කොටි වධකාගාරයක අවුරුදු 5ක් සිරගත වූ නිළධාරියාගේ කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 3.4K

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +2229

    කොටි ත්‍රස්තවාදී හැත්ත මේ ලෝකෙන්ම තුරන් වෙලා ⁣යනවට කැමැති අය කෝ🤗😀😍
    👇👇👇

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +22

      😊😊😊😊

    • @syrinih1081
      @syrinih1081 3 ปีที่แล้ว +4

      Api mama rata api kamathi b s oba

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +19

      ඕකුන් මේ මිහි මතින් අතුගා දැමිය යුතුයි

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +4

      Khalakhanni athu gewila gihin iawarai thuk 😠😠

    • @shamaldilruk554
      @shamaldilruk554 3 ปีที่แล้ว +3

      @@syrinih1081 no

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +2501

    අපේ ත්‍රිවිධ හමුදාවට බොක්කෙන්ම ආදරේ අය ⁣ලයික් එකක් දාපල්ලා🤗🇱🇰
    👇👇👇

  • @Ashi-s1m
    @Ashi-s1m 2 ปีที่แล้ว +180

    අද කාලෙ බොරුවට සම්මාන දෙන නලු නිලියන්ට වඩා මෙන්න ඇත්තටම සම්මාන දෙන්න වටින මිනිස්සු 🙏❤️

  • @sanjudinu2083
    @sanjudinu2083 3 ปีที่แล้ว +852

    මෙහෙම දේවල් වලට රාජ්‍ය සම්මාන ඕනේ කියන ආයාචනා තියන අය කෝ්........???

  • @achindrarathnayake4762
    @achindrarathnayake4762 3 ปีที่แล้ว +827

    පොලිස්කාරයෙක් නොවන පොලිස් මහත්මයෙක් ❤️

    • @gayananalawaththage4853
      @gayananalawaththage4853 3 ปีที่แล้ว +2

      Ane powe dawa haeskamkin me vidihata kathakaran inna aka gana budsaranai

    • @buddhikabandara9510
      @buddhikabandara9510 3 ปีที่แล้ว +6

      සිරාම කතාව. මේ වගේ අයට අනිවාර්යයෙන්ම ගරු කරන්න ඕන. පොලිස් බල්ලෝ නොවන නියම මහත්වරු මේ ඉන්නේ... මේ වගේ අය තව කොච්චර ඇත්ද ලංකාවේ ( කකුල් හතරේ සියලුම බල්ලන් ගෙන් සමාව අයදිමි)

    • @GAMINGYUMA
      @GAMINGYUMA ปีที่แล้ว

      යුද්ධයක් තිබුනනම් ඔය කියන පොලීසියේ අයත් ඕන වෙනවා

    • @GAMINGYUMA
      @GAMINGYUMA ปีที่แล้ว

      ​@@buddhikabandara9510 බල්ලො ඉන්නවා වෙනම මල්ලි..ඔයා බල්ලෙක් වෙන්න දගලන්න එපා

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 ปีที่แล้ว

      @@GAMINGYUMA ballo wadi policiye maththuru tikai ekai aula... ewata katha kalama ballek wenne ne

  • @kamuko-j6g
    @kamuko-j6g 3 ปีที่แล้ว +211

    ගොන් නිලියෝ promote කරන copy chat වගේද මේවා. අහනකොටත් ega හිරි වෙටෙනවා.

  • @dissane4033
    @dissane4033 3 ปีที่แล้ว +804

    මගේ තාත්තාත් ඔය වගේම අවුරුදු 5ක් කොටි අත්අඩංගුවේ දුක් විදපු පොලිස් නිලධාරීයෙක් ..ඒ කතා අහන්කොට ඇත්තටම දුකයී....😑

    • @142samantha
      @142samantha 3 ปีที่แล้ว +16

      බුදුසරණයි

    • @dashininishika3062
      @dashininishika3062 3 ปีที่แล้ว +8

      A ne meranaviruwanta salakana janadipathi thumani uddayata dayakawu rabaviriwanta wisesa warppadasa denna me ranawiruwo paw දෙයියනේ

    • @buddhikaherath1930
      @buddhikaherath1930 3 ปีที่แล้ว +3

      සදා ආදරෙයි.....

    • @hbalasuriya3701
      @hbalasuriya3701 3 ปีที่แล้ว +4

      Ewani nirbeetha piyekuge daruwek weema pilibandawa oba ganada aththe adambarayaki. Theruwan saranai.

    • @pasinduransika1469
      @pasinduransika1469 3 ปีที่แล้ว +11

      ඒතාත්තාට උපන් උබ රජෙක් බන්

  • @sanjeewapullaperuma1010
    @sanjeewapullaperuma1010 3 ปีที่แล้ว +933

    අපෙ රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාවට බොක්කෙන්ම අදෙරෙ කට්ටිය like දාපල්ලා 😍😘

    • @gamingwithpasiya7781
      @gamingwithpasiya7781 3 ปีที่แล้ว +8

      Like 100 කලේ මම

    • @gavirujayasuriya7111
      @gavirujayasuriya7111 3 ปีที่แล้ว +1

      151 kare mama hode😁😀😁😀😁😀😁😀😁😀😁😀😁😀😁😀😁😀😁😀😁😀

    • @dashininishika3062
      @dashininishika3062 3 ปีที่แล้ว +3

      Me aya vidapu duka ath ltd un ahuwunama ape lokko punarupthapana karanawa munwa plala lunu danna ona me ape rata rakapu viriwanta karapu aparada

    • @dashininishika3062
      @dashininishika3062 3 ปีที่แล้ว +1

      Me rana wiruwata sadaranayak karamna

    • @greenvoice6197
      @greenvoice6197 3 ปีที่แล้ว +1

      ඇයි දැන් ඒකට උඹට ලයික් කරන්නෙ 😹😹😹

  • @pasinduprashan2726
    @pasinduprashan2726 3 ปีที่แล้ว +216

    ගෝනගංආර, අපේ ප්‍රදේශයේ හිටපු හොඳම පොලිස් නිලදාරියා ❤️

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +437

    නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා.
    ගෞරවනීයයි ඔබතුමා ❤️🇱🇰❤️🇱🇰❤️

    • @dogovlog8059
      @dogovlog8059 3 ปีที่แล้ว +6

      අනිවාරෙන්ම නිදුක් නිරෝගී සුව අත්වේවා

    • @surangahorihodaunadathopih7315
      @surangahorihodaunadathopih7315 3 ปีที่แล้ว +1

      Nuba mihipita deviyaki api obata sadhaha nayagethi me rate inna deeshapalana thirisan heththa innakam sudussata sudusu thena ne yaluwe obata waradinne neeee raththaran

    • @gaiya2552
      @gaiya2552 3 ปีที่แล้ว +3

      නලින් අයියේ මේ කේස් එකට විරිදුවක් ඕනා.එතකොට මේ අසාදාරනය තව මිනිස්සු ලගට යවන්න පුලුවන්.

    • @bossman4130
      @bossman4130 12 วันที่ผ่านมา

      රණවිරුවට ගෞරව කරනවා❤❤
      ඒත් මේ ජෙපි විරිදුවා නම් ගන්න දෙයක් නෑ😂😂 රෙදි නැතුව කඩේ යනවා සහ මඩ ගහනවා😂😂😂
      දැන් රැල්ලට පලයල්ලා. අද කිව්වා කියලා හිතේ තියාගනිල්ලා ගෝඨාභය ගෙනාවට වඩා දෙයක් වෙනවා මේ සැරේ😂😂

  • @nilanthasilva8734
    @nilanthasilva8734 3 ปีที่แล้ว +479

    මේ රණවිරුවාට අඩුම තරමේ ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරවත් ලබාදිය යුතුයි . 💎

    • @suranjithrohitha4962
      @suranjithrohitha4962 3 ปีที่แล้ว +4

      👍

    • @priyawijesundara8450
      @priyawijesundara8450 3 ปีที่แล้ว +3

      Aniwarryen ohu wenuwen api udgosanayak kala utumai

    • @priyawijesundara8450
      @priyawijesundara8450 3 ปีที่แล้ว +2

      Kawada ho sattaya jaya gane soura

    • @sachinkcc
      @sachinkcc 3 ปีที่แล้ว +2

      I recommend ASP post

    • @skdevil795
      @skdevil795 3 ปีที่แล้ว +6

      සරත් වීරසේකර පුස් වෙඩිල්ලා 🤣 ට ඔව්වා බෑ...

  • @s.a9748
    @s.a9748 3 ปีที่แล้ว +44

    මේ වැඩසටහන් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසිවලට පරිවර්තනය කරල ලෝකයටම ඉදිරිපත් කල යුතුයි .

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @pradeepin7661
      @pradeepin7661 3 ปีที่แล้ว +1

      kochchara kiuwath karanna na ban

    • @AshanMadushanka-e4u
      @AshanMadushanka-e4u 4 หลายเดือนก่อน

      Karannm karannm bn aniwa 😒

  • @aroundtheworld5154
    @aroundtheworld5154 3 ปีที่แล้ว +283

    අද කාලෙ තරුන තරුනියො නියම පිරිමි දැකලවත් නෑ.ඉන්නෙ ටික් ටොක් වීරයො.හැබැයි මේ වගේ නිර්බීත මිනිස්සු ආය අහ්න්න ලැබෙන්නෙ මේ වගේ කතා වලට විතරයි.මේ තම්‍යි නියම වීරයො .නියම පිරිමි

    • @buddhikabandara9510
      @buddhikabandara9510 3 ปีที่แล้ว +3

      ටික් ටොක් සමනළයන් 😅

    • @PLANET182
      @PLANET182 3 ปีที่แล้ว +1

      ඇත්ත කතාවක් 😘

    • @wijapalaranathunga7372
      @wijapalaranathunga7372 2 ปีที่แล้ว

      Hi

    • @chanuvidu8682
      @chanuvidu8682 ปีที่แล้ว +1

      දැන් ඉන්න උන් වීර පදක්කම් දෙන්නේ හිරුනිකා දමිතා දුලිකා වගේ උන්ට රට බේරගන්න ජිවිත පුජා කරපු දහ දුක් විදපු රණ විරෝවෝ මතකවත් නෑ

    • @SamanLal-sh1ln
      @SamanLal-sh1ln ปีที่แล้ว

      P

  • @housemohuse8058
    @housemohuse8058 3 ปีที่แล้ว +725

    පක්ශ පාට අදාල නැහැ .......මහින්ද මහත්තයා නොහිටින්න ...අදටත් මෙවන් වදකාගර වල අපෙ උන් බැට කනවා 😑😑😑

    • @dilukasandaruwan4842
      @dilukasandaruwan4842 3 ปีที่แล้ว +67

      ඔව් ඉතිම් ඒක පිලිගන්න ම වෙන්න ව එයා ගෝටා පොන්සේකා මහත්තය නොහිටින්න අපේ වීර කොල්ලො නොහිටින්න අපි ඉවරයි

    • @olumanage611
      @olumanage611 3 ปีที่แล้ว +16

      Owa mathaka na mewa hamada dala pennana ona puthano mokkuda

    • @sayurualoka2231
      @sayurualoka2231 3 ปีที่แล้ว +8

      Eka atta

    • @binooshiochinda1382
      @binooshiochinda1382 3 ปีที่แล้ว +10

      Ekanm eththa mahinda mahaththayata pin udde neveththuvta

    • @lakmalthushara8586
      @lakmalthushara8586 3 ปีที่แล้ว +28

      එතකොට පොන්සේකා යුද ව්රයා හිටියේ නෑද්ද..මහින්ද තමයි පිල්ලේයාන්ව සැප දිලා තියන් ඉන්නේ

  • @imashgayan2125
    @imashgayan2125 3 ปีที่แล้ว +42

    කොහොමද ප්‍රබාකරන් පන පිටින් අල්ලගෙන ආමි එකේ කොල්ලන්ට දුන්නනම්❤❤❤,,,,,අමුවෙන් කනවා එහෙනම් අමුවෙන්❤

  • @rangaranga1775
    @rangaranga1775 3 ปีที่แล้ว +746

    ඒ විඳපු දුක හැටියට අපි දුක් වින්ද නං සති දෙකක්වත් ජීවත් වෙයි කියලා ෂුවර් නෑ 😢 මාතෘ භූමිය රැකගන්න කැප උන පිනම ඇති ඔබතුමන්ලාට නිවන පිණිස ❤️🙏

  • @dushanchaluka4831
    @dushanchaluka4831 3 ปีที่แล้ว +294

    අපි රස කර කර ඇහුවට සොල්දාදුවෝ පුදුම දුකක් විදලා තියෙන්නේ 😔😔😔

    • @lathikaeranga2916
      @lathikaeranga2916 3 ปีที่แล้ว +1

      Attat bn

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      Awrudu 19-20 kollo kiyak marenna adda 18 Panna gaman army ekata badunu.

    • @Messi_ronaldo10356
      @Messi_ronaldo10356 3 ปีที่แล้ว

      Ara caroline gana katha karanawa mewa thami bn news ❤️❤️ Mewa thami news wala pennanna onee

    • @mallikanissanka8680
      @mallikanissanka8680 3 ปีที่แล้ว +5

      මෙි කතාව අහනකොට දැනෙන වෙදනාව වගේම මෙි ලොකේ ඉන්න තිරිසන්ම ජාතිය කොටි කොයිතරමි දුකක් විදලා තියෙනවද පවු දෙවියනේ

    • @sunilpremachandra5875
      @sunilpremachandra5875 3 ปีที่แล้ว

      @@Bruh-ys3sx Dr

  • @NaturalLifeu1
    @NaturalLifeu1 3 ปีที่แล้ว +59

    දැකපු අවංකම පොලිස්වරයෙක් ඒ වගේම දක්ශ පොලිස්වරයෙක් ගොඩක් අසාදාරනයක් වෙලා තියෙනවා ගොඩක් පව් ඒ නිර්බීත කම කටහඩේම තියෙනවා ආදරෙයි 💓🔥

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +264

    රත්තරන් මහත්තයෙක් සදා ණය ගැතී මහත්මයානනී ❤ 🙏 අප රැකගත්තට පින් ඔබට

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +231

    ඇස් වලින් කදුළු වැටුනේ මගේ විතරද ?

  • @sumithwasantha9015
    @sumithwasantha9015 2 ปีที่แล้ว +34

    LTTE උන් කරපු දේවල් වලට තමා උන් නැතිවෙන්ඩම වැදුනෙ.අපේ රණවිරුවන් නිසා තමා අපි නිදහසේ ඉන්නෙ.ඔබට තෙරුවන් සරණයි .!

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว +219

    පව් අනේ මොන තරම් දුක් විදින්න ඇතිද? ජීවිතේවත් බේරුවා ඇති 😥😥😥😥😥😥😥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @marasinghenelum1030
      @marasinghenelum1030 3 ปีที่แล้ว +3

      හිතන්න එ කොටි සිංහල කියන අයත් මනම්පෙරිව මැරුවෙ මොනතරම් මෙච්චල් ලෙසද. මෙතරම් තිරිසන් මිනිස්සූ අපෙ රටෙත් ඉදල තියනවා.වදකාගාර තිබූනනෙද

  • @kasunnesmitha4969
    @kasunnesmitha4969 3 ปีที่แล้ว +208

    නැවත සේවයේ පිහිට විය යුතු රණවිරුවෙක්.❤️❤️

    • @krishanthaabeysinghe5800
      @krishanthaabeysinghe5800 2 ปีที่แล้ว

      Gonagan ara paththe minissungen ahuwanam kiyai hodata 😄😄😄😄

  • @tinalipramesha7930
    @tinalipramesha7930 3 ปีที่แล้ว +157

    යලි උපදින කිසිම ආත්මෙක අපේ රණවිරුවන්ට.., පොලිස් නිලධාරීන්ට මේවගේ දුකක් ලැබෙන්න එපා...❤️🙏🏼 සියලුම රණවිරුවන් ඇතුලු රට රකින නිලධාරින් නිදුක් නිරෝගී වේවා..🤍🙏🏼🔥

  • @wimukthiliyanage5261
    @wimukthiliyanage5261 3 ปีที่แล้ว +254

    Film හදන්න ඕනෙ මේ වගේ මිනිස්සු ගැන..♥️♥️♥️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏

    • @thejangallage7680
      @thejangallage7680 3 ปีที่แล้ว +2

      අනිවා 😍♥️

    • @sachinnayanajith226
      @sachinnayanajith226 3 ปีที่แล้ว +2

      අනිවා මේවයින් වැඩක් ගන්නෑ...
      මේවා මොවුන්ට උපහාරයක් වෙනව අනිවාර්යයෙන්

    • @ghdahsvfsjvshcsd7774
      @ghdahsvfsjvshcsd7774 3 ปีที่แล้ว

      Aththa bn

    • @sasankaperera9326
      @sasankaperera9326 3 ปีที่แล้ว

      aniwaaa

  • @channanilanga6976
    @channanilanga6976 3 ปีที่แล้ว +82

    පර කොටි හැත්ත. මහ එකා බල්ලෙක් වගේ මැරුවේ අපේ කොල්ලො💪

  • @archivearena1683
    @archivearena1683 3 ปีที่แล้ว +66

    එජාපෙන් කරපුවගේ තරම තමා💔💔💔

    • @sandarudaham4334
      @sandarudaham4334 3 ปีที่แล้ว +1

      Aniwa කටට රත්තරං දාන්න ඕනා

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +522

    රණවිරුවනි අප ඔබට සදා ණය ගැතියි 💪🏿💪🏿💪🏿🙏🏽🙏🏽🙏🏽

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි ❤❤❤🙏🙏🙏

    • @gaminifernando40
      @gaminifernando40 3 ปีที่แล้ว +2

      okkoma hari satutata karanenam sarath fonseka inne prema dasage puta sajith akka a okkoma hama kenatama amataka vela

    • @tissadesilvatia4207
      @tissadesilvatia4207 3 ปีที่แล้ว

      Marnweruwnpawadununeldarentakumkdakla...ounyhatenínawad

    • @nilminisandyarathnayake973
      @nilminisandyarathnayake973 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @devilsgang5199
    @devilsgang5199 3 ปีที่แล้ว +242

    මේ වගේ පොලිස් නිලධාරින් තමයි රටට ඕනෙ. හදවතින්ම ගරු කරනව ඔබ තුමාට 🔥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +5

      ස්තූතියි .... සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!❤❤❤❤

    • @skdalsy439
      @skdalsy439 ปีที่แล้ว

      Hama..avrudema....sammamana..benna....vatenavav..ape..hamudavata

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 3 ปีที่แล้ว +15

    ඇයි අන්ලයික් කරන්නෙ..
    කොන්ද පණ තියෙනං කමෙට් කරපං එකෙක් හරි.. 😡😡😡😡😡😡

  • @rukshanmaduranga8320
    @rukshanmaduranga8320 3 ปีที่แล้ว +430

    නුඹලා නිසා අද අපි හුස්ම ගන්නවා බුදුසරණයි ❤️ ඇමති බල්ලොන්ට දෙන සැප දියං මේ වගෙ දෙවියෙක්ට❤️❤️❤️

  • @kumariamarakoon1507
    @kumariamarakoon1507 3 ปีที่แล้ว +275

    මගේ මහත්තයාත් අවුරුදු 5ක් කොටි අත්අඩංගුවේ හිටපු පොලිස් නිලධාරීයෙක්🥺🥺🥺🥺

    • @පොඩිමල්ලි-ඞ3ඹ
      @පොඩිමල්ලි-ඞ3ඹ 3 ปีที่แล้ว +3

      😳😳

    • @FreedomNight123
      @FreedomNight123 3 ปีที่แล้ว +3

      😔😔😔😔😔

    • @sameeraprasaju4349
      @sameeraprasaju4349 3 ปีที่แล้ว +20

      ඒ අවුරුදු පහම ඔබේ සැමියවගේ වීරෝදාර ලක්පුතුන් නිසා අපි සතුටින් ඉදිය ඔබතුමී කදුලුයි බතුයි කද්දි. ඔබේ සැමියා වගේම ඔබත් වීර දියනියක් ලක්මව ලබපු හදපතුලෙන්නම ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +6

      ත්‍රිවිධ රත්නයේ සරණයි ඔබතුමියට🙏🙏🙏🙏

    • @lahirurandima1150
      @lahirurandima1150 3 ปีที่แล้ว +13

      අම්ම්මො ඔබ එ විදපු දුක කොහොම ඇත්ද දැන් ඉන්න පාන්කඩ කොල්ලො දගලන්නෙ මෙ මිනිස්සු බෙරල දුන්න රට ඇතුලෙ

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 3 ปีที่แล้ว +26

    අයියේ අපි හැමදාම ඔයාගෙන් ඉල්ලනවා මේ කියන ඒවා English වලින් දාන්න කියලා. මේක බලන හැමෝගෙම ආයාචනයක් . කරුනාකර ඒ ඉල්ලීම ඉෂ්ට කරන්න . අනිවාර්යයෙන්ම . මේවා මුලු ලෝකයම දැනගන්න ඔනී. රණවිරුවන්ගේ අත්දැකීම් අනිවාර්යයෙන් දාන්න . ඉදිරි කටයුතු සාර්ථක වේවා ..! බුදු සරණයි ...!

    • @amodhdilshan5168
      @amodhdilshan5168 2 ปีที่แล้ว +1

      ඔව් මාත් එකගයි පිටරට එවුන් අපේ හමුදාව ගැන වැරදි වැටහීමක් තියනවා මේවා එවුන් දැනගන්න ඕනෙ

  • @rashindaabeygunawardhana4353
    @rashindaabeygunawardhana4353 3 ปีที่แล้ว +111

    මේවා English subtitles එක්ක දාපන් අයියේ මානවහිමිකම් කතා කරන පාහරයොන්ට පේන්න

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      👍👍👍

    • @nirashahapugoda9569
      @nirashahapugoda9569 3 ปีที่แล้ว

      👍👍👍

    • @alonemusic7387
      @alonemusic7387 3 ปีที่แล้ว

      Sirawatama ehema karanam hari.

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      @@wanesatv කෝ. දාල නෑනෙ ඉක්මනට දාන්න

    • @AshanMadushanka-e4u
      @AshanMadushanka-e4u 4 หลายเดือนก่อน

      Dannm dannm klabala novi enna 😒

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +328

    මෙ රටේ ප්‍රසිද්ධ යුටියුබ් නාලිකා තිබුනට මෙ වගෙ රට වෙනුවෙන් දුක් වින්ද මිනිසුන් ගැන කතා කරන්න එකෙක් නෑ ...කෝ චමුදිත ..කෝ ඉරාජ් ..කෝ ලහිරු ..තොපෙ රෙද්දෙ නාලිකා ..කොහෙ හරි ගෑනියෙක් රෙද්ද ගැලෙව්වොත් නම් යයි ඔක්කොම පෝලිමෙ ..

    • @chamathchami3130
      @chamathchami3130 3 ปีที่แล้ว +4

      Eka aththa me minissu paw kohewath nathi unta ai mechchara salakili , me wage minissu kochchara watinawada paw 🥺😢 ,

    • @pasidukarunarathna2048
      @pasidukarunarathna2048 3 ปีที่แล้ว +4

      Ani warenma

    • @zulfimohammed2141
      @zulfimohammed2141 3 ปีที่แล้ว +2

      I love army srilanka zulfi

    • @rajiniselvanayagam9451
      @rajiniselvanayagam9451 3 ปีที่แล้ว +2

      you are a greadperson I riyaly sad about you
      one day come .that day you can do so many
      Things to sri lanka budu sarani puthe
      my.No. is0777351856

    • @kepilla-336
      @kepilla-336 3 ปีที่แล้ว +1

      අනිවා

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 3 ปีที่แล้ว +50

    ඔබ තුමාලා කල වීරොදාර සෙවයට බොහොම pin ලැබේවා .ඔබ තුමාගේ බලාපොරොත්තු ඉක්මනින්ම ඉස්ට වෙිවා .බුදු සරණයි ඔබලාට

  • @deeshanideeshani6641
    @deeshanideeshani6641 3 ปีที่แล้ว +167

    අපේ රනවිරුවන්ට හැමදාාමත් නය ගැති ඔබලා නැතිනම් අපිට තවමත් බයෙන් තමයි ජිවත් වෙන්න වෙන්නෙ ❤❤❤❤❤🙏❤❤❤❤❤🌷🌹

  • @d.m.r.4138
    @d.m.r.4138 3 ปีที่แล้ว +132

    මං ජිවත් වෙන්නේ ඔබ ඔය කියන ⁣ගමේ. ඒ වෙද්දී මං ඉපදිලා නෑ. එ්ත් අම්මලා ඔය කතා කියනවා අදටත්. අපි යුද්ධයේ භිතිය හොදින් විදපු මිනිස්සු.🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏

    • @d.m.r.4138
      @d.m.r.4138 3 ปีที่แล้ว +13

      එක දවසක් මං ඉස්කොලේ ගිහින් ඇවිල්ල ඔය පොලිසිය ලගින් බැහැල ඊලග හොල්ට් එකේදී බස් එ⁣ක බෝම්බයක් පිපිරීමෙන් මිනිස්සු ගොඩක් මැරුණා

    • @anjalacy568
      @anjalacy568 3 ปีที่แล้ว +2

      Mathaka i Api Agala titanawa Dan wath Mahinda agamathi thumatai Gotaba Janadipathitai pun denna Rata beruwata bada balagena kannai UNP EKATAI GON SAJITAGE PATTHATS CHANDE DENBACEPA NIDA HADE JEEWATH WRNNA THANA HADUWE APE MHINDA JANADI PATHI THUMA EKATA GARU KARANNA NATH NAM APITA RATAK NA MEWA HODIN THERUM GANBA APE SINHALA AYA

    • @rajapaksh8016
      @rajapaksh8016 3 ปีที่แล้ว

      @@anjalacy568 ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dahamsasinethmi3641
    @dahamsasinethmi3641 3 ปีที่แล้ว +73

    පට්ට . එක නම් මාරයි . කොහොම හිටියද මන්දා.
    කොහොම උනත් අපෙ රනවිරුවන්ට මගේ උත්තමාචාරය 😊😊😊.
    මේවගෙ උත්තරීතර මිනිසුන් අපෙ සමාජයට බිහි වෙන්න ඔනා😊😊😊

  • @chanakasilva8094
    @chanakasilva8094 3 ปีที่แล้ว +127

    හෙන ගහනව unlike කරපු උන්ට...
    සාදාරනය ඉෂ්ට වේවා❤😥

    • @warriorgaminglk2564
      @warriorgaminglk2564 3 ปีที่แล้ว +4

      සිරාවටම උන් අපෙ රටෙ උන් නෙමෙයි අපෙ රටට අපෙ හමුදාව ට ආදරෙ උන් නෙම්‍යි

  • @chanakacmb9933
    @chanakacmb9933 3 ปีที่แล้ว +79

    අපේ රටේ ච්ත්‍රටපටි හදන උන්ට මේවා පෙන්නේ නැද්ද. ලොකේ පුරා සත්ය සිදුවිමි මත නිශ්පාදනය වුන චිත්‍රරපට කතා එක්ක මේ සිදුවිමි නැවත ප්‍රතිනිර්මාණ කරන්න පුලුවන්නමි.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @methjayawardhana3923
      @methjayawardhana3923 3 ปีที่แล้ว +7

      නෑනේ, ලංකාවේ උන් දන්නේ අනුන්ගෙ ඒවා කොපි කරන්නයි, මල්ගස් වටේ දුවන ෆිල්ම් හදන්නයි විතරයි...😒

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      @@methjayawardhana3923 😒😒

    • @gamessl342
      @gamessl342 3 ปีที่แล้ว +1

      Eka nam aththa bn. Wena ratawala nam film karanawa

    • @Around-v1f
      @Around-v1f 3 ปีที่แล้ว +1

      Lankawe un danne indiyawe magul copy karala thamange wage dennane BN.godak chittrapati,sindu ehemane

  • @dinelkajayalath3287
    @dinelkajayalath3287 3 ปีที่แล้ว +19

    හෙන හත ගහන්ට ඔින අසාධාරණය කරපු එවුංට...මෙි වගේ කැප කිරිමක් කරපු නිර්භිත නිලදාරියෙක්ට..

  • @Indunil_DKA_B-622
    @Indunil_DKA_B-622 3 ปีที่แล้ว +276

    ගෝනගංආර පොලිසියෙ හිටපු හොඳම ඉස්ථානාදිපතිතුමා.....වැරදි කරන මිනිස්සු ගොඩක් බය චරිතයක්.....ලොකු සේවයක් කරා...ඔබ තුමාගෙ පුතා මගෙ හොඳ මිතුරෙක්...සතුටුයි එක පරාක් හරි වචන දෙක තුනක් හරි කතාකරන්න හබ්බ උනා.....🙏

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +8

      Den therenawa promotion nudunne ai kiyala.loku lokkanta horaweda karanna behene neethiyata weda karana aya ekka 🤔

    • @csproduction3555
      @csproduction3555 3 ปีที่แล้ว +4

      Gonaganara kiynne ape gewal pattene.mn buttala

    • @chinthakaprasad1630
      @chinthakaprasad1630 3 ปีที่แล้ว +7

      අඩ්ඩෙහ් මේ ඒ සර් ද.... 🤔🤔🤔
      අවන්කව කියන්න ඕන.. වැරදිවලට සැරයි වගේම හොදට ගොඩක් හොද කෙනෙක්.. 😊😊😊

    • @chinthakaprasad1630
      @chinthakaprasad1630 3 ปีที่แล้ว +3

      අඩ්ඩෙහ් මේ ඒ සර් ද.... 🤔🤔🤔
      අවන්කව කියන්න ඕන.. වැරදිවලට සැරයි වගේම හොදට ගොඩක් හොද කෙනෙක්.. 😊😊😊

    • @Indunil_DKA_B-622
      @Indunil_DKA_B-622 3 ปีที่แล้ว +3

      @@csproduction3555 මාත් බුත්තල බන්.....ජනාවාස 9

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +119

    ජාතියේ පිනට පහල වු මිහිපිට දෙවිවරු ඔබ වැනි දු පුතුන් රටට දායාද කල මෑණිවරුන් ටත් ජාතියෙ ප්‍රනාමය 🙏🏽🙏🏽🙏🏽

  • @chathushkaniwantha1457
    @chathushkaniwantha1457 3 ปีที่แล้ว +36

    අවජාතක දෙමලු මේක unlike කරනවා...තේරුම් ගනින් මේ මිනිස්සුන් මෙච්චර කැපකිරීමක් කරලා නිදහස් කරගත් අපේ සිංහල දේශය ආපහු මුන් අයිති කරගන්න උතසහ කරනවා...

  • @siriyasriya8643
    @siriyasriya8643 3 ปีที่แล้ว +154

    අපේ සහෝදරයන්ට මේ තරම් දුක් දීපු කොටින්ගෙ මානව හිමිකම් කැඩුවා කියලයි කියන්නෙ

    • @wijesinghearachchilagekris1194
      @wijesinghearachchilagekris1194 3 ปีที่แล้ว +2

      මමත් හිතුවෙ එකමයි

    • @Fun-io9kv
      @Fun-io9kv 3 ปีที่แล้ว

      එහෙම කියන්නේ ඒ සංවිධාන කොටි හිතවාදීන් නිසා තමයි. ඔවුන් තමයි ඒවා මෙහෙයවන්නේ. අපේ අයත් එක්කම එකතු වෙලා. ත්‍රස්තවාදීන්ට ජාති ආගම් නෑනේ

    • @prasathmadushanka8653
      @prasathmadushanka8653 3 ปีที่แล้ว

      Mal thiyala wadinna Oni ranawiruwanta

    • @jeewantha-zr8ek
      @jeewantha-zr8ek 3 ปีที่แล้ว

      ,@@Fun-io9kvuh v cry h b

  • @thulashdilshan7819
    @thulashdilshan7819 3 ปีที่แล้ว +131

    දැන් ඉන්න පොලීසියේ උන්දැලට නම් මේ මිනිස්සු එක්ක හැරෙන්නවත් බෑ 😌.මිනිස්සුන්ට ගහන්නයි වැරැද්දක් නැතුව දඩ කොලේ දෙන්නයි නම් දන්නවා 😏.

    • @shiromiwasana3775
      @shiromiwasana3775 3 ปีที่แล้ว +2

      Dan inna bahutharayak kalakannine sakkili police ballo

    • @thulashdilshan7819
      @thulashdilshan7819 3 ปีที่แล้ว

      @@shiromiwasana3775 agree 🙂

    • @geethchamikara3421
      @geethchamikara3421 3 ปีที่แล้ว +5

      දැන් පොලීසියේ ඉන්න හැමෝම නෙවෙයි....යුද්දෙ කරපු නිළධාරින් ඕනිතරම් ඉන්නවා අදටත් පොලීසියේ අනිත් උන් කරන වැරදිවලට බැනුම් අහ අහ

    • @thulashdilshan7819
      @thulashdilshan7819 3 ปีที่แล้ว

      @@geethchamikara3421 ඇත්ත

    • @3nnghost706
      @3nnghost706 3 ปีที่แล้ว +2

      දැං ඉන්න අයට බෑ කියන්න බෑ.... දැං ඉන්න්න අයටත් ඊට වඩා පුලුවන්... දෙශපාලනයේ තමයි ඔක්කටම මුල

  • @cold5857
    @cold5857 2 ปีที่แล้ว +6

    22:01 මට හිනාත් ගියා 😂 LTTE එකට දිට්ඨධම්මවේදනීය කර්ම පලදුන් අවස්ථා 😂

  • @navindulakshan6337
    @navindulakshan6337 3 ปีที่แล้ว +150

    ඉතිහාසයේ නම ලියවිය යුතු ජාතික විරයෙක්.

    • @AmazingB9205
      @AmazingB9205 3 ปีที่แล้ว +2

      තව වීරයෝ කීයක් ඇත්ද😢

    • @sashi5556
      @sashi5556 3 ปีที่แล้ว

      Akane ටව විරයො කියක් atida

    • @shan-nx2lc
      @shan-nx2lc 3 ปีที่แล้ว

      Aniwaren 🙏

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +91

    මෙතුමාට උපරිම සධාරණය ඉටු කරන්න ජනාධිපති තුමණි මෙවැනි නිර්භිත පුද්ගලයින් රටෙ සේවයට අනිවාර්‍යයි.
    මෙතුමාගෙ අත්දැකීමි ඉවසීම දක්ෂතාවය ට සුදුසුතැන ලබාදෙන්න

  • @udarasd5404
    @udarasd5404 3 ปีที่แล้ว +18

    මගේ අප්පච්චිත් ඔය කාලේ ඉදලම තවමත් සේවය කරන නිලධාරියෙක් ඒ ගැන නිහතමානීව ආඩම්බරයක් දැනෙනවා❤️🙏

  • @sadarumadushanka9717
    @sadarumadushanka9717 3 ปีที่แล้ว +62

    කොහෙ ගියාත් බලු දේශපාලන හැත්ත ඉන්නකම් ආපේ උන්ට උඩට එන්න බෑ..අයේ චන්දයක්නම් දෙන්නේ නෑ එක බල්ලේට..😡😡

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 ปีที่แล้ว +168

    පව් අපේ මව්බිම ආරක්ෂා කරගන්න මොනතරන් දුකක් විදින්න ඇද්ද එහෙම දුක් විදල බේරගත්ත රට තමයි දැන් මේ දේසපාලුවො විනාස කරන්නෙ අපි හැමදාාම ණය ගැතියි ඔබලාට තෙරුවන් සරණයි

  • @topbest6140
    @topbest6140 3 ปีที่แล้ว +15

    අයියෙ ඔයාගෙන් කරන ඉල්ලීමක්. මෙතුමාට හොද තනතුරක් ලැබුනොත් ඒ ගැනත් පෙන්නල වීඩියෝ එකක් ඕන...

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +120

    මානවහිමිකම් එකට පේන්නෙ නැහැ මේවා, කොටින්ට යුධ අපරාධ උනා කියලා තමයි බොරුවට කෑ ගහන්නෙ ,, මේක දසදහස් ගනනකින් එක්කෙනෙක් විතරයි ,,,ඔබ සැබෑම විරුවෙක්,,🇱🇰 🙏❤ තෙරුවන් සරණයි 💪💪🙏🙏

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

      Mn hithapu de oya liyala 🙋‍♀️

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +1

      @@mrs.munasinghe5008 🙋,,,😍😍😍 සුබ අලුත් අවුරුද්දක් වේවා ,🌹

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

      @@අම්මාසදකි-ච3ළ obatath siyalu sithum pethum ituwena Niduk Nirogi Wasanawantha Suba Aluth Auruddak wewa 🙏🙏😍

    • @satharadunuathauda9491
      @satharadunuathauda9491 3 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @satharadunuathauda9491
      @satharadunuathauda9491 3 ปีที่แล้ว

      👍👍😘😘

  • @Fun-io9kv
    @Fun-io9kv 3 ปีที่แล้ว +58

    ජරා දෙමලු, ගෙදරකට බේරිලා ගියාමත් අහු කරලා දීලා, උන් ඔක්කොම පන්නන්න ඕනෙ ඉන්දියාවටම

    • @harshanasandesh6490
      @harshanasandesh6490 3 ปีที่แล้ว +1

      Mn ekagai eekata koheda deeshapaaluwanta konda pana nane

    • @fawazrazak1198
      @fawazrazak1198 3 ปีที่แล้ว +1

      😆😆😆😆😆😆

    • @Fun-io9kv
      @Fun-io9kv 3 ปีที่แล้ว

      @@harshanasandesh6490 ow apiwath wedee patan gamu. Deshapaluwonta bari nam

    • @sltbsabaragamuwa411
      @sltbsabaragamuwa411 3 ปีที่แล้ว +2

      මාත් එකපයින්ම කැමති . මේ දෙමළ හැතිකරේ නැත්තං කොච්චර සුන්දර ද? අර පර විජය එක්ක ආපු ගොබ්බ හැතිකරේ.දෙමළ පරයො

    • @Fun-io9kv
      @Fun-io9kv 3 ปีที่แล้ว +1

      @@sltbsabaragamuwa411 ow hatton bus ekaka yanna baa epaa wenawa demalu hindama. Indiyaawe unta pala deela thiyennema lankawata karapu deewal walatath ekkama dan. Genna ganna epa palathakawath. Dakkoth policiyata kiyanna

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +56

    දැන් චරිතෙ අදාල නෑ මහින්ද මහත්තය ඇතුලු සියලුම යුද්ධය ජයග්‍රහණය කරන්න උරදුන් අය නොහිටියනම් අපිත් ඉවරයි 🥺❤️

  • @kalpadarshana3655
    @kalpadarshana3655 3 ปีที่แล้ว +105

    බුදු සරණයි තාත්තේ අද අපි බයක් නැතුව ජීවත් වෙන්නෙ ඒ වගේ කැප කීරීම් කරපු ඔබ තුමාලා නිසා. ඔබ තුමාට උනු අසාදාරණයට සාදාරණයක් අනිවාරෙන් වෙයි . ජේසු පිහිටයි 🙏🙏🙏

  • @tharakakaushalya7341
    @tharakakaushalya7341 3 ปีที่แล้ว +58

    අර බේරිලා පැනලා ගිය නිළදාරියාව භාර දුන්න කිවුව පම්කයෝ ටික තාම පනපිටින් ඉන්නවන්ම් මැරිලම පලයන් නෑදෑයෝ සෙට් එකත් එක්ක්ම හැදිගෑවිලාම පල කැරි දෙමලු ටික 😠😠😠

    • @Arundathi_senanayake
      @Arundathi_senanayake 3 ปีที่แล้ว

      ඕකුන් කොහෙත් එකයි බලු හැතිකරේ.. ගද දෙමල්ලු...

    • @nadeeshanihemamala8879
      @nadeeshanihemamala8879 3 ปีที่แล้ว

      මේ නිලධාරීයා මේ තත්ත්වයට පත් කරපු දේශපාලන ජඩයොන්ට හෙන ගහන්න ඕනි.

  • @rkbadboy6560
    @rkbadboy6560 3 ปีที่แล้ว +17

    ජාතික වීරයෙක් කියන කට්ටිය කෝ

  • @nawodaudeshani9707
    @nawodaudeshani9707 3 ปีที่แล้ว +73

    අනේ අපේ සහෝදරයො කී දෙනෙක්නම් මේ දුක විදින්න ඇත්ද?😥😥

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +110

    රණවිරුවානෙනි බුදුන් වදින දැතින් නුබ සැමට වැන්දත් පවු නැත රට ජාතිය වෙනුවෙන් ඔබ සැම මොන තරම් වෙදනා සහගත වද විදින්න ඇතිද ? මානසිකත්වය ?? 😰😰

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @bikeloverssl
    @bikeloverssl 3 ปีที่แล้ว +18

    දේශපාලන බල්ලො වගේ නෙවෙයි අපේ මේ මිනිස්සු අපිට වටිනවා❤️ මේ මනුස්සයට නිසි තැන දෙන්න දැන් ඉන්න අයවත්🙏

  • @letsDance-kpop
    @letsDance-kpop 3 ปีที่แล้ว +90

    අපේ තාත්තත් අවුරුදු ගානක් යුද්ධෙ හිටපු කෙනෙක්. 😔
    😔

    • @LyricsA3
      @LyricsA3 3 ปีที่แล้ว +3

      ඔයාගෙ විතරක් නෙවෙයි අපේත්😔

    • @dinimiriyagalla5006
      @dinimiriyagalla5006 3 ปีที่แล้ว +2

      godk pin ubalage thaththalta🦁♥️

  • @tasteoflife8651
    @tasteoflife8651 3 ปีที่แล้ว +136

    පවු යකො දක්ෂයි,විදින්න තියන හැම දුකක්ම විදලා තියනවා සදාරනයක් කරන්න පවු පට්ට වැඩ්ඩෙක්..

  • @anuandnishu
    @anuandnishu 3 ปีที่แล้ว +8

    ලංකාවේ සුදුස්සට සුදුසු තැන හම්බෙන් නෑ සහෝදරයා.😞 ලංකාවට වැරදුනේ එතන. ලොකුතැන් වල ඉන්න ගොඩන් අයට සුදුසුකම් නෑ. බල පුලුවන් කාරකම විතරයි✋ ස්තූතියි අයියා ඔයාට❤️

  • @ranaviruva2942
    @ranaviruva2942 3 ปีที่แล้ว +32

    අට පාස් අමී කාරයා කිය කිය සොල්දාදුවන් පහත් කර කර කතා කරන සුවහසක් ශ්‍රී ලාංකීක ජනාතාවට මෙම වීඩියෝ එක පෙනෙත්වා..

    • @3nnghost706
      @3nnghost706 3 ปีที่แล้ว +1

      මෙයා පොලිසියේ කෙනෙක්

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      @@3nnghost706 කවුරුත් වීරයො 🤨

  • @pubudithalakshan636
    @pubudithalakshan636 3 ปีที่แล้ว +89

    8 pass කියල කුනු කතා කියන්නේ මේම රත්තරන් මිනිස්සුන් ට නේ..ඉතින් හරි යාවිද😑💔

    • @thiwankamadueanga4473
      @thiwankamadueanga4473 3 ปีที่แล้ว +5

      දුකයි ඇතතටම unp අන්ඩුව ගැන

    • @VN-dt9zo
      @VN-dt9zo 3 ปีที่แล้ว +1

      @@thiwankamadueanga4473 මේ ආණ්ඩුවත් ඊටහපන් 🤔

  • @gayansudarshana7810
    @gayansudarshana7810 3 ปีที่แล้ว +9

    මේක ජනාධිපති තුමාගේ හෝ අගමැති තුමාගේ අවධානයට යොමු කලා නම් මෙතුමට සාධාරණයක් වෙයි කියල හිතෙනවා

  • @sandeepanisiriwadhana8210
    @sandeepanisiriwadhana8210 3 ปีที่แล้ว +57

    පව් දේවියන්නේ කොච්චර දුකක් විදලද ජිව්තේ රැක ගෙන තියෙන්නේ...සාධාරණයක් ඉෂ්ඪ වේවා...

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +82

    අහගන ඉන්න බැරි තරමි දුකයි
    මගෙ නැන්දගෙ පුතා කොටි අරංගියා අදටත් ඔහු නැහැ හෙන පිට හෙන වැදියං කොටියට

    • @kasunkarunarathne8572
      @kasunkarunarathne8572 3 ปีที่แล้ว +1

      Indiyawa ppaththakin thiyamu. Yudden passe sthanasipathi wenna gihin Sinhala minissu athin wunu asadarane. Ape minissu mehema nm e gena Katha karala wedak thiyada

  • @deepikakahandawala883
    @deepikakahandawala883 3 ปีที่แล้ว +12

    ඔබ කරන මේ වැඩසටහන් අතිවිශිෂ්ටයි..ඇත්තටම මෙහෙම අතීතයක් අපිට තිබ්බද කියල ගොඩක් උන් දන්නෙවත් නෑ..අහිංසක නිලධාරීන් බිල්ලට දෙමින් කරපු සටන් විරාම,කාලකන්නි කොටි කරපු අමානුෂික වදහිංසා,එතැනිනුත් නොනැවතී කරපු දේශපාලන පලිගැනීම් ඇත්තටම ඒ අතීතය මතක්වෙද්දිත් ඇඟ හිරිවැටෙනවා..වැලලී යන මේ අතීතය දන්නෙවත් නැති තරුණ පරපුර අතරේ ඔබ පට්ටම චරිතයක් ..ඒ වගේම ඔබ වැඩසටහන හසුරුවන විදියත් අගයනවා..🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 ปีที่แล้ว +85

    මුළු ශ්‍රි ලංකාවක් නිදහසේ හුස්ම ගන්නේ ඔබත් සියලුම රණ විරුවන්ගේ කැප කිරීම නිසාමයි,,,🙏🙏🙏🙏🙏

  • @thushangamage495
    @thushangamage495 3 ปีที่แล้ว +59

    LTTE එකට කියන්නෙ මේ Unlike කරපු උන් ටික අරන් පලයවු😒😒

    • @Ashinithi
      @Ashinithi 3 ปีที่แล้ว

      Aniwa machan... Unwa aran yanna oni

  • @buddhikalakshan8048
    @buddhikalakshan8048 2 ปีที่แล้ว +7

    අපේ ගෙදරට එන්න පුලුවන් එකම පොලිස් මහත්තයා මෙයා පමණි ❤️❤️

  • @sandeepdewpura2663
    @sandeepdewpura2663 3 ปีที่แล้ว +59

    අපි මොනාද විඳලා තියෙන දුක් මේ මිනිස්සු එක්ක බලනකොට.... ඔබතුමන්ලා තමා සැබෑ විරුවෝ කවදාවත් ඔබතුමන්ලා මේ රටට ණය නෑ.. බුදුසරණයි!

  • @chamidupatinayaka172
    @chamidupatinayaka172 3 ปีที่แล้ว +72

    Unlike කරල තියෙන්නේ LTTE එකේ මේක බලන් ඉන්න බැරි එවුන්😑

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +7

    දෙමළ මිනිස්සු තාම LTTE එකත් එක්ක එකතුයි...ජයවේවා අපේ හමුදාවේ කොල්ලන්ට ...බුදුසරණයි ...මිහිපිට දෙවිවරුන්

  • @nadeenadeera3724
    @nadeenadeera3724 3 ปีที่แล้ว +78

    දශක තුනක...යුද්ධය නීමාකල අපේ රණවිරුවන්ට මාගේ උත්තමාචාරය ...🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @sanithlakshan717
      @sanithlakshan717 ปีที่แล้ว

      දශක තුනක් 😂 30 ක් බන්

  • @thanujaniroshinibalasuriya9846
    @thanujaniroshinibalasuriya9846 3 ปีที่แล้ว +59

    පඹයන්ට තියන ගෞරවය රණවිරුවන්ට ඇත්තටම නෑ ලංකාවේ.ඇත්තටම අසාධාරණයක් වෙලා තියෙන්නෙ මේ විරුවන්ට.ගොඩක් කැපකිරීම් කරලා වේදනා විඳලා 😢😢 දැන්වත් බලධාරීන්ගෙ ඇස් ඇරිලා මෙතුමාන්ට සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @Neil00841
    @Neil00841 3 ปีที่แล้ว +18

    කාලාකණ්ණි UNP එවුන් ගැන කොහේ හරි මොකක් හරි කතාවක් ඇහුනොත් ඒ ඉතින් කරපු කුපාඩි වැඩ ගැන තමයි..

  • @dineshkumara5579
    @dineshkumara5579 3 ปีที่แล้ว +44

    මේ අයට පොලිසියේ උසස්ම තනතුර දිය යුතුමයි ගොබ්බයන්ට තමයි මේ රටේ තනතුරැ ඔක තමයි ලංකාවේ තත්වය මේ රටටම කේලවුනේ ඔකයි

  • @iranganimangalika7176
    @iranganimangalika7176 3 ปีที่แล้ว +116

    ප්‍රේමදාස කොටින්ට කඩේ ගිය කාලේ තමයි ඔය දේවල් උනේ සජිත් ප්‍රේමදාසගෙ දැන ගැනීම පිනිසයි

    • @priyangikadarmadasa1029
      @priyangikadarmadasa1029 3 ปีที่แล้ว +1

      Buruwa balagani obe maha eka kerela tiyene aperada ratata😠😠😠😠😠😠😠😠

    • @priyangikadarmadasa1029
      @priyangikadarmadasa1029 3 ปีที่แล้ว

      Sajith oba dana ganin

    • @kantyaldousari7976
      @kantyaldousari7976 3 ปีที่แล้ว

      Kalakanni u n p awot rataewarai yahapalana atamagalin kalit akamai

    • @anjalacy568
      @anjalacy568 3 ปีที่แล้ว +1

      Wesge putha gon sajito balapiya mewa thoge mha eka karapuwa kari prema dasa marila giya thoth wala lanna oni karya thawa tho enawa balla

    • @hansilanka4522
      @hansilanka4522 3 ปีที่แล้ว +1

      මේවා. අමතක. වේච් අය. ගොඩක්. ඉනනවා.

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 3 ปีที่แล้ว +14

    කියන්න වචන නැ😔🥺🙏 අපේ රණවිරුවන්ට අපි ගොඩාක් ණයයී

  • @sujeewanimadurasingha6295
    @sujeewanimadurasingha6295 3 ปีที่แล้ว +51

    අනේ පව් දෙවියනේ ගොඩාක් දුක් විදලා .මෙතුමාට සාදාරනයක් ඉටු කරන්න පුලුවන් නම් හොඳයි .

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 3 ปีที่แล้ว +46

    😭😭😭😭මේ සහෝදරයාගේ කතා ව අහන කොට මට ඇඩුනා. හදවත කකියනවා බුදුසරණයි

  • @sasanilakshani5782
    @sasanilakshani5782 3 ปีที่แล้ว +12

    දෙවිවරැ ❤️අපි නිදහසේ හුස්ම ගන්නේ ඔබතුමාලා හින්දා
    දිර්ඝායුෂ
    අයියේ ඔයාටත් ගොඩක් පින් අපි නැති කාලේ වෙචිච දෙවල් අපිට දැනගන්න ඉඩ සැලසුවට ❤️

  • @yohans6815
    @yohans6815 3 ปีที่แล้ว +67

    මේ තමා නියම දෙවිවරු...

  • @AudioAlchemy870
    @AudioAlchemy870 3 ปีที่แล้ว +74

    මේ වැඩසටහන දමිළ භාශාවෙන් උප සිරැසියක් දැමිය යුතුමයි සහෝදරයා෴ තෙරුන් සරණයි෴

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @karunanayaka6287
      @karunanayaka6287 3 ปีที่แล้ว +1

      🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @pasanlakpriyajayasinghe7770
    @pasanlakpriyajayasinghe7770 3 ปีที่แล้ว +9

    ඔබ තුමාගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ධ වේවා. තෙරුවන් බෙලෙන් සෙත් වේවා...

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +68

    ඔබතුමාට ජාතියේ උපහාරය උත්තමාචාරය 🙏🏽🙏🏽🙏🏽

    • @nadekauae7515
      @nadekauae7515 3 ปีที่แล้ว +1

      අනේ දෙවියනේ ඇස්වලින් කඳුළු ආව අපේ රටේ දෙව්වරුන් ඔබලා සෑම දෙනාටම අපි ණයගැතියි

    • @nadekauae7515
      @nadekauae7515 3 ปีที่แล้ว +1

      ඒක තමයි අපේ රටේ නායකයඋන්ගෙ බඵකම ඕකුන් හෙනහතම ඛහනව මේ තරම් වීරයන් ඉද්දි ගොට්ටක් අල්ලන්න බඵකම පොන්නයින්ව ඒ තනතුර ලබාදෙන පොන්නයින්ව ආන්ඩුව

    • @nadekauae7515
      @nadekauae7515 3 ปีที่แล้ว +1

      මෙම නිලධාරියාට ඒ තනතුරට යන්න ලැබේවා අජිත් රෝහණ මහතාගේ නෙත ගැටේවා සාධාරණයක් ලැබේවා

  • @mcmoon3877
    @mcmoon3877 3 ปีที่แล้ว +44

    කවුද කැමති මේ විරුවා බලන්න යන්න,,

    • @maneeofficial2682
      @maneeofficial2682 3 ปีที่แล้ว +3

      එකෙන්ම.

    • @maneeofficial2682
      @maneeofficial2682 3 ปีที่แล้ว +4

      පොඩිහරි උදව්වක් දෙන්න කැමතී

    • @sasandivankara1930
      @sasandivankara1930 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් යමු

    • @AshanMadushanka-e4u
      @AshanMadushanka-e4u 4 หลายเดือนก่อน

      Yan yan yan 😒

  • @PathumDarshana12
    @PathumDarshana12 3 ปีที่แล้ว +35

    රට රැකපු රණවිරුවෙක් ඔබට ජයෙන් ජයම වේවා...

  • @priyanthakumara4783
    @priyanthakumara4783 3 ปีที่แล้ว +58

    ඔබතුමාලට එදා වගේම අදත් ආදරේයි එකම දුක මෙහෙම බෙරලා දුන්න රට නේද මේ කාළකන්නි දේශපාලුවන් කන්නේ උන් විදින සැප😠😠😠😠😠

  • @lakshanlakshan8478
    @lakshanlakshan8478 3 ปีที่แล้ว +176

    වණැස අයියාට ආදරේ අය මේ පැත්තට.❤️❤️❤️🌹

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +4

      🔥🔥🔥❤️❤️❤️🙏🙏🙏

    • @menakadilrukshi8216
      @menakadilrukshi8216 3 ปีที่แล้ว +1

      💖💖💖

    • @Noshika356
      @Noshika356 3 ปีที่แล้ว

      💜️💜️💜️💜️

  • @sanathkumara5035
    @sanathkumara5035 3 ปีที่แล้ว +23

    ඔබතුමා මිහිපිට දෙවියෙකි.... ජිවිත කතාවට ගොඩාක් හිත රිදුනා... එත් ඔබතුමාට සාදාරනයක් ඉශ්ට වෙන්න නම් ඒහා සමානව දුක් විදපු නායකයෙක් සිටිය යුතුමය... රට ජාතිය වෙනුවෙන් දහසක් කැපකිරීම් කරපු ඔබතුමගේ සියලු පැතුම් ඉටුවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +55

    අනේ දෙවියනේ කොච්චර දුකක්ද අපි වෙනුවෙන් අපේ රණවිරුවන් විදලා තියෙන්නේ 😥😥😥😥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @maxelectronic22
    @maxelectronic22 3 ปีที่แล้ว +55

    සර් එක්ක වැඩ කරන්න ලැබිමත් සතුටක්. බුදු සරණයි සර්.

  • @lakshansanjana2888
    @lakshansanjana2888 3 ปีที่แล้ว +10

    Unlike කරලා තියෙන්නේ කොටිද බන් ලැජ්ජයි 😥

    • @LyricsA3
      @LyricsA3 3 ปีที่แล้ว +2

      කොටි වෙන්නැති ඒම නැත්තං අර දෙපැත්තටම නැති ඇව්න්

  • @shankularathna1154
    @shankularathna1154 3 ปีที่แล้ว +51

    අප අද පොලවේ පයගසා ජීවත්වන්නේ ඔබ වැනි වීර සෙබළුන්ගේ කැපකිරීම නිසාවෙනි.
    සෙබලණනි ඔබ‍ට දීර්ගායු!🌹🌹🌹