O/L වලට A9ක් ගන්න වැඩ කරන්න ඕන මෙහෙමයී,Tips to get 9As for O/L | STUDY TIPS/ EXAM MOTIVATION SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 614

  • @hani...1587
    @hani...1587 ปีที่แล้ว +458

    වාර විභාග හැම පාරම හැම විශයකටම 75ට අඩුවෙන් අරන් එක පාරටම A 9ආපු මම.😂 කිසි දේකට බය වෙන්න එපා.O/L paper එක තමයි ඔයා ලකුනු වැඩියෙන්ම ගන්න paper එක. බය නැතුව නිදහසේ කරගෙන යන්න.Good luck ❤

  • @mokiasadamali97
    @mokiasadamali97 ปีที่แล้ว +60

    අනේ මාත් A9 ගන්නවාමයී....😍❤️

  • @kochchiya
    @kochchiya ปีที่แล้ว +127

    A8 B1 මට නම් තිබ්බා, අවුරුදු 4 ක් ගියත් තාම හිතා ගන්න බෑ කොහොමද එච්චර රිසාල්ට් එකක් ආවෙ කියලා 🙆😁

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +14

      😁😁

    • @sanchitamax9927
      @sanchitamax9927 ปีที่แล้ว +4

      oya hithanawta wadiya hodta exam eka liwwa athii

    • @sanchitamax9927
      @sanchitamax9927 ปีที่แล้ว +4

      ane mn me para o/l liwwe. mta ganan wlta S ekk wage sure. ehema unoth mn kamathi scl ta wath kamthi subject ekwath krnna wenne 😓

    • @lavendergirl4708
      @lavendergirl4708 ปีที่แล้ว +2

      😁😀

  • @howtostudye5418
    @howtostudye5418 ปีที่แล้ว +56

    මන් නන් Ol වලට සති කිහිපයකට කලින්නෙ වැඩ කරන් පටන් ගත්තෙ.. වාර විභාග වලට ගණිතය ඉංග්‍රිසී , බුද්දාගමඇරෙන්න අනිත් ඒවට 75ට අඩුයි. ඒත් A9 ක් තියනවා. මන් කලේ මෙහෙමයි
    ☘️ මුලින්ම කොලයක් අරන් කරන්න ඉන්න පේපර් ටික ලියාගත්තා. ඊටපස්සෙ කලෙ එක subject එකක් තෝරගත්තා පේපර් කරන්න
    .☘️ඒ subject එකේ අන්තිම අවුරුදු හතරෙ වගෙ රචනා ප්‍රශ්න අහලා තියෙන්නෙ මොන පාඩම් මාතෘකා වලින්ද කියල ලියාගත්තා.
    උදාහරණයක් විදියට විද්‍යාව ගමු.
    2019 ol
    1 ප්‍රශ්නෙ - පද්ධති ( හෘදය)
    2 ප්‍රශ්නෙ - ....
    3ප්‍රශ්නෙ -....
    2020 ol
    1 ප්‍රශ්නෙ - පද්ධති ( ආහාර ජීරණ)
    2 -
    3-
    2021 ol
    1 ප්‍රශ්නේ - පද්දති (ශ්වසන පද්දතිය)
    .
    2022 ol
    1 ප්‍රශ්නය - පද්ධති (????)
    ☘️ඔය ව්දියට ලියාගත්තම අපෙ ඔලුවෙ සැලසුමක් තියනවා ප්‍රශ්න ඇවිත් විදිය සහ මේ අවුරුද්දෙ එන්න පුලුවන් මොන ප්‍රශ්නෙද කියල.
    ☘️ඕකම ඉතිහාසෙට ගොඩක් ප්‍රයෝජනවත්. ලෝක යුද්ද, විප්ලව , කැරලි සටන් වගෙ ආපු විදිය බලාගන්න. මන් සිතියම් වලටත් ඕකම කලා.
    ☘️ඊටපස්සෙ ඒ ප්‍රශ්න වලට මාකින් ස්කීම් උත්තර අරගෙන ඒ ටික පාඩම් කරගත්තා. ඒ විදියට උත්තර ලියන්න පුරුදු උනා. එකම ප්‍රශ්න ටිකනෙ ආයෙ ආයෙ අහල තියෙන්නෙ.♥️

  • @thasheenmaneeksha5669
    @thasheenmaneeksha5669 ปีที่แล้ว +23

    අක්කේ වෙන කිසි විශයක් ප්‍රශ්නයක් නෑ ගනන් කොච්චර හැදුවත් බෑනේ🤕😤

    • @Happy20088
      @Happy20088 5 หลายเดือนก่อน +2

      Oya papers karanna මටත් කොච්චර් කරත් බැරි වෙලා හිටියෙ මන් 10 , පළවෙනි වාරෙට 60 යි , දෙවෙනි වාරෙත් 58 යි , තුන්වෙනි වාරෙ 73 යි .. ඔයාට පුලුවන් පේපර්ස් කරන්න අච්චු පොතේ අභයාස කරන් ❤❤

  • @sanjaya6687
    @sanjaya6687 ปีที่แล้ว +18

    මෙහෙමයි o/l කියන්නෙ ඇත්තටම ලොකු විභාගයක් නෙවෙයි.ඒත් අපි ඒ කතාව කියන්නෙ ගොඩක් වෙලාවට A/l කරද්දිනෙ.නැත්තන් කරල ඉවර උනාට පස්සෙනෙ

  • @user-st3ql2tr7e
    @user-st3ql2tr7e ปีที่แล้ว +238

    මම O/L A 2ක් ගත්ත විදිහ දැනගන්න ආසද.A/L Maths A 3යි හැබැයි🙃

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +24

      😍💪

    • @user-st3ql2tr7e
      @user-st3ql2tr7e ปีที่แล้ว +4

      @@aurora0534 🤦

    • @jelly9043
      @jelly9043 ปีที่แล้ว +35

      O/L කියන්නෙ විහිළුවක් කියන්නෙ ඔන්න ඕකයි 😌

    • @asirideshan
      @asirideshan ปีที่แล้ว +40

      මේක තමයි මන් දැක්ක සුපිරිම comment එක 😂♥️.... ඇත්තටම A9 මොන කජ්ජක්ද A/L එක්ක බලද්දී.... 🙂මටත් A 9 අනික english medium 😂✨️ලිට් එක්ක... හැබැයි A/L තමයි සිරා විෂය 💫♥️

    • @user-st3ql2tr7e
      @user-st3ql2tr7e ปีที่แล้ว +4

      @@asirideshan ✌️❤️

  • @tharushihansani231
    @tharushihansani231 ปีที่แล้ว +68

    මාත් අනිවාර්යයෙන්ම 9A's ගන්නවා.

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +10

      මං ආසාවෙන් බලන් ඉන්නවා ඒ result එක අහන්න ❤️

    • @zero_Empire
      @zero_Empire ปีที่แล้ว +5

      හා 😹

  • @janakiwasala5891
    @janakiwasala5891 ปีที่แล้ว +136

    ඇත්තටම අක්කේ ලේසි විශයන් 3ක් තෝරන් හොදට ගණන්,විද්‍යාව පාඩම් කරලා stress නැතුව fun එකේ ඉන්න මම 😌❤

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +17

      නියමයී ❤️

    • @huaweimediapadhuaweimediap1994
      @huaweimediapadhuaweimediap1994 ปีที่แล้ว +3

      අක්කි මං 2022(2023) ol මට grade 10 විෂය කරුණු ඉගෙනගන්න මිස් වුණා, මේ මස හතරෙන් 11 සහ 10 දෙකම පාඩම් කරන්න තියෙන නිසා ගොඩක් stress අක්කි, 10 සහ 11 දෙකම මේ මාස හතරෙන් ගොඩදාගන්න පුළුවන් ක්‍රමයක් සහ කලසටතනක් කියන්නකෝ.....

    • @sheshaminathasha2831
      @sheshaminathasha2831 ปีที่แล้ว +2

      @@huaweimediapadhuaweimediap1994 aneeeeee oww akkiyo 😫

    • @lavendergirl4708
      @lavendergirl4708 ปีที่แล้ว +1

      Maru ne

    • @huaweimediapadhuaweimediap1994
      @huaweimediapadhuaweimediap1994 ปีที่แล้ว +1

      @@Studywithgimi ..

  • @lavendergirl4708
    @lavendergirl4708 ปีที่แล้ว +7

    Thanks akki කොහොමහරි A9yk gannva.🙂 mage dream ekata ynna one deyak karanva.
    Mama හැමෝගෙම comments kiyevuva.e කට්ටියge comments වලත් ගන්න ගොඩක් උපදෙස් තියෙනවා thanks හැමෝටම 😀

  • @Sithujanod
    @Sithujanod ปีที่แล้ว +159

    o/l වලට මේ දවස්වල සැරටම පාඩම් කරනෝ thanks akke video එකට

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +35

      කොහොමහරි A9ක් ගමූ 😍💪

    • @Vibrate-moods.000
      @Vibrate-moods.000 ปีที่แล้ว +7

      @@Studywithgimi akki oyage number eka ganna puluvan da

    • @DNNima
      @DNNima ปีที่แล้ว +4

      good luck boza 👌👌

    • @hiru3494
      @hiru3494 ปีที่แล้ว +8

      ඊලග (2022 batch) මැයි වලද ලියන්නෙ 🤗

    • @kasunanjanaofficial6105
      @kasunanjanaofficial6105 ปีที่แล้ว +7

      @@hiru3494 mamath 2022 batch eka thama 🥺💔

  • @Chamath-qv5vs
    @Chamath-qv5vs หลายเดือนก่อน +2

    Nishantha sir akkiwa ගොඩක් අගය kala class එකේදි. Sir එක kale හරි sathutin 😊

  • @SiaWalkers
    @SiaWalkers ปีที่แล้ว +39

    OL වලට A(maths) එකයි B8 මට..... නමුත් මම සැලුනේ නැ bio කරලා colombo වලින් district rank 9 දාල colombo medicine ගියා

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +13

      O/L results වලින් කවදාවත් අනාගතේ තීරණය වෙන්නෙ නෑ

    • @sumithrathnayaka4363
      @sumithrathnayaka4363 ปีที่แล้ว +2

      Wow 👍

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps ปีที่แล้ว +54

    අපේ ළමයින්ට ගොඩක් වැදගත් වීඩියෝවක් ස්තුතියි නංගො👍

  • @yashodya...
    @yashodya... ปีที่แล้ว +22

    Akke මම ඉන්න grade 9 වල දැන් අක්කා මම හිතන් ඉන්නේ commerce, ICT, English lit. කරන්න. මම ඉස්කෝලේ English medium කරන්නේ....
    මට ඕනේ ඔයා වගේ A9 ගන්න
    මට ඒ subjects අමාරු වෙයි.. ❤

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +11

      නෑ නංගී. එහෙම හිතන්න එපා. ඔයා ඔයාව විශ්වාස කරන්න. එතකොට කරන්න පුළුවන් 😍💪

    • @rashiniwimasha1903
      @rashiniwimasha1903 ปีที่แล้ว +5

      නංගි මමත් ඔය 3 කරන්නෙ .. English medium.. අමාරු නැ නංගි පට්ට .. 😜😌😅

    • @yashodya...
      @yashodya... ปีที่แล้ว +2

      @@rashiniwimasha1903
      Akke oyata class giyada

    • @rashiniwimasha1903
      @rashiniwimasha1903 ปีที่แล้ว +1

      @@yashodya... Ow oya subjects 3tama yanawa. Eth school eke hodata karanawanam class one na. man grade 10 inne. ICT and commerce godak lesi.. E lit padan karoth lesi

    • @yashodya...
      @yashodya... ปีที่แล้ว

      @@rashiniwimasha1903 akke thank you mata visthara kiwwata. 💖

  • @wasanaperera8816
    @wasanaperera8816 ปีที่แล้ว +15

    මම දැන් 9 වසරෙ අක්කේ මට මේ video එක ගොඩක් වටිනවා ස්තූතියි අක්කේ ♥️💖

    • @naveenhasranga3191
      @naveenhasranga3191 3 หลายเดือนก่อน

      මාත් 9 වසරේ 😊❤

  • @nethmianjalika2410
    @nethmianjalika2410 ปีที่แล้ว +7

    තෑක්ස් අක්කෙ දැන් වෙනදට වඩා පාඩම් කරනවා 🥺❤

  • @nimalkulathunga3127
    @nimalkulathunga3127 ปีที่แล้ว +41

    මං දහය වසරෙ දැන් ඉඳලම සැරටම පාඩම් කර්ණව😁

  • @yoyogirl001
    @yoyogirl001 ปีที่แล้ว +9

    මම නම් උසස් පෙලත් ලියලා ඉවර කෙනෙක් .. ඒත් අක්කගේ මේ විඩියෝ එකේ thumbnail 1 දැක්කම විඩියෝ 1 නොබලා බැරි උනා.. 🤗 මොකද මාත් o level වලට කොමස් කලා.. මට නම් o level වලට තිබුනෙ A7 B2 (B english & dance ) 🤗😊❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +4

      ඒකට කමක් නෑ නංගී. ප්‍රතිඵල මතම කවදාවත් ජීවිතේ තීරණය වෙන්නෙ නෑනෙ

    • @yoyogirl001
      @yoyogirl001 ปีที่แล้ว +3

      @@Studywithgimi ඔව් අක්කෙ... විබාග ලියනකම් හැමෝම කියන්නෙ විබාග දින්නම ලොකෙම දිනුම් වගේ කතා.. ඒත් හැම විබාගයක්ම උපරිම හොදින් කරලා හොදට පාස් වෙලා මෙපිටට ආවම තමයි විබාග වල මට්ටමයි ජිවිතේ මට්ටමයි අතර වෙනස දැනෙන්නෙ .. 😢🙁

  • @bangtan_girly9495
    @bangtan_girly9495 ปีที่แล้ว +64

    Woah...my dream is also CEO✨😻Thanks a lot for the tips and advices

  • @niroshapriyadarshani8557
    @niroshapriyadarshani8557 ปีที่แล้ว +12

    10 වසරෙදි වැඩ කරන්න ඕන විදිය ගැන video එකක් ගේන්නකෝ🙏🏻❤

  • @thilakaruwan8604
    @thilakaruwan8604 2 หลายเดือนก่อน +1

    මමත් නිශාන්ත sir ගෙ commerce class යනවා... හැබැයි අක්කි දැන් නම් sir class කරන්නේ පන්නිපිටිය sepala institute එකේ... 🍁🍂

  • @madukaudayanga8605
    @madukaudayanga8605 ปีที่แล้ว +10

    ඕලෙවල්🤭🤭A9 දාල ඒලවල් කෙලවගත්ත මම..ඒම වෙන්න හේතු ගැනත් වීඩියෝ එකක් දාන්න💔😂

  • @Cdk356
    @Cdk356 ปีที่แล้ว +5

    අනේ අක්කේ 11 වසර මුල් වාරේ ඉදන් පැය කීයක් විතර දවසට පාඩම් කරන්න ඕනද.

  • @thusharasandeepani6669
    @thusharasandeepani6669 ปีที่แล้ว +18

    මේ දවස් වල සාමාන්‍ය තරමින් වැඩ කරගෙන ඉන්න කෙනෙක්ට , අද ඉදන් වත් ඊටවඩා ටිකක් මහන්සි වෙලා වැඩ කලොත් හොද රිසාල්ට් එකකට යන්න පුලුවන් වෙයිද අක්කි .... 🤕

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම පුළුවන්

  • @Nethu_and_Yasi
    @Nethu_and_Yasi ปีที่แล้ว +16

    අක්කේ, මමත් O/lවලට තෝර ගෙන තිබ්බේ අක්කා තෝර ගත්ත විශයන්මයි... 😇😊

  • @priyanthagunewardana6820
    @priyanthagunewardana6820 3 หลายเดือนก่อน +3

    මමත් commerce වලට දැන් යන්නේ නිශාන්ත sir ලගට තමයි.ඇත්තටම පාඩම් කරන්නේ නැතුව ලියන එකම විෂය තමයි එක ලකුණුත් 90 වෙන් ඉහල තියෙනවා. ඒ වගේම හිත නිදහසේ ඉගෙනගත්තා.අපි අක්කා ගැන සර්ට කිව්වා. සර්ත් බොහොම අගය කළා. අනේ අක්කේ පුළුවන් නම් අක්කගේ namber එකක් ඉල්ලුවා අපිටත් උපදෙස් ගන්න පුළුවන් නිසා ඔයා ගිය ගමන ගැන🥰🥰

    • @Studywithgimi
      @Studywithgimi  3 หลายเดือนก่อน

      Malli me mage email eka. Puluwannam mata sirge no ekak dennako. Wachanayak katha karnna. Mekata ewannako studywithgimi13@gmail.com

    • @priyanthagunewardana6820
      @priyanthagunewardana6820 3 หลายเดือนก่อน

      Mama Malli nemeyi ane nangi.mama ewannam😁

    • @priyanthagunewardana6820
      @priyanthagunewardana6820 หลายเดือนก่อน

      @@Studywithgimi akke mama e mail ekak ewwa

  • @sunithhnishantha933
    @sunithhnishantha933 ปีที่แล้ว +4

    Akke කාණ්ඩ විශයන් තෝරගන්න දුන්න tip එක ගොඩක් වටිනවා අක්කේ....❤️❤️

  • @ruchiraperera29
    @ruchiraperera29 ปีที่แล้ว +4

    දුව ඔයාගේ අදහස් ගොඩක් හොදයි ගොඩක් පොසිටිව් good luck ***mAma commerce teacher

  • @SARA-jh7fz
    @SARA-jh7fz ปีที่แล้ว +12

    අක්ක මට කියල දුන්න මේ විදිය නිසාම වැඩ කරපු නිසා අනිවාරෙන් මට හොඳ රිසාල්ට් එකක් තියෙයි කියල හිතනව❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම පුළුවන් ❤️💪

  • @KingLionVK
    @KingLionVK ปีที่แล้ว +6

    හරි අක්කේ thank you motivation ekata..,මං 2022 O/L batch eke lamayek....matanam aul subject thiyenawa..man karanne civic , art, agri ...
    Man ada kohoma hari tikak padam karanna pathan gannawa....🥺🥺🙏🙏🙏❤️❤️🥰🥰😘💪💪💪
    2022/10/16..time :10.34A.m.

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම පුළුවන් නංගි. බෑ කියලා දෙයක් නෑ. අපි try කරමූ 😍💪

  • @piyumihansika7166
    @piyumihansika7166 ปีที่แล้ว +1

    අනේ අක්කී කොමස් වලට 2023 o/l exsem එකට කලින් ඉක්මටට වෙනම video එකක් දාන්නකෝ plzzz අක්කී...🥺🙏

  • @sampathsilva4402
    @sampathsilva4402 ปีที่แล้ว +4

    Akki mm kranneth me subjects tikamayi .aththtma me vedio eka godak watinawa .mm A/l valat karnna inneth commerce .mta ek kranne thiyena asawa dn godak wadi una thankyou for this vedio akki

  • @nethmimadara3456
    @nethmimadara3456 ปีที่แล้ว +5

    මන් grade 8 මම දැන්ම ඉදලම සැරටම පාඩම් කරනවා ❤️✌️

    • @madukarathnakumari8250
      @madukarathnakumari8250 ปีที่แล้ว +2

      මරු 👌 නංගී ඔහොම තමා ඉන්න ✋ ඕන 🥰🥰

  • @nayanidilrukshi1686
    @nayanidilrukshi1686 ปีที่แล้ว +3

    Thank You So Much Akke😘Me Video eka matath godak watinawa....😍mokada mata amaruma padam karana Subjects. ithin dan mata akkagen godak tips danagaththa math ewa follow karanawa ada idan🤗 mn 2022 O/L🙂mageth target eka kohomahari 9A's dana eka☺Thnk U So Much Again Akka....😇❤

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් නංගී. හොඳට වැඩ ටික කරගන්න ❤️💪

  • @OshiniNugegoda
    @OshiniNugegoda ปีที่แล้ว +4

    Math asai A9 ganna 😁man me para O/L man nam Commerce,sinhala lit,health science karanne 😃thank you akka oyata e wage video ekak karata 🤗

  • @janathichamodya6555
    @janathichamodya6555 ปีที่แล้ว +4

    Math A9 ganna asai 🌟👍Mage dream ekath COE kenek vena eka😊🌼Thanx akke💖👍🌟😇

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කරමූ ❤️💪

  • @AkeN008
    @AkeN008 2 หลายเดือนก่อน +1

    👍Hithata danunu ekama video eka

  • @upekshasamadini8327
    @upekshasamadini8327 ปีที่แล้ว +6

    අක්කේ දැන්නම් පාඩම් කරනවට වඩා ඔලුවට මාර බයක් දැනෙන්නේ

  • @dewmipabasara3371
    @dewmipabasara3371 ปีที่แล้ว +3

    අක්කී ගණිතය විෂය අමාරුයිනේ.ඒ සම්බන්ධ වීඩියෝ එකක් කරන්නකෝ

  • @nimalranjith9791
    @nimalranjith9791 ปีที่แล้ว +3

    Thank u very much akka...🥺❤️
    අක්කට වියාකරණ පොතේ නම මතකයි ද? 🥺

  • @slstudio9909
    @slstudio9909 ปีที่แล้ว +3

    කිව්වට පොඩ්ඩක් වත් තරහ වෙන්න එපා A9 ගන්න දෙයක් නෑ .නිකන්ම එනව .

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      එහෙම එනවනම් හොඳයී 😊

    • @malithiindira7479
      @malithiindira7479 ปีที่แล้ว

      ඒ කොහොමද

  • @Ruwanthi285
    @Ruwanthi285 ปีที่แล้ว +3

    Thank you akke meknm godak watinawa ♥️

  • @upekasewmini710
    @upekasewmini710 ปีที่แล้ว +2

    THANKU AKKI.. MATA DAN KISIMA SUBJECT EKK DIFFICULT NH... OY KIWWA WIDIHATA VICHARA LIWWA. I AM VERY HAPPY AKKI..

  • @De_u2110
    @De_u2110 ปีที่แล้ว +4

    අක්කෙ මට grade 10 maths /science දෙකම අහු උනේ නෑ online තිබ්බ හින්දා recording ඉල්ලුවා ඒ හම්බෞනෙත් නැ 😣😣 english medium කරන හින්දා කෙලවෙලා ඉන්නෙ හොදටම 😣

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      TH-cam එකේ ඕන තරම් channels තියෙනවා ඔයාට ඒ ගැන ඉගෙනගන්න පුළුවන් 💪🥰

    • @De_u2110
      @De_u2110 ปีที่แล้ว

      @@Studywithgimi ane akki hoda channel ekk kiynnko english medium

  • @kavishyagunawardana3794
    @kavishyagunawardana3794 ปีที่แล้ว +3

    දවසට එක විශයක් වගේ පාඩම් කරනෙකද හොඳ නැත්නම් විශයන් දෙකක් හරි තුනක් හරිද නැත්නම් ගොඩක් දාගන්න එකද කරන්නෙ
    මොකක්ද හොඳ 🥲අනික එක පාඩමක් පාඩම් කරන්න කොච්චර වෙලා ගන්නෝනද 🥲අනික මේ මාස පහ මට ඇතිවෙයිද අක්කෙ 😐

  • @sadaruwaninisansala6601
    @sadaruwaninisansala6601 ปีที่แล้ว +3

    Thanks akki.... oyage motivition video eka shoi.... ☺️mama 2024 olevel karanna inna kenek..🙂👊

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      හොඳට කරගමූ ❤️💪

    • @sadaruwaninisansala6601
      @sadaruwaninisansala6601 ปีที่แล้ว +1

      @@Studywithgimi තැන්ක්ස් අක්කි .....✊👊😜

  • @ashaniudayangi7626
    @ashaniudayangi7626 ปีที่แล้ว +2

    akkige outfit eka lassanai..🙈💕 red color matching🤗❤️

  • @kumarajayasinghe2231
    @kumarajayasinghe2231 ปีที่แล้ว +4

    මේ වෙනකොට මටනම් විභාග උණ හැදිලා ඉන්නේ🥲

  • @Dinu4893
    @Dinu4893 ปีที่แล้ว +4

    Akki karapu vishayanmayi dan math karanne❤.godak sthuthyi dunna motivation ekata vagema kiyala dunna tips valata akki😘

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      you’re welcome nangi ❤️😍

  • @Sadija397
    @Sadija397 ปีที่แล้ว +4

    අක්කේ, වාර විභාග වල English, ගණිතය, විද්‍යාව විශයන්වලට තමා ලකුණු අඩු
    English - C
    විද්‍යාව - B
    ගණිතය - B
    අනිත්වට A තියෙනවා
    මම තාම දහයේ කොහොමද මම මේ විශයන්වලට A ගන්න පාඩම් කරන්නෙ?

  • @vinodinirathnasiri5468
    @vinodinirathnasiri5468 ปีที่แล้ว

    අක්කේ ඔයා ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩාක් පිං. අනේ අක්කේ ඔයා OL EXAM එකට කරපූ Pas peppers කරපූ පොත් ඔයා මේ වීඩියෝ එකෙත් කීවේ මම මේ මේ pas peppers කරා කියලා ඒ ගැන පාඩම් කරපූ පොත් කරපූ peppers මොනවද කාගේ product එකක් ද කියලා වීඩියෝ එකක් කරලා ඉක්මනින් දාන්නකෝ 😢 please AKKIIIIIIIIi

  • @DenisGloba
    @DenisGloba ปีที่แล้ว +3

    Thanks akka godak value akak tiyana video akak

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @user-fk2dq3jd1b
    @user-fk2dq3jd1b 8 วันที่ผ่านมา +1

    Akkeee😢 padam karanna hithenne nanee...kochchara padam karanna haduwath potha dakkama nidi mathai😢 Ane akke mama ekata mokadda karanna onii😢

  • @poorniiam7946
    @poorniiam7946 ปีที่แล้ว +3

    ol in 2024 . this vedio really motivates me and have a idea about subjects. really thanks akki for this vedio❤❤

  • @Happy20088
    @Happy20088 7 หลายเดือนก่อน +2

    Civc , sinhala lit , health man karanne ❤

  • @nimalkulathunga3127
    @nimalkulathunga3127 ปีที่แล้ว +2

    ඔයා පාඩම් කරපු කාලස්ටහන දාන්නකෝ ඉක්මන්ට හදාගන්න අයිඩිආ එකක් ගන්න හරි දාන්නකො අක්කෙ පින් 😢❤✨️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      මං o/L කළේ 2013.
      මේ විදිහට timetable එකක් හදාගන්න
      th-cam.com/video/UN9RIolBdEc/w-d-xo.html

  • @dsengineering145
    @dsengineering145 ปีที่แล้ว +3

    ගුරු දෙවිවරු.🙏🙏🙏💐💐💐

  • @rashmi4900
    @rashmi4900 ปีที่แล้ว +1

    මමත් ආසයි අක්කා වගේ A9 ගන්න කොහොම වෙයිද දන්නැ හැබැයි
    තම මාස 4යි😥
    අක්කිගේ නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @apeappa
    @apeappa 8 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් මමත් 9A ගන්නවා ❤

  • @sarsuraya
    @sarsuraya ปีที่แล้ว +19

    Thank you Akke. This video will be very useful for me in the upcoming exam. 💜️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      Happy to heart this malli. Do your best 😍💪

  • @wathsalaprabodhani5305
    @wathsalaprabodhani5305 ปีที่แล้ว +2

    Thanks akke .me vidio ekata.mamth me widiyata karanawa

  • @SheshaNisheda2008
    @SheshaNisheda2008 ปีที่แล้ว +1

    Akke man 9 wasare man kohohari o/L pass wena akke Thanku akke

  • @imalshithathsara7363
    @imalshithathsara7363 ปีที่แล้ว +4

    Thank you akki oyage video ekata.. 😊☺😍

  • @mgrknilmini9290
    @mgrknilmini9290 ปีที่แล้ว +1

    Thank you akke. Akka kiyala dena tips godak sarthakai👍👍

  • @vishmibhagya5183
    @vishmibhagya5183 ปีที่แล้ว +4

    අක්ක කිව්ව කතාව ඇත්ත.. අපි තෝරගන්න ඕන අපිට ලේසි,අපි දක්ෂ, අපි කැමති විශයන් 3 ක් .. ඔය කාණ්ඩ විෂයන් තුන හරියට අපිට හැම වාර විභාගයකටම පස්සේ ලැබෙන නිවාඩුවක් වගේ..මොකද අවුල් වලට පස්සේ මනස නිදහස් කරගන්න පුලුවන්...😊❤ අපි සමහර වෙලාවට අනිවාර්ය විශයන් ඇතුලේ හිර වෙනකොට, අපිට හිතෙනවා මේවත් තෝරගන්න තිබ්බනම් කියලා... ඒ කියන්නේ අපේ දන්නවා අපේ තෝරගන්නත අපිට පුලුවන්, අපි කැමති ඒව කියලා...😄 එතකොට..., අපි අපිට පහසු විශයන් තුනක් තෝරගත්තාම අපි දන්නවා වැඩිය බය නොවී අනිවාර්ය විශයන් හය බැලන්ස් කරගන්න .. මොකද අර තුන ඇගේම තියෙන සබ්ජෙක්ට්ස් නේ..😊 ඔන්න ඕකයි කියන්නේ එක එක අයගේ කතා නැතුව තමන්ට කැමති දේ කරන්න කියලා.. ❤😎 පෞද්ගලිකව ම මම හිතන්නේ , ඒ ලෙවෙල් වලට අපිට ඕලෙවෙල් බාධකයක් නෙමේ කියලා .. මුල ඉදන් ඉගෙන ගන්න ලැබෙනව නම් ඉගෙන ගන්න නේ තියෙන්නේ.. ඉතින් මොකටද බොරුවට දැන් ම ඉදන් සුලුවට ඒලෙවෙල් කරන්නේ එක පාරම කරාම ඉවරනේ 😅 ඉතින් මම නම් කියන්නේ කාණ්ඩ විශයන් අපේ පහසුවට තෝරගන්න ඕන .හ මේ රටේ දැන් පිලිගැනීම බල්ලට ගිහින් තියෙනන්නේ..😢💔 ඉතින් ඒලෙවෙල් කරලා කැම්පස් ගිහින් හොද උපාධියක් අරන් බලන්නකෝ.. ඒ උපාධියට ගැලපෙන සුපුරි පඩිවලට රැකියා අවස්ථා ඕන තරම් තියෙ වෙන රටවල .. 😊 ඉතින් ඔය ක්‍රමය හොදටම ඇති අනාගතේට.. ඕලෙවෙල් කියලා බය වෙන්න හොද නෑ කියලා මට අද මේ වීඩීයෝ එකෙන් තේරුනා අක්කාට ගොඩක්ම ස්තූතියි❤❤❤
    මම අද ඉදන් මේ ක්‍රමය කරනවා..මට ජූලි වල වාර විභාගය.. මම අනිවාර්යයෙන්ම රිසාල්ට් දාන්නම් සතියෙන් සතිය වගේ 😁😆😉
    එහෙනම් හැමෝටම සුපුරි රිසාල්ට් එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

    • @dewmini__
      @dewmini__ ปีที่แล้ว +1

      මටත් ජූලි වාර විභාගෙ ඔයත් මන් හිතන විදියටම හිතනව 🥹💗

    • @vishmibhagya5183
      @vishmibhagya5183 ปีที่แล้ว +1

      @@dewmini__ ඔයාට අමාරුම විෂයන් තුනට වැඩි අවධානයක් දීලා පාඩම් කරන්න🥵... එතකොට ගොඩ ගියෑකී👊..සතුටුයි මම හිතන විදියටම හිතන අය ඉන්නවාට ..🥰 Thank u reply karata ,All the best ❤🤝

    • @dewmini__
      @dewmini__ ปีที่แล้ว +1

      @@vishmibhagya5183 hari kelle all the best hodt wibge liynn 🥹❤️

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 ปีที่แล้ว +5

    Thank you so much akkiyoo 😚😽❤️ තවත් motivate උනා වගේ❤️😊

  • @elonmask7480
    @elonmask7480 ปีที่แล้ว +54

    අච්චු පොත් ස්කෝලට දෙන්න අනේ අපිට පොත් නෑ😂❤

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +29

      මේක මං teacher's college එකෙන් සල්ලි දීලා ගත්ත එකක්. ඒ නිසා ඒ ගැන වදවෙන්න එපා 💪

  • @nilakshirathnayake8940
    @nilakshirathnayake8940 ปีที่แล้ว +1

    aththatma akke e kthwa aththak....mma 2020 AL krpu kenek..me video eka random dkla awith bluwa....OL wlata puluwn thrn select krgnn on lesi subs...mokd results kyddith unth... qualification ekk wdiytath kwrth apen ahn na monwd oy OL wlat krpu subs kyl...ahnne OL results khmd kyl wthri...maaath aanagaththe ethna thama

  • @hiran.samuditha
    @hiran.samuditha ปีที่แล้ว +1

    akke mata ara vichara tikka photo ekk danna puluwanda

  • @Lindu2846
    @Lindu2846 ปีที่แล้ว +1

    Pass papers ganne kohomada kohenda ganne...danna kenek kiyanawada a gana....😢❤

  • @anoshanilanthi3544
    @anoshanilanthi3544 ปีที่แล้ว +2

    Thank you,ඔයාට ගොඩක් pin

  • @sadewnethsara3310
    @sadewnethsara3310 ปีที่แล้ว +5

    Tnx u අක්කියා'හ් 🥺😘✌️

  • @heshanethugala6203
    @heshanethugala6203 ปีที่แล้ว +3

    OL A8 B1, A/L bio කර්නනේ,දැන් නස්තාර් වෙලා තියෙන්නේ 🥲

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      නෑ නෑ කරන්න පුළුවන් 😍💪

  • @peruvipushpa974
    @peruvipushpa974 ปีที่แล้ว +4

    Thank you Akkii❤️. It is very useful to me.I'm very sure,I will get 9A like you😘❤️

  • @sameeranadeshan8438
    @sameeranadeshan8438 ปีที่แล้ว +1

    අක්කේ o/l වලට මේ කාලය ඇතුලත පාඩම් වැඩ කරගන්න පුලුවද. කාලය ඇතිද

  • @Pehasara222
    @Pehasara222 ปีที่แล้ว

    අනේ ඔව් අක්කේ. නැටුම් මිස්ලා ඉන්නවා සමහර අය හොඳයි වරදක් නැහැ. ඒ වුනත් අර හොඳට නටන්න පුළුවන් ළමයි උනත් පැත්තක. එයාලාව කිසිම දෙයකට ගන්නේ නැහැ. මිස්ලගේ ක්ලාස් යනවනම් එන්න ඒ අයට හරියට නටන්න බැරි වුනත් හැම එකකටම ගන්නවා. 🥲 එක්කො හොඳට නටනකොට අහනවා ඔයා ක්ලාස් යනවද ? යන්නේ නැහැයි කිව්වම අහනො ? බොරුද කියන්නෙ කියලත් 😐 ඇයි අනේ එයාලා එහෙම කරන්නෙ 😫😪

  • @kalidusenevirathne7893
    @kalidusenevirathne7893 ปีที่แล้ว +4

    අන්තිම මාසෙ පාඩම් කරල A9 දැම්ම මම 😊

  • @dineshperera5542
    @dineshperera5542 7 หลายเดือนก่อน

    Thank you akkee.. mata wishwasai matath aniwarren 9A's ganna puluwan.......❤

  • @sithnukawijenayake4951
    @sithnukawijenayake4951 ปีที่แล้ว +1

    Eeka nam maru thava maasa 6i...mn vagee ma porakne..matath ganna puluwan wei...❤️‍🔥..thank you..

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම පුළුවන් 😍💪

  • @user-ky4kq2gg3u
    @user-ky4kq2gg3u หลายเดือนก่อน

    Anew mamath ❤

  • @thusharahettiarachchi2273
    @thusharahettiarachchi2273 ปีที่แล้ว +1

    Mn hithagena hitiya ewa godak wenas una me video eken
    Mn grade 9
    Mama Dan ma idalma Akka wage short notes , past paper karanawa, master guide poth hadanawa.
    Thank you akka

  • @chathuwa419
    @chathuwa419 ปีที่แล้ว +2

    O/L Walata thawa masa 4 akke mama ada idala padm karoth mata goda yanna haki neda

  • @thilakperera7229
    @thilakperera7229 ปีที่แล้ว +5

    Thank you very much akke 🧠❤️‍🔥

  • @jayuubabah6841
    @jayuubabah6841 ปีที่แล้ว +1

    අක්කි පාස් පේපර් කරන කිට මං ෆෝන් එකෙන් පාස් පේපර් pdf විදියට ගත්තා ඒවට පොතෙන් බලන් උත්තර ලියන කොට ප්‍රශ්න අංකෙ දාල උත්තරේ විතරක් ලිව්වම ඇතිද එහෙම නැත්තම් ප්‍රශ්නෙත් ලියල උත්තරෙත් ලියන්න ඕනිද please reply 🥺♥️

  • @methsadani5227
    @methsadani5227 ปีที่แล้ว +2

    Oya nam maru akke

  • @anjanadewmini6089
    @anjanadewmini6089 ปีที่แล้ว +4

    Thank you Akke❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      you’re welcome ❤️💪🏻

  • @vikasinimthara2356
    @vikasinimthara2356 8 หลายเดือนก่อน

    O/L වලට කෝමස් නොකර A/L වලට තෝරගත්තොත් අමරුවේ වැටෙයිද අක්කේ😮

  • @C.M.__Gossip
    @C.M.__Gossip ปีที่แล้ว +2

    අනේ අක්කි මට දැනට මම හදාගත්ත එක time table එකක් වත් හරියන්නෑනේ මට ඒ ගැන video එකක් දෙන්නකෝ .අක්කිගෙ time table eka gena kiyankoo

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      th-cam.com/video/UN9RIolBdEc/w-d-xo.html

  • @ayeshakumari1918
    @ayeshakumari1918 10 หลายเดือนก่อน

    මන් 10 වසරේ මන් හොදටම පාඩම් කරනවා දැන් ඉදන්🎉

  • @Nish__123__
    @Nish__123__ ปีที่แล้ว

    අක්කේ ඕලෙවල් වලට කොමස් ක්ලාස් අනිවාර්යයෙන් යන්න ඕනේද😢ගොඩක් අමාරුයිද කොමස් 😢

  • @velumageshwary797
    @velumageshwary797 2 หลายเดือนก่อน

    Akki❤Oya ❤class eke 1st (da

  • @roshinipreethika1425
    @roshinipreethika1425 ปีที่แล้ว +1

    Mn karana optional subjectma thama akkath krl thiyenne 😍

  • @rafia_j9803
    @rafia_j9803 ปีที่แล้ว +2

    akke 9 subjects walata time eka manage karaganne kohomada?

  • @jeewanisadawanthi
    @jeewanisadawanthi ปีที่แล้ว +1

    Akke Thava podi kalayai thiyenne kohenda patan ganne kiyala therenne na😭

  • @rasanganinikeshla9869
    @rasanganinikeshla9869 ปีที่แล้ว +2

    Man 9 wasare inne akke oluwata thibunu pidanaya adu una me lesi krama nisa thenks akke

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @NethmiNawodya-em1cf
    @NethmiNawodya-em1cf ปีที่แล้ว +1

    thanks akke vidio ekata

  • @senethihansima4036
    @senethihansima4036 ปีที่แล้ว +2

    Thank you akke..❤️

  • @butterflychanal
    @butterflychanal ปีที่แล้ว +2

    Thank youakki😁❤️‍🩹

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +1

    අක්කෙ මාත් සිංහල cls යන්නෙ නෑ. අච්චු පොතේ තියෙන විචාර ටික බලා ගත්තනම් ඇති නේද? ඒ වැඩේ sureම ද?.