ගොඩක් අය මේක දන්නෙ නෑ /Breakup relationship singhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #BestSinghalaMotivation#brokenheart#GiraVoice
    episode 01
    motivational Speaker -Gihan Rupasinghe
    ප්‍රතික්ෂේප වීමකදී එයත් පුදුම වෙන්න මේක කරන්න
    2023/07/29
    gihan rupasinghe
    facebok
    www.facebook.c...
    #tomorrow
    #yesterday #today #episode #how #howtomake #to#brokenheart #bestmotivationalvideo #singhala
    #new#episode #breakup #biology #positivevibes #positivethinking #lovesong #akila #dove #greens
    #miracles
    #Motivation
    #Inspiration
    #SelfImprovement
    #Success
    #PersonalDevelopment
    #PositiveThinking
    #Mindset
    #GoalSetting
    #Achievement
    #Productivity
    #MotivationalSpeech
    #Empowerment
    #LifeCoaching
    #OvercomingObstacles
    #DreamBig
    #BelieveInYourself
    #Determination
    #HardWork
    #Ambition
    #StayFocused

ความคิดเห็น • 1.9K

  • @Giravoice
    @Giravoice  ปีที่แล้ว +260

    වීඩියෝ එක මුල ඉදල හොදින් අහලා අදහස් ගන්න තේරුම් ගන්න.එහෙම වුණාම ඔයාටල මාව ඕනේ නැති වෙයි මේ දේවල් කරන්න. ඔයාල හැමොටම තෙරුවන් සරණයි

    • @asankaudaya3245
      @asankaudaya3245 ปีที่แล้ว +8

      🎉❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +5

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @m.g.prabodhamaduvanthi9784
      @m.g.prabodhamaduvanthi9784 ปีที่แล้ว +1

      ගොඩක් පින් අයියේ මෙිි වගේ video දනවාට

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +6

      @@m.g.prabodhamaduvanthi9784 ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @MadhuMadhu-xy1or
      @MadhuMadhu-xy1or ปีที่แล้ว +8

      අනේ රත්තරන් අයියේ එහෙම නැ කවදාවත්ම... Break up wela නො contact follow දීලා aye එය katha කරා එහෙම උනා kiyla oyage අලුත් vedio oyage අලුත් දේවල් අහනවා බලනව... බොහොම ස්තුතියි අයියේ... ආදර හදවත සුවපත් කරාට... ජය වේවා... සියලුම ආදර katha මාගෙ වගේම සාර්ථක වේවා සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා..... තෙරුවන් සරණයි..... ආදරය සුන්දර පරිත්‍යාග යක්... 🙏😘❤️💐💐💐💐

  • @user-eq4ew2gs1f
    @user-eq4ew2gs1f ปีที่แล้ว +703

    රුපියලකින්වත් එයාගෙන් මුකුත් ගන්නෙ නැතුව ආදරෙ විතරක්ම ඉල්ලපු අපිට ආදරය කියන්නේ දුකක් විතරයි

  • @sudarshanisudarshani-fw2pt
    @sudarshanisudarshani-fw2pt 11 หลายเดือนก่อน +250

    ඇති උනත් නැති උනත්.....අදසිට නිහඩයි මම...මටත්. මා වැනි අයටත් .ශක්තිය ලැබේවා...නිහඩව සිටින්න...

    • @asankaudaya3245
      @asankaudaya3245 11 หลายเดือนก่อน +1

    • @mithilasamu1455
      @mithilasamu1455 10 หลายเดือนก่อน +1

      Oyata eya kth karada

    • @ahinsaahinsa5271
      @ahinsaahinsa5271 10 หลายเดือนก่อน +2

      budusaranai

    • @m.d.n.8548
      @m.d.n.8548 9 หลายเดือนก่อน +1

      අවන්කව අදරෙ කරලා අද විදවන්නෙ මන් විතරද

    • @IMusic23
      @IMusic23 8 หลายเดือนก่อน +2

      @m.d.n.8548
      Aloka(a light to life) meke video balanna..oyata hitha hada ganna labei 😊Habai oya try karoth

  • @NishN239
    @NishN239 ปีที่แล้ว +492

    අනේ අවංකව ආදරේ කරන කාටවත් ආදරේ නැති වෙන්න එපා..බුදු ගුන බලයෙන් යශෝදරා මාතාවගේ පිහිටෙන් ආදරේ කියන දේ නිසා විඳවන ජීවිත වලට සැනසීමක් පිහිටක් වේවා..මගේ ආදරෙත් මට ලබේවා..සාදූ සාදූ සාදූ...🙏🙏❤️

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +9

      මමත් ප්‍රාර්තනා කරනවා

    • @zaarasandalsofficial8891
      @zaarasandalsofficial8891 11 หลายเดือนก่อน +1

      Anee ou

    • @HshniMadushika-vs5gs
      @HshniMadushika-vs5gs 11 หลายเดือนก่อน +1

    • @ganganimali8850
      @ganganimali8850 11 หลายเดือนก่อน +2

      මමත් ප්‍රාර්ථනා කරනවා අවංකව ආදරය කරන කෙනෙක් ට අවංක ආදරයක් ලැබෙන්න කියලා ...❤

    • @priyankavishka4789
      @priyankavishka4789 10 หลายเดือนก่อน

      Ane ow deiyne

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 4 หลายเดือนก่อน +86

    ගියපු උන් ආයේ කවදාවත් එන්නේ නැ...යන උන්ට යන්න දීපල්ලා කොච්චර දුකක් උනත්...අත්දැකීමෙන් කියන්නේ ...අනිවාර්යයෙන් ඊට වඩා හොද අය හම්බෙනවාමයි...කාලයට ඉඩ දීපල්ලා...😊❤

  • @NST09
    @NST09 9 หลายเดือนก่อน +176

    දාලා ගියානම් කොහොම හරි දරා ගන්න තිබ්බා . ඕනෙ කියන්නෙත් නැති එපා කියන්නෙත් නැති තැන හරි අසරණයි 🥺😥

    • @nirupaarangalla4171
      @nirupaarangalla4171 9 หลายเดือนก่อน +13

      ඒක ඇත්ත ,එහෙම උන කෙනෙක් තමයි ඒක දන්නෙ.නිහඬව ඉදලා වේසි යො හොයන් යනවා .හප උනාම අපේ අගය දැනෙයි.

    • @tharushisadunika2514
      @tharushisadunika2514 8 หลายเดือนก่อน +8

      අනෙහ් මටත් කොච්චර ඇහුවත් කියන්නෙත් නෑ ඒත් care කරන්නෙත් නෑ 😢

    • @chathurikadilrukshi3571
      @chathurikadilrukshi3571 8 หลายเดือนก่อน +5

      මමත් මේ දැනුත් එයාගෙන් අහලා ආව ප්‍රශ්නෙ ඕකමයි 😔 ඒත් එයාට දෙන්න උත්තරයක් නෑ 😫

    • @IMusic23
      @IMusic23 8 หลายเดือนก่อน +5

      Tika dawasak ath wela balanna oya iwasimen aththatama oyawa onada nadda kiyala?
      E tika kale amaruwen inna eka wage newei hadisiye marry karalath ehema nam oya jiwitha kalema inne eya ekkane😊

    • @ruwanibaba3812
      @ruwanibaba3812 8 หลายเดือนก่อน +1

      Saththakinma 😢😢

  • @sandunilakshika574
    @sandunilakshika574 10 หลายเดือนก่อน +90

    කී දෙනෙක් නම් දෙයියනේ අාදරේ හින්දා විදවනවද 😭 හැමොට ම හිත ශක්තිමත් වේවා!! දුක දරා ගන්න 😭🙏

  • @vasanasamarakoon4855
    @vasanasamarakoon4855 ปีที่แล้ว +113

    තමන්ට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් කිසිම කෙනෙක්ගේ හිත් වලට ආදරයක් ඇති වෙන්න හොද නෑ🥺

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත

    • @tharushiishara3917
      @tharushiishara3917 8 หลายเดือนก่อน

      💗💗💗

    • @ranil6289
      @ranil6289 3 หลายเดือนก่อน

      රෙඅද්ද්📯♿🎮🚹🎮🎮🎮🎮🎮🎮🎮🐕🐕🥰😄ඹ්😮😮6ද්😮ද්😂​@@Giravoice

    • @user-zy7pf3rf4h
      @user-zy7pf3rf4h 2 หลายเดือนก่อน

      🥺

    • @ShanikaPeramunaarachchi
      @ShanikaPeramunaarachchi 18 วันที่ผ่านมา

      හ්ම් 🥺🥺

  • @funvlogs9314
    @funvlogs9314 ปีที่แล้ว +182

    ටික ටික මග අරිනවා කියලා දැනේද්දී දැනුන හැගීම නම් . මේ ලෝකේ කිසිම කෙනක්ට විතරක් නෙමෙයි සතේකටවත් කවදාවම නොදැනේවා. සංසාරේ හිමි නොවන ආදරය කතා කිසිම කෙනක්ට හමු නොවේවා. !!! ❤ ❤ ❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      සහනයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා

    • @suranganikumari5514
      @suranganikumari5514 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @sachithnimantha6885
      @sachithnimantha6885 11 หลายเดือนก่อน +1

      මෙචිචරආදරයකරලාමාවමගඅරිනබවදැනෙනකොටහිතටදැනනදුකදරාගන්නබැකිසිමකෙනෙකුටමටවගේදුකක්දැනෙන්නඑපාවිඩියොවටබොහොමඉස්තුතියි

    • @ShiromiRathnayake-mh8td
      @ShiromiRathnayake-mh8td 11 หลายเดือนก่อน

      Eka athta ea duka kiyala wedak na😢

    • @shanishani2075
      @shanishani2075 11 หลายเดือนก่อน

      Hmm

  • @shalukamadushanka1668
    @shalukamadushanka1668 10 หลายเดือนก่อน +67

    එයා වෙන කෙනෙක්ට ආදරෙ කරනවා කියල කිව්වම එයාට එක්කනෙක්ව තෝරගන්න ඕනි කියල කිව්වා ඉතින් එයාට එයාව තෝරගන්න කියල මම අයින් වුනා.🙂💔මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න එපා ඒකනම් මහ කරුමයක්😖මිනිස්සු බලන් ඉද්දි වෙනස් වෙනවා ඒකනම් මහ පුදුමාකාර දෙයක්😊

    • @hansikalawani5523
      @hansikalawani5523 9 หลายเดือนก่อน

      Ammooo eh wednw wachn wlt kiynt bh.ammoo adre karumaykk

    • @dulanjalideepika7363
      @dulanjalideepika7363 9 หลายเดือนก่อน +1

      Me tikam thamai mtath une 😔😔mtnm koi athmekawath adarayak epa eka maha karumayak😭😭

    • @nilankasenanayaka987
      @nilankasenanayaka987 6 หลายเดือนก่อน

      දෙසැම්බර් 31 matat e thama une

    • @DollyUae-cm2lb
      @DollyUae-cm2lb 3 หลายเดือนก่อน

      Matath akamai une

    • @janiduperera8757
      @janiduperera8757 24 วันที่ผ่านมา

      Man gdk eyata abbahi wela eka nisa eya monakarath ath hara ganna baruwa widonawa eya nathiwa giyoth marenna hithenawa😢😢

  • @sandalihewamalavige3724
    @sandalihewamalavige3724 11 หลายเดือนก่อน +81

    එයා කොච්චර වෙනස්කම් කරත්,මොන දුකක් දුන්නත් එයාගෙ එක වචනෙකට පුලුවන් ඒ හැමදේම අමතක කරන්න 🥺 ඒකනම් කරුමයක්

    • @Giravoice
      @Giravoice  11 หลายเดือนก่อน +3

      ඒ ආදරේ නිසානේ ඔයා

    • @nipunisajani
      @nipunisajani 11 หลายเดือนก่อน

      Eka karumayak puduma vidihta eththatama 😓

    • @sadeepadulakshi1512
      @sadeepadulakshi1512 11 หลายเดือนก่อน

      Attma ow eka karumayak

    • @tharukanilakshi7723
      @tharukanilakshi7723 11 หลายเดือนก่อน

      Mge hitha kiyanneth oya tikamai

    • @piyumiherath5167
      @piyumiherath5167 10 หลายเดือนก่อน

      Aththenma....mth a karume gewanwa

  • @shithalakmali3269
    @shithalakmali3269 10 หลายเดือนก่อน +69

    ආදරය කරන අය කොච්චර දුක් විඳිනවද කියල කමෙන්ට් බැලුවම තමා තේරෙන්නේ🥺❤

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน

      අන්න ඒකනේ අපි වෙනස් වෙඋ

  • @gamagekumari8397
    @gamagekumari8397 ปีที่แล้ว +112

    මේක නම් ඇත්ත . එයා මාව දාලා යන්න ඕන කිව්වම මමත් යන්න දීලා බලන් හිටියා.ඉස්සර රන්ඩු වුනාම මමම පස්සෙන් ගියා ඒත් පස්සේ එහෙම යන්නේ නැතුව හිටියා.කාලයක් යද්දී එයාම ආයෙත් ආවා එයා බලන් හිටියලු මම ආයෙත් එනකල් ආවේ නැති නිසා එයාම මාව හොයාගෙන ආවා මම වෙනස් වෙද්දී එයාට දරාගන්න බැරි වුනා .දැන් ඉස්සර වගේම ආදරෙන් ඉන්නවා 😊😊

    • @priyankavishka4789
      @priyankavishka4789 11 หลายเดือนก่อน +2

      Kochchara deykd❤🥰🥰🥰

    • @tharukanilakshi7723
      @tharukanilakshi7723 11 หลายเดือนก่อน +2

      Godak sathutui

    • @dasuninethmini4311
      @dasuninethmini4311 8 หลายเดือนก่อน +2

      Kochchr deykd eka😊❤

    • @gamagekumari8397
      @gamagekumari8397 8 หลายเดือนก่อน +1

      @@priyankavishka4789 😊

    • @kaushalyaag848
      @kaushalyaag848 8 หลายเดือนก่อน +2

      එක තමා හොද ම ..එයාට අපේ වටිනාකමක් තියෙනවා නම් එනවා නැත්නම් නෑ...කාලය තමා ගොඩාක් ප්‍රශ්න වලට විසදුම...සතුටින් ඉන්න ආදරෙන්..😍❤️

  • @user-sf6un2sc2x
    @user-sf6un2sc2x 7 หลายเดือนก่อน +25

    මේ comment ට්ක බැලුව මේ හිත් කොච්චර දරාගෙන ඉන්නවද දෙයියනේ❤ කවදාවත් ආදරේ කරන හිතකට මෙහෙම වෙන්න එපා ...ආදරේ කරන හැම හිතකටම හිතේ තියෙන ඒ ආදරේ ලැබෙන්න ඕනී විශ්වයේ ආශිර්වාද ❤️🙏

    • @kavinduekanayaka1252
      @kavinduekanayaka1252 7 หลายเดือนก่อน +1

      අනිවාරෙන් ඔයාටත් ඒමම වෙන්නා ඔනි ඔයාටත් කවදාවත් මේ දුක දැනෙන්න එපා ඔයාට

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Mochyrubby
    @Mochyrubby ปีที่แล้ว +155

    ඇත්තටම ආදරේ මහ කරුමයක් අදටත් ඒක දැණුනු එකට මං පසු තැවෙනව.. එයා මාව මගාරිනකොට දරා ගන්න බැරුව කොච්චර අඬල ඇතිද.. මේ වීඩියෝ එක දුන්නට ගොඩක් තෑන්ක් කරනව 💗

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් තෙරුවන්

    • @daminthadissanayake643
      @daminthadissanayake643 ปีที่แล้ว +2

      Ow premayak athi unanam dukak athiwenawamai

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +2

      හම්ම් එ වෙදනාව දරාගන්න ලෙසි නැ 🥺

    • @janiduperera8757
      @janiduperera8757 ปีที่แล้ว +1

      Man kochchara adare kalath eya mawa rawattanawa eth man adare wadi kamata amathaka kranna bari kamata ada ada eya karana dewal iwasagena innawa

    • @IshanPerera-qm7tk
      @IshanPerera-qm7tk ปีที่แล้ว +2

      එක එයාලට තෙරේන්නැ අපි විතරයි ආදරේ කරන්නෙ අපි ආදරේ කරන තරම් එයාලත් ආදරේ කරනම් ❤️🥺🙂

  • @NethmiDiwyanga
    @NethmiDiwyanga 28 วันที่ผ่านมา +5

    මැරෙන්න හිතිලා හිටපු මට අයියගෙ වචන ටික ලොකු හයියක්. ගොඩක් පින් 🙂🙏

    • @Giravoice
      @Giravoice  23 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @AsithaBandara-lf4xx
    @AsithaBandara-lf4xx ปีที่แล้ว +109

    ගිය කේනෙක් අයේ ගේන්න ගන්නවාට වඩා අමාරුවේන් හරි හිත හදා ගන්න එක හෝදයි 🙂 මෝකද එක පරාක් ගිය කේනෙක්ට අයේ යන එක එච්චර දේයාක් නේමේ 💔🙂

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත.ඒත් ගිය ගමන් ඔය දේවල් ඔලුවට එන්නෙ නෑනේ

    • @user-rc3vr9te1o
      @user-rc3vr9te1o 7 หลายเดือนก่อน +1

      අඇත්ත🥺🙏

    • @miurihimali2626
      @miurihimali2626 3 หลายเดือนก่อน

      අනෙ ආයෙ ගියපු කෙනෙකුට නම් හදවතෙ ඉඩ දෙන්න එපා

    • @wasanthaindrani8690
      @wasanthaindrani8690 20 วันที่ผ่านมา

      mamanamadare nisadalagiyena dalayannethna ayaakķa kohomaharisathutininnava ayavathdayirimath karalajeevithe dinaganna

  • @dilinikaushalya6961
    @dilinikaushalya6961 ปีที่แล้ว +32

    එයාට මොකුත් නැති කාලෙ එයා ලග හිටියෙ මම විතරයි , ඒ අවුරුදු හතරම එයාට හැම උදව්වක්ම කරල එයාට අන්තිමට රට යන්න ආව ගමන් එයා මාව දැනෙන්නෙ නෑ ලස්සන නෑ කියල ප්‍රතික්ශේප කරනව. ඒත් ඇත්තටම මේ vedio එක නිසා මගෙ හිත ඇත්තටම හයියක් මම දැන් මගේ ගමන යන්වා.

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +2

      එහෙනම් මට සතුයි .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @ishuwanninayaka494
      @ishuwanninayaka494 10 หลายเดือนก่อน +1

      Matath okama una

    • @Dollysenu
      @Dollysenu 10 หลายเดือนก่อน +1

      Matath mee dan wenne mekama thamai 😔😔😔

    • @ChamilaUdayangani-ei1hw
      @ChamilaUdayangani-ei1hw 9 หลายเดือนก่อน +2

      මං එයා රට ගියාට පස්සෙ එයා එනකම් බලන් හිටිය අවුරුදු 8 ක්.අදටත් නෑ .දුක කියාගන්න කෙනෙක් නෑ.කරන්න දේකුත් නෑ.ජීවිතේ දුකක්.

    • @Chathuminimesha363
      @Chathuminimesha363 5 หลายเดือนก่อน

      Oyatath oni mta una demada😢

  • @user-gk3iy7ij3n
    @user-gk3iy7ij3n ปีที่แล้ว +65

    ආදරේට අවංක වුනාම් අපිට හිමි වෙන්නෙ දුක විතරයි,💔

  • @sadundilshan2716
    @sadundilshan2716 2 หลายเดือนก่อน +12

    ජිවිතේ එපා වෙලා ඉන්න වෙලාවක මෙක අහන්නේ මම 🙂❤️‍🩹

    • @user-gv6xi5uy3h
      @user-gv6xi5uy3h 2 หลายเดือนก่อน

      අපිත් එහෙම තමයි සහො

    • @Nidahas0927
      @Nidahas0927 หลายเดือนก่อน +1

      මමත් මේක අහන්නෙ ජිවිතේ එපාම වෙලා ඉද්දි .....😢

  • @user-fc2xb9vx5f
    @user-fc2xb9vx5f ปีที่แล้ว +65

    ඔය කියපු දෙවල් සේරම ඇත්ත .❤ හැමදාම මම කලෙ එයාගෙන් ආදරේ හිගාකාපු එක. කවදාවත් මට සතපහක වටිනා කමක් දුන්නෙ නැ එයා. බලන් ඉන්නවා .කාලයට බාර දීලා

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ඒකනම් හොද අදහසක්

    • @user-lf3us8eq7u
      @user-lf3us8eq7u 5 หลายเดือนก่อน

      මමත් එයාට ඔනේ උනේ මව නෙමෙයි මගේ සල්ලි 😢😢😢

    • @wasanthaindrani8690
      @wasanthaindrani8690 20 วันที่ผ่านมา

      ayi oyage adareta vatinakamak dunnaththe kavuda oyalassanataadarekala oyatathitavada kenekhitiyenaneda ayidan ohomakiyanne godak dukayi avata manika

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 10 หลายเดือนก่อน +18

    අපි අඬන තරමට,අපි බැගෑපත් වෙන තරමට ඔහු උඩටම යනවා.,තවත් රිදවනව. කවදාවත් හොදක් වෙන්නේ නැහැ . ආදරය කියා දෙයක් තියෙනවද..? ආදරයෙන් වේදනා විඳින කෙනා ලග පමනයි ඉතුරැව තියෙන්

  • @suddi3715
    @suddi3715 ปีที่แล้ว +215

    මේ...ආදරෙ කියන වචන අවන්ක ජිවිතවලට සාපයක්..💔.ලස්සන ජිවිත කියක් මැරි මැරි ජිවත් වෙනවද.ලන් වෙන මුල් කාලෙ වගෙම හැම බැදීමක්ම්ම අවසන් වෙන්නැ.ජිවිතෙ ලස්සනට ගෙවන්න ඔනෙ කලෙ විනාසම වෙනවා.ආදරෙට ලන් නොවී ඉන්න තාක් හිත නිදහස්..එක තෙරෙද්දී ජිවිතෙම ගිනිබත් වෙලා

    • @SiaraNawarathna-ht5cr
      @SiaraNawarathna-ht5cr ปีที่แล้ว +1

      Eka atta.api awanka wdi.adware wenuwen kapakranwa wdi.eyalata ganakwat na.

    • @nishadikasawwandi5654
      @nishadikasawwandi5654 ปีที่แล้ว

      Matath une a tekama thama

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +2

      ඔව් ඒකනම් ඇත්ත

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      අපි එයාලව මානසික ශක්තිමත් කරන්න හොද නෑ

    • @user-tt8wr2mc1j
      @user-tt8wr2mc1j ปีที่แล้ว +6

      මම හිතන්නේ ගැනියෙකුට බලෙන්ම ලං වෙිලා වරදක් නැතිව පැනලා යන්නෙ පිරිපි නෙමෙියි එවා කවම දාක හො විදවනවා මම හරිම ශක්තිමත් මම මගෙ හිත හදාා ගත්තා අද මම සතුටින් ජිවත් වෙිනවා ස්තුතියි ❤❤

  • @Dew326
    @Dew326 11 หลายเดือนก่อน +25

    ඔයා හරි අදරේ කරන කෙනා විතරයි එ තුවලේ වෙදනාව දන්නේ. මේ ලොකේ අපි වැඩිපුර ආස කරන දෙවල් හම්බේන්නේම නැති තරම් 😥😒

    • @Giravoice
      @Giravoice  11 หลายเดือนก่อน

      ඔව් අපි ගානකට ඉන්න ඕනේ

  • @chamodisanjula4026
    @chamodisanjula4026 ปีที่แล้ว +38

    ඇත්තටම මේ විඩියෝ හරිම ප්‍රායොගිකයි මාව දාලා ගියපු කෙනා මගෙ ලගට ආවා ඒත් ඉස්සර වගේ ආදරෙන් ඉන්න බැරි තරමට දැන් හිත රිදිලා . දාලා ගියපු අය අමත්ක කරන්න බැරි උනත් වේදනාවෙන් ආදරය කරන එක තෙරුමක් නෑ කියලා මට තේරුණා . අයියේ ඔයාට ගොඩාක් පින් මගෙ හිතට හයියක් උනාට මට හයියක් උනේ ඔයාගෙ වචන . ❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      එහෙනම් මට සතුටුයි. ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .පුලුවන් අයට යවන්න එයාලගෙත් දුක අඩු වෙයි

    • @madhuwantha3384
      @madhuwantha3384 7 หลายเดือนก่อน

      ​@@Giravoicenumber eka dennako

  • @HiruniLakshika-xn2px
    @HiruniLakshika-xn2px ปีที่แล้ว +32

    අපෙ සම්බන්දෙත් අවුරුදු 4ක් 🥺 කියන්න වචන නෑ.එයා වෙන කෙල්ලෙක් එක්ක ෆොටො ගහලා ස්ටේටස් දානකම් මම දන්නෙ නෑ එයාට කෙල්ලෙක් ඉන්නවා කියලා 🥺 එයා එච්චරටම මට වංචාවක් කරලත් මම පස්සෙන් ගියා මන් ගාවට එන්න කියලා 🥺 දැනට සම්බන්දෙ නැවතිලා මාසයක් 🥺 ඒ කෙල්ල එයාව දාලා ගිහින් 🥺 ඒත් මම ආයෙ එයාව බාරගන්නෙ නෑ අයියගෙ විඩියො වලට පින් සිද්ද වෙන්න හිත හදාගෙන පුළුවන් තරමක් තනියෙම ඉන්නවා 🥺❤

    • @upeksharathnayaka7953
      @upeksharathnayaka7953 ปีที่แล้ว +4

      Mata wage eya dan vidawanawa athi e kella eya dals hinda hariyata oya dan vidawanawa wage eya nathuwa 🥺

    • @UserUser-fb2rq
      @UserUser-fb2rq ปีที่แล้ว +1

      Oya duka wena epa oya awnkawma eyata adre kala nam. e adreta eya tamai wacha Kala tiyena godaak pasuw thawenwa atii oya gena hithala .. jiwithe lassnta patan gana balna...

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      එහෙනම් මට සතුටුයි.ඔව් අපි එහෙම බාල්දු වෙන්න හොද නෑ.

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @Malmi2002
      @Malmi2002 ปีที่แล้ว

      E girl giyata passe eya oya lagata awada

  • @chandathimadushika4672
    @chandathimadushika4672 ปีที่แล้ว +23

    යන අයට යන්න දෙන්න බලෙන් නවත්තගන්න හොද නැ මොකද පරක්කු වෙලා හරි අපෙ ජීවිතේට අපිව තෙරුම් ගන්න අපිට අවංකව ආදරෙ කරන කෙනෙක් අනිවාරෙන් ලැබෙනවා එතකන් ඉවසන්න ❤❤❤❤❤😊😊😊

  • @Madushani-we9nr
    @Madushani-we9nr 11 หลายเดือนก่อน +28

    එයාට යන්න ඔනීලු 🥺 දරා ගන්න අමාරුයි 😭 විදවනවා නොපෙනෙන්න 🥺😭 එයාට ගානක් නෑ 🥺😭

    • @tharakathalgamuwa7531
      @tharakathalgamuwa7531 8 หลายเดือนก่อน +5

      යන්න දෙන්න,ඔයාව වටින්නැති කෙනෙක් ඔයා ගාව ඉදල වැඩක් නැ.විදවන්න එපා,හිත නිදහස් කරගන්න,යන්න හදන කෙනෙක් බලෙන් තියාගන්න එපා

    • @user-hr1fb6bj4l
      @user-hr1fb6bj4l 3 หลายเดือนก่อน

      😔😥

    • @user-db4in2ey1n
      @user-db4in2ey1n 26 วันที่ผ่านมา

      Anee ow😮‍💨

  • @user-vi2ho8pl2p
    @user-vi2ho8pl2p 2 หลายเดือนก่อน +5

    මමත්.බල්ලෙක්.වගේ.පස්සේන්.ගියා..දැන්.තමා.තේරෙන්නේ..ගොඩක්.පින්.ඔබ.තුමට

  • @kalhareeyashodabasnayaka1366
    @kalhareeyashodabasnayaka1366 ปีที่แล้ว +22

    පොඩි දෙයක් කියන්නම්. අපිව දාල ගිය අපේ වටිනාකමක් නෑ කියලා අපෙන් අයින් උන ප්‍රතික්ෂේප කරපු මනුස්සයෙක්ව impress කරන්නයි ලොකු ලොකු ප්ලෑන් ගහල ආයේ යාලු කරගන්නයි ගන්න උත්සහය කැපවීම තමන්ගේ දියුණුවට තමන් වෙනුවෙන් යෙදෙව්වා නම් ඒක කොයිතරම් වටිනවද? මිනිස්සු ඉගෙනගන්නේ හිත් රිදීම් වලින්. ඒ වේදනා විදලා ඒව ජීවිතේට පන්නරයක් කරගන්නයි පුරුදු වෙන්න ඕනි. ඒ මත්තෙම නැහෙනවා කියන්නේ ජිවිතේ නෙවෙයි ඒක නිකන් ෆැන්ටසියක් වගේ දෙයක්. පුළුවන් තරම් ජිවිතේ දි ප්‍රයෝගික වෙන්න ඕනි. ඒ මනුස්සය අපෙන් ඈත් උනේ එයාගේ ජිවිතේට වෙනසක් අවශ්‍ය නිසා වෙන්න පුළුවන්. එයාගේ සතුට වෙනුවෙන්. මොකද හැමෝම හොයන්නේ සතුට නේ ජිවිතේ ඇතුලේ. එයාට පුළුවන් නම් එයාගේ සතුට වෙනුවෙන් ඔයාව අතාරින්න. ඇයි ඔයාට බැරි තමන්ගේ ජිවිතේ වෙනුවෙන් පොඩි commitment එකක් දීල ජිවිතේ ජයගන්න. තමන් වෙනුවෙන් කරන ආදරේ තරම් ඉස්තරම් ආදරයක් තවත් නෑ මගේ අදහස අනුව නම්. 🙂

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +6

      ඒක හැමෝම දන්නවා.තමන්ව මග අරින්නෙත් ඇයි කියලා දන්නවා.වටේම ඉන්න දෙමව්පියන් යාලුවෝ ඔය දේවල් කියනවා.ඒත් එක පාරටම ඒ දරාගැනීම අමාරුයි.එහෙම තේරුම් අරන් ඉන්න පුලුවන්නම් ඇයි මිනිස්සු අඩන්නෙ.හැමෝටම යාතාර්තය තේරුනාට ඒක පිලිගන්න බෑ එක පාරට. ඒකට යම් කිසි කාලයක් යනවා . ඒකට හුරු වෙන්න පුලුවන් දාලාගිය කෙනාගෙන් පොඩි ඉගියක් ආපු ගමන් කොහෙවත් නැති ශක්තියක් එනවා. අන්න එකට උදව් කරන දෙයක් මේක

    • @user-of2sr7ke2h
      @user-of2sr7ke2h 7 หลายเดือนก่อน

      Eththak ekath

    • @sasiachi8806
      @sasiachi8806 หลายเดือนก่อน

      ඔයා කියන කතාව ගොඩක්ම ඇත්ත. හැබැයි ඔයාටත් මේ යතාර්තය තේරුම් ගන්න මෙ අත්දැකීම විදින්නම ඇති ❤. මමත් දැන් ඉන්නෙ ඔයාගෙ මතේමයි.. මාත් ඒ අත්දැකීම වින්දා.. අපි ප්‍රාර්තනා කරමු හැමෝටම එ තරමට හිත හයිය වෙන්න කියල

  • @user-yl4pn4vn3t
    @user-yl4pn4vn3t 17 วันที่ผ่านมา +2

    ආදරේ හින්දා මැරෙන්න හිතිලා තිබුනු මට අයියගෙ වචන ටික ඇහුනාම හිතට ලොකු සහනයක් දැනුනා අයියට ගොඩක් පින්❤

  • @NethmiKanchanaprabhashini
    @NethmiKanchanaprabhashini หลายเดือนก่อน +3

    කාලයක් හැඩි කරලා ගියපු ජිවිත හැඩ කරන්න පුලුවන් කෙනෙක් කවදාමහරි හැමෝටම ලැබෙනවා 🥰 එතකන් කාලයට ඉඩ දීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න හිත ශක්තිමත් කරගන්න 🤝💝🥰

  • @madushanichanika1225
    @madushanichanika1225 ปีที่แล้ว +35

    ඔයා හරී...වේදනාව දන්නේ තුවාලේ තියන කෙනා විතරයි..ඒක කවුරුත් තේරුම් ගන්නේ නෑ..😥

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +2

      එක ව්දවපු කෙනෙක්මයි දන්නෙ වෙදනාව

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ඔව් ඒක විදින්නම ඕනේ.

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ඇත්ත

    • @madushanichanika1225
      @madushanichanika1225 ปีที่แล้ว +1

      @@nuwanpradeep8494 ow...😥

    • @madushanichanika1225
      @madushanichanika1225 ปีที่แล้ว

      @@Giravoice 🥺❤️

  • @shehanihansika6188
    @shehanihansika6188 9 หลายเดือนก่อน +10

    අපි ආදරේ කරන කෙනෙකක් මග අරිනකොට දැයෙන වෙදනාව කාටවත් වෙන්න හොද නැ 😢 මට ඔයාව ඔන කියන තැනට අසරන වෙන්න හොද නැ

  • @PavithraHerath-zw5ns
    @PavithraHerath-zw5ns 9 หลายเดือนก่อน +15

    මේ හැම වේදනාවකටම වැඩිය දරාගන්න අමාරුයි,අපිව ඕනෙ කියන්නෙත් නැතුව එපා කියන්නෙත් නැතුව,අපිට යන්න දෙන්නෙත් නැතුව ලග තියාගෙන රවට්ටන එක..

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඔව්බ්

    • @PavithraHerath-zw5ns
      @PavithraHerath-zw5ns 9 หลายเดือนก่อน +1

      මන් ඒ වේදනාව විදින කෙනෙක්...

    • @user-rs8vu1ow5s
      @user-rs8vu1ow5s 8 หลายเดือนก่อน

      Eka aththa

    • @IshaniDunusinghe-fi3mu
      @IshaniDunusinghe-fi3mu 8 หลายเดือนก่อน

      Ahenma idala thamai man ain wenna thiranya karey bari a thana

    • @UreshaBandara
      @UreshaBandara 14 วันที่ผ่านมา

      මාත් ඒ වේදනාවා විඳිනවා

  • @user-uq1jl6wo6f
    @user-uq1jl6wo6f ปีที่แล้ว +12

    මේ වීඩියෝ එක කරපු ඔයාට ගොඩක් පින් ආදරේ කරන අයට ගොඩක් වටිනවා මාත් ආදරේ කරපු කෙනෙක් මං ආදරේ කරපු කෙනා අද ජීවතුන් අතර නැහැ එයා මම දාලා මාසයකට කලින් මේ ලෝකයෙන් සදහටම ගියා මට වගේ වේදනාවක් කාටවත් ලැබෙන්න එපා , බුදු සරණයි

    • @ManishaSen-sc9bt
      @ManishaSen-sc9bt ปีที่แล้ว +1

      😢

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @renukapriyadarshani4794
    @renukapriyadarshani4794 ปีที่แล้ว +21

    ඇත්තටම මල්ලි ඔයාගෙ වීඩියෝ අපි වගේ හිත හයිය නැති අයට හිත හයිය කරගන ජීවත් වෙන්න ලොකු අත්දැකීමක්.ඔයාගෙ වීඩියෝ බලල මමත් දැන් ඉන්නෙ ඒ විදිහට .ඔයාට ගොඩක් ස්තුතිය තවත් මේ වගේම වීඩියෝ දාන්න.ගොඩක් වැදගත් .🙏🙏🙏 බුදු සරණයි

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මම කරනවා.ගොඩාක් ස්තූතියි . ඔයාල එහෙම වෙනවනම් ඒක තමයි මගේ සතුට .තෙරුවන් සරණයි

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +1

      😍😍😍ඒක ඇත්ත

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      @@nuwanpradeep8494 ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @nimeshimekala2256
    @nimeshimekala2256 ปีที่แล้ว +15

    හැබැයි අපිව වැඩක් නැති කෙනෙක් වෙනුවෙන් මෙච්චර ඉවසන්නෙ මොකටද,ආයෙ අපි ලගට ගෙන්නගන්න ඔච්චර දගලන්නෙ මොකටද කියලා මං හිත හදාගන්න හිතුවා .හැබැයි අයියේ මේ කටහඩට හිත නිවෙනවා ❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว +3

      ඇත්තටම මටත් එහෙම හිතිලා තියෙන්නෙ 🥺

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      දුකින් ඉන්න එපා

  • @kaushalyaag848
    @kaushalyaag848 6 หลายเดือนก่อน +7

    ගොඩාක් අය කියනවා කෙනෙක් දලා ගියොත් ඊට වඩා හොද කෙනෙක් ලැබෙන්න වෙන්න ඇති කියලා .... හැමදේම සාපේක්ෂයි.. මොකද නැති උනේ තමන්ට ලැබුන හොදම කෙනා වෙන්නත් පුළුවන් .....ඕනිම දේකට අපි සුදුසු වෙන්න ඕනි ..අපි ඒ දේට සුදුසු නම් විතරයි ලැබෙන්නේ ....නුසුදුසු දේ කොහොමත් ලැබෙන්නේ නෑ... සමහර හොද අය නුසුදුසු අය එක්ක විවාහ වෙලා දුක් විදිනවා..හොද නැති අයට හොද අය එක්ක විවාහ වෙලා සතුටින් ජිවත් වෙනවා... මේ හැමදේම සොබාදහමට යටත් ..
    සොබාදහම අපිට දෙන්නේ, අපිව රදවන්නේ අපිට ගැලපෙනම සුදුසු ම තැන...එක් ආදරය ,රැකියාව, විවාහය ඕනි ම දෙයක් වෙන්න පුළුවන් ..

    • @Giravoice
      @Giravoice  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඔව්

  • @SARAsara-zb4zm
    @SARAsara-zb4zm ปีที่แล้ว +16

    ඇත්තටම මේක ලොකු හයියක් මල්ලි ,මෙහෙම කර⁣ාම නිකන්ම හිතත් හැදෙනවා ,දාලා ගියත් හිත හැදිලා ඉවරයි එතකොට 😊

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +2

      ඔව් ඒක අනිවාර්යයෙන් වෙනව.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @eduwariperera4435
    @eduwariperera4435 ปีที่แล้ว +18

    😥😥😥😥😥😥 එය වෙන කෙනෙක්ගෙ ඒත් මං ආදරෙයි මේ වේදනාව දන්නේ ආදරේ කරපු මං විතරයි

  • @KusumaSoma
    @KusumaSoma วันที่ผ่านมา +1

    බාබා සාඉත් පෙරසේම මා සමග කතා කරන්න මට ඖහුගෙන් ලෙබුනු සේම ලෙබීමක්ම ලබා දුන් මාගේ උතුම් විස්ව මාතාවට හදවතින්ම ස්තුති.ස්තුති.ස්තුති.

  • @Ransi2853
    @Ransi2853 11 หลายเดือนก่อน +4

    ලොකු පිනක් අයියා 😊🙏 මන් මේ වීඩියෝ එක වගෙම තමයි හැමවෙලේම අඩ අඩ ඉන්නව.. ඔයා කියපු දෙ මගෙ හිත හදාගන්න මාර්ගයක් උනා.. ඔයාට ගොඩක් පින්. 🙏😊 මේ දේ හරියන්න කියල පාර්තනා කරනව මන්..

  • @SLAFPOLICE994
    @SLAFPOLICE994 ปีที่แล้ว +10

    ඔයා කියන දේ මම ගොඩක් කල් පටන් ගත්ත.එයා වෙනස් උන නිසා බොරු කරපුනිසා මම හැමදේකින් ම block කරා. තාමත් bock.එයා හැම මාසෙම call අරන් බලනව මම කතා කරයිද කියල 😂 දාල ගිය උන් ආයෙ ආවත් විශ්වාස කරන්න බෑ. (මම පරණ කෙනාට රිදෙන්න මොනාකරත් ආයෙ ලගට නම් ගන්නෙ නෑ) කොහෙවත් යන බොරුකාරයෙක් ලග chater වෙන්න ඕන්නෑ.. ආදරේ ඔලුවෙ තියාගත්තොත් කවදාවත් success වෙන්න බැ ❤️‍🔥 ඔයා ගෙ දෛවයේ ඔයා ට මවපු කෙනා කවදාවත් දාලා යන්නෙ නෑ. 🌼
    ඕ වගේ උන් දවසක කරපු වැරදි මතක් වෙලා පොලවෙ පස් කන තරමට අඩනව මම දැකල තියනව😂 අහවල් 1 පණ නැති වෙනකොට කසෙන් ගහනව වගෙ මතක් වෙයි .😂 දඩුවම් ලැබෙනව. කර්මය පස්සෙ පන්නනව

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ඇත්ත.

    • @imalkaa4950
      @imalkaa4950 ปีที่แล้ว +1

      ඔයාගේ ශක්තිය මරු ඇත්තටම මේක ඇත්තක්

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      @@imalkaa4950 ගොඩාක් ස්තූතියි

  • @k3310
    @k3310 ปีที่แล้ว +61

    දෙන්නගෙම හිතේ ආදරෙ තියාගෙන තේරුම් ගන්න බැරි දෙමාපියන් නිසා දෙපැත්තට වෙලා දුක් විදිනව අපි ... 😔😔 ආදරනීය හිත් හිමි වේවා.. අහිමි නොවේවා.. 🥺🙏

    • @Sashi_Bea
      @Sashi_Bea ปีที่แล้ว +3

      🙏🙏🙏🥺

    • @sandunipriyanjali6369
      @sandunipriyanjali6369 ปีที่แล้ว +3

      Dennama adareinan ai depeththaka.oyala denna thamai dennagena danne.demaupiyonta therun karanna oya dennata puluwan wena ona.mona dekin hari depeththaka inna Eka pashneya uththaryak neme

    • @k3310
      @k3310 ปีที่แล้ว

      @@sandunipriyanjali6369 puluwan hama widhatam therun kra.. kochchara akmathi unath awurudu 3km adre kra prshna mada.. Eeth kmthi wen na 😔 monwa krnnd kyl hithagnna bruwa idla anthimat wen wenna theernya kra

    • @user-yu2bg4uc4z
      @user-yu2bg4uc4z ปีที่แล้ว +1

      මමත් බැදලත් එයල එක්ම් ගිහින් දැන් නඩු දාල මට අවූරුදු 13ක ආදරයක්

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      මම ප්‍රාර්තනා කරනවා එකතු වෙන්න ලැබෙන්න කියලා

  • @colombo7chanal186
    @colombo7chanal186 11 หลายเดือนก่อน +15

    මේක කලින් අහන්න තිබ්බා නම් අපි අදත් හොදින් අයියේ 😢

  • @ReshikaNeranjana
    @ReshikaNeranjana 11 วันที่ผ่านมา +2

    ආදරේ නිසා දුක් විදින හැමෝටම හොදක් වෙන්න ඕනි❤😊

  • @naturelover-channel
    @naturelover-channel 10 หลายเดือนก่อน +11

    හිත හදාගන්න අමාරුයි තමයි.ඒත් කිසිම තරහක් නෑ අදටත්. ඉන්න තැනක හොඳින් හිනා වෙලා ඉන්න. ආදරෙයි හැමදාම ඉස්සර වගේම තමාත්❤😢...

  • @niluudaya5200
    @niluudaya5200 11 หลายเดือนก่อน +13

    ආදරේ කියන්නේ ගින්දරක්...😢😢

  • @Sagarika742
    @Sagarika742 11 หลายเดือนก่อน +4

    අනේ අයියේ ඔයාට ගොඩක්ම පිං.මේක නම් මගේ ජීවිත කතාව.හිතට දැනුණේ ලොකු සැනසීමක්.මම අද ඉදලා මේ ක්‍රමය පිළිපදිනවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @Giravoice
      @Giravoice  11 หลายเดือนก่อน

      මේ කරන දේවල් හොද සිහිකල්පනාවෙන් කරන්න

    • @mithilasamu1455
      @mithilasamu1455 10 หลายเดือนก่อน

      Oyata hari giyada

  • @chamindikajayalath2335
    @chamindikajayalath2335 9 หลายเดือนก่อน +2

    මමත් ඒ විදිහට නිහඩයි,ගොඩාරියක් ස්තූතියි මේ වීඩියෝ එකේ තියන වචනයක් ගානේ ඇත්ත කියලා තියනවා.අමාරුවෙන් හරි මේ දේවල් අහලා හිත ශක්තිමත් කරන් ඉන්න,හොදම දේ හොදම විදිහට සිද්ද වේවි.🙏🙏🙏

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

  • @shehankavindu3960
    @shehankavindu3960 10 หลายเดือนก่อน +7

    අයියේ මේකෙ හැම වචනයක්ම මගෙ කතාවට ගැලපෙනව.පට්ට දුකක් තීන්නෙ මට

  • @_BLUEZ_666
    @_BLUEZ_666 ปีที่แล้ว +11

    අදරෙ නැ කියලා දුක් වෙනවා කියන්නෙ එක අදරෙ නෙමෙ එ ඔනකම..
    අපි ලග නැතිදෙ අපි එයලගෙන් හොයනවා
    ඇත්තට අදරෙයි නම් එයගෙ සතුටට ඉඩ දෙන්න...🖤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      යතාර්තය ඒකයි තෙරුවන් සරණයි

    • @AnushHerath
      @AnushHerath ปีที่แล้ว +2

      ලස්සනම ලස්සන අවබෝදාත්මක comment එකක්.. ඔයාගෙ 🤭partner හරිම lucky.

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      @@AnushHerath අහිමි වීම දරා ගන්න බැරි අයට පොඩිහරි බලාපොරොත්තුවක් දෙන එකයි මගේ අරමුණ.නැත්නම් එයාල සියදිවි හානි කර ගන්න තැනට යනවා.

  • @roosobawitharuni8155
    @roosobawitharuni8155 10 หลายเดือนก่อน +4

    ඔයා කියපු ඔක්කොම ඇත්ත.ඒත් නිහඩ වෙන එක නම් පිලිගන්න පුලුවන්ද කියල හිතාගන්න බෑ.මොකද මාස තුනක් ගියා.තවම නිහඩයි....

  • @weera709
    @weera709 ปีที่แล้ว +6

    මුළු ලෝකයටම ආදරය කලත්,
    වැලි කැටයකටවත් ආස කරන්න එපා
    ඇබ්බැහි වෙනවා ඇබ්බැහි විමෙන් මිදෙන්න අමරුයි.. අපෙ ජිවිතයේ ලස්සනම කාලය අපිට මඟ හැරෙනවා..

  • @maduratheekshana362
    @maduratheekshana362 10 หลายเดือนก่อน +5

    බුදුරජාණන් වහන්සේ විතරයි පිහිට❤

  • @user-pj8ew3py9d
    @user-pj8ew3py9d ปีที่แล้ว +25

    මොන දේ කිවිවත් යන කෙනා යනවා කොච්චර මැරීගන ආදරේ කරත් දුක විතරයි උරුම.මැරීගන ආදරේ කරපු කෙනෙකුට අන්තිමට ඉතුරු වෙන්නේ රිදුන හිතකුයි බොලොක් උන ෆෝන් නම්බරෙකුයි විතරයි දෙයියනේ.

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත.ඒත් ආදරේදි අපිට හදවත විතරක් මදි නුවන ඕනේ

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      හැමොම එහෙම නැ හරි ද හැම කොල්ලාම නරක නම් ඔයාට ඔයාගෙ තාත්තා වගෙ ❤හම්බෙන්නෙ නැනෙ

  • @kavi_perera
    @kavi_perera 11 หลายเดือนก่อน +10

    මම ආදරේ කරන කෙනා මට කවදාවත් ලැබෙන එකක් නැති වෙයි 😔💔 එයාට වෙන ගෑණුලමයෙක් ඉන්නවලු😢😔💔 ඒත් මගේ හිතේ එයාට තියෙන ආදරේ අනේ එයාට කියගන්න පුළුවන් උනා නම් 💔💔😔

    • @IsiraIduwara
      @IsiraIduwara 5 หลายเดือนก่อน

      ඔයා වගේ කෙල්ලොත් ඉන්නවනෙ මම කොල්ලෙක් මට උනෙත් ඕකම තමා 😢

  • @wathsalasadamali4735
    @wathsalasadamali4735 ปีที่แล้ว +12

    මැරෙන්න හිතෙනවා. කියන්න කෙනෙක් නෑ. අහන්න කෙනෙක් නෑ. කන්න බෑ. වතුර උගුරක් බොන්න බෑ. නින්ද යන්නෙ නෑ. මළමිනියක් වගෙ. 😢😢

    • @Anonymouspart2222
      @Anonymouspart2222 ปีที่แล้ว +1

      අතාරින්න එපා සහෝදරිය

    • @SARAsara-zb4zm
      @SARAsara-zb4zm ปีที่แล้ว +1

      Ane matath ae wage 😥😥😥😥

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      කියන්න ගැටලුව

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      අපි උත්සහා කරමු

  • @sheshyumihen9339
    @sheshyumihen9339 10 หลายเดือนก่อน +3

    අමාරුම උනත් මමත් මේ වෙද්දි කරලා ඉවරයි,ඒත් අපි හරිම මෝඩයි ,ආයි ඇවිත් යන්න ආව ගමන් ලගට දුවනවනෙ,අකමැති උනත් ඔයා කියපු දේයි ඇත්තම ඇත්ත.තෙරුවන් සරනයි..
    .🙏❤️❤️🙏☺️☺️

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

  • @kumaridoni1438
    @kumaridoni1438 ปีที่แล้ว +4

    මේ දෙවල් හරියටම හරි මන් ඔහොම කරා එයා මගේ ලගට ආවා ❤❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      එහෙනම් මට සතුටුයි.අනිත් අයට බලන්නත් ශෙයාර් කරන්න.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @ishaninihansa
    @ishaninihansa 11 หลายเดือนก่อน +11

    දැනෙන ආදරය ලැබෙන්නේ බොහෝම කලාතුරකින් 💔💔

  • @ahdpranathunga5475
    @ahdpranathunga5475 11 หลายเดือนก่อน +4

    මේ ලෝකේ අවංකව ආදරෙ කරන හැමෝටම ඒ ආදරෙ ලැබේවා ❤😊

  • @uhajjsfjis-sr9hv
    @uhajjsfjis-sr9hv ปีที่แล้ว +12

    අවoකකම තමයි මේ ලෝකේ මනුස්සයෙකුට තවත් මනුස්සයෙක් රිදවන්න පුළුවන් එකම දුර්වලකම...

  • @lakeeshaheshani9266
    @lakeeshaheshani9266 11 หลายเดือนก่อน +10

    එපා කියලා බ්ලොක් කරලා දැම්මමත් ගෙදර හැමෝගෙම නම්බර් වලින් වට්සැප් හදන් කෝල් මැසේජ් දාන මෝඩ මම..🥺

    • @mahesha-jn4wt5de6k
      @mahesha-jn4wt5de6k 10 หลายเดือนก่อน

      😢😢😢මමත්

    • @IMusic23
      @IMusic23 8 หลายเดือนก่อน

      Oyala moda wenna epa
      Dala giya aya wenuwen adana kale thamange diunuwa wenuwen yedewwanam ada oyala koheda?😊

    • @Pasindu92-
      @Pasindu92- 2 หลายเดือนก่อน

      😔

  • @Dewmi807
    @Dewmi807 5 หลายเดือนก่อน +2

    මේ කතාව නම් ගොඩක් ඇත්ත
    ඔයාට ගොඩක් තෑන්ක්ස්🥺🙏☺️

    • @Giravoice
      @Giravoice  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @am-music8509
    @am-music8509 หลายเดือนก่อน +1

    මොනා උනත් ඔයා කියන දේවල් කරොත් අයියේ හරියනවා ❤කටහඩනම් බාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.කතාව අහන්න අහන්න හිතට මාර නිදහසක් අයියේ පලවෙනි බ්‍රේකප් එකටත් ලග හිටියෙ ඔයාගෙ මේ වොයිස් එක ❤🌼 ආදරෙයි ඒ කටහඩට 🥹

    • @Giravoice
      @Giravoice  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @am-music8509
      @am-music8509 หลายเดือนก่อน

      @@Giravoice ඒත් උදව්වක් ඕනි මට ආය 🥹

  • @user-mq2ns7kq7c
    @user-mq2ns7kq7c 10 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත මේ කතාවනම්. හිත ගොඩක් හදා ගන්න පුළුවන් උනා 😢

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @Nuha1010
    @Nuha1010 ปีที่แล้ว +4

    අපිට දැනෙන ආදරය ඇයි අපිට හිමි නැත්තේ
    ඔයාව මට ලැබෙයි මැනික ඉක්මන්ටම ❤️❤️

    • @dahambaba8006
      @dahambaba8006 11 หลายเดือนก่อน

      Oyage addare labei ikmanata 😊❤

  • @user-hj1mq5tm8k
    @user-hj1mq5tm8k 15 วันที่ผ่านมา +2

    ඇත්තටම ගොඩක්ම පිං

  • @nethudisanayaka1234
    @nethudisanayaka1234 7 หลายเดือนก่อน +2

    මන් හොයපු මගෙ දුක නැති කර ගන්න හොයපු You tube channel එක දැන් හම්බුනාම🥺එයයි මායි break up වෙලා මාසයක් ඔයා කියන හැමදේම ඇත්ත මන් එයාට වටිනාකම දුන්නා වැඩි එයාගෙ පස්සෙන් ගිහින් එයා ගැන හොයලා බැලුවා වැඩි මාත් හිතුවා එයා හැමෝටම වඩා වෙනස් කෙනෙක් කියලා මට එයාට msg එකක් නොදා ඉන්න බැරි උනා මන් එයාට msg දැම්මෙ නැති උනාම ඒ දුකින් මන්ම තවත් වේදනා වින්දා බලන් යද්දි එහෙම එයාට වටිනාකමක් දුන්නම එයා මගෙන් තවත් ගොඩක් ඈත් වෙලා කියලා දැන් මට තෙරෙන්නෙ Thank You Ayye❤

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @piyumiamararathna2682
    @piyumiamararathna2682 9 หลายเดือนก่อน +4

    මන් එයාට ගොඩක් ආදරෙයි..අමතක කරන්න අමාරුයි..ඒත් එයා කතා කරන් නෑ.😢😢😢ආදරේ කියන්නෙම දුකක්😢😢

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

  • @meenu9051
    @meenu9051 ปีที่แล้ว +31

    ආදරය ..... අකුරු හතරකින් ලියන ජිවිතෙ ලැබුනු කටුකම දඩුවමක්.. කායිකව මානසික ගොඩක් වැටුනු 😔 බැදිමක් පටන් ගත්තොත් අවසානයේ දුකක් විතරයි.... දැන්නම් ආදරේ කියන හැගිමත් හිතට හිස් දෙයක්.. වචනෙත් හිස් වචනයක් තෙරුමක් නැති 😊😊😔

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      වැරදි අය තෝරාගත්තම එහෙම වෙනවා අපිට

    • @priyangikasenani3413
      @priyangikasenani3413 ปีที่แล้ว +2

      මටත් දැන් ආදරය ගැන ඔහොම තමයි හිතෙන්නේ 🙂

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      හරිකෙනා නැති උනාම එහෙමයි

    • @suddi3715
      @suddi3715 ปีที่แล้ว +2

      දන්නවාද ආදරෙ කියන්නෙ හරි ලස්සන දෙයක්.එත් එ ලස්සන විදින්න හරිම කෙනා ලැබෙන්න ඔනෙ.අපි විදවන්නෙ දුක් වෙන්නෙ අඩන්නෙ.අපිට නොගැලපෙන අයට පනවගෙ ආදරෙ කරන නිසා.අපෙ ආදරෙට එයල දෙන්නෙ දුක නිසා 💔😔

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      @@suddi3715 ඇත්ත

  • @ireshaudyangani844
    @ireshaudyangani844 10 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් පින් මේ විඩියො එක දැම්මට🙏🙏

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @irinsilva5613
    @irinsilva5613 5 หลายเดือนก่อน +2

    ❤Oyage wachana tika haiyak wuna aiye❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon 11 หลายเดือนก่อน +7

    ඔයාගෙ කතාව අහල..දුන්න දෙන එක රිදෙන්නම..දැන් කියනව මම වෙනස් වෙලාලු..මේ වෙනස දරාගන්න බැරිලු..මම ඇහුවා දැන් තේරෙනවද මන් විදපු වේදනාව කොච්චර ද කියල...එයා තේරුම් ගත්තා 🙏💐

    • @mithilasamu1455
      @mithilasamu1455 10 หลายเดือนก่อน +1

      Oyata hari giyada

    • @mithilasamu1455
      @mithilasamu1455 10 หลายเดือนก่อน

      Mage ayyath tharaha wela. Call na msg na. Balannewath na.

    • @SaumyaSaloon
      @SaumyaSaloon 10 หลายเดือนก่อน

      @@mithilasamu1455 අපි ගෑනු උනාම මීට වැඩිය ශක්තිමත් වෙන්න ඕනෙ 😪

    • @SaumyaSaloon
      @SaumyaSaloon 10 หลายเดือนก่อน

      @@mithilasamu1455 ඔව් යාලු පස්සෙන් එල්ලි එල්ලි ගියාම ගනන් ගන්නෙ නෑ

  • @Crazy-boy.01
    @Crazy-boy.01 ปีที่แล้ว +7

    ආදරෙ විතරක්ම බලාපොරොත්තු උනාම මෙහෙම වෙනව. ඉතිම් මැනික උබව කොහොම අමතක කරන්නද මන් ලග නැති උනත් 🥺💔

    • @user-zv1hh3bp7h
      @user-zv1hh3bp7h 10 หลายเดือนก่อน

      Ane oww 😭😭😭

    • @user-zv1hh3bp7h
      @user-zv1hh3bp7h 10 หลายเดือนก่อน

      Attata adare krn godak ayt tmnge adare labennh 😭

  • @UdeneAsurumanage
    @UdeneAsurumanage 11 วันที่ผ่านมา +1

    සංසාරේ කවදාවත් මේ අදරේ කියන හැගීම දැනෙන්නට එපා😢😢😢😢

  • @kavindyaanuththara4394
    @kavindyaanuththara4394 9 หลายเดือนก่อน +4

    මට තිබුනු තැන එයා වෙන කෙනෙක්ට දිලා කියලා දැන දැනත් තාමත් ආදරෙ කරනවා.. එ වෙදනාව අම්මො කියන්න තෙරෙන්නෙ නැ. එ වගෙ වෙදනාවක් කාටවත්ම හම්බෙන්න එපා.🙏💔💔😔😔😔❤️

    • @NishanthiKumari-or8yq
      @NishanthiKumari-or8yq 8 หลายเดือนก่อน +1

      🥺💔.

    • @IshaniDunusinghe-fi3mu
      @IshaniDunusinghe-fi3mu 8 หลายเดือนก่อน +1

      Matath ahenmai ath hitha hadaganta ba kawada hari anta wenawa kiyala dannawa

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

  • @tharushitharu2510
    @tharushitharu2510 11 หลายเดือนก่อน +5

    ඕ එයා ගොඩක් අඩම්බරයි එදා මාව එපා කියලා දාලා යන්න ගියා ඒත් මම එදා පස්සේ මෙසේජ් දාලා කාතා කරන්නවත් කරද කරන්නවත් ගියේ නෑ ඒත් මම ගොඩක් අදටත් එයා ආදරේයි 😢😢😢😢😢 කවදාවත් ආදරේ කරන අයට මං වගෙ වේදනාවක් හම්බ වෙන්න එපා 😢😢

    • @mithilasamu1455
      @mithilasamu1455 10 หลายเดือนก่อน

      Oyata eya katha karada

    • @kaushalyaag848
      @kaushalyaag848 8 หลายเดือนก่อน

      ඔයාත් මං වගේ කෙනෙක් 😢..මාත් එයා මාව දලා ගියාට පස්සේ එයට cl , msg ,කරලා කරදර කලේ නෑ..fb post, whatsapp status දලා එයාට මඩ ගැහුවේ නෑ..තමාත් මං එයාට ආදරේයි ...එයා කවදා හරි මාව තේරුම් ගනි..❤

  • @NishaDammage
    @NishaDammage 6 หลายเดือนก่อน +1

    අද තමයි ඔයාගේ චැනල් එක දැක්කෙ. ඔයාට ගොඩක් ස්තූතියි. දිගටම videos දාන්න බලන් ඉන්නවා. Good luck ❤❤

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @DinithiNimasha-yi1ws
    @DinithiNimasha-yi1ws 11 หลายเดือนก่อน +4

    ප්‍රතික්ෂේප වීම් හරි වේදනාකාරියි..කාටවත් එහෙම වෙන්ඩ හොද නෑ..😔

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @talktorush
    @talktorush ปีที่แล้ว +20

    ආදරය කොච්චර උතුම් කිව්වත් උතුම් විදිහටම ආදරේ කරන අයට ඒ ආදරය හම්බෙන්නේ නෑ
    අඩුම තරමේ අහන්නවත් අවස්ථාවක් නැත්නම් මොකක්ද කරන්නේ
    අවුරුදු ගානක් ඒකපාර්ශවීය ව ආදරය කරන එක තරම් මෝඩ දෙයක් නැතුව ඇති

  • @harshanigamage-sinhala
    @harshanigamage-sinhala ปีที่แล้ว +20

    ආදරේ කරලා විඳවන හැමෝම සුවපත් වෙන්න ඕන. අයියට පින්. නමුත් මම හිතන්නේ ආදරේ කියන දේ මේ තරම් අමාරුවෙන් ලබා ගන්න ඕන ද? 😥 ඒක ආදරණීය , ස්වාභාවික දෙයක් විය යුතුයි. 🥺🙏

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත.ඒත් යතාර්තය එහෙම උනාට අපිට එක පාරට අහිමිවීම දරා ගන්න අමාරුයි නේද.මේ වචන වලින් හරි සහනයක් ලබාදෙන එකයි මගේ අරමුණ

    • @harshanigamage-sinhala
      @harshanigamage-sinhala ปีที่แล้ว

      අනිවාර්යෙන් ම . දහස් ගණනකගේ සිත් සුවපත් කරන වචන. අයියට ඒ වෙනුවෙන් පින්... 🙏

    • @user-he6ij5ho8e
      @user-he6ij5ho8e 10 หลายเดือนก่อน

      Bs obata

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 10 หลายเดือนก่อน +2

    ඔබ කියන දේත් ඇත්ත කියල පිලිගන්න පුලුවන් ,,,ඒත් යන්න හදන අය ඇය් බලෙන් වගේ ගෙන්න ගන්නෙ,,,😌

  • @vsvimansa1792
    @vsvimansa1792 ปีที่แล้ว +10

    මං අද ගොඩක් සතුටින්... අයියගේ වීඩියෝ බලලා.. මගේ ජීවිතේ දුක් නැති උනා. යන අයව බලෙන් තියාගෙන වැඩක් නෑ... අයියට තෙරුවන් සරණයි ❤️

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      එහෙනම් මටත් සතුටුයි.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍😍😘

  • @funnygirl7009
    @funnygirl7009 ปีที่แล้ว +3

    වීඩියෝ එක නම් මරු අයියා ඔයා කියපු දේවල් ඇත්ත මං දැන් එයාව ගනන් ගන්නෑ.එයා මං ගැන හොයනවා.ආයෙ සමාවක් නෑ👍

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      ඒකනම් හොදයි. තෙරුවන් සරණයි

  • @chamodimalshani926
    @chamodimalshani926 ปีที่แล้ว +4

    ඇයි අනේ මට මේක කලින් හම්බුනේ නැත්තේ,එයා එපා කිව්වට,එයාට මාව ඕනි කියලත් දන්නවා..ඒත් මට දරාගන්න බැරි නිසා අඩ අඩා පස්සෙන් ම ගියා..අන්තිමට කටින් කියවෙන්න ඕනි නැති ඒවා පවා කිය උනා..අන්තිමට එයාට එකත් හේතුවක් වෙන්නැති තවත් මාව එපා වෙන්න..😢😢
    දාලා ගිහින් දැන් මාසේකටත් වඩා වැඩි ඉතින්😢
    ඒත් අනේ මන්දා හිතේ විශ්වාසේ තියෙයි කවදා ම හරි මාව හොයන් එයි කියලා..
    එහෙම එනකන් මන් මග බලන් ඉන්නවා රන්❤..

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔයාගේ බලාපොරොත්තු ඉශ්ට වෙයි

  • @niroshanilanthi
    @niroshanilanthi 5 หลายเดือนก่อน +1

    මගේ මහත්තයා මාව දාලා ගිහින් මාසයයි.හැමදාම මම calls ගන්නවා.එයා කතා කරන්නේ නෑ.හමදාම අඩ අඩා පස්සෙන් ගියා.මෙම විඩියෝ ව ගොඩක් වැදගත්.ඔබ තුමාට ගොඩක් පින්

    • @Giravoice
      @Giravoice  5 หลายเดือนก่อน

      අපි මේ විදියට කරලා බලමු

  • @user-gq4ds3ru7m
    @user-gq4ds3ru7m 11 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම ඇත්ත කතාව මමත් මෙ දෙ කරල තියනව එහෙම කරන්න අමාරුයි තමා එත් මෙහෙම කලොත් අනිවාර්යයෙන් එයා අයෙත් එනවා

  • @upalijayaneththi6259
    @upalijayaneththi6259 ปีที่แล้ว +6

    මට නම් මගෙ මුලු ජිවිතෙම එපා ව්‍ර්ලා තින්න්‍ර්🥺 මම මොනා කරට එයා මට මෙහෙම කරද මන්ද 😔 මම කෙල්ලෙක් වෙලත් මම එයාට නොදිපු දෙයක් නෑ 🥺

  • @priyanilanka.
    @priyanilanka. 9 หลายเดือนก่อน +4

    අනේ, adarenam balen ගන්න බැහැ, මම නම් යන ekata යන්න දීලා, ආදරේ කරන එකාගෙ vivaha katauthuth කරලා දෙනව. අද yanawanam හෙට gamanata සුභ mangalm කියලා වෙනදාටත් වැඩිය සතුටින් ඉන්නවා. ආදරේ, jivithy illala wada watenñ නැහැ. Vidiyo eka නම් හොඳයි. තවත් ලස්සන ඒවා අරගෙන එන්න, බුදු සරණයි.

  • @manjuladilhani7447
    @manjuladilhani7447 4 หลายเดือนก่อน +1

    අනේ අයියේ ආදරෙන් දුක් විඳින හිත් මේ තරම් සුවපත් කරනවාට ඔයාට මේ වගේ පිනක් නෑ අයියේ අය.මාත් වැද වැටීගෙන එයාගේ පස්සෙන් ගියා අයියේ.ඔයාගේ මේ වීඩියෝ එක්ක මන් දැන් දවස ගෙවන්නේ අයියේ.අයියේ ඔයා මේ වගේ දුක් විදින හිත් ශක්තිමත් කරනවාට මේ ආත්මේ විතරක් නෙමෙයි මතු උපදින ආත්මෙටට් පිං අයියේ

  • @SubashinidinushaDinusha
    @SubashinidinushaDinusha 16 วันที่ผ่านมา +1

    ඒ වචන ටිකෙන් පොඩ්ඩක් හිත හදාගන්න පුලුවන් උනා.ඒත් දරාගෙන ඉන්න බෑ.එයාට හොදක් වෙනවා ඇති මන් අයින් උනාම

  • @hansamalipriyangika
    @hansamalipriyangika ปีที่แล้ว +3

    මේ කියපු දේවල් මං දිහා බලන් ඉදලා කිව්වා වගේ හැගීමක්,මං ගැනම කිව්වා වගේ හැගීමක් දැනුනා..❤බලන් ඉදලා ඉදලා අඩලා අඩලා කරන්න පුලුවන් සෙරෙම දේවලුත් කරලා අන්තිමට අයියේ ඔයා කිව්වා වගේ මං නිහඩ උනා,ගණන් නොගන්න එයා පස්සේ යන එක මං නතර කරා,අදටත් බලන් ඉන්නවා ආයේ හැරිලා එයා එයි කියලා..😢❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      මේ දේවල් හරියට බලලා තාත්විකව කරන්න ඔයාට වරදින්න්නෙ නෑ

    • @ChamarakumaradesilvaDesilva
      @ChamarakumaradesilvaDesilva 11 หลายเดือนก่อน

      Aye awath wadak na

    • @Giravoice
      @Giravoice  6 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය

  • @presadimahesi613
    @presadimahesi613 ปีที่แล้ว +6

    මාත් එහෙම දුක් වින්දා අයියා අදට දවස් 3 යි 😊 මම එයාව අත ඇරියා මට ඔන්න නැ බලෙන් කව්රුත් තියාගන්න 🙂 යන කෙනාට යන්න දෙන්න ඔනේ ☺️ අපි ආදරෙ කරන්න ඔනේ අපිට ආදරෙ කරන අයට 😊 මට එයාව එපා ☺️ එයාට තෙරුම් යයි දවසක හැමදෙම ❤️

    • @paramisankalpana657
      @paramisankalpana657 ปีที่แล้ว +1

      මටත් ඕකම වුනා. ටික දවසකට කලින් එයා මාව අතෑරලා වෙන කෙනෙක් එක්ක යාලු වුනා.. කමක් නෑ මම දැන් සතුටින් ඉන්නවා.එයාට පේන්නම☺

    • @Giravoice
      @Giravoice  11 หลายเดือนก่อน

      දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා

  • @sunilgamage5786
    @sunilgamage5786 4 หลายเดือนก่อน +2

    අපි ආදරේ කරපු අය හිත රිදෙන දේවල් හරි ලස්සනට කරා❤

    • @Giravoice
      @Giravoice  2 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

  • @user-rc3vr9te1o
    @user-rc3vr9te1o 7 หลายเดือนก่อน +1

    හිත නිවනවා අයියගේ කටහඩට තවත් මෙ විඩියෝ ගෙන්න අයියේ🥺🙏

    • @Giravoice
      @Giravoice  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි

  • @hirunishyamindi3284
    @hirunishyamindi3284 9 หลายเดือนก่อน +7

    ඊයේ මගෙත් ආදර කතාව නැවතුණා 🥺 දුකයි හිත හදාගන්න වෙනවා මට 😇

    • @Giravoice
      @Giravoice  9 หลายเดือนก่อน +1

      අපි හරි ගස්සා ගමු

    • @sachininisansala964
      @sachininisansala964 2 หลายเดือนก่อน

      Mamat aurudu 5 love ekk ada idan nawattnawa 😢 kocchara adaren inn heduwat eyata mawa terum gnn behe issra mn taraha unama nitarama cl gann eya den mn meriladawat kiyla hoyannethi ganatama awilla ecchr wens wenn hethuwa mamama tamai 😢 mata eya taraha unama mn ada ada passe n gihin eyawa nethuwama beri ganata eyata denenn gatthata passe eya hodatama wens une issr mn eyawa lokuwata gann gatte nethi dawaswala eya mn gena hoyala balapu widiya newei den goodak wens wela 😢

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +4

    ඔබ සැමගේ ජීවිතය සාර්ථක වේවා❤

    • @Giravoice
      @Giravoice  ปีที่แล้ว +1

      මගෙත් ප්‍රාර්තනාව ඒකමයි