නෝර්වේ ජීවිතේ -26 °C ගියාම.It went down to -26 °C in Norway

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2023
  • නෝර්වේ ජීවිතේ -26 °C ගියාම.It went down to -26 °C in Norway
    our social media links
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
    TikTok
    www.tiktok.com/@travelineurop...

ความคิดเห็น • 1.2K

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 7 หลายเดือนก่อน +944

    සොබාදහමෙන් මෙතරම් පීඩා වලට ලක් වෙන රටවල් දියුණු වීමත්,හැම දාම වගේ හොද කාලගුන තත්ව තියන ලංකාව වගේ රටවල් නොදියුණු වී තිබීමත් සැබවටම කණගාටු දායක තත්වයකි.

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 7 หลายเดือนก่อน +25

      Eekane...suddata vaira karala wadak naha....apee unge jaana walama horakama...eeka hingannage indala
      Janadipathi wenakamma

    • @hemanthachandana6733
      @hemanthachandana6733 7 หลายเดือนก่อน +117

      ඔයා දන්නවද සමකය ආසන්න රටවල් ඉතා බහුතරයක් දුප්පත් රාජ්‍ය ..ඒ හැම දේම කරදරයක් නැතිව තියෙන හින්දා ඒත් සීත රටවල් මහන්සි වෙලා වැඩ නොකොලොත් ජීවිතය ගෙනියන්න බැහැ එයාල මහන්සි වෙලා වැඩ කරන්නෙම ඕන ප්‍රතිපලය රට දියුණු වීම

    • @barneycasting8331
      @barneycasting8331 7 หลายเดือนก่อน

      @@hemanthachandana6733 මම නම් ගොඩක් ආසයි ලංකාවේ ඉන්න බැහැ හොද jobs නැහැ, බදු වැඩියි, ජීවන වියදම වැඩියි කියල කෑ ගහපු අපේ තරුණ උන් අද Canada, Finland වගේ ලෝකයේ අදායම් බදු වැඩිම රටවල පොඩි ජොබ් කරලා, budget කරලා ජීවත් වෙන ලස්සන දැක්කහම! Finland වල ඉන්න couple එකක් හිස් soda can විකුණලත් අමතර අදායමක් හොයනවා.උන් කවදාවත් ලංකාවේ ඔහොම වැඩ කරන්නේ නැහැ. ඉන්න බැරියෝ කියල පාරේ වලං වලට ගහනවා. මේ අය TH-cam එකෙන් මේ රටවල් marketing කරන එකනම් නියමයි. අපේ උන් මේ රටවල් වලට ඇවිත් නියම discipline එකකින් වැඩ කරලා ජීවත් වෙනවා.

    • @heshandilnuwan7476
      @heshandilnuwan7476 7 หลายเดือนก่อน +63

      මං අහලා තියෙන විදියට ඔය රටවල් දියුනු වෙන්න එක හේතුවක් තමා ඔයා සීතල..

    • @dammikasenavirathna2826
      @dammikasenavirathna2826 7 หลายเดือนก่อน

      ​@@heshandilnuwan7476 සීතලට කොහොමද රටක්‌ දියුණු වෙන්නේ, එහෙනම් නෙපලේ වගේ රටවල් දියුණු වෙලා තියෙන්න එපැයි,🙏මිනිස්සු සමගිවෙන්න ඔනි 🙏කම්මැලි නැතිවෙනන ඔනි 🙏 ධර්මයේ හැසිරෙන්න ඔනි, දියුන්ව කියනේ සල්ලි වෙනුවෙන් පිසුවෙන් දුවන එක නෙවෙයි.

  • @useryerev98741
    @useryerev98741 7 หลายเดือนก่อน +48

    මහත්තයා ගෙවන ජීවිතය අපිට පුදුමාකාර ජීවිතයක්. අපිට විදේශ රටක් පෙන්වීම ගැන ඔබතුමාට ගොඩක් ස්තූතියි.

  • @vilukshageethanjana3511
    @vilukshageethanjana3511 7 หลายเดือนก่อน +29

    අයියෙ විඩියොනම් ගොඩක් ඔනෙ. Snow එක්ක ඔයා ජිවිතෙ ගෙවන විදිය....පට්ට විඩියො එක❤❤❤❤

  • @sarathhemachandra5265
    @sarathhemachandra5265 7 หลายเดือนก่อน +102

    ජීවත් වෙන්න හා වගා කරන්න ඉතාම සුදුසු දේශගණයක් තිබෙන අපේ රට ගැන හරිම කණගාටුයි.අපි හරි පව්

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน +1

      😌😌

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 หลายเดือนก่อน +1

      ජාතික ජණ බලවේග රජයක් යටතෙ මේ රටවල් අභිබවා යන්න අපේ රට දිවුනු කරන්න යෝජනාවකට පැලවත්ත කාර්‍යාලයෙදි එකග තාවෙකට ඇවිත් තියනව
      npp ජය වේවා
      මේ පාර මාලිමාවට
      අරගලයට ජය වේවා ❤️🔥

  • @ravanking9865
    @ravanking9865 7 หลายเดือนก่อน +106

    ජීවත් වෙන්න තරම් ආදායමක් සහ අනිකුත් දේවල් සාමාන්‍ය පරිදි වත් ලැබෙනවා නම් ලංකාව තරම් ජීවත් වෙන්න සුදුසු රටක් වෙන කොහේවත් නෑ. කවුරුත් ලංකාව දාලා යන්නෙ නෑ එහෙනම්. ඒත් ඉතින් මධ්‍යම ප්‍රමාණයෙන් තියා එදාවේල කවර් කරගන්නත් බැරිව ඉන්නේ මේ වෙලා තියෙන දේ නිසා.

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน +3

      ❤️

    • @Rose-xo8mx
      @Rose-xo8mx 7 หลายเดือนก่อน

      Lankwa seeatha rtak una nm meata wada nannaththarai

    • @apidennalive
      @apidennalive 7 หลายเดือนก่อน +7

      ඔස්ට්‍රලියව ගැන අමතක කරන්න එපා. නියම රටක්. මටනම් ලංකාවට වඩා ජීවත්වෙන්න හොද ඔස්ට්‍රලියාව. ඕනෑතරම් දේශගුණයක් ඉන්න පුළුවන්, මිනිස්සු පට්ටම හොදය. සිස්ටම එක හොදය. ඕනෑතරම් එන්ජෝය් කරන්න ක්‍රම තියෙනවා. පට්ටම. රට විෂලය්. වවිදලා ඉවර කරන්නත් බෑ . පට්ටම.

  • @chithravithanagenpp
    @chithravithanagenpp 7 หลายเดือนก่อน +104

    විදේශ ගත සියලු ම දෙනා ගැන ත් දුකයි.අපි රටක් නැති කලා මේ අමන පාලකයෝ.
    ඔයා ල පරිස්සමෙන් ඉන්න .❤❤

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน +2

      ❤️

    • @janakaathukorala4732
      @janakaathukorala4732 7 หลายเดือนก่อน +4

      අමන පාලකයින්ව සුගතදාස ස්ටේඩියම් එකට ගෙනල්ලා උන්ට වැද නමස්කාර කරලා ආයෙත් උන්ට බලය දීපල්ලා

  • @punchisripaday9862
    @punchisripaday9862 7 หลายเดือนก่อน +20

    ගාල්ලේ පෝද්දල පහලකීඹිය පුංචි සිරීපාදෙ පන්සලේ හාමුදුරුවෝ දැනුවත් කළාට බොහෝම පින් මහත්තයෝ තෙරුවන් සරණයි

  • @stack4045
    @stack4045 7 หลายเดือนก่อน +8

    ගොඩක් ස්තූතියි ඔයාට ලෝකයේ විවිධත්වය ගැන පැහැදිලි කරදීමක් සිදුකලාට .
    පරිස්සමෙන් .
    තෙරුවන් සරණයි .

  • @samanabayarathna6776
    @samanabayarathna6776 5 หลายเดือนก่อน +3

    It's good that you showing the difficulties that people have to go through during the winterdays, specially for the people in our country. So that the people can understand how lucky the people in our country and work hard for developing the country instead of wasting time blaming everbody else.

  • @Sinhalaaudiobook
    @Sinhalaaudiobook 7 หลายเดือนก่อน +65

    නියමයි මචං....අපේ රටවල් වල උන්ට ඕක පෙන්නන්නම ඕනෙ ...අපේ ලංකාවේ ගොඩක් උන් හිතන් ඉන්නෙ ස්කැන්ඩිනේවියානු රටවල් කියන්නේ දිව්‍යලෝක කියලා.. අපේ රට හරියට පාලනය කරපු දේශපාලකයෝ හරියට කරානම් මෙව තමයි දිව්‍යලෝක.. උඹට ගොඩක් ස්තුතියි.

    • @cs6575
      @cs6575 7 หลายเดือนก่อน +3

      යුරෝපය හරි සුන්දරයි හරිම ලස්සනයි. ඒක ලංකාවත් එක්ක සංසන්දනය කරන්න බැහැ...

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      🥰❤️

    • @LeenAnne-qu2sv
      @LeenAnne-qu2sv 7 หลายเดือนก่อน +3

      හරි පාලකයෝ හිටියනං මේක සුරපුරයක්❤❤

    • @GaminiKarunathilaka-eb7bd
      @GaminiKarunathilaka-eb7bd 7 หลายเดือนก่อน

      Elaela

    • @mahasohona966
      @mahasohona966 7 หลายเดือนก่อน +4

      Divyalokaya thamai harako. Ratin pita ghin nathi harakta mew theren neaa. Hima kaleta un inne athule full heat eke. Mehe wage bulath kela priccha jara parawal e ratawala naa.

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 7 หลายเดือนก่อน +86

    අපේ රට කොච්චර බැලන්ස් රටක්ද ? නුවරඑළිය 13-18 ... colombo 33-35 නමුත් පාහර පාලුවෝදේශ

  • @harshanadissanayaka8266
    @harshanadissanayaka8266 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අයියෙ. ලස්සන වීඩියො එකක් ❤ හරිම ආසාවෙන් බැලුවෙ

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 7 หลายเดือนก่อน +78

    සැප වැඩි කම නිසා අපේ රටට කෙලවුනේ....සෝ සෑඩ්😢😢😢😢

  • @udhenirenuka7038
    @udhenirenuka7038 7 หลายเดือนก่อน +43

    පරිස්සමෙන් රස්සාව කරන්න අපිට පුලුවන්නෙ අසිර්වද කරන්න තමා පරිස්සම් වෙන්න කියලා මල්ලියෙ දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ඔයලා දෙන්නාටම ❤❤❤❤❤❤❤

  • @Sandeepaexpect.3307
    @Sandeepaexpect.3307 7 หลายเดือนก่อน

    Great Video☺💪💪💪. all the best , Keep it up ❤‍🔥❤‍🔥❤‍🔥

  • @sandundilshan1789
    @sandundilshan1789 7 หลายเดือนก่อน +2

    ❤අදත් සුපිරි වීඩියෝ එකක්. නියමයි අය්යෙ. බුදු සරණයි ..❤

  • @anutheexplorer1643
    @anutheexplorer1643 7 หลายเดือนก่อน +6

    Santa clause wage. 😁 Nice video . Thank you for sharing your experience with us. 😊

  • @Sandya_Rati
    @Sandya_Rati 7 หลายเดือนก่อน +6

    ඔබතුමා explain කරන විදිහට ඇත්තටම අපිත් නෝර්වේ ඉන්නවා වගේ දැනෙන්නෙ❤❤❤take care ❤ තෙරුවන් සරණයි

  • @anudidinushanki8635
    @anudidinushanki8635 5 หลายเดือนก่อน

    Mawa nm hime gal unath hima ekka experience ekak ganna mama marama asay 😍🙊
    Eththatma video eka nm maru😍nodanna,dekala nati aluth dewal denagnna lebuna .
    Thank you so much ❤

  • @nirashasiribaddana9913
    @nirashasiribaddana9913 6 หลายเดือนก่อน +1

    අද තමයි පලවෙනි vedio එක බැලුවෙ.දිගටම වීඩියෝස් දාන්න අයියේ❤

  • @nadithanuran4114
    @nadithanuran4114 7 หลายเดือนก่อน +83

    කවදාවත් හිම නොවැටෙන , අවුරැද්දේ වැඩි කාලයක් වහින රටක් ශ්‍රී ලංකාව ❤ ( ලංකාවට හිම නොවැටෙන්නේ සමකාසන්න රටක් හින්ද නේද 🤔 )

    • @Y.Vchanel
      @Y.Vchanel 7 หลายเดือนก่อน

      Ow

    • @MadhushankaKumarathunga
      @MadhushankaKumarathunga 7 หลายเดือนก่อน +10

      ඉහල වායුගෝලයේ උෂ්ණත්ව හිම හැදෙන තරමටම අඩු වෙන්නෙ නැති නිසා තමයි එහෙම වෙන්නෙ පින් කරන්න ඕනි මෙහෙම රටක උපදින්න ❤

    • @nihalsurasingha567
      @nihalsurasingha567 7 หลายเดือนก่อน +5

      තව ඉස්සරහට ඒකත් කරවනවා රනිල් .....

    • @IwanyaMadushani-wj3wz
      @IwanyaMadushani-wj3wz 7 หลายเดือนก่อน

      ​@@Y.Vchanel1

    • @technicalacademyofficial265
      @technicalacademyofficial265 7 หลายเดือนก่อน

      Ow.

  • @tharindubalasuriya3006
    @tharindubalasuriya3006 7 หลายเดือนก่อน +11

    කාලකණ්නි දේශපාලනයක් නිසා මේකේ ඉඳලා නිකම් නිකන් අපි මැරිලා යනවට වඩා උඹ නිදහසේ ගෙවන මේ ජීවිතේ ගැන ගොඩාක් සතුටුයි මචං❤❤❤
    ලැබෙන හැම වෙලාවකම උඹගේ වීඩියෝ බලනවා ගෙදර අම්මලා බලන්න ගිහින් ඒ ගෙවන ජීවිතේ දැක්කම උඹත් ගමේ හිටියනම් අපි අද මේ ගෙවන ජීවිතේ ම තමයි.
    උඹගේ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා සහෝදරයා
    ආදරෙයි මැරෙනකම් ❤ 💜️💛💚💙

  • @sudatharambewela
    @sudatharambewela 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි අපිට අමිහිරි දේවල් ගැන විස්තර කලාට තවදුරටත් අපි බලනව

  • @upaliwick1207
    @upaliwick1207 7 หลายเดือนก่อน +56

    නෝර්වේ හිම නිසා කඳුනිසා බොහොම ලස්සනයි කියල අපි දන්නෙ. ඒත් අපේ ලංකාව ඒ අතින් දිව්‍යලෝකයක්. හරිම කණගාටුයි, අපේ රටේ ප්‍රශ්න ගැන, මිනිසුන්ගේ අදහස් ගැන. ඉතිං ඔබේ සහායිකාවත් බොහොම ආදරයෙන් මතක් කලා කියන්න.

  • @arunawithanage8958
    @arunawithanage8958 7 หลายเดือนก่อน +25

    අව්කාස්ටකේ රත්වෙන අපිට මේක දැක්කමත් ඇග හිරිවැටෙනවා...😯😯😴

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 7 หลายเดือนก่อน +17

    ඇත්තටම හිතාගන්න බෑ මල්ලි.අපිට ඔය අත්දැකීමක් නැති නිසා ආසයි හරිම ලස්සනයි......සුපිරි මල්ලි තව වීඩියෝ ටිකක් ගෙන්න...❤❤

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน +1

      ❤️

    • @jayasinghageravindra7913
      @jayasinghageravindra7913 7 หลายเดือนก่อน

      අත් කකුල් අයිස් වුනාම මාර සැපයි.අම්මෝ ලංකාව ට එන්න හිතෙනවා.

  • @prabuddhamanoj2728
    @prabuddhamanoj2728 7 หลายเดือนก่อน

    Scandinavian countries patta aiya, aiya puluwannm northern lights(aurora) video ekak dannaa,a aiya battery eke CCA bahinva -20 wada adu unama puluwannm electrodes deka hot water tikakin sodala Start krna..

  • @priyanthialwis8811
    @priyanthialwis8811 7 หลายเดือนก่อน

    Hai I am newly joined fan your videos fantastic 😊😊

  • @jenni78125
    @jenni78125 7 หลายเดือนก่อน +21

    හිම කියන්නෙ දකින ඕනෙම කෙනෙක් ආසම දෙයක් .කොච්චර හිම වැටුනත් අවුලක් නෑ..අනේ ඒත් හිම දියවෙනකොට මැරෙන්න හිතෙනවා ...කොරියාවේ අපිත් ඔය කට්ට කනවා එපා වෙනවා එලියෙ යකඩ එක්ක හැප්පෙනකොට..

  • @honorhuawei3574
    @honorhuawei3574 7 หลายเดือนก่อน +9

    අනේ පුතේ පරිස්සමෙන් බුදු සරණයි ❤

  • @DilipSaparamadu-nz9pw
    @DilipSaparamadu-nz9pw 7 หลายเดือนก่อน +1

    වටිනා දැනුවත් කිරීමක්...!

  • @vivaanrathnayake
    @vivaanrathnayake 7 หลายเดือนก่อน +2

    ඒක මාරම අත්දැකීමක් අයියේ❤

  • @naughtytippy2683
    @naughtytippy2683 7 หลายเดือนก่อน +12

    ​ දේශ්පාලනය,විනය හොදයි නම් හොදම රටේ අපේ රට තමා බන්.අත්දැකීමෙන් කියන්නේ.season වලට වෙනස්වෙන්නැති climate ekak thiyena හොදම රට ලංකාව

  • @daisyranaweera9679
    @daisyranaweera9679 7 หลายเดือนก่อน +20

    සීතල රටවල් වලට ගියාම තමයි, ලංකාවේ පොල් ගහක් යට පැදුරක් එලාගෙන ඉන්න ඒක කොයි තරම් සැපද හිතෙන්නේ..

    • @RM_perera_
      @RM_perera_ 7 หลายเดือนก่อน +11

      Oluwata pol ගෙඩියක් watunama thawath sapay😂

    • @Hipeshya
      @Hipeshya 7 หลายเดือนก่อน +5

      පොල් ගසුත් හොදය්. දූරියන් ගස්යට ,බෙලි ගස් යට එහෙමත් හරි හෙවනය්. මතක ඇතුව ලොකු ගෙඩි තියන ගහක් බලලා ඒක යට එලාගන්න 🤣😂😂😆🐃

    • @Hipeshya
      @Hipeshya 7 หลายเดือนก่อน +3

      ප ලි- පොල් ,දූරියන් ,බෙලි ,දිවුල් වැනි ගස් යට සතෙකුවත් නැවතී ඉන්නේ නැත.පැදුරු එලාගැනීමට තරම් මෝඩයෙකු නොවන්න .

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 2 หลายเดือนก่อน

      පිස්සුද බන් උඹට 😂😂

    • @KUCAyesh
      @KUCAyesh หลายเดือนก่อน

      යසයි පොල් ගෙඩියක් වැටුනොත්

  • @Gloriasplatter
    @Gloriasplatter 7 หลายเดือนก่อน

    Ochchara seethala welath apita video karala share karapu eka niyamai 👏 California inna api seethalai kiyanawa eka oyala ta summer wage ethi 😂 Mula Indan agata enjoy Kara. 🔔 Stay warm ☕️ Happy holidays 🎄

  • @priyangakumari1368
    @priyangakumari1368 7 หลายเดือนก่อน

    Eka eththa. Teruwan saranai 🙏

  • @channelS87
    @channelS87 7 หลายเดือนก่อน +4

    අයියෙ වාහන දෙකේම ලයිට්ස් Ac ,radio ඔක්කොම ඔෆ්ෆ් කරල ගහන්න වදිනව.

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 7 หลายเดือนก่อน +3

    Thanks for taking your valuable time to give this video for us thanks for sharing your experience with us God bless you and your wife son

  • @PradeepNishantha-pq4nq
    @PradeepNishantha-pq4nq 7 หลายเดือนก่อน

    Thanks brother... අපි වෙනුවෙන් මෙ video ගේනවාට....

  • @rameshdilshan8565
    @rameshdilshan8565 7 หลายเดือนก่อน +1

    Be careful my brother and beautiful video 😊

  • @user-vs1kq2jf7h
    @user-vs1kq2jf7h 7 หลายเดือนก่อน +4

    ඒ අත්දැකීම ගන්න මාර ආසාවක් තියෙනවා ❄️☃️

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน +1

      🥰

    • @skipper2594
      @skipper2594 7 หลายเดือนก่อน +1

      lankawe diyunu wela trip ekk ynna annually, heter wlt yana currunt bill gewaganna amaru hinda thama suddo me ratawalwalata travel krnne seetha kaleta

  • @s.m-d
    @s.m-d 7 หลายเดือนก่อน +3

    I can understand the physical discomfort and challenges you are going through under such harsh conditions, but no doubt yours is either twice or thrice as opposed to my experiences here in Japan.

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      👍

    • @waswwwickramanayake
      @waswwwickramanayake 6 หลายเดือนก่อน

      කරුණාකර අපට වවන්න පුළුවන් හැම දෙයක්ම වවන්න . හදන්න පුලුවන් හැම දෙයක්ම හදන්න පටන් ගෙන බලන්න.

  • @madushawijemanna4937
    @madushawijemanna4937 7 หลายเดือนก่อน

    Supiri aiya___travel karaddi enna hithn inna ratak

  • @user-lt4mb2fq4j
    @user-lt4mb2fq4j 7 หลายเดือนก่อน

    කතා කරන විදිය ඒම මාරයි බුදු සරනයි අයියේ

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 7 หลายเดือนก่อน +5

    ⛄ හිම එක්ක ජීවිතෙත් ලේසි නැහැ නේද ❄

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 7 หลายเดือนก่อน +16

    බොහොමයක් ස්තුතියි,
    මල් ලී.. දුකයි අපේ රටේ සහෝදර සහෝදරියන්, විදේශ ගත වෙලා මොන තරම් නම් දුකකින් කාලය ගෙවනවාද කියලා. .... ලෝ කෙන් උතුම් අප් රටේ ඉපදීම, මොන තරම් නම් වාසනාව ක් ද.කියලා දැනෙනවා මේ වීඩියෝ වේ රූප රාමු දැකීමෙන්, අහෝ 😢 මේතරම්
    සුන්දර වු අපේ රටේ දියුණුව ක් තිබුනානම් අද විදේශ ගත වන අපෙ සහෝදර, සහෝදරියන් පිට රටවල දුක් විදින්නේ නැහැ නේ ද..
    හිටපු පාලකයින් ට,කල විනාශ ය
    මෙලොවදීම සාප වෙනවා මයි ධර්මතාවය අනුව.. මගේ රටට දළදා හිමි සරන වේ වා.. සේ ම විදේශ ගත සියලු රටවල් වල ඉන්න ආදරණීය සහෝදර, සහෝදරියනි.. ඔයා ලා සෑම සියලු දෙනාටම සම් බුදු සරණ නිරතුරුවම ලැබෙන්නට කියලා ❤️ හදවතින්ම ප්‍රාර්ථනා කරමින් ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්නට නිරතුරුවම සියලු ශක්තිය ලැබේ වා.. බොහොමයක් ස්තුතියි අපිට මෙම වීඩියෝ ව සමාජ ගත කලාට... සම් බුදු සරණයි..💯💯💯🙏❤️💯💯💯

  • @ajithajayasuriya2809
    @ajithajayasuriya2809 7 หลายเดือนก่อน

    We visited August.around scandinavian countries. Summer. Had good sunny time. Really beautiful countries. But so lonely. Isolated,. Couldn't think of go there in winter.
    May be more colder due to glazers melting .
    Take care.

  • @RyanManeesh
    @RyanManeesh 7 หลายเดือนก่อน +1

    ❤❤❤👊 ඒක ​​ම​රු.ඒ මොනවා උන​ත් winter එක​ට හැමතැනම සුදු පාටයි.ම​ට feel වෙනනෙ වෙනම ලොකෙ​ක ජීවතවනවා ව​ගේ😉

  • @apidennalive
    @apidennalive 7 หลายเดือนก่อน +8

    Come to Australia it is the best country. you can live in any climate you want
    I love Australia.
    I don't miss Sri Lanka because Cairns in Australia is more Sri lankan than Sri Lanka. Every thing you want.
    But really neat and well-maintained.

    • @skipper2594
      @skipper2594 7 หลายเดือนก่อน +2

      0.6% of australians are sri lankans already, if we included t@mil who came from lanka, sri lankan percentage of australia is 1%+. (bcz most of the sri lankan tamils dont consider them as sri lankan australians, they consider them as tamil australians rather than sri lankan australians )SO 1 FROM EVERY 100 AUSTRALIANS ARE A SRI LANKAN ,lol

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      👍

  • @milansilva000
    @milansilva000 7 หลายเดือนก่อน +6

    We experience the opposite of this during the summer season in the Middle East. We can make a real omlet in less than five minutes without a fire.
    Thanks for sharing your experience.

  • @jkjk6223
    @jkjk6223 7 หลายเดือนก่อน

    Thanks for this vedio and it make us our mind to live in sri lanka with even economic troubles. I am so fear to cold.love your contents.😍

  • @shiranthidammika4160
    @shiranthidammika4160 6 หลายเดือนก่อน

    ආසාවෙන් බලනවා video Thank you

  • @dasun1453
    @dasun1453 7 หลายเดือนก่อน +4

    වීඩියෝ එක බලන වෙලාවේ ලංකාවම blacked out 😅

  • @dkgruop4915
    @dkgruop4915 7 หลายเดือนก่อน +5

    අපේ රටට මෙහෙම වුනොත් හොම්බෙන් යන්න වෙන්නෙ තියෙන ප්‍රශ්න එක්ක.😁😁

  • @sudeshchinthaka9120
    @sudeshchinthaka9120 2 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ස්තූතියි.

  • @dushanandara294
    @dushanandara294 7 หลายเดือนก่อน

    eka maru kochchara darunu unath thamath asai hima allanna😍🥶

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 7 หลายเดือนก่อน +13

    මොන දේ වුනත් මගේ නම් අසම හිනයක් හිම දකින එක 😍❤️

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      🥰

    • @foundamentalistmarasinghe6752
      @foundamentalistmarasinghe6752 7 หลายเดือนก่อน

      thopi wage ewunta lunu dala puke arinda oni ..

    • @nirmalchanuka9588
      @nirmalchanuka9588 7 หลายเดือนก่อน

      @@foundamentalistmarasinghe6752 අනේ උබේ අම්#ට හුකා ගනින් අසමත්ජාතික ගොන් ප#යා අනුන්ගෙ කමේන්ට් අස්සෙ පුක දෙන පොඩි ප#ය⁣ා 🤮🤮

    • @TharuMethmal-xs9lp
      @TharuMethmal-xs9lp 7 หลายเดือนก่อน

      @@foundamentalistmarasinghe6752 ponnayaaa

  • @amaratungah.a6615
    @amaratungah.a6615 7 หลายเดือนก่อน +40

    ඔබතුමාගේ නෝරවේ ජීවිතය ගැන තොරතුරු මෙහේ ඉන්න අපට කියාදීම ගැන ඔබට පින් දෙමු. ඔබ ගතකරණ ජීවිතන ගැන අපට හරි ම පුදුමයි.

  • @mohamedrasan1476
    @mohamedrasan1476 7 หลายเดือนก่อน +2

    Oyage videos beluwa supiri 😍😍😍

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน +1

      Thank you ❤️

    • @mohamedrasan1476
      @mohamedrasan1476 7 หลายเดือนก่อน

      Buro oyalage love story kiyandako

  • @chenukamanagamage359
    @chenukamanagamage359 3 วันที่ผ่านมา

    God bless you පුතා .

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 7 หลายเดือนก่อน +22

    අපේ රටේ හරියට දියුණු කරා නම් පාලකයෝ අපි අද ලෝකේ හොඳම තැනක. කොහෙද පාලකයෝ දියුණු වුණා විතරයි

  • @shishirafahes6273
    @shishirafahes6273 7 หลายเดือนก่อน +22

    අනේ මල්ලි ඔය තැන්වල ඇවිදින්න එපා භයානක තැන්වල ඇවිදින්න යන්න එපා අපිට හොයා ගොඩක් වටිනවා ඒනිසා අපි ට මල්ලි ඔයා අපිට ගොඩක් වටිනවා ඔය භයානක තැන්වල ඇවිදින්න යන්න එපා ❤🙏

  • @mafiyalidardilan909
    @mafiyalidardilan909 7 หลายเดือนก่อน +1

    Akka kathakaranawa harima ලස්සනයි 💜❤️

  • @indikapradeep9031
    @indikapradeep9031 7 หลายเดือนก่อน

    Maru video ekk❤

  • @dilshandilupa8145
    @dilshandilupa8145 7 หลายเดือนก่อน +38

    කොහොම සීත උනත් මගේ dream country එක 🥺🇧🇻

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน +1

      ❤️

    • @T__C.9
      @T__C.9 7 หลายเดือนก่อน +3

      හොද දේවල් ලේසියෙන් ලැබෙන්නෙ නෑ 😎 කට්ටක් කන්නම ඕනෙ

    • @kamalpitigalage8628
      @kamalpitigalage8628 7 หลายเดือนก่อน

      Theraeee...😂😊

    • @kanchanaperera9072
      @kanchanaperera9072 7 หลายเดือนก่อน

      Ehemada asa

    • @tharinduweragoda8658
      @tharinduweragoda8658 7 หลายเดือนก่อน

      නෝර්වේ කියන්නේ මිහිපිට අපායක්.
      ලංකාව වගේ සුර ලොවක් අතහැරලා අපායේ යන්න හීන දකින එකෙක් දැක්කාමයි.

  • @nihalenglishlk5125
    @nihalenglishlk5125 7 หลายเดือนก่อน

    Dear brother you are giving us a novel experience which we never get in Sri Lanka .Thanks a lot for your vedeos .Good luck ❤❤❤❤❤

  • @siripalasirisena1177
    @siripalasirisena1177 7 หลายเดือนก่อน

    Scandinavia is a dream aiya😍 Bring more videos!

  • @sagittariusa5642
    @sagittariusa5642 7 หลายเดือนก่อน +17

    මෙහෙත් දැන් 26යි. ධන සෘන වල තමා පොඩි වෙනසක් තියෙන්නෙ😅

  • @SITHUM346
    @SITHUM346 7 หลายเดือนก่อน +3

    එත් මම හිමට ආසයි ☺️❤️👍

  • @prabuddhimethmika2916
    @prabuddhimethmika2916 7 หลายเดือนก่อน +1

    Thank s apita me අත්දැකීම දුන්නට මල්ලි ඔයාට පරෙස්සමින් තෙරුවන් සරණයි

  • @sayurubuddhika
    @sayurubuddhika 7 หลายเดือนก่อน

    car eka jump kranakota aiyage car eke chassis ekata connect karanna anik car battery eke minus eka

  • @invisibleman8676
    @invisibleman8676 7 หลายเดือนก่อน +11

    අපේ රටේ ගංවතුර වගේ තමයි පිට රටවල් වල හිම කරදරේ පට්ට කරුම තමයි ඉතින් මිනිස්සු වෙච්ච අපිට ඔය හැම විදිහටම හැඩගැසේන්න සිද්ධ වෙනවා. පරිස්සම් ඉන්න ජේසු පිහිටයි 👊🇱🇰❤🤘🌎🎄❤🤘❤💖💖💙👊❄😊

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 7 หลายเดือนก่อน +6

      ගංවතුර හැමෝටම නෑ. මේ සීතල එක රටේ හැම කෙනාටම බලපානවා

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      ❤️🥰

    • @useryerev98741
      @useryerev98741 7 หลายเดือนก่อน

      ගංවතුර හැමෝටම නෑ. හැමතැනම නෑ. ගංවතුර ගොඩ කාලයක් පවතින්නෙත් නෑ. අවිධිමත් නාගරික සැලසුම් වල ප්‍රතිඵල බොහෝ වෙලාවට.

  • @matheeshanimsara
    @matheeshanimsara 7 หลายเดือนก่อน +37

    අඩේ අයියා ලංකාවට වත් වරෙන් ඔය මාසෙ ඉවර වෙනකන්

    • @rushanrathnayake
      @rushanrathnayake 7 หลายเดือนก่อน +4

      උංට ඕවා හිරියි බං අපිට රිදුනට

    • @janiduhimsara1468
      @janiduhimsara1468 7 หลายเดือนก่อน +15

      Current එක නෑ එන්න එපා 😂

    • @mahmoudsami-en7in
      @mahmoudsami-en7in 7 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @dilkolla2369
      @dilkolla2369 7 หลายเดือนก่อน +1

      ​@@janiduhimsara1468 ඕ😢

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน +1

      👍❤️

  • @indikakumarichandraratne2633
    @indikakumarichandraratne2633 2 หลายเดือนก่อน

    Hi YS we hate the cold , as U said your parents amu jeevithe is super

  • @damithstunt9296
    @damithstunt9296 7 หลายเดือนก่อน +1

    Aiye oyge vedio ptta digatama krnna hari lassanai vedio quality eka nm superb

  • @dilankariyawasam7529
    @dilankariyawasam7529 7 หลายเดือนก่อน +7

    ගන්න ආසවෙන්ම ඉන්න අත් දැකීමක් ❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 7 หลายเดือนก่อน +58

    මට තේරෙනවා අපේ රට තරම් උතුම් රටක් තව කොහේද...

    • @hasithsanka
      @hasithsanka 7 หลายเดือนก่อน +13

      Uthum uthum puka😂

    • @naughtytippy2683
      @naughtytippy2683 7 หลายเดือนก่อน +10

      ​@@hasithsankaදේශ්පාලනය,විනය හොදයි නම් හොදම රටේ අපේ රට තමා බන්.අත්දැකීමෙන් කියන්නේ.season වලට වෙනස්වෙන්නැති climate ekak thiyena හොදම රට ලංකාව බන්

    • @skipper2594
      @skipper2594 7 หลายเดือนก่อน +2

      kage hari waraddakata thamange ammawa unath pahath karana jathiye ekek thama hasithsanka

    • @hasithsanka
      @hasithsanka 7 หลายเดือนก่อน

      Blhnko thawa masekin 😅

    • @itsagoal3578
      @itsagoal3578 7 หลายเดือนก่อน

      ​@@hasithsanka Eww u

  • @BraveHeart15
    @BraveHeart15 7 หลายเดือนก่อน +1

    Whoa😮 😌 🌨

  • @user-ve3qy8nk8j
    @user-ve3qy8nk8j 7 หลายเดือนก่อน

    Diesel freeze wela athi fuel pump wenne na battery wala awlk na pena vidiyata

  • @udith3078
    @udith3078 7 หลายเดือนก่อน +6

    මගෙ මේ first experience එක uk වල.snow කලා එකපාරක් හැබැයි වැස්ස නිසා ඉක්මනට දිය උනා ඔය තරම් හිම අම්මෝ නෑ බොහොම පොඩ්ඩයි.මට නම් අතපය වැඩ කරන්නෑ වගේ වෙනවා ඇග පුච්චනවා වගේ තමා අයියේ.අපේ කාර් එකටත් ඔය සිදුවීමම උනා අපි තාම දන්නෙත් නෑ ගොඩක් දේවල් ඒ නිසා හැබැයි මාත් ආසාවෙන් ඉන්නවා අපිට තවම -4 තමා අඩු උනේ.නියමයි අයියේ දවසක හම්බෙමු ❤❤❤

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      ❤️

    • @pramudithakushalayaperera3640
      @pramudithakushalayaperera3640 7 หลายเดือนก่อน +1

      Maath UK ... me sare nm davas 2I Snow kare apita... ohoma snow karoth nm deiyange pihitai

  • @chanakaruwan8006
    @chanakaruwan8006 7 หลายเดือนก่อน +137

    අපේ රට කොච්චර හොද රටක්ද ඒත් ඇයි දෙයියනේ අපේ රටට මේම උනේ..

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 7 หลายเดือนก่อน +20

      කාලකන්නි පාලකයන් 76වසරක් මේ රට අඝාදයට අදලා දම්මා.

    • @susantharathnayake5075
      @susantharathnayake5075 7 หลายเดือนก่อน +15

      ​@@piyalweerasinghe2680 ඔය ඔක්කොම ලංකාවේ මිනිස්සුනේ 😅

    • @dhanushkajayaweera1689
      @dhanushkajayaweera1689 7 หลายเดือนก่อน +16

      UK වලත් මෙ දවස් වල මේ වගේ තමා..අපේ රට අපි හදාගත්තානම් .වසනාවන්..අපේ රටවල්..🇱🇰🇱🇰❤️❤️

    • @parapitiya
      @parapitiya 7 หลายเดือนก่อน +11

      අපේ රට තිරිසන්නු ටිකක් පාලනය කරන නිසා
      😢😥😢

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 7 หลายเดือนก่อน +4

      ඒක නම් ඇත්ත..

  • @pihuu2632
    @pihuu2632 7 หลายเดือนก่อน

    Aiye please reply,Australia yn ekd hoda Europe yn ekda

  • @Deepinaussie
    @Deepinaussie 7 หลายเดือนก่อน

    Asawen baluwa aiya video eka. ❤❤
    Wahane hadagena eddi mokda une kiyala update ekak denna😊.

  • @Rastharules
    @Rastharules 7 หลายเดือนก่อน +3

    මේ වීඩියෝ එක බලන ගමන් ටී ශර්ට් එකත් නැතුව සැපට ඇදට වෙලා ඉන්න මම.😂 සීතල නෑ

  • @thilinidarmathilaka430
    @thilinidarmathilaka430 7 หลายเดือนก่อน +25

    දුක් විඳින්න වෙන බව දැන දැනම අපි යන්න හදනව. අපි කොඉතරම් පවුද 😢

  • @dilanmarambage873
    @dilanmarambage873 7 หลายเดือนก่อน

    Bro...can tell us...at waht hapeen washroom, and toilet ...???

  • @sanumotorswithcharlie
    @sanumotorswithcharlie 7 หลายเดือนก่อน

    Fuel freeze wela. When leave in house garage with good temperature car will back to normal.
    Your new battery good condition. But old battery not good.
    Nice Vedio. I will go Sweden around 20th December. Hopefully same as there
    😅😅

  • @iroshiiro4599
    @iroshiiro4599 7 หลายเดือนก่อน +8

    මොනතරම් දුශ්කර උනත් ඒ රටවල් ආර්ථික අතින් ශක්තිමත් මොන තරම් අපේ රට හොද උනත් ඉන්න ම්නිස්සු කන්න නැතිව දුක් ව්දිනව නම ඒ ඇති සුන්දරත්වයයෙන් වැඩක්ද

  • @Travelwithgayan
    @Travelwithgayan 7 หลายเดือนก่อน +4

    මමත් ඉන්නෙ රැසියාවෙ මේහෙත් 20°C යනවා මගෙත් ඇති මොස්කව් වල vedio එකක් හරි අමාරැයි සීතල......

    • @KavinduWijesinghe2006
      @KavinduWijesinghe2006 7 หลายเดือนก่อน

      20°C කියන්නෙ ලොකු හීතලක් නෙමේනෙ😮

  • @chandimalakmali9577
    @chandimalakmali9577 7 หลายเดือนก่อน

    ❤❤❤niyamai video 1

  • @udara3989
    @udara3989 7 หลายเดือนก่อน

    Aiya...
    වතුර එහෙම කොහොමද? Freeze wenawad pipe lines? 👀

  • @nimeshakarunarathna2562
    @nimeshakarunarathna2562 7 หลายเดือนก่อน +3

    1st time අද තමයි මට මෙහෙම ලංකාවේ කෙනෙක් ඉන්න .. විඩියෝ එකක් බලන්න හම්බුනේ... ඇත්තටම මාරම ලස්සන රටක්... වගේ.. නොර්වේ 😮

    • @user-tl4vd8fv9m
      @user-tl4vd8fv9m 7 หลายเดือนก่อน +1

      Samaharak dewal thiyenawa lassanata penunata lassanai kiyala hithuwata e amuthu lassana athule minissunta vida daraganna bari Amaru dewal thiyenawa ( lassana hamadama nawei samaharak dewal ) 😃😎😉🤘

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      ❤️🥰

  • @diaryofnishantha
    @diaryofnishantha 7 หลายเดือนก่อน +8

    නියෙමයි මල්ලි👍 අපිට නම් ඔහොම⛄❄⛸ වින්ටෙක එන්නෙ නෑ 😁මං කටාර් ඉඳන් 🇶🇦

  • @gerrardarnolda637
    @gerrardarnolda637 27 วันที่ผ่านมา

    mata nam.patta dukak wage ithin mama happy I have everything here in SRI LANKA

  • @redlobster5030
    @redlobster5030 7 หลายเดือนก่อน

    Bro malli kelin wenne nadda am living in to but I like it and my dig always ding din

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 7 หลายเดือนก่อน +5

    පොඩි කාලෙ හීනයක් තිබ්බා කවද හරි දවසක හිම වැටෙන පලාතකට යන එක.සිරසෙ නත්තල් කාලෙට ගියපු ෆිල්ම්ස් ඕනිවට වඩා බලපු නිසාද දන්නෙ නෑ😅.දවසක ඒ හීනෙ හැබෑ කරගන්න ඕනි

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      😊🥰

    • @indikapradeep9031
      @indikapradeep9031 7 หลายเดือนก่อน

      Sira bn...api onawata wada ewa baluwa😂

  • @warnerponniah
    @warnerponniah 7 หลายเดือนก่อน +3

    අපිට ඉස්කෝලේ sir කෙනෙක් කියල දුන්නේ season හතරක් තියන රට වලට පස එහෙම වගා කරන කාලයට බොහොම සරු පසක් වෙනවා කියල.

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      🥰

    • @hemanthachandana6733
      @hemanthachandana6733 5 หลายเดือนก่อน +1

      ඉර්තු භේද තියෙන රටවල සීත කාලයට ඒවගෙ කොල හැලිලා ඒ ගස් යටම දිරලා විසාල කාබනික තට්ටුවක් හැදෙනවා ඒක හොඳයි ශාක වලට...ඒවගේම තමයි ශාක වලට දුෂ්කර කාල සීමාවක් ආවට පස්සෙ ඒ කියන්නේ සීතල කියමුකෝ නැවත සුදුසු කාලගුණයක් ආවම ඒ ශාක බලනවා සීග්‍රයෙන් වර්ධනය වෙලා වර්ගයා බෝ කරන්න ඒකයි කොල ගානටම ගෙඩි එන්නේ

  • @niroshanedit6673
    @niroshanedit6673 7 หลายเดือนก่อน

    අද වීඩියෝ එකක් දායී කියල හිත හිත හිටියේ 😊

  • @sl60tv40
    @sl60tv40 7 หลายเดือนก่อน +1

    බුදුසරණයි !❤

  • @gaminisrilankan119
    @gaminisrilankan119 7 หลายเดือนก่อน +13

    වීඩියෝ දදා ඉන්නේ .පැටියෙක් හදා ගන්න කල්පනාවක් නැද්ද කොල්ලෝ 😂😂❤❤

    • @starwings8984
      @starwings8984 7 หลายเดือนก่อน

      එකෙක් මදි හතරක්වත් හදහාන් බ්රෝ 👍🔥

    • @sinhakolla
      @sinhakolla 7 หลายเดือนก่อน

      😂😂😂

    • @dilukarosha7297
      @dilukarosha7297 7 หลายเดือนก่อน +1

      සීතලේ ගල් වෙලා ඒව වැඩකරන්නෙ නැතුව ඇති 🤨

    • @DileepaMadusanka-mw4or
      @DileepaMadusanka-mw4or 5 หลายเดือนก่อน

      මගුලක් කියනව මම ඉන්නෙ පක ගල් වෙලා