ආදරේ නිසා ඔබේ ආත්ම ගෞරවය පාවා දෙන්න එපා | Akila Vimanga Senevirathna | THERANA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2021
  • #valentinesspecial #akilavimanga #theranatv
    ආදරේ නිසා ඔබේ ආත්ම ගෞරවය පාවා දෙන්න එපා | Akila Vimanga Senevirathna | THERANA TV
    Subscribe us for more!
  • บันเทิง

ความคิดเห็น • 161

  • @bfahimazainudeen8638
    @bfahimazainudeen8638 3 ปีที่แล้ว +45

    සියලු බැදිම් දුකකි.අැත්ත කතාව.

  • @yapabandara5872
    @yapabandara5872 3 ปีที่แล้ว +37

    සර් හදවතටමයි කතා කරන්නෙ .ගොඩක් වදගත් 😍😍

  • @erandidilhara1537
    @erandidilhara1537 3 ปีที่แล้ว +26

    හදවතටම කතා කරන ඔබට ගොඩාරියක් පිං සර්

  • @user-xs5rw2dv8s
    @user-xs5rw2dv8s 3 ปีที่แล้ว +13

    ස්ර් කියන දේවල් සම්පූර්නයෙන්ම ඇත්ත..සමහර දෙමව්පියෝම දරුවන්ට වැරදි කරන්න ඉඩ දෙනවා..ඒවා නවත්තන්නෑ...කෙල්ලෝ දැන ගන්න ඕනි ආදරේ කරන්න ඒකේ ලිමිට් එකක් ඇතුව..සර්ට අපි ආදරෙයි...❤️❤️

  • @dewminamanuli-nc2wt
    @dewminamanuli-nc2wt ปีที่แล้ว +4

    මගෙ අනිත් භාගෙ හෙන පණ්ඩිතයි එයා කතා කරද්දි මට කට මිරිකන්න හිතෙනවා එයා කතා කරද්දි කියන මඟුලකට වඩා කට යන විදිය බලන් ඉන්න මං ආසයි😂. ඒ වුණාට දඟදාලා එයාගෙ හිත යන පස්සෙන් ගිහින් ලස්සන තැනක හිත නතර කරන්න මං ඊටත් වඩා ආසයි. එයාගෙ හිත ඇතුළෙ ගහන මානසික රස්තියාදුව මේ ලෝකෙ මං යන්න ආසම ටුවර් එක❤😍

  • @n.m.rathnayaka9397
    @n.m.rathnayaka9397 3 ปีที่แล้ว +19

    සර්ගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ..

  • @randisithara763
    @randisithara763 3 ปีที่แล้ว +23

    සර්ගෙ වීඩියෝ හැමදාම බලන මං♥️♥️🙏

  • @hasithhasith5953
    @hasithhasith5953 3 ปีที่แล้ว +13

    මේ වගේ වැදගත් දේවල් වලටත් Unlike කරන එවුන් ඉන්නවානේ

  • @silanthinandasena4155
    @silanthinandasena4155 3 ปีที่แล้ว +34

    අසම්මත ප්‍රේමයෙන් කෙනෙක් හොයන්නෙ නොලැබෙන සෙනෙහසක් විතරමයි.ප්‍රේමයේ උපරිමය රාගය උනත් මුලින් හොයන්නෙ සෙනෙහසම විතරමයි සර්.සරට ගොඩක් පින් රිදුන සිත් සුවපත් කරනවට

  • @anjaleeanju3391
    @anjaleeanju3391 3 ปีที่แล้ว +14

    ගොඩක් ස්තූති සර්. මේක අහන්න කලින් මම හිටියේ ගොඩක් දුකින්,කලකිරීමෙන්. ජීවිතේ බලාපොරොත්තු අතින් අන්තිම බිංදුවටම වැටිලයි හිටියේ. මැරෙන්න හිතුනා ඇත්තමයි. ඒත් මාව දාලා යන්න යන අයට සතුටින්, නිදහසේ යන්න දෙනවා සර්. ගොඩක් ස්තූති සර්. තෙරුවන් සරණයි...!!! 🙏🙏🙏💖💖💖💖

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +38

    අපරාදේ එයා මාව දාලා ගියේ එයා මාව හොයන් එනකොට හිමිට හැමදේම ඇතැරලා ගිහිගෙයින් පිටවිලා ඉදිවි මම

    • @utharabope3891
      @utharabope3891 ปีที่แล้ว

      දැන් කොහොමද ? .................

  • @neksharishani5379
    @neksharishani5379 3 ปีที่แล้ว +12

    කව්ද මේ වගේ වීඩියෝ unlike කරන්නේ 😡😡

  • @dilkiwithanage6886
    @dilkiwithanage6886 3 ปีที่แล้ว +44

    ප්‍රේමය කියන්නෙම ලින්ගිකත්වය විතරයි 😓😓😓.පිරිමියා හොයන්නේ ඒකමයි.වැදගත් ඒකමයි 😓✔❌..ඒකත් එක කොටසක් විතරක් කියලා හිතන් නෑ

    • @thilinikaushalya506
      @thilinikaushalya506 3 ปีที่แล้ว +5

      ඔව් ඒක තමයි

    • @dilkiwithanage6886
      @dilkiwithanage6886 3 ปีที่แล้ว +4

      හුම් 😶

    • @chandimasubodani5773
      @chandimasubodani5773 3 ปีที่แล้ว +10

      ගැහැණිය අසරණ වෙන තැනක් ඒක. ආදරේදි බොලද නොවී හරියට කොන්ද කෙලින් තියන් ඉන්න, තීරණ ගන්න ගැහැණියට පුළුවන්කම තියෙන්න ඕන.

    • @iamhermes9656
      @iamhermes9656 3 ปีที่แล้ว

      මේකිගෙ කොල්ලා මේක දැක්කොත් ..එහෙනම් කෙල්ල මන් ගියා 🤣🤣🤣

    • @thilinikaushalya506
      @thilinikaushalya506 3 ปีที่แล้ว +1

      @@iamhermes9656 එහෙම උන් යන එකමයි හොඳ

  • @kalumcabtravel3240
    @kalumcabtravel3240 3 ปีที่แล้ว +13

    සහතික ඇත්ත කතාව සහ ඔයාට ගොඩක් දේවල් මේ සමාජය තුළ තේරෙනවා බව මට තේරෙනවා ගොඩක් හොඳ වචන ටිකක් ඔබගේ මුවෙන් පිට වූවා

    • @kuwaitme8551
      @kuwaitme8551 3 ปีที่แล้ว

      🌷😭😷🌹💗❤️

  • @kumuduniganga5271
    @kumuduniganga5271 10 หลายเดือนก่อน +3

    තෙරුම්.ගන්න.අමාරුම.දේ..ආදරෙයි 💔💔💔💔

  • @thilinikaushalya506
    @thilinikaushalya506 3 ปีที่แล้ว +6

    සර් අනේ ඉක්මනට සනීප වෙන්න

  • @NiroshaSadamali-fi4dk
    @NiroshaSadamali-fi4dk 3 หลายเดือนก่อน +1

    සර් ඔයාට තෙරුවන් සරණයි.🙏🙏ගොඩාක් ආදරෙයි ඔයාට මේ රටේ ආදරනීය අය.

  • @shashinisrimali7999
    @shashinisrimali7999 3 ปีที่แล้ว +7

    ගොඩක් පින් සර්❤️☸️

  • @user-kk5kn2eo5t
    @user-kk5kn2eo5t 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති සර් දැනුවත් කරනවට තෙරුවන් සරණයි ඔබට .

  • @bashithalakshan4928
    @bashithalakshan4928 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi4342 3 ปีที่แล้ว +4

    සර්ට ඉක්මන් සුවය ලැබෙන්න ඕනි..

  • @WasanaInWonderland
    @WasanaInWonderland 3 ปีที่แล้ว +6

    Thank you for your kind advice about how to handle my current situation. I felt stuck and was feeling defeated. I appreciate that you were able to give me some suggestions on how to move forward.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +8

    අපේ සර් 🙏❤

  • @mashimishel6289
    @mashimishel6289 3 ปีที่แล้ว +2

    Godak pin sir oyata. Hithata senasimak denenawa....

  • @dinu...9128
    @dinu...9128 3 ปีที่แล้ว +4

    Budusarni sir

  • @anushaapriyadarshanii4853
    @anushaapriyadarshanii4853 3 ปีที่แล้ว +7

    Kiyapu hamadeyakma aththa

  • @nilushiupul4192
    @nilushiupul4192 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤ sthuthi sir

  • @piyumiapsara8078
    @piyumiapsara8078 3 ปีที่แล้ว +2

    Sir oya apita loku haiyak sir Budu saransi sir...🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹

  • @niroshasanjeewa9458
    @niroshasanjeewa9458 3 ปีที่แล้ว +1

    Sirnam aethtamai buduwenna perum purana devekenek

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว +2

    Sir mama igena ganna lamayek nounath math me weda satahana balanawa sthuthi sir dergay wewa

  • @thakshilakumari967
    @thakshilakumari967 3 ปีที่แล้ว +6

    සර් කසාද ජීවිතේ ගැන program එකක් නැතිද

  • @danushkaruwan6673
    @danushkaruwan6673 ปีที่แล้ว +1

    ලස්සනයි සර්

  • @shenolimathews5673
    @shenolimathews5673 3 ปีที่แล้ว +1

    sir mat sir ekka ktha kranna asayi aththtma hithata mara sahalluwak danenawa

  • @jananidisantha1626
    @jananidisantha1626 3 ปีที่แล้ว +1

    අන්තිමට ටිකනම් හදවතටම දැනුනාසර්♥️♥️

  • @ChathuraVidarshana
    @ChathuraVidarshana ปีที่แล้ว +2

    Heart touching ❤🥺

  • @sethmiyasodara986
    @sethmiyasodara986 ปีที่แล้ว

    Aderei.❤

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 3 ปีที่แล้ว

    Very nice 👍

  • @dulanjalisewmini1683
    @dulanjalisewmini1683 3 ปีที่แล้ว +1

    ❤️

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 3 ปีที่แล้ว +7

    Athtama athta sir godak pin❤️

  • @samanthifernando7795
    @samanthifernando7795 ปีที่แล้ว

    බැදීම් දුකක්

  • @akashmalinda5268
    @akashmalinda5268 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @tharakamadushani6406
    @tharakamadushani6406 3 ปีที่แล้ว +1

    Budu saranay sir

  • @starrynightmusic9529
    @starrynightmusic9529 3 ปีที่แล้ว

    ❤❤

  • @kalanikalani2929
    @kalanikalani2929 ปีที่แล้ว +1

    My favorite 😍😍😍

  • @DhananjiSewwandhi-ur3zx
    @DhananjiSewwandhi-ur3zx ปีที่แล้ว +2

    👍

  • @user-pc6xi1kq6g
    @user-pc6xi1kq6g 3 ปีที่แล้ว +1

    😊❤️❤️

  • @renukasandamali6422
    @renukasandamali6422 3 ปีที่แล้ว

    Ane sir godaak pin .

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว

    👍👍

  • @kunangebuddhika5516
    @kunangebuddhika5516 3 ปีที่แล้ว +4

    Budu saranai sir

  • @rangamarasinha-ld2tm
    @rangamarasinha-ld2tm ปีที่แล้ว +1

    Ahanna ahanna asai. Jivitha ta watina kiyamanak. Hodata therenawa. Godak pin.jivithe hadaganna.

  • @kumarirasika160
    @kumarirasika160 3 ปีที่แล้ว

    Premayak nisa widawapu me hita sa obe wachanawalinma suwapath una ....🙏🙏🙏

  • @chamodiwasana1040
    @chamodiwasana1040 3 ปีที่แล้ว +1

  • @-sha7718
    @-sha7718 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @maashiperera9647
    @maashiperera9647 3 ปีที่แล้ว

    E kathawa hoda adarshayak, meen tharuna parapurata akila sirgen

  • @janushasulakshani7997
    @janushasulakshani7997 ปีที่แล้ว

    Adare nm idhi nttm yai yana aya gena nohitha iganeemen goal ekta giynm ❤️

  • @maheshikakumari8478
    @maheshikakumari8478 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි සර්....

  • @worldisnothing3776
    @worldisnothing3776 3 ปีที่แล้ว +8

    සති 2ක් ගිහින් මට මේක රෙකමන්ඩ් කළේ😒

  • @kavindusandeepa-cg8jw
    @kavindusandeepa-cg8jw ปีที่แล้ว

    👍👍👍

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 3 ปีที่แล้ว

    👍💐

  • @sandeepasamarakoon8258
    @sandeepasamarakoon8258 3 ปีที่แล้ว

    Godak lassanae👍👍👍

  • @tharangaamarasiri1798
    @tharangaamarasiri1798 3 ปีที่แล้ว

    Ft

  • @kanchana1456
    @kanchana1456 3 ปีที่แล้ว +4

    Great message 🌹❤

  • @mihiriwaduge9286
    @mihiriwaduge9286 3 ปีที่แล้ว

    Badeem hari pudumai thamai sir

  • @sanjana5105
    @sanjana5105 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @gayanthasadaruwan2090
    @gayanthasadaruwan2090 3 ปีที่แล้ว +8

    සියලුම බැදීම් දුකක්ම පමණි...

    • @ayeshamadu3755
      @ayeshamadu3755 3 ปีที่แล้ว +3

      Eththa.api badeem walin eth wena taramata duka adui.

  • @maashiperera9647
    @maashiperera9647 3 ปีที่แล้ว

    sir katha k ahanna asai..e wagema hitata wadinawa..ediri tharuna paraourata hoda panividayak

  • @user-nf6zy6ee9s
    @user-nf6zy6ee9s 11 หลายเดือนก่อน +1

    😢😢🙏🙏👍

  • @udayachathu8966
    @udayachathu8966 ปีที่แล้ว

    Sir oyath lassanay oyage katawath lassanay

  • @dilhanipathiraja8239
    @dilhanipathiraja8239 3 ปีที่แล้ว +1

    Tharuna oba komada mechchra athdekim gonnnnak jiwetheta ekkkaragaththe sir ......

  • @sachiniprimalsha1296
    @sachiniprimalsha1296 3 ปีที่แล้ว +4

    බැදීම් අඩුයි නම් දුක අඩුයි සර්. ආදරේ ගැන කලකිරිලා ඉන්නෙ.

    • @mylovemom460
      @mylovemom460 ปีที่แล้ว

      බැදීම් ඇති වෙනව කියන්නෙම දුකක් 🥺බැදීම් අඩු වෙනව කියන්නෙ ජීවිතේ සැනසීම,සතුට ,නිදහස තියෙන්නෙ මං නම් හිතන විදිහට එතන ❤😍

  • @hansiweerasinghe8274
    @hansiweerasinghe8274 3 ปีที่แล้ว +1

    Hrima lassni sir

  • @priyanthihewawitharana736
    @priyanthihewawitharana736 3 ปีที่แล้ว +1

    Sir jeewithe kiyana sagare gaburatama kimidila iwarai

  • @Antonjayananda
    @Antonjayananda 3 ปีที่แล้ว +1

    හිතේ චිත්‍රය අපි ගන්නේ ජනප්‍රිය සන්ස්කෘතියෙන් හදපු දෙයින්. ප්‍රේමය ගැන නහුතයක් වැරදි අදහස් පතුරවලයි තියෙන්නේ.

  • @sulosulochana5760
    @sulosulochana5760 3 ปีที่แล้ว

    Ane Sair oyat pin ape hith hadanawata

  • @rathnasele1441
    @rathnasele1441 3 ปีที่แล้ว

    ane sr aththatama mata me wediyatama hethenawa thama b s

  • @inokaabiperera9838
    @inokaabiperera9838 3 ปีที่แล้ว

    Aththa sir badim kiyanne duka thama

  • @seasa2691
    @seasa2691 3 ปีที่แล้ว

    Adaraya keyana puduma dayak. A gana kohhara kata kalt made. A unata badema dukak. Sar keyana dawal atta. Hadawatata dananawa. Ape hamoma adaray keyana mayawata auh wanawa.

  • @nipu8348
    @nipu8348 3 ปีที่แล้ว

    Sir gana kiynn mt wachana ne. Sir wge hithana minissu hri adui.hoyagnn nthi taram.sir godak wtina kenek.

  • @malshaloshani3429
    @malshaloshani3429 3 ปีที่แล้ว

    💙💙💙💙💙💙❤️💙💙💙💙💙💙

  • @mesandesendash9538
    @mesandesendash9538 3 ปีที่แล้ว +3

    Sir class karanne koheda

  • @shammisenarathne2305
    @shammisenarathne2305 3 ปีที่แล้ว +3

    Oba gana matanam pudumi.oba thumata puduma danumak theyanne .obata budu sarani

  • @sewminidilrukshi9747
    @sewminidilrukshi9747 3 ปีที่แล้ว

    Ane Sar hitha hada gnn amarui merenna hithenawa

  • @nilushikamaduwanthi2086
    @nilushikamaduwanthi2086 3 ปีที่แล้ว

    Aththatama jeewithe badim kiyanne Loku dukak..

  • @yamunapriyadarshani3521
    @yamunapriyadarshani3521 3 ปีที่แล้ว +1

    Labeem nolabeem daragnn e dewlwlt huru krnn minissunge hdwathtam katha krnn sirta tharam puluwn kenek twa nathuw athi

  • @thusharipremarathna4418
    @thusharipremarathna4418 3 ปีที่แล้ว

    Busy banana tawat saralawa kiyadena apooruwa......stuti obata

  • @shriiHouse2232
    @shriiHouse2232 ปีที่แล้ว +1

    සර්ගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා...

  • @maheshifrenando6779
    @maheshifrenando6779 3 ปีที่แล้ว +2

    Sr jivitha kalema nobada inn theernya kroth eka vradakda ?

    • @lakshikaherath2379
      @lakshikaherath2379 3 ปีที่แล้ว +1

      Ek thmi hodam de mtt ehm hithil tiynwa nngi😪

  • @dinushadinusha6272
    @dinushadinusha6272 3 ปีที่แล้ว

    ආදරය නිසාම තමා ඇත්ත එලි කරන්න ඕනේ ඇත්ත කියන එක කිව්වා කියලා ආත්ම ගවුරවය කොහොමද නැතිවෙන්නෙ ඒක තමා හරි මොකද ඊට පස්සේ තවත් කෙනෙකුට ලං විය නොහැක , හැමෝම බලන්නේ දකින්නේ වපර ඇහින්නම් ඒ ඔක්කොටම පෙන්නේ ආත්මය කෙලෙසෙනවා වගේ වැඩක් තමා 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

    • @mylovemom460
      @mylovemom460 ปีที่แล้ว

      නෑ සහෝ ආදරය කියන්නෙම අත් හැරීමක්.❤අපි කෙනෙක්ට ඇත්තටම ආදරේ කරානම් එයාගෙ සතුට දැකල අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනෙ 🥺☺️

  • @ravindurashmika162
    @ravindurashmika162 3 ปีที่แล้ว +5

    අහංබෙං සෙට් උනේ 🙂

  • @maneeshasewmiranasinghe4843
    @maneeshasewmiranasinghe4843 3 ปีที่แล้ว +3

    Mamath ath kapagaththa modakamata podi kale den 21k den jeewithe boho dewal therenawa

  • @kalharisamarasinghe2189
    @kalharisamarasinghe2189 3 ปีที่แล้ว +3

    සර් එක්ක කතා කරන්න බැරි ද සර්.🙏

  • @oshanipiyumi3807
    @oshanipiyumi3807 3 ปีที่แล้ว +2

    Sirta gdak pin samahara ayage hith pirisidu karanawata❤️

  • @sudarmisudusudu5995
    @sudarmisudusudu5995 3 ปีที่แล้ว

    Ekanm atta sair..

  • @madushanidilhani7399
    @madushanidilhani7399 ปีที่แล้ว +1

    Sir ktha krnne hadawathatama thamai

  • @pathumpathum9906
    @pathumpathum9906 3 ปีที่แล้ว +3

    සර් හදිසියේ හලි පන වගෙ ආදලෙ කලන කෙනා දලා ගියොත් හනා ඉන්නෙ කොහොමද ........

    • @mylovemom460
      @mylovemom460 ปีที่แล้ว

      හිත හදාගන්න ඕනෙ සහෝ.කිසිම කෙනෙක් අපේ ජීවිත කාලෙම අපි ලග ඉන්නෙ නෑ.🥺අපි අකමැති උනත් ඒක තමයි ඇත්ත .😣කවද හරි හැමෝම අපිව දාල යනව.💔දාල යන අයට යන්න දීල අමාරුවෙන් උනත් හිත හදාගන්න .හිත හදාගෙන ඔයාට යන්න ගමන්නක් තියෙනව .ඔයාට ජීවිතේ දීපු දෙමව්පියො වෙනුවෙන් ඒ ගමන යන්න 🖐️❤

  • @sandalisandali3208
    @sandalisandali3208 3 ปีที่แล้ว +2

    😔😔😔😔😔😔😔😔😔😔 බැඳීම දුකක්

  • @sarangisugandika5117
    @sarangisugandika5117 3 ปีที่แล้ว

    සර්.. මට කතා කරන්න බැරිද සර් එක්ක 🤔

  • @sadunijayaweera9996
    @sadunijayaweera9996 3 ปีที่แล้ว

    Sir godak pin hadawathata katha karanawata🥺❤️

  • @kalanibimasha5
    @kalanibimasha5 3 ปีที่แล้ว +1

    Sirge panthi yanna thibunanam kiyala hithuna wara ananthai ❤

  • @shashikalahasini2032
    @shashikalahasini2032 3 ปีที่แล้ว +2

    😔😔atta ktw