Akila Vimanga Senevirathna - Sinhala | Episode 87 | හෙල්මට්වලින් ගහන ළමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
    #akilasir #akilavimangasenevirathna

ความคิดเห็น • 2.1K

  • @sandaruwandisanayaka
    @sandaruwandisanayaka ปีที่แล้ว +1080

    යුනිෆොම් එකක් ඇදලා තුවක්කූවක් අතට ගත්තත් අම්මා තාත්තා කියන දෙ තාමත් අහනවා එයාලා හරියට මාව හදපු නිසා♥️❤️

    • @budusaranayi5102
      @budusaranayi5102 ปีที่แล้ว +37

      Respect කොල්ලො ❤️❤️❤️

    • @arunidineshika5315
      @arunidineshika5315 ปีที่แล้ว +23

      Ahannath sathutui

    • @hjssrilanka
      @hjssrilanka ปีที่แล้ว +31

      එහෙනම් ආයේ විනය ගැන දශමයක් වත් අඩු නෑ....

    • @Alongking446
      @Alongking446 ปีที่แล้ว +19

      😭😭🤩🤩🥰🥰 එකෙන්ම respect

    • @kandygirl5789
      @kandygirl5789 ปีที่แล้ว +11

      Recpect u

  • @Rojiii7020
    @Rojiii7020 ปีที่แล้ว +135

    අදටත් අපි අම්මා තාත්තාට බයයි... ඇත්තටම ඒක ගෞරවය...අපේ අම්මා තාත්තා එදා අපිට වැරැද්ද දැකලා දීපු දඩුවම් නිසා අද අපිට කාගෙවත් දුකකට හේතු වෙලා නෑ..අපිට ආඩම්බරයි ඒ වගෙ දෙමවුපියො ලබුන එකට.අම්මා තාත්තා දරුවන්ගෙ සතුට වෙනුවෙන් ඕනිම දෙයක් කරනවා.දියුනු ලෝකෙට පේන්න දරුවා සතුටු කරනවට වඩා දරුවගෙ අනාගතේ කියන ලස්සන ලෝකෙට පේන්න දරුවා සතුටු කරනවනම් එතන දෙමවුපියො දිනලා ඉවරයි❤කවුරුත් නොකරපු සුපිරිම කතාවක් සර්..🙏

  • @Tharu_532
    @Tharu_532 ปีที่แล้ว +145

    අම්මා තාත්තා ජීවතුන් අතර නැතුවත් මේ තරම් දුරක් ඇවිත් ලස්සනට ජීවත් වෙන්නේ වැඩිහිටියන්ගෙ අවවාද නිසා...දහම් පාසලේ අනුසාසනා නිසා ..සර් ඔබතුමාගෙ කතාව හිතටම වැදුනා❤️❤️❤️❤️

    • @dinubaba3224
      @dinubaba3224 ปีที่แล้ว +4

      Ow eka aththa 🥰☣️⛓️

    • @punchinilamew.m6414
      @punchinilamew.m6414 ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීම හරි
      ළමයි හුරතල් කිරීම ආදරය නොවේ .ආදරෙයි නම් යහපත් ළමයින් සමාජයට යොමුකලයුතූයි.එවිට සමාජය ඉබේම නිවරදි වේවි මේ සමාජය අනෙක් අතට ගියේ 1985 ට පස්සෙ. ඒ ළමයි සමාජයට ආවෙ 2000 ආසන්නයේ.ආත්මාර්ථකාමිත්වය සමාජ ගතවීම තමයි මෙහි මූලික වරද.ඉන් රටට ලැබුනෙ ගුරුගවුරවය නැති ,වැඩිහිටියන් අදුරන්නෙ නැති දරු පරපුරක් රටට දායාද විමය.

    • @ravidilshan3806
      @ravidilshan3806 7 หลายเดือนก่อน +1

      Oya rtada inna

    • @Tharu_532
      @Tharu_532 7 หลายเดือนก่อน

      @@ravidilshan3806 ow

  • @tharudasanayaka3951
    @tharudasanayaka3951 ปีที่แล้ว +22

    හිතට වදින විදිහට ආදරණීයව ජීවිතේ ගැන කියලා දෙන අපේ සර්. සර් කියන දේවල් හැමදාම ඇත්ත.❤️❤️
    Respect සර් ❤️❤️
    2022 A/L Batch 😍

  • @krishaninisansala8021
    @krishaninisansala8021 ปีที่แล้ว +99

    අම්මා කෙනෙක් හැටියට සර්ගේ කතාව මම අනුමත කරනවා දරුවන්ට වරදට දඩුවම් දිය යුතුයි

  • @pasindudilanka3964
    @pasindudilanka3964 ปีที่แล้ว +57

    තාත්තගේ අතින් පස්ස පැත්ත රතු වෙන්න කාපූ නිසා තමයි මම නම් අද මේ ඉන්න තත්වෙන් ඉන්නේ. සර් කියපු කතා සම්පූර්ණ ඇත්ත. ❤

  • @dilsharaushani1825
    @dilsharaushani1825 ปีที่แล้ว +19

    මම වයස 30 ක කෙනෙක් සම්පුර්ණ කතාවම ඇත්ත.මම තාම දෙමාපියෙක් නොවුනත් අපිටත් තේරෙන ටික අපිට වඩා වැඩිමල් අයට නොතේරෙන එක තමයි හොදම හිනා යන වැඩේ.තමන් ට තරැණ කාලයක් තිබිලා නැහැ වගේ හැසිරෙන දෙමාපියොත්,වැරදි කරනවා දැක දැක මගේ දරැවා අනේ හරිම හොදයි ඕවා මේ පොඩි වැරදි කියලා කියවන දෙමාපියොත්,අනිත් දරැවන්ව පහත් කරලා දුප්පත් පොහොසත් කම් දරැවන්ගේ ඔලුවට දාලා වන්සේ කබල්ගාන දමාපියොත් මේ දේවල් හිතට ගන්න ඕනේ හොදට.මම හරිම අහම්බෙන් දැක්ක vdo වුනත් කතාව හොදට ඇහුව්වා.ලමයිනුත් හිතන්න තමන්ට හොද අනාගතයක් ඕනේ නම් ඉගෙන ගන්න හම්බෙන පොඩි කලේයයි,ඒක කරන්න.

  • @supunlakshika2583
    @supunlakshika2583 ปีที่แล้ว +23

    ඉගෙන ගෙන කැම්පස් එකකින් එලියට ඇවිත්, රස්සාවක් කරන ගමන්, ගෙදර අම්මා තාත්තා බලා ගන්න මම තාමත් ඒ අය ඉස්සරහා කථා කරන්න ඇත්තටම බයයි. ඒ බයට වඩා ගරුත්වය. එහෙම හදපු වඩපු දෙමාපියන් හැමදාම මගේම වේවා..

    • @නිල්මිනී
      @නිල්මිනී หลายเดือนก่อน

      මමත් පුතාලා තුන්දෙනෙකුගේ අමිමා කෙනෙක් සර් සමිපුර්ණ ඇත්ත❤❤❤

  • @dileemafdo5301
    @dileemafdo5301 ปีที่แล้ว +182

    මමත් 90 න් ගනන් වල සර්. ඒ කාලේ අපේ තාත්තා මට නෙලපු නිසා තමා සර් අද කාලේ ලමයි කරන කියන දේවල් අපිට පුදුම වගේ. මගේ දෙමාපියන් ට පින් මට ගැහැව්වට. මගේ අතට දුරකතනයක් අවු.19 ක් වෙනකන් නොදුන්නට. ඇත්තටම මගේ දෙමාපියන් ට පින්. අදටත් සමාජේ ලස්සනට කාටත් වරදක් නොකර ජීවත් වෙන්න කියා දුන්නූ දෙමාපියන් ට මගේ දෙවියන්ට පින් ❤️🙏. සර් ට හුගාක් පින් අපේ හිත් වල තියන ලස්සන අදහස් හැමෝම එක්ක බෙදාගෙන සමාජෙට ආදර්ශයක් දෙනවට. ❤️🙏

  • @kanchanajayasekara4426
    @kanchanajayasekara4426 ปีที่แล้ว +48

    මාත් ගුරුවරයෙක් අකිල සර් , මං සර්ගේ කතාවට 100% එකගයි.. අද ඔබ වගේ ගුරුවරු තමා මේ ලංකාවට අවශ්‍ය 👍👍👍❤

  • @lukmasingheranasinghe5139
    @lukmasingheranasinghe5139 ปีที่แล้ว +6

    100%ක්ම ඇත්ත කතාව.අපේ අම්මලා අපිව හදපු විදිහ ගැන ඒ් දවස්වල එපා උනාට දැන් හිතෙනවා එහෙම කරේ නැත්තම් අපි මෙතන නෑ කියලා

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +40

    අම්මා කෙනෙක් හැටියට සර්ගේ අදහසට මම සියට දාහක් ගරු කරනවා ඉස්තුතියි. සර් ඔයාට 🔥🔥🔥🙏🙏🇸🇦🇸🇦❤❤

  • @sandalidivanjana9876
    @sandalidivanjana9876 ปีที่แล้ว +217

    පේන කියනවා වගේ හැමදේම කිවුවා ජීවිතේ කවදාවත් සර්ගෙන් ඉගෙන ගෙන නැහැ ඉගෙන ගන්න වෙන්නෙත් නැහැ ඒ සිංහල කරන්නැති නිසා ඒත් ජීවිතේ හදාගන්න පුලුවන් ඕන තරම් දේවල් සර්ගෙන් ඉගෙන ගන්න පුලුවන් Respect sir ආදරනීය ගුරුවරයෙක් ❤️💪💪🌹

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @hemaliyanage6673
      @hemaliyanage6673 ปีที่แล้ว +3

      නියම කතාව

    • @niroshafernando9697
      @niroshafernando9697 ปีที่แล้ว +4

      ඇත්ත කතාව ❤️❤️❤️

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      ඉස්සරහට සුක්කානමෙන් හරි ලැප්ටොප් එකෙන් හරි ගහයි මැරෙනකම්ම.

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 ปีที่แล้ว +557

    අම්මා කෙනෙක් හැටියට සර්ගෙ කතාව සීයට දාහක් මම අනුමත කරනවා.වරදට දඩූවම දිය යුතුමයි.

    • @inokawijethunaga5828
      @inokawijethunaga5828 ปีที่แล้ว +16

      මාත් ආසම ගුරුවරයෙක්.සම හරක්ට සර් කියන දේ නොතේරෙන එක හරිම කනගාටුදායකයි..

    • @dulanjaleeapsara4357
      @dulanjaleeapsara4357 ปีที่แล้ว +4

      Attamai sir. Demaupiyan lamaita bayai demupiyan lamaita taramwat mole neda

    • @Merigo-de-piyare
      @Merigo-de-piyare ปีที่แล้ว +7

      මරු හරක් කියන්නේ උඹලා වගේ උන්ට තමා

    • @chamindasampath8422
      @chamindasampath8422 ปีที่แล้ว +3

      දෙමාපියන්ට හිතට වදින්න ඕන මේ ඕවදන් වලට බොහොම පිං

    • @anulaswaranalatha5148
      @anulaswaranalatha5148 ปีที่แล้ว

      @@inokawijethunaga5828 හරිම ගොනෙක්

  • @maheshikahettige1587
    @maheshikahettige1587 ปีที่แล้ว +17

    අම්මාකෙනෙක්... ගුරුවරියක්.. විදිහට sir ගේ ඍජු කතාව පිලිගන්නවා.. මෙවැනි දැනුවත් කිරීම් දිගටම කරගෙන යෑමට ශක්තිය ලැබේවායි.. ප්‍රර්ථනා කරමි. බුදුසරණයි 🙏🏻

  • @pahantharu9242
    @pahantharu9242 ปีที่แล้ว +32

    කතාව ඇත්ත සර්...අහංකාර දෙමවිපියන් මකවල හදල ගන්න කාලෙ දැන් ඇවිත් තියෙන්නෙ...දරැවො මරැවො කරන දෙමවිපියන් පුනරුත්ථාපනය කල යුතු කාලය පැමින ඇත.❤❤❤🙏🙏🙏🙏

  • @hasinipoornima4687
    @hasinipoornima4687 ปีที่แล้ว +266

    100% එකඟයි සර්.නිවැරදි පවුල් පරිසරයක හැදෙන ළමයෙක් කවදාවත් වැරදි පාරෙ යන්නෑ.

    • @romwij
      @romwij ปีที่แล้ว +2

      රනිලුත් හිටියේ එහෙමනේ.

    • @SnapSnippetS2
      @SnapSnippetS2 ปีที่แล้ว +2

      @@romwij oh noo 🤣🤣🤣

    • @Merigo-de-piyare
      @Merigo-de-piyare ปีที่แล้ว

      අනේ රෙද්ද...

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      ඉස්සරහට සුක්කානමෙන් හරි ලැප්ටොප් එකෙන් හරි ගහයි මැරෙනකම්ම.

  • @akalankaweerakoon6937
    @akalankaweerakoon6937 ปีที่แล้ว +327

    කනට නොව හිතට වදින ඇත්ත කතාවක් 😍

    • @tillakjayakody2683
      @tillakjayakody2683 ปีที่แล้ว +1

      MEVIDIYATA. GIYOTH. A TIKA. WENNA. WEDI. DAWASAK. YANA. EKAK. NE.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ලෝකයේ මොනතරම් සංකල්ප, ධනවාදී හෝ සමාජවාදී විවිධ දේශපාලන න්‍යායයන් බොහෝ තිබුනත් රටක හොරු දූෂිතයන් බහුතරයක් වැඩිනම් ඒ රට කවදාවත්ම සැබෑ ලෙස දියුණු වෙන්නේ නැහැ, වැටීමක් හැර, 1948 නිදහසෙ සිට දෙවියන් වහන්සේට විරුද්ධ අහංකාර උඬ්ඟු පුරාණ අභිමානවත් සාතන්ගේ වැටීමට සමානවම හැම ආණ්ඩුවකින්ම වැටීමක් මිසක් රටට කිසිම ආණ්ඩුවකින් හරියාකාරවම දියුණු වීමක් සිදු උනේ නැහැ, හිරේ ඉන්න අවශ්‍යම අය පාර්ලිමේන්තුවට ජනතාව තෝරල යවන ක්‍රමය තුලින් ඔප්පු වෙනවා, හොඳටම කරන කෙනෙක්ව බහුතරයක් ජනතාව තෝරල යැව්වා,ලෝකයේ කිසිම රටකට බැහැ හොරු සමග එකට නැගිටින්න, එවැනි රටක් මුලුලෝකයටම විහිලුවක්, මුලු විශ්වයේ සදාකාලික නොවෙනස් සාධාරණ නීතිය හමුවේ ලොකු විහිලුවක්, කුමන ආණ්ඩුවක් රජකම් කළත් විශේෂයෙන්ම රජයට එරෙහි යුද්ධයක් නැති අවස්තාවක දී හැර හමුදාවේ හෝ පොලීසියේ අය මැදහත් කරගෙන හෝ වෙනත් ආකාරයකින් මිනිසුන් මහ මග මරා දමනවානම් හිර ගෙවල් ඇතුලේ මරා දමනවානම් මහජනතාවට සේවය සලසන රාජ්‍ය ආරක්ෂක අංශ මැදහත් කරගෙන නීතියයෙන් නියම කර ඇති බරපතළ වැරදි කරුවෙකු විදුලි ආධාරයක් නැතිව 100% මිනිස් ප්‍ර‍යත්න වලින් එහෙම නැතිනම් ජනාධිපති අණක් පොදු නීතිය හරහා වග විභාගයක් නැතිව බොහෝ මිනිස්සුන් හෝ එවැනි වරද කරුවෙකු ජනාධිපති වරයාගේ කැමැත්තට පමණක් මරාදමන්න රජයේ සේවකයන් ලවා කටයුතු කරනවානම් රාජ්‍ය සේවකයන් ලවා මහජනතාවට විවිධ පීඩා පමුණුවනවානම් එය මුලුමනින්ම දූෂිත රජයක්, ව්‍යාජ ආණ්ඩුක්‍රමයක්, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ පාලනයක්, යම් වරදක් කළ කෙනෙක් නීතියෙන් මරණ දණ්ඩය ලබා ඇති පුද්ගලයෙකු විදුලි ආධාරය ඇතිව පමණක් මිය යා යුතුයි, වත්මන් දියුණු තත්වය තුල, පුරාණයේ ඊට පමණක් සීමාවූ වෙනම අලුගෝසුවන් සිටියා, යුද්ධයක් නැතිව හැම රාජ්‍ය නිලදාරියෙකුට මිනිස් ගාතන වෙනත් පාර්ස්ව කරුවන්ට නියමිත වැඩකොටස් රාජ්‍ය නිලදාරින් යොදාගෙන සිදු කරන්න බැහැ ඒක සාදාරණ නැහැ,දැන් සමහර රාජ්‍ය සේවකයන් කුඩු බිස්නස් කරනවා, එකම දේශපාලනයට පමණක් වැඩ කිරීම රාජ්‍ය විරෝධියි සියලුම රාජ්‍ය නිලදාරින් හැකි සෑම වරදිකින් නිදහස් පවතින ආණ්ඩුවට පමණක් සේවය කරන නුසුදුසු අණ ක්‍රියාත්මක නොකර නුසුදුසු දේට දායක නොවී මහජනතාවටත් රටටත් සේවය කළ යුතුයි, එය රටට සදාචාරාත්මක දෙයක්, ලංකාවේ බහුතරයක් මහා උඬ්ඟු මෝඩ අය නිසා නැවත 225ක්ම ජනාතාව කොහොම හරි බලෙන් කරහගෙන බලයට ගේනවා, එක දැන් ලංකාවේ ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් එකක් වෙලා වර්තමානයේ තම පවුලේ සාමාජිකයන්ට වඩා දූෂිත දේශපාලනයට අති විශාල ගෞරවයක් භක්තියක් දක්වනවා සමහර අය,සමහර හාමුදුරුවෝ බුදුදහම මුල් කරගෙන බිහිෂුණු දූෂිතය ආරක්ෂා කරගන්න හැකි සෑම උත්සාහයක් ගන්නවා, සමහර අය බවුද්ධ හිට්ලර්ලා බලයට ගේන්න හදනවා, ඒ තුලින් ජනතාව ඉල්ලන කුඩු, අයිස්, අරගල,වංචා,දූෂණ,මිණීමරුම්, හොරකම්, ප්‍රචන්ඩ ක්‍රියා, පෝලිම්, අකාලයේ මරණ, වැඩි කරගන්න වෙහෙස මහන්සිවෙනවා, ලෝක ඉතිහාසයේ දී දෙවියන් වහන්සේට පමණක් විරුද්ධව නැගී සිටි බොහෝ බලවත් රාජ්‍යයන් සහ රටවල් විනාශවෙලා ගිහින් තිබෙනවා, දෙවියන් වහන්සේට විරුද්ධ සෑම දෙයක්ම මිහිපිටින් අතුරුදහන් වෙලා යනවා, අනාගතයේ දී නැගී එන ප්‍රීමේෂන්ලාව සැබෑ ගනනය කිරීම්වලට අනුව සහ ඔවුන් විසින් ලෝකයට ඇතිකරන අතී භයානක දේට සමානව ඔවුන්ට පමණක් සුදුසු ඔවුන්ගේ අපරාධයට සමානවම පුරාණයේ දී ලෝකය බිහිවෙන්න පෙර නියම කර තිබූ පුරෝකතන නියමයන්ට අනුවම තුන් දිනක් ඝන අන්දාකාරය තුල දී දෙවියන් වහන්සේ රිජුව මැදහත් වී ඔවුන් සදහටම විනාශකරනවා, ඔවුන්ගේ විනාශය ස්භාවිකව මිනිසා දකින්න හොඳ නැහැ, ප්‍රීමේෂන්ලා ලෝකයට ඇතිකරන අතී භයානක පාපයන් සාමාන්‍ය මිනිස් මොලයට වටහාගන්න බැහැ ඊට හේතුව ඔවුන් වෙන්ත තලයකින් සහ වෙනත් මානයකින් ඉතා රහසිගතව ලෝකයට නපුරු බලපෑමක් ඇති කරන නිසා නමුත් ලෝකයේ සෑම ආගමක සමහර පුද්ගලයන් මේවාට සම්භන්ද නැහැ නමුත් වක්‍රකාරව ඉතා රහසිගතව සිටින ප්‍රීමේෂන්ලා හැකි සෑම කෙනෙක්ම ඔවුන්ගේ වහලුන් ලෙස තබාගන්න කටයුතු කරනවා ඊශ්‍රායලයට විරුද්ධව ඊට සමාන බලයක් නිර්මාණය කරගත් ප්‍රීමේෂන්ලාගේ නපුරු කීර්තිය සාමාන්‍ය මිනිස්සුන්ට ඒ අය නිකන් දෙන්නේ නැහැ,අනිවාර්යයෙන්ම ඒ පවුල් වල උපත ලැබූ කෙනෙක් විය යුතුම නිසා, අනාගත ලෝකයේ විශ්ව සාදාරණ නීතියට හෘදසාෂියට පමණක් කටයුතු කරන බොහෝ අයව අනිවාර්යයෙන්ම ප්‍රීමේෂන්ලා විසින් මරා දමනවා,මේ දේ කිසිසේත්ම බොරුවක් නෙමෙයි ලෝකයේ හැම දෙනාම මුදල් පසු පස හඹා යන විට මුලු ලෝකයෙන්ම සුලු පිරිසක් පමණක් අනිවාර්යයෙන්ම හෘදසාෂියට පමණක් අවනත වෙනවා.

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 ปีที่แล้ว +43

    ඇත්තටම ඒ කතාව හරි හැම දෙමාපියන්ට හිතට ගන්න ඕන වචන පෙලක් තෙරුවන් සරණයි ඔබ තුමාට.....

  • @chamika_sandaruwan
    @chamika_sandaruwan ปีที่แล้ว +47

    අම්මට තාත්තටවත් සෙකන්ඩ් වෙන්න එපා කියලා අමනුස්සකම් උගන්නන ගුරුවරුන් සිටින රටක මා දුටු උතුම් මිනිසෙක්. ඔබේ දිවිය සාර්ථක වීමට මේ පිනම ඇති සර් 🙏🙏🙏

  • @Notybro
    @Notybro ปีที่แล้ว +35

    ඇත්ත සර් ... මම ළමයෙක් නෙමෙ දැන් වයස 35ක් .. හැබයි සර් මම අපේ රටෙ ටිවුෂන් වලින් සල්ලි හොයන ගමන් රටෙ අනාගත පරපුර වෙනුවෙන් වැඩක් කරන සර් වගේ අයව follow කරනවා .ඇත්තටම මම දැන් ඇත රටක දුක් විදින මනුස්සයෙක් සර් මම හිතන්නේ සර්ලා මෙ කරන මෙහෙය එදා අපිටත් තියෙනින ඇති හැබයි අපිට නොතෙරෙන්න ඇති සර් ... මගේ මෙ comment එක බලන නංගිලා මල්ලිලාට මම කියන්නේ මෙම ගුරුවරුන් ලග ඉගනගෙන විභාගේ විතරක් පාස්වෙන මොඩයෝ වෙන්න එපා .. දරැවනේ මෙ කියන දේවල් තේරුම් ගනිල්ලා එකයි මෙ ගුරැතුමාගෙයි එකම පැතුම❤❤❤

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 ปีที่แล้ว +86

    මන් කමෙන්ට් එකක් දාන්න ආවේ අයියට බැනල යන්න .. වීඩියෝ එක ඉස්සරහට යද්දි තමයි වගේ හිතේ තිබ්ද අදහස කිව්වේ. " දෙමාපියෝ දරුවො හැදුවනම් උන්ට හොද නරක කියා දෙන්න දෙමාපියෝ දැනගන්න ඕනි." අර ලමයිගෙ දෙමාපියෝ දරුවන්ට දකින් හිටිය නම් අකාලේ ජීවිතයක් නැති නොවෙන්නත් , අර තුන්දෙනාගේ ජීවිත කාලකන්නි නොවෙන්නත් ඉඩ තිබ්බා.😓

    • @nethmi.249
      @nethmi.249 ปีที่แล้ว +6

      මටත් ..පටන් ගද්දී මල පැන්නා..ඇයි යකූ හැමෝම කොල්ලන්ව එල්ලා මරන්ඩ කියනවා..😁

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว +1

      Phone thiyagena..horen helu wali balala mada kipuna un wadi podi kalema kalaawe ringanawa...kasade hoyanne...

    • @Merigo-de-piyare
      @Merigo-de-piyare ปีที่แล้ว

      ගොං කතා කියන්න එපා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +33

    මෙි වගේ පිං වත් දරැවන් අපේ රටට වාසනාවන්තයි දිර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි .

  • @mannuyapa8523
    @mannuyapa8523 ปีที่แล้ว +55

    ගංජා වල අගය සමාජයට කියන සිංහල ගුරැවරැන් එක්ක බලද්දි ඔබතුමා මටනම් විශිෂ්ඨයෙක් ❤

    • @Prarthana-e2x
      @Prarthana-e2x ปีที่แล้ว

      Thank you Sir.
      Agreed, with all your points 🙏🙏🙏.

    • @rewdonmemes4920
      @rewdonmemes4920 ปีที่แล้ว +2

      ගංජා සිංහලයා කඩේ යන පිස්සෙක්නෙ

    • @janushasulakshani7997
      @janushasulakshani7997 ปีที่แล้ว +1

      Sannasgala 🤔

  • @raveendralaksiri4617
    @raveendralaksiri4617 ปีที่แล้ว +15

    මම නම් බැඳලවත් නෑ ඒත් මගේ youtube ජීවිතේ දැකපු අහපු හොඳම වීඩියෝව තමා මේ සර්ගෙ මේ පැහැදිලි කිරීම.ස්තූතියි මේ වගේ වීඩියෝ තවත් දාන්න.

  • @amiru6738
    @amiru6738 ปีที่แล้ว +92

    දැන් පොඩි උන් මිනී මරනවා ...😑 අපි ඔය වයසෙදි තාත්තට හොරෙන් වෙලේ සරුංගල් අරින්න ගිහින් නිල් වෙන්න ගුටි කාපුවා අදටත් මතකයි 😁........ ඒ කාපු කෑම් වල ප්‍රතිපල අද බුක්ති විදිනවා 🤗....... අරක්කු සිගරට් වැරදි වලින් තොර ජීවිතයක් ගෙවන්න අපිට පරිසරය හැදලා දුන්නා 🥺....

  • @lorenzogaming7373
    @lorenzogaming7373 ปีที่แล้ว +11

    කවදාවත් වැරැද්දක් කරලා නෑ මට අවුරුදු 21 යි කවදාවත් දෙමාපියන්ගෙන් ගුරුවරුන්ගෙන් ගුටි කාලත් නෑ පොඩි උන් තුන් දෙනෙක් කරපු දේකට ඇයි අපේ generation එකටම බනින්නේ☹️

  • @Melora564
    @Melora564 ปีที่แล้ว +27

    ඇත්ත අපේ අම්මල තාත්තා ල අපිව ලොකු කරපු විදියට නෙවෙයි දැන් අම්මල තාත්තා ල..අද අපි ඉන්න තැන ගැන සතුටුයි ඒ අපේ දෙමාපියන් නිසා ❤️

  • @roubyrouby1488
    @roubyrouby1488 ปีที่แล้ว +84

    අපේ රටේ 80/90 වේ දෙමාපියන් හො ගුරුවරයෙක් දිහා ඔලුව කෙලින් කරලා බලන්නේ නැ අදටත් ඒ ගෞරවය අපේ හිත් වල තියෙනවා ඒ ගුණ දම් අද කියෙන් කිදෙනටද තියෙන්නේ

    • @roubyrouby1488
      @roubyrouby1488 ปีที่แล้ว +1

      @@nandamenike2789 එක ටියුෂන් වල වැරදි නෙමේ දරුවෝ මොනාද කරන්නේ කියලා හොයලා බලන්න වෙලාවක් නැති ස්මාර්ට් ෆෝන් වලට වහා වැටුන දෙමාපියන්ගේ වැරදි

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 ปีที่แล้ว +57

    සර්ගෙ වචන ටික රත්තරන් 🙏
    ගොඩක් වටින දේවල් ගොඩක් කිව්වා 💯 එක දරුවෙක් හරි,දරුවන්ගෙ දෙමව්පියන් හරි ඔලුව පහදා ගත්තොත් මේ වචන තේරුම් අරන් ලොකු දෙයක්.මේ රටේ අනාගතේ දරුවො 💯 මේක කියන මාත් තාම පොඩි දරුවෙක්

  • @santhieandrews1858
    @santhieandrews1858 ปีที่แล้ว +8

    ඔබ හරි .. අපි අදත් බයයි අපේ අම්ම තාත්තට ඒ දෙන්නම ජීවතුන් අතර නැතිවුනත් .. ඔබ කියන දේ හැම අම්මා තාත්තට හොඳ පාඩමක්..

  • @olipei2297
    @olipei2297 ปีที่แล้ว +2

    අපේ රටේ තරුණ පරපුර යහමග යවන්න දෙන තල්ලුව නියමයි sir. ඔබතුමා කිව්ව දේවල් ඔක්කොම ඇත්තම ඇත්ත. අදටත් මං හුඟක් සතුටුයි තරුණ කාලේ වරදින පාරවල් වලින් ඉබේම iwathwune කොහොමද කියලා. දෙමාපියන් තමයී ❤

  • @sampathjayasuriya5802
    @sampathjayasuriya5802 ปีที่แล้ว +90

    ඒ කතාව නම් ඇත්ත සර්...සර් ගෙන ඉගෙන ගෙන නැති උනාට සර්ගේ විඩියෝ වලින් ගන්න ගොඩාක් දේවල් තියෙනවා ළමයිට..ඇත්තටම වටිනවා සර්..

  • @samandias1679
    @samandias1679 ปีที่แล้ว +54

    ඇත්ත සර් 100ට 200ක් ඇත්ත. . ‌ දරුවෙක් වරදක් කලොත් අනිවාර්යෙන් දඩුවම් කරන්න ඕනි . . ‌හොද දරුවෙක් බිහිවෙන්නනම් සර් කියනදේ හරියටම හරි. . ‌

  • @nilangathisera7253
    @nilangathisera7253 ปีที่แล้ว +8

    Good job! සර් ගෙ කතාව ඇත්තම ඇත්ත එහෙම හැදුවනම් ලෝකෙත් මීට වඩා ලස්සන තැනක්.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +1

    මහත්තයෝ,ඔන්න ඔහොම මේ දරුවන් හදාගන්න දෙමව්පියන් දැනුවත් කරන එක නම් බොහොම හොඳයි.ඔබතුමාගේ කතාව සම්පූර්න ඇත්ත.තෙරුවන්සරනයි ජයවේවා

  • @udayanganinelu5678
    @udayanganinelu5678 ปีที่แล้ว +302

    දීර්ඝායුෂ ගුරු පියාණනි ඔබට!!! ❤️

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      ඉස්සරහට සුක්කානමෙන් හරි ලැප්ටොප් එකෙන් හරි ගහයි මැරෙනකම්ම.

  • @surekaalahapperuma452
    @surekaalahapperuma452 ปีที่แล้ว +121

    සර් කිව්ව හැම වචනයක් ම හරියටම හරි .අම්ම කෙනෙක් විදියට මට ආඩම්බරයක් දැනෙනව මගේ දරුවො මං ඒ විදියට හදන නිසා .තෙරුවන් සරණයි දෙවිපිහිටයි සර්🙏

  • @imashaanomadi5867
    @imashaanomadi5867 ปีที่แล้ว +2

    අදටත් අම්මා නිසා අපේ ජිවිතය මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් වුනා. Class ගියාත් හැමදේම අම්මාට කියන්න පුළුවන් ...🍃❤️ දුක සැප දෙක පුරුදු කරා. අම්මා තමාත් බයයි..... සර් ගේ vedio හැමදාම බලනවා. 👍😌

  • @rasodhyavidhyanjalee7628
    @rasodhyavidhyanjalee7628 ปีที่แล้ว +22

    අවුරුදු 19 වෙච්ච මාත් තාමත් අම්මගෙන් තාත්තගෙන් ගුටි කනවා ඇත්ත කතාවක් සර් මේක❤️

    • @dilsrifernando5061
      @dilsrifernando5061 ปีที่แล้ว +3

      වයස 39 ක් වූ මාත් තාම බයයි.මගෙ අම්මාට... ඒත් ඇ නපුරු චරිතයක් ද නොවේ...

    • @madushankarandimal7928
      @madushankarandimal7928 ปีที่แล้ว +4

      මට 26 මාත් එහෙමයි 😁

    • @Manushakawushal
      @Manushakawushal ปีที่แล้ว

      ඔයාගේ අම්මයි තාත්තයි ඔයාගේ කොහාටද ගහන්නේ....? ඔයාගේ පස්සපැත්තටද.....?

    • @Manushakawushal
      @Manushakawushal ปีที่แล้ว

      ඔයාගේ අම්මයි තාත්තයි ඔයාගේ කොහාටද ගහන්නේ....? ඔයාගේ පස්සපැත්තටද.....?

  • @kithminipresadini7719
    @kithminipresadini7719 ปีที่แล้ว +105

    අවුරුදු 23ක් වෙලත් මගේ මහත්තයට බයික් එකක් ගන්න දෙන්න බය මම ..🥺🥺🥺.ඔය වැරැද්ද මගේ දරුවෙක් කලානම් මම ඌව ජීවිතාන්තය දක්වා හිරේට දාන්න කියනව...මේ සමාජෙ ගැන මහ කලකීරිමක් තියෙන්නෙ .අර මනුස්සයත් පවු ගෑනිත් පවු දරු පැටියත් පවු .ඔය අසමත්ජාතියෝ තුන්දෙනාට මරන දඩුවම දීපල්ලා.බොරුවට දවස් 3ක් කූඩූවය දාලා ඇප මත නිදහස් කලොත් ලංකාවම ඒ දේට නැගී සිටින්න ඕන.🙏🙏තමන්ගෙ කෙනෙක්ට මේ දේ වුනාම දැනෙන්නේ කොහොමද කියල අපිට දැනෙනවනම් අපි මේ දේ වෙනුවෙන් නැගී සිටුමු.මුන්‍ය මරන දඩුවම ඉල්ලා සිටින්න 🙏🙏🙏🙏🙏

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම මේවට තමයි රැල්ලක් වෙන්න ඕනේ එතකොට අනිත් අයත් හැදෙයි

    • @deepikaweerasooriyayaarach40
      @deepikaweerasooriyayaarach40 ปีที่แล้ว +3

      Oya Hari,okun 3, aelala maranna ona mokada me Duka ungapawlwalatath denna ona 👍👍👍👍

    • @chandrikameepegamage7891
      @chandrikameepegamage7891 ปีที่แล้ว +2

      Ou aka aththa

    • @c.l2708
      @c.l2708 ปีที่แล้ว +1

      Prashnayak thamange wenakan..uttara darshanikai

  • @nethmi.249
    @nethmi.249 ปีที่แล้ว +215

    නියම කතාව සර්..එකෙන්ම එකඟයි.
    ළමයි නෙමේ එල්ලන්න ඕනා..උන්ව ඒ තත්වෙට පත්කරපු දෙමාපියෝ..😫😏

    • @ranjanikusumalatha8135
      @ranjanikusumalatha8135 ปีที่แล้ว +9

      Degollama Ellanna one

    • @thanushikasudarshani8807
      @thanushikasudarshani8807 ปีที่แล้ว

      @@ranjanikusumalatha8135 eka aththa

    • @aseladilshan60
      @aseladilshan60 ปีที่แล้ว +2

      Mehemai ammala heduvata lamaita samja denumak nedda

    • @herathhmsk9839
      @herathhmsk9839 ปีที่แล้ว +1

      Mata inne puthek mage mahaththaya nethi une eyata awrudu dekai masa thunai hemadema thaniyama kara duk vinda den eyata dahathi den mata eya passe yanna be gahanna baninna be puluwan ekama de jeewath wena vidiya kiyala dena eka vitharai

    • @ahmedsaif4781
      @ahmedsaif4781 ปีที่แล้ว +3

      සර් ඔයා හරි මට ඉන්නේ පුතාල දෙන්නෙක් ලමයට ආදරේ කියලා මරණ සහතිකය අතට දෙන අමිමෙක් තාත්තෙක් වෙන්න ඵපා අද ඔයාලගේ මෝඩ වැඩ නිසා ගෑනියක් තනි වෙලා දරැවන් හීරේ

  • @ruwankumara179
    @ruwankumara179 ปีที่แล้ว +14

    අයියා දිලා ඇති මට කනට අකුනු ගැහුවා මතක් වෙනකොට තාමත් තරු විසික් වෙනවා මම වෙන රටක හිටියත් අදටත් සිගරට් එකක්වත් බොන්නේ නෑ අයියා❤ තාත්තා ඊට ඒහා

  • @thisanyanunna06
    @thisanyanunna06 ปีที่แล้ว +105

    කිසිවෙකුගෙන් අසන්නට නොලැබුණු කාලෝචිත කතාවක් ❤

  • @user-yn8he2he4q
    @user-yn8he2he4q ปีที่แล้ว +11

    එතකොට සර් පවා ඒ කාලෙදී මෙහෙම නම් සරුගෙත් දෙමාපියන්ට ඔය කියන දේවල් අදාලයි.මමත් 2001 හැබැයි අපි අවුරුදු 16 දි තත්වය වෙනස්නේ.අපිට දෙමාපියන් ඔය ගැන ඇත්තටම මොකුත් කියලා දිලත් නෑනේ.හැබැයි අපි හොද කලා නිර්මාන රස වින්දා.අපි ජීවිතය කියලා දැක්කේ වෙන දෙයක් මේ කාලකන්නි දකින්නේ වෙන දෙයක්.ගහලා බැනලා හදනවට වඩා ඵලදායී දේව්ලුත් තියනවා .ඒකත් කියන්න වෙනවා.

  • @hashihashii537
    @hashihashii537 ปีที่แล้ว +18

    සර්, මම teach කරන්නේ Pre school එහෙක.. බබාලට වැඩක් කියා දෙනකොට දවසක් මගේ අතින් color pencils වගයක් බිම වැටුනා.. මගේ ලගම හිටපු බබාට මම කිව්වා "තරුල් ඔයි ටික ඇහිදින්න කියලා".. ඒ බබා මට කියනවා "ටීච ඔයානේ වැට්ටුවේ ඔයාම ඇහිදින්න ඉතිම් කියලා.." මම හැබැයි එයාටම කියලා ඇහිදගත්තා ඒවා ටික😁 සර් තාම උගන්නන්නේ ඉස්සර ඉපදුන ළමයින්ටනේ.. 2015 2016න් පස්සේ ඉපදුන ළමයින්ට සර් තාම උගන්නලා නෑනේ.. එයාලට තමයි හොදම දාර්ශනික අදහස් ටික තියෙන්නේ..😁😂

    • @LM-no4sz
      @LM-no4sz ปีที่แล้ว +2

      අපෝ ඒක නම් ඇත්ත මිස් 🤦‍♀️එන්න එන්න ඇට්ටර ලමයි තමා වැඩිවෙන්නෙ

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 ปีที่แล้ว +6

    ඔබතුමා කියන දේ ඉතාමත් වටිනා දැනුවත්කිරිමක් මේ දේ නොතේරෙනඑකයි තමයි වර්තමානයේ තියන විකුර්ති සමාජයක් ඇතිවිම ✌👍👍💐

  • @ravindrajayanath7705
    @ravindrajayanath7705 ปีที่แล้ว +6

    මේ කතාව සහතික ඇත්ත. අපේ තාත්තාලා අපිට ගහලා බැනලා හැදුවා. අපි බැදලා දැන් අපිටත් ළමයි ඉන්නවා . ඒත් අපි තාම තාත්තට මාර බයයි.

  • @kaneeshasewwandi2977
    @kaneeshasewwandi2977 ปีที่แล้ว +67

    වැරැද්දක් කරාම පොඩි කාලෙ ඉදන්ම ඒ වැරැද්ද පෙන්වලා ගැහුවට බැන්නට කමක්නෑ🥰.. පොඩි කාලෙ ඉදන්ම දහම් පාසල් යවන්න🙏.. ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, දවසේ තමන්ට හමුවෙන මිනිසුන් ට තමන්ගේ ළමයා ඉන්න තැන හොදින් කතා කරලා, ගරු කරලා පෙන්වන්න..😊 හොද නරක පොඩි කාලෙ ඉදන්ම කියලා දෙන්න..❤️

  • @maheshajayasinghe2608
    @maheshajayasinghe2608 ปีที่แล้ว +34

    දරුවො නෙවෙයි ඇත්තටම දැන් ඉන්නෙ. .මහප්පලා කියලා හිතන් ඉන්න පිරිසක්..අපි පාසැල් යන කාලෙ කිසිම ගුරුවරයෙකුට ළමයෙක් ගැහුවා කියලවත් අහන්න ලැබිලා නැහැ.අදටත් අපි අපේ ගුරුවරයෙක් මහපාරෙදි දැක්කත් දණ ගහලා වදින්න තරම් අදටත් අපි අපේ ගුරුවරුන්ට ගරු කරනවා..ඇයි අද කාලෙ මේ වගේ අසංවර දරුවන්ට ගෙදර දෙමවුපියෝ දඩුවම් නොදී නිදැල්ලෙ ඉන්න දෙන්නෙ.මෙහෙම ගියොත් ඉදිරියේදි අහිංසක දරුවො පවා ජීවිත වලින් වන්දි ගෙවයි.මේ ගුරුවරයට මෙහෙම අපරාධයක් කරපු දරුවන්ට නීතියෙන් උපරිම දඩුවම නියම කරන්න..ඒ ගුරුතුමන්ගෙ දරුවට පියෙක් අහිමි කල ඔවුන්ට දඩුවම ලබාදෙන්න..

    • @fathimafareena9048
      @fathimafareena9048 ปีที่แล้ว

      As sir said their parents should be punished not the children

  • @achalaunwin5436
    @achalaunwin5436 ปีที่แล้ว +9

    Absolutely. Very true. I'm a mother of 3 boys n this is the exact way I brought up our children. And that's the exact way our parents brought us up with correct values .
    Greatly appreciate your effort sir.
    God bless you 🙏

  • @nilushaappuhamy346
    @nilushaappuhamy346 ปีที่แล้ว +5

    තාත්තා නැතුව අපි අද මේ තත්වේ ඉන්නවා නම් ..ඒ අපෙ අම්මා ගේ කටෙර් සද්දේ නිසා.... ඒ බයට අපි හැදුන නිසා ❤️🙏

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +17

    සර්ලා, මුතුගල සර්, තිස්ස සර් ගොඩක් වටින දේවල් ජීවිතේ ට එකතු කරන ගුරුවරු පොතපතේ අධ්‍යාපනයට අමතරව.... මිනිස්සු විවේචන කළාට බණ කියනවා කියලා.., ඇත්තටම ජීවිතේ කියා නොදී, ගුණ ධර්ම, දහම ගැන කියා නොදී හදන මිනිස්සු සාර්ථක නැහැ, ඵලදායි නෑ සහ ප්‍රයෝජනවත් නෑ.... ❤✌️. රැඩිකල් මත කියලා ගොබ්බ දාර්ශනික මත සමාජ මාධ්‍ය වීඩියෝ වලින් ඔළුවලට ඔබන අතරේ සර්ලා ගොඩක් වටිනවා මේ වගේ දේවල් පැහැදිලි කරන එක....සුභ පැතුම් සර් ❤✌️

    • @manolivera4813
      @manolivera4813 ปีที่แล้ว +2

      @assddkfk වැඩක් නෑ කියලා... හැමදේම පිරිහෙමින් තියන කාලයක් සහෝ මේ.... 🥴✌️. අපේ මිනිස්සු භෞතික දේවල් වලින් විතරයි හැම අතින්ම දියුණු වෙන්න හදන්නේ. ආධ්‍යාත්මය සහ ගතිගුණ දියුණු කරන්න උත්සාහ කරන්නේ නෑ.... 🥴✌️

  • @jayathamenika1788
    @jayathamenika1788 ปีที่แล้ว +49

    හදවතට දැනෙන්න කිව්වා කියපු වචන ටික නම් සර් 🙂🥲

  • @kushanchathuranga7875
    @kushanchathuranga7875 ปีที่แล้ว +4

    ඇත්ත.
    මගෙ අම්මා ට තාත්තා ට මන් ආදරෙයි ඒ විදිහට මාව හදපු එකට ❤️😊

  • @dinu4817
    @dinu4817 ปีที่แล้ว +28

    අපේ සර් ...ජිවිතෙ ගැන කියලා දෙන ආදරණිය ගුරුවරයා..respect sir ❤️❤️
    22 A/l batch

  • @prasanthidulmini6075
    @prasanthidulmini6075 ปีที่แล้ว +30

    සර් කියන කතාව 99% ඇත්තක්. ඒත් 2000 න් පස්සෙ හැමෝම එකම මිනුම් දණ්ඩෙන් මනින්න එපා. මොකද 2000 n පස්සෙ ඉපදුනු අයට ඉන්න රටක් නැති කලේ 2000 ට කලින් අය😥. සර්ගේ කතාව අගය කරමි✨️😍

    • @wimalaratnayake763
      @wimalaratnayake763 ปีที่แล้ว +2

      You are correct all these new theories that we have "copied from abroad have ruined our nation. Go forward and give this idea to the society. You are a great teacher.. tha no you

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +15

    ළමයි වැරදි නෑ කියලා තිබුන නිසා බැලුවේ ... කේන්තිත් ගියා එහෙම තියෙනවා දකිනකොට, සර් ගේ කතාව ඇත්තටම ඇත්ත

    • @stylishs.w
      @stylishs.w ปีที่แล้ว

      @@anulawathiejasimdewayalege922 ow ek atta

  • @herathnilminisepalika4553
    @herathnilminisepalika4553 ปีที่แล้ว +9

    සම්පූර්ණ ඇත්ත කතාව සර්.. සමාජයෙන් වචනයක් අහලා ගෙදරට එනවට වඩා වටිනවා ගෙදරින් දඬුවමක් විඳින එක..වැරදි හදාගන්න එක.දරුවො ඉන්න දෙමාපියන් විදිහට අපි මේ කතා අහන්නෙ සර්ලට පින් දිදී.. ආශිර්වාද කරනවා ඔබේ ඉදිරි ගමනට.

  • @premalalalawattapitiyageda7217
    @premalalalawattapitiyageda7217 ปีที่แล้ว

    ඇත්ත කතාව . මගේ තාත්තා මම කරපු වැරදි වලට ගහලා බැනලා හරි වැරදි පෙන්නලා දීපු නිසා තමයි අද කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්නේ .මගේ තාත්තා එහෙම නොකලා නම් මටත් වෙන්නේ වැරදි පාරේ ගිහින් නිකරුණේ නාස්ති වෙන්න . ඒ නිසා මගේ ළමයි කරන වැරදි වැඩ වලට මම ත් ගහනවා බනිනවා . නැතුව අද කාලේ ළමයි හදන්න බැහැ . පුතාගෙන් තාත්තා ගුටි කන්නේ ඒ නිසා යි . මගේ තාත්තා මට තැලුවේ කොහොමද ඒ වගේ මමත් මගේ දරුවන්ට ගහනවා . ඉල්ලන දේවල් වලින් අවශ්‍ය ම දේවල් විතරයි අරගෙන දෙන්නේ .. සර් ඔබතුමන්ගේ කතාව සම්පූර්ණ ඇත්ත ..බුදු සරණයි ඔබ තුමාට ...!!!

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +15

    "බාල වයස්කාර කියලා හිතෙන හිතෙන දෙයින් ගහලා මිනිස්සු මරන්න දෙන්න බැහැ ..." හරියටම හරි ... ඔක්කොටම ඉස්සෙල්ලා දෙමාපියන් වග කියන්න ඕනේ ...

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +237

    වයස නොබලා දැඩි දඩුවම් දිය යුතුමයි 😢😢😢😢😢😢නිවන් සුව ලැබේවා ඔහුට

    • @tishansherwoodperera7041
      @tishansherwoodperera7041 ปีที่แล้ว +6

      පව් බන් උන් තුන්දෙනත්, Excessive Anger එක නිසා තමා ඕක වෙන්න ඇත්තේ.

    • @ilangikeerthiratne831
      @ilangikeerthiratne831 ปีที่แล้ว +3

      As a private tuitor , I do agree with you not 100% but 200%. Sir.... This is the end result of hvng kids only to fulfill the desires of certain young couples. Getting married n hvng kids..These type of parents too must be punished along with the ones who commits a crime.

    • @W.A.S.L
      @W.A.S.L ปีที่แล้ว

      @@tishansherwoodperera7041 එහෙමෙයි කියලා ඕකුන්ව නිකන් අතහරින්න හොද නෑ.ඕකුන් 3න් දෙනාට මරණ දඩුවම දෙන්න ඕන

    • @seethagunarathne9576
      @seethagunarathne9576 ปีที่แล้ว

      Well done Thank you very much for your valuable explanation .

    • @simabromt
      @simabromt ปีที่แล้ว

      @jasdoasdkad adaoacascas channel link ek daapn bokka 🔥✨

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 ปีที่แล้ว +1

    අපිට ගහපු තරමක් ගෙදර මිනිස්සු තරහා නැහැ ඒ ගැහුවේ හදාගන්න...
    අදට පාසල් ජීවිතේ ඉවර වෙලා අවුරුදු 5.6 ක් ව⁣ගේ මුලදි හොඳට බිපු චරිතයක් ගෙදර එනකොට වැටි වැටි ආවේ අම්මා ගහලා තියනවා අයියා හිටියා නම් එතකොට මට ගහනවා මැරෙනකන් මගේ වාසනාවට අයියා රට...
    අද වෙනකොට මොකුත්ම බොන් නැති එකෙක් වෙලා... සර් දැන් 20යි ජීවිතේ හොඳම කාලේ හොඳට ගෙවන්න ඕනේ අනික ඕන දෙවල් ගන්න නම් අපිම හම්බ කරන්න ඕනේ මට පුලුවන් කියලා හිතපු දේ තමයි දකුණු කොරියාවට යන එක සර්... ❤️
    අද සතුටුයි අද හොඳ පාරවල් වල යනවා... ❤️
    තමන්ගේ මහන්සියෙන් 🇰🇷 දෙයක් කරගන්න පුලුවන් වෙලා ❤️
    සර් පුලුවන් තරම් මුන්ව හදන්න...
    ඔය එක එක දෙවල් වලට නැතුව අද අපේ රටේ තරුන ලමයි අවු 15 16 එවුන් අපිට ගහන්න එනවා මල්ලී කිව්වාම මේක වැරදියි කරන්න එපා කිව්වාම ⁣ඔබ මොනවා ද කියන තරමට ලමයි හැදිලා...

  • @karunakalagesampath3512
    @karunakalagesampath3512 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනව සර්ගෙ කතාව
    හැම දෙමා පියෙක්ම ඇසිය යුතුමයි
    හදන්නන්වාලෙ ලමයි හදන්න එපා!
    ලොකුම වරද වෙලා ඉවරයි🥲 එ දර්ම මාර්ගයෙ ශක්තිමත් නොකර පසුගිය දශක3 හො 4 තුල දෙමාපියන් ලමයි හැදීම🥲
    අද උන්ට ඉන්න දරුවන්ට දර්මයක්, හොදක්, නරකක්, ජතියක් ජම්මයක් කියල උගන්වන්න උන් දන්නෙ නැ, එතනයි ලොකුම භයානක කම ,එත් පෙර පිනට තවමත් බොහොමත්ම අඩු කොටසක් හොදදෙමාපියන් ඉන්නව.
    ඔබත් එහෙමකෙනෙක්ද? නොමැතිනම් අදම එගැන හිතන්න තවත් දශක 2 කින්වත් යාන්තමටවත් නැගිටින්න එය මහගු පිනක් වෙවි.
    තෙරුවන් සරනයි

  • @chamialvis104
    @chamialvis104 ปีที่แล้ว +29

    ගහල බැනල හැදුවේ නැතොත් පිට මිනිස්සුන්ගෙන් තමා ගුටි කන්න වෙන්නෙ🤭🤭🤭

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +32

    ගහල මරපු එක තියා දුවට බබා හම්බ වෙනකම්ම අම්මා දන්නේ නැ කියලා තිබුනේ අවු 10 දුවලා අයිස් ගහලා ඉන්නවා අම්මා දන්නේ නැතිලූ පුදුම ලෝකයක් සමහර විට දරුවොයි දෙමවුපියන් වෙනම නිවෙස්වල පදංචි ඇති

    • @bhagyalakshani9808
      @bhagyalakshani9808 ปีที่แล้ว +3

      මටත් හිතුනා වෙන වෙන ගෙවල් වල ඇති කියලා 😅😅😅

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 ปีที่แล้ว +2

      👍👍👍👍

    • @nishaniyas5289
      @nishaniyas5289 ปีที่แล้ว +2

      සහතික ඇත්ත

  • @lakshmilokuge1335
    @lakshmilokuge1335 ปีที่แล้ว +1

    ඔබ කියන දේ සියයට දාහක් හරි.අපේ යුගයෙ ඔබ ඔය කියන විදියෙ යුගයක දෙමාපියො අපිට හිටිය.අද අපි ඉතා පරිණත ගුණගරුක වැඩිහිටියො විදියට විදෙස් රටවල් වලත් ඉතා ලස්සනට ජීවත් වෙනව.මොකද අපේ දෙමාපියො අපිට හරි වැරැද්ද පෙන්නා දුන්න.හොඳින් බැරිවුණොත් ගහල කියල දුන්න.අපිට ඕන ඕන දේවල් කරන්න දුන්නෙ නෑ.ගුරුවරුත් එහෙමයි.ඕන තරම් වැරදි වලට ගැහුව.අපි අදටත් ඒ හැමෝටම පිංදෙනව.මට සමාජයට කියන්න ඕන දේවල් ගොඩක් හිතේ තිබ්බ.ඒක කියාගන්න බැරුව හිටියෙ ඒව අදකාලෙට අනුමත නැති නිසා.ඒත් පුතා ඔයා ඒ ටික කියානව දැක්කම පුදුම සතුටක් ආවෙ.තවම එක්කෙනෙක් දෙන්නෙක් ඒ මත වල ඉන්නව නේද කියල.නරක දෙමාපියන් ගෙ දරුවො තමය් බහුතරය නරක ළමයි.දෙමාපියො නාඩගම් නටනව දරුවන්ට පේනව නම් උන් ඒ දෙමාපියො කියන දේ අහන්නෙ නෑ.උනුත් උන්ට ඕන විදියට හරක් වගේ හැදෙනව.ඒ වගේම ඔය කළාකාරයින් දරුවන්ට ත් වඩා අඩුවයස් හාදයො කසාද බැඳල ඒවයෙ උජාරුව මාධ්‍ය සංදර්ශන දානව ඒ වැඩේ මාර එකක් කියල.මෙන්න මේව නිසත් තරුණ පරපුර හිස් අඥානයින් වෙනව.පුතා ඔයා මේ දීපු පණිවිඩය මුතු මැණික් වලටත් වඩා වටී.තෙරුවන් සරණයි ඔබට.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +1

    මම මෙි වගේ වටිනා කතාවක් අහපු පලමු අවස්ථාව.ඉතාම බුද්ධිමත් කෙනෙක් ඔබ. මෙි වගේ වටිනා අදහසක් සමාජගත කලාට ඔබතුමා ට ගොඩක් පින්.

  • @outofreach3720
    @outofreach3720 ปีที่แล้ว +10

    ගහලා බැනලා ළමයි හදන එකට නම් එකඟ වෙන්න බෑ සර්. ගහන්න බනින්න බැරිකම මදිකමක් වත්, බැරිකමට ඉන්නවාවත් නෙවෙයි. ගහලා බැනලා ළමයි හැදුවේ ගෝත්‍රික කාලේ. ලෝකේ අනිත් දියුණු රටවල් ඒ කාලේ පහුකරගෙන අපිට වඩා ගව් ගානක් ඉදිරියෙන් ඉන්නේ. අපි වගේ නූගත් මෙන්ටැලිටි එකක් තියෙන දකුණු ආසියාතික රටවල් තාම මේ සංස්කෘතික බැමි අස්සේ හිරවෙලා කන රත්වෙන දෙන්න වගේ මෝඩ කතා කියන්නේ. අපිට මනස දියුණු කරන්න පුලුවන් වටින ආගමක් දහමක් ලැබිලා තියෙද්දී ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ. බටහිර රටවල වෛද්‍ය විද්‍යාවේ මනෝ වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රයෝජනයක් ගන්නෙත් නෑ. පොඩි දෙයක් වෙච්ච ගමන් කනට ගහන්න තමයි කියන්නේ. ලංකාවේ මිනිස්සු කොයිවෙලෙත් ඉන්නේ ඇඟේ ලේ රත්කරගෙන. දියුණු රටවල ජීවත් වෙනකොට මනස මාරම නිදහස්. ඒ රටවල පාරට බැස්සත් කේන්තියන හේතු හැදෙන්නෙම නැති තරම්.

  • @라메200
    @라메200 ปีที่แล้ว +55

    ඇත්තම කියනවා නම් sir කියන.. "උන් තුන් දෙනා වැරදි නෑ අපිත් ඒ කාලෙදි එහෙම තමා" wtf අපිට නම් බෑ මනුස්සයෙක්ට මැරෙනකන් ගහන්න. ඒකත් අපිට වඩා අවුරුදු 10 කට වඩා වැඩිමල් කෙනෙක්ට lol.. අපි නම් අවුරුදු 16-17 දි එහෙම හිතුනේ නෑ.. 😶 මනසින් උසස් කෙනෙක් තමා මනුස්සයා කියන්නේ ඉතින් ඒ වගේ අවස්ථාව තමාට තමා පාලයන කර ගන්න බැරි නම් ඒක උගේ වරදක් තමා. මොකද අවුරුදු 16 කියන්නේ තොත්ත බබෙක් නෙමේ නේ..
    just my opinion .

    • @janakairosh1537
      @janakairosh1537 ปีที่แล้ว +2

      Well said ❤️

    • @ilovemyself74
      @ilovemyself74 ปีที่แล้ว +2

      Totally agree

    • @Hapiya_
      @Hapiya_ ปีที่แล้ว +5

      ඇත්ත සහෝ ඔයා කියන කතාව ඇත්ත මාත් තාම 18යි 12 වසරෙ මට ඕන තරම් මිනිස්සු බැනලා ඇති මටනම් ජීවිතයක් නැති කරන්නනම් හිතිල නෑ මටනම් අනිවා උන් තුන්දෙනා වැරදියි අම්මලා තාත්තලගෙ වැරදි නිසා වෙන්නැති හබැයි මේ වයස්වලම එකෙක් විදියට කියන්නෙ ලංකාවේ ඉස්සරහට ඉන්න උන්නම් ඉවරයි

    • @bulathsinghalagevijithkuma3710
      @bulathsinghalagevijithkuma3710 ปีที่แล้ว +2

      එකඟයි

    • @라메200
      @라메200 ปีที่แล้ว +1

      @@Hapiya_ ඔව් බන්..මටත් තාම 20,.😌

  • @sunandaabeywickrama2835
    @sunandaabeywickrama2835 ปีที่แล้ว +4

    Sir, මමත් රජයේ පාසලක ගුරුවරයෙක්. ඔබ තුමාගෙ කතාවට 1000%එකගයි. 1999 තාත්තා මිය ගියාට පස්සෙ මමත් ඔහොම තමා. හැබැයි තාත්තා ඉන්න කාලෙ සමහර වැරදි වලට කකුල් දෙකෙන් බාල්කෙ එල්ලලා ගැහුවෙ. ඒ වැරදි ආයෙත් කලේ නෑ.

  • @harshiyahalawaththa8050
    @harshiyahalawaththa8050 ปีที่แล้ว +1

    සහතික ඇත්ත කතාවක් මම අම්මෙක් නෙවෙයි තාම ඒත් දෙමවුපියෝ දැනගන්න ඕනී ගහල බැනලා හදන්න... දැන් ලමයිව හදන්න බෑ උන් ගහන්න එනවා දෙමවුපියන්ට... ඒකට සම්පූර්ණ වැරැද්ද දෙමවුපියෝ ඉල්ලන ඉල්ලන මගුල් දෙනවා ලමයින්ට ඕක තමයි වරද 👍 මම marry කරලා අවුරුද්දක් වෙනවා තාම අපේ අම්මගේ කටට බයයි ගහන්න ඕනී නෑ... ඉස්කෝලේ කාලේ ගුටිත් කාලා තියෙනවා ඇති වෙන්න ඇලවල් දොලවල් වල නාලා ගුටි කාලා තියෙයි ඇති වෙන්න... අදටත් මම සද්දෙන් අම්මට පොඩ්ඩක් කතා කලොත් එයා ගහනවා... ඒ නිසා තමයි අදටත් මේගානට හරි ජීවත් වෙන්නේ ❤ අම්මෙක් තාත්තේක් හරියට ඉන්නම ඕනී කෙල්ලෝ විශේෂයෙන් හදන්න බැරි දැන් කාලේ අම්මලා සේරටම වඩා වැරදී කරනවා... ගුරුවරුන්ට බනිනවා ගහන්න බෑ.... අපේ අම්මලා චූටි වරදක් උනත් ගහන්න එපැයි මිස් කියලා තමයි පටන් ගන්නේ 👍❤

  • @sandunichethana1507
    @sandunichethana1507 ปีที่แล้ว +60

    ඇත්ත ඇති සැටියෙන් දැනෙන්නම කිව්වා සුපිරි සර්👍..මේ වගේ සර්ල ඉන්නවනම් ඉතිම් නියමයි

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +4

    මම අම්මා කෙනෙක් හැටියට මම ගොඩක් සතුටු වෙනවා මගේ කෙල්ලෝ දෙන්න ගැන ඇත්තටම එයාල දෙන්න අද තනියම පිට රටක රැකියාවක් කරගෙන ලස්සනට ඉන්නවා එදා මම එයාලට හරි මග කියලා දුන්න නිසා අපේ දෙමාපියන් අපිටත් ඒහැම කෙරුව...sirge කතාව ගොඩක් වටිනවා අනිවාර්යයෙන් දරුවන් වැරැද්දක් කරපුවාම ගහල බැනල හදන්න ඕන බලන්න අද එ දරුවන් තුන්දෙනා නිසා පවුල් කීයක් දුක් විඳිනවා ද එ දෙමාපියන් ජීවිත කාලයම මැරි මැරි ඉපදෙනව සර් බොහොම ස්තුති මේ පැහැදිලි කිරීමකට 👍

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 ปีที่แล้ว +1

    සර් කියන කතාව සමිපුර්න ඇත්ත දැන් සමාජයේ ඉන්න දෙමාපියන්ට වැඩිය දැනුමක් නැ ඔකයි වෙචිච දේ.

  • @tharushi8820
    @tharushi8820 ปีที่แล้ว +4

    අම්මෝ සර් ඔයා වගේ ගුරුවරු හැමතැනම ඉන්න ඕනි ගොඩක් දෙමවුපියන් උගන්වන්නේ ලමයාට අනිකා අබිබවා යන්න

  • @kawyasadunika3537
    @kawyasadunika3537 ปีที่แล้ว +147

    ඒ පවුලට සාදාරණයක් වෙන්නම ඕනෙ🙂

    • @mallkanthinanayakkara9689
      @mallkanthinanayakkara9689 ปีที่แล้ว +6

      Pawkara kollo

    • @adsalahakoon5136
      @adsalahakoon5136 ปีที่แล้ว +6

      ආසයි උන් ගිය ඉස්කෝලේ මොකක් ද කියල දනගන්න . පව් ඉස්කෝලෙ ගුරුවරු ගන

    • @somakwt4173
      @somakwt4173 ปีที่แล้ว +3

      සහතික ඇත්ත. 🌷👌👌❤❤❤❤❤🌷

    • @yashshriya5187
      @yashshriya5187 ปีที่แล้ว

      @@adsalahakoon5136 මොකද්ද ඉස්කෝලෙ කියල නම් මතක නෑ .හැබැයි ඒ සර්ගෙ වයිෆ් උගන්නන ඉස්කොලෙ එවුන් තුන් දෙනෙක්

    • @newinnovator4315
      @newinnovator4315 ปีที่แล้ว +2

      @@adsalahakoon5136 walagedara central man hithanne?

  • @DilrukLasantha
    @DilrukLasantha ปีที่แล้ว +20

    හරියටම හරි .. නියමයි.. 2000න් පස්සෙ උන් මී හරක්. උන්ට ඕනේ පෙට්ටි කඩන එකයි. පෙට්ටි කඩා ගන්න එකයි. ඒවට දෙමාපියන් වගකියන්න ඕනේමයි. අනික ලමයි තව කාත් එක්කවත් කතා කරන්නෙ නෑ. මිනිසුන් පේන්නෙ හතුරෝ වගේ. හැමදේටම ගහගන්නවා මිසක් මොලයක් නෑ

    • @chathunkavinda3848
      @chathunkavinda3848 ปีที่แล้ว +5

      Aioy 2000n passe kiynne apith 2000n passe api katawath krdryk nowi innw oy ehem kth krnnep oyge lamayath 2000n passene anika

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว +2

      සම්පූර්ණ මෝඩ කතාවක් හැමෝම එකවගේ නෑනේ. 2000 ට කලින් එව්න් වැරදි කරන්නෙම නැද්ද ? කොච්චර මිනීමරන්න ඇත්ද ? අර එක 90 ගනන්වල ගොබ්බයෙක් කෙල්ලෙක්ගෙ බෙල්ල කැපුවේ. කෝ එතකොට ඒ ගැන අනූගනන්වල අයට කියන්න දෙයක් නැද්ද ? එහෙම නෑ මොන generation එකෙත් හොද එව්න් ඉන්න්වා කුඩුකාරයෝ ඉන්නවා මිනීමරුවො ඉන්නවා. 2000 න් පස්සෙ එව්න් වැරදි කරනවනම් ඒකට 2000 ට කලින් එව්න් වග කියන්න ඕන 🤧

    • @dilininisansala790
      @dilininisansala790 ปีที่แล้ว

      Demaupiyo monWakarannda

    • @dilininisansala790
      @dilininisansala790 ปีที่แล้ว

      2000passe neme 2005n passe

  • @user-kp2yt4on5t
    @user-kp2yt4on5t ปีที่แล้ว +4

    අමිිමාගෙ තාත්තගෙ ගුටියට බයේ හැදුන නිසා...අද ගෙදරින් පිට හිටියත්...ගොඩාක් හොදට ජීවත් වෙනවා...ඒ දෙන්නට ගොඩාක් පිං

  • @Nimasha_Dilshan
    @Nimasha_Dilshan ปีที่แล้ว +25

    අදත් බැනුම් අහනවා තාත්තා ලග හිටියන් ගුටිත් කනවා ❤️‍🩹🧠✨

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +13

    සර් ගෙන් අපි ඉගෙන ගෙන නැ එ වුනාට සර් ගේ විඩිඔ බලලා ජිවිතේ ගොඩක් වෙනස් කර ගත්ත කෙනෙක් සර් ට ගොඩක් ස්තුතිය

  • @Udayanga747
    @Udayanga747 ปีที่แล้ว +5

    ඇත්ත කතාවක් මට දැං වයස 27යි.
    මට අද වගේ මතකයි මම අපේ ගමේ ගෙවල් වලිං පොඩි පොඩි හොරකම් කරා ගෙදරින් දන්නෙත්නෑ,
    ඒත් එක දවසක් ඒ හොරකම් කරපු සල්ලි වගයක් මගේ ළග තිබිල අප්පච්චිට අහු වුනා එදා අප්පච්චි ඒ නඩුව විසදවුවෙ මාව ජනෙල් කම්බියක ගැට ගහල අම්බානෙක ගුටි දීල
    අම්මටත් කිවුව මේකව ලිහන්ඩත් එපා කන්ඩ දෙන්ඩත් එපා කියල ඒ තරං අප්පච්චි දරුණු වුනා,
    ඒ එක සිද්ධියක් විතරයි,
    ආය දවසක් මම කුණුහරප කියල අම්මට ඇහිල මිරිස් ගුලියක් අරං මගේ කටේ එබුව මට තරු විසි වුනා එක වතුර උගුරක් වත් දුන් නෑ,
    ඒ හැම දඩුවමකදිම මට ඒ අය ගැන පට්ට තරහක් හිතුනෙ
    ඒත් දැං ආපහු හැරිල ඒ දිහා බලද්දි මට මගේ අම්මයි අප්පච්චියි ගැන පට්ට සතුටුයි මොකද ඒ අය ඒ වගේ දඩුවම් නොදුන්නනං මං අද පට්ට හොරෙක් එහෙම නැත්තං සමාජෙන් හංවඩුගහපු කාලකන්නියෙක්
    අද මං මගේම ගැරෙජ් එකක් කරනව කාගෙවත් දෙයක් හොරකම් කරන්ඩ තියා හිතන්නෙ වත් නෑ
    මගේ කටිං අදටත් කුණුහරපයක් පිටවෙන්නෙ කලාතුරකින්
    මගේ අම්මයි අප්පච්චියි ගොඩාක් ඉගෙනගත්ත අය නෙවෙයි ඒත් ඒ අය මායි මල්ලියි නංගියි ලස්සනට හැදුව දෙන්නම ගොවිතැන් තමයි කරන්නෙ
    ඇත්තටම අද මේ කතාව ඇහුවම මට ඒ දෙන්නව මතක් වෙලා කදුළුත් ආව
    ❤️❤️❤️❤️

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +13

    සාතික ඇත්ත කතාව දරුවන්ගෙ දෙමවුපියො දැනගන්න ඔනා දරුවො අදාගන්න
    තෙරුවන් සරනයි 🙏

    • @Shiromi960
      @Shiromi960 ปีที่แล้ว

      Great 🥰💐💯🙏

  • @sumudup.herath9020
    @sumudup.herath9020 ปีที่แล้ว

    මගේ මල්ලී 2004.එයා හොදම යාලුවෝ නෙවේ,විවිධ යාලුවෝ ආස්‍රය කරනවා පෝන් එක පාවිච්චි කරනවා .ඒත් එයාගේ හැදියාව ගැන මට ගොඩක් සතුටුයි .එයාගේ උත්සහය හොදට ඉගෙන ගෙන හොද කෙනෙක් වෙන එක.දැන් ඉන්න සමහර ලමයින් එක්ක බලද්දී එයා ගැන මට හරි ආඩම්බරයි.

  • @maheshpiyaprema1544
    @maheshpiyaprema1544 ปีที่แล้ว +32

    මුලු රටම බැලිය යුතු වීඩියෝවක්❤️❤️❤️❤️❤️❤️

  • @lalanathukorala2998
    @lalanathukorala2998 ปีที่แล้ว +14

    සම්පූර්ණයෙන් ඇත්ත සර් ...!
    ඔය සිද්ධිය දැක්ක ගමන් ඒ වයසෙ මානසිකත්වය මොකක්ද කියල අපි තේරුම් ගන්න ඕනේ ...
    "2000න් පස්සෙ උන්ට නම් උපදෙස් දෙන්න යන්න එපා කිය කිය facebook දානවට වැඩිය , ඒ ළමයි ඒ තත්වෙට ඇදල දැම්මෙ කවුද කියල මොලෙන් තේරුම් ගන්න එක තමයි වැදගත් ..
    2000 න් පස්සෙ උන් වැඩක් නෑ කිය කිය post ශෙයාර් කරන වැඩිහිටියො ලැජ්ජ වෙන්න ඕනේ .. මේක හොඳ වැඩිහිටියො ඉන්න සමාජයක් උනානම් ළමයි ඔය තත්වෙට පත්වෙන්නේ නෑ..🥲

  • @amilaniroshan5056
    @amilaniroshan5056 ปีที่แล้ว +6

    පට්ට කතාව🔥🔥 Respect ❤️🔥

  • @anushadilhari6075
    @anushadilhari6075 ปีที่แล้ว +8

    වටිනාකම කියල වැඩක් නෑ සර් ඒ අදහස් ටික.වයස නෙමෙයි වටින්නෙ ඒ තේරුම් ගැනීම.අද කාලේ දෙමාපියනට නැත්තෙත් ඒක.🙏🙏

    • @nandaninandani6592
      @nandaninandani6592 ปีที่แล้ว

      අද දරැවො දහම් පාසල් යවන්නෙ නැහැ.පන්ති පන්ති.ඕවගෙ ප්‍රථිපල තමයි දෙමාපියො දරුවො දෙගොල්ලොම බුක්ති විදින්නෙ. හැමෝටම හොඳ පාඩම්. අද වැරද්දක් කලාම දඩුවම් කලොත් ගුරුවරයාට පොලීසියෙ ලගින්න වෙන්නෙ.ඒ නිසා දරුවො හැදෙන්නෙ ඉබාගාතෙ.ඒ නිසා මෙම වගේ දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඔයාට පුතා බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @chathuu2009
    @chathuu2009 ปีที่แล้ว +5

    සර් කියන දේ ඇත්ත ❤ සර්ගෙ පන්ති එන්නෙ නැති උනාට සර්ගෙ වීඩියෝ බලනව.ගොඩක් දේවල් ඉගෙන ගන්නව සර් ❤🥲

  • @gamingwithsachi604
    @gamingwithsachi604 ปีที่แล้ว +7

    අපි අදටත් තාත්තා වචනයක් සැරට කීවත් අපි බය අපි හැදුන පරිසරය අනුවයි තීරන වෙන්නේ අපිව හරියට හදපු නිසා ආදරෙයි මගේ තාත්තේ ❤️❤️❤️❤️

  • @padminipushpakanthi2030
    @padminipushpakanthi2030 ปีที่แล้ว +6

    සර්ගේ කතාව හරියටම හරි අපේ ළමයි ට පාරක් ගැහුමම දැනමුතූ කමක් දුන්ම අපිත් එක්ක වා ද වෙනවා

  • @jayanthanandasiri262
    @jayanthanandasiri262 ปีที่แล้ว +1

    සර් කියන කතාව හරි.100ට1000 ක් ඇත්ත ඔය මතේමයි මමත් ඉන්නෙ.සමාජය දැනුවත් කරනවට බොහොම පින්

  • @sajini_alsongs
    @sajini_alsongs ปีที่แล้ว +3

    තාත්තා මට හරි පාර කියලා දුන්නා මොකද මගේ තාත්තා මම වැරද්දක් කරොත් ඇර මට ගහලා බැනලා නැ. ඒ නිසා මම දන්නවා මොකක්ද වැරදි දෙ ඒ දේවල් කරන්න හොඳද නැද්ද ඇත්තටම මම ජිවත් වෙන්න ඉගෙන ගත්තේ මගේ තාත්තා ගෙන් ඒ වගේම මට අපිට උගන්නපු ගුරුවරුන් පවා අපිට හරි පාර කියලා දුන් නිසා තමයි මෙතන මම ඉන්නේ ඒ වගේම මගෙම ස්වයං විනය☺️ අපි හැමෝම අපේ ස්වයං විනය තමයි හදාගන්න ඕන එතකොට ඔය එක ප්‍රශ්නයක් වත් නෑ

  • @seyagirl8390
    @seyagirl8390 ปีที่แล้ว +27

    මුලින්ම බනින්න ආවත් පස්සේ අන්තිමට යද්දී තමා තේරුනේ සර් කියන්නේ ඇත්තක් කියලා🙂 වරද ඒ දරුවන්ගේ දෙමාපියනුත් වග කියන්න ඕනා🙂👀

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      මුලින් බනින්නේ ආවෙ කියලා කියුවෙ..

    • @seyagirl8390
      @seyagirl8390 ปีที่แล้ว

      @@yasasediriweera8281 සර් වීඩියෝ එක පටන් අරන් තිබ්බේ ඒ ළමයි හරි කියලානේ ඒකයි😂🤧

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      @@seyagirl8390 thumbnail එකෙන් නිගමන වලට ඇව්ත් බැහැ නේ sis

  • @levenbeats6051
    @levenbeats6051 ปีที่แล้ว +2

    අනිවාර්යෙන් දෙකක් දෙන්න ඕනේ හදාගන්නනම්.මන් මෙ කතාව සද්දෙට දැම්ම ගෙදර අයට ඇහෙන්න.. රෙස්පෙක්ට් 🙏

  • @Aysha-ur1ff
    @Aysha-ur1ff ปีที่แล้ว

    සහතික ඇත්ත පුතේ මට මගේ පුත්තු දෙන්නා ගැන හරිම ආඩම්බරයි මම ගහලා අනුන්ගේ දුක කියලා දීලා දුක තේරෙන්නයි හැදුවේ ලොකු ඉගනගෙන රස්සාවක් කරනකල් ෆෝන් එකක් දුන්නේ නෑ දවසක් කොන්ඩේ පිටිපස්සෙන් ටිකක් තියලා කපාගෙන ඇවිත් සැලූන් එකට ගිහින් අයෙත් කපන්න කියලා මම පන්න පන්න ගැහුවේ දැන් මගේ රත්තරන් පුතා බිරිදකට හොද සැමියෙක් දුවෙකුට තාත්තා කෙනෙක් මට ආඩම්බයි පුතේ නරක සමාජයක ඔයයි මල්ලියි කොච්චර ලස්සනට හැදුනද මේ අම්මට කොච්චර කීකරු උනාද ❤️❤️❤️❤️ ආදරෙයි මගේ වස්තුලා

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi ปีที่แล้ว +4

    ඇත්ත කතාව..දරුවො බිහිකළානම් උන් යහපත් විදිහට හදන එකත් දෙමව්පියන්ගෙ යුතුකමක්..පොල්ලට ලොකු වළං නැහැ කියනවා වගේ අම්මට තාත්තට පාලනය කරගන්න බැරි දරුවො ඉන්න විදිහක් නැහැ.ගහලා බැනලා හරි දරුවන්ව හරි පාරට ගන්න පුළුවන් දෙමව්පියන්ටම තමයි.සර්ගෙ කතාව හරියටම හරි.👌👌👌👌👌

  • @artwork476
    @artwork476 ปีที่แล้ว +6

    මමත් 2000න් පස්සෙ එකෙක්. මට අවුරුදු 20.
    ❤️මගෙ අම්මයි තාත්තයි මාව හරියට හදපු නිසා මම එයාලා කියපු දේ අහපු නිසා අද මගෙම කම්පනි එකක් ස්තීර ජොබ් එකක් තියෙනවා. ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත ඒත් 2000න් පස්සේ හැම එකක්ම එකවගේ නෑ මොකෙක් හරි එකෙක් මොකක් හරි දෙකක් කලොත් 2000න් පස්සෙ ඔක්කොම එකයි කියන්න එපා මම ඒකට විරුද්දයි . සර් ඔයාගෙ විඩියෝ මම එකක් නෑර බලනව ගොඩක් දේවල් මගේ ජීවිතේට මම අරගෙන තියෙනවා .

    • @LM-no4sz
      @LM-no4sz ปีที่แล้ว

      ඒකත් වැඩිහිටි ආභාසය
      දැන් හැදෙන ඔය 2000 පස්සෙ අය ඕම තමා කියන මතය නිසාම ඒව ඔලුවලට කාවැදිලා
      ඒනිසා 2000 ත් 2004 ට පස්සෙ , 2005 ට පස්සෙ වගෙ විකාර වලට බෙදිල

    • @nimnasathsara7499
      @nimnasathsara7499 ปีที่แล้ว

      Hamoma eka vage naa sir..eham kiyaddi apitth aul.....API thanaka innava amma thaththa nisaaa ...sir ge kathavata mama ekagai❤️....2000hen passe kiyapu ekata poddk aulgiya 😅🥺

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +1

    සර් කියන එක සමිපුර්ණ ඇත්ත ලමයින්ට ගහලා බැනලා හදන්න ඔිනේ. අද කාලේ වෙලා තියෙන්නේ අමිමා තාත්තා දරැවන්ට බයයි. මම මෙි සර් කියපු කතාව මම100% ක් අනුමත කරනවා.

  • @dilushakumari1510
    @dilushakumari1510 ปีที่แล้ว

    හරියට හරි සර් මාත් පුතාලගේ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.අද සමාජයේ අහන දකින දේවල් හරිම කේදජනකයි සර්.කතාව හාවතටම දැනුනා.අම්මා තාත්තා තමයි දරුවෝ හදන්න ඕනේ එතකොට පිට අයට හදන්න වෙන්නේත් නෑ ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ.බුදු සරණයි සර්