Sir mewa ahanakota aaimath school yanna hitenawa. Sirta me pinama ati sir. Sir kiyana ewa hodata terenawa....godak aya sir ge me video balala jewithe sartaka kara gani. Api school yanakota sir wage guru waru hitiye ne. Eeth dan inna eka godak sathutui....siyalu devi pihitai
Sir mama sirge class Enna balaporoththuwen inne.mn grade 10 igena ganna kenek.mamath sirge class ewith hodama hoda doctor kenek wenna inne.sirta budu saranai.
තිස්ස සර්ටයි මුතුගල සර්ටයි පින් සිද්දවෙන්න මම හොද හොද ළමයෙක් වුණා..
nice👍👍
ha ha
හොඳ කොල්ලෙක්😌
@@donrasiofficial2305 අනෙපුතෙ ඹයාකියනකතා අහනකොට
විවාහවෙලා ඉන්න දරුවන්ට ත්හොදයි
@@sweetangel116 lol
මෙවන් පුතෙක් ලද දෙමාපියන් කෙතරම් වාසනාවන්තද ❤️
සර්ගෙ කතා ජිවිතේට මාරම වැදගත්
👍👍
සර් (පුතා) මගේ වයස අවුරුදු 58යි
පුතා ගේ අධ්‍යාපන වැඩසටහන් මම
බලනවා ඔබ දරුවන්ට දෙන ඔවදන්
සහ අවවාද ඉතා විශිෂ්ටයි
හොඳට. හැදු දරුවන්
මව් පියො වාසනාවන්
හොඳ මව් පියවරුන්
පිදු දරුවොද වාසනාවන්
ඔබට තෙරුවන් සරණයි
සර්ගෙ හැම කතාවක්ම ජීවිතේට හරිම වැදගත්.හොද අම්මා කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ දරුවෙක්.සර්ගෙ දෙමවුපියන්ටත් පින් සිද්ද වෙනවා..
උබලා කියන වචනේ තියෙන සෙනෙහස ආදරය අනේ ගුරු පියාණෙනි ඔබ ගැන වර්ණා කරන්න වචන නෑ සර්.(සර් මල්ලී)තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
මගේ තාත්තා නැති උන දවසෙ ඉදන් මාත් මගෙ අම්මව මලක් වගේ බලගන්නවා.. එයා තමා මගේ එකම ආදරේ..😊❤
මමත්
Matath thatta naa bn
Sir mewa ahanakota aaimath school yanna hitenawa. Sirta me pinama ati sir. Sir kiyana ewa hodata terenawa....godak aya sir ge me video balala jewithe sartaka kara gani. Api school yanakota sir wage guru waru hitiye ne. Eeth dan inna eka godak sathutui....siyalu devi pihitai
obata Theruwan saranaiii...!!!...
@@maheelanipun9624 kohomada
සර් ඔයා නම්....💖💕
මැත්ස් කරන ගමන් සර්ගේ බයෝ පන්තිත් එන්න හිතෙනවා සර්....
සර්ට වගේම සර් හැදූ වැඩූ දෙමාපියන්ටත් පින්....මේ වගේ පුතෙක් රටට දායාද කලාට....
සර් නැණ විතරක් ම නෙවෙයි දෙන්නේ.... නැණත් එක්ක ගුණත් දෙන මාර ම ගුරුවරයෙක් සර්....💛
𝐁𝐢𝐨 කරේ නැති උනාට සර්ගෙ එක වචනෙත් හෙනට හිතට වදිනවා
ඕනිම මූඩ් එකක් හොද තැනකට ගේනවා ඒ වචන ...✊
මම🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤😊
කතාව ඇත්ත. අත්දැකීමෙන් කියන්නේ, අම්මලාට කවදාවත් බනින්න එපා😥😥😥😥😥😥😥😥
ආදර්ශමත් ගුරු වරයෙක්. කිසිදවසකවත් වරදින්නේ නැහැ. දියුණුවෙන් දියුණුවටම පත් වේවා. තුනුරුවනේ රැකවරණය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!!
මට හිතෙන්නේ පුතා ඔයාගේ පංතිවලට එන දරුවෝ යහපත් පුරවැසියන් වෙලා මේ රටට අවශ්‍ය අවංක සේවා සපයන්නන් වේවි.අපේ ගුරු පුතාට තෙරුවන් සරණයි
මේක බලද්දී මට හොඳටම ඇඩුනා.. මාත් හැමදාම අම්මටයි තාත්තටයි වැඳලා තමයි කොහේ ගියත් යන්නේ ඒත් සමහර දවස් තියෙනවා හොඳටම රණ්ඩු වෙලා ඒගොල්ලොන්ට බැනලා ගෙදරින් යන වෙලාවල්. මං ආයේ කවදාවත් එහෙම කරන්නේ නෑ 😖❤️ සර්ට ගොඩක් පිං මේ කියාදීපු දේට 🙏 ගොඩක් වටිනවා මේ දේ ජිවිතේට 🙏❤️🥺
මං හිත වෙනස් කරගත්තෙ සර්ගෙ කතා අහලමයි... ජීවිතේ වෙනස් කරගන්න දෙන උපදෙස් වලට ගොඩාක් පින් සර්ට
මම තාම o/l ඒත් හැමදාම සර් වීඩියෝ එකක් දාපු ගමන්ම බලනවා.සර් ඉස්සරහම මේ වගේ දේශනයක් අහන්න එනවා අනිවාර්යයෙන්ම.තව අවුරුද්දයි.❤️❤️❤️❤️
සර්ගෙන් ඉගන ගන්න තරම් පිනක් නැති උනාට අපිට,සර්ගෙ මේ වගේ වටිනා දේශනවලට සවන් දෙන්න අපි සසරේ කොහේ හරි ලොකු පිනක් කරලා ඇති සර්......ගොඩක් පින් සර්,අපි වගේ තරුණ ළමයිට මේ වගේ වටිනා දේශන අහන්න ඉඩ ලබා දුන්නට....මගේ ජීවිතයෙ මම ගොඩක් ගරු කරන ගුරුවරුන් අතරින් මුල්ම තැන ඉන්න ගුරුවරයෙකි ඔබ.......thankyou sir.....hamadam me wgee videos digatama apit denna...🙏🙏🙏🙏
කව්ද බන් unlike දාන අය . යකො ජිවිතෙට පුන්චි හරි උපදෙසක් දුන්න එකම චරිතය 🙏, බුදු සරණයි සර්🙏
සන්නස්ගලල වගේ කඩකාරයින්ගෙ ගෝලයො වෙන්න ඇති, සහෝදරය.
@@jaya.ජය ee sir kavadaavath varadi deval kiyala denne naha kohe hari yana modayek venna athi
@@malmisandeepa5842 මිත්‍යාදුශ්ටියෙන් මිදිනු මුතුගල සර් වගේ කෙනෙක් කියන දෙයක් අහන්න සන්න කියන්නෙ ආගමක් නැති මුතුගල සර්ටත් බැනපු මිනිහෙක්
නොවුනත් මගේ ගුරුවරයෙක් සර් නුබ....හදවත කීරි ගැහුනා මගේ කදුලු මැද.....ගුන දම් දෙන්න තව තව දරුවන්ට හැම....ශක්තිය දෙන්න යැයි පවසමි දෙවියන්ට...
Eka lassanai
Ammoooo 😂😂😂😂😂
මුල්ම අකුර උගන්නපු ගුරුවරුන්ගේ ඉඳන් අහම්බෙන් මේ ජීවිතේ කියා දෙන ඔබතුමටත් ගොඩක් පින්.
Netjh fmbb .?
ㅁㅟ
ඔබේ දෙමව්පියන් කොයි තරම් වාසනාවන්තද නැවත ආත්මයකදි ඔබවන් දරුවන් ලැබේවායි හදවතින්ම ප්‍රාර්තනා කරනවා ඔබේ අනාගතය වාසනාවන්ත වේවා
සර් දෙන උපදෙස් වලට මුළු ජීවිතේ ම වෙනස් කර ගත්තා සර්....🙏🙏😍😍ගොඩක් පින් සර්....
ගොඩක් පින් සර් දැනුම වගේම ගුණ ධර්මත් කියලා දෙනවාට ඔබ වගේ දරුවෙක් මේ ලොකයට බිහිකල දෙමාපියන්ට දීර්ඝායුෂ ලැබේවා
අනිවාර්යයෙන්ම
මේවගෙ ගුරුවරු තවත් බිහිවේවා .!💕💕
මම පිට රට ඉන්නේ.අද දෙපාරක්ම අම්මට කතා කලා.ඒත් සර්ගෙ මේ කතාව අහල මට අයිත් කතා කරන්න හිතුන.එයාව චුට්ටක් හුරතල් කරන්න හිතුණ.මම මගේ අම්ම මං වෙනුවෙන් කරපු කැපකිරීම් වලට මගේ අම්මට මං ශ්‍රී සද්ධර්මය දෙනව හැමදාම ,ධර්ම මාර්ගයේ යන්න උදව් කරනව😌අම්ම නැති දවසක දුක අඩුවෙන් මට දැනේවි.මොකද මරණින් මතු අම්ම සුගතියකට යාවි
💜👍
Mth oya wagei
Oya godak Hoda lamayek 🙏
Math
අතිවිශිෂ්ටයි ... උතුන්ම දානය ධර්ම දානයයි👍
ඇත්තටම සර් ඇස් වලට කදුලු ආවා. සර්ව තාම ඇත්තටම දැකලත් නැහැ . සර්ට තවත් කුහක මිනිස්සුන්ගෙ ඇස් පාදන්න ශක්තිය ලැබේවා. ආයුබෝවන් සර්...🙏🙏🙏🙏🙏
Sir mama sirge class Enna balaporoththuwen inne.mn grade 10 igena ganna kenek.mamath sirge class ewith hodama hoda doctor kenek wenna inne.sirta budu saranai.
hmm.......
සර් නම් දෙවියෙක් සර් .....ගොඩක් පින්...සර් 🙏🙏🙏❤️❤️❤️
සර්, ඔබවැනි පින්වත් දරුවෙක් හැදූ දෙමව්පියන් ගොඩාක් වාසනාවන්ත යි. ඔබ සැමට තෙරුවන් සරනයි .
ඇත්තටම ඔබතුමා හැදෙන අපේ දරුවන්ට පමනක් නොවෙයි වැඩ් හිටි අපටත් ලොකු ආදර්ශයක් ඒ වගේම ලොකු ආඩම්බරයක් මාපිය ගුණ ඒ වගේම ගරුකිරිම ගොඩක් හොද ගුණ ධර්ම කියාදෙන වචනයේ පරිසමාප්තියෙන්ම ගුරු උතුමෙක් ජීවිතේ සැමදාම සුවසේම ඉදිවා තෙරුවන් සරනයි
සර්...
සර්ගෙ ඔහොම වචන අහන්න... අහන්න.... බුද්ධිමත් දරු පිරිසක් ම සර්ට බිහිකරන්න ලැබේවා!!!
බිහිකරන්ඩ ලැබේවා!!!
බිහිවේවා!!!
🙏🙏🙏🙏🙏
👍👍❤️❤️❤️
සැබෑ අධ්‍යාපනයක් ලබා දෙන ගුරුවරයෙක්. විෂයට එහා ගිය යහපත් කරුණු පැහැදිලි කිරීමක් ගොඩක් සතුටු වෙන්න පුළුවන් මෙවැනි ගුරු සේවයක්
බුදු සරණයි ..!!!... උතුම් මිනිසෙකි ඔබ.... නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා ..!!!..
සහතික ඇත්ත සර්. ලංකාවෙ ඉන්න ඕන මේ වගේ ගුරුවරු එහෙම උනා නම් අද වැඩිහිටි නිවාස නෑ ලංකාවෙ .ඔබතුමාට දීර්ඝායුශ ලැබේව තෙරුවන්සරනයි සර්
අනේ සර් සර්ට ඉක්මන් සුව 🥺ලැබේවා හිතින් වැටුන හැමවෙලේම සර්ගේ වීඩියෝ බලලා මන් ජිවිතේ හදාගන්න උත්සාහ කරනවා ❤️
සල්ලි වලට යටවෙන ගුරුවරු වගේ නොවෙයි ඔබතුමා, තිස්සසර් සහ ඔබතුමා ජාතියේ දෙවිවරු.අපගේ ප්‍රනාමය!
කමෙන්ට්ස් ටික කියෙව්වම ඔබතුමා දෙන උපදෙස් මොන තරම් වටිනවාද කියලා හිතෙනවා.අම්මා කෙනෙක් වන මටත් හදවතටම දැනුනා.බුදුසරණයි .දීර්ගායුෂ වේවා ඔබට.
මගේ ජීවිතේ ගොඩාක් ලොකු වේදනාවකින් ඉන්නේ.මට සර්ගෙන් උපදෙසක් ගන්න තිබුනානම්.....😘😘😘😘
බයෝ වලට වඩා ජීවිතේ උගන්වන ගුරුවරයෙක් ❤💪
Ok
අනේ මගේ පුතේ ඔයා මේ ලෝකේ ට දායද කළ දෙමව්පියෝ බුදුන් දැක
නිවන් දකින්නට ඕනේ ,ඒ වාගේම පුතේ ඔයාගෙ දේශනා එක්ක පුළුවන් කමක් ලැබුණු හැම වේලාවකම ,මගේ දිනේෂ් මුතු ග
ළ පුතාට දීර්ඝ ආයුෂ ලැබේවා ,ඔබ මට මගේ පුතෙක් ,අවවාද අනුශාසනා වැළ වටිනාකම මනින mimmak නැහැ ,ඔබට බුදු සරණයි ,
අම්මෝ ඒ වචන වලට පපුවත් රිදෙනවා සර් 😭😭😭❤️
අනිවාර්යයෙන්ම සර්.මුලු ජීවිතයම අපායක් වුනාම අපි ළග ඉන්නේ අපේ අම්මා සහ තාත්තා විතරයි.ඒක ගොඩාක් අයට තේරෙන්න කල් යනවා
😔😔😔😔
................
සෙනෙහස වැඩිදා සිතද බොළඳ වී ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනි වුන දා
අම්මා පමණයි ළග ඉන්නේ.....♥️🙏🙏
Adarei sir
Aniw
දැයේ දරුවන්ගේ දෑස් පාදන්න වෙරදරන සොඳුරුතම අව්‍යාජ මිනිසා...දිනේෂ් මුතුගල. මම ආසම ගුරුවරයෙක්. ඔබට දිර්ඝායු වේවා!
සර් මං කවදාහරි හොඳම හොඳ ළමයෙක් වෙනවා😁😁😁😁😁ඊටපස්සේ සර්ව බලන්නේ එනවාමයි...👍🙏🙏🙏
සර්ට පිං සිද්ධ වෙන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා සමාජෙ ගැන ❤️
හැමදාම ජීවිතේට වෙනසක් දෙන සර්ට තුති
සර්ගෙ කතා අහන්නත් අපි පින් කරන්න ඔනි.
ම්න් සර්ගෙ subject කරන්නෙ නැ.
එ උනාට සර්ගෙ හැම විඩිඔ එකක්ම බලනවා .හොඳ ට හිතට වදිනවා .
මුතුගල සර්.❤
අකිල සර්❤
සර්ට ගොඩක් පින් මෙ වගෙ දෙවල් කියලා දෙනවට
සර්ට ගොඩාක් පින් මෙ වගෙ දෙවල් කියලා දෙනවට හොදට හිතට වදිනවා දරැවාන්ට තෙරැවන් සරණයි සර් ට
මම නම් කොහේ ගියත් අම්මටයි තාත්තටයි වැදල තමයි යන්නෙ.sir කියන ඒව ඇහුවම මට සතුටු හිතුනා මාත් එහෙම කරන නිසා...
Thanq sir😘😊❤️
ඉවරවෙනකල් බැලුවා මෙ විඩියෙ එක .අනිත් ඒව එගේම. ඇත්තටම මට ඇඩුනා..තදින් හිතට වැදුන කතාවක්❤️
සර්ට ගොඩක් පින් සිද්ද වෙනෝ🥺🥰
වැටුනු හැම වෙලාවකම සර්ගේ වීඩියෝ එකක් බැලුවම හිතට හයියක් එනෝ❤ සර්ට ගොඩක් පින් සර්♥
Ou sir
බැඳීමක සොඳුරු බව, ශක්තිමත් බව තව තව වැඩි වෙනවා ආදරය සෙනෙහස රැකවරණය පුරවලා සමුගන්නා මොහොතක ඉඹ සිප ගැනීම ..අදත් මසුරං වටිනා පණිවිඩයක් ලමයින්ට දුන්නා සර් මල්ලි .තෙරුවන් සරණයි .ආදරෙයි .❤💐
ජීවිතේ මුල් තැන දෙමවුපියන්ට🙏🙏❤️වටිනවා සර් මේ කතාව හැමොටම🙏🙏❤️
මාත් අම්මා කියන දේ අහන්නෙ නැතුව 😔 මුරණ්ඩු වෙලා උන්නෙ.....සර් කියපු දේ අහද්දි ඇස් වලින් කදුලුත් ආවා 😔 අම්මා තරම් අපිට ආදරේ කරන කවුරුත් නෑ 😊 මගේත් තාත්තා නෑ 😔 ඒත් අම්මා ඒ අඩුව මට දැනෙන්න දුන්නෙ නෑ ......සර් ට ගොඩාක් පින් ළමයින්ට මේ වගේ හොද දේවල් කියලා දෙනවාට 😊
Sir pudumakara guruwarayek, uttamayek me saradrama thamai daruwanta kiyadenna ona me samajayata doctor unata wedaknehe dukmahansiyen hadapu demapiyanta garukaranna dannenathnam sirta theruwan sarani,! thbana habana piyawarak pasama sathara warm deviyo satara path edan digukal rekadeewa!......... daruwanta kiyadenna saradram obata tawa tawath dramaganaya wedethwa !,,,
අහම්බෙන් දැකක්කේ මේ විඩියෝ අදවගෙ නූතන යුගයේ බිහිවෙච්ච ඔබතුමා වැනි ගුරුවරු රටට සම්පතක් ඔබතුමා බිහි කරපු දෙමාපියන් හරි වාසනාවන්තයි බුදු සරණයි සර් දිර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️❤️❤️
සම්පූර්න ඇත්ත සර්..ඕවා කවුරුත් ඔහොම කියලා දෙන්නෙ නෑ...❤❤❤
කුඩේ කතාව නම් සම්පූර්න ඇත්ත.. 🤭❤️❤️❤️
ඒ සෙනෙහස පරයා නැගෙන්නට ලොව වෙන කිසිදු සෙනෙහසක් නැත.ඔවුන් දෙදෙනා තම දරුවන් වෙනුවෙන් ජීවිතය වුවත් දේවි.මාගේ උතුම් වූ දෙමාපියන්ට දස දහස් වාරයක් නමස්කාරය වේවා.මේ උතුම් ඔවදන ලබාදුන් මාගේ ගුරුදේවෝත්තමයාණනි ඔබට තෙරුවන් සරණයි .❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සර් වගේ දරුවෙක් ලැබුන දෙමාපියන් තරම් වාසනාවන්ත දෙමාපියන් බොහෝ දුර්ලභයි සර්🙏🙏🙏🙏
👍👍🌹👍.Sir gen ජීවිතයට ගන්නට ගොඩක් දේවල් තියෙනවා .මමත් AL කරේ 2007.....මම රට ඉන්නෙ...ඉඩක් ලද නිතරම මම අහනවා .Thanks Sir..
සෙනෙහස
ලෙන්ගතුව
තදකරනා
නූතන
මිනිස්කම
❤️
ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා දැන් අවුරුදු 14 ක් වෙනවා... ඒත් සර්ගේ වීඩියෝ බලනවා... අපිට ජීවිතේ කියලා දෙන සර් වගේ සර්ලා හම්බ වෙලා නෑ සර්... තෙරුවන් සරනයි... තව තවත් දරුවන්ගේ ඇස් පාදන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා...❤️❤️❤️
සර්ට ගොඩක් පින් මෙවැනි ඔවදන් දි තරුණ පරපුර යහමගට ගන්න කරන විරියට ❤️
පාඩම් විෂයයන් වලටත් වඩා වැඩිපුර දෙයක් jewithe හදාගන්න අපිට කියලා දෙනවට sarta ගොඩක් pin .බුදු සරණයි
Arabiyeda weda🙄
@@sasumiropro2406 ykh
සත්තකින්ම ඇත්ත සර්.අම්මා තාත්තා තරම් කවුරුවත්❤❤❤❤ නෑ....
අඩෙ
විශේෂ හේතුව වෙන්න ඕනේ කවුරු හරි ගෙදර රණ්ඩු කරලා ඇවිත් ඇති..සර්ට ගොඩක් පින් පන්තියෙ ලමයින්ගේ විතරක් නෙමෙයි බලන හැමෝගෙම ඇස් පාදනවට.ඒ පින් නිසා කවදාවත් මගක කිසිදු වැලි ඇටයක තරම්වත් හානියක් නොවේවා🙏🙏
මෙලොව සෑම මොහොතකම ඕනෑම වෙලාවක වන සමුගැනීමක් ම ආදරණීය හෝ මෛත්‍රි සහගත එකක් කරගන්න..🙏🙏🌸...ඔබතුමාට බොහෝ පින්🙏🙏🌸
you are right
ආදරෙයී සර්... ❤️❤️ සර්ගේ ක්ලාස් එන්න ලැබීම මම කරපූ ලොකූ පිනක විපාකයක් ... වීඩියෝ එක්කින් නෙවෙයි සජීවීව මේ උපදෙස් අහන්න මම පින් කරලා තියේ . ගොඩාක් සතුටුයි ... තෙරුවන් සරනයි සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙ දරුවන් සුමගට යොමු කරන්නාවු පින,උතුම් පින්නපොල ගුරු තුමාටත් හිමි වේවා.
Hama lamayekma hari magata ganna srita godak pin
ජනප්‍රිය ම අර්තවත් යමක් මතු පරපුරට දයාද කරන ගරැ ගුරු පියතුමනි නිදුක් නිරොගි සුව තෙරැවන් සරනයි අද නොමග ගිය සමාජෙ නෙයෙක් පිලිල නිසා ඔබතුමා ගෙ ගුරු හරැ කම් ලබන දරැවන් සැබැවින් ම වාසනාවන් රටට දයට යහපතක් ම වෙවා 🙏❤️ සුබ ගමනක්
ගොඩක් ආදරෙයි sir...පරිස්සමෙන් තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා ❤❤❤🙏🙏🙏🙏🙏
ජීවිතය කියාදෙන ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි ❤ දීර්ඝායුෂ ලැබේවා!
සර්ගේ කතා හැමදාම අහනවා සර් කියන කතා පට්ට විදියටහිතට වදිනවා සර්
පොතපතට එහා දෙයක් ළමයින්ට හිතන්න දෙයක් මුතුගල සර් ට පිං
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අදහස් රැගෙන ආ ගුරු තුමනි, ඔබ තුමාට මාගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. සහතික ඇත්ත කතාව. මෙවන් වටිනා වැඩ සටහන් තුළින් අපේ දරු පරපුර යහපත්, ගුණවත්, කල ගුණ දන්න දෙමාපියන්ට ගරු කරන බෝසත් දරුවන් සමාජය ta dayada කරන්න වෙහෙස මහන්සි වන ඔබ තුමාට තුති වේවා. අනෙක warayak. අනන්ත අප්‍රමාණ වූ ලොවුතුරා බුදු රජාණන් වහන්සේge ශ්‍රී සද්ධර්මය Saththiyanu bawayen ඔබ සැමට සෙතක්, Santhiyak , යහපතක්ම වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා ඔබ සැමට ආයුෂ බොහෝ වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......!!!!!!!
ඉතාම හොද උපදෙසක්!!! ඕවයේ අගය දැනෙන්න රට යන්නම ඕන. බත් කන වාරයක් වාරයක් පාසා, තේ බොන වාරයක් වාරයක් පාසා අම්මා මතක් වෙලා ඈස් වලට කදුලු උනනවා!!! Call කරනකොට එහා පැත්තෙන් පුතේ කියනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. පොඩි කාලේ අම්මා තාත්තා ලග ඉන්නකොට අගයක් නෑ!!!!
Anee pau oya..duk wennepa malli.. ikmanta gedara enna labei.bs
Satthakinma...matath ehemai...amma tharam watina wasthuwak mata na..❤
සර් මං 2021 වාණිජ විශයෙන් විභාගෙ කරලා දැන් කැම්පස් බලාපොරොත්තුවෙන් ඉන්නෙ,මං මේ ලගදි ඉදල තමයි සර්ගෙ වීඩීයො බලන්න ගත්තෙ,හුගාක් දේවල් මං ඉගෙන ගත්තා සර්ගෙන්....සර්ට ගොඩක් පින් සර්....ජීවිතේ හදාගන්න හුගාක් දේවල් ඉගෙනගත්තා මං සර් හින්දා,මැරෙන්න කලින් එක වතාවක් හරි මට සර්ව මුන ගැහිලා වචනයක් කතාකරලා සර්ට දනගහලා වැදලා එන්න ලබුනොත්....මට ඒක මගෙ ජිවිතේට ලැබෙන වටිනම අවස්තාවක් වෙයි සර්...🙏🙏🙏
සර් මං හැමදාම ගෙදරින් යන්න හදද්දිම ඕක තමයි මතක් කරන්නේ.. (මූසලයි වගේ දෙයක් හිතුනට ඒක හැමදාම හිතලා හොද හිතින් එන්න පුලුවන්) රන්ඩු වෙල ගියොත් පිච්චි පිච්චි ඉන්න වෙනවා.. රන්ඩු උනොත් කෝල් දහයක් විතර දෙනවා 😌 සර් නියම උපදෙස 🌹තැන්ක්යු සර්❤
මෙච්චර කාලයක් නොකියා හිටියට සර් උගන්නනකොට මගේ පින්නපොල සර්වමය් මතක් වෙන්නේ..සර් ගාවට එන දරුවන්ට ඔය විදිහටම සර්ට පුළුවන් බොහෝ කාලයක් උගන්වන්ඩ ලැබේවා.. ❤🙏 තෙරුවන් සරණයි ගුරුතුමනි 😍😍
අපිට අපෙ ජිවිතෙට මෙහෙම දෙවල් කියලා දෙනවට,සමාජෙ මේ දෙන් යම් කිසි කෙනෙක් හැදෙනවා නම් sirt gdk pin💓
sir ගේ කටහඩ ඇහුවත් හිතට සැහැල්ලුවක් දැනෙනවා...😘😘😘😘😘😘................
කාගෙන් උනත් සමු ගන්නකොට පුළුවන් හොඳම විදිහටම කරන්න ඕන.....
තෙරුවන් සරණයි මගේ සර්ට..නමෝ බුද්ධාය 🙏🙏🙏
Dear sir, I'm also a teacher who respects all the other elders in the world. Good advice to this generation. Appreciate you sir.
ඒකනම් හිතට තදින්ම වැදුණා සර් .ගොඩාක් පින් සර්ට
සර්ට ගොඩක් පිං සර්.. අපිට මේ වගේ දේවල් කියලා දෙන්වට🙏. අපි සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 🙏🙏 බුදු සරණයි සර් 😊🙏
සර්ට ගොඩාක් පින් .මේ වගේ දෙන අවවාද අනුශාසනා වලට.මගේ ඇස් වලට කදුලු ඉනුවා.මගේ දෙමාපියන් හට,මම උපරිම සලකපු කෙනෙක් .අපේ "ගේ"" ඇතුලේ ඔය සියල්ලක්ම තිබුනා .අපේ දෙමාපියන් අපිට කියා දීපුවා.සර්ට බුදු සරනයී දරුවන්ට
දෙන අවවාද අනුශාසනා වලට.
යහපත් දේ කියලා දෙන ගුරුතුමනි ඔබට ගොඩක් ස්තුතියි .🌹🌹🌹🌹🌹
මේක බලල කමෙන්ට් එකක් නොදා ගියොත් මන් හිතන්නෙ ඒක ගොඩක් වැරදි .. සර්ගෙන් ඉගෙන ගෙන නම් නැ ඒත් සර්ගෙ වීඩියො බලලා ජීවිතේ තෙරුම්ගත්තා ගොඩක් ..සර්ට ගොඩක් පින් ❤️
තෙරුවන් සරණයි ඔබ තුමාට ලමයි යහමගට ගන්න වටිනාම උපදෙස් දෙනවට හැදු වැඩු දෙමාපියන්ට මෙ පිනම ඇති 🤴🤴🤴🤴🤴🤴
සර් යහපතක්ම වෙවා තෙරුවන් සරනයි සුවපත් වෙවා ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් වට්නවා
🥺❤️ආදරණිය කතාවක්....
Respect🙂❤️
ස්තුති සර් අවවාද වලට .. අපෙ ජිවිත වලට සර්ගෙ ඔවදන් ගොඩක් වටිනවා ... සර්ට පින් .
Sarge කතා අහලා අන්න දේවල් නම් ගොඩයි මන් තාම o/l කරා විතරයි ඒත් බලන්වා 🙂❤
අපි Art. ඒත් Bio නොවුනට ආසවෙන් බලනවා සර්ගේ වීඩියෝ..
apit ewage❤️😘😘😘
ඔබට අල්ලාහ් දෙවියන්ගේ පිහිටෙන් ස්වර්ගයට යන්න පුළුවන් වේවා
Obatath esema wewa☺😊😀😁
Ouata...tawatawat...daruwan..drei..gannanna...sakteiua..ladawaaaaouta..budusarannaei
👍🏾👍🏾👍🏾👍🏾
සර්ගේ ඒ කතාවට නම් ඇඩුනා සර්.
සර් නිසා ගොඩක් යහපත් දේවල් ජීඒතේට ඉගෙනගත්තා මම. බොහෝම ස්තූතියි සර්.❤️❤️❤️
සර් කතා කරන්නේ හදවතට .ජේසු පිහිටයි ❤️❤️❤️
සර් අද මම ලොකු දෙයක් ඉගෙන ගත්තා සර්ගෙන් සර්ට ලොකු පිනක්සිද්ද වෙනවා මෙකරන වැඩ වලට ❤🙏🙏
අනෙ අපි ඉගෙනගන්න කාලෙ මෙ වගෙ ගුරුවරු හිටියානම් . මෙ ගුරුවරයාට සුන්දර අම්මා තාත්තා කෙනෙක් ඉන්නෙ කියලා මට හිතෙනවා මෙච්චර සුන්දර හිතක් තියෙන මනුස්සයෙක් හදන්න.ජයෙන් ජය මෙ ගුරැවරයාට
දෙයියනේ!
මේ ලෝකෙට ලස්සන මිනිස්සු බිහි කරන මේ වගේ මිනිස්සුන්ව රැක දේවා!
මමත් මේ වීඩියෝ එක බලන දවසේ අපේ පුංචිගෙ බල්ල නැති වුනා, නමුත් මම අද දවල් බල්ලව බලල ඔහුට ආදරනීය සමුගැනීමක් දුන්න!
Athtamai sir hithata wadina kathawak 🙇♀️🙇♀️
@@Kavindya02 thank you!
නමෝ බුද්ධාය 🙏🙏🙏
Maths Student එකෙක් Bio Videos බලනවා කියහං කෝ ❤️