Akila Vimanga Senevirathna | Sinhala | Special Episode 2| කවදාහරි මැරෙන්න හිතිලා තියනවද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.

ความคิดเห็น • 898

  • @dilshanvimukthi1043
    @dilshanvimukthi1043 3 ปีที่แล้ว +452

    මෙ කතාව හදවතට දැනුනු අය මෙ කොනට..❤👈👇

  • @dilshanvimukthi1043
    @dilshanvimukthi1043 3 ปีที่แล้ว +796

    සර්ට ආදරෙ අය මෙ කොනට..😎👈❤👇

  • @user-ci6nx4qo9k
    @user-ci6nx4qo9k 3 ปีที่แล้ว +100

    අපේ සර්ට like එකක් දන්න.. ජය වේවා සර්. 🙏❤️❤️❤️

  • @Creator7768
    @Creator7768 3 ปีที่แล้ว +208

    විදවන එකෙක්ට මේ වචන ජීවිතේම ආයේම දෙනවා 😊😓 මගේ කතාවමයි සර්😊

  • @thilinalakmal5465
    @thilinalakmal5465 3 ปีที่แล้ว +236

    නැතිවුන ආදරයක් නිසා ජීවිතේ එපා වෙලාම කාලකණ්ණියෙක් වෙන්න ගියපු මට අහම්බෙන් tik tok එකේ සර්ගෙ වීඩියෝ එකක් දැකලා ඒක බලලා ආයේම youtube ඇවිත් සර්ගෙ video ඔක්කොම හොය හොය බැලුවා සර්...
    ගොඩාක් පිං සර්ට සර්ගෙ මේ වචන නිසා මං මගේ ජීවිතේ ගොඩාක් දේවල් හදාගත්තා
    දැන් මම මේ අවුරුද්දෙ අන්තිම පොලිස් නිලධාරියෙක් වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා...
    මේ හැමදේම එදා අහම්බෙන් දැකපු ඒ සර්ගේ video එක...
    එක අහම්බෙන් හරි දැක්කෙ නැත්තම් මේ වෙද්දී මම කියලා කෙනෙක් නෑ
    සරලවම කිව්වොත් කුඩුකාරයෙක් වෙලා නවතින්න වෙන්නෙ...
    ⁣ආයෙත් ගොඩාක් පිං සර්ට අද මම මේ විදියට සතුටින් ඉන්නේ සර් නිසා..❤️

    • @dilrukshiliyanage2678
      @dilrukshiliyanage2678 3 ปีที่แล้ว +6

      👀💙

    • @azaraswift
      @azaraswift 3 ปีที่แล้ว +10

      Jeewithe issrhtm ynn aiya..mth kellek thmii..eth kello nisa winasa wennep..mth al krnne..kollo nisa anagaththa jeewithe me sirlage upades ahla hdagena dn hodt innw..oyth hodininn 🙏♥️

    • @user-hb5em2pm2n
      @user-hb5em2pm2n 3 ปีที่แล้ว +3

      Good luck Dr adaran paraduna Kiyl jiwath nathi karagna epa kawadawathma mth adaran paraduna knk sr ga kth ahala mn hitha hadagana ena

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +2

      අම්මෝ 😢😢😢🤔🤔

    • @k.avineetha8522
      @k.avineetha8522 3 ปีที่แล้ว +2

      සුභ පැතුම් ....✊

  • @lasithathilina3959
    @lasithathilina3959 3 ปีที่แล้ว +287

    අකිල සර්ගෙ අම්මටත් තාත්තටත් ගොඩාක් පින් බුදුන් දැක නිවන් දකින්න ලැබේවා පවුලේ සියලු දෙනාටම ගොඩක් පින්

  • @azaraswift
    @azaraswift 3 ปีที่แล้ว +300

    Bio👩‍⚕️කරන අකිල සර්ට ආදරේ අය කෝ 😍💕

  • @pkthilakpkthilak2754
    @pkthilakpkthilak2754 3 ปีที่แล้ว +51

    Sir මේ තරම් ලස්සනට කතා කරන්නේ කොහොමද කියලා තමත් හිතාගන්න බෑ. ඒ කටහඬ හරිම ආදරණීයයි. හිත නිවනවා.

  • @saumyakumarasinghe3639
    @saumyakumarasinghe3639 3 ปีที่แล้ว +70

    සොභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.....😞😔🥺 ස්තූතිය සර්ට.......💐

  • @kavishikamunasinghe377
    @kavishikamunasinghe377 2 ปีที่แล้ว +17

    පැයක් හිනා උනොත් දවසක් අඩනවා සර් 🙂 ගොඩක් පිං සර්ට ගොඩක් හිතට වැදුනා 🙂🙏🌸

  • @lakshaniraveena5218
    @lakshaniraveena5218 3 ปีที่แล้ว +73

    ඔබ නිසා මගේ ජීවිතේ ගොඩාක් තැන් වෙනස් කරගෙන තියනවා🙏

  • @s.perera4058
    @s.perera4058 3 ปีที่แล้ว +63

    විනාඩ් කීපයකින් හිත නිරවුල් කලාටම ස්තුතියි 🙏 ඉරහද පායන ලෝකේ ආලෝකය අතරේ... සැප දුක සමබර වේ😊

    • @pradeepsandaru6482
      @pradeepsandaru6482 2 ปีที่แล้ว

      ජිවිතය කියලා දෙන එකම පිරිමියා....

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 3 ปีที่แล้ว +32

    දැක්ක සුපිරිම චැනල් එකක් තෙරුවන්සරනයි ඔබතුමාට

  • @lakiboy56
    @lakiboy56 3 ปีที่แล้ว +43

    Maths කරත් සර් විඩීයෝ එකක් දපු ගමන් බලනවා සර් හරි වටිනවා එවා ජිවීතෙට සර්ට ආදෙරෙයි ගොඩාක්♥♥♥♥♥🙂

  • @AnuAnu-tz8hc
    @AnuAnu-tz8hc 3 ปีที่แล้ว +28

    සර්ගෙ වචන ටික ඇහුවම මට මං ගැන ආඩම්බරයි.මැරෙන්න තරම් ප්‍රෂ්න ආවත් මං අදටත් ඉවසනවා😊👌

  • @lahiruherath1563
    @lahiruherath1563 3 ปีที่แล้ว +30

    මැරෙන්න ඕනේ තැන්වලත් හිත හයිය කරන් ජීවත් වෙන්නත් හැමෝටම බෑ.. කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ඒකත්.. 🥀❤️

    • @gdse6131
      @gdse6131 2 ปีที่แล้ว +4

      එක මනුස්සයෙක් තුන්පාරක් මැරෙන්න යද්දි බේරලා තියෙනවා බන්😔😔😔😔අද ඒ මනුස්සයා මාර සතුටින් ඉන්නවා

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 3 ปีที่แล้ว +62

    අනිවාර්යයෙන් ආදරෙයි සර් සර් හින්දා ගොඩක් ජීවිතේට හොද දේවල් එකතු කරගත්තා 😘😘😘😘

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +57

    මැරෙන්න හිතිච්ච වාර ගණන අනන්තයි අප්‍රමාණය .ස්තුතියි සර් මේ දෙන උපදෙස් වලට .👌👍🙏❤️

    • @The_Mind_Journey
      @The_Mind_Journey 3 ปีที่แล้ว +2

      ඇයි ඔයා ඔච්චර මැරෙන්න හිතුනේ.. ඇයි.. ඒ...

    • @ChamindaPriyadarshana-th5fo
      @ChamindaPriyadarshana-th5fo 3 หลายเดือนก่อน

      ඔව් මටත් එහෙමයි

  • @nuwanthimadushanidelpagoda4651
    @nuwanthimadushanidelpagoda4651 3 ปีที่แล้ว +16

    බුදුන් ලඟට අපගේ දුක දන්නේ මවුනි පියානෙනි ඔබ පමනයි......
    ඒත් අද සමාජයේ ඉන්නවා අම්මට තාත්තටත් තේරුම් ගන්න බැරි දරුවෝ...දරුවන්ගෙ හැඟීම් තේරුම් ගන්න බැරි අම්මලා, තාත්තලා...

  • @mr.bhashiya6034
    @mr.bhashiya6034 3 ปีที่แล้ว +45

    සර්ගෙන් ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ස්තූතිය් සර් 🙏🙏

  • @nadeeshanidilushika3069
    @nadeeshanidilushika3069 3 ปีที่แล้ว +7

    එක් දවසක යූ ටියුට් එක පුරා සැරිසරනකොට අහම්බෙන් දුටු එක වීඩියෝවක් විය...... එය අකිල විමංග සෙනෙවිරත්න නම් අයෙක්ගෙය... ඔහු සිංහල ගුරුවරයෙකු බව වැටහිණි..... සාමාන්‍ය පෙළ තෙක් සිංහල හැදෑරුවෙමි...... කියන්නට සතුටුයි..... මගේ අකමැතිම විශයයි...... මේ වෙනම ආරෙක සිංහල ගුරුවරයෙකි...... අද වන විට සිංහල ඉගෙන නොගත්තාද මගෙත් ගුරුවරයෙක් වී ඇත...... ජීවිතේ යතාර්තය හරි අගේට පහදන්නෙකි...... ඔලුව තුල තියෙන සංකල්පයකි ලෝකය... ඔබ නිතරම කියන්නකි...... ගැඹුරු ධර්මයද ඉද හිට හරි අගේට සරලව පහදා දෙයි..... එදා අහම්බෙන් දුටු වීඩියෝවකි.... අද යූ ටියුබ් ආ සැනින් සර්ච් කරන නමකි... අකිල විමංග සෙනෙවිරත්න.... මම බලා නැති වීඩියෝවක් නැත.... අද ඔබ යනු මගේ ජීවිතෙ සුන්දර ඇබ්බැහියකි..... ඔබට ජය ගුරුතුමනි..... ඔබේ සිසුන්ට සිංහල උගන්වන ගමන් ඔබ අපට ජීවිතෙ කියා දෙන්න ඉදිරියටත්...... ඔබට තෙරුවන් සරණයි..............

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +30

    හිත ගොඩක් රිදිලා ඉන්න වෙලාවේ බණ ටිකක් අහන්න කියලා utube එද්දි සර් ගේ notification ආවේ.හිතට ලොකු සහනයක් දැනුණා සර්.හිතාගන්න බැරි තරම් විශ්වාස කරපු කෙනෙක් කරපු වංචාවක් හින්දා මේ දවස් වල ගොඩක් දුකින් ඉන්නෙ.සර්ගෙ මේ වචන මහමෙරක් වගේ.පුලුවන් නම් සතියට දවසක් හරි මෙහෙම උපදෙස් ටිකක් දෙන්න සර්.මිනිස්සුන්ට කියාගන්න බැරි ප්‍රශ්න තියෙනවා

    • @pooja4659
      @pooja4659 3 ปีที่แล้ว

      Aniwa... godak welawata duk widinne... laga idapu aya nisa thamai... godak welawata yaluwo thamai jiwithe vinasa karanne....

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      @@pooja4659 අපිට වෙන ලොකුම දේ අනිත් අයත් අපි වගේ අවංකයි කියලා හිතන එක .මිනිස්සු හරි කුහකයි.කාලා බලන්න කියලද

    • @malkaranasinghe3115
      @malkaranasinghe3115 2 ปีที่แล้ว

      මාත් එහෙමයි...අපමණ විශ්වාස කළ ගෑණියෙක් තමන්ගෙ ස්වාමියා එක්ක එකතුවෙලා මං අවුරුදු ගාණක් පිටරටක දුක් විඳලා උපයපු ලක්ෂ 80ක් වංචනික ලෙස ඔව්න් සතු කරගන නිසා හිතේ ලොකු කණගාටුවක් එක්ක ඉන්නෙ...ඒ ගැන මතක් වෙලා දුකක් එනවිට සර්ගෙ වීඩියෝවක් බලනවා හිත සවිමත් කරං ඉදිරියට මුහුණ දෙන්න.

  • @theekshanasilva9277
    @theekshanasilva9277 3 ปีที่แล้ว +13

    "කොච්චර හයියට හිත හදා ගත්තත් අන්තිම තප්පරය ගැස්සෙනවා.තත්පරයක ප්‍රශ්නයක් තියෙන්නේ"

  • @nitashayovindini7272
    @nitashayovindini7272 3 ปีที่แล้ว +15

    මැරෙන්න නම් හිතිලා තියනවා සර්. ජිවිතේම එපා වුන අවස්ථා නම් ගොඩයි. ගොඩක් පින් සර් ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍 සර් කෙනෙක් නෙවෙයි දෙවියෙක්

  • @bhagyagimhani7709
    @bhagyagimhani7709 3 ปีที่แล้ว +23

    සර් කියන කතාව ඇත්තම ඇත්ත...හුගාක් මිනිස්සුන්ගෙ හිත් හයිය නැහැ හැමදේම දරාගන්න...ප්‍රශ්නවලින් පැනලා යන්න තියෙන හොදම ක්‍රමය මැරෙන එක කියලයි හැමෝම හිතන්නේ..හුගාක් කණගාටුයි නිර්මල බුදුදහමක් තියෙන අපේ රටේ මේ වගේ දේවල් වෙනවා ඇහෙද්දින්,දකිද්දින්

  • @bimashsithum9563
    @bimashsithum9563 3 ปีที่แล้ว +47

    අනේ සර් මේ රටේ සිදුවන වන විනාශය හා දවසින් දවස සිදුවන පරිසර විනාශය ගැනත් සර් හඩක් නගන්නකෝ...මම සර්ගෙන් එය බලාපොරොත්තු වෙනවා...🙏🙏

    • @malikapoi7585
      @malikapoi7585 3 ปีที่แล้ว +1

      Aaka kaloth sir gae gaedara tath poleciyaen yaaveee baaggiyaaduvagae do gaedarata giyaa vagae. Pokeciyaen

    • @dumeshjayasinghe.3421
      @dumeshjayasinghe.3421 3 ปีที่แล้ว

      අනේ ඔව් සර් මේ පරිසර විනාශයටත් එරෙහිව හඬක් නගන්නකෝ.....

    • @tharawarnakulasooriya4860
      @tharawarnakulasooriya4860 3 ปีที่แล้ว +1

      Ane ow sir

    • @ShansarangaVlogs
      @ShansarangaVlogs 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් සහෝ මන් ඒ ගැන ළගදි අපේ භාග්‍යා නන්ගිත් එක්ක වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නේ. මගේ චැනල් එක Subscribe කරලා තියාගන්න. මන් ළගදීම ඒ ගැන වීඩියෝවක් ඔයාලට ගේනවා❤️🙏

  • @user-mf7pe2jz3d
    @user-mf7pe2jz3d 3 ปีที่แล้ว +8

    ආදරේ නිසා ජීවිතය නැති කර ගන්න තරමටම මානසිකව වැටිලා හිටපු මට සර්ගෙ. මේ වචන හිත හදාගන්න ලොකු ශක්තියක් උනා. මගේ දුක කියන්නවත් කවුරුත් මේ කාන්තාරයේ හිටියේ නැහැ. හැම විඩියෝ එකක්ම බලනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා තමයි මගේ හිත හදාගන්න පුළුවන් උනේ. ඔබට ගොඩක් පින් සර්

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +15

    අැත්තටම ප්‍රශ්න වලට විසදුම ජීවිතයෙන් සමුගන්න එක නෙවේ.. 💪 දෙමව්පියෝ වෙනුවෙන් නෙවේ😒 මම නම් මං වෙනුවෙන් ජීවත් වෙනවා..😐 ( මැරුණම ඔීනම කෙනෙකුට මාස තුනක් විතරක් මතක තියෙයි උපරිම) 😕
    ස්තුති සර් ❤

  • @Jaguarsn91579
    @Jaguarsn91579 ปีที่แล้ว +2

    ඇත්තමයි 🙂මේවා කොච්චර ඇහුවත් මට නම් මැරෙන්නමයි හිතෙන්නේ. 🙂අම්මලා තාත්තලාවත් තේරුම් ගන්නෙ නැ 🙂බදින්න ඉන්න කෙනෙත් එහෙම.හැමෝටම මාව නිකන් සෙල්ලන්ම් බඩුවක් වගේ වෙලා 🙂💔මට දැන් මේ මගේ ජීවිතේ ඇති වෙලා . සමහර විට මම බලන අන්තිම වීඩීඕ එකත් මේක වෙන්න පුලුවන් 🙂අනේ මේ ලෝකේ කිසිම කෙනෙක්ට මට උනා වගේ වෙන්න එපා 🙂කවදාවත්.මගේ එකම ප්‍රාර්තනාව ඒක.බුදුසරනයි

  • @motivation_channel.01
    @motivation_channel.01 3 ปีที่แล้ว +13

    ප්‍රශ්න ඔන තරන් ජිවිතෙට එනවා ඒවා මොන තරන් අමාරුද නෙමෙයී එවට මං අනිවර්යෙන් මූහුන දෙනවා මට ප්‍රශ්න කියන්නෙ හිසරදයක් දුකක් නෙමෙයී අබියොගයක් නම් එය මං ජයගන්නවමයී❤️

  • @priyankakuamari4162
    @priyankakuamari4162 3 ปีที่แล้ว +13

    අනේ සර් මට මැරෙන්න හිතුන වාර අනන්තයි. දැනටත් එහෙමයි හිතෙන්නේ. කියන්න වචන නෑ සර් අනේක වාරයක් පින්සිදු වේවා.

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +3

      අම්මෝ පිස්සු ද අනේ..
      දෙමාපියන් පව්....ඒගොල්ලන් කොච්චර.දුක් විදලද ලොකු කරන්නෙ ..
      ආත්ම ශක්තිය නැති අය තමයි එහෙම කරන්න හිතන්නෙ ..
      ජීවත් වෙන්න
      විදින්න ජීවිතේ
      තෙරුවන් සරනයි

  • @emalshajanandani1543
    @emalshajanandani1543 3 ปีที่แล้ว +10

    සර්ගේ මේ විනාඩි 12 මුලු ජීවිත කාලෙටම වටිනවා,ගොඩාක් ස්තූතිය සර්,god bless you

  • @nadeeshanidilushika3069
    @nadeeshanidilushika3069 3 ปีที่แล้ว +6

    සර් මම ආර්ට් කරපු ලමයෙක් නෙමේ... ඒත් සර්ගේ එකම වීඩියෝ එකක්වත් මග නොහැර බැලුවා.... ගොඩක් සාහිත්‍ය දන්නෙ නෑ........ අවංකවම ඇබ්බැහි වෙලා වගේ..... ඒතරම් ලස්සනයි .. තව වීඩියෝ දාන්න සර්..... සිංදු විචාරය කරන ඒවට ආසයි ගොඩක්........

  • @bhagi9739
    @bhagi9739 3 ปีที่แล้ว +10

    ඇත්තටම සර් මේ කතාව අහන මොහෙතෙත් මට ජිවිතේ නැති කරගන්න හිතිලයි තිබුණේ ජිවිතේට ප්‍රශ්න එද්දි එන්නේ මදි නොකියන්නම මට නම් සර්ගේ කතාව ඇහුවාට පස්සේ හිත හැදුනා ජිවතයක් බේරුවාට සර්ට ගොඩාක් පින් සර්.

  • @amali4577
    @amali4577 3 ปีที่แล้ว +8

    ආදරේ නැති වුන වේදනාව. සර් නිසා ටික ටික අඩු වෙලා යනවා. සර්ට පින් 🙏🙏🙏🙏

  • @samadhimdangolla3551
    @samadhimdangolla3551 3 ปีที่แล้ว +36

    "මැරෙන්න හිත හයිය කරගන්න පුලුවන් නම් ඇයි ප්‍රශ්න වලට මූණ දෙන්න හිත හයිය කර ගන්න බැරි ......" දැනුනා සර් ඒ වචන ටික

  • @ekanayakajekanayaka1609
    @ekanayakajekanayaka1609 3 ปีที่แล้ว +4

    මටත් ඔහොම හිතුන වාර ගණන අනන්තයි සර්. ආර්ථික ප්‍රශ්න වලට මම සැලුනේ නැහැ. ඒක නිසා ආර්ථික මට්ටම අතින් මම දිණුවා අද දිනයේ. ඒත් ආදරය කියන දේ ඉස්සරහ මම අදටත් පරාදයි. ආදරේ කරලා ඒ ආදරේට ඇස් ඉස්සරහ බොරු කියන කොට ඒ වචන පපුවට පණපිටින් තියාගෙන ටික ටික පිහියෙන් අනිනවා වගේ. ඒත් මම මැරෙන්න හිතන්නේ නැහැ. මම හදවතින් ඈතට ගිහින් ඉවරයි. එතකොට හිත සැහැල්ලුයි. ජීවිතය මොකක්ද කියලා තේරුම් කරලා දෙන සර් ඔයාට ගොඩක් ස්තූතියි! 🙏🙏🙏🌹😥😢

  • @vihansachamali134
    @vihansachamali134 3 ปีที่แล้ว +24

    ගොඩාක් වටින දෙවල් කියලා දෙනවට ගොඩාක් පින් සර්ට තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏

  • @thuvaninshan3997
    @thuvaninshan3997 3 ปีที่แล้ว +8

    හදවතේ ගුරු තරුව😍. sir, අපිට හැමදාම පාඩම වගේම ජිවිතයට පාඩමක් ද ඒ හැම 1කෙන්ම කියලා දෙනවා. ඇත්තටම A/L වලට ආවට පස්සේ සින්හල එපා උනා Sir ,හැබයි මන් sir ගේ cls වලට join උනාට පස්සේ මන් සින්හල හරි ආසවෙන් ඉගනගන්නවා. ඇත්තටම sir, දෙන පොඩි පණිවිඩයක් උනත් ජිවීතයට හරි වටිනවා. ඉතින් මේ වගේම තවත් නංගිලා, මල්ලිලාට උගන්නන්න ශක්තිය ලැබේවා කියලා මන් ප්‍රර්ථනා කරනවා 👍👍

    • @sithmisithmi433
      @sithmisithmi433 3 ปีที่แล้ว

      කොහෙද ane sir ge clz තියෙන්නේ

    • @thuvaninshan3997
      @thuvaninshan3997 3 ปีที่แล้ว

      @@sithmisithmi433 mn sir gee online clz wlt thmii joim wenne 👍

  • @sanuperera7578
    @sanuperera7578 3 ปีที่แล้ว +23

    සර්ගෙ වටිනා අදහස් අපිට වටිනවා මහ මෙරක් 🥺✨️

  • @geethanjanaajayamalee8945
    @geethanjanaajayamalee8945 2 ปีที่แล้ว +4

    මැරෙන්න හිතුනු වාර අනන්තයි සර්.ජීවිතේ ගොඩාක් කඩාගෙන වැටිල අද වෙන කොට..ඒත් දැන් ගොඩක් හිත හයියයි..සර්ගේ වචන වලට ගොඩක් පිං සර්..ආදරේ කිය⁣න දේ් මිනිස්සුන්ට දැන් නිකන් වචනයක් විතරක් වෙලා..😔..සර්ට බුදු සරණයි..!! දීර්ඝායු වේවා...!!සර්ට.💖😒ජීවිතේ දුකක්ම විතරයි.

  • @dinushabandara1157
    @dinushabandara1157 3 ปีที่แล้ว +32

    මේ විදිහට දහස් ගාණක් මිනිස්සුන්ගේ හිත් සනසන පින ම ඇති සර්ට ජීවිතේ සැනසීම ලබන්න...!!! බුදු සරණයි සර්...!!! ❤

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan 3 ปีที่แล้ว +21

    සර්ට ආදරේ සෙට් එක 😍😍

  • @desikanilupul4396
    @desikanilupul4396 3 ปีที่แล้ว +10

    නය බරින් මිරිකිලා අදරෙන් පෙරදිල කාත් කව්රුත් නෙතිව පලුවෙන් විදෝන මට සර්ගෙ වචන ඉඩොරෙට වහි බින්දුවක් වගෙ සර්.

    • @dulminichamathka1295
      @dulminichamathka1295 3 ปีที่แล้ว

      මටත් එහෙමයි. මාත් මරනය ලගටම ගිහින් ආපු කෙනෙක්...

  • @k.avineetha8522
    @k.avineetha8522 3 ปีที่แล้ว +10

    අපේ අයියලගෙ වයසෙ කෙනෙක් සර් කෙනෙක් ⁣වෙලා ඉන්නවා ඒක පුදුමයි හැමෝටම බැ මේ වගේ කතාකරන්න තෙරුවන් සරණයි....🙏🙏

  • @Yasantha-b5i
    @Yasantha-b5i 3 ปีที่แล้ว +10

    දැන් ඔයා motivation speaker වෙලා ❤️💐

  • @nirmalmax2378
    @nirmalmax2378 3 ปีที่แล้ว +6

    සර් ගේ කතාව අහන ඔනම වැටිලා ඉන්න මනුස්සයෙක් නැගිටිනවා මේ කරන දෙට බොහොම ස්තුතී 🙏🙏🙏 මගේ fb ecount එකේ පවා සර් ගේ videos තියෙනවා 🙏🙏❤️

  • @amayajayasinghe6889
    @amayajayasinghe6889 3 ปีที่แล้ว +9

    දවසින් දවස ජිවිතේට ගොඩක් දෙවල් එකතු කරනවට ගොඩක් පින් සර්🙂♥️🙏

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 ปีที่แล้ว +8

    අම්මා අප්පච්චි නිසා ජීවිතේ නැගිටපු තැන් අනන්තයි.සර් හරියටම අපේ හිත් කියවනවා.බුදු සරණයි සර්

  • @neelawalaneelawala9036
    @neelawalaneelawala9036 3 ปีที่แล้ว +9

    සර්ගෙ කතානම් හිතටම වදිනවා ❤️👍

  • @teddygaming3040
    @teddygaming3040 3 ปีที่แล้ว +6

    ජිවිතෙට ගොඩක් වටින ඔවදන් හරිම ලස්සනට අහන්න ලැබෙන්නේ සර් ගෙන් තමා

  • @thilaranimandi.5685
    @thilaranimandi.5685 3 ปีที่แล้ว +7

    Sir කතා කරද්දී හදවතට ම දැනෙනවා... බොහොම ස්තුති sir... ❤️ 🌸

  • @KDyboys-hl8jl
    @KDyboys-hl8jl 3 ปีที่แล้ว +2

    සර් කියපු සේරම ඇත්ත.ඔය හැගීම් මටත් ඇති උනා.කන්න හිතෙන්නෙ නැහැ.බොන්න හිතෙන්නෙ නැහැ .වැඩක් කරන්න හිතෙන්නෙ නැහැ .කතා කරන්න හිතෙන්නෙ නැහැ .දවසම මැරිල වගේ ඉන්න ආසයි.අතක් පයක්වත් හොල වන්න හිතෙන්නෙ නැහැ .තට්ට තනියම අදුර කට වෙලා ඉන්නමයි ආස. මැරෙන්න හිතුන වාර අනන්තයි.
    මැරෙන්න හැදුව වාරත් නැතුවාම නෙවෙයි.ඒත් මන් තේරැම් ගත්ත අපේ පෙර පව් ගෙවෙන කම් මොනව කරත් අපි මැරෙන්නෙ නැහැ .මගේ ජීවිතෙන් දෙයක් අරගෙන තවත් පව්ලක් සුරක්ෂිත කරන්න .පුලුවන්නම් ඒක මට ලොකු සතුටක් සර්.ගැහැණියක්ගෙ අදුරැවෙන්න
    යන ජීවිතයකට එළියක් දෙන්න පුලුවන් නම් ඒක ලොකු සතුටක්.

  • @donivithanage1521
    @donivithanage1521 3 ปีที่แล้ว +10

    හදවතට වදින්නම හැමදේම කියනවා සර්

  • @wasanthakumari5032
    @wasanthakumari5032 3 ปีที่แล้ว +7

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්...ගොඩක් පිං සර්...බුදු සරණයි.!❤️

  • @diluninirmanika8278
    @diluninirmanika8278 3 ปีที่แล้ว +5

    සර් සර් හින්දා ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා 😊 ගොඩක් දේවල් දරාගෙන හිනා වෙන්න ඉගෙන ගත්තා... 😊 ගොඩාක් ස්තූතියි සර්.. 😊🙏🙏🙏

  • @asiniasini8934
    @asiniasini8934 2 ปีที่แล้ว +3

    සර්ට ජීවිතය පිළිබඳව නියම අවබෝධයක් තියෙනවා .ඒ පිළිබඳ අපිටත් කියලා දෙනවා.සර්ගේ කතා ඇහුවම හිත ශක්තිමත් වෙනවා.සර්ට ගොඩක් ස්තූතියි .

  • @manalahmad2834
    @manalahmad2834 3 ปีที่แล้ว +1

    මම ගොඩක් දුක් විඳපු ප්‍රශ්නෙක හිටියේ ..සර්ගෙ කතා වලින්ම තමා ..මගේ ජීවිතේ මගේම කියලා හදා ගත්තෙ ..මට ගොඩක් සන්තෝසෙන් ඉන්නවා ..අද කඳුළු මහ මුහුදත් පිරෙන්න හලලා ඇති ..අද ඒ ජීවිතයෙන් ඈත් වෙලා සතුටු ජීවිතයකින් ජීවත් වෙනවා ...සර්ට ගොඩාක් පින්..මං වැටිලා හිටපු අගාධයෙන්..සර්ගෙ වීඩියෝ නැරඹීමෙන් පසුව තමයි...මගේ ජීවිතයේ මට හදාගන්න මල් මාවතක් උනේ ..මං කුවේට් එකෙන් ..🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼හරි දේ හරි විදියට තේරුම් ගත්තේ..සර්ගෙන් තමා ඇත්ත ජීවිතේ ඇත්ත මේකයි කියලා..

  • @steladamayanthi7463
    @steladamayanthi7463 3 ปีที่แล้ว +7

    මම මූන දීපු තත්වයම අද සර් මට පහදල දුන්න ගොඩත් පිං.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chethanaweerasinghe8233
    @chethanaweerasinghe8233 3 ปีที่แล้ว +5

    ඇත්තටම සර් කියන දේවල් මෙහෙම හරියටම කියන්නෙ කොහොමද කියලා හිතෙනවා ඒ කියන හැමදේම හිතට මාර විදියට දැනෙනවා

  • @lahirubandara9642
    @lahirubandara9642 3 ปีที่แล้ว +6

    ඇත්තටම මෙි වචන ඇහෙද්දී හිතට මාරම සැනසීමක් ගැම්මක් දැනෙන්නෙ ❤️❤️❤️

  • @Sanoj.C
    @Sanoj.C 3 ปีที่แล้ว +3

    අම්මා තාත්තා සහෝදරයෝ අපේ පව්ල තරම් අපේ ජීවිතේ සාර්ථක කරගන්න අවංකවම උදව් කරන් නෑ වෙන මොන පුද්ගලයෙක්වත් කවෘරුහරි එහෙම සිය දිවි නසාගත්තත් ඇත්තටම දුක් වෙන්නෙත්,අන්තිමේදි සමාජෙන් බැනුම් අහන්නෙත් අපිට ඇත්තටම ආදරේ කරපු අපේ පව්ලයි! ප්‍රශ්න ප්‍රශ්නයක් කරගන්න එපා බලාපොරොත්තුවක් කරගන්න! 🖤👏

  • @vishuqeen8250
    @vishuqeen8250 3 ปีที่แล้ว +5

    හැම වචනයක්ම හදවතට දැනුනා sir.. තෙරුවන් සරණයි!!!🙏

  • @rangikavijayanthi381
    @rangikavijayanthi381 3 ปีที่แล้ว +3

    ඔව් සර් ඇත්ත අපට සතුටින් ඉන්න පුළුවන්.සර් නිසා ජීවිතේ වැටුන තැන්වලින් නැගිටින්න පුළුවන් වුණා.ගොඩක් ස්තූතියි සර් 🙏🙏🙏

  • @Travel_with_ishy
    @Travel_with_ishy 3 ปีที่แล้ว +6

    ආදරෙන් වේදනා විඳින සියලු හදවත් සුවපත් වේවා !!

  • @NoAnymore98
    @NoAnymore98 3 ปีที่แล้ว +11

    ☸️ තෙරුවන් සරණයි සර් ☸️

  • @gamiggima8741
    @gamiggima8741 2 ปีที่แล้ว +3

    දුකක් දැනුන හැම වෙලාවකම සර්ගේ කතා අහන එක පුරුද්දක් වෙලා.ඒ තරම්ම හදවතට දැනෙනෙවා❤️

    • @kalanas3299
      @kalanas3299 11 หลายเดือนก่อน

      මත් එහෙමයි

  • @sampathdissanayake7952
    @sampathdissanayake7952 3 ปีที่แล้ว +8

    අකිල සර්...සර්ගේ කටහඩින් පිටවන වචන වල තියෙන්නේ ආදරණීයතම හැගීමක්...මම ඒකට හදවතින්ම ගරු කරනවා...තෙරුවන් සරණයි 🙏

  • @prinsikajayasinghe9713
    @prinsikajayasinghe9713 3 ปีที่แล้ว +2

    මම ඔබ තුමාට හිසනමා ආචාර කරනවා මම දරුවන් ඉන්න මවක් ඒත් මගෙ ජීවිතේ දරාගන්න ඉගෙන ගත්තෙ ඔබෙන් අද මම ශක්තිමත් ගැහැනියක් ඒ හයිය දුන්නෙ ඔබ

  • @idunilperera6433
    @idunilperera6433 3 ปีที่แล้ว +4

    හිත හදාගන්න දෙන උපදෙස් මහමෙරකට වඩා වටිනවා දීර්ඝායු වේවා.❤️

  • @diladikari788
    @diladikari788 3 ปีที่แล้ว +2

    සර් නම් දෙවි කෙනෙක්. සර්ගෙ කතා හදවතටම දැනෙනවා. ගොඩක් වටිනවා. සර් නිසා හිත හදාගෙන ඉන්නේ. ගොඩක් පින් සර් ඔයානම්. බුදුසරණයි. දෙවිපිහිටයි සර්

  • @sewminijayathissa6514
    @sewminijayathissa6514 3 ปีที่แล้ว +4

    ජීවිතයක් හදා ගන්න ඕනනන් සර්ගෙ වචන තමයි ඉතින්.❤️❤️❤️❤️

  • @sachinchipchup8361
    @sachinchipchup8361 2 ปีที่แล้ว

    දුක් වෙවී ඉන්න කෙනෙකුට මෙ ටික බලන එක ගොඩාක් වටින්වා.මොක්ඩ සර් ක්‍ය්න එක හරිය්ටම මට උන දේ වගේමයි .මගෙ ආදරේ කරන කෙනාත් දැන් මාව දාල ගිහින්.හැබැයි මන් තාම්ත් එය ගැන හිත හිත කිසිම වැඩක් කරගන්න බැරුව ඉන්න්ව.යන යන තැන් වල එයාව හම්බුන තැන් දකිඩ්ඩි මෙව අයේ මතක් වෙන්ව..ගොඩ විදනවනවා මාත්.මාටත් දුක් විදින තරමට මැරෙන්නම ගිය කෙනෙක්..එත් එ වෙලවේ ගෙදර අය මතක් වෙලා,එයාවත් මතක් වෙලා එ දේ අයේ නැවතුනා.එත් තාමත් දුකින් මැරෙන්න හිතෙන වාර අනතයයි.එත් පවුලේ අය මතක් වෙන්වා.කොච්චර දුක් උනත් ඇඩුවත් එයාව අය්‍ර්‍ර් හම්බ්‍ර්න්නෙ නෑ කියලා දන්න්වා.හැබැයි තමාත් එය ගැන හිත හිතාඅ දුක් වෙවී අඩ අඩා ඉන්න්ව.හැබැයි වයිර කරේ නෑ අද වෙනකන්.ඉස්සරහටත් එහෙමයි.එය මාව දාල ගියත් එයාට හොදින් ඉන්න ලැබෙන්න කියලා පාර්ත්න කරන්වා.සර්ගේ මේ වචන ගොඩක් හිත හරිගස්සනවා .බොහොම ස්තුතියි අයෙ කිස්ම කෙනකුට මේ වගෙ දුකක් දැනෙන්න එපා.බුදු සරනයි chip❤️

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 3 ปีที่แล้ว +3

    😥❤️❤️❤️😥😥 වැටුනු වෙලාවේ නැගිටින්න උදව් උනා.. ගොඩක් පින්.. ❤️❤️❤️❤️🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සර්..

  • @sithniwasana7168
    @sithniwasana7168 3 ปีที่แล้ว +1

    සර්, සර්ගෙ ඔය ලස්සන අදහස් වලින් මිනිස්සුන්ගෙ පපුවට කතා කරල කියන්න මේ සොබාදහම ගැනත් . වටිනාකම ගැන සොබාදහමේ තියෙන , ගොඩක් වටී ඒක 🙏🙏🙏❤️

  • @nalakasampath7898
    @nalakasampath7898 3 ปีที่แล้ว +1

    Eththtama sir , oyage padam valin watichcha jiwita walata godak loku haiyak , thanks sir .

  • @nideesharashmi8316
    @nideesharashmi8316 3 ปีที่แล้ว +1

    මගේ ජිවිතේ මට මාවම එපා වෙලා ...මම කියලා කෙනෙක් හිටියේ නැති උනා නම් කියලා හිතන වාර අනන්තයි ❤️🤗....මම හැමදාම මම ගැනම කල්පනා කරනවා...මොන කෙනා අපිට පන දෙන්න කතා කලත් මොකක් හරි අඩු පාඩුවක් උනු ගමන් කඩාගෙන පනිනවා....එකයි ජිවිතේ ❤️🤗...මගේ ජිවිතේ ප්‍රශ්න තිබුණත් මම කවදාවත් දිවි නසා ගන්නෙ නම් නෑ....මම ඉන්න තාකකල් ජිවිතේ විදිනව🤗❤️

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 3 ปีที่แล้ว

    ජීවත් වෙද්දි අනත්වත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා..ඒ ප්‍රශ්න හමුවේ ජීවිතය පවා එපා වෙන අවස්තා නැතුවමත් නෙමෙයි.ඔබ කියනවා වගේ ඒ හැම අවස්තාවකම ඇස් ඉස්සරහ මැවෙන අම්මගෙ රූපෙ හැමවිටකම මරණීය හැඟීම වෙනස් කරනවා..
    ඇත්තෙන්ම මේ වචන ඖදුම විදිහට හදවත ස්පර්ෂ කරනවා.ගොඩක්ම දැනුනා.
    තෙරුවන් සරණයි ඔබට..

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +5

    ආදරෙයි සර්
    දීර්ඝායුෂ පතනව ඔබට ✌
    🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @maithreechandu9268
    @maithreechandu9268 3 ปีที่แล้ว +8

    සතියකට එක video ගානේ ඕනී

  • @user-go9xl9gt9m
    @user-go9xl9gt9m 3 ปีที่แล้ว +3

    මේ වචන හරියට කනට මී රස වගේ...
    ගොඩක් පිං සර් ඔබට......🙏🙏🙏

  • @sandaliruwanthika3452
    @sandaliruwanthika3452 3 ปีที่แล้ว +4

    Thenk you sar matath hithila thibuna prashnayak awama merenna eka sar nisa nethi una thenk you so mach 🙏🙂

  • @chathuranganiperera8084
    @chathuranganiperera8084 3 ปีที่แล้ว +1

    හැමදාමත් ජීවිතය බින්දුවටම වැටිලා මුලු ජීවිතේම එපා වෙලා ජීවිතය නැති කරගන්න හදපු වාර අනන්තයි.නමුත් කාලය මට හැමදේම කියල දුන්නා.සර් කියල දෙන හැම වචනයක් පාසා හදවතට මාරම සැහැල්ලුවක් දැනෙනවා .ගොඩක් පින් අකිල සර්.විනාශ වෙන්න යන එක ජීවිතයක් හරි රැකෙනව නම් සර්ටත් සර් මවපු දෙමාපියනට ත් ගොඩක් පින් අයිති වෙනවා .තප්පරයක් හෝ සර් එක්ක සැබෑවට කතා කරන්න පුලුවන් උනා නම්.....

  • @d.c.d.liyanage.544
    @d.c.d.liyanage.544 3 ปีที่แล้ว +2

    Aththa kathawa sir.

  • @nilukakumari5730
    @nilukakumari5730 ปีที่แล้ว +1

    හැම වචනයක් වචනයක් ගානේ මගේ හිත හදා ගන්න පුළුවන් උනා සර්ට පිං 🙏

  • @bodhininirosha544
    @bodhininirosha544 3 ปีที่แล้ว +1

    Ow ridawapu ayata sthuthi wantha wenna ona. A aya tamai jivithe shaktimath karaganna udau kale. Oyage adahas watinawa Mr.Vimanga. thank you.

  • @risendieruwansa7982
    @risendieruwansa7982 3 ปีที่แล้ว +3

    මම ඒ..දවස්වල හිතුවේ...සත්තු ත් එකක් කතා කරන රහස දැන ගෙන හිටියේ..දොස්තර හොද හිත විතරයි..කියලා..
    බලාගෙන යනකොට අකිල සරුත් නිකම්ම ඉදලා නෑ..ඉස්සරහට පුලුවන් නම්..අනිත් සත්තුත්..එක්කත් කතාතරලා..විස්තර දාන්න👍

  • @chamindiiresha4436
    @chamindiiresha4436 3 ปีที่แล้ว +2

    ඒ කතාව නම් හදවතටම දැනුනා..
    ගොඩක් ආදර්ශමත් වචන ටිකක් සර්.

  • @snehashabir8688
    @snehashabir8688 3 ปีที่แล้ว +5

    කාලයට උච්ත කතාවක් සර් 💕💕🙏🙏

  • @lakmalichathurika2183
    @lakmalichathurika2183 3 ปีที่แล้ว +3

    ජිවිතේ දුකක් වින්දොත් සතුටත් කවදා හරි ලැබෙයි ,එහෙම හිතලා හිත ශක්තිමත් කරගත්තොත් ජිවිතේ දිනන්න්න පූලුවන් නේද සර්

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං සර් ජිවත් වෙන්න කියලා දෙනවට🙏 තෙරුවන්සරණයි

  • @kosalamanchanayaka1754
    @kosalamanchanayaka1754 3 ปีที่แล้ว +2

    සර්ගෙ කතාවේ හැමදාම තිබුණ දෙයක්.. හිත හයිය මිනිහෙක් වෙන්න❤💪

  • @Yethmi3
    @Yethmi3 ปีที่แล้ว

    සර් ඔබතුමාට ගොඩක් පින් සර්ගෙ අම්මට තාත්තාට ගොඩක් පිං මේ වෙලාවෙ මන් මගේ ජීවිතේම අත අරින්නයි ගියේ මොකක්දෝ හේතුවක් නිසා ආයෙත් මගේ ජිවිතේ දිහා හැරිල බලන්න හිතුනා මට කියන්න කවුරුත්ම නෑ අහන්න කව්රුත් නෑ සර් සැරෙන් සැරේ මගේ හිතට එන්න ගත්තේ මන් මැරෙන්න ඕන කියල 😢😢 ඒ වෙලාවෙ තමයි මන් මේ වීඩියෝ එක බලන්නේ ආයෙමත් සර්ගෙ මේ වචන නිසා අමාරු උනත් දරාගන ජිවිතේ ඉස්සරහටම යන්න මගේ හිතට හයිය ගත්තේ සර්ගෙ මේ වචන නිසා අනේ සර් ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🥺

  • @navodyadilmi9988
    @navodyadilmi9988 3 ปีที่แล้ว +1

    hithata waduna sir mara vidiyata thank you

  • @manisham5585
    @manisham5585 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතිය සර්......................🙏🙏🙏ඇස් දෙක පියගෙන අහන්න හිටියා හදවතේ තිබුනු ප්‍රශ්නවලට උත්තර හොයගත්තා ...

  • @dilshanvimukthi1043
    @dilshanvimukthi1043 3 ปีที่แล้ว +4

    හදවත ටම දැනුනා සර්..ආදරෙයි.❤❤

  • @sureshsuresh-sz2gf
    @sureshsuresh-sz2gf 2 ปีที่แล้ว +1

    අකිල සර් වාගේ කේනෙක් මගේ මුලු ඡවිත කා⁣ල්ම දැකලා නැ සර් සර්ට බුදු සරනයි සර්

  • @prasadinidilukshi6278
    @prasadinidilukshi6278 3 ปีที่แล้ว +2

    අනේ සර් මට සර් එක්ක ඇත්තටම කතා කරන්න ආසයි සර් .. සර්ගේ video හැම එකක්ම මන් බලනවා සර්. මාත් ආදරෙන් පැරදුන කෙනෙක් 😪

  • @user-ov6cl3tu7z
    @user-ov6cl3tu7z 10 หลายเดือนก่อน

    සර්ට ගොඩාක් පින් සර්ගේ මේ කතාව අහලා මැරෙන්න හිතන අපි වගේ අය ගොඩාක් හිත හයිය කර ගන්නවා .

  • @anomadamayanthi1035
    @anomadamayanthi1035 3 ปีที่แล้ว

    ජීවිතේ එපාම වෙලා ඉන්න වෙලාවක ෆෝන් එක පවා එපාවෙලා හිටිය වෙලාවක අහම්බෙන් වගේ ෆෝන් එක අතට ඇරන් නිකමට වගේ you tube එකේ උඩ පහල ගියා අහම්බෙන් වගේ සර්ගෙ කතාමතක් වුනා මේ කතාව ඇහුවම හිතට පුදුම සැනසිල්ලක් ශක්තියක් ආව අද මම බිංදුවටම වැටිල ඉන්නෙ ඒත් අද ඉදන් නැගිටිනව බිංදුවෙ ඉදන් සර්ට ගොඩක් පිං 😘😘😘😘😘