අතේ තිබුන සල්ලි ඔක්කොම ඉවර උනාම කුලී වැඩ කරන්නත් ගියා,කොරියන් සිහිනය සැබෑ උන 2018 කොල්ලන්ගෙ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කොරියාවට එන්න බලාගෙන ඉන්න ඔයාල හැමෝගෙම හීන සැබෑවෙන්න කියල මුලින්ම ප්‍රාර්ථනා කරනව,ඒ වගේම මගේ චැනල් එක එක්ක එකතු වෙලා ඉන්න හැමෝටමත් ගොඩාක් ස්තූතියි...
    වෙලාවක් ආවම වීඩියෝ ටික බලන්නකො..
    #manjuwithsouthkorea
    #koreanfood
    #eps
    #dailyvlog
    #koreanjob
    #southkorea
    #koreanlifevlog34
    #kpop
    #2022

ความคิดเห็น • 464

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 2 ปีที่แล้ว +67

    අයියා අලුත් එක මරු 망주형님 안녕하세요 😄

  • @sltrbro
    @sltrbro 2 ปีที่แล้ว +61

    කොරියන් හීනත් එක්ක ජීවත්වෙන ලංකාවෙ කොල්ලො කෙල්ලො හැමෝටම අවස්ථාව අරන් දෙන්න... එක කම්පැනියකින් එක්කෙනෙක්ටවත් 😍❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ..

    • @isharaishara4764
      @isharaishara4764 2 ปีที่แล้ว +2

      Exam karanna oni neda

    • @maheshnishan8582
      @maheshnishan8582 2 ปีที่แล้ว +2

      Ekanam aththa ayye... Lankawe api fatta katteyagan karnwa bn. Sira wata.. Sathwa karunawa kiyala ahaka no bala pihitai wenn.. Pulwan widiyat. Oyata jeewitaya kawada Wath warding ekak na.. Bro... Ehenam hamotam suba wewa..

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว +27

    දැනට කොරියාවෙ ඉන්න අපේ අය හැමෝම මේ විදියට හිතනවනම් අපේ අයට තව චාන්ස් ලැබෙයි..ඒ වෙන මහන්සියට ගොඩක් ස්තූතියි මංජු අයියට වගේම හැමෝටම🙏ගෑනු ලමයිටත් පුළුවන්නම් චාන්ස් අරගෙන දෙන්න ජීවිතේ ගොඩ ගන්න කොල්ලො වගේම කෙල්ලොත් බලාගෙන ඉන්නවා..එයාලට අවස්තාවක් අරගෙන දෙන්න ලොකු පිනක් ඒක🙏❤️

  • @user-wx1fc5cc2k
    @user-wx1fc5cc2k 2 ปีที่แล้ว +20

    අපෙ ගම කහවත්තෙ කොල්ලෙක් ඉන්නව😌👍 බුදු සරණයි සහොදරයා...පරිස්සමෙන් කැපවීමෙන් වැඩ ටික කරගෙන තමන්ගෙ හීන ටිකත් හැබෑ කරගෙන පරිස්සමෙන් ලංකාවට වරෙන්❤️

  • @dinushachandramali9247
    @dinushachandramali9247 2 ปีที่แล้ว +9

    වීඩියෝ එකක් දානකං බලන් හිටියේ.අයියට ගොඩක් පින් ගෑනු ලමයින්නට කොරියන් එන්න අවස්තවක් අරන් දෙන්න කත කරනවාට.අපේ ලන්කාවෙ ඔක්කමලා පරිස්සමෙන් ඉන්නෝ .බුදු සරනයි.ලන්කාවෙ ඉන්න අපිට අබ සරනයි. ගොඩ එන්න අපිත් කොහොම හරි එනවා කොරියන්🇰🇷🇰🇷🇰🇷💜💜

  • @groomsquad5591
    @groomsquad5591 2 ปีที่แล้ว +14

    මන්ජු අයියෙ ඇත්තටම ආදරෙයි.මමත් කොරියන් යන්න වැඩ කරන්න ගත්තෙ ඔයාගෙ වීඩියෝ එකක් බලලා ගිය අවුරුද්දෙ නොවැම්බර් මේ පාර එක්සෑම් ලියනවා..tnx දිගටම වීඩියෝ දාන්න මාත් රත්නපුරෙ ❤️😁

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +4

      පාස්වෙන්න ඕන..😍

    • @dahamsaranuli366
      @dahamsaranuli366 2 ปีที่แล้ว

      Oya clz yanne khed

    • @hasith8647
      @hasith8647 2 ปีที่แล้ว

      nice brither padam karala exam goda dagamu jaya wewa KOREA KR

  • @hirushavlogs435
    @hirushavlogs435 2 ปีที่แล้ว +12

    දිගටම ඔනේ බ්න් මේ වගේ විඩියෝ.. කොරියාවේ වැඩ කරම අපේ කොල්ලොන්ගේ ❤️

  • @Thamasha1206
    @Thamasha1206 2 ปีที่แล้ว +8

    මොන කට්ට කන්න උනත් කොරියාවට එනවාමයි 🇰🇷👈✈️

  • @sanjudilka3880
    @sanjudilka3880 2 ปีที่แล้ว +7

    Kello ganath katha karanawata oyalata thanks aiye. Apith kohoma koreawata awilla jiwithe goda yanna asai 💯💯💯

  • @lasithakavishka4428
    @lasithakavishka4428 2 ปีที่แล้ว +10

    ඉක්මනට ලක්ශේ ගහමු මාර ආදරේ කරන චරිතයක් ❤️❤️❤️❤️❤️❤️😇

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +3

    කොරියන්.යන්න.හින.දකින.දුලා.පුතාලාගෙ.කොරියන්.හින.සෑබෑ.වෙන්න.කියා.ප්‍රාර්ථනා.කරනවා.කොරියන්.යන.හැමෝම.ඹයාලා.වගේ.නැහෑ.තවත්.ලංකාවේ.අයවකම්පැනියට.අරන්.ජිවිතේ.සාර්ථක.කරගන්න.හැකිවේවා.කියා.ප්‍රාර්ථනා.කරනවා.තෙරැවන්.සරනයි❤️❤️❤️

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +6

    ලාන්කාවෙ කට්ටිය එකමුතුව ඉන්න එක ගැන සතුටුයි 🥰👍 කොරියාවෙ ඇවිල්ලා ගු කරන්නෙ ධිවර ක්ශෙස්ත්‍රෙට එන උන් තාමා 🥺👇👍

  • @susa7252
    @susa7252 2 ปีที่แล้ว +10

    ජය වේවා! අපේ කොල්ලොන්ට 💪♥️

  • @djgold6048
    @djgold6048 2 ปีที่แล้ว +5

    එලම කොල්ලො සෙට් එකක් ආදරේයී හැමෝටම ❤️💪

  • @ravindumalshan7071
    @ravindumalshan7071 2 ปีที่แล้ว +8

    ජය වේවා කොල්ලනේ හැමෝටම...❤️❤️

  • @lankanrider7985
    @lankanrider7985 2 ปีที่แล้ว +5

    Thanks manju aiya ❤️

  • @sachinthanushka7905
    @sachinthanushka7905 2 ปีที่แล้ว +5

    ona ada man thamai issellam video eka baluwe. kohomada manju ayiya oyata 💕

  • @virinduavishka3839
    @virinduavishka3839 2 ปีที่แล้ว +6

    ඔක්කොම වීඩියෝ බලල ඉවරයි අයියේ💙💙

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 2 ปีที่แล้ว +2

    මංජු පට්ට බ්‍රෝ ඒ එක්ස්පීරියන්ස් ෂ්‍යා කරද්දි.. මාර ගැම්මක් එන්නේ.අපේ ඔහේ ඉන්න ගැම්මෙන් උනන්දුවෙන් වැඩ කරන අපිව ගන්න පුළුවන් විදියට අවස්ථාව උදා කරන කොල්ලො කෙල්ලෝ හැමෝටම ජය. ඉක්මනින්ම දකුණු කොරියාවට එනවමයි ❤️❤️

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว +5

    වටින විඩියෝ එකක් මංජු අයියෙ 👌

  • @nethneth351
    @nethneth351 2 ปีที่แล้ว +2

    Godak hoda vidiyo ekak..hamoma oiwage ekathuwela awa ayathanaye hodin wadakarala enna inna ayatath awasthawa udakarala denna eka godak pin🙏🙏🙏

  • @sasikadillshan
    @sasikadillshan 2 ปีที่แล้ว +2

    මේ වගේ වටින වීඩියෝ දිගටම කරගෙන යන්න . සුබ පැතුම් ! . 👌👌👍👍🇰🇷

  • @lasithakavishka4428
    @lasithakavishka4428 2 ปีที่แล้ว +6

    ඒකනම් සුපිරියක් අයියා ❤️🥰

  • @sltrbro
    @sltrbro 2 ปีที่แล้ว +5

    සුපිරි ❤️😍❤️ අයියේ

  • @pasindulk
    @pasindulk 2 ปีที่แล้ว +5

    Clz යන්න පටන් ගත්තා අය්යේ😏😍😍😘😘

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ගැම්ම

    • @hasith8647
      @hasith8647 2 ปีที่แล้ว

      nice brother exam goda dagamu padam karala jaya wewa KOREA KR

  • @djgold6048
    @djgold6048 2 ปีที่แล้ว +1

    අවංකවම කොරියාවට එන්න මග බල බල ඉන්නෙ.. ඔයාගෙ මේ වීඩියෝස් දෙතුන් පාර බලනව ❤️❤️🇰🇷🇰🇷🇰🇷 මේ වගේ තවත් වීඩියෝ දෙන්න මංජු අයීයා ආදරෙයී ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +3

      Thanks malli hodun mahansi wela ikmanin Korean enna wasanawa udawenna oni

  • @sandeepadilshan7311
    @sandeepadilshan7311 2 ปีที่แล้ว +7

    දානකල් හිටියෙ ❤️💪...මරු

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      😍😍

    • @sandeepadilshan7311
      @sandeepadilshan7311 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea පරිස්සමෙන් වැඩ ටික කරගන්න අයියේ 🔥💪❤️....

  • @avishkadilshan4443
    @avishkadilshan4443 2 ปีที่แล้ว +7

    තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න 😂🤣😅👍

  • @bw1234ek
    @bw1234ek 2 ปีที่แล้ว +7

    බුදු සරණයි මංඡු අයියා❤

  • @pitarata5887
    @pitarata5887 2 ปีที่แล้ว +2

    මංජු සහෝදරයා සුපිරියක් හොදේ

  • @shehandiluka2267
    @shehandiluka2267 2 ปีที่แล้ว +4

    පහරක් තමා මංජු අයියා

  • @kalinduoshara8754
    @kalinduoshara8754 2 ปีที่แล้ว +2

    ආදරෙයි අපෙ උන්ට .පරිස්සමට වැඩ ටික කරන්න බුදු සරණයි 🙂❤️

  • @imeshviduranga2455
    @imeshviduranga2455 2 ปีที่แล้ว +5

    Manju aiya ❤️❤️ සුපිරි ❤️

  • @inokainoka7948
    @inokainoka7948 2 ปีที่แล้ว +1

    කෙල්ලෝ වෙච්ච අපිට කොරියන් එක සිහිනයක් ම තමයි 😔🥲

  • @southkorea8234
    @southkorea8234 2 ปีที่แล้ว +5

    ආදරෙයි මන්ජු අයිය❤

  • @dilinikaperera4705
    @dilinikaperera4705 2 ปีที่แล้ว +15

    안녕하세요 අයියෙ අපිත් මේපාර exam කරන්නෙ . අපි ගෑනු ළමයි අයියෙ අපිට ඕනෙ ගොඩ එන්න අයියෙ . අපිටත් අවස්ථාවක් හම්බ වෙයි නේද අයියෙ . ගොඩක් බලාපොරොත්තු වෙන් ඉන්නේ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +5

      සියලුම බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව..ජයවේවා

    • @nileshaninuwanthikawedamul8730
      @nileshaninuwanthikawedamul8730 2 ปีที่แล้ว

      Oya exam kard ane man exam eka karanwa me sare grilslata adui neda chans eka

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 2 ปีที่แล้ว +1

    සුපිරියක් 😌❤️,ගොඩක් දේවල් දැනගත්ත🥰,පරිස්සමින් ඉන්න බුදු සරණයි !!! මංජු අයියේ 🙏💖

  • @thusharaindunil5319
    @thusharaindunil5319 2 ปีที่แล้ว +6

    අපේ ගැම්ම තිස්සේ කොල්ලෙක් 😗😗😗💘💘💘

  • @shehandiluka2267
    @shehandiluka2267 2 ปีที่แล้ว +4

    ඉන්නකො පොඩ්ඩක් අපිත් එනකන් ❤ 2023 වගෙ 😘

  • @Harttouch-hk7pf
    @Harttouch-hk7pf 2 ปีที่แล้ว +3

    😍මරු

  • @dayanabishek8620
    @dayanabishek8620 2 ปีที่แล้ว +4

    නියමයි 🤟❣️❣️

  • @buddhikamranga1536
    @buddhikamranga1536 2 ปีที่แล้ว +2

    මන්ජු අයියේ ආය ඉතිම් කියලා වැඩක් නෑ සුපරි පරි ඉතිරි අයියේ..මන්ජු අයියේ අනෙ පොඩි හෙල්ප් එකක් ඕනි ඔයාගෙන්

  • @psrathnapura6938
    @psrathnapura6938 2 ปีที่แล้ว +6

    අපේ ගමේ කහවත්තේ 👍👍

  • @nuwanmalli908
    @nuwanmalli908 2 ปีที่แล้ว +1

    විඩියො එකක් එනකම් බලන් හිටියේ ගොඩක් වටිනවා විඩියො එක..................................

  • @shalinikaveesha2672
    @shalinikaveesha2672 2 ปีที่แล้ว +2

    ඒක ඇත්ත කෙල්ලො විදියට අපෙත් හීනෙ කොරියාවට එන එක තමයි

  • @techgamingshow3982
    @techgamingshow3982 2 ปีที่แล้ว +6

    23 Exam එක ලියන්න ඉගෙන ගන්න ගමන් ඉන්නෙ 🌚. Web එකේ අවුරුදු 2ක් විතර. ඉන්නම ඕනිද

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +3

      ඉක්මනින් එන්නත් පුලුවන් පරක්කු වෙන්නත්.පුලුවන්

  • @amilaanjana3881
    @amilaanjana3881 2 ปีที่แล้ว +1

    එක මරු අයියා 💪 අනිවාර්යයෙන් මෙ හිනෙට එනවා 🥺💗

  • @gihanthesoisa9120
    @gihanthesoisa9120 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️🇰🇷🇰🇷🇰🇷🇰🇷 niyamai aiye

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 2 ปีที่แล้ว +2

    හිතේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන අම්මලා වෙනුවෙන් මේ පාර exam එක කරන්න පාඩම් කරනවා නිදිමාරාගෙන 😢😊

  • @samithadilshan2330
    @samithadilshan2330 2 ปีที่แล้ว +1

    මමත් තිස්සමහාරාමයෙ 😍 මමත් කොරියන් පන්ති යනවා ඉගෙන ගන්න කොහොම හරි එනවා කොරියාවට ❤️

  • @thilakshanamaduwantha5959
    @thilakshanamaduwantha5959 2 ปีที่แล้ว +2

    අර අයියා කිවුවා වගේ මානසිකව ශක්තිමත් කරනවනම් ඕන වැඩක් කරන්න පුලුවන් 🙏

  • @noobagaming2790
    @noobagaming2790 2 ปีที่แล้ว +3

    තිස්සමහාරාම අයියා අපෙ හරියෙ 😌

  • @virajlyc4486
    @virajlyc4486 2 ปีที่แล้ว

    වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ අයියේ..වීඩියෝ එක මරු 😊🤗

  • @hansakaperera5967
    @hansakaperera5967 2 ปีที่แล้ว +3

    මරැ අයියෙ 💕

  • @shirangikamadhubhashini7378
    @shirangikamadhubhashini7378 ปีที่แล้ว

    ලංකාවේ ගෑනු ළමයි එක්ක මේ වගේ video දාන්නකො.please...

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 2 ปีที่แล้ว

    ඇත්ත ටම අලුතෙන් යන අය පරණ අයගෙ ගරුත්වය රටේ ගරුත්වය අනිවාර්යයෙන් තියන්න...මොකද කෙනෙක් ගෙ හැසිරිම නිසා තව කෙනෙක් ගෙ සිහින ය සම්පූර්ණයෙන් විනාශ වෙනවා.

  • @srremixofficial673
    @srremixofficial673 2 ปีที่แล้ว

    Niyamai aiye video eka maru.thawath video ekak oni ikmanata 😘😘

  • @mohamadrushadh232
    @mohamadrushadh232 ปีที่แล้ว

    Manju ayye oya loku udawwak karanne apith heena mawagena innawa koriawata enna oyage video eka ahamben balala thama mata korian enna exam karanna hithune a wagema 2023 exam karanna hithagena inna hemotama mage hadawathin suba pathanawa well done manju ayye

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 2 ปีที่แล้ว +5

    ♥️♥️♥️

  • @isurulakmal7009
    @isurulakmal7009 ปีที่แล้ว

    අපි අයියා මොන වැඩේ උනත් කරනවා .අපි ලන්කාවේ ඉදලා කන කට්ට එක්ක ඕක මොකක්ද

  • @yohanthejourney3919
    @yohanthejourney3919 2 ปีที่แล้ว

    😍♥️ ජයවේවා පරිස්සමින් අපෙ කොල්ලො වැඩ ටික කර ගන්න මංජු අයියා 💫💖

  • @Saneera.Kodithuwakku.
    @Saneera.Kodithuwakku. ปีที่แล้ว +1

    මගෙ වසගමත් කොඩිතුවක්කු අරච්චි . අදරෙඉ බ්‍රො මමත් exam එක කරන්න ඉන්නෙ 2023 අඩරෙයි ඔක්කොටම

    • @Saneera.Kodithuwakku.
      @Saneera.Kodithuwakku. ปีที่แล้ว +1

      Oya video ekak dana kan balan inne api puluwan video tika supiri balanna balanna asahithenawa adarei ❤️

  • @apikoreangia
    @apikoreangia 2 ปีที่แล้ว

    මංඡු අයියා..ගැම්මක් තමා...ඔන්න අපිත් ඡයවේවා කීව...

  • @shehandiluka2267
    @shehandiluka2267 2 ปีที่แล้ว +5

    පොලොන්නරුව කොල්ලො එහෙම සෙට් වෙන්නෙ නැද්ද ඕයි මං පොලොන්නරුවේ එකෙක්වත් නෑනෙ ඔය වීඩියෝ එක්ක මේ පැත්තේ

  • @chiranjayaruwan3519
    @chiranjayaruwan3519 2 ปีที่แล้ว +1

    ආදරේ කොරියාවට 2023 අනිවා එනවා

  • @POWER-yi8fq
    @POWER-yi8fq 2 ปีที่แล้ว +1

    Koreyawa athuleth punchi lankawak dam. harima sathutui. jayawewa hamotama.

  • @pushpakumara3665
    @pushpakumara3665 2 ปีที่แล้ว +6

    මොරාල් කියන්නේ සුපිරි අයියේ ඒක 😋😘

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 ปีที่แล้ว

    Manju mallie oyatath ape kollo set ekatath jayawewa. Budu saranay hamotama.

  • @manojlakmal9049
    @manojlakmal9049 ปีที่แล้ว

    නෙලුවේ මල්ලි මම අදුරනවා

  • @dilankumara705
    @dilankumara705 2 ปีที่แล้ว +3

    Ela brother ❤️

  • @chamaramadusanka2377
    @chamaramadusanka2377 2 ปีที่แล้ว +3

    අවුරුදු 22 23 වගේ අයට කොරියා එන්‍ට ලොකු chance එකක් තියෙනව කියන්නෙ ඇත්තද අයියා

  • @sandaruwanbandarabandara651
    @sandaruwanbandarabandara651 2 ปีที่แล้ว

    නියමයි මංජු අයියා...මාරම motivation ekak meka

  • @sasankasirimanna184
    @sasankasirimanna184 2 ปีที่แล้ว +5

    තිස්සමහාරාම අපෙ ගම ❤️❤️👍 මාත් මේ පාර තිස්සමහාරාමෙන් ලියන කෙනෙක් ❤️

  • @shehanedirisinhe3277
    @shehanedirisinhe3277 2 ปีที่แล้ว +1

    Jaya wewa mage aiye ilamnt ohe apu gaman oywa set wenna anne 🖤

  • @sujithgunarathna6184
    @sujithgunarathna6184 2 ปีที่แล้ว +5

    වාහන ගැන vedio එක්ක් කරන්ටකො අනෙ please ලංකාවෙ මිලත් එක්ක සසදලා ලොරි කාර් වෑන් ගැන

  • @chamarachamara9115
    @chamarachamara9115 2 ปีที่แล้ว +1

    පව් නේද අයියේ කොහේ හිටියත් සල්ලි හොයන්න උුක් විදින්න වෙනවා .😔❤❤❤❤

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +1

    ජයවේවා ආදරෙයි මන්ජු අයියා.❤🥀

  • @NS_MUSIC__0812
    @NS_MUSIC__0812 2 ปีที่แล้ว

    😍සුපිරියක් අයියෙ ....ජය වේවා....

  • @tharindudilshan9132
    @tharindudilshan9132 2 ปีที่แล้ว

    Anakam balagana hitiye video aka niyamai manju aiye bs ♥️♥️🔥

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice aniwaren korean enawa exam liyala yanna hithagena inna ayatth good luck jya awewa hemoatama

  • @anuruddhakumara6880
    @anuruddhakumara6880 2 ปีที่แล้ว +1

    Video eka niyamai . Aiye mamath 2018 idan oya heene passe duwanawa.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ඉක්මනින්ම එන්න වාසනාව ලැබේවා

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    අලුත් සෙට් එකාක් නෙ 🥰👍

  • @tharindudilshan8471
    @tharindudilshan8471 2 ปีที่แล้ว +1

    👍👍.අපිත් එනවා අනිවාරෙන් 😌

  • @pudumaloke
    @pudumaloke 2 ปีที่แล้ว +1

    Thissa maharama 👍👍

  • @maduperera4281
    @maduperera4281 2 ปีที่แล้ว

    Manju aiya harima nihathamani charithayak. Ma aluthin awa ayata hoda adarsamath charithayak manju aiya.

  • @hasithaprasad2716
    @hasithaprasad2716 2 ปีที่แล้ว

    තිස්ස කොල්ලෙකුත් ඉන්නවා බුදු සරණයි ඔක්කොටම .❤️❤️❤️

  • @piyumikanadeeshani9436
    @piyumikanadeeshani9436 ปีที่แล้ว

    Ado roshan uba inne athal thamai ithin.good luck macho

  • @hamithadilshan7312
    @hamithadilshan7312 2 ปีที่แล้ว +2

    Niyami aiye.. mm me para exame aka karnna inne

  • @thilakathilaka9027
    @thilakathilaka9027 2 ปีที่แล้ว

    Oyala hamotama. Budu saranai farissamin. Enna. 👌❤️

  • @tomorrowland22
    @tomorrowland22 2 ปีที่แล้ว +1

    පෙලක් කෙල්ලො කොරියාවට එන්න හදන්න වෙනත් අරමුනක් සදහා !!!

  • @ganishkagimhana7186
    @ganishkagimhana7186 2 ปีที่แล้ว +4

    😍🌟❤️

  • @avindyasethmini2598
    @avindyasethmini2598 2 ปีที่แล้ว

    Supiri aiye digatama videos danna api bln innw 2019 exam kale maths walin samanyayen monada thiyena job harima asai korea walata enna thank you aiye me video danawat❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Company,job ekak wage apply karanna..

    • @avindyasethmini2598
      @avindyasethmini2598 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea thank you aiyee

    • @avindyasethmini2598
      @avindyasethmini2598 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea apply krnn api search krl blnn onida

    • @avindyasethmini2598
      @avindyasethmini2598 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea kohmda ehma hoyagnne thank you msg walta reply krnwta

  • @sinduwa_
    @sinduwa_ 2 ปีที่แล้ว +1

    තිස්සමහාරාමෙ කොල්ලෙක් මෙහෙ කොල්ලෙක් 😍💪💪

  • @rameshnirosh1634
    @rameshnirosh1634 2 ปีที่แล้ว +3

    훌륭한.😍😍

  • @slsavinduakash797
    @slsavinduakash797 2 ปีที่แล้ว +1

    තිස්සමහාරාමය අපෙ ගම මාත් ක්ලාස් යනව දැන් අපෙ සර්ගෙම තමයි මෙයත් පන්ති යන්න ඇත්තෙ

  • @lakshankarunarathna2342
    @lakshankarunarathna2342 2 ปีที่แล้ว +4

    Exam liynna admission aran inne me para☺️😍

  • @prabodha7669
    @prabodha7669 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️

  • @nalinmadusanka9860
    @nalinmadusanka9860 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හැමදෙනාටම

  • @malithi103
    @malithi103 2 ปีที่แล้ว

    Aiye පුළුවන් නම් video ekk දාන්න අපිව තෝරාගන්න විදිහ..... අපි කොහොමද හොද class ekk තොර ගන්නේ අන්න ඒ වගේ තොරතුරු තියෙන video ekk ඕනි 😔❤

  • @lakshithachathuranga1912
    @lakshithachathuranga1912 2 ปีที่แล้ว

    ❤❤❤❤❤ manju hyonje chaldweyo..👊 Rathnapura kollo 2k dakka sathutui..❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Ou ratnapure kollo godak innawa

    • @lakshithachathuranga1912
      @lakshithachathuranga1912 2 ปีที่แล้ว

      네..형제.. 이것저것 대해 항상 설명해줘서 우리친구들에게 한국에 가고 싶기 위해 하기 때문에 대단히 많이 많이감사합니다..❤🙏🇱🇰👊