ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මම O/L වලට කෙටි කලයකදී සූදානම් වුණේ මෙහෙම | විභාග රහස් | About Education Exam Secrets

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2023
  • Exam Secrets | මම O/L කරන්න සූදානම් වුණේ මෙහෙම | විභාග රහස් | About Education
    ******************************************************
    ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ සාමාන්‍ය (බාහිර) උපාධි
    වැඩසටහන - 2023 සඳහා අයදුම්පත් කැඳවීම - අවසාන දිනය 2023 පෙබරවාරි මස 15 දින.
    වැඩි විස්තර සඳහා:
    www.uwu.ac.lk/bbm-2023/ පිවිසෙන්න
    ********************************************************
    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව - 2023 සඳහා
    අයදුම්පත් කැඳවීම - අවසාන දිනය 2023 පෙබරවාරි මස 23 දින.
    වැඩි විස්තර සඳහා:
    www.uwu.ac.lk/dim-2023/ පිවිසෙන්න

ความคิดเห็น • 558

  • @AngelFernando-rd5pf
    @AngelFernando-rd5pf 4 หลายเดือนก่อน +29

    .2023( 2024)o/l වලට තව දවස් 35 යි මාත් මුලින් මිස් වගේම දුර්වලයි 10 වසරට වෙනකන් මම විභාගය අත ඇරලා තිබ්බේ ඒත් මම ඒක වෙනස් කරන්න පුලුවන් කියලා හිතලා පාන්දර 3.00 ඉදන්ම පාඩම් කලා ඊට පස්සේ 11වසර පලමු විභාගයෙන් මම පන්තියෙ 2නියා උනා මමත් මට ආවේණික විදියට මිස් වගේම දුර්වලතා තේරුම් අරන් පාඩම් කරපු එක තමයි රහස ඉතින් ඒ විදියට මේ දවස් 35 පාඩම් කරනවා මිස්ගෙ උපදේශය තවත් මගේ වැඩ තවත් සාර්ථක කර ගන්න උදව් වුනා . තමන් තමන්ට ගැලපෙන කැමති විදියට පාඩම් කරන එක තමා සාර්ථක මගේ හීනයත් professor කෙනෙක් වෙන්න මිස් වගේ මිස්ට ගොඩක් ස්තුතියි 🤩🤩🤩🤩🤩🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @medianilantha5881
    @medianilantha5881 ปีที่แล้ว +238

    දිනන දරුවන්ට ඇබ්බැහියක් වෙන්න ඕනෙ මේ අත්දැකීම් මැඩම්...❤

  • @malharisathsaranigamage2779
    @malharisathsaranigamage2779 ปีที่แล้ว +51

    අනෙ මිස් ඔයා හරියට මං ගැන කියනවා වගේ... 🥺මටත් අවදානය තියන් පාඩම් කරන්නම බෑ ....🥺🥺

  • @prasadindika6180
    @prasadindika6180 ปีที่แล้ว +484

    මම මගේ සගයන් සමග එක්ව සංවිධානාත්මක ලෙස නුදුරු අනාගතයේදී අපේ රටේ බලය අල්ලාගෙන රට ස්වයංපෝෂිත දේශයක් බවට පත් කර ලොකේ තියෙන ප්‍රබලම රට කරනවා. (මම ඉගෙන ගන්නේ ඒක හිතේ තියාගෙන😄😄 )

    • @tharunnethmena
      @tharunnethmena ปีที่แล้ว +79

      අනේ මාත් එක තමයි එකම අරමුන රට ස්වයංපෝෂිත කරලා බදු දහම හා අනෙක් ආගම් ආරක්ශා කරන එක💞🥺

    • @dulanimadushika9825
      @dulanimadushika9825 ปีที่แล้ว +14

      ඉක්මනින් video eka dennakoo

    • @PODDA142
      @PODDA142 ปีที่แล้ว +14

      @@tharunnethmena පුළුවන් වෙයිද ඉතින් ඔයාට 😹

    • @zealanderw.n.t553
      @zealanderw.n.t553 ปีที่แล้ว +22

      මාත් එහෙම හිතාගෙන තමයි ඉගෙන ගන්නෙ, ඔයා කැමති නම් මාත් ඔයත් එක්ක එකතු වෙන්න ද?

    • @zealanderw.n.t553
      @zealanderw.n.t553 ปีที่แล้ว +22

      අපි දැන් ඉඳන් සංවිධානය වෙමු.

  • @chamilapresadani9417
    @chamilapresadani9417 ปีที่แล้ว +39

    ඇත්තටම මන් දැන් හොදට පාඩම් කරනවා 😊

  • @user-tx9ev4jp6t
    @user-tx9ev4jp6t 6 หลายเดือนก่อน +9

    මැඩම්ගෙ කටහඩ ඇහුනත් ඇති හිත නිවෙනවා ❤🥺තැන්ක්ස් මිස් අපිට උදව් කරනවට බොහොම පිං ❤🥺💞

  • @vxdmusic3062
    @vxdmusic3062 2 หลายเดือนก่อน +4

    මේක මිස්ගෙ කතාව දවසක මාත් මේ වගේ මගේ කතාව කියන්න පුලුවන් වෙන්න මහන්සිවෙලා වැඩ කරනවා❤

  • @Tonevectorpro
    @Tonevectorpro ปีที่แล้ว +58

    ඔබතුමිය වැනි නිහතමානී විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්/වරියන් හා පාසල් ගුරුවරුන් තව තවත් මේ රටේ පහළ වේවා. තෙරුවන් සරණයි ❤️❤️❤️🙏

  • @sreeflowers
    @sreeflowers ปีที่แล้ว +83

    මම 9 වසර ඉන්නෙ .මම ඒත් 10 වසර syllabus එකත් online ගොඩක් දුරට කරලා ඉවරය් .පඩම් කරද්දී මිස් කියපු විදිත් ගොඩක් වැදගත් .මටත් ඔනි මිස් වගේම music professor කෙනෙක් වෙන්න ගොඩක් ස්තූතිය මිස්

  • @godapitiyaaluthpansala4541
    @godapitiyaaluthpansala4541 ปีที่แล้ว +57

    අපමණ පින් ඔබතුමියට🙏පතන බෝධියකින් නිවන් සුවයම අවබෝධ වේවා.🙏😊🙏

  • @kaveeshasandamali6764
    @kaveeshasandamali6764 ปีที่แล้ว +71

    ඊලඟ කොටස ඉක්මනට දෙන්නකෝ මිස් 🥺❤️

  • @dewantha_perfection
    @dewantha_perfection ปีที่แล้ว +96

    ගොඩක් අයට වටින video එකක් වෙයි...මේක madamගෙ O/L ජීවිත කතාව වුනාට ඒකෙන් a/l අයටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා හිතුනා♥️💕

  • @himayaweerasinghe9145
    @himayaweerasinghe9145 ปีที่แล้ว +47

    මමත් මේ පාර O/l ලියන කෙනෙක්...මැඩම්ගෙ මේ කතාව ගොඩාක් වටිනවා...මන් තාම වැඩ කරන්න පටන් ගත්ත කෙනෙක් නෙවෙයි මැඩම්...මේක ඇහුවම ආසාවක් එනවා මේ විදිහට වැඩ කරන්න....බොහොම ස්තූතියි මැඩම්❤️

    • @Ravindu-qh5hs
      @Ravindu-qh5hs ปีที่แล้ว +1

      සියලුම සිසුන්ගේ O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කරන ප්‍රශ්න හා පිළිතුරු දස දහසක් සහිත OL SCIENCE CLASS APP එක DAWNLOAD කර O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කර ගන්න.

  • @dinethmidisara7810
    @dinethmidisara7810 ปีที่แล้ว +8

    අනේ මැඩම් මං දැක්ක ලස්සන චරිතෙ ඔයා මැඩම්.මට කියන්න වචන නැ මැඩම්ට ගොඩාක් ඉස්තුති .මැඩම් කතා කරන විදහට හරිම ආස හ්තෙන්වා .තමන්ට කිසිම දෙයක් බැ කියලා හිතෙන් ඉන්න හැමොටම මැඩම් දෙන්න ලොකු ශක්තියක් හිත .❤️🥺.

  • @samankumara7102
    @samankumara7102 ปีที่แล้ว +25

    මැඩම්ගෙ video හින්දා මම දැන් ඉස්සර වගෙ නෙමෙ හොඳට පාඩම් කරනවා Tnxxxx මැඩම් ගොඩාාරියක්💖💖💖💖💖

  • @user-gu1hc6px9z
    @user-gu1hc6px9z ปีที่แล้ว +52

    A/L's වලටත් ඔනෙ👍❤️‍🔥

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +25

    අපේ රටට තව තවත් වැඩ කරන්න පුළුවන් ශක්තිය දෛහිරිය වාසනාව ලැබේවායි හදවතින්ම ප්‍රර්ථනා කරම් තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි මගේ මිස්ට 🥰🥰🙏🙏

  • @sandalinimanthika4502
    @sandalinimanthika4502 ปีที่แล้ว +19

    අපි වගේ ඉගෙන ගන්න ළමයින්ට දේවතාවියක් වගේ මැඩම් මේ කරනදේ ගොඩාක් වටිනවා thank you ❤️

  • @kesarahimash8712
    @kesarahimash8712 ปีที่แล้ว +9

    මේ මැයි මාසයේ OL ලියන මම..🙄මාස 2 ක් වගේ සුලු කාලයක් තියෙන්නේ..දැන් තමා..OL විබාගයේ බය දැනෙන්නේ😵‍💫මොකද කරන්නේ..☺️😔

    • @darshi5269
      @darshi5269 ปีที่แล้ว +1

      ඔයා වගේ තමයි මමත් තාම හරියට විභාග මානසිකත්වයක් දැනෙන්නෙ නැහැ 😒

  • @nethmisamadhi707
    @nethmisamadhi707 ปีที่แล้ว +125

    ♥️🥺අනේ plz මැඩම් ඊලඟ කොටසත් ඉක්මනට දෙන්න... 2022(2023) O/L වලට තව මාස දෙකක් වගේ පොඩි කාලයක් තියෙන්නෙ, දැනට හොඳට පාඩම් කරගෙන යන ගමන් තියෙන්නෙ, ඉතුරු ටිකත් දැනගන්න ආසයි ඉක්මනටම🥺♥️

    • @menuriprimesha4389
      @menuriprimesha4389 ปีที่แล้ว +3

      අනේ ඔව් මැඩම් ඉක්මනට ඒ කොටසත් දාන්න . ජේසූ පිහිටයි මැඩම්.. ❤😇

    • @navodyasilva.4340
      @navodyasilva.4340 ปีที่แล้ว +4

      😔anee ow ... anith video 1kath ikmanat danna madam ... BUDU SARANI..

    • @santhadissanayaka
      @santhadissanayaka ปีที่แล้ว +7

      ane madam tawa masa 3i o/l exam ekata mata nikam pissu wage madam kotaninda patan ganne kiyala terenne ne madam plz answer ekk dennako mm mokada karanne kiyala plz madam

    • @KavinduWijesinghe2006
      @KavinduWijesinghe2006 ปีที่แล้ว +3

      Masa 3 k thiyenawa

    • @thanksonline8137
      @thanksonline8137 ปีที่แล้ว +2

      Ane madam anith video eka ikmntm dennko madam🙂🙏🏻♥

  • @idcaraudio6866
    @idcaraudio6866 ปีที่แล้ว +167

    අනේ මැඩම් මට පොඩි පුතාලා දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්නාට හොදින් උගන්නන එක තමයි මගේ එකම හීනය, මම ඒ දෙන්නා නිසා තමයි මැඩම්ගේ videos බලන්නේ. ගොඩාක් පින් මැඩම්ට මේ කරන සේවයට! 🙏🙏🙏🙏

    • @samanthilakmini3866
      @samanthilakmini3866 ปีที่แล้ว +3

    • @kalpanikalpani5590
      @kalpanikalpani5590 ปีที่แล้ว +6

      Ane kochchra hodada..mage thaththa me loke den nehe..mam me may ol krnne..mageth ekm hiine hodin igengnna ek..matth me wge thaththa kenek hitiy nm..e mallil Hari ayyala Hari godak wasabawntha pinwanthai..me thaththge ahinska hiine ishta wenna kiyl mama prarthna krnw..

    • @kavinda1999
      @kavinda1999 ปีที่แล้ว

      @@kalpanikalpani5590math may wala suba pathanawa oyta♥

    • @rddarshanardravindu1672
      @rddarshanardravindu1672 ปีที่แล้ว

      youtube.com/@Rdarshana999.
      Help

    • @kalpanikalpani5590
      @kalpanikalpani5590 ปีที่แล้ว

      @@kavinda1999 Thanks♥️

  • @aurora0534
    @aurora0534 ปีที่แล้ว +23

    මට මේකෙන් ඇති වැඩක් නෑ. මට 9 A's තියෙනවා 2017 OL . ඒත් මිස් කියන විදිය අහන් ඉන්න ආසයි 😍😘

    • @notopupff
      @notopupff ปีที่แล้ว +1

      Wow ❤ man mee 2022 ( 2023) liynne

    • @sithulnawodya2460
      @sithulnawodya2460 ปีที่แล้ว

      Dn mokda krnne.
      Al krada

    • @DoniDoni-fe9hu
      @DoniDoni-fe9hu ปีที่แล้ว

      ​@@notopupffmamath 🤗

    • @thuglife-kk7od
      @thuglife-kk7od 11 หลายเดือนก่อน +1

      Hi මමත් 2017 ol a9

  • @irushikashehani8144
    @irushikashehani8144 ปีที่แล้ว +24

    මමත් ඔබ තුමී වගේමයි
    ඒ පැනයන්මයි
    මටත් හීනයක් තියෙනවා
    මන් ඒකට යන්න ආසයි
    ස්තූති ඔබ තුමීට

  • @chathuperera7617
    @chathuperera7617 ปีที่แล้ว +6

    අනේ මැඩම් AL exam එකට A3ක් ගන්න වැඩ කරන්න ඕන විදියත් කියලා දෙන්න පුළුවන්ද (2023 AL)

  • @sailanboy2854
    @sailanboy2854 ปีที่แล้ว +19

    මිස් පේපරයක් ගොඩ දාගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @ranmaliindrachapa5613
    @ranmaliindrachapa5613 ปีที่แล้ว +8

    මමත් ඔයා වගේමයි මිස්😔මට කිසිම දෙයක් මතක හිටින්නෙ නෑ 🥺 ඒ වගේම මගේ awadaneth ගොඩක් අඩුයි💔මම ගොඩක් මේ ගැන හිතලා තියෙයි🙁ඒත් මිස්ගේ වීඩියෝ ඒක බැලුවම මට මම ගැන විශ්වාසයක් awa 😍😍ගොඩක් පින් මිස් ඔයාට🙏🙏🙏

  • @manojmaduwantha5336
    @manojmaduwantha5336 ปีที่แล้ว +25

    මිස් ඉංග්‍රිසි ඉගෙන ගන්න.......පොඩි රහස් ටිකක් කියන්නම් කිව්වා නෙද ?........එක ඉක්මනින් අපිට කියා දෙන්න......තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏

    • @sanjeewapromoth7690
      @sanjeewapromoth7690 ปีที่แล้ว +1

      Ane ow mis english valata podi උදව්වක් karannnako 😓😓😓😓

    • @NR-yj8sw
      @NR-yj8sw ปีที่แล้ว

      Ol english paper ekt C pass ekk dgnnwwidiyk koyl dennkoo medm plzz 😔😒

  • @isurumadushan950
    @isurumadushan950 ปีที่แล้ว +16

    මැඩම් පුළුවන් නම් ඒ ලෙවල් වලට ලෑස්ති උන විදිහත් ගේන්න🙏🙏❤

  • @sgee950
    @sgee950 ปีที่แล้ว +6

    මැඩම් එක්ක කතා කරන්න මට ගොඩක් දෙවාල් තියෙනවා ඉතින් මැඩම් ඉක්මනට මැඩම් එක්ක කතා කරන්න පුලුවන් ක්රමයක් හදන්න❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharushalakshan879
    @tharushalakshan879 ปีที่แล้ว +15

    ඔයා කතා කරන විදියට ආස හිතෙනවා😍💗

  • @SITHUM346
    @SITHUM346 ปีที่แล้ว +5

    අක්කා මම o/l පේල් අයෙත් ලිව්වේ නෑ මට මේක බැලුවා ම අයෙත් ලියන්න හිතෙනවා අයෙත් ලියනවා නම් සල්ලි ගෙවල නේ ලියන්න වෙන්නේ ☺️ අනේ මට පොඩි පැහැදිලි කිරීමක් දෙනවා ද ඒ ගැන ☺️❤️

  • @akithmapeiris1975
    @akithmapeiris1975 ปีที่แล้ว +4

    Thank you professor.
    මේ video එක මට O/L exam එකට ready වෙන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

  • @nipuninimeshika7626
    @nipuninimeshika7626 ปีที่แล้ว +12

    ගොඩක් ස්තූතියි මිස් ,මම මිස් ගෙ හැම වීඩියෝ එකක් ම බලනව,මිස්ගෙ පොඩි කාලෙ ගැන කියනකොට මට මිස් තුලින් මාව පේනවා.මමත් ඉගනගන්න එච්චර දක්ෂ නෑ,ඒත් මිස්ගෙ මේ වීඩියෝ බලනකොට මට ඇත්තටම ඉගෙනගන්න ආස හිතුනා. මිස්ට ගොඩාක් පින් මේවගෙ දේවල් අපි වෙනුවෙන් කරනවට.🙏☺️

  • @lakshikamadushani2161
    @lakshikamadushani2161 ปีที่แล้ว +6

    මැඩම්, මැඩම් එක්ක කතා කරන්න ඕනි. මැඩ්මව සම්බන්ධ කර ගන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්නකෝ මැඩම්.

  • @maleeshadewmini761
    @maleeshadewmini761 ปีที่แล้ว +5

    මැඩම්🙏🙏o/l ඉංග්‍රීසිවලට s 😭එකක් තිබුනම A/l maths කරලා campus 😔යන්න පුළුවන්ද

  • @ashikihsan1946
    @ashikihsan1946 ปีที่แล้ว +35

    වාසනා මිස්, ඔයා ගොඩාක් සාර්ථක කාන්තාවක් මිස් කෙටි කලක් ඇතුලත විභාගේ කරලා සමත් වුණ එක ගැන. මේක හැම ළමයෙකුටම වැදගත් මිස්. මම සාමාන්‍ය පෙළ විභාග විෂයන් 4 සමත් වුණේ මිස්. ගණිතය වගේ විෂයන් මම කොච්චර ඉගෙනගත්තත් මගේ මොලේට යන්නේ නැහැ මිස්. මිස් වගේ අක්කා කෙනෙක් මට ධෛර්යය දෙන්න හිටියානම් ඒ දවස්වල, මම විභාගේ සමත් වෙන්න තිබුනා.

    • @samanthilakmini3866
      @samanthilakmini3866 ปีที่แล้ว +6

      ගණිතය ඔලුවට යන්නේ නැත්තේ අසාවෙන් කරන්නැතිනිසා... අවශය තාවය තියාගන්න...❤

    • @teklanilmini5559
      @teklanilmini5559 ปีที่แล้ว +2

      Matth ehemi

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว +2

      අජන්ත දිසානායක කියල ගණිත ගුරුවරයෙක් TH-cam එකේ හොඳ පාඩම් දාල තියෙනවා.

    • @DoniDoni-fe9hu
      @DoniDoni-fe9hu ปีที่แล้ว

      මම ආසම විෂය ගණිතය 💖🤗

  • @dimalkakulasinhe5790
    @dimalkakulasinhe5790 ปีที่แล้ว +11

    මැඩම් මැඩම්ගේ ජීවිත කතාව කියන්නකෝ

  • @yesiniyuhansa
    @yesiniyuhansa ปีที่แล้ว +7

    අනේ english වලට ලකුනු ගන්න ක්‍රම ටිකක් කියන්නකො 🥺😭

    • @dehamidilasha
      @dehamidilasha ปีที่แล้ว

      Math me para mata lakunu 23 i tibune dan 54 tiyanva oya bar chat,pie chat ,table chara venn digrem ,note ,notice ,short essy balagana hodata mama nm e tiken thami lakunu dagathte past peper aurudu 10 kavath karanna oyata puluvan 😊

    • @tharushinimsara6087
      @tharushinimsara6087 ปีที่แล้ว

      Ow miss tikk අමාරුයි eka godadaganna

  • @kavindurukshan2059
    @kavindurukshan2059 ปีที่แล้ว +33

    Miss , ඔබතුමිය අද කියලා දුන්නු lesson එක ,exam එකකට විතරක් නෙමෙයි , වෙනත් section වලින් සාර්ථක වෙන්න උත්සාහ කරන අයටත් ආදේශ කරගන්න පුළුවන්

  • @yenuliwilwalaarachchi4196
    @yenuliwilwalaarachchi4196 ปีที่แล้ว +16

    Thank you so much madam ♥️ godak extra curricular wada karana kenek mamath...😍 e nisa harima watinawa 🙏

  • @himayadewmini2607
    @himayadewmini2607 ปีที่แล้ว +22

    මැඩම් කොහොමද 10 වසර එහෙම විදයාව වගේ විශයන් දුර්වලව ඉදලා 11 වසර ඒ විශය ගොඩ දාගත්තේ කියලා අනෙ මැඩම් කියන්නකෝ....🥺🥺🥺🥺

    • @vihaginanayakkara6118
      @vihaginanayakkara6118 ปีที่แล้ว +4

      e papere kiyala yt channel ekak thiyenw eke balanna science seminar Hodata terenw

  • @NuwanthikaDissanayake
    @NuwanthikaDissanayake 6 หลายเดือนก่อน +2

    මිස් ගොඩාක් හොද කෙනෙක්... අපිත් එක්ක හැමදේම බෙදාගන්නවා.. thank you mis. Parissamata inna

  • @pasindusirisena
    @pasindusirisena 8 หลายเดือนก่อน +2

    මැඩම් මේ දැන් තමා මේක බැලුවේ . ම්න් තව මාස 4 o/l ලියන්නෙ . මැඩම් කියන හැමදේම මටම කිව්වා වගේ . මෙ හැම්දේම ම්න් කරන්න දැන් ඉදන් පටන් ගත්තා . මටම් අලුත් ජීවීතයක් පටන් ගත්තා වගේ .❤️ තැන්ක් යූ මැඩම් 🌼💙

  • @kim_ashi9216
    @kim_ashi9216 ปีที่แล้ว +43

    අනේ... මැඩම් දැන් අපිට තියෙන කාලෙ වගේ පොඩි කාලයකදිද මැඩම් වැඩ පටන් ගත්තෙ. මේ කාලෙ ඇති වෙයි නේද උනන්දු වුනොත් මන් වගෙ පොඩ්ඩක් වැඩ කරපු අයට

    • @justt.haneul
      @justt.haneul ปีที่แล้ว +1

      Yep, you can do it😊💜
      Fighting💜🤜🤛💜

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว

      ඇයි පොඩ්ඩක් වැඩ කරේ?

    • @itsme-os6tu
      @itsme-os6tu ปีที่แล้ว +2

      Yessss we cannnnnn!!!! Saranghae💜

  • @buddhikachandani3530
    @buddhikachandani3530 ปีที่แล้ว +3

    මිස්ට තිබ්බ ප්‍රශ්න ටික තමා. දැන්.. ඕලෙවල් කරන්න ඉන්න මට තියෙන්න.. තාම.. මම grade 10...

  • @gauva450
    @gauva450 ปีที่แล้ว +4

    o/l kale athtama marigena padam kale nam na deepu vada Normal kala A7 B2 thiye A/L karanna mata eka premanavath una A/L vala mariyalla , lokuvata stress ganna epa o/L avilla Punchi pela vibagayak ❣

  • @bhagya754
    @bhagya754 ปีที่แล้ว +7

    මැඩම් ඉගෙනගැනීම සහ පාඩම් කිරීම කියන කාරණා දෙකේ වෙනස ගැනත් අපි හරියට ඉගෙනගන්නේ කොහොමද කියල කියලා දෙන්න පුලුවන්ද?

  • @isuridissanayaka5702
    @isuridissanayaka5702 ปีที่แล้ว +12

    අනේ මිස් ඉක්මනින් අනිත් වීඩියෝ එක දාන්න තව මාස 4ක් වගේනි තිය්ව්න්නේ අනේ පින් සිද්ද වෙනවා... අනේ ඉක්මනින් දාන්න 😞😞

    • @manuljibinaya2006
      @manuljibinaya2006 ปีที่แล้ว +1

      මාස 4 ට වඩා adui time eka 😐👍

    • @dimuthulakmal6879
      @dimuthulakmal6879 ปีที่แล้ว +1

      Masa 2 i

    • @Ravindu-qh5hs
      @Ravindu-qh5hs ปีที่แล้ว +1

      සියලුම සිසුන්ගේ O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කරන ප්‍රශ්න හා පිළිතුරු දස දහසක් සහිත OL SCIENCE CLASS APP එක DAWNLOAD කර O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කර ගන්න.

    • @Ravindu-qh5hs
      @Ravindu-qh5hs ปีที่แล้ว

      @@dimuthulakmal6879 සියලුම සිසුන්ගේ O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කරන ප්‍රශ්න හා පිළිතුරු දස දහසක් සහිත OL SCIENCE CLASS APP එක DAWNLOAD කර O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කර ගන්න.

    • @Ravindu-qh5hs
      @Ravindu-qh5hs ปีที่แล้ว

      @@manuljibinaya2006 සියලුම සිසුන්ගේ O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කරන ප්‍රශ්න හා පිළිතුරු දස දහසක් සහිත OL SCIENCE CLASS APP එක DAWNLOAD කර O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කර ගන්න.

  • @Aruekanayaka
    @Aruekanayaka ปีที่แล้ว +4

    අනේ ගොඩක් වටිනවා පිස්සු හැදිලා හිටියෙ 🥺❤️

  • @nimalshantha7363
    @nimalshantha7363 ปีที่แล้ว +1

    හරිම වැ දගත් විදියට කියලා දෙනවා පාඩම් කරන විදියට මට ගොඩක් වටිනවා .. .මම ලබන අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ලියන්නේ .... මිස්ට ගොඩක් ස්තුති 😶

  • @ravinduanushka_vehicle
    @ravinduanushka_vehicle ปีที่แล้ว +18

    That's so kind of you . Have a great day.👍👍

  • @thushanipriyanka995
    @thushanipriyanka995 ปีที่แล้ว +5

    Thank you so much ..💐අනිත් episode එක පුලුවන් තරම් ඉක්මනට දෙන්න please...

  • @nipu2139
    @nipu2139 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි මිස් .❤️💫මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ දානවට💚♣️

  • @thusithaindrani9035
    @thusithaindrani9035 ปีที่แล้ว +5

    ❤as you in your youngs you achieved your targets successfully!and thnkyou for advising and guiding us with your big support 😘a kind hearted,calm and beautifu in physical and mentally character i see on my eyes
    Good luck for your future and
    God bless you!💟👐

  • @behirofficial6559
    @behirofficial6559 ปีที่แล้ว +3

    මැඩම් al කරපු විදිහ සබ්ජෙක්ට් ගැන පාඩම් කරපු විදිහ ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @SnehaJayasinghe
    @SnehaJayasinghe ปีที่แล้ว +1

    Thank you very much madam...🙏
    Aththtma mage O/L exam ekata me vedio ek godak watinwa...😀❤️

  • @Janu-cm3cq
    @Janu-cm3cq ปีที่แล้ว +5

    Madam විභාගය සඳහා සූදානම් වෙනකොට දැනගත යුතු රහස් මොනවාද විභාග රහස්

  • @artl3250
    @artl3250 ปีที่แล้ว +16

    මං 2 පාර O/l කරන්නෙ මං මේපාර අනිවාර්යයෙන්ම ගොඩ යනව

    • @sheharadilrukshi58
      @sheharadilrukshi58 ปีที่แล้ว +1

      ❤👍

    • @omishanarayana76
      @omishanarayana76 ปีที่แล้ว +1

      මාත් දෙවෙනි පාර ගොඩ යමු බොසා ❤️🙂👊

    • @Ravindu-qh5hs
      @Ravindu-qh5hs ปีที่แล้ว

      සියලුම සිසුන්ගේ O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කරන ප්‍රශ්න හා පිළිතුරු දස දහසක් සහිත OL SCIENCE CLASS APP එක DAWNLOAD කර O/L විද්‍යාව A සිහිනය සැබෑවක් කර ගන්න.

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි මැඩම් ❤️‍🔥

  • @thrukasathsarani086
    @thrukasathsarani086 ปีที่แล้ว +4

    මැඩම් මන් මැයිවල O/L ලියනවා. මට A 8 k ශුවර් ඉංග්‍රීසි S mn mokakda karanna ona. english hadaganna

  • @bpeduruarachchi8832
    @bpeduruarachchi8832 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා 👍❤️

  • @tharuliwickramasingha2986
    @tharuliwickramasingha2986 ปีที่แล้ว +12

    Thank you So much Madam ❤️
    මේ වීඩියෝ එකම අපිට motivation එකක්.
    Waiting for next episode 🥺

  • @sachiya9215
    @sachiya9215 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ටිච ඔයාගේ උපදේස් බොහොම ස්තුතියි මිස් ❤️😊

  • @sashithsasanga
    @sashithsasanga ปีที่แล้ว +5

    හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා ටීචර් අක්කි ආදරෙයි ගොඩක් ❤️

  • @7notes358
    @7notes358 ปีที่แล้ว +3

    Man වගේ thawa කෙනෙක් ඉන්නවා kiwwama danena sthuta

  • @Kesharihansi
    @Kesharihansi 8 หลายเดือนก่อน +1

    අනේ මිස් මම ගිය පාර O/L ලියලා රිසාල්ට් ආපු කෙනෙක් මිස් මම ජිවිතේ එක පාරක් වැරදුන කෙනෙක් මම ආයෙත් O/L මුල ඉදන්ම පටන්ගන්න කියලා හදන්නේ මට තේරේන්නැ මිස් මම කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා මමත් මිස් වගේම හැම විෂයකටම දුර්වලයි දැන් මම ආයේත් කොහොමද මිස් O/L විභාගේ පාස්වෙන්න කරන්න ඔනේ

  • @chamathkasanjulee4436
    @chamathkasanjulee4436 ปีที่แล้ว +6

    A/L walatath video ekak madam 💗🌸

  • @gaveenillanghasingha1692
    @gaveenillanghasingha1692 9 หลายเดือนก่อน +2

    හොද positive වීඩියෝ එකක් 💪

  • @darshikaiakmali8385
    @darshikaiakmali8385 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මැඩම්ගේ අදහස් .ගොඩක් පින්

  • @usnirosha1168
    @usnirosha1168 ปีที่แล้ว +2

    Madam godaak thanks me vedio eka mechchara ikmanata karata 🥰❤️madm godaak lassanayi aththatama nihathamani . Guna garuka Hoda pudgalayek man dakapu...... Mama asayi madam wage wenna🥰🥰madamge gathi guna ekathu karaganna mage jiwitheetath❤️☺️

  • @priyanthakarannagoda3603
    @priyanthakarannagoda3603 ปีที่แล้ว +1

    මැඩම්, මෙහෙමයි මම O/L ලිවුවෙ.. 7 වසරෙ මුල් මාසෙදිම ඉස්කෝල ජීවිතේ නවත්වන්න වුනා හේතුවක් නිසා, ආයෙ අවුරුදු ගානකට පස්සෙ10 වසර සහ 11 වසර අවුරුදු 2 ටියුෂන් ක්ලාස් ගිහින් ප්‍රයිවට් ඉල්ලල විබාගෙ ලිවුව, S දෙකයි C තුනකයි රිසාල්ට්ස් එකක් ආවෙ මැඩම් 😥

  • @hasnoonmusnitha7345
    @hasnoonmusnitha7345 ปีที่แล้ว +1

    We need english subtitles and bohoma sthuthi akki. Me video eka mata godak udhav venava

  • @sarojansarojan667
    @sarojansarojan667 ปีที่แล้ว

    Thnx miss godakk watinwa obage adahas ❤️🙏😍

  • @kaveesha_savindi
    @kaveesha_savindi ปีที่แล้ว +4

    A/l වලටත් වීඩියෝ එකක් දාන්න මැඩම් 🥺❤️

  • @SahanDinethra
    @SahanDinethra ปีที่แล้ว +1

    thank you so much madam,i was trying to study without any motivation but after watching this vedio i got a motivation
    thank you so much

  • @smraheem4101
    @smraheem4101 ปีที่แล้ว +2

    Akke oyage video beluvama mate godak sathutui .thank you for your all videos .

  • @user-ox1wp9ze6z
    @user-ox1wp9ze6z 7 หลายเดือนก่อน

    මම ක්‍රීඩා කරන ළමයෙක්.දැන් මම ඉන්නෙ 7 වසරෙ 3වන වාර ඉගෙන ගෙන.2024 මම 3වන වාරෙ ලිව්වාට පස්සෙ මම 8 වසරට යනවා. මට ඕන ක්‍රීඩා කරන වත් එක්කම ඉගෙන ගන්න.මොකද මම ක්‍රීඩාව ට කැමති වගේම හරි දක්ෂයි.මට ඒ 2ම සාර්ථක කර ගන්න පුළුවන් විදිහක් මැඩම්ට කියලා දෙන්න පුළුවන් ද? මැඩම්ට ගොඩක් පින් ලැබේවි.❤❤❤

  • @samanthakumara2317
    @samanthakumara2317 ปีที่แล้ว +2

    අනෙ මිස් මන් ඉන්නෙ 10 වසරෙ(2023=11) මට තව මාස 11 තියෙන්නෙ පාඩම් කරන්නෙ කොහොමද?

  • @Liza-uj5qr
    @Liza-uj5qr ปีที่แล้ว +1

    I truly enjoy your videos and learning a lot madam. I am thankful for that...♥️♥️

  • @pabasararathnayaka.official
    @pabasararathnayaka.official ปีที่แล้ว +1

    madam oya podi kale kyanne,mn dn inna videha.madamge life story eken bagayakma mge life eke thiyenawa😅..harima sathutui madamge video hambuna ekata😍.e gana mn vishwayata sthuthi vantha vemi😍

  • @nethmisewmini6145
    @nethmisewmini6145 ปีที่แล้ว +3

    thank you so much mis 💖💖💖💝. you are very kindly🥰🥰🥰

  • @nishandshandrika4290
    @nishandshandrika4290 ปีที่แล้ว +1

    Marama watina vedio ekak medam

  • @pramudithalochani8623
    @pramudithalochani8623 ปีที่แล้ว +4

    Thank you මැඩම් 💖

  • @phoebe847
    @phoebe847 ปีที่แล้ว +4

    Thank you so much mam for your guideness😊

  • @user-qb8wq4lt1t
    @user-qb8wq4lt1t 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ❤❤

  • @kavindya123
    @kavindya123 ปีที่แล้ว +4

    අනේ මැඩම් කාලසටහනක් දෙන්නකෝ Grade 10

  • @sriyanichandralatha7612
    @sriyanichandralatha7612 ปีที่แล้ว +1

    ඔව් මටම කියනව වගෙ මමත් එහෙමයි පාඩම් කරන්න කිසිම උනන්දුවක් නෑ කම්මැලියි එත් විබහගෙට තව මාසයයි😥😥

  • @buddhimaabhisheka9431
    @buddhimaabhisheka9431 ปีที่แล้ว +7

    Thank You so much teacher for your advises😌😌😌

  • @rebeccasayuri8410
    @rebeccasayuri8410 ปีที่แล้ว +2

    Thank you....

  • @dammikanishan8806
    @dammikanishan8806 ปีที่แล้ว +5

    Madam, math padam karanne teacher kenek teach karanava vage saddeta kiyavamin tamai. I'am grade 9, but on year next april after that grade 10. Me venakal man tama amatara panti gihin na, 5 shishatvayata mata 147. Me venakal hama sabject 1 katama 90 ta vadiya marks aran ( English harunama) class 1 first. i like learn English, mage target 1 hama sabject 1 tama "A" 😍 Mamath poth gullek nam nemei hode😁 i'am all rovnder. Thank's for your Advaises

  • @madurangirajapaksha7352
    @madurangirajapaksha7352 ปีที่แล้ว +1

    Maara motivation ekakk.
    Anee madam ilaga episode ekathh ikamanatama dennakoo. Exam walata kalinn ahanna asayyyy.

  • @pahandi788
    @pahandi788 9 หลายเดือนก่อน +1

    Thank you miss .❤️❤️ miss amma kenek vage manasata sahanayak laba denava...missta budu saranai

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මැඩම්....

  • @HENU4K
    @HENU4K ปีที่แล้ว +1

    මාරම වටිනවා අක්කේ

  • @Slmotorcraft
    @Slmotorcraft ปีที่แล้ว +1

    3:58මේ වීඩියෝ එක බලන මගේ හිතත් කලබලයි. ඒ නිසා මං තීරණය කලා මේ වීඩියෝ එක නොබලා අහගෙන විතරක් ඉන්න 😢

  • @kittykitty3276GG
    @kittykitty3276GG ปีที่แล้ว +4

    Thank you professor 💜️🙏✨️

  • @user-of9tz8si2r
    @user-of9tz8si2r 6 หลายเดือนก่อน +2

    Thank you mis😊

  • @isharajayakodi9948
    @isharajayakodi9948 ปีที่แล้ว +2

    ගොඩාක් පින් මැඩම් 💗

  • @themeshadulmi5958
    @themeshadulmi5958 ปีที่แล้ว +3

    Thank you madm!!🙏

  • @gayan789456
    @gayan789456 ปีที่แล้ว +10

    Professor, can you make video regarding to your research experience.?