මීනු සමග ප්‍රබල කාඩර් වරු සැරැන්ඩර් කල SF ස්නයිපර් බොක්සර් | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 510

  • @thilankadasanayaka3454
    @thilankadasanayaka3454 ปีที่แล้ว +134

    හමුදාවෙ මගේ පළමු නිවාඩු ඉල්ලුම් පත්‍රය පුරවලා දුන්නේ මෙතුමා.මට කවදාවත් අමතක වෙන්නේ නැහැ මෙම වීරයා.🙏🙏🙏❤️❤️❤️

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +177

    මීනු වගේම හොද වැඩකාරයෙක් මොහුත්... ❤✌️. වීර කතා පොකුරක්. මීනුගේ සහ බොක්සර්ගේ තව වැඩසටහනක් හෝ කීපයක් කරන්න කියලා ඉල්ලනවා... ❤✌️. ජයවේවා වණැස... ❤

  • @slvillageboy8622
    @slvillageboy8622 ปีที่แล้ว +45

    සංජීව සහෝදරයා ඔබ මේ කරන්නේ වචන වලින් විස්තර කල නොහැකි සේවයක්.
    ඔවුන් ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නේ අපේ අනාගතය වෙනුවෙන්, මතු උපදින අනාගත පරපුර වෙනුවෙන්, ඔවුන් තමන්ගේ දරුවන්, බිරිද, දෙමාපියන් අතහැර ජිවිත දන් දුන්නේ අපට දරුවන්, බිරිද, ස්වාමියා, දෙමාපියන් සමග නිදහසේ ඉන්නට රටක් ඉතිරි කරලා.
    නිකමට හිතන්න ඒ කැපකිරීම කරන්නට හිතක තියන ශක්තිය.
    ඔවුන් මනුස්සයෝ වෙන්න බැහැ..
    ඔව් ඔවුන් සැබෑ දෙවිවරු. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 ปีที่แล้ว +53

    අද සිකුරාදා නිවාඩු දවසේ උදේම මගේ රට 😘ගැන සතුටු හිතෙන කතාවක් ගොඩක් ස්තුතියි සංජිව මහත්මයා
    විරැවානෙනි ඔබට දිර්ඝආයු වෙිවා 😍
    ආදරෙයි මගේ උපන් බිමට ගොඩක් 🇱🇰🙏🙏🙏

  • @madumadushanka8714
    @madumadushanka8714 ปีที่แล้ว +12

    රත්නායක සර් .මාදුරුඔය camp එකේ හිටපු කොටම පුද්ගලය.ඒත් වැඩ අතින් සුපිරිම සුපිරි චරිතයක්.මේ වගේ මිනිස්සුන්ට මගේ අත් දෙකෙන් කෑම දුන්න කියන එකත් මට වාසනාවක්.

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +14

    ඇත්තටම ගොඩාක් වටිනවා මේ විදිහට අපේ වීරයන්ව පෙන්නලා දෙන එක ස්තූතියි වනෙස ටී වී

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +34

    උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක්. 🙏එකෙන්ම යකෙක්☠️ රට දැය වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රණවිරුවන් හට නිසි ගෞරවය ලබාදෙන වනැස TVඔබ ඔබ තුමා ඇතුළු සැමට බෙහෙවින් ස්තුතියි 🙏❤️🙏

  • @tharindusrimal9407
    @tharindusrimal9407 ปีที่แล้ว +27

    කථාවක් දාන කල් පට්ට ආසාවකින් බලාගෙන ඉන්නේ ඒ තරමටම මේ වැඩසටහන් හොඳයි❤️

  • @devilord5021
    @devilord5021 ปีที่แล้ว +25

    හිටපු හැම රණවිරුවෙක්ගෙම මුහුණෙ තියෙන්නෙ මාර ගෑම්මක්. බලන අපිටත් පට්ට ගැම්මක් එන්නෙ. පට්ට සිංහයෙක්❤💪😈🇱🇰

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว +18

    මේ මිහිපිට ඉන්න සැබෑ දෙවිවරු දුටු තැන නමදිමු theruwan saranaiමේ මිහිපිට ඉන්න සැබෑ දෙවිවරු දුටු තැන නමදිමු තෙරුවන් සරණයි මහා රාවණයන් ගේ පිහිට.

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว +1

      පුක තමයි රාවණ 🤣

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 ปีที่แล้ว +12

    නිහඬ චරිතයක්,අප විහාරස්ථානයේ දායක පිංවතෙක්

  • @charithmudalige8856
    @charithmudalige8856 ปีที่แล้ว +138

    මල්ටි බැරල් ක්‍රියාකරුවකු සමඟත් වැඩසටහනක් කරන්න.

    • @user-uf6eq9cy8h
      @user-uf6eq9cy8h ปีที่แล้ว +4

      ow

    • @prtk78
      @prtk78 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම ඕනි

    • @travelart6868
      @travelart6868 ปีที่แล้ว +3

      හ්ම්

    • @user-hm8cp9mb2k
      @user-hm8cp9mb2k ปีที่แล้ว +7

      වැඩක් නෑ මචං බෙයාරින් එක දුන්නට පස්සේ කොච්චර ගහන්න ඕන ද කියල කිව්වට පස්සේ target කරා ගැහුවා මොනව උනාද කියල ඒ මනුස්සයා දැනගන්නෙත් සෙට් එකේ මොනිටර් උනාට පස්සේ.යුදබිමේ හිටියට සෑහෙන්න පස්සේ ඉඳලා කරන වැඩක් හින්දා කිසිම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ ලොකුවට. එක්ස්පීරියන්ස් එකක් ශෙයා කරන්න දෙයක් නැහැ ඒ වගේ අයගෙන්

    • @user-hm8cp9mb2k
      @user-hm8cp9mb2k ปีที่แล้ว +3

      @@prtk78 වැඩක් නෑ බෙයාරින් එක දුන්නට පස්සේ කොච්චර ගහන්න ඕන ද කියල කිව්වට පස්සේ target කරා ගැහුවා මොනව උනාද කියල ඒ මනුස්සයා දැනගන්නෙත් සෙට් එකේ මොනිටර් උනාට පස්සේ.යුදබිමේ හිටියට සෑහෙන්න පස්සේ ඉඳලා කරන වැඩක් හින්දා කිසිම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ ලොකුවට. එක්ස්පීරියන්ස් එකක් ශෙයා කරන්න දෙයක් නැහැ ඒ වගේ අයගෙන්

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +33

    ස්නයිපර් වීර වරයෙක් ❤🙏සියලු මියගිය විරුවන්ට නිවන් සුව ලැබේවා ...අනෙකුත් සියලු විරුවන්ට නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා ❤🙏සංජීව අයියටත් අපිට හැමදාම මේ වගේ වටින වීරවත් වැඩසටහන් ගෙන එන්නට ශක්තිය ලැබේවා 🙏

  • @nandanajayasiri678
    @nandanajayasiri678 ปีที่แล้ว +19

    අදත් බැලුව මාත් යුද්ධයට උර දිපු සෙබලෙක් විදියට ආඩම්බරයක් වනැස ජය වේවා ..

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 ปีที่แล้ว +14

    පොඩිකාලේ රජවරුන්ගෙ රජ කතා ඇහුවා .......ලොකු උනාම යුධ වීරයන්ගෙ වීර කතා අහනවා 🥰🥰❤️

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +11

    අපේ ජීවිතේ සුපිරිම වැඩ්ඩෝ තමයි ඔබ සියලුම දෙනා. තෙරුවන් සරණයි ඔබට. ජයෙන් ජයවේවා

  • @Helayatv
    @Helayatv ปีที่แล้ว +16

    SF එකේ වීඩියෝ බලන මම වගේ අය තව සිටිද?

  • @thushonline9902
    @thushonline9902 ปีที่แล้ว +31

    හැමදාම වීරයෙක් ගෙ කතාවක් ඔිනා...ආදරෙයි..❤️❤️

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම 👍

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +24

    ඇගයිමක් කල යුතුයි සංජීව ඔබගෙ කටයුත්තට. සංජීව රත්නායක 🙏🙏🙏🙏🙏🙏🌻💐🍀☘️🍁💮🌹🌸🌼🏵️🌺🌷

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +43

    මිහිපිට ජීවත් වන දෙවිවරුන්..විරැවානෙනි ඔබට දිර්ඝආයු වෙිවා!!.🙏

  • @Bok329
    @Bok329 ปีที่แล้ว +8

    යුද්ධයේදි නිහඩ වෙඩික්කරුවනුත් විශාල මෙහයක් කරා.ඉතින් ඔවුන්ගෙ හඩ අවධි කරන්න වනැස නාලිකාව මේ කරන වැඩසටහන්නම් ඇත්තටම සුපිරි.

  • @user-qv2pl8ip4c
    @user-qv2pl8ip4c ปีที่แล้ว +8

    අදත් කැමතිම වැඩසටහන මගෙ වනැසට 🙏 ආදරෙයි අපෙ වීරොදර රණවිරුවන්ට 💖❤️💖❤️💖❤️

  • @dinushibandara6060
    @dinushibandara6060 ปีที่แล้ว +8

    අසහාය කැපකිරීමක්..අවංක ,නිර්භීත කෙනෙක් බැව් පෙනේ.දීඝායු ඔබට 🙏❤️

  • @Lahiruss
    @Lahiruss ปีที่แล้ว +7

    මේවා අහන්නත් බලන්නත් පින තියෙන්න ඕනී සහෝ.❤
    ජය ශ්‍රී....

  • @chamilaprabath5073
    @chamilaprabath5073 ปีที่แล้ว +17

    විශිශ්ඨයි ...ඔබ හා සියලු රණවිරුවන් රටට වෙනුවෙන් සිදුකල සේවයට ජාතියේ උපහාරය....

  • @nethsara7998
    @nethsara7998 ปีที่แล้ว +17

    වනැසෙ video එකක් දාපු ගමන් බලන එක වෙනම ආතල් එකක් 😁❤️

    • @rasidulakruwan8902
      @rasidulakruwan8902 ปีที่แล้ว

      සිරවටම මිත්‍රයා 💪💥

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +3

    නියමයි වීරයෙක් ස්තූතී ඔබට පින් ❤ නිවේදක තුම ජය ඔබට 😍 දිගටම මේ විඩියෝ දාන්න අපි බලනවා හැමදාම

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +4

    අපි ණයගැතියි හැමදාමත්❤🙏❤
    තෙරුවන් සරණයි ස්නයිපර් බොක්සර්🙏

  • @chamiya1031
    @chamiya1031 ปีที่แล้ว +6

    සුපිරි සුපිරි හදවතේ වීරයෝ, දැන්නම් දවස ගානෙ එකක් ඕනි වගේ ඇබ්බැහි වෙලා 💝💝💝💝💝💝💝💝🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍🌋🌋🌋🌋🎇🎇🎇🎇🎇🎉️🎉️🎉️🎉️✨️✨️✨️✨️🎊️🎊️🎊️🎊️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🏅🏅🏅🏅🏅🥇🥇🥇🏆️🏆️🏆️🏆️

  • @anuruddalanesh6613
    @anuruddalanesh6613 ปีที่แล้ว +30

    ආදරේයි රණ විරුවන්ට හැමදාම.....♥️♥️♥️♥️♥️♥️. මේ රණවිරුවන්ගෙ වැඩසටහන් තවත් කිහිපයක් කරන්න.....

  • @bmaxwalker7993
    @bmaxwalker7993 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සන්ජිව අපේ රත්තරං වීරයෝ ටික පෙන්නනවට

  • @awabodhaya2399
    @awabodhaya2399 ปีที่แล้ว +7

    Many thanks for keeping him right hand side. ❤. Abundantly comfortable for the eyes. Best wishes for your journey "වනැස"

  • @malindumadusanka5737
    @malindumadusanka5737 ปีที่แล้ว +6

    ගල්ටා අයියගේ,කෝඩිගේ තව වැඩසටහනක් ඔනී සංජීව අයියා ❤️💪 මාදවත් හිටියන්ම් 😓

    • @GamageRajapaksha-cv1pd
      @GamageRajapaksha-cv1pd 8 หลายเดือนก่อน

      ගල් ටාරණවිරුවා 08.14.මියගියා.දුකයී.හදිසි අසනීපය කීන්.

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +8

    බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

  • @achini3734
    @achini3734 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට කරපු සේවයට... රටට ජාතියට ණය නැති මිනිසෙක්...❤ පෙර පිනට පහල උන පුතෙක්

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว +3

    අයියේ ඔයා රට වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් බොහොම ස්තූතියි. බුදු සරණයි. ඔයට .

  • @isharamanoj2136
    @isharamanoj2136 ปีที่แล้ว +30

    හැමදාම හදවතින්ම රණවිරුවන් අපගේ hadawate හිදී ❤️❤️❤️❤️❤️❤️

    • @danusada7601
      @danusada7601 ปีที่แล้ว +1

      බුදු සරණයි රණවිරුවනිහදවතින්ම ඔබ සමඟයි

  • @sameerasilva6257
    @sameerasilva6257 ปีที่แล้ว +7

    තවත් කුරුණෑගල වීරයෙක් 😍❤🙏🙏🙏🙏🙏

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว +10

    ❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ආදරණීය රණවිරුවන් රැගෙන එනවාට..

  • @nipuniudawattha276
    @nipuniudawattha276 ปีที่แล้ว +8

    මිහිපිට ජීවත් වන දෙවිවරුන් .... දීර්ඝායුෂ ලැබේවා!

  • @manachethana5272
    @manachethana5272 8 หลายเดือนก่อน +2

    ❤ ජීවමාන දෙවිවරු ❤
    ආත්ම ගාණක් අපි ණයයි ❤
    දීර්ඝායුෂ ලැබේවා ඔබට

  • @sureshkumara2774
    @sureshkumara2774 ปีที่แล้ว +11

    ගමේ කොල්ලෙක් ආඩම්බරයි ❤❤❤

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +3

    1st කමන්ට්.හැමදාම දාපු ගමන් බලනෝ.අද හිතුන මෙහෙම.දාන්න..බොක්සර්🔥.වනැස💖

  • @rashmikadesilva406
    @rashmikadesilva406 ปีที่แล้ว +7

    මීනුගෙ තව වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා ❤️❤️❤️

  • @prasathmanjula86
    @prasathmanjula86 ปีที่แล้ว +8

    නින්දෙනුත් ඇහන්නේ මේවා....මේකට ඇබ්බැහි වෙලා.....දිවි දුන් ආදරනිය විරුවන්ට නිවන් සුව,අප අතර සිටින ආදරනිය විරුවන්ට දීර්ඝායුෂ ලැබේවා....

  • @ruwansampath9718
    @ruwansampath9718 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක් ජයවේවා දීර්ඝායුෂ ලැබේවා

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +2

    හිස නමා ආචාර කරනවා සහෝදරයා බුදු සරනයි තෙරුවන් සරනයි ඔබට ...

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් අපේ 💪💪💪🇱🇰🇱🇰🇱🇰 ජයවේවා සාලිය අයියා ❤️❤️❤️🤜🤛 බුදු සරණයි 🙏

  • @thilanroshitha1846
    @thilanroshitha1846 ปีที่แล้ว +3

    අදත් තව වීරයෙක් අරගෙන ඇවිත් නියමයි අයියේ ජයෙන් ජයම වේවා👍👍👍💯💓💓

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +3

    මගේ රටේ සියලුම රණ විරුවන්ට බුදුසරනයි මියගිය රණ විරුවන්ට නිවන්සුව ලැබේවා 🙏❤

  • @prsannalalith5684
    @prsannalalith5684 ปีที่แล้ว +2

    මම අද පලවෙනි කොමෙට් එක...ජය වේවා ..සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා

  • @prageethadhikari218
    @prageethadhikari218 ปีที่แล้ว +9

    අම්මටසිරි බොක්සර් අපේ වයඹ චරිතයක් නේද...මීනුයි බොක්සරුයි එකට ගේන්න බැරිද ඒක අපිට අමුතු අත්දැකීමක් වෙයි ❤

  • @dushanthikuruppu987
    @dushanthikuruppu987 ปีที่แล้ว +2

    Mr. Senjeew even you talk very little during these programs the way you use language is really amazing..
    මම සංජීව රත්නායක.. මේ දුමින්ද රත්නායක 😍

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 ปีที่แล้ว +2

    ඇබ්බැහි වෙලා තියෙන්නෙ ඒ තරමට ආදරෙයි වැනස ❤️🙏🙏🙏

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️👍👍👍.israel සිට තෙරුවන් සරණය් ජයවේවා

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +1

    යලිත් යලිත් හදවතට තට්ටුකරන කථා අපි ලගටම ගෙන වානෑස සුපිරි🙏

  • @musiclife4183
    @musiclife4183 ปีที่แล้ว +3

    වැඩ්ඩෙක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️👈 බුදු සරණයි 🙏🏼

  • @prasadruwan9871
    @prasadruwan9871 2 หลายเดือนก่อน

    සැරයන් මේජර් රත්නායක සර්..අපිත් එක්කත් හිටියා..සර් ඇල්ෆා බලඝණයේ..මමත් sf..සර් ඇත්තටම වැඩ්ඩේක් තමා..❤❤❤

  • @udithachathuranga6272
    @udithachathuranga6272 ปีที่แล้ว +4

    තවත් වීරෝධාර රණවිරුවෙක්.!
    🙏💞🙏💞🙏💞🙏

  • @chathura671
    @chathura671 ปีที่แล้ว +2

    සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺

  • @isurumadushanka6214
    @isurumadushanka6214 ปีที่แล้ว +2

    අදත් සුපිරි ව්රෙයක් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +8

    RPG තියන් ඉන්න SF එකේ රණසිංහ සමගත් වැඩසටහනක් කරන්න

  • @udaratharanga6878
    @udaratharanga6878 ปีที่แล้ว +1

    මොවුන්ට අත්විය හැකි උපරිම වටිනාකමේ වත්කම දැන් තමයි ලැබෙන්න ගත්තෙ වනැස කවදාහරී ලෝකෙම ප්‍රසිද්ධ වෙනව ඒ තරම් පිස්සු හැදෙන යෝදයෝ හිටපු ආදරණීය හමුදාවක් අපිට ඉන්නව කියල පෙන්නන එකට ජය ඉදිරියටම යං

  • @ruwanpradeep867
    @ruwanpradeep867 ปีที่แล้ว +4

    දළදා සමිදු පිහිටයි ඔබ.සියලු දෙනාටම 🙏

  • @damithsampath1439
    @damithsampath1439 ปีที่แล้ว +7

    ආදරණීය වීරයෙක් ...❤️❤️❤️

  • @shalikakuweju1414
    @shalikakuweju1414 ปีที่แล้ว +6

    සංජීව අයියේ හැමෝම කියන මේජර් ගමගේ රණවිරුවාගේ පවුලේ අයත් එක්ක හරි වැඩසටහනක් කරන්නකෝ...

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @achini3734
    @achini3734 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට

  • @danushkajayalal6299
    @danushkajayalal6299 ปีที่แล้ว +3

    මිනිහෙකුට වෙඩි තියන්ඩත් හැමොටම බැහැ ස්නයිපර් කෙනෙක් වෙඩි වැදුණට පස්සෙ මැරෙන විදිහත් දකිනවා එකට ලොකු හිතේ හයියක් තියෙන්ඩ ඔනා බුදු සරණයි සියලු රණවිරුවන්ට තව කොටසක් ලගදිම ඔනා

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 ปีที่แล้ว +1

    මගේ රටේ සියලුම රණ විරුවන්ට බුදුසරනයි මියගිය රණ විරුවන්ට නිවන්සුව ලැබේවා 🙏

  • @manjuladaniel1654
    @manjuladaniel1654 ปีที่แล้ว +2

    සුසුපිරියක් සන්ජිව අයියේ ජයවේවා

  • @nilanthalakmal593
    @nilanthalakmal593 ปีที่แล้ว +4

    ස්නයිපර් නීරෝත් අද ජීවත්ව හිටියනම්..😢😓

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +2

    තව ඕන මේ රණවිරුවන්ගෙන්🙏❤️

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +1

    හදවතේ පලමු තැන රණවිරුවනි ඔබටයි 🙏🙏🙏

  • @ashanashan1844
    @ashanashan1844 ปีที่แล้ว +5

    කුරුණෑගල කියන්නත් සතුටුයි❤

  • @sisirasaman7199
    @sisirasaman7199 ปีที่แล้ว +3

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @ajithperera255
    @ajithperera255 5 หลายเดือนก่อน

    මේ වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @samithculture1154
    @samithculture1154 ปีที่แล้ว +2

    අලුත් එක එනකන් බලාගෙන හිටියේ....

  • @chathurasad9264
    @chathurasad9264 ปีที่แล้ว +2

    අද නම් පලමු comment එක මගෙන්ද්

  • @chamaramalith6317
    @chamaramalith6317 ปีที่แล้ว

    විරුව ඔබට ජයෙන් ජයම වේවා..වනැස ඔබටත් ජයවේවා..❤️❤️thawa kenek gena man ahala thiyenawa garadiya kiyala eya genath hoyala balanna sanjeewa mahaththayo..❤️🤘❤️👌

  • @kassa7566
    @kassa7566 ปีที่แล้ว +3

    sniper කියන්නෙ වැඩ්ඩෙක් තමා 👏👏

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 ปีที่แล้ว +1

    ලාංකිය දේශපේමි යුද්ධයේ ඩිජිටල් සාහාත්‍ය.ජය වේවා

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +1

    හක්කා ගේ එකක් ලගදීම අනිවාර්යයෙන් ඕනී සංජීව අයියේ ... ලොවෙත් ඕනී 💪💪

  • @hashanjeewantha525
    @hashanjeewantha525 ปีที่แล้ว +2

    අභීත රනවිරුවානනේ ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා!!!!ස්නයිපර් මීනුගේ තවත් video එකක් දෙන්නකෝ

  • @ryzen7325
    @ryzen7325 ปีที่แล้ว +1

    අදනම් මමයි මුලින්ම බැලුවේ....තේරුවන් සරනයි ..

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ❤🙏

  • @user-ij2hu5st2o
    @user-ij2hu5st2o 9 หลายเดือนก่อน

    බැජී... ජය වෙවා තෙරුවන් සරණ

  • @MySuranjith
    @MySuranjith ปีที่แล้ว +2

    වෙඩි නං වෙඩි තව ඵකක් ඕනේ..❤

  • @hirunprabodha3149
    @hirunprabodha3149 ปีที่แล้ว +1

    Ape rate weerodaara ranawiruwan gana hadawathinma adambara wenawa❤ Ayye oyath program eka niyameta karanwa❤

  • @userwhichisbes
    @userwhichisbes ปีที่แล้ว +5

    බොම්බඩී ජයලත් කියන චරිතය එක්ක වැඩසටහනක් බලන්න ආසයි

  • @manojindika1196
    @manojindika1196 ปีที่แล้ว +3

    හම්මෝ සුපිරි 🖤

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg ปีที่แล้ว

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤

  • @tikiribandaradmls4261
    @tikiribandaradmls4261 ปีที่แล้ว +3

    චරිතයක් තමා..❤ ටික ටික කිවේ

  • @sahanmanel2173
    @sahanmanel2173 ปีที่แล้ว +1

    මීනුගේ සහා බොක්සර්ගෙ තවකිහිපයක් ඕනේ

  • @indikachamara3434
    @indikachamara3434 ปีที่แล้ว +1

    හැම දාම අහන්ඩ ආස කතා ❤❤❤

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 ปีที่แล้ว +2

    Caption කොඩ් සහ ඔහුගෙ අය්යගෙ විඩිඔ එකක් ඔනෙ..

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 ปีที่แล้ว

    Apee රටේ me සියලු රනවිරුවන්ට ගොඩක් අදරෙයි

  • @Sadruwan-bx7hd
    @Sadruwan-bx7hd 2 หลายเดือนก่อน

    Ape gamee kollekne oya game inna charithe newei needa uddedi karala thiyenne suppa weddekne jayama weewa

  • @chinthikaliyanage5153
    @chinthikaliyanage5153 หลายเดือนก่อน

    Dear sons and daughters, do not leave this beautiful country, saved by our hero's, with such valence.