#Koreanlife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • වැටුප ගැන දැනගන්න කැමතිනෙ හැමෝම,ඉස්සරහට මේ වගේ වීඩියෝ ගොඩක් දෙන්නම්කො,බලල විතරක් මදි කොරියාවට එන්න දකින හීනය වෙනුවෙන් තවත් මහන්සිවෙන්න ඕන,ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න දිගටම ඉන්න ලමයි...
    වීඩියෝ බලල දෙන ශප් එකට ගොඩක් ස්තූතියි ..🇰🇷🙏👉
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ...
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ...
    රැකියා මධ්‍යස්ථානයෙන් සේවාව ලබාගන්න
    global job center - • කොරියාවේදී අපෙ කාටවත් ...

ความคิดเห็น • 426

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  3 ปีที่แล้ว +66

    කොරියාවට එන්න බලාගෙන ඉන්න අය,කොරියාවෙ ඉන්න අයගෙ ඕනෑම ප්‍රශ්නයක් වගේම අලුත් වෙන නීතිමය ගැටලු ගැන දැනගන්න...korean network ( චතූ)ගෙ චැනල් එක සබ් කරල තියා ගන්න....
    th-cam.com/video/I_R9Puhdpyw/w-d-xo.html..

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 3 ปีที่แล้ว +9

    ඇත්තටම ලස්සන හිනාවෙවී බැලුවා ...
    මමත් රටවල් ගණනාවක හිටියා .ඇත්තටම සතුටුයි ඔයාලා ඉන්න විදිහ දැක්කම .එහෙම තමයි සිටිය යුතුය යුත්තේ ...
    මටනම් හරිම සතුටුයි
    බුදු සරණයි සියලු දෙනාටම

  • @pathumharshana5629
    @pathumharshana5629 2 ปีที่แล้ว +5

    වීඩියෝ බලලම කොරියන් එන්න ආසාව වැඩි උනා අද පලවෙනි දවසේ ක්ලාස් ගියා...මාර ආසවෙන් ඉගෙන ගන්නවා දවසක අනිවාරෙන් එනවා❤❤❤❤😍😊💖

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      ගැම්මක් අරන් ගේමෙම ඉන්න අනිවාර්යයෙන් එන්න පුලුවන් ..🇰🇷🙏👌❤

  • @avishka_weerasinghe029
    @avishka_weerasinghe029 3 ปีที่แล้ว +8

    ඔයාගෙ වීඩියෝ බලද්දි කොරියාවෙ ඉන්නව වගේ දැනෙන්නෙ අයියේ..♥🇰🇷

  • @MethmalDhananjaya
    @MethmalDhananjaya 3 ปีที่แล้ว +6

    කොරියාවෙ වගෙ රටකට ගියාම කොණ්ඩෙ යන්න හේතුව තමා උණු වතුරෙන් නිතර නාන එක,
    සීතල වැඩිනම් කරන්න තියෙන්නෙ උණු වතුර බේසමකට පුරවලා පොඩ්ඩක් නිවෙන්න ඇරල ඒකෙන් නාන එක,
    දිනපතා හොද තෙල් වර්ගයක් පාවිච්චි කරනවනම් කොණ්ඩෙට තවත් හොදයි..

  • @sadishkainduwara7137
    @sadishkainduwara7137 3 ปีที่แล้ว +6

    නියමයි ❤️ දිගටම වීඩියෝ කරන්න සුබ පැතුම් ❤️🇰🇷 ජේසු පිහිටයි හැමෝටම ❤️

  • @dreamtraveler5368
    @dreamtraveler5368 3 ปีที่แล้ว +7

    Nice Video keep Upload

  • @udithdilshan8334
    @udithdilshan8334 2 ปีที่แล้ว +8

    මගෙත් ජීවිතේ ලොකුම හීනයක් අයියෙ.කවදා හරි මන් එනවා 😌 ඔයාලා පරිස්සමින් ඉන්න බුදුසරණයි අයියේ✨️

  • @paba6042
    @paba6042 3 ปีที่แล้ว +8

    අයියගේ videos හැමදාම ආසාවෙන් බලනව thank you aiye 🥺🇰🇷❤️🙏

  • @nimeshkahewage2320
    @nimeshkahewage2320 3 ปีที่แล้ว +29

    හදවතේ ඉන්න සහෝදරයෝ ❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +3

      🇰🇷🇰🇷මේන් කොල්ල..🙏

  • @chethankaushalya1192
    @chethankaushalya1192 3 ปีที่แล้ว +4

    බුදු සරණයි අයියලා දෙන්නටම පරිස්සමෙන් වැඩටික කරගෙන ලන්කාවට කීයක් හරි දාලා සතුටින් ඉන්න 😁 ❤️❤️❤️❤️❤️❤️✌️✌️✌️✌️✌️✌️

  • @gayanakavishan4657
    @gayanakavishan4657 ปีที่แล้ว +1

    පට්ටම චැනල් එකක් අදරේ සෙට් එකක් ❤️❤️ පරිස්සමින් ඉන්න ඔනේ අයියේ බුදු සරනයි 🙏

  • @dilankumara705
    @dilankumara705 2 ปีที่แล้ว +2

    එල සහෝ. මේ දේවල් පෙන්නලා අපේ motivation එක වැඩි කරනවාට

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 ปีที่แล้ว +4

    Balan hitiya video akak supiri aiye video digatama ona 👍👍👍👍👍🇱🇰🇱🇰

  • @ShehanAkash-gk4uy
    @ShehanAkash-gk4uy 9 หลายเดือนก่อน +1

    ආදරෙයි අයියා ❤😊

  • @shehan7969
    @shehan7969 3 ปีที่แล้ว +2

    පට්ට අයියා විඩියෝ ඔයාලගේ සුපිරි එන්න ආස හිතෙනවා කොරියාවට එක්සෑම් කරන ගමන් මාත් අනිවාර්යයෙන් එනවා 🖤💪

  • @ravishansineth2923
    @ravishansineth2923 ปีที่แล้ว +5

    අයියෙ අවුරුදු 4 මාස 10 විසා ඉවර වෙලා ලන්කාවට එනවානේ ඊට පස්සේ ටික කාලයක් ඉදලා අයේ කොරියාවට එද්දි අයේ ,exam එක කරන්න ඕනිද අයියේ නැත්තම් විසා එක අවුරුදු 4 මාස 10 මෙහෙන් හදාගෙන එන්න පුලුවන්ද , කොරියාවෙ විසා කාලය කොච්චරක්ද අයියේ කියන්නකො පොඩ්ඩක් එක ගැන

  • @ganishkagimhana7186
    @ganishkagimhana7186 3 ปีที่แล้ว +10

    ආසාවෙන්ම බලන අධ්‍යාපනික channel එකක්😁🔥👌❤️

  • @UDB947
    @UDB947 ปีที่แล้ว +1

    මන්ජු අයියා 💪 මන් අනිවාරෙන්ම එනවා අවම සෙට් වෙමු😍💪

  • @Holmanepishood
    @Holmanepishood 2 ปีที่แล้ว +2

    Ayya thawa video one 🇰🇷❤️

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +6

    බුදු සාරනායි පාරිස්ස ම්න් ඉන්න ❤️🙏

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว +1

    Bro uba niymeta karna wa video eka.. Suba wewa oyage anagathya... Athth tama math iwarawenkan ekak baluwa...hamathnama wan hawa yalu... Uba atha kiyalandenawa.. Hari hodai bn.. Thawa thawath anagathya sartgka we... A pita hoda dewal ewanna... Lanka we math as ai yanna.. Salli hamba karanna.. Bohoma sthuthi inn a broo... Bs machan... Patta...

  • @slgadgetsbro8822
    @slgadgetsbro8822 3 ปีที่แล้ว +3

    Chathu and Manju supiri dabalak.❤👍 dennagema video balanawa.

  • @ashenmadhuranga531
    @ashenmadhuranga531 3 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නෑ සුපිරි කියල තමා කියන්න පුලුවන්

  • @vinodthusira3336
    @vinodthusira3336 3 ปีที่แล้ว +6

    මේකන්ම් පිස්සුවක් බ්‍රෝ
    ආදරෙයි කොරියවට😘

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +5

    අයිය patta fan aka ina wa nada ❤️👍

  • @danushkadanushka5109
    @danushkadanushka5109 ปีที่แล้ว +1

    මංජු අඉයේ අපේ මල්ලි කෙනෙක් කොරියන් ඉන්නවා දැනට අවුරුදු 10ක්‌ විතර වෙනවා නම. දමිත් කොහෙද දන්නේ නෑ. ජෙසිබි ඩෝසර්.වැඩකරන්නේ. ❤️👍🏻

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว +1

      එහෙම හොයන්න අමාරුයි ..
      නම්බර් එක හරි fb එක හරි දුන්නොත් බලන්න පුළුවන්

  • @user-jr8uo2vj4h
    @user-jr8uo2vj4h 2 ปีที่แล้ว +1

    කොරියාවට එන්න ආසාව වැඩි කරේ ඔයාලා දෙන්න තමා අයියේ....දැන් මං ක්ලාස් යනවා...ලබන අවුරුද්දේ අපිටත් එන්න පුලුවන් වෙයි...හම්බෙමු ..මංජු අයියේ....බුදු සරනයි ....🙏🙏❤❤🇰🇷🇱🇰❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      හොදින් මහන්සි වෙන්න ඉක්මනින්ම එන්න ලැබෙයි..😘❤🙏

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u ปีที่แล้ว +1

    මන්ජු අයියා .. චතු අයියා

  • @achinthashanaka1457
    @achinthashanaka1457 2 ปีที่แล้ว +1

    ජයවේවා අයියලා 💪 ආදරෙයි හදවතින්ම ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මලය

  • @kavindajayamangala1230
    @kavindajayamangala1230 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ විඩීයෝ එක 💓💓💓💓💓💓

  • @upulshantha6701
    @upulshantha6701 2 ปีที่แล้ว +1

    Manjuwa,, Korean exam eka Gana podi video ekak Danna puluwand

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +1

    Taruwan saranai manju catu thanks danumatha karata harima lassanai

  • @sanjeewamaha
    @sanjeewamaha 3 ปีที่แล้ว +3

    මල්ලි එල අලුතෙන් බලන්නේ ❤❤

  • @dineshkarunarathna9060
    @dineshkarunarathna9060 ปีที่แล้ว

    Lassanai attatama godak watinawa itin maga prasnata uttarayak awanawada bs

  • @chanukarajakaruna2100
    @chanukarajakaruna2100 2 ปีที่แล้ว +1

    Chatu aiya❤

  • @shanakanishshankashanakani5782
    @shanakanishshankashanakani5782 3 ปีที่แล้ว +3

    තියන දේවල් දාන්න කිව්වනේ 7 වෙනි මාසේ ඉදන් අපේ ලම්පැනිය පැය 52 කරන්නේ නැහෑ සේවකයො 70 ක් ඉන්නවා....පැය 52 නොකරන කම්පැනිවල වැඩ කරලා වේගුලා අහුවුනොත් වීසා කැන්සල් කරන කතාව ඇත්තද.......ප්‍රේමලාස් සර්ගෙන් වීමසීමක් කරන්න චතූගේ වීඩියො අතරතුරදී......

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      01050952707 විස්තරේ අහගන්න හරියටම ඕන්..🇰🇷🙏

  • @Gaming_World621
    @Gaming_World621 2 ปีที่แล้ว +4

    අයියේ කොරියාව ඇවිල්ලා Doctor කෙනෙක් හරි company එකක වැඩ කරන්න බැරිද.... අනේ කියන්නකෝ..... 🙏🙏🙏🥺

  • @amilaprasanna9191
    @amilaprasanna9191 3 ปีที่แล้ว +6

    තරැන කාලෙ කොරියාවෙම ගෙවුනා.😂😂😂😂😂😂😂

  • @cutemochi3988
    @cutemochi3988 3 ปีที่แล้ว +3

    බලන්න කලින් ලයික් කරන අය කෝ....😃😃😃😃💜️💜️💜️💜️

  • @buddhiliyangama8809
    @buddhiliyangama8809 3 ปีที่แล้ว +5

    අවුරුදු 20න් එන්න පුලුවන්ද කොරියන් ,

  • @dilushikadissanayake637
    @dilushikadissanayake637 3 ปีที่แล้ว +1

    පට්ට අතල් videos eka maru අයියා

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +4

    නියමයි සහෝදරයා ❤👍

  • @nadeesh7681
    @nadeesh7681 2 ปีที่แล้ว +2

    ♥️👍Gammak

  • @50k70
    @50k70 3 ปีที่แล้ว +4

    Aniwaremma korea enawa aiye.Thanks oyata 🤩🤩🤩

  • @yureshshanaka
    @yureshshanaka ปีที่แล้ว +1

    මරු ආතල් එකක් ගන්නො නේ සෙට් එක❤️

  • @lasindupinidu3592
    @lasindupinidu3592 3 ปีที่แล้ว +1

    Lassanaiiii video eka ❤️❤️❤️

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว +2

    Adanam hodatama Hina Una...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🖤💖🇰🇷🇰🇷🇰🇷🇰🇷💖

  • @isharasadun8046
    @isharasadun8046 3 ปีที่แล้ว +2

    අයියේ මේකට අනිවා reply ඕන..මේ ඇත්තද 2021 මැයි මාසෙ ඉදන් ලන්කාවෙන් කොරියාවෙ රැකියා වලට ගන්නෑ කියන්නෙ..අයියා කෙනෙක් you tube එකට video එකක් දාලා තියනවා ඒ නිසා ඇහුවෙ..එයා කියනවා re entry අයව විතරයි ගෙන්නන්නෙ කියලා අලුතින් විබහගෙ ලියපු කට්ටිය ගන්නෑ කියලා.ඒක ඇත්තද

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      බොරුවට වියුස් ගන්න බොරු කියනව මල්ලි,එහෙම නෑ,කොරෝන නිසා මේ දවස් වල ගන්නව අඩුයි,korean network චැනල් එක subscribe කරන් ඉන්න ..

    • @isharasadun8046
      @isharasadun8046 3 ปีที่แล้ว

      හා අයියේ..මාත් කොරියන් එන්ඩ ඉන්නෙ ඒකයි ඇහුවෙ..තවත් මේ වගේ video කරන්ඩ අපිට ඔහාට ඇවිල්ලා කොහොමද වැඩ කරන්නෙ බලන්ඩ.. ඔයා ලස්සනට කරනවා

  • @vidurasakumara7902
    @vidurasakumara7902 3 ปีที่แล้ว +1

    Manjoooo .maru .jaya

  • @madushangarusingha
    @madushangarusingha ปีที่แล้ว

    manju aiya ❣

  • @anushikarillagoda3319
    @anushikarillagoda3319 ปีที่แล้ว

    ❤❤

  • @shashikadilshan2545
    @shashikadilshan2545 3 ปีที่แล้ว +1

    good luck 👍

  • @jagathkumara6481
    @jagathkumara6481 3 ปีที่แล้ว +1

    Supiri bro👏

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 3 ปีที่แล้ว +1

    Patta patta

  • @virajpramodya5906
    @virajpramodya5906 3 ปีที่แล้ว +1

    Niyamai aiye❤️❤️💪

  • @MusicListenIt
    @MusicListenIt 3 ปีที่แล้ว +1

    keep it up bro

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว +3

    ආදරෙයි

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 3 ปีที่แล้ว +1

    Fatta vidio eka aiye ilaga eka ikmanata danndoo ♥♡

  • @yureshshanaka
    @yureshshanaka ปีที่แล้ว +3

    ලන්කාවේ වගේම පාර්සල් සීන් එක තීනෝ නේද.😂😂😂

  • @dkz5799
    @dkz5799 3 ปีที่แล้ว +1

    Channel dekk ekta athl eke video krno😂
    Supiri .😂
    🔥❤

  • @cutemochi3988
    @cutemochi3988 3 ปีที่แล้ว +3

    අයියේ අයියේ අයියේ.....අනේ කියන්නකෝ......ලංකාවෙන් කොරියාවට යන්න ශිශ්‍යත්ව තියෙනවද....ඒ ගැන කියන්නකෝ...😭😭

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      Issarahata

    • @cutemochi3988
      @cutemochi3988 3 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea හරි අයියේ ..ඒ ගැන වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නවෝ...බුදු සරණයි !

    • @giheshasenarathne61
      @giheshasenarathne61 3 ปีที่แล้ว +1

      Scholarship ek thiyenwne

  • @chiranwijerathne6580
    @chiranwijerathne6580 3 ปีที่แล้ว

    Aiye 1st Coment

  • @kboy21
    @kboy21 3 ปีที่แล้ว +3

    අයියේ අපි කොරියාවට ඇවිල්ලා අව්රුදු ගානක් ඉදලා කම්පැනි මාරු නොකර ඉදලා හදිසියේවත් කම්පනීය වැහුවොත් අපි වේන කම්පැනි ගිහිල්ලා ඉදලා අපි ලංකාවට ඇවිල්ලා අයේ යන්න පුළුවන්ද කොම්පැනි මාරු කරා කියලා ගන්නේ නැද්ද please උත්තරයක් ඕනේ

  • @chethankaushalya1192
    @chethankaushalya1192 3 ปีที่แล้ว +2

    20.18 ඉදන් ඉන්නේ සෝජුවක් ගහලා... අදයාපනික වැඩසටහන් බැලන්න බැරි උන අසරන මන් 🤣🤣🤣✌️✌️🤣

  • @rashmirajapaksha4912
    @rashmirajapaksha4912 2 ปีที่แล้ว +1

    අනේ අයියා ලන්කාවේ කෙල්ලො එක්ක විඩියො එකක් කරන්නකෝ

  • @navinpramod2759
    @navinpramod2759 ปีที่แล้ว

    ලංකාවේ ලයිසන් එකෙන් කොරියාවේ වාහන පදින්න පුලුවන් ද

  • @FF-qj4kd
    @FF-qj4kd 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @tharidudissanayake8958
    @tharidudissanayake8958 2 ปีที่แล้ว +1

    මාත් එනවා අයියා අනිවරෙන්

  • @dilanrashmika964
    @dilanrashmika964 2 ปีที่แล้ว +2

    උස ප්‍රශ්නයක් නැද්ද 🙁

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u ปีที่แล้ว

    සහෝදරයෝ දේන්නා

  • @sasindumalshan5775
    @sasindumalshan5775 2 ปีที่แล้ว +1

    කොරියන් කෝස් වලින් ලන්කාවෙ තියෙන හොද කෝස් එක කොහෙද තියෙන්නෙ, එතකොට කොරියන් එන්න හොද එජන්සිස් එක මොකක්ද

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +1

    Saa maru maru manju aiya

  • @harshabuddhika2894
    @harshabuddhika2894 2 ปีที่แล้ว +1

    Supiri bn japan dala Koriyan enna hithenawa

  • @dhanushkamadushan6195
    @dhanushkamadushan6195 ปีที่แล้ว

    Ela broooo

  • @pathumtharusha7590
    @pathumtharusha7590 3 ปีที่แล้ว +3

    අය්ය දකුණෙ නේද 😁😁😁❤️❤️❤️

  • @ranilindika553
    @ranilindika553 3 ปีที่แล้ว

    Aththa katawa.niyamai

  • @magagesasankaramesh970
    @magagesasankaramesh970 3 ปีที่แล้ว +1

  • @user-hp3zm8eq6u
    @user-hp3zm8eq6u ปีที่แล้ว

    Chathu aiyai.manju aiyai

  • @tharindunishan9871
    @tharindunishan9871 3 ปีที่แล้ว

    Patta aiya

  • @Bworld9
    @Bworld9 ปีที่แล้ว

    අයියෙ fish frames ගැන vedio එකක් කරන්නකො..

  • @ashanilakmali5222
    @ashanilakmali5222 3 ปีที่แล้ว

    niyamai aiye

  • @user-zc7yk4vp7j
    @user-zc7yk4vp7j ปีที่แล้ว

    අනේ මට උදවු කරන්නකෝ 😢 මට තියෙන ප්‍රශ්නේ මට නඩුවක් තියෙනවා ගහගෙන. ඒක නිසා මට යන්න බැරි වෙයිද? 😭

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      උසාවි කේස් එකක් නම් නඩුව ඉවර කරන් ඉන්න ඕන

  • @janakasampath1205
    @janakasampath1205 11 หลายเดือนก่อน

    Prema lal.sir.ugen moka ahuwath dana gano.ona prasnayak goda dagannanm.ine chonan aiya echari.peremslsl kiysne hapo

  • @goal2437
    @goal2437 3 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 3 ปีที่แล้ว +2

    ❤❤😍😍

  • @KaushanVlog
    @KaushanVlog 2 ปีที่แล้ว +2

    මට එන්න ඔනී අනිවා ❤️

  • @lakmalnoble1868
    @lakmalnoble1868 3 ปีที่แล้ว

    Supiri

  • @user-qt8ki2gu3w
    @user-qt8ki2gu3w 2 ปีที่แล้ว

    Oyagee viedeo vitharayi man බලන්නේ parissamin inna aiya

  • @srihansrihan1872
    @srihansrihan1872 3 ปีที่แล้ว +1

    👍

  • @sltrakShort_356
    @sltrakShort_356 3 ปีที่แล้ว +2

    🙏🙏🙏👌👌

  • @travelevents3900
    @travelevents3900 2 ปีที่แล้ว

    🔥💛

  • @kavindudushyantha2756
    @kavindudushyantha2756 2 ปีที่แล้ว +1

    Girl friend එක්ක කොරියන් ආවොත් දෙන්නටම එකට ඉන්න පුලුවන් ද ?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ආවොත්න පුලුවන් ,වැඩේ තියෙන්නෙ දෙන්නටම එකෙට එන එකනෙ

    • @kavindudushyantha2756
      @kavindudushyantha2756 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea ඒ කියන්නෙ එකට එන්න බැරිද

  • @rushinirosi2126
    @rushinirosi2126 3 ปีที่แล้ว

    Oyage video hari lassanai malli oheta visit visa denne nadda

  • @pramodsrimal19
    @pramodsrimal19 3 ปีที่แล้ว +1

    ❤️✌️

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 ปีที่แล้ว

    👍👍👍👍👍 😀😀😀😀😀 super

  • @dilshanbro841
    @dilshanbro841 3 ปีที่แล้ว +1

    😍😍

  • @sasindumalshan5775
    @sasindumalshan5775 2 ปีที่แล้ว +1

    රිප්ලයි ඔනී. ප්ලීස්

  • @user-qo2vo7rv5g
    @user-qo2vo7rv5g 3 ปีที่แล้ว +1

    Ela

  • @jananiravidya7062
    @jananiravidya7062 3 ปีที่แล้ว +1

    Korea wala University gana video ekak karannako, mama bio karanna hitha gena inne, korea wala University ekakata ennanam mata thiyenne one සුදුසුකම් monawada , kohomada enna puluwan, ehe උගන්වන widiya , korea wala University ennanam man mona exams da karala pass wenna one kiyala, video ekak dannako ayye , pls pls 🙏 pls reply me