ප්‍රබලයන් 22ක් විනාඩ් 2ක් තුල ඉලක්ක කරගත් වාර්ථාතැබූ ටාසන් | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.5K

  • @JADYapa
    @JADYapa 2 ปีที่แล้ว +1048

    ගොඩාක් ආඩම්බරයි මමත් මෙතුමා කිවු පලවෙනි ගජබා රෙජිමේන්තුවේ සේවය කල අයෙක් 1991.07.13 ආරම්භ කල බලවේග මෙහෙයුම් 1 දී මුල්ලියාර් කෝවිලට ඇතුලු වූ ත්‍රස්ථවාදී න් හට එල්ල කල නයිට් ඇෂෝල්ට් එකේදී තුවාල ලැබූ අයෙක් .බුදු සරණයි .

    • @nalinchamara652
      @nalinchamara652 2 ปีที่แล้ว +9

      👮👮❤❤

    • @palithawijebahu5363
      @palithawijebahu5363 2 ปีที่แล้ว +10

      Gratitude for your priceless dedication

    • @damakikw3102
      @damakikw3102 2 ปีที่แล้ว +9

      බුදුසරණයි විරුවාණෙනී

    • @fromsrilanka94
      @fromsrilanka94 2 ปีที่แล้ว +6

      Thank you for your service sir...❤❤❤🙏

    • @Bassoshan
      @Bassoshan 2 ปีที่แล้ว +6

      බුදු සරණයි ඔබතුමාට.

  • @asankasanjaya6331
    @asankasanjaya6331 2 ปีที่แล้ว +670

    අපේ චූටි මාමා..♥️ඇත්තටම සැබෑ වීරයෙක්...අර දියකාවගෙ කතාවත් කිවුව නම් මරු😊ආදරෙයි♥️♥️මට මතකයි ඉස්සර..මාස ගණන් ගෙදර එන්නෑ ඔයා...පවුලෙ හැමෝම ඔයාට බෝධි පූජා තියල හැමදාම ඔයා ආරක්ෂා කරා...අපි හැමෝගෙම වීරයා..🙏😘

    • @chandimachinthakapaladeniy5758
      @chandimachinthakapaladeniy5758 2 ปีที่แล้ว +6

      යටියන්තොට කොහෙද මේ??

    • @asankasanjaya6331
      @asankasanjaya6331 2 ปีที่แล้ว +8

      අමනාවල

    • @johnfonseka6728
      @johnfonseka6728 2 ปีที่แล้ว +7

      දැන් කරුණාකරලා ඒ කතාව කෙටියන් හරි මෙතන දාන්න ප්ලිස්..

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 2 ปีที่แล้ว +4

      Niyama Waddek thamai. Menna waddo

    • @mathematicssinhalaguru3250
      @mathematicssinhalaguru3250 2 ปีที่แล้ว +2

      සහෝදරයා මොකක්ද දියකාවා කථාව...

  • @imcaezar.2166
    @imcaezar.2166 2 ปีที่แล้ว +605

    ලංකාවේ දිගම ශොට් එක තියෙන්නෙ මෙයාගෙ.යාර 1200ක් දුර ඉදන්.ජීවමාන වැඩකරු ටාසන් .වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්❤️🙏

    • @thibiri8607
      @thibiri8607 2 ปีที่แล้ว +14

      ජැෆ්නා වලදී නේ ගැහුවේ??

    • @imcaezar.2166
      @imcaezar.2166 2 ปีที่แล้ว +9

      @@thibiri8607 වෙන්න ඇති බං.මාත් ඒක දැනගත්තෙ පොඩි වීඩියෝ එකකින්.🤔

    • @prabhavlogs9981
      @prabhavlogs9981 2 ปีที่แล้ว +6

      @@imcaezar.2166 mokadda bro e video eka

    • @imcaezar.2166
      @imcaezar.2166 2 ปีที่แล้ว +7

      @@prabhavlogs9981 මට හරියටම මතකයක් නෑ.අර sf එකෙ ගෙනියන බැග් එක ගැන video එකක් තිබ්බෙ 25kg.ඒකෙ වගෙත් මතකයි.නැතිනම් commando එකෙ ගන් ටිකෙ වීඩියෝ එකේද වගෙත් මතකයි.

    • @kungfupanda6394
      @kungfupanda6394 2 ปีที่แล้ว +7

      කමාන්ඩෝ කෙනෙක් කියනවා මාත් දැක්කා මෙයා ගැන දුරම ටාගට් එක්ක ගත්තෙ මෙයා කියලා ටාසන්❤

  • @damidusahan1031
    @damidusahan1031 2 ปีที่แล้ว +128

    ඇත්ත මුල්ම කාලේ තුවාල උන ගොඩක් අයව කැටකරි කරල බෝඩ් එකෙන් ගෙදර යැව්වෙ නැ. මගේ පියත් හතරපස් පාරකට වඩා තුවාල වෙලා තියනවා ඇග ඇතුලෙ අදටත් කෑලි තියනවා අදටත් එක කනක් ඇහෙනව අඩුයි. ඒ දවස් වල හොස්පිටල් ඉදල ආය ස්කූල් එකට ගිහින් ආය ටික දවසකික් ඔප් එකට යනවලු. ස්නයිපර් ස්කූල් එක හදන දවස් වල කලු ගල් කඩල ඒවා එක්ක ඔට්ටු වෙලා අපි ම තමා ස්කූල් එක හැදුවෙ කියලත් කියල තියනවා අප්පච්චි. එයා තුන් වෙනි බැජ් එකේ. මන් පොඩි කාලේ දෙපාරක් තුන් පාරක් ස්නයිපර් ස්කුල් එකට එක්කන් ගිහින් තියනවා ඒක ඇතුල මාර අමුතුයි දියතලාව පරිසරයත් එක්ක. LTTE එකෙන් ස්කූල් එකට ගහන්න කීප වරක්ම උත්සහ කරා ඒත් හරි ගියෙ නෑ. මීඩිං, ජොන්ටි, ඩියුකො, බැරෝ, ඩෝරා ඔය වගේ නම් තියන අය අදටත් අප්පච්චිට කෝල් කරනවා. සේව් කරල තියෙන්නෙ ත් ඒ නම් ම තමයි. සැගුවුන වෙඩිකරුවෙකු ගේ ගොඩක් දෙවල් සැගවෙලා තමා තියෙන්නේ ඇත්තටම අදටවත් ඔය කියන කිල් බුක් එකක් වත් මම දැකල නෑ එයාගෙ. ඇහුවම බැනල එලවගන්නවා තුවාල උන විදියක් වත් කියන්නැ. මන් දන්නවා එයාගෙ යුධ ජීවිතෙත් ගොඩක් දේවල් ඇති කතා කරන්න ඒවා අපි එක්ක වත් කියන්නෑ. කෙසේවෙතත් ටාසන් කියල කෙනෙක් දන්නවද කියල ඇහුවම "ආ ඔව් අපේ සුපිරිම වැඩ්ඩෙක් තමා, ඔලුවට වැදුන වෙලාවේ හෙල්මට් එක කැරකිලා ගියා, මායි රම්බොයි තමා පස්සට ගත්තෙ, මිනිහා බය නෑ යකෙක්ට වත්" කිව්වා ❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +8

      කතාකරන්න 0777618418

    • @sarathhewagesusew8443
      @sarathhewagesusew8443 2 ปีที่แล้ว +5

      ඉතින් මෙතුමාගේ පියාවත් ගේන්නකො

    • @nadeeshalakmini6679
      @nadeeshalakmini6679 2 ปีที่แล้ว +1

      Aniwarayen 🙏🙏🙏

    • @thisarajeewantha2152
      @thisarajeewantha2152 2 ปีที่แล้ว +1

      @@wanesatv මෙි මගේ මාමගෙ පුතා මාම ගැන තියපු සටහනක්.මමත් Army එකට ආවෙ මාම නිසා.පුලුවන් නමි එයාගෙ විස්තර Video එකක් කරන්න.

    • @thesansenuka8853
      @thesansenuka8853 2 ปีที่แล้ว +1

      Huge respect for your father also ❤️

  • @janukaadeesha9028
    @janukaadeesha9028 2 ปีที่แล้ว +238

    අද වෙනකොට නීරෝ වීරයත් හිටියනම් මෙතුමත් එක්ක ගැම්මක් තමයි

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ස්තූතියි 💖💖💖❤❤❤❤

    • @pererakac2080
      @pererakac2080 2 ปีที่แล้ว +8

      api akta rajkeri kera........🙏🙏🙏🙏🙏🙏

  • @asithalk
    @asithalk 2 ปีที่แล้ว +300

    Weapon එක කරේ දැම්මම බටේ ඔළුවට උඩින් තිබුන කියල නොකිය කියුවෙ එදා හිටියෙ ළමා සොල්දාදුවො කියන එක..එදා නිකං ආව කියුව..🙏✊

  • @Piyumilifestyle011
    @Piyumilifestyle011 2 ปีที่แล้ว +677

    අයියේ වනැස ටීවී වෙතින් මේ යන හැමකෙනාටම සමරු තිලිනයක් දෙමුද රට වෙනුවෙන් කරපු සේවයට ❤️

    • @lakshankawinga6961
      @lakshankawinga6961 2 ปีที่แล้ว +9

      Ow mchan..ek channel ekatath ranwirowantath mara watinakamk labei eham kroth..Sanjeewa Ayye Eh ganath poddak balanna🙏🏻👌

    • @nilanranasinghe2993
      @nilanranasinghe2993 2 ปีที่แล้ว +11

      අන්න ඒ වැඩේ පට්ට

    • @uddikavishwajith6167
      @uddikavishwajith6167 2 ปีที่แล้ว +4

      Honda wadak tamai aka.

    • @sandun8441
      @sandun8441 2 ปีที่แล้ว +9

      නියම අදහසක් සහෝදරයා 🙏

    • @natureland389
      @natureland389 2 ปีที่แล้ว +6

      අන්න සුපිරි වැඩක් ❤👍

  • @amilarox8886
    @amilarox8886 2 ปีที่แล้ว +182

    Confirmed kills :- 169
    Unconfirmed kills :- 38
    Tot := 207 😱
    පට්ටම වැඩ්ඩෙක් ❤️🇱🇰❤️🙏

    • @nipunshantha4991
      @nipunshantha4991 2 ปีที่แล้ว +1

      සිරාම වැඩ්ඩෙක්

  • @nimeshkaushalya4983
    @nimeshkaushalya4983 2 ปีที่แล้ว +112

    මගේ යාලුවගේ තාත්තා, මාර ආඩම්බරයි ඒ ගැන ♥🌸

    • @nipunshantha4991
      @nipunshantha4991 2 ปีที่แล้ว

      ආඩම්බරයක්

    • @vip307hashandhananjith9
      @vip307hashandhananjith9 2 ปีที่แล้ว

      ❤❤❤

    • @sameeradilshan6788
      @sameeradilshan6788 2 ปีที่แล้ว

      යටියන්තොට koheda මෙතුමා inne

    • @doggycute
      @doggycute ปีที่แล้ว

      පුළුවන්නම් මෙතුමාගේ ටැලිපොන් නම්බරය දෙන්න.

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 ปีที่แล้ว +135

    විශ්‍රාම දිවිය හොදින් ගත කරන්න ලැබේවා ඔබතුමාට ,බුදු සරණයි ඔබට 🙏🙏🙏🙏

    • @gunawardanapiris6341
      @gunawardanapiris6341 2 ปีที่แล้ว +2

      මාගේ මඋ බිමට නිදහස deemata kapa una obata mage acharaya

    • @dishnigunasekara925
      @dishnigunasekara925 2 ปีที่แล้ว

      @@gunawardanapiris6341 aa

  • @anuradharuwan9266
    @anuradharuwan9266 2 ปีที่แล้ว +153

    මේ ඉන්නේ මහ පොලවේ ඇත්තම වීරයෝ ගොඩක් ස්තූතියි ඔබටත් මේ වැඩසටහන මෙහෙයවීම වෙනුවෙන් ඒ වගේම මෙතුමාට ආචාර කරනවා ඔබගේ අති මහත් වූ වීරත්වත්වය වෙනුවෙන්❤️❤️❤️❤️❤️❤️

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 2 ปีที่แล้ว +264

    විමලසේන විරෝදාර අභිත රණවිරුවාට මාගේ උත්තමාචාරය වේවා නිදුක් නිරෝගී සුව ලැබේවා ආයුෂ බොහෝ වේවා

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว

      අපාය ගැන සංකල්පය බොරුද තට්ටයෝ... මැටි මෝලා... බුදුහාමුදරුවෝ අංගුලිමාලව යහ මගට ගත්තා මිනි මැරුවා කියලා පැසසුම් කලේ නෑ තක්කඩියෝ. සිවුරු ගලවලා පල ගෙදර... අමනයා...

    • @sasindu7843
      @sasindu7843 2 ปีที่แล้ว +3

      @@hairbeauty943 උබ කියන්නෙ ප්‍රබාකරන් හුරතල් කරන්න කියලද

    • @user-mp3eq1sg3h
      @user-mp3eq1sg3h 2 ปีที่แล้ว +1

      @@hairbeauty943 ගඳ බල්ලා තෝ ප්‍රබාකරන්ගෙ හොරශොට් එකක්ද කියලා අහපං අම්මගෙන් 🖕🖕🖕🖕

    • @achiraudantha649
      @achiraudantha649 2 ปีที่แล้ว +1

      @@hairbeauty943 (මම කලිනුත් මේවගේ දෙයක් ඔබගෙන් ඇහුවා) දැන් එතකොට හමුදාවේ හිටපු සේරම මරලා කොටි ලංකාවම ඇල්ලුවාම ඔය පවු පින් කිසිවක් අදාල වෙන් නැද්ද?

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 2 ปีที่แล้ว +54

    ඔබලා අපිට ලොකු සක්තියක්..ඔබට දීර්ඝායුෂ ලැබේව!!! බුදු සරනයි!!!
    වනැස ඔබ කරනා මෙ මෙහෙවරට ජාතියේ උත්තමාචාරය ලැබිය යුතුමය...

  • @sumithpriyantha1772
    @sumithpriyantha1772 2 ปีที่แล้ว +57

    මෙතුමගෙ කතාවෙන් පැහැදිලී සිංහයන්ට ltte ගේමක්ම නෑ
    ඔහුත් වීරයෙක්
    වෙනසට ඡය නිවේදක තුමාටත් ස්තූතී

  • @darkside1713
    @darkside1713 2 ปีที่แล้ว +22

    මේතුමාගේ මේ කතා ඇහෙද්දි හදවතට මාර ආඩම්බරයක් දැනෙන්නේ..ඔබතුමන්ලා නිසා තමා අපි මේ රටේ නිදහසේ හුස්ම ගන්නේ රට වෙනුවෙන් දිවි පිදූ සෑම රණවිරුවෙක්ටම ගොඩාක් පිං ❤

  • @dinu5780
    @dinu5780 2 ปีที่แล้ว +106

    මෙවැනි වීරයන් මේ රටට ඉමහත් ආඩම්බරයක්....අපි අද නිදහසේ හුස්ම ගන්නේ ඔබ වැනි වීරයෝ නිසයි ,සදා ණයගැතියි.....❤දීර්ඝායුෂ ලැබේවා ඔබට!!!🙏❤❤😍

  • @nisalnandasiri9902
    @nisalnandasiri9902 2 ปีที่แล้ว +51

    ඊයෙ ස්වර්ණවාහිනීයෙ තිබුන හිත ඉල්ලන තරු වැඩසටහනට ආපු අය සමගත් ඔබතූමාට කතා කරන්න තිබුනානම් ඔවුන්ගේ බිහිසුනු අත්දැකීම් අපිටත් දැන ගන්න පුලුවන්.ඔබතුමාට පොඩි අදහසක්🙂

  • @dusheerasamarasinghe2498
    @dusheerasamarasinghe2498 2 ปีที่แล้ว +52

    බුදු අම්මෝ රම්බෝ ල දුවනව අපෙ කොල්ලෝ බැස්සම. film නිවී ඇත්තම action. පට්ට ආඩම්බර හිතෙනවා.

  • @thusharachandrakumara
    @thusharachandrakumara 2 ปีที่แล้ว +13

    මගේ ගුරුතුමා මට යුධ හමුදාවේ තුවක්කුව හරියටම පාවිච්ච් කරන විදිහ කියල දීපු ඒවා තාමත් මතකයි අද වගේ ඔබට දීර්ඝායුෂ වේවා ගුරුතුමණි.

  • @thusithniranjan1638
    @thusithniranjan1638 2 ปีที่แล้ว +252

    නියම වීරයෙක්..ටාසන්... රටට තව විශාල සේවයක් කරන්න.. ටාගට් 225ක් තියනව ගන්න පුලුවන්ද...

  • @Myhand2001
    @Myhand2001 2 ปีที่แล้ว +115

    ජය වේවා වනැස ❤ .අර හිත ඉල්ලන තරු ආව පාදයක් අහිමි මැනිකේ මගේ හිතේ සින්දුවට නටපු විරුවා එක්කත් කතාබහක් තියමු..

    • @thilankadeshapriyaofficial
      @thilankadeshapriyaofficial 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම eyath ekka ona ekak

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +4

      ස්තූතියි 💖💖💖❤❤❤❤

    • @sithumlakmal227
      @sithumlakmal227 2 ปีที่แล้ว +3

      Aniwaeenma oni ekanam

    • @asangalakmal3664
      @asangalakmal3664 2 ปีที่แล้ว +5

      Samee 🌹❤️

    • @heaventventertinment479
      @heaventventertinment479 2 ปีที่แล้ว +1

      උට කිචිය උ හරිය්න් නෑ.🤣🤣

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 ปีที่แล้ว +70

    අපි හුස්ම ගන්නේ මේ රණවිරුවන් නිසා සදා අප ණය ගැති.. ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏
    වටිනා වැඩසටහනක් 👌👌👌👌👌

  • @RIZMINE
    @RIZMINE 2 ปีที่แล้ว +62

    ටාසන් වැඩ්ඩෙක් නමුත් නිහතමානී, “පාන්දර 5 සිට හවස 6 තෙක් මිනිස්සුන්ට වෙඩිතියන්න බැහැ, එක මානසිකව බලපානවා”
    ඔයා අපේ රටට කල සේවය හුඟක් අගයකරනවා
    Thank you වැනසTv

    • @santhmashar1457
      @santhmashar1457 2 ปีที่แล้ว +2

      මගේ අයියා කේනේ නැතිඋනා 1992 .6.31 බලවෙගය සටනෙදි 1වෙනි ගජබා රෙජිමෙන් එකේ වෙත්තිල කේනේ වලදි මිය ගිය නම ul ලියනගේ ගමිපහ

    • @RIZMINE
      @RIZMINE 2 ปีที่แล้ว +3

      @@santhmashar1457 sohoura divi piduve ape anagathaya udesai. Namuth ada ratata velathiyenade dakkahama hungak dukai.
      Nivan suva labeva 🙏

  • @dimuthcsamarawickrama4283
    @dimuthcsamarawickrama4283 2 ปีที่แล้ว +47

    මේකනම් පිස්සුවක් වෙලා දැන්...මම දැන් පිස්සෙක්😍😍😍

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 2 ปีที่แล้ว +37

    මෙයාගේ කොන්දට වෙඩි වදින වෙලාවේ කකුලට රයිෆල් සින් එක දාලා බිම දිගේ ඇදගෙන ඇවිත් එදා ජීවිතේ බේරපු මෙතුමගේ බඩියත් වීරයෙක්.......බුදු සරණයි ඔබලා හැමෝටම....!!!!

  • @ranjanthilak5787
    @ranjanthilak5787 2 ปีที่แล้ว +72

    ස්තුතී මේවගේ වීරයෝ රටට ලෝකයට කියනවට❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ස්තූතියි 💖💖💖❤❤❤❤

  • @amilasuganda4640
    @amilasuganda4640 2 ปีที่แล้ว +12

    ඒ මුනේ තියෙන හිනාව.. අපිව ජීවත් කරවන්න ඔනේ ජිවිතේ උගසට තිබ්බා.. ඔබතුමාට බුදුසරණයි.. ගොඩාක් ආදරෙයි අපේ වීරවන්ට

  • @srilankanfood6638
    @srilankanfood6638 2 ปีที่แล้ว +39

    වනැස ඔයා අනුරාධපුර පදවියට පොඩ්ඩක් එන්නකො මෙහෙ ගොඩක් ARMY අය ඉන්නවා

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +124

    අදත් වෙනදා වගේම ගොඩක් හොද වීඩියෝ එකක් ,,අලුතෙන් හමුදාවට බැදෙන්න ඉන්න අයට ගොඩක් හොදයි ,අත් දැකීම් ගන්න පුලුවන් ,,තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට ,💐❤️🙏💪💐❤️🙏💪

  • @dulshanprabath5729
    @dulshanprabath5729 2 ปีที่แล้ว +146

    Film වල ඉන්න බොරු වීරයෝ වගේ නෙවෙයි අපේ වීරයො ස්තූතිය වනැස 𝘁𝘃 ❤

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ස්තූතියි 💖💖💖❤❤❤❤

    • @siadalshmary6963
      @siadalshmary6963 2 ปีที่แล้ว +1

      Ayi ara kattiya udapanala kaagahala genaapu veeraya ekka mea veerayange veerakam ahawwama thama therenne eyaa neme niyama sathya veerayo kawdha kiyala sadhaa samarami dhaye viruwani,

  • @udayasaman3528
    @udayasaman3528 2 ปีที่แล้ว +15

    මේ වැඩසටහන හැමදාම ආසාවෙන් බලන්නෙ. පුලුවන් නම් මේ අයගෙ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න, යුද්ධය ඉවර උනාට තාමත් මෙයාලගෙ ආරක්ෂාව බලන්න ඕන. ❤️

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +19

    ජීව මාන දෙවිවරු ඔබ‍ට ජයෙන් ජය 🙏.. නිහඩ විරුවන්ගේ වීර ක්‍රියා ඉදිරියට ගෙනෙන මෙම වැඩ සටහන ස්තුතියි... 👌

  • @inukapasandul7553
    @inukapasandul7553 2 ปีที่แล้ว +145

    වැළලී ගිය යුධ මතකයන් සොයා යන වනැස චාරිකාව අතිසාර්ථයි.ජය වේවා.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 2 ปีที่แล้ว +158

    අම්මො එක ලග හෙඩ්ශොට් 22ක් කියන්නෙ ගේම් එකක් වගෙ තමයි ඉතිං.....
    නියම හීරෝස්ලා තමයි මේ..උත්තමාචාරය ඔබහට❗❤️

    • @anuruddhasamarasinghe4792
      @anuruddhasamarasinghe4792 2 ปีที่แล้ว

      💕💕💕💕💕💕💕💕💕

    • @PM-bt8lm
      @PM-bt8lm 2 ปีที่แล้ว +1

      Game ekay atatha jeewithey wenas mahaththayo

    • @cytravel2737
      @cytravel2737 2 ปีที่แล้ว

      ඒවාගේ video s thibbanam supper

    • @user-up9cc2vs9d
      @user-up9cc2vs9d 2 ปีที่แล้ว +2

      ගේම් එකකවත් ඒම් බෑ සගෝ ලෝක් වාර්තාවක් වෙන්නැති මේක ජීවමාන වීරයෙක් මෙතුමා

    • @buddikaa7693
      @buddikaa7693 2 ปีที่แล้ว

      Game වලත් එකලග හෙඩ්ශොට් 22 ක් ගන්න මට බෑ කියාංකෝ 😂😂

  • @LakshanMHettiarachchi
    @LakshanMHettiarachchi 2 ปีที่แล้ว +47

    විශ්‍රාම දිවිය හොදින් ගත කරන්න ලැබේවා ඔබතුමාට ❤

  • @sandaruwandahanayake8504
    @sandaruwandahanayake8504 2 ปีที่แล้ว +10

    මේ වීරයා මේ වැඩසටහනට ගෙන්නන්න කියලා මං comment එකක් දැම්මා මාස දෙකකට කලින්.පට්ටම සතුටුයි වීඩියෝ එක බලන්නත් කලින් "ටාසන්" කියලා දැක්කා.වැඩසටහන ගැන කියන්න වචන නෑ හැම වීඩියෝ එකක්ම බලලා තියනවා.ඉස්සරහටත් මොන බාදාවක් ආවත් නවත්තන්න එපා.තවත් වීරයෝ මිනිස්සු අතරට අරන් එන්න ශක්තිය ලැබෙන්න ඕනි 🙏💪

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @lahiruwishwaka1876
    @lahiruwishwaka1876 2 ปีที่แล้ว +15

    අපේ තාත්තත් මේ වගේ යුද්ද කරපු වීරයෙක් ❤

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew8443 2 ปีที่แล้ว +8

    වෙනදා වගෙම බලන්න ඉස්සර ලයික් 👍කරා , සංජීව මහත්මා කරුණාකර වීඩියෝ එකේ වෙලාව දීර්ඝ කරන්න , ඔබ තුමාට ගොඩක් ස්තූතියි , හරියටම ස්නයිපර් චිත්‍රපට යක් බැලුවා වගේ අපේ රනවිරුවාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය හිම්වේවා සියලු කටයුතු සාර්තක වේවා තෙරුවන් සරණයි .

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +15

    අභීත වීරෝදාර රණවිරුවානනේ.. ඔබ මිහිපිට ජීවමාන දෙවියෙක්. අපගේ ජීවිතත්, රටත් බේරාගත් පිනෙන් ඔබට මතු දේව ආත්මයක්ම ලැබේවා !

  • @sachithrathemiya8871
    @sachithrathemiya8871 2 ปีที่แล้ว +25

    සංජීව අයියා ඔබ නැත්තම් අපි කොහොමද මේ වීර කතා දැනගන්නෙ.ඇත්තටම බොහොම ස්තූතිය 🙏

  • @isurumadushan1113
    @isurumadushan1113 2 ปีที่แล้ว +50

    තව ටිකක් කතා බහ වෙලාව වැඩි උනානම් වටිනවා❤ ස්තූතියි මේ වැඩසටහන කරනවට

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @nipunshantha4991
      @nipunshantha4991 2 ปีที่แล้ว

      ඔවු අපි බලනවා පැය 2 ක් තිබ්බත්

  • @Sahansit2
    @Sahansit2 2 ปีที่แล้ว +3

    අයියේ අපේ තාත්තා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශ්‍රාමික රෙජිමේන්තු සැරයන් මේජර් වරයෙක්. විමලෙ මාම ගෙන අපි මේ video එකට කළින් අහල තිබුණා.තාත්තා එක්ක සිංහ රෙජිමේන්තුවෙ හිටපු යාලුවෙක්.මම මේ video එක තාත්තා ට පෙන්නුවා තාත්තා ගොඩක් සතුටු වුණා මෙහෙම හරි මාමව දකින්න පුළුවන් වුණ එකට.අයියේ මාම ගෙ countec noumber දාන්න පුළුවන් නම් ලොකු උදව්වක්.❤️

  • @nilanthakoralage8326
    @nilanthakoralage8326 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක්. ආඩම්බරයි. 1 සිංහ ඒකකයෙන් බිහිවුණු තවත් විරයෙක්. ඔබ තුමාලග තිබුන ඔලුව මාත් ලොකුකාලයක් ලගතියාගෙන හිටියා අපි එකට හිටපු කාලේ. ජිවිතයේ ගොඩක්දේ. ඔබතුමාගෙන් ඉගනගත්තා,. ඒකාලේ ලස්සන කතාවකුත්. තිබුණා. විමලෙට බොරුකලාට ලැපුවට බොරුකරන්න . බැ කියලා ඔබතුමාට නිරෝගී සුවය පතමි❤

  • @imanthaminod8519
    @imanthaminod8519 2 ปีที่แล้ว +18

    හැමදාම උදේ ඉදන් මිනුස්සු මරනන බෑනෙ මරනවා කියලා ඒක මානසික වදයක් respect sir

  • @RasithLakshan456
    @RasithLakshan456 2 ปีที่แล้ว +67

    Sniper ටාසන්ගේ telescope එකෙන් මිස් උන සුසාව commander නයිබන්ඩා face to face මරලා දැම්මා..!💪🏻⚔️🇱🇰

    • @dilhanrangana4334
      @dilhanrangana4334 2 ปีที่แล้ว +4

      Ammo eka ahana kotath patta gammak enna

    • @thenaturemind
      @thenaturemind 2 ปีที่แล้ว +3

      කවුද නයිබන්ඩා

    • @RasithLakshan456
      @RasithLakshan456 2 ปีที่แล้ว +3

      @@thenaturemind th-cam.com/video/sB27L_LgOFc/w-d-xo.html👍🏻🇱🇰❤️

    • @dd5944
      @dd5944 2 ปีที่แล้ว

      ගැම්ම ගැම්මමයි...

  • @wasanthabandara9272
    @wasanthabandara9272 2 ปีที่แล้ว +34

    නිහතමානීකම ලස්සනයි අයියේ සෝ නෑ වැඩේ කලා

  • @thilinadasintha2233
    @thilinadasintha2233 2 ปีที่แล้ว +18

    ⁣ලෙප්ටන් විමලසේන සර් සිංහරෙජිමේන්තුවෙි අවසානේ 12 සිංහ ඉදියේ

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 2 ปีที่แล้ว +18

    වැනස නාලිකාවල දිනෙන් දින දිවුණු වේවායැයි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි වැඩසටහන මෙහෙයවීම සිදු කරනු ලබන සංජීව මහතාට නිදුක් නිරෝගී සුව ලැබේවා ආයුෂ බොහෝ වේවා

  • @Chamth__D
    @Chamth__D 2 ปีที่แล้ว +138

    හැමදාමත් සැගවුණු මැනික හොයලා දෙන ඔබට සදා ණයගැතියි ,එමෙන්ම රට වෙනුවෙන් දිවි පුදපු වීර පුත්තුන්ටත්💕🙏🏻❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +3

      ස්තූතියි 💖💖💖❤❤❤❤

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 2 ปีที่แล้ว +4

    කොච්චර ආඩම්බරයක්ද ඇස්,,ඉස්,මස් දං දීල මව්බිම රැක්ක අපේ විරුවන් ...එයාලගෙ බිහිසුණු අත්දැකීම් අහන්න ආසයි ...වගේම මව්බිම වෙනුවෙන් ජීවිතය දං දුන්න විරුවන්ටත් හෘදයාංගම ස්තුතිය හා ප්‍රනාමය ....🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 2 ปีที่แล้ว +12

    පිලිම නෙලන්න වටින ජීවිත මේවා ❤❤❤🔥🔥🔥💪💪💪

  • @amilachathuranga9913
    @amilachathuranga9913 2 ปีที่แล้ว +4

    අයියේ ඔබ නියම වාර්තාකරුවෙක්. වෙන අය වගේ ගිරව් වගේ කතා නොකර කතානායකයාට මුල්තැන දීම ගොඩක්ම වැදගත් .ඔබට සදා ජය 💪විමලසේන මහත්මයා ඔබත් අපිට මිහිපිට දෙවි කෙනෙක් ඔබට දීර්ඝායු වේවා🙏❤️❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @avishkajayasekara5064
    @avishkajayasekara5064 2 ปีที่แล้ว +33

    ජය වේවා! වනැස ❤️🙏.
    #අමතක නෑ සැමදා හදවතේ. ❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ස්තූතියි 💖💖💖❤❤❤❤

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +7

    මේවැනි විරුවන් කිසිදා අමතක නොකරමු.... ඔබ තුමාට දීගායුෂ ලැබේවා... ස්තූතියි වනැසTV ඔබ තුමාටත් ♥️🙏🙏🙏

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 2 ปีที่แล้ว +41

    අතීත වීර කතා නැවත පුනරවර්තනය කරන නිවේදක මහතාටත් අහීත රණවිරැවන්ටත් සුබපතනවා.

  • @vimukthivishwa7650
    @vimukthivishwa7650 2 ปีที่แล้ว +22

    බලාපොරොත්තුවෙන් හිටිය විඩීයෝ එකක් 🖤💪

  • @upulcolombage1520
    @upulcolombage1520 2 ปีที่แล้ว +4

    විමලසේන මහත්මයා ඔබට බොහොම ස්තුතියි රට වෙනුවෙන් කරපු ඉතා මහඟු උදාර සේවයට රටත් ජනතාවත් බේරා ගැනීම උදෙසා කැපවී සේවය කළ ඔබතුමාට බොහොම පිං.

  • @donwijesuriya5876
    @donwijesuriya5876 2 ปีที่แล้ว +34

    ආඩම්බරයි ලංකාවේ වීර පුතුන් ගැන ❤❤❤❤
    ආදරෙයි විමලසේන අයියේ ❤❤❤❤
    බොහොම ස්තුතියි සංජීව ❤❤❤❤

  • @siriyasriya8643
    @siriyasriya8643 2 ปีที่แล้ว +11

    අපි සදා නයගැතියි ඔබලාට සහෝදරයා සිංහලයෝ යක්කු තමයි ආඩම්බරයි ඔබලා ගැන ආදරෙයි හැමදාම ඔයාලට

  • @supercocgame4054
    @supercocgame4054 2 ปีที่แล้ว +5

    නියමයි.හොදටම කරනවා.අවංක රාජකාරිය කරලා විශ්‍රාම ගිහින් ඉන්න ( ටාසන් ) ඔබට නිරොගි දිවියක්........බුදු සරණයි.....

  • @user-uu3bm7er3w
    @user-uu3bm7er3w 2 ปีที่แล้ว +11

    මේ හෙළ දෙරණේ සිංහ පුතෙකි නුබ 🙏🙏🙏වැදු මවටත් දිනූ දේශය ටත් ණය නැති අභීත වීර උත්තම රණ විරුවෙකි නුබ 🙏🙏🙏🙏

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 2 ปีที่แล้ว +7

    සිව්හෙළයේ නියම යක්ක පුතෙක්.තෙරුවන් සරණයි මහා රාවණයන් ගේ පිහිටයි.

  • @sujasurana6347
    @sujasurana6347 2 ปีที่แล้ว +4

    ටාසන්ට වගේම අපි ජෙනරාල් වනසිංහටත් සදා නය ගැතී මේ වීරෝදාර රණවිරුවන්ටයි මාගේ මේ උත්තමා චාරය 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @kasunranathunga3361
    @kasunranathunga3361 2 ปีที่แล้ว +5

    වැඩ්ඩෙක් තමා ආ❤️🇱🇰 මාතෘ භූමිය වෙනුවෙන් ඒ කරපු සේවය්ට පින්🙏🏻

  • @tharinduamarasinghe8853
    @tharinduamarasinghe8853 2 ปีที่แล้ว +28

    නියම වැඩ්ඩො මේ.වනැස ජය වේවා.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ස්තූතියි 💖💖💖❤❤❤❤

  • @clarencefernando5381
    @clarencefernando5381 2 ปีที่แล้ว +12

    ලංකා මැණියන්ව ත්‍රස්තවාදින්ගෙන් බේරාගන්න උරදුන් ඔබට සහ සියලුම ආරක්ෂක අංශ වල සෙබලුන්ට අපෙ ප්‍රණාමය🇱🇰🙏

  • @endlessjourney-travellifestyle
    @endlessjourney-travellifestyle 2 ปีที่แล้ว +17

    කර්නල් දයා බණ්ඩාර රාජසිංහ 😍 "king of Sniper"

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว +15

    තරහා වෙන්න එපා යාලුවෙ අපි ඔබට අපගෙ බලවත් විරෝධය පානවා .මොකද මේ වගෙ දේවල් පොඩි වෙලාවක් තියෙනවට

  • @gamunukannangara8876
    @gamunukannangara8876 2 ปีที่แล้ว +35

    Now I Also Addicted To This Program - Respect

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @kalinduharshana926
    @kalinduharshana926 2 ปีที่แล้ว +8

    ටාසන් සර්💪❤️ ඇත්තටම මිහිපිට දෙවියෙක්❤️ බුදුසරණයි ඔයාලා දෙන්නටම❤️❤️

  • @akashariyarathna9230
    @akashariyarathna9230 2 ปีที่แล้ว +11

    සතුරා මත භිතිය වපුරන නිහඩ මාරයා
    ස්නයිපර් ❤
    එ මොරාල් එක තවම තියෙනවා මේ යකාගේ වැඩ්ඩෙක් තමා
    රට දැය වෙනුවෙන් ජිව්ත පුජා කල සියලු රණවිරුවන්ට උපහාරයක් වේවා

  • @isurimusic7809
    @isurimusic7809 2 ปีที่แล้ว +4

    මේවගෙ රණවිරුවන්ව බිහිකල දෙමාපියන්ට ගොඩක් පිං තෙරුවන් සරණයි ❤️❤️👍

  • @eshan5814
    @eshan5814 2 ปีที่แล้ว +51

    මේ වගේ තව ඇති සේරම ගේමු අයියේ 🖤

  • @majugamage9972
    @majugamage9972 2 ปีที่แล้ว +22

    Lieutenant Wimalasena ..we salute You 🙏🙏🙏
    Colonel D B Rajasinghe and his brother
    Colonel Lucky Rajasinghe..both sharp shooters from Negombo.. all Super Heroes

    • @freeminds6365
      @freeminds6365 2 ปีที่แล้ว +1

      ගිහින් අහපන්කෝ ඒක .උඹට අන්දලා එවයි.තැරි කොටියා

  • @suranjanamadumal8303
    @suranjanamadumal8303 2 ปีที่แล้ว +1

    නියමයි මචන්...Dislike එකක්වත් වැටෙන්නේ නැති වෙන තරමටම මිනිස්සුන්ගේ බොක්කටම වදින්න දෙන සුපිරිම Video දෙන නියම චැනල් එකක් නියම දක්ෂයෙක්..ඒ තරමටම අපේ රණවිරුවන්ගේ නිර්භීත කම රට දැයේ නිදහස වෙනුවෙන් හදවතින්ම තියෙන උවමනාව සහ බුද්ධිය එකෙන්ම මිනිස්සුන්ට නිතර නිතර මතක් කරලා දෙන සුපිරි වැඩක්.ජය වේවා සහෝදරයා.දිගටම කරන් යන්න..💖💖 🇱🇰 💖💖

  • @janithdinesh6409
    @janithdinesh6409 2 ปีที่แล้ว +37

    අම්මෝ , එක බුලට් එකයි එක ටෙරා බොඩියයි .. පට්ට ස්නයිපර් කෙනෙක්. මිනී ඔලුවක් ලඟ තියන් හිටපු සීනියර් කෙනෙක් එහෙම ඉද්දි අලුතෙන් යන ජූනියර් සෙබලු ටී එක දෙන්න ලඟට යන්න පන බය වෙන එක අහන්න දෙයක් නෙවෙයි 😁
    Respect sniper 🙏

    • @madusankakasthuriarachchi888
      @madusankakasthuriarachchi888 2 ปีที่แล้ว +2

      කොහොමද ඒ මොරාල් එක...

    • @shehanmanjula6369
      @shehanmanjula6369 2 ปีที่แล้ว +3

      බෙලි කපන එකත් හැමෝටම බැහැ....

  • @anushkawithanage7424
    @anushkawithanage7424 2 ปีที่แล้ว +38

    අපෙ හුස්මෙන් අපි ණයගැති ❤

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ස්තූතියි 💖💖💖❤❤❤❤

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 2 ปีที่แล้ว +5

    ජයවේවා ..වනැස ටීවී ....හරිම කැමැත්තෙන් බලාගෙන ඉන්නේ වීඩියෝ එක එන කන්...

  • @sankadew2176
    @sankadew2176 2 ปีที่แล้ว +27

    Pubg ගහන ලොන්තයො ටික බලපන් මේවා.. 😅❤️

  • @ajithpanawalage200
    @ajithpanawalage200 2 ปีที่แล้ว +5

    මෙහෙමයි ,මේ උතුම් බෞද්ධ රට කාලකන්නි ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත් පිනම ඇති අපේ රනවිරුවන්ට නැවතත් ලක් පොලවවෙහිම ඉපදෙන්න ,ජයවේවා

    • @wpgeeth
      @wpgeeth ปีที่แล้ว

      කාලකන්නි ටික බෞද්ධ උන් තමා. තාම ඌරු අප්පච්චිට කඩේ යන ගමන් නයිජීරියාවෙන් ණයට අරන් අදටත් ණයට කන කවදාවත් නොදියුනු වෙන ජාතියක් තමා සිංහල බෞද්ධ කියන්නේ.
      අද අප්‍රිකාවත් අපිට උඩින් ඉන්නෙ. හොඳටම කරල තියනව.

  • @sameerasameerasampathw4892
    @sameerasameerasampathw4892 2 ปีที่แล้ว +24

    පටිටා ඇ බෙිල්ල කපනවා කියන්නේ මරලා හිත කොචිචර පිටි වෙින්න ඔනේද පටිටාම වැඩිඩො තම.පුහු විරයෝ අතේ සැගවිචිච සැබැ විරයෝ....

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 2 ปีที่แล้ว +4

    රට සහ රටේ මිනිස්සුන් ගැන සිතා තමන්ගේ ජීවිත පරදුවට තබා ඔබලා කල මෙහෙයට 🙏💐 දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 💐🙏

  • @gihanchathuranga1145
    @gihanchathuranga1145 2 ปีที่แล้ว +12

    අද නම් ටිකක් පරක්කු උනා... හැමදාම බලන වැඩසටහන ඔන්න අදත් මම ආවා❤️❤️❤️❤️

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 2 ปีที่แล้ว +5

    විමලසේන සර්.ඔබට දීර්ඝායුශ ලැබේවා.🙏❤

  • @pasinduuthpala1287
    @pasinduuthpala1287 2 ปีที่แล้ว +41

    ජය වේවා වනැස ❤️ තව දුරටත් මේ වගේ රටට සේවයක් කරන්න හැකිවේවා ❤️🔥

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ස්තූතියි 💖💖💖❤❤❤❤

  • @chamarapathum986
    @chamarapathum986 2 ปีที่แล้ว +24

    විමලසේන රනවිරුවා පට්ට වැඩ්ඩේක් කියලා හිතේන්නේ මට විතරද ❤️

  • @harsha0724036303
    @harsha0724036303 2 ปีที่แล้ว +5

    අපේ පුරවරයේ... ආඩම්බරයි ඔබතුමා ගැන ❤❤

  • @villagelifetravel2023
    @villagelifetravel2023 2 ปีที่แล้ว +5

    අපිට ආඩම්බරයක් මෙතුම..බුදුසරනයි ඔබට..අපේ විරවරුන්❤️❤️❤️❤️

  • @mindlk4987
    @mindlk4987 2 ปีที่แล้ว +5

    යුද්ධෙ ඉවර වෙච්ච දවසේ .,අර
    """ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි"""කියල කෑ ගහපූ කමාන්ඩෝ රනවිරුවා එක්ක program එකක් කරමු.
    Plzzz...

  • @harshanikaushalya9983
    @harshanikaushalya9983 2 ปีที่แล้ว +8

    අසල් වැසියෙක් විදියට ආඩම්බරයි අයියෙ ඔබ ගැන.ඉතාම නිහතමානී පුද්ගලයෙක් වූ ඔබ කිසිම දිනක තමන්ගේ තනතුරෙන් ඔලුව උදුම්මගත්තෙ පුද්ගලයෙක් නෙමේයි.ජාතික වස්තූන් විදියට රැකියයුතු මිනිස්සු.ඔබට දීරඝායු ලැබේවා!

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +1

    ස්නයිපර් යකෙක් සර් නියමයි බුදු සරණයි ❤️ 🇱🇰 ස්තූතී මෙතුමා ගැන ගෙනාවට,බඩියා කොච්චර තමගේ නිලදාරීන් මේ වගේ බේරගන්න ඇත්ද තම ජීවිතය පසෙකට දාලා හමුදා නිලදාරියාව බේරගන්න කොච්චර දුර වෙඩි වැඩුන අය අරන් එන්න ඇත්ද මැරුන අයගේ බොඩීස් අරන් එන්න ඇත්ද ඒ දේ මිළ කල නොහැකී සේවයක් හමුදා නිලදාරීන්ගේ

  • @weerasuriyalasantha5049
    @weerasuriyalasantha5049 2 ปีที่แล้ว +2

    මෙිි තමයි ලක්මවගේ සැබෑම වීඩියෝ රටට සක්තියක් වුන ජාතිය වෙනුවෙන් ජිවිතය කැපකල මවුබිමේ වීඩියෝ 🙏🙏🙏🙏🙏💐💐💐💐💐 බුදු සරණයි 🌹🌹

  • @kumarakumara8126
    @kumarakumara8126 2 ปีที่แล้ว +7

    පුදුමාකාර ආඩම්බරයක් දැනෙන්නේ ව්රුවනෙනි ඔබලාගැන. උපන් මඋබිමට ණයනැති විරෝධය රණවිරුවණනි මියගිය සියළුම විරුවනුත් සදා අප හදවත් තුල ජිවත්වේ. වැඩසටහන කරන මල්ලිටත් ගොඩක් ස්තුතියි

  • @kirulunadilshan4289
    @kirulunadilshan4289 2 ปีที่แล้ว +4

    169ක් කියන්නෙ පොඩි ගානක්ද.සමහර විට ඊටත් වැඩිය ඇති.ආදරෙයි මාමේ රටේ අනාගතේ වෙනුවෙන් මුලු ජීවිතේම කැපකරාට.හැමදාම නිදුක්ව නීරෝගීව ඉන්න වාසනාව ලැබේවා ❤️😘💪

  • @gamingsq5252
    @gamingsq5252 2 ปีที่แล้ว +5

    නිසල දිය ගැඹුරුයි....ඒ කතාවෙ මාර නිහතමානි කමක් දැක්ක❤️❤️❤️❤️❤️❤️

  • @DestinationDiariesSl
    @DestinationDiariesSl 2 ปีที่แล้ว +22

    පට්ට ජාතිය ගැන අභිමානයක් එනවා.ගැනුන්ගේ හෙලුවට වැටෙන ලයික් වීව්ස් මේවට වැටුනා නම් කියල හිතන්වා.කම්ක නෑ අයියේ දවසක අපේ ලමයෙක්ට හරි පෙන්නන අපිට ඔයා දෙයක් දෙන එකම ලොකු පිනක.

  • @hbcreations.9571
    @hbcreations.9571 2 ปีที่แล้ว +4

    අම්මෝ අදත් වෙනදා වගේම සුපිරි කතාවක්.බලන්න කලින් comment කලේ.බලන්න කලින් කියන්නේ සුපිරියක් තමා.බලලා ඉවරවෙලත් comment එකක් දාන්නම්කො.😍

  • @chanukacooray7024
    @chanukacooray7024 2 ปีที่แล้ว +17

    වැඩ්ඩො තමා ඉතින් ❤

  • @sahankannangara1227
    @sahankannangara1227 2 ปีที่แล้ว

    බොහාෙමත්ම ස්තුතියි ඔබ තුමාට මේවගේ වීරයන්ව අපට නැවත බලන්න සහ ඔවුන්ගේ වීරත්වය කියාපෑමට අවස්ථාව ලබාදීම ගැන. මතක් උනා predator චිත්‍රපටිය හිස්කබල ගැන සදහන් කරද්දී. බොහොමත් ම පිං සියළුම රණවිරුවන්ට අපේ භුමිය දිවි හිමියෙන් රැක දුන්නට..... 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hbcreations.9571
    @hbcreations.9571 2 ปีที่แล้ว +17

    රට වෙනුවෙන් දිවි පිදූ සියලූම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා...ඇස්,ඉස්,මස්,ලේ දන් දුන් සියලූම රණවිරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා....මෙවන් වැඩ සටහන් ගෙන ඒමට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා...