Koreanlife-vlog19 හොද දේවලුත් නරකට කැරකෙන දකුණු කොරියාව | Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2021
  • හොද දේවල් වගේම නරක දේවලුත් කොරියාවෙ සිද්ද වෙනව කියල හිතාගෙනම කොරියාවට ආවනම් තම් හොද,හැමදේටම හොදයි කියන්නත් බෑනෙ,මේ ගෙවන කාලෙ නම් කොරියාවට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම අසුබ කාලයක්,ඒ නිසා තම තමන්ගෙ තාණ්හාව නැතිකරගෙන ජීවිතේ ගැන හිතන්න් පුරුදු වෙන්න ඕන...🇰🇷❣️🏊
    මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
    Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
    කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
    කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...
    #Koreanlifevlog#Manju with southkore#eps topic exam

ความคิดเห็น • 549

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 2 ปีที่แล้ว +96

    දුප්පත් ජීවිත හරි ලස්සන පාට කරපු රට දකුණු කොරියාව කියන්න ලැජ්ජ නෑ කවදාවත් 😃❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +9

      අනිව අ

    • @Tharindu2000
      @Tharindu2000 2 ปีที่แล้ว +5

      ඇත්ත කතා බං 🥺✨🌹🌹🇰🇷🇱🇰✨

    • @Harttouch-hk7pf
      @Harttouch-hk7pf 2 ปีที่แล้ว +3

      💝

    • @isurigunasekara1558
      @isurigunasekara1558 2 ปีที่แล้ว +2

      අපේ අම්මා i තාත්තා i th korean ගිහින් hitiya awrudhu ganak😍shook ani

  • @maheshrajapaksha6053
    @maheshrajapaksha6053 2 ปีที่แล้ว +35

    නියමයි මංජු අයියේ නිහතමානීව හැමදේම කියලා දෙනවට ගොඩාක් පින් පරිස්සමට ඉන්නො මංජු අයියේ බුදුසරණයි 😍❤️💪🇰🇷🇱🇰

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +25

    මන්ජු අයියා පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!!❤

  • @Sanjula_sandaruwan
    @Sanjula_sandaruwan 2 ปีที่แล้ว +14

    කොරියාව කියන්නේ මගේ හීනේ අනිවාරෙන්ම එනවා අයියේ.ramyeone එක මරු 😋🇰🇷❤️🇰🇷🥰🙏

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 2 ปีที่แล้ว +8

    විඩියෝ එක නියමයි අයියේ අනිත් අයියා ෆන් ඩයල් එකක් වගේ නේ 👌 පරිසමෙන් ඉන්න හැමොම. බුදුසරණයි අයියේ 🇰🇷🇱🇰

  • @bw1234ek
    @bw1234ek 2 ปีที่แล้ว +23

    මංඡු අයියා නිසා ලංකාවෙ ඉදන් කොරියාව දකින මම😍 පරිස්සමින් ඉන්න❤

  • @dinushachandramali9247
    @dinushachandramali9247 2 ปีที่แล้ว +6

    පරිස්සමෙන් ඉන්න අයියා .බුදු සරනයි .❤❤🧡🧡🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷😍😍👍👍👌👌

  • @koreanbita1140
    @koreanbita1140 2 ปีที่แล้ว +38

    අයියෙ අනෙ තව විඩියො ටිකක් දන්න සුපිරියි ❤ පුළුවන්නම් ඕ අයියත් එක්කම කරන්න

  • @dilankumara705
    @dilankumara705 2 ปีที่แล้ว +5

    මම කවදාහරි දවසක korea ආවොත් ඔයාගෙ video වලට ස්තුති වෙන්න තමයි. සුපිරි brother ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sam-hc3ci
    @Sam-hc3ci 2 ปีที่แล้ว +16

    පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️

  • @chamathsandaru69
    @chamathsandaru69 2 ปีที่แล้ว +15

    සුපිරි අයියේ❤️ වැඩ කරපු මිනිස්සු තමා ගොඩ ගියේ.කම්මැලිකමට හිටිය උන්ට තමා කෙළ උනේ.පරිසමින් ඉන්න අයියේ ආරකෂිතව

  • @umeshgimhan1309
    @umeshgimhan1309 2 ปีที่แล้ว +10

    එකම හීනයක් තමයි කොරියාවට ඇවිත් මන්ජු අයියයි චතු අයියයි හම්බවෙලා වචනයක් හරි කතා කරන්න නිහතමානී චරිත දෙකක් .බුදු සරණයි දෙන්නටම ❤

  • @WSBandara92
    @WSBandara92 2 ปีที่แล้ว +3

    ඇත්තටම වටිනා අදහස් ගොඩක් කිවුවා මන්ජු අයියේ ඔයාලා දෙන්නා. තව විඩියෝ දාන්න. බුදු සරණයි දෙවි පිහිටයි 👍❤️

  • @chathuranga8913
    @chathuranga8913 2 ปีที่แล้ว +7

    සුපිරි මංජු අයියා..පරිස්සමට වැඩ කරන්න ❤️

  • @sheltananura1878
    @sheltananura1878 2 ปีที่แล้ว +4

    අම්මො video එක සුපිරි ...
    තව තව video දාන්න....

  • @BharathaNipun-yq2ys
    @BharathaNipun-yq2ys 8 หลายเดือนก่อน

    හොද දෙයක් කියලා දෙන හොද සහෝදරයෝ දෙන්නෙක්.. මන්ජු අයියා කියනවා වගෙ වැඩ කරන ටයිම් එකේ සොජු බොන්න පුරුදු උනොත් පුරුද්දකට යනවා ඔයා හරි සහෝදරයා සියලු ම කතා ඇත්ත.. ගන්න පුලුවන් ආදර්ශ උපරිමයි ඔයාලගෙන් ❤ ජයෙන් ජය

  • @savindukavishan6267
    @savindukavishan6267 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ විඩීයෝ එක. මම අයියගේ හැම වීඩියෝ එකක්ම වගේ බලලා තියෙන්නේ. ❤️‍🔥මම කොරියන් කරනවා 2023 A/L කරලා... 😇

  • @gihonharsha2583
    @gihonharsha2583 ปีที่แล้ว +1

    Maram addekim godak gaththa jivithet godak thnx manju aiye issaratath mehem video karann bs parissamen wed karanna ❤️

  • @a.gdamith1025
    @a.gdamith1025 2 ปีที่แล้ว +2

    පරිස්සමෙන් ඉන්න.budusharanai

  • @tharushihashara9023
    @tharushihashara9023 ปีที่แล้ว +2

    අය්යගෙ video හැමදාමත් අපි බලනවා 😊

  • @harshanamaduwantha5664
    @harshanamaduwantha5664 2 ปีที่แล้ว +8

    දාලා පැයක් යද්දි බැලුවා පට්ට වටිනවා දාන වීඩියෝ 😍❤️

  • @kasunsuraj9212
    @kasunsuraj9212 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ.👍👍👍පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි..! 🙏😊❤️👍

  • @dann4312
    @dann4312 2 ปีที่แล้ว +2

    නියමයි මංජු අයියෙ . වටිනවා මේ වගේ දේවල් පෙන්නනවට .🖤

  • @ishankamadhushan6617
    @ishankamadhushan6617 2 ปีที่แล้ว +6

    ඇත්ත කතාව අයියේ.. පොයට කලින් දවසය බාර් එකේ පොලිම පැලෙන්න.. එත් නිකන් දවස් වලට පොලින් නැනේ.. නිකන් කඩවලත් ඔවා තිබ්බානම් මිනිස්සුන්ට ගානක් නැති වෙනවා..

  • @sriboy9277
    @sriboy9277 2 ปีที่แล้ว +4

    නියමයි මංජු අයියා තව වීඩියෝ කරන්න යාලුවාවත් සෙට් කරගෙන වීඩියෝ ටිකක් දාන්න ජයවේවා👍👍🔥🖤

  • @senalisandaruwani6697
    @senalisandaruwani6697 2 ปีที่แล้ว

    Video eka baluwa aiyye.පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @LakeeshaVimukthi
    @LakeeshaVimukthi 2 ปีที่แล้ว +5

    Supiri hode

  • @OBETHENA
    @OBETHENA ปีที่แล้ว

    Ohedi karana hama video ekakma, mehe korean yanna balan asawen inna ayata
    ohe idan mona video ekak dammath eeka watinawa..
    Dawasa puraa Mahansi wela Wada karanagaman video ekak karala edit karala e video eken apita monayam hoo deyak igana ganna video karana oyata bohomathma ස්තූතී අයියේ..
    ☝️ඒක පිනක්🙏✨️
    🙏 ❤️❤️❤️☝️🤜🤛👌👍
    ආදරෙයි සහෝදරයා..❤️❤️❤️☝️ කවදක හෝ දවසක අපි කොරියාවෙදී අනිවා..සෙට් වෙමු ඒක මගේ හීනයක්☝️✨️
    අයියට බුදු සරනයි පරිස්සමින් යින්න 🙏❤️ 🤜🤛👌👍

  • @malindalakruwan8001
    @malindalakruwan8001 2 ปีที่แล้ว +2

    Anith video tikath damu himitaa❤️❤️❤️❤️🌸🌸🌸🔥🔥🔥🔥 parissamin inna aiye❤️❤️

  • @shehanmusicstudio6792
    @shehanmusicstudio6792 2 ปีที่แล้ว +4

    නියමයි මන්ජු අයියා .අනිත් අයියත් නියමයි .

  • @priyansaliya3348
    @priyansaliya3348 2 ปีที่แล้ว +3

    එල එල සුපිරි සහො ජයවේවා ...

  • @darshanamadu1299
    @darshanamadu1299 ปีที่แล้ว +2

    තව වීඩියෝ එක දිගට තිබ්බනම් මරු❤️

  • @shashinisanjana2738
    @shashinisanjana2738 2 ปีที่แล้ว +4

    Okay...parismin enna...weda tika krnna hodta...hemadath wge..bs..🖤🖤🙏

  • @koreancafe7817
    @koreancafe7817 2 ปีที่แล้ว +3

    Dakka gaman awe supiriyak Manju aiya sape.inno ne❤️😍

  • @pathum175
    @pathum175 2 ปีที่แล้ว +5

    සුපිරි ආ නියමයි තව video දාන්න හොදේ

  • @nethmitheekshana1312
    @nethmitheekshana1312 2 ปีที่แล้ว +2

    පට්ට වෙඩිඔ එකක් ගොඩක් වැදගත් .පරිස්සමින් අයියෙ

  • @kavindajayamangala1230
    @kavindajayamangala1230 2 ปีที่แล้ว +3

    Supiriyi Ayiye Video Eka ♥️♥️♥️♥️

  • @dothingsfast1611
    @dothingsfast1611 2 ปีที่แล้ว +2

    Good Experience! Every thing happens for a reason. Good Luck! Stay Safe Stay Bless!

  • @lasithsanderuwan8616
    @lasithsanderuwan8616 2 ปีที่แล้ว +3

    1st share

  • @randeepakumarathunga8764
    @randeepakumarathunga8764 2 ปีที่แล้ว +3

    බුදුසරණයි මංජු අයියේ පරිස්සමින් ඉන්න🙏🏻❤️

  • @dimuthuhashan7159
    @dimuthuhashan7159 2 ปีที่แล้ว +1

    ජිවිතේ ගොඩ දාගන්න ලොකු සප් එකක් දෙනව අයියේ ඔයා..ඒක පට්ට..දවසක හොයාගෙන එනව අනිවා❤️

  • @sandil7364
    @sandil7364 2 ปีที่แล้ว +3

    Ammo aiye owa bila nm parissamen wada karanna one budusaranai aiye oyalata wada karana hamotama budusaranai

  • @user-vf9hu9zz4m
    @user-vf9hu9zz4m 2 ปีที่แล้ว +7

    අදත් වීඩියෝ එක ලස්සනයි දිගටම කරගෙන යන්න බුදු සරනයි අයියේ ජීවිතය ගොඩක් දේවල් ගත්තා මමත් ගෙදෙට්ට වෙලා ගේම් ගගහා පිස්සෙක් වගේ ඉන්නවා අද වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් ජීවිතේ වෙනස් උනා සතුටින් ඉන්න tnx අයියේ 오늘도 영상은 아름답다

  • @yohanthejourney3919
    @yohanthejourney3919 2 ปีที่แล้ว +1

    සුපිරි ගැම්මක් මංජු අයියා ♥️😍👌

  • @avishka_weerasinghe029
    @avishka_weerasinghe029 2 ปีที่แล้ว +6

    10 වෙනි කමෙන්ට් එක මෙතන..😂
    සැපේ ඉන්නව නේ...🇰🇷♥
    පරිස්සමින් ඉන්න 👍

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 2 ปีที่แล้ว +6

    අනේ දෙවියනේ මං කියන්නෙ මට වෙලවෙ ආවාම එන්න ලැබෙන්න කියලා විතරයි... දන්නවා හැමෝටම හරි යන්නෑ... කියලා ඒත් මේ හිතේ තියනවා කවදා හරි උබ හොඳ තැනකට එනවා කියලා 😪 බලාපොරොත්තු ගොඩක් තියනවා හිතේ හැමදාම අම්මලා තාත්තලා ගෙන් කන්නත් බෑනේ

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 2 ปีที่แล้ว +2

    Godak sthuthi ayya. Budusaranai. Parissamin inna😍

  • @mask726
    @mask726 ปีที่แล้ว +2

    ජය වේවා අයියේ 💝

  • @surajkavinda4990
    @surajkavinda4990 2 ปีที่แล้ว +2

    බුදුසරනයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න 🇰🇷🇰🇷😊😊😊😊😊

  • @chalanamadusha7970
    @chalanamadusha7970 ปีที่แล้ว

    A video aka godak wedagath aiye කම්සහමිනිදා ❤️🙏

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว

    😊Oya anthimata kiwwa tika watinawa ❤️ayiya.👍🙏☸️ Jayawewa budusaranai.☸️🙏

  • @Sameera_Liyanage
    @Sameera_Liyanage 2 ปีที่แล้ว +2

    නියමයි මංජු අයියා....

  • @malithmanuranga3513
    @malithmanuranga3513 2 ปีที่แล้ว

    Jayawewa aiye parissamen weda karanna. Apith enawa kohomahari...🤜🤜🤜🤜

  • @mylifeisbts962
    @mylifeisbts962 2 ปีที่แล้ว +4

    පරිස්සමෙන් ඉන්න අයියෙ 💜️💜️💜️

  • @lakshan657
    @lakshan657 2 ปีที่แล้ว +2

    math ikmain ano koriyawata aniwaren.🔥 thanks.අයියෙ හැමදේම කියලා දෙන්නට.

  • @songwith-gz6ec
    @songwith-gz6ec 2 ปีที่แล้ว +2

    super manju aiya

  • @slkaushika6075
    @slkaushika6075 2 ปีที่แล้ว +4

    නියමයි සුපිරියි ....🤟🤟🤟🤟

  • @user-vo1cx4io7m
    @user-vo1cx4io7m 2 ปีที่แล้ว +5

    ලගදි video බලන්න ගත්තෙ අම්මො ඔක්කොම ටික බලනවා තාම ඉවර නැ.මගෙත් හීනයක් මේක එත් තව අවුරුදු3ක් ඉන්න ඔක්නි නෙ😕

  • @samithmaduranga2053
    @samithmaduranga2053 2 ปีที่แล้ว +2

    සුපිරී......

  • @disnawikramasinghe7548
    @disnawikramasinghe7548 2 ปีที่แล้ว

    Manju aiye niyamai tikak parakku una eth baluwa ela hode

  • @kkdelishiyanishadan7724
    @kkdelishiyanishadan7724 ปีที่แล้ว +2

    ස්තූතියි අයියේ ❤

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 2 ปีที่แล้ว +1

    ඔය දෙන්නා සුපිරි ,,අර අයියා අඩුවේන් කතා කරාට කෙළින් ඩයල් එකක් වගෙ

  • @LakeeshaVimukthi
    @LakeeshaVimukthi 2 ปีที่แล้ว +4

    Supiri idea

  • @malithmendis10
    @malithmendis10 2 ปีที่แล้ว +3

    Adath supiriyak genalla🇰🇷😘🇰🇷

  • @dilshanmadushanka9995
    @dilshanmadushanka9995 10 หลายเดือนก่อน

    නියමයි අයියා❤

  • @shehandiluka2267
    @shehandiluka2267 2 ปีที่แล้ว +1

    💛❤🖤 ආදරෙයි මාන්ජෝ අයියා

  • @dularichamathka9552
    @dularichamathka9552 2 ปีที่แล้ว +2

    Supiri aiye 😍🇰🇷 කොරියාවට එන්න බලන් ඉන්න ගෑනු ළමයි වෙනුවෙනුත් වීඩියෝ එකක් කරන්නකො 😍🇰🇷

  • @sriruwan2091
    @sriruwan2091 2 ปีที่แล้ว

    A mae baddegama manju bro nae..jayawewa...😁😁😁😁

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm 7 หลายเดือนก่อน

    එල බෝ තව එකක් දපන් මරු

  • @shinhaesoo2349
    @shinhaesoo2349 2 ปีที่แล้ว +4

    නියමයි video එක 👍👍

  • @Podi_dimanka-qs2vp
    @Podi_dimanka-qs2vp หลายเดือนก่อน

    50 වෙනි පාරට බලන්නෙ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ආදරෙයි මන්ජු අයියේ ❤🫂

    • @Podi_dimanka-qs2vp
      @Podi_dimanka-qs2vp หลายเดือนก่อน

      51ක් වෙනි වතාවට බලන්නෙ 🤕💗

  • @kasunbandara2029
    @kasunbandara2029 2 ปีที่แล้ว +1

    අලුත් CAMERA එක නෙද...?
    ලස්සනයි වැඩෙ...👌👋
    ඔය ද්ව්න්නගෙ පඩි ගැන ආයෙත් වීඩියෝ එකක් කරන්නකො...ඒක මට මාර Feeling...
    සුබ දවසක් ...💐👍

  • @udiya6368
    @udiya6368 2 ปีที่แล้ว +3

    Niyamai aiye ❤️🔥

  • @ravindumadushan6454
    @ravindumadushan6454 2 ปีที่แล้ว

    නියමයි අයියේ. මාත් පාඩමි කරලා කොහොමහරි එනවා. කොරියාෙවිදි අනිවා හමිබවෙමු. 😃😃

  • @avishkadilshan6117
    @avishkadilshan6117 2 ปีที่แล้ว +1

    ඉක්මනට 20K ගහමු❤️💪🏻

  • @amitheranga6481
    @amitheranga6481 2 ปีที่แล้ว

    Ara aiyanm fun porak vge..kala bila sape innav vage..jyaveva ..apith asi e jivithe vidinna..heta thma alutunm clz ekat yanne gammk gnna vidio tika blnav oyage..

  • @sandunmadusanka9917
    @sandunmadusanka9917 2 ปีที่แล้ว +3

    ජය වේවා සහෝදරයා ❤️

  • @captaingalway8005
    @captaingalway8005 2 ปีที่แล้ว

    මරැ මරැ වැඩ කරන වෙලාවට බොන්න පුළුවන් ද කොරියාවේ මරැනෙ සුපිරි විඩියො එක

  • @nishanshashika7070
    @nishanshashika7070 2 ปีที่แล้ว

    Supiriyi! Jayawewa😀

  • @slnileesha654
    @slnileesha654 2 ปีที่แล้ว

    Aiye supirima supiri ithin kiyanna wachana na mata aiyawa hoyagena enna hithenawa ohata adari parissamain sathutin inna aiyee🙏

  • @prasad6332
    @prasad6332 2 ปีที่แล้ว

    Maduwa bokka❤️

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 2 ปีที่แล้ว +5

    පරිස්සමෙන් අයියා 💖

  • @talkwithamiya1961
    @talkwithamiya1961 2 ปีที่แล้ว +3

    Supiri ayye

  • @user-wo5km5fq1i
    @user-wo5km5fq1i 2 ปีที่แล้ว

    ආයේ ඉතින් ඊළගට එන වීඩීයෝ එක එනකන් බලාගෙන ඉන්නවා❤️

  • @dulanjanadilshan5488
    @dulanjanadilshan5488 2 ปีที่แล้ว +3

    තව ඕනී 🙈❤️

  • @mylifeisbts962
    @mylifeisbts962 2 ปีที่แล้ว +8

    අපි කොරියාවට එන දවසක කොරෝනා ඉවර උනොත් හොදයි. මන් ප්‍රාර්ථනා කරනවා ඉක්මනට කොරෝනා ඉවර වෙන්න කියල් 🙏🙏🙏🙏

  • @kalumthushara
    @kalumthushara ปีที่แล้ว

    නියමයි අයියා

  • @MrCarnage24
    @MrCarnage24 2 ปีที่แล้ว +3

    විඩියෝව දාපු ගමන් අවා ඔන්

  • @darshanamadushan802
    @darshanamadushan802 2 ปีที่แล้ว +2

    ඒකත් බැලුවා 😌❤️💜️

  • @mypet1567
    @mypet1567 2 ปีที่แล้ว +1

    manju ayya supiriyak aaa 🇰🇷❤️❤️

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 2 ปีที่แล้ว +4

    සුපිරි 😍👍

  • @theraalage-tr8bj
    @theraalage-tr8bj ปีที่แล้ว +3

    Kush morocco gana videos gennako ..ohe nadda majuuu❤️❤️❤️❤️

  • @nadeeralaksahan6780
    @nadeeralaksahan6780 2 ปีที่แล้ว +2

    ජය වේවා ❤️😍💪

  • @user-wy7oc4bi4i
    @user-wy7oc4bi4i 4 หลายเดือนก่อน

    සුපිරියී අය්ය❤❤

  • @rtdash1993
    @rtdash1993 2 ปีที่แล้ว +31

    *මටනම් කොරියන් ජීවිතේ අමුතු මාර අත්දැකීමක්.ආසයි ආයෙත් එන්න❤️🇰🇷*

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +7

      එමු එමු

    • @neranji5426
      @neranji5426 2 ปีที่แล้ว +1

      Ai ithin oya lankawata awe lankawe hemoma ynna hadaddi

  • @sithuhansi7306
    @sithuhansi7306 2 ปีที่แล้ว +1

    Supiri aiya❤️✨

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 2 ปีที่แล้ว +2

    සෝජු් 😎❤️ මේක රස එක ආ...

  • @kaweenrashmitha4369
    @kaweenrashmitha4369 2 ปีที่แล้ว +1

    සුපිරියී අයියේ

  • @kalanaxsasi458
    @kalanaxsasi458 2 ปีที่แล้ว +5

    සුපිරි 🇰🇷♥️

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 2 ปีที่แล้ว

    පරිස්සමින්..bs❤️💪