#Koreanlife​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • කම්පනි වීඩියෝ එකක් ඉල්ලපු නිසා ගොඩක් අමාරුවෙන් කලේ,මොකද වැඩ කරන වෙලාවට phone පාවිච්චි කරන්න බෑ,cctv වලට වඩා කොරියන් අය හොද අවදානයෙන් ඉන්නෙ,වැඩ ටික හරියට කරන නිසාත් අනතුරු දායක වැඩ අපේ ආයතනයෙ නැති නිසා මේ වගේ වීඩියෝ එකක් කරගන්න ලේසි උනා,ඔයාල කොරියාවට එන්න බලාගෙන ඉන්න අය නිසා phone පාවිච්චි කරන්න හිතන්න එපා,මූලික අවදානම රැකියාවට දීල ආයතනයට අවන්ක සේවයක් කරන්න හිතාගෙන එන්න ඕන,එහෙම උනාම තමා ලංකාවට තවත් රැකියා ලැබෙන්නෙ..
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont...
    Koreanlife​ vlog 02 / • #Koreanlife#02 ක...
    ප්‍රේමලාල් සර්/ / pushpa.premalal
    අයිර මිස් / / ansanira111
    චොනාන් අයිය /www.facebook.c...

ความคิดเห็น • 575

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa7528 3 ปีที่แล้ว +55

    කෙලින් කතා කරන,අපේ ගමේ කොල්ලෙක්💪💪💪❤️❤️,ආදරෙයී මංජු අයියා❤️❤️❤️💪💪 පරිස්සමෙන් වැඩ කරන්න,..❤❤💪💪💪 බුදුසරණයි 🙏🙏🙏 ඔය වගෙ ❤️❤️💪 අපේ එකෙක්

  • @ekiriyesumanarathanathero906
    @ekiriyesumanarathanathero906 2 ปีที่แล้ว +22

    පරිස්සමට වැඩ කරන්න අයියේ ඔයාලා ගොඩාක් දුක් විදිනවා අපිට කොරියාවෙ ඉන්න ලංකාවේ හාමුදුරුවෝ කෙනෙක් කීවා. හොදින් ඉන්න. ඔයාලාට උතුම් දළදා සමිදුන්ගේ අශිර්වාදය ලැබේවා

  • @chamalmaduranga4154
    @chamalmaduranga4154 3 ปีที่แล้ว +33

    බොහොම ස්තුතියි යාළුවා විස්තරයට, නිහතමානී කමට ගරුකරනව බොහොම ඔයාගේ

  • @user-hb7cq6bf8b
    @user-hb7cq6bf8b 2 ปีที่แล้ว +9

    ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා කට්ට කාගෙන තාමත් පුලුවන් විදිහ දියුණු වෙන්නේ... පරිස්සමින් වැඩ කරන්න .. ජයවේවා අයියාට බුදු සරණයි .. 🤗💜

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +2

    ඔයාගෙ නිහතමානී කමට ගොඩාක් ගරු කරනව අයියේ.බොරු විකාර කතා නැති කෙලින් කතා කරන open heart චරිතයක් .korean වලට එන්න බලන් ඉන්න අපි වගේ අයව motivate කරනවට ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් 🙏🙏👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      ස්තූතියි නංගි ..🇰🇷🙏👌❤

    • @ashalucky1776
      @ashalucky1776 2 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea
      👍🤛❤️😊

    • @user-vt8hu6ts2e
      @user-vt8hu6ts2e ปีที่แล้ว +1

      Akanam atha manju oyata yahapathakma wewa

  • @dilkidahamsa1932
    @dilkidahamsa1932 2 ปีที่แล้ว +6

    මගෙ සුදු අයියාත් ඔහෙ ගොඩාක් දුක් විදිනවා😥 මගෙ සුදු අයියට සහා ඔහෙ ඉන්න හැමෝටම බුදුසරණයි.සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි🙏🙏🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +6

    Niyamai bro enna inna ayta godak wedagath me videos ❤👍

  • @pathumnuwan7157
    @pathumnuwan7157 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි අයියා.කුහකකම නැතුව දන්න හැමදේම අපිට කියලා දෙනවට.කොරියාවට එන්න ඉන්න අපිට ගොඩක් වටිනවා ඔයා කියලා දෙන දේවල්

  • @sugathprasanna2619
    @sugathprasanna2619 2 ปีที่แล้ว +4

    Thanks manju....oyage dailly life eka pennuwaata....දිගටම බලන්න ....තව videos daanna....ආයුබෝවන් manju...

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +37

    ඔය අමු ගතිය පට්ට ඕයී 😊 ❤️

  • @nuwanmudalige3961
    @nuwanmudalige3961 2 ปีที่แล้ว +4

    අයියෙ ගොඩක් ස්තුතියි ගොඩක් දවස් ඉදලා විස්තර හොයනව ඇහුවට කවුරුත් හරියට කියන්නෙත් නෑ ගොඩක් ස්තුතියි

  • @nirmanitheekshana3532
    @nirmanitheekshana3532 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි අයියේ , 🙏🙏.. එන්න තියන ආසාවනම් අඩු වෙන්නේ නෑ .. අයියගේ බලන හැම වීඩියෝ එකකින්ම කොරියා තියන ගැම්ම තවත් වැඩි වෙන්වා ...

  • @n.sarangabandara3111
    @n.sarangabandara3111 ปีที่แล้ว +2

    ඇත්තටම නියමයි ඔයාගෙ වීඩියෝ අයියේ..
    මට මේව දකිද්දි හිතෙන්නෙ එක දෙයයි..
    ඇයි අපිට බැරි මේ වගෙ කොම්පැනියක් ලංකාවේ පටන් ගන්න

  • @chethankaushalya1192
    @chethankaushalya1192 3 ปีที่แล้ว +3

    ගොඩක් කාලෙක ඉදන් ඉල්ලපු video එකක් අය්යේ thanks පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️

  • @pasindugeeshan5152
    @pasindugeeshan5152 8 หลายเดือนก่อน

    අපේ අයියා වගේමයි සුපිරි චරිතේ ඇත්ත කියලා දීලා තත්තා කෙනෙක් වගේ අපිට උදවු කරන්නේ ❤😊

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +6

    තැන්කීව් අයියේ බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට 😍❤

  • @tharakagayan2890
    @tharakagayan2890 ปีที่แล้ว +2

    Aiye oya ga kisima Adu paduwak nh... oya Supiri kallek. Eththamai oyata godak pin... mokada Mmth Asawan thamai inne කොරියන් enna... ussaha karannawa balamu... oyata eththatama godak pin aiye... බුදු සරණයි !

  • @keerthinimesh3088
    @keerthinimesh3088 3 ปีที่แล้ว +35

    කොරියාවේ ඉන්න ගොඩක් අය පඩි ගැන කතා කරන්න කැමති නෑ...ස්තුති කොරියාවේ පඩියේ ඇත්ත විස්තරේ කිව්වට...බුදු සරණයි ...

  • @dileepsandaru5804
    @dileepsandaru5804 3 ปีที่แล้ว +3

    Supiri Video ekk aiya.idiriyedith balaporoththu wenawa. බුදු සරණයි පරිස්සමින් ඉන්න. 🙏🙏🙏❤️

  • @nipunkavishka4956
    @nipunkavishka4956 ปีที่แล้ว +1

    අයියා පට්ට ❤️. කියන්න වචන් නෑ . කොල්ලෝන්ට දෙන සප් එකට

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 3 ปีที่แล้ว +16

    කට්ටක් කාල අවංකව වැඩ කරනවනම් කට්ටඋනත් රහයි දින්න දවසට👌

  • @slsamee5201
    @slsamee5201 2 ปีที่แล้ว +4

    නිහතමානී චරිතයක් සුපිරි අයියේ 💕😍

  • @buddikabashi6293
    @buddikabashi6293 2 ปีที่แล้ว +1

    ඇත්තටම වටින විඩියො එකක් මන්ජු අයියෙ මෙ වාගෙ අපිව දැනුවත් කර්නවට තැන්ස් ❤️🙏

  • @mrdeadpool9330
    @mrdeadpool9330 2 ปีที่แล้ว +2

    Thanks aiye ..asawen hitapu video ekak...බුදු සරණයි ❤️😚 දිගටම කරන් යන්න 😍

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i ปีที่แล้ว +1

    පරිස්සමට වැඩ කරන්න අයියේ...අයියලාට වරදින්නෙ නෑ කවදාවත්. තුනුරුවන් සරනයි.

  • @l.cwithyoutube2575
    @l.cwithyoutube2575 3 ปีที่แล้ว +5

    Ela ela aiye 😍😍😍

  • @krishshankamaduwantha8925
    @krishshankamaduwantha8925 2 ปีที่แล้ว +2

    නියමයි ආයියා ගොඩක් වටිනවා එන්න ඉන්න කොල්ලොන්ට ♥️

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +3

    නියමයි....අපි තවත් දැනුමෙන් ශක්තිමත් කරන්න....

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +4

    පට්ටම ආසාවක් ඇති උනා ... අනිවාර්යෙන්ම එනවා කට්ටකාලා.... Thanks අයියා..

  • @thamilajayathilaka5384
    @thamilajayathilaka5384 2 ปีที่แล้ว +1

    ape rata nam kawadawath mehema diunu weida kiyala hithenawa. thank u so much visthara danawata.budusaranai.

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 3 ปีที่แล้ว +2

    2weni comment ek magen supiri vidio eka aiye ♥♥♥

  • @darshanamadushan802
    @darshanamadushan802 3 ปีที่แล้ว +3

    ඒකත් බැලුවා 🤤❤️✈️

  • @raviduprasanna6401
    @raviduprasanna6401 3 ปีที่แล้ว +2

    ලන්කාවෙ කටුනායක සෝන් එකේ දවසෙ පඩිය රු1200 යි පැය දොලහකට , ඕටී නෑ තිබ්බත් පැයට රු100යි එක ටී එකයි ලන්ච් එකයි විතරයි
    නයිට් කරත් ඩේ කරත් එකම ගාන ඉරිදට වැඩ කලොත් 1300යි . බෝඩිමට මාසෙට 8000 යි 10000යි මෙන්න ලංකාවෙ අපේ ජීවිත
    සමහර සෝන් එකට එන ගම්වලින් එන අලුත් මල්ලිලා රු900 යෙ පඩිවලට පවා වැඩ කරනවා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      ඔය දුක අපිත් වින්ද බන් ,මේ වීඩියෝ වලින් අපි ලොකු පඩි ගන්නව කියන දේට වඩා,ලංකාවෙ ඉන්න කොල්ලො මහන්සි වෙලා කොරියාවට එනවනම් ඒක ලොකු දෙයක්...

  • @srilankankolla4324
    @srilankankolla4324 3 ปีที่แล้ว +2

    Kisima adu paduwak ne superb..want more videos.take care brother.Triple gem bless you..

  • @jeewankasilva3492
    @jeewankasilva3492 3 ปีที่แล้ว +3

    Budusaranai manjuwa ♥️♥️♥️♥️

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 3 ปีที่แล้ว +6

    බුදුසරනයි මංජු අයියෙ ❤

  • @shameeralakshan9925
    @shameeralakshan9925 3 ปีที่แล้ว +1

    koriyawanam lassana ratak manju aiya mamat kawada hari anawa oyata budu saranai

  • @mrbob1026
    @mrbob1026 3 ปีที่แล้ว +2

    parissamin wada tika budu saranin wada kranna parissamin ♥️♥️mamat. Enna heenayak thiyenwa ♥️ee hineta yankn iwasillak na ♥️🇰🇷

  • @lasithakavishka4428
    @lasithakavishka4428 ปีที่แล้ว +5

    අයියා දැන් දාන විඩියෝ වල මෙච්චර අපිව මොටිවෙට් කරන් නෑනේ😢😢❤

  • @koreanapiseteka8636
    @koreanapiseteka8636 3 ปีที่แล้ว +2

    Thanx you manju aiyeee 🇰🇷🇰🇷🇰🇷 😍

  • @ManejSanjaya
    @ManejSanjaya ปีที่แล้ว

    ආදරෙයි අයියේ.. ❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      සහෝ ආදරෙයි ..පරිස්සමින් ..❤🙏🥰

  • @tharushiherath7984
    @tharushiherath7984 3 ปีที่แล้ว +2

    Good Luck aiye♥️🇰🇷🤗

  • @tharindulakshan6802
    @tharindulakshan6802 3 ปีที่แล้ว +1

    Hoda hadwatak tiyana ekama manussyek adarei bikka jaya weva ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ushanjayasinghe4127
    @ushanjayasinghe4127 3 ปีที่แล้ว +2

    mn dakka supiri kollek machan uba❤️

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 ปีที่แล้ว +2

    Supiri aiye deli log ona supiri 👍👍👍👍👍💖💖🇱🇰🇱🇰🇱🇰

  • @shashith9184
    @shashith9184 2 ปีที่แล้ว +1

    ලොකු ආසාවක් ඇතිඋනා tnx aiye

  • @dilshanchathuranga6688
    @dilshanchathuranga6688 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින video එකක් හියොන්. THANKS

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +4

    මෙහෙත් අයියයි මල්ලී තමයි හොදටම කරේ 😅👍

  • @sachilairoshan8515
    @sachilairoshan8515 3 ปีที่แล้ว +3

    Good luck machan..! Keep it up🤟

  • @nuwanmudalige3961
    @nuwanmudalige3961 2 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ කියල වැඩක් නෑ ඔයා ෆට්ට චරිතයක්

  • @2nytnt698
    @2nytnt698 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ පරිස්සමින් වැඩ කරන්න ♥️♥️♥️♥️

  • @nalakasenarath3948
    @nalakasenarath3948 3 ปีที่แล้ว +1

    සුපිරි👌 අයියා video එක❤️

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +1

    Thanks 🙏 puthaa god bless you yes that’s the real life work hard 😓 and focused.

  • @pasinduchamudithanavod2583
    @pasinduchamudithanavod2583 3 ปีที่แล้ว

    niyamai ayye digatama vlog denna ..jawa wewa.parissmin .budu saranai

  • @pradeepchathuranga7588
    @pradeepchathuranga7588 2 ปีที่แล้ว

    Ela oyage video okkoma wage beluwaa enna set unoth oyaa ekka ennam video ekak karanna🤩🤩😍

  • @sltube7002
    @sltube7002 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️ වටිනවා❤️

  • @SANTHAMALLIOFFICIAL
    @SANTHAMALLIOFFICIAL 3 ปีที่แล้ว +1

    Magen first comment eka. ♥️ adarei

  • @kavinduamayantha326
    @kavinduamayantha326 3 ปีที่แล้ว +2

    Keep it up ❤️

  • @Niroshfootage
    @Niroshfootage 3 ปีที่แล้ว +2

    ස්තුතියි අයියෙ දැනුවත් කලාට

  • @shanakanishshankashanakani5782
    @shanakanishshankashanakani5782 3 ปีที่แล้ว +4

    පැය 52 කතාව කවුරුත් කතා කරන්නේ නෑ...චතූට කිව්වා උ කරන්නේ නෑ ඒ ගැන.....
    අපේ කම්පැනිය පැය 52 කරා කොල්ලො 5 දෙනෙක් එලියට ගියා පිට කම්පැනි වල පැය 52 කරාට අමතර පැය කරලා අතට සල්ලි දෙනවා කියලා උන් ගියා...7 වෙනි මාසේ ඉදන් මුලු කොරියාවටම ඒ නීතිය අදාල නැද්ද..........
    රජයට හොරෙන් වැඩ දෙන කම්පැණි තියද කොරියාවේ
    උත්තරයක් බලාපොරොත්තු වෙනවා ......

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      දැනට අපේ කම්පනි එකේ නම් එහෙම නැහැ ඒත් 7වෙනි මාසෙ ඉදන් එහෙම කරනව කියල අපිටත් කිව්ව ,සෙනසුරාදා නම් වැඩ දෙන් නෑ,

    • @shanakanishshankashanakani5782
      @shanakanishshankashanakani5782 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea මම තවම ආපු කම්පැනියෙමයි ඉන්නේ 6 ආවා 5ක් ගියා....
      සජාටත් අවුල්..
      ගිය උන් කෝල් කරා උන් කියන්නේ 7 මාසෙන් පස්සෙත් වැඩ වෙනසක් කරන්නේ නෑ කිව්වලු උන්ගේ සජා..
      වැඩ්පුර වැඩ කරන පැය ගාන පේශීට් නොදා අතට මුදල් දෙනවලු....
      මේ සම්බන්දා ප්‍රේමලාල් සරුත් හරි උත්තරයක් දෙන්නේ නැත......

  • @nilukapriyadarshani1152
    @nilukapriyadarshani1152 3 ปีที่แล้ว

    Ubanam marama kollek supr bs!!! jayawewa!!!

  • @Shawenx
    @Shawenx 3 ปีที่แล้ว +5

    පුලුවන් නම් මේ ප්‍රශ්නෙට උත්තරක් දෙන්න ගොඩක් වටිනවා මට. සාමාන්‍යයෙන් දැන් ලංකාවෙ තියෙනවනෙ Technology A/l වලට ඒක කරලා හොඳ rank එකක් දැම්මොත් ගොඩක් අමාරුද ඔය වගෙ වෙන රටකට යන්න ( Australia ) යන්න නම් හිතන් ඉන්නෙ. හොඳට Exam කරොත් නිකන්ම පුලුවන්ද? 💥

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      කොරියන් exam එක ඕන,

    • @nextgen4147
      @nextgen4147 3 ปีที่แล้ว

      සින්හල අදාලම නැද්ද අයියේ ඒ එක්ස්සෑම් වලට

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      කොරියන් ක්ලාස් එකකට යන්න,එතකොට ඔක්කොම විස්තර දැනගන්න පුලුවන් මල්ලි...

    • @anzworld10
      @anzworld10 2 ปีที่แล้ว

      Hi.. AL technology වලට rank එකක් දැම්මටම මදි මල්ලි..මාත් AL tech කරලා rank එකක් දාලා campus ආපු කෙනෙක්..මේ final year.. ඔයා campus yanna idena ekak nettan wena kemati tech course එකක් කරලා රට යන්න බලන්න..ඒකයි වටින්නේ..🙂🙂

    • @Shawenx
      @Shawenx 2 ปีที่แล้ว +1

      @@anzworld10 ඔව් අය්යේ ඒක ඇත්ත. අයියා මොන campus එකේද ඉන්නෙ? කරන degree එක මොකක්ද ?

  • @sithumpiyumal7108
    @sithumpiyumal7108 ปีที่แล้ว

    Budu saranai 🙏devi pihitai 🙏thava thavath diyunu veva ❤️ godak isthuthi me karana Deta math enava kavada hari ❤️🇰🇷 Adarei ayye ❤️

  • @supunbuddika7612
    @supunbuddika7612 2 ปีที่แล้ว +1

    නියමයි අයියා ❤️‍🔥

  • @pathummadushanka827
    @pathummadushanka827 3 ปีที่แล้ว +3

    පට්ට❤️

  • @wachindrasubash87
    @wachindrasubash87 3 ปีที่แล้ว +1

    superb ayye

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice mamath kohoma hari aniwaren exam eka liyala enawa korean walata jaya wewa weda tika parissamin karaganna thanks brother

  • @isuruchanaka4746
    @isuruchanaka4746 3 ปีที่แล้ว +2

    පරිස්සමෙන් ඉන්න අයියෙ❤❤

  • @sameeralahiru8245
    @sameeralahiru8245 3 ปีที่แล้ว +2

    *ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද ۝̭̭̭̭̭̭̭̬̬̬̬̬̬͍͍͍͍͍͍̽̽̽̽̽̽̽⃢⃢🔥ඔබටත් ඔබගේ පවුලේ සැමටත් 😍 සතුට සෞභාග්‍යය වැඩිවන කිරියෙන් 🍼 පැණියෙන් 🍯😋 උතුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 😍❁ཻ̋͜͡҉̋⃢✾ـٰٖٖٖٖٜ✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬➳̶̶̸̶̝̳͈̠͇̬̩̭̤̠̭̪̥͈̥͕͇̬̟͕͔̥̮̖̩̫̞͚̩͖͉̣̘̳͖̱̂͑̈̇̋̽̏̐̋́̇͛̈́̍̎̿̑̈̿͂̃͂̽̽̏̓̑͌̚̚ͅͅ҉᭄̰̠͇͎̫̤̗̠̭̪͙͓͚̥͚̮̤̪͎̭͂̉͌̂͆͂̍̅̓̒̍̉̑̋̊̐̏̔̚҈̦̮̭͉͚̝͙̮̳̱͕͍̠̗͛̍͊̈́̑̒̑͐̽̈́̃̐̊̅̋͆ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬➳̶̶̸̶̝̳͈̠͇̬̩̭̤̠̭̪̥͈̥͕͇̬̟͕͔̥̮̖̩̫̞͚̩͖͉̣̘̳͖̱̂͑̈̇̋̽̏̐̋́̇͛̈́̍̎̿̑̈̿͂̃͂̽̽̏̓̑͌̚̚ͅͅ҉᭄̰̠͇͎̫̤̗̠̭̪͙͓͚̥͚̮̤̪͎̭͂̉͌̂͆͂̍̅̓̒̍̉̑̋̊̐̏̔̚҈̦̮̭͉͚̝͙̮̳̱͕͍̠͛̍͊̈́̑̒̑͐̽̈́̃̐̊̅̋͆ Aiya ♥️

  • @00800.
    @00800. 3 ปีที่แล้ว +4

    Video වල කිසිම අවුලක් නෑ ❤️.

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +2

    Sira katawa ban ❤️👍

  • @kavindakamal4527
    @kavindakamal4527 3 ปีที่แล้ว +2

    නියමයි ඵ් කරුනු වටිනවා අයියා

  • @dinukasadaruwan8025
    @dinukasadaruwan8025 3 ปีที่แล้ว +1

    සුපිරියක් මේක...

  • @krishanthachaminda228
    @krishanthachaminda228 2 ปีที่แล้ว

    පරිස්සමෙන් වැඩ කරන්න අයියා ..❤️❤️❤️

  • @sudeshdilshan624
    @sudeshdilshan624 3 ปีที่แล้ว +3

    ඉස්සර ඉඳන් පට්ට ආසාවෙන් ඉන්නෙ කොරියන් යන්න.. මං තාම ස්කෝලෙ යනව.. ඒත් exam ඉවර උන ගමන් corse එකක් කරල එන්න තමයි ආසවෙන් ඉන්නෙ.. කොරියන් එනවනම් කරන්න තියෙන corse මොනවද අයියෙ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      Exam කරල clz එකකට සම්බන්ද වෙන්න කොරියන්

    • @boyka2418
      @boyka2418 2 ปีที่แล้ว

      Mt ehemai

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +2

    ඔබට බොහොම ස්තුතියි

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 3 หลายเดือนก่อน

    මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් එකම දේ ජොබ් එක කරන කොට එපා වෙන්නේ නැද්ද ? ඔයාගෙ ජොබ් එකේ එපා වෙන පැත්ත මොනවද ? හවස් වෙද්දි කකුල් , අත් පය රිදෙනව ද ?
    කම්පනියේ කරන වැඩ මාරු කරගෙන කරන්න බැරිද, දැණ් උදේ එකක් කරලා හවස් වෙද්දි වෙන වැඩක් (උදා : උදේ ඇන ගහුවා නම් හවස් වෙද්දි වෙන assembly ජොබ් එකක් කරන්න වගේ. ඒ කියන්නේ උදේ එකක් කරලා , හවස් වෙද්දි වෙන වැඩ කරනව ද ?) එකම දේ දවස පුරා කරන එක එපා වෙන්නේ නැද්ද

  • @madushankajayasekara4530
    @madushankajayasekara4530 2 ปีที่แล้ว +2

    මOජු අයියා🥺💜🇰🇷

  • @madusankalakshan1377
    @madusankalakshan1377 2 ปีที่แล้ว

    පට්ට අයියා..

  • @user-ue4sx1oh1l
    @user-ue4sx1oh1l 2 ปีที่แล้ว +1

    축하합니다 😊❤..

  • @maheshdeshappriya6621
    @maheshdeshappriya6621 ปีที่แล้ว

    Niyamai aiya b. S

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว

    Super explain sahodarya bs

  • @dinumusic7217
    @dinumusic7217 2 ปีที่แล้ว +3

    නිවාඩු එන්න දෙන්නෙ කොච්චර කාලෙකින්ද අයියේ🙂💝💝💝💝💝

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ආවම නිවාඩු ගන්න පුලුවන්

  • @kasunwickramasinghe7669
    @kasunwickramasinghe7669 2 ปีที่แล้ว

    Niyamai aiye ... superb . Parissamen weda tika kra ganna

  • @ravinkanishka1446
    @ravinkanishka1446 3 ปีที่แล้ว +2

    Oyage hama vidiyo ekakama balanawa supiriBs

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      Thanks bro🇰🇷

    • @Shawenx
      @Shawenx 3 ปีที่แล้ว +1

      Video kiyapn ekata aya Sinhalath obanawa

  • @lahirupiumantha8853
    @lahirupiumantha8853 3 ปีที่แล้ว

    Adarei aiya supiri charithayak

  • @thushanliyanaarachchi6821
    @thushanliyanaarachchi6821 3 ปีที่แล้ว

    patta aiye❤️‍🔥

  • @chamodyadeshan4322
    @chamodyadeshan4322 2 ปีที่แล้ว +2

    Thanks Aiya ❤️

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 3 ปีที่แล้ว +2

    අයිය කොරියාවේ ආවේ අවුරුදු කීයකදිද අයියේ.. මන් මේ පාර ඒලෙවෙල් කරල මට පුලුවන් විදිහට කට්ටක් කාල ජොබ් එකක් හොයන් මාස හතරට ලක්ශයක් ඉතුරු කලා.. කොරියා ඇවිල්ල කට්ට කාල අවුරුදු හතරක් පහක් ඇද්දොත් හොද ජීවිතයක් ගෙවන්න සල්ලි හොයාගන්න පුලුවන්ද අයියෙ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      පුලුවන් මල්ලි...🇰🇷🇰🇷🇰🇷🇰🇷⏳😍

  • @kavidudilshara2158
    @kavidudilshara2158 2 ปีที่แล้ว +2

    ලංකාවේ මේ මැශින් තියේනවා නමුත් පඩි පට්ට අඩුයී වැඩ කර අයට ගෙවන්නේ 25000/= .😢

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      මිනිස්සුන්ගෙ ශ්‍රමය හූරන් කනව...

  • @KALUMSANKALPA631
    @KALUMSANKALPA631 4 หลายเดือนก่อน +2

    අයියා මේ වීඩියෝ එක දැනට අවුරුදු තුනක් පරනයිනේ ,ඉතින් දැන් මේ වෙනකොට(2024)පඩිය ලක්ශ දහයකට වගේ යන්න පුලුවන් නේද?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 หลายเดือนก่อน +1

      පඩියනම් වෙනසක් නෑ ඩොලර් අඩු උනානෙ

  • @user-vt8hu6ts2e
    @user-vt8hu6ts2e ปีที่แล้ว

    Manju oyata yahapathakma wewa parisaming hoding wada tika kara gena yanna

  • @pubudusageesh6126
    @pubudusageesh6126 3 ปีที่แล้ว +2

    මාත් ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නේ කොරියාවට එන්න ඒත් කොරියන් පන්ති නෑ කොරෝනා නිසා

  • @wasthuud4655
    @wasthuud4655 ปีที่แล้ว

    supiri aiye mn tawama padm krnwa buduraraniiiiiiiii adareiiii

  • @samanthaweerasinghe6225
    @samanthaweerasinghe6225 ปีที่แล้ว

    Parissamata wada karanna budusaranai aiya

  • @sadunkodithuwakku6623
    @sadunkodithuwakku6623 ปีที่แล้ว +1

    Aiye skill test eka gana video ekak danna

  • @kasunmadusanka8790
    @kasunmadusanka8790 3 ปีที่แล้ว +3

    බුදු සරණයි ❤️❤️💯💯

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว

    Watina video ekak jayawewa👍

  • @sulalithruwan6214
    @sulalithruwan6214 3 ปีที่แล้ว

    ජය වේවා මචෝ

  • @user-jn4gq5gf5w
    @user-jn4gq5gf5w 2 ปีที่แล้ว +2

    Respect 🙏🙏👶