ความคิดเห็น •

  • @AsiriRodrigoAccounting
    @AsiriRodrigoAccounting ปีที่แล้ว +209

    📌A/L Accounting සිලබස් එකම විඩියෝ පාඩම් වලින් බලන්න පිවිසෙන්න asirieducation.lk/ වෙබ් අඩවිය​ට

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 10 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් , සර්ගෙ clz එකට join වෙනවා 🙏

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 10 หลายเดือนก่อน +2

      Super motivation , Sir 🥺❤

    • @Wimukthi-pd7lg
      @Wimukthi-pd7lg 10 หลายเดือนก่อน +2

      අනේ සර් මම අසරන වෙලා ඉන්නෙ කවුරුත්ගනන් ගන්නෙ නෑ කොන් කරල
      දාලා ඉන්නෙ😢😢😢

    • @sahanhansana4245
      @sahanhansana4245 5 หลายเดือนก่อน

      සර් thanx අද ඉදන්ම මම පාඩම් කරනවා සර් බොහෝම ස්තූතියි සර්
      මට වචන නැහැ thanx 🎉🎉

  • @user-ve4wv3ys1f
    @user-ve4wv3ys1f 2 หลายเดือนก่อน +95

    Exam එකට මාස තුන හතරකට කලින් මේ වීඩියෝ එක බැලුවෙ...අද මන් ජපුර කැම්පස් එකෙ... ඒ සතුටනම් කියාගන්න බෑ... ❤❤🥺👊

    • @niroshanidamayanti4489
      @niroshanidamayanti4489 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @RohanaUdayakumara-hw2po
      @RohanaUdayakumara-hw2po 28 วันที่ผ่านมา +2

      මමත් try කරන්නේ එකට යන්න

    • @user-ve4wv3ys1f
      @user-ve4wv3ys1f 27 วันที่ผ่านมา

      @@RohanaUdayakumara-hw2po පුලුවන් පුලුවන් ❤️❤️

    • @KoraleGedara-wj3vv
      @KoraleGedara-wj3vv 12 ชั่วโมงที่ผ่านมา +1

      මන් කැලණිය 😢❤😊

    • @RohanaUdayakumara-hw2po
      @RohanaUdayakumara-hw2po 12 ชั่วโมงที่ผ่านมา

      Ay aulda

  • @Danilo21444
    @Danilo21444 10 หลายเดือนก่อน +739

    😢හරියටම හරි සර් 😊කොහොමහරි අද ඉදන් පාඩම් කරලා පාස් වෙන්නොනෙ 🎉 ☺️ අද ඉදන් පාඩම් කරන අය හැමොට්ම හොද ප්‍රතිඵලයක් ලැබේවා❤

    • @Sanjali123
      @Sanjali123 10 หลายเดือนก่อน +5

      ලැබේවා ලැබේවා ලැබේවා

    • @user-ol2pe2zb2z
      @user-ol2pe2zb2z 10 หลายเดือนก่อน +9

      දරුවන්ට මෙවැනි දේ කියාදෙන ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි❤

    • @inokadamayanthi6838
      @inokadamayanthi6838 10 หลายเดือนก่อน +2

    • @samadarageethani5308
      @samadarageethani5308 9 หลายเดือนก่อน +2

      ❤️❤️

    • @pasindumadushan1127
      @pasindumadushan1127 5 หลายเดือนก่อน +2

      masa 5 k giya oya hodata padam karala exam hodata karada yalu

  • @seminikawshalyajayasingha6934
    @seminikawshalyajayasingha6934 8 หลายเดือนก่อน +112

    අනිවාර්යයෙන්ම ගොඩ යනවාමයි 🙏❤️🥺මන් වගෙම මේ පාර A/l ලියන අයටත් හොදට ලියන්න ලැබෙවා🥺🙏❤️

  • @1st-hm4er
    @1st-hm4er ปีที่แล้ว +1189

    අනේ මම ගොඩ යනවමයි අැයි මට බැරි මන් කොච්චර හොඳට වැඩ කරන්න පුලුවන් ලමයෙක්ද අන්තිම කඩයීම අතාරින්න බෑ😢❤❤❤❤❤

    • @_Ginger_Tea_
      @_Ginger_Tea_ 10 หลายเดือนก่อน +30

      Mta samanyen thaniyama padam krna eka amarui. Eka nisa yaluwek ekka thama padam kre.
      Oyatath thaniyama padam krnna amaru nam mage videos ekka padam krnna mn aaradana krnawa😊.
      Videos wala mn paya 2-3k breaks ekka padam krnwa. Madin break tips study tips kiyalath denawa❤

    • @jayanthidelwita8059
      @jayanthidelwita8059 10 หลายเดือนก่อน +4

      😢

    • @RashmiSewwandi-ps4lf
      @RashmiSewwandi-ps4lf 10 หลายเดือนก่อน +1

      @@_Ginger_Tea_ denne na ne

    • @_Ginger_Tea_
      @_Ginger_Tea_ 10 หลายเดือนก่อน +2

      @@RashmiSewwandi-ps4lf Break eka welawe break eke krnna puluwan dewal screen eke display krla thiyenwa 😊

    • @lasikagamage8792
      @lasikagamage8792 10 หลายเดือนก่อน +11

      මමත් අද ඉදන් ධනාත්මක හිතනවා. ඔබගේ ඔය සිතුවිලි වලට මම ගරු කරනවා

  • @Tharushidilmini.......
    @Tharushidilmini....... 8 หลายเดือนก่อน +71

    මම අද ඉදන් පාඩම් කරලා ගොඩ යනවා මට බැරි නැ මට පුළුවන් 😇💗

  • @anilkarunarathna5952
    @anilkarunarathna5952 9 หลายเดือนก่อน +61

    හීනයක් නොතිබිච්ච මට වරමක් දීල ගොඩ යන්න පාර හැදුවට පින් 🥺🙏♥️

  • @study_bug.
    @study_bug. 10 หลายเดือนก่อน +502

    ඇත්තටම ඇග හිරි වැ⁣ටුනෙ මට විතරද?මෙච්චර කාලෙකට අහපු හොදම motivation එක ❤😢

  • @ashminiminali
    @ashminiminali 8 หลายเดือนก่อน +73

    " වැරැද්දක් වෙනස් කරන්න ලැබුන වරයක්" ❤✨️

    • @viduminiDilsara-cr7fr
      @viduminiDilsara-cr7fr 7 หลายเดือนก่อน +3

      මටත් හිතුනෙම මේක ❤️

  • @Nethu.navodi-nb8nm
    @Nethu.navodi-nb8nm 20 วันที่ผ่านมา +3

    ඒකනම් සුපිරියටම හිතට වැදුනා😢

  • @Oshiii7958
    @Oshiii7958 10 หลายเดือนก่อน +307

    මේ කතාව ජිවිතේ වෙනස් කරන කතාවක් වෙයි🙂❤🎉
    අනිවාර්යයෙන් A 3k ගන්නවමයි
    හිතට මාර ගැම්මක් ආවා සර්ගේ කතාව අහලා ❤️
    Thank you sir 🙏

    • @_Ginger_Tea_
      @_Ginger_Tea_ 10 หลายเดือนก่อน +3

      Mta samanyen thaniyama padam krna eka amarui. Eka nisa yaluwek ekka thama padam kre.
      Oyatath thaniyama padam krnna amaru nam mage videos ekka padam krnna mn aaradana krnawa😊.
      Videos wala mn paya 2-3k breaks ekka padam krnwa. Madin break tips study tips kiyalath denawa❤

    • @Oshiii7958
      @Oshiii7958 10 หลายเดือนก่อน

      @@_Ginger_Tea_ harii❤️

    • @nethunethu8273
      @nethunethu8273 8 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @Yoga_for_the-Armless_life
    @Yoga_for_the-Armless_life 10 หลายเดือนก่อน +550

    18 ආපු රිසාල්ට් එක බලද්දි W3 ක් දකිද්දි හිතට දැනිච්ච දේ වචන වලට හරවන්නත් බැරි තරම්.....ඒ නිසාමද කොහේදෝ 2020 දාපු රිසාට් එකෙන් කැම්පස් ගිහින්ම සතුට ලබන්නේ අදටත් ... 💪❤️

  • @user-bw7ld3pm5e
    @user-bw7ld3pm5e 10 หลายเดือนก่อน +45

    ඇත්තටම ඇග හිරි වැටෙනවා ඇස්වලට කදුලුත් ආවා සර්.. 🥺❤️ අද ඉදන්වත් හොදට පාඩම් කරන්න ඕනි කියලා හිතුනා සර්ට ගොඩක් පින්.. 🙏🙏🙏❤

  • @ashinethmini24
    @ashinethmini24 10 หลายเดือนก่อน +154

    පාන්දර 4.00 ඉදන් පාඩම් කරන ගමන් උන්නේ දැන් වෙලාව 6.13am පොඩි කම්මැලි කමක් ආවා ඒ නිසා motivation එකක් ගන්න video එකක් බලන්න ආවම මේක හම්බුනේ දැන්නම් කම්මැලිකම කොහෙන් ගියාද මන්දා ❤🙏🏻✨️

    • @sanupamasandipani478
      @sanupamasandipani478 10 หลายเดือนก่อน +1

      Boruwak kiyaddi thawa thathwika wenna😂😂

    • @angelgamming221
      @angelgamming221 9 หลายเดือนก่อน +2

      Anit minissu halluwat lak karana epa . Oya wada krane natuwat anit lamai wada karanaw . Nikm gon talk dena epa. 😂

  • @prasadudayanga8258
    @prasadudayanga8258 10 หลายเดือนก่อน +18

    සර් මන් මෙක ශක්තියක්.කර ගන්නව ජීවිතේට මෙපාර resalt එද්දි අත් උනා දැන් මෙ දැන් මන් මහන්සි වෙනව සර් ❤️🥺🙏

  • @kavindidananjana4095
    @kavindidananjana4095 10 หลายเดือนก่อน +73

    ඇත්තටම මේ කතාව නිසා මගේ ජීවිතේත් වෙනස් වෙයි.......✊👊

  • @TharunHashan-sn8dx
    @TharunHashan-sn8dx 10 หลายเดือนก่อน +23

    සර් දෙවියෙක් වගේ මගෙ හිත වෙනස් කරා සර් මරු .මන් online game gagaha hitiye දැන් මන් පඩම්කරනවා පන්දර 1විතරවෙනක්න් thanks sir

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 10 หลายเดือนก่อน +36

    මන් bio කරන්නේ ..මේ 3rd shy එක .දැනට ඉන්නේ CCC මට්ටමක.මේ කාලේ පුලුවන් තරම් try කරනවා මේ පාර AAB ක result එකක් ගන්න .Thank you sir...Best motivation 🙏🙏🙏

  • @thakshilahansamali3916
    @thakshilahansamali3916 10 หลายเดือนก่อน +62

    ඒ කතාව ඇත්ත සර්. අපිව ගොඩක් අතීතෙට අරන් ගියා🤕ඇහැට කදුලුත් ආවා .අතීතය කවදාවත් වෙනස් කරන්න බෑ කියපු එක ඇත්ත සර්.මාන් හැමෝටම පෙන්නනවා මට කරන්න බැරි දෙයක් නෑඅකියලා🥺❤️සර්ට ගොඩක් පින් සර් පේ වගේ වීඩියෝ ගෙනල්ල අපිව දිරිමත් කරනවට❤️

  • @nisithamaduwantha2291
    @nisithamaduwantha2291 28 วันที่ผ่านมา +2

    මෙච්චර කාලෙකට ආහපු සුපිරිම කතාව මාර විදිහට දැනුන කතාවක් ❤️🙏

  • @denethiwasundara2370
    @denethiwasundara2370 10 หลายเดือนก่อน +212

    මගේම පහුගිය exam වලින් මං ම තේරුම් ගත්ත දෙයක් තමයි. 0 ඉදන් උනත් A එකක් ගන්න එක අමාරු දෙයක් නෙවෙයි කියලා. ඒකට ඕන උත්සාහය විතරයි.( හැබැයි මට නම් ඊට අමතරව ලොකු හයියක් උනේ මගේ අක්කා ❤. )

    • @usersenupf
      @usersenupf 6 หลายเดือนก่อน

      Adarei 😮😮

    • @sanjanaDayananda-bf4ul
      @sanjanaDayananda-bf4ul หลายเดือนก่อน

      Ane mta uttarayk denna 🙏mn 2024 a/l mn scl giye masa thunai gedara prshnat ekka mn hituwa aye al karanw kiyala et dn mula idn okkoma karanna ona mta account eka gana bayai🙏😭ane koada mn eka karanne kiyanna

    • @denethiwasundara2370
      @denethiwasundara2370 หลายเดือนก่อน

      @@sanjanaDayananda-bf4ul paper eke prshn ena vidiyak thiyenw neh padam walt adalaw. Acc 2 nd eke ehema aniwaren en prshn tikak thiyenw neh e padam walat adalaw yt videos blnn ekm vidiye ganan tikak hdnn ita passe answer check krla wardi mond blnn. Samahara ganan wlt on wen suthr mathk thiyagnn ethkot samahara podi mcq ehem hdnn puluwan. Past papers krnn kipa sarayak m.

  • @AluthGedara-yt8fz
    @AluthGedara-yt8fz 9 หลายเดือนก่อน +11

    මම දවසක හොද තැනකට එනවමයි❤ මොකද මට මාව විෂ්වාසයා❤😊

  • @tkleader6716
    @tkleader6716 9 หลายเดือนก่อน +10

    ඒ වරම දුන්න කෙනා ඔබයි❤ 10:17 🙏🙏🙏

  • @yasarayasara130
    @yasarayasara130 5 หลายเดือนก่อน +4

    අනිවාරෙන් ගොඩ එනවමයි සර් ඇත්තටම හිතට ශක්තියක් ආවා.❤

  • @mithmitharusha9597
    @mithmitharusha9597 10 หลายเดือนก่อน +16

    ඇත්තටම ඇග හිරිවැටිලා ගියා සර් 🥺❤️

  • @HansiChain
    @HansiChain 10 หลายเดือนก่อน +30

    හිතට වැදුන සර් ඒ වචන ටික පැරදුනොත් හිනා වෙන්න අය ගොඩයි👈 ඒත් දින්න දාට කවෘත් අහන්නෙ නැ 👈දින්නයි ඕනි අනාගතේ හදාගන්න ❤ තියෙන අවසාන දින ..100 ...👈❤සර් මේ මහන්සි වෙනවාමයි .... ❤👍

  • @ashinisandeepani4377
    @ashinisandeepani4377 7 หลายเดือนก่อน +39

    1st shy එකේ මාස ගානකට කලින් ඒ දුක දැනුනා හොඳටම. තාමත් ඉන්නේ B 3ක මට්ටමක මේ මාසෙන් කොහොම හරි ගේමක් ගහල A 3ක් දනවමයි❤🙃

    • @Rashini06
      @Rashini06 5 หลายเดือนก่อน

      All the best✨ අනිවාරෙන්ම කරන්න පුලුවන්

  • @user-zr7dz2gd1t
    @user-zr7dz2gd1t 4 หลายเดือนก่อน +11

    ඒකනම් මාරම විදිහට හිතට වැදුනා සර්❤සර්ට ගොඩක් පිං❤

  • @shanuka5019
    @shanuka5019 10 หลายเดือนก่อน +16

    නිකමට වගේ බැලුවේ. 2023/08/19 පොඩි exam එකකට රෙඩි වෙන ගමන් ඉන්නේ . මම දෙයක් ගත්තා සර්✌️✌️❤

  • @sdkahawaththa5922
    @sdkahawaththa5922 ปีที่แล้ว +68

    ඔයා තමා ඒ කතාවෙ දෙවියා සර්....!❤🥺💪🏆

  • @nalinpriyadarshana6496
    @nalinpriyadarshana6496 10 หลายเดือนก่อน +92

    සර් ඔයා නියමයි. කතාව අවසානය වෙනකල් ගෙනාපු ලස්සන. මට කමෙන්ට් එකක් ලියන්නේ නැතුව ඉන්නම බැරි වුණා. මට මේ කතාව ඇහෙද්දීත් ඇඩෙනවා.😭😭
    මම 2024 A/L batch එකේ. මට තව වෙලාව තියෙනවා. අද මට මේ කතාව ඇහුනේ ජීවිතේ වෙනස් කර ගන්න එලාම් එකක් විදිහට.🎖️ සර්ට ගොඩක් පින්. අනාගතය සාර්ථකත්වයේ දොරටුව තෙක් යෑමට ශක්තිය ලැබේවා.🏆 ඔව් එහෙම දෙයක් වෙන්න මන් ඉඩතියන්නේ නැහැ. මහන්සි හැම වෙලාවකම මේ විඩියෝ එක අහලා ශක්තිමත් වෙනවා. සර්ට ගොඩක් ස්තූතියි.❤🙏

    • @user-by7ft4tu2t
      @user-by7ft4tu2t 8 หลายเดือนก่อน +1

      Math 2024 o l bacht

  • @Nadeekawijethilaka-nh3oo
    @Nadeekawijethilaka-nh3oo 10 หลายเดือนก่อน +36

    හිතට වැදුන සර් ඒ වචන ටික පැරදුනොත් හිනා වෙන්න අය ගොඩයි👈 ඒත් දින්න දාට කවෘත් අහන්නෙ නැ 👈දින්නයි ඕනි අනාගතේ හදාගන්න ❤️ තියෙන අවසාන දින ..100 ...👈❤️සර් මේ මහන්සි වෙනවාමයි .... ❤️👍

  • @adishtheran5144
    @adishtheran5144 ปีที่แล้ว +200

    ❤️❤️ AAA ❤️❤️ තව මාස 05 යි.....💕💕💕💕💕💕 2023 A/L
    Sirta ගොඩක් පිං අපිව මේ විදියට නිතර නිතර motivate කරනවාට..... ❤️❤️❤️

    • @1st-hm4er
      @1st-hm4er ปีที่แล้ว +3

      Akke mulu A/l m epa vela tiyenne 2024 al please mn hadan hadan gana varadinva padam kran technique use krala kram mathk hitinne davasai😢

    • @dulminiwickramarachchi909
      @dulminiwickramarachchi909 ปีที่แล้ว +1

      ​@@1st-hm4erdream eka powerful krgnn wd krgen ynn bri wei kiyl hithn ntuw puluwn wen dwsk enw exm ekt klin aniwa oyt puluwn

    • @Isalmankan6
      @Isalmankan6 3 หลายเดือนก่อน

      Kohomda exam eka hodt kr gttd?

  • @xianbo8669
    @xianbo8669 10 หลายเดือนก่อน +14

    ඕලෙවල් කරන්න ඉන්නෙ මෙ සැරෙ..ඒත් මාරම දැනුන සර් 🥺❤️තැන්ක්ස් හුගාරියක්

  • @manjulameedeniya441
    @manjulameedeniya441 10 หลายเดือนก่อน +92

    Excellent sir,මේක ඉගෙනගන්න ළමයින්ට විතරක් නෙවෙයි රස්සාවල් කරන අයටත්,හරියට වැඩකරන්නෙ නැතුව අනාගතේ කාලකන්නි කරගන්න අයටත් හරිම වැදගත් කතාවක්..ගොඩාක් ස්තුතියි සර්..මේක මම මගේ ඉදිරි mortivation programs වලටත් යොදාගන්නවා...ඔබට ජයම වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @imalankathilaka2607
    @imalankathilaka2607 10 หลายเดือนก่อน +99

    අම්මෝ ඒ හැගීම ජීවීතේට එකපාරයී විදින්න පුලුවන්... මම දැන් කොලබ කැම්පස් එකේ.. මම 1st shy එකෙන්ම ආවා.. ඒ හැගීම විස්තර කරන්න වචන නෑ. අපේ තාත්තා මාව වඩා ගත්තා.. අපේ ගෙදර අයවත් හිතුවේ නෑ මම කැම්පස් යයී කියලා.. මොකද මම 1st shy ගණිතය පේල් උනා... මම එතනින් තමයී නැගිට්ටේ.. මම ක්ලාස් ගියේ තනියම.. මමාර කට්ටක් කෑවා.. උබලටත් පුලුවන්.... ජය😊

  • @user-xx3dq2cq8n
    @user-xx3dq2cq8n 5 หลายเดือนก่อน +5

    මම ජීවිතයට අහපු හොදම motivation video එක මට මාරම ගැම්මක් ආවේ❤

  • @swethaperera2167
    @swethaperera2167 10 หลายเดือนก่อน +37

    ඕ ලෙවල් උඩින්ම පාස් උන මට පෙරේදා ආවෙ C 2ක් එක්ක S 1ක රිසාල්ට් එකක්..ඔක්කොටම ගොඩක් හොද රිසාල්ට් තිබ්බත් මට නැති උනා..තව පොඩි කාලයක් තියෙනවා ..මම කොහොමහරි මේ පාර A 2ක් එක්ක තියන රිසාල්ට් එකක් ගන්න වැඩ කරනවාමයි 😇❤✊

  • @user-zi5vi9wl3q
    @user-zi5vi9wl3q 8 หลายเดือนก่อน +25

    සර්ගෙ කතාව හරියටම හරි.❤උත්සාහය කැපවීම තියේනම් කරන්න බැරි දෙයක් නෑ.මම 2023 Al.මම Al වලට එද්දිවත් මගේ ජීවිතේ අරමුණක් තිබ්බෙ නැති කෙනෙක්.හැබැයි මට තියෙනවා උදේ හවස මාව ජීවත් කරවන හීනයක්.කෙල්ලෙක් උනාට මගේ ජීවිතේ මම ආසම හීනයක් යකඩ හීන.අදටත් මගේ ජීවිතේ මම හැමදේම කරන්නෙ ඒ වෙනුවෙන්.මුලදි මට ඉගෙන ගන්න උවමනාවක් තිබ්බෙනෑ.හැබැයි මම පස්සෙ තේරුම් ගත්තා මගේ ටාගට් වලට යන්නනම් කොහොමහරි ඉගෙනගන්න ඕනිමයි කියලා.කෙල්ල්‍ර්ක් උනත් කොල්ලෙක් උනත් තමන් ආස හීනයක් follow කරන්න.කවදාවත් වරදින්නෙ නෑ.2023 Al සෙට් එකට ජය❤😊

    • @HiruniBandara-es4kk
      @HiruniBandara-es4kk 4 หลายเดือนก่อน

      මගෙත් පොඩි කාලේ ඉදල ම හීනේ ඒක කෙල්ලෙක් කියලා නැ තියෙන්නෙ යකඩ හීනයක් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න මේ ලැබුණු motivation එක ගොඩක් බලපායි කියලා මම විශ්වාස කරනවා 🥺❤️

  • @imashimadhushika5006
    @imashimadhushika5006 10 หลายเดือนก่อน +40

    මේ වෙලාවෙ මම ඉන්නෙ ලොකු ප්‍රශ්න ගොඩක.... ඒත් මේ වීඩියෝ එක් මාව වෙනස් කරා... මානසිකව වැටිලා ඉන්නෙ හුගක් . ඒ වැටීමත් එක්ක පාඩම් කරගන්න බැරුව වැටුන වාර එමටයි... සර්ට ගොඩක් පින් සර් මගේ හිතට මාව ශක්තිමත් උනා.. පාඩම් කරන්න මානසික මට්ටමක්.දුන්නා.. ♥️🙂😊

  • @b.a.cdeshaa..7226
    @b.a.cdeshaa..7226 10 หลายเดือนก่อน +9

    ඇත්තටම කාලය කියන්නෙ කොච්චර වැදගත්ද කියල හොදටම තේරුනා..

  • @dewminiuthkarsha1515
    @dewminiuthkarsha1515 10 หลายเดือนก่อน +14

    ඔය අත්දැකීම මං වින්දා සර් 🥺.හිතුවෙවත් නැති රිසල්ට් එකක් ආවෙ.අම්මයි තාත්තායි ගෙදර අනිත් අයයි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඉදියෙ නෑ මං එක්ක🥺.එකට ඉදපු හැම යාලුවම කැම්පස් සිලෙක්ට් උනා🥺. ගොඩක් අසරන උනා.එදාම කදුලු පිහදගන වැඩ කරන්න පටන් ගත්තා.ස්තූතියි සර් ඔය වචන ටිකට🥺.කොහොමහරි සකන්ඩ්ශයි හොදම හොද රිසල්ට් එකක් එක්ක කැම්පස් යනවමයි මම....🥺♥

  • @Sithu_23
    @Sithu_23 10 หลายเดือนก่อน +12

    හිතට වැදුන මාරම motivation එකක්❤

  • @Radinsa_Gunarathne
    @Radinsa_Gunarathne 9 หลายเดือนก่อน +11

    ආදරෙයි සර්.❤️
    සුපිරිම motivation එකක්.මගෙ වගේම අම්මගෙයි අප්පච්චිගෙයි බලාපොරොත්තුවලටත් සාදාරණයක් කරන්න අද ඉදන් උපරිම මහන්සි වෙනව.🥺❤️

  • @malinshadewindi6385
    @malinshadewindi6385 9 หลายเดือนก่อน +12

    ඔව් sir. අනාගතේ වෙන්න තියෙන දේ අපිට දැන් වලක්වන්න පුළුවන්.. ☺️💯අද ඉදන්ම මහන්සි වෙන්න ඕනි.... ( I can 👍)Thank you very much sir

  • @chathurikaerandathee8150
    @chathurikaerandathee8150 9 หลายเดือนก่อน +8

    ජීවිතේ වෙනස් උන කතාවක්.......❤❤

  • @sumithragunarathna9275
    @sumithragunarathna9275 8 หลายเดือนก่อน +10

    මුලු ඇගම රත් වුනා🔥 sir ට ගොඩක් පින් මේක මතක් කරලා දුන්නට❤❤❤ මාරම motivation එකක් ගොඩක්ම හිතට දැනුනා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavingakavinga-jf7ec
    @kavingakavinga-jf7ec 10 หลายเดือนก่อน +5

    සර් නිසා අනිවාරෙන්ම ගොඩ යනවා....✊ඒදට මන් සර්ටත් අනිවාරෙන්ම කියනවා🤍

  • @user-no4bt9st3i
    @user-no4bt9st3i 11 หลายเดือนก่อน +50

    සර්.... ඇත්තක් කියන්නේ.. අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ... සර් අපිව අතීතෙට ගෙනාවා... දැන් අපිට පුලුවන් වෙන්න ගියපු දේ නවත්වන්න .
    සර්ට ගොඩක් පින් ❤🙂😊

  • @sanu9440
    @sanu9440 10 หลายเดือนก่อน +23

    වැඩ කරන්න ඔනේ කියල හිතුනත් ටිකක් වෙලා යද්දි එපා වෙනවා සර්... ඒහ් තරමටම මහන්සි වැඩ කරලා😓... එත් මං දන්නවා මට මහන්සි මගෙ උපරිමෙ 100% දීලා නෙමෙයි කියලා... ඒ නිසා game එක අතාරින්නෙ නැ... සර් කිව්ව හරී... පසු තැවෙන්න බැ... කොහොම හරි තව කරන්න ඔනේ සර්... Thankyou motivation එකට❤️...

  • @Raniyajay
    @Raniyajay 8 หลายเดือนก่อน +6

    යකෝ මෙව්වනෙ නියම මෝටිවේශන් පට්ට සර්🎉❤❤❤❤

  • @hansani891
    @hansani891 6 หลายเดือนก่อน +10

    මට දැනුන හොදම motivation එක.2023 AL exam එකට තව ටික දවසයි 😢😢 සර්ගෙ මේ කතාව මට තව ටික කාලෙකට කලින් අහන්න තිබුනනම් 🥺🥺 පොඩි කාලයක් වුනත් තියෙන්නෙ මං මට පුලුවන් උපරිමෙන් ඒක කරනවා.thank you sir මේ වචන ටිකට ❤❤

  • @sumithalahakoon5618
    @sumithalahakoon5618 8 หลายเดือนก่อน +5

    අනේ මගෙ හිතට ගොඩක් වැදුනා ..... ඇග හිරි වැටුනා මම කොහොම හරි පාඩම් කරලා කොහොම හරි පාස් වෙන්වා ......😊😊 .....මම හිටියෙ වගේ වගක් නැතුව ....සර් බුදු වෙන්න ඕන 😊..... අගේ කරන්න ඕන කතාවක් Thank you sar🎉🎉

  • @Zoniyax
    @Zoniyax 10 หลายเดือนก่อน +13

    ඒ feeling එක මාරම විදිහට දැනුනා...ගොඩක් පිං සර්❤

  • @isharanawodini4373
    @isharanawodini4373 ปีที่แล้ว +58

    මෙච්චර කාලේකට අහපු ⁣හොඳම motivation එක...
    ගොඩාක් ස්තූති සර්...🙏❤️‍🔥

  • @KoraleGedara-wj3vv
    @KoraleGedara-wj3vv หลายเดือนก่อน +2

    මන් අද කැම්පස්....කැම්පස් එකේ එක්සෑම් එකටත් මේක බලනවා...ජීවිතේ තියෙන්නෙ ඔයාගෙ අතේ ...අවසාන වාර විබාගෙ 39 econ වලට ලකුනු...මන් වැටිච්ච මානසිකත්වය ගැන කියලා වැඩක් නැ..හැබැයි වැටුන් නැ...එක පුන්චි පින් සිතුවිල්ලක් මාව කැලනි කැම්පස් එකෙන් නැවැත්තුවෙ...බෑ කියලා දෙයක් නැ නංගිලා මල්ලිලා....ඇස් වහගෙන රෑට motivation එකක් අහන්න රෑ 11 ට විතර ...ඒක හිතටම වැදුනොත් එදා ඔයා එලිවෙනකම් ගැම්මෙන් පාඩම් කරයි ...දැන් ඔයාව නවත්තන්න කාටවත් බෑ...Never Give Up...දයිවය තියෙන්නෙ ඔයාට ලියන්න 🧘🧘

  • @Sududoni-lu2yc
    @Sududoni-lu2yc 8 หลายเดือนก่อน +3

    මට හොදට ඉගෙනගන්න පුලුවන් එත් සර් මන් ගොඩාක් පිස්සු නැටුවා මට පාඩම් කරන්නවත් හිතුන්නැ පොන් එකඔබඔබ ඉන්නඑක විතරයිමන් කරෙ එත් සර්ගෙ විඩියො එක දකිද්දි මට මැවිලා පෙනවා මගෙ රිසාට් එක අම්මාගෙ ඇස්වල දුකහිතෙන කදුලක් නෙවෙයි සතුටක් ගෙන්න ඔනි මට මන් ආයෙමත් ඉස්සරවගෙ පාඩම් කරනවාමයි ටැංකිව් සර් මෙ විඩියෝඑක මගෙ ජිවීතේම වෙනස් කරා❤️

  • @MaduMaduwanthi
    @MaduMaduwanthi 7 หลายเดือนก่อน +3

    අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක .මෙච්චර දවසක් පාඩම් කරන්න ආසවක් තිබ්බෙම නෑ නමුත් සර්ගෙ මේ කතාවෙන් පාඩම් කරන්න තියෙන උනන්දුව වැඩි උනා .ඇත්තටම සර්ට පිං .🙏🙏 අද ඉදන් මේ මෝටිවේශන් එකම හිතට අරන් ගොඩ යනවාමයි .❤️❤️ excellent sir ❤️🌼

  • @shashinipoornima2407
    @shashinipoornima2407 ปีที่แล้ว +63

    පුංචි තිරයේ ආදරණීයතම ගුරුවරයා.....❤ කිසි දිනක... සැබැවින් අපව නොදුටු... නමුත් දුටු ගුරුවරුන්ට වඩා දෙයක් කරමින්... අප ජීවිත වෙනස් කරපු.... පුංචි තිරයේ එහෙ මෙහෙ සැරිසරන අපේම වීරයෙක්...❤🎉

  • @yasithmadhuranga2908
    @yasithmadhuranga2908 8 หลายเดือนก่อน +2

    සර්ගේ ඒ මෝටිවේශන් එකටනම් ගොඩක් ගොඩක් ❤❤,thank you sir

  • @hotspotforknowledge1370
    @hotspotforknowledge1370 10 หลายเดือนก่อน +3

    O/l walata thawa masa pahai.. marama widiyata watinawa sir meka.. ❤

  • @user-jj2ji3kz8k
    @user-jj2ji3kz8k 5 หลายเดือนก่อน +2

    Sir Oyaage Motivation Super sir wonderfull

  • @YoshithaBandara-dp9wf
    @YoshithaBandara-dp9wf 9 หลายเดือนก่อน +6

    මම නං එක පාරක් fail උනා කියල ගොඩක් දුක් වෙන්නෙ නෑ මොකද මට ඒකෙන් හොද අත්දැකීමක් ලැබෙනව සහ මාව motivate වෙනව ඒකහින්ද මම කවදාවත් නවත්වන්නෙනෑ.

  • @user-cz8kh2xj1k
    @user-cz8kh2xj1k หลายเดือนก่อน +1

    මේක අවුරුද්දකට කලින් දාපු එකක් උනාට සර්...මන් දැක්කෙ දැන්...මන් 2024 Al liyann ඉන්න කෙනෙක්. තව මාස හයක් විතර තියෙන්නෙ. ඔලුව අවුල් වෙලා yt එකට ආවෙ පාඩම් කරන tips ටිකක් බලන්න...මේක දැක්කෙ එතකොට🥺. සර් කව්ද කියලා නම් දන් නෑ..මේ වීඩියෝ එකට ගොඩාක් ස්තූතීයි සර්. ඔලුවෙ තිබ්බ විකාර ගතිය කොහෙන් ගියාද දන් නෑ🥺 ජේසු පිහිටයි සර්. ගොඩාක් ස්තූතියි❤

  • @DM_SL_TONI
    @DM_SL_TONI 5 หลายเดือนก่อน +1

    ඇත්තම කතාවක් සර් බොහොම ස්තූතියි ජීවිතේ වෙනස් කරා❤❤❤❤❤❤❤

  • @rekshikakarunathilaka9928
    @rekshikakarunathilaka9928 5 หลายเดือนก่อน +1

    සර් ගෙ මේ අන්තිම වචන ටික ගොඩක් වටිනව මටනම් .. සර් ගොඩක් ස්තූති සර්

  • @ayeshadilani-gp1dc
    @ayeshadilani-gp1dc ปีที่แล้ว +7

    මට මේ දෙවියෝ දුන්න වරමේන් මන් උපරිම ප්‍රයෝජනය ගන්නවා👍🤜

  • @user-uc3kr5dl8p
    @user-uc3kr5dl8p 5 หลายเดือนก่อน +1

    Coment එකක් taanna natuva inna bari වුණා sir ගොඩක් pin❤❤❤❤❤

  • @jagathsiri8680
    @jagathsiri8680 2 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා...
    ස්තූතියි ❤

  • @chathuKariyawasm
    @chathuKariyawasm 10 หลายเดือนก่อน +12

    Att sir🙂❤️ පස්සෙ පසුතැවෙනවාට වඩා පුළුවන් උපරිම මහන්සී උනොත් ගොඩයන්න පුළුවන් ඔනම කෙනෙක්ට සාමාන්‍ය බුද්ධියයි අසාමාන්‍ය කැපවීමයි තියෙනම් කරන්න බැරි දෙයක් නෑ

  • @Indusara2007
    @Indusara2007 8 หลายเดือนก่อน +2

    ඒ වචන ටික හිතටම දැනුනා.. ♥️😊

  • @jananisoornima2237
    @jananisoornima2237 7 หลายเดือนก่อน +7

    ඔව් මන් හිතනවා.. මන් තාමත් පරක්කු නැ...මෙ මාසය මට හොදටම ඇති මගෙ හීන වලට යන්න...මට කරන්න බැරුව නෙවෙයි...මන් කරනවා ඒක කොහොමහරි...🥺❤️❤️❤️❤️❤️❤️ I am strong girl ❤️

  • @user-rx9sx9hx9z
    @user-rx9sx9hx9z 8 หลายเดือนก่อน +2

    මන් අද ඉදන් ම පාඩම් කරන්න පටන් ගන්නවා thank you sir

  • @ireshasangeewni8568
    @ireshasangeewni8568 10 หลายเดือนก่อน +1

    සැමට සෙත් වේවා

  • @kanishkakadandeniya355
    @kanishkakadandeniya355 5 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි මේ motivation එකට අද ඉදන්ම මගේ වැඩ පටන්ගන්නවා ❤❤❤❤❤

  • @Chamath_Nadeesh
    @Chamath_Nadeesh 10 หลายเดือนก่อน +3

    akenam sir ඇඟ හිරි වැටෙන Motivation එ​කක් , thank you sir mewage motivation denawata ..🥺🥲❤❤

  • @user-yv3pd3md1e
    @user-yv3pd3md1e 5 หลายเดือนก่อน

    පාඩම් කරන්න හිතෙන්නෙ නැතුව ඉද්දි ඔලෙවල් ලග තියෙද්දි හම්බුන හොදම Motivation එක😊thank you sir

  • @kushanibhaggya5155
    @kushanibhaggya5155 ปีที่แล้ว +5

    සර් කියපු කාතාව හොදටම හිතට දැනුනා

  • @senkachandima645
    @senkachandima645 10 หลายเดือนก่อน +7

    සර්ගෙ motivation එක නිසා හිතට ලොකු ගැම්මක් ආවා .Thank you sir...

  • @NiroshaDeepani
    @NiroshaDeepani 10 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිපි sir ,❤ හිතට ma වැදුණා ekanm ❤❤❤😊

  • @PipuPahasarani
    @PipuPahasarani 4 หลายเดือนก่อน +1

    Wow sir +1M views ලැබෙන්න ඕන video එකක් 💙💜️💚💛

  • @AbcdEfgh-co5vs
    @AbcdEfgh-co5vs 8 หลายเดือนก่อน +3

    සර් මට ඇස්වලට කදුලු අව දැන් ⁣ඉදන් මම පාඩම් කරනවා සර් ඇග හිරි වැටෙනවා 😢😭😭😭📚📚📚📚📚📚❤

  • @TharushaM.W-ir7hs
    @TharushaM.W-ir7hs 10 หลายเดือนก่อน +4

    😢😢😢😢සර් සර් ට ගොඩක් පින් මෙ වගෙ motivation එකක් දුන්න එකට 🙏🙏

  • @sarisaranna-4170
    @sarisaranna-4170 10 หลายเดือนก่อน +4

    ඒ අතීතය අද
    Thank U sir💙

  • @user-kk1oh8qe1x
    @user-kk1oh8qe1x 10 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් හොද motivation එකක් සර් මේ දුන්නේ සරුට පින් සර්

  • @oshie-ip4qi
    @oshie-ip4qi 10 หลายเดือนก่อน +4

    Thank u sir💝.පඩමක් කරන්න හිතෙන්නෙම නෑ...ඒත් හිත හදං කොහොම හරි පාඩම් කරන්න ඕනි...ඔලුව අවුල් වගේ .try and try one day i canfle🙄❤️.

  • @user-ge6yr3bl3g
    @user-ge6yr3bl3g 10 หลายเดือนก่อน +1

    නියමයි සර්. තවත් ඉදිරියටම යන්න ලැබේවා.ජිවිතේට හම්බවුනු වටිනම විඩියෝ එක.❣️

  • @chathurikakumari9838
    @chathurikakumari9838 8 หลายเดือนก่อน

    මාව නින්දෙන් ඇහැරුනා. සිර්ට පින් 😊

  • @theekshana....
    @theekshana.... 10 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏💙

  • @user-gt4wz1rq9r
    @user-gt4wz1rq9r 8 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං සර් මාස දෙකයි විභාගෙට මම අනිවාර්යයෙන් ගොඩ යනවා

  • @Groving
    @Groving 5 หลายเดือนก่อน

    O/L ලියන්න ඉන්න මට ඒක නම් හිතටම වැදුණ කතාවක් ❤🥺

  • @mykindaway4213
    @mykindaway4213 10 หลายเดือนก่อน +14

    This is so motivational. I have done so many mistakes when it comes to exams. I sit 4 times for A/ls, I passed a/ls but I'm not satisfied coz I know that I could do better than that. Now I have got a great chance again with an exam to correct past all mistakes for a certain level I can be satisfied.
    I'll do my best & come back here to thank you again.

  • @just_me75
    @just_me75 6 หลายเดือนก่อน +1

    හිතට දැනුන සුපිරිම motivation එක 🔥🔥🔥

  • @pabodamihindi8802
    @pabodamihindi8802 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා සර්......ගොඩාක් ස්තුති🙏😊

  • @chathuranga6455
    @chathuranga6455 10 หลายเดือนก่อน +5

    ඔව් අනිවාර්යයෙන්ම මට එක කොහොම හරි කරන්න පුලුවන් කොහොම හරි කරනවා මන් මගේ target එකට යනවම තමයි
    Thank you so much sir මෙ වරම පෙන්නලා දුන්නට sir දෙවි කෙනෙක් 💐

  • @anandaananda2326
    @anandaananda2326 ปีที่แล้ว +10

    ඇත්තටම මං අහපු වෙනස්ම විදිහේ Motivation කතාවක්...................... Thank you sir .......🙏

  • @Yuthera..
    @Yuthera.. 10 หลายเดือนก่อน +13

    thank you sir😌.මම අැත්තටම තාම 1 සබ්ජෙක්ට් 1ක්වත්හරියට කරලා නැ.මකුත්ම වගේ එත් අද පටන්ගෙන අවසානෙ වෙනසකරනවා.3A ගන්නවමයි😌

    • @user-ou7jy6cd1e
      @user-ou7jy6cd1e 10 หลายเดือนก่อน +2

      me too ❤️👍

  • @IsharaNethmisara
    @IsharaNethmisara 10 หลายเดือนก่อน +2

    හිතටම වැදුනා සර් .අනතුර වළක්වන්න තියෙන සුපිරිම ක්‍රමය තමයි එ 🤕

  • @dileshagimhani8
    @dileshagimhani8 8 หลายเดือนก่อน +1

    සර්ට ගොඩක් පිං එ් කතාව හොදට හිතට වැදුනා.....❤😢🔥🙏

  • @ishanigamage.134
    @ishanigamage.134 7 หลายเดือนก่อน

    අද වෙනකල්ම ජීවිතේට ලැබුණු හොඳම motivation එක කිව්වොත් හරි Thank you sir 🫡❤