Akila Vimanga Senevirathna - Sinhala | Episode 51 (Special) | පොරොන්දු කඩ වෙලා දුක් විඳින අයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.

ความคิดเห็น • 1K

  • @sitharaherath334
    @sitharaherath334 2 ปีที่แล้ว +492

    අද මගෙ සුදු මහත්මයාගෙ උපන්දිනය එත් අපි ඈත් වෙලා අවුරුදු 4ක් වෙනවා.💔. එක තප්පරක් අපිට අපි නැතුව බැරි තරම් 💔 ගෙවල් වල බල කිරිමට ඈත් උනත් අපි ...😔අදටත් මං එයාගෙ 4to එකක් බලලා සැනසෙනවා ... ඒ තරම් මගෙ ලෝකෙ එයා ..ලබන ආත්මයක හරි මගෙ මැණික මට ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...කොහෙ හරි සැනසිමෙන් ඉන්න ඕනේ එයා ...කවදාහරි එයාව දකින්න ආසාවෙන් පෙරුම්පුරනවා මං ...අවංක ආදරය කාටත් හිමි වෙවා ❤️‍🩹

    • @udeshika2386
      @udeshika2386 2 ปีที่แล้ว +48

      අනේ ඒ වචන ටිකට පපුව පිච්චිලා ගියා නංගියේ

    • @crickboy3782
      @crickboy3782 2 ปีที่แล้ว +5

      ❤❤❤❤❤

    • @sitharaherath334
      @sitharaherath334 2 ปีที่แล้ว +5

      @@udeshika2386 💔💔

    • @CHATHU970
      @CHATHU970 2 ปีที่แล้ว +14

      ඒක තමයි කරන්න පුළුවන් හොඳම ආශිර්වාද ❤️ සතුටුයි ඒ වචන ටිකට

    • @Hashi..dissanayaka
      @Hashi..dissanayaka 2 ปีที่แล้ว +3

      🥺🥺

  • @sashinikavindya3702
    @sashinikavindya3702 2 ปีที่แล้ว +301

    අමතක කරපු මතක අවුස්සලා අයෙත් හිනා වෙන්න කියලා දුන්නු එකම ගුරුවරයා ❤

    • @chathuperera9982
      @chathuperera9982 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත.❤️✌️

    • @dwghart3708
      @dwghart3708 2 ปีที่แล้ว +2

      හ්ම්ම්

    • @lakshikaherath2379
      @lakshikaherath2379 2 ปีที่แล้ว +1

      ඇත්ත. 😊

    • @premathilakanew2935
      @premathilakanew2935 2 ปีที่แล้ว

      වීක්ග්‍රහයට සිත සශලවේනව මෙවන් වැඩසටහන්වලින් අපිව දැනුවත් කිරිමෙන් ඔබට සදා පින් ඔබට ඣයවේවා

    • @DahamiNethra
      @DahamiNethra 2 ปีที่แล้ว

      Ow. Eka ඇත්ත ❤️

  • @warunirasangika2911
    @warunirasangika2911 2 ปีที่แล้ว +154

    මැරෙන්න හිතෙන තරන් දුකක් හිතේ තියාගෙන අද මම ඒ දුක අමතක කරල හිනා වෙල.ආයෙමත් මගෙ හීන වලට යන්න පටන් ගත්තෙ. සර්ගෙ මේ වචන වලට පිංසිද්ද වෙන්න.🙏

  • @w.w.iwijadasa6543
    @w.w.iwijadasa6543 ปีที่แล้ว +27

    දාලා ගියාම ඇයි එහෙම දාලා ගියේ කියලා අහපු මිනිස්සු තමයි අවංකවම ආදරේ කරපු මිනිස්සු 😥 කියලා මට හිතෙනවා සර් 🙏

  • @user-fp8zl2sq2h
    @user-fp8zl2sq2h 2 ปีที่แล้ว +62

    පියෙකු මෙන් ජීවිතය කියාදෙන ආදරනීය පුංචි කොල්ලා.. (අකිල සර්) 🔥❤️

  • @lakmi8095
    @lakmi8095 2 ปีที่แล้ว +234

    දිවුරලා දුන් පොරොන්දු ඉටු කළා නම් මිනිස්සූ
    ලෝකේ නෑ මන් වගේ හිනාවෙන් කඳුලු හංගන මිනිස්සූ...🥺❤️

    • @dhammika04jayasinghe6
      @dhammika04jayasinghe6 2 ปีที่แล้ว

      මමත් ඔය කමෙන්ට් එකම දාන්න ගියේ , 💔

    • @lakmi8095
      @lakmi8095 2 ปีที่แล้ว

      @@dhammika04jayasinghe6 🥺👌

    • @nipulkrishantha1456
      @nipulkrishantha1456 2 ปีที่แล้ว +6

      මම නම් කඳුළු හංගගෙන සතුටින් ඉන්න කෙනෙක්. මම පුංචි කාලේ ඉඳන්ම පංතියේ ළමයින් කොන් උන කෙනෙක්. Teachersලගෙන් ඉඳ හිට කොන් වෙලා තියෙනවා

    • @dineshlakmal5330
      @dineshlakmal5330 2 ปีที่แล้ว +1

      Aniwarenma

    • @nipulkrishantha1456
      @nipulkrishantha1456 2 ปีที่แล้ว +1

      @@dineshlakmal5330 ඔව් බං 😢

  • @anonymoussoul6148
    @anonymoussoul6148 2 ปีที่แล้ว +94

    මැරෙන්න තරම් වේදනයි සර්.ඒත් මට ජීවත් කරන්න ජීවිතයක් තියෙනවා ඒ තමයි මගෙ අම්මා.මම සර්ගෙන් ඉගෙනගන්න ළමයෙක්.මිනිස්සුන්ට මෙහෙම කරන්න පුළුවන්ද කියලා හිතෙනවා ඇයි මිනිස්සු එච්චර නපුරු කියලා හිතෙනවා.මේ වගේ වෙලාවක සර්ගෙ හඩ මට බෙහෙතක් ගොඩක් පිං සර් 🙏

    • @tashmiillangasinghe4798
      @tashmiillangasinghe4798 2 ปีที่แล้ว +3

      Math amm nisa jewath wene nathn maril

    • @shanikaseedavi1457
      @shanikaseedavi1457 2 ปีที่แล้ว +3

      @@tashmiillangasinghe4798 දාලා ගිය කෙනෙක් වෙනුවෙන් කවදාවත් එහෙම.කරන්න එපා ජිව්තේ දිනන්න මාත් එහෙම.හිතපු කාලයක් තිබ්බා ඒත් ඇයි අපි එහෙම වෙන්නේ 👍🥰

    • @dasarasandamali1991
      @dasarasandamali1991 2 ปีที่แล้ว

      අපේ ජීවිත මොතතරම් අපූරුවට ඔබ කියවනවා ද??????????🙏🙏🙏

    • @incrediblemoments2021
      @incrediblemoments2021 2 ปีที่แล้ว +2

      Hama welema hinawela sathutin inna ehema innawa dakiddi wadipurama ridenne apiwa riddapu minissuntamai ❤🙏👍

  • @tharushamalshan4187
    @tharushamalshan4187 2 ปีที่แล้ว +91

    පොරොන්දු රකින්න බැරි නම් .....කවදාවත් කාටවත් පොරොන්දු දෙන්න එපා....මොකද ඒක දරාගන්න අමාරුයි ගොඩාක් 😞💔

    • @shanikaseedavi1457
      @shanikaseedavi1457 2 ปีที่แล้ว

      🥲🥲🥲🥺🥺🥺

    • @jayaniprabodhika6857
      @jayaniprabodhika6857 2 ปีที่แล้ว +4

      ගොඩක් අය කරන්නේ පොරොන්දු කඩ කරන එක. එයාල දන්නේ නෑ ඒ පොරොන්දු කඩ කලාම අනිත් කෙනා විදවන්නේ කියලා

    • @shanikaseedavi1457
      @shanikaseedavi1457 2 ปีที่แล้ว +2

      @@jayaniprabodhika6857 එයාලත් ඒ වගේම ව්දවනව

    • @savindisavindi9171
      @savindisavindi9171 2 ปีที่แล้ว +2

      Ow eka aththa kawadawath dala yanne na kiyala porondu dila ada eya mawa dala giya

  • @savishkasithumina4673
    @savishkasithumina4673 2 ปีที่แล้ว +79

    ඇත්තටම සර්ගේ කතා අහද්දි ඇඩෙනවා😥.අමතක කරලා තියෙන මතක ආයිත් ඇවිස්සෙනවා🥺

  • @ptciunlocker
    @ptciunlocker 2 ปีที่แล้ว +42

    🥺💔🥀 වේදනාවෙන් දුක්විඳින හැම හිතකටම සැනසීම ලැබේවා...

  • @thiliniwijeweera5160
    @thiliniwijeweera5160 2 ปีที่แล้ว +67

    කවුදාවත් නොදැකපු, කවදාවත් කතා නොකරපු පුද්ගලයෙක් කොහොමද මෙච්චර මනුස්සයෙක්ගෙ හිතක් සුවපත් කරන්නෙ! දවස් ගානක් උනත් කතා කරන විදිය අහන් ඉන්න පුලුවන්♥️ ලස්සන හිතක් තියන ගුරුවරයෙක් 🙏❤️

    • @jsegodage6553
      @jsegodage6553 ปีที่แล้ว +1

      ඒක නම් සහතික ඇත්ත .

    • @lakshideon945
      @lakshideon945 7 หลายเดือนก่อน

      Ane ou kadulu enawa nawathwa ganna th baha

  • @Statusvideo578
    @Statusvideo578 2 ปีที่แล้ว +139

    දහමත්,සිංහලත් හැම දෙයක්ම කියා දෙන අපූරු සිංහල ගුරු දෙවිදු...❤️😊

  • @sashinikavindya3702
    @sashinikavindya3702 2 ปีที่แล้ว +43

    සර් ගෙන් ඉගෙනගත්ත නිසා ජිවිතේ ගොඩක් තැන්වලදී මතක අමතක කරලා ටාගට් එක්ක හදන් මට‍ ඉන්නේ මංවිතරයි කියලා ජිවත් උණු අවස්ථා නම් අනන්තයි සර් ❤

  • @minudidananjika3083
    @minudidananjika3083 2 ปีที่แล้ว +18

    වචනයක් රකින්න බැරි මිනිස්සු කවදාවත් කාටවත් හමුවෙන්න එපා...

  • @lasanthaanuruddika3309
    @lasanthaanuruddika3309 2 ปีที่แล้ว +70

    මතකයන් එක්ක දුක් විදින කාලෙක මේ වගෙ දෙයක් ගැන කත කලාට ගොඩාක් පිං....

    • @naweenherath
      @naweenherath ปีที่แล้ว +2

      ඉක්මනින් ඒ මතක වලින් නිදහස් වෙයි😊😍

  • @therightway1992
    @therightway1992 2 ปีที่แล้ว +26

    මට ඇත්තටම සතුටුයි සහොදරයා උඹ ගැන සමාජ ජාලා මාධ්‍ය හරහා ගොඩක් උන් තරුණ ජීවිත විනාස කරද්දි උඹ නූතනයේ පහලවුනු දුටුගැමුනු කෙනෙක් සුබපතනවා තවත් ඉදිරියට යන්නට දහසක් දරුවන්ට උගන්වලා වෛද්‍යවරුන් කරනවාට වඩා ලෝකයට ශේෂ්ඨයෙක් බිහිකරන්න පුලුවන්නම් තවත් උඹ වගේ එකෙක් බහිකරන්න පුලුවන්නම් ඒක උඹ මේ ගුරු වෘත්තියෙන් ලබාගන්න තවත් ජයග්‍රහණයක් සුබ පතනවා පුතා උඹට මම ස්වාමීන්වහන්සේ නමක්

  • @dilhanijayawardhana180
    @dilhanijayawardhana180 2 ปีที่แล้ว +68

    නොමැරි ඉන්නේ අම්මා තාත්තා ට දුකක් දෙන්න බැරි නිසා විතරමයි😞❤️

  • @nandunchamika9990
    @nandunchamika9990 2 ปีที่แล้ว +29

    අදටත් හිත දුවනවා අතීතෙට. එයාව හොයාගෙන. දැන් ඉන්න එයා නෙමෙයි මන් ගාව හිටපු එයාව හොයාගෙන. අදටත් එයා දාලා ගියපු ඇත්තම හේතුව හොය හොය යන්න හිතෙනවා. සම්බන්දේ නැවතිලා අද වෙනකොට සෑහෙන කාලයක්. අවුරුදු 4ක් එකට ඉදලා එකපාරට එයා වෙනස් උන ඇත්තම හේතුව මන් අදටත් හොයනවා. අද වෙනකන් වෛරයක් නෑ එයා ගැන. තීන්නේ හිත විස්වාස කරන්නෙ නෑ තාමත් එයා දීපු පොරොන්දු බොරු කියලා. ඇත්තටම මන් එයාට තාමත් ආදරෙයි ඒත් දැන් ඉන්න එයාව මට ආපහු කවදාවත් එපා. යන්න පුලුවන් උනොත් අතීතෙට යනවා වෙන මොකකටවත් නෙමෙයි මන් වෙනුවෙන් එයාගෙන් පොරොන්දු ගන්නෙ නැතුව ඉන්න. එයාව මන් වෙනුවෙන් ඉන්නවා කියලා පොරොන්දු කරගන්නෙ නැතුව ඉන්න. එහෙම උනා නම් එයාට මන් හින්දා පව් පිරෙන්නෙත් නෑ මන් මේ තරම් විදවන්නෙත් නෑ. එයාට තව කෙනෙක් ඉන්නවා කියලා දැනගද්දි සම්බන්දෙ නැති වෙලත් ගොඩක් කල්. ඒත් ඒ වෙලාවෙ හිත කඩා වැටුණා නැගිටින්න බැරිම වෙයි කියලා හිතෙන තරමට. හැබැයි මන් නැගිට්ටා දැන් මන් සුවපත් වෙලා. තව කෙනෙක් මට ලං වෙන්න උත්සහ කරනවා. මගෙ හිතෙත් එයා ගැන ආදරයක් තීනවා. හැබැයි කලින් කෙනාට දීපු තැන දැන් හම්බෙන්න ඉන්න කෙනාට දෙන්න බැරි වෙයි කියල හිතෙද්දි මට හිතෙන්නෙ නෑ එයාට ලංවෙන්න. දවසක මට තේරුණොත් කලින් කෙනාට වඩා තැනක් එයාට දෙන්න පුලුවන් කියලා මන් එයාට ලං වෙනවා 🥺

    • @sanjanadilshan4069
      @sanjanadilshan4069 ปีที่แล้ว

      මගෙ කතාවමයි ඔයත් කියන්නෙ💔🥺

    • @PradeepaNilmini-yy1vf
      @PradeepaNilmini-yy1vf ปีที่แล้ว

      Aiyata thina prashnema thamai matath thiyenna..😭 maha kalakirimak denanawa den inna kenata a tharam adare kranna bari akata mn matath boru karagena ayatat boru kranwa wage denanawa

  • @hiruwaofficial8967
    @hiruwaofficial8967 2 ปีที่แล้ว +50

    සර් අදම මෙහෙම එකක් දැම්මට දුකයි අදට එයා ගිහින් අවූරුදු 2 යි අතීතය දුක් බරයි අතීතය කියන්නේ නිකං කාලය කා දැමීමක් ඒත් වර්තමානේ තෙරුම් අරන් අනාගතේ හදාගන්නවා.......

    • @uresharajapaksha5342
      @uresharajapaksha5342 2 ปีที่แล้ว +5

      Ane manika duk wenna epa.duka hithuna oya gana comment eka dakiddi.mth ehma tma eth mona krnnda eyalata dan watinwa kyl apita eyla lagata ynnth bane.

    • @manusri98
      @manusri98 2 ปีที่แล้ว +3

      ඇත්ත කතාව

    • @crickboy3782
      @crickboy3782 2 ปีที่แล้ว +1

      😢😢😢 ado duka hithuna ....

  • @chelseawijayasantha249
    @chelseawijayasantha249 2 ปีที่แล้ว +43

    දිවුරලා දුන් පොරොන්දු ..
    ඉටු කලා නම් මිනිස්සූ ..
    ලෝකේ නෑ මං වාගේ හිනාවෙන් කදුලු හංගන මිනිස්සූ ... 💯

  • @MS-tt7ss
    @MS-tt7ss 2 ปีที่แล้ว +120

    අපේ සර් ගෙන් ආයි ඉගෙන ගන්න තියනවානම් 😥😥😥😥 ගොඩාක් දුකයි සර්ගේ පංති ආයි එන්න බැරි වෙන එක ගැන අපිට ගොඩාක් වටින දේවල් ජීවිතයට දවසින් දවස කියලා දුන්නා.. අපි වගේ ගොඩාක් දරුවන්ගේ ඇස් පාදන්න සර්ට ශක්‍තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සර්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chutimanika3844
      @chutimanika3844 2 ปีที่แล้ว

      😪😪😪😪

    • @pradeepkodikara8257
      @pradeepkodikara8257 2 ปีที่แล้ว +1

      api egana ganna kale me wage sirla hitiye ne

    • @niwanthisamaradiwakara4987
      @niwanthisamaradiwakara4987 2 ปีที่แล้ว +2

      Ow mtath aye clz ynn hithenw 🥲☹️ mth 21 sirge gye clz

    • @manjulaperera2902
      @manjulaperera2902 2 ปีที่แล้ว +1

      sage namba eka nedda

    • @s.a.sudath8618
      @s.a.sudath8618 2 ปีที่แล้ว +1

      සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා පංති ආවට පස්සෙ ආයේ මේ වගේ vedio වලින් තමා සර්ගෙ කතා අහන්නෙ😥

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +43

    සර් කිව්වා වගේ ආයෙම අහන්න ගියේ නෑ.
    මම කරපු හොද මට තියෙයි
    මම මට ආදරෙයි ඒ නිසා පොරොන්දු කඩ කරපු අය මට ආයෙ ඕනෙම නෑ
    ගොඩක් පින් සර් මේ සර්ගෙ වචන හොදටම දැනෙනවා.😍❤😍❤
    සර්ට ගොඩක් පින් 🙏🙏🙏
    හීන හොයාගෙන සින්දුවේ හිතට දැනුන වදන
    මගෙන් අහිමි කල මගේ ලොවක් ගැන හීන මැවූ බව දන්නේ කවුරුන්දෝ

    • @isurUD2001
      @isurUD2001 2 ปีที่แล้ว +2

      මිනුස්සු පොරොන්දු දෙයි. ඒත් එ පොරොන්දු ඉටුවෙන්නම ඔනෙ කියලා බලාපොරොතු තියාගත්තොත් තමා එවා කැඩුනාම දුක දැනෙනෙනෙ.

    • @sumuvlogs1
      @sumuvlogs1 2 ปีที่แล้ว +2

      @@isurUD2001 ඔව් ඉස්සර එහෙම හිතුනා ආයෙ නම් එහෙම හිතන්න යන්නෙ නෑ

    • @chutimanika3844
      @chutimanika3844 2 ปีที่แล้ว +2

      සර්ගෙ ආදරේට මොකද උනෙ සර්...සර්ට මේ වගේ වචන ගලාගෙන එන්න හේතුව නම් මං හිතන හැටියට ඒ වේදනාව...

    • @hashansadakelum6777
      @hashansadakelum6777 ปีที่แล้ว

      Hamoma hoyana adarayak kawada hari labanawa

    • @nilukapriyadarshani4667
      @nilukapriyadarshani4667 3 หลายเดือนก่อน

      මිස්.. මං මිස්ව දන්නව you tube එකෙන්. මිස් අද කොයිතරම් හොද තැනක ඉන්නවද .. අකිල සර් වග්ව්ම මිසුත් අපිට ආදර්ශයක් ...❤

  • @malindunethmika6272
    @malindunethmika6272 2 ปีที่แล้ว +48

    කෙනෙක් නිසා පිස්සු වැටීච්ච ,පොරොන්දු ගොන්නක බලාපොරොත්තු වෙන් මග බලන් ඉන්න ආදරවන්තයෙක්.
    රකින්න බැරි නම් දෙන්න එපා පොරොන්දු !
    ඉෂ්ට කරන්න බැරි නම් දෙන්න එපා බලාපොරොත්තු !
    " පිස්සුවෙන් ආදරේ කරාට කමක් නැ හැබයි පිස්සෙක් වෙන්න ආදරෙ කරන්න එපා කවදාවත් "
    ගෑණු ,පිරිමි බේදයක් නැ . උහුලන්න බැරි උනොත් කඩන් වැටෙනවාමයි......✍️

  • @udayanganiudayangani8919
    @udayanganiudayangani8919 2 ปีที่แล้ว +11

    මාත් රැවටුනා ගොඩක් තාමත් හිත හදාගන්න බෑ ඒවා මතක් වෙද්දි මොළෙත් එක්ක රත්වෙනවා ඒ තරම් වේදනාවක්

  • @isharaumayangi6761
    @isharaumayangi6761 2 ปีที่แล้ว +51

    😭😭😭ආදරෙයිනම් පොරොන්දු කඩන්න එපා. අවංක කෙනෙකුට අවංක කෙනෙක් විතරක්ම හමුවේවා 🙏❤️ලහිරු අයියේ ආදරෙයි ❤️

    • @pramodhinisansala5005
      @pramodhinisansala5005 11 หลายเดือนก่อน

      Porondu denna hoda naha adakarannam porondu thamai balaporoththu wenne minissunge 😢 minissu therum ganne nane 🙏😭

    • @maduchanu6361
      @maduchanu6361 11 หลายเดือนก่อน

      🙏😢❤️

  • @dinushabandara1157
    @dinushabandara1157 2 ปีที่แล้ว +29

    ඔව් සර්, ඒක ඇත්ත... ❤ එහෙම වෙන් වෙලා ගිය කෙනෙක්ගේ Last Seen, Profile... Check කරන නවත්තන්න ඕනෑ ස්වයං වාරණයක් විදිහට... අපි අපිටම නීති දාන්න ඕනෑ! නැතිනම් හිත හදාගන්න අමාරුයි... ඒ වගේ ම මම හිතන විදිහට නම් ඒ වගේ බොරු කරපු කෙනෙක්ගේ හුස්මක්වත් ආයේ නොලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනෑ මේ ජීවිතේට විතරක් නෙවෙයි, මුළු සංසාරේට ම! කවදාහරි මගේ මේ සංසාරේ අවසන් වෙන තැනක් තියේද, ඒ තැනට වෙනකල් ඒ විදිහේ වංචාකාර, බොරුකාර අයගේ සෙවණැල්ලක්වත් මගේ ජීවිතේට නොවැටේවා කියලායි මගේ නම් ප්‍රාර්ථනය! සර්ගේ මේ වීඩියෝ ගොඩාක් වැදගත් හිත් රිදුණු අයගේ හිත් හදාගන්න... සර්ට ජයවේවා...!!! බුදු සරණයි සර්...!!! 🙏❤🙏

    • @savindisavindi9171
      @savindisavindi9171 2 ปีที่แล้ว +1

      Ow math godak kalayak eyage last seen, profile, status check kara. Eth den therum gaththa ewa karala wadak na kiyala. Den hitha hadagena innawa

    • @dinushabandara1157
      @dinushabandara1157 2 ปีที่แล้ว +2

      @@savindisavindi9171 ඔව්, උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නැහැ... Try to do it... ❤

    • @rithukanchanahansamali523
      @rithukanchanahansamali523 2 ปีที่แล้ว +1

      Anee ehema puluwannam

  • @hansi-7778
    @hansi-7778 2 ปีที่แล้ว +43

    රිද්දන මතක අස්සෙත් හිනාවෙන්න පුලුවන් .. අඩන්නැතුව ඒ අතීතෙට අතීතයක්ම විතරක් හිතලා අනාගතේ හදාගන්න පාර කියනවට සර්ට පින් ❣️

  • @madushikadarshani3375
    @madushikadarshani3375 2 ปีที่แล้ว +24

    මැරෙනකම් ඔයාලා දෙන්නා බාලාගන්නවා කියලා පුතා ඉපදුණු දවසේ පොරොන්දු වුනා...ඒත් ඒ ඔක්කොම හිනයක්.😥 අද ඒ හැමදෙම අමතක කරලා ජිවිතේ පුතා එක්ක නැගිටින්න උත්සාහ කරනවා .මතක අමතක කරන්න බෑ.....දනින් වැටිලා ඇහුවා ඇයි අපි ට මෙහෙම කලේ...අදටත් අපි උසාවි යේ..හම්බ වෙනවා ..ඒයා ට අලුත් ලොකයක් හදාගෙන යන්න ඕනේ නිසා ..😥😥😥

    • @ravidilshan3806
      @ravidilshan3806 2 ปีที่แล้ว

      Oya ta පුළුවන් nm maa nmbara ta cool akak ganna ko

    • @lma...5259
      @lma...5259 9 หลายเดือนก่อน

      😭😭😭😭😭

  • @kaushissliyanage4060
    @kaushissliyanage4060 2 ปีที่แล้ว +40

    දුන්න පොරොන්දු පීවිත කාලෙම රකින්න හැමෝටම බෑ 😔😥

    • @user-bc8nd6sr9w
      @user-bc8nd6sr9w 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් 😢

  • @jcc6004
    @jcc6004 2 ปีที่แล้ว +15

    සර් කියන වචනයක් වචනයක් පාසා ආදරෙ කරලා දාලා ගිය අයට නැවත ජීවිතය පටන් අයට හිත් සැනසෙවා

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 2 ปีที่แล้ว +32

    කව්රු ආවත් ගියත් වටින්නෙ මවයි පියයි 🔥❤️ මොන හෙනේ ගැහුවත් කවදාවත් අපිව වැටෙන්න නොදී අල්ල ගත්තෙ ඒ අත් වලින් පොරොන්දු දෙන්න කෝටියක් හිටියට රකින්නෙ අල්ලකටත් අඩු ගානක්

  • @anuradhaariyasinghe3217
    @anuradhaariyasinghe3217 2 ปีที่แล้ว +26

    සතියක් වෙනවා එයා ගිහින්.අවුරුදු 4 ක ආදරයක්..මට විතරක්ම ආදරේ කරනවා කියල පොරොන්දු වුන කෙනා මන් ඉද්දිම වෙන කෙනෙක් හොයාගෙන,මන් ඉන්නවද නැද්ද ගානක් නෑ,මන් තාමත් අඩනවා,හැබැයි එයාලා.....

  • @ireshawimalarathne9051
    @ireshawimalarathne9051 2 ปีที่แล้ว +24

    නුබ දුන්නු පොරොන්දුව
    තනි රකි දැනුත් මට....
    හැර දමා ගියත් නුබ
    ඇස්වලට කඳුලු දී....
    අදත් මගහැරුන තැන
    මං හිඳිමි මග බලන්
    තව............

  • @tecksportnow9742
    @tecksportnow9742 2 ปีที่แล้ว +21

    එයා දුන්න පොරොන්දු රැක්කා නම් අදටත් මම සතුටින් දන්නේ නෑ ගියේ ඇයි කියලා ගිහින් මාස 10y එයා කසාද බැඳලා කියලා ආරංචි උනා ඒත් අදටත් මම රෑ එලි වෙනකල් adanne එයා එක්ක ගෙවපු ලස්සන අතීතය මතක් වෙලා මම කොච්චර දුක් වින්දත් මම අදත් ඉල්ලන්නේ එයාව සතුටින් තියන්න කියලා බුදු සරණයි දෝනි ඔයාට 🙏💔අදත් ඔයා හැරිලා බැලුවොත් මම ඉන්නේ ඔයා මාව ලොකු හීන ගොඩක් මැද දාලා ගියපු තැන 😣

    • @ravidilshan3806
      @ravidilshan3806 2 ปีที่แล้ว

      Api hmmoma මැරි mari ජීවත් wanwa

    • @smartapp3756
      @smartapp3756 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @Dithmi556
    @Dithmi556 2 ปีที่แล้ว +23

    එයා මාව දාලා ගිහින් අවුරුදු 3ක් විතර වෙනවා...ඒත් මම තාම ඒ මතක එක්ක ඉන්නවා..එයාට නම් දැන් වෙන කෙනෙක් ඉන්නවා...මේ කතාව අහනකොට මට පරණ දේවල් මතක් වෙනවා ....එයා දීපු පොරොන්දු එයාම කඩ කරලා ගියා..මං ඒ පොරොන්දුව හිතේ තියාගෙන ඉන්නවා මට පුලුවන් තරම් කල්

    • @kaveemudunkotuwa8446
      @kaveemudunkotuwa8446 ปีที่แล้ว

      මට වුනෙත් ඒකමයි...එයා වෙන කෙනෙක් එක්ක ගියා මම වෙන කෙනෙක් ලගය යන්නෙ නැතුව තනි වෙලා

    • @user-hq7rk1xj6y
      @user-hq7rk1xj6y ปีที่แล้ว

      මට වුනොත් ... එකමයි...එයා වොන කෙනෙක් ගියා ... මම තම. තනිවොලා

  • @uthpalanawodya5212
    @uthpalanawodya5212 2 ปีที่แล้ว +37

    හරිම පුදුමයි 🙂 කොච්චර කාලයක් ගියත් , කොච්චර වැරදි කරල තිබුණත් , ඒ කෙනාව කොච්චර එපා වෙලා තිබුණත් , අදටත් මතක් වෙන , දකින වාරයක් ගානෙ අදටත් හදවත නතර වෙනවා 😊💔 ඒක තමා ආදරේ ... 💟 කොහොම උනත් ආයිත් ඉඩක් නැහැ කවදාවත් .....
    ගොඩාක් ස්තූතියි සර් බුදු සරණයි 🌼

    • @ranjanbandara9104
      @ranjanbandara9104 2 ปีที่แล้ว +1

      Oya koheda.ane matath adarayak thibunm.pana wage balaganna.awanka kenata awasthawak Neha.

    • @niwanthisasinika2074
      @niwanthisasinika2074 2 ปีที่แล้ว

      Aththa kathawa sahodari.....

    • @nadeeradilshani9875
      @nadeeradilshani9875 ปีที่แล้ว

      Attm math vidwnw tmath dn ey wen kenekge

  • @chanuka_sandeepa
    @chanuka_sandeepa ปีที่แล้ว +30

    කවදාවත් කාරවත් ඉටු කරන්න බැරිනම් පොරොන්දූ දෙන්න එපා දාලා ගියපූ කේනාට වැඩිය තනිවෙන කෙනා ඒ මතක එක්ක මැරී මැරී ඉපදෙනවා තමන් පනටත් වඩා ආදරේ කරපූ කෙනා බොරු හේතූ හදාගෙන තවකෙනෙක් එක්ක ඉන්නවා තරම් මේලෝකේ තවත් දුකක් නෑ කවදාවත් මිනිස්සුන්ගේ හදවත් එක්ක සෙල්ලම් කරන්න එපා ඒක කියන්න බැරී පවක් 😢💔

    • @hiruniwijesinghe7244
      @hiruniwijesinghe7244 9 หลายเดือนก่อน +1

      🥺💔

    • @Dilransi
      @Dilransi 9 หลายเดือนก่อน +1

      ඇත්තටම ඔව්

  • @crypto.312
    @crypto.312 2 ปีที่แล้ว +13

    අදත් මන් මගේ ප්‍රේමයට අවංකයි...මට අකමැති කියලා එයා දැන් මගෙ මූණ බලන්නෙ නෑ........අදත් හම්බුණා.....ඇයි කියලා අදටත් මම හේතු හොයනවා...ඒත් එයා වෙනකෙනෙකුට තැනක් දීලත් නෑ....

  • @prabodhaperera9334
    @prabodhaperera9334 2 ปีที่แล้ว +19

    සර්ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියනව සර්, මං සර්ව ඇස් දෙකටවත් දැකල නෑ සර්, ඒත් සර්ගෙන් ජිවිතේට ඉගෙනගන්න ගොඩක් දේවල් තියනව සර්, ගොඩක් ආදරෙයි සර්ට, තවත් ගොඩක් අයගෙ ඇස් පාදන්න සර්ට ශක්තිය ලැබෙන්න ඕනි, බුදු සරනයි සර්ට ❤️❤️❤️❤️❤️

  • @imeza879
    @imeza879 2 ปีที่แล้ว +14

    ජීවිතේ අඩියටම වැටිච්ච වෙලාවට හිත හදාගන්න කියලා දීපු ගුරුවරයෙක් ❤️

  • @Fernando20051
    @Fernando20051 ปีที่แล้ว +17

    මාත් ගොඩක් ආදරේ කරපු කෙනෙක් ඒත් දැන් ඇත්තටම තේරුම් අරම් ඉන්නෙ ආදරේ කියන්නෙ මොකද්ද කියලා 🙂 ආදරේ කියන්නෙ අරුම පුදුම නැවතුම්පොළක් කොහෙන් පටම් ගනීද කොහෙන් ඉවර වෙයිද කියලා කියන්න අපි කවුරුත් දන්නැ 🙂 අපිත් මෙහෙම පොරොන්දු උනා මාත් මගෙ හිත කොහොම හරි හදා ගත්තා මම හෙට ඉදම් මගෙ අරමුණු ගැන හිතලා හොදට පාඩම් කරනවා 🙂👍😌 මම ආයෙ කාටවත් ආදරේ කරන්නැ exam ඉවර උනාම මට ගැලපෙන කෙනෙක් හොයා ගන්නවා හොදට ඉගන ගත්තොත් විතරයි අපිට අපි කැමති හැමදේම කර ගන්න පුලුවන් මම අපරාදෙ මගෙ කාලෙ එයා වෙනුවෙන් ගොඩක් නාස්ති කලා මම කවදාවත් එයාගෙන් පලිගන්න ඕනෙ කියලා තැනට වැඩ කරන්නැ එහෙම හිතම් කවදාවත් අපිට සාර්ථක වෙන්න බෑ කවදාවත් වෛර කරන්නැ සමාව දීලා එයාට යන්න දුන්නා මාත් එයා ඉස්සරහ ගොඩක් ඇඩුවා මාව දාලා යන්න එපා කියලා ඉතිම් මම මොනා කරන්නද දැන් හිත ගොඩක් හැදිලා ඉවරයි මම කොහොම හරි 2023 හොද අවුරුද්දක් කර ගන්නවා එයාගෙයි මගෙයි හැම මතකයක්ම මම මගෙ හිතිම් මකලා දැම්මා 🙂👍 කොහොමත් අපි ගැලපෙන්නෙ නෑ කියලා තමා එයා ගියෙ එයා බෞද්ධ මම කතෝලික 🙂🙂💔 මම දෙවියන්ගෙන් ඉල්ලන්නෙ එයාට සතුටින් ඉන්න ලැබේවා කියලා මාත් අද ගොඩක් සතුටු වෙනවා එයා ඒ ගත්ත තීරණය ගැන මට නැත්තම් කවදාවත් මෙහෙම අරමුණු හදා ගන්න බෑ මම කොහොම හරි හෙට ඉදම් මගෙ අරමුණු වෙනුවෙන් වැඩ කරනවා විශ්වය අපිත් එක්ක ඉන්නවා 🖤❤️‍🔥😌

    • @ravidilshan3806
      @ravidilshan3806 8 หลายเดือนก่อน

      Aniwaren ඔයාට ගොඩක් dura gamank dan යන්න පුළුවන් නංගී ❤❤❤❤❤

    • @AnushaJayasooriya
      @AnushaJayasooriya 4 หลายเดือนก่อน

      Ehema thamai hoda

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 9 หลายเดือนก่อน +7

    කෙනෙක්ට දුකක් දුන්නොත් ඒක අනිවාර්යයෙන් අනිවාර්යයෙන් පටිසන් දෙනවාමයි.......කෙනෙක්ට දුකක් දෙන්න කලින් දෙපාරක් හිතන්න....😊

  • @unwstatus4041
    @unwstatus4041 2 ปีที่แล้ว +13

    අකිල.විමන්ග සෙනවිරත්න කියන්නෙ වෙනමම brand එකක්. ඒක.මරු.

  • @eshaniimasha4182
    @eshaniimasha4182 2 ปีที่แล้ว +12

    ඇත්තටම ආදරෙයි නම් කවදාවත් පොරොන්දු කඩ කරන්නේ නෑ. ❤️

  • @erandadilrukshan1422
    @erandadilrukshan1422 2 ปีที่แล้ว +13

    ජිවීතේ කලකිරිලා ඉන්නකොට ජිවත් වෙන්න හිත හදා ගත්තේ සර්ගේ වචන වලින් ..ගොඩක් පිං සර්ට..බුදු සරණයි..🙏🙏

  • @madurathnayake1847
    @madurathnayake1847 2 ปีที่แล้ว +10

    සර්ගේ වචන අවුරුදු ගානක් වැස්ස නොලැබුන කාන්තාරයකට කාලෙකින් ලැබුන වැහි බිංදු වගේ ඒ තරමටම හිත නිවෙනවා ❤️❤️ මං මේ comment එක දැම්මෙත් හිත රිදිලා ඉන්න වෙලාවක එක අවුරුද්දයි සම්බන්දකම තිබ්බේ ඒත් මං ඒ කෙනා එනකල් අවුරුදු 4ක් හිටියා ඒත් ආවේ නෑ සර්ගේ මේ වීඩියෝ එක බලලා එදා හිත හදාගෙන ඉද්දි ආයේ කෙනෙක් ලං උනා හිත හදන දුක අහන මුවාවෙන් ඒත් උනේ කලින් දේටත් වඩා හිත කැඩුන දෙයක් කැම්පස් එකේ එයා වෙන කෙනෙක් එක්ක ඉද්දි දැනුන වේදනාව😢 කියපු දේවල් දුන්න පොරොන්දු මතක් වෙද්දී දැනෙන වේදනාව කියන්න බැරි තරම් කැම්පස් නොයා ඉන්න හිතපු වාර අනන්තයි ඒත් අම්මා තාත්තා වෙනුවෙන් ඉගෙනගන්න ඕනි නිසා ඉවසන් ඉන්නවා ආදරෙන් දුක් වෙලා ඉන්න හැමෝටම කියන්නේ අපි හිතන තරම් මිනිස්සු හොද නෑ ඒත් හිත හදන් තමන්ගේ ගමන යන්න දැනෙන වේදනාව වචන කරන්න බෑ

  • @dunigirl8433
    @dunigirl8433 2 ปีที่แล้ว +7

    අදුරු මතක එක්ක මැරි මැරි ජීවත් වෙන අයට ජීවිත්වෙන්න කියලා දුන්න හරි ලස්සන ගුරුවරයෙක්♥️🙏

  • @diludilukshi9159
    @diludilukshi9159 2 ปีที่แล้ว +4

    පෙමනිය වියසනයන්ගෙන් හෙම්බත් වු සිත්.
    අදත් ඉදහිට අතිතයේ සිත මත
    පෑරැනු කඩතොලු අරා ඇදගන්නා
    වේදනාත්ම හුස්මකින් ලය සනසා ගනී..
    ජීවිතයේ වසන්ත සමයෙහි
    ඒක් මොහොතක් නෑර තමන්ගේ වු සිතක්
    සදහටම යලි නේන දෙසකට
    ඇවිද යන්නට සැරසේ නම්
    කදුලු නොසලා ඒ වෙන්වීම කිසිවෙකුට දරා ගැනිමට නොහැකිය ...
    ආදරනීයන් සනිපව ගැවසුනු අවකාශය ...
    හිස් වී යන්නා සේම
    ඔවුන් ගිය පසුව ඇතමුන්ගේ ජීවිතද හිස් වී යයි...
    කවදාම හෝ කියන්නා වු නොආ දවසක් ගැන
    ඔවුන් බලාපොරොත්තු තබා බලා සිටියි
    ඇතමුන්ගේ ඇතම් හමුවිම් සිදුවන්නේ අවසන් වරටයි
    ඒබැව් දැන දැනත් ඇතමුන් එවරද සුපුරුදු පෙමයෙන් බැදෙයි
    නික්ම යාමට පෙර
    ඔබත් මමත් පෙර සිටි අප විලසින්ම
    තවත් එක් වරක්
    හමුවිය යුතු නොවෙද.? 🥀🥺😔❤️

  • @meenushehara9123
    @meenushehara9123 2 ปีที่แล้ว +17

    මිනිසුන්ගෙ හිතේ තියන වේදනාව නැතිකරණ සර්ගෙ ඇස් දැක්කම ගොඩක් ලොකු දුකක් තියෙන වග දැනෙනවා.සමහර විට කතා කරන වචන අස්සෙ සර්ගෙ හිත හදාගන්න ඒ වචන අපි එක්ක බෙදාගන්නවා වෙන්නැති.වේදනාවෙන් විදවන හැම හිතක්ම සුවපත් වේවා.❤️

  • @sanduniwickramasinghe2586
    @sanduniwickramasinghe2586 2 ปีที่แล้ว +14

    පොරොන්දු කඩකිරීම්, හිත් රිදීම්, මගහැරීම් ගොඩක් මැද තාමත් ආදරෙයි එයාට 😞💔

    • @sfzsfz6404
      @sfzsfz6404 2 ปีที่แล้ว

      Ewa nm karumema thamaiii:(

  • @shanikaseedavi1457
    @shanikaseedavi1457 2 ปีที่แล้ว +9

    අම්මෝ ඒ.වේදනාව ව්ස්තර කරන්න බැහැ මෙහෙමයි කියලා මගේ එකම ප්‍ර්‍රාර්තනාව තමයි කිසිම දිනක ආයේ මුන නොගැහෙවා කියලයි 🙏🙏❤️ ආදරේ නම් මායාවක් 🥲 මහා වේදනාවක් එහෙම් පිට්න්ම වහක් 🥺🥺🥺

  • @achinimadhushani944
    @achinimadhushani944 2 ปีที่แล้ว +9

    මටත් ඔය දේමයි උනේ සර්..😓💔..මන් මේ වීඩියෝ එක බැලුවෙ නැත්තම් මාත් එයා ඉස්සරහ බැගෑපත්වෙලා මගෙ ආත්මෙ පාවලා දෙන්න ඉඩ තිබ්බා ..සර්ට ගොඩක් පින්.බිඳිච්ච හිතකට සර්ගෙ කතා හරියට කාන්තාරෙකට වහින වැස්සක් වගේ 😓❤️

  • @ishinichamodya9983
    @ishinichamodya9983 2 ปีที่แล้ว +9

    පරන මතකයන් එක්ක තනියම ජීවත් වෙන්න හිතට ශක්තියක් ගෙනාපු එකම ගුරුවරයා ❤️

  • @senukiaranya3147
    @senukiaranya3147 2 ปีที่แล้ว +15

    මට කරපු බොරු තාමත් ඒ කෙල්ලටත් ඒමම කරන ඔයාව දැක්කම මට ඇත්තටම අප්පිරියයි 😥 මං වාසනාවන්තයි.ඔයා නැතිඋන නිසා මට හරි කෙනා ලැබුනා

  • @thilinisewmini6878
    @thilinisewmini6878 2 ปีที่แล้ว +6

    එයා මාව දාලා ගිහින් 3ක් එක්ක යාලු උනා .දැනුත් එයාටම කියලා කෙනෙක් ඇති .මම අදත් එයාගෙන් ඇහුවේ ඇයි ඔයා මට එහෙම කලේ කියලා...ඒක මාරා අසරණකමක් ...ඒ තරම් second වෙන්න තරම් .....හැබැයි මගෙ අවංක කම ගැන මට මම ගැන සතුටුයි.. දුන්නු පොරොන්දු ඒ විදිහට රැක්කා...අදටත් එයා තේරුම් ගන්නකන් බලන් ඉන්නවා .හැබැයි අයේ කවදාවත් එපා....මට තියෙන්නේ හීන විතරයි.....අපි අපි වෙනුවෙන් වැඩ කර ගෙන හින එක්ක ජිවත් වෙමූ .....

  • @chamodyanethmini893
    @chamodyanethmini893 2 ปีที่แล้ว +14

    ආදරෙයි අකිල සර්..හදවතේ ගුරුතුමා..😘😍

  • @sachiramesh6990
    @sachiramesh6990 2 ปีที่แล้ว +8

    සර් ගේ කතාවලින් ජීවිතේට ගන්න පාඩම් ගොඩාක් තියෙනවා. එයා රවට්ටනව කියල දැනන් තාමත් අවංකවම එයාට ආදරේ කරනවා. කවදාවත්ම බොරු පොරොන්දුවක්වත් නොදුන් නිසා. එයා දීපු හැම පොරොන්දු මතක් වෙනවා

  • @user-bt1le7sd8e
    @user-bt1le7sd8e 2 ปีที่แล้ว +28

    එයා ගිහින් අදට awrudu 2ක් වෙනවා වෙන් වෙලා යන දවසේත් කිව්වා මැරෙනකම් ඉන්නවා කියලා සර් වෛර කරන්නේ නෑ...........

    • @niroshasudarshanigunathila4247
      @niroshasudarshanigunathila4247 2 ปีที่แล้ว +3

      සර්ගෙන් මේ අහගන්න කතා කවදාවත්ම අමතක වෙන්නෙ නෑ. අපිට ඔනී වෙලාවට ඔනී දේවල් දෙනව... බුදු සරණයි සර්

    • @PalaniveluThushanthani-zl1mj
      @PalaniveluThushanthani-zl1mj ปีที่แล้ว +1

      Hi

  • @forlive9938
    @forlive9938 2 ปีที่แล้ว +18

    සර් මට හිතෙනවා සර්ට හිත් කියවන්න පුළුවන් මාර්ග ඵලයක් අවබෝධ වෙලාද කියලා.ආදරෙයි සර්❤️

  • @nimanthithakshila8803
    @nimanthithakshila8803 2 ปีที่แล้ว +9

    ඇත්තටම සර්ගෙ වචන ඇතුලෙ ජීවත් වෙන්න පුලුවන්😍

  • @himaaahimaaaa8054
    @himaaahimaaaa8054 2 ปีที่แล้ว +12

    හරිම වැදගත් පනිවිඩයක් දුන්නෙ ගුරුතුමනි .... ඔබෙ ඉදිරි කටයුතු සාර්තක වේවා ! 😊❤❤❤❤❤😊

  • @dilkitharusha3611
    @dilkitharusha3611 2 ปีที่แล้ว +6

    සර්ගේ මේ වචන ටික අහලා මගේ හිතට ලොකූ හයියක් සහ සැනසීමක් ලැබුනා...
    සතියක් තිස්සේ ඇයි එයා පොරොන්දුව කඩ කරේ කිය කිය හිතින් දුක් වෙවී පීඩනයකින් හිටපු මට හිතට ලොකූ හයියක් දැනුනේ දැන්....
    සර් ට ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashinichathurya1505
    @hashinichathurya1505 2 ปีที่แล้ว +7

    සර් කතා කරන වචන ඇත්තටම හදවත් සුවපත් කරන දිව්‍යමය ඖෂධයක් වගෙ සර්🥺 මාර විදියට feel වෙනව සර් වගෙ ගුරුවරු ගොඩක් අඩුයි සර්ගෙ ඔය තියෙන නිහතමානීකම හැමදාටම පරිස්සම් කර ගන්න සර්🥰,ඔබතුමා මේ සමාජෙට ගොඩක් වටින පුද්ගලෙය්ක්,බුදු සරණයි සර්ට🥰🙏
    සුබ අනාගතයක් සර්🥰

  • @gihannipun8849
    @gihannipun8849 2 ปีที่แล้ว +5

    එයා ගිහින් දන් අවුරුදු දෙකක් විතර වෙනවා ඒත් අදටත් එයා ආදරෙයි.. තාමත් එයා එයි කියලා බලන්න ඉන්නවා. කවදා හරි එනකම්. එයා දකිනකොට අදටත් හිත පිච්චිලා යනවා.. 😥😥

  • @thiwankamadushan1960
    @thiwankamadushan1960 ปีที่แล้ว +4

    සර් මන් අවුරුදු 8 අදරේ කරා....💜️ එත් එයා මව දාල ගියා ...💔
    එ කරපු කියපු දුන් පොරොන්දු හැමදෙම මගේන් වියකිලා ඇත අහසක හැන්ගිල.. අද මන් තනිවෙලා...අඩන්න කදුත් නැ .....💕🐾️
    හිතේ තිබුණු කදුලු පිස දැමුවාට ගොඩාක් පින් සර්.....💜️💘

  • @chalanijayarathna1023
    @chalanijayarathna1023 2 ปีที่แล้ว +8

    ජිවිතේ හරී අමුතුයි සමහර පොරොන්දු මුලු ජිවිතේ ම කියලා ඒ පොරොන්දු රකින මිනිස්සත් ඉන්නවා . කොච්චර දුක් දුන්නත් පොරොන්දු එක්ක ජීවත් වෙන අයත් ඉන්නවා ඒ දුන්නු දුක හිතේ තියන්.
    💔💔💔

  • @chamithjayayanga8971
    @chamithjayayanga8971 2 ปีที่แล้ว +2

    මාගේ පාසල් කාලයේ ප්‍රේමය ගොඩාක් සුන්දරයි.එයා වෙනුවෙන් මන් හිටියා.එත් එයා මාව දාලා ගියා.පොරොන්දු කැඩුවා.එදා නම් පට්ටම දුකයි.මං එයා වෙනුවෙන් ඉගෙන ගත්තා.එත් එයා දාලා ගියායින් පස්සේ හැම දෙම එපා උනා.කෙල්ලො එපා උනා.එයලා සෙල්ලමක් උනා.මං හින්දා අනිත් අයටත් දුකක් ඇති උනා.බොන්න පටන් ගත්තා.එත් තාම අමතක කරන්න බැහැ.ඉන්න තැනක සතුටින් ඉන්නෝ.මාත් හොදින් දැන්..❤️❤️

  • @musicchanal3179
    @musicchanal3179 2 ปีที่แล้ว +3

    2022.4.11 වෙනිදාට එයාගෙයි මගෙයි සම්බන්ධයට අවුරුදු 3යි. ඒත් මේ වෙනකොට අපේ සම්බන්ධය නැති වෙලා අවුරුද්දක් විතර වෙනවා. මාත් එයාට පොරොන්දු උනා කවදාවත් වෙනස් වෙන්නෙ නෑ කියලා.ඒත් සර් අපේ ගෙදරින් ගොඩක් ප්‍රශ්න ආවා ඒත් මම එයාව අතෑරියේ නැහැ😔.හැබැයි ඒ හැම ප්‍රශ්නෙදීම එයා මගේ පවුලේ අයට මාව පාවලා දුන්නා.මගේ අම්මා තාත්තාගේ හිත මම හොදටම රිදවලා එයා මත්තෙම නැහුනා. කාලයත් එක්ක මම හැමදේම තේරුම් ගත්තා. මගේ තාත්තා ඉන්නේ අසනීපෙන් ඒ දෙන්නට ඉන්න එකම බලාපොරොත්තුව මං විතරයි.ඒ නිසා අමාරුවෙන් හරි හිත හදාගෙන එයාගෙන් ඈත් වුනේ මම.එයා job එකක් කරන්න කැමති නෑ ඒත් හා කමක් නෑ කියමුකෝ ඒත් මං වෙනුවෙන් කතා කරන්න හයියක් නැති මගේ පවුලේ අය ඉස්සරහම මාව අසරණ කරපු එයාව තවත් විශ්වාස කරලා මගෙ අම්මා තාත්තාගේ හිත තවත් රිද්දන්න මට ඕන නැති නිසයි මං එයාගෙන් ඈත් වුනේ.ඒ මොනා වුනත් මං එයාට දුන්න තරම් ආදරයක් වෙන කිසිම කෙනෙක් වෙනුවෙන් මේ හිතේ ඇති වෙන්නේ නැහැ.එයාගේ රූපේ සර්ගෙ වගේමයි හැබැයි සර් තරම් ජීවිතේ ගැන තේරුම් ගන්න බැහැ එයාට.එයා 2022.4.4 වෙනිදා ආයෙමත් ඇයි බැහැ කියන්නේ මට ආදරේ නැද්ද කියලා අහනවා මගේ හිතේ කියන්න මොන තරම් දේවල් තිබුනත් එයාව දැක්කම මාව එතනම ගල් ගැහෙනවා තාමත්😞.ආය කවමදාවත් එයාට ලං වෙන්නේ නෑ මොන දේ කොහොම වුනත්.මං ගත්ත තීරනේ වැරදි නෑ නේද සර්💔.මං සර්ගේ class එන 2023 A/L batch එකේ ඉරේෂා 😐

  • @isurusandaru4437
    @isurusandaru4437 2 ปีที่แล้ว +6

    අද මමත් දුක් විදිනවා අදරේ නොදන්නා කෙනෙක්ට අවුරුදු 6ක් අදරේ කරලා මව දලා ගියේ මන් ඇහුවම වෙන කෙනේක් ලගට යන්න පුලුවන්ද කියල මන් ගිහින් පෙන්නන්නම් කියලා එයා දිවුරලා කියපු දෙවල් කොහොමද අමතක උනාද මන්දා ගොඩක් පින් සර් එ දුක පොඩ්ඩක් හරි නිවුවට

  • @shinex9751
    @shinex9751 2 ปีที่แล้ว +7

    ආදරෙ කියාදෙන අපේ ගුරුවරයා❤️😔 ආදරෙයි අපි දෙන්නට දෙන්න ගොඩක් ඒත්....... එයාගෙ ගෙදරින් එයාව හිර කරං ආදරේට තහන්චි දාගන.මං වෙනුවෙන් ගුටි කාගන තවත් ඉන්නව.ඇයි. සර් අපිට මෙහෙම බාදා😔

  • @chathuperera9982
    @chathuperera9982 2 ปีที่แล้ว +5

    සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක් සර්..පොරොන්දු දෙන හැම කෙනෙක්ම ඒ පොරොන්දු ඉශ්ඨ කරන්නෙ නෑ කාලීනව ගොඩක්ම වැදගත් කතාවක්...මේ විදිහට අපේ හිත් තේරුම් අරන් කතා කරන ගුරුවරයෙක් දැක්කමයි..Thank you sir 🙏තෙරුවන් සරණයි!!

  • @dulnjaledulanjale1576
    @dulnjaledulanjale1576 2 ปีที่แล้ว +5

    අමතක කරපු මතක අවුස්සලා ආයේමත් හීනා වෙන්න පාර පෙන්නුවේ ඔයයි සර් 😢😢😢😢😢😢සර්ට පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padanama12
    @padanama12 2 ปีที่แล้ว +5

    සර්ගේ කතාවෙන් හිතට ලොකු සැනසීමක් ලැබුනා. සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @hansanisewwandi246
    @hansanisewwandi246 2 ปีที่แล้ว +3

    නොමග යන තාරුණ්‍ය යහමඟට ගන්න දරන උත්සාහය ට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..ආදරය ගැන හරි හැටි නොදැන අනවබෝධයෙන් ජීවිතේ විනාස කර නොගෙන අම්මා තාත්තා ගැන ආදරේ මතක් කරල දෙමින් දරුවන් ගෙ මනස සුවපත් කරන්නට දරන ප්‍රයත්නය අගය කල යුතුයි..

  • @NethminiKavindya-gz9lm
    @NethminiKavindya-gz9lm 2 ปีที่แล้ว +6

    ආයෙ ම සර්ගෙ ක්ලාස් එන්න හිතෙන්න තරම් සර් ජීවිතේ ට දුන්න පාඩම් ගොඩක් වටිනවා සර් ❤️✌️

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 2 ปีที่แล้ว +6

    හදවත අතට අරන්, මොලෙත් එක්ක සංවාදයකට ගේන අකිල...ඔයානම් role model එකක් ...තරුණ තරුණියන්ට...🌹🌹

    • @arunasadakelum1571
      @arunasadakelum1571 2 ปีที่แล้ว

      Jivithe epa wela tiyenne welwka oba wani guruwaru 🙏🙏🙏

  • @navodasewmini3841
    @navodasewmini3841 2 ปีที่แล้ว +7

    හදවතේ ගුරුතුමා අපේ අකිල සර් 🥰🥰❤️❤️

  • @malshansampath2119
    @malshansampath2119 2 ปีที่แล้ว +11

    ගොඩක් ආදරෙයි සර් ❤️

  • @nadeekawickramaarachchi8168
    @nadeekawickramaarachchi8168 2 ปีที่แล้ว +5

    ඔයාගේ කටහඩ නම් භාවනාවක් සර්.. සුභ පැතුම් ...👍

  • @randulaopatha2143
    @randulaopatha2143 2 ปีที่แล้ว +5

    අමතක කරන්න බැරි මතක ගොඩක් එක්ක තාමත් දුක් විඳිනවා...එ්ත් සර්ගේ මේ වචන වලින් හිතට දැනෙන සහනය කියලා නිම කරන්න බෑ.අැත්තටම හිත හදාගන්න පුළුවන් වුනේ සර්ගේ මේ වචන නිසා.ගොඩක් පින සර් දුකින් ඉන්න හිත් සුවපත් කරනවාට🙏❤

  • @dhammika04jayasinghe6
    @dhammika04jayasinghe6 2 ปีที่แล้ว +12

    පොරොන්දුවක් රකින්න බැරි කෙනෙක් ජීවිතෙන් අයින් වෙච්ච එකම කොච්චර හොඳද, සර්ට ගොඩක් පින් සර් ඕනිම වෙලාවට හරියන විඩීයෝ එකක් ♥️♥️

  • @english2176
    @english2176 2 ปีที่แล้ว +3

    විශේෂම කාරණාව අද බත් ටිකක් හරි කාලා ජීවත් වෙන්න අපේ සර්ගේ මේ වැඩ සටහන් ගොඩාක් උපකාරි උනා....ඒක ලොකු පිනක් සර්.....ඒ පින් කමට තෑන්ක් කියන එකට වඩා සර්ට ගොඩාක් ගොඩාක් පින් කියලා කියන එක උතුම් කියලා මගේ හදවතම කියනවා......තෙරුවන් සරණයි සර්ට....

  • @maleeshamadushani1396
    @maleeshamadushani1396 ปีที่แล้ว +1

    අදටත් එයාට කියා ගන්න බැරි උන ඒ දේවල් හරි අපුරුවට අකුරු කරනවා පොත් පිරෙනකල් තීන්ත ඉවර වෙනකල් ඒත් ආයේ එයා නම් එන්නේ නෑ මට තවත් කෙනෙක්ට ජිවිතේ ලං වෙන්න නම් බැරි වෙයි කවමදාවත් ඒ නිසාම ජිවිතකාලෙම තනියම ඉන්න තීරනය කරා මම මොකද මම අදහන ආගමට අනුව අපි කොහොමත් අවසානෙට තනි වෙනවානේ🙂එයා ඉන්න තැනක ඉදියදෙන් සතුටින් මොකද මම ආදරෙයි කියලා එයා මගේම වෙන්න ඕන නෑනේ😀අදටත් අතීතේ මතක මතක් වෙනවා හරි අපුරුවට පරන පොත් අස්සේ හංගපු පණ පිටින්ම වළලා දාපු ඒ අතීතයෙ සොඳුරු වදන් හීන් සීරුවට මුලු පපුවම සිදුරු කරන්😀දුර පිපුනත් මොකද පර නොවී ලස්සනට පිපෙනවා නම්💖

  • @waruniimesha994
    @waruniimesha994 2 ปีที่แล้ว +3

    කොහොමද සර් ඔහොම හිතට වදින්න කතා කරන්නෙ...කියන කියන වචනයක් ගානේ හිතට දැනෙන සැනසීම ඒ ෆීලින්ග් එක අනේ මන්දා සර් මට නම් හිතාගන්න බෑ,....... මේ වචන අහලා කීදෙනෙක් නම් හිත හදාගන්නවා ඇත්ද.ඒ පිනම ඇති සර් ,සර්ට නිවන් යන්න.. කෙනෙක්ගෙ මනසට බෙහෙතක් වෙන්න පුළුවන් නම්, ඒක තමයි මම හිතන්නෙ අපි කරන ලොකුම පින...බුදු සරණයි සර්..🙏

  • @thilinimadushika9420
    @thilinimadushika9420 2 ปีที่แล้ว +4

    ඒ වචන ටිකට පුදුම විදියට හිත නිවෙනවා සර්....අහගෙන ඉන්න පුලුවන් භාවනාවක් වගේ.ඇත්තටම සර්ට ගොඩාක් පින් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරනවාට .මිනිස්සුන්ගෙ හිත් නිවනවට.❤️❤️❤️❤️‍🔥

  • @boralandechandarathana9811
    @boralandechandarathana9811 2 ปีที่แล้ว +5

    Sir ඔයාට අනිත් අයට දැනෙන්න කතා කරන්න පුලුවන් voice එකක් තියෙනවා . 👍👍👍 Budusaranayi..!!!

  • @madhushaniknp3710
    @madhushaniknp3710 2 ปีที่แล้ว +3

    සර්ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා. සර් කියන වචන හදවතටම දැනෙනවා.ජීවිතේ අපි ඉස්සරහට යද්දි හැමෝටම වගේ මෙහෙම ප්‍රශ්න එනවා.ඇත්තටම සර්ට ගොඩක් ස්තූතියි දරුවන්ගේ ඇස් පාදන්න තව තවත් ශක්තිය ලැබෙන්න ඕන. ❤❤

  • @mahindawikramasingha9646
    @mahindawikramasingha9646 11 หลายเดือนก่อน +2

    මේ ලෝකෙ වෙන්න පුළුවන් කාලකන්නිම දෙයක් තමයි කොල්ලෙක්ට තමන් ගැනම පව් කියලා හිතෙන එක ඒක පුදුම වේදනාවක් තමන් දැකපු හීන බලාපොරොත්තු ඇස් ඉස්සරහම බොද වෙලා යනකොට පන වගේ ආදරෙ කරපු අය වෙනස් වෙනකොට එයා එක්ක එකතු වෙලා දවසක ජිවිතේ ගොඩදාගන්න ගොතපු ලස්සන බලාපොරොත්තු නැති වෙලා යනකොට ඒක පුදුම උහුලගන්න බැරි වේදනාවක් මට මං තනියම ජිවිතේ ගොඩදාගන්න හැදුවෙ නැ ආදරෙ කරන කෙනත් එක්කම ජිවිත් වෙන්නයි බලාපොරොත්තුව තිබ්බෙ ඒදේවල් එකපාරට නැති වෙල යද්දි තමන්ට තමන් ගැනම කලකිරෙනවා මට මං ගැනම පව් කියල හිතෙනවා..... 🥺🥀

  • @daminidematage7288
    @daminidematage7288 ปีที่แล้ว +6

    සර් කියන දේවල් නිකම්ම නිකම් වචන නෙවෙයි හදවතට කතා කරන වචන සර් 🥺❤️

  • @nscompany1012
    @nscompany1012 2 ปีที่แล้ว +6

    අම්මා තාත්තා නැතුව අවුරුදු 21 වෙනකල් දුක් විදලා ඉගෙනගෙන මනුස්සයෙක් වෙලා හුස්ම ගත්තු මට ආදරේ දෙන්නම් කියල ආපු හැමෝම කලේ "පොරොන්දු" කියන දේ මත හීන ගොඩක් හදවලා මාව තනි කරපු එක.වේදනාව දරාගගන්න එක කියාගන්න බෑ වචන වලින් 😢

  • @samithudara2053
    @samithudara2053 2 ปีที่แล้ว +2

    මැරෙන්න තරන් වේදනාවක් මගේ හදවතේ තියෙනව සර්,ඒ හැම මොහොතකම සර් ජීවිතේ ගැන කියල දෙන පාඩම් අහල මම් ඒ දුක තුනී කරගන්නව සර්ට පින්සිද්ද වෙන්න,බුදු සරණයි සර්

  • @nilukaruwanpathirana4649
    @nilukaruwanpathirana4649 ปีที่แล้ว +1

    ඔබට බොහොම පින් ..ජීවිතේ ඇත්ත මේක තමයි ..මේ පොරොන්දු නිසා මුලු ජිවිතේ ම නැති කරගත්ත කෙනෙක් මම ...තාමත් හිතේ කොනක ඒ පොරොන්දු රකීවි කියලා අහිංසක බලාපොරොත්තු වක් තියෙනවා ..කවදාවත් ඉටුනොවුනත් ......ඒත් ..මම මගේ ගමන තනියම යන්න හිත හදාගන්න හිතුවා මේ වීඩියෝ එක බලලා...ගොඩක් ස්තුතියි ..

  • @Religious_thought
    @Religious_thought 2 ปีที่แล้ว +9

    අකිල සර්ගෙ මාසික ආදායම කෝටි 09 ක් කියලා කට්ටිය කියනවා....මොකක්ද ඒ ගැන කියන්න තියෙම්නෙ....අපේ සර්ට ජය

  • @harshanidissanayake7871
    @harshanidissanayake7871 2 ปีที่แล้ว +4

    අමාරුවෙන් හංගගෙන ඉදපු කදුලු ආයෙත් ඇස් වලට එනවා sir මේ කතාව අහද්දි ..... අදටත් හිතෙනවා එයා මගේ ජීවිතේට නෑවිදින් හිටියා නම් කියලා ...... ඒක ඒ තරම් දුකක් sir...... ඒ දුක වංක මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ ......
    ☹️☹️😢😢😢😢😢😢😞😞😞

  • @srimanipriyangika8478
    @srimanipriyangika8478 2 ปีที่แล้ว +3

    සර්ගේ වචන ආදරේ නිසා විදවන හදවත් සුව වෙන බෙහෙතක් වගේ.ජිවිතේ හදා ගන්න කියලා දෙන සර්ට ගොඩාක් පිං❤❤

  • @nadeeshanibasnayaka2559
    @nadeeshanibasnayaka2559 2 ปีที่แล้ว +5

    අතිතය දවසක් මෙහෙම තැනක නවතුනා හදවත....අදත් මග බලනවා හිනෙකට වත් එයි කියලා ...🥺

  • @dilandecosta9880
    @dilandecosta9880 ปีที่แล้ว +3

    අකිල, උබ නම් මාරයි, මම හොයපු දේ හම්බුවුනා......... බොහොම කල් හැම තැනම මේ දේ හෙවුවා

  • @sachin_ds3306
    @sachin_ds3306 2 ปีที่แล้ว +8

    උන දේ හරියට ම කිව්වා සර් ❤️🥀

  • @user-zh3in4mf3s
    @user-zh3in4mf3s 2 หลายเดือนก่อน +1

    හිතහදාගන්න මෙ දෙන හැම වචනෙකටම පින් ❤️ ආසම ගුරුවරයෙක් ❤️

  • @Madhushankha15
    @Madhushankha15 10 หลายเดือนก่อน +2

    හදවතට කතා කරන ගුරුවරයෙක්...මන් ප්‍රශ්නෙක ඉන්න හැම වෙලාවකම සර්ගේ වීඩියෝ බලනවා...මන් ලොකු ප්‍රශ්නෙක ඉදලා හිත හදාගත්තේ සර්ගේ මේ වචන නිසා...සර්ට ගොඩාක් පින් ❤️🙂😇