Akila Vimanga Senevirathna - Sinhala | Episode 60 | ලිංගිකත්වය සහ පවුල් විනාශ වීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
    #akilasir #sinhalapanthiya #motivation

ความคิดเห็น • 341

  • @smksamarakoon2445
    @smksamarakoon2445 ปีที่แล้ว +26

    ගැහැණු පිරිමි හිත ළඟ අසරණ වෙනව දරුවො නිසා ,කොච්චර හිත තද කරගෙන හිටියත් දරුවන්ගෙ මූන දකිනකොට අනේ මගෙ දරුවො අසරණ වෙනව නේද කියල හිතිල තමන්ට වුණ අසාධාරණය හිතේ තියාගෙන විඳව විඳව ඉන්නව 😥😥😥😥😥😥

  • @pawaniuvi2629
    @pawaniuvi2629 2 ปีที่แล้ว +61

    විශ්වාස කඩ කරපු මිනිස්සු නිසා අදටවත් විදවනම් මිනිස්සු කොච්චර ඉන්නව ද??🥺❤️ කාලය කොච්චර ගෙවීලා ගියත් සමහර දේවල් හිතේ හැංගිච්ච කතා කොච්චර තිනව ද මේ ලෝකේ...ආදරේ කියන්නේ අයිතිකර ගැනීම නෙවෙයි කියලා හැමෝම වගේ කිවුවට ඒත් එහෙම තව කෙනෙක්ට තමන් ඉන්න ඔන තැන දිලා හිත හදන් හිතෙන් අඩන මිනිස්සු කොච්චර ඉන්නව ද??ප්‍රේමය ලගදී ඇත්තටම අපි මෝඩයී😓 අකිල සර් ඔයා හැමදාම වගේ ජිවිතේ ගැන ලස්සනට කියා දෙනවා..❤️🙂 කඩා වැටුන හැම වෙලේම නැගිටින්න සර් ගේ වචනයක් හරි උදවු වෙනවා..❤️🥺 බොහොම ස්තූතියි සර් ...

  • @padminidisanayaka2104
    @padminidisanayaka2104 2 ปีที่แล้ว +76

    පුතේ ඔයා හරි ලස්සනට අර්ථවත්ව කියනවා.අද කාලෙ ළමයි හරි බොලඳයි.මේ වගෙ තවත් දේවල් කියා දෙන්න.පුතා වැනි දරුවන් රටට වාසනාවක්.නුඹ හැදූ දෙමව්පියන්ට පින්.තෙරුවන් සරණයි!

    • @padminidisanayaka2104
      @padminidisanayaka2104 2 ปีที่แล้ว +11

      මට පුතේ ඔයාගෙ වයසෙම පුතෙක් ඉන්නවා.එයා අපෙ එකම දරුවා.අපි තංගල්ලෙ.2000 ශිශ්‍යත්වයෙන් 180ක් අරගෙන අානන්දෙට අාවා.එයාට උගන්වන්න අපි කොළඹ අාව.අැවිත් පොඩි කාමරයක නැවතිලා තාත්ත කරේ සිකුයුරිටි.මම රෙදි මැහුවා,බත් පාර්සල් හදල විකුණුවා ,ඉඳිඅාප්ප රොටි හදල විකුණුවා.විඳින්න තියෙන දුක් ඔක්කොම වින්දා.අද මගෙ පුතා ඉංජිනේරුවරයෙක්.අපි දෙන්නට ඕනවටත් වඩා හොඳට සලකනව.දරාගන්න බැරි තරමට.පුතාගෙ ජීවිත කතාව අපෙ වගේමයි.මම පුතාගෙ සෑම episode එකක්ම බලනවා.මමත් හොඳට ඉගෙනගත් කෙනෙක්.මට නවීන තාක්ෂණය එච්චර හුරු නෑ.පුතා ගෙනත් දුන් වටින දුරකතනයෙන් මම ඔය පුතාගෙ වැඩ සටහන් බලනවා.අද දරුවො කරන දේවල් බැලුවම පුතේ ඔයාල දෙන්නම රත්තරන් මැණික් කැට දෙකක්.මාත්‍රා,සිහිනයකි රෑ පෝයදා පුතාගෙ වැඩ සටහන් ඔක්කොම බැලුවා.රත්තරන් පුතේ ඔයාට දිගු කාලයක් මේ මහ පොළොව යට සිටින සුවහසක් දරුවන්ගේ නැණස පාදන්න ඉඩ හසර නොමඳව ලැබේවා.ඔයාට වගේම ඔබ හැදූ දෙමව්පියන්ට තෙරුවන් සරණයි.

    • @Skwsamanthi
      @Skwsamanthi ปีที่แล้ว

      🙏🙏🙏..

    • @yuganiranga5999
      @yuganiranga5999 ปีที่แล้ว +2

      @@padminidisanayaka2104 බොහොම සතුටුයි. සාධාරණ විදිහට දරුවන් හදන ඔබතුමිය වැනි අම්මාවරුන්ට අනිවාර්යයෙන්ම ඉතා සතුටුදායක අනාගතයක් උරුම වෙනවා. ඔබතුමියට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි ...

  • @dilushalakmali7737
    @dilushalakmali7737 2 ปีที่แล้ว +64

    අනේ ඇත්ත සර්..එක පරක් රවටලා සමාවගත්තා...ඉතින් සමාව දුන්නා...දැන් ජිවිත විවාහ වෙලා දරුවෙක් ඉද්දි එ වැරැද්ද අයෙත් කරා..🥲🥲🥲....දැන් ජිවිත ආපස්සට යන්න බැ...එද ගත්‍ත තිරනේ නිසා දැන් මුලු ජිවිත කාලෙම විදවනවා...🥲🥲🥲....සර්ගේ විඩියෝ බලලා හිත හදා ගත්‍තුවාර අනන්තයි...සර්ට ගොඩක් පින්...❤️❤️🙏🙏🙏

    • @kaushikaushi1652
      @kaushikaushi1652 ปีที่แล้ว +2

      Math

    • @dilushalakmali7737
      @dilushalakmali7737 ปีที่แล้ว +2

      @@kaushikaushi1652 🥺

    • @Skwsamanthi
      @Skwsamanthi ปีที่แล้ว +7

      ඕක හැමෝටම තීන ප්‍රශ්නයක් සිස්.එයාල විතරයි හරි..ඉවසීම සමාව දීම..අපේ ගෑනු ගතිය මැනිකේ

    • @shashisaumya
      @shashisaumya ปีที่แล้ว +2

      මේ ප්‍රශ්නෙ තමා හැමෝටම තියන්නේ.. අපි හැම දේදිම සමාව දෙනවා..එතනයි අපිට වැරදුන එකම තැන.. අකිල සර්ගෙ වීඩියො බලලා තමයි ගොඩාක්ම හිත හදා ගන්නෙ

    • @SenadeeraDharmasena-ld4tm
      @SenadeeraDharmasena-ld4tm ปีที่แล้ว +1

      Mama wagema kenek oyath, hitha hada gnimu api, me ape urume sis

  • @unusual5574
    @unusual5574 2 ปีที่แล้ว +33

    මේ ලෝකයේ සිටින සෑම මනුස්සයෙක්ම.....ඔය විදිහට ජීවත් වෙනවනම් ....මේ ලෝකෙ කොච්චර සුන්දර වෙයිද....කියන්න වචන නෑ බොහොම පින් සර්...🖤🖤

  • @danushkapriyamal6998
    @danushkapriyamal6998 2 ปีที่แล้ว +27

    ආදරේ අහිමි වීම තමයි ජීවිතේ තියන දැනෙන ලොකුම දුක ගිය ආත්මෙක කරපු කරුමයක් කියලා හිතෙනවා සර් 😥😥

    • @kiththa9734
      @kiththa9734 ปีที่แล้ว

      ඒක ඇත්ත කවදාවත් කිසිම සැනසීමක් නෑ... 🤐

  • @tharushiparindaya9514
    @tharushiparindaya9514 2 ปีที่แล้ว +64

    යුගයේ ආදරණීය සිංහල ගුරුවරයා 😊 අපේ සර්🙏🙏

  • @m.fernando....3927
    @m.fernando....3927 2 ปีที่แล้ว +40

    කවදාවත්ම ආදරෙ කරන කෙනාවනම් රවට්ටන්නෙපා ..ජිවිතෙ හැමදෙම ආදරෙ ආදරයක් ඔනමයි ජිවිතයක් දිනන්න.................අකිල සර් ඔයා නිසා අද මන් ජිවිතෙ කියනදෙ ගැන ගොඩක් දෙවල් දන්නවා...කෙනෙක්ට හැදෙන්න වචනයක් කියන්න පුලුවන් තත්වෙක අද මන් ඉන්නවා එ සර් නිසා.හැමදාම ආදරෙයි ...❤️❤️උ

    • @CHERRYBLOSSOM_GIRL-R
      @CHERRYBLOSSOM_GIRL-R 11 หลายเดือนก่อน

      දෙපතුල් දෙක අල්ලල දෙවියන්ට වදින අත්දෙකෙන් වැදල වැඩට යවන මිනිස්සු හොර අඹුවක් තුරුලේ කමාතුරයෙක් වෙද්දී නැගිටල දරුවො වෙනුවෙන් පොලිස්කාරයගෙ හොරගැනිට දරුවො,අම්ම සමගම ඉදල බෙල්ල අතුරුදන් කලා වගේ කරල මහ උළුගෙදර ගියාම මොකද සොබාදහම ,දෙවියන් ,ගෙනුත් සමව ලැබෙනව රෙදි නැතුව පිරිමි අසවල් එක අවුස්සන වේස ගැනි .අසරණ ගැනිට නිතියෙන් යුක්තිය වෙනුවට ලිංගික අල්ලස් රටේ නිතිය බල්ලට ගිහින් ධනය,බලය න්තියේ දෙවඟන මරල සුනමි ආවේ මුන් දේවනිතිය හා සොබාදහමේ නිතියෙන් වත් ස්තුගාල දානව කියල ආයේ එහෙමම වෙන්න ඕනි උන් මැරෙන්න මොහොතක් හරි තියල උන්ගෙ හදවත කත කරනවාමය☀️🌜️වගේ සුවර් සර්ට බුදුසරනියි මෙහෙම 100 ට 1 ලංකාවට හිටියොත් මොනතරම් හොදද

  • @beautyengel412
    @beautyengel412 ปีที่แล้ว +18

    මමත් අවුරුදු 4ක් ආදරේ කරා අපි marry කරලත් අවුරුදු 6ක් හිටියා මං පුදුම තරම් ආදරේ කරා එයාට මං කරපු කැපකිරීම් එයා වෙනුවෙන් කියන්න බැරි තරම් අවුරුදු 10ක් පන වගේ ආදරේ කරපු මාව රැවැට්ටුවා අන්තිමට එයා වෙන afare එකක් පටන් ගත්තා එදා මටත් මේ කිව්වා වගේම ලොකේම කඩන් වැටුනා වගේ දැනුනේ ඒ පෑරුනු හිත ආයේ කවදාවත් ඉස්සර වගේ ආදරේ කරේ නෑ එපාම උනා විශ්වාසය නැත්තටම නැති උනා තමං එයාට වැරැද්දක් කරලා නෑ ඒ නිසාම එයා මට කරපු දේ ගලක කොටලා වගේ තදින්ම හිතේ ඇදිලා තියනවා මට පිලිකුල් එයාව දැන් ගානක් වත් නෑ ඒ තරමටම තිත්තයි විශ්වාසයක් ඇති කරන්න වගේම නැති කරන්නත් ආදරේට පුලුවන්

    • @babychandrika9901
      @babychandrika9901 ปีที่แล้ว

      Oyage adare kathawai magei samanai dear

    • @ipntv5687
      @ipntv5687 ปีที่แล้ว +1

      Mage kathavath okama thamayi

    • @c.madusankaserasinghe.cris7561
      @c.madusankaserasinghe.cris7561 ปีที่แล้ว

      Papuwath pichchila giya .awnka adareta me loke thenak ne salli witari watinn.

    • @beautyengel412
      @beautyengel412 ปีที่แล้ว +1

      @@c.madusankaserasinghe.cris7561 ඔය ටිකයි කතාවෙ මගේ ආදරේ කියන්න මේ ලොකේම අකුරු දැනගත්තත් මදි කිව්වොත් මං හරියට හරි මට අදත් ඇඩුනා එයා මතක් වෙල එයා දැක්ක නොදැක්ක ගානට යනව හැමදේම වෙනස් වෙවී යන ලෝකේ ආදරේ විතරක් නොවෙනස් වෙන්නෙ කොහොමද කියල වේදනාව හංගන් ඉන්නවා

    • @c.madusankaserasinghe.cris7561
      @c.madusankaserasinghe.cris7561 ปีที่แล้ว

      @@beautyengel412 salli thiyanakn Adare thiyanwa nethi wunama wenas wenawa kello ahemai filmes wala witarai kello awnkawa adare karanwa penn sebe loke ahema ne ahema innwa nm e diyamanthiyakatath wada watinawa . oyata dan issra wage salli nethuwa athi aki dala giye awnka adareta kisi watinakamak ne .

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +10

    විස්වාසය නිධන් කෙරුව සිතක් බිදුනු පසු කල්පයක්ම සොයා ගියත් නොවෙයි කිසිම ඔසු .සර්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +22

    අර්ථවත් වදන් .......!! බොහොම අගෙයි!! ජීවිතය මේ තරම් අපූරුවට පහදා දෙනවාට ඔබට බොහොම පින් බොහොම ස්තූතියි යුගයේ ආදරණීයම ඇදුරුතුමණී !!!
    උතුම් තෙරුවන් සරණයි !!!

    • @sailasbro4137
      @sailasbro4137 2 ปีที่แล้ว

      කියන්න වදන් නෑ

  • @bihanrandika9086
    @bihanrandika9086 2 ปีที่แล้ว +18

    ආදරය කියන්නෙ කවදාවත්ම බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. යන කෙනා මොකක් හරි හේතුවක් හදන් යනවා . කවදාවත්ම එහෙම බොරු හේතු හදන් යන අයව නවත්තන්න හිතන්නවත් එපා. ඒක ඔයාට තව දුකක්ම විතරයි . හිතින් යන අයව අතින් අල්ලල නැවැත්තුවට ,වැඩක් නෑ, යන කෙනා කවදාම හරි යනව. ❤️💪

  • @user-on3vg7ir9z
    @user-on3vg7ir9z 11 หลายเดือนก่อน +2

    අපේ ජීවිත වලට ඇතුල් වුනේ අපේම යෙහෙළියක්.නමින් මොනරාගල සියාරා දමයන්ති.ඇය සැලුන් එකෙන් මුලු ලෝකේම ලස්සන කළත් මගෙත් අසරණ දරු දෙන්නෙක්ගේ මුලු ජිවිතයම විනාස කලා.අසරණ පුංචි දරැවන්ගේ ලෝකය විනා ඒ ගැහැනියට සංසාරේ කවදාවත් සැනසීමක් ලැබෙන්න එපා.

  • @නිල්මිනී
    @නිල්මිනී 2 ปีที่แล้ว +22

    සර් කතාව සම්පූර්ණ ඇත්ත බොහොම ඉස්තුතියි❤🧡💛💚

  • @erandamendis4996
    @erandamendis4996 ปีที่แล้ว +10

    ඔය විදියට හිතන මිනිස්සු ඉදියනම් මේ ලොකේ කොච්චර ලස්සන වෙයිද හැමොටම ආදරේන් ජීවිතය විදින්න කියලා දෙනවට බොහොම ස්තුතියි සර් ❤️❤️❤️

  • @mcdpremaratnamalavidanelag6515
    @mcdpremaratnamalavidanelag6515 2 ปีที่แล้ว +8

    සැනසීම දෙවියන්ගෙන් ඉල්ලන සේ.. ඔයත් සර් කියන දෙය නිසැකවම පහදලා දුන්නා.. ආදරය සැනසීම මගෙන් ඇතට ගියා.. අනේ තව කෙනෙකුගේ පවුල් ජීවිතය විනාශ කරන්න එපා...😭🙏🏼😭🙏🏼😭🙏🏼😭🙏🏼😭

  • @deepthikasaman7673
    @deepthikasaman7673 11 หลายเดือนก่อน +1

    සර් ඔයාට පමුවෙන් ස්තුතිය පුද කරනවා ලෝකයේ මනුෂ්‍යෙයන් ගැන කියලා දෙනවා ඉතිං මං මට නිදහස් වෙිලාවට බණ අහනවා ..සර්ගේ වීඩියෝ අහනවා ඉතිං මං දැන් ජීවිතය යථාර්ථය තේරුම් අරගෙන ජිවිතේ ගෙවනවා මං මගේ සූවාමී පුරැෂයා ගැන විස්වාසය තියෙනවා දැන් අවුරුද්ද 7 ක් විතර ජිවත් වෙනවා වරදක් නම් කරලා නෑ ඊටත් වඩා අපේ මෙි කුණු කය ගැන අසාවක් නෑ අපි මැරෙනවා කියලා හිතලා හැම දෙයක්ම අත හැරලා ජිවත් වෙනවා සතුටුයි මං ගැන .ඒත් මම අසා කරනවා මගේ දරැවා පැටියා බුදු ගුන අවබෝධ කරගෙන ජිවිතේ දිනවාට ඒකට විතරක් කැමතියි මම සර් තෙරැවන් සරනයි ඔයාට

  • @user-rl8hd9zv4t
    @user-rl8hd9zv4t 11 หลายเดือนก่อน +3

    යුගයේ ආදරණීයම ගුරුවරයා අපේ සර් මුලු ජිවිතේම කියා දෙනවා...❤️

  • @udenika5732
    @udenika5732 ปีที่แล้ว +4

    අනේ සර් ඒක හරියටම හරි ...මම මගේ දුවත් හදාගෙන ලොකු ගමනක් ආවා සර් ..මටත් ජීවිතේ waraduna ..ඒත් විස්වාසය රකින්න bari කෙනෙක් එක්ක ජීවිතේ ගෙවනවාට වඩා යන්න දෙන එකමයි වටින්නේ..මොකද හරිම කෙනා හම්බ උනත් නැ ත්ත තමන්ගේ ගමන යන්න ඕනේ ...❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @ramyafernando9471
    @ramyafernando9471 2 ปีที่แล้ว +10

    ඔය විදියට සැමියා අනියම් සම්බන්ධ පවත්වන බිරිද අනියම් සම්බන්ධ පවත්වන ගෑනු මිනිස්සු විදවනවා අපි කොච්චර සමජයේ දකිනවාද පව්

  • @windowslifelk2046
    @windowslifelk2046 ปีที่แล้ว +3

    ඒ කතාව මට සෑහෙන්න වැදුන සර්. විස්වාසෙ කඩ වුන කෙනාට පස්සෙ එයාල වෙනුවෙන් කවදාවත් වරදක් කරන්නෙ නෑ කියල හිතන් ජීවත් වුනත්. අපිට එයාලගෙ හිතේ ඒ විස්වාසෙ තිබුන තැනට කවදාවත් ගන්න බෑ. සර් කිවුව වගේ ඒක කඩ නොකරගෙන ඉන්න තිබුනනම් කොච්චර හොදද කියල දහස් වාරයක් හිතෙනවා...

  • @Pnp9278
    @Pnp9278 ปีที่แล้ว +6

    පපුව පිච්චෙන්නේ ඇස් වලින් කදුලු ගලන්නෙ ඇයි ද නොදනිමි..ඔබ ඔය දෙන හයිය ම ජිවිතයට ගත නොහැක්කෙ ඇයි ද මා නොදනිමි.. බොද වූ දෙනෙතින් ඔබට මා මෙය ලියමි..
    දයාබර ගුරුතුමෙනි ඔබ දයාබරිත වූ පිරිමියෙකි..❤🌹

  • @chandimaishan2636
    @chandimaishan2636 2 ปีที่แล้ว +5

    සර්ට පිං🙏. මේ වගෙ දෙයක් කරනවට.ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්.ගොඩක් හිත් හැදෙනව මෙහෙම කියනකොට.ආදරෙයි සර් ♥️.බුදුසරණයී

  • @akiladamith8648
    @akiladamith8648 2 ปีที่แล้ว +7

    ගොඩක්ම වටිනවා සර් අකිල සර් බුදු සරණයි

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว +12

    අද කාලේ අමුතුම සමාජයක් බිහි වෙලා තියෙනවා ..හරිම කනගාටුයි.😥😥

  • @surangaanupama5158
    @surangaanupama5158 ปีที่แล้ว +10

    සර් කියන මිනිස්සු හිටියා නම් මේ ලෝකේ ලස්සනයි ද පවුල් ජීවිත කඩන ගැනුන්ට නම් සාප වෙනවා මේ ආත්මේ

    • @niroshanifernando4605
      @niroshanifernando4605 ปีที่แล้ว

      Ai පිරිමි පවුල් kadanne නැද්ද ganu vitharada depaththama ඒකයි

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +1

    අපේ හදවතේ සිංහල ගුරුතුමාගෙන් 👨‍🏫 අපි හැමෝටම ගොඩක් වැදගත් වන තවත් අර්ථාන්විත video clip එකක්...🙂සාහිත්‍යමය හා මනෝවිද්‍යාත්මක පැතිකඩකින් යුතුව ප්‍රේමය, විවාහය සහ සෙක්ස් යන එකිනෙකට වෙනස් අති මූලික මනුෂ්‍ය අවශ්‍යතාවයන් පිළිබඳව ඉතා නිරවුල්ව මිනිසුන් හට අවබෝධ කරලීම සඳහා දරන ලද සොඳුරු නිර්මාණාත්මක වෑයමකි...♥️ජය වේවා ♥️ඔබ සියල්ලන්ටම ✨All the very best !🙏♥️👍

  • @charunimadushani370
    @charunimadushani370 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර් නොසිතූ ලෙස හැම වචනයක්ම ගලපලා අපෙ ජිවිත වලට අරුතක් ගෙන ආවට වැරදුනාටත් පස්සෙ වැරදුනු කාරනා හොයනවටත් වඩා වරද්ද ගන්නෙ නැතුව ජිවත් වෙන්න දුන් අදර්ශයට

  • @erandadilrukshan1422
    @erandadilrukshan1422 2 ปีที่แล้ว +5

    සර් කියපු හැමදේම ඇත්ත ...බුදුසරණයි ...👌👌👌

  • @Oshen-bro
    @Oshen-bro 2 ปีที่แล้ว +3

    අර්ථවත් jevithe katha hemadamath genawata sir godakkkk pin jesuma jesu pihitai

  • @kavimax9623
    @kavimax9623 2 ปีที่แล้ว +6

    විවාහය කියන බැදීම නැති කෙනෙක්ටනම් ඔය විදියට අයින් වෙන්න පුලුවන් නේද සර්. ඒත් බබාලා ඉන්නවානම් කොහොමද ඔය තරම් ඉක්මනට අයින් වෙන්නේ. බබාලා ගැන හිතන්න ඕනී නේද ? . එයාලා කොහොමද හිත හදා ගන්නේ සර්.. ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න සර්. ගොඩක් අයට වැදගත් වෙයි.

    • @KaweeshaLakshani-cg9no
      @KaweeshaLakshani-cg9no 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මටත් තියෙන ලොකු ප්‍රශ්නයක් ඕක

  • @tachnikaravitage5243
    @tachnikaravitage5243 ปีที่แล้ว +1

    මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම මේ විදියට දශමයක් හරි හිතුව නම් ආද⁣රේ කියන හැගීම මොන තරම් සුන්දර ද. රාගයම මුල් කරගෙන බාහිර කෙනෙක් තමන්ගේ පව්ල මැදට ගන්න කලින් අනුන්ගේ පව්ලකට රිංගන්න කලින් ආයෙ ආයෙත් හිතුව නම් අද තනියම විදවන ගැහැනු පිරිමි තාමත් හදවතින්ම ආද⁣රේ විදින්න තිබුනා.. 🥺🖤

  • @achalapriyadarshani2491
    @achalapriyadarshani2491 2 ปีที่แล้ว +1

    ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා. මම හරිම කැමතියි සර් කියන දේවල් අහගෙන ඉන්න. හිත නිවෙනවා. බුදු සරණයි සර්..

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 2 ปีที่แล้ว +5

    නියමයි සර්.Thank you sir🙏🙏🙏

  • @intermediate22school82
    @intermediate22school82 2 ปีที่แล้ว +12

    ජේසු පිහිටයි

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් සර් ...ඔබට හදවතින්ම ආදරෙයි මේ විදිහට පැහැදිලි කිරීම වෙනුවෙන් ...

  • @dinushikumari6050
    @dinushikumari6050 ปีที่แล้ว +1

    Sirge kathawa marama watinawa ape jeewithe sakthimath karaganna.daraganna..hugak sthuthi sir

  • @nadeesharamanayaka1802
    @nadeesharamanayaka1802 หลายเดือนก่อน

    අකිල සර් හදවතට දැනෙන්නම කියලා දෙනවා සර්ට බුදු සරණයි සියලුම දෙවියන්ගේම පිහිටයි❤❤❤❤❤❤❤

  • @tharushipoornima4867
    @tharushipoornima4867 3 หลายเดือนก่อน

    දික්කසාදය්ට හිත හදාගන්න උත්සාහ කරන අවස්ථාවක සර්ගේ වීඩියෝ එක දැක්කේ.. ඇත්ත ජීවිතයට ආදරණීය අවංක පිරිමියෙක් නැතනම් ජීවිතය කඩන් වැටෙනවා... දරුවෝ එක්ක තනි වෙන්න උනත් ජීවිතය කොහොමහරි දිනනව කියන අධිෂ්ඨානය තියෙනවා....❤❤❤❤️

  • @rasikadoo9144
    @rasikadoo9144 2 ปีที่แล้ว +7

    බුදු සරණයි!❤️❤️❤️❤️❤️❤️

  • @diwyanjanasandaruwan6822
    @diwyanjanasandaruwan6822 2 ปีที่แล้ว +3

    Akila vimanga is brand 💫💫💯💯

  • @nelusamaraweera9310
    @nelusamaraweera9310 2 หลายเดือนก่อน

    ඇත්මයි සර් ඔයාට ගොඩක් පින් මේ වගේ දේවල් කියලා අපි වගෙ අසරණ උනු අයගේ හිත් හදන එකට......🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @jayamaliSajeewani
    @jayamaliSajeewani 8 หลายเดือนก่อน

    නියමයි සර් ඔබේ lecture එක...මගේ ජීවිතයත් පමණට වඩා විශ්වාස කරන්න ගිහින් අමාරුවේ වැටුණා...බදින්න කලින් එක පාරක් සමාව දුන්නා...බැන්දට පස්සෙත් ආයෙමත් ඒ වැරැද්ද කරා....මට එයාගෙන් දරුවො නෑ..මං එයාව දික්කසාද කරන්න තීරණය කළා...

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน

    ඇත්තටම මම හිතෙනවා මේ වගේ ඉගැන්වීම් කරන අයෙක් කිසිම දිනක කාන්තා වකට දුකක් දෙනඑකක් නෑඇ කියලත් ඔයා ගේ ඉගැන්වීම සිතට ගත් කීපදෙනෙක් වත් නිසියාකාරව අවබෝධ කරගෙන අනිසි හැගීමක් නිසා තවත් දියනියකට කාන්තා වකට වගේම පිරිම් දරුවන්ට වත් කිසිම හිංසනක් නොවේ නම් කොතරම් වට්නවා ද ඉගැන්වීම ට ස්තුතියි ✴️❤🇩🇪

  • @chathurimahohari5667
    @chathurimahohari5667 2 ปีที่แล้ว +2

    Godak hodai ada samajeta watina padam ..budu saranai sar

  • @sandya7258
    @sandya7258 2 ปีที่แล้ว +4

    කතාව ඇත්ත සර් බුදුසරණයි

  • @lakshikarupasingha7205
    @lakshikarupasingha7205 ปีที่แล้ว +1

    Godak pin sir....puduma watina kathawak....

  • @madushankapathirana560
    @madushankapathirana560 2 ปีที่แล้ว +1

    Bohoma pin sar oya duka mama athwidapu kenek eththatama mama Meka ahspu welawe hitagathta e siysllama amataka karanawa kiyala.mama ayemath wetenna tibuna walen oba dewikenek wage ewith beruwa. Pin obatumata

  • @kalanasadamith5115
    @kalanasadamith5115 11 หลายเดือนก่อน

    කොහොම මොන වැරැද්ද කරත් අපි ආදරේ කරන්න කෙනා ගැන කිසිම මොහොතක අහිතක් හිතෙන්නෙ නැ එහෙම හිතන්නත් බෑ එයා මට කොහොම සැලකුවත් අදටත් මට හමුවුණු හොදම හමූ වීම එයා 🥺

  • @nisansalamadhubashini3201
    @nisansalamadhubashini3201 4 หลายเดือนก่อน

    සර් ගෙ wachana godak වටිනවා .තමන් ta මෙහෙම දෙයක් wenwta තමන් athmathi wge තමා අනිත් කෙනත් .ehema හිතුවාම කවදාවත් waradi krnna හිතන්නේ නැ

  • @siksakhansini1109
    @siksakhansini1109 2 ปีที่แล้ว +12

    එතකොට සර් විශ්වාසය මතය තනියෙන් ජීවත් වුනොත් ලැබිච්ච දරුවන්ට මොකද කරන්නේ .විශ්වාසයක් නෑ කියලා දැනෙද්දි ත් ඒකට ඉන්න වෙනවා නේද .එහෙම ඉන්න උනාම ජීවිතේම අපායක් නේද .

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 ปีที่แล้ว +4

    සුවපත් වේවා පුතේ ....

  • @jezz6070
    @jezz6070 2 ปีที่แล้ว +4

    Golden Words It’s true Sir 🙏

  • @washuravi
    @washuravi ปีที่แล้ว

    Me video eka godak wadagath.oba thumage video walin jiwithe godak hada gaththa.theruwan saranai 🙏

  • @Didularanmina12345
    @Didularanmina12345 2 ปีที่แล้ว +4

    විශ්වාසය.. ❤️❤️❤️

  • @vihanginiduka3337
    @vihanginiduka3337 2 ปีที่แล้ว +4

    palaweni like eka mgen sir ❤️✨

  • @anilsilva3715
    @anilsilva3715 9 หลายเดือนก่อน

    # brother ,නුඹලා, සියල්ල රුවටිලා ඉන්නේ උදේ නැගිට්
    ට ගමන් නෙවෙයි. ලොවට
    බිහිවුන දවසේ පටන්, ඒ නිසා
    ඔය ඔලුවේ මේ වෙනකන් තැන්පත් වෙලා තියෙන සියල්ල බිම තියලා ඉන්න වෙනවා.හරි මාර්ගය දකි
    න්න.#
    🙏🔥❤️💛💚✌️

  • @prabodharavihari7749
    @prabodharavihari7749 2 ปีที่แล้ว

    අනේ ඇත්තමයි සර් මගේ හිතේ තිබ්බ දේවල්ම සර් කිව්වා වගේ. සර් මේ සමාජයටදෙන පණිවිඩය ගොඩක් වටිනවා ❤ තමන්ට එහෙම උනොත් කොහොම දැනෙයිද කියලා හිතනවන් මිනිස්සු වැරදි කරන එක නතර කරලම දාවි ඒත් මිනිස්සු හෘදසාක්ෂියටත් තමන් සාධාරණයි මෙන්න මේ හේතු නිසා කියලා නිදහසට කාරණා හොය හොය වැරදි කරනවා. ජීවිතේ එක පාරක් එක්කෙනෙක් විශ්වාසය කඩ කලොත් ආයේ ජීවිතේට වෙන කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න පෙලබෙන්නෙ නැති තරමටම මිනිස්සු බය වෙනවා ඒ බය ගොඩාක් වටිනවා සර් කිව්වා වගේ ආයෙ ආයෙත් මිනිස්සුන්ව විශ්වාස කරලා රැවටෙනවට වඩා.

    • @rosi7888
      @rosi7888 2 ปีที่แล้ว

      Rawatuna godak ,,ayama ehama wenne ne

  • @vihangaakalanka2135
    @vihangaakalanka2135 2 ปีที่แล้ว +4

    යුගයේ ආදරණිය ගුරුතුමා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshagayanthi6803
    @nadeeshagayanthi6803 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් දෙයක් ජීවිතේට. බොහොම ස්තුතියි. ❤

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd 11 หลายเดือนก่อน +1

    සර්ගෙ කතාව ඇත්ත අනෙ සර් එත් මං එයාට සමාවදිලා අද මං ගොඩාක් දුක් විදිනවා හැමොටම කියන්නෙ එක පාරක් විශ්වාසය කඩපු කෙනෙකුට සමාව දෙන්න එපා මං අද්දැකිමෙන් කියන්නෙ

  • @udenika5732
    @udenika5732 ปีที่แล้ว +2

    සර් හරි යටම හරි..මම මගේ ගමන තනියෙන්ම යන කෙනෙක්...❤️❤️❤️😢😢😢🙏🙏🙏🙏

  • @dularichaturika1619
    @dularichaturika1619 ปีที่แล้ว

    Ane sir oyarta godak pin jevithaya saralawa therum karala dunnata mama hithanawa me dewal godak ayata wadagath wei kiyala sirta budu saranai

  • @saman190
    @saman190 8 หลายเดือนก่อน

    අනේ සර් කොහොමද ඔච්චර හිත් කියනවන්නේ .....ආදරෙයි සර් හැමදාම ❤️❤️❤️❤️❤️ ඔයාට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම සර් ඔබ නිවැරැදි 🙏🙏

  • @oppokuwait7039
    @oppokuwait7039 2 ปีที่แล้ว +1

    Sar lassanata pahadili karanawa attama apa kala sarla waga aya hitiyanam apa jiwita mita wada wanas wanna tibba godak stuti sar

  • @hshshzhzshh3762
    @hshshzhzshh3762 ปีที่แล้ว +2

    මෙහෙම දෙයක් තියෙනවා කසාද බන්දට හැමෝම සමහර අය සතුටින් නෑ එහෙම වෙලවක වෙන ආදරයක් සොයායාම වරදක් නෙවෙයි මගෙ මතය

  • @Gaganaarashmithajp
    @Gaganaarashmithajp หลายเดือนก่อน +1

    sir keyana kathava athia thami 😇🙏🏻

  • @kaveeshapabasari1887
    @kaveeshapabasari1887 2 ปีที่แล้ว +5

    Sir 😊🙏❤️

  • @anjujeewandara6227
    @anjujeewandara6227 2 ปีที่แล้ว +2

    Marenna hithila enna mata sirge video bala bala hitha hada ganna උත්සාහ karana kenk mama

  • @kalpisubaweera330
    @kalpisubaweera330 ปีที่แล้ว

    Akila oya jivithe kiyala dena vidiya ape jivitha walata mulinma lebunanam ape jivitha mita wada sarthakai.namuth duka ne .man den daru dedenekuge mawak.mage daruwo wasanawanthai..obathuma weni guruwarayekge me mawbimata pahala vima..obathumata vishwa shakthiya lebi digu kal jiwath wethwa...budusaranai

  • @hemakanthitikirikumari9023
    @hemakanthitikirikumari9023 ปีที่แล้ว +1

    රජයේ ගුරැවරයාගේ පාඩම් නිළධාරින් අධීකෂණය කරනවා වගේ මුදලට උගන්වන අයද අධීක්ෂණය අනිවාර්ය කල යුතුය අනාගත පරපුර බේරාගන්න

  • @dilectaperera6766
    @dilectaperera6766 2 ปีที่แล้ว +1

    Jesu pihitai ...narska ganu nisa minissunge jivita aul venava...

  • @user-zk4or9bk8y
    @user-zk4or9bk8y ปีที่แล้ว

    Sir thamai hatharawate inna ballo ekathu karan anunge paul kada damanna uthsa karanna..owa sahagahana aparada..math mechchara kalayak heuwe mewata sambanda ayawa..karuna kalla apata ape paduwe inna denna.ok..

  • @Udayanga747
    @Udayanga747 ปีที่แล้ว +2

    ආදරෙයි අකිල අයියා❤️

  • @amilasri2213
    @amilasri2213 2 ปีที่แล้ว +4

    අවංකකම ඇත්ත

  • @nilupalasanthi3436
    @nilupalasanthi3436 2 ปีที่แล้ว +1

    Hithahadana hitha niwana hoda padamak.niyamai sir .Tnx ❤️❤️❤️❤️❤️

  • @nishanajantha5122
    @nishanajantha5122 11 หลายเดือนก่อน

    ඒක ඇත්ත සර්.මමත් අවුරැදු 10 ම කෙනෙකුට රැවටුනා.එයාට කිසිම දෙයක් නැති කාලේ මමයි එයාට ඩුබායි එකේ නැගිටින්න උදව් කරේ..මාත් එක්ක අව් රැදු දහයක් ඩුබායි එකේ ජීවත් උන කෙනා මන් ලන්කාවට ඇවිත් මාස 2 ක් යන්න කලින් තව ගෑනු කෙනෙක් ලග දැන්.මන් ගොඩක් හිතින් දුක් වින්ද .සර් ට පින් සිද්ද වෙන්න අද මන් හිත හදන් ඉවරයි.දැනුයි මට තේරෙන්නේ ඒ මනුස්සය මොන තරම් බොරැ කාරයෙක්ද කියල.

  • @daneeshasampath1722
    @daneeshasampath1722 2 ปีที่แล้ว +2

    Budusaranai sir. 👌👌❤️❤️👌👌

  • @sampathjayasundara951
    @sampathjayasundara951 2 ปีที่แล้ว +2

    Sir me kiyana Tika mage jivithe viniwida dakala kiyala dun deyak wage

  • @kya_kya1995
    @kya_kya1995 2 ปีที่แล้ว +6

    ❤️

  • @vishr.desilva8701
    @vishr.desilva8701 2 ปีที่แล้ว +3

    Ane aththa sir.nathi una wiswase aye hadannama ba.

  • @isurichampika8543
    @isurichampika8543 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර් ❤️

  • @hansanerasasinghe7179
    @hansanerasasinghe7179 11 หลายเดือนก่อน

    Ea kathwnm godak lassni sir, me kathawen godak shathimth wenw ape jiwtha. ❤

  • @hypertech3510
    @hypertech3510 ปีที่แล้ว

    සර්ගෙ මේ උපදෙස් ටික ගෝඩාක් වටිනවා.

  • @thilankapasidu330
    @thilankapasidu330 2 ปีที่แล้ว +1

    Niyamai sar...hoda awawadayak

  • @bimsararanasinghe6454
    @bimsararanasinghe6454 2 ปีที่แล้ว +2

    සර් කියන දේවල් ඇගටම වැදෙනවා ආහ්

  • @charithmendis4170
    @charithmendis4170 10 หลายเดือนก่อน

    ඇත්තටම ඒක හරි තමයි ඒත් ඒ වේදනාව දරාගන්න අමාරුයි. මට දරු දෙන්නෙක් ඉන්නවා බිරිදට පිලිකාවක් තියෙනවා ඒත් එයට වෙන සම්බන්දයක් තිබුනා.මගේ එකම ආදරේ මගේ ලෝකයම එයාම විතරයි.මට එයාව දාල යන්න බෑ සර් එයාව මේ විදියට තනිකරලා.මට මේක තේරුම් කරලා දෙන්න.😭😭

  • @hasankadananjaya9832
    @hasankadananjaya9832 2 ปีที่แล้ว +1

    Jivithe attha kiyala dena guruwarayek❤️

  • @uduladharmasirirathne4870
    @uduladharmasirirathne4870 2 ปีที่แล้ว +1

    very good advice. respect you

  • @buddiroshan5555
    @buddiroshan5555 2 ปีที่แล้ว +1

    සර් දරුවන් හිටියොත් මම කොහොමද එයාව දාලා යන්නේ.මොකද මගේ ජීවිතේ ඒ තුන්දෙනා.සර් පුලුවන්නම් මේ ගැන පැහැදිලි කරන්න.සර් ඔබට ස්තුතියි.

  • @ayeshaperera9142
    @ayeshaperera9142 ปีที่แล้ว

    aththamai sir samawa illa illa daruwan ayudayak karagena depaththama raka ganna ganna balanne ayin wenna denneth na harima asaranai

  • @Gaganaarashmithajp
    @Gaganaarashmithajp 4 หลายเดือนก่อน +1

    ow sir keyana aka athia thami sie keyana aka athia tn ha rathi raga

  • @ishannethsara5302
    @ishannethsara5302 22 ชั่วโมงที่ผ่านมา

    කසාද බැදපු ගොඩක් උන් job එකට ගිහින් එද්දි room අස්සෙ බන්😂💔.එක්කො ලමයිව class දාන්න ගීහිල්ල room අස්සෙ 😂💔

  • @shamalifernando4804
    @shamalifernando4804 11 หลายเดือนก่อน

    Aththa API dena gaddi parakku unath athanin nekitinna shakthiya oyage wachana una ❤

  • @U.M875
    @U.M875 2 ปีที่แล้ว

    සර් කියන දේ සහතික ඇත්ත.හදවතට දැනෙන්නම කතා කරනව.

  • @nimaljeewani8520
    @nimaljeewani8520 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.. දීර්ඝ ආයුෂ ලැබේවා..🙏🙏🙏🙏

  • @ramyaperera1635
    @ramyaperera1635 2 ปีที่แล้ว

    akila Sir ge wayasata samajayata Dena paninividaya harima watinawa

  • @lahirusampath4174
    @lahirusampath4174 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤ sahathitha eththa kathawa

  • @roshansampath304
    @roshansampath304 2 ปีที่แล้ว

    Obathuma aththatama hadawathata denenna katha karanawa. Me kathawa dukak thamai ath aththa sar. Hemoma mewage hithuwanam me loke kochchara lassanada?