වසර 8ක් කොටි අත්අඩංගුවේ සිටි රංබණ්ඩාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2023
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 726

  • @wanesatv
    @wanesatv  10 หลายเดือนก่อน +409

    රණවිරු රං බණ්ඩා මහතා - 0778845948

    • @anilwijesinghe6102
      @anilwijesinghe6102 10 หลายเดือนก่อน +19

      Aiye lankawen pita inna ayata udau krnna plwan AC num eka danna call krnna amaraui😢 PlZ plwan aya udau krnna

    • @anurabandara6042
      @anurabandara6042 10 หลายเดือนก่อน +6

      Mr.Sanjeeva,this is ridiculous. Please organise a campaign demanding justice for galta!!
      Instead of let it go like this.
      You made a hero. Now his popularity has killed him.
      Just listen to your conciousness and reveal the truth only.!!!

    • @aluranarveez9021
      @aluranarveez9021 10 หลายเดือนก่อน

      Pls share Bank number here

    • @nalakawijerathne281
      @nalakawijerathne281 10 หลายเดือนก่อน +5

      Account num plz

    • @samithadushmantha9617
      @samithadushmantha9617 10 หลายเดือนก่อน +4

      Account number eka danna aiya apith puluwan vidihata udau karanawa

  • @madusankasudesh8013
    @madusankasudesh8013 10 หลายเดือนก่อน +227

    මගේ තාත්තාත් මේ විදිහම දුක් විදපු රණවිරවෙක්..නිවන් සුව තාත්තේ 😢😢😢

    • @dammikamadumali997
      @dammikamadumali997 9 หลายเดือนก่อน +7

      ඔබේ පියාට අපි ණයගැති ❤️

    • @oki1215
      @oki1215 9 หลายเดือนก่อน +2

      Niwan suwa labewa 🙏

    • @oshansameera
      @oshansameera 8 หลายเดือนก่อน +1

      ආත්තමයට ශාන්තිය අත්වේවා

    • @user-ef1ws1uo8u
      @user-ef1ws1uo8u 7 หลายเดือนก่อน

      🤴

    • @NilakshaBandara
      @NilakshaBandara 6 หลายเดือนก่อน

      ❤❤❤🙏

  • @gayashankanishka763
    @gayashankanishka763 10 หลายเดือนก่อน +133

    මේ කතාව අහද්දි ඇග පනනැති වෙනව. මෙතරම් කැප කිරීමක් ඔවුන් අප වෙනුවෙන් කරා දුටු තැන ගරු කල යුතුයි මොවුන් හට ❤️❤️

  • @sivilima85
    @sivilima85 10 หลายเดือนก่อน +161

    නිවන් සුව ගල්ටෝ
    රටට නය නැති වීරයානනි
    සුබ ගමන්

  • @ishara2019
    @ishara2019 10 หลายเดือนก่อน +63

    මේ ආත්මේ විතරයි සොයුර මේ දුක් ලබන ආත්මේ අනිවා දිව්‍ය ලොකේ කරපු කැපකිරීම් වලට🥺🖤🖤

  • @harshakumara9950
    @harshakumara9950 10 หลายเดือนก่อน +178

    ගිනියම් වූ මහ පොළවට දිය පහර..❤
    වාගේ මිහිමවට සෙබලුන් රණශූර..💪
    රංබණ්ඩා සැරයන් විරු උපහාර..🇱🇰
    පිරිනමන්න පුළුවනි කර උපකාර..🙏

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 10 หลายเดือนก่อน +118

    අඩේ මේකනම් බලන්න බෑ වගේ සංජීවයෝ.ගිය සතියේ ගල්ට නිසා ඇඩුන.අද මේ කතාව ආයෙත් හිතට වේදනාවක් දැනෙනව.මොනවා උනත් දැන් වනැසට ඇබ්බැහි වෙලා ඉන්නෙ .

    • @janakasurash5648
      @janakasurash5648 10 หลายเดือนก่อน

      😭😭😭💞💞💞👍👍👍sirawatermaaaa...mee kattiyager gamkiyanda hoda nerr ltiti eketer kader yanaewnn ennawa thama ...galltager maranayanamm mata sakayyy plann karala gema dunneee ballooo...ownn okkoma maranda onerr patiyerr hitapu ewnnn

    • @jeewanthawijesinghe4793
      @jeewanthawijesinghe4793 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @dhanushkadhananjaya9709
      @dhanushkadhananjaya9709 10 หลายเดือนก่อน

      Attatama aiye😢❤

    • @chamibro9866
      @chamibro9866 8 หลายเดือนก่อน

      Moda kadulu danna epa.umbala thamai anith paththata banine pakaya

    • @sarasavi7898
      @sarasavi7898 6 หลายเดือนก่อน

      ​@@dhanushkadhananjaya9709මොකද්ද හුත්තො ඔච්චර අඬන්න තියෙන දේ. යුද්ද කියන්නෙ එහෙම තමා

  • @shewonfdoz407
    @shewonfdoz407 10 หลายเดือนก่อน +39

    විදපු දුක කළ නොහැකී සිතිය නොහැකී වීරයානනී.දැන් මිනිස්සු හමුදාවට බැන්නට එදා දුක් වින්ද ඔබ අපට වීරයෙක්.ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී ස්තූතී වෙනස Tv TH-cam නොදන්න ඉතිහාසයයී දුකයි වීරයානනී . ඔබ වීරයෙක්.කියන්න කිසි දෙයක් නෑ වීරුවානනී . දුකයි ඔබට ජය නීරෝගී සුව . කිසිදා අමතක නෑ ඔබ ගැන ස්තූතී ඔබට

  • @lakshandulanjana6818
    @lakshandulanjana6818 10 หลายเดือนก่อน +46

    කොහොම හරි හැමෝම එකතු වෙලා විදුලි පුටුවක් අරන් දෙමු. 🥺❤️

    • @chamibro9866
      @chamibro9866 8 หลายเดือนก่อน

      Keeyak denawada??

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana6183 10 หลายเดือนก่อน +97

    දෙයියනෙ මේ වගෙ අපේ විරුවන්ගෙ නම් හිත වත් රිදවන්න හොද නෑ.. ඒකීය ශ්‍ර්‍ර්‍ර් ලංකාවක් වෙනුවෙන් අහුලන්න බැරි දුක් විදපු දෙවිවරු ❤️🥺

    • @deshanmadhushanka2630
      @deshanmadhushanka2630 10 หลายเดือนก่อน

      මානුෂීය මෙහෙයමට සම්බන්ධ උණ අපේ අයියා ගෙදරක් හදලා දැන් ගෙරට යන්න පාරක් වත් දෙන්නේ නෑ මිනිස්සු 😢

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 10 หลายเดือนก่อน +38

    මේ කතාව අහන මගේ පපුව කකියනවා කොටින් එක්ක ඇති වෙන කේන්ති කොච්චර ද කියලා කියා ගන්න බැහැ ❤❤❤❤තෙරුවන් සරණයි හැම දෙනාටම ❤❤

  • @maheshperera6695
    @maheshperera6695 10 หลายเดือนก่อน +33

    ම්ය ගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @udasirisampath2591
    @udasirisampath2591 10 หลายเดือนก่อน +12

    දරුවට ඉක්මනට සනීප වෙන්න බුදුසරණයි
    සංජීව අය්යේ ඔයා කරන වැඩේ ගොඩක් හොදය් ජයෙන් ජය බුදුසරණයි 🙏♥️

  • @tharushiherath1148
    @tharushiherath1148 10 หลายเดือนก่อน +50

    මගේ තාත්තා ත් ඔහොම දුක් විදලා තියෙනවා මම ආදරෙයි තාත්තා

    • @gayashankanishka763
      @gayashankanishka763 10 หลายเดือนก่อน +6

      වනැසට කියන්න . ඔබේ තාත්තගෙ කතාවත් රටට කියන්න.

    • @tharushiherath1148
      @tharushiherath1148 10 หลายเดือนก่อน +1

      👍

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d 10 หลายเดือนก่อน +39

    සංජීව අයියෙ ගල්ටට සාධාරණයක් කරමු...😢 අපෙන් වෙන්න ඕන මොනවදකියන්න..

  • @danieljohn7306
    @danieljohn7306 10 หลายเดือนก่อน +458

    පුළුවන් විදිහට හැමෝම රුපියල් සීය ගානේ හරි කමක් නෑ දාමු බං. කොච්චර කැපකිරීම් කරපු මිනිස්සු ද මේ. ගායකයින්ගෙයි නලුවන්ගෙයි ගොං පාට් බලන්න අපි කොච්චර වියදම් කරනවද. අරක්කු සිගරට් වලට කොච්චර වියදම් කරනවද. පුළුවන් විදිහට හැමෝම කීය කීය හරි දාමු බං.

    • @shanthachamira2531
      @shanthachamira2531 10 หลายเดือนก่อน +14

      අනිවාර්යයෙන් බන් අපි එකතු වුනොත් පුළුවන් බන්

    • @RosanAs-rt8dy
      @RosanAs-rt8dy 10 หลายเดือนก่อน +7

      Anewarayanma

    • @dinidujayasinhedj6310
      @dinidujayasinhedj6310 10 หลายเดือนก่อน +5

      @@RosanAs-rt8dy කොහොමද මේක කරන්නෙ.

    • @dananjayaabeygunawardena7872
      @dananjayaabeygunawardena7872 10 หลายเดือนก่อน +5

      එකෙන්ම එකගයි බ්‍රො. ඒ කතාවට නම්. අපි මේ මිනිස්සුන්ට නයයි බං.
      ජීවිතේ දුක කියන එක උපරිමයටත් එහා විදපු මිනිස්සු. දැන් උනත් ඒ මිනිස්සු සැපක් විදිනව කියල පේන්නෙ නැ. 😢😢😢

    • @DESH791
      @DESH791 10 หลายเดือนก่อน +11

      දැකපු ලස්සනම කමෙන්ටි එකක්..❤

  • @arunachandani3647
    @arunachandani3647 10 หลายเดือนก่อน +14

    සියල්ල අමතක කරන්න හදන අපේ වීරෝධාර රණ විරුවන් ගැන මතක ආවර්ජනය කරන සංජීව සර් ඔබ තුමාට ගොඩාක් පිං . ඒ වාගේම වීරෝධාර රණ විරුවනි අපි සදා නයගැති ඔබලාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න . ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 10 หลายเดือนก่อน +26

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට❤.රට රැක්ක රණවිරුවනි ඔබලාට බුදු සරණයි 🙏

  • @Deegala
    @Deegala 6 หลายเดือนก่อน +7

    තවත් කවුද කියන්නේ 8 පස් හමුදාකරයෝ කියලා ........... අපි හැමදාමත් නයගති රණවිරුවනි මං මේ වැඩසටහන බලන්න පරක්කු වුනා මගේ ඇස් වලින් ගලගෙන ගිය කදුලු කොපමනද කියන්න බැහැ අපට ඉන්න රට හදලා දුන්නු විර සෙබළ ඔබ තුමාට දීර්ඝ ආයු ලැබේවා පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාමත් ඔයලාට 💪🇱🇰🙏❤️

  • @singha4758
    @singha4758 10 หลายเดือนก่อน +347

    ගල්ට අයියේ උඹ හැමදාම මතක් වෙන්නෙ මට විතරද 😥🙏🙏🙏🙏🙏☸️☸️☸️

    • @janithbossa122
      @janithbossa122 10 หลายเดือนก่อน

      Mtth mthk venv yykuu

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 10 หลายเดือนก่อน +6

      Matath bro..😢😢

    • @rasikaherath1448
      @rasikaherath1448 10 หลายเดือนก่อน +11

      නෑ බං අපිටත් එහෙමයි. මොනව කරන්නද ඉතින්. ඒ මතකය අමරණීයයි 😥❤️🙏

    • @janakasurash5648
      @janakasurash5648 10 หลายเดือนก่อน +4

      💞💞💞👍👍👍apitath ehemay bunn.. mee wedasatahann walinn viruwonter prassnaweyy wagerr...thama kadayana ewnn ennawa ltiti ekee unterrr... gallta aiyyagerr sinn ekath matanamm sakayyyy...

    • @diyomixX
      @diyomixX 10 หลายเดือนก่อน +2

      Apitath

  • @ramiaramia2917
    @ramiaramia2917 8 หลายเดือนก่อน +5

    අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි සියලුදෙවි පහිටයි 🙏🙏🙏🌹🌹🌹🌹

  • @neviltec4687
    @neviltec4687 10 หลายเดือนก่อน +16

    අනේ මෙ දරුවට පුලුවන් විදියට උදව් කරමු

  • @gihaadikari8242
    @gihaadikari8242 10 หลายเดือนก่อน +10

    යුද්ධයේ කටුකබව පෙනෙන තවත් එක් කතාවක්. පිටුගනන් ලියවියයුතු කතාවල් මේව. මේලෙස හෝ ජනගත කිරීම පිළිබඳව ඔබට ස්තූතියි සංජීව 🙏.

  • @badluck_4u96
    @badluck_4u96 10 หลายเดือนก่อน +22

    මේක නන් බලන්න අමාරුයි මචන් 😢❤

  • @PattaTV1
    @PattaTV1 10 หลายเดือนก่อน +26

    අපට මෙච්චර ගල්ටා අයියා නැතිව දුක් දැනෙනවානම් ගෙදර අයට කොච්චර දුකක් ඇතිද මටනම් හිතාගන්නවත් බෑ😢

  • @dilankrishantha8882
    @dilankrishantha8882 10 หลายเดือนก่อน +8

    ගල්ටා අයියා වෙනුවෙන් කරන්න පුළුවන් ඕනම දෙකක් වෙනුවෙන් ඕනම වෙලාවක ඉන්නවා සන්ජීව අයියේ

  • @Design_Infinite
    @Design_Infinite 10 หลายเดือนก่อน +15

    රටට වැඩක් කරපු දෙවියන් ගැන සැඟවුනු දේවල් පෙන්නන එකට ඔබට බොහොම පිං සංජීව අයියේ 🥺❤️‍🩹

  • @pasinduudaraka00
    @pasinduudaraka00 10 หลายเดือนก่อน +31

    දැන් කාලකන්නි කරුණා අම්මාන් ලට salute ගහන්න මේ දේශපාලන බල්ලෝ මේ මිනිස්සුන්ව වැට්ටුවා 😑

    • @ajithkumara1196
      @ajithkumara1196 3 หลายเดือนก่อน

      Nedahas utsavayata genath ආචාර කරන්න ona

  • @slshortvideoclip
    @slshortvideoclip 8 หลายเดือนก่อน +5

    මිහිපිට දෙවිවරු ඔබ වෙනි මිනිසුන් මේ හෙළයට සියලු යහපත උදාවේවා❤

  • @kalukaputaproduction9974
    @kalukaputaproduction9974 10 หลายเดือนก่อน +12

    සංජීව අය්යා කියන්නේ දෙවි කෙනෙක් 🥺🥺🇱🇰🇱🇰 ශ්‍රීලංකා පුත්‍ර 🇱🇰🇱🇰 නුබට පිං 😘😘🇱🇰

    • @clusternd
      @clusternd 10 หลายเดือนก่อน

      Ane yako, u karanne, channel eka goda daganna dagalana eka.

  • @asiya_boy_official
    @asiya_boy_official 9 หลายเดือนก่อน +5

    මෙ මිනිස්සුන්ට නයයි බන් අපි ❤️

  • @sandun8441
    @sandun8441 10 หลายเดือนก่อน +16

    රට වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 ඔබගේ දරුවාට ඉක්මනින් සුවය ලැබේවා 🙏. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ 🙏❤️🙏

  • @kavindusulochana
    @kavindusulochana 10 หลายเดือนก่อน +37

    මේ මිනිස්සු රට වෙනුවෙන් කාපු කට්ට කිසිම එකෙක්ට එක අල්ප මාත්‍රයක්වත් බාල්දු කරන්න දෙන්න හොඳ නෑ ❤

  • @lakshithahh60
    @lakshithahh60 10 หลายเดือนก่อน +10

    සියලු දෙවිරැකවරනයි රන විරුවානනි.ඔබ හැදූ වැඩූ දෙමාපියන්ටද පිං ලැබේවා.🙏❤️

  • @Sameera_madushanka
    @Sameera_madushanka 10 หลายเดือนก่อน +6

    ගල්ටා ව්රැවනේ නිවන් සුව ලැබේවා🙏 මේවා අහනකොට ගොඩක් දුකයි 😢 සියලුම ව්රැවන්ට බුදුසරණයි ආදරෙයි ❤

  • @godbless959
    @godbless959 10 หลายเดือนก่อน +54

    රට රැකි විරැවානෙනි ඔබට අපගේ උත්තමාචාරය ජේසු පිහිටයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @priyankagamage4754
      @priyankagamage4754 10 หลายเดือนก่อน

      ඔබට mage උත්තරීතර uththamacharaya wiruwanani

    • @chamaraperera1357
      @chamaraperera1357 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @malithdeshan9883
    @malithdeshan9883 10 หลายเดือนก่อน +24

    රට ජාතිය,අපිව බේරගත්තු සියලු රණවිරුවන් සුවපත් වේවා...ඒවගේම ඔවුන්ගේ පවුල් වල අයටත් කිසිම කරදරයක් නොවේවා...❤දේශපාලුවන්ට දෙන වරප්‍රසාද නැති කර මේවගේ රට බේරාගත් විරුවන්ට තමා සලකන්න ඕන😢

  • @WasanthaSanjeewa-mc9nu
    @WasanthaSanjeewa-mc9nu 10 หลายเดือนก่อน +7

    මිහි මත දෙවිවරු ❤සදා අමරණීයයි

  • @lankacool9116
    @lankacool9116 10 หลายเดือนก่อน +6

    විරුවාණනි ඹබට නිරෝගී සුව පතමි දෙව් පිහිටයි.. ගල්ටාට නිවන් සුව ලැබේවා..

  • @samithsriyantha6639
    @samithsriyantha6639 10 หลายเดือนก่อน +7

    අපෙ හක්කා අයියා ගල්ටට සදරනය ඉටුකරනන් අපි ඔබ සමග ,

  • @kandagollegedaralakshithau9391
    @kandagollegedaralakshithau9391 9 หลายเดือนก่อน +4

    ඔයාල නිසා තමා අද අපි ජීවත් වෙන්නෙ ඒ පිනම ඇති ඔයාලට ❣️❣️❣️

  • @nipuniumanda2973
    @nipuniumanda2973 10 หลายเดือนก่อน +13

    මගෙ පපුව කකියනවා මෙක අහද්දි හමුදාවට බනින එවුන්ට හොදක් වෙන්න හොද නෑ මේ මිනිස්සු කොච්චර කැපකිරීම් කරලද අපිව ජීවත් කරවන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

    • @surangathelahera8162
      @surangathelahera8162 10 หลายเดือนก่อน

      මම නම් අහලා නෑ කවුරුවත් හමුදාවට බනිනවා 😂

    • @nipuniumanda2973
      @nipuniumanda2973 10 หลายเดือนก่อน

      @@surangathelahera8162 ඔයා කන් දෙකේ ඇබ ගහගෙන ඉන්නෙ ඒකයි ඇබේ ගලවන්න

    • @danuka0
      @danuka0 10 หลายเดือนก่อน +1

      Mehemai hamudaweth ponnyo innawa😂

    • @nipuniumanda2973
      @nipuniumanda2973 10 หลายเดือนก่อน

      @@danuka0 මේ කතා කරන්නවත් දන්නවද බලන්නකො

  • @malindachandrasekara7734
    @malindachandrasekara7734 10 หลายเดือนก่อน +18

    එ විදපු වෙදනාව අපිට අහන්න බැ ඒ තරම් අමිහිරි.ඒක අවුරුදු 8ක් 9ක් ඒ දුක විදිද්දි කොහොම තියෙන්නෙ ඇතිද😢

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz 10 หลายเดือนก่อน +33

    මේ රණවිරුවන් අපේ රට වෙනුවෙන් කොච්චර දුකක් විඳලා තියෙනවාද... විරුවාණෙනි..🙏🙏🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 หลายเดือนก่อน +8

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @hasithdeshan9799
    @hasithdeshan9799 10 หลายเดือนก่อน +8

    මැදිරිගිරිය අපේ ගම❤

  • @ajithpushpakumara5196
    @ajithpushpakumara5196 10 หลายเดือนก่อน +17

    අපි මෙතුමව අමතල කිය කිය හරි පොතකට දාල දෙමු රෝද පුටුව ගන්න මට රැපියල් 5000ක් දාන්න පුලුවන්

  • @chandanakumara5698
    @chandanakumara5698 10 หลายเดือนก่อน +9

    බුදු සරණයි ඔයාලට රට වෙනුවෙන් කළ මෙහෙයට.

  • @supul5612
    @supul5612 10 หลายเดือนก่อน +20

    ගල්ටෝ අදත් උබව මතක් කරා බෝල් ගහානකොට 😢😢අද උබ වෙනුවෙන් බස් හෝල්ට් එකක් හදන්න කතා කර ගත්තා .අනිවාර්යයෙන් හදනවා

  • @chanakaruwan8006
    @chanakaruwan8006 10 หลายเดือนก่อน +4

    පුලුවන් හැමෝම මේ වීරයට උදව් කරමු.

  • @kumuduperera8351
    @kumuduperera8351 10 หลายเดือนก่อน +5

    දැන් ඉන්න තරුන දරුවනේ මේවා බලන්න. කොච්චර නම් ශෝචනීය අතීතය ද මේ.මතට වහල්නොවි දිරිය ගෙන අනාගතය සකසා ගන්න.wanesa චැනලය මාගේ ප්‍රනාමය .

  • @danieljohn7306
    @danieljohn7306 10 หลายเดือนก่อน +5

    වනැස චැනල් එකේ මේ වන විට ලක්ෂ පහකට වැඩි සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා. ඒකෙන් බාගයක් රුපියල් සීය ගානෙ දැම්මත් ලොකු මුදලක් එකතු වෙනවා. රුපියල් සීය කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයිනේ බං. රට ජාතිය වෙනුවෙන් මේ තරම් දුක් වේදනා විඳලා දැන් අසරණ රෝගී දරුවා වෙනුවෙන් තවත් දුක් විඳිනවා. මට නම් මාරම දුකයි. මේ කමෙන්ට් එක කියවන කොල්ලනේ. උඹලට පිං සිද්ධ වෙයි. අපි හැමෝම එකතු වෙලා මේ වගේ වීරයෙක් වෙනුවෙන් පුළුවන් විදිහට උදව් කරමු මචංලා. අපි අද නිදහසේ ජීවත් වෙන්නේ මේ මිනිස්සු කරපු කැප කිරීම් නිසා. එකවුන්ට් නම්බර් එක හොයාගෙන මටත් කියපල්ලා. මම අනිවාර්යයෙන්ම මට පුළුවන් විදිහට මුදලක් දානවා.

    • @user-bd6pg9qx3c
      @user-bd6pg9qx3c 5 หลายเดือนก่อน

      ඒක හොද අදහසක්.කොහොමද උදව් කරන්නෙ.

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 9 หลายเดือนก่อน +3

    අපි වෙනුවෙන් මේ කාපු කට්ට වෙනුවෙන් පිං.....මෙයාලා නැත්ත න් අපි නෑ ❤️❤️❤️

  • @isurusampath4852
    @isurusampath4852 10 หลายเดือนก่อน +5

    අපී මේ දැනුත් නිදාගන්නෙ රනවිරුවො ඇහැරල ඩියුටි හින්ද ජාතියේ මුර දේවතා එලි සියලුම රනවිරුවන්ට උපහාර වේවා

  • @aswenna1714
    @aswenna1714 6 หลายเดือนก่อน +3

    සැබෑ වීරයන්...❤😢😢

  • @isharasandaruwan8380
    @isharasandaruwan8380 9 หลายเดือนก่อน +2

    සදාණයගැතියි අපි ඔබට 😘😘😘😘 කිසිම දුක් කරදරයක් නොවී මින් ඉදිරියට ඔබටත් ඔබේ පවුලේ අයටත් ජීවත් වෙන්නට ලැබේවා !!! බුදු සරණයි !!!!

  • @udaramarasinghe8692
    @udaramarasinghe8692 4 หลายเดือนก่อน +1

    කෝනාර වගෙ කුනු ප්‍රමෝට් කරන උන් අතරෙ .මේ වගෙ චැනල් පට්ට ❤️‍🔥

  • @dananjaleedananjale3048
    @dananjaleedananjale3048 10 หลายเดือนก่อน +13

    රට රැක ගත් සියලු රණ විරුවන්ට සදා ණය ගැතියි ❤❤❤❤❤❤වනැස❤🥺

  • @kwt465ryt2
    @kwt465ryt2 9 หลายเดือนก่อน +1

    අහන්න බැ 😭😭😭😭ඒ වචන 🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වැනි පුතු අපේ රටට ගොඩක් වටිනවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 😭😭😭😭

  • @dns4563
    @dns4563 10 หลายเดือนก่อน +6

    නැ අපිට ගල්ටා අයියා නිතරම මතක් වෙනවා 😢😢😢😢😢

  • @DESH791
    @DESH791 10 หลายเดือนก่อน +9

    ගජබා කියන්නෙ පාබල හමුදාවන් අතර විශිෂ්ඨතම විරැවන් තැනූ නිජබිමක්...❤❤❤

    • @sarasavi7898
      @sarasavi7898 6 หลายเดือนก่อน

      ඇයි ගෝටත් හිටියෙ😂😂😂😂😂

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka7578 9 หลายเดือนก่อน +5

    මිහිපිට දෙවිවරුන් තමයි අපිට නිදහසේ හුස්ම ගන්න රටක් හදලා දුන් සියලුම රණවිරුවන්ට හැමදාම ණය ගැති❤☸️🙏

  • @grapicstipsshort6623
    @grapicstipsshort6623 10 หลายเดือนก่อน +12

    මේ රට තුල පමණක් වීරූවාට කුඩ අම්මා සැලකිලි 😪💔

  • @Catman346
    @Catman346 10 หลายเดือนก่อน +7

    මේ හැම විඩියෝ එකක් බලද්දි ගල්ටා මතක් වෙනවා

  • @chalakaruwan9786
    @chalakaruwan9786 10 หลายเดือนก่อน +5

    කරුනත් මරල දැම්මනම් මරු🙂

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 10 หลายเดือนก่อน +6

    ගල්ට වෙනුවෙන් අපි එකතු වෙන්නම ඕන. ගල්ට නිකං වැටිල මැරෙන එකෙක් නෙමෙයි මචන්ල😥

    • @sarasavi7898
      @sarasavi7898 6 หลายเดือนก่อน

      යකෝ එහෙම තමා. මිනිස්සු මැරෙනවා.

  • @praveenharshanath5131
    @praveenharshanath5131 10 หลายเดือนก่อน +21

    Sf මීනුගෙ තව වැඩසටහනක් දෙන්න පුළුවන් ද?❤❤❤❤❤

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 10 หลายเดือนก่อน +2

    ගල්ටා. අයියෙ. ඔබට. නිවන්. සුව. ලැබේවා
    රංබණ්ඩා. මහතාණෙනි. ඔබ. කල. මෙහෙය. අතිසාර්ථකයි. ඔබ. දිගුකල්. ජීවත් WEWA❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @chamilmadushanka1713
    @chamilmadushanka1713 10 หลายเดือนก่อน +3

    බුදු සරණයි විරැවානනි 💙❤️🙏🙏

  • @binodanjana1999
    @binodanjana1999 10 หลายเดือนก่อน +7

    14:19 ඇඟ හිරි වැටිල ගියා💔

  • @rumeshpriyantha3969
    @rumeshpriyantha3969 10 หลายเดือนก่อน +3

    ගැමුනු එකෙ විරයෙක්ගෙ කතාවක් දාන්නකො මොකද මන් ගැමුනු කැම්ප් එක ගාව කෙනෙක් බිහිනුසු මතකය අහන්න අසයි අපෙ විරයන්ගෙ ❤❤

  • @sisirasaman7199
    @sisirasaman7199 10 หลายเดือนก่อน +2

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @chamiboy5194
    @chamiboy5194 10 หลายเดือนก่อน +7

    අයියේ රටාව ටිකක් වෙනස් කරලා ,ටික දවසකින් ආයේ පටන් ගමු .ගල්ටා අයියා මතක් වෙනවා

  • @msichannel1812
    @msichannel1812 10 หลายเดือนก่อน +1

    නියමයි නියමයි බුදුසරණයි ❤️❤️❤️🙏🙏🙏👍👍👍🎖️️🎖️️🎖️️

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara4570 10 หลายเดือนก่อน +2

    දළදා සමිදු පිහිටයි රණවිරුවන්,,දඉර්ඝආය්ශ ලැබෙවා

  • @tharangasakalasooriya4439
    @tharangasakalasooriya4439 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ..!

  • @udithaweerarathna4889
    @udithaweerarathna4889 8 หลายเดือนก่อน +2

    මේ වැඩෙත් හොදයි සංජීව අයියේ... SF COMMANDO වගේම සාමාන්‍ය සොල්දාදුවන්ටත් කියන්න දේවල් ඇති ගොඩක් ♥️♥️

  • @chanaplace2891
    @chanaplace2891 10 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඔබ තුමාට ❤❤❤🙏🙏🙏🙏🙏

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 9 หลายเดือนก่อน +1

    රණවිරැවන් සැමදා හදවතේ ජීවමානයි පිං වත් හැම කෙනෙක්ම උපකාර කරමු.

  • @MadhuraSampath
    @MadhuraSampath 8 หลายเดือนก่อน +1

    ඔබතුමාටත් දරුවටත් තෙරුවන් සරණයි

  • @SarathNandasiri8524
    @SarathNandasiri8524 10 หลายเดือนก่อน +7

    මෙවට වගකියන්න ඕන 77 වසරක් රටකාපු යුද්ධය වවන්කාපු JR,ප්‍රේම දාස,චන්ද්‍රිකා ය ඇත්තෙන්ම මේ අය මිහිමත දෙවිවරුය

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v 10 หลายเดือนก่อน +7

    මෙවෙනි කැප කිරීමක්,ඔවුන්ට හැර අන් අයෙකුට කළ හැකිද,උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවන් ❤❤❤❤

  • @creator5235
    @creator5235 10 หลายเดือนก่อน +6

    සදා ණය ගැතියි 😭❤️

  • @kdskumara7422
    @kdskumara7422 10 หลายเดือนก่อน +4

    මේ වගේ අමාරුවෙන් ඉන්නෙ කට්ටිය තවත් ඉන්නවා 😢😢😢😥🤐

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 หลายเดือนก่อน +4

    බුදු සරණයි❤🙏

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 10 หลายเดือนก่อน +1

    බුදුසරණයි දෙවිපිහිටයි

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 10 หลายเดือนก่อน +3

    මේ වැඩසටහන දකින වාරයක් පාසා ගල්ට අයිය මතක් වෙනව 😥

  • @samithadushmantha9617
    @samithadushmantha9617 10 หลายเดือนก่อน +2

    පුළුවන් හැමෝම උදව් කරමු 🙏

  • @user-dd8er1gs5v
    @user-dd8er1gs5v หลายเดือนก่อน

    ඔබ‍ට විරුවණනි . ජය

  • @thisarumadushan3002
    @thisarumadushan3002 7 หลายเดือนก่อน

    රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏

  • @user-ug8nb4bq3u
    @user-ug8nb4bq3u 8 หลายเดือนก่อน +4

    දැන් රනවිරුවන්ට සලකන විදිහ ඇත්තටම මදි ඉස්සර කාල තියෙන කටුත් එක්ක🥺💔

  • @chinthanajayathilaka3229
    @chinthanajayathilaka3229 5 หลายเดือนก่อน +1

    හිතන්න මෙ වගෙ දුකක් නිකන් අපිට එක සතියක් විදින්න උනානමි😢😢

  • @MwUcyan
    @MwUcyan 10 หลายเดือนก่อน +1

    Aneee🥺 sir adenn ආව... 💖💖💖 කිසිම කෙනෙක් මෙහම දුක් විදින්න නම් එපා..

  • @chanakapriyashan3371
    @chanakapriyashan3371 10 หลายเดือนก่อน +8

    මං හිතනවා ලන්කවේ තියන හොදම වැඩ සටහන ගු කතවලට වඩා සිඩුවලට වඩා

  • @piankadived8774
    @piankadived8774 10 หลายเดือนก่อน +2

    අපේ රනවිරුවෙි කොඩින්ට කොයි තරමි හොදට සැලකුවාද අපේ අයට කොහෙමද සලකලා තියෙන්නේ අනේ දැන්වත් හෙදින ඉන්න බුදු සරනයි

  • @sanjeewasuraweera855
    @sanjeewasuraweera855 3 หลายเดือนก่อน

    බුදුසරණයි ඔබ‍ට ❤️

  • @sameerasilva6257
    @sameerasilva6257 10 หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 10 หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @janakapriyantha6713
    @janakapriyantha6713 10 หลายเดือนก่อน +2

    ආදරෙයි උඹලට 💕💕💕💕

  • @shermonmeril4711
    @shermonmeril4711 4 หลายเดือนก่อน

    ඔබගේ සියලු බලාපොරාෙත්තු ඉටුවේවා තෙරුවන් සරණයි