උන් ටෝච් ගසා කැලෑව මැද මා සෙව්වා කුඩු වූ අතත් උස්සාගෙන මම පැන්නා | WANESA TV පොලිසියේ 600ක් ඝාතනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    සදහටම වැළලී ගිය තිරුක්කෝවිල් සමූහ ඝාතනය - පොලිසියේ 600ක් ඝාතනයට ලක්වී අදට වසර 30ක් . ..මේ අමානුෂික සමූලඝාතනය දේශපාලකයන්ට මෙන්ම බොහෝ පාර්ශව වලට අමතක වී ඇත. අද අපි හෙළි කරන්නේ එම සිද්ධියයි. 1990 ජුනි 11 වැනිදා ලංකා පොලිස්‌ ඉතිහාසයේ විශාලතම පාවාදීම සිදුවිය. ඒ නැගෙනහිර පළාතේ සියලුම පොලිස්‌ ස්‌ථානවල නිලධාරීන්ට සහ භටයන්ට කොටි ත්‍රස්‌තවාදීන් හමුවේ යටත්වන ලෙස එවකට පොලිස්‌පතිව සිටි අර්නස්‌ට්‌ පෙරේරා නියෝග කිරීමයි.යෝගය නිසා කල්මුනෙයි, කලවංචිකුඩි, සමන්තුරේ පොතුවිල් ඇතුළු පොලිස්‌ ස්‌ථාන රැසක පොලිස්‌ නිලධාරීනට අවි බිම තබා කොටි ත්‍රස්‌තයන් හමුවේ යටත් වීමට සිදු විය.එහි ප්‍රතිඵලය වූයේ පොලිස්‌ නිලධාරීන් 600 කට අධික පිරිසක්‌ ම්ලේච්ඡ ලෙස ඝාතනය වීමයි. මේ ඝාතනය සිදුවන විට ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර සාම සාකච්ඡා පැවැත්වුණි...

ความคิดเห็น • 3.2K