Akila Vimanga Senevirathne (ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා ඒත් නෑ වගේ) | FM Derana Api Nodanna Radio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • "ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා ඒත් නෑ වගේ"
    උසස් පෙළ සිංහල දේශක අකිල විමංග සෙනෙවිරත්න
    මෙවර FM දෙරණ නිවේදකවරයක් ලෙස🎤🎧🎬📻📻📻
    අපි නොදන්න රේඩියෝ තුලින්
    📻92.2| 92.4
    ▶ Don't Forget To Subscribe
    ▶ Subscribe Us On TH-cam - bit.ly/2VnXCGS
    ▶ Like Us On Facebook - / fmderana
    ▶ Follow Us On Instagram - / fmderana
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    #FMDerana #AkilaVimangaSenevirathna #ApiNodannaRadio #අපිනොදන්නරේඩියෝ #ආදරේනිසයිඅහන්නේ

ความคิดเห็น • 310

  • @thisarimalavige5056
    @thisarimalavige5056 3 ปีที่แล้ว +106

    උගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න ලංකාවේ තවත් අති දක්ෂයෙක්❤️

  • @hashi123
    @hashi123 3 ปีที่แล้ว +113

    ඇත්තටම මම ගොඩක් ආසයි සර්ගේ වැඩසටහන් වලට.ගොඩක් වැදගත් ♥❤️👈

  • @shakilamudannayaka9549
    @shakilamudannayaka9549 3 ปีที่แล้ว +50

    සර් කතාකරන්නේ හරිම නිර්ව්‍යාජව. මං එකට හරිම ආසයි... මං සර්ගෙන් ඉගෙනගෙන නෑ, ඒත් හැම වැඩසටහනක්ම බලනවා. සර්ගෙන් ඉගෙනගන්න තිබ්බා නම් කියලා හිතෙනවා. 😪❤

  • @kumariml2877
    @kumariml2877 3 ปีที่แล้ว +65

    ඔබටත් නීරෝගී සුවය හා දිර්ඝායු
    පතනව හරිම ආසාවෙන් බලන්න හිතෙන වැඩසටහනක් 👌👌👌👌👌👌👌👍❤️❤️

  • @tharindupabasara105
    @tharindupabasara105 3 ปีที่แล้ว +185

    සිංදුත් එක්කම ඕක දැම්මනම් ගොඩක් වටිනව

    • @SasiruAnjana
      @SasiruAnjana 3 ปีที่แล้ว +3

      Copyright වදිනව

    • @nipulkrishantha1456
      @nipulkrishantha1456 2 ปีที่แล้ว +1

      ඒක radio 📻 එකේ දි යනවා. ඒක මේකට දැම්මොත් අවුල් යන නිසා දාන්නේ නැති වෙන්න ඇති bro

  • @sadeetv4652
    @sadeetv4652 3 ปีที่แล้ว +375

    Sar ආදරේ අය කෝ 😏🙈

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +19

    ජීවිතයට වටිනා ආදර්ශයක් ලබා දෙන සැබෑ ගුරුවරයෙක් අකිල සර්✨️🙏🙏

  • @mtbsrilanka788
    @mtbsrilanka788 3 ปีที่แล้ว +23

    සම්පූර්ණ වීඩීයෝ එක බලන් හිටියා ආසම හදවතේ තරවක් අකිල සර් ජීවිතෙ වටින අදහස් අපිට බෙදනවට ගොඩක් පිං ගොඩක් ස්තූතියි ❤️

  • @nishasashi6191
    @nishasashi6191 3 ปีที่แล้ว +29

    ඇත්තටම සිංදු ටිකත් එක්කම දුන්නානම් ගොඩක්ම වටිනවා..හරිම ආසාවෙන් අහගෙන හිටියෙ ජීවිත කතාව සර්ගෙ..🙏🙏🙏

  • @madun2756
    @madun2756 3 ปีที่แล้ว +123

    Sir ටියුෂන්කාරයේක් නෙමේ...සැබැ ගුරැවරයේක්..jiwethe wetunama negitinna loku haiyak sirge me adahas...,දිර්ඝායුෂ අකිල සර්.බුදු සරණයි..

  • @yasiruransara4845
    @yasiruransara4845 3 ปีที่แล้ว +35

    නියමයි මම ආසම ගුරුවරයෙක්.. ජය වේවා සර්.. තෙරුවන් සරණයි

  • @rashidvindya3330
    @rashidvindya3330 3 ปีที่แล้ว +36

    හොයාගෙනම ආවා මේක බලන්න 😌💓💓

  • @geethmasathsarani7641
    @geethmasathsarani7641 2 ปีที่แล้ว +5

    මේ කතාව ඇහුවම මට මගේ ජීවතකතාව මතක් උනා....සර්ගේ කතාවයි මගේ කතාවයි ගොඩක් සමානයි... මම ගොඩක් ගරු කරනවා ඒ නිහතමානීකමට හා ඒ අදහස්වලට...... ගුරුවරයකුගේ තිබිය යුතු බොහෝ දෑ ඒ චරිතය තුලින් දැක්කා......

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +7

    2023 .2 .3 මෙක බලන්නේ අකිල සර් තිස්ස සර් මුතුගල සර් කියන්නේ මම ගොඩක් කැමති සර්ලා ඔයාලා වගේ ගුරුවරුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayansampath9478
    @gayansampath9478 3 ปีที่แล้ว +38

    හරිම ආසයි සර්ගෙ කතා විලාසයට සර්ට නිදුක් නිරෝගි සුවයම වේවා

  • @yenulisehansa5392
    @yenulisehansa5392 2 ปีที่แล้ว +5

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ගුරුවරයෙක් 🙏🥺❤ සර්ගේ හැම video එකක්ම වගේ බලනවා.. හිතින් වැටුණ, ප්‍රශ්න ආපු හැම වෙලාවකම සර්ගේ videos ගොඩාක් වැදගත් උනා 🥺❤අපි වගේ දරුවන්ට උගන්නන්න තව තවත් සර්ට ශක්තිය,ධෛර්ය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා🙏🙏🥺❤✨️
    තෙරුවන් සරණයි සර් 🙏❤❤

  • @wsuranganil7590
    @wsuranganil7590 ปีที่แล้ว +5

    සර් ඔයාගේ කටහඬ බාවනාවක්❤️❤️❤️

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว +4

    හදවතට කතා කරන ගුරුවරයෙක්....සර්ගෙ වැඩසටහන් මමත් නිතර බලන කෙනෙක්...දරුවන්ට පමනක් සීමා නොඋන ඕනම වයසක කෙනෙක්ගෙ හදවතට දැනෙන්ඩ කතා කරන සර් ඔබට බොහොම පින්....හරිම ආසාවෙන් සර්ගෙ වැඩ සටහන් බලනව....බුදුසරනයි ඔබට...❤️

  • @user-mu2ki7od2j
    @user-mu2ki7od2j 3 ปีที่แล้ว +9

    සර් මගේ නංගීගෙත් උපන්දිනයත් ජනවාරි 2ක ඇත්තටම සර් සර්ගේ හැම විඩියෝ එකක්ම හරිම වැදගත් සර්ට බුදුසරණයි

  • @uvindudilshan7753
    @uvindudilshan7753 3 ปีที่แล้ว +44

    වචනයෙ පරිසමාප්තියෙන්ම ගුරුවරයා යනෙහි අරුත සර්.ලන්කාවෙ විශිෂ්ටතම ගුරුවරයෙක්..තෙරුවන් සරනයි සර්.❤️❤️❤️

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 ปีที่แล้ว +19

    මොනව කියන්න ද මම දන්නෙ නැ...ගොඩක් ආසාවෙන් බැලුවා...සර් නිසාමයි බැලුවෙ...සර්ට දීඝායූ වෙවා...💝💐

  • @thiliniimalka2343
    @thiliniimalka2343 3 ปีที่แล้ว +13

    සර් සර්ගේ වී⁣ඩියෝ වලට හරිම ආසයි සර් හොදට තේරැම් කරනවා...

  • @yapabandara5872
    @yapabandara5872 3 ปีที่แล้ว +42

    අත්තටම සර්ගෙ කතා ගොඩක් වටිනවා....

  • @mathishaimansara0214
    @mathishaimansara0214 ปีที่แล้ว +10

    ජීවිතය කියා දෙන අපේම ගුරුවරයා ❤❤❤

  • @magelokayaoya9547
    @magelokayaoya9547 3 ปีที่แล้ว +8

    මේ වගේ වැඩසටහන් කපන්නෙ නැතිව සම්පූර්ණයෙන්ම දාන්න මේ වගෙ දේවල් බලන්න කාලය ප්‍රශ්නයක් නෙවෙයි.
    සර් කැමති සිංදු දාල තිබුන නම් ගොඩක් වටිනව.

  • @supunekanayaka7677
    @supunekanayaka7677 3 ปีที่แล้ว +16

    නිදුක් නිරෝගී දිර්ඝආයුස ලැබේවා , සර්

  • @achinisamudrika7734
    @achinisamudrika7734 ปีที่แล้ว +3

    ඇත්තටම ඔක්කොම හිතන්නෙ මුකුත් බැරි උන් තමා ආට් කරන්නෙ කියලා ඒත් උන් දන්න තරම තමයි ඉතින් සර් කියන්නේ ඇත්තම ඇත්තම තමයි ❤️❤️

  • @anulamenike7015
    @anulamenike7015 3 ปีที่แล้ว +9

    අනේ ඔයා හරිම අහින්සකයි

  • @sachininimasha6150
    @sachininimasha6150 3 ปีที่แล้ว +19

    සර් ආදරනීය හදවතට දැනෙන නිහතමානි කෙනෙක් ❤️ 🖤💪

    • @jkkfogvjlkddfo8438
      @jkkfogvjlkddfo8438 3 ปีที่แล้ว +1

      මම සර්ගෙ. වැඩසටහන්. අහනව. හැමදාම. මම. ආසයි. සර්ගෙ. කටහඩට. ජීවිතේ. අන්ත. අසරන. උණමා. සර්ගේ. කතා. අහල. බලල.අලුතින්.ජීවිතේ. පුතාලා. එක්ක. පටන්ගන්න. සව්දීයෙ. රියාද්. වල. වසර. හතරක්. තිම. දුක් විඳින. මි. R. M m. ඇබිලිපිටිය 😂😂👌👌👌👌👌👌👌🙏🙏🙏🙏👏👏

    • @thilinikaushalya506
      @thilinikaushalya506 3 ปีที่แล้ว

      @@jkkfogvjlkddfo8438 ඔයා හැම වචනයක් ඉවර වෙද්දිම තිත් තියන්න එපා .ටයිප් කරන කී බෝඩ් එකේ යටම මැදට වෙන්න ස්පේස් ඒ කියන්නේ මම ටයිප් කරලා වගේ හිස්තැන් තියන්න පුලුවන් බට්න් එකක් තියනවා ඒක පාවිච්චි කරන්න 😊❤

  • @chamanichathurya2397
    @chamanichathurya2397 3 ปีที่แล้ว +41

    සර්ට ගොඩක් ගරු කරනවා .... බුදු සරනය් සර්

  • @nilunishnilunish161
    @nilunishnilunish161 3 ปีที่แล้ว +8

    ජීවිතේ ගොඩාක් දේවල් කියලා දෙන අපේ සර්.........
    බුදු සරණයි ..!

  • @user-xs5rw2dv8s
    @user-xs5rw2dv8s 3 ปีที่แล้ว +8

    ❤️❤️❤️❤️❤️❤️ජේසු පිහිටයි සර්..සර් දියුනුවෙන්,දියුනුවටම යනවා..ඒක අනිවාර්යයෙන්ම වෙනවා..

  • @maliduindika417
    @maliduindika417 4 หลายเดือนก่อน

    සර්ගෙ මේ කතාව අහන් ඉන්න් මම අම්ම කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට මන් මේ වැඩසටහන් වලට පුදුම ආසාවක් තියෙන්නේ ඔබ තුමාගෙ දිනේශ් මුතුගල සර්ගෙ කාගම නායක හාමුදුරුවන් වහන්සේගෙ දේශන අහන්න අහන්න ආසයි. හිතට පුදුම සැනසීමක් තියෙන්නෙ. දරුවන් තුන් දෙනෙකුගේ අම්ම් කෙනෙක් මන් ඒත් දැන් විදේශ ගත වෙලා තනි වෙලා ඉන්නෙ හිතට ටිකක් හරි සැනසීමක් දැනුන නම් මේ කතා දේශනා නිසා විතරයි . දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා ඔබ තුමාට. දරුවන්ට ලෝකය කියා දෙන විශයට අමතරව හරිම අගෙයි. තෙරුවන් සරනයි සර්.🌹🌹

  • @nethminiapeksha2612
    @nethminiapeksha2612 2 ปีที่แล้ว +7

    අපේ රටට ගොඩක් වටිනා ගුරුවරයෙක්

  • @anushaedirisinghe1478
    @anushaedirisinghe1478 ปีที่แล้ว +5

    පුතා ඔයා හොඳ දරුවෙක් මට දුකක් ආවාම මම ඔයාගෙ දෙසනාවල් අහනවා පුතා ටපින් ඔයා වගෙ දරුවන් ලබන්නට අම්මා තාත්තා පින් කරන්න ඔනා ඔයාට බුදුසරණයි රත්නත්තරෙ පිහිටයි මගේ පුතෙ 💖💖

  • @hemalilakashmi7987
    @hemalilakashmi7987 ปีที่แล้ว +1

    අපි දැඩිව හිතන දේ (හොද දේ) අපිට ලැබෙනවා Sir, ඒක ඇත්ත. ඉගනීම පැත්තෙන් මටත් එහෙම වෙලා තියනවා. ආසාවෙන් බලන වැඩසටහනක්. බුදු සරණයි පුතේ.

  • @kasuthuriarachi4351
    @kasuthuriarachi4351 3 ปีที่แล้ว +1

    Man sirge video balanawa.jeewitheta hariyata watina dewal sir therum karanawa..Jesu pihitai sir

  • @Oshen-bro
    @Oshen-bro 3 ปีที่แล้ว +9

    ලස්සනයි ආදරෙයි හැමදාමත්

  • @nethsaralakshi2052
    @nethsaralakshi2052 3 ปีที่แล้ว +7

    Ape sir adarei hemdma sirgen igana gnna wachanayak gane jiwiteta godk watinwa ❤❤

  • @thishanikawejewardhana3315
    @thishanikawejewardhana3315 2 ปีที่แล้ว +1

    ත්‍රීකුණාමලයේ ඉන්න අපිටත් ආඩම්බරයි සර් ඔයා ගැන🥰♥️ හදවතටම තට්ටු කරන ආදරයෙන් කතා කරන ඔය කටහඩ ඇහෙනකොටත් හිතම නිවෙනවා🥺♥️💯

  • @kavidissanayaka6567
    @kavidissanayaka6567 2 ปีที่แล้ว +3

    මට හම්බවුන එක ගුරුවරයෙක් නිතරම කියල තියෙනවා ටියුෂන්කාරයො කියන්නෙ බිස්නස් එකක් මත්තෙම නැහෙන කට්ටියක් එහෙම නොවෙන කීපදෙනෙක් ඉන්නව ගුරු දෙවිවරු වගේ අය කියල. සර් ඒ වගේ කෙනෙක්. මං නම් සර්ගෙ ක්ලාස් ගිහින් නෑ. මං මේ කතාවෙන් දැනගත්තෙ සර් අපේ අසල්වැසි පාසලක ඉගෙනගෙන තියන්නෙ කියල. සර්ට තවත් ඉදිරියටම යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

  • @pixelgeneration1
    @pixelgeneration1 3 ปีที่แล้ว +4

    සර් කියන අතීතේම මං අත්විඳිනවා තාමත්.. ❤️

  • @sumisumi6512
    @sumisumi6512 3 ปีที่แล้ว +5

    Excellent sir

  • @sammax1315
    @sammax1315 3 ปีที่แล้ว +17

    ජීවිතේ කාලයත් සමග ඇති වන තත්වයන් හැමෝටම පොදුයි.. මමත් ගෙදරට ලියුම් ලිව්වා ඇවිත් එක්ක යන්න කියලා...

    • @worldisnothing3776
      @worldisnothing3776 ปีที่แล้ว

      මම දුක හිතුණ වෙලාවට අඬ අඬ ලියපුවා කියවන්න බැරිතරමට ඉරුවා නැතිනම් පිච්චුවා අම්මට අහු වුණොත් එයාට දුක හිතෙනවනෙ🥺

  • @dilmax4645
    @dilmax4645 3 ปีที่แล้ว +4

    Mama goodak garu karana guruvarayak oba tuma oba tumage vanama adas tiyane jeviti hadagana goodak vatina adahas oba tumage tiyane goodak pin darana me adaraniya sar akan avata bs sar adarai sar goodak♥♥♥♥

  • @sanjulakrishan6175
    @sanjulakrishan6175 3 ปีที่แล้ว +18

    Akila Sir..Niyamai Supiri adarei ❤️

  • @malekaserlnka5320
    @malekaserlnka5320 3 ปีที่แล้ว +2

    Harima asavan srrge vadasatahan balaneva budu saranai

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 3 ปีที่แล้ว +10

    සර් සුභම සුභ නව වසරක් වේවා සියලු ඉදිරි වැඩවලට සුභපතනවා ! සර්ගේ ගෝලයෙක් නෙමි නමුත් සර්ගේ හැම video 1ක් ම ආසාවෙන් බලනවා! මෑත කාලයට ඔබින අලුත් ඇසකින් ලෝකය බලන්න කියාදෙන හඩක් ! ❤️
    සර් සිංහලෙන් කරාබු වලට අරුංගල්, තෝඩු, කණකර යන පද හැරුණුවිට තවත් නම් තියෙනවද? සහ තෝඩු වල හඩට විශේෂ සිංහල වචනයක් තියෙනවද?

  • @sarangapradeep5770
    @sarangapradeep5770 3 ปีที่แล้ว +1

    සර්ගෙ කතා ගොඩක් වටිනව ආදරෙයි සර් බුදු සරණයි...♥️♥️♥️♥️🙏

  • @nimsarakariyavasam6030
    @nimsarakariyavasam6030 2 ปีที่แล้ว +1

    ආයෙමත් ඉස්කෝලේ යන්නට පුළුවන් නම් .. කියලා හිතෙනවා sir.. මෙහෙම උගන්වන්නට අපිටත් sir වගේ කෙනෙක් හිටියානම්.. sirge utube video okkoma balanawa api. බුදු සරණයි sirta.. ❤️❤️❤️

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 3 ปีที่แล้ว +2

    asai sirge wada satahan ahanna balanna theruwan saranai oba thumata

  • @worldisnothing3776
    @worldisnothing3776 3 ปีที่แล้ว +31

    හැම තැනම සිංහල ගුරුවරයෙක් නොවී අනිත් තැන්වලදි කොල්ලෙක් වෙන්න ,ඒක නිහතමානියි ලස්සනයි.අත්දැකීම් ටිකක් එකවගේමයි🤔

  • @m.samsudeen952
    @m.samsudeen952 2 ปีที่แล้ว

    වයසින් පොඩි වුනාට බුද්ධිමත් හා මනස ගොඩාක් දියුනු කෙනෙක් සර් කෙනෙක්.ගොඩාක් ස්තුතියි ඔබගේ වටිනා කතා ටිකට.හිතට ලොකු සහනයක් දැනුනා අහන කොට.සුහ පැතුම් .දෙවි පිහිටයි .

  • @giokodim3rda644
    @giokodim3rda644 3 ปีที่แล้ว +7

    Jevithayata godak dewal igena gaththa thanks obathumata 🙏🙏

  • @btsong3927
    @btsong3927 3 ปีที่แล้ว +5

    Mama dakka soduru guruwarayek godak dewal egena gathta thanks sir

  • @jessimamalik4572
    @jessimamalik4572 3 ปีที่แล้ว +1

    Sir suba aluth awuruddak wewa. Oya ge program walata mama kamaththen balanawa.artha lassanai. Mage manasa haduna. Thaniwuna mata godak watinawa. Godak sthuthi.obata deergayusha labewa.

  • @gamagepgpify
    @gamagepgpify 3 ปีที่แล้ว +7

    superb, Akila... Budusaranai, God bless you,,,,,,Love you....

  • @hirudineeariyawansha
    @hirudineeariyawansha 3 ปีที่แล้ว +2

    නියමයි සර්,අාසයි ඔයාගෙ විදියට..❤❤

  • @nimeshaadarshani7247
    @nimeshaadarshani7247 3 ปีที่แล้ว

    Mn akila sir ta godak kamathi sir ge adahas niyamai sirge wadasatahan balanawa asawen e wagema akke oyaage voice eka patta lassanai ahagena inna asai suba pathanawa wadasatahana karagena yanna

  • @n.m.rathnayaka9397
    @n.m.rathnayaka9397 3 ปีที่แล้ว +17

    අනේ සර් තව තව වැඩියෙන් වීඩියෝ දාන්න ... සර්ට බුදුසරනයි

  • @windy5483
    @windy5483 3 ปีที่แล้ว +3

    Aththamai sir ... hrima නිහතමානීව katha krnawa kiyala denawa 👍 awasanawanthai wage sirge clz yanna beri una ekata eth mehema hari api hemadama sirge upades ahala mge jiwtheta ekathu krgnnwa.. hitha hadagannwa .....❤ budusaranai ..sirta.. 🙏

  • @user-vp3on4jl6m
    @user-vp3on4jl6m 2 ปีที่แล้ว +1

    Ane me sir maru..adarei ape sir

  • @achinianuradha4010
    @achinianuradha4010 3 ปีที่แล้ว +15

    සිංදුත් එක්කම තිබ්බා නම් වටිනවා.

  • @lakminidias4414
    @lakminidias4414 3 ปีที่แล้ว +1

    Sirge adahas maru.godak hithata wadinawa.sirage hama video ekakma mama balanawa.👍sirta nirogi suwayath,dirgaushath prarthana karanawa.sindu tikath thibunanam hodai.❤️

  • @nilulakmali4604
    @nilulakmali4604 3 ปีที่แล้ว +5

    Fm eketh ahala blannath awa.theruwan saranayi sir obata.

  • @shamikabandara8402
    @shamikabandara8402 2 ปีที่แล้ว

    ඉවර වෙනකන් අසාවෙන් බැලුවා.
    සින්දු ටිකත් දැම්මා නම් කියලා හිතුනා..

  • @ireshajeewanthi5624
    @ireshajeewanthi5624 2 ปีที่แล้ว +2

    Respect sir

  • @dulanjaleesathsarani4061
    @dulanjaleesathsarani4061 3 ปีที่แล้ว +4

    Trinco සුමේධංකර මහා විද්‍යාලය 👍👍👍

  • @YTFeelingCrazy
    @YTFeelingCrazy 3 ปีที่แล้ว +4

    සර්ගෙ කටහඩ ඇහුනත් ඇති ❤❤❤❤💟💟

  • @erangaudyani4001
    @erangaudyani4001 3 ปีที่แล้ว +6

    Sinduth dunna nm thawa gdak lassanai 😍

  • @slgoodyt1101
    @slgoodyt1101 ปีที่แล้ว

    අනේ මන්දා සර්ගෙ වීඩියෝ බලන එක තමයි මගෙ ජීව්තේ සතුට අපේ කාලේ ඉදියේ නෑනේ අකිල සර් වගෙ සර්ලා බුදුසරණ යි

  • @shehanijayaweera9353
    @shehanijayaweera9353 3 ปีที่แล้ว +19

    ජීවිතය කියා දෙන සැබෑ ගුරුවරයෙක්

  • @ranminiheshani7811
    @ranminiheshani7811 3 ปีที่แล้ว +1

    Sir gen igenaganna aasai mata, jeewithayata ganna puluwan watina dewal kiynawa. Ahan inna aasai.. budu saranai sir.🙏🙏🙏🙏

  • @namalmanamperi8478
    @namalmanamperi8478 2 ปีที่แล้ว +1

    Sirge kathawa niyamai

  • @maithreechandu8835
    @maithreechandu8835 3 ปีที่แล้ว +23

    පටිටම නිහතමානී පොරක්

  • @Gaganaarashmithajp
    @Gaganaarashmithajp หลายเดือนก่อน +1

    Mn akila sir harima adreeeeeeeeeeeeeeee❤mn

  • @VirajLasantha-nu2ep
    @VirajLasantha-nu2ep ปีที่แล้ว

    Api කොපමණ adare karath eyalage hithe apita thank dan nathinam balen athi karanna ba api koana me හදවතින් adare karath කාලයට baradila api ape hinawalata wada karama iwaarai mageadare අවංකව දුන්න hodama de eyalata dan nodenana mawa ewani tan walun iwathwrla e sathuta eyalata dila paduwe inna eka 🙏🙏🙏 thanks sir 🎉

  • @yapa2952
    @yapa2952 3 ปีที่แล้ว +3

    Budu saranai

  • @subashanilakmali8309
    @subashanilakmali8309 ปีที่แล้ว

    Sirge hema kathawakma asawen ahanwa mn jiwithaya kiynneth ekthara kalawak sirge wachna walata athithaye atharaman wenwa hitha . Aththatama apahu iskole ynna hithenwa sirge katha ahaddi ,igenima wagema jiwithaya kiya dena guruwarunge hith gdk lassanai , bs sir

  • @kumarigin7912
    @kumarigin7912 3 ปีที่แล้ว +1

    Godak watinawa sarge kata harima asawan balanne sir budu saranai

  • @sameshadilipuli5544
    @sameshadilipuli5544 3 ปีที่แล้ว +1

    Hadawathatama kathakarana guruwarayek thawa video danna sir budu saranai sirta

  • @aselapiumal6569
    @aselapiumal6569 3 ปีที่แล้ว +6

    Sinduth ekka dammanam thawath hodai...

  • @poornimaperera108
    @poornimaperera108 2 ปีที่แล้ว

    Harima lassanata katha karanawa hithata denenna

  • @suneethadubai1372
    @suneethadubai1372 3 ปีที่แล้ว +5

    God bless you sir

  • @anuedirisinghe7490
    @anuedirisinghe7490 ปีที่แล้ว +1

    Good luck putha 🎉

  • @warunisachintha6453
    @warunisachintha6453 3 ปีที่แล้ว +2

    සර්ගෙ පංතියෙ වැඩ උනත් මාර ලස්සනය්

  • @orith589
    @orith589 3 ปีที่แล้ว +1

    Budu saranai sir

  • @nethmimahesika9633
    @nethmimahesika9633 3 ปีที่แล้ว +6

    සර් ලමයිට විශය කරැණු වලට වඩා ජිවිතේ පිලිබද යථර්ථය අවබෝධ කරලා දෙනවා....best of luck sir....😊😊😊😊😊😊😊

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 3 ปีที่แล้ว +1

    ඇයි පරක්කු කියලා හිතුණා ...සර් ගෙන් වචනයක් අහන්න ...🙇🙊❤

  • @nidarshakumuduni3697
    @nidarshakumuduni3697 ปีที่แล้ว

    Good

  • @TravelNurseSubha
    @TravelNurseSubha 3 ปีที่แล้ว +5

    සිංදු ටිකත් තිබුනනම්❤️❤️

  • @imeshaimeshi8259
    @imeshaimeshi8259 3 ปีที่แล้ว

    Sir oya harima saralai.e sarala kama cham bawata garu karanwa

  • @sulosulo4806
    @sulosulo4806 3 ปีที่แล้ว +1

    කිසිම දේකට ආසාවක් දැනෙන් නෑ සර් පිස්සුවෙන් ලස්සන ආදරේ ගැන කියන වචන අහන් ඒවා හිතින් මවන් තනියම ජීවිතේ විදිනවා මාරයි සර් අපේ හදවතත් එක්කම තමා කතා කරන්නේ මේ පිස්සු ලෝකයක්....

  • @samankumara-max
    @samankumara-max 3 ปีที่แล้ว +3

    සිංදු ටිකත් ඔනී...

  • @AvinduTeekshana-bi8eb
    @AvinduTeekshana-bi8eb 10 หลายเดือนก่อน

    Sir nisa mn jeevithe අලුතින් iganagannawa godak adarei mage sir

  • @dinujatharushini7791
    @dinujatharushini7791 3 ปีที่แล้ว

    Sir ge katha godak hithata wadinawa. Sirge kathawai mge kathawai godak durata samanai kiyl mta hithenwa. Sirta kawadawath waradinne.Good luck sir. Budusaranai 🙏

  • @tharangakumari5812
    @tharangakumari5812 ปีที่แล้ว

    Budusaranai sir

  • @dineshadinesha8760
    @dineshadinesha8760 3 ปีที่แล้ว

    Niyamai sar

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว +1

    මේ කතාව අතරට අර සර් කරනවා වගේ සිංදු ටිකක් දැම්මා නම් මරු,,,සර්ගේ කතාව අහන් ඉන්න ඉන්න ආසයි,,,මාරම කටහඩක්,,,,👏

  • @rasiekaprieyanganie2795
    @rasiekaprieyanganie2795 ปีที่แล้ว

    අකිල සර් බුදුසරණයි 🙏🙏❤️