O/L ගොඩදාන්න ගැළපෙනම Timetable එක Timetable To Pass O/L Exam | Study Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මාස 2 O/L ගොඩදාන Timetable එක
    Path to 9As
    ©️2023 Copyrights are owned by Study with Gimi.
    JOIN;
    ▶️ Study with Gimi Facebook page
    ▶️ Study with Gimi TikTok channel
    #studywithgimi
    #motivation
    #behappy
    #believe
    #bethankful
    #education
    #exam
    #inspiration
    #advancedlevel
    #studytips
    #studyhard
    #studywithme
    #studymotivation
    #studying
    #study
    #studytipssinhala
    #sinhala
    #olexam
    #examtips
    #studytipssinhala

ความคิดเห็น • 340

  • @dasunzz5645
    @dasunzz5645 ปีที่แล้ว +256

    මම නම් 10 වසර මම නම් කොමහරි A 9 ගන්නවමයි 🤜💪

    • @HashidiWijekoon-cy5qt
      @HashidiWijekoon-cy5qt 10 หลายเดือนก่อน +14

      දැන් ඉදන්ම හොදට මහන්සිවෙලා පාඩම් කරන්න.❤

    • @siriyalathaedirisinghe6554
      @siriyalathaedirisinghe6554 10 หลายเดือนก่อน +5

      Mat ban

    • @Adithya721
      @Adithya721 10 หลายเดือนก่อน +6

      🤝❤🎉

    • @HiruniHerath-xt6gs
      @HiruniHerath-xt6gs 9 หลายเดือนก่อน +6

      Mee too

    • @anomakumari1346
      @anomakumari1346 9 หลายเดือนก่อน +4

      I also trying

  • @Happy20088
    @Happy20088 6 หลายเดือนก่อน +32

    මන් 2024(o/l) මන් A9 ගන්නවා ගන්නවමයි ❤❤❤❤❤❤❤❤

  • @Bela15661
    @Bela15661 8 หลายเดือนก่อน +61

    මම grade 11 2024 මෙච්චර කල් මම පාඩම් කරේ timetable එකක් නැතුව අද තමයි මෙක දැක්කෙ. දැන්වත් මේකට අනුව පාඩම් කරන්න ඕනේ. Thanks akkeeeew❤

  • @djbrawo474
    @djbrawo474 9 หลายเดือนก่อน +43

    මට තව මාස5යි කෝම හරි 9A's ගන්නවා😊❤

  • @Happy20088
    @Happy20088 9 หลายเดือนก่อน +47

    ඔයාගේ අනාගතය සාර්තක වෙන්න ඕනමයී ❤❤

  • @Nethmikavya-ii9ls
    @Nethmikavya-ii9ls 9 หลายเดือนก่อน +37

    අද ඉදන් අනිවාරෙන් පාඩම් කරනව 🙂❤️

  • @kaveeshavihangika2899
    @kaveeshavihangika2899 7 หลายเดือนก่อน +18

    2023 o/l 🥺❤හරියටම මාස 2 ( දවස් 61 ) අක්කේ කොමහරි මං A9 ක් ගන්නවාමයි❤thank you so much🥺❤️

    • @ruchira__nimnajith
      @ruchira__nimnajith 7 หลายเดือนก่อน +2

      මාස දෙකක්වත් නෑ 😐

    • @tharushiprabodya8348
      @tharushiprabodya8348 6 หลายเดือนก่อน +1

      ​@@ruchira__nimnajith yes😢

  • @SupunLakshan-b8w
    @SupunLakshan-b8w 3 หลายเดือนก่อน +6

    දහපාරත් බැරිනම් සිය පාරක් මහන්සි වෙන්න...❤😊
    පුලුවන් උපරිමෙන් කරන වැඩෙ හරියට කරන්න , එතකොට ඔයාට වරදින එකක් නෑ කවදාවත් ❤️🙏

  • @VishwaAkarshana-mr7vx
    @VishwaAkarshana-mr7vx ปีที่แล้ว +13

    ගොඩ ගොඩ ගොඩාරියක් පිං අක්කි බබෝ....ගැම්මක් අල්ලමු...🤗🤘

  • @shehana-cg1vt
    @shehana-cg1vt ปีที่แล้ว +19

    Time table එකක් හොය හොය හිටියෙ...හැමෝම මේ මේ වෙලාවට මේක කරන්න කිය කිය ටයිම් දෙනව ..ඒව මැනේජ් කර ගන්න තේරෙන්නෙ නැ ..ඔලුව විකාර වෙලා හිටිය වෙලාවක අක්කගෙ උදව්ව නම් සෑහෙන්න වටිනව..thq akkeee❤️ දෙවියෙක් නෙවෙය් ඔයානම් දේවාලයක්😍🤍

  • @pramodisuranga-x2q
    @pramodisuranga-x2q 10 หลายเดือนก่อน +8

    මන් OL ගොඩදැම්මෙ exam වලට සතියකට කලින් පාඩම් කරලා b3 c3 s3 .

    • @genili
      @genili 4 หลายเดือนก่อน +1

      E kiyanne oya godak daksha lamayek.kohomada mula idanma weda karanam A9 sure

  • @maneeshasandeepani7392
    @maneeshasandeepani7392 ปีที่แล้ว +37

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කෙ..මේ වෙලාවෙ මාරම විදියට වැදගත් අපිට මේක
    Thnk you soo mch akkiiyooo🥺🥺❤️❤️❤️

  • @shyamaliweerasingha
    @shyamaliweerasingha 8 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනවා අක්කෙ ....❤අක්කට ගොඩක් ස්තුතියි ❤🥺

  • @AnushkaPerera-rl7bg
    @AnushkaPerera-rl7bg ปีที่แล้ว +5

    ගොඩක් වටිනව දුව. Grade 6 ඉඳල english medium කරන දරුවන්ටත් උපදෙස් ටිකක් ලබා දෙනවද

  • @techdude2006
    @techdude2006 10 หลายเดือนก่อน +5

    Thank you akki 9A's thiynw.❤️🥳anthima kaledi me time table ek godk helpful una

  • @thisApp01
    @thisApp01 ปีที่แล้ว +61

    කවුරුහරි කියනවා නම් මාස 2න් A9ක් ගන්න බෑ කියල..
    Challenge Accepted!

    • @kumarakumara6717
      @kumarakumara6717 ปีที่แล้ว +3

      Mahansi wela wada kaloth Bari na 😍😍

    • @ClashGamerMK
      @ClashGamerMK ปีที่แล้ว +1

      masen a8b1k gtta.jiwithet time table ekk ghl na.O/L mokkd kiyl therenne A/L wlt awam.🙃

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว +2

      Puluwan math try karanawa puluwan kiyala hithuwoth one dehak puluwan 💖

    • @thisApp01
      @thisApp01 ปีที่แล้ว

      @@ClashGamerMK oya A/l vlt krnne monad?

    • @ClashGamerMK
      @ClashGamerMK ปีที่แล้ว +1

      @@thisApp01 Maths

  • @RashmikaWaruni
    @RashmikaWaruni 6 หลายเดือนก่อน +11

    අනේ අක්කියෝ මට පාඩම් හිට්න්නැනේ මම අලුත් දහය වසර හෙට ඉදන් උගන්නන්නේ හව් මිට් තිබුන හින්දා අනේ තව මාස දෙකයි තියෙන්නේ😢😢😢 මට උදව්කරන්න කෝ අක්කියෝ මට ට්කක් උගන්න න දෙවල් ආමාරුයි මට බැරිම ගණුතයයි ඉංග්‍රිසියි බැ මේලෝ දෙයක් 😢😢මට පුලුවන්නම් අක්කියෝ මොකක් හරි කරලා දෙන්න😢😢 ඔලවෙල් වලට 😢😢

    • @AnilDisanayak
      @AnilDisanayak 4 หลายเดือนก่อน +2

      අනේ අක්කේ දැන් ඔක්ක්ක්ම සබ්ජෙක්ට් කවර් කරගන්න හ හරි අමාරුයි මෙලෝ දෙයක් මතක නැ තව මාස හතයි තියෙන්නේ අනේ මට පිස්සු වගේ ටයිම් එක මැනේජ් කරගන්න හරි අමාරුයි.. පාඩම කරන්න හිතෙන්නෙම නැ 😪මොකද්ද එකට කරන්නේ

  • @thisaranidheeshana7782
    @thisaranidheeshana7782 ปีที่แล้ว +29

    School සහ හවස class එක්ක ගෙදර ඇවිත් පැය 8ක් වැඩ කරන්නෙ කොහොමද .,අනිත් දවසට ස්කොලෙ යන්න ඕනෙනේ අක්කේ..එතන පොඩි අවුලක් තියේ ..science & english තමා පොඩ්ඩක් අවුල් 😒💔ඒකනන් fall වෙන ඉඩකඩ වැඩි ..එක ගොඩ දාගන්නේ කොහොමද

  • @DulakshikaSewwandani
    @DulakshikaSewwandani 8 หลายเดือนก่อน +4

    ඇත්තටම හොදයි අක්කෙ මට ටික කාලයයි තියෙන්නෙ thank you ❤😊

  • @LasanthaNiroshan-r6k
    @LasanthaNiroshan-r6k 7 หลายเดือนก่อน +3

    Mamath try karala balanna oni....🥰 Thank you very much akkai....❤️✨ 9As awoth aniwaryenma akkata kiyanawamayi.....💕😍

  • @niroshapriyadarshani8557
    @niroshapriyadarshani8557 ปีที่แล้ว +78

    විද්‍යාව, commerce, English ගොඩදාගන්න විදියත් කියන්නකෝ🙏🏻🥺❤

    • @itsmejennie24
      @itsmejennie24 ปีที่แล้ว +8

      Commerce padam krnnn poddai ne thiyenne සති 2කෙන් පුළුවන්

    • @itsmejennie24
      @itsmejennie24 ปีที่แล้ว +6

      මුලය තත්වෙයි,බැංකු සැසදුම් පුළුවන් නම් B ekk ganna puluwn

    • @niroshapriyadarshani8557
      @niroshapriyadarshani8557 ปีที่แล้ว +2

      @@itsmejennie24 thank you 😊

    • @niroshapriyadarshani8557
      @niroshapriyadarshani8557 ปีที่แล้ว +3

      @@itsmejennie24 vidyawath kiyanna puluwanda🙏🏻

    • @Nico110.
      @Nico110. ปีที่แล้ว +3

      @@niroshapriyadarshani8557 විද්‍යාව 😪

  • @ShafnaNazleen
    @ShafnaNazleen 6 หลายเดือนก่อน +1

    Tnx akke ❤ thava 2 month valata passe o.l godak useful vedio ekak❤

  • @kavindulakshan417
    @kavindulakshan417 ปีที่แล้ว +5

    අක්කෙ මට දැනගන්න පුලුවන්ද අක්කා පාඩම් ඔළුවට දා ගත්තෙ මොන ක්‍රමයේදී ද පාඩම් කරපු ක්‍රමය කියන්නකො අක්කේ කටපාඩම් කරන එක හොඳයිද සිංහල, bc, දේශපාලන විද්‍යාව වගේ විෂයයන්.කලා විශයන් පාඩම් කරන්න තියෙන හොඳම ක්‍රම කියන්නකො අක්කේ 😓🙏🙏🙏

  • @Ishammavindu
    @Ishammavindu 10 หลายเดือนก่อน +1

    Tanx අක්කෙ ලොකු උදව්වක් පඩම් කරන්න ක්‍රමයක් හොයලා දුනට ඔයාට ❤

  • @dilrukosanda1396
    @dilrukosanda1396 ปีที่แล้ว +17

    අනේ අක්කෙ දවස් ගාන මතක් කරන්න එපා🥺
    බයයි🥺

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +4

      බය වෙන්න එපා නංගි හොදට වැඩ කරගන්න 😍❤️

  • @SusilaArumugam-c9m
    @SusilaArumugam-c9m 7 หลายเดือนก่อน +2

    Mata time table hadanna therenne e hinda man time table ekak hoya hoya hidiye ❤
    thank you very much akke❤

  • @hirushiudawatta
    @hirushiudawatta ปีที่แล้ว +34

    Thank you so much for this Akki ❤

  • @sayuu3707
    @sayuu3707 ปีที่แล้ว +6

    Thank you akki ❤️
    Oyge subject tikama thamai math karanne ..e nisa thavath lesiyi 😊
    Oyata godak pin ♥️

  • @ajithrathnayaka5613
    @ajithrathnayaka5613 ปีที่แล้ว +2

    අනේ තෑන්ක්ස් අක්කියෝ මේක ගොඩක් වටිනවා අක්කෙ ගොඩක් පින් මම ඔයාගෙ වීඩියෝ දිගටම බලනවා .තෑන්ක්ස් ගොඩක් අක්කෙ ❤🙈🤩

  • @BosethGunasekara
    @BosethGunasekara 10 หลายเดือนก่อน +2

    Padam karanna patan ganne kothaninda kiyala hitha ganna baruva iddi thama me video eka recommend une..Thx a lot.

  • @SenujaOshan-j1c
    @SenujaOshan-j1c หลายเดือนก่อน +2

    ඇයි විභාගෙට මාස දෙක තුනක් තියාගෙන අපි හොඳින් ඉන්නවා වගේද පේ⁣න්නේ ඇහ් 😂

  • @Mihiranga1-oy8ml
    @Mihiranga1-oy8ml ปีที่แล้ว +2

    විද්‍යාව,Ict, English මේ ටික ගොඩදාගන්න විදියක් කියන්නකො

  • @HimaSandamali
    @HimaSandamali 4 หลายเดือนก่อน

    අක්කිගේ time table එක ගොඩක් වටිනවා.
    Thank you 🥰

  • @WandanaMuthumali
    @WandanaMuthumali ปีที่แล้ว +2

    වටින විඩියෝ එකක් thanks Akke 🥺💕

  • @ramsillakshan-lm1iw
    @ramsillakshan-lm1iw ปีที่แล้ว +2

    Thanks akkiyo godak wtino mee video aka thanks adalei godk

  • @r.m.y.rathnayaka8077
    @r.m.y.rathnayaka8077 7 หลายเดือนก่อน

    මැයි වල exam අද පෙබරවාරි 25 මෙච්චර දවසක් කොහොමද පාඩම් කරන්නේ කියලා හිතාගන්න බැරුව හිටියෙ අක්කේ ඔයාගේ මේ විඩියො එක ගොඩක් වටිනවා ඔයාට ගොඩක් පින්❤

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 ปีที่แล้ว +1

    Godak sathutui gimi akke apita karana me help walata meka godakkk wadagath vedio ekak mn hoya hoyamai idiye enyway thank you much love you akke ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙂

  • @bandarabandara1271
    @bandarabandara1271 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි අක්කෙ ❤️🥰

  • @vimashadewmini3805
    @vimashadewmini3805 3 หลายเดือนก่อน +1

    Mama 11 january ol exam mat ada edan time table akakata emweda karala A9 gannavamai 🥰 tanks akkiyooo❤

  • @kavithahesharavi1488
    @kavithahesharavi1488 ปีที่แล้ว

    තෑන්ක්ස් අක්කා ආදරෙයි ,ඔලුව අවුල් වෙලා තිබ්බේ දැන්නම් හරි🥺❤️

  • @Sanju-k1y
    @Sanju-k1y 8 หลายเดือนก่อน +2

    Tnx අක්කියෝ❤

  • @k.j.dilrukshi309
    @k.j.dilrukshi309 ปีที่แล้ว +6

    Thanks a lot for this important video akka...❤️

  • @ashensomasiri906
    @ashensomasiri906 ปีที่แล้ว +4

    Thank you akke❤️🌹🙂

  • @SIMJACT
    @SIMJACT ปีที่แล้ว +1

    වැඩක් එකදිගට routine වගේ continue කරගන්න විදිහක් කියන්නකො

  • @kavindadillshan5391
    @kavindadillshan5391 ปีที่แล้ว +3

    තෑන්ක්ස් අක්කේ 💞🎈

  • @madgirl943
    @madgirl943 ปีที่แล้ว +2

    Thank for this video 💫🔥

  • @jeewanupul868
    @jeewanupul868 ปีที่แล้ว +1

    Thank you akki. Time table ekak hadagannal beruwa hitiye ♥️

  • @ssart141
    @ssart141 ปีที่แล้ว +5

    Thank you so much akka

  • @IndraniManike-ux1jb
    @IndraniManike-ux1jb 8 วันที่ผ่านมา

    Aththatama godaka thanks akkiyo ❤

  • @niroshakodikaramunasinha5097
    @niroshakodikaramunasinha5097 23 วันที่ผ่านมา +1

    Thanks akkaa❤

  • @asbpowertech2662
    @asbpowertech2662 ปีที่แล้ว +4

    Thank you so much madam 🙏..

  • @wenujalakshan2846
    @wenujalakshan2846 ปีที่แล้ว +3

    Thank you so much Akke ❤

  • @amilapriyanganikumari3073
    @amilapriyanganikumari3073 7 หลายเดือนก่อน +1

    you are very best akki❤

  • @dulvinadeesha1379
    @dulvinadeesha1379 ปีที่แล้ว +1

    godakwatikanawa akkih thanq..🥺💖

  • @DanasiriAriyawansa
    @DanasiriAriyawansa 19 วันที่ผ่านมา

    අක්කි මම 7 වසරේ ඔයගේ විඩියෝ මම බලනවා ලස්සනම ලස්සනයි

    • @DanasiriAriyawansa
      @DanasiriAriyawansa 19 วันที่ผ่านมา

      මට පාඩම් කරන්න කාල සටහනක් හදන්න කියලා දෙන්නකො

  • @janidhuyalagala2763
    @janidhuyalagala2763 ปีที่แล้ว +2

    Adarei akkita...💖

  • @hasinduthamiska
    @hasinduthamiska ปีที่แล้ว +2

    Thanks Akke 🙂

  • @nethminawodya7221
    @nethminawodya7221 ปีที่แล้ว +2

    Thanks 😊 akki

  • @hiruwa239
    @hiruwa239 ปีที่แล้ว +20

    38000 ක්ම එකපාර ගොඩයමු

    • @Nico110.
      @Nico110. ปีที่แล้ว +2

      ඒ කිව්වේ

    • @Nico110.
      @Nico110. ปีที่แล้ว

      @@dumindu21 Ai 🙄🙄🙄

  • @Chikus_world.
    @Chikus_world. 7 หลายเดือนก่อน +1

    2023 O/L twa dawas 63 Tnq akke

  • @matheesha628
    @matheesha628 ปีที่แล้ว +1

    Tnx akkiyo ee time table eka nice ❤️❤️

  • @jenifar-uv8kr
    @jenifar-uv8kr 8 หลายเดือนก่อน +1

    Thank you akki....

  • @shayamaudeni1510
    @shayamaudeni1510 ปีที่แล้ว +1

    Thanks akki 😊❤️❤️❤️❤️🌸🌸

  • @PriyanthiKumuduni-fd6wu
    @PriyanthiKumuduni-fd6wu 9 หลายเดือนก่อน +1

    Thank you so mach

  • @TharakKasun
    @TharakKasun 7 หลายเดือนก่อน

    මම නම් 10 ඉදන් ම කරනවා Thanks akke 🤓👍

  • @Miss_Kitty-ft7pz
    @Miss_Kitty-ft7pz ปีที่แล้ว +2

    Thank you ♥

  • @tharushiumayangana6088
    @tharushiumayangana6088 3 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් Thank you අක්කියෝ .. මම ත් කොහොම A9 ගන්නව

  • @priyanthakumara3037
    @priyanthakumara3037 2 หลายเดือนก่อน

    Thank you akki. A9❤

  • @fathimasamha5805
    @fathimasamha5805 ปีที่แล้ว +3

    Tnx ❤️❤️❤️❤️

  • @nethmianjalika2410
    @nethmianjalika2410 ปีที่แล้ว +2

    Thank you so much akkiyoo ❤

  • @Sl_DulaYT
    @Sl_DulaYT 7 หลายเดือนก่อน +1

    මම දැන් grade 9 මාත් අනිවාර්යයෙන්ම A9 ගන්නවමයි

  • @PradeepHasantha-o2c
    @PradeepHasantha-o2c หลายเดือนก่อน

    Wow akki thank you 🤗

  • @SathmiraJayawardena-ws5zd
    @SathmiraJayawardena-ws5zd 6 หลายเดือนก่อน

    Svek ගැන වීඩියෝ එකක් දාන්නකො අක්කියෝ😊😊😊

  • @dassilva-yg1rn
    @dassilva-yg1rn ปีที่แล้ว +1

    ස්තූතියි 🙏

  • @sr.raveenthren5027
    @sr.raveenthren5027 ปีที่แล้ว +1

    thank you akke

  • @ayodyaabimani7496
    @ayodyaabimani7496 ปีที่แล้ว +2

    Math me para ol.thank you so much akki❤️

  • @isurujayanga4974
    @isurujayanga4974 8 หลายเดือนก่อน +1

    👍❤️

  • @rashmisudisna5794
    @rashmisudisna5794 ปีที่แล้ว +2

    Thank you akka

  • @VijiniChathurani
    @VijiniChathurani 9 หลายเดือนก่อน

    Will definitely study from today 😮

  • @shenalinugera6861
    @shenalinugera6861 ปีที่แล้ว +2

    Thank u sooo much🤗🤗

  • @Diary.aboutBTS
    @Diary.aboutBTS ปีที่แล้ว

    පින් අක්කෙ ඔයාට ❤️

  • @visakaranjani8836
    @visakaranjani8836 ปีที่แล้ว

    Thank You Akkii😌💖✨️

  • @Happy20088
    @Happy20088 9 หลายเดือนก่อน +1

    තැන්කිවු අක්කේ ❤😊

  • @JinukaNanathC
    @JinukaNanathC 7 หลายเดือนก่อน

    Thanks Akki💓

  • @anjalinadeeka8819
    @anjalinadeeka8819 4 หลายเดือนก่อน +2

    Dan 11 set eka ko ❤❤

  • @dammikakumari7072
    @dammikakumari7072 ปีที่แล้ว

    අනේ අක්කේ මට ගනන් අමාරුයී තව විද්‍යායාව මතක තියා ගන්නත් අමාරුයි 😔🥲 සමහර දේවල් හැබැයි සුපිරිවට මතක හිටිනවා

  • @301studio8
    @301studio8 ปีที่แล้ว

    godak sthuthi akkiyo......meka godak vatinawa

  • @Premanandanaurunnage1963
    @Premanandanaurunnage1963 9 หลายเดือนก่อน

    Tnx akke mata thava masa 3 me video eka godak vatinava❤️❤️

  • @HiruniHirunidushmanthi
    @HiruniHirunidushmanthi 7 หลายเดือนก่อน

    Thanks akke godak watinawa❤

  • @NipunnimsaraNipunnimsaradisana
    @NipunnimsaraNipunnimsaradisana 2 หลายเดือนก่อน

    Thnks akki yo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumaridm3512
    @kumaridm3512 5 วันที่ผ่านมา

    Thanks akkiyooo❤

  • @LimeshiNawodya
    @LimeshiNawodya 6 วันที่ผ่านมา

    මගෙ ඔලුවෙ තිබ්බ ලොකු අව්ලක් පාඩම් කරන්න ඔනි එත් ටය්ම් ටෙබල් එකක් හදාගන්නබ්බැ අක්කෙ🥺

  • @samanthiwickramasinghe3047
    @samanthiwickramasinghe3047 ปีที่แล้ว +1

    Thank u akki

  • @Diw901
    @Diw901 9 หลายเดือนก่อน

    Thanks akki time table ekata

  • @annes.h.p8846
    @annes.h.p8846 ปีที่แล้ว +1

    Thank you soooo much Akka...... 🥺💗

  • @Ishara-Hirushani
    @Ishara-Hirushani 8 หลายเดือนก่อน

    Thank you very much akke......❤

  • @pamudapawan4348
    @pamudapawan4348 ปีที่แล้ว +2

    thnk you akki❤️✨

  • @sarojansarojan667
    @sarojansarojan667 ปีที่แล้ว

    Thnxx akkiyoo ❤️‍🔥😍

  • @MihiPaba-uj2so
    @MihiPaba-uj2so 7 หลายเดือนก่อน

    තැන්ක්ස් අක්කියෝ ☺️💗

  • @_Afsha_
    @_Afsha_ ปีที่แล้ว

    Thanks alott akki!!💖