Day Life Experience in Seoul 2022 මේව දැක්කම පුන්චි හරි ඉරිශිවක් ඒන්නෙ නැද්ද |Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Lets take a Day tour to Seoul South Korea, One of the largest cities in the world renowned for its architecture technical advancements and friendly people.
    Fallow us
    manju vlogs facebook page / www.facebook.c...
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    #koreanlifevlog38
    #seoul_day_life
    #manjuwithsouthkorea
    #koreanfood
    #kpop
    #koreanjob
    #eps
    #2022
    #seoul
    #koreandrama
    #nightclub
    #nightlife
    #street_food
    #funlife
    #korean_soju
    #Mobile_phone
    #Samsung
    #Apple

ความคิดเห็น • 736

  • @apikoreangia
    @apikoreangia 2 ปีที่แล้ว +82

    කොරියාවේ විශාලතම දුරකතන කැමරා market eka....👌🇰🇷 ..driverගේ parking සුපිරි....නියමයි මංඡු අයියා

  • @Kavishka-yi8zh
    @Kavishka-yi8zh 2 ปีที่แล้ว +20

    කොරියාව නම් පිස්සුවක්😇🇰🇷❤️🥺.පරිස්සමෙන් ඉන්න අයියේ❤️

  • @kavinduvihagana9509
    @kavinduvihagana9509 2 ปีที่แล้ว +11

    නියමයි අයියෙ මේ episode එකත්.ඉරිසියාවක් හිතෙන්නෙ නෑ.හැබැයි ඉක්මනින් කොරියාවට එන්න හිතෙනවා .👍👍👍👍😘😘❤️❤️❤️❤️😘

  • @Dulanjanawickramasinghe
    @Dulanjanawickramasinghe 2 ปีที่แล้ว +4

    නියමයි මංජු අයියේ.තව තවත් හරියන්න කියල ප්‍රාර්ථනා කරනව..ලගදිම හම්බෙමු කොරියාවෙදි.හැමදාම කියනව වගේ...බුදුසරණයි ♥️🇰🇷

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 ปีที่แล้ว +5

    අම්මෝ ඔයාගෙ video එකක් බල බල හිටියේ ...එතකොට ම notification ආව...අද ආසාවෙන් බැලුව මැණිකේ...සම්මා සම්බුදු සරණයි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Manike ammo..
      Thanks hode..🥰🥰🥰

    • @lihinianuththara8807
      @lihinianuththara8807 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea ආදරේට කිව්වේ...නොදන්න නොදැක්ක ගොඩාක් දේවල් ඔයා නිසා දැන ගත්තා ..දැක ගත්තා ...ඔයාට ගොඩාක් පිං මැණිකේ.....සම්මා සම්බුදු සරණයි

  • @thilinidilhari900
    @thilinidilhari900 2 ปีที่แล้ว +8

    Notification ආව ගමන් බැලුවේ 😌 අයියා එක්කාත් පොඩ්ඩක් ඊර්ෂ්‍යා හිතුනා ඉතිං😁❤️🔥 වීඩියෝ එක නම් හැමදාම වගේ TOP👌❤️

  • @Anuja_Randil
    @Anuja_Randil 2 ปีที่แล้ว +16

    ආවම හම්බෙමු අනිවාරෙන් සෝජුවක් බීල සැපක් ගමු මන්ජු අයියා❤️🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Dan nam soju walin duras wela inne..eat ennako api ekak dekak gahamuko..😂🥰🥰

  • @slgadgetman
    @slgadgetman 2 ปีที่แล้ว

    Niyama video ekk manju ayya❤️

  • @surangasalika3369
    @surangasalika3369 2 ปีที่แล้ว +6

    රටේ සින් ඔක්කොම අමතකයි ඔයාලව දකින කොට... ලොකු අයියේ විඩියෝ සුපිරි එකට හදලා තියෙනවා... ලක් වසි හැමොටම මේ අත්දැකීම් ගෙනවට සහා එකට ගන්නා මහාන්සියට මාගේ ස්තුතියි 🙏 පරිස්සමින් ඔයා සහා ඉන්න හැමොම ❤️❤️❤️🤟

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      Mallit parissamin inna..mahansi wela Korean enna try eka denna oni harida..budusaranai

    • @surangasalika3369
      @surangasalika3369 2 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea me dawas wala kuburu wada... eka iwara wela gemata bahinawa.. mata exam thiyenne 2023,1,19... budu saranayi 🙏❤️❤️

  • @dimuthurajitha1430
    @dimuthurajitha1430 2 ปีที่แล้ว +2

    Notification එක දැකපු ගමන්ම ආවා වීඩියෝ එක බලන්න
    .සුපිරි මංජු අයියේ👍
    ❤️🇰🇷❤️

  • @savindukavishan6267
    @savindukavishan6267 2 ปีที่แล้ว +2

    මමත් දැම්මා විතරයි බැලුවා වීඩියෝ එක. ✌️ සුපිරියක් තමයි අයියේ. ✌️

  • @koreannetwork
    @koreannetwork 2 ปีที่แล้ว +9

    මට හිනායනවා... ඒක...😂😂 කව්ද එ ලැජ්ජා කාරයා..😂😂
    ලයික් කරා ඔන්න පේ්ජ් එක..😁

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Cam ekata lajja unata kello issaraha ehema na ban..🥰🥰🥰😂

    • @nimeshkahewage2320
      @nimeshkahewage2320 2 ปีที่แล้ว

      තැන්කිව් තැන්කිව් තැන්කිව් මම කොහොමත් ලැජ්ජ බයට හැදිච්ච කොල්ලනේ chathu ayya 😂😂😂🙏🙏🙏🙏

    • @nimeshkahewage2320
      @nimeshkahewage2320 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea සිරාවට 😂😂🙏🙏

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 2 ปีที่แล้ว +3

    මංජු අයියා අදත් ආසාවෙන් vedio එක බැලුවා. අපිට හැම දෙයක් ගැනම කියලා දෙනවට ගොඩාක් ස්තූතියි. පරිස්සමින් ඉන්න.බුදුසරණයි😍🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Thank you nangi mage video balanawata..budusaranai

  • @isharaakaz5907
    @isharaakaz5907 2 ปีที่แล้ว +2

    අපිට මේ ගැන තියෙන අසාව දවසින් දවස් වැඩි කරනවට ගොඩක් ස්තූතී අයියා ❤️

  • @amilaanjana3881
    @amilaanjana3881 2 ปีที่แล้ว +8

    සුපිරි මංජු අයියා 🥰 කොමහරි එනවා ❤️🇰🇷

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว

    ලස්සන වීඩීයෝ වක් ඉදිරිපත් කළ ඔබට ස්තුතියි මන්ජු

  • @chanakshorts3895
    @chanakshorts3895 2 ปีที่แล้ว +2

    Monju අදත් සුපිරි video akak ගේනවා thanx තව ලස්සන video ගේන්න 💖💖

  • @jaliyaisuru618
    @jaliyaisuru618 2 ปีที่แล้ว +2

    අලුත් විඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ.. ජය වේවා... ❤️

  • @saranathrupasinghe8181
    @saranathrupasinghe8181 2 ปีที่แล้ว +3

    ජය වේවා අයියේ😍🇰🇷. මගේ හීනේ ඉක්මනින් ඉටුකර ගන්නවා මං 🇰🇷😍

  • @gamingwithcrazy3156
    @gamingwithcrazy3156 2 ปีที่แล้ว +3

    වීඩියෝ එකක් දානකම් හිටියේ ඒත් ටිකක් බලන්න පරක්කු උනා වෙනදා වගේ කොරියාවට එන්න තියෙන හීනෙ තවත් වැඩි උනා ❤

  • @rash6311
    @rash6311 2 ปีที่แล้ว +12

    ඉරිසිය යි ගොඩක් 😢😢😢😢😢කොරියාවේ අයට නම් ඒ ජීවිතේ සාමාන්‍ය යි එයාල ට ලැබෙන salary එකත් එක්ක.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +3

      Irisiya wenna epa oyat ikmanata enna try karannako

    • @rash6311
      @rash6311 2 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea ♥️

    • @pulinakaushalya2499
      @pulinakaushalya2499 2 ปีที่แล้ว +2

      ඉරිසියා කන්න යන්න ඕනේ නැ අපිත් කොහොම හරි try කරමු යන්න

  • @yasirudananjaya
    @yasirudananjaya ปีที่แล้ว +1

    සුපිරියක් තමයි කොරියාව❤️🇰🇷

  • @minolirathnayake5478
    @minolirathnayake5478 2 ปีที่แล้ว +10

    මෙහෙම හරි දකින්න තියෙන එක ලොකු දෙයක් එන්න බැරි කෙනෙක් බලලා හරි සතුටු වෙයීනේ😢

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Thanks enna mahansi wenna ona hamoma

    • @minolirathnayake5478
      @minolirathnayake5478 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea මගේ එන්න අදහසක් නෑ ගෑනු ළමයි තෝර ගන්නේ ගොඩාක් අඩුවෙන්...මං ඒ උනාට කොහොම හරි විසිට් එකක් හරි ඇවිත් යනවා.. 😋

  • @chamo534
    @chamo534 2 ปีที่แล้ว +1

    අයියගෙ වීඩියො එකක් බල බල ඉන්නකොට තමයි Notification eka awee😍😍😍😍

  • @lakshithabandara6020
    @lakshithabandara6020 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ notification එකක් එද්දි බලන්නෙ ඔයාගෙ video එකක්ද කියල ❤️ notification බලද්දි ඔයාගෙ video එකක් දාල තියනව දැක්කම 😍😍😍 ඒ සතුට අම්මෝ ❤️😍❤️😍❤️😍

  • @user-ol7xg6ep9l
    @user-ol7xg6ep9l 2 ปีที่แล้ว +2

    ට්‍රයි කරනව අනිවාරෙන් එන්න😍😍😍❤️❤️❤️

  • @kavinduvihagana9509
    @kavinduvihagana9509 2 ปีที่แล้ว

    අයියෙ නියමයි ඔයා අලුත් අලුත් දේවල් අපිට පෙන්නනව.ඉස්සරහටත් මේ වගේ හොඳ වැඩ කරන්න .good luck aiya

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 2 ปีที่แล้ว +5

    අදත් සුපිරියක් තමයි මංජු අයියේ 🥰 වීඩියෝ එකක් දානකන් බලන් උන්නේ 💖,පරිස්සමින් ඉන්න,සියලු වැඩ කටයුතු සාර්ථක වේවා !!!.බුදු සරණයි !!! 🙏🙏

  • @ShehanAkash-gk4uy
    @ShehanAkash-gk4uy 9 หลายเดือนก่อน

    Thank you aiye
    Vlog eka ලස්සනයි ❤😊

  • @shashiwijeratna8634
    @shashiwijeratna8634 2 ปีที่แล้ว +1

    Wow manju mame..oyage vidio mn hamadama balanawa..100k wei ikmntama..❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      Ha ha duwe ikmanata api 100k ganimuko ehenam..🥰🥰😂

  • @kavindudilmith9047
    @kavindudilmith9047 2 ปีที่แล้ว +2

    පිස්සු වැට්ටුවට පිං ,මන්ජු අයියේ .❤️❤️😍

  • @sadu572
    @sadu572 2 ปีที่แล้ว

    aiye dn video eka bluwe.irisiywk enne na sathutui video ekak daddi good luck aiye 🇰🇷❤

  • @nadeeshasanjeewani6812
    @nadeeshasanjeewani6812 2 ปีที่แล้ว

    Oyage vedios okkoma wage baluwa aiye...mage hasbund 2023 exam ekata clz yanna patanganna inne... e hamadema oyage vedios walin dunna motivation eka thamai... 🙏🙏🙏

  • @thusithasanjana6006
    @thusithasanjana6006 ปีที่แล้ว

    විඩියෝ එක නම් සුපිරියි අයියේ 😌

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 2 ปีที่แล้ว +3

    අයියා හොරෙන්ම ඇවිත් ගිහිල්ලා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      Ade na nimeshkaya awe 9.30ta man day eka off wela awe..sry hode ..😥😥😥

  • @dilshandilshan9158
    @dilshandilshan9158 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් එනවා 2023 විභාගේ කරලා 😋♥️

  • @chathuranga8913
    @chathuranga8913 2 ปีที่แล้ว

    විඩියෝ එකනම් පට්ට මංජු අයියා..දවසක වීඩීයෝ එකක් දැම්මත් ඒත් බලනවා..පරිස්සමට අයියන්ඩි ..🙏❤️

  • @ulugalatennage
    @ulugalatennage 2 ปีที่แล้ว

    හිද හොඳ කොල්ලෙක...ජයෙන් ජය ප්‍රාර්ථනා කරමි...

  • @nirukshikahansamali5529
    @nirukshikahansamali5529 2 ปีที่แล้ว +4

    ඉරිසියයි ගොඩාක්.😣ඒත් කෙල්ලොන්ව කොරියාවට වැඩිය ගන් නෑ නෙ. ආසයි ඇවිත් ජීවිතෙ විදින්න. බලමුකො try ekk dila. Kohmhri enwa. 😔💔

    • @redfirend
      @redfirend 2 ปีที่แล้ว +1

      කොරියාවේ ඉන්න කොල්ලෙක්ට ට්‍රයි කරම්න 😌

    • @nirukshikahansamali5529
      @nirukshikahansamali5529 2 ปีที่แล้ว

      @@redfirend 😂හාකො ඈ

    • @kavindugunawardhana605
      @kavindugunawardhana605 2 ปีที่แล้ว

      @Ashan Gamage උන්ට මෙහේ උන්ට වගේ මොලේ අමාරුවක් නෑ බං 😂

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      Try karanna ba kiyala deyak nane..

    • @dahara8337
      @dahara8337 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 🤣🤣🤣🤣🤣🤣උත්සාහ කලාට වැඩක් නෑ.....Italy කොල්ලන්ට වගේ,korea වල ඉන්න අයට girl friend, wife ගන්න chance නෑ..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chamodediriweera4665
    @chamodediriweera4665 ปีที่แล้ว

    jayawewa manju aiye ❤ oyage video balala thmai korian yanna una hadune👊❤

  • @lakshithabandara6020
    @lakshithabandara6020 2 ปีที่แล้ว +2

    අයියෙ ඔයා video එකක් දාන්න දාන්න කොරියාවට එන්න ආස හිතෙනව ❤️❤️ ඒ ආසාව වැඩි උනෙත් ඔයා හින්දා ❤️ 2023 exam ලියන්න ඉන්නෙ 😊😊

  • @dahara8337
    @dahara8337 2 ปีที่แล้ว

    මට ඉන්නවා ලස්සන twins girls දෙන්නෙක්.එයාලගේ එකම dream එක korean air cabin වෙන්න. මේ විදිහට korea දැක්කාම එයාලගෙ korean සිහිනයට එයාලා තවත් ඇබ්බැහි වෙනවා.අනේ මන්දා මගෙ වැඩි කැමැත්තක් නෑ ඒ සම්බන්ධව. හැමදේම දෛවයට බාරයි......

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      Maru ne try karot ba kiyala deyak na hode

    • @dahara8337
      @dahara8337 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea aniwa....eyala denna ඒ වෙනුවෙන් දැන්ම වැඩ පටන් අරන් තියෙන්නේ😊.එයාලගෙ laptop ekath korean language 🤣🤣.BTS ARMY GIRLS🥰

  • @abewardhana8519
    @abewardhana8519 2 ปีที่แล้ว +21

    අනේ මටත් මගෙ රට මෙහෙම හදාගන්න තිබුනනම් , කමක් නෑ කවද හරි ලංකාවටත් හරියන දවසක් එයිනේ , එතකොට ලංකාව තමා සුපිරි , බුදුන් අදහන රට මේක විතරයි නෙ , බුදුන්ගේ පිහිටෙන් මේ රටට කෙල වෙන එක නැවතියව් , සාධු සාධු සාධු ... 😫💔

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      🥰🥰🥰

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว

      🤣😂paw oya balan inneko

    • @abewardhana8519
      @abewardhana8519 2 ปีที่แล้ว +5

      @@nethsarasheheran8128 අනේ බං මේ , තොට තමා කිසි හැදියාවක් නැත්තෙ ඒ රටවල් වල මිනිස්සු තමන් ගෙ උපන් රටට ආදරෙයි, මේ උබල වගේ කශේරුවක් නැති උන් තමා ලංකාවෙ ඉපදෙන්න්න පින තිබ්බත් ලංකාවෙ නම කෑවෙ , කන්නෙ , ඒක හොදට මතක තියාගන්න , තමන්ගෙ මව් රටට ආදරේ කරන්න ඉස්සෙරලාම 😡💔

    • @kesh__x6982
      @kesh__x6982 ปีที่แล้ว +1

      Amuthu ate hadenakota api maril
      Idi sgoo 🥲

    • @ninjagameing4405
      @ninjagameing4405 ปีที่แล้ว +1

      @@abewardhana8519 අනිවාරෙන් දවසක මේ වගේම වේවී මේ නාකි ඇමතිලා මැරිලා ගිය දවසට

  • @Harun_Nivod
    @Harun_Nivod 2 ปีที่แล้ว +2

    කොරියාවේ ඉන්න ආසම චරිතයක් මන්ජු අයියා ❤️

  • @pasinduabekoon9932
    @pasinduabekoon9932 2 ปีที่แล้ว +3

    අයියෙ මන් ලබන අවුරුද්දෙ A/l එක ඉවර උනාම අනිවා එනවා කොරියාවේ

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 2 ปีที่แล้ว +11

    ඊරිසියා හිතෙන්නෙ නෑ දුකයි... දකුණු කොරියානු මිනිස්සු දන්න විදියට අරගල කරලා ගොඩනගාගත්ත රට තමයි ඔය.. දැන් තවත් රටවල් ගනනාවක් ගොඩ දානවා... අපිට ඊට වඩා ගොඩක් වැඩ තියෙයි නෙහ් ජාතිය ආගම බේරගන්න තමන්ගෙම රටේ මිනිස්සුන්ගෙන්... වෙලාවක් තිබුනේ නෑ දියුණු වෙන්න... දැන් ඉතින් අපේ මිනිස්සු ඒ මිනිස්සුන්ට සේවය කරනවා... 2500 අභිමානය දරාගෙන...

  • @thusharaindunil5319
    @thusharaindunil5319 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ සුපිරි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chanakasandaruwan1988
    @chanakasandaruwan1988 2 ปีที่แล้ว +1

    නියමයි ම0ජු අයියා 😍😍 පරිස්සමින් ඉන්න❤️❤️

  • @nimharabro2221
    @nimharabro2221 2 ปีที่แล้ว +2

    බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකම්🥺💕

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අයියේ...❤ මේවගේ රටක ජීවත් විවෙන එක නම් මරු 😉😉 සුභ පතනවා අනාගතයට ජය වේවා ❤❤

  • @sajith1392
    @sajith1392 2 ปีที่แล้ว

    අදත් කියන්න තියෙන්නේ සුපිරි එල video එක පරිස්සමින් ඉන්න ජය වේවා මංජු අයියේ‌ ❤️🇰🇷❤️🇰🇷

  • @Shanu_girl_official
    @Shanu_girl_official 2 ปีที่แล้ว

    Jaya wewa manju ayye
    Parissamata inna budu saranai 💛💜💚

  • @hasi4508
    @hasi4508 2 ปีที่แล้ว +2

    නියමයි අයියා ❤️

  • @santamalli
    @santamalli 2 ปีที่แล้ว

    ගැම්මක් brdh❤️🌸 Love Much

  • @pradeepsanjaya1254
    @pradeepsanjaya1254 2 ปีที่แล้ว

    පරිස්සමෙන් ඉන්න අයියා.ආදරෙයි.❤️ ඔයාගෙ විඩියෝ හැමදාම බලනවා 👍

  • @piyuminisansala7777
    @piyuminisansala7777 2 ปีที่แล้ว

    අනිවාරෙන්ම බලන් ඉන්නෙ විඩියෝ එකක් දානකම් ❤️💯 තැන්ක් යූ මංජු අයියා... පරිස්සමින් ඉන්න

  • @llanthllsth3040
    @llanthllsth3040 2 ปีที่แล้ว +1

    Supriyk bn❤️

  • @senarathnamudaligechamidud5324
    @senarathnamudaligechamidud5324 2 ปีที่แล้ว +2

    Korean language එක ඉගෙන ගන්න පුලුවන් you tube චැනල් එකක් අයිය දන්නව නම් ඒ වගේ චැනල් ගැන හරි එහෙම ලංකාවේ ඉගෙන ගන්න පුලුවන් class ගැන වීඩියෝ එකක් කරන්නකො🥺❤

  • @darshanamadushan802
    @darshanamadushan802 2 ปีที่แล้ว +1

    ආව්ස් වෙනද වගේම නියමයි ගෝප්‍රෝ එකෙන් අලුත් වීඩියෝ එකක් කරමු❤️😎🤝

  • @pamudidilakna4500
    @pamudidilakna4500 2 ปีที่แล้ว

    Thawa digatama karagena yanna 🙂👍❤️‍🔥

  • @shalikalakshanrathnayaka6892
    @shalikalakshanrathnayaka6892 2 ปีที่แล้ว

    සුපිරි අයියා video එක පරිස්සමෙන් ඉන්න මන්ජු අයියා❤

  • @astudio2380
    @astudio2380 2 ปีที่แล้ว

    සුපිරි අයියේ .... පරිස්සමෙන් ඉන්න.... ජය වේවා......

  • @ceye80
    @ceye80 ปีที่แล้ว

    කොරියාවට යන ආසාව වැඩි කරන්නේ ඔයයි මංජු
    බුදු සරණයි ! සහෝදරයා

  • @sathyasewmini7011
    @sathyasewmini7011 2 ปีที่แล้ว

    Maru aiye video eka 👍👍👍👍

  • @chanukadilshan4613
    @chanukadilshan4613 2 ปีที่แล้ว

    Video eka maru.
    Ikmanata enna thma try eka 👍👍💖

  • @trudy5505
    @trudy5505 2 ปีที่แล้ว

    Thank you manju අයියේ විඩියෝ එකට. 💜️💜️💜️ අද විඩියෝ එකත් මාරම ලස්සනයි.ආයේ විඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා 💜️💜️💜️💜️💜️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      Thank you malliya

    • @trudy5505
      @trudy5505 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 🤭🤭අයියේ මම girl කෙනෙක් 🙊🙊👊

  • @abhishekhimasha2484
    @abhishekhimasha2484 2 ปีที่แล้ว

    නියමයි අයියේ අපි කොරියාව ගැන දන්නෑ හැබැයි දැන් දන්නවා ගොඩක් දේවල් ඒ ඔයාගෙ වීඩියෝස් නිසා මාර ආසයි එන්න කෝමහරි එන්නම් ජයවේවා අයියේ🙏😍

  • @sankadhananjaya1041
    @sankadhananjaya1041 2 ปีที่แล้ว +3

    Night club video එකෙ ඉතුරු ටික කෝ😁

  • @dinushapresadini7246
    @dinushapresadini7246 2 ปีที่แล้ว

    Niyamai aiyye

  • @lakshithaviraj4317
    @lakshithaviraj4317 2 ปีที่แล้ว

    Niyamaine manjula aiya

  • @user-xb4ph9vj7r
    @user-xb4ph9vj7r 2 ปีที่แล้ว +2

    💙හිත හිතා හිටියෙ විඩියො එකක් දායිද කියලා.....😍💙

  • @lashanwageesha5119
    @lashanwageesha5119 2 ปีที่แล้ว

    Supiriyak aiye 😍❤ korea kiynne ape heena walata yanna thiyena parak wage❤

  • @Sinethiduwara1
    @Sinethiduwara1 2 ปีที่แล้ว +2

    ලක්ශෙට කොඩිය දාමු මංජු අයියා🖤😁

  • @mafia_girl75
    @mafia_girl75 2 ปีที่แล้ว +1

    ayye video nam maru❤ayye video ekak karannako lankawe ayata ohe job ekak karoth salari eka kiyak hambenavada , ethakota mona wage jobda karanna puluwan kiyala..please🥺🥰

  • @madhu19968
    @madhu19968 2 ปีที่แล้ว

    Pissu lokayak.api hemadamath wage harima asawen oyage videos balanne.ekath pissuwak den.bohoma isthuthui.manju aiye oyage siyaluma sithum pethum itu wenna kiyala hadawathinma parthana karanawa.parissamin sathutin inna.budusaranai 👍🙏

  • @pasindumaheesha9132
    @pasindumaheesha9132 2 ปีที่แล้ว +1

    Niyamai ayye 🥰 thank you

  • @udayasampath344
    @udayasampath344 2 ปีที่แล้ว

    aiye korean gamaka video ekak oni.maru a...ela ela.

  • @waddafuniture7026
    @waddafuniture7026 2 ปีที่แล้ว +1

    Manju bokka

  • @kavindu7747
    @kavindu7747 2 ปีที่แล้ว

    පට්ට ඈ

  • @gayanikaushalya3662
    @gayanikaushalya3662 2 ปีที่แล้ว

    Nice vlog manju ayya👍

  • @dilinadewmina1084
    @dilinadewmina1084 2 ปีที่แล้ว +1

    ජයවේවා අයියේ ❤️🤗

  • @rash6311
    @rash6311 2 ปีที่แล้ว +6

    අයියා korea වලට students visa ඇවිත් අපි අපේ bachelor degree එක හරි master හරි කරොත් අපි කරන subject එකට අනුව අපිට කොරියාවේ wedi salary එකකට job ලැබෙන wada neththan degree එක කරලා ආපහු ලංකාවට ම එන්න වෙනවද? Neththan අපිට korea වල ම Citizenshipඑක හදාගෙන දිගටම කොරියාව ල ඉන්න berida කියලා කියන්න කෝ please reply me???

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Eka diga gamanak malli,
      Company ekaka wada karala ganna padiya nam rajaye job ekal karala ganna amarui man danna taramin..

    • @user-yb6yj5vu3s
      @user-yb6yj5vu3s ปีที่แล้ว

      한국비자 받기 힘들어요 좋은하루되세요

  • @imaainkorea1960
    @imaainkorea1960 2 ปีที่แล้ว +1

    මංජු අයියෙ 😍 වීඩීයො එකක් දානකම්මයි හිටියෙ

  • @hasindulakmal7947
    @hasindulakmal7947 2 ปีที่แล้ว

    Vlog එක සුපිරි අයියා ❤

  • @yumiyumi1
    @yumiyumi1 2 ปีที่แล้ว

    Good luck ayye ❤

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว

    Good job brother

  • @sandaruwan1993
    @sandaruwan1993 2 ปีที่แล้ว

    Niyamai aiye

  • @sanhi4864
    @sanhi4864 2 ปีที่แล้ว +1

    අම්මෝ අය්යේ ඉරිසියාවක් නම් නෑ 😂😂. ගොඩාක් ලස්සනයි 🤗. අනේ අය්යේ කොරියාවට ආවම අපට කැමති ජොබ් එකක් කරන්න බැරිද....

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 2 ปีที่แล้ว

    මංජු ....කොරියාව මේ තරමට දියුණුව ලැබුවේ කොහොමද ..මිනිස්සු කොතරම් විනය ගරුක ද , රැකියාව වෙනුවෙන් කොහොමද කැපවෙන්නේ කියන එකත් වීඩියෝ එකක් කරන්න . කොරියාව අපට වඩා පහල ඉදලා නායකයෝ රට හැදුව ඉතිහාසයත් අපේ අයට පැහැදිලි කරන්න . කොරියාවේ හිටිය කෙනෙක් විදිහට මම කැමතියි අපේ අයගේ මනසත් ඒ මට්ටමට හැදෙනවා නම්

  • @ino789
    @ino789 2 ปีที่แล้ว +2

    thanks aiyya koreava ගැන‌ විස්තර දානවාට 🇰🇷🇰🇷🥰💜

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Thank you mage video balanawata..🥰🥰

    • @ino789
      @ino789 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea .wlc aiyya 💕🥰

    • @ino789
      @ino789 2 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea .wlc aiyya 💕🥰

  • @harshanapradeep6904
    @harshanapradeep6904 2 ปีที่แล้ว +1

    Fav youtuber 🥺🇰🇷❤️

  • @mandirakushani2573
    @mandirakushani2573 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ හීනෙට ඉක්මනට යන්න තවත් ශක්තියක් වුණා අයියට බොහොම ස්තුතියි 💪 අයියෙ ගෙදර අනිත් අයත් කොරියාවට ගන්නවනම් citizen ගන්න ඕනිද??

  • @asithamadusanka1110
    @asithamadusanka1110 2 ปีที่แล้ว

    supiri aiya

  • @nalinmadusanka9860
    @nalinmadusanka9860 2 ปีที่แล้ว

    Video ek lassnai Manju Aiye 🇰🇷🇱🇰

  • @Kenzo_mchn
    @Kenzo_mchn 2 ปีที่แล้ว +1

    Hi aiya..hitha hoda චරිතයක් ❤️

  • @chathurihansani5970
    @chathurihansani5970 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @lankanrider7985
    @lankanrider7985 2 ปีที่แล้ว

    Naiyamai manju aiye vdeo eka ❤️

  • @jdtravel178
    @jdtravel178 2 ปีที่แล้ว

    සුපිරි සහෝ ජයවේවා 🙏

  • @Thilankakavinda1999
    @Thilankakavinda1999 2 ปีที่แล้ว

    Niyamai aiye budusaranai ❤

  • @kalinduoshara
    @kalinduoshara 2 ปีที่แล้ว

    සුපිරි අයියේ වීඩියෝ එක ❤️🌍💓