නිදිමත නැතුව පාඩම් කරන්න Tips 10ක් Avoid Sleep While Studying 10 Tips | Study Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2023
  • පාඩම් කරද්දි එන නිදිමත කොහොමද මඟ අරින්නෙ??
    ඉගෙනගන්න අය විදිහට ඔයාලට, මට මඟ අරින්න බැරිම දෙයක් තමයි පාඩම් කරනවා කියන එක. අකමැත්තෙන් හරිකැමැත්තෙන් හරි ඔයාලා පාඩම් කළොත් තමයි ඉතින් ඔයාලට exam ගොඩදාගන්න පුළුවන් වෙන්නෙ.
    ඉතින් පාඩම් ක‍රද්දි මටත් ඔයාලට වගේම නිදිමත එනවා. ඒ එන නිදිමත නැති කරගන්න මං කරන tips ටිකක් ඔයාලාටත්වැදගත් වෙයි කියලා හිතුණ නිසා තමයි මේ වගේ වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් කරන්න හිතුවේ..
    ඔයාලට පුළුවන් ඔයාලගෙම විදිහට මේ tips ටික try කරලා බලන්න.
    ©️2023 Copyrights are owned by life with Gimi.
    JOIN;
    ▶️ Study with Gimi Facebook page
    ▶️ Study with Gimi TikTok channel
    #studytips
    #studyhard
    #studywithme
    #studymotivation
    #studying
    #study
    #studytipssinhala
    #sinhala
    #olexam
    #examtips
    #studytipssinhala

ความคิดเห็น • 125

  • @randisithara763
    @randisithara763 ปีที่แล้ว +73

    අක්කෙ මම මෙ දවස් වල Al ලියන ළමයෙක්.. මම ඉස්සෙල්ලම දැක්කෙ පින්නවල ගිහින් කරපු video එක..එදා අක්කගෙ community post ඔක්කොම මුල ඉදන් කියවගෙන ආවා..මට හරිම පුදුමයි ඔයා ගැන.දැන් මම ඔයාව Fallow කරනවා කිව්වොත් හරි..මට මම හැමදාම උදෙන්ම බලන්න අක්කා post එකක් දාලද කියල නැත්තං පරණ එකක් හරි කියවනවා...ඒවයින් මම ගත්තු දේවල් ගොඩයි අක්කෙ... ඔයාගෙ වැඩ කටයුතු ඔක්කොම හිතන විදියටම සිද්ධ වෙන්න කියල මම wish කරනවා❤️✨🦋... Thank you Akka 🙏🏽

    • @kpmalinga7739
      @kpmalinga7739 ปีที่แล้ว +4

      මාත් 🖐️☺️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +14

      හුඟක් ස්තූතියි නංගි මේ වචන ටිකට. ඔයාගෙත් හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 😍❤️

    • @user-fz5ni9rg3w
      @user-fz5ni9rg3w ปีที่แล้ว +1

      Ane ow math akkge post mula idalama kiyvala thiynva..e post wlin godk deval jiwitheta gnn pluwn..godak watinava.e post wlin mara motivation ekk enne..thank you akke ❤️🙏💪

  • @ChamindaGuruge-fc5li
    @ChamindaGuruge-fc5li หลายเดือนก่อน +4

    අලුත් phone එකෙන් අක්කගේ video බලන මම 🙂 පාඩම් කර කර ඉඳලා ඉවර වෙලා බලන්න හිතුනා❤❤

    • @Studywithgimi
      @Studywithgimi  หลายเดือนก่อน +1

      😍😍 ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්‍යෙන්ම ඔයාගෙ යාළුවොන්ටත් කියන්න. 😍😍

  • @hashi9323
    @hashi9323 ปีที่แล้ว +1

    Thnxx akkiyaaa♥️♥️♥️

  • @wasantarathnayaka4553
    @wasantarathnayaka4553 ปีที่แล้ว +4

    Thank you akkiyo❤️

  • @kusumsenevirathna3279
    @kusumsenevirathna3279 ปีที่แล้ว +1

    Thank you very much akkee....👍🤗🥰

  • @samankumari1910
    @samankumari1910 ปีที่แล้ว +4

    Akkige video Hari watinawa akkita adarei karana kiyana weda katauthu sarthaka wewa

  • @phwanigasinghe4680
    @phwanigasinghe4680 ปีที่แล้ว +2

    Tnq akke හැමදාම ඔයාගෙ vedio බලනවා...කවදාවත් වරද්දන්නෙ නෑ..🌹😊

  • @DilshanPushpakumara-tp6pr
    @DilshanPushpakumara-tp6pr 2 หลายเดือนก่อน

    Thanks akki ♥️

  • @sajinishashankadimunguheaw4144
    @sajinishashankadimunguheaw4144 ปีที่แล้ว +1

    thank u so much nangi ...🤗🤗😘😘😘😍😍😍

  • @mohammednuski5183
    @mohammednuski5183 ปีที่แล้ว +1

    💞මරු අක්කි

  • @kaveenchethiya5925
    @kaveenchethiya5925 5 หลายเดือนก่อน

    thank you akke

  • @tileeshdananjaya
    @tileeshdananjaya 5 หลายเดือนก่อน

    Mage prashneta uththare akka dunna oyata tanks 🙇‍♂️😘

  • @anneperera2242
    @anneperera2242 ปีที่แล้ว

    Thank u so much akki

  • @malmishehara
    @malmishehara 5 หลายเดือนก่อน

    Thank you so much Akki ❤🌸

  • @bhagyasewmini5858
    @bhagyasewmini5858 ปีที่แล้ว +8

    වැදගත් වීඩියෝ එකක් අක්කේ 😍

  • @shalikajayawardhana2763
    @shalikajayawardhana2763 ปีที่แล้ว +4

    Thank you Nangi

  • @familytiesguestinn5850
    @familytiesguestinn5850 ปีที่แล้ว +2

    Useful video.. thank you so much

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️😍💪🏻

  • @mgrknilmini9290
    @mgrknilmini9290 ปีที่แล้ว +2

    akke mama dan oya video ekak danakm balagena inne. thank you akka❤❤❤

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      you’re welcome nangii❤️😍💪🏻
      ඔයාගෙ යාළුවන්ටත් share කරන්න එහෙනම් 😍💪

  • @chamodihansana2121
    @chamodihansana2121 ปีที่แล้ว +3

    Thanks akkeee

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +3

    Thank you Akki ❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️😍💪🏻

  • @thiyashanethmini6243
    @thiyashanethmini6243 ปีที่แล้ว +3

    Thank you 💖

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      you’re welcome ❤️😍💪🏻

  • @dammikadesilva4074
    @dammikadesilva4074 ปีที่แล้ว +3

    Very usefull video

  • @chathurimadushika4150
    @chathurimadushika4150 ปีที่แล้ว +4

    Thnk you so much akki.❤️🥰

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      you’re welcome ❤️😍💪🏻

  • @sumithrathnayaka4363
    @sumithrathnayaka4363 ปีที่แล้ว +2

    හරිම වටින වීඩියෝ එකක් අක්කෙ 👍ඔයාට සුබ පතනවා 💜️ Thank you

  • @lakmalinilusha939
    @lakmalinilusha939 ปีที่แล้ว +14

    Thanks akkiyo 💖 ඇත්තටම ගොඩක් වැදගත් tips ටිකක්... 💖

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      you’re welcome ❤️😍💪🏻

    • @rashinikavindyak123
      @rashinikavindyak123 ปีที่แล้ว +1

      @@Studywithgimi අක්කගේ AL RESULTS මොනවද අක්කේ

  • @dilshanijayamini2136
    @dilshanijayamini2136 ปีที่แล้ว +14

    අනේ නංගී 8වසර දරුවන්ට පාඩම් කරන්න කාලසටහනක් හදලා දෙන්නකෝ.ගොඩක් පින්

  • @niwarthana4402
    @niwarthana4402 ปีที่แล้ว +1

    Wetila inna hema welekama apahu negitnn atha dena akkita godk pin

  • @hashilove2917
    @hashilove2917 ปีที่แล้ว +3

    නංගි. මං විබාගයකට පාඩන් කරා මට දවස් තිබුනෙ නෑ ඒකෙ. ඒ කීවෙ කාලෙ මදි උනා. ගූගල් කරල මෙතඩ් එකක් හොයල කරා මට නම හොයාගන්න ඕන නම මතක නෑ දැං. ඒක මට හරි ගියා. ඒකෙ කරන්න තිබුනෙ නිදිමත එනවා නං ඒකට ඇඟ සැහැල්ලු කරලා 20min wage guided meditation එකක් අහන්න. ෆුල් පැය ගානක් නිදාගත්තා වගේ සනීපයක් එනව ඒකෙන් පස්සෙ. ආයෙම පාඩන් කරන්න පුලුවන් ෆ්‍රෙශ් පිට. ඔයාට කවදහරි මේ වගේ එකක් දකින්න ලැබුනොත් ඒක ගැනත් බලන්නකො නංගි.❤❤

    • @divyatharani9979
      @divyatharani9979 ปีที่แล้ว

      ane please mata kiyanna puluwanda oya alhuwe sinhala guided meditation da naththan enghish ewada
      thawath ekak
      e meditation oya balapu chanal ekak hari ehema thiyanawanam kiyannako google karalada baluwe

    • @hashilove2917
      @hashilove2917 ปีที่แล้ว

      @@divyatharani9979 mata Mathaka nane math exam Ekak Onna menna thiyala eeka hoyagthte. Passé dn ayema oona wela hoyaddi akurakwath mthka na Google search karannawath. English Ekak eeka. Body relaxation Ekak thama karanna thibbe commands walata. Hoyagthot aniwaren kawada unath meeke comment ekk m daannam dear

    • @divyatharani9979
      @divyatharani9979 ปีที่แล้ว

      @@hashilove2917 oya ahuwe sinhala guided meditation da naththan enghish ewada kiyala mathakada balapu channel eka ehema mathaka nadda

  • @Manu-pg5dg
    @Manu-pg5dg ปีที่แล้ว +5

    akki nisa thama dan man mahansi wela padam wada karanne. man mage jiwitheta watina godak dewal godak oyagen mage jiwitheta ekathu kara gannawa☺️ thanks akki oya apita ape hina walata yanna lokuma loku udawwak.❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      අපි හැමෝම අපේ හීන වලට යමූ ❤️💪

  • @kimyuwannaki8235
    @kimyuwannaki8235 ปีที่แล้ว +1

    ස්තුති අක්කි වැදගත් විඩියෝවක් 💕💕

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි අක්කෙ 💕

  • @user-fz5ni9rg3w
    @user-fz5ni9rg3w ปีที่แล้ว +2

    Thank you so much Akke ❤️

  • @vijithaidurage4432
    @vijithaidurage4432 ปีที่แล้ว +7

    Mage hodama motivation ekak thamai akka. Hoya hoya video post balanwa akkage me tike mawa motivate karaganna. (Dilmi)❤❤❤❤

    • @dilmirashmika8004
      @dilmirashmika8004 ปีที่แล้ว +1

      Math dilmi 😁🙂

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +3

      හුඟක් ස්තූතියි නංගී 💪😍

  • @nethmianjalika2410
    @nethmianjalika2410 ปีที่แล้ว +1

    ස්තූතියි අක්කෙ වටින විඩියෝ එකක් 🥺❤

  • @sithmi7046
    @sithmi7046 ปีที่แล้ว +1

    Akka 🌼❤️

  • @AshiniBalasooriya-dh2ef
    @AshiniBalasooriya-dh2ef 11 หลายเดือนก่อน

    නිදි මත හැදෙන්නෙ නැති වෙන්න අක්කි තව දෙයක් කරනවා.... ඒ තමයි වතුර බේසමකට කකුල් දෙක දාගෙන පාඩම් කරන එක.. මම අක්කි ඔයාගෙ tips පාවිච්චි කරනවා පාඩම් කරන්න... ඔයාට Thank you so much අක්කි....🙃😍🥰

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි අක්කෙ වටින වීඩියො එකක්❤️😊✨️

  • @dianaranjani340
    @dianaranjani340 6 หลายเดือนก่อน

  • @gimanisanjula6793
    @gimanisanjula6793 ปีที่แล้ว +3

    Thank you very much

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️😍💪🏻

  • @Se0202ha
    @Se0202ha ปีที่แล้ว +4

    ගොඩක් උදව්වක් අක්කි මෙ සැරෙ exam eka

  • @user-ce9wh3kn5e
    @user-ce9wh3kn5e 11 หลายเดือนก่อน

    Tnx ✨✨✨🥇🏆♥️📗📗🖊

  • @Ashi_920
    @Ashi_920 ปีที่แล้ว +1

    🥰❤️

  • @shanikalakshani926
    @shanikalakshani926 ปีที่แล้ว +1

    🥺♥️

  • @bts_fans931
    @bts_fans931 ปีที่แล้ว +2

    Video ekak danakn balan හිටියේ 🙏

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      අපේ Monday video එකත් බලන්න 😍💪

  • @noname_681
    @noname_681 ปีที่แล้ว +6

    අක්කේ, මං මේපාර 0/lකරන්නේ සාමාන්‍යයෙන් මං 3විතර වෙනකම් පාඩම් කරන දවස් තියෙනවා හැබැයි හැමදාම එක වෙන් නැ මට හවස ක්ලාස් තිබ්බොත් මං කලිම් නිදාගන්නවා 4ට ඇහැරුන කියලා හැබැයි කවදාවත් එක වෙන් නැනේ..🥺

    • @17thriseup
      @17thriseup ปีที่แล้ว +1

      ඔයා පාන්දර 3 වෙනකම් පාඩම් කරවද?ඇහැරල ඉන්නෙ කොහොමද අනේ

    • @rpckumara3
      @rpckumara3 ปีที่แล้ว

      @@17thriseup මමනම් එක පාරක් exam එක ඇරගෙන දෙවෙනි පාර ලියන්න හදන එකෙක්...මෙහෙමයි..මමනම් සමහර දවස් වලට 3,4.30 විතර වෙනකලුත් පාඩ්ම කරනවා...නිදිමත එන time එක පැන්නම ආයෙ නින්ද යන්නෙ නැ...මම පැය 3ක් විතර නිදාගන්නෙ...ඔයා සතියක් දෙකක් විතර පොඩ්ඩක් කාගෙන පාඩම් කරන්න නිවාඩු දවස් වලට වැඩේ පටන් ගන්න.target එක හොදට ඔළුවට දාගෙන ආසාවෙන් පඩම් කරන්න ඔයා ඉගෙනගත්තම ඔයාට ලැබෙන ප්‍රතිලාභ ගැන හිතන්න.ගැම්ම ගන්න එතකොට ඔයාගෙ hemoglobin එක ඒක හොදට කාවැදිලා නිදිමත නැතුව දවස් 4,5ක් විතර සැරයක් පැය 5ක් විතර නිදාගන්න.පාන්දර වෙනකම් පාම් කරන්න පුළුවන් වෙනවා.අද්දැකීමෙන් කියන්නෙ.ඊට පස්සෙ ද්

    • @17thriseup
      @17thriseup ปีที่แล้ว +1

      @@rpckumara3 ඔයා දෙවෙනි පාරටත් o/l කරනවද?

  • @artigalageimalikaartigalai7378
    @artigalageimalikaartigalai7378 ปีที่แล้ว +3

    May ol liyana knk ta tips vedio ekak dnnko 🥺♥️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      හරී. මේ සතියෙ සඳුදා බලන්නකෝ 😍💪

  • @hashi21
    @hashi21 ปีที่แล้ว +4

    Akki commerce පාඩම් කරන්නෙ කොහොමද කරන්න ඕනෙ මොනවද කියල කියලදෙන්නකො. මං 23 a/l කරන කෙනෙක්. මට පාඩම් කරන්න තේරෙන්නෙ නෑ. කොහෙන් පටන් ගන්නද කියල තේරෙන්නෙ නෑ. Econ කොහොමද කරන්නෙ කියල හිතාගන්න බෑ. අනේ අක්කි උදවු කරන්නකො. 🥺🥺

  • @sulochanananayakkara5616
    @sulochanananayakkara5616 ปีที่แล้ว +2

    akke ACCA gana video ekak karannako.

  • @agchamindaguruge58
    @agchamindaguruge58 ปีที่แล้ว +1

    අනෙ අක්කියො පඩම් කරන එක පුරුදු කර ගන්න එකෙ video එකක් දන්නකො please

  • @chirakshikalpya
    @chirakshikalpya ปีที่แล้ว

    nangi phomadhoro technique eka 50 minutes padam karala 10 minutes break ekak gannath puluwan neda

  • @noonecanbeatmeyeah
    @noonecanbeatmeyeah ปีที่แล้ว +1

    අනේ අක්කි මට විසඳුමක් දෙන්නකො.......මට ටාගට් එකකුත් තියනව......ඒත් පාඩම් කරන්න හිතෙන්නෑනෙ........මම කොච්චර උත්සාහ කරත් හිතෙන්නෑ....මට හොඳ ලකුණුත් ගන්න ඕන.....අනේ කවුරුහරි කියන්නකො මොකක්ද මන් කරන්නෙ කියල........මන් ළඟදි ඉදන් පටන්ගත්තා.......ඒත් මතක හිටින්නෑනෙ

  • @StudywithMotivation07
    @StudywithMotivation07 ปีที่แล้ว +5

    😍😍😍 දෙවනි comment එක මගෙන්...අක්කි...😍😍😍.......ඇත්තටම ගොඩක් කල් ඉදන් තිබුන ප්‍රශ්නයක් මේ...මට වගේම හැමෝ‍ටම හරිම වටිනවා...අක්ක මීට කලින් page එකෙත් කියලා තිබුනා. ඒත් මෙහෙම video එකකින් කිව්ව නිසා තවත් තේරුනා 🙏🥺❤️ අක්කෙ...පොත අතට ගත්ත ගමන් සමහර වෙලාවට ඇද පේනවා 🥲🥲🥲...ඒකට විසඳුම් දුන්නට ගොඩක් ස්තූතියි මාරම වටිනව ❤️❤️❤️❤️🥺🥺🥺🥺🌎

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      හොඳට වැඩ ටික කරගමූ 😍

  • @nisansalasandamali2131
    @nisansalasandamali2131 หลายเดือนก่อน

    අක්කේ..මට උදෙට පට්ට නිදිමතයී ..මම පාන්දර 4වෙනකම් පාඩන් කරනවා..ඒත් පැය 6ය් නිදාගන්න ඔනි මම. මට නින්ද යනවා මොන කරත් පැය 10ක්.මට මොකක් කරන්නද කියලා තේරෙන්නැ😑👍

  • @Nithya954
    @Nithya954 ปีที่แล้ว +1

    අක්කේ A/L වලට ටෙක් කරන්න හිතන් ඉන්න ළමයින්ට පුළුවන්න නම්
    ඒක ගැන විඩියෝ එක කරන්නකෝ.

  • @VishwaAkarshana-mr7vx
    @VishwaAkarshana-mr7vx 10 หลายเดือนก่อน +1

    my like is 1k like ...💞😋

  • @Tharindu_03_07
    @Tharindu_03_07 หลายเดือนก่อน

    මාත් ආසයි chocolate biscuits කන්ට😅

  • @sewminiupeksha7381
    @sewminiupeksha7381 ปีที่แล้ว +4

    Akki campus eke bachtop wenn pluwnn wen pdm krna vidiha gana video ekk krnkoo.
    MN first year eke first semester eke exam lagai mge loku hinayk eka. ekt wda krnn one khomd kiyla Mt idea ekk nh. Akki e gana video ekk krnkoo

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      ස්කෝලෙ class 1st වෙන්න වැඩ කළා වගේම, සුපිරියටම වැඩ කරන්න තමයි තියෙන්නෙ ❤️

  • @pradeepm138
    @pradeepm138 ปีที่แล้ว +1

    Ane nangi mata mekata reply ekak evanna. Hina venna epa me kathavata. Padam karanava kiyana eken adahas vena hari arthaya mokakda? Pahadili reply ekak evanna me me deval karana ekai padam karanava kiyana eken adahas venne kiyala 😊

  • @dularisasanthika5042
    @dularisasanthika5042 ปีที่แล้ว +5

    Akke mama A/l karanne dawasata ekama vishayak padam karana ekada hoda vishayan thuna beda gena padam karana ekada podi aidea ekak dennko

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      බෙදාගෙන පාඩම් කරන්න 😍💪

    • @dularisasanthika5042
      @dularisasanthika5042 ปีที่แล้ว

      @@Studywithgimi thnks akki

    • @dularisasanthika5042
      @dularisasanthika5042 ปีที่แล้ว

      @@Studywithgimi e gana video ekak karanna puluwanda

  • @ksnavodya6969
    @ksnavodya6969 ปีที่แล้ว +1

    Nangi man oyta email ekak ewwa.
    Mta reply nane thama

  • @ruwaninadeesha9476
    @ruwaninadeesha9476 ปีที่แล้ว

    අක්කෙ මන් මේ පාර O/L කරන්නෙ , අනෙ මට කාලසටහනක් හදන විදිහ පොඩ්ඩක් කියලා දෙන්නකො

  • @Ranu..421
    @Ranu..421 ปีที่แล้ว +2

    Akki reply ekak onii
    Low of attraction follow karanawad

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      අපි දේවල් වලට ස්තූතිවන්ත වෙනවා නම්, අපිට හැමදාම හොඳ දේවල් ලැබෙනවා කියලා විශ්වාස කරනවා

  • @RashmikaLakshanOfficial
    @RashmikaLakshanOfficial ปีที่แล้ว +6

    අක්කේ මට notes ගොඩගැහිලා.අක්කේ දවසට කොච්චරක් පැය ගානක් අයින් කරන්න ඔනිද notes ලියන්න.notes ලියන එකයි පාඩම් කරන එකයි බැලන්ස් කර ගන්නේ කොහොමද?

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      Plan එකක් හදාගෙන වැඩ කරන්න. Notes ලියන ගමන්ම පාඩම් කරන්න හුරුවෙන්න. නැත්නම් note ලියන්නෙ නැතුව, ඒකෙන් short note එකක් වගේ හදාගන්න 😍💪

    • @RashmikaLakshanOfficial
      @RashmikaLakshanOfficial ปีที่แล้ว

      @@Studywithgimi thankyou akka ❤️🥰

  • @sanudiparindiya5501
    @sanudiparindiya5501 ปีที่แล้ว +5

    අනේ අක්කේ මට ඕනීම video එක හරි වෙලාවටම කොහොමද දාන්නේ..

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      Law of attraction වෙන්නත් පුළුවන් ❤️😍

  • @Pink-Journey
    @Pink-Journey ปีที่แล้ว +3

    අක්කි please reply...
    මට කියනවද lecture කෙනෙක් වෙන්න A/L වලට මොනාද කරන්න ඕන...

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඕනම අංශෙකින් A/L කරලා ඒ ඒ විෂයයට අදාළව lecturer කෙනෙක් වෙන්න පුළුවන් 😍💪

  • @Ranu..421
    @Ranu..421 ปีที่แล้ว +3

    Akki ahana sindu monad kiyanakooo

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඔයා කැමති සින්දුවක් අහන්න 😍💪

  • @TharushiAnuththara-hh6vc
    @TharushiAnuththara-hh6vc 2 หลายเดือนก่อน

    අනෙ අක්කේ මට clz එකේ සර් උගන්නද්දී නිදිමත එනවනේ ඒක නැති කරගන්න ක්‍රමයක් කියන්නකෝ අක්කේ්‍

  • @pasindupasindu5287
    @pasindupasindu5287 5 หลายเดือนก่อน

    අනේ 10 වසර අයට කාල සටහනක් හදලා

  • @piyumihansika7166
    @piyumihansika7166 ปีที่แล้ว +13

    අක්කී මන් මේ පාර o/l කරන්නේ තව හරියටම බැලුවොත් මාස තුනක්වත් නෑ... අක්කිට පිං සිද්ද වෙනවා මේ වගේ වීඩියෝ දාලා අපිව උනන්දු කරනවට ..... 🥰🥰

  • @17thriseup
    @17thriseup ปีที่แล้ว +5

    අක්කේ මම මේ මැයි වල o/l කරන්නෙ.මම තාම හරියට පාඩම් කරන්න පටන්ගන්තෙ නෑ.ගියපාර වාර විබහගෙට ලකුණුත් ගොඩක් අඩුයි.මහන්සි වෙලා වැඩ කරොත් මේ මාස 3න් o/lවලට A9ක් ගන්න පුලුවන්ද වෙයිද?❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම පුළුවන් නංගී. ඒ ගැන වීඩියෝ එකක් ඊළඟ සතියෙ සඳුදට share කරන්නම් 😍💪

  • @ksnavodya6969
    @ksnavodya6969 ปีที่แล้ว +3

    Nangi man oyta email ekak damma.
    Poddak blnna

  • @Chanulrandiya
    @Chanulrandiya 8 หลายเดือนก่อน +2

    8වසර දරුවන්ට පාඩම් කරන්න කාලසටහනක් හදලා දෙන්නකෝ.ගොඩක් පින්
    පිළිතුරු සපයන්න

    • @sandeepani1034
      @sandeepani1034 6 หลายเดือนก่อน

      ම්ම්ම්ම්ම්....

  • @sarathchandra5336
    @sarathchandra5336 ปีที่แล้ว +1

    Akki oyage whatsapp number eka dennakoo

  • @shalikajayawardhana2763
    @shalikajayawardhana2763 ปีที่แล้ว +2

    Thank you Nangi

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +3

    Thank you Akki ❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      you’re welcome ❤️😍💪🏻