මේ tips භාවිතයෙන් උපක්‍රමශීලීව පාඩම් කරොත් ඕනෑම විභාගයක් ඉහලින්ම සමත් වෙන්න පුලුවන්! ✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2024
  • මේ tips භාවිතයෙන් උපක්‍රමශීලීව පාඩම් කරොත් ඕනෑම විභාගයක් ඉහලින්ම සමත් වෙන්න පුලුවන්! ✨#study #lawofattraction #studymotivation #visualization

ความคิดเห็น • 896

  • @BinadeeSasara-kf5pp
    @BinadeeSasara-kf5pp 22 วันที่ผ่านมา +165

    මේ video එක බලන හැම A/L student කෙනෙක්ට ම A 3 අරගෙන ඒ විෂය ධාරාව යටතේ තියන හොඳම university එකට යන්න පුළුවන් වෙන්න ඕන

    • @Userji3700
      @Userji3700 13 วันที่ผ่านมา +2

      අනේ ගොඩක් ස්තුතියි ඔයාට ❤❤

  • @ravindulakshitha333
    @ravindulakshitha333 หลายเดือนก่อน +865

    ආසාවෙන් ඉගෙනගන්න.❤
    දිනලම විතරක් ඉවර කරන්න.❤🥇

  • @tharu2428
    @tharu2428 หลายเดือนก่อน +808

    මේ වගේ video එකක් අක්කිගෙන් බලාපොරොත්තු උනේ නෑ..A/L වලට මාස 5 ක් තියෙද්දී මේ video එක කරන එක ගොඩක් ම වටිනවා..Thank you akki❤️🍃

  • @vishwamedhan6963
    @vishwamedhan6963 29 วันที่ผ่านมา +234

    C S F මං කොහොමහරි මේ ශයි එකේ A තුනක් ගන්නවා. මාව මානසිකව වට්ටපු හැමෝටම පේන්න මං නැගිටිනවා. පුලුවන් නම් ඔයාලත් මට ආශිර්වාද කරන්න🙏
    Thank you so much mother universe 💗✨🌻

    • @universeinyou
      @universeinyou  29 วันที่ผ่านมา +14

      💜💜💜

    • @diduli111
      @diduli111 28 วันที่ผ่านมา +4

      අනිවාරෙන්ම ඔයාට පුළුවන් ❤

    • @UserKeshala
      @UserKeshala 24 วันที่ผ่านมา +1

      Definitely you can

    • @ajanthakumara4618
      @ajanthakumara4618 23 วันที่ผ่านมา +1

      yes u can😌

    • @Iromigkjmjiromi
      @Iromigkjmjiromi 23 วันที่ผ่านมา +1

      Aniwaren ❤🎉

  • @dewmini3890
    @dewmini3890 29 วันที่ผ่านมา +274

    Biology - A
    Chemistry - A
    Physics - A
    Colombo medical faculty
    Thank you universe✨

  • @sachiniekanayke62
    @sachiniekanayke62 หลายเดือนก่อน +249

    Al වලට මාස 5යි.හොඳටම වැටිල ඉන්න වෙලාවක්.අක්කි හැමදාම එහෙමයි ප්‍රශ්නෙකින් යූ ටියුබ් ආවොත් ඒකටම ගැලපෙන අක්කිගෙ වීඩීයෝ එකක් .ස්තූතියි අක්කෙ❤

  • @oshani7451
    @oshani7451 หลายเดือนก่อน +351

    ඇත්තටම විශ්වය හරිම පුදුමයි අක්කෙ.ඒ දේ හම්බුන දවසෙ ඉදන් මට අද වෙනකන් ලැබුන දේවල් අනන්තයි මගෙ ජීවිතේන් අයින් උන දෙවල් ගොඩයි.එදා කොච්චර දුක හිතුනත් ඒ ගැන අද මට සතුටුදායක දේවල් විතරක් වෙනවා.මං විශ්වාස කරනවා මං ගැන සහ මගෙ විශ්වය ගැන.අක්කට ගොඩක් ස්තූතියි.

    • @kdanura2269
      @kdanura2269 หลายเดือนก่อน +3

      ඇත්ත ❤

  • @ChathU24
    @ChathU24 หลายเดือนก่อน +294

    Bio A
    Chemistry B
    Physics B
    Thank you universe 🙏🍃

    • @cheminikahanda4218
      @cheminikahanda4218 หลายเดือนก่อน +5

      Kandy da

    • @ChathU24
      @ChathU24 หลายเดือนก่อน

      @@cheminikahanda4218 no

    • @Anuwithlife...
      @Anuwithlife... หลายเดือนก่อน +3

      ❤❤

    • @NiKa-qg5od
      @NiKa-qg5od หลายเดือนก่อน +3

      Budusaranai

    • @BonaliJoseph
      @BonaliJoseph หลายเดือนก่อน +2

      Congratulations ❤🎉

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 หลายเดือนก่อน +42

    11:11 මට ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤ ගාර්ඩියන් ඒන්ජ්ල්ස්ටත් ස්තූතිය ❤

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara หลายเดือนก่อน +107

    OL වලට ලෑස්ති වෙන මට ඕනම කරපු වීඩියො එකක් 😌❤️

  • @danudinara3419
    @danudinara3419 24 วันที่ผ่านมา +13

    Accounting A
    Business studies A
    Economics A
    Japura management
    Thank you universe ❤

  • @ChaminduMadushanMadushan-dx7rg
    @ChaminduMadushanMadushan-dx7rg หลายเดือนก่อน +199

    Akke Al exm ekat තව හරියටම මාස 5යි දින 16යි..කොහොමහරි medical faculty select වෙලා මට බැහැයි කියපු හැම කෙනාටම පේන්න මම A3ක් ගන්නවමයි..මේ කාලය කැපවීමෙන් වැඩ කරනවාමයි..❤️‍🔥Thanku akke ඔයා මේ දෙන සහායට..ඔයා සහ ජීවිතේ තව කෙනෙක් ඇරෙන්න කවදාවත් මම මගේ ජීවිතේ කාගෙන්වත් අබිප්‍රේරනයක් අහල නැහැ..

    • @isuriovindiya3643
      @isuriovindiya3643 หลายเดือนก่อน +8

      You can do it ❤

    • @ChaminduMadushanMadushan-dx7rg
      @ChaminduMadushanMadushan-dx7rg หลายเดือนก่อน +2

      Thanku dr💗💗

    • @nethu472
      @nethu472 หลายเดือนก่อน +3

      ඔයාට පුළුවන් ඒක. මහන්සි වෙලා වැඩ කරන්න

    • @Thathofficial603
      @Thathofficial603 หลายเดือนก่อน +8

      ඔයා campus ,තේරෙනව අනිවාරෙන් එදාට මේ වීඩියෝ එකට ඔයාගෙ කමෙන්ට් එකටම ඇවිල්ල කියන්න ඔයා කැම්පස් යනව කියල 😌❤

    • @ChaminduMadushanMadushan-dx7rg
      @ChaminduMadushanMadushan-dx7rg หลายเดือนก่อน +1

      @nethu472 thanku dr💗

  • @sldivi1882
    @sldivi1882 หลายเดือนก่อน +261

    හරිම පුදුමයි.මට මේ වෙලාවෙ ඕනිම කරලා තිබ්බ වීඩියෝ එකක්.පුදුම සතුටක් දැනෙන්නේ.
    ස්තූතී මගේ විශ්ව මාතාවනි🥰🙏💖

  • @s.p.p.k8748
    @s.p.p.k8748 หลายเดือนก่อน +133

    මම මේපාර A-3 දානවා Engineering Faculty yanawami akke...❤️මගේ අම්මයි තාත්තගෙයි බලාපොරොත්තු ඉෂ්ට කරන්වා.

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน +15

      💜💜💜 all the best !!!

    • @chukki606
      @chukki606 27 วันที่ผ่านมา +1

      All the best🎉🎉🎉

    • @gayanivishara835
      @gayanivishara835 26 วันที่ผ่านมา

      Good luck ❤

    • @Oshiii7958
      @Oshiii7958 25 วันที่ผ่านมา

      ❤❤❤

    • @UserKeshala
      @UserKeshala 24 วันที่ผ่านมา

      You can do that

  • @tashinikaushalyadilrukshi9145
    @tashinikaushalyadilrukshi9145 หลายเดือนก่อน +49

    මගේ ජිවිතේ වටිනම එක්සැම් එක තව දවස් 10 කින් තියෙනවා😍මට විශ්වාසයි මන් අනිවාර්යයෙන්ම පාස් වෙනවා❤🎉..විශ්ව මතාවට ගොඩක් ස්තුතියි 🙏 ....

  • @venurisilva8764
    @venurisilva8764 หลายเดือนก่อน +73

    Combined maths - A
    Physics - A
    Ict - A
    Thank you mother universe ♥️

    • @jayaniwaidyasekara6064
      @jayaniwaidyasekara6064 20 วันที่ผ่านมา

      Congratulations 🎉

    • @padminichandralatha2363
      @padminichandralatha2363 14 วันที่ผ่านมา

      Maths ekka ict kalama software engineers wenna barida ? Ekata wenama course ekak karanna onida ?

  • @thejashenu-yy7ul
    @thejashenu-yy7ul หลายเดือนก่อน +19

    මේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා අක්කියෝ😊🤍 මට කොරියන් විභාගය ට ලකුණු 200ක් ලබා දුන්නාට මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🌎🌼🍀🤍

  • @nuwaralalitha4
    @nuwaralalitha4 หลายเดือนก่อน +52

    හරිම වෙලාවට ඕනම දේ ගෙනත් දෙනවට Thank you my dear universe 💜💫

  • @lakshithakulasinghe13
    @lakshithakulasinghe13 หลายเดือนก่อน +26

    මන් A level 2nd shy කරන කෙනෙක්,ගොඩක් ස්තූති මේ කියලා දුන්න දෙවල් වලට ❤️💖

  • @Nipuu234
    @Nipuu234 29 วันที่ผ่านมา +17

    මට නම් ලිය ලියා පාඩම් කරන එක තමා set 🥲🥹
    Godk dewl dn gtta...
    Thank you akki❤

  • @malalakshmikumarasingha6108
    @malalakshmikumarasingha6108 หลายเดือนก่อน +115

    A/L වලට තව මාස පහයි..මේ වෙලාවේ ගොඩක් වටිනවා මේක...ඊයෙත් අක්කා exam වලට කලින් දාලා තිබුන video එක බැලුවා...මේ වෙලාවේ මේක ගොඩක් වටිනවා A/L කරන හැමෝටම...අක්කට ගොඩක් ස්තූතියි ...ආදරණීය විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි ...මගේ guardian angles ත් ගොඩාක් ස්තූතියි ....❤

  • @wishpillar3623
    @wishpillar3623 หลายเดือนก่อน +48

    හරිම වෙලාවට ඕනිම කරපු දෙයක්.. ගොඩක් ස්තූතියි අස්‍රා අක්කී...❤❤

  • @Akshini_Perera
    @Akshini_Perera หลายเดือนก่อน +37

    මට ඔය ක්‍රම 4ටම පාඩම් කරන්න පුලුවන් කෙනෙක්. ඒත් මම වැඩිපුරම කැමති පලවෙනි එකට. ඒකට හේතුව ඔයා කිව්වා වගේම පාට , රූප එක්ක පාඩම් කරද්දි කම්මැලිනෑ. ආස හිතෙනවා. Bio, Chemistry වගේ ඒවට හොඳටම ගැලපෙන ක්‍රමයක්.

  • @KawyaJayasinha
    @KawyaJayasinha หลายเดือนก่อน +48

    Al වලට හරි පොඩි කාලයයි අක්කා ඔයාගේ videos බලද්දි පාඩම් කරලා එන stress එක නැතිවෙනවා. ඒ අතර මේ ඔයාගේ motivate එක positive thimk එකට ගොඩක් thanks. ඇත්තටම universe එක ගැන විශ්වාසයක් තියෙනවා දැන් මටත්. 💗

  • @jayalathgepriyantha2118
    @jayalathgepriyantha2118 หลายเดือนก่อน +29

    විශ්ව ශක්තිය පුදුමාකාරයි. හරිම වෙලාවට හොදම දේ දෙනවා... කොහොමද පාඩම් කරන්නේ. කොහොමද ඔලුව හදාගන්න. ඔක්කොම අවුල් වෙලා ඉඳපු වෙලාවේ අක්කි මේ වීඩියෝ එක හම්බ වුණේ. අක්කට ගොඩක් ස්තූතියි. මේ වීඩියෝ එක මට මුනගස්සුවට මගේ ජීවිතේ සාර්ථක කරගන්න ශක්තියක් වුණු විෂ්වමාතවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි...❤❤❤❤

  • @dahamsenanayaka
    @dahamsenanayaka หลายเดือนก่อน +16

    I Got 9A'
    Thanks you universe.

  • @JananiOmega-br9wi
    @JananiOmega-br9wi หลายเดือนก่อน +17

    ඕනිම වෙලාවෙදි මේ video එක හම්බ උනේ අක්කෙ 2024 A/l අපිට ගොඩාක් වටිනව ❤️

  • @Pamindu13
    @Pamindu13 หลายเดือนก่อน +91

    Akke mn visualization igenagatte oyagen
    Mn masa 6 k vitara Colombo University eka visualize kara💙
    Mn mepara 2023 AL vibageta
    Colombo University ekata ynn
    puluwn vidiyatama result eka lebuna
    Oyata e wagema Mata me result eka laba dunna vishvayata godak
    stuti❤✨️
    I am grateful for your work 🙏 ✨️
    Thank you Azraa akee❤❤🦋

    • @chandimaliyanage4184
      @chandimaliyanage4184 หลายเดือนก่อน +3

      Congratulations 🎊

    • @yashodhalakshani1293
      @yashodhalakshani1293 17 วันที่ผ่านมา

      Kohomada e visualization karnne

    • @Pamindu13
      @Pamindu13 17 วันที่ผ่านมา

      @@yashodhalakshani1293 akkage channel eke video tiyanawa blanna

  • @mihirandayawansha6531
    @mihirandayawansha6531 หลายเดือนก่อน +31

    හැමදාම හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියේ නම්,යූ ටුයුබ් එකට ගියාම ඔයාගෙන් උත්තරයක් ලැබිලා අක්කෙ,ඔයාටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වේවා!!!❤

  • @nethu5514
    @nethu5514 หลายเดือนก่อน +21

    ඇත්තට විශ්මය හරි පුදුමයි . 🥺 මම ඊයෙ පන්තියෙන් එලියට ආවෙ short note ගහන් පාඩම් කරන්න දැන් ඉදන් කරනවා කියලා හිතාගෙන . ඒකට හරියන්නම අද අක්කිගෙ වීඩියෝ එකක් දාලා 💗💗 . මන් හිතනවා හැමදෙයක්ම වෙන්නෙ හොදට කියලා. මන් දන්නවා විශ්වය මගෙත් එක්ක හැම වෙලේම ඉන්නවා කියලා . Thank you akki ❤ A/L 2025 ඒක නිසා මේක ගොඩක් වටිනවා ❤ ස්තූතියි විශ්ව මාතාවනි ❤

  • @JayaniSandeepa.
    @JayaniSandeepa. หลายเดือนก่อน +102

    ගිය සතියේ වීඩියෝ එක බලද්දි හිතුනා exam එකට පාඩම් කරන එක ගැනත් වීඩියෝ එකක් ඩ්
    දානව නම් කියලා අක්කා....මෙන්න මේ සතියෙම දාලා.❤....අක්කාටත් විශ්වමාතාවටත් අනේකවාරයක් ස්තුති❤❤❤❤❤❤❤❤

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 หลายเดือนก่อน +4

      Ow matath hithana dema wenawa. විශ්වමාතාවට ස්තූතියි❤..

    • @JayaniSandeepa.
      @JayaniSandeepa. หลายเดือนก่อน

      ​@@nidushan_ruveesh1118❤❤❤❤

    • @JayaniSandeepa.
      @JayaniSandeepa. หลายเดือนก่อน

      ​@@nidushan_ruveesh1118❤❤❤

  • @Thatgirl9977
    @Thatgirl9977 หลายเดือนก่อน +58

    A/L wlt masa 04 i
    Thank you Akka ❤😍 godak wtinw 🌸✨🌈
    Thank you universe !

  • @Rashmiwasana284
    @Rashmiwasana284 หลายเดือนก่อน +17

    ඇත්තටම අක්කට ගොඩක් පින් අක්කේ මට උසස් පෙල විබාගයෙන් ඉහලින්ම සමත් වෙන්න ලොකු හයියක් උනා අක්කා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති අක්කව මට මුනගස්වපු එකට ❤️🙏

  • @article-yg7yc
    @article-yg7yc หลายเดือนก่อน +11

    විශ්ව ආකර්ශනය නිසා හරි මේ ලෝකෙ ඉන්න හැම කෙනෙක්ම සත්පුරුෂයෝම විතරක් වෙන්න ඕනෙ...

  • @_T.h.a.r.a_
    @_T.h.a.r.a_ หลายเดือนก่อน +25

    ඕනිම වෙලාවෙ ලැබුණු video එකක්.. 🥺❤️‍🩹

  • @-sanju-2611
    @-sanju-2611 หลายเดือนก่อน +12

    ස්තූති ආදරනීය විශ්වමාතාවනි!❤🎉

  • @chethanasamanmali880
    @chethanasamanmali880 หลายเดือนก่อน +19

    අක්කි ඔයා නම් සුරන්ගනාවියක් . අපිට අවශය වෙලාවදි හරිම විඩියෝ එක ගේනවා❤😊

  • @thakshilaseumini2207
    @thakshilaseumini2207 หลายเดือนก่อน +6

    මෙහෙම උදවු කරනවට අක්කාට ජිවිතේ කරන හැමදෙම හරි යන්න ඔන ❤🙏🙏

  • @mahinsahansani7499
    @mahinsahansani7499 หลายเดือนก่อน +12

    අවශ්‍යම මොහොතකදී මෙම video එක මුණගැස්සුවට මා විශ්වයට ස්තුති කරමි. 🌹

  • @senuridissanayaka
    @senuridissanayaka 29 วันที่ผ่านมา +14

    Economic A
    Agriculture A
    Japanese A
    Thank you universe ....🦋❤
    Thank you akki ❤

    • @2004Hansani
      @2004Hansani 25 วันที่ผ่านมา

      Agri padam karanne clz eke pothak da ....

  • @cheminikahanda4218
    @cheminikahanda4218 หลายเดือนก่อน +16

    ඇත්තටම ඉගෙනගන්න motivation එකක් tip එකක් හොයන් එනකොටම දැක්කේ❤🎉thank you mother universe🥺❤

  • @slhogwartsandpotterheads8196
    @slhogwartsandpotterheads8196 16 วันที่ผ่านมา +3

    Maths - A
    Science - A
    English - A
    Sinhala - A
    Buddhism- A
    Histoory - A
    Geography - A
    Music - A
    ICT - A
    2024 O/L I Got 9A'
    selected Dharmaraja college
    thank you so much universe ✨✨❤❤

  • @Chamathka626
    @Chamathka626 หลายเดือนก่อน +14

    2024 A/l apita godak watina video ekak.Thank u akke ❤️

  • @Gossipshow455
    @Gossipshow455 หลายเดือนก่อน +6

    ඇත්තටම මන් ලගදි ඉදන් පාඩම් කරන්න ගත්තේ... මන් ස්ටඩි ටිප්ස් හෙව්වා... ඔන වෙලවෙම අක්කා වීඩියෝ එක දැම්මා... විශ්ව මාතාවවට ස්තුතියි ❤... අක්කටත් ගොඩක් පින්❤❤❤❤

  • @NishaThilakarathnacakeHUT
    @NishaThilakarathnacakeHUT หลายเดือนก่อน +9

    ගොඩාක් ස්තුතියි මම ගැන මගෙ හිතේ විස්වාසය ඇතිකලේ ඔයා මිස් ...මම භාශාවක් ඉගෙන ගන්නවා ...මිස් ...මම හොද ප්‍රතිඵලයක් අරගෙන අයෙ comment එකක් දාන්නම් මිස් ...මිස්ට ඇත්තටම ගොඩාක් පි0

  • @user-uc1zi2qx7o
    @user-uc1zi2qx7o หลายเดือนก่อน +30

    මගේ ජිව්තේ මන් අද මේ අත් විඳින ලස්සන ජීවිතේට ස්තුති වන්ත වෙන්න ඕනේ ඔයාට අක්කේ ❤thank you universe ✨and thank you Akka🤗

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน +4

      💜💜💜

    • @cheminikahanda4218
      @cheminikahanda4218 หลายเดือนก่อน

      Azra akke classes waladi ninda yana ekata solutions tikak kiyannako ​@@universeinyou

  • @Suvini_Sanchala
    @Suvini_Sanchala หลายเดือนก่อน +7

    Physics මට හොදටම පුලුවන් universe ❤😊

  • @samadhinisansala175
    @samadhinisansala175 29 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවගේ ආශිර්වාදයයෙන් මම මගේ ielts විභාගය ඉහලින්ම සමත් වෙමි මට ආශිර්වාද කරන්න ❤ඔබලාගේ සියලු විභාගයන් ඉහලින්ම සමත් වේවා❤

  • @ShEnUlKa10
    @ShEnUlKa10 15 วันที่ผ่านมา +3

    අක්කේ මට O/L වලට තියෙන්නෙ තව මාස 8 යි ...
    ඒත් තාම මම 10 වසරෙ පාඩම් ටිකවත් තාම හරියටම Cover කරලා නැහැ මම කොහොම හරි මේ විඩීයෝ එකේ විදිහටද වැඩ කටයුතු කරගෙන යනවා 😊❤❤❤❤😊 Thank you very much akke your motivation in my mind 😊🎉🎉🎉❤

  • @KavindyaDissanayake2222
    @KavindyaDissanayake2222 หลายเดือนก่อน +7

    විශ්ව මාතාව හරිම දේ හරිම වෙලාවට දෙනවා..🥰🙏
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගේ ජීවිතය ලස්සන කරනවට 🙏❤️💐

  • @SarathKarunathilaka-vd9rp
    @SarathKarunathilaka-vd9rp หลายเดือนก่อน +11

    හැමදාමත් හිතට එන දේ ඕනිම වෙලාවට ඔයාවම එන්ජල් වගේම දකිනව අක්කේ🧚❤ ආදරෙයි හැමදාමත් ඔයාට❤❤❤❤

  • @hashiniaththanayaka3923
    @hashiniaththanayaka3923 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤...

  • @ayeshadilrukshi4132
    @ayeshadilrukshi4132 20 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තුති වේවා....මේ වීඩියෝ එක වගේ නිවැරදි දේ නිවැරදි වෙලාවට ලබා දෙනවට🙏👌

  • @poorlanka861
    @poorlanka861 หลายเดือนก่อน +3

    සිහිනයකින් වත් හිතපු නැති වෙලාවෙම ගෙවාපු විඩියෝ එක ගොඩක් වටිනවා ❤❤❤🙏🙏🙏🙏

  • @maleesha778
    @maleesha778 หลายเดือนก่อน +8

    වැඩ කරනකොට කාලය කළමනාකරණය කරගන්න විදිය ගැනත් කියා දෙන්නකො අක්කි...❤️

  • @h.w.d.gunathilake1485
    @h.w.d.gunathilake1485 หลายเดือนก่อน +4

    A/L වලට මාස 5යි තියෙන්නෙ . මට මේක ගොඩක් වටින video එකක්. Thank you so much❤

  • @rishminiwarthana6430
    @rishminiwarthana6430 หลายเดือนก่อน +5

    ස්තූතියි අක්කි 💜🧚 A/l වලට තව ටික කාලයයි තියෙන්නේ මේ වගේ vedio එකක් ගෙනාවට ඔයාට ගොඩක් ස්තූතියි අක්කි 💜💐 ඔයා කරන හැමදෙයක්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා. සතුටින් පරිස්සමින් ඉන්න සුරංගනාවී 🫂💜🧚💐

  • @dahamiumasha8346
    @dahamiumasha8346 หลายเดือนก่อน +2

    හරිම වෙලාවට මට මේ video එක දකින්න ලැබුනේ .විශ්ව මාතාවට ස්තූතියි❤

  • @dewminethra2148
    @dewminethra2148 หลายเดือนก่อน +5

    Thank u sis ,ඔයානම් ඇත්තටම angle කෙනෙක් වගේ අනේ😙💗

  • @hashiniaththanayaka3923
    @hashiniaththanayaka3923 หลายเดือนก่อน +2

    මේ වගේ වීඩියෝ එකක් කරපු ඔයාටත් අනේක වාරයක් ස්තූතියි❤❤❤

  • @TharushiDayagee
    @TharushiDayagee หลายเดือนก่อน +2

    අක්කි ඔයා කියපු දේවල් එක්ක ජීවිතේ ගොඩක් වෙනස් වෙන ගමන් තියෙනවා ❤❤❤❤

  • @userbuddini
    @userbuddini หลายเดือนก่อน +5

    අවශ්‍යම වෙලාවේ මේ වගේ විඩිඔි එකක් හම්බුනේ😊තැන්කිව් යුනිවස්♥️😍

  • @NawodyaRathnayaka-gg7mj
    @NawodyaRathnayaka-gg7mj หลายเดือนก่อน +10

    ඔනීම වෙලාවක හම්බුන Video එකක් අක්කේ A/l exam එකට තව මාස 5ක් විතරයි. අනිවාර්යයෙන් medicine selecte වෙනවාමයි එදාට අනිවාර්යයෙන් මෙකට ආයෙම comment එක්ක දාන්නම්. ආසාවෙන් ඉගෙන ගන්න. දිනලම විතරක් ඉවර කරන්න.❤ AP❤ AD ❤ [ මම NR❤]

  • @ishiniyashora4912
    @ishiniyashora4912 หลายเดือนก่อน +2

    ගොඩක් ම වැදගත් වීඩියෝ එකක් . ඔයා ගොඩක් udw කරපු කෙනෙක් අක්කා. ඔයාට ත් මේ විෂ්වයටත් ගොඩක් ස්තුති යි❤

  • @sarathsedara6577
    @sarathsedara6577 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤

  • @kdanura2269
    @kdanura2269 หลายเดือนก่อน +8

    විශ්වය හරිම පුදුමාකාරයි ❤

  • @AmSaraK
    @AmSaraK หลายเดือนก่อน +2

    ගොඩාක් වටින වීඩියෝ එකක්. ගොඩාක් ස්තූතියි! විශ්වයට ස්තූතියි අවශ්‍යම වෙලාවේ වටිනම වීඩියෝ එකක් ලබා දුන්නට ❤

  • @janeesharathnayaka3093
    @janeesharathnayaka3093 หลายเดือนก่อน +2

    මේ වෙලාවේ ඕනෙම වෙලා හිටපු විදිහෙ video එකක් ගෙනාවට අක්කිට ගොඩාක් ස්තූති ❤❤🥺

  • @user-vx9nq1zd5w
    @user-vx9nq1zd5w หลายเดือนก่อน +5

    අනේ ගොඩාක් ස්තූතියි අක්කි ඔයාට ❤🧚😍

  • @Hiruuniii
    @Hiruuniii หลายเดือนก่อน +2

    අවශයම වෙලාවෙ අවශ්‍යම එකක්❤Thank you univers🙏🦋

  • @user-ow1je8my5w
    @user-ow1je8my5w หลายเดือนก่อน +4

    මාත් බලන් හිටියෙ මේ වීඩියෝ එක දානකම්....thank you so much Sister ❤

  • @achalahemanthi7696
    @achalahemanthi7696 28 วันที่ผ่านมา +3

    .ලබන මාසේ exam එකක් තියෙනවා එක මගේ ජොබි එකට බලපානවා එ නිසා මං ගොඩක් උනන්දුවෙන් මට හැකි උපරිමෙයන් මහන්සි වෙලා එක සාර්ථකව ⁣ඉවර කරගන්න මං මහන්සි වෙනවා ❤

  • @dmszone7195
    @dmszone7195 หลายเดือนก่อน +3

    හැමෝටම ගොඩක් වැදගත් වෙනව.. 👍👍👍💖💖

  • @pradeepaudayangi7887
    @pradeepaudayangi7887 11 วันที่ผ่านมา

    විශ්ව මාතාවන්ට ස්තුති වේවා .❤❤❤

  • @jhdinon6525
    @jhdinon6525 หลายเดือนก่อน +4

    ඕනම වෙලා තිබ්බ වීඩියෝ එකක් අක්කි thank you ❤❤❤

  • @user-uz6pe2lo7r
    @user-uz6pe2lo7r หลายเดือนก่อน +2

    අවශ්‍ය වෙලාවටම අක්කා මේ vedio එක ගෙනාවේ.❤🎉

  • @Shan_Shani2527
    @Shan_Shani2527 หลายเดือนก่อน +19

    අක්කි මට සාමාන්‍යයෙන් පංතියේ මගෙ හොදට ඉගෙනගන්න පුළුවන් යාළුවන්ට වගේම ලකුනු තියනව.එක්සෑම් වලට මට එයාලටත් වඩා සමහර විට ලකුනු වැඩී.ඒ කොච්චර උනත් මට හිතෙන්නෙ මම එයාල තරම් දක්ෂ නෑ කියල.මට තේරෙන්නෙ නෑ ඒ ඇයි කියල.එක්සෑම් ලියල ආවම යාළුවෝ කියනව මට මෙච්චර මෙච්චර ලකුනු තියෙයි කියල එයාලට ඒව ශුවර්.හැබැයි ඒ ලකුනු නෙවෙයි එයාලට එන්නෙ.ඊට අඩු ලකුනු.හැබැයි මම ලිව්වෙ මොනවද කියලවත් මට හරියට ශුවර් එකක් නෑ.ඒත් හොදටම ලකුනු තියේ.මට මම දක්ෂ කෙනෙක් කියල හිත හදාගන්න විදිය කියන්නකො.මං හැමවෙලේම හිතන්නෙ මට අනිත් අය තරම් බෑ කියල😢

    • @shawarja
      @shawarja หลายเดือนก่อน +1

      Oya oyage lakunu gana tikak wela mathak Kara Ganna shaa man mechchara lakunu aran thiyenawane kiyala hithanna.Ee kiyanne mamath dakshaineeda kiyala hithanna❤ ooka Tika dawasak karama aniwarenma oyatama theerum yai oya kochchara dakshayekda kiyla.Matath ohoma hithena welwal thiyenawa. Math ohoma krnne oyath krla blnna. 😊

    • @Shan_Shani2527
      @Shan_Shani2527 หลายเดือนก่อน +1

      @@shawarja Hariii.ane thanks♥️

    • @shawarja
      @shawarja หลายเดือนก่อน

      @@Shan_Shani2527 👍❤️

  • @user-kf6jc5jl7n
    @user-kf6jc5jl7n หลายเดือนก่อน +3

    ස්‍තූති විශ්වමාතාවනි!❤

  • @Viral_hub777
    @Viral_hub777 หลายเดือนก่อน +6

    ආසාවෙන් බලන් හිටපු video එකක් . Thank you akkii
    ගොඩක් වටිනවා ❤

  • @sachinisaranya425
    @sachinisaranya425 26 วันที่ผ่านมา

    ගොඩක් වටින විඩියො එකක් ❤ විශ්ව මාතවටත් අක්කිටත් ගොඩක් ස්තුති ❤🙏

  • @user-kr8ht1rc5g
    @user-kr8ht1rc5g หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි අක්කේ මේ වගේ විඩියෝ එකක් ගෙනවට.Thank you universe!❤

  • @r.plakmaini4479
    @r.plakmaini4479 18 วันที่ผ่านมา +3

    අක්කේ ඔයා ට තියෙන්නේ ඉන්දියන් නිලියක්ගේ ලස්සන මුහුණක් ❤

  • @akilasampath1087
    @akilasampath1087 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තුතියි අක්කේ .

  • @user-mo1tj3wn3t
    @user-mo1tj3wn3t หลายเดือนก่อน +3

    ඕනිම වෙලාවෙ ඕනිම වීඩියෝ එක දුන්නට thank you akki🥺💗 thank you universe 🧚❤️

  • @user-oe3cu2pf4r
    @user-oe3cu2pf4r หลายเดือนก่อน +3

    💗අක්කි නිසා මගේ ජීවිතය ගොඩක් වෙනස් වුණා😊❤💜

  • @P_S1873
    @P_S1873 หลายเดือนก่อน +1

    ස්තූතියි අක්කා ඕනිම කරපු video එකක් මේක..❤❤

  • @maleesha778
    @maleesha778 หลายเดือนก่อน +5

    මම කැමතිම audios walin padam krnna akki...
    Thank you my dear angel and thank you mother universe...❤️❤️❤️
    ඕනිම වෙලාවෙ ඕනිම විදියෙ videos අරන් එනවට ගොඩාක් පින් සිද්ධ වෙන්න ඕනි...🙏🙏🙏✨️✨️✨️

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ඔබට ස්තූතියි

  • @ApsaraSandharuwani
    @ApsaraSandharuwani หลายเดือนก่อน +2

    ඕන වෙලාවෙදි හරිම වෙලාවට ලැබුන තා මාස 4 A/l exame එකට අක්කට ගොඩක් ස්තූතියි
    විෂ්ව මාතාවට ස්තූතියි වේවා....💗

  • @ruchinimalisha3500
    @ruchinimalisha3500 หลายเดือนก่อน +4

    Motivation ekak onema unu welawa❤😊 thanks akkeee.....

  • @KACS.KODIKARA
    @KACS.KODIKARA 29 วันที่ผ่านมา +1

    මම කාට හරි කියාදෙන එකෙන් තමා හැමදේම මතක තියාගන්න බලන්නෙ.එහෙම කියාදෙන්න කෙනෙක් නැත්නම් ගොඩක් දුරට හිතෙන් මං ඒක කරනව..මට 3:1 එන්ඩ් එග්සෑම් එකේ ස්ටඩීලීව් එක.මං හරියට ලෙක්චස් ගියා.නෝට්ස් හැමදේම හදාගෙන තියෙන්නෙ.මං ඒත් තාම හරියට පාඩම් කරන්න පටන් ගත්තෙ නෑ.ඒත් මම මේ දැන් හරියම වැඩ කරන්න පටන් ගන්නව.මේ ටිප්ස් වලට ගොඩක් ස්තූතියි Sister....❤...මං ගොඩක් confidently ඉන්නෙ මගෙ එග්සෑම් එක ගැන.අනිවාරෙන් මං A+ ගන්නව හැම සබ්ජෙක්ට් එකටම.විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි❤

  • @SasansalaDisanayaka
    @SasansalaDisanayaka หลายเดือนก่อน +4

    Thank You Akki ❤ ✨️

  • @s_vindya10
    @s_vindya10 หลายเดือนก่อน +3

    Aththatama,ආසාවෙන් බලන් හිටපූ video ekak... ❤😍 , Thankyou akka 💜️💫

  • @Gayanishanika-wc2uf
    @Gayanishanika-wc2uf 10 วันที่ผ่านมา

    විභාගෙට පඩම් කරන්න ලෙසි විදිහක් Thank you අක්කි

  • @NilushaRasadari-nv7me
    @NilushaRasadari-nv7me 26 วันที่ผ่านมา +2

    ගොඩාක් වටින vidio ekk. Thank you universe 🙏🙏

  • @dilupachandani668
    @dilupachandani668 28 วันที่ผ่านมา

    මේ වෙලාවෙ කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව හිටියෙ ..ඕනෙම කරන වෙලාවෙ මේ වීඩියෝ එකක් පෙන්නුවට විශ්වමාතාවටත් .❤ඒන්ජල් ගාඩියන්ටත් ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @DilshanBEATZ
    @DilshanBEATZ หลายเดือนก่อน +5

    ඔන්න ඉල්ලපු වීඩියො එකක් දාල 😌👍 දැක්කගමං click කරේ ඒකයි
    Tnx azraa akka🖤☺️🍃

  • @wintersofi
    @wintersofi 29 วันที่ผ่านมา +7

    Biology - A
    Physics - A
    Chemistry - A
    ❤❤❤❤
    Thank you my angels...Thank you my universe...

  • @mimos190
    @mimos190 หลายเดือนก่อน +2

    Anee godak ස්තුති akki🥺💗

  • @ImsSithumini-sy2ey
    @ImsSithumini-sy2ey หลายเดือนก่อน +3

    Great video Akki ❤❤,thank you so much❤