මේ Tips 9 දැනගත්තොත් ඔයාටත් A9ක් ශුවර් 🤩 Get 9 A's in O/L - Bio Api Sinhala Exam Tips & Study Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Unlock the secrets to scoring 9 straight A's in your G.C.E Ordinary Level (O/L) exams with our exclusive video guide tailored for Sri Lankan students. Packed with 9 essential tips covering both exam strategies and effective study techniques, this video offers practical advice to boost your exam performance. From time management tricks to proven study methods, join us on a journey to academic success. Get ready to ace your O/L exams and pave the way for a bright future!
    මේ Tips 9 දැනගත්තොත් ඔයාටත් A9ක් ශුවර් 🤩 Get 9 A's in O/L - Bio Api Sinhala Exam Tips & Study Tips
    ------------------------------------------------------------------------------------------------------------------------
    වීඩියෝවේ සඳහන් කරන ලද E පේපරේ වැඩසටහන සම්බන්ධ විස්තර 👇
    9, 10, 11 ශ්‍රේණි සදහා ලංකාවේ හොදම ඔන්ලයින් පන්ති මාලාව හා විභාග උදව්ව සුපිරිම වැඩසටහන් මාලාව - e-පේපරේ-Science_with_CKsir
    🔖 පහුගිය විභාග උදව්ව සම්මන්ත්‍රණ හා නවතම සම්මන්ත්‍රණ සදහා e-පේපරේ TH-cam Channel එකට පිවිසෙන්න. 👇🏼
    www.youtube.co...
    🔖 එකතු වීම හා වැඩි විස්තර සදහා ඔබගේ නම හා ශ්‍රේණිය සදහන් කර පහතින් click කර WhatsApp පණිවිඩයක් එවන්න.👇🏼👇🏼👇🏼📲🥏
    💥 070 121 7700 - wa.me/94701217700
    💥 072 33 58 581- wa.me/94723358581
    💥 071 24 26 477- wa.me/94712426477
    e-පේපරේ විභාග උදව්ව සම්මන්ත්‍රණ සදහා පහත WhatsApp groupවලින් එකකට පමණක් join වෙන්න !
    Group 01 👇🏼
    chat.whatsapp....
    Group 02 👇🏼
    chat.whatsapp....
    Group 03 👇🏼
    chat.whatsapp....
    🔖 WhatsApp Community Link 👇🏼
    chat.whatsapp....
    🔖 WhatsApp Channel Link 👇🏼
    whatsapp.com/c...
    🔖 e-පේපරේ Telegram group
    t.me/epaperegr...
    💥 තියරි පන්තිවලට පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන ආකාරය සම්පූර්ණ විස්තරය පහතින්, (කාලසටහන් ඇතුළුව)
    දැන ගැනීමට පහත ලින්ක් එක click කරලා බලන්න පුතේ
    * 2024-10 වසර දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කරලා බලන්න forms.gle/vBgG...
    * 2024 11 වසර දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කරලා බලන්න forms.gle/9CSj...
    * 2024 May OL දරුවන් මෙම ලින්ක් එක ක්ලික් කරලා බලන්න forms.gle/4UKV...
    විශිෂ්ටයින්ගේ ඔන්ලයින් තක්සලාව ~ e-පේපරේ-9,10 හා 11 ශ්‍රේණිවල දරුවන් සඳහා
    * e-පේපරේ අධ්‍යාපන ආයතනයේ විද්‍යාව විෂය භාරව ඉන්නෙ CK sir (Science_with_CKsir)
    💥ගුරුවරයෙක් විදියට අවුරුදු 10කටත් වැඩි පළපුරුද්දක් තියන මේ වෙන කොටත් ලක්ෂ ගණනින් දරුවන්ට උගන්වලා තියන ළමයි අතර ගොඩාක් ජනප්‍රිය තරුණ ගුරුවරයෙක්
    💥මෙතෙක් පැමිණි දරුවන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් A-B ලබා තිබීම
    💥අන්තර් ජාතික ප්‍රමිතියක් ඇතිව තාක්ෂණයෙන් උපරිමම ප්‍රයෝජන ගැනීම
    💥ලෝකයේ හොදම ඉගැන්වීම් රටාවක් අනුගමනය කිරීම
    oඉගැන්වීම් අතරතුරම පාඩම් කරවන ක්‍රමවේද
    oපන්තියේදීම short notes ක්‍රමයට මතක හිටින සුපිරිම note එකක් ලියවීම
    (ලියවීම මගින් දරුවන්ට වැඩි කරුණු ප්‍රමාණයක් මතකයට යාම සදහා)
    oපාඩම අතරතුරම ප්‍රශ්ණ විශාල ප්‍රමාණයක් කරවීම
    oPast Papers වලට තැන දෙමින් සෑම පාඩමකම past papers
    oModel ප්‍රශ්ණ සහිත papers
    Science_with_CKsir
    Cksir epapere e-පේපරේ
    Maths_with_Dilshansir
    Sinhala_with_Ishansir
    විද්‍යාව, ගණිතය, සිංහල, ඉංග්‍රීසි, ඉතිහාසය, ICT,කොමර්ස් යන විෂයන් සමගින්
    -------------------------------------------------------------------------------
    වීඩීයෝවේ සඳහන් කරන ලද ක්‍රමවේද සටහන මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න 👇
    drive.google.c...
    #Olevel #Exam #Tips

ความคิดเห็น • 523

  • @BioApiSL
    @BioApiSL  6 หลายเดือนก่อน +267

    E පේපරේ වැඩසටහනට සම්බන්ධ වීම හා වැඩි විස්තර සදහා ඔබගේ නම හා ශ්‍රේණිය සදහන් කර පහතින් click කර WhatsApp පණිවිඩයක් යොදන්න.👇🏼
    💥 070 121 7700 - wa.me/94701217700
    💥 072 33 58 581- wa.me/94723358581
    💥 071 24 26 477- wa.me/94712426477
    e-පේපරේ විභාග උදව්ව සම්මන්ත්‍රණ සදහා පහත WhatsApp groupවලින් එකකට පමණක් join වෙන්න !
    Group 01 👇🏼
    chat.whatsapp.com/IZcOUyAN56c87EUdgxdv5y
    Group 02 👇🏼
    chat.whatsapp.com/I6bc41zx3DG5PWLcsUn1ph
    Group 03 👇🏼
    chat.whatsapp.com/JVLrXnrYcqq4BMmVtl4MzA
    🔖 WhatsApp Community Link 👇🏼
    chat.whatsapp.com/JyXuwLwqyjc8dllev6rDdm
    🔖 WhatsApp Channel Link 👇🏼
    whatsapp.com/channel/0029VaQYP9kHAdNbQFs6DB1V
    🔖 e-පේපරේ Telegram group
    t.me/epaperegrade1011new
    (තව විස්තර Description එකේ දාලා තියෙනවා)

    • @itz.u001
      @itz.u001 6 หลายเดือนก่อน +9

      e papere inna okoma A 9 ganawa sure

    • @chamol20-i8u
      @chamol20-i8u 5 หลายเดือนก่อน +3

      epapere science class eka nam supiri

    • @chamol20-i8u
      @chamol20-i8u 5 หลายเดือนก่อน +3

      epapere science class eka nam supiri

    • @itz.u001
      @itz.u001 5 หลายเดือนก่อน

      @@chamol20-i8u hmm

    • @RashmiDilsharaGamage
      @RashmiDilsharaGamage 4 หลายเดือนก่อน

      Thank you

  • @chamarirasanga8452
    @chamarirasanga8452 2 หลายเดือนก่อน +110

    2008 O/L සෙට් එකටම ජය හැමෝටA9ක් ලැබෙවා❤️🤍

  • @hiroshikakodithuwakku4361
    @hiroshikakodithuwakku4361 4 หลายเดือนก่อน +503

    2008 O/L සෙට් එකට ජය ❤️👍

  • @LAKSHANBOY-SL
    @LAKSHANBOY-SL 6 หลายเดือนก่อน +696

    A9 ගන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏

  • @WoshiniBagya
    @WoshiniBagya 6 หลายเดือนก่อน +418

    හැමෝටම A9 ගැනීමට හැකි වේවා!☺️❤️

  • @ChamathkaHiruu
    @ChamathkaHiruu 2 หลายเดือนก่อน +31

    අනිවාර්යෙන් ම❤️❤️2008 O/L බැජ් එක ගොඩ යන්න ඕනේ 🥰🥰🙏

  • @sahan_damsara
    @sahan_damsara 6 หลายเดือนก่อน +274

    හැමෝටම A9 ගන්න ශක්තිය ලැබේවා .❤

  • @InsightfulDailyFacts99
    @InsightfulDailyFacts99 6 หลายเดือนก่อน +249

    A9 ගන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 6 หลายเดือนก่อน +181

    A 9 ganna හැමෝටම ලැබේවා 🙏🙏🙏

  • @OshidhiAmaya
    @OshidhiAmaya 6 หลายเดือนก่อน +142

    e පේපරේ ඇත්තටම මරු..
    එකේ විද්‍යාව clz එක තමයි සුපිරිම...🎉🎉

  • @imayakaumadi
    @imayakaumadi 6 หลายเดือนก่อน +80

    9A බලාපොරොත්තු වෙන නොවෙන සෑම දෙනාටම විශිශ්ට ප්‍රතිපලයක් ලැබෙන්වා පාඩම් කරන හැමදේම විබාගෙ දවසට මතකෙට ගලාගෙනව එවා....!!!❤❤

  • @user-wg6sg1tl4y
    @user-wg6sg1tl4y 6 หลายเดือนก่อน +552

    කෝ බලන්න මේපාර ඕලෙවල් ලියන සෙට් එක 🙂➠

  • @hansihansi1970
    @hansihansi1970 6 หลายเดือนก่อน +63

    නංගිලා මල්ලිලා හැමෝටම A 9 ගන්න ලැබේවා....🎉🤍✨
    ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි..
    අත්දැකීමෙන් කියන්නේ ..😌

    • @Spidey65973
      @Spidey65973 5 หลายเดือนก่อน

      ඔයා කෝමද ගත්තෙ අක්කෙ??

    • @hansihansi1970
      @hansihansi1970 5 หลายเดือนก่อน +10

      Term test එකෙන් term test එකට තමයි ලකුණු improve කරගත්තේ..up and downs තිබ්බ..ඒත් කොහොමහරි කරා...
      මම එහෙම ලොකුවට ක්‍රමවත්ව ol exam එකට plan කරලා වැඩ කරෙත් නෑ හැබැයි..short note හැදුවෙත් නෑ..
      එදිනෙදා වැඩ එදිනෙදා කරෙත් නෑ එච්චරටම..maths science ඇර අනිත් sub වල past papers කරෙත් නෑ ලොකුවට...ol වලට කලින් දවසේ තමයි past pprs බැලුවේ සමහර sub වල...term test වලට A 7 B 2 තමයි ආවේ ගොඩක් වාර වලට..
      Ol කිට්ටුව තව ටිකක් බැහැලා වැඩ කරා..
      කොහොමහරි A 9 ඇවිත් තිබ්බ ඉතිං..
      මේ අන්තිම මාසේ ඔයාලට මොකක්හරි ගේමක් ගහන්න පුළුවං..අන්තිම ටික වැඩ කරලා,model paprs කරලා පාඩම් කරලා හිතුවාටත් වඩා හොඳ result ගත්තු අය ඕන තරම් ඉන්නවා අපේ clz එකෙත්..
      ඒකයි කිව්වේ,අනවශ්‍ය විදිහට කලබල වෙන්නෙ නැතුව සහ ඕනෑවට වඩා සැහැල්ලුවෙන් හිතන්නෙත් නැතුව වැඩ ටික කරගන්න කියලා..
      Good luck 2023 ol team 🤍✨@@Spidey65973

    • @Himashanethmini007
      @Himashanethmini007 5 หลายเดือนก่อน

      ❤​@@hansihansi1970

    • @nrschutta4825
      @nrschutta4825 3 หลายเดือนก่อน +1

      ​@@hansihansi1970 1 months walinW9 inna kenekta A9 danna puluwn kiynne attd akke 😹

    • @hansihansi1970
      @hansihansi1970 2 หลายเดือนก่อน

      @@nrschutta4825 A9 ක්ම ගන්න බැරි වෙයි..ඒත් ol result sheet එකට W කියලා එක විෂයකටවත් එන්නේ නැති වෙන්න result එකක් ගන්න පුළුවන් ගොඩක් මහන්සි වුණොත්...🙂🙂

  • @shamikaeducation
    @shamikaeducation 6 หลายเดือนก่อน +138

    A9 ගන්න ඔක්කෝටම හැකියාව ලැබේවා ❤

  • @dilshantharuka4307
    @dilshantharuka4307 6 หลายเดือนก่อน +73

    මෙ පාර ol ලියන්න ඉන්න -ඇමොටම පාස් වෙලා උසස් ඕල පන්තියට යන්න ලැබෙවා

  • @Sheril_43
    @Sheril_43 5 หลายเดือนก่อน +38

    සද්දෙට පාඩම් කරන අය කෝ බලන්න

  • @Studywithsanu-r9h
    @Studywithsanu-r9h 6 หลายเดือนก่อน +58

    හැමොටම A9 ගන්න ලැබෙවා හැබැයි එ වෙනුවෙන් කැප වෙන්න නිකන් හිටියොත් A9 ගන්න බැරි වෙයි එ වෙනුවෙන් කැපවෙන්න තව දවස් 49 හැමොටම පුළුවන් බැරිනැ අපිට පුලුවන් අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤❤❤❤

  • @chamalshadevmini7205
    @chamalshadevmini7205 5 หลายเดือนก่อน +19

    2024.o/L ලියන්න ඉන්න හැමෝටම A9 ගන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා........tnq අයියේ මේ වගෙ වැදගත් වීඩියෝ දානවට❤❤❤

  • @worldluckyproducts8541
    @worldluckyproducts8541 6 หลายเดือนก่อน +83

    2024 May OL liyana Aya me paththata 😮❤

  • @k.m.anupamapemod.malshan153
    @k.m.anupamapemod.malshan153 3 หลายเดือนก่อน +25

    2025 O/L සෙට් එක කෝ😊😊😊

  • @nela_tech
    @nela_tech 5 หลายเดือนก่อน +16

    සරසවි සත්කාරයේ ලංකා සර්, ශෙහාන් බංඩාර සර්, ප්‍රභාත් වන්නිනායක සර්, මංජුල ප්‍රභාත් සර්, හර්ෂ සර්, ... සුනන්ද හාමුදුරුවො....මරු❤ හොදට කියල දෙනවා

  • @Shanucreation123
    @Shanucreation123 6 หลายเดือนก่อน +70

    මේ වීඩියෝ එක බලද්දිත් e papere class යන මං වගේ අය ඉන්නවද

  • @ZoomInZoology
    @ZoomInZoology 5 หลายเดือนก่อน +14

    මන් කොහොම හරි 9As ගන්නවා ❤
    ඒ වගේම හැමෝටම 9As ගන්න ලැබෙන්න ඕන ❤

  • @nayanimadumali2219
    @nayanimadumali2219 6 หลายเดือนก่อน +32

    මම අයියගේ අවුරුදු දෙකකට කලින් දාපු වීඩියෝ එක බැලුවේ මාස 4ට ව්ඉතර කලින් ඒකෙන් තමා මම epapare ගැන දැන ගත්තේ මම එදා ඉදන් තමයි ck සර්ගෙයි,දිල්ශාන් සර්ගෙයි කලාස් වලට ජොයින් උනේ සතියට එක විශයකට ක්ලාස් 3ක් තියනවා may ol අයට රු900 බ්‍රහස්පතින්දට බදාදට වගේ free seminar යනවා yt චැනල් එකේ මේක ඔයාලගෙ අන්තිම චාන්ස් එක වෙන්න පුලුවන්.මම තාම bio api අයියට පිං දෙනවා කලින් වීඩියෝ එකේ epapare ගැන කිව්වට🥺❤️🙏

    • @bhaggi5229
      @bhaggi5229 6 หลายเดือนก่อน +5

      මමත් ❤❤

    • @PRETTY-c8q
      @PRETTY-c8q 6 หลายเดือนก่อน +8

      Ck sir nm pissuwak ❤ sience nm ck sr 😊

    • @YasaraKethaki-u6i
      @YasaraKethaki-u6i 6 หลายเดือนก่อน +1

      මමත් ❤

  • @Yashodara.5728
    @Yashodara.5728 2 หลายเดือนก่อน +4

    හැමෝටම 9A ලැබේවා..❤❤😊

  • @MadamOrita
    @MadamOrita 5 หลายเดือนก่อน +10

    සුපිරි අයියා .. මම 8 වසර පන්තියේ 17
    ඒත් මේ දේවල් බලලා ඒවා කරලා මම ඉස්කෝලෙන්ම ගනන් වලට වැඩිම ලකුණ ,100/100 ක් ගත්තා . ඔයාට බොහොම ස්තුති ....❤

  • @sumuvlogs1
    @sumuvlogs1 6 หลายเดือนก่อน +11

    OL කරල අවුරුදු 16 ක් ගියත් මේ video පිස්සුවෙන් වගේ මම බලන්නෙ මේ කටහඩට motivate වෙනවා තව තවත ඉගාන ගන්න පාඩම් කරන්න.❤

  • @Dias48
    @Dias48 6 หลายเดือนก่อน +31

    කොච්චර කල් ගියත් ඕන වෙලාවට bio api ඉන්නවා❤

  • @CalmCoconut-ir1ud
    @CalmCoconut-ir1ud 6 หลายเดือนก่อน +33

    Bio අපි කාලෙකින් video එකක් දාලා... Thank you ❤

  • @sucharitha951
    @sucharitha951 6 หลายเดือนก่อน +36

    Hope to be able to get 9A s everyone.
    Good luck 😊

  • @EshanTheekshana
    @EshanTheekshana 6 หลายเดือนก่อน +28

    බොහොම ස්තූතියි ඇත්තටම ඔය වීඩියෝව එනකල් මග බලන් හිටියෙ❤❤❤❤

  • @nethudisanayaka1234
    @nethudisanayaka1234 4 หลายเดือนก่อน +9

    Ck Sirge අල බබාලා😁😌❤

  • @PRETTY-c8q
    @PRETTY-c8q 6 หลายเดือนก่อน +66

    Ck sr ❤ sience king 🙏🤴

  • @DTSuga420
    @DTSuga420 6 หลายเดือนก่อน +21

    මාත් ck sir ගේ science ක්ලාස් යනවා... විබාගෙට A සුවර්..අල බබාලා

    • @siyanganiJayasundara
      @siyanganiJayasundara 5 หลายเดือนก่อน

      shaa maru.math ck sirge mola babek

    • @chamol20-i8u
      @chamol20-i8u 5 หลายเดือนก่อน

      mamth ck sirge class yanawa

  • @Kavindu_Bandara_
    @Kavindu_Bandara_ 23 วันที่ผ่านมา +6

    2008 අපේ උන්ට A9 ගන්න පුළුවන් වෙන්න ඕනි අනිවාර්යෙන් හොදට පාඩම් කරලා ගේමක් ගහපල්ලා

  • @moduleclassroom8991
    @moduleclassroom8991 5 หลายเดือนก่อน +11

    Ol ලියන් හැම කෙනාටම A9 එන්න ඕනේ❤

  • @Rashlyy00
    @Rashlyy00 4 หลายเดือนก่อน +4

    CK sir ඇත්තටම ගොඩක් හොඳ ගුරුවරයෙක් ❤

    • @SupunLakshan-x7g
      @SupunLakshan-x7g 3 หลายเดือนก่อน

      අනිවාරෙන්❤

  • @aurora0534
    @aurora0534 5 หลายเดือนก่อน +7

    මං ටිකක් මහන්සි උනේ විද්‍යාවට විතරයි . A 9 ක් තියෙනවා. අමාරු නෑ ඇත්තටම . සාමාන්‍ය මට්ටමක් තියෙන ඕනම ළමයෙක්ට ගන්න පුලුවන් . පන්තියේ එක දෙක වෙන්නම ඕනෙ නෑ

    • @derkiofficial
      @derkiofficial 5 หลายเดือนก่อน

      විද්‍යාව දවස් කියක් තියලද පාඩම් කරෙ

  • @jeewanigamage7733
    @jeewanigamage7733 5 หลายเดือนก่อน +6

    මන් මේ අවුරුද්දෙ 10වසරට ආවේ 9වසර ලකුණු ටික තිබ්බට වඩා ගොඩාක් අඩු වෙලා ගොඩක් teachersla කියනව 9 වසර ලකුණු අඩුයි කියන්නේ 10ට කොහොමත් ගන්න බැ කියනවා 😢මට තේරෙන්නේ නැ මන් මොකද්ද කරන්නෙ කියලා මෙහෙම ගියොත් මන් o/l fail wei කියල හිතනවා 😢❤❤

    • @user-pe4wg8jw5z
      @user-pe4wg8jw5z 5 หลายเดือนก่อน +4

      එහෙම වෙන් නෑ ඔයා දැම්ම තියා පාඩම් කරන්න ගන්න ...9 වසරෙන් එන්නේ ගොඩක්ම maths walata විතරයි අනිත් ඒවා පාඩම් කරලා ගොඩ දා ගන්න පුලුවන් 10වසරේ ටික ...එහෙම ෆේල් වෙන් නෑ තව කොච්චර දවස් තියනවද ඔයාට ❤

    • @jeewanigamage7733
      @jeewanigamage7733 5 หลายเดือนก่อน

      @@user-pe4wg8jw5z අනේ ඔයාට ගොඩාක් පින් 😍❤️

    • @nrschutta4825
      @nrschutta4825 3 หลายเดือนก่อน +1

      ​@@jeewanigamage7733yko 9 gemakdabn 😹 scl ek mkdda pissu ganune inne 10t gnna bh kiyl

  • @Sanjali1111
    @Sanjali1111 6 หลายเดือนก่อน +9

    Thank you so much.❤📔🖋️ Math 2023 (2024) O/L batch .😊

  • @vikasinimthara2356
    @vikasinimthara2356 6 หลายเดือนก่อน +4

    මම e pepare වැඩසටහන ගැන දැන ගත්තේ මීට කලින් අයියා දාපු වීඩියෝ එකෙන් කියන්න සතුටුයි . අද මම විතරක් නෙවේ අපේ පන්තියේ යාලුවොත් සම්බන්ද වෙනවා මම විද්‍යාව විශය පුදුම අසාවකින් ඉගෙන ගන්නේ ඒ නිසා ඒගැන සදහන් කලාට අයියාට ගොඩාක් පින්

  • @WijekoonBanda-vf9ts
    @WijekoonBanda-vf9ts 2 หลายเดือนก่อน +2

    HAmoma A9 ganna honde oyage future eka lassana karaganna puluwan ethakota aniwaren hAmotama budu saranayi A9 ganna puluwan wewa😊

  • @slcreativecrafts3990
    @slcreativecrafts3990 6 หลายเดือนก่อน +24

    Ck sir❤❤

  • @WASANTHAABERUWAN-oh5zv
    @WASANTHAABERUWAN-oh5zv 5 หลายเดือนก่อน +4

    සියලු දෙනාටම A9 ක් ගන්න ලැබේවා 😊❤ THANK YOU අයියේ

  • @Chamodyasithumini23
    @Chamodyasithumini23 2 หลายเดือนก่อน +2

    A9 ගන්න හැමෝටම පුළුවන් වේවා❤

  • @amasha636
    @amasha636 6 หลายเดือนก่อน +11

    Frist😍❤
    Thank You Aiya🎉❤

  • @SumanaRathna-zx4lg
    @SumanaRathna-zx4lg 4 หลายเดือนก่อน +4

    A9 ගන්න හැමෝටම ශක්තිය ලැබේවා ❤😊

  • @a.dtharangakumarasiri3711
    @a.dtharangakumarasiri3711 6 หลายเดือนก่อน +2

    Mn ආසම utube channel ekak ගොඩක් වටින vdo දානවා.
    ඒ විතරක් නෙමේ ඒව බැලුවහම මට බැහයි කියල හිතන් ඉදපු ගොඩක් දේවල් වලට අලුත් බලාපොරොත්තුවක් දෙනවා.
    Tnx❤😊

  • @Dinu__weerasinghe
    @Dinu__weerasinghe 6 หลายเดือนก่อน +10

    Wishwa mathawage ashirwadayen hamotama A9k enawamai❤❤😊

  • @vinuddikakalupahana2274
    @vinuddikakalupahana2274 6 หลายเดือนก่อน +10

    e papere nam patta man (science ) ck sirge anithima kale seminar okkotama hitiya eka maru matath science wlt A ekak thiyei

  • @Arunodya_Peiris
    @Arunodya_Peiris 6 หลายเดือนก่อน +7

    I'm highly recommended E prepare ❤❤🎉🎉
    Thank you Bio api

  • @kaveeshadewmini1263
    @kaveeshadewmini1263 6 หลายเดือนก่อน +5

    E papere kiyanne supiri wedak.. athdekimen kiyanne saththai.. mage life ekak change karapu sir thama CK sir kiyanne... Science nam CK sir thama...❤❤❤

  • @user-nw3ed1zj3h
    @user-nw3ed1zj3h 6 หลายเดือนก่อน +6

    මට ඇතුළු හැමෝටම A 9 ගන්න පුළුවන් වෙන්න ඕන 🎉

  • @user-kw2oy2pb3c
    @user-kw2oy2pb3c 6 หลายเดือนก่อน +8

    Aiye math CK sirge clz Walt join wenw mn e clz Walt giye aiyage video eka bll mata science walata lakunu 25i thibbe me para 65k thiyenw aththatama aiyata godak pin aiye❤

  • @user-se4eb4zb1t
    @user-se4eb4zb1t 6 หลายเดือนก่อน +6

    Science walatanam. E papere ape CK sir thama ❤❤❤ katiyama puluwanam CK sirge sun plane aka follow karanna

  • @chamol20-i8u
    @chamol20-i8u 5 หลายเดือนก่อน +4

    epapere science class yanwanam A ekak sure🥰e sir hodata ugannanawa

  • @LiyanageThilak-vr6xs
    @LiyanageThilak-vr6xs 6 หลายเดือนก่อน +12

    හිතින් පාඩම් කරන අය කෝ.

  • @tharushivishmika
    @tharushivishmika 6 หลายเดือนก่อน +6

    1st comment eka magen...😁❤.. thank you bio api....❤

  • @YasaraKethaki-u6i
    @YasaraKethaki-u6i 6 หลายเดือนก่อน +1

    Bio api වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියෙ ❤ e - papare ඇත්තටම සුපිරි වැඩක් ❤💫

  • @neelshantha5780
    @neelshantha5780 6 หลายเดือนก่อน +2

    ගොඩ කාලෙකින්❤ thank you, ඕනම වෙලා තිබ්බ video එකක්🤗💜️💜

  • @nimsaragimhan261
    @nimsaragimhan261 6 หลายเดือนก่อน +3

    වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ😊❤

  • @Manudulathapaththu1117
    @Manudulathapaththu1117 6 หลายเดือนก่อน +1

    ඕනිම වෙලා තිබුන වීඩියෝ එකක් thank you so much ❤❤❤

  • @IndikaKumara-ou2gj
    @IndikaKumara-ou2gj 4 หลายเดือนก่อน +1

    හැම ලමයෙකුටම හොද ප්‍රතිපලයක් ලබාගන පුළුවන් වේවා ❤

  • @chamathijay123
    @chamathijay123 6 หลายเดือนก่อน +5

    Aiya I'm a university student can you make a video for us about how to do our studies while going for lectures 😊❤ it will be a great help 😊❤

  • @nisha1740
    @nisha1740 6 หลายเดือนก่อน +2

    Bio api හැමදාම මේ වගෙ වීඩියෝ දාන්න thank you ❤️

  • @user-fi9qx9mu9h
    @user-fi9qx9mu9h 5 หลายเดือนก่อน +3

    ඇත්තටම ck සර් ගේ science ගියාට පස්සේ තමා science marks up krgtthe ❤️

  • @missbeastqueen
    @missbeastqueen 6 หลายเดือนก่อน +5

    Thank Youuu for the Valuable Video 🩷 Aiya

  • @PasinduOshada-hz8ub
    @PasinduOshada-hz8ub 5 หลายเดือนก่อน +4

    ඔලෙවල් ඉවර වෙලා කරන්න ඔනෙ මොනවද කියලා විඩියො එකක් දාන්න 😊

  • @ACREATION263
    @ACREATION263 6 หลายเดือนก่อน +6

    A9 ගන්න පුළුවන් වේවා හැමෝටම

  • @Didula48
    @Didula48 6 หลายเดือนก่อน +6

    අයියේ තව දවස් 44 ඉ නේ O/L වලට 🫠 දැන් පාඩම් කරලා A9 ගන්න පුලුවන්ද? හොම්බෙන් යන්නම කෙල වෙලා තියෙන්නේ දැන් 🤣🤣🤣🤣😊

    • @kavindiashinsala2868
      @kavindiashinsala2868 6 หลายเดือนก่อน +1

      Puluvan yako.. Mahansi vela danvath karapan.. Sinhala vage nam sure na bn habai

    • @_shanz_00
      @_shanz_00 6 หลายเดือนก่อน +2

      ​@@kavindiashinsala2868 sinhala loku deyk karanna na..gr.10 /11 Text Book deke thiyena wyakarana kotas tika witharak balanna..wyakarana walata...
      Sahithya tika nm..kawi thiyena padm tikai katha thiyena padm tikaidekata bedagena mulin kawi tika iwakaragann.itpsse katha tike loku deyk na...Good Luck

    • @Didula48
      @Didula48 6 หลายเดือนก่อน

      @@_shanz_00 ❤️

    • @NandaniVijethunga
      @NandaniVijethunga 6 หลายเดือนก่อน +1

      Mn ehemai padam nokara idala pissu natala Dan thama padam karanne uparima try karanawa oyath Dan idalawath padam karanna Bari wenne na oyata puluwan😊

    • @user-fp5vl2ib6d
      @user-fp5vl2ib6d 6 หลายเดือนก่อน

      කවද්ද 0/L පටන් ගන්නේ

  • @ImashiDhananjana-n8w
    @ImashiDhananjana-n8w 6 หลายเดือนก่อน +5

    Eththtma aiya kiypu nisa mama e papare clz walt giye .. eththtma eka godak watinwa💪💪💪💪💪💪mt science walt A ekk awoth e ck sir nisama thamai,,,,,thank you very much aiye💪💪💪💪💪💗💗💗

  • @samarakoonamandi1566
    @samarakoonamandi1566 5 หลายเดือนก่อน +1

    Bio api channel එකේන් මගේ ලොකු ප්‍රශ්න යකට උත්තර යක් ඕනේ 😢 ,a/l exam එකේ එක subject එකක් මරු කරන්න තිබෙන නීති මොනවද ... අනේ අනිවාර්යයෙන්ම උත්තර ඕනේ

  • @sulankakalachige8443
    @sulankakalachige8443 6 หลายเดือนก่อน +4

    A9ගන්න පුලුවන් වේවා ඔයාලා සේරටම😊😊

  • @dileepasampath3842
    @dileepasampath3842 5 หลายเดือนก่อน +1

    ඇත්තමයි මන් ආසම video chanal එකක් මේක❤

  • @Devinya651
    @Devinya651 6 หลายเดือนก่อน +8

    Ck sir❤❤❤❤❤❤❤❤

  • @dayaniaw9423
    @dayaniaw9423 5 หลายเดือนก่อน +1

    o/l exam එකට අද ඉදන් හරියටම තියෙන්නෙ මාසයයි...දැන් තමයි මේවා බලන්නෙ..🤐

  • @user-kw2gb8zh8t
    @user-kw2gb8zh8t 6 หลายเดือนก่อน +3

    Thank you so much...
    I also recommend e papere for the students.. ❤❤

  • @disha_girl
    @disha_girl 2 หลายเดือนก่อน +2

    2009 OL batch ekata all the best 🥰

  • @Bunny14425
    @Bunny14425 3 หลายเดือนก่อน +1

    4:41 = The best way

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 6 หลายเดือนก่อน +6

    ❤ thanks putha

  • @Manudulathapaththu1117
    @Manudulathapaththu1117 3 หลายเดือนก่อน

    කොච්චර like කරත් මදි .. හුගක් වටිනවා .. thank 's a lot ❤

  • @mishumishu862
    @mishumishu862 6 หลายเดือนก่อน +1

    Me wage watina video daanawata ...bio api godak thank u❤me wage video ekak enakn balan hitiye.....❤❤❤❤

  • @Hyrd1974
    @Hyrd1974 6 หลายเดือนก่อน +6

    Ck sir❤🌸✨

  • @chathuchathu1357
    @chathuchathu1357 6 หลายเดือนก่อน +2

    Mama 2024 o/l liyanna inne may neme january wala 2008 set eka thank you for this video❤

  • @user-fb7pi9iu8p
    @user-fb7pi9iu8p 4 หลายเดือนก่อน +2

    හැමෝට ම A9 ගන්න ලැබේවා

  • @imayakaumadi
    @imayakaumadi 6 หลายเดือนก่อน +1

    අපෙ e pepare සෙට් එකටමයි ලන්කාවෙ හැමොටමයි හොද ප්‍රතිපලයක් ලැබෙබ්න ඔනෙ❤️

  • @gamingwithpaziii
    @gamingwithpaziii 5 หลายเดือนก่อน +2

    හැමෝටම A9 ක් ගන්න පුලුවන් වෙන්න් ඕන.

  • @dinethabhisara684
    @dinethabhisara684 6 หลายเดือนก่อน +2

    හැමෝටම A9 හීනය හැබෑ කරගන්න ශක්තිය,ධෛර්ය ලැබේවා!!

  • @user-uw8kg7ge1i
    @user-uw8kg7ge1i 5 หลายเดือนก่อน +1

    එඅ වැඩේ පට්ට මම හරියටම මාස 3 එඅ වැඩේ කරන්න මට a6 , b2, c1k තිබුන වැඩේ කරනවා කසනෙක්ට පට්ටම widihak

  • @user-ex3vq2fy8l
    @user-ex3vq2fy8l 6 หลายเดือนก่อน +3

    Thank you bio api you tube channel ❤

  • @LahiruMchamika
    @LahiruMchamika 6 หลายเดือนก่อน +1

    Thank you bio api o/l ayata video ekak denakam balan hitiye. 👍👏😊

    • @LahiruMchamika
      @LahiruMchamika 6 หลายเดือนก่อน

      Hamogena o/l sihine saba wewa congratulation hamotama🎉

  • @RohanaUdayakumara-hw2po
    @RohanaUdayakumara-hw2po หลายเดือนก่อน +1

    Ane aiyage video supiri❤❤❤❤😊😊

  • @dinithikavisha291
    @dinithikavisha291 6 หลายเดือนก่อน +2

    Thank you
    Goda kalekin onama video ekak ❤

  • @Sethumi10
    @Sethumi10 4 หลายเดือนก่อน

    Thanks alot, I'm writing O/L's in 2027..This video will be helpful for me

  • @hshbdbdhjk7230
    @hshbdbdhjk7230 4 หลายเดือนก่อน +1

    Mama thama 9 vasare inne. Mama lokuvela doctor kenek vanne.
    Doctor kenek vimata use karana bio trips dannako. Mama Anuththara

  • @udumalagalagamagenimalavij9189
    @udumalagalagamagenimalavij9189 6 หลายเดือนก่อน +8

    ගණිතය තමා මට නම් අමාරැම 😢

  • @Cricket49161
    @Cricket49161 6 หลายเดือนก่อน +6

    First comment🎉

  • @user-ub3wh8he8c
    @user-ub3wh8he8c วันที่ผ่านมา

    ALL the best ❤

  • @suzukialto6680
    @suzukialto6680 5 หลายเดือนก่อน +1

    මම දැන් 11 Pass papers කරන්නේ කොයි කාලේ වගේද?

  • @Dinethya123
    @Dinethya123 5 หลายเดือนก่อน +4

    අපිට තව මාසයයි තියෙන්නේ