රැකියාවක් කරන්න යන්න ඕන හොඳම රට කොරියාව කියන්නේ ඇත්තද,ඒකට හේතුව මොකක්ද?.|Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • සිහින සැබෑ කරගෙන මහපොළවෙ පයගහල ජීවත් වෙන්න පුලුවන් රටක් තමයි කොරියාව කියන්නේ,හොඳ වැටුපක් වගේම ජීවිතේට ගන්න පුළුවන් ගොඩක් දේවල් මේරට ඇතුලෙ තියෙනව..
    නරක දේවල් අයින් කරලා හොඳ දේවල් ටික ගත්ත නම් ඔයාලගෙ ජීවිතේ ගොඩ...
    මේ දවස් වල හැමෝම බලන්නේ විදේශ රටක රැකියාවක් හොයාගන්න,ඒ අතරින් දකුණු කොරියාව විශේෂ ස්ථානයක් ගන්නවා..ඒකට හේතුව කොරියාවෙ හොද වැටුපක් ගන්න පුළුවන් වගේම,අනෙක් රටවල් වලට සාපේක්ෂව අඩු මුදලකට e9 visa හරහා කොරියාවට යන්න පුළුවන් නිසා.හැබැයි ඉතින් මේක ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි,මේ සදහා සපුරා ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා,ඒ ගැන slbfe.lk web ඒකෙන් බලාගන්න පුලුවන්,
    ක්‍රියාත්මක ස්ථානය : ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය , අංක 𝟮𝟯𝟰, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල.
    දුරකථන අංක 𝟬𝟭𝟭-𝟮𝟴𝟴𝟬𝟱𝟬𝟬 / 𝟬𝟭𝟭-𝟮𝟴𝟲𝟰𝟭𝟮𝟰
    ඊ මේල් - chmn@slbfe.lk
    නියෝජ්‍ය සාමාන්‍යධිකාරී - 𝟬𝟭𝟭-𝟮𝟴𝟳𝟮𝟭𝟮𝟰
    manju vlogs facebook page / www.facebook.c....
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    #manjuwithsouthkorea
    #koreanlifevlog40
    #southkorean_job
    #koreanjob
    #kpop
    #korean_visa
    #epstopik
    #2022
    #seoul
    #koreandrama
    #nightclub
    #nightlife
    #street_food
    #funlife
    #korean_soju
    #koreansoul
    #carparts
    #srilanka
    #koreanfood
    #koreandrama
    #korean_student

ความคิดเห็น • 1K

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 2 ปีที่แล้ว +29

    කොරියාවෙදි විදේශිකයෙකුට ලාංකිකයෙකුට වැදගත් දේවල් තමා ඉතිං දැනගන්න ඕනෙ.❤️

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +10

    මම මේ ඉරිදා ඉදන් කොරියන් ක්ල්ස් ‍යනවා අය්යා ඇත්තටම සතුටුයි කොරියාවට එන්න පුලුවන් උනොත් ඉටවඩා සතුටුයි මගේ හස්බන්ඩ් එක්ක එකට ඔහේ ඉන්න පුලුවන් උනොත් 🥺❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      හොදින් මහන්සි වෙන්න...
      වියදම් කරන සල්ලි වලින් උපරිම ප්‍රතිපල ගන්න ඕනි..ජයවේවා

    • @asankamadushan5494
      @asankamadushan5494 ปีที่แล้ว +1

      Aiye koi patteda inne koriyawe

  • @kavindumadushan4966
    @kavindumadushan4966 2 ปีที่แล้ว +13

    එන්න බැරි උනත් කියනකොට පට්ට දුකක් දැනුනා අයියේ.....ඔයාල වගේ හීන හැබෑ කරගන්න පට්ට ආසයි 🙂❤

  • @navinmaleesha1927
    @navinmaleesha1927 2 ปีที่แล้ว +31

    උදේම සුපිරියක් තමා මංජු අයියේ ❤🥰🥰🥰🥰🥰

    • @sunnyday1sunnday1sunnysunn96
      @sunnyday1sunnday1sunnysunn96 2 ปีที่แล้ว

      when the number of indians begin to climb in korea, japan and far east, you will begin to see the other side of us, you will meet with open hostility and open discrimination, your children will be bullied in our schools and at work place, this is novelty stage but soon the saturation point will be reached and then you will see the other side of us .

    • @sunnyday1sunnday1sunnysunn96
      @sunnyday1sunnday1sunnysunn96 2 ปีที่แล้ว

      ps you have destroyed europe, we DON'T WANT to be next.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      ThankS malli

    • @chandikaroshan2897
      @chandikaroshan2897 2 ปีที่แล้ว +1

      Super bro

  • @apikoreangia
    @apikoreangia 2 ปีที่แล้ว +11

    මේ දේවල් බලල ..අපේ රටට ගත හැකි හැම තාක්ෂණයක්ම..දැනුමක්ම එකතු කරගමු...මංඡු අයියා සුපිරියක් 🇰🇷

  • @b.m.tiroshanpriyashan287
    @b.m.tiroshanpriyashan287 2 ปีที่แล้ว +8

    කොරියාවේ යන්න ඉන්න අයට ආසහිතෙන motivation එකක් ඔයා සහෝදරයා සුපිරි ජයවේවා...

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe 2 ปีที่แล้ว +12

    සතියකට එක vedio එකක්වත් කරන්න අයියා ඒ තරම් පට්ටම ආසයි දැන් vedio බලන්න මාර විදියට ඇබ්බැහි උනා කියන්නකෝ vedio බලන එකට ආදරෙයී හැමදාම 😍❤️🥀

  • @bw1234ek
    @bw1234ek 2 ปีที่แล้ว +25

    අනූ ගණන් වල ලෝකේ දුප්පත්ම රටක් වෙච්ච කොරියාව දැන් ඉන්න තැන.ආසියාවේ හැම සම්පතක්ම තීන ලංකාවේ අපි ඉන්න තැන.කොරියාවේ මම දැකපු හොදම දේ නීතිය,විනය ආසම ඒ දේට❤👌

  • @sandeepadilshan7311
    @sandeepadilshan7311 2 ปีที่แล้ว +5

    ❤️💕ඒකත් සුපිරි මංජු අයියේ ❤️💕ජය වේවා පරිස්සමෙන් වැඩ කරන්න ❤️💕..........කොහොම හරි එනව දවසක 💕

  • @akilasandeepasl866
    @akilasandeepasl866 2 ปีที่แล้ว +7

    තව දිග උනත් කමක් නෑ විඩියෝ එක .එනකන් ඉවසිල්ලක් නෑ ඔයාලා පිස්සුව වැඩි කරනවා❤️

  • @usithakumara8347
    @usithakumara8347 ปีที่แล้ว +1

    මාංජු අයියෙ .ඔයා මේ කරන වීඩියෝ නිසා .කොරියන් යන බලාපොරොත්තුවෙන් ඉන්න අයට ලොකු දැනුමක් ලැබෙනව ...❤️

  • @user-nb5ys2yl5o
    @user-nb5ys2yl5o 2 ปีที่แล้ว +1

    මන් ජපන් යන්න Try කරන කෙනෙක් ඒත් බලන්නෙම කොරියාවෙ ඉන්න මන්ජු අයියලාගෙ වීඩියෝ තමයි මොකද පට්ටම සෙට් එකක් කොරියාවෙ යූටියුබ් කරන්නෙ , ආවොත් නම් අනිවා සෙට් වෙන්න එනවා මන්ජු අයියෙ , ජය වේවා ✌️✌️✌️

  • @jeewanthadilshan1313
    @jeewanthadilshan1313 2 ปีที่แล้ว +17

    අයියේ කම්පැනි ගැන විඩියෝ එකක් කරන්නකො මේ දවස් වල කොරියාවේ වැටුප වගේ දේවල් ගැන

  • @Dailykoreanlife
    @Dailykoreanlife 2 ปีที่แล้ว +8

    අදත් උදේම❤️ කොරියන් පන්ති යන ගමන් බලන්නෙ😍

    • @kaveeshadulan6466
      @kaveeshadulan6466 2 ปีที่แล้ว

      Mcho udawuwak krapanko ubth korean clz yanwad

    • @Dailykoreanlife
      @Dailykoreanlife 2 ปีที่แล้ว

      @@kaveeshadulan6466 ඔව්. මොකක්ද වෙන්න ඕන කියපන්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Hodin mahansi wenna oni ekenma

    • @vijaykumara3842
      @vijaykumara3842 2 ปีที่แล้ว

      අරුන ඔබේ number දීපන්කෝ clz එක ගැන දැනගන්න

  • @ushanmadusanka4342
    @ushanmadusanka4342 2 ปีที่แล้ว +1

    ඉරිදා නිවාඩු නැද්ද අයියේ.ලස්සනයි හැමදෑම වීඩියෝ එක නොදන්න ගොඩක් දේවල් දැන ගන්නවා කොරියන් එක්ක මොටිවේට් වෙන්න නියමයි පරිස්සමින් ඉන්න ❤️🔥

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว

    කම්පැනි හොද වීඩීයෝවක් ඉදිරිපත් කරන්න මන්ජුල ඔබගේ වීඩීයෝ දිනපතා බලනවා ඔබට බුදුසරණයි

  • @sahankalhara1065
    @sahankalhara1065 2 ปีที่แล้ว +7

    කොරියන් ආසාව වැඩි කරන සුපිරිම චරිතය.❤️

  • @ILOVEKOREA-vq6vn
    @ILOVEKOREA-vq6vn 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි අය්යෙ 🇰🇷🇰🇷ගොඩාක් තැන්ක්ස් අය්යා කොරියාව කියන්නෙ දැන් හැමොම ආදරෙ කරන රටක් කවදාවත් නැතුව ගොඩාක් අය කොරියාව ට යන්නෙ අය්යාගෙ විඩියො නිසා තව අසාව වැඩි වෙනවා 🥰🥰🥰තැන්කිව් අය්යෙ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘😘😘😘🤩🤩

  • @alonewithmusic4610
    @alonewithmusic4610 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි..කොරියාවට එන්න ලංකාවේ ඉදන් පට්ට කට්ටක් කනවා සමහර වෙලාවට එපා වෙනවා..එත් එක්කම වගේ අයියාලගේ විඩියෝ එකක් බලපු ගමන් අය ගැම්මක් එනවා කොහොම හරි යන්න ඔනි කියලා හිතෙනවා තැන්ක්ස් අයියාලාගේ විඩියො හුගාක් වටිනවා කොරියාව ගැන දැන ගන්න පුලුවන්නම් තව කම්පැනි විඩියෝ එකක් කරන්න බුදුසරනයි

  • @dimuthuprasad.....7195
    @dimuthuprasad.....7195 2 ปีที่แล้ว +2

    ලංකාවේ උද්දච්ච කම්මැලි අයට මරු විඩියෝ එක අයියේ....දැන් ලමයි ලංකාවේ හොදට ඉගෙනගන්නවා තියා සතියෙ දවස්පහේ ඉස්කෝලෙ යන්නෙත් බොහොම අමාරුවෙන්...අපිත් කරන්නෙ ගෙදරටවෙලා පාඩම් කරනෙක...හැමදාම ලංකාවෙ අයට දෙයක් කියාදෙන්න පුලුවන් මේ වගේ වීඩියෝ හැමදාම කරන්න...ඔයත් පරිස්සමින් ඉන්න අයියෙ...💞💞💞...🥰🥰🥰...🙏🙏🙏

  • @DILSHANRANAWAKA9553
    @DILSHANRANAWAKA9553 2 ปีที่แล้ว +11

    පට්ට රටක් තමා කොරියාව කියන්නේ..❤️

  • @nalinfernando375
    @nalinfernando375 2 ปีที่แล้ว +6

    අයියේ දැන් විිසා නැති ගොඩාක් අල්ලනවා..අවුරුදු 10 12 හොරාට ඉදලා හම්බ කරගත්ත කට්ටියට මොනා වෙයිද..අපිට සල්ලි ඕනේ ඒක නැ කියන්න අපි කාටවත් බෑ..හැබැයි අහිංසක මනුස්සයෙක්ට රුපියලක්වත් උදව්වක් නොකර තමන් ගැන ව්තරක් හිතලා හම්බ කර ගන්න උදවියට අර වැඩේනම් කරන්නම ඕනේ .ඔනිම දේක සිිමාවක් තියෙනවානේ.අරහෙම හොරාට අවුරුදු ගනන් ඉදලා පොදි ගහා ගන්න මිනිස්සු නිසා වෙන්නෙ තවත් එන්න ඉන්න කට්ටියට දැඩි නිිතිි පැනවෙන එක..

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      Visa company walata visa nati aya gan na,eken oyalata balapamak na man danna taramin..

  • @nimesharajapaksha4083
    @nimesharajapaksha4083 ปีที่แล้ว

    මන් ආසයි travel vedioes වලට.අර ඇපල් vedio එක වගේ ඒවා ෂෝයි.අඩල අඩල ඇපල් ගෙඩියක් ඉල්ල ගත්තේ ඒක මරු.

  • @nimharabro2221
    @nimharabro2221 2 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ🥺❤️😌

  • @saranathrupasinghe8181
    @saranathrupasinghe8181 2 ปีที่แล้ว +3

    මංජු අයියේ😍🇰🇷 .ආදරෙයි .

  • @surangasisira5713
    @surangasisira5713 2 ปีที่แล้ว +3

    අපේ රටේ හාමුදුරුවෝ විතර ක් නිවන් ගියා නම් සාමාන්‍ය ම්නිසුන්ගේ ජීවිත මීට වඩා වෙනස් වෙනව හරි යට කොරියාවේ වගේ කිසිම දේකට බැදීමක් නෑ ...ලංකාවේ හැමදෙයක්ම පන්සල් වල ට යටත් ..

  • @darshanamadushan802
    @darshanamadushan802 2 ปีที่แล้ว +2

    කවුරු කොහොම කීවත් මන්ජු අයිය තමා අපේ හීනවලට පනක් දෙන්නෙ වෙනද වගේ සුපිරියක් අයියා😎❤️🫂✌️🇰🇷

  • @ravindumalshan7071
    @ravindumalshan7071 2 ปีที่แล้ว +1

    මමත් ඔයාගෙම වීඩියෝ බලලා තමා මෝටිවේශන් එකක් අරන් exam එක ගොඩ දා ගත්තා..තෑන්ක්ස් මංජුවා😍❤️

  • @jeonishu8509
    @jeonishu8509 2 ปีที่แล้ว +3

    මේවා දකිද්දි කොරියාවට යන්නමයි හිතෙන්නෙ

  • @tharushaherath6881
    @tharushaherath6881 2 ปีที่แล้ว +4

    💖💖💖💖🙏

  • @dilshandilshan9158
    @dilshandilshan9158 2 ปีที่แล้ว +2

    ආදරෙයි ඈ 😋♥️

  • @Mr_Janith
    @Mr_Janith 2 ปีที่แล้ว +2

    සුපරි Video එකක්❤

  • @nethmi-oo6mc4ie3g
    @nethmi-oo6mc4ie3g 2 ปีที่แล้ว +3

    💜🇱🇰🇰🇷🥰

  • @dilshanlakshika7413
    @dilshanlakshika7413 2 ปีที่แล้ว +2

    ඔයාගේ විඩියෝ හැමදාම බල්නවා අයියෙ පරිස්සමෙන් ඉන්න ලස්සන දෙවල් තව තව අපිට පෙනන්න ❤️‍🔥

  • @uvinduakalanka8425
    @uvinduakalanka8425 5 หลายเดือนก่อน

    මම දැකපු දෙයක් තමයි අයියා ගේ වීඩියෝ වල සිරිලංකා කිව්වහම එයාලා ගොඩක් ආදරෙයි ඒත් අපේ අය තමන්ගේ රත්තරන් මෞභිම ආරක්ෂා කර ගන්න දන්නේ නෑ හරිම දුකක් තියෙන්නේ ඒ ගැන අයියේ ඔය දිගටම වීඩියෝස් කරන්න ජයෙන් ජය බුදු සරණයි

  • @praneeth_____443
    @praneeth_____443 2 ปีที่แล้ว +2

    Supiri brother, video okkoma baluwa, igena ganna godak dewal thiyenawa🤘❤️

  • @krishshankamaduwantha8925
    @krishshankamaduwantha8925 2 ปีที่แล้ว

    මංජු ආයියේ ලගදී දාපු ව්ඩියෝ ටික බලන් යන ගමන් 💪☺️ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @Anuja_Randil
    @Anuja_Randil 2 ปีที่แล้ว +1

    දැන් අවුරුද්දක් එකාමාරක ඉදන් මංජු අයියගෙ වීඩියො බලනව...තාමත් දැකපු ගමන් වීඩියො බලන්න එන්නෙ අලුතෙන් දාන ඒවා❤️

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 2 ปีที่แล้ว +1

    අදත් ආසාවෙන් vedio එක බැලුවා මංජු අයියා. Travel vedio,shopping vedio බලන්න ගොඩාක් ආසයි. පරිස්සමින් ඉන්න.බුදුසරණයි😍🙏

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว

    පුතේ ඔයා ගේ. විඩියෝ එකෙන් හරීමවෙදගත් අදහස් ජිවිතේ ට හරිම වටිනවා. ආසාවෙන් බලන්නවා

  • @nethminanethmina70
    @nethminanethmina70 ปีที่แล้ว

    ගොඩාක් වටින විඩියො දාන්නෙ අයියේ ඔයා ඒක ගොඩාක් හොදයි ❤

  • @lahirulakshan8531
    @lahirulakshan8531 2 ปีที่แล้ว

    කම්පැනි වීඩියො එකක් ඕනි අයියෙ ඒවල මැශින් ගැන එහෙම දැන ගන්න ආසයි ඒවා කරන හැටි බලන්න ආසයි.කවදහරි ආවම ඒ වගෙ මැශිමක වැඩ කරන්න හම්බ වුනොත් ඒක පහසුවක් වෙනවා❤️

  • @hmisuru6397
    @hmisuru6397 2 ปีที่แล้ว +1

    Company video එකක් ගෙන්න aiya ❤️ ජය වේවා 💯 ❤️

  • @nishanmadushanka2735
    @nishanmadushanka2735 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරි මංජු අයියේ ඔයාගෙ විඩියො හැමදාම වගේ බලනවා.සුපිරි මොටිවේශන් එකක් තියනවා..සිහින දේශයට යන්න සිහින දකින හැමෝගෙම සිහින මල් එල ගැන්වේවා.!

  • @pitarata5887
    @pitarata5887 2 ปีที่แล้ว +1

    ජයවේවා සහෝදරයා!.

  • @abhishekhimasha2484
    @abhishekhimasha2484 2 ปีที่แล้ว

    මරු ඈ ගැම්මක් තමයි මංජු අයියේ

  • @imeshamedhavi3171
    @imeshamedhavi3171 2 ปีที่แล้ว +1

    Thanks video ekata... video ekk danakam balagena hitiye 🥰🌺... congratulations subscribers la 50k veuven 😌❤️💜️💜️🥰

  • @vimuthdeelaka773
    @vimuthdeelaka773 2 ปีที่แล้ว +1

    අදරෙයි මංජු අයියා.🔥🔥❤❤

  • @slyt3806
    @slyt3806 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති අයියේ මේ වාගේ අපිට දකින්න බැරි විඩියෝ දානවාට Good Luck අයියේ පරිස්සමේන් ඉන්න ♥️♥️🙂🙂🙏🙏🙏

  • @dothingsfast1611
    @dothingsfast1611 2 ปีที่แล้ว

    Patta watinawa. Oyage thinking pattern eka supiri Manju aiye, Thanks! Apita Lankawa goda danna puluwan minissu oya kiyana tika hari hariyata therum gatthanam. Oya hinda korean enna hithena seen ekk thiyenne. ela bro. Superb! Good Luck! Stay safe, stay blessed!

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe 2 ปีที่แล้ว +1

    අද උදෙම්ම vedio එක බැලුවේ පට්ටම motivation අයියා දවසම❤️🥀

  • @user-xb4ph9vj7r
    @user-xb4ph9vj7r 2 ปีที่แล้ว +2

    ❤️"ලොකු කමට ඉන්න සමහර උදවියට දෙයක් ඉගෙන ගන්නවනමි පුලුවන් මෙ විඩියො එකෙන්"☝️😎පරිස්සමෙන් ඉන්න අයියෙ,,,බුදු සරණයි....!!❤️🙏

    • @sunnyday1sunnday1sunnysunn96
      @sunnyday1sunnday1sunnysunn96 2 ปีที่แล้ว

      this is just the beginning and when the number of indians, south asians, middle eastern and africans begin to climb in korea, japan and far east, you will then begin to see the other side of us, you will meet with open hostility and open discrimination, your children will be bullied in our schools and at work place. this is novelty stage but soon the saturation point will be reached and then you will see the other side of us. you have destroyed europe, we DON'T WANT TO BE NEXT EUROPE.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ThankS nangi budusaranai

  • @lasanthajayakody6601
    @lasanthajayakody6601 2 ปีที่แล้ว +2

    man godak asai aiyage video balanna ... korean heene gana thiyena asawa wadi wenawa enn ennama
    thanks you godaak me wage video karanawata .. aniwaren enawama thamai ...... 💝💖❤️

  • @lankanrider7985
    @lankanrider7985 2 ปีที่แล้ว +2

    issarahatath supiriyak genai kiyala balaporththu wenwa❤...

  • @chamo534
    @chamo534 2 ปีที่แล้ว +2

    1st

  • @kaviruvan5933
    @kaviruvan5933 2 ปีที่แล้ว +2

    අයියෙ පුලුවන් නම් රෑ වෙලා කොරියාවෙ ලස්සන පෙන්නන්නකෝ😋❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ඔව් වීඩියෝ එකක් ගේන්නම්

  • @tharidudissanayake8958
    @tharidudissanayake8958 2 ปีที่แล้ว +1

    මැංජු අයියේ ගැම්මක්

  • @dinethnimsara5378
    @dinethnimsara5378 2 ปีที่แล้ว +2

    Driving job ගැනත් එකක් එකක් කරල දාන්න අය්ය 😻
    Agriculture job ගැන එහෙම

  • @sl.....2707
    @sl.....2707 2 ปีที่แล้ว

    අසයි එන්න ඉන්න හිතෙන ජිවිතෙ අලුත් අඩි තාලමක් දා ගන්න.නියමයි අයියෙ විඩියො එක ❤

  • @Prabhathsanjaya
    @Prabhathsanjaya 2 ปีที่แล้ว

    දැනුත් විඩියො එක බලන ගමන්,
    හරි TV pradeep sirge විඩියො එකට දාපු කමෙන්ට් එකට රිප්ලයි දාලා ඇති.❤️ මේ විඩියො එක👉 ❤️

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 ปีที่แล้ว

    අදත් ලස්සනයි වීඩියෝ එක අයියේ ❤❤ඒ වගේම තමා වීඩියෝ එක ගොඩක් quality ♥

  • @ndngimhana4346
    @ndngimhana4346 2 ปีที่แล้ว

    මේ වගේ වීඩියෝ කරන්න දිගටම, travel වීඩියෝ වැඩිපුර කරන්න ..good luck 👍

  • @dilankumara705
    @dilankumara705 2 ปีที่แล้ว

    Elama thama. Adrei ❤️

  • @anjankaviya
    @anjankaviya 2 ปีที่แล้ว

    Nice contents Aiia…. All the best for everything… hope to see good contents every week

  • @lasithakavishka4428
    @lasithakavishka4428 2 ปีที่แล้ว

    හැමදාම විඩියො එකකින් මාරම ආදර්ශ ගොඩක් දෙනව හැමදාම ආදරෙයි ❤️😍

  • @1darshana670
    @1darshana670 2 ปีที่แล้ว +1

    මංජුවෝ short clip ටිකක් කරොත් මොකද කොරියාවේ බස් සිස්ටම් එක ගැන, ඇප් එක යූස් කරලා බස් එන යන ටයිම් දැනගෙන වෙලාවට එන එක. යෝක් ළඟ කා පාක් හදලා මිනිස්සුන්ට පොදු ප්‍රවාහනය පහසු කරලා තියෙන විදිහ ගැන, බැංකු වල atm machine වල තියෙන පහසුකම් ගැන. බැංකුවක වැඩක් කරන්න ගියාම ඒකේ ඇතුලේ තියෙන පිලිවෙල ගැන.මිනිස්සුන්ට ගරු කරලා කතා කරන විදිහ ගැන. මේ වගේ අපේ රටේ වෙනස් විය යුතුම තැන් ගැන ශෝට් ක්ලිප් ටිකක් කරමුද මචෝ ශෙයා කරලා ෆුල් සපෝට් එක දෙන්නම්..

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      Idea eka supiri man poddak hitannamko e gana..ThankS hode..🥰🥰

  • @jeewankumara4691
    @jeewankumara4691 2 ปีที่แล้ว

    Thank you manju aiya sharing about korean country. Your videos 1st time watched it's valuble for me comes to korea good luck

  • @virajpramodya5906
    @virajpramodya5906 2 ปีที่แล้ว

    100k ඉක්මනටම ගමු💪❤️.
    ජය වේවා...

  • @thanuw7991
    @thanuw7991 2 ปีที่แล้ว

    Jaya wewa manju aiye❤️👍

  • @dilannaween8119
    @dilannaween8119 2 ปีที่แล้ว

    සුපිරි aiya 💗

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว

    Superb brother 🙅🏼

  • @sdmaxbro894
    @sdmaxbro894 2 ปีที่แล้ว

    2022 එසැම් කරපු අයට සාදාරනයක් කරලා දෙන්න. 2022 කඩයිම් ලකුණු Eps HRD saite එකේ 4 වෙනිදා රැ 5 වේනිදා උදේ ලකුණු 110 ට උඩ සේරම පාස් කියලා වැටිලා තිබුනා ඉට පස්සේ 5 වේනිදා දවල් 110 faile කියලා වැටුනා ඇයි මේහේම උනේ අපිට අපිට සාදාරනයක් ඉටු කරලා දේන්න. මේකට සම්පුර්ණ වැරදි කාරයා slbfe එක එයාල special කරන්න හිටපු අයට නොමල් admission දිලා අපිට කරේ ලොකු ආසාදරනයක්. special කරපු අය web එකේ ඉද්දි කොරියාවේ web එකට නොපේනේන විදියට මේයාලා එ විදියට වැඩ කටයුතු කරා එහේම කරාම special කරපු අයට agreement අවේ නැ එක නිසා කොරියාවේ ගිහින් අ:වු 4 යි මාස 10ක් හිටපු අය හිතුවා මේහේම ඉදලා හරියන්නැ ලියන්න ඕනා නොමල් exm කියලා හිතුවා එ ඔක්කොම නොමල් Exm කරා එකට වග කියයුත්තේ Slbfe එක. Slbfe එක කරපු වැඩ නිසා අපිට යන එනමක් නැති උනා. අපි කියන්නැ එයාලාව යවන්න එපා කියලා එත් එයාලව අපිත් එක්ක එකට Exm එකට දාපු එක වැරදි. එයාලට වෙනම Special කියලා Exm එකක් තියෙනවා Slbfe එකේන් එ Exm එක නොතියා එ Exm එක කල් යව යව හිටියා Slbfe එක.
    5 වසරේ Exm කරන ළමයි එක්ක AL කරපු ළමයි ටිකක් දැම්මා වගේ වැඩක් නේ මේ පාර උනේ. මම වගේ Exm 3න් පාරක් කරපු අපි වගේ අයට මේ වැඩ නිසා කවදා කොරියාවේ යන්න වේයිද දන්නැ. අපේ ජීවිතය ගොඩ දාන්න පුලුවන් එකම තැන මේ කොරියන් Exm එක special කරපු අය නිසා අපේ අවස්ථාව අපට නැති උනා එකට අපිට සාදාරනයක් ඉටු කරලා දේන්න කොරියාවේන් 5047 ගන්නවා කිවා මේ අවුරුද්දේ මුල්ම වටේන් පාස් කරේ 1196යි. 2018 Exm කරලා 6000ක් විතර කට්ටිය ගත්තා එකේදි cutoff එක උනේ ලකුණු 100න් බැලුවේ මේ පාර 155ට ගියේ කොහොමද මේකට මැදිහත් වේලා අපිට සාදාරනයක් කරලා දෙන්න.......

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Man hitanne malli attatama godak aya me wenuwen wada karanawa,api hamotama puluwan widiyata help karanawa..iwasan inna

    • @sdmaxbro894
      @sdmaxbro894 2 ปีที่แล้ว

      Pemalal sirtat kiyala me gena kata karanna 2022 ayata asadaranayak une

  • @upalibatuwita235
    @upalibatuwita235 ปีที่แล้ว

    මංජු මල්ලි පුළුවන් නම් TREVEL ඒව කරන්න. ඒ වගේම ඔය කොරියන් වචන වල තේරුමත් කියන්න මල්ලි . බුදුසරණයි !

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් පුලුවන් දේවල් කියන්නම් අයියෙ

  • @korean_pro
    @korean_pro 2 ปีที่แล้ว

    දවසක කොරියාවේ ආවෝත් එ ඔයා නිසයි අයියා ආදරෙයි ,බුදු සරණයි 😍💖

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      එහෙම හිතන්න එපා ඔයා උපරිම මහන්සි වෙන්න ඒකෙ ප්‍රතිඵල ඔයාට අනිව විදින්න පුලුවන් ...👌🙏🇰🇷

  • @kaveeshnethmina4861
    @kaveeshnethmina4861 2 ปีที่แล้ว

    උදේම සුපිරියක් මංජු අයියේ ❤️

  • @salindabandara2813
    @salindabandara2813 2 ปีที่แล้ว

    Jaya wewa aiya.❤️

  • @dinushapresadini7246
    @dinushapresadini7246 2 ปีที่แล้ว

    Video eka supiri aiyya

  • @dinu6837
    @dinu6837 2 ปีที่แล้ว +1

    ඉකමනටම 100K ගහමු අයියෙ☺❤

  • @lakshithaviraj4317
    @lakshithaviraj4317 2 ปีที่แล้ว

    Niyama video ekak aiya .apita thawa campeni video thikak ,karana weda ,slry eka gena ,dena pahasukam gena podi video ekak denna ,adarei manju aiya

  • @Romanianhub99
    @Romanianhub99 2 ปีที่แล้ว

    Supiri manju aiya👊👊👍

  • @hirushanethmina4279
    @hirushanethmina4279 2 ปีที่แล้ว

    උදෙම බලනවා ආදරෙයි අයියගෙ විඩියෝ නිසා මාර ගැම්මක් එන්නෙ අපිටත් පාඩම් කරලා ගේම ගහන්න 💪 ❤️

  • @niko_xr7304
    @niko_xr7304 2 ปีที่แล้ว +1

    මාත් කොරියාවට එන්න මාර ආසයි.ඒත් අම්මයි තත්තයි වයසයි නිසා බලන් ඉන්නව.පස්සෙ කාලෙක එන්න හිතන් ඉන්නෙ

  • @sudeerasandakelum331
    @sudeerasandakelum331 2 ปีที่แล้ว

    පට්ට මන්ජු අයියා😘 ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා..❤ මාත් මේ පාර exam එක ලියනව🤐 අනිවරෙන් උත්සහ කරනව එන්න🇰🇷😍

  • @nalanikanthilatha9467
    @nalanikanthilatha9467 2 ปีที่แล้ว

    කොරියානු කතා කීරිමෙ භාෂාව හදුනාගැනීම වීඩියෝවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලමි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      Korean nam mata lokuwata kata karanna bane..🇰🇷🥰

  • @aselapradeep1972
    @aselapradeep1972 2 ปีที่แล้ว

    සුපිරියක් මංජු අයියා❤️

  • @chasithaherath1193
    @chasithaherath1193 ปีที่แล้ว

    සුපිරියක් ❤️

  • @vipun_thilakshana
    @vipun_thilakshana ปีที่แล้ว

    අනිවාරෙන්ම එනවා😘🥺💖

  • @rinbapraduction5263
    @rinbapraduction5263 2 ปีที่แล้ว

    මංජු අයියා සුපිරි විඩීයෝ එකක් දාපු ගමන් බලනවා එල් ❤️🔥

  • @madawakithsiri3586
    @madawakithsiri3586 ปีที่แล้ว

    සුපිරි මංජු අයියේ.. කම්පැනි වීඩියෝ ටිකක් දාන්න කෝ. පහල පැත්ත චොල්ලානම් පැත්ත දකින්න ආසයි..

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      නිවාඩු නෑ කොල්ලො බලමුකෝ ඉස්සරහට

  • @ishan__lakshitha
    @ishan__lakshitha 2 ปีที่แล้ว

    අද වීඩියෝ එකනම් පට්ට

  • @kkpmadusanka3101
    @kkpmadusanka3101 2 ปีที่แล้ว

    නියමයි මංජු සහෝ.කොම්පැනි වීඩියෝ වැඩියෙන් කරන්න. පුලුවන්නම් කොරියාවෙන් භාණ්ඩ යවන, එවන කාගෝ කම්පැනියක විඩියෝ එකක් කරන්න. පරිස්සමින් ඉන්න.සුබ පතනවා

  • @sandaruwanbandarabandara651
    @sandaruwanbandarabandara651 2 ปีที่แล้ว

    Eththatama Manju aiyye mehewela thiyenne anunge maththema yepenna balan inne, oyata mewa pennanna ekata marama pin hodada.Good luck Aiyya

  • @shehandiluka2267
    @shehandiluka2267 2 ปีที่แล้ว

    දෙයක් කියන්නම් අනිවා කියවන්න මංජු අයියා ❤ ,
    ඔයාගෙ වීඩියෝස් නම් සුපිරි ආය එතනින් එහාට වීඩියෝ ගැන කියන්න දෙයක් නෑ ඉක්මනට ලක්ශෙ සබ්ස්ක්‍රයිබ් එක ගහමු 🌺 අපේ සමහර පක්කු ඉන්නවා ලංකාවෙ කුහකයි එක්සෑම් ලියන්න ගියත් මොනවද ආවෙ ඇහුවත් කියපු නැති උන් ගොඩක් හිටියා මං දන් නෑ අපේ උන්ගෙ හිත් වල මොනවා තියේද කියලා තව එකෙක් ගොඩ යනවට ඉරිසියා කරන උන් බාගෙට බාගයක් ඉන්න මේ රටේ තවත් දියුණු අනාගතයක් ගැන බලාපොරොත්තු තියා ගන්න බෑ අයිය. උබට අපි පට්ට ආදරෙයි මංජු අයියා කොරියෙක් එක්ක කතා කරන වචනයක් හරි අපි දෙපාරක් තුන්පාරක් වීඩියෝ එක පස්සට අරන් හොදට කියවලා ඒ කියවපු ටික කටපාඩම් කර ගන්න්වා ඒ අතින් පිං අයියා උබට. අපේ උන් අපිටම වල කපන කාලෙක ලොකු සතුටක් මංජු අයියා උබට. ඒ වගෙම චතු බොක්ක පොරත් ලොකු සප් එකක් දෙනවා අනිවා මතක් කරනවා පොරව. මොකා මොනවා තමුසෙට කිව්වත් අයියා ඒ දේවල් ආදර්ශෙට ගමු එකෙක්ට අපෙ සමහර උන් අපිට ඉරිසියයි ඉතිං කොහෙද කොරියාවේ වගෙ වෙන්නෙ අපි.තව අවුරුදු 100ක් ගිය්ත් මේක මෙහෙම්මයි අයිය.
    උබට ආදරෙයි උබට වරදින් නෑ අපිට දෙන මොරාල් එකට. මොකද කොරියන් ඉන්න අපේම කැරි ඩයල් ඉන්නවා නිකමටවත් ඔහෙ වෙන්නෙ මොනාද කියලා කියන්නෙ නෑ ඒ අතින් උබ අපිට දෙයියෙක් ❤🌺 අපේ ආදරේ හැමදාම තියාගනිම් අයියා කොල්ලො ගොඩක් ඉන්න්ව උබ එක්ක 🥀 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි❣️ ඉක්මනට ලක්ශෙ ගහමු අපි සප් එකට ඉන්නවා උබ එක්ක බුදු සරනයි❣️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      Thanks malli e wachana tikata..
      Koriyan mata godak bari unat man puluwan hama welawe.a danna dewal kata karannam ubala wenuwen..budusaranai

  • @pramodkumara8888
    @pramodkumara8888 2 ปีที่แล้ว

    අදරෙයි අය්යන්ඩි 💚

  • @dilsharaushani1825
    @dilsharaushani1825 ปีที่แล้ว +1

    jiwithe jiwath wenawa hageema oya rate tiyenawa.lankawe jiwath wenna nemei
    jiwithe nathi klganna thamai hitenneh issarahata,e thathweta siyaluwa palakayo rate minissu wa winasa kala, lankawe minissu th moda kamata wada kuhaka,peretha ,thawa kenek ta hariyanawata akamathi jatiyak lankan kiyanneh.wadak ne.hamoma lankawe kohe hari ratakata gihin lassanata jiwath wenna,hithe asa dewl,hithe sanaseemen inna hamotama labenna kiyala hadawathinma wish klnawa !!!

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 2 ปีที่แล้ว

    Supiri manju aiya.dawas 3k polime thel polime iddi notification eka awe gdra awilla nidahase beluwa niymai wade.ohe dakiddi patta asawak danenne.ape rate dn mkut ne exam eka liynna bike ake colbta ynna hari tel polimet hitiye.try krnwa me para pass wenna puluwn unat beri unat ilaga parat exam liynwa mokda echchra kalne mn clz gihin a unta try krnawa me para🇰🇷❤..prissamata manju aiya bs❤💪

  • @lakshithabandara6020
    @lakshithabandara6020 2 ปีที่แล้ว +2

    company ගැනත් තව video ඕනි ❤️❤️❤️❤️

  • @sadu572
    @sadu572 2 ปีที่แล้ว

    Video eka hodai manju aiye ❤🇰🇷

  • @ashanramanayake6531
    @ashanramanayake6531 2 ปีที่แล้ว

    සුපිරියක් මංජු අයියේ 💕😍

  • @nayanasamarakoon1515
    @nayanasamarakoon1515 2 ปีที่แล้ว

    Niyamai ayye❤❤