ගොඩක් අය අඬවන වැලන්ටයින් | Valentine Special Episode | Akila Vimanga Senevirathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
    #ValentineDay #AkilaSir #Sinhala

ความคิดเห็น • 2.1K

  • @SocialAcademy.
    @SocialAcademy. 3 ปีที่แล้ว +489

    පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලපු අය මේ පැත්තට...

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔

    • @tharindisansala1188
      @tharindisansala1188 3 ปีที่แล้ว +1

      😑

    • @SocialAcademy.
      @SocialAcademy. 3 ปีที่แล้ว

      @@tharindisansala1188 😀

    • @NewAgeidea
      @NewAgeidea 3 ปีที่แล้ว

      අකිල සර් ගැන හැදුව ලස්සන වීඩියෝ එක #kesaraproductions

  • @Jonti576
    @Jonti576 3 ปีที่แล้ว +403

    සර්.. අනෙ මංද .. ඔබතුමා වගෙ පපුවට කතා කරන මනුස්සයයෙක් දැක්කෙත් නෑ හම්බුනෙත් නෑ.. 🤩💯

    • @shashipramodya4977
      @shashipramodya4977 3 ปีที่แล้ว +1

      Aniwarenma

    • @prabashiperera2246
      @prabashiperera2246 3 ปีที่แล้ว +1

      Oww ❤️👍

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔

    • @bhagyagimhani7709
      @bhagyagimhani7709 3 ปีที่แล้ว +1

      ඇත්ත... ගුරුවරයෙක් විදිහට විවෘතව කතා කරන අය අඩුයි..මට තව එහෙම කෙනෙක් හම්බුනා.. ඒ අපේ මීඩීයා සර්..සරත් කුමාර එදිරිසිංහ සර්..අකිල සර් වගේම තමා....

    • @nilusirathanayaka2882
      @nilusirathanayaka2882 3 ปีที่แล้ว +1

      Ow ekanam aththa

  • @kavithmadewmini3643
    @kavithmadewmini3643 3 ปีที่แล้ว +146

    වැලන්ටයින්වලට දින ගනින හිත් අතරෙ තමන්ට අහිමි වෙච්ච ආදරය ගැන හිතලා විඳවන කොච්චරනම් ඇත්ද හිතට දැනුනා සර් ඒක 😔🥺💔❤️

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔😊

    • @fathimanifla3391
      @fathimanifla3391 3 ปีที่แล้ว +1

      Ethtah oyah kiyapu ewanam aiyee.Monah karanada nedah? singal life pattah kiyalathbhithinVa ekah welata nedah.Hmmm.😆😆

    • @chamodiindeewaree2678
      @chamodiindeewaree2678 3 ปีที่แล้ว

      🥺❤️

    • @jcc6004
      @jcc6004 2 ปีที่แล้ว +2

      මට තාම 17මමත් කාලයක් ආදරේ කරපු කෙනෙක්

  • @wasanasandaruwani1942
    @wasanasandaruwani1942 3 ปีที่แล้ว +81

    ඒ අතීතේ මතක් වෙනකොට දුකයි . ඒත් සතුටක් තියේ තව තවත් රැවටෙන්නෙ නැතුව අද එතනින් ඈත් වෙලා තනියම ජීවිතය හඳා ගන්න එකගැන .

  • @wisekarayo7463
    @wisekarayo7463 3 ปีที่แล้ว +743

    විඩියෝ එක බලන ගමන් ක්මෙන් කියවන අය මෙහෙට ❤️

  • @matheeshaprabath8971
    @matheeshaprabath8971 3 ปีที่แล้ว +417

    ඒ කටහඩට පුලුවන් හදවතට තට්ටු කරන්න❤️

  • @nethsaralakshi2052
    @nethsaralakshi2052 3 ปีที่แล้ว +405

    ආදරයක් තිබිලත් වැලන්ටයින් සමරන්නැති මං වගේ තවත් අය ඉන්නවද...
    එක් දිනකට සීමා නොවු මගේ ආදරේ ❤

    • @sadu637
      @sadu637 3 ปีที่แล้ว +11

      ආදරෙ කියන්නෙ හැමදාම එක වගේම තියෙන්න ඕනෙ දෙයක් එක දවසකට විතරක් සීමා නොවී ...❤️❤️

    • @isurusampath5209
      @isurusampath5209 3 ปีที่แล้ว +2

      😂😂😂🌷

    • @pathushinavindi1488
      @pathushinavindi1488 3 ปีที่แล้ว +2

      හ්ම්ම්ම්ම්

    • @gayanimm3763
      @gayanimm3763 3 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව්....

    • @janithmadhudshan5578
      @janithmadhudshan5578 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් එහෙමයි සහෝදරයා .... අපි දෙන්නා සිතින් ගොඩක් ලඟින් හිටියත් ගතින් ඉන්නෙ ගොඩක් ඈතින්.... අපිට නම් හැම දාමත් ආදරණීය දවස්

  • @maduchanu6361
    @maduchanu6361 3 ปีที่แล้ว +116

    අද මම වැලන්ටයින් සැමරුවේ මගේ අම්මත් එක්ක l Love you amma

    • @ashaneranga963
      @ashaneranga963 3 ปีที่แล้ว +3

      👌👌💕

    • @strivetonirvana3794
      @strivetonirvana3794 3 ปีที่แล้ว +2

      මදු....ඔයා අද දවසේ....කල යුතු.....හොදම...දේ ..කලා......ගොඩාක් අඩම්බරය්...ඔබ ගැන.....ඒ තමයි ...මේ ලොකේ...සැබෑම...ආදරණීය ..ආදරය ....🙏❤🙏

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔😊

    • @maduchanu6361
      @maduchanu6361 3 ปีที่แล้ว

      @@madushadilhani4141 ❤❤

    • @maduchanu6361
      @maduchanu6361 3 ปีที่แล้ว

      @@strivetonirvana3794 ❤❤❤❤

  • @nimeshamadhushani3654
    @nimeshamadhushani3654 3 ปีที่แล้ว +390

    "අකිල සර්" ඇත්තටම හිත නිවන භාවනාවක්.. තෙරැවන් සරණයි!!!

  • @dilanchiranjaya3698
    @dilanchiranjaya3698 3 ปีที่แล้ว +1543

    වැලන්ටයින් නැති අය like එකක් දාන්නකො....

    • @liyanagepriyangi1248
      @liyanagepriyangi1248 3 ปีที่แล้ว +2

      Yes

    • @dinu4933
      @dinu4933 3 ปีที่แล้ว +3

      Aththama katha sar mewanam

    • @manalahmad2834
      @manalahmad2834 3 ปีที่แล้ว +2

      Ow👍👍👍👍👍👍😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @dampahalatv5120
      @dampahalatv5120 3 ปีที่แล้ว +2

      😊😊😊😊😊😊

    • @anushasilva7696
      @anushasilva7696 3 ปีที่แล้ว +3

      Onna demmooo

  • @bigbang2182
    @bigbang2182 3 ปีที่แล้ว +61

    එයා වෙනුවෙන් අවුරුදු තුනක් කාලකන්නි උනා.කොල්ලෙක් වෙලත් මේ වීඩියෝ එක බලද්දි ඇස් දෙකෙන් කදුලු ඉබේම ගැලුවා..ඒක නවතගන්න හද්දි ඔලුව ඇතුලෙන් පුදුම කැක්කුමක් එන්නෙ..
    මේ වචන ටිකට ගොඩක් පින් සර්..
    මගෙ හිතට එන හැම දේම වගේ සර් කිව්වා..කොහොම හරි හිත හදාගන්න ඕනෙ

    • @sitharakalpani2844
      @sitharakalpani2844 3 ปีที่แล้ว +5

      man aurudu 4k iwasuwa saho. me api samrnn oni 4 weni velentine eka. eeth eya ne. ada eya wena knk ekk. mn eyage 4to ekk diha balan innwa. eththa adare therun ganiwi dala yana aya hemoma dawasaka.

    • @bigbang2182
      @bigbang2182 3 ปีที่แล้ว

      Monawa hari karapu paw wenna athi gewenne me widihata 😌

    • @anusadee8532
      @anusadee8532 3 ปีที่แล้ว +5

      හිතන්න එපා සහොදරයා .. අවුරුදු 6ක් එයා ගිහින් ...ඒත් අපිට විතරයි දුක එයාලා සතුටින්

    • @udeeshikashayamani2541
      @udeeshikashayamani2541 3 ปีที่แล้ว +3

      Eya wena kenekwa marry karala dan masa thunak😔

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔

  • @dinukajayasooriya3730
    @dinukajayasooriya3730 3 ปีที่แล้ว +52

    වැලන්ටයින් එකට marketing කර ඒකෙන් හම්බකරගන්න youtube හැමොම. ඒත් ඒකේ සැබෑ අරුත තේරුම් කරල ජීවිතේ ගොඩදාන්න යථාර්ථවාදී වචනයක් කිවේ සර් විතරයි . රෙස්පෙක්ට් සර්

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔😊

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +1376

    මේ පාරත් වැලන්ටයින් නැති උන්
    👇

  • @notyraviya.....6728
    @notyraviya.....6728 3 ปีที่แล้ว +448

    තනිකඩ කොල්ලෝ ,කෙල්ලෝ මෙ පැත්තට ලයික් එකක් දන් යන්න

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔

    • @tharusahan1986
      @tharusahan1986 3 ปีที่แล้ว

      😊

    • @gothmimendis8432
      @gothmimendis8432 3 ปีที่แล้ว +3

      welawakata thanikama hodai thawa kenek nisa duk widinawata wada........ hebei weradiyata hithanna epa anytime newei ...sometime

    • @ruwanbandara5244
      @ruwanbandara5244 ปีที่แล้ว

      Apith adare kara eth Dala giya hethuwak ne

  • @kawithagunarathna2776
    @kawithagunarathna2776 3 ปีที่แล้ว +127

    මමත් ආදරේ කරපු කෙනෙක් ඉන්නවා සර් ...එයා ඒක තාම දන්නේ නැ ...මම එයාට අදටත් ගොඩාක් ආදරෙයි ....😍😍

    • @ireshadilrukshi855
      @ireshadilrukshi855 3 ปีที่แล้ว +1

      😥😥 parkku wenn epa

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔

    • @gothmimendis8432
      @gothmimendis8432 3 ปีที่แล้ว

      ithin kiwwe nette?

    • @pps5702
      @pps5702 3 ปีที่แล้ว +1

      කියන්නත් මොකක්ද වගේ නේ😁

    • @madumadu3451
      @madumadu3451 3 ปีที่แล้ว +4

      Math goddak adare karapu kanak innwa..eya danne ne mm adarei kiyla .adat අවුරුදු 11wenwa...eyat adare nisa ada wenkm kath ekkwath affair ekk kare ne mm..eth eya me lagadi marry kara kiyl mage yaluwek kiwwa....😂😂😂😂
      Eyt hadawathinm mm wish k...😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @rullzsahan
    @rullzsahan 3 ปีที่แล้ว +69

    කිසිම වැරැද්දක් නොකර , මාව දාලගිය එයා වෙනුවෙන් අවුරුදු 2 කට පස්සෙ තාමත් හිතනව එයා ගැන 🙁 මේකද ආදරේ ?

    • @anusadee8532
      @anusadee8532 3 ปีที่แล้ว +8

      අපි ආදරේ කරාට එයාලා ආදරේ කරලා නෑ සහොදරයා

    • @gothmimendis8432
      @gothmimendis8432 3 ปีที่แล้ว +6

      apiwa dala giya keneta api gena kisima gaanak nettam api kochchara adare karath mokatada duk wenne

    • @pryanganikumarathunga4640
      @pryanganikumarathunga4640 3 ปีที่แล้ว +2

      Math ahemaii, mekada adaree, 😢😢

    • @rullzsahan
      @rullzsahan 3 ปีที่แล้ว +2

      @@pryanganikumarathunga4640 🥺

  • @foodchallenge3797
    @foodchallenge3797 3 ปีที่แล้ว +160

    මම අදහන ආගමක් සර් ඔයා💫
    ජේසු පිහිටයි සර්❤️✝️

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔

    • @jkkfogvjlkddfo8438
      @jkkfogvjlkddfo8438 3 ปีที่แล้ว +1

      සර්නම්. මගේ. ජීවිතයේ. සැබෑම. දෙවියෙක්. මම. අන්ත. අසරනව. වැටුනා. සර්ගෙ. වීඩියෝ. බලල්. හිත. හදාගෙන.
      සව්දි යට. වෙලා. ජීවිතයගෙවනව

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 3 ปีที่แล้ว

      🤜🤛

  • @sashikasubhash9349
    @sashikasubhash9349 3 ปีที่แล้ว +271

    හඩන සිත් වලට ආදරණීය බලාපොරොත්තුවක් ❤️👌 ආදරේයි සර්

    • @chamodinimashani6546
      @chamodinimashani6546 3 ปีที่แล้ว

      Hmm

    • @chamodinimashani6546
      @chamodinimashani6546 3 ปีที่แล้ว

      Me wage vidiyo awanna

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔

    • @himarangiwimarshani4210
      @himarangiwimarshani4210 3 ปีที่แล้ว

      හ්ම් ඔව් අනිවාර්යයෙන්ම

    • @NewAgeidea
      @NewAgeidea 3 ปีที่แล้ว

      අකිල සර් ගැන හැදුව ලස්සන වීඩියෝ එක #kesaraproductions

  • @erandapramod6129
    @erandapramod6129 3 ปีที่แล้ว +38

    ආදරේ නිසා විදවන හිත් කොයි තරම් අතිද මං වගේ 🥺😣💔

  • @chamathka6118
    @chamathka6118 3 ปีที่แล้ว +112

    සර් ගේ වචන භාවනාවක්❤️😘 රිදුනු හිත් බොහෝමයකට 🙏

  • @dinushabandara1157
    @dinushabandara1157 3 ปีที่แล้ว +87

    අනිවාර්යයෙන්... මම නම් ප්‍රාර්ථනා කරන්නේ ගියපු කෙනාගේ හෙවණැල්ලක්වත් ආයේ සංසාරේ නිවන් දකිනා ජාති දක්වා කිසිම ආත්මේක මගේ ජීවිතේට වැටෙන්න එපා කියලා...!!! 🙏❤🙏 ගියපු අය ඕනේ නෑ තත්පරේකටවත් ආයේ... ❤

    • @niroshasanjeewa9458
      @niroshasanjeewa9458 3 ปีที่แล้ว +1

      Aethtamai onema ne

    • @sitharakalpani2844
      @sitharakalpani2844 3 ปีที่แล้ว +1

      one me neee.

    • @dilshisawmini5183
      @dilshisawmini5183 3 ปีที่แล้ว

      Ow aka gana wadk ne

    • @sajinidilsha6603
      @sajinidilsha6603 3 ปีที่แล้ว +1

      අනිවාරෙන් මටත් මුන ගැහෙන්න එපා කිසිම කෙනෙක්ට ආයෙත් මුන ගැහෙන්න එපා ❤🙏 දාලා ගියපු කෙනාව

  • @bhagyagimhani7709
    @bhagyagimhani7709 3 ปีที่แล้ว +212

    දාලා ගිය අය නම් මැරුනත් ඕනි නැහැ සර්... එකම target එකයි තියෙන්නේ මගෙ A/l exam එක විතරයි

  • @pabodhakanchana1115
    @pabodhakanchana1115 3 ปีที่แล้ว +43

    සෑබෑ ආදරය යනූ පරිත්‍යාගයක් මිස කෙසේ හෝ තමන් සතු කර ගැනීමක් නොවේ ❤❤❤😌😌

  • @draco4153
    @draco4153 3 ปีที่แล้ว +30

    ඔබ මුලින්ම ඔබට ආදරය කරන්න.. පස්සෙ මුලු ලෝකයම ඔබට ආදරය කරයි...❤️ ..... ජය වේවා සර්...

  • @SAKURA-BIKE-HOME
    @SAKURA-BIKE-HOME 3 ปีที่แล้ว +57

    ආදරේනම් දාලා යයිද? ආදරේ නැති නිසානේ යන්නෙ. ඇයි ඉතින් ආදරේ නැති කෙනෙක් මත්තෙම දුක් වෙන්නෙ. සතුටු වෙන්න ඕන. නොරැවටුනු එක ගැන.

    • @samanalimadushika784
      @samanalimadushika784 3 ปีที่แล้ว +8

      දාලා ගියේ ලං වුනු නිසයි,ඉතින් ලං වුන කෙනා දාලා ගියා කියන්නෙම එතන රැවටීමක් තමයි තියෙන්නෙ.මම හිතන විදියට.සර් කිවුවෙ ඇත්ත.ඇත්තටම ආදරේ කරපු අයට දාලා ගිය කෙනාව වුනත් අමතක කරන්න බෑ.

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔

  • @gayanchandika7264
    @gayanchandika7264 3 ปีที่แล้ว +73

    උදෙන්ම මාර පිටි එකක් අවා සර් ඔය වචන වලට ස්තුතියි සර් ...🙏🙏🙏

    • @chamilawasanthi3983
      @chamilawasanthi3983 3 ปีที่แล้ว +1

      හවසට සේරම අමතකයි

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔😊

  • @thenularndila3727
    @thenularndila3727 3 ปีที่แล้ว +13

    අවුරැදු 7ක ආදරෙ නැති වුණ මොහොතක බලන්නෙ..ඒ වචන ටිකට හිත නිවුණා සර්...❤️

    • @AsAs-of5wq
      @AsAs-of5wq ปีที่แล้ว

      💞💞💞💞💞💞💞💞💞🌷🌷🌷🌷🌷🌷

  • @freelife1308
    @freelife1308 3 ปีที่แล้ว +15

    ඔඕ සර් ඇත්ත. ඒයා ගියා😢 තරහක් නැහැ. එන්න ඕනෙත් නැ. එයාට වරදින්න ඕනෙත් නැහැ. මට වඩා හොඳට අලුත කෙනා ඒයාව බලා ගත්තනම් ඇති හැමදාම එයාට ආදරෙයි. කතාව ඉවරයි.🙂හිත හදාගන්න මේ ඒක බලපු හැමෝටම ලබන පාරවත් happy & reyal lovers day✅😍😘🖤

  • @thilinimadushika9420
    @thilinimadushika9420 3 ปีที่แล้ว +90

    සර් ඔයාට පුලුවන් , ඔයාගෙ වචන වලට පුලුවන් තවත් කෙනෙකුගේ ආත්මයක් සුවපත් කරන්න.සර් ඔයාට ඒ පිනම ඇති ආත්ම ගානකට..❤️❤️❤️

  • @suddisuddi7090
    @suddisuddi7090 3 ปีที่แล้ว +16

    නැති උන ආදරය හිතේ තියාගෙන හිත යටින් ගොඩාක් අඞන කෙනෙක් තමයි මාත්...ගොඩාක් දුකයි...ඒත් මෙි තමයි අපේ ලැබීම...සර්ගෙ වීඞියො බලද්දි ඇසට එන කදුලත් එක්ක හිත නිවා ගන්නවා...තෙරැවන් සරණයි සර්ට..🌺🌺

  • @dharanidiwyanjali4922
    @dharanidiwyanjali4922 3 ปีที่แล้ว +34

    දාලා ගිය අය ඔනෙ නැ සර්. මම මගෙ exam krgen කොහොමහරි අම්ම වයි තාත්තා වයි සතුටු කරන්වා.... එකට සර්ගෙ වචන ටිකත් ඇති.. බුදුසරනයි සර් ඔයාට.💛💛💛

    • @strivetonirvana3794
      @strivetonirvana3794 3 ปีที่แล้ว +2

      අම්මාගේ ..තාත්තාගේ ...ආදරය ..තරම් ...කාටවත්...ආදරය දෙන්න ...බැහැ......එයාලගෙ දෙපතුල් ..අල්ලලා...වදිනකොට....එයාලගේ ලේ දාතුව...රත් වෙලා...ඔලුවට අත තියලා...ලබන ආශිර්වාදය ....වෙනකොහෙන්...වත්...ලබා ගන්න ..බැහැ......එපා කියලා දාලා ගිය අයව...ආයේ ලගට...ගන්න ..එපා ....

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔😊

    • @dasunmadusanka8515
      @dasunmadusanka8515 3 ปีที่แล้ว

      😢😢😢😢

  • @supunitharuka7638
    @supunitharuka7638 3 ปีที่แล้ว +34

    සිදුහත් යශෝධරා ආදරය අහනකොට අද කාලේ මොන ආදරයක්ද කියලා හිතෙනවා

    • @shehandhanuska4736
      @shehandhanuska4736 3 ปีที่แล้ว +3

      Ekath nkn dn national game ekak wela. Kello kollo dekatama.eth duk widinne ahinsaka hadwath

    • @gothmimendis8432
      @gothmimendis8432 3 ปีที่แล้ว

      eka aththa yalu.... dennata denna therum gattu me loke adara bedimak thibunanam e siduhath yashodhara withrai............api kagewath adarayak e dennage adareta sama karanna be

    • @gothmimendis8432
      @gothmimendis8432 3 ปีที่แล้ว

      oya a/l sinhala karada

    • @shehandhanuska4736
      @shehandhanuska4736 3 ปีที่แล้ว

      @@gothmimendis8432 kgenda oyaa ahnne

    • @gothmimendis8432
      @gothmimendis8432 3 ปีที่แล้ว

      @@shehandhanuska4736 monawada mata petalenawa koi ekatada oya eka ahuwe yaluu

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 3 ปีที่แล้ว +70

    මැරිච්ච මිණිය ගෙයි වළලා ගන්න එපා
    ඉරිච්ච රෙද්ද මහගෙන ඇදගන්න එපා
    කැඩිච්ච බදුන යලි අලවා ගන්න එපා
    කැඩිච්ච දීගෙ යලි කැන්දන් එන්න එපා 👍👌

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔😊

    • @maneeshasewmiranasinghe4843
      @maneeshasewmiranasinghe4843 3 ปีที่แล้ว

      Aththa thama eth kedichcha dige yali kendan enna epa eke theruma mokakda

    • @maneeshasewmiranasinghe4843
      @maneeshasewmiranasinghe4843 3 ปีที่แล้ว

      Kedunu kasadayak ayeth ekathu karan wedak nene ithin kohomath mokda yana kena yanne e kasade epa nisane

    • @ethalfreda4278
      @ethalfreda4278 3 ปีที่แล้ว +1

      Ane sar mama wayasin wadi kenek eth me wage owadan ahala naha mage jivithetama oba tuma mata dsruwek eth obata godak pin

    • @ethalfreda4278
      @ethalfreda4278 3 ปีที่แล้ว

      👍

  • @niroshanwijethunga1987
    @niroshanwijethunga1987 3 ปีที่แล้ว +11

    🥺❤️ ගොඩක් පිං සර්.... පපුව කඩාගෙන ගියා මේක බලලා. අද හවස් වරුවම හිත් තැවුලෙන් ඉදලා වැඩ ඇරිලා bike ඒකෙ එද්දී night shift එක ඉවර වෙලා කදුළු හලමින් ගෙදර ආවේ 💔🥺 සර් කියපු හැමදේම ඇත්තයි සර් 🥺පිං සිද්ද වෙනවා බිදුණු හිත් හදනවට 😇🥺

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 ปีที่แล้ว +24

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ.
    ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනූමක් නෑ....😚😔

  • @sewwandikumari1203
    @sewwandikumari1203 3 ปีที่แล้ว +28

    ඒ වචන වලින් දෙයක් ඉගෙන ගත්ත අය කෝ බලන්න

  • @rashmivilochana
    @rashmivilochana 3 ปีที่แล้ว +150

    අකිල සර් ට විතරයි අපිව මතක් උනේ😂✌️

  • @gardegamagedilkshinilpulud1553
    @gardegamagedilkshinilpulud1553 3 ปีที่แล้ว +54

    හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන ලෙන්ගතුම අාමන්ත්‍රණය
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +18

    අද මට valentine නෑ තාම 18යි තාම ජීවිතේ විදින්න පටන්ගත්තා විතරයි ඒ නිසා කිසිම දුකක් නෑ මට ☺️🙂❤️

  • @shanilkawickramasinghe7117
    @shanilkawickramasinghe7117 3 ปีที่แล้ว +41

    Respect sir!
    ආදරෙ හින්ද විදවන හිත් මොන තරම් තියෙනවද මේ ලෝකේ......
    😔♥️

  • @Musicworld-bb5jo
    @Musicworld-bb5jo 3 ปีที่แล้ว +198

    සර් වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්න එවුන් 👇

  • @dananjayalakshan4391
    @dananjayalakshan4391 3 ปีที่แล้ว +39

    ඒ කතාවත් එක්ක ජීවිතේ මාරම අතීතකෙට අරන් ගියා😓

  • @deshanijayaweera6124
    @deshanijayaweera6124 3 ปีที่แล้ว +14

    සර්ගෙ මේ වචන තුවාල වෙච්ච හිත් සුවපත් කරනවා..අපිත් ප්‍රේමවන්තයෝ තමයි අද තනි වෙලා හිටියාට.අපි වෙනුවෙන් සර් කතා කරනවා බොහොම ස්තූතියි.😍

  • @kaiyasjourney
    @kaiyasjourney 3 ปีที่แล้ว +12

    තනියම ඉදන් ගොඩයන්න ඉන්න සෙට් එක හූවක් දෙන්න ...😉😍

  • @horagalagamagedulajdeemant8163
    @horagalagamagedulajdeemant8163 3 ปีที่แล้ว +8

    දැනෙන දුක තේරෙනව නම්..කිසිම කෙනෙකුට ඒ වගේ වෙදනාවක් දැනෙන්න එපා💔ඒත් ආදරෙයි

  • @Katuwa
    @Katuwa 3 ปีที่แล้ว +19

    තප්පරයක් වත් skip කලේ නැති එවුන් කො

  • @shashiranasinghe2202
    @shashiranasinghe2202 3 ปีที่แล้ว +13

    සර්‍ කියන එක හරි සර් අවුරුදු ගනන් මම අඬනවා එයා ගැන හිත හිත.සර් කියන වචනයක් වචනයක් ගානෙ හිතට දැනුනා ♥️

  • @tharindunimantha3176
    @tharindunimantha3176 3 ปีที่แล้ว +5

    අනේ සර් ඔයාට ගොඩක් පින් මේ වගේ හිතට වැදෙන කතා කියනවට ඔයාගේ අම්මට තාත්තටත් පින් සර් සර් වගෙ කෙනෙක් මේ ලෝකෙට බිහි කරපු එකට සර්ට ගොඩක් පින් 🤗😔😫

  • @sanjanavihaga6263
    @sanjanavihaga6263 3 ปีที่แล้ว +21

    මටත් තිබුනා ආදරයක් ඉයේ වෙනකම් පොඩි බලපොරොත්තුවක් තිබුනා ඉයේ අරංචි උනා එයා මැරී කරලා කියලා 😭💔

    • @reshadilani7185
      @reshadilani7185 3 ปีที่แล้ว +3

      hoda kenek lebeyy ithin hadaaa👍❤❤❤

    • @sadhuninisansala1521
      @sadhuninisansala1521 3 ปีที่แล้ว

      Oya dukama matath danuna balaporoththu deela eya wena knk marry kra. Eth eya dn mn gn mage yaluwangen ahnwa mn gn hoynwa.cl mg krnwa tamath hythe adaryk arenna wairayk na eygn una waraddt samawa illnwa . Mn dnne na wena knkge kyl dana dana tamath eyt adre krna ek katha krna ek waraddkd kyl

  • @dinithishiwangika9517
    @dinithishiwangika9517 3 ปีที่แล้ว +27

    හදවතට කතා කළාට ගොඩාක් පින් සර්..........😔😔😔😔😔😔

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔

  • @thisararathnayaka2667
    @thisararathnayaka2667 3 ปีที่แล้ว +18

    8 වසරේ ඉඳන් මේ වෙනකන් කෙනෙක් හිටියා හැබැයි හිතේ 😬 , එය කරපු සේරම දේවල් ඉවසගෙන බලන් හිටියා මගේ දවස එයි කියල 😬.
    මේ වෙද්දි අවුරුදු 7ක් 8ක් ගෙවිලත් ගිහින්..
    දැන් නම් මටම මහන්සි වගෙ 😕

  • @isankadinushi599
    @isankadinushi599 3 ปีที่แล้ว +18

    ❤️❤️❤️❤️❤️👌👌👌නියමයි සර් ගොඩක් අය හිතන්නෙ තනි උන් මිනිස්සු හරි බොලදයි කියලා..එත් ආදරෙන් පැරදිච්චි ගොඩක් අයගෙ හිත් මර විදිහට හයියයි..❤️👌👌

    • @gothmimendis8432
      @gothmimendis8432 3 ปีที่แล้ว

      eka aththa yalu e duka danne e wedanawa widapu ayama thamai

  • @poornimajeewani2268
    @poornimajeewani2268 3 ปีที่แล้ว +12

    වැලන්ටයින් කියන්නේ කෙල්ලො අනාත වෙන තරහ වෙන love afair breckup වෙන දවසක්...තමන්ගෙ දෙමව්පියෝ දෙන්නත් එක්ක වැලන්ටයින් සමරන එක ඇරෙන්න වෙන වැලන්ටයින් එකක් තවත් කොහෙන්ද..😍

  • @dchewage2424
    @dchewage2424 3 ปีที่แล้ว +29

    ඒ වචන ටිකට අනේක වාරයක් පිං......❤️❤️❤️❤🙏🙏🙏🙏🙏

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔😊

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +52

    තනිකඩයින්ට උපහාරයක් වේවා 🙏🇱🇰❤️😒

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔😊

  • @kawithagunarathna2776
    @kawithagunarathna2776 3 ปีที่แล้ว +14

    මම සර්ගේ පන්තියට ආපු දවස්වල තමයි ..ආදරේ කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගත්තේ ..මොකද ඔයා අපිට ආදරේ ගැන ගොඩාක් දේවල් කියලා දීලා තියෙන නිසා..සර්ට ගොඩාක් ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න

  • @Pasan_jayakody
    @Pasan_jayakody 3 ปีที่แล้ว +163

    Thanikadayo me paththata...😂😂😂

  • @udarasampath6066
    @udarasampath6066 3 ปีที่แล้ว +13

    2011/12/13 වගේ සෑහෙන අතීතයකට අරන් ගියා.බැදීම් නැති තරමට සැනසීම වැඩියි.🙂❤

  • @AnuAnu-tz8hc
    @AnuAnu-tz8hc 3 ปีที่แล้ว +8

    සර් කිවේ අද මගේ කතාව.සර් ගෙ වචන හැමදාම මට බාවනාවක් වගේ සර්.ගොඩක් පිං.මං මාස 3ක් ඉදන් අඬන කෙනෙක්.සර්ගෙ විඩියෝ බලලා තමයි හිත ටිකක් හරි නිදහස් කර ගන්නෙ😢

  • @shashinimadhushika2946
    @shashinimadhushika2946 3 ปีที่แล้ว +7

    සර්ගෙ කතාව ඇත්ත සර් අද ආදරය විදින අය වගේම ආදරය නිසා විදවන අයත් ඉන්නවා.😑 ඒ වගේම සර් කිවුවා වගේ ආදරේ නිසා අඩලා අඩලා තේරුම් අරගෙන ජීවිතේ දිනන්න හිතපු අයත් ඉන්නවා. එපා නිසානෙ අවංකව, සතයක්වත් නොගෙන දුන්න ආදරේ අගයක් නැතුව යන්න ඇත්තෙ. අවංකව දුන්න ඒ ආදරේ ලබන්න ඒ කෙනාට පින නෑ.
    සර්ට ගොඩක් අයගෙ හිත් කියවන්න පුළුවන් සර්. පොතට එහා ගිය ජීවිතේ වටහලා දෙන කෙනෙක්ගෙ හදවතටම කතා කරන්න පුළුවන් උතුම් මනුස්සයෙක් ඔබ.❤️ මේ විදියට කෙනෙක්ගෙ පපුවෙ ගින්දරක් තේරුම් ගන්න පුළුවන්, හදවතටම දැනෙන්න කතා කරන්න පුළුවන් හදවතක් තියෙන පුතෙක් හදපු වඩපු දෙමාපියන්ට අනේකවාරයක් පිං. බුදුසරණයි සර්🙏

  • @medhabandara9595
    @medhabandara9595 3 ปีที่แล้ว +17

    තනියෙන් අඬන හිත් වල ආදරේ අවංකයි 😪

    • @Imaa1703
      @Imaa1703 3 ปีที่แล้ว +1

      හ්ම්ම්.. 😭😭😭

    • @lahirugayan8236
      @lahirugayan8236 3 ปีที่แล้ว

      Etha Eththa 😭😭

    • @medhabandara9595
      @medhabandara9595 3 ปีที่แล้ว +3

      තව හිතකට දුකක් දීලා ඈත් වෙන අය දිහා බල බල අඬන්න නෙමේ... තමන්ගෙ අගය නොදැනෙන අයට ඈත් වෙන්න දෙන්න.. 🙂 කවදාහරි තමන්ව ඕනි කෙනෙක් අපි ගාවට එයි 😍

    • @samindigodakanda4950
      @samindigodakanda4950 3 ปีที่แล้ว

      ම්ම්ම්..😓😓

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔😊

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 ปีที่แล้ว +6

    පහුගිය 8 වෙනිදා මගේ ආදරෙ මට නැති වුණා.මට ඇත්තටම කියාගන්න බැරි තරම් දුකයි.මට වැඩියෙම දුක මම එයාව බලාගත්ත සතුටින් තිබ්බ පරිස්සම් කරපු තරමට වෙන කෙනෙක් එයාව බලාගනීද කියල.එයා මට කොච්චර දුක් දුන්නත් මම එයාට අදටත් ගොඩක් ආදරෙයි..වෙන කෙනෙක් කැමැත්ත ඇහුවත් මට මතක් වෙන්නෙ එයාව.මැවෙන්නෙ එයාව.ඒත් එයා අද නෑ මං ලග.මගේ ගෙදර අයත් මෙ ගැන දන්නව.දැන් හැමෝම බනිනව.ලොකු පීඩනයක මම ඉන්නෙ..
    සර් කියපු ටික හරියටම එහෙම වුනා මටත්...
    හිතන් හිටපු විදිය වෙනස් කරලා ලස්සනට හිතන්න කියල දෙන සර් ට ගොඩක් පින්...බුදුසරණයි සර්..

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔😊

  • @induwaradilpahan7832
    @induwaradilpahan7832 3 ปีที่แล้ว +10

    සර්ගේ කතාව ඇසිපිය නොහෙලා බලන් හිටිය අය කෝ ❤🌼😥

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 ปีที่แล้ว +14

    විදවන්නෙ නෑ..❤එත් අදරෙ කරන්නෙ නෑ...❤ආදරේ කරලා නැතුව නෙවෙයි.❤පිරිසිදු විදියට ආදරේ කරලා තියනවා..හැබැයි යන්න හදපු වෙලාවෙ නවත්තලා නෑ.❤ආදරය කියන අකුරු හතර ඉදිරියේ පිරිමිකම බාල්දු කරන්න බෑ..කරන්නෙත් නෑ..ඇත්ත ආදරයක් ලැබෙන දවසක ලැබෙයි.❤

    • @sitharakalpani2844
      @sitharakalpani2844 3 ปีที่แล้ว +2

      කෙල්ලෝ කොල්ලෝ හැමෝම විදවනවා. එයා වෙනුවෙන් මම තවත් මග බලනවා. 💔💔

    • @thusharakumudumal8531
      @thusharakumudumal8531 3 ปีที่แล้ว

      @@sitharakalpani2844 ජීවිතේ හම්බවෙන මේ වගෙ අවස්ත තාමා ජීවිතේම ලස්සන විදියට වෙනස් කරන්නෙ කවදාහරි

    • @sitharakalpani2844
      @sitharakalpani2844 3 ปีที่แล้ว

      @@thusharakumudumal8531 kohona hari Hitha hada gnn thamai uthsha krnne. eeth thwana beri una

    • @thusharakumudumal8531
      @thusharakumudumal8531 3 ปีที่แล้ว +1

      @@sitharakalpani2844 amathaka karanna hadanna epa...ethakota mathak wenawa wedi ..oya busy wenna puluwan tram....parisarayath ekka inna saththuth ekka inna....සර් කිව්වා වගේ ඔයා ඔයාට ආදරේ කරන්න..ඔයා ඔයා වෙනුවෙන් වැඩ කරන්න...

    • @shanthaniroshan6950
      @shanthaniroshan6950 3 ปีที่แล้ว

      සර් කියන්නෙ අැත්ත දැන් ඉන්න ලමයිට හොද සර් කෙනෙක්

  • @visaduma-9103
    @visaduma-9103 3 ปีที่แล้ว +6

    සර් එ කතාව ඇත්ත.. එයා ගිහින් එනකල් මං බලාගෙන හිටියා අවුරුදු 4ක් ගියත් එයා වෙනුවෙන්ම බලාගෙන ඉන්න මං මගෙ හිතටම අවංක උනා... එයාට එහෙ ගිහින් මට කතා කරන්න බැරි උනත් එයා දුන්න බලාපොරොත්තුව හිතෙ තියාන මං බලාන හිටියා එයා එනව කිව්ව හන්දා ඒත් හීනෙකින්වත් හිතා ගන්න බැරි විදියට එයාට වෙන සම්බන්ධක් තියෙනව ඒක අවුරුදු ගානක එකක් කියලා දැනත්ත මං මානසිකව ගොඩාක් වැටුනා ඒත් හිත හදාගන්න එක හේතුවක් තිබ්බා.. මට පුලුවන් උනානෙ එයා එහෙ ගිය දවසෙ ඉදන් එයාව දකින්නෙවත් නැතුව කතා කරන්නවත් නැතුව හිත ඇතුලෙ එයාවම විතරක් තියාගෙන අවංකව ඉන්න... පුදුම විදියට ඉවසන්න එ විනය මං ලග හදාගන්න අවුරුදු 4ක් බලන් ඉන්න හිත හයිය කරගන්න තරං ඒ අවංකකම මගෙ ලග තිබුනා... ඒ දා මං මානසිකව වැටුන දවසෙ ඉදන් ඒ අවංක කම මගේම බිස්නස් එක්කට පාවිච්චි කරා... කියන්න සතුටුයි සර් එ දෙ හින්දා අද මං හොද මට්ටමක ඉන්නව 😊👧

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +3

    මටනම් වැලන්ටයින් තියෙනවා ..
    දන්නවද ඒ මොකක්ද කියලා
    මගේ අම්මගේ birthday eka තියෙන්නේ එදාට ...💕🌼🙏💕
    ඉතින් එයාව අපි සතුටු කරනවා එතන තමයි අපිට wlntine තිබුනේ..😍💓

  • @user-fb2fe9lw6i
    @user-fb2fe9lw6i 3 ปีที่แล้ว +10

    මට හිතටම වැදුනා සර් ගිය අවුරුද්දේ වැලන්ටයින් සැමරුවා මේ අවුරුද්දේ එයා වෙන කෙනෙක් එක්ක😣

    • @sitharakalpani2844
      @sitharakalpani2844 3 ปีที่แล้ว

      eya ada wena knk ekk samranwa. mn eya gena mathk kra kara adanwa. eekai eththa.

    • @user-fb2fe9lw6i
      @user-fb2fe9lw6i 3 ปีที่แล้ว

      @@sitharakalpani2844 oyath ehmda

    • @sitharakalpani2844
      @sitharakalpani2844 3 ปีที่แล้ว

      @@user-fb2fe9lw6i ou. hemdama rewtenne eththatma adare krna aya.

    • @mirashaahi3418
      @mirashaahi3418 3 ปีที่แล้ว +1

      Be strong bro 👍

    • @udarasampath6066
      @udarasampath6066 3 ปีที่แล้ว

      Be strong

  • @dhanukamadhushanka7213
    @dhanukamadhushanka7213 3 ปีที่แล้ว +23

    අවුරුදු 3ක් තිබ්බ ආදරේ අද තම නතර උනේ.. ඒ මගෙ නංගිගෙ දෙමාපියන්ගෙ සතුට හින්දා.. කවදාවත් වැරැද්දක් නොකර අදරෙන් බලාගත්තා මගෙ නංගිව.. ආදරවන්තයින්ගෙ දවසෙම අද මට මගෙ ආදරේ අහිමි උනා.. ඒත් ලොකු විස්වාසයක් තියෙනවා ආයේ මන් වෙනුවෙයි ඉදියි කියලා.. 😔💔

    • @jayamlifamily905
      @jayamlifamily905 3 ปีที่แล้ว +1

      Duk wenna epa

    • @sitharakalpani2844
      @sitharakalpani2844 3 ปีที่แล้ว +1

      mama aurudu 4k adare kala saho. eya ada mawa thani krla yann gya. mn thani una. mata ithuru mathakayan witharai. 😔😔

    • @thanujakgm2315
      @thanujakgm2315 3 ปีที่แล้ว +1

      Mage adaret awrudu 7i.ath mage amma akamethi hinda lv aka nathara kara dennama katha wela.ath aka mara wedanai.mage mmata duk denna beri hinda api ath una.ath adatath adrei godak mama ayata.api elaga athmeta pathanwa

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔

    • @matheeshadineth5666
      @matheeshadineth5666 3 ปีที่แล้ว +1

      මන් නම් gf කෙනෙක් ඉදලත් හිතින් දුක් විදිම මනුස්සයෙක් .වෙලාවකට හිතෙනවා ඇඉ මන් මනුස්ස ආත්මයක් ලැබුවෙ කියලා මහ කරුම ජීවිතයක් මට ලැබිලා තියෙන්නෙ මොන තරම් සැප තිබ්බත් හිතේ සතුට නැත්තම් මොකටද හැම මොහොතකම මමත් මැරි මැරී උපදිනවා 😔.

  • @sandunikamalshani3110
    @sandunikamalshani3110 3 ปีที่แล้ว +5

    අද දවසට අහපු ලස්සනම හිතට වැදුණු වචන ටිකේ අයිතිකාරයා සර්.සර්ට හැමදාම ගොඩාක් ආදරෙයි.බුදු සරණයි!

    • @rtplex
      @rtplex 3 ปีที่แล้ว

      😥

  • @vishmividyaweera7487
    @vishmividyaweera7487 3 ปีที่แล้ว +8

    දාල ගිය කෙනා ආයෙ ආවත් ඇතිවෙන්නෙ වයිරය පිරුණු ශෘංගාරයක් කියල සර් කිව්වා...අනේ මන්දා අවුරුදු 5ක් වෙනවා මට දුක ලැබිල ...ඒත් අද වෙනකන් පුංචිවත් තරහක් මගේ හිතේ නම් ඇතිවෙලා නෑ

  • @anujanimanthi5158
    @anujanimanthi5158 3 ปีที่แล้ว +6

    කටවත් නොකියපු දේවල් හිත අස්සේ හංගන් ඉන්න දුක සර් ඇස්වලින් දැක්කා වගේ කියන්නෙ කොහොමද මේ තරමට.

  • @bhagi9739
    @bhagi9739 3 ปีที่แล้ว +35

    ඇත්තටම ආදරේ දෙන්නෙක්ට දවසක් ඔනි නෑ මොකද සමහරු ආදරවන්තයන්ගේ දවස සැමරුවත් මව්වරුන්ගේ දවස සමරන්නේ නෑ නේ නේද

    • @tharakatharaka1653
      @tharakatharaka1653 3 ปีที่แล้ว +1

      Eknm aththa

    • @kaveeshadananji3297
      @kaveeshadananji3297 3 ปีที่แล้ว +1

      ඔව් ඒකනම් ඇත්ත

    • @nethsaralakshi2052
      @nethsaralakshi2052 3 ปีที่แล้ว +1

      අන්නෙකයි ❤✋

    • @strivetonirvana3794
      @strivetonirvana3794 3 ปีที่แล้ว +1

      අම්මා ට...තාත්තා ට...ආදරය කරන්න ....ඒ ආශීර්වාදය ...ඔබට...ලැබිය යුතු...හොදම ..ආදරය ...හරි...කාලේට...හරි කෙනාව අනිවාර්යයෙන් ...මුනගස්වන....පාරමිතාවක්...🙏🙏🙏

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔

  • @stargirl3013
    @stargirl3013 2 ปีที่แล้ว +3

    යම් අයෙක් ඔබව හැර ගියාද..මතක තබාගන්න සසරේ කුමන හෝ ආත්මයකදී ඔබත් ඔහුව හෝ ඇයව හැරගිය බව..
    ☝♥😶

  • @sulosulo4806
    @sulosulo4806 3 ปีที่แล้ว +3

    සර්ගෙ video එකක් එනකන් මග බලං ඉදියෙ සර් වගේ හිතන්න හැමෝටම පුලුවන්නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වේවිද. සර් නම් තාත්තෙක් අපි හැමෝටම අපේ පිනකට මේ කාලෙ සර් හම්බුනේ බුදු සරනයි අපේ හිත් එක්ක කතා කරනවට පින් 🙏🙏🙏

  • @සනා
    @සනා 3 ปีที่แล้ว +4

    හැමදාම වැඩට යන එන ගමන් වීදුරැව අයිනෙ තනියම සිංදුවක් අහන් යද්දී එයා මතක් වෙලා ඇස් වලට කදුලු ඉනුවම කාටත් හොරෙන් ඇස් පිහිද ගත්ත දවස් නම් කොච්චර ද , පිරිමියෙක් කොහොමද කොච්චර දුක හිතුනත් අඩන්නෙ මිනිස්සු ඉස්සරහ .....😥😥

  • @nitashayovindini7272
    @nitashayovindini7272 3 ปีที่แล้ว +43

    සර් කිවුවේ ඇත්ත කාතා තමයි ඉතින් හැමදාම

  • @nithinichamodya7144
    @nithinichamodya7144 3 ปีที่แล้ว +7

    හදවතට දැනෙන්න කතා කලාට ගොඩක් පිං සර්.....!!!!!හැමදාම මෙ වගේ මිනිසුන්ගෙ හදවතට කතා කරන්න ශක්තිය ධෙෙර්යය ඔබ තුමන්ට ලැබේවා!!!!!!!

  • @dilkigamage5552
    @dilkigamage5552 3 ปีที่แล้ว +3

    ආදරය අහිමි විම දරගන්න නොහකිව එ වේදනාව නිසා , ගන්න ඉක්මන් තිරන නිසා එ දුක කලයත් එක්ක ගෙවිගෙන යද්දි ගොඩාක් අය ගොඩාක් ප්‍රශ්න වල පටලෙනවා . ආදරය හොයන, තනි උනු මොහොතක එහෙම හිත් ගොඩාක් අසරණයි . එ අසරන කම නිසාම ගොඩාක් ජිවිත වරද්දගන්නවා.

  • @thilinalakmal5465
    @thilinalakmal5465 3 ปีที่แล้ว +8

    ගොඩාක් ඇඩුවා...තැන්කූ සර් ඒ වචන ටිකට
    ගොඩාක් පිං ❤️

  • @shiranjayashri7953
    @shiranjayashri7953 3 ปีที่แล้ว +3

    නැති උන ආදරය නිසා හිත පිස්සු නටන් එනකොට ගින්දර උහුලනකොට අකිල සර්ගේ විඩියෝ බලලා හිත චුට්ටක් නිවාගන්නවා.😥
    බොහොම ස්තුතියි සර්ට අපේ හිත් හදනවට.
    තෙරුවන්සරණයි අකිල සර්!

  • @hirunamadawa2899
    @hirunamadawa2899 3 ปีที่แล้ว +5

    මගෙත් 1st love එකත් අන්තිම love එකත් එයා ඒත් දැන්😭😭 නෑ සර් ඔය කතාව කියන කොට මගේ ඇහේ කදුලු පිරුනා..මට නම් ඒයා නැතුව කවුරුත් එපා...😔😔

  • @ruvinisandarenu2749
    @ruvinisandarenu2749 3 ปีที่แล้ว +3

    අද දවසේ මම කොහොමද හිටියේ කියලා තාම හිතාගන්න බෑ...අවුරුදු දෙකකට කිට්ටු වෙන්න වෙනවා එයා ගිහින්........
    ගොඩක් පින් සර්....
    හිත හැදුවට ❤️🙏

  • @dilmithilakarathna1690
    @dilmithilakarathna1690 3 ปีที่แล้ว +1

    Adrei sir sirta godak..sirge wachanayak gane kiyawune mn gen.. mtath lassana adrayak thibba.. kisima hethuwak nethuwa sambande eyama neweththuwa.ath den hemadema amathka krl sathutin innwa gedr hemomath ekk.... aluthin hemadema ptn gththa mn .. den jiwithe thiyenne ekama ek balaporoththuwai igena gen hoda thenakata ana eka withri

  • @hashiahinsa8069
    @hashiahinsa8069 3 ปีที่แล้ว +20

    ඔබේ නෙතු මා....ලගයි ප්‍රියේ .........

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔😊

  • @hansihansi9217
    @hansihansi9217 3 ปีที่แล้ว +7

    ගෑණුන්ට අවංක වෙන්නේ පිරිමි තාවකාලිකව සර්. 😂😂

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 3 ปีที่แล้ว +3

    ගේමක් ගහමූ කොල්ලො කෙල්ලො ඔක්කොම ලස්සනට ජීවත් වෙන්න. බුදුසරණයි සර්.. මාවම හම්බෙලා කියපු කතාවක් වගේ මේක❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +14

    ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා..
    ඔබේ කතා ලඟ සිත නැවතුනු දා..
    ප්‍රේමය හැඳින්නෙමී...
    𝓗𝓪𝓹𝓹𝔂 𝓥𝓪𝓵𝓪𝓷𝓽𝓲𝓷𝓮'𝓼 𝓓𝓪𝔂 ❤

  • @wmsprathnayaka6893
    @wmsprathnayaka6893 3 ปีที่แล้ว +8

    ඇත්තටම ආදරෙයි නම් අද විතරක් නෙමෙයි හැමදාම ආදරෙන් ඉන්න ඕනී.

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +5

    සර්ගෙ කතාව නම් භාවනාවක්
    දීර්ඝායු ඔබතුමන්ට!
    මේක බලන හැමෝටම තමන්ගෙ හීන ,ඉලක්ක සාර්ථක වෙන්න ඕනි. ❤️

  • @kamarathilakarathna1274
    @kamarathilakarathna1274 ปีที่แล้ว +3

    අතීතය මතක් වෙන කොට දුකයි ඒත් සර් කියපු කතාව ඇත්ත 😓
    ඔක්කොම අැත්ත නියම ගුරුවරයෙක් හදවතට දැනෙන්නම කතා කරනවා 😢
    ☺️❤️

  • @disnaduvindu444
    @disnaduvindu444 3 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ අකිල ස්ර්...... හිතම කතා කරා වගේ දැනුනා.හිත එක තැනකට ගෙනත් හුස්ම හිර කරගෙන එක දිගට ඒ වදන් පෙල අහනකොට හිතට දැනෙන හැගිම කියලා නිම කරන්න බැහැ.ආදරය කරන හැමෝම එකතු උනේ නෑ.......තනි උන ආදරයේ නියම අරුතට අගයක් එකතු කරාට ඔබට තුති ගුරු පියාණනි 🙏❤️

  • @sitharakalpani2844
    @sitharakalpani2844 3 ปีที่แล้ว +4

    එයා මාත් එක්ක හිටිය නම් අපි අද සමරන්නේ අපේ 4 වැනි වැලන්ටයින් එක. එයා අද වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා. මට මං විතරයි. සර් ඔයාට ගොඩක් පින්.මං දුර ඉදන් ඔයා දිහා බලන් ඉන්නවා බෝලේ. 💔💔

    • @mrjeewan9963
      @mrjeewan9963 3 ปีที่แล้ว

      😪😪😪😪😪

  • @rtplex
    @rtplex 3 ปีที่แล้ว +10

    අද දවසෙම ප්‍රේමය නැති උන මම වගේ පවුකාර කවුරුත් මෙි ලෝකෙ නැතිව ඇති

    • @yashshriya5187
      @yashshriya5187 3 ปีที่แล้ว +3

      දුක් වෙන්න එපා...යන අයට යන්න දෙන්න...අපි අද නැවැත්තුවත් යන කෙනා කවදහරිම යනවා😥😥😥😥😥

    • @rtplex
      @rtplex 3 ปีที่แล้ว

      @@yashshriya5187 ehema dekuth nemai unee eya giya nemai demaupiyange balapemak

    • @yashshriya5187
      @yashshriya5187 3 ปีที่แล้ว +1

      අනේ සොරි ...දුකයි කියලා දන්නවා😪😪😪 ඒත් සමහර වෙලාවල්වලදි එයාලගෙ සතුට වෙනුවෙන් හිත හදා ගන්න වෙනවා නේද 😊😊😊

    • @rtplex
      @rtplex 3 ปีที่แล้ว +1

      @@yashshriya5187 හිමි වෙනවනම් හිමි වෙයි...ඒත් අහිමි දෙයක්නමි මොනා කරත් ලැ⁣බෙන් නෑ

  • @zeenathkamaleen5367
    @zeenathkamaleen5367 3 ปีที่แล้ว +2

    හැමදාමත් එයා ආයේ එයි කියලා බලන් හිටපු වාර අනන්තයි අප්‍රමාණයි.ඒත් එයා ආයේ ආවේ නෑ 😢 හිතට දැනුණ කතාවක් සර් 😢 කඳුළු එනවා මටත් නොදැනීම 😢

  • @mithilaanuhas8862
    @mithilaanuhas8862 3 ปีที่แล้ว +22

    මේ කතාව අතීතේට අරන් ගියා😬😥

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html ✔😊

  • @lakmalthilina342
    @lakmalthilina342 3 ปีที่แล้ว +11

    සර් එක හදවතට ම දානුනා❤️❤️

  • @mchathu77
    @mchathu77 3 ปีที่แล้ว +6

    සර්ගෙන් ඉගෙන ගන්න ලැබුණු අපි මාර වාසනාවන්තයි 🙏

  • @nisansalanisansala1892
    @nisansalanisansala1892 3 ปีที่แล้ว +4

    එ් වචන ටික හිතටම වැදුනා ගොක් පින් සර්.......

  • @lokosgrande3202
    @lokosgrande3202 3 ปีที่แล้ว +5

    ඇතමයි පුතෙ ඔයට ගොඩක් පින්. මගෙ දුවටමයි පුත විඩියෙය කරල තියෙන්නෙ 🌸🌸

    • @asankaniroshan9458
      @asankaniroshan9458 3 ปีที่แล้ว

      ai amme aaa mama hema kamat akakma baluwa amme oya wage masg aka dak ne

  • @Anjaan_King
    @Anjaan_King 3 ปีที่แล้ว +5

    හදවතට දැනෙන්න කතාකරන ගුරුවරයෙක්.❤️❤️