කොටි සේනාවකට හසුව මරණයෙන් පළා ආ SF සැරයන් නුවන්ගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น •

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +66

    මරණය පෙනි පෙනී සතුරාට කිසිවිටකත් යටත් නොවී ඔබ වැනි වීර පුතුන් එදා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️. ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණට වාසනාවන් 🙏 අපි සදා ණයගැතියි ඔබලාට 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @KusalVlogs
    @KusalVlogs ปีที่แล้ว +49

    ඒ අම්මගෙ වේදනාවට.මටත් ඇඩුනා...වඩෙ නියමයි වනස ....ජය වේවා..සියලු රනවිරුවන් සදාකල් වැජබේවා ❤❤

  • @amilasuganda4640
    @amilasuganda4640 ปีที่แล้ว +63

    සංජීව අයියේ ගොඩාක් වටිනවා..මේ වගේ යුද පිටියේ ඉදන් මේක කරන එක..අපි මෙහෙම හරි දකිනවා මේ කුරිරු බව...

  • @lakshanperera6634
    @lakshanperera6634 ปีที่แล้ว +64

    නිලදාරියෙක් විදිහට ගත කරපු ජීවිතය මතක් කරන ගමන් අතීතයට අරන් ගියා. ඇත්තටම අගය කරනවා සංජීව ඔබලා මේ කරන වැඩේ.
    සුබ පතනවා.
    ජය වේවා...!

  • @salmiyahussain2677
    @salmiyahussain2677 ปีที่แล้ว +76

    අපේ තාත්තා Air Froce
    ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාම ජීවමාන දෙවිවරු ❤️🥺

  • @isurusampath5530
    @isurusampath5530 ปีที่แล้ว +38

    බුදු සරණයි සියලුම රණවිරුවන්ට

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว +19

    සංජීව සහෝදරයා බොහොම වටිනව අපේ විරුවන් එක්ක එදා ඒ බිහිසුනු අත්දැකීම් ලද ස්ථාන වලට ගිහිල්ලම පරන මතකයන් රටටම දැනගැනීම පිනිස මේවගේ ලස්සනට වර්ණවත්ව වැඩසටහන කිරීම පිලිබඳව හදවතින්ම ස්තුතිවන්ත වෙනව..💐💐❤️❤️

  • @pasindudilshan5367
    @pasindudilshan5367 ปีที่แล้ว +19

    ආසම වැඩසටහනක්.සියලු විරුවන්ට සියලු දෙවි පිහිටයි.❤️

  • @alwissemini7628
    @alwissemini7628 ปีที่แล้ว +11

    Hammooo....e වේදනාව ..amma ekka mmath adanawa..issarath mma kale කවදාවත් nodakapu..කවදාවත් ඇසට දැකල nathi e වීර සෙබළුන් වෙනුවෙන් adapu eka...😢..theruwan saranai රණවිරු සැමටම ..මියගිය රණවිරු සැමටම නිවන් සුව ලැබේවා ..❤🙏

  • @ialindanimesh662
    @ialindanimesh662 ปีที่แล้ว +24

    අහපු කතාවලින් ආහැට කදුලක් ආව කතාවක් ❤ මෙවන් මොහොතක් කිසි දිනෙක ‍යලි උදා නොවේවා 🙏

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +10

    නියමයි නියමයි සංජිව මල්ලි හැබැයි රැට තමයි මට බලන්න වෙන්නෙ වැඩ නිසා බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි🙏❤️🇮🇹

  • @kawadishorts
    @kawadishorts ปีที่แล้ว +26

    "ලංකාවේ ඇගයිමට ලක් විය යුතු වැඩසටහනක් "ජය වේවා අපේ විර සෙබළුන්ට සහ වනැස කණ්ඩායමට❤❤

  • @shalisrilanka9701
    @shalisrilanka9701 ปีที่แล้ว +31

    මේව බලද්දි මිනිස්සු තේරුම් ගන්නව ඇත්තටම යුද්දෙ කලේ කවුද වගේම යුද්දෙ නිසා පීඩා වින්දෙ කවුද කියල... මාත් අයියල 3ක් සීල් කරපු පෙට්ටිවල දාල එද්දිත් අනිත් අයිය කකුලක් නැතිව එද්දිත් මහපොළව බදාගෙන යුද්දෙට සාප කල එක කෙල්ලෙක්.. මමත් දැනට ඇමරිකන් හමුදා කම්පැණි එකක සිකියුරිටි කෙනෙක් විදියට සේවය කරල ලංකාවට ඩොලර් හොයනව.... ඔයාට ගොඩාක් පිං සංජීව... මේ අයගෙ සැබෑ වීරත්වය ලොවට පෙන්වනවට... මේ තමයි 20 වෙනි සිය වසේ ලංකා මෑණිගේ වීරයෝ...

    • @879milan
      @879milan ปีที่แล้ว +1

      💚💚

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว

      👍❤👍

    • @dunilwijayasiri6641
      @dunilwijayasiri6641 ปีที่แล้ว

    • @ajithperera255
      @ajithperera255 8 หลายเดือนก่อน

      ඔබගේ comment එකට හිතට හරිම දුකයි..සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

    • @NamalNamal-fb5xd
      @NamalNamal-fb5xd 2 หลายเดือนก่อน

      ❤Oya gna adambarai apita

  • @pkwijerathne4565
    @pkwijerathne4565 ปีที่แล้ว +5

    අද දින විරකැට්ය මදය ව්ද්‍යාලය අසල කඩල දන්සල අසල මුනගැසුනා.හිතේ තිබ්බ හීනයක් සැබෑ උනා.ගොඩක්ම නිහතමානී චරිතයක්.im proud of u my brother

  • @kamalchandana7119
    @kamalchandana7119 ปีที่แล้ว +15

    මියගිය සියලුම රනවිරුවන්ට උතුම් නිවන් සුව ලැබේවා 🙏🙏

  • @dilrukchanna8797
    @dilrukchanna8797 ปีที่แล้ว +15

    විරෝධාර රණවිරුවන්ට සහ සංජීව අයියට තෙරුවන් සරණයි

  • @lakshithamadushan8600
    @lakshithamadushan8600 ปีที่แล้ว +32

    Comando ලෝන්ග් බණ්ඩාවත් මේ වගේ ගෙන්න🔥

    • @jana4150
      @jana4150 ปีที่แล้ว +4

      එයත් නියම බුලට් එකක්...😊🔥👍

    • @lakshithamadushan8600
      @lakshithamadushan8600 ปีที่แล้ว +2

      @@jana4150 yaa ✨

    • @sampathrajaguru9505
      @sampathrajaguru9505 ปีที่แล้ว

      එයාගෙ එකක් තියනව නේද

  • @asanthapathmalal6514
    @asanthapathmalal6514 ปีที่แล้ว +3

    බුදුසරණයි සියලුම රනවිරුවන්ට. එ වගෙම ඔබටත් සංජිව මහත්මයනනි...මෙ කරන දෙ ගොඩක් වටිනවා

  • @අනංමනං-ව1ෆ
    @අනංමනං-ව1ෆ ปีที่แล้ว +7

    වැඩසටහන අලුත් මුහුණුවරකින් යනවා. නියමයි අයියේ ..අපේ විරුවන්ට තෙරුවන් සරණයි ...

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +4

    අතීතය ආවර්ජනය කිරීමක් ගොඩක් වටිනවා ... නුබලා යුදපිටියේ මේ වගේ ක්‍රීයා කරපු නිසයි අපි මෙහෙම නිදහසේ ඉන්නේ .. වැදූ මවටත් රටටත් නය නැති වීරෝදාර විරුවන් ..... දීර්ගායුස ලැබේවා සහෝදරයා නිදුක් නිරෝගී වේවා බුදු සරනයි තෙරුවන් සරනයි .... සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා ...

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +5

    සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏 සංජිව අයියා ගොඩක් පිං ඔයාටත් 🙏

  • @hasithalakshan820
    @hasithalakshan820 ปีที่แล้ว +8

    රනවිරුවො සියලුම දෙනට දෙවි පිහිටයි.මෙ වැඩසටහන කරන සියලුම දෙනටත් දෙවි පිහිටයි.....

  • @nihalperera2755
    @nihalperera2755 ปีที่แล้ว +2

    Amazing talented gentlemanqss ,,. Thank you👍 thank you all the mothers 🙏🇱🇰👊♥️ ,you all are our hero's 🌹 today tamil, muslim, sinhala people are living very peaceful because of yours amazing talented work,,Almighty god blessing you all 🙏

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +4

    වැඩ්ඩෙක්,වීරයෙක්❤❤ තෙරුවන් සරණයි🙏

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +4

    වැඩ්ඩෙක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰 බුදු සරණයි ❤️

  • @Anuhasrathnayake
    @Anuhasrathnayake ปีที่แล้ว +9

    Jungle එකේ programme එක කරන එක පට්ටම 'වෙනසක් වනැස..❤'

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว

    සුපිරි චරිතයක් ස්තූතී පින් නිවේදක තුමා රූප රාමූ එක්ක මේ වගේ දෙයක් ලංකාවේ වෙන පළවෙනි පාරටයී 🇱🇰 පපුව ගැහෙන සුන්දර වැඩසටහනක් ❤ ස්තූතී ඔබ දෙපලට වීරයානනී ජය වේවා ඔබට බුදු සරණයි ජේසු පිහිටයි නිවේදක තුමා දිගටම මේවගේ වැඩ සටහන් ගෙන එන්න ඔබට ජය

  • @hiranshaminda8455
    @hiranshaminda8455 ปีที่แล้ว +10

    වනැසට දැන් ඇබ්බැහි වී ඇත...❤️❤️❤️

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +4

    අඩේ මැදමුලනෙ නේ අම්මනම් දැකල පුරුදුයි මට 🤔 වෙනද වගේම අදත් සුපිරියක් තමයි බුදුසරණයි සියළුම රණවිරුවන්ට 🖤🖤🖤

    • @baghyapriayadarshani7710
      @baghyapriayadarshani7710 ปีที่แล้ว

      එදා මතකයන් අදවාගේ මතකක් වෙනවා .😓

  • @kasunthilanka8313
    @kasunthilanka8313 ปีที่แล้ว +5

    මෙවන් වැඩසටහන් තවත් කරන්න ශක්තිය ලැබේවා ❤️

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු රණවිරුවන් හට 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sanjewa

  • @buddhikasaranga
    @buddhikasaranga ปีที่แล้ว +3

    සංජීව මල්ලි ඔයාටත් වනැස කණ්ඩායමටත බෙහෙවින් ස්තුතියි , ඒ වගේම ඔයාට පුලුවන් නම් අපට තව වැඩසටහනක් ආයෙත් හිච්චා සමග කරන්න , මොකද අපේ කපිතාන් කොඩි වගේම හිච්චාත් පට්ටම වැඩකාරයක්නේ ස්තුතියි

  • @malindasampath5438
    @malindasampath5438 ปีที่แล้ว +11

    ඇත්තම යුධ බිමේ වැඩසටහන තිබ්බනම් ගොඩක් කැමති...

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +1

    අහන අහන තප්පරයක් ගානේ ඇග හිරිවැටුනා .මිහිපිට දෙවිවරු වීරෝදාර වීරුවන් නිසා තමයි අපට නිදහසේ ජිවත් වෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ .වනැසට සදා ආදරෙයි.සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි .ජිවමාන සාක්ෂි කරුවන් සමග වැඩසටහන කිරීම ගැන......

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka ปีที่แล้ว +24

    කර්නල් ලලලිත් ජයසිංහ සර් දිවි පුදපු තැනට ගිහින් විඩියෝ එකක් දාන්න ඔබට ජය

  • @sithumalwis6418
    @sithumalwis6418 ปีที่แล้ว +12

    මොනදේ කිව්වත් මාර අභිමානයක් එන්නෙ මගේ රටේ වීර සෙම්පතිවරුන් ගැන....❤️

  • @PasinduMalshan-k8f
    @PasinduMalshan-k8f 9 หลายเดือนก่อน +1

    මත්ද්‍රව්‍ය ක් වෙලා ඉවරයී මෙක නොබලැවොත් රෑට නින්ද යන් නෑ 🍒💕 සියලුම රනව්රුවන්ට ජය💕

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 ปีที่แล้ว +10

    ජීවමාන deviwaru❤
    SF යක්කු❤

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 ปีที่แล้ว +2

    Rata naya nathi මිනිසුන් ....උතුම් මවක් ....budusaranai devipihitai amma ....

  • @suranjisamantha5535
    @suranjisamantha5535 ปีที่แล้ว +3

    As per this SF & Commandos Sri lanka forces became a world number 03 ranked .Good bless you'll. Many thanks Sanjeewa.

  • @getastar2382
    @getastar2382 ปีที่แล้ว +1

    Bayak gewilawath ne අපේ viruwage.ජයවේවා බුදුසරණ .වනස t v ekatath ජයවේවා

  • @asankarath
    @asankarath ปีที่แล้ว +2

    මැදමූලන කිව්ව ගමන් පොඩ්ඩක් අවුල් වුනා😀.ඒත් ඒ ගමේ විරයෝ ඉන්න බැරිකමක් නෑනෙ...ජයවේවා!.ණයගැතියි සදා ඔබලාට...

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +40

    අපේ දකුණු පලාතේ ඉන්නේ පට්ටම කොල්ලෝ සෙට් එකක්..ආදරෙයි සොයුර හා අම්මා..මම රජරට කොල්ලෙක්.ආදරෙයි ❤️ සන්ජිව ..

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 ปีที่แล้ว +11

      අතීතෙ ඉදලම රජරට සහ උතුර දකුණු ඉන්දියාවේ ආක්‍රමණයින් ග්‍රහනයට පත්වෙද්දි සතුරා සමග සටන් කරලා රට එක්සේසත් කරේ දකුණෙන් ආපු අය තමයි සහොදරයා..මමනම් දකුනේ නෙවේ උඩරට..🇱🇰❤️❤️

    • @ravinduthennakoon
      @ravinduthennakoon ปีที่แล้ว +1

      දකුණ වෙනම රටක්ද? ඔක්කොම ශ්‍රී ලාංකිකයො

    • @gaminidissanayaka7633
      @gaminidissanayaka7633 ปีที่แล้ว

      poyya tama dakuna

    • @timefortravel4240
      @timefortravel4240 ปีที่แล้ว

      @@gaminidissanayaka7633 muunata kiyapan dakune ekak ta oka amma depu kiri ubata aye aran dei moda pakaya

    • @jumanji5239
      @jumanji5239 ปีที่แล้ว

      @@gaminidissanayaka7633 modaya

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +1

    යුධ බිමේ සටන් වැදුණු සෑම වීරෝදාර රණවිරුවෙක් ගේම ආදරණීය මෑණියන්ලගෙ හදේ රාවය'පිලිබිඹු කිරීමට ඒ උතුම් මාතාවගේ එම සුළු කොටස ප්‍රමාණවත් කියලා මට හිතෙනවා. කළ මෙහෙවර අමරණීයයි එම රණ විරුවට වගේම ඒ උතුම් මාතාවගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා ඒ වගේම නිරෝගී සැපවත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.

  • @jdashvin7941
    @jdashvin7941 ปีที่แล้ว +1

    Ayye sf kodi sir ge thawa videos one aniwaryen 🥰😍🥰😍❤❤❤❤❤methumatath api adarei sanjiwa ayyatath adarei me video eka mn balanne pandara 04am

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @Isuru350
    @Isuru350 ปีที่แล้ว +2

    ලංකාවේ trending වෙන්න ඕනෙ මේ වගේ වීඩියෝ .❤❤❤

  • @sameerasilva6257
    @sameerasilva6257 ปีที่แล้ว +3

    බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘

  • @danuprasad6451
    @danuprasad6451 ปีที่แล้ว +1

    Tawath watina Program akak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @lifevlog6986
    @lifevlog6986 ปีที่แล้ว +2

    සංජීව අයියා දියුණු වෙලා. ජය 🙋‍♂️💪

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට. අපිට ඔබ මාහා වීරයෙක්.

  • @nalakasadaruwan4552
    @nalakasadaruwan4552 7 หลายเดือนก่อน +1

    රූම් එකට වෙලා කන්න බොන්න විතරක් එලියට ගිහින් මේ වැඩසටහන බලන තුන් වෙනි දවස අද,,ඇත්තටම මේක ඇබ්බැහියක්, සියලු රට වෙනුවෙන් දිවි පිදූ, අබාද උන ,දිවි රැකගත් සියලු රනවිරුවන් හට උත්තරීතර උත්තමාචාරයයි,🙏🙏🙏

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +1

    තවත් අභීත වීරයෙක් එක්ක සුපිරි වැඩසටහනක්....❤✌️✌️. ජයවේවා වණැස. ජයවේවා සංජීව අයියා...❤✌️✌️

  • @asankasandaru4318
    @asankasandaru4318 ปีที่แล้ว +2

    සුපිරි සන්ජිව අයගේ මෙව් වැඩ සටහන ....

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +5

    හැමදාමත් මෙවගේ විඩියෝ ඔන සංජිව අයියා...යුටිවුබි එන්නෙ වනැස බලන්න විතරයි ❤️❤️❤️

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg ปีที่แล้ว +3

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 ปีที่แล้ว +7

    දැන් නම් සුපිරි වැනස ♥

  • @Maximum-w3g
    @Maximum-w3g ปีที่แล้ว

    දැන් පටිට වැඩ සටහන සිදුවීම් සිදු වු ස්ථාන වල ඉදන් ම ගෙන එක නියමයි ගොඩක් ස්තුතියි, දැන් හැමෝටම දැක බලා ගන්න පුලුවන් යුද්ධය කරෙ කොහොමද කියලා 👍💪❤️

  • @udithachathuranga6272
    @udithachathuranga6272 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා.!❤️🙏

  • @isharakawinda6884
    @isharakawinda6884 ปีที่แล้ว +1

    කියන්න වචන නැ පට්ටම ගැම්මාක් සියලු රණවිරුවන්ට උපහාර වේවා 🙏❤️

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 ปีที่แล้ว +13

    R.S.M.සාගර රණසිංහවත් ගෙන්නමු🌹🌹

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 ปีที่แล้ว +10

    පන ආදරෙයි පැලෙන්ට සිංහයෝ සිංහල යක්කු අපේ ආයුසත් අරන් ජිවත් වෙන්න ඔනි අපි ⁣වෙනුවෙන් පන දිපු සිංහල යක්කු

  • @shakilaperera9075
    @shakilaperera9075 ปีที่แล้ว +3

    මොන වීඩියෝ එකක් දැම්මත් වනස එකේ සුපිරියක් තමා ❤️🥺

  • @dilhanjayaweera7227
    @dilhanjayaweera7227 ปีที่แล้ว +2

    සුපිරි සංජිව අයියේ අලුත් වැඩේ...❤️🤟

  • @shalindabasnayake8800
    @shalindabasnayake8800 ปีที่แล้ว +2

    ❤️❤️❤️ ආසම වැඩ සටහනක්

  • @NadiPerera-b3v
    @NadiPerera-b3v ปีที่แล้ว

    SANJIWA,,,THANKS AGAIN, OYGE,POGROM OKKAMA BALANWA❤❤❤❤❤❤❤

  • @ajithperera255
    @ajithperera255 8 หลายเดือนก่อน

    බුදු සරණයි ඔබට ජය වේවා

  • @danushkajayalal6299
    @danushkajayalal6299 ปีที่แล้ว

    බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා කියලා පාර්ථනා කරනවා

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +3

    සංජීව ඔබ කරන මේ වැඩසටහන අතිවිශිෂ්ඨයි,,,අපේ රටේ ජාතියෙ පිනට පහළ වූ ජාතික වස්තුන් පිලිබද වීර වික්‍රම ක්‍රියාවන් තවතවත් මේවැනිම වැඩසටහන් අතිවිශිෂ්ඨ ආකාරයෙන් නොදන්නා අපේ දරුවන් හට දැනගැනීම පිනිස ඉදිරිපත් කිරිමට ඔබට ශක්තිය ලැබේවා...තෙරුවන් සරණයි ඔබ දෙපලට ❤️💪❤️

  • @WasanthGuna
    @WasanthGuna ปีที่แล้ว

    බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +1

    කියන්න වචන නැ සහෝදරයා.. වීර සෙබලෙක් .. බිහිසුණු අද්දැකිමක් ජයවේවා ❤🙏ආදරෙයි 🙏❤👍

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 ปีที่แล้ว

    Adaraniya ranaviruwani ape hadawatha palamu thana ibatai adarai hamadama . Sanjiwa aiya oyata pin apita ma ranaviruo hadunwa danawata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    ඉතිහාසයේ රන් අකුරෙන් ලිව් ඔබ සැම රණ විරුවන් සදා අමරණීයයි බුදුසරණයි ඔබ තුමාට අපේ හදවත් තුල ඔබ‍ සදා අමරණීයයි 🙏🙏🙏🙏🙏🤣🤣

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว +1

    අපිට මේ වගේ ලස්සන විඩියො එකක් ගෙන්න සංජිව අයියා ගොඩක් මහන්සි වෙනවා ගොඩක් ස්තුතී .සංජිව අයියා අතුලු වනස time එකට..

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว

    viruwanani obata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai..❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว

    තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @msajithgunathilaka9191
    @msajithgunathilaka9191 ปีที่แล้ว

    නියමයි වැඩේ. සංජීව අයියාටත් ඔයාගේ Crew එකටම ජය වේවා! ❤

  • @everforyou_5193awpdni
    @everforyou_5193awpdni ปีที่แล้ว +1

    ශ්‍රේෂ්ඨ රණවිරුවානෙණි ජාතියේ උත්තමාචාරය !!! දීර්ඝායුෂ ලැබේවා! ! ! තෙරුවන් සරණයි! ! !

  • @indikachamara3434
    @indikachamara3434 ปีที่แล้ว +36

    මේ කතාවම තමා අපේ ගෙදරත් මල ගෙදර හඩ් එක ගහන්නත් හැදුවා දෙපාරක් වෙඩි වැදුනා . රටට ජාතියට නය නැති මිනිස්සු 💪👍❤️

    • @freeminds6365
      @freeminds6365 ปีที่แล้ว +2

      සහෝදරයා උඹලා විඳපු දුක් කම්කටොලු එහෙමම තියෙන්න දෙන්න එපා .ඒවා කොමෙන්ටු විදිහට ලියලා හරි මේවාට දාපන්.වනැසෙ යන හැම වීඩියෝ එකකම වැටෙන උඹලගෙ කොමෙන්ටු ගොඩක් ආදරෙන් ප්‍රේක්ෂකයා බලනවා.🌹🌹🌹🌹 තෙරුවන් සරණයි

    • @damakikw3102
      @damakikw3102 ปีที่แล้ว

      දීර්ඝ ආයුෂ ලැබේවා රණවීර විරුවාණෙනී ඔබට🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว +1

    නියමයි නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +1

    හැමෝටම බුදු සරණයි 💐💐💐💐💐

  • @udithhirantha322
    @udithhirantha322 ปีที่แล้ว +1

    සියලු රණවිරුවන්ට 🙏🙏🙏

  • @indunilrathnayaka1802
    @indunilrathnayaka1802 8 หลายเดือนก่อน

    වීර මාතාවක්, ආදරෙයි, මෙවන් යුද ගැටුම් යලි ඇති නොවේවා.

  • @portaccesselevatedhighwayp8530
    @portaccesselevatedhighwayp8530 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ..දැන් ඉන්න මිනිසුන්ට යුද්ධයේ අමිහිරි මතක දැනගැනීමට..මහත් රැකුලක් සංජීව අයියේ..ජය වේවා.මමත් විශේෂ බලකා සෙබලෙක්.🙏

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +3

    ෂා.....😊❤️.....කලින් කොඩී එක්ක වගෙම වැඩසටහනක් ...නියමයි සංජීව මල්ලි.හැබැයි මේ රිද්මය නම් කොපි කරන්න ගියොත් නම් කවෘරු හරි 🐅 කාල තමා නවතින්නෙ.ජයමවේවා මල්ලි තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔයාල දෙන්නටම .බොරුවට කියවන්නැතිව නියමෙට කරං යනව ඔයා.....🔥🔥🔥👍

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว

      ❤️🙏

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +3

    මවුබිම වෙනුවෙන් තම ජීවිතය ගැනවත් නොහිතා දිවිහිමියෙන් සටන් කරපු සුපිරි රණවිරුවෙක්...

  • @kanchanakumari4335
    @kanchanakumari4335 ปีที่แล้ว

    වීරෝදාර රණවිරුවන්ට මාගේ හද පිරී උත්තමා චාරයයි ........සන්ජීව අයියෙ ඔයාටත්.💐💐💐💐💐💐💐💐🙏👍

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +2

    SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏♥️

  • @dilshanweerasingha9724
    @dilshanweerasingha9724 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳයි .. ඒත් අද කතාවෙ ගොඩක් කොටස් කපලනෙ.. ඒත් හැමදාම බලනව..❤️

  • @dananjaleedananjale3048
    @dananjaleedananjale3048 ปีที่แล้ว +2

    ජීවමාන දෙවිවරු ❤️💪🏻😌

  • @surangasujeewapetersz1229
    @surangasujeewapetersz1229 ปีที่แล้ว +1

    Mage ammo kiyanakotath age mail kelin wenawa...has kamakin jeewithaya berunu adaraneeya ranawiruwek...GOD BLESS dear...thanks wanesa TV

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +2

    සියලුම රණ විරුවන්ට 🙏❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +2

    බුදු සරණයි🙏❤️

  • @sasidudammika4833
    @sasidudammika4833 ปีที่แล้ว +3

    දැන්නම් වේනස පට්ට ❤❤❤

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 ปีที่แล้ว +4

    Respect brother 💙

  • @MalithaPresanna
    @MalithaPresanna 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ nuwan kumara aiya

  • @banukamunaveera233
    @banukamunaveera233 ปีที่แล้ว +1

    Budusarani obala siyalu denata...

  • @lahiruchamara1824
    @lahiruchamara1824 ปีที่แล้ว +1

    නියමයි බලන් ඉදියේ එකක් දානකම්.☺️💙☺️

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියේ. රට වෙනුවෙන් කළ මෙහෙවර.

  • @alfintas3905
    @alfintas3905 ปีที่แล้ว

    බුදු සරනයි සියලුම රනවිරුවන්ට