Akila Vimanga Senevirathna - Sinhala | Episode 14 | එයා දාලා ගියාද ? හිත හදාගන්නේ මෙහෙමයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
    #KandanaMiniMeruma #Sinhala #Love

ความคิดเห็น • 1.3K

  • @niroshagamage2261
    @niroshagamage2261 4 ปีที่แล้ว +726

    ආදරෙන් පරාද වෙලා ඉන්න මට‍ විතරද මේක බලලා ඇහැට කදුලක් ඉනුවේ. 😔

  • @dinushasanjeewani2058
    @dinushasanjeewani2058 4 ปีที่แล้ว +624

    මං හිතන්නේ පංති යන ළමයින්ටත් වැඩිය ගොඩක් අය සර්ගේ කතාව අහනවා බලනවා හදවතට දැනෙනවා ..

    • @samadhimdangolla3551
      @samadhimdangolla3551 4 ปีที่แล้ว +2

      aniwarayenma

    • @niroshanwijethunga1987
      @niroshanwijethunga1987 4 ปีที่แล้ว

      Ekenma... Man arts karala na. Eth e wichara thadinma hithata danenawa

    • @erangasamarakoon9626
      @erangasamarakoon9626 3 ปีที่แล้ว

      Sir godak watinna vedio ape kalaya gevila duwaniyo innawa but apita thamath igena ganna asai apita mewani guru piyawaru ho guru maani waru hitiye naha thank you So much sir

    • @erangasamarakoon9626
      @erangasamarakoon9626 3 ปีที่แล้ว

      Kiyala nima karanna bahe sir ge vedio wala thiyena watinakama mama cyprus

    • @ltechshow943
      @ltechshow943 3 ปีที่แล้ว

      Aniwa

  • @wageeshaperera8181
    @wageeshaperera8181 4 ปีที่แล้ว +268

    මේ ලමයිට සිංහල වලට A එකක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හැදියාවත් උගන්වනවා. ඇත්තටම හොද ගුරැවරයෙක්. බුදුසරණයි.

  • @shashi6380
    @shashi6380 4 ปีที่แล้ว +160

    තිස්ස ජනනායක සර් වගේම රටේම ඇස් පාදන අවංක ගුරු පියෙක් බුදු සරණයි ගුරුපියාණනි..🙏🙏

    • @badangel4560
      @badangel4560 2 ปีที่แล้ว +2

      තිස්ස ජනනායක සර්ට වඩා ගොඩාක් හොදයි

    • @jcc6004
      @jcc6004 2 ปีที่แล้ว +2

      හදවතෙ ගුරුවරයා

    • @kaushalyadisanayaka5319
      @kaushalyadisanayaka5319 ปีที่แล้ว

      Sirge me video beluwama hitha hada ganna lesi🙏🙏❤️

    • @shenugirl2658
      @shenugirl2658 ปีที่แล้ว

      තිස්ස ජනනායක සර්ටත් වැඩිය ගොඩක් හොදයී ලොකේටම එක්කෙනෙයි මේ වගේ ඉන්නේ සමාන කරන්න එපා 💗💯

    • @sameerasameera6927
      @sameerasameera6927 9 หลายเดือนก่อน +1

      Ay muthugala sir

  • @Charu213
    @Charu213 4 ปีที่แล้ว +212

    විෂය අතරේ ජීවිතේ කියල දෙනවා ඒක නම් මාරයි ❤️👩‍🏫

  • @jeewanthi8104
    @jeewanthi8104 2 ปีที่แล้ว +34

    අවුරුදු 4ක් ආදරේ කරපු කෙනා මාව එපා කියලා දැම් ටික දවසක් මුල් දවස් වල ඇඩුවා ඒත් පස්සෙ තේරුම් ගියා මං ලග එයාට සතුටක් නැත්තම් එයාට සතුට තියන තැනකට යන්න දීලා මම මගේ ගමන යනවා මේ පාර exam හිත හදම් මම මගේ ගමන යන්න තීරනේ කරා කිසිම තරහක් නෑ ඉතිම් නොගැලපෙනවනම් අවුරුදු කීයක් ඉදියත් හොදම දේ යන්න දෙන එක මට වඩා හොද කෙනෙක් එයාට ලැබෙයි අනිවාරෙන්ම ... සර්ගෙ වීඩියෝ බලලා ගොඩක් මම හිත හදා ගත්තා ❤️

    • @tharuudharmawansha4609
      @tharuudharmawansha4609 ปีที่แล้ว +2

      මටනම් එක්සෑම් එක ලියාගන්න බැරි උනා, පේපර් එක උඩ කදුලු වැටුනා😭

    • @WajiraSenarathna-y6h
      @WajiraSenarathna-y6h 4 วันที่ผ่านมา

      Matath ehemi,math godaak adare kraaa, hithagnnwath be eya mawa dala giya kiyla, kohoma eya hitha wens krgththda mnda😢😢

  • @princeisha1234
    @princeisha1234 4 ปีที่แล้ว +171

    දේදුන්න පායාවි හෙටත් පාළම උඩින්
    ඔබ නැතත් මම එතන පාට හත ගනින්නම් 🌈 ❤️

    • @imashsilva9104
      @imashsilva9104 4 ปีที่แล้ว

      ඒ කවියේ නම මොකක්ද??🤔

    • @princeisha1234
      @princeisha1234 4 ปีที่แล้ว +1

      @@imashsilva9104 ඕක තමයි නම.

    • @warunisenavirathna1959
      @warunisenavirathna1959 4 ปีที่แล้ว +7

      @@imashsilva9104 දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්..පරාක්‍රම කොඩිතුවක්කු මහත්මයා ලියලා තියෙන්නේ..ඒ කවිය තියෙන්නේ පොඩි මල්ලියේ ( 1973 ) පොතේ.

    • @imashsilva9104
      @imashsilva9104 4 ปีที่แล้ว

      @@warunisenavirathna1959 Thank you very much 🙏😁

    • @sandunisubhashanee2951
      @sandunisubhashanee2951 3 ปีที่แล้ว +1

      දේදුන්න පායවී හෙටත් පාලම උඩින්... 💕

  • @tharookaindunil1923
    @tharookaindunil1923 4 ปีที่แล้ว +64

    අවුරුදු 6ක් ආදරේ කරලා එයා මාව දාල ගියා,අපි ගොඩක් දේවල් plan කරා ඉදිරි අනාගතේ ගැන,ඒ ඔක්කොම හීන බොද වුනත් රිදුනු හිත හදාගන්න සර්ගෙ video එක මට ලොකු උදව්වක් වුනා,ගොඩාක් ස්තූතියි සර් මේ වචන වලට

    • @dineshithamari7624
      @dineshithamari7624 ปีที่แล้ว +1

      Mamath Oya wage

    • @yanushabrahmanage3768
      @yanushabrahmanage3768 ปีที่แล้ว

      Matath okamai une..awurudu 7k ape adareta..

    • @maneeshatharushi8047
      @maneeshatharushi8047 10 หลายเดือนก่อน

      අනේ මටත් ඕකමයි අවුරුදු 6ක්‌ ආදරේ කර ... දැන් මගේ යාලුවෙක් එක්ක යාලු වෙලා මගේ ඉස්සරහ ම ඉනන්ව

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 4 ปีที่แล้ว +136

    A ගත්තෙ නැතිඋනාට හොද හැදියාවක් තියෙන පරපුරක් බිහිවෙවි... අදරෙයි ❤️

  • @thushanethu79
    @thushanethu79 3 ปีที่แล้ว +27

    මං අවුරුදු පහක් තිස්සේ ආදරේ කරනව එයාට වෙන අය සමග සම්බන්දකම් තියෙනනවා ඒ දැන දැනත් මං එයාට ආදරේ කරනවා ඒත් මන් දන්නවා කවදාවත් එය මාව මැරි කරන්නේ නෑ කියලා පෙර කල පවකටද මංදා එයා වෙනුවෙන් මගේ හිතේ උපන් ආදරේ මැරෙන්නෙ නෑ .හිත හදා ගන්න හැදුවට ඒ වෙන්නෙත් නෑ හැමදාම කදුලු බිබි විදවනවා එයා වෙනුවෙන්😢😢 සර් කියපු හැම වචනෙකටම මට ඇඩුනා😢😢

    • @chaminduavishka8693
      @chaminduavishka8693 3 ปีที่แล้ว

      Eeeeee ai ඉතින් oya adanne

    • @pihu6068
      @pihu6068 3 ปีที่แล้ว +4

      Math aurudu 5ta wadi.man awankawama adare kara aduwa.dan man hitha hadagena thaniyama jiwath wenawa.eyata man gana ganakwath na..

    • @lifeenjoy1887
      @lifeenjoy1887 2 ปีที่แล้ว

      Matath aurudu 5 adare kala matath oya demai

    • @Ravidipradeepani
      @Ravidipradeepani 4 หลายเดือนก่อน

      Math ehemai dear.Avanka kena hamadama vidavanavaa....

  • @chanukadilshan597
    @chanukadilshan597 3 ปีที่แล้ว +25

    අව්රුදු 2ක ලව් එක මගෙ නැති උනා අද😔 , එයා දාලා ගියා💔, ඒත් මං සර්ගේ විඩියො බැලුවා ඉස්සර ඉදන්ම,
    සර්ගේ කතාව ඇත්ත දිගම රාත්‍රිය අද, විනාඩි 5ත් පැය ගානක් වගේ, ඒත් මං හිත හදන්නවා, (යනවනම් ගියදෙන් බලෙන් තියාගෙන මොකටද) කියලා සර් කිව්ව වචන මගේ කන් ඇතුලේ දෝන්කාර දෙනවා, සිදු වෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන ජිවිතේ ඉතුරු හරිම මේ අතින්ම ලියනවා මම, එයා ගියා කියලා මාව වට්ටන්න නම් බැරි වෙයි, ඒකත් සර්ට පින් සිද්ද වෙන්න, ❤️❤️❤️,
    ආදරේ, ජිවිතේ උගන්වන අපේ ගුරුවරයා, ❤️

    • @shenugirl2658
      @shenugirl2658 ปีที่แล้ว +1

      මගෙත් අවුරුදු 2ක් එත් මොනාව කරන්නද එයාත් මාව දාලා ගියා 🙂💔ද

  • @isharajayasundara9203
    @isharajayasundara9203 3 ปีที่แล้ว +42

    ගුරුවරයා කියන නමට ලොකු සාදාරනයක් කරන කෙනෙක් සර් ❤️

  • @leshanachi6572
    @leshanachi6572 4 ปีที่แล้ว +82

    සර්ගෙ වීඩියෝවලින් ජීවිතේට හුගක් දේවල ලබාගන්න පුලුවන් ,වයස් බේදයක් තොරව හැමොක්ටම හරි වැදගත්.
    මේ කරන සමාජ මෙහෙවර තවත් හොදින් ඉදිරියට කරන් යන්න සර්ට දිරියශක්තිය ලැබේවා!
    බුදුසරණයි !

  • @oshadarathvita8142
    @oshadarathvita8142 4 ปีที่แล้ว +184

    ජීවිතේ කියා දෙන අපේ කාලයේ දිසාපාමොක්ලා ♥️

    • @tacaz1896
      @tacaz1896 4 ปีที่แล้ว

      💙💪

    • @shelutashni1235
      @shelutashni1235 3 ปีที่แล้ว +1

      💪💪💪💪❤️

    • @sepalikamaduwanthi9849
      @sepalikamaduwanthi9849 3 ปีที่แล้ว

      ❤🙏🙏🙏

    • @dineshanilmini9140
      @dineshanilmini9140 3 ปีที่แล้ว +1

      Math a/l sinhala kara mn mage sirtath godak adarei den math ගුරුවරියක් ayama asai lamayek wage igenaganna. Sirge weda satahan hemadama balanawa mage sirth me wage therun karala denawa hemadema

    • @mahishashehani2616
      @mahishashehani2616 2 ปีที่แล้ว

      Hmmm

  • @thenukawijamunige
    @thenukawijamunige 4 ปีที่แล้ว +315

    සර්ගෙ කතාව මාරම කාලීනයි.මොකද වර්තමානයේ ආදර සම්බන්දයක් කියන්නෙ සම හරක්ට සෙල්ලමක්.බුදු සරණයි සර්❤️

  • @shiranipadmini1691
    @shiranipadmini1691 3 ปีที่แล้ว +25

    සර් කියපු හැමදේම ඇත්‍ත.
    ආදරේ එපාම වුණු මට මේක හුගක්ම දැනුණා. ඒත් කදුලු අවේ මට විතරදා
    සර්ට ගොඩක් ගොඩක් පින් මේ කරන දේශන හිතට වැදෙන්නම කරනවා බුදු සරණයි. දෙවි පිහිටයි

  • @ireshchandrakumara5506
    @ireshchandrakumara5506 4 ปีที่แล้ว +37

    ඇත්තටම මේ කතාව මට අහන්න උනේ මගේ ආදරය අහිමි වූ දවසෙමයි..ප්‍රේමයේ විරහ වේදනාව ඇත්තටම ශාරීරික වේදනාවකටත් වඩා වැඩියි..මේ වචන ටික ඇත්තටම ඒ වේදනාව දරාගන්න ඖෂධයක් විය..සූරලා ගෙනයන්න මා හදේ පිපුණු මල්...ඒත් මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද..

    • @rumaizanajeem119
      @rumaizanajeem119 3 ปีที่แล้ว

      Matath ehema thamai... mn oka ahanne mage adare ahimi una davasata passe davase..... sirge kathava nam mara motivation ekak..... hithe tiyena duka naththatama nathi venava... aye eyavai e mathaka tikai mathak veddi sirge me vdos aye aye balanava... ethakota anivaren me duken midenna puluvan mata godak ikmnt

    • @rasithnadeera501
      @rasithnadeera501 3 ปีที่แล้ว +1

      මං අද ගොඩක් අසරණ උනා. මං ආදරය කරන කෙනා මාව දාලම ගියා 😣

    • @shashipramodya4977
      @shashipramodya4977 3 ปีที่แล้ว +1

      Boruwen jiwath wena minissu wenuwen ape kale nasthi nokara enna oni ada duka hitunath anagate sathutu wenna puluwn sahodaraya. . Sir kiyana dewla api hamotama godak watinwa adare paraduna ayath dn adare karana ayatath godak watinwa sir

    • @ireshchandrakumara5506
      @ireshchandrakumara5506 3 ปีที่แล้ว +1

      @@shashipramodya4977 ❤️❤️

  • @nithyakaushani5
    @nithyakaushani5 4 ปีที่แล้ว +124

    Comment එකක් නොදා ඉන්න බැරි වුනා සර්. ඇස් පියාගන අහද්දි මගේ ගුරුතුමා සන්නස්ගල සර් මතක් වුනා... නිසැකයි ඔබතුමා ලංකාවේ සිංහල ඉගැන්වීම වෙනස්ම මගකට ගේනවා. සුබ පැතුම්....🙏

    • @travelandeventz2742
      @travelandeventz2742 4 ปีที่แล้ว +2

      Sannasgala ugath modayek 🤣🤣🤣

    • @chameeraasanka189
      @chameeraasanka189 4 ปีที่แล้ว

      සැබැවින්ම. මටත් මතක් වුණා. වෙනස් විදිහට හිතන්න පුරුදු වුණා. ඊට පස්සේ දැකපු වෙනස් ගුරුවරයෙක්. ඔබට ජය අකිල සහෝදරයා!

    • @shamilamadushani1813
      @shamilamadushani1813 ปีที่แล้ว

      මගේ ගුරුවරයා උපුල් ශාන්ත සන්නස්ගල. ඔබත් ඒ වගේම යි. කට හඩ පවා

    • @DilipMadusanka-rg2ji
      @DilipMadusanka-rg2ji 10 หลายเดือนก่อน

      @@shamilamadushani1813 hmm

  • @sachithwijerathna427
    @sachithwijerathna427 3 ปีที่แล้ว +33

    අවුරුදු 9ක් ආදරේ කරා.ලබන අවුරුද්දේ බදිනවා කිව්වා .බුදු සරණයි .

  • @tilancharika1405
    @tilancharika1405 4 ปีที่แล้ว +60

    අකියා “love” කියන වචෙනේ අයින් කරලා ආදරය කියන වචනේ දාගනින්..
    එතකොට තවත් පට්ට මචන්.❤️

  • @channelnish4172
    @channelnish4172 4 ปีที่แล้ว +61

    සර්ගෙ කතා භවනාවක් වගෙ අහාන්න පුළුවන්..

  • @kanchanagamage1983
    @kanchanagamage1983 3 ปีที่แล้ว +41

    මමත් ගුරුවරයෙක්..ඒත් ළමයෙක් වගේ සර්ගේ පාඩම් ආසාවෙන් අහන් ඉන්නවා...💙

  • @isurusports
    @isurusports 4 ปีที่แล้ว +42

    සූරලා ගෙනයන්න මා හදේ පිපුන මල්...
    නොවැලපෙමි ඔබ යන්න වැලපි ඇති පල කිමද..
    ඔබේ නම අදින් පසු මට තවත් අයිති නැත..
    ඔබ යන්න මදුරතර සප්ත
    ස්වර්ගයත් රැගෙන
    ඔබේ හද මැදුරට මගේ ඉර හද අරන්..
    ඔබ යන්න මහදතෙත් වැහි වලාකුල අරන්..
    කමක් නෑ ඔබ යන්න මගේ ආයුෂ අරන්..
    දේදුනු පායාවි හෙටත් පාලම උඩින්..
    ඔබ නැතත් මම එතන පාට හත ගනින්නම්..
    තව ටික දවසයි ඇත්තේ ඔබ හා ඉන්නට සිත් සේ..
    සොයා යන්නෙ එලිය ඇදුරක..
    නොයා ඉන්නේ ඔබව අත් හැර..
    රත්තරනේ ඔබ මගේ පන නිසා..
    ආදරය නින්දක්ද පිබිදිලා සිටින මට..
    දිනෙන් දින මගේ නෙත් පැහදුල්ය සුපිපුල්ය..
    නින්ද තුල නැති උනේ එක දෙයයි..
    වරදක් ද..
    තව බොහෝ දේ තිබේ ජීවිතය ජය ගන්න .....

  • @chathudissanayaka32
    @chathudissanayaka32 4 ปีที่แล้ว +46

    සර් ගොඩක් හොඳ සර් කෙනෙක්.. මොකද මං එහෙම කියන්නේ මං සර්ගෙන් ඉගෙනගෙන තියෙන නිසා.. විෂය නිර්දේශයට අමතරව ජීවිතය ගැන සමාජය ගැන කියලා දීලා තියෙනවා.. guruwaraya කියන නම ට ලොකු සාධාරණයක් ඉෂ්ඨ කරනවා මං දැකපු හොඳම ගුරුවරයා ඔබයි...

    • @craftwithlove4360
      @craftwithlove4360 3 ปีที่แล้ว +1

      Chathu dissanayaka අනිවාර්යයෙන්ම ඇත්ත.

  • @kavee095
    @kavee095 4 ปีที่แล้ว +41

    100% ඇත්ත කතාව සර් මෙ කතාව 9,10,11,12,13 ලමයින්ට අහන්න දෙන්නම ඕනි කතාවක්.❤❤❤

  • @nilushadesilva9798
    @nilushadesilva9798 2 ปีที่แล้ว +45

    ආදරේ නිසා ජීවිතේ කඩාවැටුනු රිදුණු බිඳුණු තැලුණු සෑම සිතක් ම සුවපත් වේවා ...ගලා ගිය උනු කඳුලු වියැලේවා...හදින් හද සැනසේවා..❤❤❤❤❤😘😘😘 දුකක්.නොම වේවා ....

    • @yourtube4454
      @yourtube4454 2 ปีที่แล้ว +3

      අනිවාරෙන් 🙏

    • @tharuudharmawansha4609
      @tharuudharmawansha4609 ปีที่แล้ว

      පුළුවන් කෙනෙක් ඉන්නවන්ම් මට හිත හදාගෙන්න හෙල්ප් කරන්න 😢

    • @DilipMadusanka-rg2ji
      @DilipMadusanka-rg2ji 10 หลายเดือนก่อน

      Hmm

  • @nilanthiwijemanna2438
    @nilanthiwijemanna2438 4 ปีที่แล้ว +41

    ඇත්තටම ගොඩක් ආදරේ කරලා තේරුම් අරන් විවාහ උනත් එකිනෙකා කැපකිරීම් කරන්නේ නැත් නම් ඉවසලා ඉන්නේ නැත්නම් සැක නොකර ඉන්න බැරි නම් කොච්චර ආදරේ කරලා.. බැන්දත් වැඩක් නැ. තමන් කොච්චර හොදට හිටියත් වරදේ බැදෙන ගැහැනුන් පිරිමින් විවාහ ජීවිත වල ඉන්නවා.. යන කෙනාට යන්න දීලා තමන්ගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන එක තමා ලොකුම අබියෝගය

  • @dilanudithawijeratne1543
    @dilanudithawijeratne1543 4 ปีที่แล้ว +39

    ඔයත් මගේ ගුරුවරයෙක් දැන් තිස්ස සර් වගේ❤️❤️❤️

    • @wownice3679
      @wownice3679 3 ปีที่แล้ว

      හදවතින්ම

  • @Bhanuka511
    @Bhanuka511 4 ปีที่แล้ว +191

    ආයෙමත් කලා වලින් උසස් පෙළ ලියන්න හිතුණු මා වැනි තවත් අය සිටීද ???

    • @pasindupunsara8655
      @pasindupunsara8655 3 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම ඔව්... මං commerce තෝරගෙන කළේ වැරැද්දක් ද කියල හිතෙනවා...

    • @m.s.r3547
      @m.s.r3547 3 ปีที่แล้ว

      Mn bio krnne eth matath sirgen ign gnn loku asawak thiyenwa

    • @tharukamadushani7454
      @tharukamadushani7454 3 ปีที่แล้ว

      Ow enm ada a pass ekk

    • @isharalakmali431
      @isharalakmali431 3 ปีที่แล้ว

      Math asai sirgen igena ganna.marama widiyata hithata denenawa.🙏🙏🙏

  • @gihanishan4430
    @gihanishan4430 4 ปีที่แล้ว +206

    හදවතේ මනුස්සකම තියන මම දැකපු එකම ගුරුවරයා. පින් වන්ත ළමයි යන පතියක්

    • @yasithpro1139
      @yasithpro1139 4 ปีที่แล้ว

      bro subscribe karalavideo balanna th-cam.com/video/X-I_OXIWNYc/w-d-xo.html

    • @user-cf6gp9lo5s
      @user-cf6gp9lo5s 3 ปีที่แล้ว +3

      Dinesh muthugala siruth මේ වගේමයි..

    • @ahinsasaduni1250
      @ahinsasaduni1250 3 ปีที่แล้ว

      Ane

  • @ireshakalhari8522
    @ireshakalhari8522 3 ปีที่แล้ว +19

    ඊයේ මගේ අවුරුදු 5ක ආදරේ මාව දාලා වෙන කෙනෙක් ගාවට ගියා.අද මං මේක දෙවනි පාරට අහන්නේ ඒ වේදනාවත් එක්ක.කොහොම දරාගන්නද
    ඇස් ඉදිමිලා.ඔලුව පුපුරු ගහනවා.ඇස් දනවා
    එලිවෙනවටවත් කැමති නෑ.මේ වේදනාව දරගන්න බෑ.මොකද්ද කරන්නේ කියලා තාම කල්පනා කරනවා

    • @kawishadilshani8035
      @kawishadilshani8035 2 ปีที่แล้ว

      ane🥺💔

    • @amanusak618
      @amanusak618 2 ปีที่แล้ว

      මෙි විඩියො එක හොදට අහන්න

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 2 ปีที่แล้ว

      පව් ඔයා ... මෙ විඩීයෝ අහන්න .. හිත හයිය කරගන්න කොහොමහරි . හරිම දුකයි මට .. ඒත් අවුරුදු පහක්.. නේ පව් .😥😥 මටනම් මාසයක්වත් නෑ.. ඒත් මේ පිස්සු හැදිලා වගේ .. අනේමන්දා අප්ප.. මගෙත් මෙ පලවෙනි ආදරේ .
      අයෙනම් ඉගෙනගන්න කාලේ එපා . එයා දැන් ඉගෙනගන්න රට ගියා 😥🥲🥲🥲🥲🥲😔😔

    • @TharuDilhara-kl7zi
      @TharuDilhara-kl7zi หลายเดือนก่อน

      මට එහෙම කියලා ගියා 😢

  • @vihansalakmali6329
    @vihansalakmali6329 4 ปีที่แล้ว +70

    ප්‍රේමයක අනෙකා ගැන ඉවසීම තිබිය යුතුය..
    බුදුසරණයි සර්❤️

    • @sandunlahiru7933
      @sandunlahiru7933 4 ปีที่แล้ว +1

      Oya nikan ara kadana kella wage nee ,,santhaa😂😂😂👍

    • @yasithpro1139
      @yasithpro1139 4 ปีที่แล้ว

      bro subscribe karalavideo balanna th-cam.com/video/X-I_OXIWNYc/w-d-xo.html

    • @vihansalakmali6329
      @vihansalakmali6329 3 ปีที่แล้ว

      පෙනුමෙන් සමාන හැමෝම එක වගේ නැ😊

    • @lakshansadeepa5538
      @lakshansadeepa5538 3 ปีที่แล้ว

      Premyen duk unt thmn hod thnkt apuwm e ay ibem adgen ei me sri kiyn vifiyt ethkm ngit ngit ihlt ynn one

  • @bhagyajayani3582
    @bhagyajayani3582 2 ปีที่แล้ว +265

    එයාව මතක් වෙන තත්පරයක් ගානෙ මහ රෑ එලි වෙනකං අඩන්නෙ මේ මම විතරමද 😭😭😭😭😭😭

    • @sudeshiappuhami8849
      @sudeshiappuhami8849 2 ปีที่แล้ว +5

      Math ahamai 😞

    • @pramod_tharuka
      @pramod_tharuka 2 ปีที่แล้ว +3

      මත්

    • @lifeenjoy1887
      @lifeenjoy1887 2 ปีที่แล้ว +2

      Na mamath pareda ,class akkda ,gedarda kiyla matak na matak vana dakin hama tanama adenava

    • @Sksidarchanuka
      @Sksidarchanuka 2 ปีที่แล้ว +4

      නැ මමත් එහෙම තමා🥺

    • @oshadhinaduni8147
      @oshadhinaduni8147 2 ปีที่แล้ว +6

      😞ඇයි මම

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +24

    ජීවිතේ ප්‍රේමය සම්බන්ධයෙන් ඇහුව හොදම කථාව

  • @htpkumara4023
    @htpkumara4023 3 ปีที่แล้ว +9

    මමත් අවුරුදු 12k ආදරය කරලා කසාද බැන්ඳත් අපිට ඒ ජීවිතය ගෙනියන්න බැරි වුනා අන්තිමේ අසරණ දරුවෝ දෙන්නෙකුට දෙමව්පියෝ අහිමි වුනා අසරණ ළමයි කිසිම වරදක් කළේ නැහැ ඒත් ඒ තාම අසරණ වුනේ

  • @royaleproduction396
    @royaleproduction396 4 ปีที่แล้ว +37

    දේදුන්න පායාව් හෙටත් පාලම උඩින්..
    උබ නැත්තත් මම එතන පාට හත ගනීන් නම්..❤️

  • @businessidea7649
    @businessidea7649 3 ปีที่แล้ว +17

    තාම love එකක් නම් නෑ ..ඒත් සිරාවටම ඇඩුනා

    • @jayanisandareka8691
      @jayanisandareka8691 3 ปีที่แล้ว +1

      Ahenam godak wasanawanthai adare sathuta harima thawakalikai uparima kal ohoma inna adare karala thani unama jiwath wenna ba ohoma

  • @cdilshanart5478
    @cdilshanart5478 4 ปีที่แล้ว +62

    ගොඩක් වටින අදහස්....
    👇

    • @yasithpro1139
      @yasithpro1139 4 ปีที่แล้ว

      subscribe karala video balanna th-cam.com/video/X-I_OXIWNYc/w-d-xo.html

  • @mandakiniyanews
    @mandakiniyanews 4 ปีที่แล้ว +20

    හැමදාම වැදගත් දෙයක් දැනගන්න පුලුවන් සර්ගේ වීඩියෝ බලලා.

  • @chanakapriyashanka1878
    @chanakapriyashanka1878 4 ปีที่แล้ว +9

    නූතන පරම්පරාවට ඔබතුමාගේ දේශනා ගොඩක් වටිනවා.රට බාර ගන්න තරුන පරම්පරාවට ගොඩක් වටීවි.තරුනයින්ගේ ඔලු හෝදන ඔබට සුබ අනාගතයක්....!!!

  • @dininduliyanage3234
    @dininduliyanage3234 4 ปีที่แล้ว +9

    සුපිරි සර්, කියන්න වචන නැහැ හැමදාම අපිට ජීවිතය කියාදෙන සර්ට බුදුසරණයි.

  • @senadeerathennakoon3702
    @senadeerathennakoon3702 3 ปีที่แล้ว +5

    හිත හදාගෙන මේ ගමන යන්න ගොඩක් අමාරුයි..මතක් වෙන මොහොතක් ගනේ මුලු ජිවිතේම කඩා වැටේනවා...ඒත් මේ වචන ලොකු ශක්තියක් වෙනවා .

  • @oshanmadusanka9189
    @oshanmadusanka9189 4 ปีที่แล้ว +20

    සර් මහන වෙලා හිටපු ගතියක් දැනෙනවනේ😁😁😁😁.අද සමාජයට විෂය නිර්දේශයට හා සමානම සමාජ අධ්‍යාපනය දිම ඉතා වැදගත් ගුරුතුමනි

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +14

    ගොඩක් වටිනවා.. සර්.. දරුවන්ට මේ දේවල් පැහැදිලි කරලා දෙනවාට

  • @nawodyaindramali7143
    @nawodyaindramali7143 4 ปีที่แล้ว +10

    සර් මේ දේවල් ඇත්ත. ජිවිතේ කියා දෙන සර් වගෙ ගුරුවරු අඩුයි ගොඩක්.... thankyou sir.❤❤❤

  • @tharakal1825
    @tharakal1825 4 ปีที่แล้ว +20

    සන්නස්ගල 02 😌❤️

  • @dananjayalakshan4391
    @dananjayalakshan4391 4 ปีที่แล้ว +18

    ❤️❤️❤️❤️ මැත කාලයේ දිසාපාමොක්ලා 💪🙏

  • @k.a.broshini2118
    @k.a.broshini2118 4 ปีที่แล้ว +5

    මම දැකපු හොඳ ම ගුරුවරයෙක් ...කියන්න වචන නෑ ඒ තරමට ම හොඳ යි ....අනේ ඔබතුමා ට දීර්ඝායුෂ ලැබෙන්න ඕන ..බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sandamalivihanga3802
    @sandamalivihanga3802 3 ปีที่แล้ว +5

    මන් වගේ අාදරේන් පැරදිලා දුක් විදින අය ඉන්නවද .කාටවත් හදන්න බැරි උන හිත අකිල සර් නිසා මෙි කියන හැම දේම නිසා මන් හිත හදා ගන්නවා 🙏🙏🙏🙏🙏🙏

    • @madumadu8220
      @madumadu8220 3 ปีที่แล้ว

      මාත් ,සර්ට බුදුසරණයි ❤️

  • @dasuninavodya243
    @dasuninavodya243 4 ปีที่แล้ว +3

    සර් වගේ ඉගෙනීම මෙන්ම ජීවිතෙත් කියල දෙන ගුරුවරු හුගක් අඩුයි මෙහෙම ගුරුවරයෙක් ලග එගෙන ගන්න ලැබුන එකත් මට ලැබුන එකත් මගෙ වාසනාව ❤️❤️

  • @monashaalawala456
    @monashaalawala456 3 ปีที่แล้ว +1

    අද අහම්බෙන් vedio එකක් දැකලා... 💕💕💕 ඒත් මගේ අදහස්මයී ආසාවෙන් ගොඩක් බැලුව එකදිගට... share කලා.... මාත් මේවා අත්දැකීමෙන්ම ඉගනගත්තා.. ආදරයෙන්ම ආදරය නිර්වචනය ඉගනගතයුතුයී... එවිට අහිමිවීමී හමුවීම් අතරේ... හොදම කෙනෙක් මුණගැසේවී..... අතීතය අත්දැකීමක් නිසාම ඒ මතක වලට ආදරය කලයුතුයී
    ඉන් වර්තමානයේ මානය සාර්ථකවන බව මගේ විශ්වාසයයී.... එවිට හිත්රිදීම් අවම වී... සතුට ඔබ අසළ රැදේවී..... '''ඔබ තෝරාගත් තැනත්තා නොගැළපේනම් කොච්චර ආදරේ කළත්, බහිර අය මොනව කියුවත් පෝරුවට නගින්න කළින් හෝ ඒ සම්බන්දය නැවැත්විය යුතු බව මගේ අම්මා නිතර කියුවක්...... විවාහයක් ගැටුම්කාරී වීමත් දිනක දික්කසාදයකින් කෙළවර වීමත්... මානසික සුවදායී පරිසරයක් නොවීමත්.. නිසා දිනක අපගේ දරුවන් පීඩාවට පත් වනබව ඇය සමවිටම කියා සිටියා.. අප ප්‍රාර්ථනා කළ යුත්තේ ආදරවන්තයෙක්ටත් වඩා ඔහුගෙන් දිනක දයබර සැමියෙක්... සෙනෙහෙබර පියෙක්.... එවිට කුටුම්බය ඔබේ ප්‍රීතිමත්ම ස්ථානය වේවී.....💐💐💐💐💐💐💐💐💐 මා ජීවවිද්‍යාව හදාරන කෙනෙක්... නමුත් ජීවිතය ජීවත්කරන්නේ භාෂාව හා සාහිත්‍යට අපි දක්වන ලැදියාවයි...

  • @umeshimunasinghe596
    @umeshimunasinghe596 4 ปีที่แล้ว +4

    ඒ වචන ටික ඇස් පියන් අහන් ඉන්න පුලුවන් භාවනාවක් වගේ සර්..❤️❤️❤️ බොහොම පිං...මනුස්සකමින් පිරි දරුවො හදන්න වෙහෙසෙනවට..❤️

  • @sandunisaranga4723
    @sandunisaranga4723 4 ปีที่แล้ว +81

    අපේ කාලයේ දිසාපාමොක් ඇදුරු කෙනෙක් දූටිමි.....
    අර්ථාන්විතයි ගුරුතුමනි

    • @ruwanchinthana502
      @ruwanchinthana502 4 ปีที่แล้ว +2

      ගුරු මුශ්ටිය තබා ගන්නේ නැති දිසාපාමොක් ගුරුවරයෙක්

    • @sandunisaranga4723
      @sandunisaranga4723 4 ปีที่แล้ว

      @@ruwanchinthana502 ou eka eya kiyala dena widihenma penawa

    • @suduhawagaashen4445
      @suduhawagaashen4445 3 ปีที่แล้ว

      Budusaranai sir

  • @dineshweerasingha1942
    @dineshweerasingha1942 4 ปีที่แล้ว +20

    අලුත් එකක් දානකන් බලන් ඉන්නේ මම විතරක් ද?

  • @SS-sh7dv
    @SS-sh7dv 3 ปีที่แล้ว +4

    සර්ට පින් සර් ගොඩක්...ඇත්තෙන්ම හිත අව්ල් ගිය හැමවෙලේම ඔය කටහඩ අහලා ඒ වදන් හිතට වද්ද ගත්තම හිත මාර විදියට හැදෙන්නෙ සර්🥺 .සර්ට ගොඩක් පින් ආදරෙන් පැරදුන , ඒ නිසා විදවන ගොඩක් හිත් සර්ගෙ කතා අහල හිත හදාගන්නව ඇති

  • @dumibro1116
    @dumibro1116 3 ปีที่แล้ว +4

    අවුරුදු 2ක් ආදරේ කරපු කෙල්ල!. අද මාව දාලා ගියා! අහම්බෙන් සර් මේ විඩියෝ එක දැක්කේ! ඇත්තටම මාර හයියක් හිතට ආවේ!.. 👌👌 ගොඩක් පින් සර්....

  • @sandunmalirathnaweera4397
    @sandunmalirathnaweera4397 3 ปีที่แล้ว +3

    දයාබර සොයුර ඔබ කොහෙන්ද පහළ උනෙ ... මමත් තාම හුස්ම ගන්නවා .... ප්‍රේමය ගeන විග්‍රහයන් කන වeටෙන්න. මෙ විශ්වයේ ප්‍රේමය, උරුම අයට පමනක් මෙ channel එක මුනගෙහෙවි ❤️ ඔබ කොපමණ දහසක් ම්නිස් ජවිත වලට හදවත් වලට පණ පොවනවද... මිය ගිය ප්‍රෙමයන්ට පණ deනවද... මෙය මහගු මහත්පල මහත් ආනිසන්ස ලෙබෙන කුසල්‍යක්මe. තෙරුවන් සරණයි සහෝදරයා 🙏🙏🙏

  • @rithummaxx9184
    @rithummaxx9184 3 ปีที่แล้ว +4

    අනේ සර් ගෙන් සිංහල ඉගෙනගන්න ආසයි.හිතට දැනුනා ඒ වචන හැම එකක්ම. විෂය අතරේ ජීවිතය කියා දෙන නුතනයේ දිසාපාමොක් ඇදුරු..😊🙏

  • @theekabro
    @theekabro 3 ปีที่แล้ว

    ‌කවුරු මොනවා කිව්වත් , ජීවිතේ හදන ගුරුවරුන්ට මං ආදරෙයි,විශය විතරක් උගන්නවා කියලා පම්පෝරි ගහන ගුරුවරු තමයි කවදා හරි ඒ කටින්ම,අපේ වැරදිත් කියන්නේ,ඒක නිසා රොබෝවරු වගේ මිනිස්සු හැදෙන්න ඕනේ නෑ..පපුවක් තියෙන,ආදරේ දැනෙන,හැගීමක් දැනෙන මිනිස්සුයි රට ඉස්සරහට් ගෙනියන්න හැදෙන්න ඕන..ඉතින් මේ විනාඩි ගානට මගේ ජීවිතෙත් වෙනස් උනා,අලුත් දෙයක් ඉගෙන ගත්තා,මේවා සමාජයට යා යුතුමයි... ගොඩක් ස්තූතියි අකිල සර්....තව තවත් ඔබේ වැඩ කටයුතු සාර්ථක වේවා!!!!!!

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว +15

    ආදරය කරන වයසෙ ඉන්න හැමෝටම ගොඩක් වටිනා උපදෙස් ටිකක් ජේසු පිහිටයි සර්

  • @amayadisanayaka9033
    @amayadisanayaka9033 4 ปีที่แล้ว +5

    සර් වීඩීයෝ එකක් දානකම් බලාගෙන ඉන්නවා ඇත්තමයි මම දැකලා නෑ ජීවිතේ ගැන මෙහෙම කියලා දෙන ගුරුවරයෙක් 👍👍👍👍

  • @ima8452
    @ima8452 4 ปีที่แล้ว +15

    Oya wage gruwarayek lebima ළමයින්ගේ වාසනාව godak ආදරෙයි

  • @priyadharshanibulathsingha2951
    @priyadharshanibulathsingha2951 4 ปีที่แล้ว +2

    ජීවිතය පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් ලබා දෙන ඇදුරුතුමනි ඔබට සදා දරුවන්ගේ නැණස පැදීමේ දීමේ ශක්තිය නොමදව ලැබේ ලැබේවා

  • @shenuliviha9813
    @shenuliviha9813 4 ปีที่แล้ว +7

    වටින කතාවක් සර් ❤️
    තමන්ට ආදරේ කරන එක තමා ජීවිතේ දිනන්න තියෙන හොදම විදිය 😇

  • @anjudrums6905
    @anjudrums6905 3 ปีที่แล้ว +19

    මන් අදටත් එයාට ගොඩක් ආදරෙයි ❤️😔

  • @user-fg8sb5ks9y
    @user-fg8sb5ks9y 3 ปีที่แล้ว +4

    දුක් නොවී ඉන්න පුලුවන් උනානම් මාත් අද සතුටින් එයා අද අපි අතරේ හිටියනම් ඒ අද මාව විතරක් නෙමෙ ලෝකෙම මාව තනි කරල ගියා 😔

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว +1

    ලමයිට විතරක් නෙවෙයි සර් සැම කෙනාටම වයස් බේදයකින් තොරව සර්ගෙ මේ පැහැදිලි කිරීම් ඉතාමත් වටිනව සර්...අහන් ඉන්න පුලුවන් දවසෙම උනත් ..හිත නිවෙන හිත හදන ඔබට බුදුසරනයි සර්...❤️❤️

  • @dilkalpana3074
    @dilkalpana3074 4 ปีที่แล้ว +2

    අත් හැරගන්න බැරිම වුණ තැන අතාරින්න අද මං හිත හදාගත්තෙ මේ කතාව බලල.♥️♥️

  • @i.pjayasinghaenoka1920
    @i.pjayasinghaenoka1920 4 ปีที่แล้ว +6

    වැලිකතරේ ඉන්න මට දුක හිතුනා සර්....ඔයාට සුභ අනාගතයක් 💐💐💐

  • @jokarking183
    @jokarking183 3 ปีที่แล้ว +4

    මගේ කේල්ලත් දැන් මසේකට විතර උඩදි මව දල ගිය මන් අවුරුදු 3ක් පන වගේ අදරේ කරා එත් දාල ගිය මට හිත හදාගන්න විදියක් නැතුව හිටියෙ සර් සර්ගෙ විඩියෝ බැලුවම දැන් එහෙම කෙනෙක් හිටියද කියලවත් මතක නැ සර්ට පින් සර්🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravinduchamod2988
    @ravinduchamod2988 8 หลายเดือนก่อน +2

    මෙතන අවංකව ආදරේ කරල ආදරෙන් ප්‍රතික්ෂේප උන අය එකට එකතු උනා නම් එතන තියන ආදරය නම් වචන වලින් කියන්න බෑ ඒ වගේ කොල්ලො කෙල්ලො හැමෝටම ලැබෙන්න ඕනි ❤මීට ආදරෙන් පැරදුන කොල්ලෙක්

    • @danu.p6985
      @danu.p6985 8 หลายเดือนก่อน

      Mata une ita wenas deyak mawa marry karanwa kiyala porondu wela aya 2023/11/13 wenida wena kenek marry kalrala man e gana dana gatte iye eyage fb account eken ekath ayage nanda dala tibba post ekakin aya e 4tos wala e kella ekka hina wewi innawa dakkama mage papuwa pichchuna aya mawa mula idalama rawattala man kiwwa ayata mawa rawattana epa mage ammatai thaththatai mn witharai inne kiyala eth aya mata edath kiwwe ne mn oyata ahema karanne neha kiyala aya e kella ekka harima sathutin inne e 4to wala mawa pichchenwa ewa dakkama man godak awankawma ayata adare kala man rawatuna ayata mage yaluwo hamoma kiwwa aya ubata boruwak bn karanne uba rawatila kelle kiyala e kisma deyak kaanakata gatte neha eth mn ayawa godak wishwsa kala man ayata godak adare kala aya mawa rawattuwa mage yaluwo kiwwe uba ayata call ekak aran hodatama banapan kiyala eth mata ahema karanna haiyak neha man wishwas karanawa karamaya gana ayata welwata karmya pala dewi man ayata aththatama awankawama adare kala man ayagen sathayakath illla neha me wenkam aduma gane 4n ekata card ekakwath dagena neha ahema karalath mawa aya rawattuwa ayata mata kiyanna tibba man wena kenek marry karanwa oya wena athak bala ganna kiyala 😢😢😢😢😢

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 4 ปีที่แล้ว +2

    මාරම විදියට හිත ශක්තිමත් වෙනවා මේක අහද්දී...බුදුසරණයි සර්..❤

  • @wasanaweerasinghe5027
    @wasanaweerasinghe5027 4 ปีที่แล้ว +5

    මං ආසම පාඩමක්. අපූරු පැහැදිලි කිරීමක්..❤

    • @craftidea1399
      @craftidea1399 3 ปีที่แล้ว

      Mokakkda oya kavi tika thiyena pothe nama

  • @nishanikarunathilake6410
    @nishanikarunathilake6410 4 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා සර්ගේ අදහස්..❤️

  • @shashidhanu5855
    @shashidhanu5855 3 ปีที่แล้ว +1

    ගොඩක් පිං සර්.. සර්ගෙ මෙ කතා ඇහුවාම මැරෙන්නම හිතුන මෙ හිත හදගත්ත සර්.. ගොඩක්ම පිං සර්.. 🙏🙏 සර්ගෙ වචන වලින් හිත හදාගත්ත වාර අනන්තයි සර්.. 🙏🙏 බොහොම පිං සර් 🙏🙏

  • @nirmalianuradha5201
    @nirmalianuradha5201 3 ปีที่แล้ว +1

    හදවත ට දැනෙන්න මේ හැම දේම කියලා දෙන්න සර් ට හිතුන එකම ලොකු පිනක් ..බුදුසරණයී

  • @warunisenavirathna1959
    @warunisenavirathna1959 4 ปีที่แล้ว +3

    සර් මේ පාර exam ලියන අපිට විතරක් නෙවෙයි ඕනිම කෙනෙක්ට අහන් ඉන්න පුලුවන් භාවනාවක් වගේ රසාස්වාදයක්...ලොකු තේරුමක් තියෙනවා..විචාරෙකට , රසාස්වාදෙකට ඕනි කරුණු විතරක් නෙවෙයි ජීවිතේට ගත යුතු ගොඩාක් දේ සර් අපිට දුන්නා..ආදරේ කරන නොකරන ඕනෑම කෙනෙක් ඇහිය යුතුම කතාවක්..

  • @nadun19
    @nadun19 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්...
    මාව දාලා ගිය එයා හැමදාමත් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම...❤💔

  • @shakyachamathkara9443
    @shakyachamathkara9443 4 ปีที่แล้ว +2

    සිංහල වලට වඩා වටිනව ජීවිතේ උගන්වන එකට..ගොඩක් ස්තූතියි ...

  • @ishanshalinda4676
    @ishanshalinda4676 3 ปีที่แล้ว +2

    සර්ර් ළමයින්ට විතරක් නෙවෙයි අපිටත් ජීවිතේ පෙන්නනව තව මේ වගේ ලස්සන අවවාද බලාපොරොත්තු වෙනව ගොඩාඩාඩාඩාක් ආදරෙයි සර්ර් ගොඩක්ම ආදරෙයි බුදු සරණයි

  • @sewwandianu3240
    @sewwandianu3240 4 ปีที่แล้ว +3

    මට නම් හිත හදාගන්න මේ සිංදුව මාරම රුකුලක් උනා.🇱🇰🇦🇪

  • @user-li4sg3er5k
    @user-li4sg3er5k 4 ปีที่แล้ว +4

    ගොඩාක් පින් සර් 🙏🙏🙏වටින අදහස් දූ දරුවන්ට ලබා දෙනවට..

  • @akshiishani1399
    @akshiishani1399 3 ปีที่แล้ว +1

    ඇත්තටම අද අපි ඉන්න සමාජේ වෙනදේවල වලට.සර්ගේ මේ කතා මාරම වටින්ව.මේ අත්දැකීම තියෙන කෙනෙකුට මේක බලද්දි ඇස් වලට කදුලු එනවා.අවංකවම.👌

  • @user-hk7ko3jq6t
    @user-hk7ko3jq6t 3 ปีที่แล้ว

    Akila sir සර් මම සන්නගේ ගෝලයෙක් පට්ට විදියට සන්නට සන්නා කියපු දේවල් හිතට වැදිලා තියෙනවා ඒ වචන ... සන්නට පස්සේ ලමයෙක්ට සිංහල වලට අමතරව සරල බාශාවෙන් සිංහල උගන්වනවා පට්ට සුපිරී සර් .. ඒ අතරේ අවුරුදු 12 ක් ආදරේ කරලා දැන් ආදරේ තියා කෙල්ලෙක් ගේ දිහා මට බලන්න හිතෙන්නේ නෑ ඒත් අකිල සර් ගේ සමහර වචන වදිනවා මොකද සර් දන්නවා ආදරේ නැති උනාම තියෙන වේදනාව. .. ආදරෙයි සර් අනිවාරෙන් ලංකාවට ආවම සර් ව බලන්න එනවා .. ඒ සර් නිසා දවසින් දවස හරි ජීවිතයට දෙයක් අරගෙන වෙනස් කියන මගේ හැගීම් තේරෙන නිසා ..

  • @dinethsathsara4014
    @dinethsathsara4014 3 ปีที่แล้ว +3

    ආදරේ කියන්නේ සමහරුන්ට ආගමක්🙂☝තවත් විටෙක සමහරුන්ට සෙල්ලමක් හැබැයි මාව දාලා ගියපු කෙල්ලට ඒක ක්‍රීඩාවක්...🤗💔

  • @queenarey2997
    @queenarey2997 2 ปีที่แล้ว +1

    ආදරේ කරපු කෙනා දාල ගිය දුක මගහැරගන්න youtube එකට ආවම අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් 🥺 ඇත්තටම ලොකු හයියක් ආවා 🥺 මම සිංහල කරන කෙනෙක් නෙමෙයි..ඒත් ඇත්තටම සිංහල භාෂාව කොච්චර ලස්සනද....ජීවිතේ ගැන කෙටියෙන් ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්..🥺ගොඩාක් පිං සර්ට 🥺🥺🥺🙏🙏🙏🙏 අමාරුවෙන් හරි හිත හදාගන්නවා..😊❤

  • @poornikasandeepani6708
    @poornikasandeepani6708 3 ปีที่แล้ว +2

    ජිවිතේට වැරදුන තැන් හදා ගන්න. අපිට පාර කියන සර්ට පින් 🙏🙏🙏

  • @wayne4440
    @wayne4440 4 ปีที่แล้ว +12

    Respect you sir.🔥🙏🙏🙏🙏🙏🙏🙏💕

  • @yasirurasanjagamage3974
    @yasirurasanjagamage3974 4 ปีที่แล้ว +4

    විශිෂ්ටයි සර්. සිංහල හදාරන්නෙ නැති සිංහල මව් භාෂාව වුනු අපි වෙනුවෙන් රසස්වාද කීපයක් එක් කරන්න සර්.plz. සිංහල සාහිත්‍යයේ.

  • @anushkaishan1277
    @anushkaishan1277 3 ปีที่แล้ว +2

    ගැළපෙන්නේ නැති බව දැන දැනත් එක කියාගන්න බැරුව ඉන්න එක තවත් එක ලොකු වේදනාවක්.. සර්ගේ අදහස් ගොඩක් වටිනවා.... ඇත්තටම ජිවිතයට වටිනවා.. ඒත් ගැලපෙන්නේ නෑ කියලා දැනගෙනත් මට ඒක කියාගන්න බැරුව විදවනවා 😪😪

  • @htpkumara4023
    @htpkumara4023 3 ปีที่แล้ว +1

    මොන දේටත් වැඩිය වටිනාකමක් තමන්ගේ පවුලට දිය යුතු වනවා කාමය පස්සේ ගියොත් අසරණ ළමයි තනි වෙනවා අපේ පවුලට වුනේ මගේ බිරිඳ අනියම් ඇසුරෙන් ජීවත් වුන නිසා අසරණ ළමයි දෙන්නා තනි වුනා විතරයි

  • @Esh96
    @Esh96 4 ปีที่แล้ว +5

    ඇත්තටම හොද කතාවක්❤️

  • @umeshaumesha7877
    @umeshaumesha7877 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා සර් ඔයාගෙ අදහස් ❤️

  • @shelutashni1235
    @shelutashni1235 3 ปีที่แล้ว +1

    හැමදාම වගේම අදත් sirge කතාව මට හයියක් sir...සූරලා ගෙන යන්න මා හදේ පිපුන මල්,මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද...අදටත් හිතට දුකක් දැනුනම ඔය කෑල්ල මතක් වෙනව sir 💪

  • @vimukthikrishan6141
    @vimukthikrishan6141 3 ปีที่แล้ว +1

    සර් දෙවි කෙනෙක් වගේ.... මේවා අහපුවම අපිට අපේ ජීවිත ගැන තේරෙනවා පැලෙන්න...... ජේසු පිහිටයි සර්.....😍😍😍😍😍

  • @isharasandarenu5455
    @isharasandarenu5455 3 ปีที่แล้ว +3

    ඇස් දෙකට කදුලු ආවා.... 😔සර් කියන මේ හැමදේම ඇත්ත.....කොච්චර අමාරු වුණත් මේ වචන ටික හිත හදා ගන්න කියාගන්න බැරි තරම් හයියක්....යන කෙනාට යන්න දෙන්න ඕනී බලෙන් නවත්ත ගත්තා කියලා වැඩක් නෑ...❤සර්ගෙන් ඉගන ගන්න ලමයි ටික පුදුම වාසනාවන්තයි...

    • @ravidilshan3806
      @ravidilshan3806 2 ปีที่แล้ว

      Dn ගොඩක් අවංක adar kata nati wanna ,,,, tik tok කරන්න gihin ළමයි taa

  • @shanurajarathna1565
    @shanurajarathna1565 3 ปีที่แล้ว +9

    මට කදුලක් අවේ මා අවංක ආදරය දුන් නිසා වෙන්න ඇති...

  • @indraniwasinge211
    @indraniwasinge211 4 ปีที่แล้ว +1

    ඇත්තටම සර් සර් උගනන විදියහ ඉතාමත් ආසයි අහන් ඉන්න දරැවනේ මම නමි කියන්නේ මෙි සර් දෙන ඹදන් හොදින් අහගෙන හොද දරැවෝ ටිකක් ඉදිරි අනාගතයට ලැබෙිවා බුදු සරනයි සර් දිර්ග අයුස පතනවා ❤️❤️❤️❤️❤️❤️

  • @kasunmaduwantha2223
    @kasunmaduwantha2223 4 ปีที่แล้ว +1

    ජීවිතේ කියලා දෙන මේ වගේ සර් ලා වටිනවා..

  • @isharadilhani3242
    @isharadilhani3242 4 ปีที่แล้ว +4

    Love your video always.. it’s giving so many motivation thoughts.. good job akila.. 💕