නැදුන්කේනි වලින් ගොස් දින 13කට පසු වවිනියාවෙන් මතුවූ SF කුඩා කණ්ඩායම | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 446

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 ปีที่แล้ว +270

    මේ කතා අහනකොට මට හිතෙන්නේ මම මොකෙක්ද කියලා විතරයි❤️❤️ මේ මිනිස්සුන්ට ජාති ජාතිත් අපි ණය ගැතියි 😍 මේ මිනිස්සු කවදාවත් අමතක වෙන්න දෙන්න එපා සංජිව අයියා මේ වැඩසටහන දිගටම කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට

  • @mrdilzzz
    @mrdilzzz ปีที่แล้ว +81

    කට හඩේ තියෙන ගැම්ම...❤️😍 දිර්ඝායුෂ වේවා රණවිරුවාණනි......

  • @nimalinethmin319
    @nimalinethmin319 ปีที่แล้ว +11

    මගේ අයියත් මේ වගේම වීරයෙක්.අවුරුදු 22, ක් ක්‍රියාන්විත රාජකාරියෙ ඉදල පෙන්ෂන් ආවා.යුද්ධෙ කාලෙදි මේ වගේම කුඩා කණ්ඩායමක් එක්ක ගිහින් කොටින්ට කොටු වෙලා ඉදල සතියක්.කොහොම හරි බේරිලා ඇවිත් පාප මිත්‍රයෙක් හින්දා ජීවිතේ නැති උනා 😭.මේ කතාව අපි දන්නෙත් අයිය නැති උනාට පස්සෙ.මේ අපේ මිහිපිට දෙවිවරු🙏

  • @chathurangarandika812
    @chathurangarandika812 ปีที่แล้ว +145

    ඔය යින්නෙ s.f කිමීදුම් කාන්ඩයෙ සුපිරිම වැඩ්ඩෙක් රියල් යාකෙක් කොමාන්ඩො අපිත් දාන්නවා ඔය යාකාව රියල් යාකෙක් 2.c.r ආපි සුබපතනවා වැනස ඔයාලාට👌👌☠️☠️☠️☠️

    • @steave143
      @steave143 8 หลายเดือนก่อน +1

      යාකා 😂

    • @thiliniprarthana1374
      @thiliniprarthana1374 8 หลายเดือนก่อน +1

      Yaketta yaka.kiyana thawathyakeek❤❤❤❤

  • @arshanathennakoon4972
    @arshanathennakoon4972 9 หลายเดือนก่อน +7

    අර ටීම් එක මග ඇරිලා බේරිලා ආපු කෙන්නාගෙ කතාව අහන්න තියේ නම් 😮❤️

  • @kamalchandana7119
    @kamalchandana7119 ปีที่แล้ว +123

    සිංහල ඉතිහාසයේ .ඩිජිටල් වංශකතාව 🙏 ❤️ ආදරෙයි වැනැස TV ❤️ 1 .රට වෙනුවෙන් දිවි පිදුව සෑම රනවිරුවෙක්ටම අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @tharakaudayanga5249
    @tharakaudayanga5249 7 หลายเดือนก่อน +3

    මේකෙත් සමහර අය කියද්දි කම්මැලියි. අම්මෝ මෙයානම් කියද්දි නැවිල පේනව. සුපිරි❤❤❤

  • @sltiktokhub9672
    @sltiktokhub9672 ปีที่แล้ว +43

    අනික් චැනල් එකට වාඩා මේ චැනල් එක සුපිරි කතාව කියන කෙනාට කෙලිම්ම නිදහසේ කතව කියන්න දෙනවා,මැදින් පැනලා ප්‍රශ්න අහන්නේ නෑ සන්ජීව අයියා ,සම්මානයක් දෙන්ඩ වටින youtub නිවේදකයෙක් ජීවිතේට එපා නොවන කැමතිම චැනල් එක ජය වේවා

  • @msajithgunathilaka9191
    @msajithgunathilaka9191 ปีที่แล้ว +36

    ඔන්න සංජීය අයියගේ ටීම් එකට වැඩක් තියෙනවා. පාලම්කුඹුර රණවිරුවාව මෙතුමාගෙන් අහගෙන Contact කරගන්න.. දවස් 13 ක් බේරිලා වව්නියාව පැත්තෙන් එන්න තනියම Survive වුන හැටි experience එක අපිට අරන් එන්න 😉❤ සුපිරි කතාවක් ඇති අනිවාර්යයෙන් පොඩි දේත් විස්තර ඇතුව අපිට ගේන්න 😼❤ ජය!

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +5

    මට හිතාගන්න බෑ කිමිදුම් බලකායෙ පුහුණුව.මේව කරල තියෙන්නෙ මිනිස්සුද කියල හිතාගන්නත් බෑ.පුෂ්පෙ කියන්නෙ සුපිරිම සුපිරිම සුපිරි වැඩ්ඩෙක්.අත්දැකීම්.දැනුම.හැකියාව ඉතාම ඉහලයි.ඒව අපේ ආර්මි එකට තිතටම බෙදල දීල තියනව වගේ මොහු.මේ වීරයට උත්තම ආචාරය මගේ💖💖💖

  • @gayansmadusanka5454
    @gayansmadusanka5454 ปีที่แล้ว +32

    කෝ කොඩීගේ ඉතුරු ටික..😌 ඉක්මනට ඕනි ♥️♥️😍

  • @pradeepprasannapradeep6401
    @pradeepprasannapradeep6401 ปีที่แล้ว +17

    කිරිඉබ්බන්වැව අපේ ගම දැන් සෑහෙන දියුණුයි මේ මිහිපිට දෙවිවරු නිසා❤❤🙏

  • @chathurangasrilal742
    @chathurangasrilal742 ปีที่แล้ว +39

    ❤️පිනි වැස්ස සැපයි...ගිනි අව්ව දුකයි දන්නේ බොල් හුලග තමයි.....ආදරෙයි විරුවනේ..❤️❤️ ඒ කැප කිරීම් වලට

  • @asankabandara9023
    @asankabandara9023 ปีที่แล้ว +57

    අදත් වීරයෙක් තමා 👍👍 බුදු සරණයි. රට රැකපු විරුවන්ට

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +30

    අභීත ක්‍රියාන්විත වල යෙදුණු, දුකත් සැප කරගත් වීර සෙබළු.... ❤❤✌️. ඒ හිත්වල ගැම්ම, ධෛර්යය හිතාගන්නවත් බැරි තරම් විශාලයි.... ❤✌️. ජයවේවා වණැස.... සුපිරි වැඩසටහනක්.... ❤✌️

  • @msajithgunathilaka9191
    @msajithgunathilaka9191 ปีที่แล้ว +29

    මේ චැනල් එක 1 Million වලට එහා යන්නම ඕන❤ අදත් Wish කරනවා සංජීව අයියට වගේම ඔයාගේ Video කරන තැන ඉදන් Output Video එක අපිට ලැබෙනකන්ම දායකත්වය දෙන ඔයාගේ Crew එකට ❤

  • @dinushibandara6060
    @dinushibandara6060 ปีที่แล้ว +11

    මෙවන් වැඩසටහනක් නොතිබුණානම්..අපේ විරුවන්ගේ විරුකම් ඔවුන් සමගම වා තලයට මුසු වෙන්න තිබුණ.ඔවුන්ට නිසි ඇගයීමක් ලැබෙන විටමොන තරම් සතුටක් ඇතිද? මේ වැඩ සටහන අර්ථාන්විත වන්නේ බොහෝ වටිනාකමක් මේ තුළ ඇති නිසාමයි.මතු පරපුර මේ කැපකිරීම් දත යුතුමයි.ඔබට බොහොමත්ම තුති සංජීව 🙏❤️

  • @kassa7566
    @kassa7566 ปีที่แล้ว +29

    යුද්දයට වගෙම පිහිනුම් වලටත් සුපිරි වැඩ්ඩෙක් තමා 💪💪💪

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +21

    සන්ජිව අයියත් නියම් වීරයෙක්.සියලුම වීරෝදාර රණවිරුවන්ට සම්මා සම්බුදු සරණයි . මියගිය සියලුම වීරෝදාර රණවිරුවන්ට නිවන්සුව .

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +46

    රණබිම මැරුනේ සිංහලයේක් නම්
    පපුවේ වේඩි සලකුනු ඇත්තේ
    සතුරට ලය දී මිස මැරුනේ නෑ
    ලේ පැල්ල්ම් නෑ පිට පැත්තේ ................ ❤️❤️
    බුදු සරණයි

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +8

    මව් බිමේ නිදහස උදෙසා දිවි දුන් අභීත වීරෝදාර රණවිරුවන් මේ ලක් බිමේ යළි යළිත් උපදින්නට වාසනා🙏🙏🙏 ඔබලා වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️ රට වෙනුවෙන් දිවි දෙවැනි කොට සටන් වැද මරණය ඉදිරියේ නිර්භයව සතුරාට කිසිවිටකත් යටත් නොවී රට රැක්ක වීර පුතුනි ඔබලාට අපි ජාති ජාතීන් ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m 2 หลายเดือนก่อน +2

    මවිබිමත් ජනතාවත් ඔබට සදා ණයගැතියි....ඔබටත් පවලේ සැමටත් තෙරැවන් සරනයි
    .

  • @sharukdilshan6718
    @sharukdilshan6718 ปีที่แล้ว +23

    මේ අය ඉපදෙදිම රට වෙනුවෙන් ඉපදුනු ජාතික වීරයො..මේ දේවල් කරන්න තියා මේ දේ කියද්දි මගේ කකුල් වෙවුලනව....සැබෑ දෙවිවරු...සදා නයගැතියි...🙏🙏🙏

  • @chamilaprabath5073
    @chamilaprabath5073 ปีที่แล้ว +18

    බොහොම පැහැදිලි විස්තරයක්... හැමදාම වගේ අදත් සුපිරියක්

  • @kanishpranee
    @kanishpranee ปีที่แล้ว +5

    ඒ කටහඩේම තියන එඩිතරකම . ඔබලා අපේ සැබෑම විරයෝ අපි ඔබලාට සදා නයගැතී 🔥🔥❤️❤️❤️❤️

  • @kumarahtpp2353
    @kumarahtpp2353 ปีที่แล้ว +14

    තෙරුවණ්සරණයි සන්ජීව ඔබටත් සියලු රණවිරු වන්ටත්,,😍💖💐🙏

  • @madukathushan5411
    @madukathushan5411 ปีที่แล้ว +4

    සුපිරි ෆිල්ම් එකක් බැලුවා වගේ තමයි ❤️🌻

  • @HettiaracchilageSunilwijesekar
    @HettiaracchilageSunilwijesekar วันที่ผ่านมา

    තෙරුවන්සරණයි විරුවාණෙනි. වචයෙන්කියා නිමකල නොහැකි සංවේගයක් හා සතුටක් දැනුණි ඔබවැනිවීරයාන්ගේ ක්‍රියාවන් ඉතා විශිෂ්ටඉ ඔබ‍ට ධිර්ගායුවේවා. වනැස මෙහෙයවන සංජීව මහත්මයා ඇතුළු කාර්යමණ්ඩලයටත් බෙහෙවින්ම ස්තුතියි සැමටම තෙරුවන්සරණයි

  • @anurawijemanna4840
    @anurawijemanna4840 8 หลายเดือนก่อน +4

    මෙවැනි විරුවන් ඇස් දෙකින් බලා ගැනීමත් බාග්‍යක්

  • @matarawcw2405
    @matarawcw2405 ปีที่แล้ว +17

    අපේ ඉස්කෝල කොල්ලෙක් 👍💪✌️✌️☠️🇱🇰

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +11

    *බුදු දහම පරම සත්‍ය යි🙏*
    ________________________
    අද රැල්ලට බුදු දහම ප්‍රෂ්න කරනවා තෙරුවන් ප්‍රෂ්න කරනවා . සාසනය අපවිත්‍ර වෙලා ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම දේවල් වෙද්දි බුදු දහම සත්‍ය වෙන්නේ කොහොමද ?බුදු දහම ආගමකට එහා දර්ෂන යක් සියලු සත්වයන් ට මේ දර්ම ය අදාලයි සියලු මිනිසුන්ට සියලු දෙවිවරුන් ට සියලු සතුරන් න්ට අදාලයි . මොකක්ද අදාල
    ---------
    උපදින සියල්ලන්ම මිය යනවා . කිසිදු දෙයක් සදාකාලික නෑ දුක සතුට සදාකාලික නෑ අප කලා වූ කර්මයන්ට එහි විපාකය නියත වෂයෙන්ම ලැබෙනවා මම ය මාගේ කියා කිසිවක් නෑ මරණය යෙන් පසු සියල්ල අවසන් වෙන්නේ නෑ.මරණ යනු මේ බවය අවසානය යි අප කල කර්ම ට අනුකූලව ඉදිරි බවය තීරණ ය වෙයි.එයිනුත් අවසන් නොවී .මෙය නැවත නැවත සිදු වෙයි. ඒ මත සත්ව යා දුකට පත් වෙයි..
    *1 කොහොමද මතු බවයක් ඇති බව පිලි ගන්නේ?
    2කොහොමද ලෝක විෂය අචින්ත්‍යයි කියා පිලිගන්නේ
    3. සාසනය පිරිහිලා තියෙන වා නම් මේ දේවල් ඇත්ත වෙන්නේ කොහොමද ?
    4.ආගම් අතරන් මෙය පමනක් සත්‍ය වෙන්නේ කොහොමද ද 🙄🤔?
    ************
    ප්‍රදාන වෂයෙන් අහන ප්‍රෂ්න කිහිපයක් තමයි මෙ වේවාට පිලිතුරු තියනවා
    ******
    1 පිලිතුරු -බුදු දහම නොපවතින රට වල පවා පුණර්බවය පිලිබද සාක්ෂි සාදක හමුවී තියනවා මැරුණු සෑම කෙනෙක්ම යලි මතු බවයක් ලැබුවත් ඔවුන් නැවත මිනිස් බවයක් ලැබීම දුර්ලභ වීම මෙහි සාදක අවම වීමට බලපා ඇත.
    ******
    2.පිලිතුරු - එයට අද ලෝකයේ සොයා ගැනීම් මේ විෂ්වය පිලිබදව සොය ගැනීම තුලින් ඔබටම සොයා ගත හැක ඒ තුල ජීවීන් විවිදාකාරව බිහිවෙයි ඒ ඒ තත්වයන්ට අනුරූපීම ජීවීන් බිහි වෙයි ඒ තුල දුක ඇතිවෙයි.
    *****
    4 ලෝකයේ පතින යතාර්ථය තේරුම් කරදී ඉන් මිදීමට හැකි මාර්ගය පෙන්වා දීම බුදු දහම යි.
    *****
    ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
    ________
    මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏
    *නිරාගමික වීම මිත්‍යා වක්ද?..*
    _______
    මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත.
    ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන්
    *********
    ෆැන්ටසි නිරාගමික යන්ට අනුව
    *********
    1.යලි ඉපදීමක් නෑ
    2. කුසල් අකුසල් කියා දෙයක් නෑ
    3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය
    ***********
    මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.

  • @shashi6966
    @shashi6966 ปีที่แล้ว +12

    සංජිව මහත්මයා අද නම් කියලා වගේ ටිකක් හිමින් කතා කරන්න කියලා ,,,,,,,රණකාමී හඩ,,,,,,අද නම් නියමයි,,,,❤

    • @msajithgunathilaka9191
      @msajithgunathilaka9191 ปีที่แล้ว +1

      ඔව් අදනම් මෙයාගේ කතාව Clear, කලින් වීඩියෝ එක මටත් අපහැදිලියි. අදනම් කතාව පිලිවෙලයි කලින්ට වඩා 😊

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +1

      @@msajithgunathilaka9191 හමුදාවේ අයනේ, ,,,,,,මෙවැනි උපදේශක තුමන් ලා සමඟ අත්දැකීම් තියෙනවා ,,,😊😊

  • @Sha-d-o-w_0-0
    @Sha-d-o-w_0-0 ปีที่แล้ว +10

    පුළුවන් නම් lrrp රණවිරුවකුගේ පැක් එක සහ‍ රෙෂන් එක සම්බන්ධව වැඩසටහනක් කරන්න

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +4

    වැඩ්ඩෙක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️ බුදු සරණයි

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว +9

    අයියේ ඔයා රට වෙනුවෙන් කළ මෙහෙය නියමයි. බුදු සරණයි ඔයාට.

  • @DANAAonYOUTUBE
    @DANAAonYOUTUBE ปีที่แล้ว +6

    මේ කතාවෙන් ගොඩක් දේවල් මතක් උනා... මමත් SBS එකේ කරපු traning මතක් උනා.. නෝර්වේ island එකේ ඉඳන් වතුර ගේන්න සාම්පූර් වලට රෑ පීනුවා.... ඒක මාර ගැම්මක්..

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +4

    මෙතුමා උගන්වන විදිහ ලබපු කෙනෙක් ඉන්නව නම් ඒ විදිහ කියන්නකො.සුපිරි ගුරෙක් කියලා හිතෙනවා 🌹♥️

    • @onidukavishan
      @onidukavishan ปีที่แล้ว

      Super weddek. Ee wagema thama hambena guti. Thama mathakai eda wagema e kapu parawal

    • @freeminds6365
      @freeminds6365 ปีที่แล้ว

      @@onidukavishan අදහන්න වටින මනුස්සයෙක් නේද.ඔයා කොච්චර ට්‍රේනින් උනාද මෙයා ලග.කෝස් එක පාස් උනාද ඔයා

  • @subashjerom5545
    @subashjerom5545 ปีที่แล้ว +6

    කෝට්ටගොඩ කියන්නේ අම්පාරේ එක්කෙනෙක්ද එයා අපේ ගමේ sf එකේ වැඩ්ඩෙක් තමයි එයා මැරුනා 💪😔♥️

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 ปีที่แล้ว +5

    කෝප්‍රල් පාලම්කුබුරව හොයාගෙන ගේන්න බලන්න.වනැස🙏❤️❤️

  • @najilanamali1763
    @najilanamali1763 ปีที่แล้ว +6

    ඒ ගැම්මට එලියේ වලියක් ඒම සෙට් උනොත් ගුටි පෙරහැරක් බලාගන්න පුලුවන්....❤❤❤❤❤

  • @kandeupul9414
    @kandeupul9414 ปีที่แล้ว +36

    දැන් දැන් ස්ටිකර් කමෙන්ටි වැඩියි ලමායි. 😔 එහෙම කරන්න එපා මොනවා හරි කාෙටාගෙන යන්.. සංජීවට හොද සහයෝගයක් දෙන්න ඔින අපි. බුදු සරණයි. ❤🌷❤🙏🙏🙏

    • @user-uz7sh9oc9n
      @user-uz7sh9oc9n ปีที่แล้ว

      අදත් වීරයෙක්

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +1

    ස්තූතී වෙනස ❤ ස්තූතී වීරයෙක් නිවේදක තුමා පින් 😍 ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි

  • @indikajayamal5055
    @indikajayamal5055 ปีที่แล้ว +14

    සැමදා ණය ගැතියි විරුවනි නුබලාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @user-xtra
    @user-xtra ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි වනැස ජයවේවා ❤

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +7

    අයියේ කොකාවිල් විදුලි සම්ප්‍රක්ශන කුලුණ බේර ගන්න තම ජිවිතය රට වේනුවේන් පුජාකරපු කපිතාන් අලදෙනිය රණවිරුවා ගැන විඩියෝ එකක් කරන්නකෝ 🙏

  • @tharakasandakelum5563
    @tharakasandakelum5563 ปีที่แล้ว +5

    මීනූ සර් කිව්වා නේද ගහක ඉද්දි ගැහුව ගහේ වෙඩි වැදුණු තැන් තියෙනවා ගියොත් පෙන්නන්නම් කියලා ...එතනට ගියොත් මරු අයියේ 🥰😍

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    අසවෙන්ම බලන එකම වැඩසටහන බුදුසරණයි අපේ රණවිරු සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏

  • @achinthafernando4073
    @achinthafernando4073 ปีที่แล้ว +1

    මව්බිමෙ වාසනාවට බිහි වු තවත් විර පුත්‍රයෙක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰💓💓💓💓

  • @sisirasaman7199
    @sisirasaman7199 ปีที่แล้ว +6

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @shashikasanjeewa4961
    @shashikasanjeewa4961 ปีที่แล้ว +2

    අදත් නියමයි බොසා මෙ වෙඩ සටහන ගෙන කියාන්න වචන නෑ 👌👌👍

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +2

    නියමයි සංජීව මල්ලි අදත්😍😍😍.......සුපිරි බඩුවක් හොඳ වීරයෙක්.........සුබ පැතුම් මල්ලි 😍😍😍👍👍😍

  • @pelicutelife
    @pelicutelife ปีที่แล้ว +4

    ඔහොම රැකපු රටට අද මෙහෙම වෙලා තියෙද්දි අපිට වඩා කොච්චර වේදනාවක් ඔවුන්ට එනවා ඇද්ද.....

  • @jayasankasajith9743
    @jayasankasajith9743 ปีที่แล้ว

    හැමදාමත් වගේ ගැම්මක් තමයි SF කියන්නේ ..... ආදරෙයි සංජීව අයියා ඔයාටත්.... එ වගේම සියලුම රණවිරුවන්ටත් ආදරෙයි ❤️❤️❤️❤️🤟🤟🤟🤘🤘🤘✝️✝️✝️

  • @mochok9320
    @mochok9320 ปีที่แล้ว +12

    මට බැ මැරෙන්න වුනොත් කියල සොලයා ගෙදර ආවනම් සින්හල කියල ජාතියක් නෑ අද 🙏🏻❤️

    • @hisamshan6874
      @hisamshan6874 ปีที่แล้ว +1

      sinhala jatiya vitarak nawei
      Muslim tamil cristiyan
      siyaluma jatyama netha 👮🙏

  • @lakshanaminda3810
    @lakshanaminda3810 ปีที่แล้ว +3

    අමො දානකම් බලාගෙන හිටියේ ...😘❤️❤️❤️❤️ යු ටියුබ් එන්නෙම අදත් වීඩියො එකක් දාලා තිබ්බොත් කියලා හිතාගෙන 😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🌟🌟🌟😍

    • @user-xtra
      @user-xtra ปีที่แล้ว +1

      ඇත්ත කෑම බීම වගේ අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ

    • @lakshanaminda3810
      @lakshanaminda3810 ปีที่แล้ว +2

      @@user-xtra ඔව් ඈ ❤️ඇබ්බැහි වෙලා ඉන්නෙ❤️

  • @inoshiperera
    @inoshiperera ปีที่แล้ว +5

    රට වෙනුවෙන් ජීවිතය පූජා කල සියලුම රණවිරුවන්ට නිවන්සුව!!

  • @udarajayamal6657
    @udarajayamal6657 ปีที่แล้ว +5

    අදත් සුපිරියක්❤

  • @kelumsampath4149
    @kelumsampath4149 ปีที่แล้ว

    මෙතුමා ඉතාමත් විශිෂ්ට කෙනෙක්,ඒ වගේම ඔබතුමා ඉතාමත් හොද ගුරුවරයෙක්, මෙතුමා සහ මෙතුමාගේ බිරිඳගෙන් තමයි මම මුලින්ම පීනන්න ඉගෙන ගත්තේ .ඔබතුමා සහ ඔබතුමාගෙ බිරිඳත් ඉතාමත් විශිෂ්ටයන්.
    Kelum

  • @ndeep7152
    @ndeep7152 ปีที่แล้ว +15

    වැදු මවටත් ඉපදී රටටත් නය නැති දියබ සහ ගොඩ අහස රන් අකුරෙන් අලංකාරය කල තවත් සිංහයෙක් 🦁 🫡🏴‍☠️🛟🛩🪖
    ❤️🙏🇱🇰🇨🇦 දරැවන්ට රටක්..
    [ Best TH-camr with Wanesa ]

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට . රණවිරුවාණනි . සැබෑම වීරෝධාර රණවිරුවෙක් .❤️❤️💪💪💙💙
    වැනස ටීවී . 💫💫💪💪💙💙❤️❤️💫💫

  • @dushandananjaya8330
    @dushandananjaya8330 ปีที่แล้ว +1

    නිහතමානී ගුරුවරු .....hemdamat aaadreyi ....

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @shashi6966
    @shashi6966 ปีที่แล้ว +2

    බුදු අයියේ අද නම් Burst ගහන්න එපා Voice එකෙන් ,,,❤❤❤❤❤❤❤❤❤❤,,,,,

  • @Kavindadharmasena
    @Kavindadharmasena ปีที่แล้ว +5

    Yep u are right he is ultra legend 🇱🇰😈❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +4

    ආසම කෙනෙක් 🙏❤️

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 ปีที่แล้ว +2

    Ape weerayo jaya wewa

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +1

    සැබෑ දෙවිවරු...අපි සදා නයගැතියි...🙏🙏

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว

    තෙරැවන් සරණයි විරැවාණනී...🙏🙏ඔබටත් ජය සංජීව අයියා..🖤🖤🖤🖤

  • @travelevents3900
    @travelevents3900 ปีที่แล้ว

    හැමදමා අපේ විරුවන්ගේ කතා අහන්න අසයි 😘

  • @sltiktokhub9672
    @sltiktokhub9672 ปีที่แล้ว +4

    ඉක්මනට 500k ගන්ඩ පුළුවන් වේවා

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 ปีที่แล้ว +2

    සංජිව අයියේ ගල්ටාගේ තව කොටසක් ඔනේ 🙏❤️

  • @DJP706
    @DJP706 ปีที่แล้ว

    අභීත රණවිරුවන්ට තෙරුවන් සරණයි ...දෙවි පිහිටයි ...🙏🙏🙏

  • @sam-d6614
    @sam-d6614 ปีที่แล้ว +1

    තවත් සුපිරි වීඩියෝ එකක් 👍ස්තුති සංජීව !!!

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 ปีที่แล้ว +2

    සුපිරි ♥ජයවේවා වැනස ♥💖

  • @beautifulviews710
    @beautifulviews710 ปีที่แล้ว +3

    ජයවේවා සහෝ

  • @ayalfernando2831
    @ayalfernando2831 ปีที่แล้ว +6

    කෝපල් පාලන්කුඹුර ගෙ එකක් ඕනේ 🥰

    • @oshansameera7616
      @oshansameera7616 ปีที่แล้ว

      දවස් 12 කින් ආවා කියන්නේ තවත් වැඩ්ඩෙක්

    • @sameeramadusanka3613
      @sameeramadusanka3613 ปีที่แล้ว

      අනිවා එයාව ගේන්න

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch5146 8 หลายเดือนก่อน

    දිර්ඝායුෂ තෙරැවන් සරණයි විරැවා

  • @themiracle2246
    @themiracle2246 ปีที่แล้ว +4

    SF කෝප්‍රල් පාලන්කුඹුරගෙ Vedio ekk one

  • @isurulakmalisurulakmal6836
    @isurulakmalisurulakmal6836 ปีที่แล้ว +2

    යුද්දේ කාලේ ඇදන් යට හිටපු අය කෝ🤔🤔🤔🤔

  • @gihansathsara3426
    @gihansathsara3426 ปีที่แล้ว +3

    අද විඩෙඔ එක සුපිරි 🤩🤩🤩🤩🤪

  • @tharindulakmal6704
    @tharindulakmal6704 ปีที่แล้ว +1

    සුපිරී සංජීව අයියේ💜️💜️💜️💜️

  • @dananjaleedananjale3048
    @dananjaleedananjale3048 ปีที่แล้ว +1

    Sf😌💪🏻💥..වනැස සුපිරියි ❤️

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 7 หลายเดือนก่อน

    සුපිරි moment s..😮 තප්පරේ වාසීය,.. ලෝකේ No 1

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +1

    41:51 විශේෂ බලකා කිමිදුම් බලඝනයේ කටුක පුහුණුව. නිලදාරීන්ටද/උසස් නිලයන්ටද එකසේම ලැබෙන විදිය

  • @mihijayaasiri4259
    @mihijayaasiri4259 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .. දිර්ගායු වේවා ..

  • @hiranduminda6251
    @hiranduminda6251 ปีที่แล้ว +4

    ජය වෙවා ........ බුදු සරණයි

  • @skselvanagar5428
    @skselvanagar5428 ปีที่แล้ว

    සුපිරි SF වැඩකාරයෙක් ඉන්නවා, මැදවච්චිය,කිරිගල්වැව. හසිත ගුණතිලක

  • @sudeshjayaweera8386
    @sudeshjayaweera8386 ปีที่แล้ว +1

    Nodanena godak danagaththa...sf ❤️❤️❤️

  • @ravindumalshan7071
    @ravindumalshan7071 ปีที่แล้ว

    මේවා ෆිල්ම් වලට ගැහුවොත් එහෙම ඇමරිකන් කාරයොත් කොර ඉතින්..ෆිල්ම් එකක් බැලුවත් skip කර කර බලන්නෙ..හැබැයි මේ කතා එක තප්පරයක්වත් skip කරන්නෙ නෑ..❤❤

  • @samanpradeep5170
    @samanpradeep5170 ปีที่แล้ว

    Aderei wanasa.supiri weerayek.budu saranai.tawat sf ayama genna.dawasa gane unat api balanawa.

  • @thesailorslife6824
    @thesailorslife6824 8 หลายเดือนก่อน

    රනිල්ගෙ සාමෙ කලේ,අපේ නොදැනුවත් කමටයි කොලු කමටයි,පුශ්බයික් වලින් පදවිය ශ්‍රීපුර ඉඳන් කොටි කටෙන් කෝකිලායි, ඡනකපුර කෑම්ප් එක පාරෙ පුල්මුඩේට ගියා හැටි මතක් උනා...

  • @danuprasad6451
    @danuprasad6451 ปีที่แล้ว

    Tawath watina Program akak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @user-ms9un4se2b
    @user-ms9un4se2b ปีที่แล้ว +2

    නියම..❤🇱🇰

  • @chamarasandaruwan5555
    @chamarasandaruwan5555 ปีที่แล้ว

    කතාවත් LMG power තියෙන්නෙ,ඔබතුමන්ලාගේ අසීමිත කැපකිරීමි ,අද අපි විදින නිදහසේ සැබෑ අරුතයි.සංජීව මහත්මයා ඔබටත් ස්තුතියි.

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +2

    සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏

  • @Ashi503
    @Ashi503 ปีที่แล้ว +2

    නොටිෆිකේශන් එක එනකම් බලං හිටපු මං 😊

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 ปีที่แล้ว +1

    පුෂ්පේ විරයාත් සුපිරියක්

  • @srilankanghost9356
    @srilankanghost9356 ปีที่แล้ว +1

    මිහිපිට දෙවියෝ මිහිපිට යක්කු 🇱🇰 ❤☠️

  • @isuruudana566
    @isuruudana566 ปีที่แล้ว +2

    මීනුගෙ තව කොටසක් ඕන....

  • @dhanushkabandara3102
    @dhanushkabandara3102 ปีที่แล้ว +2

    කෝප්‍රල් පාලම්කුඹුරගේ එකක් ඕන ඉක්මනට ..