STUDY VLOG📝:පාඩම් කරන්න හිත හදාගත්තු විදිය| back to the track📝| Study tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • subscribe my new youtube channel : ‪@namiemajievlogs‬
    Reset routine : • Reset Routine: මම Refr...

ความคิดเห็น • 235

  • @nethushenaya5704
    @nethushenaya5704 ปีที่แล้ว +171

    Actually...මම දන්නේ නෑ ඇත්තටම මම කොච්චර වාසනාවන්තද කියලා.මොකද මමත් ඔයා වගේම university student කෙනෙක්.කරන්නෙත් archaeology,psychology,&buddhist philosophy.මම ගොඩක් මගේ degree එක නිසා pressure වෙලා හිටියේ.2nd year student කෙනෙක්.but තාම 1st year exam eka liwwe na medical දැම්මා depression ඇවිත්.මම degree එක නවත්තනවා කියලාත් හිතුවා.බාහිර ප්‍රශ්න ගොඩක් නිසයි මට මගේ degree එකට එහෙම වුනේ.but මගේ හිත ඉඩ දෙන්නේ නෑ ඒක නවත්තන්න.මොකද කවුරු නැතත් මම දන්නවා මගේ එකම dream එක ඒක කියලා.නංගි ගොඩක් පිං.මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයා මෙහෙම motivation එකක් දීලා තව කෙනෙක්ට නැඟිටින්නට උදව් කරන පිනෙන් ඔයාගේ හැම අධ්‍යාපන කටයුතු සහ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා...ගොඩක් පිං මටත් මේ video එකෙන් motivation එකක් දුන්නට.🙏🌼

  • @sandalitharushika9450
    @sandalitharushika9450 ปีที่แล้ว +143

    පාඩම් කරන්න හිතෙන්නෙ නැති එක තමා මටත් තිබ්බෙ හෙට ඉදන් වැඩ කරන්න තමා හිටියේ මේ වෙලාවෙ ඕනම video එකක් thank you අක්කී❤😊

  • @SugthAthulasiri
    @SugthAthulasiri ปีที่แล้ว +20

    මම මුලින්ම ඔයාව දැක්කෙ පෝන් එකෙන් ... ඉතින් මට ආසාවක් හිතුනා ඔයාගෙ study vlog එක බලන්න . මම ඒක මුලින්ම බැලුවට පස්සෙ මම දිගටම බැලුව එකපාරක් බලපු එකක් දැන් මම 10පාරක් විතර බලල ඇති .ඉතින් මම හරි ආසයි ඔයාගෙ study vlog එක බලන්න . මම හැමදාම home wrokකරන්න youtube යනකොට homework නෙමෙයි කරන්නෙ ඔයාගෙ study vlog බලන එක .තව ඉදිරියට ගොඩක් ඒවා එවන්න තැන්කිව්

  • @suranga380
    @suranga380 8 หลายเดือนก่อน +12

    පාඩමි කරන්න හිතෙන්නෙ නැති එක තමා මටත් තිබිබෙ හෙට ඉදන් වැඩ කරන්න තමා හිටියේ මෙි වෙලාවෙි ඔිනම Video එකක් Thank you අක්කි මෙික බලන කටිටිය කමෙිටි එකක් දාන්න

    • @suranga380
      @suranga380 7 หลายเดือนก่อน +3

  • @anhasbandara441
    @anhasbandara441 ปีที่แล้ว +7

    මමත් පාඩම් කරන්න කම්මැළි ඒ කට විසදුමක් විදිහට මේ විඩියෝ එක ගොඩක් වටිනව..❤Thank you❤

  • @sgee950
    @sgee950 ปีที่แล้ว +78

    ඉස්සර තිබුනු හොද පුරුදු ටික ටික මග ඇරෙනවා කියලා මටත් තේරෙනවා අක්කි🥺🥺🥺❤

    • @menalnaseem4107
      @menalnaseem4107 ปีที่แล้ว

      💯

    • @Dull1174
      @Dull1174 5 หลายเดือนก่อน

      Mtth🥺

    • @Achiniupeksha-uu3yb
      @Achiniupeksha-uu3yb 5 หลายเดือนก่อน

      Matath

    • @Youfoundmelol-f
      @Youfoundmelol-f 5 หลายเดือนก่อน

      ​@@Achiniupeksha-uu3ybmage youtube channel ekath ekka ekathu wenna 🙌

    • @Youfoundmelol-f
      @Youfoundmelol-f 5 หลายเดือนก่อน

      ​@@Dull1174mage youtube channel ekath ekka ekathu wenna 🙌

  • @Leezz1
    @Leezz1 ปีที่แล้ว +24

    අක්කගේ videos හරිම වටිනවා අක්කි මට වැඩ කරන්න කම්මැලි හිතුනම මං කරන්නේ අක්කගේ videos බලනවා.. ඒවගෙන් මාව මාර විදියට motivate වෙනවා අක්කට ගොඩක් පින්🥹❤️ කාලේකින් vlogs දාලා තිබ්බේ නැති නිසා බලගෙන හිටියේ video එකක් දානකන් අපිව මේ විදියට හරි මාර්ගෙට අරගෙන වැඩ අසාවෙන් කරගෙන යන්න උදව් කරනවට අක්කට මාරම පින් අක්කටත් කිසිම කම්මැලි කමක් නැතුව වැඩ ටික හොදට කරගන්න පුලුවන් වේවායි කියලා ප්‍රර්තනා කරනවා💞☺️😘
    Congratulations akki for 30k subscribers🌼♥️

    • @Hansi1466
      @Hansi1466 ปีที่แล้ว +1

      ❤❤❤

  • @wonaravishmi5133
    @wonaravishmi5133 8 หลายเดือนก่อน +15

    අක්කේ school ගිහින් ඇවිල්ල පාඩම් කරන vlog එකක් දෙන්නකෝ...please akka🤍💫

    • @THISUMAYT100K
      @THISUMAYT100K 2 หลายเดือนก่อน

      Aneeeeee 😢 dennakooooo 😢

  • @suranga380
    @suranga380 8 หลายเดือนก่อน +5

    අක්කි මටත් පාඩමි කරන්න හිතෙන්නෙ නැතුව හිටියෙ මෙික බලපු දවසෙම මම පාඩමි කරා තව වීඩියෝස් දාන්න ඔයා පරිස්සමෙන් ඉන්න බායි❤

    • @suranga380
      @suranga380 8 หลายเดือนก่อน +1

      තව වීඩියෝ දාන්න අක්කි😊

  • @madhukakalpani9163
    @madhukakalpani9163 ปีที่แล้ว +10

    අක්කි ඔයාගෙ පොත් මේසේ වීඩියෝ එකක් දාන්නකෝ please

  • @nilanthapushpakumara-vq5zp
    @nilanthapushpakumara-vq5zp ปีที่แล้ว +8

    Akkage Study Vlog ekak dakkath hitha pirenawa akke 😊harima asawen me vlog eka baluwe ❤ Congratulations for 30k subscribers 🎉 keep it up akki❤❤

  • @SusanthaSusantha-le6vo
    @SusanthaSusantha-le6vo ปีที่แล้ว +4

    මමත් හෙට ඉදලා මේ විදිහට පාඩම් කරනවා. මටත් ආස හිතුනා මේ විදිහට පාඩම් කරන්න. THANKS 💞💞💞💞

  • @CharithaMangalani
    @CharithaMangalani ปีที่แล้ว +7

    ගොඩාක් වටින video එකක් ❤❤ thanks

  • @lochanasithumini
    @lochanasithumini ปีที่แล้ว +7

    ඉක්මනටම අලුත් study vlog එකක් ඕනේ අක්කේ ...💕

  • @binayabalapitiya
    @binayabalapitiya ปีที่แล้ว +21

    Firstly congratulations akki for 30k subs🎉💕and then akki tnq so much for upload a video like this. I also want to make self discipline and good habits for my life. Akki plz uploads more videos like this.😊

  • @winter-bear2002
    @winter-bear2002 ปีที่แล้ว +3

    Wooww අක්කේ අක්කගේ මේ වීඩියො එකට 100,000 views ඇවිත්..මාරම වටින වීඩියො එකක් අපි වගේ ලමයින්ට අක්කේ🥺🌸❤
    අනේ අක්කේ study vlogs ගේන්නකෝ අක්කෝ🥺❤️🌼

    • @Youfoundmelol-f
      @Youfoundmelol-f 5 หลายเดือนก่อน +1

      Mage youtube channel ekath ekka ekathu wenna 🙌

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 ปีที่แล้ว +12

    Congratulations අක්කි for 30k subscribers ❤🎉
    ඔයා ගේ වීඩියෝස් ගොඩක් උදව් වෙනවා පාඩම් වැඩ කරන්න 🥰 අද වීඩියෝ එකත් ලස්සනයි ❤ 🌸

  • @sadiniimalsha9078
    @sadiniimalsha9078 ปีที่แล้ว +11

    My congratulations for 30k subscribers akka❤️ I was waiting for your vlog .Your videos are very advisable and examplery for everyone .So best of luck for your future dear .And also you are a fairy in real sense of the word you are soo beautiful darling .Love you 🥺❤️

  • @nishanabesena8838
    @nishanabesena8838 ปีที่แล้ว +4

    අක්කී ආයේත් මේවගේ study video ගේන්න හරිද.😊❤️😊

  • @sandalidewmini944
    @sandalidewmini944 ปีที่แล้ว +4

    Congratulations akki for 30k subscribers ❤️✨️
    Vlog ekak danakam balagena hitiye 👀❤️

  • @vlogsforyou1575
    @vlogsforyou1575 ปีที่แล้ว +5

    Akki vlog ekak daanakanmai balan hitiyeee💞
    Congratulations akkii for 30k subscribers....🎀

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thank you sweety🥰💖

  • @mashi_gurl017
    @mashi_gurl017 ปีที่แล้ว +4

    congratulations akki❤adath vlog ekh lassani💗akkiyah princess kenek wge🙈😽mta exam thibba nisa akkige vlogs wlta comment ekakwth dnna bari una🥺

  • @dilakshidias
    @dilakshidias ปีที่แล้ว +2

    Ammo akke yntbn mm ada day vlog ekth comment ekk dmm akkt mek amthk weld kiyl 🥺 thank you akke ❤ adarei❤

  • @chandanikarunarathne2440
    @chandanikarunarathne2440 ปีที่แล้ว +12

    Congratulations akki for 30k subscribers ✨. You deserve it ✨🌸

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thank you💖🥰

  • @dreamsandlife9215
    @dreamsandlife9215 5 หลายเดือนก่อน +1

    Aththamai akke mona youtube channel eke video ekak balala motivate venna haduvath akkage videos balala thamai vada karanna hithenne. e vagema akka me kiyala dena krama hama ekakma godak sarthakai. mama thavama inne grade 10 vala. e unath akkage vlogs balanne godak asaven. magema sahodariyak vage akke oya. oyage jivithe godak sarthaka venna kiyala hadavathinma suba pathanava. digatama me vage videos aran enna mage akkee. adarei godaak ❤🥺🥰

  • @SarathKumara-je3ix
    @SarathKumara-je3ix 2 หลายเดือนก่อน

    අක්කිගේ වීඩියෝ මාත් බලනවා හරිම ආසාවෙන්❤

  • @LalithPriyantha-ot6uc
    @LalithPriyantha-ot6uc 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ ගොඩක් වටිනවා

  • @11D11_-
    @11D11_- 8 หลายเดือนก่อน

    ලස්සන අක්කිට ගොඩාරියක් Thanq වේවා🥰❤️❤️❤️❤️

  • @nehansanethusadasi7568
    @nehansanethusadasi7568 6 วันที่ผ่านมา

    Tank you දැම්මට ❤❤❤❤

  • @priyanthikaperis7423
    @priyanthikaperis7423 ปีที่แล้ว +20

    අම්බෝ ගෙ⁣ාඩ කාලෙකින් ..

  • @LalithPriyantha-ot6uc
    @LalithPriyantha-ot6uc 11 หลายเดือนก่อน +1

    අනිි අක්කේ අත් අකුරු ගැනත් viidiyo ekak dennako

  • @sanjeewak4390
    @sanjeewak4390 ปีที่แล้ว +1

    Thank u so much akki me video ek dmmt.exam ekt sathi dekay thawa eth,mata study karanna hithenne na.eth me video ek baluwt passe mata hithuna room eka askarala piliwelata mula idan study karnna.🥲🥰

  • @kethminiperera8227
    @kethminiperera8227 ปีที่แล้ว

    Meka balala motivate una mth O/L exam iwra wela me dws tiktama pothak aluwe wath na A/L class giyath ewa wda kre na dn meka balala 4n eka pathakin thiyla wda krnna one thank u akki video eka aran awata ❤

  • @narmadapriyabhashini8894
    @narmadapriyabhashini8894 ปีที่แล้ว +6

    ආයෙ library එකට ගිහින් study කරොත් අක්කිට track එකට එන්න ලේසි වෙයි...

  • @Anu-k3e
    @Anu-k3e หลายเดือนก่อน +2

    Akke mata thawa prashnayak thiyenawa . මම පන්තියේ හැම සැරේම වගේ 20 වෙනියගෙන් උඩ ඉන්නේ එත් මට ඔනි 10 ගෙන් ඇතුලට යන්න . කොච්චර උනත් 10 උඩඩ යන්න බෑ . 😢 වැඩියෙන් ලකුණු ගත්තාම විශයට ඉලග term එකෙ එ විශයට ලකුණු අඩුයි . මොකක්ද එකට කරන්නේ 😢

  • @chathuranichathurani7270
    @chathuranichathurani7270 ปีที่แล้ว +1

    මමකැමතියි ඔයාගේ ව්ඩියෝ වලට

  • @MaheshikaSandamali-i7j
    @MaheshikaSandamali-i7j 5 หลายเดือนก่อน

    අනේ අක්කි ඔයා නම් නියමයි ❤

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +7

    මන් shopping vlog එක බල බල ඉද්දි තමයි akki මේ vlog එක දැම්මේ ❤️❤️❤️😍😍😍yay ❤️ගොඩක් සතුටුයි akki 💙පරිස්සමින් ඉන්න akki ❤️බුදුසරණයි 🙏🤍❤️

  • @Seleena08
    @Seleena08 2 หลายเดือนก่อน

    4:04 ඇත්ත කොච්චර ස්ටඩි ව්ලොග් බැලුවත් කරන්න ම ඕන ට්‍රැක් එකට වැටෙන්න 😢

  • @vithanage_0716
    @vithanage_0716 ปีที่แล้ว +4

    අක්කාගේ O/L @ A/L Results kohomda ? ❤😮

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +6

    Congratulations akki for 30k subs❤️❤️❤️

  • @ramiru1748
    @ramiru1748 ปีที่แล้ว +2

    Vlog eka Lassanai.❤❤ 30k subs congratulations ❤🎉

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thank you💖🥰

  • @dasunlakmal6811
    @dasunlakmal6811 4 หลายเดือนก่อน +3

    පාඩ්ක් මේසයක් නැති අය කොහොමද පාඩම් කරන්න ඕනි🥺

  • @nisfafaleel2197
    @nisfafaleel2197 ปีที่แล้ว

    හරිම සතුටුයි දිග වීඩීයෝ එකක්

  • @anuu..9207
    @anuu..9207 ปีที่แล้ว +1

    Thanks akki math asama study vlog walata ❤️♡♡

  • @duneekavaidyage3385
    @duneekavaidyage3385 3 หลายเดือนก่อน

    ගොඩක් thank you akki....❤️❤️❤️

  • @chandanakarunasena577
    @chandanakarunasena577 ปีที่แล้ว

    Akkige videos hamadama balono chaenal dekenma .ada vidiyo ekath harima lassani akki .❤❤

  • @chathurimadushika4150
    @chathurimadushika4150 ปีที่แล้ว +1

    අක්කා ටිකක් මහත් වෙලා වගේ.🥰

  • @sunithakumari3711
    @sunithakumari3711 ปีที่แล้ว +2

    Akki video eka harryma lassanai 😍😙

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +4

    Thank you for this vlog akki doll🥺❤️❤️❤️❤️🥰🥰🥰🥰🌸🌸love this one too😍🤍❤️

  • @samiya-15
    @samiya-15 ปีที่แล้ว

    Akkige videos nathuva paluven hitiye.youtube ava gaman dakka palaveni video eka meka.godak lassanai akki.mara vidihata motivate venawa. Akkige vada hodata karaganna puluvan venna kiyala wish karanawa.e vagema congratulations for 30k subscribers

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +4

    අක්කෙ ඔයා vlog එකක් දැම්මෙ කාලකින් නෙමෙ මටනම් හිතෙන්නෙ අවුරුද්දකින් පස්සෙ vlog එකක් දැම්මා කියලා ඔයා ඉක්මනින් තව vlog දාන්නකො දිගට දිගටප්

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +2

    Thank you majiii ✨️😘

  • @tharusitharusi8155
    @tharusitharusi8155 ปีที่แล้ว

    Anee thawa study vlog ekak akke

  • @AMANIM.S.F
    @AMANIM.S.F ปีที่แล้ว

    Godak thanks mage akkiyo

  • @kavisadarath7347
    @kavisadarath7347 ปีที่แล้ว

    Lassanai akki...vlog ekak nethuwa paluwen hitiye

  • @PrageethAsanka-jq4yz
    @PrageethAsanka-jq4yz 4 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SugthAthulasiri
    @SugthAthulasiri ปีที่แล้ว

    ගොඩක් තැන්කිව් අක්කි ඔයාට

  • @Sdu4206
    @Sdu4206 14 วันที่ผ่านมา +1

    AKIII STUDY VLOGS ONE MEWA GODAK WATINAWA APITTA]

  • @NirmalaSamaranayaka
    @NirmalaSamaranayaka 7 หลายเดือนก่อน

    Kammali hithuna hama welema akkage video balanawa❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว +3

    Thnkuu 😍

  • @Prabodha-cx3bm
    @Prabodha-cx3bm 2 หลายเดือนก่อน

    Aniih akkige voice ek hana safage vge ☺️

  • @dilurajapaksha200
    @dilurajapaksha200 ปีที่แล้ว +1

    Q & A එකක් කරමු නේ දැන් 🙃🙃

  • @NisansalaMadushani-dh2uj
    @NisansalaMadushani-dh2uj ปีที่แล้ว +1

    Meka harima hondi akke .......
    Mamath Meka kara
    Mama ekata asauna
    Thawath video ekak danna
    I love you ❤❤❤❤
    I am Gayuni
    Grade 11

  • @sahiniravini8580
    @sahiniravini8580 ปีที่แล้ว +1

    Akke first like Eka magen❤

  • @inoshananayakkara5842
    @inoshananayakkara5842 ปีที่แล้ว

    Vlog eka lassanai akkiyo♥️♥️♥️

  • @nthashasamarakone752
    @nthashasamarakone752 ปีที่แล้ว

    Oyage study vlog baluwahama padam karaddi thiyena kammali kama awage thiyena dewal hithin ath wela gihim marama filing akka anne akki 😌🤝❤️

  • @nilushadeepani5760
    @nilushadeepani5760 2 หลายเดือนก่อน

    Mekanam mara motivation ekak labena video ekak

  • @suranga380
    @suranga380 8 หลายเดือนก่อน +1

    හායි අක්කි❤

    • @suranga380
      @suranga380 8 หลายเดือนก่อน +1

      තව වීඩියෝ දාන්න

  • @hiruninimansa-v4d
    @hiruninimansa-v4d ปีที่แล้ว

    congratulations for 30k subs

  • @KaushiMaduka-mn9eu
    @KaushiMaduka-mn9eu ปีที่แล้ว +1

    ඔයා කොන්ඩෙට use කරන්නේ මොනාද shampoo එකයි oil එකයි කියන්නකෝ

  • @BuddilaThehan-zo6ex
    @BuddilaThehan-zo6ex ปีที่แล้ว

    අනේ ඇති යන්තම්🥺❤️

  • @samaranayakasamaranayaka7503
    @samaranayakasamaranayaka7503 11 หลายเดือนก่อน +1

    ඉස්කෝලේ යන ළමයෙක් පාඩමි කරන්න කොහොමද

  • @MaheshikaSandamali-i7j
    @MaheshikaSandamali-i7j 5 หลายเดือนก่อน

    Love you Akki pana 😊

  • @benubaby2820
    @benubaby2820 ปีที่แล้ว +1

    Thank you akki❤️🌹😍

  • @sahasmeriyamshahsi
    @sahasmeriyamshahsi ปีที่แล้ว

    Superb opportunity 👏

  • @rishanowsar5583
    @rishanowsar5583 8 หลายเดือนก่อน

    God bless akka❤

  • @senithikusalya7578
    @senithikusalya7578 ปีที่แล้ว +1

    😊 Thank you akka 🙏❤️

  • @anushapriyangika1622
    @anushapriyangika1622 ปีที่แล้ว +2

    Thank you

  • @MayumiNimasha-gg5ij
    @MayumiNimasha-gg5ij ปีที่แล้ว

    Ane akke keti wadi thawa paddk vlog eka dik karannako oya digtm vlog arn enna 😊❤

  • @NelinmaMinduni
    @NelinmaMinduni หลายเดือนก่อน

    Thank you akki

  • @NelinmaMinduni
    @NelinmaMinduni หลายเดือนก่อน

    Thank you akki

  • @PhonePhone-d7f
    @PhonePhone-d7f ปีที่แล้ว

    Akki oyata godak tnx❤❤

  • @MayumiNimasha-gg5ij
    @MayumiNimasha-gg5ij ปีที่แล้ว +1

    Ikmnt aluth vlog arn enna akki ❤

  • @thamasha-vy2zr
    @thamasha-vy2zr 4 หลายเดือนก่อน

    Aradanakarannaonna Akki kohomath mama akkige vidiyoekak Sanka Haman balanava

  • @yashminayoda9931
    @yashminayoda9931 ปีที่แล้ว +5

    Study vlog blddi ade inne ep kiyddith adata Wel oyge vlog ek blpu mn 😬 nice vlog Akka

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Nice🥲💖

  • @pravii1236
    @pravii1236 ปีที่แล้ว +1

    Want more video akki🌚💗

  • @imashaamandi3647
    @imashaamandi3647 ปีที่แล้ว +1

    Congratulations akkiyo ❤🎉

  • @venuri-gy4jq
    @venuri-gy4jq 4 หลายเดือนก่อน

    ලස්සනයි

  • @nishanthanishantha6504
    @nishanthanishantha6504 ปีที่แล้ว

    මරැ අක්කි

  • @sayuridulakshika4098
    @sayuridulakshika4098 ปีที่แล้ว

    අක්කි මනෝ විද්ද්‍යාවට කියවන පොත් මොනාද කියන්න්කෝ ....💟

  • @NishanthakumaraNishanthaku-j2l
    @NishanthakumaraNishanthaku-j2l 4 หลายเดือนก่อน

    Akki oyath ekka hamadama innam habai study blog dannne oyA

  • @dewnithathsarani1698
    @dewnithathsarani1698 7 หลายเดือนก่อน

    Thank you akki💜️💜️💜️💜️♥️😊

  • @adissanayake8212
    @adissanayake8212 11 หลายเดือนก่อน

    Vlog eka lassanay

  • @learnwithlohii
    @learnwithlohii ปีที่แล้ว +1

    Akki study vlog video eddit karanne mokenda

  • @KawshSew
    @KawshSew ปีที่แล้ว

    Akki oyata puluwanda oyage weekend day routern ekak gana video ekak karanna please akki??

  • @UdariHarshani-bn4qm
    @UdariHarshani-bn4qm ปีที่แล้ว +1

    Ane diga videos ona 😌❤❤❤

  • @_AK_511
    @_AK_511 11 หลายเดือนก่อน

    බලපු videos ආය ආය බලන මම 🤭❤️

  • @Sanjali123
    @Sanjali123 ปีที่แล้ว

    Thankyou akkiyoooi❤❤❤

  • @udenichandima843
    @udenichandima843 ปีที่แล้ว

    Thank you akki😊😊😊😊🎉