O/L විභාගෙ ගණන් ගොඩදාගන්නෙ කොහොමද How To Get A pass For Maths | Study Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 197

  • @user-ww9dj4it3m
    @user-ww9dj4it3m 8 หลายเดือนก่อน +28

    නන්ගි මල්ලි ඔයාලට maths walata B ekk ganna me masa tikama hodatama athi . Mokda 6 idan lakunu baluwoth mta mathakai mta lakunu enne maths walata 20k 30k wage . 14 k apu awasthawakuth thibba. Kawru hri hithanawa nm mta ba anith kenge mole wadi mta na kiyala waradi eka. Mokda mn hithuweth ehema. Kulaka gana mta poddakwath ba anthima masa tike youtube balala balala igena gaththa. Lakunu 10ma thibba nisa clz eke sir ahuwa copy karalada gaththe kiyala. Mage paper eke lakunu balala amma hodata banna . Eda idan thama wada karanna gaththe. Oylta puluwan maths wlta one unanduwa wagem kapawima witharai ❤ . Ganan kiyana eka nithrma hdanna one eka jiwithe wge kraganna . Ganan epa wela hitapu mta ganan kiyana eka jiwithe wage wuna. Asawak thiyenna one. ❤ . C neme komda A ekk ganne kiyla hithanna ethkot B ekk hri ei. 😊 . මට බාග ගානවත් බැරුව හිටියෙ අන්තිම මාස ටිකෙ වගෙ තමා බාග ගනන් හැදුවෙ අන්තිමට මටම හිතා ගන්න බැරි වුනා මෙ මන්ද කියල. මොකවත් බැරුව හිටිය මන් අන්තිමේට යාලුවොන්ටත් ගනන් කියල දුන්නා. ❤. ගනන් හදන්න බාග බැරි නම් හැම පලාතකම තියෙන පේපර් අරන් කරන්න pass papers kranna . TH-cam balanna. Niknma e ganan puluwan wenawa❤ . Hamotama goodluck❤

  • @sewminisubasinha-bn2tn
    @sewminisubasinha-bn2tn ปีที่แล้ว +36

    Ane akki tnx මන් ගනන් වලට දුර්වලයි..c එකක් දා ගන්න තිබ්බොත් ඇති ..ඔයාගෙ විදිහට වැඩ පටන් ගන්නම්..ඔයාට පින් exsam එකට සුදුසු මනසක් අපිට හදලා දෙනවට ..💗 දීර්ගායු ලැබේවා..තව මෙ වගෙ videos දාන්න💗

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 ปีที่แล้ว +110

    අම්මෝ අක්කෙ දැවෙන පස්නයක් මේ දැනුත් youtube එකට ආවෙ ගණිතය පාඩමක් බලන්න 😌❤

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +18

      හොඳට කරගමුකෝ ❤️💪

    • @Fernando20051
      @Fernando20051 ปีที่แล้ว +7

      Math 😁😁

    • @Fernando20051
      @Fernando20051 ปีที่แล้ว +5

      @@Studywithgimi ha akke 😁❤💗

    • @nimashasamaradhiwakara3944
      @nimashasamaradhiwakara3944 ปีที่แล้ว +6

      @@Studywithgimi ඔව් අක්කෙ results ආව ගමං අක්කට කියනෝ 😌❤

    • @thejanakuruppu6464
      @thejanakuruppu6464 ปีที่แล้ว +3

      Thank you akke me video eka dammata..loku deyak igena gattha..karaganna barima bayama vishayak habai dan nam baya na..hodata karagannawa..kohomahari..result apu gaman akkita kiyanoo..

  • @sanudiparindiya5501
    @sanudiparindiya5501 ปีที่แล้ว +24

    මේක නම් වෙන්නම බෑ .දන්නවද ඔන්න මට ප්‍රශ්නයක් එනවා.ඔන්න අක්කා video එකක් ඒ ගැන දානවා.මේ හතර වෙනි වතාව ✨️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +17

      අපිට තදින්ම දෙයක් ඕන කියලා හිතුවොත්, ඒ දේ ලැබෙනවා ❤️

  • @niroshapriyadarshani8557
    @niroshapriyadarshani8557 ปีที่แล้ว +32

    විදයාව ,English , commerce වලටත් video ඕන🙏🏻🥺

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +14

      හරී.. ඉක්මනින්ම අරගෙන එන්නම් ❤️💪

    • @Wicky_Girl
      @Wicky_Girl ปีที่แล้ว +5

      Science aniwaren akki plz

    • @druviranasinghe5369
      @druviranasinghe5369 8 หลายเดือนก่อน +1

      Science aniwaren akke please please 😢

  • @user-xo1ft9uu3f
    @user-xo1ft9uu3f ปีที่แล้ว +40

    Science uth oneeee....කොහොම උනත් තෑන්ක්ස් අක්කෙ 💜️

  • @ndcreatione
    @ndcreatione ปีที่แล้ว +15

    නියමයි අක්කියො....ඔයාට ගොඩාක් තැන්ක්ස්....😍

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +4

      you’re welcome malli 😍💪🏻

  • @thishumi5959
    @thishumi5959 ปีที่แล้ว +6

    අක්කේ science වලටත් මේ වගේ video එකක් දෙන්නකෝ ප්ලීස්
    😪

  • @user-bk9hh3uz1x
    @user-bk9hh3uz1x 2 หลายเดือนก่อน +2

    දහපාරත් බැරිනම් සිය පාරක් මහන්සි වෙන්න...❤😊

  • @dilkashehan6341
    @dilkashehan6341 ปีที่แล้ว +2

    Thanks akke ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    Mata issara ganithaya vishaya wadiya aulak thibbe na .
    Eth giya para wara wibagen thamai dana gaththe mage lakunu godak adu wela kiyala .
    තව දවස් හතෙන් විභාගය.
    මං අක්කා කිව්වේ විදිහටම වැඩ කරනවා..🙏🙏🙏🙏මේ පාර නම් ලකුණු වැඩි කරගන්නවා
    ගොඩක් ස්තූතියි අක්කේ♥️♥️♥️♥️♥️

  • @Dmark-ow1ro
    @Dmark-ow1ro 7 หลายเดือนก่อน +1

    අනේ අක්කියෝ අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ thanks . මම කොච්චර හොදට class එකේ ගනන් හැදුවත් exam එකට ලකුනු අඩුයිනේ . මට මේකට විසදුමක් දෙ න්නකෝ ............... 😢

  • @sureshwellage7804
    @sureshwellage7804 ปีที่แล้ว +6

    Very important akke
    😊 Thanks

  • @sathsaranihansika3932
    @sathsaranihansika3932 ปีที่แล้ว +5

    Ane akki o/l sinhala goda daganna vidiya ganat me vidiytama video ekak dannako ☹️🥺 me video ekat godak hodai akki thankyouu ❤️🥰

  • @Malsha1952
    @Malsha1952 ปีที่แล้ว +7

    අක්කේ A L කරන්න o L රිසාට් කොහොමද බලන්නේ කියලා විඩියෝ එකක් කරන්නකො. සම්මාන කීයක් තියෙන්න ඕනේද කියලා.🥰❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +5

      හරී 😍

    • @onscreen4615
      @onscreen4615 ปีที่แล้ว

      මම හිතන්නෙ ගණිතය ඇතුලුව විශයන් 6 ඕන
      ඒ අතරේ විශයන් 3 කට සම්මාන ඕන(C)❤️

  • @denethidimashi719
    @denethidimashi719 ปีที่แล้ว +3

    Oyge videos okkom bluwa ❤️🙈 ewa hrima important igena gann ayta thanks akka🥺❤️

  • @ashaniudayangi7626
    @ashaniudayangi7626 ปีที่แล้ว +5

    akki science walatath oya wage video ekak karannakoo .. please please...thawa masa dekai anee thiyenne...bayath hithenw exam mathak weddi😭ane akkiyoo science walatath video ekak karannakoo

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +3

      හරී කරන්නම්. ඔයාලාට කරගන්න පුළුවන්. බය නැතුව වැඩ ටික කරන්නකෝ 💪💪

    • @ashaniudayangi7626
      @ashaniudayangi7626 ปีที่แล้ว +1

      @@Studywithgimi hari akki☺️🙏❤️ oyage wachana loku haiyak api hamotama... god bless you akki...

  • @user-no5qn3bv7u
    @user-no5qn3bv7u ปีที่แล้ว +4

    කිසිම වැඩක් කරපු නැති දැන් ඉදන් කරන මම තැනක්ස් අක්කි 😌

  • @charli6776
    @charli6776 ปีที่แล้ว +10

    Thank youuu ❤🥺

  • @positivethinkwithnishi4435
    @positivethinkwithnishi4435 ปีที่แล้ว +15

    අක්ක මං Maths ෆේල් මේ පාර.. privet A/L කරල maths කරන්න ඉන්නෙ එහෙම කරන්න පුලුවන් නේද?

  • @samithudaya6063
    @samithudaya6063 ปีที่แล้ว +5

    Thanks akki♥️

  • @niroshapriyadarshani8557
    @niroshapriyadarshani8557 ปีที่แล้ว +19

    අනේ හොය හොය ඉදිය වීඩියෝ එකක් 🥺❤❤❤

  • @fredricabalasingha863
    @fredricabalasingha863 ปีที่แล้ว +9

    මේ වීඩියෝ එකට ගොඩක් තෑන්ක්ස් අක්කේ🙏අනිත් subjects කරන හැටිත් කියලා දෙන්නකෝ.specialy කොමස්😊

  • @naveeshanethmini1981
    @naveeshanethmini1981 ปีที่แล้ว +20

    ඔයා මගේ හිත කියවලා අක්කි ❤️

  • @Girll72733
    @Girll72733 ปีที่แล้ว +6

    Science walatath ona akki video ekak😊

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      කරමුකෝ ❤️😍

  • @athuladayananda4768
    @athuladayananda4768 ปีที่แล้ว +3

    Thanks akki......hoya hoya hitiya video ekak❤️🥺🙏

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      you’re welcome 😍💪🏻

  • @Akram_Ahmed7
    @Akram_Ahmed7 4 หลายเดือนก่อน +1

    o/l valata davas 20k thiyagena me vage videos balana mama 🙂👍

  • @nishanthaniroshan6652
    @nishanthaniroshan6652 ปีที่แล้ว +2

    Thank you...💐Sciencewalatath video ekak ona akkaa..

  • @dilaofficial-u5p
    @dilaofficial-u5p 6 หลายเดือนก่อน +1

    Anith subject walatath thibbanam super ❤

  • @sanjanaudeshi6733
    @sanjanaudeshi6733 ปีที่แล้ว +6

    Thank you✨️

  • @tushudeshika3451
    @tushudeshika3451 11 หลายเดือนก่อน

    අනේ අක්කේ 2023 Ol වලට මාස 5න් පාඩම් කරන්නේ කෝමද ?tips ටිකක් කියන්න පුලුවන්ද

  • @sunilsunil-rp9dh
    @sunilsunil-rp9dh 7 หลายเดือนก่อน +1

    නියමයී අක්කෙ 😊
    🎉

  • @user-xv6eb5zk8g
    @user-xv6eb5zk8g ปีที่แล้ว +2

    Akki eng lit valata A ekak ganna vada karanna one kohomadha kiyala vidio ekk dhanna puluvandha plz

  • @rushperera6357
    @rushperera6357 ปีที่แล้ว +10

    අනේ අක්කි සිංහල , ඉතිහාසය ත් ඕනෙ

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +3

      කරමුකෝ ❤️😍

    • @rushperera6357
      @rushperera6357 ปีที่แล้ว +1

      @@Studywithgimi hmm😊😊❤️

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 ปีที่แล้ว +4

    Thank you gimi akki Love much ❤️❤️🙂

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      you’re welcome 😍💪🏻

  • @shevinboy
    @shevinboy ปีที่แล้ว +5

    Thank you very much sister 😇🥰

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      you’re welcome 😍💪🏻

  • @Sarindi1610
    @Sarindi1610 ปีที่แล้ว +3

    Thank අක්කියෝ ❤️😍

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      you’re welcome nangii 😍💪🏻

  • @Thavinsamethmini1050
    @Thavinsamethmini1050 ปีที่แล้ว +4

    Thanks akki 😊

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      you’re welcome 😍💪🏻

  • @MaheshikaLakmali-fp8qb
    @MaheshikaLakmali-fp8qb 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ❤🥰

  • @KumsrYmv-th5cv
    @KumsrYmv-th5cv 2 หลายเดือนก่อน

    Ane thank you Akke😢❤

  • @sanulidihasna
    @sanulidihasna ปีที่แล้ว +6

    Thank you akki❤

  • @minsehee3369
    @minsehee3369 ปีที่แล้ว +3

    Akki grade 10 ( 2023 = grade 11 ) study plane ekk oni
    Maths science special 😩

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      මේ විදිහට හදාගන්න th-cam.com/video/clEPe-Sl4ts/w-d-xo.html

  • @nethmianjalika2410
    @nethmianjalika2410 ปีที่แล้ว +4

    Tnx akkii ❤🥺

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      you’re welcome 😍💪🏻

  • @chathurikapriyadarshanee2247
    @chathurikapriyadarshanee2247 ปีที่แล้ว +2

    Thank you very much akki ☺️❤️ oya dawasata paya kiyak pdm karada akki kiynnko 🙃

  • @nethminawodya7221
    @nethminawodya7221 ปีที่แล้ว +4

    Thank you 💕 akki

  • @fathimasamha5805
    @fathimasamha5805 ปีที่แล้ว +4

    Super ❤️

  • @agchamindaguruge58
    @agchamindaguruge58 ปีที่แล้ว +8

    අනෙ ඔව් අක්කෙ ගොඩක් මෙක වටිනවා මටත් අමාරුයි

  • @yashodhielena6219
    @yashodhielena6219 ปีที่แล้ว +4

    Ane thank you so much akki🥺💖 mara stres ekkin inne exam laga nisa🥺

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      හොඳට වැඩ ටික කරන්න. ඔයාලට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් 😍💪

  • @sakithmaperera2423
    @sakithmaperera2423 ปีที่แล้ว +3

    අක්කේ english and science A ekk gnna විදිය video ekk.krnna koo

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      කරමුකෝ ❤️😍

  • @Fernando20051
    @Fernando20051 ปีที่แล้ว +4

    Ane English gana video ekak ikmanata dennako akkiiii🥺🙂💗

  • @pethummaliyadda1690
    @pethummaliyadda1690 ปีที่แล้ว +1

    Ammo akka oyaga තන. Beautiful.❤😍

  • @Fernando20051
    @Fernando20051 ปีที่แล้ว +4

  • @TharushiRanagalage
    @TharushiRanagalage 27 วันที่ผ่านมา

    Akki viddayava video ekak oni padam karana vidiya

  • @pagunawardana8090
    @pagunawardana8090 ปีที่แล้ว +5

    ♥️👍🏻

  • @onscreen4615
    @onscreen4615 ปีที่แล้ว +1

    අක්කෙ දැං කල් ගියා නෙ දැං මාස 2 මාරක් වගේ තියෙනවා ❤️🥲

  • @farukfaisal3522
    @farukfaisal3522 ปีที่แล้ว +2

    Puluwnnm science wltath karnna sis 😊❤️👍

  • @senethmashevindi7793
    @senethmashevindi7793 ปีที่แล้ว +1

    Thank you akke

  • @amilaroshan3430
    @amilaroshan3430 11 หลายเดือนก่อน +1

    Thnks akki❤

  • @sithummalshan60
    @sithummalshan60 ปีที่แล้ว

    akka lassanayi digatama vadatika karagena yanna oyata jaya

  • @dharmasirihewakekanadurage1971
    @dharmasirihewakekanadurage1971 ปีที่แล้ว +1

    Science ඕනේ

  • @Pink-Journey
    @Pink-Journey ปีที่แล้ว +2

    Thanks manika..

  • @user-ci8lb3gn4l
    @user-ci8lb3gn4l 2 หลายเดือนก่อน +1

    Akke helth vage subject ekak padam karanne kohomada. Text book eke neti prashnath vibageta enavane

    • @Studywithgimi
      @Studywithgimi  2 หลายเดือนก่อน +1

      Past papers කරන්න පුළුවන් තරම් 😍.. 1%ක් වගේ තමයි text book එකෙන් පිට ප්‍රශ්න එන්නෙ

    • @user-ci8lb3gn4l
      @user-ci8lb3gn4l 2 หลายเดือนก่อน

      Ha akke thank you ☺️

  • @user-it4ym4pe7e
    @user-it4ym4pe7e 7 หลายเดือนก่อน

    තැන්ක් අක්කියෝ🙃💗

  • @chasindu347
    @chasindu347 ปีที่แล้ว +7

    O/l Kal yaida akka

  • @deepikakumari6840
    @deepikakumari6840 ปีที่แล้ว

    ane akki vidyawa video ekak danna puluvanam loku udauwwak😊😊

  • @sheyomiabhisheka2824
    @sheyomiabhisheka2824 ปีที่แล้ว +4

    Thank you 🩷

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      you’re welcome 😍💪🏻

  • @sumuduhewage9940
    @sumuduhewage9940 6 หลายเดือนก่อน

    Akke pilot kenek venna mona subject da karanna oni

  • @thilakarathna-pb6mn
    @thilakarathna-pb6mn 8 หลายเดือนก่อน

    Thanku so much❤

  • @N.Rgehedjdmknmslzlpzpl
    @N.Rgehedjdmknmslzlpzpl ปีที่แล้ว +1

    English walata video ekak one akke

  • @EDUCATION-kx8sm
    @EDUCATION-kx8sm ปีที่แล้ว +1

    Akke English walath video ekak karannako

  • @kumarakumara6717
    @kumarakumara6717 ปีที่แล้ว +1

    Akke science walatai English walatai video ekk dannko 😥😥

  • @user-tk3ct5lo4q
    @user-tk3ct5lo4q 7 หลายเดือนก่อน

    ane akka kochara utsaha karat Hanna bane mama mk😢😢

  • @sugandhikakumari5498
    @sugandhikakumari5498 ปีที่แล้ว

    Thank you akke ❤️😘

  • @Ashen..v8
    @Ashen..v8 ปีที่แล้ว +2

    MN Danna sir kenek innawa me masa deken paper ekata ona padam tika cover kranawa ( hasaranga amarasingaha YT ) kiyala sir kenek kiyala dena ewa hodata therenawa..

  • @user-iw8qn8jw8q
    @user-iw8qn8jw8q 7 หลายเดือนก่อน

    thank you akki❤

  • @nethudahamsa9041
    @nethudahamsa9041 ปีที่แล้ว

    Danui dakke thamkuu akki 🥺💕

  • @user-tk3ct5lo4q
    @user-tk3ct5lo4q 7 หลายเดือนก่อน

    ane akka kochara utsaha karat Hanna bane mama mk😢😢❤

  • @heshani914
    @heshani914 ปีที่แล้ว

    Akke mn 2023 al karanne ane mata english s ekk thiyenne 🥺 eka camps select wenna prashnayk weida kiyannako c ekk onamada mata al iwara wela apahu english karata aulk weida ehema karanna puluwanda plz reply oni🥺

  • @ChonaliLakduli
    @ChonaliLakduli ปีที่แล้ว

    Thanks a lot ❤️

  • @turbolakshan5774
    @turbolakshan5774 ปีที่แล้ว +3

    Science walatath oni

  • @dilhanidilhani2837
    @dilhanidilhani2837 8 หลายเดือนก่อน +1

    අක්කේ විද්‍යාව Commerce තමයි අප්පා අමාරුම 😢😢😢❤

  • @samitha9376
    @samitha9376 ปีที่แล้ว

    Oyanm weddk anee😌😌

  • @r.apremathilaka5383
    @r.apremathilaka5383 ปีที่แล้ว

    Akki mama 7 wasare eth mama oyage video balanawa akki mata widywa amaruy lesi widiyak kiyannako mama hari asay oyage video walata ane danawada

  • @ChandaniRajapaksha-iv8wu
    @ChandaniRajapaksha-iv8wu ปีที่แล้ว

    Thanks 😊

  • @pwimalajeewa8633
    @pwimalajeewa8633 6 หลายเดือนก่อน

    Gedara ta avith masa dekak thiyena nisa puluwanam ape datuwan dennek innawa number eka denna puluwada duwe

  • @user-dk1og9or3o
    @user-dk1og9or3o ปีที่แล้ว

    අක්කා මෙ සින්හල් වලටත් විඩියෝ වක් ගේන්නකො😇💞

  • @druviranasinghe5369
    @druviranasinghe5369 8 หลายเดือนก่อน

    Ane akke telegram grp link eka ?

  • @amashavishwanijayathilaka7894
    @amashavishwanijayathilaka7894 ปีที่แล้ว +1

    Aneee akki godaakk thanks anee kiyannakooo mita kalin mukuth hariyata wadak ktgnna bari unath me masa 2ka hodata wada karoth 9As ganna puluwanweida 🥺🥺

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම. ඒ ගැනත් අපේ වීඩියෝ එකක් තියෙනවා. ඒකත් බලන්නකෝ

    • @amashavishwanijayathilaka7894
      @amashavishwanijayathilaka7894 ปีที่แล้ว

      @@Studywithgimi thanks akkiiyoooo ❤❤❤❤

  • @SayuriWeerasingha-hb2yh
    @SayuriWeerasingha-hb2yh 9 หลายเดือนก่อน

    Akki mama grade 10 maths walata 76i A k ganna puluwan weida 🙂

  • @lalithprasanna1601
    @lalithprasanna1601 ปีที่แล้ว +1

    Ane akki oya apit loku uddawak kranne ekt godak thanks akki ane akki poluwannam akkige number eka denn brida

  • @hiruwa239
    @hiruwa239 ปีที่แล้ว +1

    Love you

  • @Dinuwara540
    @Dinuwara540 ปีที่แล้ว

    Thank s❤

  • @tharushidananjana1305
    @tharushidananjana1305 ปีที่แล้ว

    Masterguide ekath puluwn ned

  • @yapayapa7140
    @yapayapa7140 ปีที่แล้ว

    Akki meka karanna puluwan masa 2k thiyenakota vitharada

  • @---laki---girl990
    @---laki---girl990 ปีที่แล้ว

    English vltth oni akkiyo

  • @gneimurshidapuwasa5767
    @gneimurshidapuwasa5767 ปีที่แล้ว

    Thanks akke ❤🧡

  • @ganeshabeysiriwardana2427
    @ganeshabeysiriwardana2427 ปีที่แล้ว

    Thanks

  • @kaweeshagethminee3484
    @kaweeshagethminee3484 ปีที่แล้ว +1

    Akke thawa 10 dahayakin 3 weni wara wibage mukuth padam karala na plz karamayak kiyanna

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      Term test එක නෙමෙයි O/L exam එක focus කරන්න නංගි

    • @kaweeshagethminee3484
      @kaweeshagethminee3484 ปีที่แล้ว

      Hari akke

  • @Saduu_____boyyy
    @Saduu_____boyyy 7 หลายเดือนก่อน

    Commerce one pl plz plz akkeeee

  • @jayanianuruddhika6182
    @jayanianuruddhika6182 ปีที่แล้ว +1

    Link ekt ynn beni akki

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      DP education Maths එකට ගිහින් බලන්නකො නංගි

  • @neluchandrasena583
    @neluchandrasena583 ปีที่แล้ว +3

    Sinhala padam karanne kohomada