#Koreanlifevlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2021
  • අවුරුදු නිවාඩුවට පස්සෙ මාස ගානක,සීතල විදල ආයිමත් දරා ගන්නබැරි රස්නෙත් එක්ක ලැබුන රස්නෙ නිවාඩුවට අපිට හිතුන අලුත්ම අත්දැකීමක් ගේන්න,සෝල් ඉදන් පාජු නගරයට,
    මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
    Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
    කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
    කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...
    #Koreanlifevlog#Manju with southkorea
    #Korean network#eps tropic exam,

ความคิดเห็น • 565

  • @hasanthasadaruwan3317
    @hasanthasadaruwan3317 2 ปีที่แล้ว +46

    😌දවසෙම වැඩ කරලා ගෙදර ඇවිත් යූ ටුයුබ් එකට ඇවිත් මංජු අයියගෙ චැනල් එකේ වීඩියෝ එකක් බලලා අහිංසක හිනයක් වගේම බලාපොරොවක් හිතේ තියන් නින්දට යන මා වැනි තවත් අය සිටීද 😌

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +6

      හීන එක්ක ජීවත් වෙනව වගේම හීන හැබෑ කරගන්න මහන්සි වෙන්න ඕන කොල්ලො

    • @om6758
      @om6758 2 ปีที่แล้ว +1

      අනිවාරෙන් මාත් එහෙමයි 😍 ජයවේවා

  • @shehandiluka2267
    @shehandiluka2267 2 ปีที่แล้ว +36

    ඔන්න ඉතින් හැමදාම වගේ උදේ පාන්දරම මංජු විත් සවුත් කොරියා එක්ක ❤ එකෙන්ම ආදරෙයි මංජු අයිය...😍😍😍

  • @techgamingshow3982
    @techgamingshow3982 2 ปีที่แล้ว +10

    පරණ වීඩියෝ ඔක්කොම එක දිගට බලන ගමන ඉලග අවුරුද්දේ Exam ලියනවා අනිවා එනවා ❣️🇰🇷🇰🇷🇰🇷

  • @rasikkaushalyarasik6122
    @rasikkaushalyarasik6122 7 หลายเดือนก่อน +2

    කොරියාවට ආවම හමු වෙමු.බුදු සරණයි මන්ජු අයියෙ

  • @dilanthamadushan613
    @dilanthamadushan613 ปีที่แล้ว

    සුපිරියක් මංජු අයියේ 🔥

  • @harshanamaduwantha5664
    @harshanamaduwantha5664 2 ปีที่แล้ว +2

    මරු ආ 😍❤️

  • @kavinduedirisinghe6999
    @kavinduedirisinghe6999 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන සුපිරි chenall එකක් 💜️

  • @hasidusasanka5525
    @hasidusasanka5525 ปีที่แล้ว

    Ftta charithayak ban uba dupii owage chenalek lassanatama karan yanna ftta 👌🤟🤘❤️

  • @samithmaduranga2053
    @samithmaduranga2053 2 ปีที่แล้ว +1

    පට්ට ඒක මංජු අයියා.... ජය වේවා ඔක්කෝටම. බුදු සරණයි

  • @slfamily8686
    @slfamily8686 2 ปีที่แล้ว +1

    නියමයි මන්ජු අයියා සුපිරි ❤❤🤘😜😜

  • @tarushakaushallya1620
    @tarushakaushallya1620 2 ปีที่แล้ว +1

    Supiri aiyye video eka 😍🥳

  • @shararose8580
    @shararose8580 2 ปีที่แล้ว +1

    Aiyage video patta.ape thiyana stress ekath nathi wenawa aiyge video blala.❤️

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice bro ammath aniwaren enawa parissain weda tika karagena yanna brother

  • @iUmesh-hb4nz
    @iUmesh-hb4nz 2 ปีที่แล้ว +1

    ඒක මරු♥♥

  • @shanakaekanayaka9518
    @shanakaekanayaka9518 2 ปีที่แล้ว

    Jayaweewa machoo

  • @sheltananura1878
    @sheltananura1878 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒක... පට්ට මංජු අයියේ 👌♥️♥️

  • @heenaratesawariyak-9556
    @heenaratesawariyak-9556 2 ปีที่แล้ว +1

    මරු ඒක මංජු අයියේ

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 ปีที่แล้ว

    සුපිරි යි,මචං ආදරෙයි හැමෝටම පරිස්සමෙන් වැඩ කරගනිල්ලා මචං,පුලුවන් නමි කොරියාවෙ ම ඉන්න බලපල්ලා,මෙහෙ දුක වැඩි මචං.

  • @kavindajayamangala1230
    @kavindajayamangala1230 2 ปีที่แล้ว +2

    Supiriyi Ayiye Video 📷 Eka 😀😀😀♥️♥️

  • @malmihansana2155
    @malmihansana2155 2 ปีที่แล้ว +3

    මන්ජු අයියා අපි ඔයාට හැමදම ආදරෙයි ❤️❤️💪💪💖

  • @indikapiyantha5238
    @indikapiyantha5238 2 ปีที่แล้ว +2

    බුදු සරනයි මන්ජු අයියෙ .ඒක මරු..පරිස්සමෙන් ඉන්න .දිගටම ඔයා එක්ක ඉන්නෝ😍✌️

  • @bw1234ek
    @bw1234ek 2 ปีที่แล้ว +2

    මරු ඈ ආදරෙයි මංඡු අයියා😍😍

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 2 ปีที่แล้ว +1

    නියමයි මංජු අයියා. බුදුසරණයි පරිස්සමින් ඉන්න😍

  • @chithrakumari3017
    @chithrakumari3017 2 ปีที่แล้ว +1

    පරිස්සමින් ඉන්න අයියේ හැමෝටම බුදුසරණයි

  • @isharaearanga3048
    @isharaearanga3048 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමා අයියා ☸️❤️

  • @sltv1593
    @sltv1593 ปีที่แล้ว

    මංජු අයියා එල එල ❤

  • @sanjayamadusanka5748
    @sanjayamadusanka5748 2 ปีที่แล้ว +1

    Good vedio bro...💘 korea....🥰🥰

  • @sameeralahiru8245
    @sameeralahiru8245 2 ปีที่แล้ว

    Kalakin balapu Maru athel video ekak Aiya. Hamadam apita ma waga video balanna dakkin labanna Aiya nisa. Eka bohoma sthuthi. Budusarani parissamn inna Aiya💪❤️

  • @sumudusampath2647
    @sumudusampath2647 2 ปีที่แล้ว +1

    ඒක මරු අයියෙ. පරිස්සමෙන් 👌❤️

  • @user-wo5km5fq1i
    @user-wo5km5fq1i 2 ปีที่แล้ว +1

    සුපිරි මන්ජු අයියේ❤❤❤

  • @sanduned9208
    @sanduned9208 2 ปีที่แล้ว +1

    අම්මෝ අද නම් සුපිරි මංජු අයියේ vlog එක 👌❤️.tattoos එක🔥...

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ🙋 බුදුසරණයි.❤️

  • @chamodnethsara1614
    @chamodnethsara1614 2 ปีที่แล้ว +13

    අඩේ ඒක නම් මරු😍❤පරිස්සමෙන් මංජු අයියේ 🇰🇷🇰🇷❤🤗

  • @nadeeralaksahan6780
    @nadeeralaksahan6780 2 ปีที่แล้ว +1

    මංජු අයියා ❤️😍පරිස්සමෙන් ඉන්න 🔥
    ජය වේවා ❤️😍

  • @Successlanka29
    @Successlanka29 2 ปีที่แล้ว +1

    Aiyeee hodai video eka

  • @udiya6368
    @udiya6368 2 ปีที่แล้ว +3

    ඒක මරු ❤️🔥

  • @rajithaprasad8174
    @rajithaprasad8174 2 ปีที่แล้ว +4

    ඒක මරු 🔥🖤👌

  • @navodarandika2621
    @navodarandika2621 2 ปีที่แล้ว +1

    Me video baladdi manju aiya patta asai Korea enna ...❤️😊🤝

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +1

    Superb video 😍💙💪☺

  • @chamathsandaru69
    @chamathsandaru69 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමා 👌 👌👌👌

  • @shashinisanjana2738
    @shashinisanjana2738 2 ปีที่แล้ว

    Supiri ayya....hemadma satutin parismin weda tika kra gena inna...bs...mewge video hemadath denna....thnc.♥️♥️

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 2 ปีที่แล้ว +1

    සුපිරි පරි හොදේ අයියේ...👌😎❤️

  • @prasadstudio868
    @prasadstudio868 2 ปีที่แล้ว +1

    සුපිරියක් ❤

  • @sasindusadaruwan6700
    @sasindusadaruwan6700 2 ปีที่แล้ว +1

    පට්ට හොදෙ😍

  • @mrbandi0
    @mrbandi0 2 ปีที่แล้ว

    Supiri Video ekak Manju Aiye..😍👍

  • @pathum175
    @pathum175 2 ปีที่แล้ว +3

    සුපිරි ආ ☝️💕

  • @tharindunayanajith2186
    @tharindunayanajith2186 2 ปีที่แล้ว +1

    ගැම්මක් මන්ජු අයියා 💪

  • @hdsanjeew2290
    @hdsanjeew2290 2 ปีที่แล้ว +1

    Supre .👍👍👍👍👍

  • @chathuraashan2667
    @chathuraashan2667 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ ❤️❤️

  • @YAKARIgaming
    @YAKARIgaming ปีที่แล้ว

    Jaya wewaa manju aiyee....❤️‍🔥❤️‍🔥apita thawa thawa Asa hithenawa meewa baladdi🥰

  • @shandilu9103
    @shandilu9103 2 ปีที่แล้ว +1

    Video aka enkn hitiye.... Elz elz.

  • @hashanchinthaka2703
    @hashanchinthaka2703 2 ปีที่แล้ว

    Niyamai adarei okkomalata

  • @shanakaekanayaka9518
    @shanakaekanayaka9518 2 ปีที่แล้ว

    Niyamai bokka

  • @narada..
    @narada.. 2 ปีที่แล้ว +2

    Manju 👍♥️🤗

  • @kasunbandara2029
    @kasunbandara2029 2 ปีที่แล้ว +1

    නියමයි අයියා....ඔය නම්..👌

  • @shehandiluka2267
    @shehandiluka2267 2 ปีที่แล้ว +1

    බුදු සරනයි❣️ මංජු අයියා

  • @dula4464
    @dula4464 2 ปีที่แล้ว

    Patta manju ayya

  • @user-cz6zi5ue8r
    @user-cz6zi5ue8r 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපර්..මේ නිවාඩුවටත් සෙට් වෙමු මචං..❤️❤️❤️

  • @senurasesitha2875
    @senurasesitha2875 2 ปีที่แล้ว +1

    සුපිරි අයියා ඔයාට බුදු සරණයි

  • @timalinushka3854
    @timalinushka3854 2 ปีที่แล้ว

    මරු අයියේ , ඔයාගෙ කතාව ෆට්ට ❤️

  • @TheForeverTraveller
    @TheForeverTraveller 2 ปีที่แล้ว +2

    ආදරෙයි අයියා පරිස්සමෙන් ඉන්න හොදේ ආදරෙයි හැමොටම korean 🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @ravivlogs7844
    @ravivlogs7844 2 ปีที่แล้ว +1

    추석 ekatath video eka ona aiye ❤❤👌🇰🇷

  • @ishankadilshan913
    @ishankadilshan913 2 ปีที่แล้ว +1

    මංජු අයියා ජය වේවා

  • @pathumnuwan7157
    @pathumnuwan7157 2 ปีที่แล้ว +1

    නියමයි මංජු අයියා.පාටියනම් සුපිරි 😍😍.කෑම ටිකනම් පට්ටෙටම හදලා වගෙ 😋🍽

  • @thecreativeretoucher5112
    @thecreativeretoucher5112 2 ปีที่แล้ว

    pattama aiye

  • @sathsarasampath3764
    @sathsarasampath3764 2 ปีที่แล้ว

    හුග දවසක් බලාන හිටියේ වීඩියෝ එකක් එනකන් මන්ජු අයියේ

  • @ralphtissera6207
    @ralphtissera6207 2 ปีที่แล้ว

    Excellent video! You have a great talent of telling the story very attractive manner. Your hard work will help others to come to Korea. Great job! More videos please.

  • @IsumMandeepa
    @IsumMandeepa 3 หลายเดือนก่อน

    සුපිරි අයියේ❤

  • @sivlog9
    @sivlog9 2 ปีที่แล้ว +1

    පට්ට වැඩක් ❤🇱🇰💪

  • @rawiwijesinghe3778
    @rawiwijesinghe3778 2 ปีที่แล้ว +1

    Patta🇱🇰❤❤

  • @lasanthapushpakumara1115
    @lasanthapushpakumara1115 2 ปีที่แล้ว

    Supiri ayya oyage videos mamath enna xam karanne inne

  • @kalanaxsasi458
    @kalanaxsasi458 2 ปีที่แล้ว +3

    සුපිරි ඒක ♥️🇰🇷

  • @UdayaThamara
    @UdayaThamara 2 ปีที่แล้ว +7

    අම්මො video එකක් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ .. මොකද කියලත් බැලුව මේ පාර video ප්‍පරක්කු ජය වේවා මංජු අයියේ 😍

  • @kasunsampath8025
    @kasunsampath8025 2 ปีที่แล้ว

    එල එල මංජු..

  • @m88._creations
    @m88._creations 2 ปีที่แล้ว

    පට්ට මචන්ලා.

  • @shashiwijeratna8634
    @shashiwijeratna8634 2 ปีที่แล้ว

    Godak lassanai aiye. Man oyage vidio hamadama balanwa. Matath asai enna koriyawata. Parissamin inna budusaranai aiye.😍😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      එන්නකො.නංගි..💪😍🇰🇷😁

    • @shashiwijeratna8634
      @shashiwijeratna8634 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea ow aiye awoth aiya balanna aniwaryen enawa..😍

  • @sethagaming4680
    @sethagaming4680 2 ปีที่แล้ว +1

    Maru manju ayya

  • @raviduwithsouthkoriya..4495
    @raviduwithsouthkoriya..4495 2 ปีที่แล้ว +6

    අපි හැමදාම මංජු අයියා එක්ක🇰🇷❤️✊

  • @SLkoreanacademy2003
    @SLkoreanacademy2003 2 ปีที่แล้ว +1

    මන්ජු අයියාගේ video දැක්කාම පට්ටයි😎

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm 7 หลายเดือนก่อน

    එල බෝ තව එකක් ඹනි

  • @KEVINboy687
    @KEVINboy687 2 ปีที่แล้ว +1

    පට්ට වීඩියෝ එකක් මන්ජු අයියේ....
    නිවාඩුව සතුටින් පරිස්සමින් ගතකරන්න....👍❤️❤️🇰🇷🇰🇷❤️❤️🙏

  • @YAKARIgaming
    @YAKARIgaming ปีที่แล้ว

    Apith eno komahari ❤️‍🔥💯

  • @Savi278
    @Savi278 2 ปีที่แล้ว

    Patta manju aiye ❤️🇰🇷

  • @lpstreaming4148
    @lpstreaming4148 2 ปีที่แล้ว +2

    පරිස්සම් වෙන්න කල්ලෝ ♥️♥️♥️

  • @kkyasinda7652
    @kkyasinda7652 2 ปีที่แล้ว

    සුපිරි

  • @dammikapriyadarshani959
    @dammikapriyadarshani959 2 ปีที่แล้ว

    අම්මෝ මන්ජුඅයියේ ආතල් ගොඩයි .😍😍😍😍😍

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว

    Superb brother

  • @kaveeshamethmini9111
    @kaveeshamethmini9111 2 ปีที่แล้ว +1

    Niymai ayye

  • @sanjanahgamagedara9577
    @sanjanahgamagedara9577 2 ปีที่แล้ว +1

    මංජු අයියගෙ video එකක් දවසට බැලුවෙ නැත්නම් කෑවෙ නෑ වගේ.. බලපු ඒවත් අයේ අයේ බලනව.. ඔයාගෙ video නිසා මගේ හීනෙට යන්න මාව තව තවත් motivate වෙනවා අයියේ ගොඩක් thanks.. කොරියාව ගැන ගොඩක්ම දේවල් දැනගත්තේ ඔයාගෙන්.. ආදරෙයි අයියේ පරිස්සමින් ❤️🥺🇰🇷

  • @kkdelishiyanishadan7724
    @kkdelishiyanishadan7724 ปีที่แล้ว

    මන්ජූ අයියගේ විඩියෝ පට්ට හරිම ආදර්ශයි මරෑ මම හරිම කෑමෑතියි

  • @priyanthkumara8243
    @priyanthkumara8243 2 ปีที่แล้ว

    ඒකනම් මරු අයියා

  • @lasithakavishka4428
    @lasithakavishka4428 2 ปีที่แล้ว +1

    මන්ජු අයියා ❤😘

  • @panchaff4573
    @panchaff4573 2 ปีที่แล้ว +2

    කාර් එක පට්ට ❤🔥

  • @nethmitheekshana1312
    @nethmitheekshana1312 2 ปีที่แล้ว +1

    ඔන්න ව්ඩිඔ එක දැක්ක ගම්න් ආවෙ 😊💪👍🇰🇷🇱🇰

  • @mindysingharage3168
    @mindysingharage3168 ปีที่แล้ว

    මංජු අයියා කියන්නේ මාරම නිහතමානී කෙනෙක් කියලා වීඩියෝ දැක්කම පේනවා..Good luck ...!

  • @danushkadanushka5754
    @danushkadanushka5754 2 ปีที่แล้ว

    Set wenna nee

  • @lowpcgaming4677
    @lowpcgaming4677 2 ปีที่แล้ว +4

    ඔයාගෙ වීඩියෝ බලලම කොරියන් එන්න ආස හිතුනා

  • @nishanshashika7070
    @nishanshashika7070 2 ปีที่แล้ว

    Supiriyi.🎈🎈🎈

  • @lahirumadhu8545
    @lahirumadhu8545 ปีที่แล้ว

    supirima wedak aiye.apith asai enna me para. Exam karala aniwa enava thava lasana vidio danna subapathanava

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      😘🙏👌😘ස්තූතියිමල්ලි

  • @nadeesh7681
    @nadeesh7681 2 ปีที่แล้ว +2

    ♥️