මාස 2න් A9ක් ගන්න විදිහ - 9A's in 2 Months - Exam Secrets

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • මාස 2න් A9ක් ගන්න විදිහ - 9A's in 2 Months - Exam Secrets
    ****************************************************
    පාඩම් කිරීම විනෝදාං‍ශයක් කරගන්නේ මෙහෙමයි පොත ලබා ගනීම සදහා, මවුලි ප්‍රකාශකයන්ගෙන් ලබා ගන්න.
    071 2082931 (whatsapp)- මවුලී පප්‍රකාශකයෝ, (තිළිණ - බෙදා හැරීමේ නියෝජිත )

ความคิดเห็น • 394

  • @Tonevectorpro
    @Tonevectorpro ปีที่แล้ว +109

    ගුරුවරු හැමෝම(බහුතරයක්වත්) මැඩම් වගේ උණා නම් මේ රටේ දරුවන්ගෙ අධ්‍යාපනය ඉතා ඉහළ තැනකට ගේන්න පුලුවන්.මැඩම්ගෙ කරුණාවන්ත අව්‍යාජ නිහතමානීකමට අපි ගොඩක් ගරු කරනවා.ජයෙන් ජයම වේවා!! තෙරුවන් සරණයි ඔබතුමියට ❤️❤️🙏

  • @rashmikasandeepani
    @rashmikasandeepani ปีที่แล้ว +171

    මමත් අනිවාරෙන් A9k ගන්නවා මිස්..අනිවාර්‍යෙන්ම A9k ආවම මිස්ගෙ වීඩියෝ එකකට comment කරන්නම් ❤

  • @Tharushi65782
    @Tharushi65782 ปีที่แล้ว +121

    🙂 අනිවාර්යෙන් මන් A9 දානවා.. ගොඩක් ස්තුතියි මැඩම් 🙂❤️...බදුල්ල විශාකාවියක් විදියට අපිට ගොඩක් ආඩම්බරයි මැඩම් ගැන.. 😇 මමත් මැඩම් වගේම වෙනවා අනිවාර්යෙන් ☺️👀❤️

    • @jeewanishanthi7887
      @jeewanishanthi7887 ปีที่แล้ว +2

      Mamath A9k gannawa ....... aniwarenma madam......😊

    • @emusic03
      @emusic03 9 หลายเดือนก่อน

      Ehenm gihin pdm krhn

    • @SmilingDachshund-ey3ws
      @SmilingDachshund-ey3ws 7 หลายเดือนก่อน +2

      Moko une

    • @Rashi-kv8gn
      @Rashi-kv8gn 3 หลายเดือนก่อน

      🥲😂😂​@@emusic03

  • @vijithchandima819
    @vijithchandima819 ปีที่แล้ว +25

    මැඩම් ඔයාට දීර්ඝායුශ ලැබෙන්න ඕන මේ පිනෙන්🙏🙏🙏❤️

  • @damayanthimangala913
    @damayanthimangala913 ปีที่แล้ว +47

    ජිවිතය කියන්නෙම අබියෝගයක් 💫😇♥️

  • @ashikihsan1946
    @ashikihsan1946 ปีที่แล้ว +54

    ගොඩාක් හොඳ දේශනාවක් වාසනා මිස් O/L කරන ළමයින්ට විභාගේ සමත් වෙන්න. මම O/L කරන කාලේ මට ගුරුවරු ගොඩාක් උදව් කලා මිස්, ඒත් මගේ අවාසනාවට O/L විෂයන් 4 සමත් වුණේ. මට මිස්වගේ කෙනෙක්‌ හම්බවුනනම් මම සමත් වෙනවා. ඒත් මමම බලාපොරොත්තුවුනු උදව් කාගෙන්වත් හම්බවුනේ නැහැ මිස්. මම මිස්ගේ video ඔක්කොම like කරනවා. මිස් ගොඩාක් හොඳයි

  • @user-xy3oe9oh2l
    @user-xy3oe9oh2l ปีที่แล้ว +44

    දැන් කරන එකේ 1st class ekak awoth PHD එකක් කරන්න පුළුවන්..⁣මේ මිස් දැක්කාම කොහොමහරි PHD එකක් ගන්නම හිතෙනවා..ආදරෙයි මිස්..ජිවිතේ වෙනස් කළාට.❤️

  • @sashithsasanga
    @sashithsasanga ปีที่แล้ว +22

    මම O/L pass වෙන්නේ ටීචර් අක්කි හින්දමයි ආදරෙයි ටීචර් අක්කි 🥰🥰❤️

  • @savindikeshala9771
    @savindikeshala9771 ปีที่แล้ว +20

    මැඩම්ගෙ වීඩියෝස් බලන ඕනම කෙනෙක් පාඩම් කරන්න ඇබ්බැහි වෙනවා 🥺❤️ මැඩම්ගෙ උපදෙස් හින්දා මමනම් දැන් පාඩම් කරන්න ඇබ්බැහි වෙලා 🥺❤️ Thanks madam ..

  • @sadushishakya18
    @sadushishakya18 ปีที่แล้ว +17

    හරියටම තව මාස දෙකයි මොනා කරන්නනෙ කියලා තෙරෙන් නැතුව හිටියෙ.godak thank you madam💗 vedio ekt

  • @VidusikaRosi
    @VidusikaRosi หลายเดือนก่อน +2

    මැඩම්ගේ වීඩියෝස් බලලම මම නම් දැන් පාඩම් කරන්න ඇබ්බැහි වෙලා ඉන්නේ🥰🥰Thank you so much 🥰 madum......කොහොම හරි 9´A marks දානවා මම 🥰🥰❤️

  • @thilinidilshara6825
    @thilinidilshara6825 ปีที่แล้ว +8

    අපි Al කරලා ඉවර වෙනකල්ම තාක්ෂණය බාවිතයක් ලැබුන් නෑ..අනේ අපිටත් මෙහෙම දේවල් අහන්න .කියන්න කෙනෙක් හිටියන්ම් අද ගෙදර නිකන් ඉන් නෑ...ඉගන ගන්න පුළුවන් කම තිබිලත් ...වියදම් කරලත් ගෙදරින් මට උවමනාවක් තිබුන් නෑ..මට දැන් දරාගන්න බැරි තරම් දුකයි

  • @samankumara7102
    @samankumara7102 ปีที่แล้ว +151

    මමත් කවදමහරි මැඩම් වගෙ කෙනෙක් වෙනවමයි.....💙......මැඩම්ට Tnx ගොඩාාරියක්💖🌸

    • @sachiniindusara6740
      @sachiniindusara6740 ปีที่แล้ว +5

      මමත් ❤

    • @ramyaramyakumara2396
      @ramyaramyakumara2396 ปีที่แล้ว +5

      මම ත්

    • @mathslover5879
      @mathslover5879 ปีที่แล้ว +22

      ඔය කවුරුත් වගෙ වෙන්න එපා තමන් තමන් වෙන්න . හැම වෙලේම අලුත් දෙයක් හිතන්න මෙ ලොකෙ ඉන්න හැමොටම ඉගෙන ගන්න බැ . මට ඉගෙන ගන්න බැ කියල මට දැනෙනවනම් මම දැන ගන්න ඔනෙ මටම ආවෙණික වෙච්ච දක්ශතාවෙ හොයා ගෙන ඉස්සරහට යන්න. තමන් තමන් වෙන්න 🙂🙂

    • @deshanipriyangani5468
      @deshanipriyangani5468 ปีที่แล้ว +3

      Mth me ekam kiyni awe.me wge aya adrshayta gththata kmk n.eth e wgem wen oni n.🤗

    • @bhanubhadrawansha2625
      @bhanubhadrawansha2625 ปีที่แล้ว +4

      Mamath

  • @agasarapahan6852
    @agasarapahan6852 ปีที่แล้ว +25

    ඔයාම නොවුනට ඔයා වගෙ කෙනෙක් වෙන්න මමත් කැමති.ඔයා පොඩ්ඩක් වත් selfish නැ මිස්.thank you soo much❤️😊.

  • @vihangatechbro9775
    @vihangatechbro9775 ปีที่แล้ว +26

    අක්කෙ ඊළඟට වීඩියෝ එකක් දාන්ඩකො A/l එක්සෑම් එකට ඔයා වැඩ කරපු විදිහ ගැන 🙂❤️

  • @wickramarathnah.v.c.7950
    @wickramarathnah.v.c.7950 2 หลายเดือนก่อน +1

    Madamගෙ videos බලන ඕනම කෙනෙක්ට තමන් තුළම උනන්දුවක් ඇතිවෙනවා වගේම තමන් ගැන හොඳ confidence එකක් ඇතිවෙනවා... අනිවාර්යෙන් ම මං 9As ගන්නවා madam.... මට ඒ උනන්දුව ආවේ madamගෙ videos බලලා මාව motivate වෙච්ච නිසා...... Thank you so much madam.. ❤️💙🧡🙏🙏

  • @DillDill-xz9im
    @DillDill-xz9im 6 หลายเดือนก่อน +4

    අද 2024.6.8 තව මාස 2කින් ඒකියන්නෙ 2024.5.6 O/L විබහගෙ තියෙනව කොහොම හරි මේ මාස 2 මගෙ උපරිමෙන් වැඩ කරල 9A ගන්න මන් උපරිම උත්සාහ කරනව🌼results awama dhaannam 😉

  • @vijithagamini
    @vijithagamini 7 หลายเดือนก่อน +5

    මැඩක් A/L වලට මොනාද කරපු subject ...😊

  • @thisApp01
    @thisApp01 ปีที่แล้ว +15

    A9ක් නම් sure නෑ මොකද මාස දෙකෙන් එච්චර දෙයක් කරන්න බෑ. ඒත් පුලුවන් තරම් try කරල හොඳ result එකක් දානවමයි💗

    • @deshanrangana7235
      @deshanrangana7235 ปีที่แล้ว +1

      Ba kiyaa deyak na

    • @deshanrangana7235
      @deshanrangana7235 ปีที่แล้ว

      Masa 3 thiyenawa

    • @thisApp01
      @thisApp01 ปีที่แล้ว +3

      @@deshanrangana7235 masa 3k na.dawas 83yi thiyanne.ikmanat pdm krl ivara krnn one

    • @justt.haneul
      @justt.haneul ปีที่แล้ว

      @@thisApp01 ඉක්මනට ඉක්මනට පාඩම් කරන්න එපා එ්ක වැඩක් නෑ මමත් එක පාරක් Science පාඩම් 3ක් එක දිගට එවර කලා කිව්වට විශ්වාස කරන්නෑ මට ඔක්කෝම පැටලුනා😓එ් නිසා කරන දෙයක් හොඳ අවබෝධයෙන් කරන්න වෙලාව ගියත් කමක් නෑ ඔයා ඉක්මනට කරනව කියන්නෙ ඔයාට පැටලෙන්න තියෙන අවස්තා වැඩි😢😪👍

    • @justt.haneul
      @justt.haneul ปีที่แล้ว

      @@thisApp01 තව ඔයා ඉක්මනට ඉක්මනට කරාම ඔයාට අමතකත් වෙයි ඉක්මනට මොකද ඔයා ඔලුවට දාන්නැතුව කටපාඩම් කරන නිසා එ් නිසා ඔයා හෙමිහිට විෂය කරුණු ඔලුවට දාගන්න😊👍

  • @mathslover5879
    @mathslover5879 ปีที่แล้ว +26

    මැඩම් අපිට පුලුවන් නම් මෙහෙම ඉංග්‍රීසි ටිකකුත් උගන්නන්න කො . මගෙ ටාගට් එක pilot කෙනෙක් වෙන එක . ඒකට මට ඉංග්‍රීසි දැන ගන්න ඔනෙ ඉස්කොලෙ ලකුනු අඩුම විශයත් ඉංග්‍රීසි 🥺🥺

  • @crush4969
    @crush4969 ปีที่แล้ว +12

    ඔයා තමයී මගේ පරම දර්ශය මගේ හිත හැදුවේ ඔයා ❤️ මං පරක්කු උනා දැන් ඉඳන් හැදෙනවා.

  • @chandranisilva7640
    @chandranisilva7640 ปีที่แล้ว +6

    පාඩම් කරන විදිහ කියලා දුන්නාට බොහොම ස්තුතියි මිස්👩👩👩👩👩

  • @sandalinethmini6272
    @sandalinethmini6272 ปีที่แล้ว +44

    As i am very stressed with this o/l exam. but now i wish i could face the exam more better and free...........THANK YOU SO MUCH MADAM AND PLEASE GIVE YOUR STRENGTH FOR ALL OF US.........................GOOD LUCK MADAM......
    🥰

    • @J_BASU
      @J_BASU ปีที่แล้ว +4

      Very Stressed? If there somthing to be stress in o/l .Jesus! dear, you wil suprise in A/L "s 😅. Don"t waste your time just do your studies sis.Hope you are kind a educated one,So do rivisions keep in focus.Don't trust everything insocial media. Good Luck❣

    • @nimmiranaweera4516
      @nimmiranaweera4516 ปีที่แล้ว +3

      @@J_BASU can you tell us how did uu study for O/L in last 2 months

    • @J_BASU
      @J_BASU ปีที่แล้ว +2

      @@nimmiranaweera4516 There's no difference between last two months or if you have a year for the exam. If you keep working as the same way you started you don't have to put any extra effort in last months. So this is the way I did it.I got 9A'S If you have any doubt reply this and I'll send my admission number. At the end all I wanna say that don't waste your time on social media.

    • @nimmiranaweera4516
      @nimmiranaweera4516 9 หลายเดือนก่อน

      @@J_BASU I got 8As and B for my o/l thankuu for ur advice

  • @sheeladamayanthi3441
    @sheeladamayanthi3441 ปีที่แล้ว +10

    Thank you so much professor 💖 මේක ගොඩක් වටින video එකක්

  • @Dilacreations.
    @Dilacreations. ปีที่แล้ว +16

    අක්කි ඊළග විඩියෝ එක ඉංග්‍රීසි ගැන ගේන්න ❤️😊

  • @RanukaSrinath-zd9rt
    @RanukaSrinath-zd9rt ปีที่แล้ว +11

    මැඩම් නිසා පාඩම් කරන්න ආස හිතෙනවා😊 ගොඩක් පින් මේකරන සේවයට

  • @imeshasewwandi6798
    @imeshasewwandi6798 ปีที่แล้ว +7

    තෑන්ක්ස් මැඩම් ගොඩක් මේ වගේ වීඩියෝ වලින් අපිව දැනුවත් කරන එකට ♥️

  • @user-zv2vi9vp3b
    @user-zv2vi9vp3b 6 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි මැඩම්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤...........ඇත්තටම මේ video එක ගොඩාක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ වටිනවා.........🎉🫡🫡.
    ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.....madam.......

  • @lasmithamadushan9068
    @lasmithamadushan9068 ปีที่แล้ว +5

    Akki මම o/l කරන කෙනෙක්.
    මැයි 13
    මට තව තියෙන්නෙ මාස 2 ක් වගේ කාලයක්.
    මම තාම කිසිම විශයක් ඉවර නෑ.
    අක්කි කියලා දුන්නු tips නියමයි.
    මට science එහෙම බැහැ.
    මට ඒ ත් ඒක c එකක් ඕනි.

    • @thisApp01
      @thisApp01 ปีที่แล้ว +2

      Sciencevlt A ekak gnn try kramu ned

    • @Deleted__acc
      @Deleted__acc ปีที่แล้ว +2

      Math thwm eka sub ekakwath okkoma iwr karala ne 😣

    • @yumyy38107
      @yumyy38107 ปีที่แล้ว

      @@Deleted__acc me too 😂

    • @Deleted__acc
      @Deleted__acc ปีที่แล้ว +1

      @@yumyy38107 දැන් ඉදන් ම ඇදුම් බෑග් එක පැක් කරන් ඉන්නෙ 😂👍

    • @yumyy38107
      @yumyy38107 ปีที่แล้ว

      @@Deleted__acc එච්චරටම ශුවර් නෙත 😂

  • @sailanboy2854
    @sailanboy2854 ปีที่แล้ว +9

    මිස් පේපරයක් ගොඩ දාගන්න විදිහ ගැන විඩියෝ එකක් කරන්නකෝ

  • @priyanthajayasingha4002
    @priyanthajayasingha4002 6 หลายเดือนก่อน +3

    Thank youuuuuuuuu madam❤❤❤❤

  • @wasanthirajakaruna9774
    @wasanthirajakaruna9774 ปีที่แล้ว +5

    thanks miss.. මෙ වගෙ tips කියල දෙනවට....මිස් ට ගොඩාක් පිං අපිව motivate කරාට මිස්.❤️🥰

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 ปีที่แล้ว +2

    Those who have an A pass for English, neither speak nor write English. Srilanka is a Liars island. Social media so called English teachers teach English through sinhala. Majority of those teachers are not proficient in English as well. They only want to earn a few dollars. My belief is English should be taught in English. Your effort is impressive.

    • @darshaniperera436
      @darshaniperera436 ปีที่แล้ว +1

      It is just like you are trying to teach russian in russian language to sinhala people. 😂😂😂😂 dont be stupid. Criticizing others is not needed. Start a youtube to teach english and do it.

  • @malkabashini1880
    @malkabashini1880 ปีที่แล้ว +11

    💓ගොඩක් ස්තුතියි මැඩම් 🙏

  • @upalisamarathunga3353
    @upalisamarathunga3353 ปีที่แล้ว +6

    Thank you madam.මම ආසාවෙන් පාඩම් කරන්න පටන් ගත්තම ඒ පාඩම් කරන එක මතක හිටිනව. ඒ වගේම මේ මැඩම් කිව්ව වගේ Science වල දේවල් මොකද වෙන්නෙ කියල අවබොධෙන් තේරුම් ගත්තම අමාරුවෙන් මතක තියාගන්න ඕන නෑ..මට වැඩිම ලකුණු තියනව.

  • @user-hima2
    @user-hima2 6 หลายเดือนก่อน +2

    thank you so much madam ☺️❤️ ගොඩක් වැදගත් වීඩියෝ එකක් ☺️❤️ God bless you ❤️

  • @pawanindeewara6436
    @pawanindeewara6436 ปีที่แล้ว +2

    මැඩම් මේ කරන්නෙ අහිංසක ලමයින්ට ගොඩක් ලොකු උදව්වක්❤️❤️🙏

  • @nithishafernando9484
    @nithishafernando9484 ปีที่แล้ว +4

    Wow
    The best video I have seen
    THANK YOU SO MUCH

  • @vihanga2382
    @vihanga2382 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා මැඩම්💗 Tnxz madam
    තව මාස දෙකයි තියෙන්නෙ මොනා කරන්නත්💔🤒

  • @madgirl943
    @madgirl943 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එකට බොහොම ස්තූතියි..

  • @nethmisha8722
    @nethmisha8722 ปีที่แล้ว +4

    පාසල් අධ්‍යාපනය මග නතර කල කෙනෙක්ට (O/L නොකල) O/L නොකර කෙලින්ම A/L කරන්න පුළුවන් ද? මැඩම්..

  • @nishanthijayawardhana8263
    @nishanthijayawardhana8263 ปีที่แล้ว +2

    මම අනිවාර්යයෙන්ම මගෙ අම්මා මගෙ ගුරු දෙපළ වෙනුවෙන් කොහොම හරි A9. ගන්න වා Yes I can do it

  • @k.g.tharushahimalka2635
    @k.g.tharushahimalka2635 ปีที่แล้ว +24

    AL වලටත් ගෙන්නකො .විබහග රහස්❤

  • @khlearnyoutube
    @khlearnyoutube ปีที่แล้ว +3

    Thank You professor ඔබගේ වචනවල ශක්තිය සහා මට ඒ තුලින් විශ්වාසය වගේම technique දැනගත්තා 👍 නියමයි ❤🤝❤

  • @kamaljayasinghe656
    @kamaljayasinghe656 หลายเดือนก่อน

    මාර විදිහට වටින වීඩියෝ එකක් ❤ thank you අක්කෙ

  • @tharuliwickramasingha2986
    @tharuliwickramasingha2986 ปีที่แล้ว +6

    Thank you So much Madam...❤️ ගොඩක් වැදගත් video එකක්.

  • @heshanchamindu5717
    @heshanchamindu5717 ปีที่แล้ว +2

    මැඩම් ගණිතය ඇයි ගොඩක් අමාරු ඉංග්‍රීසි වලට වීඩියෝ එකක් කරා වගේ ගණිතය ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන් ද මැඩම් මැඩම් කොහොමද ගණන් ඉගෙන ගත්තෙ කියලා මම ලබන අවරුද්දෙ O / L ලියන්න ඉන්නෙ මැඩම් මගෙ අමාරුම විෂය ගණිතය වීඩියෝ එකක් කරන්න කො මැඩම්

  • @navinavi7082
    @navinavi7082 ปีที่แล้ว +2

    Thanks madum godaak watinw obage wachana tika☝☺👨‍🎓

  • @rasikakumari6780
    @rasikakumari6780 ปีที่แล้ว +4

    Thank You Mam❤☺

  • @shehanabeetha5151
    @shehanabeetha5151 ปีที่แล้ว +1

    මැඩම්, මම A/l pass. කැම්පස් යන්න result මදි උනා. ඩිග්‍රි එකක් කරන්න ගොඩක් ආසයි. Private university යන්න විදිහකුත් නෑ වියදම් කරන්න අමාරුයි. මං වගේ ලමයෙක්ට දෙන්න පුළුවන් උපදෙස් මොනවාද මැඩම් 😥😥

  • @akalankiisharika2533
    @akalankiisharika2533 ปีที่แล้ว +4

    Madam, we need more "Vibhaga rahas" episodes

  • @senhaskaveesha8325
    @senhaskaveesha8325 ปีที่แล้ว +2

    මැඩම් මම ඉස්කෝලේ වැඩ ටික හොදට කරනවා.බාහිර දේවල් විදියට music කරනවා.ඒත් මම ගොඩක් game එහෙම ගහනවා. මට දැනගන්න ඕනේ මෙහෙම game ගහන එක හොඳද කියලා.මැඩම් මේ සම්බන්ධ වීඩියෝ එකක් කරන්නකො.😐😌

    • @dilrukosanda1396
      @dilrukosanda1396 ปีที่แล้ว +1

      උබට හොදට ලකුනු තියේනම් හොදට වැඩ පුලුවන්නම් පැයක් විතර ගේම් එකක් ගැහුවට අවුලක් නෑ🙂

  • @piyumihansika7166
    @piyumihansika7166 ปีที่แล้ว +4

    මැඩම් ආය ඉතින් කියන්න වචන නෑ මැඩම්... මැඩම්ට පිං ....🥺❤️

  • @isharajayakodi9948
    @isharajayakodi9948 ปีที่แล้ว +6

    ගොඩාක් පින් මැඩම් ☺️💗

  • @oshadheekawya
    @oshadheekawya ปีที่แล้ว +2

    madam kiyala dena vidihata padam karanda godak asa hithenava. ape baya nathi karala . apita me vage deval kiyala denavata madamta godak thank you!

  • @chamoddewasurendra
    @chamoddewasurendra ปีที่แล้ว +2

    Madam kiyadunna ewa godak watinawa
    Madamta godak Thanks ☺️

  • @chamodirathnathunga5416
    @chamodirathnathunga5416 ปีที่แล้ว +3

    Lectures තේරුම් ගන්න පුලුවන් වෙයිද කියලා හිතෙන එක ,degree එක complete කර ගන්න පුලුවන් වෙයිද හිතෙන එකට මොකද කරන්නේ

  • @nehamashi-ft5xf
    @nehamashi-ft5xf ปีที่แล้ว +3

    madam apita aashirwadayak🥰🥰🥰

  • @ayo_neth
    @ayo_neth ปีที่แล้ว +2

    Thankuu somuchh madam❤️🙏

  • @mrandworld7440
    @mrandworld7440 ปีที่แล้ว +5

    මේවගේ වෙලාවක මෙහෙම වීඩියෝ දාන එක ලොකු දෙයක් මැඩම්

  • @ashenadeesha2106
    @ashenadeesha2106 11 หลายเดือนก่อน +5

    1.25x දාලා බැලුවේ 😅

  • @didulahasith6629
    @didulahasith6629 ปีที่แล้ว +9

    Thank you so much for this help Madam 💚💚💚

  • @kavinitheekshana5733
    @kavinitheekshana5733 ปีที่แล้ว +3

    මිස් A/l කරන අපිටත් පාඩම් කරන ක්‍රම ටිකක් දාන්න කෝ plz 🙏

  • @wasanthasaman3783
    @wasanthasaman3783 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍 බැලුවා මැඩම් විඩියෝ එක ගොඩක් සතුටුයි

  • @dewminisehara2249
    @dewminisehara2249 ปีที่แล้ว +4

    🙂මමත් අනිවාරයෙන්ම A9 ගන්නවා මිස් ❤️❤️🙂

  • @Liza-uj5qr
    @Liza-uj5qr ปีที่แล้ว +8

    I was impatiently waiting , Thank you madam ♥️

  • @DenisGloba
    @DenisGloba ปีที่แล้ว +2

    Thanks

  • @grandprime8328
    @grandprime8328 ปีที่แล้ว +2

    Tx medam

  • @ravinduisuranga
    @ravinduisuranga ปีที่แล้ว +10

    You are the best madam. please tell us madam. As a university student , how did you prepare the university lecture notes and how did you work for a semester exam in university. 🙏🙏🙏

  • @kprismonarawila4963
    @kprismonarawila4963 ปีที่แล้ว +2

    Madam thank you for the tips I will try my best

  • @upekshasamadini8327
    @upekshasamadini8327 ปีที่แล้ว +3

    අනිවාරෙන්ම A9 ගන්නවා❤

  • @jayanthabandara4801
    @jayanthabandara4801 ปีที่แล้ว +1

    Mage nama sneha man inne Dambulle yanne D.S.S.C.C math aniwaryen A9k danawamai ❤️ man aniwaryen ee de karanawa ... mata puluwan 😌.......thank you mis ❤️❤️

  • @AKARSHAJAYAWIKRAMA
    @AKARSHAJAYAWIKRAMA ปีที่แล้ว

    As i am very stressed with this o/l exam.thanks miss..thank you mis තෑන්ක්ස් මැඩම් ගොඩක් මේ වගේ වීඩියෝ වලින් අපිව දැනුවත් කරන එකටGOOD LUCK MADAM A9ක් result එකක් දානවමයි💗

  • @sithuminihewage7929
    @sithuminihewage7929 ปีที่แล้ว +1

    madm hodata kiyala denawa thanks...... hodata therenawa....😊

  • @nisansalasandamali3976
    @nisansalasandamali3976 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති මැඩම් මාර වටිනවා මැඩම්

  • @menulanethmina3019
    @menulanethmina3019 ปีที่แล้ว +2

    Thanks 😊

  • @ShenaliImalshi
    @ShenaliImalshi ปีที่แล้ว +12

    Thank u Madam...I am motivated to study now,Your advises are really valuable🥰

  • @supunnirmal3297
    @supunnirmal3297 ปีที่แล้ว +4

    Miss onna mama thamaii issella baluwe

  • @johnsongeetha6740
    @johnsongeetha6740 ปีที่แล้ว +2

    Tnx👍👍👍🤛

  • @sarojihewathilaka1085
    @sarojihewathilaka1085 ปีที่แล้ว +2

    අනේ ගොඩාක් පිං මැඩම්...

  • @anuththaraperera4059
    @anuththaraperera4059 ปีที่แล้ว +3

    Thankyou Professor..

  • @thilakarathna-pb6mn
    @thilakarathna-pb6mn 8 หลายเดือนก่อน

    Thanku so much ❤❤❤❤ professor
    ගොඩක් වටිනා උපදෙස් ලබා දෙනවට ❤❤❤❤❤❤❤

  • @harshiperera4304
    @harshiperera4304 ปีที่แล้ว +1

    Thank you miss yesu pihitayi

  • @indunilkumari1965
    @indunilkumari1965 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතිය ❤️❤️

  • @nipuninimeshika7626
    @nipuninimeshika7626 ปีที่แล้ว +4

    Thank you mis ,🙏☺️♥️

  • @oshandashaluka
    @oshandashaluka ปีที่แล้ว +3

    madam mama igena ganne s.thomes collage eke mama 1year ekak faild una dan grade 10 wala anthima ware mn grade 9 walin grade10 walata maru una e nisaa mata grade 10 ekama mis wela nisaa O|L karaganna baria weyi kiyala hithenne mata dan karanna thiyenne oya kiyapu widihata wade karala balanna . me secrets walata thanks mn goda yanna thawa monawada karanna oni miss😟😵‍💫
    😟

  • @Jinadhi_Avishka.
    @Jinadhi_Avishka. ปีที่แล้ว +2

    thank you so much madam..😍💐💐godak watinawa..💙💙

  • @PriyanthaKumara-us1xl
    @PriyanthaKumara-us1xl 14 วันที่ผ่านมา

    මම කොහොම හරි A9 ක් ගන්නවා ❤️😊 Thank you madam ❤️🥰

  • @zoomdisanayaka
    @zoomdisanayaka 5 หลายเดือนก่อน +1

    Thank you so much Madam...🙏🙏🙏

  • @shekshihab2371
    @shekshihab2371 ปีที่แล้ว +4

    I actually appreciate you mam cuz creating such an valuable video kind of these on the other hand,by watching this video on my mind again created a hope on my self.i have no idea how to thank you mam I became speechless!carry on...
    God bless you mam!👐❤

  • @mangalaherath4722
    @mangalaherath4722 ปีที่แล้ว +1

    🙏

  • @ssachinigamage380
    @ssachinigamage380 ปีที่แล้ว +1

    බොහොම පිං miss 🙏

  • @anurajani9675
    @anurajani9675 ปีที่แล้ว +3

    Thank you me video ekata mis ♥️♥️

  • @bpqweens3894
    @bpqweens3894 ปีที่แล้ว +1

    Madamge video balala mata thibuna prashneta uththarayak labuna.madamta godakk pin 🙏

  • @dammikarupasingha1947
    @dammikarupasingha1947 ปีที่แล้ว +2

    Ane madam wage gutuwarayek mage pasale lamaintath hambunanm mt wage hadenna thibba... math madamgen hadune

  • @irangasandaruwan5464
    @irangasandaruwan5464 หลายเดือนก่อน

    Thanks akke ❤❤❤ akkage video hama ekekma mata vatinawa

  • @phoebe847
    @phoebe847 ปีที่แล้ว +3

    Thank you so much mam.😊

  • @funnyfunny010
    @funnyfunny010 ปีที่แล้ว +2

    Madam Professor post eka gaththe madamta wayasa keeyedida..? Mona field eka ganada...?
    🤔

  • @bpeduruarachchi8832
    @bpeduruarachchi8832 ปีที่แล้ว +3

    Thank you so much

  • @darazpk2010
    @darazpk2010 ปีที่แล้ว +2

    මිස්
    "පාඩම් කිරීම විනෝදාංශයක් කරගන්නේ මෙහෙමයි"
    පොත කීයක් විතර වෙයිද