ආදරේ කරන්න ඕන විදිය.. Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ආදරේ කරන්න ඕන විදිය..
    Dinesh Muthugala
    #Dinesh #Muthugala #Trending

ความคิดเห็น • 2.7K

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 4 ปีที่แล้ว +4347

    ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා...
    මට දැනුනේ එහෙමයි..
    දීර්ගායුෂ වේවා පින්වත් ඇදුරුතුමනි ...

    • @ravil2079
      @ravil2079 4 ปีที่แล้ว +157

      එහෙමයි හාමුදුරුවනේ ධර්මදේශනාවක් හා සමානයි.

    • @rose.adikariroosse.2745
      @rose.adikariroosse.2745 4 ปีที่แล้ว +63

      Budu.saranai...sar..♥️🌹🌹🌹🌹

    • @mrpapm666
      @mrpapm666 4 ปีที่แล้ว +34

      Mewan guruwaru tawa tawa lakdiwa pahala wewa.daruwange sith wikara pissu walin muda ganithwa.dharmaye pihitatwa🙏🙏🙏🙏

    • @mathishaisuru610
      @mathishaisuru610 4 ปีที่แล้ว +19

      Ehemai

    • @Ben47x1
      @Ben47x1 4 ปีที่แล้ว +18

      🙏🙏🙏

  • @bantu8948
    @bantu8948 3 ปีที่แล้ว +2952

    අකුරක්වත් ඉගෙන නොගත්තත් කිසිම දවසක දැකලාවත් නැතත් හිතට දැනුනු විශිශ්ඨ ගුරුවරයෙක් ♥️

  • @Nadeera_U
    @Nadeera_U 3 ปีที่แล้ว +1895

    ගුරු අප්පච්චි!
    ගැහැණු ලමයෙක් මේ වීඩියො එක දකිනවා නම් ඒ ගෑණු ලමයා ඉතාමත්ම පුණ්‍යවන්තයි....!!
    ඒ පින ලබාදුන් ඔබ තුමාට සංසාර කල්පයකටත් වඩා පින් උපදීවා🙏🙏

  • @chapaadikari2700
    @chapaadikari2700 3 ปีที่แล้ว +476

    සර්ගේ පන්තියට වෙලා ඉදන් ඔය කතාව ඇහුව දවස මතක් වෙනවා..මේක අහන වාරයක් පාසා..ජීවිතේ කියාදුන් සත්පුරුෂවත් ගුරු පියෙක්..තෙරුනවන් සරණයි අපේ සර්ට...

  • @sandewjayasinghe207
    @sandewjayasinghe207 4 ปีที่แล้ว +799

    සර්ව හැදු වැඩු දොමාපියන්ට බුදු බව ලැබෙන්න ඕන

    • @user-bv4yo2yj7o
      @user-bv4yo2yj7o 3 หลายเดือนก่อน

      Me tharan dewal kiyla dunnata pin

  • @madushaniishara2257
    @madushaniishara2257 4 ปีที่แล้ว +2443

    ඇහැට කදුළු පිරුනා සර්.. එවන් පිරිමියෙක් ලද කතක් එවන් ගැහැනියක් ලද පිරිමියෙක් .. බබළවයි මුලු ලෝකයක් ...❤️

  • @user-yh2yn2ft8p
    @user-yh2yn2ft8p 3 ปีที่แล้ว +120

    මේ වීඩියෝ ක්ලිප් එක ආයේ ආයේ අහන අය මේ පැත්තට. ඒ තරම් ඒක ගොඩක් වටිනවා සර්. ❤️

  • @dewagalapannaseeha8064
    @dewagalapannaseeha8064 2 ปีที่แล้ว +100

    ඔබතුමන් සැබෑ ගුරුවරයෙක්.. ගුණනැණ දෙකම එකම තැනකින් ... තෙරුවන් සරණයි

  • @shaliiiii
    @shaliiiii 4 ปีที่แล้ว +1460

    මේ ගුරැවරැ දෙන්නගේ වෙනසක් දැක්කද???තිස්ස සර් වගේම මුතුගල සර්ත් දහමත් එක්ක විද්‍යාව හරි ලස්සනට ගලපලා කියලා දෙනවා❤️හැම ගුරැවරෙක්ටම ඒ දේ කරන්න බෑ❤😌😌

    • @madushisanda8282
      @madushisanda8282 3 ปีที่แล้ว +7

      Eka aththa....

    • @hansikajayamini7736
      @hansikajayamini7736 3 ปีที่แล้ว +7

      Aththamaiiii... Hari pudumakara hadawath thiyana uthum sathpurushayo dennek...

    • @dilshanichamodika999
      @dilshanichamodika999 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @kapila4562
      @kapila4562 3 ปีที่แล้ว +5

      මාත් දැකපු හොඳම ගුරුවරු දෙන්න.

    • @pasindumethsara1750
      @pasindumethsara1750 3 ปีที่แล้ว +6

      ලංකා වටම ආඩම්බයක් වුන සර්ලා 2 නෙක් 🤗🤗🤗🤗

  • @AP-pl2sf
    @AP-pl2sf 3 ปีที่แล้ว +282

    අන්තිමට කිව්ව වචන ටික
    මයෙ පුතාල හදාගනින් ඉස්සෙල්ල කොන්ද✋💪

  • @yamunavinodani6189
    @yamunavinodani6189 2 ปีที่แล้ว +80

    වසර 1කට පෙර
    අකුරක්වත් ඉගෙන නොගත්තත් කිසිම දවසක දැකලාවත් නැතත් හිතට දැනුනු විශිශ්ඨ ගුරුවරයෙක් .supiri sir

  • @srilankawilewawa25
    @srilankawilewawa25 ปีที่แล้ว +39

    අකුරක්වත් ඉගෙන නොගත්තත් කිසිම දිනෙක නොදැක එත් හිතට දැනුන ගුරුවරයෙක් ❤❤❤❤ හැමකෙනෙකුටම මෙවගෙ ගුරුවරු මුන ගැහෙවා🙏🙏🙏

  • @shanbro4636
    @shanbro4636 4 ปีที่แล้ว +838

    ලංකාවෙ පිනට ඉපදුන මිනිස්සු ❤️🙏

  • @dulsmile1937
    @dulsmile1937 4 ปีที่แล้ว +562

    ❤බුදු දහම විහිළුවකට ගන්න මිනිස්සු අතරේ විදයාවට බුදු දහම එකතු කරලා අපේ ජීවිත හදන්ඩ ගන්න මේ මහන්සියට ගොඩාක් පිං සර්......❤❤💯

  • @prabashwarathivindu1893
    @prabashwarathivindu1893 3 ปีที่แล้ว +102

    පාඩම පමණක් කියාදෙන ඇදුරෙක් නොව ජීවිතය ජයගැනීම සමඟ පාඩම හරි අපුරුවට කියාදෙන දෙවි ඇදුරෙක්.....
    තවත් බොහො කාලයක් සර් ඔබට මේ කාර්ය සිදුකිරීමට හැකි වේවා.....

    • @suranjanee2411
      @suranjanee2411 2 ปีที่แล้ว

      මට සර්ගෙන් ඉගෙනගන්න කාලයක් එන්නෑ කවදාවත්.හැබැයි මගෙ පුතාට තව අවුරුදු දහයකින් මුතුගල සර්ගෙන් ඉගෙනුම ලබන්න වාසනාව ලැබේවා...!

  • @madushikasandeepani2352
    @madushikasandeepani2352 2 ปีที่แล้ว +48

    ගෑණු ලෙමෙකුට අහන්න වටිනම කතාවක්..ඒ වගේම පිරිමි ලමෙකුටත් ගොඩක් වටිනවා ගැනු ලමෙක් දිහා බලන විදිහ වෙනස් කරගන්න්. ❤️

  • @kalanivibodha2368
    @kalanivibodha2368 3 ปีที่แล้ว +401

    තාත්තා කෙනෙක් වගෙ සමාජේ ඉන්න ඕනී විදිහ හරි ලස්සනට කියලා දෙනවා 💓🔥

    • @user-gu3nx8bf4p
      @user-gu3nx8bf4p 3 ปีที่แล้ว +2

      Dinesh සර් ❤.
      දැනුමෙන් නිම කල නොහැකි විශිෂ්ටතම ගුරු පියානන්. ❤

    • @punsisihasaranga5341
      @punsisihasaranga5341 3 ปีที่แล้ว +4

      Ane ow sir

    • @naveenmihiranga578
      @naveenmihiranga578 2 ปีที่แล้ว +1

      එකඟතාවක්

    • @iduwariiduwari3552
      @iduwariiduwari3552 ปีที่แล้ว

      ඔව්

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 3 ปีที่แล้ว +885

    ධර්ම දේශනාවක් වගෙයි❤️ තෙරුවන් සරණයි ඔබ තුමාට 💜️

  • @thilinibhagya6079
    @thilinibhagya6079 3 ปีที่แล้ว +35

    ඔබතුමාගෙන් අකුරු ඉගෙන ගත්තේ නැති උනාට ජීවිතේට ගොඩක් පාඩම් ඉගෙන ගත්තා.දිර්ඝායු වේවා ඇදුරුතුමනි..

  • @amalinilushika2064
    @amalinilushika2064 2 ปีที่แล้ว +67

    Good ....කෙල්ලොන්ට කොල්ලොන්ට දහම් පාසල වගේ ඔබේ පන්තිය .....ගොඩාක් පින් ඔයාට....මේ වගේ අය රට පාලනය කරන්න ඕන

  • @bambarawanewimaladhamma3319
    @bambarawanewimaladhamma3319 3 ปีที่แล้ว +313

    තෙරුවන් සරණයි සර් වල් පල් දොඩවන්නේ නැතිව බුදු දහමට අනුව පන්තිය ලස්සනට කරගෙන යනවා

  • @asinthanuwan6790
    @asinthanuwan6790 4 ปีที่แล้ว +393

    ලමයින්ගෙ මේ තරම් ආදරයක්,ගෞරවයක් ලැබෙන එක සාධාරණයි සර්...! ❤

  • @liongroup2251
    @liongroup2251 2 ปีที่แล้ว +35

    ගුරුවරුන් අතරින් මම දැකපු ශ්‍රේෂ්ඨම ගුරුවරයෙක්,මොකද බුදු දහමත් කියා දෙමින් ළමයින්ට උගන්නනවා.සර්ලා වගේ ගුරුවරු සෑම ගුරුවරයෙක්ටම මහත් ආදර්ශයක්🙏🙏🙏

  • @kanthilatha6064
    @kanthilatha6064 2 ปีที่แล้ว +59

    සර්ව දැකල නැතිවුණත් හිතට දැනුනු විශිෂ්ඨ ගුරැවරයෙක්.තව දරුවන් දහස්ගණන් ගෙ දෙඇස් පාදන්න සර්ට ශක්තිය,ධෛර්යය ලැබේවා.
    බුදුසරනයි සර් .

  • @arobinson777
    @arobinson777 3 ปีที่แล้ว +470

    විශය.. කියලා දුන්න.. ගුරුවරු අතරේ.. ජිවීතේ කියා දුන්න.. ගුරුවරු .. අල්පයි ❤

    • @hnayana5985
      @hnayana5985 2 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @sennalsavinduaberathna1974
      @sennalsavinduaberathna1974 7 หลายเดือนก่อน

      ඔව් එත් 😂 මෙවගෙන් විභාගෙ කෙලවගෙන ජීවිතෙ ඉගෙන ගත්ත උනුත් හරි සුලබයි 😂😂😂

    • @Succeslover0829
      @Succeslover0829 6 หลายเดือนก่อน

      ​@@sennalsavinduaberathna1974පැය 6ක class එකක විනාඩි 10ක් වගෙ පොඩි කාලයක් අරන් මේ වගේ දෙයක් කියලා දුන්න කියලා මුකුත් වෙන්නෙ නෑ යකෝ
      අනික මේ වගේ දෙයක් කියලා දුන්නම කොහොමත් වෙන්න විදිහක් නෑ

  • @dulakshenethranjana2172
    @dulakshenethranjana2172 4 ปีที่แล้ว +371

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ගුරුවරයෙක්"👍 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!

  • @nimabeat
    @nimabeat 3 ปีที่แล้ว +77

    ජීවිතේට අධ්‍යාපනය විතරක් නෙවෙයි.ජීවිතේ කියලා දෙන ගුරුවරු අඩුයි.මේ වගේ ගුරුවරු තවත් මේ පුණ්‍ය භූමියේම පහළ වෙන්න ඕනෙ❤

  • @savinduhasaranga1081
    @savinduhasaranga1081 3 ปีที่แล้ว +45

    හිතට වදින කතාවක් සර්...මෙහෙම ගුරුවරු ලංකාවෙ අඩුයි සර්... පාඩම් ගැනත් උගන්වලා ජීවිතේ ගැනත් කියල දෙනවා.. බුදු සරණයි සර්.🙏❤

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 ปีที่แล้ว +16

    මට යශෝදරා උතුම් මාතාව වගේ වෙන්න අන්ශු මාත්‍රයකින්වත් බැරිවේවි. එත් මන් මගේ සැමියාට කිසිම වංචාවක් නොකර මගේ ජිවිතේ තියෙන තුරු එයා වෙනුවෙන් ජීවත්වෙනවා.....
    මන් ගොඩක් බණ අහනවා.. මේ වගේ වැඩසටහනුත් අහනවා. ජිවිතේ ට ගත හැකි දේ බොහොමයි......
    මට පුළුවන් උපරිමෙන් වැරද්දක් නොවෙන්න වැරදි නොකර ජිවත් වෙනව... කාගෙන්වත් ඇගයීමක් නොලැබුනත් හිතට හරිම සැනසීමක් ලැබෙනවා වැරදි නොකර යහපත්ව ජිවත්වෙද්දී....
    යශෝදරා මහරහත් තෙරණියට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madukanidesh1918
    @madukanidesh1918 4 ปีที่แล้ว +236

    ධාතු ධාතු එකතු වෙනවා ❤️
    හොද අයට හොද අයත් නරක අයට නරක අයත් එකතු වෙනවා ..
    අග්‍ර දෙයහි පැහැදුන අයට අග්‍ර විපාක ලැබෙනවා
    එසේ සිත පහදවා ගන්න අවස්තාව උදා කරන ඔබ තුමාට මේ පින නිවන උදෙසාම උපකාර වේවා 🙏🙏

  • @janithparanagamage2140
    @janithparanagamage2140 2 ปีที่แล้ว +40

    සුවහසක් ලාංකිකයන්ගේ පිනට පහල වුන උත්තම යුග පුරුෂයෙක් මුතුගල සර් බොහෝ දෙනාගේ දෑස් පාදන්න තව තවත් පුන්‍ය ශක්තිය ලැබේවා.... !!!! 🙏🙏

  • @madhuchethana3136
    @madhuchethana3136 3 ปีที่แล้ว +55

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ගුරු උතුමෙක් ❤ හිතට වැදුන සුපිරි ගුරුවරයෙක් 🤘

  • @imalshashith7821
    @imalshashith7821 3 ปีที่แล้ว +192

    මම යම් තැනක සිතින් ඇදගෙන වැටෙනවද, එතැන් සිට මගේ සිතට ධෛර්යය ලැබෙන්න මම ඇහුවෙ අදටත් අසන්නේ සර් ගේ මේ ඔවදන්. මම බොහොම ගරු කරන සර් ව හමුවෙන්න හරිම ආසාවෙන් ඉන්න කෙනෙක් මම. මගේ විෂය සංගීතය. මම ගායකයෙකු විදියට මගේ ගමන හරිම කටුක විදියට ග්මන් කරන කෙනෙක්. ඒ කටුක බව මග ඇරෙනවා සර් ගේ ඔවදන් මත.

    • @cillbro___l7400
      @cillbro___l7400 3 ปีที่แล้ว +2

      🙏🙏😊

    • @m.dulakshi4167
      @m.dulakshi4167 3 ปีที่แล้ว +2

      Saddaseela therunge bana tikakuth ahnna dr godak watinawa

    • @dogpets6743
      @dogpets6743 ปีที่แล้ว +1

      සර් මම වයස අවුරැදු 52 ක් වෙන කෙනෙක්.ඒත් මම සර්ගෙ හැම වැඩසටහනක්ම බලනවා හරිම ආසාවෙන්.අතිතයට යනව සර් මගේ හිත.ඔබතුමා දරැවන්ට දෙන්නෙ පොතේ දැනුම විතරක් නෙවි.ජිවිතය ඉගෙන ගත්තත් නැතක් හරි මග ගමන් කරන්නෙ කොහොමද කියල.ඔබ තුමා ගුරැවරයෙක්ද, මිහිපිට වැඩ ඉන්න දෙවියෙක්ද සර්.ආදරණිය ගුරැවරයෙක්.ඔබ තුමාට තෙරැවන් සරණයි.ඉතාමත්ම ඉක්මන් බවයක , ඉතාමත්ම කෙටි කාලයකින්,සැප සහිත පුතිපදාවකින් ජිවිතයේ කෙලවර චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා.....සාදු...සාදු...සාදු.....

  • @a.r.studio4239
    @a.r.studio4239 3 ปีที่แล้ว +70

    සර් ගැන අහල තිබ්බට ඇත්තටම සර් කවුද කියල අද දැන ගත්තා ❤️ ...
    හදවතට තට්ටු කරල කතා කරපු තවත් එක් ගුරුවරයෙක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌟

    • @nilupulnishantha6129
      @nilupulnishantha6129 2 ปีที่แล้ว

      I,"m married, e unat jeviteta hoda terumak gatta,sir,your every story very meanful and heart touching,thank you

  • @apsar2588
    @apsar2588 2 ปีที่แล้ว +49

    රටට ලෝකයට වටින ගුරුවරයෙක්.ඕනිම කරුනක් හිතට වදිනවා ❤

  • @arunakrishantha787
    @arunakrishantha787 2 ปีที่แล้ว +39

    මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ.. මම සර්ගෙ කතා අහනවා හැමදාම. මගේ පුංචි දුවටත් මේ දේවල් ගොඩක් වැදගත් වේවි... එයත් දවසක මේ දේවල් වලින් හොද දෙයක් ගනීවී..

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +284

    යසෝධරා දේවිය ගේ ගුණ කියද්දි ඇස් වලට කදුළු පිරෙනවා

  • @ShammiKaluarachchi
    @ShammiKaluarachchi 3 ปีที่แล้ว +285

    මගේ ඇස් වලින් කදුළු වැටුණා. ඔබට බොහොම පිං ගුරුතුමනි. 🙏🙏🙏

  • @Minod-f2w
    @Minod-f2w 2 ปีที่แล้ว +572

    යෂෝදරාවට කිසිම ස්ත්‍රීයක් සමාන කරන්න බෑ ඒතරම් ම ඇය ෂ්‍රේෂ්ඨයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @supunisara2621
      @supunisara2621 2 ปีที่แล้ว +5

      mage ammanam mata yashodarawak.anith ayatanam kohomada danne nha.ai oyage amma sthriyak nemeida sahodaraya.

    • @mrviduwa3916
      @mrviduwa3916 2 ปีที่แล้ว +3

      @@supunisara2621 waradiyatane therungena thiyenne amma nemei wife gana mu kiyanne

    • @dinalsathsidu4688
      @dinalsathsidu4688 2 ปีที่แล้ว +1

      💖💖💖💖💖💖💖

    • @supunisara2621
      @supunisara2621 2 ปีที่แล้ว +1

      @@mrviduwa3916 nha meya kiyanne kanthawak gana oyage amma kanthawak nemeida.

    • @supunisara2621
      @supunisara2621 2 ปีที่แล้ว

      @@mrviduwa3916 kanthawa kiyala eya kiyanne.penne nadda.

  • @w.m.s.sachethana3968
    @w.m.s.sachethana3968 2 ปีที่แล้ว +49

    මේ කතාව අහලා හැමකොල්ලෙක්ම කෙල්ලට පනවගේ ආදරය කරනවා, තව තව දේවල් හිතන්න එපා, පළමුව තමන්ව වැඩු දෙමාපියන්ට පෙම් කරන්න💜️

  • @jeewanijayalath248
    @jeewanijayalath248 3 ปีที่แล้ว +152

    බණ අහනවා වගේ හිතට මාර නිදහසක්නි ජිවිතයට මාර අවවාද ටිකක් අද කාලේ කෙල්ලන්ට කොල්ලන්ට අපිටත්

    • @snhettiarachchi2233
      @snhettiarachchi2233 ปีที่แล้ว

      මමත් කෙරේ bio අමතක වෙලා තියෙන වචන ඔක්කොම මතක් ඊට වඩා ආසම දේ තමයි බුදු හාමුදුරුවො ගැන කියන දේවල් වලට ඔබතුමා වගේ ගුරුවරයෙක් අපේ කාලෙත් හිටිය නං

  • @hanazamora6466
    @hanazamora6466 4 ปีที่แล้ว +233

    හුගක් දෙවල් එපා උනාට පස්සෙ මෙක හම්බුනෙ සර් 😞💔 එත් වටිනවා

    • @kapparageindrani2948
      @kapparageindrani2948 3 ปีที่แล้ว +4

      Me video balala oyage waradichcha than hadaganna balanna💝💝💝💝💝.

    • @upuldias502
      @upuldias502 3 ปีที่แล้ว

      Dn idan patan ganna..jeewithe hadaganna...parakku na oya

    • @sararanaweera9063
      @sararanaweera9063 3 ปีที่แล้ว

      හ්ම්ම්ම්ම්ම්ම්

    • @LasaniSubodanee
      @LasaniSubodanee 3 ปีที่แล้ว +1

      ow duk wenna epa dn idan jiiwithaya hadaaganna.obata jaya

    • @imashasewmini3650
      @imashasewmini3650 3 ปีที่แล้ว

      මටත්💔😔

  • @piyumi9122
    @piyumi9122 ปีที่แล้ว +8

    ආදරයට හොදම නිදසුන යශෝධරා.....එවන් යශෝධරාවක් මේ මිහිපිට පහල වෙලා නෑ තාමත්.ධර්ම දේශනාවක් මිසක් ටියුශන් ගුරුවරයෙක්ගෙ දේශනාවක් නෙමේ මේ

  • @sahanrathnayaka7660
    @sahanrathnayaka7660 2 ปีที่แล้ว +62

    ධර්ම දේශනාවක් ශ්‍රවණය කලා හා සමානයි! ගුරුතුමණි ඔබට මාගේ නමස්කාරය පුද කරමි ! ❤️🙏

  • @hashithrumesh6101
    @hashithrumesh6101 4 ปีที่แล้ว +432

    කවදවත් ඉගනගෙනත් නෑ සර්ගෙන් එත් ජිවිතේ ගැන කියල දෙනවට සර්ට ගෝඩාක් පින්

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +1

      කවදාවත් ඉගනගෙනත් නෑ සර් ගෙන් එත් ජීවිතේ ගැන කියලා දෙනවට සර්ට ගොඩාක් පින් නිදුක් නිරෝගිමත් දීර්ග ආයුෂ ලැබේවා දළදා සමිදු පිහිටයි සර්ට සාදු දෙමාවුපියන්ටන් මෙ වගෙ දරුවෙක් හැදුවාට රටට ලොකුම වටිනා පුතෙක්

    • @qwqwqe3594
      @qwqwqe3594 3 ปีที่แล้ว

      ❤❤❤❤❤😍😍😍😍💔💔💔💔💔🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @inokarajapura3463
    @inokarajapura3463 3 ปีที่แล้ว +96

    සර් ඇත්තටම සුපිරි ගුරුවරයෙක් 🙏 කවදාවත් දැකලා නෑ clz ඇවිත් නෑ 😢 ඒත් සර් ගෙ ජීවිතේ නවාතැනෙ න් යමක් ගන්න නැවතුන දරුවෙක් මං 😍සර්ට ගොඩක් පිං ජීවිතේට අර්ථවත් දේ ලබාදෙනවට .. ❤️🙏🙏🙏

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 2 ปีที่แล้ว +40

    පින්වත් යශෝධරා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය ම වේවා.!! ♥️🙏🏻

  • @nethmikaweesha4135
    @nethmikaweesha4135 2 ปีที่แล้ว +22

    මම මේ වීඩියෝ එක බැලුවේ දෙවෙනි වතාවට.. සර්ගෙන් ජීවිතේට ගොඩක් ආදර්ශ ගත්තා.. " යශෝදරාව " ජීවිතේටම ආදර්ශයට ගන්න ඕන උත්තරීතර කතක්... ❤❤

  • @nirmaniedirisinghe3295
    @nirmaniedirisinghe3295 4 ปีที่แล้ว +425

    "මයෙ පුතාලා හදාගන්න ඔනි කොන්ද"..........මයෙ පුතාලා...මයෙ දුවලා....ඒ වචන හැමදාම අපිව තනි කලේ නෑ සර්....හැමදාම කනට පැණි වත්කරනවා වගේ ඒ කියන වචනයක් පාසා අපි හැදෙනවා සර්...අපේ තාත්තා....❤️❤️ආදරෙයි අපේ සර්.....

    • @nadeekapriyadarshani6451
      @nadeekapriyadarshani6451 3 ปีที่แล้ว +7

      ඔබතුමන් පුදුම ගුරුවරයෙක් මටත් හිතුනා ඉගෙන ගන්න අයෙත් දැන් දරුවො හරිම වාසනාවන්තයි

    • @nadeekapriyadarshani6451
      @nadeekapriyadarshani6451 3 ปีที่แล้ว +4

      තෙරුවන් සරනයි

    • @user-fs2zh9hp1t
      @user-fs2zh9hp1t ปีที่แล้ว +1

      බන අහනවා වගෙ අති විශිෂ්ඨ කතාවක්

  • @lakshikagayani6709
    @lakshikagayani6709 3 ปีที่แล้ว +39

    🥺 අනෙහ් අහගෙන ඉන්න ආසයි සර් 🥺 මං කොමස් කරන්නෙ සර්ගෙ විඩියො ගොඩක් බැලුවා මේ වෙනකොට 🥺 බොහොම පින් සර්ට 🥺🙏

  • @sameeraruwan6347
    @sameeraruwan6347 2 ปีที่แล้ว +15

    මට BIO කරන්න තරම් දැනුමක් නැති වෙච්ච එක ගැන මම ජීවිතේ පලවෙනි වතාවට දුක් වෙනවා..,මොකද මට සර්ගෙන් ඉගෙන ගන්න තරම් වාසනාවක් නැති වෙච්ච එකට..සර්ට ගොඩක් පින් ලමයින්ගේ ජීවිත ජීවත් කරනවට ❤️

  • @annemadu3939
    @annemadu3939 2 ปีที่แล้ว +12

    ඇත්තටම මට සතුටුයි මේ කියනවා වගේ ගුණ තියන සුවාමියෙක් මට ලැබුන එකට ❤ ( බුදු රජාණන් වහන්සේට සමාන කරන වනම් ඒ තවත් බුදු කෙනෙක් පමණයි 🙏🙏)

  • @nishugamage3009
    @nishugamage3009 3 ปีที่แล้ว +87

    කියන්න වචන නෑ.. තෙරුවන් සරණයි රත්තරන් ගුරු පියාණනි.🙏♥️

  • @sadahamdayada8831
    @sadahamdayada8831 3 ปีที่แล้ว +209

    නොමග යන තරුන ජිවිත හරිමගට ගන්න . මේ අවවාද ගොඩක් වටිනවා sir . Thank you ❤️❤️💪

  • @senalbandara6771
    @senalbandara6771 2 ปีที่แล้ว +28

    ලොකයේ සිටින විශිෂ්ඨ ගුරුවරයෙක්...... ❤️❤️

  • @kaveeshanethmini3427
    @kaveeshanethmini3427 3 ปีที่แล้ว +10

    මහමෙව්නාවේ ලොකු ස්වාමින් වහන්සේ දේශනා කරනවා. වගේ, සර් බණ කියනවා... ගොඩක් පින් සර්.....යශෝදරා උත්තමාවියට හැම දාම වදින කෙල්ලෙක් මම්... මට ගොඩක් සතුටුයි සර් අද කාලේ ලමයිට මෙහෙම උපදේශ දෙන එක...ඇත්තටම සර්ට පින්....

  • @nayanithakshila5815
    @nayanithakshila5815 3 ปีที่แล้ว +95

    කොයිතරම් ඇහුවත් ආයේ ආයේ අහන්න හිතෙනවා සර්... ඒ තරම් හිත නිවෙනවා... සර් ට ගොඩක් පිං.. ජීවිතේ කියලා දෙනවට...

  • @isharalakmini7360
    @isharalakmini7360 4 ปีที่แล้ว +159

    දරුවන් යහමගට ගන්න මනුලොව පහළ වූ දෙවියෙක්. එක වචනයකින් හෝ අපේ ජීවිත ලස්සන කරන්න යහමගට ගන්න දරන එම උතුම් වෑයම මගෙ සර්ට උතුම් පුන්‍යානුමෝදනාවක්ම වේවා!!! මගෙ සර්ට දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි!!!

  • @ytpissi6789
    @ytpissi6789 3 ปีที่แล้ว +57

    යශෝදරා මෙන් බිරිඳක් සෑම පිරිමියෙක්ම පතන්න 🙏
    හැබැයි සැම පිරියෙක්මත් සිදුහත් මෙන් අයෙක් වෙන්න🙏

  • @anushainduranga9028
    @anushainduranga9028 2 ปีที่แล้ว +18

    ජීවිතේ අරුත කියලාදෙන,,,සර්ට තෙරුවන් සරණයි ,,,2023,,අපි වාසනාවන්තයි සර්ගෙන් ඉගෙන ගන්ට ලැබුනු එක,,,,සර්ගෙ මුලු පව්ලටම දලදා සමිදුගෙ පිහිටයි

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 4 ปีที่แล้ว +123

    පන්ති ගාස්තු නොදී ජීවිතය ඉගෙන ගැනීම..විශය දැනුමෙන් ඔබ්බට සිතන්නට යමක්.❤

    • @g.gyasithaamilasiriyasitha7405
      @g.gyasithaamilasiriyasitha7405 2 ปีที่แล้ว +1

      Ane.ape.lamaige.pinata.pahala.wacha sarr.knak.mage.daruwath.tama.aurudu 6.mage.daruwatath.lokuwela.sarrgen.igena labenna kiyala.prartana.karanawa

  • @shabishabi87
    @shabishabi87 3 ปีที่แล้ว +59

    ජීවිතේ හදාගන්න ලැබෙන එක අවස්තාවක් විදිහට මං මේ කතාව දකිනවා.මේ වගේ කතාවක් අහන්න උනත් මං සසරේ ලොකු පිනක් කරලා තියෙනවා.මට දැනුනේ එහෙම.💔😘

  • @tharushinimansha3572
    @tharushinimansha3572 2 ปีที่แล้ว +9

    යශොදරා උත්තමාවිය එවන් කැපකිරිමක් නොකලනම් අදටත් බෞද්ධ අපි ගස්,ගල් ,ඉර,හද වදින මිනිස්සු ගොඩක් වටිනවා සර් අහන්නත් ආසයි

  • @sathsararumesh9274
    @sathsararumesh9274 2 ปีที่แล้ว +12

    බණ අහනවා වගේ හිතට මාර නිදහසක්නි ජිවිතයට මාර අවවාද ටිකක් අද කාලේ කෙල්ලන්ට කොල්ලන්ට ❤️🙏

  • @kasuntharanga3988
    @kasuntharanga3988 4 ปีที่แล้ว +69

    තිස්ස සර්ගෙන් පස්සෙ හිතට වදිනම කතා ටිකක් ඇහුවා...🙏🙏🙏🙏

  • @rollosollo4990
    @rollosollo4990 3 ปีที่แล้ว +43

    සර්, සද්ධාසීල ස්වාමීන්වහන්සේගේ අරහත් තෙරණිය යශෝදරා කියන ධර්ම දේශනාව ආයෙත් වරක් ඇහුවා වගේ ..... Thank u sir 😊😊

  • @chandimakumari4434
    @chandimakumari4434 ปีที่แล้ว +7

    දරුවන්ට පමනක් නොව වැඩිහිටියන්ටත් පාඩමිි කියාදෙන ගුරුතුමා ...අපේ කාලයෙත් හිටියනමිි ⁣ මෙවන් ගුරුවරු ..තෙරැවන් සරණයි

  • @nilushanshanaka8462
    @nilushanshanaka8462 3 ปีที่แล้ว +25

    අද්‍යාපනය , ධර්මය , ජීවිතය කැටි වූ සුන්දරම තැනක්

  • @oshanividurangi9840
    @oshanividurangi9840 3 ปีที่แล้ว +212

    ස්වාමීන්වහන්සේ කෙනෙක්ගෙන් දහම් ඇසුවා හා සමාන හැඟීමක් මට දැනෙන්නෙ සර්.... දරුවන්ගේ ජීවිත තවතවත් ආලෝක කරනට ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා.... තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sigithiupeksha534
      @sigithiupeksha534 2 ปีที่แล้ว +2

      අනේ ඔව් සර් ගොඩාක් පින් සර් බුදු සරණයි... 🙏❤️

    • @sennalsavinduaberathna1974
      @sennalsavinduaberathna1974 7 หลายเดือนก่อน

      😂 ඔව් ඉතින් කොහෙද බයො ඉග්‍ර්න ගන්නෙ එන එවුන් ඔක්කොම කෙලවගෙන ජීවිතෙ ඉගෙන ගෙන ඉන්නව මිස

  • @maleeshagajadeera4291
    @maleeshagajadeera4291 4 ปีที่แล้ว +126

    කවදාවත් දැක නොතිබුනාට,ඔබ' සැබෑම හදවතේ ගුරුවරයෙක්.,බුදුසරණයි ගුරුතුමණි!! ❤️

  • @pramrshrukshan9636
    @pramrshrukshan9636 2 ปีที่แล้ว +7

    සර් උගන්වන සේරම වගේ ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන් සර්ට ගොඩාක් පිං.😊🙏 එ්ත් සර් සමහර ගැහුනු ළමයි පිරිමි ළමයි ඉන්නවා නේද තමන් ආදරය කරන කෙනාට වෙන කෙනෙක් හම්බ වුනාම එ් කෙල්ලට කොල්ලට එ් කෙනාව අතහැරලා එයාගේ දිහා බලලා සතුටු වෙන්න පුළුවන්නම් එ් නේද සැබෑ ආදරය.....එ් කෙනාට වෛර නොකර එ් කෙනා දිහා බලල සතුටු වෙන්න හිත හදා ගන්න පුළුවන්නම් එ් කෙනා ජීවීතය දිනපු කෙනෙක්...😇😊

  • @disnaminoli7617
    @disnaminoli7617 2 ปีที่แล้ว +8

    දරුවන්ගේ යහපත වෙනුවෙන් උපන් ආදර්ශමත් ගුරුවරයෙක් .දීර්ඝායුෂ ලැබේවා ඔබට ගුරු පියානනි

  • @easytoptips
    @easytoptips 4 ปีที่แล้ว +37

    අපිට දොස්තර මහත්තුරු වෙන්න බැරි උනාට සමාජයට හොද පුරවැසියෙක් වෙන්න පුළුවන් ඒ මගට ගොඩක් වැදගත් ආදර්ශ ගේන සර්ගෙ ඔක්කොම වීඩියෝ ටික බලන ගමන් ඉන්නෙ ජීවිතේට ගොඩක් වැදගත් පනිවිඩ ගොඩක් ගත්තා ❤️❤️🙏🙏🙏

  • @menakabands9536
    @menakabands9536 4 ปีที่แล้ว +50

    ඔබ ගුරුවරයෙකුට එහ ගිය කෙනෙක්.
    ඇත්ත. දර්මය තුලින් ජීවිතය උගන්වනවා. ඔබ දිහා බලපුවහම නිවිච්ච. ඔනෑම දෙයක් ඔනෑම වෙලාවක
    අත් හරින්න පුලුවන් එපිලිබදව මනාලෙස උගන්වන්න පුලුවන් බුද්දකාලයේ හිටපු බුද්දපුත්‍රයෙක් කියලයි මට හිතෙන්නේ.....
    දීගටම මෙවගේ එවා කරන එකෙන් තරුන ජිව්ත රැකගන්න ඔබට පුලුවන්වෙයි ඔබට පිං......

  • @dulakshisandeepani5752
    @dulakshisandeepani5752 2 ปีที่แล้ว +6

    ඇත්ත සර්.. ගොඩක් අය අද කාලේ ආදරේ කියන දේ විහිලුවකට අරන්..එතන තියෙන්නෙ තාවකාලික පළුව තනිකම කියන දේවල් නැති කර ගැනීමක්..ගොඩක්ම මානසිකව රිදවන්න ලං වෙන මිනිස්සු මින් පසු සසර කවදාවත් මුණනොගැසේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ ...දැක්කාම හිතේ ඇති වෙන එක
    නෙවෙයි ප්‍රේමය,
    නොදැක්කත් නැති නොවෙන එකයි
    ප්‍රේමය...😘😊
    කියන දේ තේරුම් ගන්න එකම
    නෙවෙයි ප්‍රේමය,
    නොකියන දේත් තේරුම් ගන්න එකයි
    ප්‍රේමය...❤
    ජීවිතේට ඕනේ ආකර්ෂණීය බැඳීමක් නෙමෙයි හැමදේම තේරුම් ගත්ත ආකර්ෂණීය බැඳීමක්♥️ ... ජීවිතේ කියන්නෙම අවබෝධයෙන් හරි ප්‍රවේසමෙන් යන්න ඕන ගමනක්... ගැහැණු හෝ පිරිමි භේදයකින් තොර ව එකිනෙකා තේරුම් ගන්න..එතකොට ජීවිතේ ,ආදරේ හරි පහසුයි.. සර්ට පිං ගොඩක් 🙏

  • @wasananadeeshani1668
    @wasananadeeshani1668 3 ปีที่แล้ว +7

    මමත් කලේ බයෝ.. හැබැයි සර්ගෙ ක්ලාස් නම් ආවෙ නෑ.. ඇත්තටම සර් මම දැන් ජොබ් එකක් කරනවා.. ඒත් ⁣මම තාම සර්ගෙ වීඩියෝ බලනවා.. ඇත්තටම සර් ඒ කතා නම් හරිම වටිනවා.. සමහර බයෝ පාඩම් ඇහුවම ආයිත් ඒලෙවල් කරන්න හිතෙනවා.. බුදු සරණයි සර්.. සර්ට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...👍🙏

  • @wasanthiperera5799
    @wasanthiperera5799 3 ปีที่แล้ว +62

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්👌👌..කියන්න වචන නැ..Expert👌👌😍

  • @sanjanasewwandi8707
    @sanjanasewwandi8707 3 ปีที่แล้ว +30

    ඇත්තටම මම ගොඩාක් දුකින් උන්නෙ..ඒත් සර්ගෙ දේශනා අහද්දි නිකම්ම හැම ප්‍රරශ්නෙකටම උත්තර හම්බුනා ජීවත් වෙන්නෙ කොහොමද කියලා..සර්ට ගොඩාක් පින්.❤

  • @Thilini_Music11.11
    @Thilini_Music11.11 3 ปีที่แล้ว +19

    එදා සෙනෙහෙන් නොබැදුන නම් අද වියෝවක් නෑ.❤️

  • @mangalikap3321
    @mangalikap3321 10 หลายเดือนก่อน +2

    දෙමාපියන්ගෙශ් වත් නො ලැබෙන මේ උතුම් උපදෙස් හා කරුණු කියා දෙන ඔබතුමා ගුරු දෙවියෙක්.වැඩිහිටි අපටත් දැනගන්න දේ ගොඩක් ලැබෙනව.තෙරුවන් සරණයි.විශ්වයේ සියලු ආශීර්වාද ඔබට ලැබේවා!

  • @sanjeewaperera9177
    @sanjeewaperera9177 3 ปีที่แล้ว +23

    විද්‍යාවත් එක්ක බුදු දහමෙන් ජීවිතය උගන්වන හැටි අහගෙන ඉන්න අාසයි.සර්ට ගොඩක් පින්..

  • @rishmafathi1025
    @rishmafathi1025 3 ปีที่แล้ว +96

    මන් හිතන්නේ මන් මේක බැලිය යුතුම කාලේ බැලුවා, ගොඩක් පින් Sir, මේ නිසා ජීවිත කීයක් නම් ඔබතුමා වැරදි දෙයින් මුදවා ගෙන ඇද්ද? වටිනා ඔවදනක්

    • @anujadilshan9286
      @anujadilshan9286 3 ปีที่แล้ว

      Lllijc

    • @udarathathsarani3684
      @udarathathsarani3684 3 ปีที่แล้ว

      Ow sir math ehemi mn meek blnnm oone kale thm baluwe
      Sirt budu sarani hamadama neerogiwa inn labewa

  • @oshankavindu2763
    @oshankavindu2763 2 ปีที่แล้ว +8

    පැය ගානක් සර්ගෙ වීඩියෝ බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @samadivihara5000
    @samadivihara5000 2 ปีที่แล้ว +3

    සර්ගෙ මේ කතා අහනකොට හිතට මාර ගැම්මක් එන්නෙ හිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා

  • @nadunrandeera5166
    @nadunrandeera5166 4 ปีที่แล้ว +67

    සර්ගෙන් ඉගෙන නොගත්තට සර් මේ උගන්නන දේවල් ජීවිතේට ගොඩක් වටිනව...බුදුසරණයි සර්❤

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 ปีที่แล้ว +18

    සර් මං කවදාවත් ඔබතුමාව දැකලා නෑ. ඔබගේ විෂය ධාරාව ඉගෙන ගන්න දරුවෙකුත් නෙවෙයි. ඒ උනාට ගොඩක් හිතට දැනුනා. 🙏🙏

  • @nuwandisanayaka5081
    @nuwandisanayaka5081 ปีที่แล้ว +6

    දැක්ක ගුරුවරුන්ගෙන් අධ්‍යාපනයාත් වඩා ජීවිතේ කියල දෙන පිංවන්ත ගුරු භවතෙක් ..... දීර්ඝායුෂ වේවා අපේ ගුරු තුමනි 🙏🙏🙏🙏

  • @danushkagayashan9813
    @danushkagayashan9813 ปีที่แล้ว +2

    සර්ව දැකලත් නෑ, පංති ඇවිල්ලත් නෑ, ඒත් ඔක්කොම වීඩියෝ බලනවා, ඇත්තටම හොද ගුරුවයෙක්, මට දවසක හම්බෙලා කතා කරන්න තිබුනොත් ඒක ලොකු දෙයක්

  • @ishankamali5293
    @ishankamali5293 4 ปีที่แล้ว +100

    අහන් ඉන්න හරිම අසයි..බන කතවක් වගේ ..සිත නිවිලා ගියා..❤

    • @nirakoralage8335
      @nirakoralage8335 3 ปีที่แล้ว

      Aniwa harima agei mamanam dan...amma kenek..eth..mata asa hithuna .me.sirge gawata mage dqruwath igana..ganna yawanna

  • @SH-cy6lh
    @SH-cy6lh 4 ปีที่แล้ว +33

    දෙවිවරුන් මිනිස් වෙසින් ඉන්නවා කියන්න හොද උදාහරණයක් ❤️

  • @janee955
    @janee955 2 ปีที่แล้ว +5

    වචනයක් නෑරම ගන්න දෙයක් තියනවා..සර්නම් බුදු කෙනෙක්..අපේ පිනකට පහල උන♥️

  • @cookiegirl4709
    @cookiegirl4709 2 ปีที่แล้ว +22

    විශයත් එක්කම ජීවිතේ කියල දෙන ආදරණීය ගුරුවරයෙක්.♥️🥰

  • @nipundilshan6081
    @nipundilshan6081 4 ปีที่แล้ว +116

    සර්ගෙන් ඉගෙන ගන්න මට වසනව තිබ්බෙ නැහැ ,නමුත් සර්ගෙන් ජිවිතෙ ඉගෙන ගත්තා

  • @amaludara6930
    @amaludara6930 4 ปีที่แล้ว +19

    ගොඩාක් ආදර්ශමත් දේශනාවක් .... යශෝදරාවන් උපමා කල දේශනාව තරුන දුවලට වටිනව ... මම රෑට අහනව.. මට අවුරුදු 44 ක්...නමුත් ගන්න පුලුවන් දේ බොහොමයක් .. සර්ට තෙරුවන් සරනයි ...

  • @user-qf6ok2li7k
    @user-qf6ok2li7k ปีที่แล้ว +2

    කවමදාවත් මම ඉගෙන ගෙන නෑ.. ඇස් දෙකට දැකලාවත් නෑ... ඒත් හිතේ ලොකු භක්තියකින් ගෞරවයකින් ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි මුතුගල සර් කියන්නේ.... තුණුරුවන් සරණින් තව තවත් බොහෝ කාලයක් දරුවන්ගේ නුවනැස පාදන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @tharindumadusanka2466
    @tharindumadusanka2466 3 ปีที่แล้ว +2

    අකුරක්වත් ඉගෙන නොගත්තත් කිසිම දවසක දැකලාවත් නැතත් හිතට දැනුනු විශිශ්ඨ ගුරුවරයෙක් ♥️ ..විශිෂ්ඨයි ඔබෙ දෙශනාව 💫❤️😊

  • @supunlakindukulasekara9894
    @supunlakindukulasekara9894 3 ปีที่แล้ว +37

    මේ රටේ හැම ගුරුවරයෙක්ම දරුවන්ට මේ වගේ ගුණ දහම්, ජීවිතය කියලා දෙනවා නම් මේ රටේ වෙන අපරාධ කොච්චර නම් අඩු වෙයිද.. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!! තෙරුවන් සරණයි ගුරුපියාණනි.. 🙏❤❤❤

  • @bangtan.oficia9992
    @bangtan.oficia9992 3 ปีที่แล้ว +17

    ඔබතුමාගෙ වචන වලින් හිත හැදෙනවා. ජීවිතේ හදාගන්න මේ වචන මහමෙරක් වගේ වටිනවා

  • @_littles_9168
    @_littles_9168 2 ปีที่แล้ว +3

    මෙම ගුරු පියාණන්ගෙන් එක අකුරක් ඉගෙන ගෙන නැතත් ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක බැලුවත් ඇති ජීවිතේට දෙයක් ඉගෙන ගන්න ඇත්තටම කෙල්ලෙක්ට මාර විදිහට වටිනව.... මේ වීඩියෝ එක බැලුවට පස්සෙ හිතුන දැන් තියෙන ආදර කතා මොනාද කියල ස්තූතියී ගුරු පියාණනී....❤️❤️

  • @chandani3114
    @chandani3114 2 ปีที่แล้ว +22

    කිසිදාක නොදුටු ගුරු තරුව
    සමයි ඔබ පිය ස්නේහයට
    යන්න යහමග දෙමින ඔවදන්
    දිනේවා ඔබ සදාකල් .......