කොරියාවට ඇවිත් හරි ප්ලෑන් එකකට වැඩකලා ඒ නිසා මේ හැමදේම ලබාගන්න පුලුවන් උනා|Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කොරියාවට නෙමෙයි ලෝකෙ කොහේ හිටියත් මොනතරම් සල්ලි හම්බකලත් හරි පාලනයක් තිබුනෙ නැත්නම් අඔඉ අසාර්තක වෙනව,මෙන්න හොදම ආදර්ශමත් කොල්ලෙක්,
    කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
    Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
    Koreanlife vlog 07 • #Koreanlife#vlog 07 අ...
    Koreanlife vlog 08 • #Koreancompanylife#vlo...
    Koreanlife vlog 09 • #Koreanlife vlog#09 ම...
    Koreanlife vlog 10 • #Koreanlife vlog10 ...
    Koreanlife vlog 11 • #Koreanlife #vlog11# ...
    Koreanlife vlog 12 • vlog 12 ලංකාවෙදි සැප ව...
    Koreanlife vlog 13 • #Koreanlife13 කොරියාවෙ...
    Koreanlife vlog 14 • #Koreanlife#vlog14 කොර...
    Koreanlife vlog 15 yotu.be/an2k-O...
    Koreanlife vlog 16 • #Koreanlifevlog16 මේවග...
    Koreanlife vlog 17 • #Koreanlifevlog-17 මහ...
    Koreanlife vlog 18 • #Koreanlifevlog-18 කො...
    Koreanlife vlog 19 • Koreanlife-vlog19 හ...
    Koreanlife vlog 20 • Koreanlifevlog-20 ඔන්...
    #Koreanlifevlog#Manjuwithsouthkorea
    #southKorea#eps tropic exam#koreanjob

ความคิดเห็น • 789

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 2 ปีที่แล้ว +33

    මමත් කොරියාවට ගියේ 2003 . පට්ට දුකක් වින්දා . හැබැයි ඒ දුක අද මතක් කරලා මාර සතුටක් ලබනවා . ලංකාවේ වැඩ කරන ක්‍රමයට වැඩ කරන්න , නිවාඩු ගන්න හිතාගෙන කොරියාවට යන්න එපා . රජයේ අනුමත නිවාඩු බෝහෝම අඩුයි . කැපවීමෙන් වැඩ කරන්න , මත්පැන් , කාන්තා ඇසුර මේවායින් ඈත් වෙන්න පුළුවන් නම් වසර 5 ක් අවසානයේ දල වශයෙන් අවම ලක්ශ 120 කට වඩා ඉතිරි කරන්න පුළුවන් . ( සමහරු මේ වගේ දෙගුණයක් ඉතිරි කරන අය ඉන්නවා )

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +5

      Thanks aiye comment ekata..aniwaryen hoda idea ekak..budusaranai

    • @TerranceIsace
      @TerranceIsace หลายเดือนก่อน

      Aiya mawath gannako sajamnimta kiyala .pin sidda wenawa.mamath asai anagathe lassana kara ganna .sajamnimta kiuwoth eyage kamaththen mawa ganine plz aiya​@@manjuwithsouthkorea

  • @wanasingha8184
    @wanasingha8184 2 ปีที่แล้ว +69

    අඩෝ මේවගෙ විඩියො දාලා අපිව දැනුවත් කරන උබ දෙයියෙක් මන්ජූ අයියේ.ආදරෙයි පරිස්සමින් ඉන්න අයියේ❤️❤️❤️💪

  • @FINALCLIPSBYAMITH
    @FINALCLIPSBYAMITH 2 ปีที่แล้ว +87

    මංජු ඔයා ආයේ ආයේ මේ හීනේ මගේ ජීවිතේ ම කරනවා බ්‍රෝ . අද වීඩියේ එකේ කතා නායකයා ඉෂාන් සුපිරි චරිතයක් වගේ මේ වෙනකන් කරපු ඉන්ටවිවු වලින් හරි සරල ඇත්ත හා වෙන්න ඕනේ දේ අවංකව කීව කොල්ලේක් . ජය 💖🇱🇰🇰🇷

    • @ishandilruksha3534
      @ishandilruksha3534 2 ปีที่แล้ว +3

      ❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +5

      👌🇰🇷🙏

    • @banukanavin4825
      @banukanavin4825 2 ปีที่แล้ว +2

      අනිවාරෙන් සහොදරයා 🇰🇷🇰🇷🇰🇷❤❤❤

    • @ushanerandaka113
      @ushanerandaka113 2 ปีที่แล้ว +2

      කොරියන් හිනෙ බෝ කරන chanal ekak,meka ❤️

    • @PradeepKumara-ys2ug
      @PradeepKumara-ys2ug ปีที่แล้ว +1

      බුදුසරණයි බොක්ක

  • @kasunjayaman743
    @kasunjayaman743 ปีที่แล้ว +17

    මගේ ජීවිතයේ හැම හීනයක්ම ලගා කර ගැනීමට හැකියාව ලැබුණේ කොරියාව කියන රටට යන්න පුලුවන් උන නිසා...🇰🇷🇰🇷🇰🇷❤❤

  • @chathurangadarmarathna681
    @chathurangadarmarathna681 ปีที่แล้ว +9

    මං දැනට A/L කරන්නේ දැන් ඉඳන්ම කොරියන් පාඩම් කරනව කොහොම හරි එන එක එනවමයි 😍❤️

  • @ruchirabandara
    @ruchirabandara 2 ปีที่แล้ว +16

    ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ බහුතරයක් විදේශ රටවල් වල පිස්සු නටනවා.එහෙම නොකර තමන් ආපු අරමුණ ඉටු කරගෙන ආපසු ලන්කාවට ඒම වැදගත්.ලැබෙන මුදල් කළමනාකරණය කිරීම වැදගත්.

  • @pasindudodangoda6174
    @pasindudodangoda6174 2 ปีที่แล้ว +12

    නියමයි සහෝ. කොල්ලෝ රටකට ඇවිල්ලා ගහන ගේම අමුවෙන්ම කියන එක. ගොඩ යන්න ගේමක් දෙන, දෙන්න ඉන්න හැමොටම දැනෙන්න දෙයක් දෙනව. කොල්ලෝ ඔක්කෝටම හරි යන්න ඕන . ඔහොම යමු. ආදරෙයි ❤️. අපි ඩුබායි 🇦🇪

  • @sanjayamaduwantha4548
    @sanjayamaduwantha4548 ปีที่แล้ว +14

    🇰🇷❤️ මෙ කනම් පිස්සුවක් කොහොම හරි එනවා අයියේ .....මංජු අයියේ ඔයාට පින් ලංකාවේ කොල්ලන්ට,කෙල්ලන්ට සිහින දේශීය ගැන දැනුවත් කරලා වීඩියෝස් දානවට....

  • @hirushadilan8902
    @hirushadilan8902 2 ปีที่แล้ว +78

    කොරියාවට කොහොමහරි අඩිය තියනවා🇰🇷🇰🇷💪🤟

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +6

      ජයවේවා

    • @kavindachalaka3696
      @kavindachalaka3696 ปีที่แล้ว +3

      Emada

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว +3

      @@manjuwithsouthkorea hhhhh hhhh hhhh hhgɓ uhhhhh ☑️☑️☑️☑️☑️☑️☑️😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️😎😎😎😎😎😎😎😎😎😎😎😎☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️😎😎😎😎😎😎😎😎😎😎😎☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😎😎😎😎😎😎😎😎😎😎😎🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️🗞️🗞️🗞️🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️😎😎😎😎😎😎😎😎😎😎😎😎☑️☑️☑️😎😎😎😎😎😎😎😎💵💵💵💵💵💵💵💵💵

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว +2

      @@manjuwithsouthkorea hhhhhhhhhhhhhhhhhhghggggggggg

    • @Monkey1-k5w
      @Monkey1-k5w ปีที่แล้ว +2

      මමත්🇰🇷

  • @maheshrajapaksha6053
    @maheshrajapaksha6053 2 ปีที่แล้ว +15

    ඇතතටම මංජු අයියේ මේ විඩියෝ ගොඩාක් වටිනවා එන්න ඉන්න අයට වගේම එහෙ ඉන්න අයටත් සෑහෙන්න දෙවල් තියනවා ඉගෙන ගන්න පරිස්සමට ඉන්න මංජු අයියේ බුදුසරණයි 🙏❤️

  • @captaingalway8005
    @captaingalway8005 2 ปีที่แล้ว +51

    ජය ශිු මහත්මයා දහඞිය මහන්සියෙන් හමිබ කරලා තමනුත් දියුණු වෙලා රටටත් විදෙස් විනිමය හොයාලා දෙනවා පටිට .....

  • @sanjeewawithanage246
    @sanjeewawithanage246 2 ปีที่แล้ว +10

    පට්ට! නියමයි කොල්ලෝ...අපිත් එන්න හිතාගෙන ඉන්නෙ..
    නියම motivation එකක්.ජයවේවා! හැමෝටම..👍

  • @kasunjayaman6185
    @kasunjayaman6185 2 ปีที่แล้ว +11

    මගේ කියලා කිසිම දෙයක් නොමැතිව තිබුණු අපිට කොරියාව කියන රට නිසා හිතේ තිබුණු හීන සෑබෑ කරගෙන යනවා...

  • @indikachamara2273
    @indikachamara2273 2 ปีที่แล้ว +10

    හොද කොල්ලක් දිව්නුවේ හැටියට කොල්ලා හොදටම ගන්නපඩියට වැඩ කරනවා ❤️🤙✈️

  • @chathuonline17
    @chathuonline17 2 ปีที่แล้ว +11

    🔥 පට්ට විඩියෝ එක..🔥 ලංකාවක් දියුණු කරන්න පුලුවන් නිෂ්පාදන කරන්න පුලුවන් තාක්ෂණය තමයි ඔය.. කොරියාවේම මේ වගෙ පට්ට සෙට්,එකක් ඉන්නවා ලංකාවේන්,වැඩක් ගන්නවනම් දවසක..😍🔥😍

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +3

    ලන්කාවෙන් කොරියාවට එන්න ඉන්න අයියල මල්ලිලට මේ වීඩියෝ එක හුගාක් වටිනව.ඔයාල වගේම තැනකට එන්න හීන සැබෑ කරගන්න මේ දෙන support එකට ගොඩාක් පින් අයියේ.අයියේ පුලුවන් නම් මේ වගේම අපේ ගෑනු ලමයෙක් වැඩ කරන company එහෙක මේ වගේ පැහැදිලි වීඩියෝ එකක් ගේන්නකෝ.පුලුවන් නම්.තෙරුවන් සරණයි මන්ජු අයියා..😍👍🙏🙏❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      අපි බාලමුකො ඒක කරන්න..🇰🇷😘👌❤

  • @lakad
    @lakad ปีที่แล้ว +2

    අවුරුදු 2 හමාරකින් පංජන් වෙච්චි කෙනෙක් හැටියට මට මං ගැන පට්ට සතුටුයි❤ මම ඊට කලින් දැකලවත් අහලවත් තිබුන් නෑ ඒ වගේ කාලෙකින් පංජන් වෙච්ච කෙනෙක් ගැන.

  • @zhehandj5794
    @zhehandj5794 2 ปีที่แล้ว +7

    තව අවුරුදු දෙකක් යන්න කලින් කෝම හරි එනවා ඇවිල්ලා ඉසෙල්ලම මාස තුන ඇතුලත මංජු අයියව සෙට් වෙන්න එන එක තමයි ලොකුම හීනේ

  • @ruwanmarie706
    @ruwanmarie706 2 ปีที่แล้ว +4

    Hi මන්ජු.අද තමය් වීඩියෝව දැක්කේ. මරු වැඩක්.👍👊 (අපිත් කොරියාවේ සන්චාරය කලා 2019දී. තරුනයෝ කීප දෙනෙක් සමගත් කතා කලා. නැවතත් එනවා තව අවුරුද්දකින් දෙකකින් .) දිගටම කරන්න, කැනඩාවේ සිට සුබ පැතුම් ❤️🙏

    • @samanthamax9693
      @samanthamax9693 2 ปีที่แล้ว

      Aiye matat anna vidiyak kiyanna plz

    • @ruwanmarie706
      @ruwanmarie706 2 ปีที่แล้ว

      @@samanthamax9693 අපේ Fb එකට මෙස්ස් එකක් දාන්න

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 2 ปีที่แล้ว +23

    හැමෝම රට යන්න .ආයේ එන්නඇවිත් රට ගිහින් වැඩ කලා වගේ ලංකාවේ වැඩ කරමු.රට ගොඩ දාමු..අපිවත්...

  • @chamikaraabhishek5769
    @chamikaraabhishek5769 2 ปีที่แล้ว +3

    කොහේ ගියත් මාතර එකෙක් සෙට් වෙනෝනෙ

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතියි මංජු අයියේ. පරිස්සමින් ඉන්න බුදුසරණයි😍

  • @maclary2389
    @maclary2389 2 ปีที่แล้ว +7

    අනිත් විඩියො එකත් පුලුවන් නම් ඉක්මනට දන්න මන්ජූ අයියේ ♥️♥️ ඔයගේ ඔය විඩියො වලින් ගන්න දැනුමනම් මරම වටිනෝ මන් exm කරේ නැහැ තම එත් කොහොමද හරි එක ගොඩ දාගෙන ඉක්මනටම කොරියාවට එන්න මග බලන් ඉන්නෝ ජය වෙවා

  • @samithmaduranga2053
    @samithmaduranga2053 2 ปีที่แล้ว +7

    මටත් ඒ හීනේ.... ... පට්ට මංජු අයියා... ගොඩ දවසකින්... thank you aiya...

  • @isurimusic7809
    @isurimusic7809 2 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් ව්ස්තර දැනගත්තා දෙන්නාටම බොහෝම ස්තුති සුභ පැතුම් ඉදිරියටම යන්න තෙරුවන් සරණයි !!

  • @lakshanjagathpriya4377
    @lakshanjagathpriya4377 2 ปีที่แล้ว +4

    අයියෙ අවුරුදු 19,20න් කොරියන් ගියපු කොල්ලො ඉන්නවද

    • @isurunethmal4834
      @isurunethmal4834 หลายเดือนก่อน

      ඔව් අපෙ බැජ් වලත් ඉදියා මචං

  • @surangasalika3369
    @surangasalika3369 2 ปีที่แล้ว +11

    මංජු අයියේ video 🎥 1k දානකන් මග බලාගෙන හිටියේ ❤️❤️❤️🇰🇷 ආදරෙයි brother

  • @NppApi2024
    @NppApi2024 2 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලො ට්කක් බොක්කෙන්ම කිව්වෙ ඇත්ත දුප්පත්කම දන්න අවංක කොල්ලො ටිකක් පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරණයි දෙවි පිහිටයි වැඩි වැඩියෙන් ලැබේවා

  • @cj-gn1sp
    @cj-gn1sp 2 ปีที่แล้ว +8

    මන්ජු අය්ය තමයි ඉතින් මෙහෙම දෙයක් කන්නවනම් ඉන්නෙ ❣️❣️❣️ අනිත් චතූ අය්ය ❣️❣️❣️ දෙන්නටම ආදරෙයි අම්මප ❣️❣️❣️✋

  • @isuruanuranga2603
    @isuruanuranga2603 2 ปีที่แล้ว +3

    ඒකනං පටිට විඩියෝ එක මංජු අයියේ අපි කොරියාවට එන්න තියෙන හීනෙ තව තව උණන්දු කරනවා අයියේ ඔයාට ගොඩක් පිං මෙි වගේ විඩියෝ කරලා දානවට ❤️❤️❤️❤️🇰🇷🇰🇷

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 2 ปีที่แล้ว +5

    අම්මෝ සුපිරි අයියේ නියමයි මාර අසායි දැන් මේ හිනෙට 😍😍😍🇰🇷🇱🇰

  • @Dinu_018
    @Dinu_018 2 ปีที่แล้ว +4

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ.ජය වේව මංජු අයියෙ

  • @vidurasakumara7902
    @vidurasakumara7902 2 ปีที่แล้ว +4

    Good discussion ekak .oyage programme walin api motivate wenawa. thank u son.

  • @ranjunkavishka4047
    @ranjunkavishka4047 2 ปีที่แล้ว +8

    දාපු ගමන් ආවා🙏🤟❤️

  • @shanehashan3779
    @shanehashan3779 ปีที่แล้ว +1

    ගොඩක් ,දේවල් ඉගන ගත්තේ මංජු අයියා නිසා මන් ,ආපු ගමන් මංජු අයියාව හම්බෙන්න එනවාමයි ❤🇰🇷❤

  • @thilinatheshan6476
    @thilinatheshan6476 2 ปีที่แล้ว +3

    මගේ ලොකුම හීනෙ අයියෙ කොහොම හරි ගේමක් ගහල එනව 🥺♥️

  • @amila9296
    @amila9296 2 ปีที่แล้ว +1

    අඩෙ අයියෙ උබ තමයි කොරියන් චැනල් වලින් හොදටම සුපිරියටම චැනල් එක කරන්නෙ උබ හින්ද තමයි හැමදාම කොරියන් එන්න ආසාවක් ඇතිකරන්නෙ

  • @chamaramadusanka2377
    @chamaramadusanka2377 2 ปีที่แล้ว +11

    හැමදාම හරියන්ට ඕනී ජීවිත

  • @tesasai9123
    @tesasai9123 2 ปีที่แล้ว +4

    මමත් ආසයි මාජු අයියා කොරියාවට එන්න අපි දුක් විඳිනවා හරියට මම සවුදි යෙ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      මහන්සියෙන් උපයන සල්ලි ඉතිරි කරල බිස්නස් එකක් පටන්ගන්න..

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 2 ปีที่แล้ว +8

    නියමයි ඒක❤️✌️🙆🇰🇷

  • @user-le7uz6xo2i
    @user-le7uz6xo2i 2 ปีที่แล้ว +1

    නියමයි මන්ජු අයියේ. උත්සාහා කරලා කොහොමහරි ඵනවා.Thanks.

  • @malinthadilrukshan1404
    @malinthadilrukshan1404 2 ปีที่แล้ว +2

    සුපිරි වීඩියො එකක්...අනිත් එකත් එකමනට එනකල් බලන් ඉන්නෙ..❤️🔥

  • @user-mg5rq2ck3t
    @user-mg5rq2ck3t 2 ปีที่แล้ว +4

    මංජු අයියා තමා ඉතිම් අපිට ❤️❤️❤️❤️❤️❤️සුපිරි අයියේ

  • @AKA-tb3rg
    @AKA-tb3rg 2 ปีที่แล้ว +6

    ඔයාට ගොඩක් තෑන්ක්ස් මංජු අයියේ...
    මංජු අයියේ , තව දැන ගන්න දයක් තියෙනව...අයියේ මොකක් හරි ක්‍රමයක් තියෙනවද කොරියානු භාෂා විභාගය ලියන්නෙ නැතුව ඩිග්රි එකක් තියෙන ගෑණු ලමයෙකුට අතින් සල්ලි වියදම් කරගෙන ඇවිල්ලා අවුරුදු 4 ක් 5 ක් කම්පනි එකක මැනේජ්මන්ට් වගේ ජොබ් එකක් කරන්න පුලුවන් විදියෙ...? ඒ වගේ ජොබ් වලට ආපු අය ඔහේ නැද්ද...? අයියා මේ ගැන මොකක් හරි විස්තරයක් දන්නවනම් ප්ලීස් රිප්ලයි කරන්න අයියේ....😁🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      🇰🇷🙏👌😍

    • @champikanishadi776
      @champikanishadi776 2 ปีที่แล้ว +1

      Ow manju ayye. Ehma berida ? Please kiyannko. Godak kal idan hoyanne. Loku udawwak

  • @nuwanasanga7222
    @nuwanasanga7222 2 ปีที่แล้ว +2

    කොරියාවෙන් ලංකාවට used computer parts එවන කෙනෙක් / ආයතනයක් දන්නවද?

  • @dasuncharuka3679
    @dasuncharuka3679 2 ปีที่แล้ว +1

    අපිත් බැලුවෝ , නියමයි අයියෙ , සුබපතනව හදවතින්ම 😍❤️😍👍

  • @maduherath7508
    @maduherath7508 2 ปีที่แล้ว +1

    Jaya wewa manju aiye..aluth aya ganna kathawak nadda aiye thama

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      හරි විස්තර දැන ගන්න පුලුවන් korean network එකෙන්

  • @socialgeeksl737
    @socialgeeksl737 2 ปีที่แล้ว +4

    මංජු අයිය කුහක නෑ.. නැත්නම් ඉතින් කොරියන් ගිය හැම එකාම කියන්නේ අපෝ අමාරුයි උබලට බෑ එන්නෙපා පට්ට කට්ට.. ඕව තමා..

  • @lakad
    @lakad ปีที่แล้ว +2

    මගෙ මතෙත් මුගෙ මතේමයි... අපි වැඩ කරන තැනට ගන්න පඩියට සාධාරණ වැඩක් කරල දිය යුතුමයි...

  • @user-fy6ci9nw3b
    @user-fy6ci9nw3b 11 หลายเดือนก่อน +1

    මොනවා කිව්වත් සුපිරි පොරක්....ෆෝන් එක ඔබ ඔබ ඉන්නව කියපු ලස්සන.😂😂😂😂❤❤

  • @Yevin955
    @Yevin955 11 หลายเดือนก่อน +1

    දෙවුන්දර කොල්ලෙක් අපෙ ගමෙ ❤

  • @charithforestperera2948
    @charithforestperera2948 2 ปีที่แล้ว +3

    මංජු අය්යේ 🙌, next video thamai hondama එක වෙන්නේ...... ❤️ Keep it up

  • @dhananjayadlakmal4761
    @dhananjayadlakmal4761 2 ปีที่แล้ว +2

    මරු අයියෙ කොහොමහරි එනවා 💪

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg ปีที่แล้ว +1

    Videsa ratakata giyama thamange rate untama kapilla dana jara minissu athara honda avanka sevakayek vagema hitha honda kollek budu sarani

  • @imashvihanga7495
    @imashvihanga7495 2 ปีที่แล้ว +4

    නියමයි මංජු අයියා ❤ 🇰🇷

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +3

    නියමයි වීඩියෝ එක....අවංක කොල්ලෙක්....

  • @sachiyasachiya8896
    @sachiyasachiya8896 ปีที่แล้ว +1

    ලොවෙත් සිහින දේශෙට එනවා 🇰🇷

  • @kavin3524
    @kavin3524 2 ปีที่แล้ว +2

    අම්මො ඒකටනම් ආස හිතුනා ❤️

  • @top10world005
    @top10world005 2 ปีที่แล้ว +3

    ඒ උනාට ඔවගෙ වැඩ කරලා ලෙඩ හැදිලා මැරෙන මිනිස්සුත් ඉන්නවා බ්‍රො😓

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +2

      ලෝකෙ කොහේ හිටියත් මැරෙනව සහෝ

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 2 ปีที่แล้ว

    නියමයි බ්‍රෝ....වැදගත්ම ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා ඔයාගෙ වීඩියෝ වලින්..🖤

  • @rihanmohamed9594
    @rihanmohamed9594 2 ปีที่แล้ว +6

    අවංක කොල්ලෙක්.. ❤️ දෙවුන්දර..
    වටින video එකක්.

  • @ravindumadushan6454
    @ravindumadushan6454 2 ปีที่แล้ว +1

    Ela aiya.🤓🤓 thana eka awulda exam ekata

  • @user-fs5lu6mi7j
    @user-fs5lu6mi7j หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි අයිය මේ වීඩියෝ වලට . අනිවාරෙන් හැම එකක්ම බලනව.

  • @rasinuwan501
    @rasinuwan501 2 ปีที่แล้ว +1

    Patta aththtam maru aiye...

  • @GIHANDHK253
    @GIHANDHK253 2 ปีที่แล้ว +4

    හිත හොද මනුස්සයෙක්❤️

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว +1

    Good luck jayawewa budusaranyi ape kollane paresamen enna ...awankawa kata kala eka kollek jayawewa broooo.....good luck

  • @samandewaka457
    @samandewaka457 หลายเดือนก่อน

    Manju..❤.
    Machan ඔක්කොම wage video beluwa ..patta ❤
    අනිවාර්යයෙන් dawakaa ඇවිත් oyawa hambenawa.♥️👍🙋

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  หลายเดือนก่อน

      ස්තූතියි සහෝදරය

  • @buddikabashi6293
    @buddikabashi6293 ปีที่แล้ว +1

    attamaa manju aiya oya dananvidio walin dena motivision ekama athi apita koreyawta enna kohoma hari dawsaka exam wakata hodata padam karala pasa wela aniqren koreyawta enawmi ❤

  • @disnawikramasinghe7548
    @disnawikramasinghe7548 2 ปีที่แล้ว +3

    Manju aiye udema baluwa wada karana gaman me karana de mara watinawa aiye supiri

  • @chaminduimalsha1979
    @chaminduimalsha1979 2 ปีที่แล้ว +1

    Patta Asawen Balanne Manju Ayye❤️. Corona Hinda Gilihila Gihin Thibba Ape Ahinsaka Balaporoththu Aye Ayeth Wadi Karala Denawata Godak Pin Ayye ❤️✊. Thawa thawath Hariyanna Oni aniwarenma Ayye

  • @dammikapriyadarshani959
    @dammikapriyadarshani959 2 ปีที่แล้ว +5

    🇰🇷👍🌹මන්ජු අයියෙ පට්ටම පට්ට සුපිරි වීඩියෝ එකක් තමා හොදේ.🇰🇷🥰👍🌹

  • @lionvolg8894
    @lionvolg8894 2 ปีที่แล้ว +6

    මන්ජු අය්යා ආදරෙයි ❤️

  • @mohamedsalman8039
    @mohamedsalman8039 2 ปีที่แล้ว +2

    සුපිරි මනුස්යෙක් මෙහම කියලා දෙන්නැ වෙන කට්ටිය

  • @LankaLanka-tt4hm
    @LankaLanka-tt4hm 2 ปีที่แล้ว +1

    Mamat 1999 koreawata awilla 2013 wenkan wadakala ada lankawata awilla hodin innawa api inchon wala hitiye hodin wadakarala salli hoyagena enna mallila... ubalata budusaranai......

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +3

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි ඔබ දෙදෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @thilinasadaruwan5892
    @thilinasadaruwan5892 2 ปีที่แล้ว

    Supirima kollek.....u bokkemma kiwa ........ubata jaya wewa....macho

  • @chathurangaranasinghe8861
    @chathurangaranasinghe8861 2 ปีที่แล้ว +3

    අඩෝ ලරා එල එල පරිස්සමින් වැඩ කරපන්

  • @wasanthakumara1525
    @wasanthakumara1525 2 ปีที่แล้ว +2

    අලුත් එක එනක්ම් බලන් හිටියෙ අයියා❤❤

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm 5 หลายเดือนก่อน

    සැහේන්න ආදර්ශමත් නියමයි අයියේ මරු තව විඩියො එකක් දන්න

  • @sanduned9208
    @sanduned9208 2 ปีที่แล้ว +6

    නියමයි මන්ජු අයියේ අදත් සුපිරි🔥.ආසයි මංජු අයියේ එන්න 🇰🇷❤️...

  • @dilankumara705
    @dilankumara705 2 ปีที่แล้ว +3

    Ela brother. Super video 👍👍👍👍❤️❤️❤️❤️

  • @kumaramohotti2693
    @kumaramohotti2693 2 ปีที่แล้ว +1

    Malli. Mama. 96. Koriyawata
    Avilla.wasara 10 yak wedakaramu
    Satapak netuwalankawata awe oyalagena mara. Adambarai
    Api awe. 17500 ye padiyata
    Denmama. Enne sawdiye. Riyadurek
    Hatiyata. Oyala. Lankawata hoda adarsayak. Budusaranai. Oyalata
    Mama. Koriyawata. Mara adarei
    Malli. Devinipara. Mata ennabaruwagiya nisa tamai
    Sawdiavit. Kattakanne. Koriyawa
    Kiyanne sundararatak. Salli hambakaranna vinasakaranna
    Hodatapuluwan apitorahatte
    Vinasaya. Enisa. Apidenna
    Madaperadiga kattakanawa obata budusaranai. Mama. Kumara mohotti

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සුපිරි කතාව

  • @prasathjayasingha6302
    @prasathjayasingha6302 2 ปีที่แล้ว +2

    Hoda motivation ekak aiya.vedio eka supiri ❤️

  • @shankrishan7320
    @shankrishan7320 2 ปีที่แล้ว +2

    මන් කොරියාවෙ අවුරුදු 7 ක් ඒත් තාම කෝටියක් ඉතුරුකරගන්න බැරි උනා😂කලමනාකරනය left😅👍

  • @Ravindu_Chathuranga
    @Ravindu_Chathuranga 2 ปีที่แล้ว +8

    අයිය ටික ටික සුදු වෙනවා... මොකක්ද රහස....😊🔥🖐️

  • @kkpmadusanka3101
    @kkpmadusanka3101 2 ปีที่แล้ว +4

    Good work...👍👍

  • @maliyaentertainment347
    @maliyaentertainment347 ปีที่แล้ว

    Thanks so much Manju aiya me aiyath ekka kala video ekata.dannathi dewal godak danagatta.good luck.

  • @sujithamihisuru4944
    @sujithamihisuru4944 2 ปีที่แล้ว +4

    ලාරා අයියා ❤️

  • @milindanilupul9772
    @milindanilupul9772 2 ปีที่แล้ว +2

    හැමෝටම ඉක්මනින් එන්න ලැබේවා..❤️🙏

  • @benuwaraweerasinghe1951
    @benuwaraweerasinghe1951 2 ปีที่แล้ว +3

    නියම වීඩියෝ එකක් අයියා ❤️❤️🔥

  • @bangtanarmyofficial3551
    @bangtanarmyofficial3551 2 ปีที่แล้ว +1

    අයියේ. කොරියාවේ job එක කරන ලංකාවේ girl කෙනෙක් එක්ක වීඩියෝ එකක් කරන්නකෝ.

  • @chubby566
    @chubby566 2 ปีที่แล้ว +3

    නියමයි ජය වේවා❤️

  • @kanishkaRanasinghe93
    @kanishkaRanasinghe93 2 ปีที่แล้ว +2

    එල කොල්ලෙක් හිතේ කිසිදෙයක් තියා ගන්නේ නැතිව කියනවා😀😀

    • @ishandilruksha3534
      @ishandilruksha3534 2 ปีที่แล้ว +1

      ♥️♥️

    • @kanishkaRanasinghe93
      @kanishkaRanasinghe93 2 ปีที่แล้ว

      @@ishandilruksha3534 අයියා ඉදිරි ගමනටත් සුබ පතනවා😍😍😍

  • @__-nt8xf
    @__-nt8xf 2 ปีที่แล้ว +3

    ඔන්න නොටෙශොන් ආපු ගමන් ආවො ✨️😊👑thank you ayiya

  • @medhanandakesbawa565
    @medhanandakesbawa565 2 ปีที่แล้ว +1

    ඔයා කසුන් නේදකැස්බෑවේ නන්දන පිරිවෙන හිටපු

  • @chaminduchamindu9784
    @chaminduchamindu9784 2 ปีที่แล้ว +3

    අයියේ ඉශාන් අයියගේ කොස් එක මොකද්ද ලංකාවෙ වගේනම් ගත්තොත් මෝට මැකෑනික් , වෑල්ඩින් වගේනේ ඉශාන් අයියා මොකද්ද කරලා තියෙන්නේ මොන අංශයෙන්ද කොරියන් ගිහින් තියෙන්නේ🙂❤

  • @chamindafonseka2845
    @chamindafonseka2845 2 ปีที่แล้ว +2

    ජයවේවා අයියණ්ඩි....

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +3

    නියමයි මචන් දිගටම කරපන් පට්ට හොදයි මොටිවෙට් එකක් දෙනවා කොල්ලන්ට

  • @dileeparukshan3805
    @dileeparukshan3805 2 ปีที่แล้ว

    Matra aiya kenek.maru adahas tikak gaththa.budusaranai aiye..

  • @achaladeemantha.1462
    @achaladeemantha.1462 2 ปีที่แล้ว +2

    අයියන්ඩිගෙ වීඩියො එකක් එනකන් මයෙ හිතෙ ඉස්පාසුවක් නැතුවා