ඉදිරි ආරක්ෂිත වැටෙන් ඉදිරියටම ගොස් කොටි රැලකට ෂොට් එක දුන්න SF මනාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    0777618418

ความคิดเห็น • 422

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 4 หลายเดือนก่อน +52

    හිනාවෙන්ම කතා කරන්නෙ මේ රට බේර ගන්න කල වික්‍රමයන් .. තුණුරුවන් සරණයි ❤

  • @premalalpremalal8076
    @premalalpremalal8076 4 หลายเดือนก่อน +107

    මමත් එකකොට හිටියේ වෙත්තලකේනිවල. මම 12 වන ගැමුණු හේවා බලඇණියේ රාජකාරි කරේ. මෙයා කියන කතාව හරි .අපි එකට හිටියේ ..හැමදාම කොටි එක්ක අපි ගහගන්නවා. දැන් මම අර්ධ විශ්රාම ගොස් ඩුබායි සංචාරක අමාත්‍යාංශයේ සේවය කරන්නේ .

  • @sumudusri6271
    @sumudusri6271 4 หลายเดือนก่อน +27

    වේදිකා වල කරන්න කලින් රගපාල වැඩ පෙන්නන රිලව්, මේව බලලවත් ඉගෙනගනිල්ල කරපු වැඩ හිනා වෙවී කියනකොට තියන ගැම්ම, ආදරෙයි ❤❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 4 หลายเดือนก่อน +38

    😍 මනශාන්ත මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍👍✌️💪💚💐🇱🇰🙏

  • @BREEZ_BREEZ
    @BREEZ_BREEZ 3 หลายเดือนก่อน +3

    ඒ හිනාව අස්සේ හංගපු දුක්බර කතාව අවසානයේ හිතට හොරාම කදුලක් ආවා . මියගිය අයියාට නිවන්සුව ලැබේවා මල්ලිට දීර්ගායු වේවා නිදුක් නිරෝගී වේවා ❤️

  • @gihaadikari8242
    @gihaadikari8242 4 หลายเดือนก่อน +49

    සුපිරි චරිතයක් ❤️ හිනාවෙවී යුද්ධය ගැන කියන වීරයෙක්. ❤️ යුද්ධය සෙල්ලමක් කරගත් වීරයෙක් ❤️

  • @minidugavesh1808
    @minidugavesh1808 4 หลายเดือนก่อน +18

    ලස්සනට ඉදිරිපත් කරනවා ❤ ආසාවෙන් බැලුව කතාව ❤ බුදු සරනයි සෑම රන විරුවෙක්ටම 🙏

  • @NimanthaNadishan
    @NimanthaNadishan 4 หลายเดือนก่อน +27

    කිරින්දිවෙල රදාවානේ ගැම්මක් අපේ ගෙවල් ලග ආදරෙයි ❤❤❤❤

  • @prabodhananayakkara6167
    @prabodhananayakkara6167 4 หลายเดือนก่อน +46

    උබ හිනාවෙවී කිවුවට අපි ⁣බලුවේ අඩ අඩ❤️❤️ උබ නම් යකෙක් අයියේ ❤️❤️❤️❤️❤️

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk 4 หลายเดือนก่อน +68

    මෙන්න කොල්ලො කාලෙ හරියට රගපූ උන්..❤❤❤❤

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 4 หลายเดือนก่อน +22

    වීර ලෙය කැප කර මව්බිම සතුරාගෙන් රැක දුන් තවත් එක් රණකාමියෙකුගේ ඇඟ ලොමු දැහැගැන්වෙන වික්‍රම පෙළක්. 💝🇱🇰⚔️🇱🇰 හදවතේ ඉහළම තැනක් හැමදාමත් රණවිරුවා වෙනුවෙන් අප වෙන් කර ඇත්තේ මේ අසම සම වීරත්වය සහ අපරිමිත දේශප්‍රේමය නිසාමය. ස්තූතියි වනැස 💝🤝

  • @420SL
    @420SL 4 หลายเดือนก่อน +9

    වැනස ගොඩක් කල් ඉදන් අහනව. මට තේරෙන්නෙ මේ කතා රහස් වෙන එක තමා හොද. අපෙ ටැක්ටිස් සතුරට ඔන්ලයින් දෙන්න ඕන නෑ. ආය යුද්ධයක් එන්නෙ නෑ කියන්න බෑ කාටවත්.මේ කතා පවුද්ගලිකව අහන්න මන් නම් කැමති

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 4 หลายเดือนก่อน +15

    වැඩ්ඩෙක් , සදා කල්. සතුටුයි ඔබ ගැන වීරයෙක් ඔබ.බුදුසරණයි සියලු කටයුතු සාර්ථක වේවා❤🎉🎉🎉.සංජීව අයියෙ ජයවේවා ❤

  • @sathyajithchamara2031
    @sathyajithchamara2031 4 หลายเดือนก่อน +43

    කෝප්‍රල් ගල්ටා,කෝප්‍රල් හක්කා, අමතක නෑ...❤❤

    • @TharuImalka-vp5lm
      @TharuImalka-vp5lm 4 หลายเดือนก่อน

      ඇත්තටම බන්. ඒත් ගල්ටට තාම මොකද උනේ කියලා හොයන්නෙ නැත්තෙ ඇයි. ගල්ටට එහෙම උනේ ස්වභාවික දෙයක් නෙමෙයි කියන එක අපිටත් ප්‍රශ්නයක.

    • @isharalakshan2390
      @isharalakshan2390 4 หลายเดือนก่อน

      හිච්චා, සූසයිට්❤️🫡✨️

  • @luckydesilva2467
    @luckydesilva2467 4 หลายเดือนก่อน +16

    රට වෙනුවෙන් දිවි පුදු සහ පූර්ණ කාලීනව ආබාධිත වූ සියලු රණවිරුවන්ට මාගේ ප්‍රණාමය ❤❤

  • @simplebee2701
    @simplebee2701 4 หลายเดือนก่อน +4

    ඒ හිනාව අස්සෙ තියන වීරත්වයට ගාම්බීරත්වයට හිස නමා අචාර කරමි..හිනාවෙන් වසාගත් දුක තුරන්වී සතුට පමනක් ඉතිරි වේවා..❤❤❤

  • @GamageRajapaksha-cv1pd
    @GamageRajapaksha-cv1pd 4 หลายเดือนก่อน +22

    ගැම්මක් තමා!! රගන්නෙත් නෑ අඩන්නෙත් නෑ.

  • @janakapriyantha6713
    @janakapriyantha6713 4 หลายเดือนก่อน +6

    මේවා බලනකොට,,, ඇත්තටම මේ මිනිස්සුද කියලත් හිතෙනවා,,, ආදරෙයි හැමදාම 💕

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 4 หลายเดือนก่อน +15

    සිරියාවන්ත මනුස්සයෙක් ❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 หลายเดือนก่อน +24

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @nihalkanthiratne7274
    @nihalkanthiratne7274 2 หลายเดือนก่อน +2

    මොන හzකියාව තිබුනත් වzඩක් නzහz චිත්ත දයිර්යයි ආත්ම විශ්වාසයයි නzත්නම් . මේ දෙකෙන්ම සන්නද්ධ වු මෙම විරුවාට ඉදිරි අනාගතය යහපත් වේවා.

  • @Kawodyarathnahewage8722
    @Kawodyarathnahewage8722 4 หลายเดือนก่อน +175

    Sanjeewa aiyye වනැස හරහා මේ වැඩසටහන් වලට සම්බන්ධ උන විරැවන්ට උපහාර උළෙක් වගේ තියමුකෝ. නැත්නම් වෙන මොකක් හරි උදව්වක් එකතු වෙලා කරමුකෝ , අපිටත් සම්බන්ධව වෙන්න පුලුවන් විදිහට❤️🇱🇰 please

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 4 หลายเดือนก่อน +7

      පොතක් ලිවිය යුතුය

    • @freeminds6365
      @freeminds6365 4 หลายเดือนก่อน

      ❤❤

    • @ruwansampth7000
      @ruwansampth7000 4 หลายเดือนก่อน +4

      Telidrama ekk karanna uththma puja wage t❤❤❤

    • @ajithperera255
      @ajithperera255 4 หลายเดือนก่อน +8

      ඔබගේ යෝජනාව ඉහලින් අගය කරනවා

    • @DarshanaNayanajith
      @DarshanaNayanajith 4 หลายเดือนก่อน +6

      ඒක හොද අදහසක් ❤

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v 4 หลายเดือนก่อน +6

    ඔච්චර කල් ඇහුණට අද තමයි තේරුම දැනගත්තේLP(listing point )සිනාහව ආභරණයක් කරගෙන යුද අත්දැකීම් අපූරුවට කියාපෑවා..තෙරුවන් සරණයි ඔබට ❤❤❤

  • @maheshperera6695
    @maheshperera6695 4 หลายเดือนก่อน +17

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @supungayan6241
    @supungayan6241 4 หลายเดือนก่อน +10

    කොහොමද කතාව කියද්දි ඇගේ තියන ගැම්ම. බය කියන නාමයක්වත් ගෑවිලාවත් නෑ💪👌❤️

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 หลายเดือนก่อน +1

    හිනා වෙන බය ගැවිලාවත් නැති සුපිරි රණවිරුවෙක් ❤ ❤❤❤ජයවේවා 💐💐

  • @ShamenUpendra
    @ShamenUpendra 4 หลายเดือนก่อน +10

    ගොඩක් වට්න වැඩසටහනක් 👍 දිගටම වැඩසටහන් කරන්න. අපගේ අශිර්වාදය ඔබ සමගයි.

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 4 หลายเดือนก่อน +7

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @yokothamariya5185
    @yokothamariya5185 4 หลายเดือนก่อน +9

    පලෙයි පොල්කැල්ලට දකුනෙන් වැව1999-12-26 වැව ගාවින් කඩන්න ඇවිත් අපි නෙලුවා නෙලිල්ලක් 😢

  • @DarshanaNayanajith
    @DarshanaNayanajith 4 หลายเดือนก่อน +7

    බිහිසුණු මතකය සිනාසෙවී කියන අපූරුව..❤❤😮😮❤❤

  • @amithakumarasri2092
    @amithakumarasri2092 4 หลายเดือนก่อน +14

    ඔබේ අයිය ක්‍රිසාන්ත මගේ හොද යාලුවො

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 หลายเดือนก่อน +10

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @user-hi7ko4nh3g
    @user-hi7ko4nh3g 4 หลายเดือนก่อน +5

    බුදුසරණයි ! ඔබ ඇතුළු සියලු රනවිරුවන්ට වනැස සියලු දෙනාටත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 4 หลายเดือนก่อน +10

    නියම කොල්ලා
    නියම මාරයා
    තේ රැ වන් සරනයි

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch5146 4 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි දිර්ඝායුෂ ලැබෙිවා

  • @RohanKu776
    @RohanKu776 4 หลายเดือนก่อน +4

    😢😢😢 කොයිතරම් රට වෙනුවෙන් කැපවීම් කර මනුස්සයෝද ච්රහත් කාලයක් වැජබේවා

  • @nipundeeneth2345
    @nipundeeneth2345 4 หลายเดือนก่อน +4

    බුදුසරණයි සියලු රණවිරැවන්ට ❤🙏🇱🇰

  • @supunpiumal9381
    @supunpiumal9381 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි!! වීරත්වයෙන් පිරි ඔබට❤❤

  • @sandun8441
    @sandun8441 4 หลายเดือนก่อน +6

    මව් බිමේ නිදහස වෙනුවෙන් සටන් කල අභීත විරැවාණණි ඔබට දේශයේම උත්තමාචාරය 🙏🙏🙏. මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට දීර්ඝායු වීරයා 🙏❤ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤❤❤ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @sisirasaman7199
    @sisirasaman7199 4 หลายเดือนก่อน +6

    වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈

  • @tubetv5199
    @tubetv5199 4 หลายเดือนก่อน +11

    😮 8 වෙනි පාටමාලාව බඩුවක් ඉතින් ♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තව මුල ඉදන් බලන ගමන්

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 4 หลายเดือนก่อน +6

    උපතින් ගේනා තික්ෂණ යුද්ධ ඥණය අැති පුද්ගලයේක්
    නියම සේබලේක්

  • @SampathAmarasingha-ph3zw
    @SampathAmarasingha-ph3zw 4 หลายเดือนก่อน +5

    මණසාන්ත ඔබටත් දැනටත් රාජකරි නියුතු, මියගිය ,ආබාධිත වූ සියළුම රණවිරුවන්ටත් සංජීව ඔබටත් ජාතියේ ප්‍රණාමය , අපි යුද්ධ කාලෙ යුද්ධ කරපු සෝල්ජර් සනා

  • @suvindulakmal6704
    @suvindulakmal6704 4 หลายเดือนก่อน +3

    මනුස්සයෝ නෙවේ මේ... යක්කු 🥰

  • @wipulwipul4466
    @wipulwipul4466 4 หลายเดือนก่อน +7

    ජය⁣ වෙිවා ❤

  • @dhanushkahettiarachchi2011
    @dhanushkahettiarachchi2011 4 หลายเดือนก่อน +1

    එතුමා සමඟ තව වැඩසටහන් කරන්න .....අප්‍රමාණ යුධ මතක ඒ හිතේ ගොඩගැහිල තියෙනවා.....🙏🙏🙏🙏🙏🙏😍😍

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 4 หลายเดือนก่อน +1

    ඒ හිනාව එක්ක මාරම ආසයි අහන් ඉන්න ගැම්මට කියන කතාව

  • @leshanhasitha-jg5rd
    @leshanhasitha-jg5rd 4 หลายเดือนก่อน +6

    කොටියට මැජික් පෙන්නල කොර කරපු ඩයල් එකක් 👊👊❤

  • @prabodashashi2102
    @prabodashashi2102 4 หลายเดือนก่อน +2

    සුපිරි වැඩ්ඩෙක්....සැබෑ දෙවියො තමා මේ 🙏

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors 4 หลายเดือนก่อน +10

    උදාරයි පලමු කමන්ටුව මගෙන්❤

  • @sadunsali1547
    @sadunsali1547 4 หลายเดือนก่อน +15

    බුදු සරණයි අපේ ජාතික වීරයන්ට👍👍👍💪💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sithijamaduranga8052
    @sithijamaduranga8052 4 หลายเดือนก่อน +7

    උතුර නැගෙන හිර කපු චරිතයක් යුද්දයට බැහැපු සුරි වැඩ්ඩෙක්

  • @ruwansampth7000
    @ruwansampth7000 4 หลายเดือนก่อน +3

    1ni comment eka like eka තෙරුවන් සරනයි විරුවනි ❤❤❤

  • @sasi_x
    @sasi_x 4 หลายเดือนก่อน +5

    සිකුරාදා අගහරුවාදා දවල් වෙනකම් බලන් ඉන්නේ ❤

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 4 หลายเดือนก่อน +2

    දේශපාලුවෝ යුද්ධය වවන් කාපු කාලේ හමුදාවට නවිින අයුධ ලබා දුන්නනමිිි .

  • @tharindulakmal2168
    @tharindulakmal2168 4 หลายเดือนก่อน +2

    ආදරෙයි ඔබ තුමා ටත්..❤❤🙏

  • @countryman_lk
    @countryman_lk 4 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමන් ඇතුලු පවුලේ සැමට❤️🙏

  • @sandunthushara762
    @sandunthushara762 4 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි බ්‍රෝ
    ඔයාගෙ හිනාවෙ තියෙන
    කදුල වේදනාව මට දැනුන 😥💕💕💕

  • @pasinduweerasinghe5845
    @pasinduweerasinghe5845 4 หลายเดือนก่อน +4

    RPG බෝම්බයක් ඇග ඇතුලෙන් කිදා බහිනකොට කොහොමද feeling එක, කුමුදුවා මාර පොර 😂😂😂😂යකෝ පින් එක ගලවලා ගහන්න එපැයි 😂😂😂

  • @ayeshkeshara9246
    @ayeshkeshara9246 4 หลายเดือนก่อน +6

    අදත් වැඩ්ඩෙක් ❤❤ බුදු සරනයි 🙏🙏🙏 ආදරෙයි වනස Tv ❤❤❤

  • @amarajeewapattagama8096
    @amarajeewapattagama8096 4 หลายเดือนก่อน +3

    සුපිරිම විදිහට ඉදිරිපත් කළා.

  • @user-sm7ke5rc3t
    @user-sm7ke5rc3t 4 หลายเดือนก่อน +4

    වැඩ්ඩො තමා ❤❤❤අයියේ හක්කගෙ එකක් ඕනේ ❤

  • @upalislk6553
    @upalislk6553 หลายเดือนก่อน

    ❤❤Maha Rawana sakvithy rajunge Maha senpathiyek kiyalai matanam danenne. Obatuma nirigiwa tawath siyawasak jiwath wewa. Jesu pihitai viruwanani.🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @aravindaillukpitiya6949
    @aravindaillukpitiya6949 4 หลายเดือนก่อน

    Hat off Sir for your commitment during the war

  • @pathummaduwantha
    @pathummaduwantha 4 หลายเดือนก่อน +2

    අදත් සුපිරිම වැඩක් ❤

  • @sameerabasnayaka4350
    @sameerabasnayaka4350 4 หลายเดือนก่อน

    Asama වැඩසටහනක් හැමදාමත් ආදරෙයි පතාක යෝධයන් me

  • @tubetv5199
    @tubetv5199 4 หลายเดือนก่อน +1

    අකුණු පහර වැලිඔය අන්න ඒ වචනේ ලොකු බිහිසුණු කතා ඇති කියලා හිතෙනවා මුනට මූන ගහපුවා යුද්ධය හොදටම විස්තර කරපු රණවිරුවෙක් දෙක කොටස ඉක්මනින්ම බලාපොරොත්තුවෙන් 😢🙏

  • @naduntharanga3137
    @naduntharanga3137 3 หลายเดือนก่อน

    ලස්සනට කතාව කියනවා පිලිවෙලට අකුරක් නෑර. සමහර විඩියෝ බලන්න හිතෙන් නැ පිලිවෙලට කියන්නැති නිසා. මේ කතාව මරු.. ❤

  • @thusipadeep2246
    @thusipadeep2246 4 หลายเดือนก่อน +3

    ආදරෙයි wanesa tv❤❤

  • @sanjulapiumal7674
    @sanjulapiumal7674 4 หลายเดือนก่อน +2

    හැමදාම බලවා විඩියො.අලුත් එවා නැත්තම් පරන එවා නැවත නැවත බලනවා.කියන්න තෙරෙන් නෑ.එයලගෙ විරක්‍රියා බලන අපිටත් පුදුම ගැම්මක් එන්නෙ.🫡....දුක් වෙන්න කාරනය රට වෙනුවෙන් ජීවිතය කැපකරපු රන විරුවාට තැනක් නැති එක අද සමාජයේ. 💔

  • @lbnadiranga5814
    @lbnadiranga5814 4 หลายเดือนก่อน

    සුපිරි වැඩ්ඩේක්‌. ජීවමාන දෙවිවරු 🙏❤

  • @wenojlanka4260
    @wenojlanka4260 4 หลายเดือนก่อน +1

    පලවෙනි කමෙන්ට් එක මගෙන් බුදු සරණයි ❤❤❤❤❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 4 หลายเดือนก่อน

    ඔබ කල කැප කිරීම් වලට ගොඩක් පිං සිද්ද වේවා!!🙏🙏 විරුවා..නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!🙏🙏

  • @user-sp2ts9lg4n
    @user-sp2ts9lg4n 4 หลายเดือนก่อน +1

    තව කතාවක් ඕනෙ අනිවාරයෙන් 💪❤️

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 4 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ මිනිස්සු කියන දේ තේරෙන්නම ඕන නෑ මටනම්.(සමහර තැන්වල 🙏😁)මෙයාලා කියන්නේ, මට කවදාවත් කරන්න බැරි, හිතන්න වත් බැරි හුස්ම හිරවෙන ක්‍රියාවක් විතරයි කියලයි මං දන්නේ.එච්චරටම මේ වීරයෝ අපි වෙනුවෙන් මැරිලා ඉවරයි. නමස්කාර වේවා.... ඒ සියළුම විරුවන්ට.🙏🙏🙏🙏🙏🙏

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 4 หลายเดือนก่อน +1

    ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
    ඩයස් පොරව සිංහල දෙමළ
    මුස්ලිම් බෙදුම්වාදී.දේශද්‍රෝහී දෙසපාලුවෝ චන්දෙන් ගෙදර යවමු. මවු බිමට සාමය උදාකර කරමු.

  • @roshanepa2234
    @roshanepa2234 4 หลายเดือนก่อน +1

    Sf ලියනගේ මහතා ගෙ අලුත් ක්‍රියාන්විත යක් ගෙන්න ❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @dulshanprabath5729
    @dulshanprabath5729 4 หลายเดือนก่อน +1

    වයසට ගියාට තාමත් ගැම්මෙන් ඉන්නවා ❤❤❤❤

  • @NuwanDinesh-xh9lx
    @NuwanDinesh-xh9lx 4 หลายเดือนก่อน +1

    අනේ අයියේ ස්නයිපර් මිනූගේ වැඩසටහනක් දෙන්නකෝ අපිට තව එකක්❤❤❤❤

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 4 หลายเดือนก่อน

    Ann niyam waddo viruwo layansla ganakawaht na jaya samada oba tumata❤❤❤ 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️💪💪💪

  • @lahirukumara3880
    @lahirukumara3880 4 หลายเดือนก่อน

    Thank you for your service sir

  • @janakapriyantha6713
    @janakapriyantha6713 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 💕💕💕

  • @dilankamadushan6409
    @dilankamadushan6409 4 หลายเดือนก่อน

    බුදු සරණ අපේ රාටෙ රනවිරැවෝ ආදරේයි ගොඩක් සංජිව අයියා ❤❤❤❤❤❤❤❤❤

  • @kansampathwijerathna7359
    @kansampathwijerathna7359 4 หลายเดือนก่อน

    බුදුසරණයි ජයවේවා

  • @dineshnilanga5371
    @dineshnilanga5371 4 หลายเดือนก่อน

    Hello mr ta mama me wada satahana balanawa oyata godak thanks mama mahawewa airismona nawe kapithan loyala fernando ada jewathun athara na aya hitiyanam oba thuma ayawa hoyagena anawamai

  • @dkdilipadkdilipa2206
    @dkdilipadkdilipa2206 4 หลายเดือนก่อน +2

    සුපිරි wirayek

  • @shashindunimmika1767
    @shashindunimmika1767 4 หลายเดือนก่อน +2

    විශිෂ්ඨයා 🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි 🙏❤️

  • @thisaramadu4060
    @thisaramadu4060 4 หลายเดือนก่อน +4

    අම්මෝ සංජීව අයියා අදත් සුපිරියක් ❤❤ආදරෙයි හැමදාම

  • @naveeofficial4029
    @naveeofficial4029 4 หลายเดือนก่อน +8

    අනේ මේකට like එකක් දාගන යන්නකෝ💔😪

  • @aaasaabey3107
    @aaasaabey3107 3 หลายเดือนก่อน

    රියල් වැඩිිඩෝ...ජය වේවා අයියේ.....

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 หลายเดือนก่อน

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤

  • @vihangapamod
    @vihangapamod 4 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා 🙏🙏විරුවානනි ❤

  • @danux3425
    @danux3425 4 หลายเดือนก่อน +1

    Respect Sir ☠️💪

  • @UdithaPrasanga-sc2st
    @UdithaPrasanga-sc2st 4 หลายเดือนก่อน +1

    ❤❤❤ adarei wanesa

  • @ashandulmeth
    @ashandulmeth 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @pasinduparera7350
    @pasinduparera7350 4 หลายเดือนก่อน +1

    සුපිරියක්❤️

  • @chanaplace2891
    @chanaplace2891 4 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanamalith9646
    @harshanamalith9646 4 หลายเดือนก่อน

    තමා කල කැපකිරීම් ගැන අසීමිතව සතුටුවිය හැකි උත්තරීතර පිරිසකි. " රණ්විරුවා"❤