අවසාන මාසෙන් A9 ක් ගන්න පුලුවන් 😍 O/L Exam Motivation | How to prepare for an exam in one month
ฝัง
- เผยแพร่เมื่อ 20 ธ.ค. 2024
- #MOTIVATION #OLEXAM #exam_motivation #2024maths
How To Prepare For Exams In One Month
Devise an Effective Study Plan.
Organize Study Material.
Avoid Distractions to Stay Focused.
Get your Doubts Clear.
Take Rest and Relax.
Practice to Refine.
Reward yourself.
Contact Us (WhatsApp) - 070 33 99 005
-----------------------------------------------------------------------------------------
Contact us On :
Website : www.passme.lk
Instagram : / passme.lk
FaceBook : / passme.lk
TH-cam : / passme
TikTok : www.tiktok.com...
PassMe Telegram සමූහයට සම්බන්ධ වෙලා නැති නංගිලා මල්ලිලා ඉක්මනට සම්බන්ධ වෙමු 🅰😍
t.me/passmegroup
Thanks a lot ayiye❤
අයියා 2024, ක්ලාස් එකට ජොයින් වෙන්නේ කොහොමද
@@kalshikapiumali8592 Description box eke thiyena number ekata wp msg ekak daanna😊
අනේ කවුරු හරි කියනව ද A/L වලට maths කරන්න A කීයක් ඕනිද කියලා
@@Pp480 A kiyak thibunath science ,maths walata අනිවාර්යයෙන්ම A hari Bhari oni
තව මාසෙකින් විභහගේ ලියන්න ඉන්න අය කෝ
Innooo
ඔ
ඉන්නො
ඉන්නො
මාත්
2022(2023) මේ පාර o/l ලියන හැම කොල්ලෙක් කෙල්ලෙක් ටම A9 ගන්න පුලුවන් වෙන්න්නෝ න ❤️🥺
අනිවාර්යයෙන්ම සගෝ.....❤️🕊️❕
අනිවාර්යයෙන්ම සහෝ.................❤️❤️❤️
🙂❤️
Ow anivarema 🙂❤️
Aniwarenma...♥️🎆
2023 (2024) ol ලියන සෙට් එකට උනුසුම් සුබ පැතුම්💞💞🙏
❤
❤
❤
Thanks ආ❤
❤😊
2023(2024) O/Ls කරන හැම කෙල්ලෙක්,කොල්ලෙක්ටම 9A ගන්න ලැබේවා!!❤️🥺කියලා ප්‍රාර්ථනා කරනවා....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Tnq anee😍
@@SithumSesatha 😻🥳💖
aniwa
❤❤❤❤❤
@@Gossiprawrr 😻
සියලුම දෙනාගේ O/L සිහිනය සැබෑ වේවා..❤️❤️
aniwaren...💝💥
අනිවාරේන්🙂
❤
aniwa
☺️💓
මේ පාර O/L ලියන හැමෝම ඉහලින්ම පාස් වෙන්න ඔනී❤
මේ පාර සාමාන්‍ය පෙළ විභාගය ලියන සැමදෙනාටම A9 ක් ගන්න ලැබේවා 🙏
🙏
🥺අද මාර්තු 27 .මන් අද තමා මේ විඩියො එක බැලුවේ තව මාසයයි 2007 අපිට විබාගේට කල් තියෙන්නේ හිතට ලොකු හයියක්.. අවා ගොඩක් පින් 🥺❤️
🫶🩶
Same to me ❤
2023(2024) මේ පාර ලියන හැම කෙනෙක්ටම A9 ගන්න ලැබේවා🥺❤️
Anee ow❤❤❤❤
Ow 😊
❤🎉
❤
❤
මේ දවස් ටිකේ හොදටම වැඩ කරලා A9 ක් කොහොමහරි ගන්නවමයි 🥺❤️
Aniwarenm 🙂❤
All the best
@@sarojinidealwis6811 Ty ❤️
අනිවාර්යයෙන්ම පුලුවන් ..........අපිට.......කොහොම හාරි කරමු..........👍
අනිවරේන් යලුවා ❤
2023(2024) me paara o/l liyana hama kollek kellektama A9 ganna puluwan wenna one 🥺❤
Oyatath ❤ All the best 😊❤
All the best guys ❤🥺 api dinamu kohomhri
සියලු දෙනාගේම O/L A9 සිහිනය සැබැ වේවා ❤️🙏
මැයි O/ L ලියන සෙට් එක කො බලන්ම
ඇඩිලා ඉන්නෙ😢
Ammapa suddo thawa 29i days
@@dewaganaremix.123 adila inne yluu 🥲
මේ පාර OL ලියන හැමෝටම හරියන්න ඔනී ඉහලින්ම ගොඩ යන්න ඔනී 💝
When kv iroshan sir said ,
පෙලපොතයි ඔයයි ඉන්නවා නම් වෙන කිසිම දෙයක් අවශ්‍ය නෑ ඔයාට A9 ගන්න....
I felt it . 💫💯
මම වගේ අය තව ඉන්නවා 🙂
අපිට පුළුවන් බං ❤️🙂
ගොඩක් පින් අය්යේ ❤️
❤
❤
Aniwa..api hamoma goda ymu ❤
මාටත් තිබ්බේ මාස 1යි දවස් 10ක් වගේ කාලයක් මේ විඩියෝ එක මන් බැලුවා මන් අයියා කිව්වා වගේම වැඩ කරා මට A7ක් ගන්න පුලුවන් උනා ...❤
කොහොමද කරේ
අන්තිම මාසෙ බන් පුලුවන් තරම් කට්ට කාපන් 1 මාසයයි ඔය කට්ට කන්නෙ පස්සෙ result එක ගන්න පුලුවන්. 0 ඉන්න එකෙට්ටත් ගොඩ යන්න මේ මාසෙ ඇති. තමන් ගැන විශ්වාස කරහන්. අනුන්ගෙ රෙද්දවල් වැඩක් නෑ. වැඩ කරහන් ❤
මේ සැරෙ O/L ලියන නන්ගිලා මල්ලිලාට හොද result එකක් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. ❤❤❤
🥰👍💪
😍
ඇත්ත.අනුන්ගෙ රෙද්දවල් වැඩක් නැ බන්.අපි අපේ ගමන යන්න ඕනි.
result khmd
මානසිකව වැටිල ඉන්න වෙලාවක අයියගෙ මේ motivation එක ගොඩක් වටිනවා.අන්තිම මාසෙ manage කරගන්නෙ කොහොමද කියල දන්නෙ නැතුව ඉන්නකොටයි මේ වීඩියො එක දැම්මෙ..ගොඩක් පින් අයියෙ..🙏💐
ow bn
මානසික ව වැටිලා ද ඉන්නේ 😂
@@meedumrashmika6793 😅
Aniwa bokktma waduna 😌♥️
තව විනාඩි 43200+ තියෙනවා විභාගෙට....මහන්සි වෙලා පාඩම් කරන මගෙ යාලුවො ඔක්කොම ගොඩ යන්න ඕනෙ..
🥰❤math liyanawa halo
@@tharushalakmaljayasinghe7972 😍😍
❤💛💚
@@kenethnewproduction6710 🤗☺
Aniwa sis 😘
හැමෝටම වැදගත් විඩියෝ එකක් 🥺❤️ (තව දවස් 47)
අව්රුදු 8කට කලින් පිස්සු කෙලල ජීවිතේ විනාස කර ගත්ත මාත් අයියගේ වීඩීයො වලින් හිත හයිය කරගෙන ගේමක් ගහනවා ❤❤❤
මං 2024 0/l ලියන්න ඉන්නේ ඇත්තටම ගොඩාක් හොද motivation එකක් සර් thnk you .
අයියේ මම මේපාර ලියන්නෙ ගනිතය විතරයි ඔයා නිසා තමා මේ පාර ගොඩ දාන්නේ❤
මේ පාර O/L ලියන අක්කලා අයියලා ට විභාගය හොදින් පාස් වෙන්න ශක්තිය දයිර්ය ලැබේවා !😀🥳
මේ පාර o/l ලියන හැමෝටම A9 ගන්න පුලුවන් වෙන්නොනෙ ඒ ශක්තිය හැමෝටම ලැබෙන්නෝනෙ♥️✨
2023(2024) මේ පාර O/L ලියන කොල්ලො කෙල්ලො ඔක්කෝටම A9 ගන්න ලැබේවා🥺🙏❤️
තව දවස් 28😩💔
😪💔
27i😢😢
ඕලෙවල් වලට පුලුවන් අපි පොහොසතෙක් විදියට මැරෙනවද නැත්නම් දුප්පතෙක් විදියට මැරෙනවද කියලා 95%ක්ම විශ්වාසයක් තබන්න ❤🎉"
2023(2024) O/L set ekata A9 gnna one❤
සියලුම දෙනාගෙම A9 සිහිනයට යන්න ලැබේව ❤
ගොඩාක් ස්තූතියි අයියේ මේ වගේ motivation එකක් දුන්නට මේ වෙලාවේ..... අනිවාරෙන්ම මේ මාසෙ වැඩ කරලා A9ක් ගන්නවාමයි. ගොඩාක් පිං අයියේ.....
අනෙ tanks අයියෙ 🥺කොහොම පටන් ගෙන කොහොම ඉවර කරන්නද දන්නෙ නැතුව හිටියෙ අයියෙ ලොකුම ලොකුම උදවුවක් අයියෙ🥺
Matath 😭
2023(2024)Ol ලියන හැම කොල්ලෙක්,කෙල්ලෙක්ටම
A9 ක් ගන්න ලැබේවා!✊
ගැම්මක් අයියා හදවතටම වැදුනා....🕊️☺️👀
අම්භෝ තෑන්ක්ස් අයියේ ... හෙට ඉදන් පටන් ගන්නවා හොදට වැඩ කරන්න ... A=9 ක් දාන්න ... ❤️
ගොඩක් ස්තූති අයියේ.............මානසිකව වැටිලා හිටිය තැනින් ගොඩ යන්න උදව් කරාට ගොඩක් ස්තූතියි...............🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනිවාරෙන් ම්න් ඕලෙවල් 9A දානවාමයි 😈✊
අපේ සර් නෙමේ අපේ අයියා ❤️❤️❤️
Thanks brother ❤️❤️
අයියෙ ඇත්තටම ලොකු පීඩනේකින් ඉදියෙ මමත් 😢වැඩ කරන්න කොච්චර කාලයක් තිබ්බත් කලේ නෑ නේද කියලා මතක් වුනා ම මාරම අප්සෙට් මට 😢ඒත් මේ වීඩියෝ එක බැලුවම මගේ හිතට මාර සහනයක් 😊කලේ නෑ කිය කිය දුක් වෙනවට වඩා අද ඉදං හරි කරනවාමයි කියලා හිත හදාගන්න අයියාගෙ වීඩියෝස් මට ඒ තරම් ශක්තියක් වුණා 😊Thank you ayye 🎉😊
Aththatama godak pin sir mehem apiwa motivate karanawata ❤ kohomahari result ekata A9 dagannawa
මට තව මාස 4 යි තියෙන්නේ අයියේ මාර්තු ලියන්න ඉන්නේ කොහොමද හරි 9 -A දානවා අයියේ තැන්ක්ස් අයියා වචනෙන් හරි අපිව දිරිමත් කරනවට ❤❤❤😊😊😊
මේ පාර ලියන අය කෝ🥲
අපි❤😂
😢😊
@@shyamaudayangani9644 පාස් වෙන්න වැඩ කරන්න පෝන් එකෙන් ටිකෙන් ටික අයිම්වෙන්න😇
@@Cksirscience0604 ගේමක් ගහලා ගොඩදාගනිම් නැත්නම් ෆේල් උනොත් අන්තිමට කවුරුවත් නෑ අපි ගාව අඩුම් කෙල්ලත් අකමැති වෙනවා බලපන් බොරුනම්
Api❤
ද්‍ය්වය විසින් කරන ඇතැම් පරීක්ෂණ හමුවේ ජීවිතේ කඩාගෙන වැටෙන අවස්තා අනන්තය්...ඒ දෙය සෑම දෙනාටම පොදුය්.. වැටෙන්න වැටෙන්න නැගිටින මිනිහ තමය් ජීවිතේ ජයගන්නෙ.. සර් කියපු විදියටම ගේම ගහනවමය්.. මේ පාර O/l ලියන සෑම දෙනාටම හොද රිසාල්ට් එකක් ගන්න ශක්තිය ද්‍යරය ලැබේවායි මම හදවතින්ම පාර්තනා කරමි.
මානසිකව උපරිමේට වැටිල හිටියෙ අයියෙ හිතට මාර හයියක් ආවා .ගොඩක් පිං අයියෙ.💖
2023(2024) O/L ලියන සියලු දේනාට ජය වේවා.🎉❤
ඇත්තටම ගොඩක් ස්තුතී අයියේ.ඕනම වෙලාවේ ඕනම වීඩියෝ එක හම්බු වුනා.🙏😊
අදට හරියටම මාසයි 2022 O/ L වලට මට මේක ගොඩක් වටිනවා අයියේ❤️ thank you 😍
මේ පාර විබාගෙ ලියන හැමෝගෙම හිතේ තියන රිසාල්ට් එක දාන්න පුලුවන් වේවා...!!!!!!
ජීවිතේ හොඳම , පොහොසත්ම විනාඩි 25 ❤
සුපර් අයියේ අපේ ආනගතේ වගේම අපේ saukkiya ගැනත් හිතනවාට....සර්ට ගොඩක් පින් අපිට ඔනී වේලාවට හරිම දේ දෙනවාට...❤️💆♀️
අයියෙ මට තව දවස් 28යි.. ඇත්තටම ඔයා මට මාරම motivation එකක් දුන්නෙ...වැඩ කරන්න වෙලාවක් නෑ කියල හිතින් වැටිලා හිටපු වෙලාවෙ අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්.. ❤️ ඇත්තටම අයියෙ ගොඩාක් ස්තූතියි මේ වචන ටිකට 🥺❤️
දෙයියෙක් දැක්කා වගෙ අයියෙ බොහොම ස්තුතියි 🙏🙏🙏💯💯💯💯❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
ගොඩක් ස්තූති සර්
කොහොමද් මේ පොඩි කාලෙ දි ඔක්කොම කරගන්නෙ කියල හිත හිතා දුක් උන වෙලාවෙ තමා මේ විඩියො එක දැක්කෙ ලොකූ ශක්තියක් උනා මේ වෙලාවෙ සර්ට් ගොඩක් පින්
විබාගෙ වෙනකන්ම සර් මෙහෙම අපිට මගපෙන්වනව් කිව්ව මේ වීඩියො එකෙ ..
සර් කිව්ව් විදියටම මේ ටික වැඩ කරන්ව
සර් ඉක්ම්නටම ආයෙ වීඩියො එක්ක් දාන්න 2022 o/l අපි වෙනුවෙන් ..
ටෑන්ක්ස් අයියා 🙏ගොඩක් පිං පට්ටම මොරාල් එකක් ආවා එල අනිවාර්යයෙන්ම A9 ගන්න වාමයි...... ❤️❤️❤️❤️🌹🌹🌹
Video eka harima ප්‍රයොජනවත් වුනා හිත සැහැල්ලු උනා ගොඩක් පිං අයියේ....
❤❤❤
තැන්කූ අය්යේ මේ වීඩියෝ එක මාරම වටිනවා මානසිකව වැටිලා හිටියේ❤මේ පාර ලියන හැමෝම මහන්සි වේලා වැඩ කරන්න මේ මාසේ හොද resalt එකක් ගන්න ❤❤❤❤we can
ගොඩක් ස්තුතියි අයියේ 🙏
Its a different feeling when you watch this after making through the Olevels 🎉❤ All The Best Ma Boiis & Girls #2k21batch
අනේ මාරම pressure එකකින් ඉද්දී දැක්කේ.Thank you so much 🥺👍.All the best
Ada marthu 31 2024 maye liyanna mama oyage kathawa godak watinawa aiye mata thawa masayak thiyenawa...mn mahansi wenawa
සුපිරියක් අයියා 😊♥️😌💙💯
Godak sthuthii🙏
Thanks aiye 💙
Niymai motivation eakak😊💜
විබහග වලින් නැතත්. හැමෝම ජීවිතේ ගොඩක් යන්න ඕනේ ඉහලින්ම 🥺❤️බුදුසරණයි 💯
ගොඩක් ස්තූතියි අයියෙ . හිතින් වැටිලා ඉන්න වෙලාවෙ අයියා දුන්නු ඒ motivation එක ගොඩාක් වටිනවා . බොහොම පිං ඔයාට.🙏
මේ වෙලාවේ ඕනම වෙලා තිබුන වීඩියෝ එකක් තැන්ක් 🤗❤️
ow 🥺
ගොඩාක් ස්තුතියි සර්...සර්ට ගොඩක් පිං....මන් අනිවාර්යෙන් A9 ගන්නවාමයි....!!!!!!! .....ඔව් මට පුළුවන්!බුදු සරණයි! ඔයාත් එකට උදව්වක්......❤❤❤❤❤😊😊😊😊😊
නියමයි අය්යේ,ගොඩක් පින් වැටිල හිටපු අපිට ගොඩ එන්න අත දෙනවට 🙏🥺
හරි, මාසෙකින් A9ක් ගන්න එක ටිකක් අමාරුයි. කලින් ඔයා වැඩ කරේම නැත්නම් ඒක හීනයක්..දවස් 30/31 ඇතුලත ඔයා අවුරුදු 2කින් නොකරපු වැඩ manage කරන්නෙ කොහොමද!? ඔයා කලින් වැඩ කරලා නම් ඒත් මාස 3ක් වත් අඩුම ඕනි....ඒ නිසා, බොරු නැතුව 2025 march ලියන අය දැන්ම තමන්ගෙ විදියට වැඩ කරන්න පටන් ගන්න..හොද results එකක් ලැබෙයි#....𝗧𝗛𝗜𝗦 𝗶𝘀 𝘂𝗿 𝗹𝗶𝗳𝗲 𝘀𝗼 𝗽𝗹𝗮𝘆 𝗶𝘁 𝗯𝘆 𝘂𝗿𝘀𝗲𝗹𝗳 𝗻𝗼 𝗼𝗻𝗲 𝘄𝗵𝗼𝘂𝗹𝗱 𝗽𝗹𝗮𝘆 𝗶𝘁 𝗳𝗼𝗿 𝘂 𝗯𝗰𝘇 𝘁𝗵𝗶𝘀 𝗶𝘀 𝘂𝗿𝗹𝗶𝗳𝗲🫀♥🍁.....
Bri nh pulwn aniw...heenyk nemei... Krpu ay innw oni trm
මාසයක්ට තප්පර 2,592,000🙂😶
බලාපොරොත්තුවෙන් හිටපු video එක ❤
ගොඩක් පිං සර්❤❤
Thank you Ayye❤ Poth allana ekth epa wela thibune. Dan nm A9 k gannawamai kiyl hitha gaththa. Mn ht idan neme me dan idan wada karanawa A9kata!!!
මෙ පාර o/L ලියන හමොම පස් වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා
Ol ලියන සේරටම සුබ පැතුම්
ගණන් චුට්ටක් හදලා දෙන්නකෝ අයියේ ලොකු උදව්වක්
මේපාර o/l ලියන ඔක්කොටම බුදුසරණයි 😊
Anee me video eka mage jiwithe goda yanna godak watina ekk unaa kochchara unath next month exam kiyala kisi ganak nathuwa innakota me wage motivation ekk dunnata oyata godak pin aiye.. kohomahari o/l 9As gannawamai ekata aiya thamai mulma hethuwa wenne mt wishwasai mta puluwan mta wishwasai mn wage kelawila inna hama kenektama puluwan good luck 👍🏻☺🥰🥰🥰💓💪🏻💪🏻
thank you sir❤
Maths walta s ekak gana hitagena හිටපු apita A ekakta yana උදව් karana කෙනෙක් Tanks aiyee ❤️🙂
Athima mase nisa godak vatila hitiye aye ayye oyage upades walata aye nagitta ayye
අපේ සර් 💗
නියමයි aiye පින් අවැසි දේ අවැසි වෙලවකට දුන්නට. Aiye musix පොඩ්ඩක් අඩු වුනානම් වීඩියෝ එක තවත් හොදයි.
Thank you so much for your proper guidenes . I am Tamil medium student. I am writing ordinary examination this Year 22 ol batch . Thank you so much for your support sir.
හිතට හොදට වැදුනා❤️
ගැම්මක් මගේ අය්යේ ඔයා හින්ද මට 0/l ලොකු result එකක් තියේ දැන් මන් tech කරන්නේ... අම්පාරේ කොල්ලෙක් මන් 🤭🤭🤭
Golden Advices..💫
හැමොම ol සමත් වෙන්න ඕනි 😇
මගෙ වගේම ඔයාලගෙත් හීනෙට යන්න සියලු දෙනාටම ශක්තිය දයිර්‍යය ලැබේවා ❤
All the best for the 2024 ol' students❤
This video is my turning point 💗👼🌎👌
Thank you so much ayye ❤️🔥 maarama widihata hithata waduna ♥
2022/2023 ඕලෙවල් එක්සෑම් එක ලියන හැමෝම පාස් වෙන්න ඕනි🥺❤️😊
මේක දිනන්නම ඕනෙ❤😊
මාරම වටින motivation එකක් ❤ ගොඩක් ස්තූතියි අයියේ
Ayye godak pin....manasikawa watila hitiya ekath dan hari giya..
ගොඩක් ස්තුතියි🙏❤🥺අන්තිම මාසෙ කොහොමද මැනේජ් කරන්නෙ කොහොමද කියල හිත හිත හිටියෙ 🥺
I wish all my brothers and sisters to get o/l 9As 💝
Aiye oyata godak pin me wedeta❤