කෝප්‍රල් බන්ට් සොයිසාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 504

  • @wanesatv
    @wanesatv  ปีที่แล้ว +199

    කෝප්‍රල් සොයිසා - 0742915553

    • @anilwijesinghe6102
      @anilwijesinghe6102 ปีที่แล้ว +52

      Sanjeewa aiye mama lankawe newei inne plz Account Number eka denna me ranawiruwage hamoma puluwan widyta udau karamu ❤

    • @Sandithnadawa
      @Sandithnadawa ปีที่แล้ว +18

      Ane puluwan aya udaw karapan bn

    • @jani482
      @jani482 ปีที่แล้ว +13

      Aarthika apahasutha ethi ape ranawiruwange acc no1 1st comment 1ke daanda sanjeewa ayye. Ethakota wate noya kelinma ape Ayata salli daanda puluwan. Eka Gena poddak balanda. Oyage comment 1 boru nemei kiyla hemoma dannawane. ❤❤❤❤

    • @isuruudara2907
      @isuruudara2907 ปีที่แล้ว +9

      Ekane apith kiynne okama thama kelinma account details danna

    • @mdmaliththasulochana7397
      @mdmaliththasulochana7397 ปีที่แล้ว +3

      ❤❤❤❤❤

  • @upulfernando494
    @upulfernando494 ปีที่แล้ว +42

    එල්. ටී.ටී.ඊ. කොටි ගැහුවෙ තුවක්කුවෙන්... බැංකු සහ ලීසින් කාරයො ගහන්නෙ නොපෙනෙන්න....සොයිසා ඔයා වීරයෙක් සොබාදහම සාධාරණය ඉටුකරයි.....

  • @indikaariyarathne1451
    @indikaariyarathne1451 ปีที่แล้ว +48

    රනවිරුවන් ගේ මූල්‍ය කලමනාකරනය හරිම දුර්වලයි .
    සියලු රනවිරුවන් හට ඉතිරි කිරීම ආයෝජනය මුදල් කලමනාකරනය පිලිබද දැනුමක් ලබා දීම ඉතා කාලෝචිතයි

    • @chandanabandara4338
      @chandanabandara4338 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @yesican5053
      @yesican5053 ปีที่แล้ว +2

      රණවිරුවට කීයක් හරි දාලද මුල්‍ය කළමනාකරණය උගන්නන්න හදන්නේ??? දාල නෙවේ නම් ටෝක් කරන්නේ වෙඩි තියන්නෙ පුක‍ට

    • @jumanji5239
      @jumanji5239 ปีที่แล้ว

      ​@@yesican5053මෝඩයෙක්

    • @amilraj1019
      @amilraj1019 7 หลายเดือนก่อน +1

      Moda katha kiyanna epa. Minissu hurakana bankuwala eun mekata kelinma wagakiuwa yuthui

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +65

    සංජීව මල්ලි ඔයාට කියන්න වචන නැහැ මේ රත්තරන් මිනිස්සු විරුවන් සොයා යෑමම. ඔබ‍ට පළමුව පිං තෙරුවන් සරණයි සහෝදරයා....❤❤❤❤❤මියගිය හැමදෙනාටම නිවන් සුවය ලැබේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏අපි ඔබලාට සදා ණය ගැතියි ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @indikawijesekara8401
    @indikawijesekara8401 ปีที่แล้ว +55

    පාහර බැංකු දායා ගමගෙලාගෙ ණය බොල් ණය විදිහට කපනවා.අසරණ මිනිස්සුන්ට මෙහෙම තමා කරන්නෙ😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @pjaya
    @pjaya ปีที่แล้ว +62

    ලෝන් බණ්ඩා කියන්නෙ නෝමල් ආමි රෙජිමන්ට් වලත් පට්ට වැඩකාරයෝ හිටියා කියලා. මේත් ඒ එක වැඩ්ඩෙක්🔥

    • @pjaya
      @pjaya ปีที่แล้ว

      @@ruwanchandrakumara4103 මම ඒව දන්නෙ නෑ, මට ඒකෙන් වැඩකුත් නෑ. හැබැයි එහෙනම් ඇයි ස්පෙෂල් ෆෝස්, කොමාන්ඩෝස්ලගෙ ට්‍රේනින් පීරියඩ් එක වැඩි ? ස්පෙෂල් ඔපරේෂන් විතරක් දෙන්නෙ? වෙනම වරප්‍රසාද ? මොකක් හරි වෙනසක් තියෙන හින්දනෙ අනිත් යුනිට් වලට වඩා?

    • @surangaprabath5652
      @surangaprabath5652 ปีที่แล้ว

      @@ruwanchandrakumara4103 සහතික ඇත්ත කතාව

    • @chamithkumara4464
      @chamithkumara4464 ปีที่แล้ว +7

      මොනවද බන් නෝමල් ආමි කියන්නෙ මම ඇහුවමයි මොකා රෑගුවත් පාබල සෙබලු නැත්තන් හුකයි

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 ปีที่แล้ว +2

      සද්දෙ වහලා හිටියට දන්නෝ දනිති නේද බං.කොයි වැඩ්ඩත් පෙල ගත්තෙ අපෙන් පාබළ ඒකක මතකත් නෑ සම-හරක්ට.

    • @shanakakasun6195
      @shanakakasun6195 ปีที่แล้ว +5

      නොමල් කියලා නැ මල්ලී. ඔයලා දන්නේ නැතී උනාට කමාන්ඩෝ ,SF එකට කරන්න බැරි යන්න බැ කියන තැනට ගිහින් වැඩ පෙන්නුවේ ඔයා ඔය කියන නොමල් ආමී එක තමා.

  • @anura2priyankara
    @anura2priyankara ปีที่แล้ว +59

    එකට හමුදාවට බැඳිලා,එකට යුද්ද කරලා,උඹත් මමත් අද පූර්ණ ආබාධිතයො වෙලා.මට පුළුවන් විදිහට උඹට උදව් කලා.ඉදිරියටත් එහෙමයි.මම හැමදේම කරන්නේ මගෙ බැජීලා වෙනුවෙන්.ළඟදිම එනව බැජී උඹටත්,දරු පැටවුන්ටත් පුළුවන් විදිහට සතුට අරගෙන.එතකල් ඉවසපන්.සංජීව අයියේ..ගොඩාක් පිං ඔයාට.

    • @LakmalDesilva-q8e
      @LakmalDesilva-q8e ปีที่แล้ว +9

      අඹ යාලුවො

    • @dhammlkagunawardhana9194
      @dhammlkagunawardhana9194 ปีที่แล้ว +2

    • @dhammlkagunawardhana9194
      @dhammlkagunawardhana9194 ปีที่แล้ว +2

      Api jeewath wenne oyala nisa...sada kal ape mathakaye randewi saha naya gathi oyalata...Bs

    • @DhanushkaSahabandu
      @DhanushkaSahabandu 6 หลายเดือนก่อน +1

      upadina hama athmekaka hama sapasampathakma labewa

    • @DhanushkaSahabandu
      @DhanushkaSahabandu 6 หลายเดือนก่อน +1

      DALADA samidu pihiten oyage pathuma ituwewa hamoma meka seya karanna

  • @ajithliyanage8965
    @ajithliyanage8965 ปีที่แล้ว +18

    ඔබතුමා ඉදිරිපත් වෙලා ගිණුම් අංකයක් දානවා නම් සියලු දෙනාගේම උදව් ලැබෙනවා ...

  • @tubetv5199
    @tubetv5199 ปีที่แล้ว +79

    ත්‍රස්තවාදීන්ට Tera කියන අය විශේෂ අය...ඔබට නිදුක් නීරෝගි සුව ලැබේවා බන්ට් සර් ඔබගේ පව්ලේ සියලුම දෙනාට යුක්තිය ඉටු වේවා ආදරෙයි සංජීව

    • @ashendilanga6676
      @ashendilanga6676 ปีที่แล้ว +5

      විශේෂයක් නෑ බන් ... Terra කියන්නෙ tersorist . ඒ කියන්නෙ ඉංග්‍රීසි බාසාවෙන් ත්‍රස්තවාදියට කියන එක 😅😅

    • @mrknown1405
      @mrknown1405 ปีที่แล้ว +1

      විශේශයක් නෑ මෝඩයෝ ඒක English වලින් කියන නම කෙටි කරලා කියන්නෙ

    • @nalinda1988
      @nalinda1988 ปีที่แล้ว +1

      😂😂

    • @sachethana
      @sachethana ปีที่แล้ว +1

      "බන්ටි sir" 😂

  • @udowitadhammapalahimi1794
    @udowitadhammapalahimi1794 ปีที่แล้ว +20

    මේ උතුම් රණවිරුවා ජීවත් වෙන ගමේ පන්සලේ හාමුදුරුවන් ගෞරවයෙනි.
    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට යමක් කළහැකියි මේ රණවිරුවා වෙනුවෙන්.ශාසනාරක්ෂක බල මණ්ඩලය හරහා යම් උපකාරයක් කරන්න .ඒ පිනම ඇති ඔබ වහන්සේට නිවනට වඩින්න.මේ රණවිරුවාගේ ජීවිතය කැප උනේ අපේ සුරක්ෂිත බව වෙනුවෙන් .ඔහු ඔහුගේ යුතුකම කර අවසන්.දැන් අපේ යුතුකම ඉටුකරමු.

    • @namalsaman5197
      @namalsaman5197 ปีที่แล้ว

      Aniwaryenma kathawa aththa😊

  • @nalinDhananjaya-x1h
    @nalinDhananjaya-x1h ปีที่แล้ว +23

    සුපිරි වැඩ්ඩෙක්. උදව්. කරමු හැමෝම❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +40

    මේවගේ එඩිතර රණවිරුවන් හිටපුනිසා තමයි අද අපි නිදහසේ ජීවත් වෙන්නේ. තෙරුවන් සරණයි ඔබතුමාට

  • @cjfernando82
    @cjfernando82 ปีที่แล้ว +24

    සියළුම මියගිය රණවිරුවන්ට නිවන් සුව, ඔවුන් කල කැප කිරීම හිරු නැග එන මොහොතේත් හිරු බැස යන මොහොතේත් සිහිපත් කරමු

  • @kumariwasanta1239
    @kumariwasanta1239 ปีที่แล้ว +36

    මොනවා ද කියන්නේ කියලා හිතගන්න බැහැ ❤❤❤❤ වේදනාව දුක කදුලේ දරාගන්න අමරැයි මල්ලියේ .....මම දුප්පත් මට සල්ලි තිබුන නම් අම්මාපා දෙනව රත්තරන් මල්ලියේ ❤❤❤

  • @Mmediateam
    @Mmediateam ปีที่แล้ว +48

    සංජිව අයියේ...😍🙏මේ රණවිරුවා වෙනුවෙන් කල හැකි දේ කරමු

  • @samankumara2688
    @samankumara2688 ปีที่แล้ว +37

    රනවිරුවන්ගෙ අඩු පාඩු බලන්න බැරිනම් ආන්ඩුවට එ වෙනුවෙන්ම ගහපන් බද්දක් අපිට පුළුවන් එ රනවිරුවන්ට සලකන්න මෙච්චර දෙයක් කරන සොල්දාදුවන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැ අපිට ❤️

    • @jaychandra7033
      @jaychandra7033 ปีที่แล้ว +1

      Yes Thanks your advice
      Retired Lt col Nandasena Gotaby Rajapaksa , He is the ONE TOOK CARE THEM.
      Remember He was the late Lt General Laxman Dencil Kobakkadua Loyal to Late Major General Wimalarathn sir
      I miss Both of them

    • @ashendilanga6676
      @ashendilanga6676 ปีที่แล้ว

      අනේ උඹ ඔන්නම් ගෙවහන ඔය බද්ද ..අපිට නම් බෑ 😅😅😅

    • @samankumara2688
      @samankumara2688 ปีที่แล้ว +2

      ඔව් උබ හරි ආම්මා තාත්තා දෙන දෙ කලා ඉන්න නිකමොන්ට බදු ගෙවන්න තියා පාන් කියාගන්න බැරුව ඇත්තෙ බත් බෙලයොන්ට නෙමෙයි කිව්වෙ

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +8

    නියම එඩිතර වීර සිංහයෙක්.... ❤❤. එකදිගට කතා කරගෙන යන අභීත මතකයන් පෙළක්.... ❤✌️. ජයවේවා වණැස... ජයවේවා බන්ට්... ❤❤❤

  • @y3vlog
    @y3vlog ปีที่แล้ว +18

    මයික්‍රො කෙඩිට් උගුලට අහුවෙච්ච රණවිරුවෙක්. මේ ප්‍රශ්නේ ලංකාවේ ගොඩක් අයට තියෙනවා. ණය කියන්නෙම උගුලක් අත්දැකිමෙන් කියන්නේ. හිගා කෑවත් බැංකු කාරයොන්ගේ ණය උගුලට අහු වෙන්න එපා.

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +4

      සම්පූර්ණ ඇත්ත. බුදුරදුන් පවා ණය නැතිව විසීම විශේෂ සුවයක් කියල තියෙනව.

    • @clusternd
      @clusternd ปีที่แล้ว

      Me micro credit nemei. Sanasa bank eken aran eka settle karanna. Sanasa kiyanne SDB nemeida danne na.
      Financial plan ekak nathi nisa avula.

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +13

    පුලුවන් අය පුලුවන් විදිහට උදව් කරන්න.ඒ දේ ජීවිතේ ආශිර්වාදයක් හෑමදාටම..අපි බොරුවට පන්සල් පල්ලී ගානේ නෙමේ දානේ දෙන්න ඕන..මෙන්න මේවගේ මිනිස්සුන්ට කරන්න පුලුවන් දෙයක් අපි කරන්න ඕන

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +21

    මෙහෙම මිනිස්සුන්ට හැමදාම කරදර වෙනවානෙ , හැමෝම එකට එකතු වෙලා මේ වෙලාවෙ මොවුන්ට උදව් කරන්න ඕනී 😢😢😢. ලමයි හතරක් ඉන්නවා පව් කන්න නෑ කියන්නෙ ලමයි පව් . ඊට වඩා අපරාධ මේ බැංකු වලින් කරන්නෙ කාලකණ්නි 🤨🤨🤨

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 ปีที่แล้ว +4

    ලංකාවේ ඉහලින්ම පිදුම් ලබන්න ඕන මිනිස්සු ..හරිම කනගාටු වක් දැනෙනවා මේවා අහනකොට...😢අපේ රටේ දේශපාලකයන් කොච්චර තිරිසන්ද..අසරණ යා හැමදාම වලේම තමයි ....ඔබගේ සියලු දුක් කරදර ඉක්මනින් නිමා වේවා අයියේ.....තෙරුවන් සරනයි පවුලේ හැමෝටම 🙏....ජයවේවා සංජීව...💐💐👍

  • @apsarasanjeewani652
    @apsarasanjeewani652 ปีที่แล้ว +18

    පපුව පිචිචිලා ගියා ඔබ තුමාගේ දරැවො දැකල .දුකයි රත්තරං විරැවානෙණි ,අපිට ඉන්න රටක් හදලා දීලා අද ඔබ තුමා විදින දුක දැක්කම. ඔය දරැවො ඔබ තුමාට වාසනාවන්.

  • @JanakaKumara-b3i
    @JanakaKumara-b3i ปีที่แล้ว +7

    ඇත්ත ම පට්ට දුකයි 😢😢😢රට රැකපු වීරයෝ දුක් විදිද්දී කාලකන්නි දෙසපලුවෝ සැප විදිනවා මේවා ට රටේ ම ජනතාව හැටියට අපි ලැජ්ජා වෙන්න ඕනේ 😢😢😢

  • @nalinDhananjaya-x1h
    @nalinDhananjaya-x1h ปีที่แล้ว +32

    ගල්ටට නිවන් සුව ලැබේවා

  • @nadeeratiroshan4474
    @nadeeratiroshan4474 ปีที่แล้ว +11

    කතාවෙන් දැනගන්න පුලුවන් ඒ කාලේ සුපිරි වැඩ්ඩෙක් කියලා ❤❤❤

  • @shehanmanjula6369
    @shehanmanjula6369 ปีที่แล้ว +4

    Cpl සොයිසා....7slli ....... 'B' coy හිටපු සුපිරි චරිතයක් ....

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +38

    අයියේ උබ නෙවෙයි අඩන්න ඕනේ
    මුලු රටක් අඩන්න ඕනේ උබලට මෙහෙම කරනවට.කාලකණ්නි දේශපාලනකාරයන්ට ජාති ජාති සාප වෙන්න ඕනේ. උන්ට සැප විදින්න උබලා කකුල් අත් ජිවිත පරිත්‍යාගයෙන් මේ රට බෙරලා දුන්නට .අන්තිමට උබලට ඉතුරු ගෙදර ඉන්න දරුවන් හා බිරිඳ විතරයි .අපිට දෙන්න පුලුවන් අත් දෙක වැදලා පිං විතරයි බං.මාරම දුකයි උබලගේ ජිවිත කතා ..සංජිව පුලුවන් විදියට උදව් කරමු..උබලා කොලයි බතුයි කද්දී මහා උන් දිව්‍ය භෝජන කන්නේ...

  • @Tharu_532
    @Tharu_532 ปีที่แล้ว +11

    චූටී සියලුම දුක් කරදර නිමා වෙලා දරුවන් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ගවු ගානක් දුරින් හිටියත් සහොදරකම් එලෙසමයී මේ රට පාලනය කරන උන්ගෙ පවු උබත්,මමත් ගෙවනවා..ඉක්මනින් දරුවෝ එක්ක සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා චූටි ❤️❤️😥

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 ปีที่แล้ว +4

    Sf comando කොල්ලො වගේම අපේ අනිත් යුනිට් වලත් මේ වගේ සුපුරි වැඩ්ඩෝ ඉන්නවා එයාලවත් මේ වගේම හොයාගන්න

  • @Tharidu-g2q
    @Tharidu-g2q ปีที่แล้ว +11

    මොනවා කරත් එයා අපේ රම්බෝලා එයලා අපහස කරන්න එපා දැනම් ඕවා අමතකයි❤❤

  • @prasadmadusanka9772
    @prasadmadusanka9772 ปีที่แล้ว +7

    අසරන විරුවෝ
    අද මෙයාලව ගානකටවත් ගන්නේ නෑ මෙ රජය
    මෙයාල නැත්තන් ඒ අය අනිත් මිනිස්සූ මෙහෙම නිදහසේ මරන බයක් නැතිව ජීවත් වේවිද
    පුලුවන් විදිහට උදව් කරමු ❤
    ජය 🙏❤️

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +14

    රට වෙනුවෙන් සටන් කල සියළුම රණවිරුවන්ට උත්තමාචාරය, සියළුම ප්‍රශ්න ඉක්මනින් ඉවර වෙිවා කියා ප්‍රාර්ථනා කරනවා , ජයවෙිවා , 🎉🎉🎉🎉🎉

  • @ranilrupasinghe3705
    @ranilrupasinghe3705 ปีที่แล้ว +21

    වනැස මැදිහත් ව ගිනුම් අංකය දමනවානම් ඉතා වටිනවා.

    • @ranilrupasinghe3705
      @ranilrupasinghe3705 ปีที่แล้ว +10

      මීට කලින් ලෝන් බන්ඩාට උදව් කරන්න හැකි උනා. සතුටුයි

    • @truth...3917
      @truth...3917 ปีที่แล้ว

      @@ranilrupasinghe3705🙏🙏♥️

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +4

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී ස්තූතී වෙනස Tv TH-cam නොදන්න ඉතිහාසයයී

  • @කෘෂිනිවස
    @කෘෂිනිවස ปีที่แล้ว +27

    දේශපාලන දේශපාලුවන් ගේ කෝටි ගණන් ණය කපලා දාලා ..ඒව අල්ලන්නේ මේ වගෙ අයගෙන් තමයි ..තව ද දුර දිග නොබලා වැඩ කිරීම හා නොදනුවත්කමද මෙය ට බලපා ඇත..

    • @pm.kusuman6379
      @pm.kusuman6379 5 หลายเดือนก่อน

      ඒ සේල්ලන් හරියණ්නේ නේ ..බොල් ණය පසුව ගන්නවා මාලිමව..

  • @shashika-kq1hv
    @shashika-kq1hv ปีที่แล้ว +12

    නඩුවක් දාන්න උසාවියෙන් ගොඩක් වෙලාවට ගෙවන්න පුළුවන් ගාන අහනවා 2000 ගානේ දාන්න පුළුවන් කිව්වත් බැංකුවෙන් බාර ගන්න ඕන

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 ปีที่แล้ว +12

    මොනවා උනත් සුපිරි වැඩ්ඩෙක්.බලන්න බෑ දුක හිතෙනවා .

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +5

    Plzz..පුලුවන් අය උදවු කරන්න මේ වීරයාට❤

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +20

    තිස් වසක් හැඬූ ලක් මෑණිය සනසා..🙏
    සතුට දුන්නෙ නුඹලයි කොටියන් වනසා..🔥
    පුලුවන් සැවොම බලන්න සුව දුක් විමසා..🥲🥲🥲🥲😢
    කවුරුත් නොව මේ විරු කෝප්‍රල් සොයිසා..🇱🇰

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +3

      ❤️🙏

  • @maheshperera6695
    @maheshperera6695 ปีที่แล้ว +19

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා!!❤❤

  • @techwizard7347
    @techwizard7347 ปีที่แล้ว +5

    හිතට අවංකව කතා කරන විරෝදාර රණවිරුවෙක්!🥺❤️

  • @chamodgamage1026
    @chamodgamage1026 ปีที่แล้ว +3

    කොඩ්ඩා වගේ ටිකක් ඒ ගැම්ම ආදරෙයි ❤❤ කොඩී අයියා අදටත් මතකයි ඒ හඩ

  • @rashmikanuwan2753
    @rashmikanuwan2753 ปีที่แล้ว +3

    රට දැය වෙනුවෙන් කළ සේවයට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. රණවිරුවානනි.. ඔබ හට සාධාරණක් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...🙏👍

  • @ushanhasanga2394
    @ushanhasanga2394 ปีที่แล้ว +14

    බැහැල ගහපු සුපිරි වැඩ්ඩෙක් ❤❤❤❤

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 ปีที่แล้ว +3

    මෙවැනි රණවිරු වෙනුවෙන් එයාලාට අපිට පුළුවන් විදියට උදවු කරන්න සංජීව මල්ලි හදමුද සංවිධානයක් අපි.......

  • @ChathuraSampath-w9o
    @ChathuraSampath-w9o ปีที่แล้ว +17

    යකෝ මේ කතාව අහන අපි රු.100.00 ගානෙ මේ කොල්ලට දෙමු.. මේ රට විරුවා ගොඩ දාමු....වනැස ප්‍රේක්ශකයෙනි....

    • @nilankasamanjith8014
      @nilankasamanjith8014 ปีที่แล้ว +1

      සංජීව අයියේ අකවුන්ට් නම්බර් එකක් ඕපන් කරන්න අපි හැමෝටම සල්ලි දන්න පුළුවන්

  • @K_Wick20
    @K_Wick20 ปีที่แล้ว +2

    මේ වගේ ප්‍රශ්න තියන රණවිරුවන්ට මේ චැනල් එක එක සබ්ස්ක්‍රයිබ් කරල ඉන්න අපි රුපියල් 100ගානෙ දැම්මා නම් එතුමාගේ ප්‍රශ්න ටික විසදගන්න පුලුවන් වෙයි කියල හිතනවා. සංජීව මහත්තයට මම කියන්නෙ මේ වගේ ප්‍රශ්න තියන රනවිරුවෙක් එක්ක සාකච්චාවක් කරලා එයාගෙ ගිනුම් අංකයක් කමෙන්ට් සෙක්ශන් එකේ දාන්න කියල පුලුවන් හැමෝම උදව් කරයි❤ මේ වගේ වැඩකට බාදා කලොත් ඉතිං උන් ගැන කියන්න වචන නෑ..

  • @pathminipathmini5442
    @pathminipathmini5442 ปีที่แล้ว +4

    අපෙරටවෙනුවන් සටන් කල මෙමනුසින්ට සදරනයක් ස්ටකරන්න ❤❤❤❤❤

  • @Sameera_madushanka
    @Sameera_madushanka ปีที่แล้ว +7

    විරැවණේ අපි සදා නයගැතියී ඔබලට.. 🙏🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +2

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @bravcyclebase
    @bravcyclebase ปีที่แล้ว +1

    ඇත්තටම රටට ආදරය කරන මිනිස්සු එකතුවෙලා .. මේ.. විරුවට උදවු කරනවා.. ඇරෙන්න .. රජයෙන් සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ.. 😢 මොකද...ඇත්තටම රජය දුවන්නෙත් ඔය විදියටම තමයි ණය වාරික ගෙවන්න චීනෙන් නයට ගන්නවා.. ඊට පස්සේ චීනේ.. ණය ගෙවන්න ඉන්දියාවෙන් ණයක් ගන්නවා.. ඉන්දියාවේ ණය ගෙවන්න IMF එකෙන් ගන්නවා.. ඉතින් එහෙම එදාවේල ටුවර්ස් දුවන උන්ගෙන් .. සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ..😢😢😢

  • @nalinliyanarachchi4023
    @nalinliyanarachchi4023 ปีที่แล้ว +5

    හැමදාම ආදරෙයි සර් ජයවේවා 🙏🙏🙏🙏

  • @tharidhudiss3921
    @tharidhudiss3921 ปีที่แล้ว +3

    පාබල ඒකකයේ හිටියට SF එකේ වගේ ගැම්මක් තියෙන්නේ මෙ අයියාට.

  • @pathminipathmini5442
    @pathminipathmini5442 ปีที่แล้ว +2

    ❤අපේ රණවිරුවන්ට ගෙඩක් පින් ඔවුන්ගෙ දෙමවුපියන්ටත් ගෙඩක් පින් අපේ රට වෙනුවෙන් මගෙන් සුභ පැතුම් ❤❤💐💐💐💐💐🙏🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +3

    😊😊😊😊😅😮😮 ඕකනම් මොකක්ද පුත්තලමේත් ඉන්නව සුපිරි පොලිස් සොයිසා කෙනෙක් 😊😊😅😮😢😢😂😂 ආම් ගැහිල වගේද පොලිස් සොයිසගෙ ගැහිල්ල😂😂😢😢 පුත්තලමේත් එහෙම තමයි පොලිස් සොයිසා පාරෙ ඉන්නව කියල දැනගත්ත ගමන් පාරෙ ය එන එන වාහන මෝටර් බයික් හොඳටම බයවෙනව😊😊😅😅😮😢😂 මොකද එච්චරටම සොයිසගෙ ගැහිල්ල😂😂😢😢 කට්ටිය දන්නව 😊😊😅😮😮😢😂 හැබැයි පොඩි ලොකු වෙනසක් තියනවා 😊😅😮😮😢😂 ආම් ගැහිල්ලෙ අද කන්න බොන්නත් නැතිව ඉන්නකොට 😊😊😅😅😢😢😂😂😂 පොලිස් සොයිසට AC කරපු ගේකුයි සැප කාර් එකකුයි හොඳ වෑන් එකකුයි 😊😊😅😅😮😮😢😂😂 කට්ටිය කියන විදිහට කෝටි ගනන් සල්ලි තියනවා 😊😊😅😅😮😮😢😂😂 ආන්න එහෙමයි ආම් ගැහිල්ලෙයි පොලිස් ගැහිල්ලෙයි වෙනස 😊😊😊😅😅😮😢😂😂😂

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +18

    යකෝ අපි සල්ලි ටිකක් එකතු කරල සන්ජීව අයියට දෙමු...මොකද කියන්නේ මම 1000ක් දෙන්නම් අනිත් හැමෝම ත් එහෙම කරමු.....

    • @RangaPradeep-r5i
      @RangaPradeep-r5i ปีที่แล้ว +3

      Eka niyama kathawa

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      @@RangaPradeep-r5i දෙමු ද

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +11

      මට එපා මල්ලි රණවිරුවාට කතා කරන්න ඔහුට යවන්න ස්තූතියි 🙏

    • @dinushchathuranga6098
      @dinushchathuranga6098 ปีที่แล้ว +4

      තියෙන එකවුන්ට් එකට දැම්මොත් ණය කැපෙනවා. එක නිසා අපි කියමු වෙනත් බැංකුවක අලුත් ගිණුමක් අරඹන්න කියලා. ඒකට තම තමන්ට පුලුවන් විදියට මුදල් Deposit කරමු🤝👍

    • @anura2priyankara
      @anura2priyankara ปีที่แล้ว +4

      හෙට 23/08/31 දින මේ රණවිරුවා නමින් ගිණුමක් අරිනවා.ඒ නම්බර් එක හැමෝටම ලැබෙයි.පුළුවන් විදිහට උපකාරයක් කරන්න.ඒක ලොකු පිණක් ඔයාලා හැමෝටම.තෙරුවන් සරණයි !!!

  • @hasthiofficial
    @hasthiofficial ปีที่แล้ว +2

    නියම රණවිරුවෙක් ඒත් මෙතුමා නිකන් කතාකරන්නේ ලෝන් බලෙන් දුන්නා වගේ. කන්න බොන්න නැත්නම් අඩුම අන්තිම ලමයා හදන්න කලින්වත් දෙපාරක් හිතන්න එපැයි. රණවිරුවා ගැන නෙවේ කියන්නේ. එතනින් එහා ඉන්න කෙනා ගැන මේ කියන්නේ

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +2

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @lahiruwidyarathne4278
    @lahiruwidyarathne4278 ปีที่แล้ว +6

    එකෙක්ගේ ප්‍රකෝටි ගාණක ණය බොල් ණය කරා.මේ වගේ මනුෂ්‍යයෙක්ට සහනයන් දෙන්න බැරි ඇයි??😥

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +23

    නිවන් සුව ගල්ටා ඇතුලු සියලූම රනවිරුවන්ට මියගිය

  • @anroidgamer8713
    @anroidgamer8713 ปีที่แล้ว +8

    ඔබතුමාට ඉක්මනින් සුවය ලැබේවා

  • @SampathTrinco
    @SampathTrinco ปีที่แล้ว +3

    2023/08/30 රාත්‍රි 9.30 මම මේ වැඩසටහන බලන්න ගත්තේ...කාපු බත් ටික පිච්චිලා ගියා වගේ දැනුනේ අර පුංචි පැට්යා ගොටුකොලයි බතුයි කෑව කිව්වහම....අනේ මොවුන්ට සාදාරණයක් ඉටුකර දෙන්න ....එදා යුද බිමේදි ඔහුට ඇසට කදුලු එන්න නැතුව ඇති ඒත් අද.....අපි හැමෝම ඉන්නේ හරි පුදුම රටක...

    • @ChamindaZoysa-w9x
      @ChamindaZoysa-w9x 8 หลายเดือนก่อน

      ඔයාට ෙගාඩක් පිං

  • @wajiraajith5794
    @wajiraajith5794 ปีที่แล้ว +1

    ගොඩක් දුක හිතුණා. හරියන්න ඕනෙ උතුරන්න බුදු සරනයි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

    අපි බලමු මොකක් හරි උදව්බක් කරන්න 🎉🎉🎉 තෙරුවන් සරනීන් දරුවන් ඉක්මනින්ම 🎉🎉🎉 නිට්⁣ටාවටම සුවපත් වේවා 🎉🎉🎉🎉

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +3

    7 .C. L i විරුවෙක් ආඩම්බරයි ඔබ ගැන..❤ජයවේවා ඔබ‍ට

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv ปีที่แล้ว +2

    7...පාබල කියන්නේ වැඩ්ඩො සෙට් එකකට,... කිලිනොච්චි බන්ටි..... අපිට සෙට් වුනේ

  • @Lahiruss
    @Lahiruss ปีที่แล้ว +4

    අපි පුලුවන් විදිහට උදව් කරමු....🙏

  • @sadeepkasun
    @sadeepkasun ปีที่แล้ว +2

    බුදුන් දැක නිවන් දකින්න ඔනෙ අපෙ ව්රයො ❤️❤️❤️

  • @praveenharshanath5131
    @praveenharshanath5131 ปีที่แล้ว +6

    මීනුගෙ වැඩසටහනක් ඔනේ❤❤❤❤

  • @sgsd9234
    @sgsd9234 ปีที่แล้ว +11

    මහ වුන් පණ බයේ ඉද්දි උඹලා කඳුලු දුක හංගගෙන හිනා වෙලා නිර්භීත වෙලා මේ රට බේරගත්ත විදිය කියද්දි. ඇඟේ මවිල් කෙලින් වෙනවා. ඒත් අද ඒ මහ උන් හිංදා උඹලා කඳුලු හලනවා. එදා කඳුලු හෙලපු උන් අද හිනා වෙද්දි එදා උන් හිනස්සපු උඹලා අඩනවා. ඒක තමයි වෙනස. කාට කියල කියන්නද?

  • @dineshpushpakumara5454
    @dineshpushpakumara5454 ปีที่แล้ว +7

    ආඩම්බරයි අපේ ගමේ අයියා කෙනෙක්👍👍👌

    • @dilrufernandoshani4242
      @dilrufernandoshani4242 ปีที่แล้ว

      අම්බලන්ගොඩ da

    • @kavyakrishanthi3343
      @kavyakrishanthi3343 19 วันที่ผ่านมา

      ගමෙ පන්සලේ හාමුදුරැවන්ට කියලා මෙ විරැවාට උදවු කරන්න ගම එකතු වෙලා

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors ปีที่แล้ว +13

    බුදු සරණයි රණවිරුවනේ❤

  • @sisirasaman7199
    @sisirasaman7199 ปีที่แล้ว +7

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @kdfarnando6964
    @kdfarnando6964 ปีที่แล้ว +4

    අර මැනේජර් මේ රටේ එකෙක් නොවෙන්න පුලුවන්’. රටට නියපොත්තක දෙයක් නොකල මැති ඇමතිලාගෙ බැංකු ණය බොල් ණය කරන්න පුලුවන් රටක ඇට මස් ලේ නහර පූජා කල විරුවන්ට කුඩාම්මගෙ සැලකිල්ල . පුදුම වෙන්න ඕන රටක් නෙවෙයි තමයි.

  • @ruhunukawadihub
    @ruhunukawadihub ปีที่แล้ว +10

    සුපිරි වැඩ්ඩෙක් 😍

  • @shewonneez7090
    @shewonneez7090 ปีที่แล้ว +3

    පුළුවන් හෑමොම කිසියම් විදිහකින් සහනයක් කරන්න අපි අද හුස්ම ගන්නේ එයලා නිසා දෙපා අපි වෙනුවෙන් පුජා කර ඔහු පව්ල් පිටින් දුක් විදිනවා පුළුවන් හැමොමා පුළුවන් විදිහට අපේ රනවිරූවාට උපකාරයක් වේමු ❤❤️🙏😥

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz ปีที่แล้ว +5

    රටට සැබෑ ලෙසින්ම ආදරය කරන නිර්භීත විරුවෙක්....රටේ සියලුම දෙනා අද නිදහසේ ජීවත් වෙන්නේ ඔබල නිසයි එහෙම නැතුව රට පාලනය කරපු පාලකයෙන් නිසා නෙමෙයි

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +1

    ජීවමාන දෙවිවරු 🙏♥️

  • @IndikaPriyamale
    @IndikaPriyamale ปีที่แล้ว +6

    දැන් මරනවයි කිව්වත් කෙලින් කතා කරන මනුස්සයෙක්

  • @SamithMadusanka-bl6br
    @SamithMadusanka-bl6br ปีที่แล้ว +18

    ඇමරිකාවෙ එංගලන්තයේ නම් මේ කතා චිත්‍රපටි කරලා අපෙ පුංචි දිවයිනෙ නම් බල්ලොන්ට ගල් ගහනවා වගෙ දැන් 😕 මෙයාලට සලකන්නෙ

  • @imeshlakshan7487
    @imeshlakshan7487 ปีที่แล้ว +2

    පුළුවන් සියල්ලෝම උදව් කරමූ❤

  • @visitmalaysia4541
    @visitmalaysia4541 ปีที่แล้ว +3

    හැකි හැමෝම මෙතුමාට උපකාර කරන්න අපිව සතුටින් තියන්න ගිහින් දුක් විදින විරුවන් වෙනුවෙන් යමක් කරන්න.

  • @dilrukchanna8797
    @dilrukchanna8797 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ආදරණීය රණවිරුවන්ට

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 ปีที่แล้ว +2

    ඔබ අපිට ආඩම්බරයක් ....ඒත් බැංකුවේ ණය සම්බන්ධයෙන් වැරැද්ද ඔබේ අතේ....එක සැරයක් සණස බැංකුවෙන් අමාරුවේ වැටෙද්දි දෙවෙනි තුන්වෙනි හතරවෙනි සැරෙත් ඔබ මෝඩ වෙලා...ජා.ඉ.බැංකුවේ ණය ගද්දි ඒක තමයි විදිහ...එක බැංකුවක ණයක් තියෙද්දිත් තව ණයක් දෙන්නේ නෑ ...එහෙම දුන්නානම් බැංකු දෙකක ණය ගෙවන්නේ කොහොමද ?එහෙම කරන්න බෑ ...බැරිවෙලාවත් එහෙම කලානම් අද ඔබ ඉන්න තත්වයෙන් තවත් පහලට වැටිලා ....ඔබට විශ්‍රාම වැටුපක් සහා මාසික වැටුපක් ලැබෙද්දි මෙහෙම උනේ කොහොමද කියලා ඔබම කල්පනා කරන්න අවශ්‍යයි ....අපේ බොහෝ රණවිරුවන් ඉන්නවා එක්කො විශ්‍රාම වැටුප විතරක් නැත්නම් මාසික වැටුප විතරක් ලබලා මීට වඩා ලස්සනට...මටත් බොරුවට කියන්න පුළුවන් ඔබ පව් නේද ? බැංකු ඔබව අමාරුවේ දාලා නේද කියලා .....ඒත් ඒක නෙවෙයි ඇත්ත ....ඔබ විසින්ම ඔබ අමාරුවේ වට්ටගෙන

  • @superman8380
    @superman8380 ปีที่แล้ว +4

    හැමොටම කියන්නෙ අපි කොහොමහරි කාල බිලා ඉන්නව විනොද වෙනවා නමුත් මෙ මිනිස්සු අසරන උනේ අපි නිසා මෙ රට බෙරගන්න ගිහින් ,පොඩි උන්ට කන්න නැ බොන්න නෑ අපිට පුලුවන්ද බතුයි ගොටු කොලයි කාල ඉන්න මෙ පොඩි උන්ට මොනතරම් ආසවල් ඇද්ද රසට බත් කටක් කන්න,ඔයාලට පින් මේ පුලුවන්නම් එක්කෙනෙක් 100 ගානෙ දැම්මත් ඇති මේ විඩියොව බලන හැමොම,ලොකු පිනක් 🙏😔

  • @dulshanprabath5729
    @dulshanprabath5729 ปีที่แล้ว +3

    බැංකු වලින් ණය ගන්න කොට හරිම පරිස්සන් වෙන්න ඕනේ

  • @sujanchanuka-96
    @sujanchanuka-96 ปีที่แล้ว +2

    කමාන්ඩෝ ගල්‍ටා සර්ටත් පින්තකා මොනවාම හරි කරන්න. 🥺

  • @thosirapinsara4272
    @thosirapinsara4272 ปีที่แล้ว +1

    සුපිරි චරිතයක් .♥️🙌 අවසානය නෙතට කදුලක්😪💔

  • @kumariwasanta1239
    @kumariwasanta1239 ปีที่แล้ว +21

    සoජිව මල්ලියේ ඔයා කොහොමද ඔවා අහාගෙන් ඉන්නේ මට නම් පට්ටම දුකයි ❤❤❤ ඇස් දෙක නතර කරගන්න බැහැ එ තරම් දුකයි

    • @upulasanka3193
      @upulasanka3193 ปีที่แล้ว +2

      අඬලා වැඩක් නෑ උදව් කරමු

    • @kumariwasanta1239
      @kumariwasanta1239 ปีที่แล้ว

      @@upulasanka3193 ඔව් ඇත්තටම අපි පුලුවන් ව්දියට උදව් කරමු

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +6

    ගිය වැඩසටහනේ පපුව පිච්චුනා.අද දෙපා පන නැති උනා.දැනට මට හැකියාවක් නෑ.ඇති හැකි අය උදව් කරන්න.හැවෝටම පිං🙏🙏🙏

  • @isururanganath9183
    @isururanganath9183 ปีที่แล้ว +7

    මම නම් මොකුත් කියන්නේ නෑ. 87000ක වාරිකයක් ගෙවනවා කියන්නෙයි ලක්ෂ 70ක ලෝන් එකකුයි ගත්තා කියන්නෙයි අනේමන්දා නේද.... සැරින් සැරේ දුන්නත් ලක්ෂ 70වක් බැන්කුවෙන් දුන්නනේ.... මම මොකුත් නොකියමි. පසුව තේරෙයි සියලු දෙනාට...

    • @clusternd
      @clusternd ปีที่แล้ว

      Siravata

    • @virajmadhusanka7428
      @virajmadhusanka7428 ปีที่แล้ว +1

      මූල්‍ය විනයක් නෑ. කළමනාකරණය අතින් දුර්වලයි .

  • @udasirisampath2591
    @udasirisampath2591 ปีที่แล้ว +2

    බුදුසරණයි ♥️❤️🙏

  • @maheshchathuranga5144
    @maheshchathuranga5144 ปีที่แล้ว +8

    දරැවො ටික ඡිවත් කරවන්න යමි වැඩ පිලි⁣වෙලක්

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් කරමු...කොහොමද අපි උදවු වෙන්න ඕනේ

  • @riseup651
    @riseup651 ปีที่แล้ว +7

    රටට ණය නැති ජාතික වීරයො🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 ปีที่แล้ว +9

    සල්ලි තියෙන මිනිස්සු මේ වගේ මිනුස්සුන්ට උදව් කරන්න .ලොකු පිනක්

  • @tharidhudiss3921
    @tharidhudiss3921 ปีที่แล้ว +3

    මේ මිනිස්සු හින්දනේ අපි හැමෝම නිදහසේ ඉන්නේ. අපි වෙනුවෙන් අත පය පූජා කරපු එකටවත් ගරු කරලා සහනයක් දෙන්න බැරි තරන් අපේ මිනිස්සු පහත් වුනේ ඇයි.

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 ปีที่แล้ว +3

    අපට නිදහසේ ජිවත්වෙන් තමන්ගේ අතපය ජිවිත පුජා කල රනවිරැන්ට අප සදා නයගැතියි මෙම වැඩ සටහන බලන අය හැකි පමනින් මොහුට උදව් කරන්න

  • @sanjayadamith838
    @sanjayadamith838 ปีที่แล้ว +4

    හරියටම හරි ,,,රාජ්‍ය බැංකු වල ඉන්නෙ පඩ,,ශො කාර කලකන්නි,, ඔය බල්ලන්ගෙ ලොන් ක්‍රම වෙද තියෙනවා ,,,උන්ගෙ ප්‍රමොශන් වලට,,,මමත් ඔය වගෙ අහුවුනා,,,මගෙ ජිවිතට සත යක්වත් දාන්නෙ නැහැ රාජ්‍ය බැංකුවල,,,,,

  • @anura2priyankara
    @anura2priyankara 3 หลายเดือนก่อน

    දුකයි සොයිසෝ...😢 බුදු සරණයි මගෙ බැජියා.

  • @madubandara6802
    @madubandara6802 ปีที่แล้ว +4

    7 slli මේ රට බේරා ගන්න ලොකු වැඩක් කරපු සුපිරි බලඇණියක්