ඇයි මේ කොරියාවෙ ඉන්න බෑ කියල සමහරු මේක දාල යන්නෙ..? |Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2024
  • වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
    FOLLOW ME ON SOCIAL
    ➜Facebook : profile.php?...
    ➜Instagram : manju_with_south_korea
    ➜TikTok : tiktok.com/@manjuvlogs
    #2024
    #dailyvlogs
    #manjuvlogs
    #manjuwithsouthkorea
    #koreanlife
    #koreandrama
    #koreanstyle

ความคิดเห็น • 522

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +126

    ළමයි මේ වීඩියෝ එක කොරියාවට එන්න ඉන්න අයට අතිශයින්ම වැදගත් ඒ නිසා ඉවර වෙනකම් බලන්න නැත්නම් නොබලම ඉන්න හොදද❤❤❤..

    • @slsportslion9229
      @slsportslion9229 6 หลายเดือนก่อน +4

      ආදරෙයි මන්ජු අයියේ........ පරිස්සමෙන් සතුටින් වැඩ ටික කර ගන්න.... ඔයා සුපිරි ඩයල් එකක්❤

    • @arunawijesooriya5913
      @arunawijesooriya5913 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤ නියමයි

    • @LasithaPriyashantha
      @LasithaPriyashantha 6 หลายเดือนก่อน +1

      හොද උපදෙස් ටිකක් අයියේ...❤🤍

    • @ShanukaSasanjaya
      @ShanukaSasanjaya 6 หลายเดือนก่อน +3

      අයියගෙ video බැලුවම කොරියාවට එන්න හීන දකින අපිට පට්ටම මොරාල් එකක් එන්නෙ ආදරෙයි සහෝදරයා❤🇰🇷🫂

    • @channakumara8676
      @channakumara8676 6 หลายเดือนก่อน +1

      수검함 ekak neda manju aiye

  • @chamarajn5746
    @chamarajn5746 6 หลายเดือนก่อน +27

    අද වටිනා දේවල් ටිකක් කියලා දුන්නේ අයියේ . තෑන්ක්ස් කොරියන් උණ බෝ කරපු අය අතරේ මංජු අයියා ඉහළින්ම ඉන්නවා හැමදාම ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      මලය පරිස්සමින් වැඩටික කරගන්න

  • @apikoreangia
    @apikoreangia 6 หลายเดือนก่อน +9

    කියන්න ඕන හැමදේම...කෙලින්ම කීව.නියමයි අයියණ්ඩී.. ලංකාවේ හැමෝම එකමුතුව වැඩ කරල ගේම ගහන්න ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +5

      මලය ඔයා කරන් යන වැඩේ සාර්තක වෙන්න ඕනි ජයවේවා දවසක හමුවෙමු අනිවාර්යයෙන් ..🇰🇷😍

  • @eshansadip
    @eshansadip 6 หลายเดือนก่อน +20

    උපදෙස් ටිකනම් කොරියාවේ ඉන්න අපිටත් වටිනවා අයියේ❤ හිත හොද මනුස්සයෙක් අය්යා වරදින් නැ බුදුසරනයි අය්යට❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      ස්තූතියි මලය..🇰🇷😍

    • @lazylizard6682
      @lazylizard6682 6 หลายเดือนก่อน

      ​@@manjuwithsouthkoreaඅපි නම් ඉන්නේ කොරියාවේ නෙමෙයි.කොරියාවේ ඵන්න අදහසකුත් නෑ ඒත් බලනවා ඔයාගේ වීඩියෝ..දිගටම දාන්න.❤

  • @agtharinduvishwanath2444
    @agtharinduvishwanath2444 6 หลายเดือนก่อน +10

    මංජු අයියා කොරියාව ගැන විස්තරත් එක්ක ජිවිතේටත් වටින උපදෙස් දෙනවා . නියමයි අයියේ ❤.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +3

      ඒව ඔයලගෙ හිතට ගන්න ඕන

  • @ExchangeRates-sj6ch
    @ExchangeRates-sj6ch 6 หลายเดือนก่อน +6

    මගෙ හොදම යාලුවා කියලා පොරක් හිටියා.එත් එයාගෙන් කොරියාව ගැන විස්තර ඇහුවම කොරියාව එපා කරා..ඔයාගේ වීඩියෝ බලලා තමා මොටිවේට් වුනේ..Thanks 🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      ඔයා කොරියාවට ඇවිත් තව කෙනෙක්ට උදව් කරන්න ඕනි

  • @achiraprabath4191
    @achiraprabath4191 6 หลายเดือนก่อน +8

    වටිනව උපදෙස්ටික අයියෙ❤ ඔයා නිසා තමයි කොරියන් උන හැදුනෙ ඒ වගේම ගේමක් ගහන්න කොල්ලොන්ට ඔයා දෙන support එක පට්ටම වටිනව ආදරෙයි ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      කොහොමහරි කොරියාවට එන්න මලය ..ජයවේවා

  • @LifeofHashen
    @LifeofHashen 6 หลายเดือนก่อน +5

    100% එකගයි 💯.
    වටිනවා අයියා ❤

  • @dnmusic947
    @dnmusic947 6 หลายเดือนก่อน +2

    thanks aiye..ඔයාට වෙලාවක් තියෙන හැම තිස්සෙම අපිටත් මෙහම හරි දෙයක් කියලා දෙනවට..👍👍

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 6 หลายเดือนก่อน +2

    ඇත්තටම අදනම් ගොඩක් වටින විඩියෝ එකක් අයියේ ගොඩක් දේවල් දැනගත්තා වෙන අය වගේ වල් පල් කියවන්නේ නැතුව දන්නේ නැති දේවල් කියලා දෙනවට ඔයාට පින් ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      ස්තූතියි මලය..😍🇰🇷

  • @henryplunket2646
    @henryplunket2646 6 หลายเดือนก่อน +5

    තද ටෝක් එකක් දුන්නා කොල්ලා.අවුරුදු 13ක් කොරියාවෙ ඉදලත් උඹගෙන් මටත් ඉගෙනගන්න දෙයක් තිබුනා මංජු මල්ලි❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +2

      ස්තූතියි අයිය ඔයාලගෙන් ගොඩක් දේවල් ඉගන ගන්න පුළුවන් අපිට...😍🇰🇷

  • @sithumvihaga-ze1du
    @sithumvihaga-ze1du 6 หลายเดือนก่อน +1

    වටින වීඩියෝ එකක්. තෑන්ක්ස් අයියේ

  • @shashithadhananjaya32
    @shashithadhananjaya32 6 หลายเดือนก่อน +1

    Thanks manju ayya... aluth aya witharak newey inna ayawath motivate karanawa oya.ela.....

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මලය

  • @KaveenDevinda2005-xu2zk
    @KaveenDevinda2005-xu2zk หลายเดือนก่อน

    ඔයා හින්ද තමා මේ පිස්සුව වැඩි උනේ හැමදාම උතුරන්න හරියන්නොනි මන්ජු අයියා ❤හොදට වැඩ ටික කරගන්න ❤❤❤❤❤

  • @thusithasanjana6006
    @thusithasanjana6006 6 หลายเดือนก่อน +1

    විඩියෝ එක වැදගත් ස්තුතියි අයියා😍❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      හොද දේවල් ටික ගන්න ඕනි හිතට

  • @user-sv3ot8oh2g
    @user-sv3ot8oh2g 6 หลายเดือนก่อน +2

    godak dewal igena gaththa aiye thank you very much ❤️ ❤️ ❤️ ❤️

  • @shashidinidu5803
    @shashidinidu5803 6 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ගොඩාක් වටිනවා අයියේ... බුදු සරණයි මංජු අයියේ ❤❤❤❤❤❤

  • @Shanaboys
    @Shanaboys หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ බලද්දී මාරම මොරාල් එකක් එනවා අයියා, වීඩියෝ එකකින් එක විශේශ දෙයක් හරි ගන්න තියනවා.එහෙම කියලා දෙන එක ඇත්තටම එන්න ඉන්න අපිට ගොඩක්ම වැදගත් ,අපිත් ඔහෙට එද්දි හිටියොත් අනිවාරෙන් හම්බෙමු අයියා 💗

  • @nimeshmadusanka8074
    @nimeshmadusanka8074 6 หลายเดือนก่อน +1

    Manju ayiye බුදුසරණ !!!

  • @isurudhananjaya4910
    @isurudhananjaya4910 6 หลายเดือนก่อน +1

    niyamai aiye vedio eka.

  • @ShanukaSasanjaya
    @ShanukaSasanjaya 6 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් video එකක් අයියෙ ❤🇰🇷✈️👍👍

  • @kanishkanihara2653
    @kanishkanihara2653 6 หลายเดือนก่อน +3

    මංජු අයියේ ඔයා නම් සුපිරියක් තමයි ආදරෙයි හැමදාම මේ වගේ අපිත් එක්ක ඉන්න❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මලය 😍🇰🇷

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 6 หลายเดือนก่อน +1

    නියමයි වචන ටිකක් ඉගෙන ගත්තා ස්තුතියි ඔයාට

  • @samithpraboditha9611
    @samithpraboditha9611 6 หลายเดือนก่อน +1

    Aththa kathawa Manju Aiya

  • @user-xb4ph9vj7r
    @user-xb4ph9vj7r 5 หลายเดือนก่อน +3

    මංජු අයියා විතරයි හරියටම හැමදෙයක්ම කියනව දැක්කෙ..💖

  • @shanuka5019
    @shanuka5019 6 หลายเดือนก่อน +1

    වටිනවා අයියේ❤

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe716 6 หลายเดือนก่อน +6

    පරිස්සමෙන් වැඩ ටික කරගනින් බොක්ක උබේ විඩියෝ බලලා තමා අද මම කොරියාවේ ඉන්නේ..උඹ කීවේ ආදරේට♥️♥️♥️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      ඒ වචනෙට ආදරෙයි බං මලය

  • @nadeeshanirmali5098
    @nadeeshanirmali5098 6 หลายเดือนก่อน +2

    Hitha hoda manju aiya...😊😊 jaya wewa....

  • @pasindulakshan6004
    @pasindulakshan6004 5 หลายเดือนก่อน

    Supiriy vidio eka ❤❤, kalain video ekaka kiwwa deyak dawasat soju 5-6 bona aya innwa ehema karala prashna una dewal gana video ekak karanwa kiwwa eka lagadima karanna puluwannam, godak wadagath wey kiyal hithanwa eka karoth adareyi ethin ❤️❤️❤️❤️ manju ayya

  • @smackfisachiya8476
    @smackfisachiya8476 6 หลายเดือนก่อน +1

    නියමයි මංජු අයියෙ , පාඩම් කරන ගමන් මේ වීඩියෝ එක බලන්නෙ, ඔයා දෙන උපදෙස් ගොඩක් ගොඩම ගොඩක් වටිනවා ❣️👻💥........ ආදරෙයි , පරිස්සමින් ඉන්න අයියෙ 👻

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      පරිස්සමින් ඉන්න ඕනි මලය ආදරෙයි

  • @srihan8271
    @srihan8271 6 หลายเดือนก่อน +1

    Thank you aiya godak watina video akak 🤏❤️

  • @Chamudikanimsara
    @Chamudikanimsara 6 หลายเดือนก่อน +2

    නියමයි වචන ටිකක් ඉගෙනගත්තා❤

  • @tharusouthkorea
    @tharusouthkorea 6 หลายเดือนก่อน +4

    එන්න ඉන්න අපිට වටිනා විඩියො ද්‍ර්න්නෙ මන්ජු අයියේ ඔයා තමා❤🎉

  • @NightShan
    @NightShan 6 หลายเดือนก่อน +2

    Gammak Aiyeee.Adarei❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      ආදරෙයි මලය..🇰🇷😍

  • @ashannayanajith5631
    @ashannayanajith5631 6 หลายเดือนก่อน +4

    ආදරෙයි මංජු අයියා හදවතින්ම ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      ස්තූතියි මලය ඒ ආදරේට

  • @crew_music_7365
    @crew_music_7365 6 หลายเดือนก่อน +1

    හැමදාම හරියන්න ඕන අයියට බුදු සරනයි ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      ස්තූතියි මලය..😍🇰🇷

  • @Amantha_S_Malish97
    @Amantha_S_Malish97 6 หลายเดือนก่อน +2

    මුලින්ම සුබම සුබ නව වසරක් වේවා කියල කියනවා අයියේ...මේ නව වසර මම වගේ ගොඩ එන්න දගලන්න හැම කොල්ලෙක්ට කෙල්ලෙක්‍ටම ජය වේවා..❤❤..මෙ අවුරුද්ද කොහොම හරි Exam එක ගොඩ දානවාමයි ..ඉතින් හැමෝටම ජය වේවා ❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් හරියන්න ඕනි මලය ඔයාටත් සුබම වෙන්න ඕනි මේ අවුරුද්ද

  • @dilanthamadushan613
    @dilanthamadushan613 6 หลายเดือนก่อน +1

    සුපිරි මංජු අයියා 🔥

  • @ChathurangaDVlogs
    @ChathurangaDVlogs 6 หลายเดือนก่อน

    නියමයි අයියේ ❤

  • @user-mj6rs2yy8o
    @user-mj6rs2yy8o 6 หลายเดือนก่อน +1

    Gd advice ^^
    Really true 👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      Thanks brother

    • @user-mj6rs2yy8o
      @user-mj6rs2yy8o 6 หลายเดือนก่อน

      @manjuwithsouthkorea I am a not brother (sister)your great malli 💐👍

  • @lakshanlakshan8176
    @lakshanlakshan8176 6 หลายเดือนก่อน +1

    Gamkk bro

  • @hirushakaushalya5935
    @hirushakaushalya5935 6 หลายเดือนก่อน +1

    Supiri manju ayiya ❤❤

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee 6 หลายเดือนก่อน +1

    නියමයි ❤

  • @angelangel-ni2uk
    @angelangel-ni2uk 2 หลายเดือนก่อน

    Supiri❤❤❤

  • @gayanldissanayake6501
    @gayanldissanayake6501 6 หลายเดือนก่อน +2

    මන්ජු අය්යේ ඔයාගේ මුල්ම කලේ ඉදන් මන් videos බලන කෙනෙක්,මේ වගේ ප්‍රයෝජනවත් videos ම දිගටම කරන්න කියලා මන් ඉල්ල්නවා,

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මලය ස්තූතියි

  • @user-er8rj2jn9n
    @user-er8rj2jn9n 5 หลายเดือนก่อน

    😍math awa aiyy korea🇰🇷

  • @nethminanethmina70
    @nethminanethmina70 6 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @talkwithsanath
    @talkwithsanath 2 หลายเดือนก่อน

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 6 หลายเดือนก่อน +1

    Watina upades tikak manju aiya..prissamata jayawewa❤️

  • @mcmadushka9821
    @mcmadushka9821 5 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍ela aiye

  • @adeeshaheshan6179
    @adeeshaheshan6179 6 หลายเดือนก่อน +1

    godak aya katha karannathi paththak
    me wage videos digatama genna

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      ඉස්සරහට දෙන්නම් තව ඒව

  • @supun290
    @supun290 6 หลายเดือนก่อน +1

    quality video❤

  • @imesh3875
    @imesh3875 5 หลายเดือนก่อน

    ❤️‍🔥

  • @Madushanbandara
    @Madushanbandara 6 หลายเดือนก่อน +1

    මාර වටිනවා එ වචන ටික❤️🇰🇷 පරිස්සමෙන් වැඩ ටික කර ගන්න මන්ජු අය්යා 🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      ස්තූතියි මලය

    • @heshanlakshan7350
      @heshanlakshan7350 6 หลายเดือนก่อน +1

      ​@@manjuwithsouthkoreaජපන්වලිනුත් කබන් කියන්නේ බැග්වලට ජපන් කොරින් ටිකක් ලගින් යනවද මංජු අයියේ

  • @shegiofficial7939
    @shegiofficial7939 6 หลายเดือนก่อน +1

    අනිවාරෙන්ම අයියේ පරිස්සමින් ඉන්න ❤️‍🩹😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      ඔයාලත් පරිස්සමින් ඉන්ඩ ඕනි..😍🇰🇷

  • @Nadun_kaveesha
    @Nadun_kaveesha 6 หลายเดือนก่อน +1

    Korean video balanna gaththe manju aiyagen Dan class yanwa හැමදම මංජු අයියා හදවතේ ඉන්නව ජයෙන් ජය 🫂🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      ස්තූතියි මලය..🇰🇷😍

  • @rasikamaduvinda3279
    @rasikamaduvinda3279 6 หลายเดือนก่อน +1

    Me vidiyo eka machan patta wathinawa .math koriyan paswela balan inna kenak .api gemak gahanna enne

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      පරිස්සමින් වැඩටික කරන් ඉක්මනට එන්න මලය

  • @gayandanush5641
    @gayandanush5641 6 หลายเดือนก่อน +1

    Niyama video ekak ❤ twat me gena video ekk kramna ayye.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කරන්නම් මලය

  • @kelumsampath5332
    @kelumsampath5332 6 หลายเดือนก่อน +1

    අන්තිම ටික වැදගත්

  • @amalyasith5716
    @amalyasith5716 6 หลายเดือนก่อน +1

    aiye ube chenal eka number one. 🥰🥰🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      අම්මෝ ගොඩක් අය ඉන්නව මලය..🇰🇷😍

  • @SHANCREATION4165
    @SHANCREATION4165 6 หลายเดือนก่อน

    ❤❤

  • @lahiru..malisha
    @lahiru..malisha 6 หลายเดือนก่อน +1

    Niyamayi manju boza😘🇰🇷

  • @BharathaNipun-yq2ys
    @BharathaNipun-yq2ys 6 หลายเดือนก่อน +2

    අයියේ කිසිම අඩු පාඩුවක් නැ විඩියො එකේ. කියන්න ඔනා ටික කිවුවා බොක්කටම ආයේ.අපි එකයි ඔයා එක්ක ඉන්නෙ හැමදාමත්.. අද විඩියො එක නම් පට්ටම වටිනවා. ජයෙන් ජය අයියේ තේරුවන් සරනයි ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි මලය..🇰🇷😍

    • @BharathaNipun-yq2ys
      @BharathaNipun-yq2ys 6 หลายเดือนก่อน

      තේරුවන් සරනයි මගෙ අයියේ ❤

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 6 หลายเดือนก่อน

    මංජු අයියා.. ❤

  • @avishkamaduranga4078
    @avishkamaduranga4078 6 หลายเดือนก่อน +2

    👍👍👍

  • @niroshadias1129
    @niroshadias1129 6 หลายเดือนก่อน

    Aiya hari වේදනාවක් තියනවා lankawe podi generation eka ගැන.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      එයාලට තමයි මේක ගොඩ ගන්න පුළුවන්

  • @sashilaksi
    @sashilaksi 6 หลายเดือนก่อน +1

    Manju ayyaaa 💕

  • @NaveenMaleesha-rj2vs
    @NaveenMaleesha-rj2vs 6 หลายเดือนก่อน +1

    වීඩියෝ එක සුපිරි අයියා❤
    මට අවුරුදු 18
    මේ පාර exam කරනවා අනිවාරෙන් කොරියාවෙන් හම්බුවෙමු මංජු අයියා❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මලය ජයවේවා

  • @user-fk3qm1ln9c
    @user-fk3qm1ln9c 6 หลายเดือนก่อน +2

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ 🇰🇷💗

  • @sulanmadhusanka2152
    @sulanmadhusanka2152 6 หลายเดือนก่อน +1

    Subama Suba Aluth Aurudakma Wewa Bro 🎉🎉🎉

  • @linducskp6303
    @linducskp6303 6 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @kavindra.nimesh
    @kavindra.nimesh 6 หลายเดือนก่อน +1

    ආදරෙයි මංජු අයියේ ...❤❤❤..පරිස්සමින් ඉන්න...තෙරුවන් සරනයි...❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      මලය කවදද එන්නෙ ඔයා..😍🇰🇷

    • @kavindra.nimesh
      @kavindra.nimesh 6 หลายเดือนก่อน

      @@manjuwithsouthkoreaවෙබ් එකේ ඉන්නේ මංජු අයියේ...පෙබරවාරි කෝටා එකක් එයි කියලා හිතනවා...ඒකෙන් ඇග්‍රියක් වදියි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා මංජු අයියේ...ආවොත් අප්‍රේල් වලට කලින් එයි...ඇග්‍රියක් වදියි කියලා තමයි බලන් ඉන්නේ මංජු අයියා...❤❤

  • @AjithPrasanna776
    @AjithPrasanna776 6 หลายเดือนก่อน +1

    Man oyage video balala thamai manju aiye koriyawata enna mage hine aramba kare ...

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      ජය වෙන්න ඕනි මලය

  • @sppromate2886
    @sppromate2886 6 หลายเดือนก่อน +3

    අයියාගේ වීඩියෝ බලලා තමයි ❤ කොරියාවට යන්න ආස හිතුනේ . එක පාරක් Exm කරා 150😢 ෆ්‍ලේ ආපහු 2024 Exm කරනවා ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      මේපාර ගොඩ යමු..😍🇰🇷

    • @sppromate2886
      @sppromate2886 6 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea aniwa maju aiye 😍

    • @sulakshi54
      @sulakshi54 5 หลายเดือนก่อน

      Aparade 200 n neda balanne kochchr mahansi wenna athda mama dan nati nisa ahanne oyt salli ehema kochchra giyd owata

  • @DiviyangaChathura-kh5nm
    @DiviyangaChathura-kh5nm 6 หลายเดือนก่อน +1

    Math web ake inne ayye ..oya thmi moral akh dunne issra idamma..supiriy video akh thawa onh apita lagdima❤🎉

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      ඉක්මනට එන්න ඕනි මයල ජයවේවා

    • @DiviyangaChathura-kh5nm
      @DiviyangaChathura-kh5nm 6 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea ❤️😘

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 6 หลายเดือนก่อน +1

    👍

  • @akilairan7567
    @akilairan7567 6 หลายเดือนก่อน +1

    Adarareyi Manju Aiye ❤🇰🇷🙂💪.

  • @roshanfernando9541
    @roshanfernando9541 6 หลายเดือนก่อน +1

    Supiri brother 💗

  • @neuranebula
    @neuranebula 6 หลายเดือนก่อน +1

    Thank u

  • @pandukadissanayake4680
    @pandukadissanayake4680 6 หลายเดือนก่อน +1

    Ohe loku size sapaththu thiyenawada? 14,15 wage size..

  • @kavindulakshitha201
    @kavindulakshitha201 6 หลายเดือนก่อน +3

    Aiyath ekk inne mn OL exam krpu daws wla idn...Dn AL exam krlth iwrai...aniwren 2025 korean enwmai...🥰😘

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      ස්තූතියි මලය පරිස්සමින් වැඩටික කරගන්න

  • @hirudisanayaka9538
    @hirudisanayaka9538 6 หลายเดือนก่อน +4

    Boy friend ගෙන් ඇහුවට කියන්නැ ඔහේ ගැන අයියාගෙ video බලලා තමා මාත් දැනගන්නෙ thank you 🙏 ❤❤

  • @eshansadip
    @eshansadip 6 หลายเดือนก่อน +1

    මංජු අයියා ❤

  • @thamidumihisara1838
    @thamidumihisara1838 6 หลายเดือนก่อน +2

    කොරියාව ගැන ආසවක් ඇති කරපු channel එක ❤😊

  • @user-hu1jb4sj9p
    @user-hu1jb4sj9p หลายเดือนก่อน

    මාසෙ අන්තිම සල්ලි දෙනකම් බඩු දෙන එක නම් මාරම උදවුවක් ලංකාවෙන් එන අහිංසක කොල්ලොන්ට ඔය ගොල්ලොන්ට නම් කවදාවත් වරදින්නෙ නැ ❤️

  • @ranganaravindra3234
    @ranganaravindra3234 6 หลายเดือนก่อน +1

    වචන ට්ක සුපිරි ❤

  • @MADHUSHAN-VLOG
    @MADHUSHAN-VLOG 6 หลายเดือนก่อน +1

    Manju aiya ❤❤

  • @dishan_eranda
    @dishan_eranda 6 หลายเดือนก่อน

    Udenma nagitala oyage vedio eka baluwe aiiya. Koma hari gemak gahanna enawa. Jaya wewa ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      Mahansi wela ikmanata enna malaya

    • @dishan_eranda
      @dishan_eranda 6 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea aniwaryen aiiya

  • @Iffie404
    @Iffie404 5 หลายเดือนก่อน

    Aiye api korea we universities wale igana gannewa nm korean language akande igana ganna one?apita English medium kernna baide? Mn gode denek gen ahuwath mte hari answer ekak hambunna.. pls reply?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  5 หลายเดือนก่อน

      බාශා දෙකෙන්ම පුළුවන්

  • @sandalitharaka6595
    @sandalitharaka6595 6 หลายเดือนก่อน +1

    👌❤

  • @user-kt4kw7gv3g
    @user-kt4kw7gv3g 5 หลายเดือนก่อน

    Oya hari aiya...Korean kiynne sap na ethth..❤❤

  • @sahandulanjana372
    @sahandulanjana372 6 หลายเดือนก่อน +1

    මංජු අයියා 😍♥️

  • @Oshan2
    @Oshan2 6 หลายเดือนก่อน +3

    මංජු අයියේ මන් ලගදිම සිහින දේශය එනවා❤🎉😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน +1

      ඒකතමයි වෙන්න ඕන

    • @Oshan2
      @Oshan2 6 หลายเดือนก่อน

      @@manjuwithsouthkorea ආදරෙයි අයියේ හැමදාම 😍👊🇰🇷

  • @sulanmadhusanka2152
    @sulanmadhusanka2152 6 หลายเดือนก่อน +1

    jawa Wewa Bro 🎉❤❤🎉

  • @ravindunishakara951
    @ravindunishakara951 6 หลายเดือนก่อน +1

    Manju Aiya ❤️🇰🇷

  • @pickme557
    @pickme557 6 หลายเดือนก่อน +1

    Watina adas walata thankx ayye. Math mesere enna inna kenek. Oyage videos mata loku haiyak una me gamana

    • @pickme557
      @pickme557 6 หลายเดือนก่อน

      Enna.

    • @pickme557
      @pickme557 6 หลายเดือนก่อน

      Thank a lot

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  6 หลายเดือนก่อน

      ඉක්මනින් එන්න ඕනි මලය

  • @ireshtharindu-tv7br
    @ireshtharindu-tv7br 6 หลายเดือนก่อน

    අද විඩියො එක මරැ මංජු අයියෙ❤

  • @BassBoostedMusic668
    @BassBoostedMusic668 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @matheeshadananjaya8999
    @matheeshadananjaya8999 6 หลายเดือนก่อน +1

    KOREAN EXAM කරන්න පිස්සුව හැදුනෙත් ඔහෙගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැකල තමයි අයියේ ❤🤟

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  5 หลายเดือนก่อน +1

      කොරියාවට ආවද මලය

  • @gayandanush5641
    @gayandanush5641 6 หลายเดือนก่อน +1

    Aluten meheta apu kollanata video tikk denn ayyaa❤❤❤