විබාගෙ පාස් උනාම කොරියාවට ගන්න ඕන කියල නීතියක් නෑ|manju with southkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2021
  • හැමෝගෙම කොරියන් සිහිනයෙ අලුත්ම විස්තරය ගොඩක් දෙනා අහපු ප්‍රශ්නයක්. තිත්ත උනත් ඇත්ත කතා කරන පුශ්ප ප්‍රේමලාල් සර් කියන කතාව ඇහුවම ඔයාලට පුදුමත් හිතෙයි,මොකද මේක තමා ඇත්ත,
    කාන්තාවන්ට ඇග්‍රිමන්ට් අඩු හේතුව ගැනත් වීඩියෝ එකක් ලගදිම ගේනව,
    මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි ...කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-. .
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
    Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
    koreanlife vlog 07
    • #Koreanlife#vlog 07 අ...
    koreanlife vlog 08
    • #Koreancompanylife#vlo...
    koreanlife vlog 09
    • #Koreanlife vlog#09 ම...
    koreanlife vlog 10
    • #Koreanlife vlog10 ...
    #koreanlife #dailylifekorea #manjuwithsouthkorea

ความคิดเห็น • 384

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +27

    Thank you මංජු අයියා.. ඒවගේම සර්ට.... හොදට පාඩම් කරන්න අවස්ථාවක් තමයි.. ලෝකෙටම වුන දෙයක් නේ... ඉවසමු... පාඩම් ටිකත් කරගෙන .. අනික් ටිකත් කර ගමු.. කවදා හරි හරියයි....

  • @raviduwithsouthkoriya..4495
    @raviduwithsouthkoriya..4495 3 ปีที่แล้ว +36

    ගොඩක් ස්තුති අයියා ගොඩක් බොරු ප්‍රචාර යන මේ කාලේ මේවගේ video එකක් කරාට❤ප්‍රේමලාල් සර්❤ ආදරෙයි මංජු අයියා

  • @kelumdewaka4392
    @kelumdewaka4392 3 ปีที่แล้ว +24

    අවශ්‍යම තැනට ඇවිල්ලා තියෙනවා ඔයා...
    කොරියාවෙ සේවකයන්ගේ ගැටලු වලට නීත්‍යානුකූල සත්‍ය පමනක් නිවැරැදිව සමාජගත කරන ප්‍රේමලාල් සර්..

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      😍🇰🇷

    • @dil5820
      @dil5820 2 ปีที่แล้ว

      මේ සර් ගෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එක සර්ච් කරගන්න සම්පූර්ණ නම දන්නවනම් කියන්නකෝ.. 🙏

  • @Sameera_Liyanage
    @Sameera_Liyanage 2 ปีที่แล้ว +9

    මංජු අයියගෙ හැම වීඩියෝ එකක්ම බැලුවා. දැං කොරියන් සික් එක හැදිලා ඉන්නේ.. ෛඉ ලගට එන පලවෙනි විබාගෙ ලියන්න කියල හිතං ඉන්නෙ. Thank you මංජු අයියා මෙහෙම විස්තර කියනවට.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      එන්නම ඕන දවසක..😍💪🇰🇷

  • @finalclipsproduction3495
    @finalclipsproduction3495 3 ปีที่แล้ว +13

    ස්තූතියි මංජු ,, ඒ වගේම ප්‍රේමලාල් සර් ඔබතුමන්ටත්

  • @dulanjanadilshan5488
    @dulanjanadilshan5488 3 ปีที่แล้ว +14

    අයියේ ප්‍රේමලාල් සර්ට වරදක් කියනවා නෙමෙයි එයා හරි දේවල් කියන්නෙ ඒ උනත් එයා හැමවෙලේම අපිට ඍණාත්මක දේවල් කියලා අපිව මානසික වට්ටනවා💔 මං පෞද්ගලිකව ඔයාගෙ වීඩියෝ බලන්නෙ හැමදාම motivate එකක් විදියට ඒත් අද වීඩියෝ එක දැක්කම ටිකක් අවුල් ගියා මොකද අයියෙ ඔයා අපේ මොරාල් එක සුපිරියට හදනවා ඒත් මේ සර් කියන ඒ වගෙන් අපිට ඒ ඔක්කොම නැති වෙනවා.සර්ට වැරැද්දක් කිව්ව නෙමෙයි මං දැකපු දේයි කිව්වේ.පුළුවන්නම් ආයිත් එහෙම නොකර ඉන්න.බුදුසරණයි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      මේව තමා මල්ලි ඇත්ත ,මොරාල් වීඩියෝත් එනව ඉස්සරහට

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      කී පාරක් හරි කරලා එනවා කියලා...
      Try karanna

  • @ashalucky1776
    @ashalucky1776 ปีที่แล้ว +2

    Table එක උඩ අපේ කොඩියයි,කොරියාවෙ කොඩියයි එකට තියෙනව දැක්කම අමුතුම හැගීමක් දැනුන😍😍 ගොඩාක් ස්තූතියි අයියේ අපි වෙනුවෙන් මෙහෙම හරිම විස්තර ගේනවට.සර්ටත් ගොඩාක් ස්තූතියි.අයියේ ඔයාගෙ වීඩියෝ නිසා හිතේ තිබුන කොරියන් ආසාව sick එකක් වුනා.😍👍❤️

  • @dimuthuiaksharawrasekara3660
    @dimuthuiaksharawrasekara3660 3 ปีที่แล้ว +25

    කොරොනා අඩු වෙනතුරු සීරුවෙන් 🥰🇰🇷🇰🇷🇰🇷❤️💯🙏

  • @malithpiumal8981
    @malithpiumal8981 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අයියේ අයියගේ වීඩියෝ වලින් ලොකු දෙයක් ගන්න පුලුවන් උනා බොහොම ස්තූතී ❤️❤️

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    Thanks bro ❤👍

  • @cj-gn1sp
    @cj-gn1sp 3 ปีที่แล้ว +6

    නියමයි අය්යේ අය්යගෙ වීඩියෝ හෙන වැදගත් කොරියාවට එන්න ඉන්න අයට දිගටම කරන් යන්න ශක්තිය ලැබේවා!!! බුදුසරණයි අය්යේ !!!

  • @shashikalamadushani8644
    @shashikalamadushani8644 3 ปีที่แล้ว +1

    Godak watina vidio ekak aiye..math kohomahari enawa koriyawata..thanks..❤️❤️😍😍

  • @sanduned9208
    @sanduned9208 3 ปีที่แล้ว +12

    අපිත් 2019 exam ලියලා ඉන්නේ පොඩි බලාපොරොත්තුවක් තියෙනවා ඉතින්.ගොඩක් වටිනවා මංජු අයියේ❤️❤️ .තෑන්ක්ස්👍.

  • @dinusharajapaksha8172
    @dinusharajapaksha8172 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ වැදගත් දෙයක්

  • @nadeeradilshan2701
    @nadeeradilshan2701 3 ปีที่แล้ว +1

    Godk pin aiye. Digatama kra gena ynna suba pathanw. Mn hema video ekama balnw aiyage....

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 3 ปีที่แล้ว +1

    ස්තුති අයියා..

  • @gayanavishka8063
    @gayanavishka8063 2 ปีที่แล้ว

    Goodak pin manju aiye me wage vidio karana eka goodak wadagath API Hari de danagannawa e pinama athi oyata budu saranai

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 3 ปีที่แล้ว +23

    මේ ප්‍රශ්න ඉක්මනට නැති උනොත් හොදයි. 😪 2023 වෙනකොට

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +1

    Taruwan saranai manju malliyo good posted akkaka dala teyana ma Kuwait setai 🙏🌻🙏🌻🙏🇰🇼

  • @asankakumara8955
    @asankakumara8955 3 ปีที่แล้ว +2

    Valued conversation.

  • @ganishkagimhana7186
    @ganishkagimhana7186 3 ปีที่แล้ว

    හොද වැඩක්🙌❤️

  • @smilebro8382
    @smilebro8382 3 ปีที่แล้ว +2

    Danuwath karataa thank you aiyee

  • @avishkamaduranga6993
    @avishkamaduranga6993 3 ปีที่แล้ว +8

    Video එකෙන් වැඩි වෙලාවක් එයාට එන calls ගැනනෙ කතා කරේ. 😅💔.කොහොම උනත් වීඩියෝ එක වැදගත්.

  • @ranilmaranthota6841
    @ranilmaranthota6841 2 ปีที่แล้ว

    Tnx manju ayye

  • @rinbapraduction5263
    @rinbapraduction5263 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි . මංජු අයියෙ ❤️ ඒවගේම සර්ටත් ස්තූති . ❤️ පරිස්සමින් ඉන්ඩ . ජය වේවා ❤️

  • @kavinduvihagana9509
    @kavinduvihagana9509 2 ปีที่แล้ว

    Thank you so much aiya .oyage vedeo dekkama koriyan enna thiyana ආසාව වැඩිවුණා .බොහොම ස්තුති me oya karana deta

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ThankS malli e wachana tikata..
      Mahasi wenna oyata puluwan...🥰🥰

    • @kavinduvihagana9509
      @kavinduvihagana9509 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea අනිවාර්යයෙන් අයියෙ හොඳට මහන්සි වෙලා exam passe වෙලා ඉක්මනින් කොරියාවට එනව.👍👍👍👍👍👍👍👍👍

  • @oshendreginold9094
    @oshendreginold9094 3 ปีที่แล้ว +5

    Thank you manju aiya sir...❤️💪digatama updates denna apita.😥💔🇰🇷🇱🇰

  • @pasindujayalath9936
    @pasindujayalath9936 3 ปีที่แล้ว +5

    අපේ බලාපොරොත්තු සේරම විනාසයි.. Ezam තියන්නේ නම් නෑ ගොඩ කාලයක් යනකන්. 😔 සේරම හීන ඉවරයි..😔 (thnq මංජු aiye දැනුවත් කරාට )😭

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      එහෙම හිතන්ම එපා මල්ලි..tuch එකේ ඉන්න

  • @rankuma7377
    @rankuma7377 ปีที่แล้ว

    ආදරෙයි

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว

    බුදුසරණයි දෙදෙනා ටම

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +2

    සුපිරි ❤❤👍

  • @rashinhanguk660
    @rashinhanguk660 3 ปีที่แล้ว +2

    Manju broo oya maara smart welane

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      ඔයා නෑනෙ දැන් වැඩක් නෑ

  • @gayanikaushalya3662
    @gayanikaushalya3662 2 ปีที่แล้ว

    Good job ayya👍

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice bro mamath exam liyala enawa weda tika parissamin karaganna brother thanks

  • @sameeralahiru8245
    @sameeralahiru8245 3 ปีที่แล้ว +2

    Niyama video Eka Aiya. Rashin aiyawa hambunadda aiyata ma lagadi.nathn denna ekatamana inna aki ahuwa

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      නෑ මල්ලි එයා ඉන්නෙ ටිකක් දුර

  • @seethevillage4271
    @seethevillage4271 3 ปีที่แล้ว

    වීඩියෝ එක වැදගත්.

  • @kaveeshnethmina4861
    @kaveeshnethmina4861 3 ปีที่แล้ว +1

    නියමයි මංජු අයියා ❤️

  • @nithikmathisha9507
    @nithikmathisha9507 3 ปีที่แล้ว +3

    නියමයි මන්ජු අයියා ❤️

  • @vidurasakumara7902
    @vidurasakumara7902 3 ปีที่แล้ว +1

    Thank u manjo .jaya

  • @aselakiriella3403
    @aselakiriella3403 ปีที่แล้ว

    Aiya immigration akata ahuvela avith aurudu 5 vedi nan normal x Sam karala Anna puluvan kiyala ambasiyen kiuvath den ccvi riject wenava meeka hadaganna kathakarannako Kisi kenek Danne meeka kohomada karanne kiyala

  • @ashanashan9951
    @ashanashan9951 3 ปีที่แล้ว +3

    ❤️💕

  • @janakasampath4171
    @janakasampath4171 3 ปีที่แล้ว

    නියමයි.

  • @pasindudilanga3418
    @pasindudilanga3418 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @erangayasith7543
    @erangayasith7543 2 ปีที่แล้ว +1

    බුදු සරනයි හැමොගෙම හින හැබැ වෙන්න ඔන

  • @disnawikramasinghe7548
    @disnawikramasinghe7548 3 ปีที่แล้ว +2

    Manju aiye niyamai hode mara watinawa apita

  • @beastshorts671
    @beastshorts671 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @yashiru5937
    @yashiru5937 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @madushankasampath8077
    @madushankasampath8077 2 ปีที่แล้ว +6

    ආසම හීනයක් අයියා...මට ඕනී කොහොම හාරී අම්මා තාත්තව සතුටින් තියන්න ආඅදරෙන් බලාගන්නයි...ආදරෙයි මංජු අයියේ...දිගටම ලස්සන විඩියෝ කරන්න ශක්තිය ලැබේවා බුදුසරනයි

  • @Savi278
    @Savi278 3 ปีที่แล้ว +1

    Aiya api wenuwen me karana dekatama godaak thanks 🙏❤
    Sirtat godaak thanks 🙏

  • @FlyingWorld1
    @FlyingWorld1 3 ปีที่แล้ว +1

    Ela ela manjuwa aththa mokadda kiyala video ekakinma kiyapubeka hodai

  • @pabodhadilshani3398
    @pabodhadilshani3398 2 ปีที่แล้ว +1

    aiye english, korean laguage eka igenagena south korea wala ICT feeld ekata adala job ekk karanna puluwanda.... south korean wala job ekk karana gaman course karanna puluwanda?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      මම හිතන්නෙ ඒක ලේසි නෑ ඒ තරම්..

  • @korea.r.lk05
    @korea.r.lk05 3 ปีที่แล้ว +1

  • @chathurasribandara4270
    @chathurasribandara4270 3 ปีที่แล้ว

    👌👌💐

  • @chamindulakshan4168
    @chamindulakshan4168 3 ปีที่แล้ว +1

    👌👌💯

  • @southkorea8234
    @southkorea8234 2 ปีที่แล้ว +1

  • @maduka2205
    @maduka2205 3 ปีที่แล้ว +2

    ♥♥♥♥

  • @apikoreangia
    @apikoreangia 3 ปีที่แล้ว

    Yatharthaya .....dakimu ....
    Muhunademu ...jayagamu ...

  • @dnrobi3939
    @dnrobi3939 3 ปีที่แล้ว +2

    godak ayata udaw karana kenek mr. premalal kiyanne , hitha honda awanka manussayek man enna kalay korea wala danna kiyana kenek, danna godak yaluwanta udaw karapu kenek ....aluthin ena ayata godak watinawa may sakachawak manju...

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      ස්තූතියි සහෝ

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      ගරු කලයුතු පුද්ගලයෙක්

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +1

    👍

  • @funnypranksamerica
    @funnypranksamerica 3 ปีที่แล้ว +1

    😎❤️

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +1

    😮Wow maarai ayiya.👊 👍 Watina videowak.🤝

  • @nadeesh7681
    @nadeesh7681 2 ปีที่แล้ว +1

    ♥️👍

  • @ashanilakmali5222
    @ashanilakmali5222 3 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @pramodsrimal19
    @pramodsrimal19 3 ปีที่แล้ว

    ❤️✌️

  • @50k70
    @50k70 3 ปีที่แล้ว +1

    Manju Aiyaa

  • @dulanchanuka4628
    @dulanchanuka4628 3 ปีที่แล้ว +1

    Ayye ,🥰

  • @gayanganimsara2204
    @gayanganimsara2204 3 ปีที่แล้ว +5

    Thankyou මම අහපු ප්‍රශ්න වලටත් පිලිතුරු දැනගත්තා.👍

  • @__-nt8xf
    @__-nt8xf 2 ปีที่แล้ว +2

    මෙන්න නියම youtub chanal 😔😍🥀

  • @ashanilakmali5222
    @ashanilakmali5222 3 ปีที่แล้ว +1

    Sir aththa kathakaranawa

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 3 ปีที่แล้ว +4

    Ayya lankawe inna ayata onama karana deyak hoda wedak supirima

  • @korealanka509
    @korealanka509 3 ปีที่แล้ว +3

    කොරියාවෙ යාලුවො අපිත් එක්ක එකතුවෙන්න කොරියා ලංකා චැනල් එකත් එක්ක 🥰🥰🥰🥰

  • @pubudusageesh6126
    @pubudusageesh6126 3 ปีที่แล้ว +1

    Manju ayye kohoma hari tray ekak dila exam pas unath enna beri weyda me prashna ekka

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      විබාගෙ පාස් වෙමු ඉස්සෙල්ල...🇰🇷🇰🇷💪

  • @unicrongaming5756
    @unicrongaming5756 3 ปีที่แล้ว +1

    Aggrimat awa censal una aya ganna patan gaththa ei kiyala balan innawa 😍😍😍😍😍😍

  • @navidunimsara5658
    @navidunimsara5658 2 ปีที่แล้ว +1

    Exem karala agriment ekak enna masa keeyak wage ynwada saamanyen?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      විබාගය පාස්වීම පමනක් කොරියාවට එන එක සුදුසුකමක් නෙමෙයි මල්ලි..

  • @indikachamara2273
    @indikachamara2273 3 ปีที่แล้ว +1

    🐝😁😁😝තද තද මංජු අයියේ

  • @sandanisarukgoda1717
    @sandanisarukgoda1717 2 ปีที่แล้ว

    Aiye idikireem gannwad aiye me dawas wala...2019 exam karala pass wela Web ake inne

  • @isharasewwandi1076
    @isharasewwandi1076 3 ปีที่แล้ว +2

    ayye mata aurudu 12 mama kamathi koreayawata yanna apita udaw karanna thawa thawa video danna

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      අනිව දිගටම දෙන්නම්කො

  • @thilinamadushanka524
    @thilinamadushanka524 2 ปีที่แล้ว

    අයියේ medical akadi වර්නඅන්දතාවය විතරද බලන්නේ . medical akadi akadi අැහැක් වහල වෙන වෙනම අැස් වලින් බලන්න දෙන්නේ . අැස් දෙකෙන්ම aka පාරට බලන්න පුඵවන්ද

  • @malithapamod30
    @malithapamod30 3 ปีที่แล้ว +2

    Iwasan imu ♥️♥️

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 2 ปีที่แล้ว

    👍👍👍video දැක්කම කොරියාවට එන්න මාර ආසවක් එන්නෙ හලො

  • @m.a.damiththarinduperera8541
    @m.a.damiththarinduperera8541 2 ปีที่แล้ว

    Tanak kiyanna puluwanda hoda vis wasa tanak

  • @slworldagri2130
    @slworldagri2130 3 ปีที่แล้ว

    Premalal kiyanneth 100% aththanam neme..athdakimen kiyanne

  • @malingabalasooriya6399
    @malingabalasooriya6399 3 ปีที่แล้ว +1

    Me welawedi api wadipura kata karanne exam karapu hamowama koreawata gannawada nadda kiyana eka newe agrement avit visa awa ayata mokada wenne kiyana eka e gollomawa ne wenakota koreawe rakiya purappadu walata illuwa aya e hollonta tiyenne ticket eka aragena fligth ekata naginna eka vitara anna e ayawa genna ganne nathi ekai gataluwa

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      එහෙම ඇග්‍රිමන්ට් ඇවිත් කැන්සල් උන අය ගොඩක් ඉන්නව මල්ලි,

    • @henryplunket2646
      @henryplunket2646 3 ปีที่แล้ว

      ලංකාවෙ තියෙන කොරියන් තානාපති කාර්‍යාලයෙන් වීසා නිකුත් කරන්නෙ නැති ගැටලුව තියෙන්නෙ.වීසා නිකුත් කරොත් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට අනිවාර්යයෙන්ම ඔයාලව එවන්න වෙනවා.තානාපති තුමා සමග කතා කරලා බලන්න

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      බලධාරීන්ගේ අවධානය පිණිසයි

  • @slulinduinduranga1208
    @slulinduinduranga1208 ปีที่แล้ว

    Marila ipadila hari kochchara kalayak giyath enawami korean😘😍

  • @rameshpiyankara2233
    @rameshpiyankara2233 2 ปีที่แล้ว

    Aiye koriyawe supar makat wala rassa thiyenawada

  • @user-jr8uo2vj4h
    @user-jr8uo2vj4h ปีที่แล้ว

    කවුරු මොනව කොහොම කිව්වත්....කී පාරක් හරි ලියලා එනවමයි....❤❤🇰🇷🇰🇷❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      ඒකයි වෙන්න ඕන වැටෙන්න එපා එන්න පුලුවන් අන්න එතනයීන්න ඕන

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว

    Aiye mekata reply ekak one... Korean yanna samanyen kiyak wage yanawada

  • @isurulakshan166
    @isurulakshan166 2 ปีที่แล้ว +3

    කොරියාන් විබහගය පස් වෙන්න ලකුණු කියට වඩා ගන්න ඔනිද කියන්නකො

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 3 ปีที่แล้ว +5

    මෙ තත්වෙත් එක්ක කරන්න දෙයක් නැ ඉතිම් පාඩම් ටික කරන් බලන් ඉන්නවා දවසක පුලුවන් වෙයි කියලා හිතනවා යන්න ඉන්න අය ගැන දුකයි ඉවසන් ඉන්න හැමොටම හරියයි ගොඩක් වැදගත් මංජු අයියේ විඩියෝ එක තව කොටසක් තියනවා නේහ් 😍

  • @nilmiahi2744
    @nilmiahi2744 2 ปีที่แล้ว +1

    අයියේ කොරියාවට එන්න exam එක කරන්න කීවට අපි දන්නේ නෑ ඒක කරගන්න ඕනි පිලිවෙල. අපි මුලින්ම කරන්න ඕනි මොකක්ද? අපි මේක ගැන කතා කරගන්න යන්න ඕනි ආයතන මොනවද? අපෙන් ඕනි documents මොනවද?. අනේ අයියේ ඔයාව ගොඩක් විශ්වාසයි. අපිට video එකක් ගේන්නකෝ අයියේ පියවරෙන් පියවර. කොරියාවට එන්න idea එකක් ආව තැන ඉදලා අපි මොනවද කරන්න ඕනි කියලා.
    අයියේ ඔයා ගොඩක් busy. මේ වගේ video එකක් ඉල්ලනවට සමාවෙන්න අයියේ. අයියා මේක ගැන video එකක් කරලා තියනවනම් ඒකේ link එක දාන්නකෝ අයියේ.
    තෙරුවන් සරණයි අයියේ🙏

  • @wasanawasanahettiarachchi783
    @wasanawasanahettiarachchi783 2 ปีที่แล้ว +1

    අයියේ ගැණු ළමයි ගන්නේ නැද්ද අපිත් එන්න ආසයි 🇰🇷🇰🇷🇰🇷

  • @sasindurangana5162
    @sasindurangana5162 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🇱🇰🇰🇷

  • @FlyingWorld1
    @FlyingWorld1 3 ปีที่แล้ว +2

    Podi wedak thiyenawa karaganna manju sambanda kara ganne kohomada

  • @newsltv3157
    @newsltv3157 2 ปีที่แล้ว

    Ape aya diwara liyala kohoma hari gihin wena euwata paninawa

  • @Osh__Music
    @Osh__Music 3 ปีที่แล้ว +1

    3rd

  • @gimhantheekshna1908
    @gimhantheekshna1908 ปีที่แล้ว

    Aiye mta accident nduwk thibba dannm eek iwarai mt prshnyk weid eeka plzz

  • @sriyanthakumara6225
    @sriyanthakumara6225 3 ปีที่แล้ว +2

    Iwasagena hodata pada wada tika karagena xsam1 hodin මුහුණ dena 1thama karanna තියෙන්නේ

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +2

    🤣🤣💪✋

  • @gayangunathilaka7686
    @gayangunathilaka7686 2 ปีที่แล้ว

    Mata 35i dan try karoth 39 wenta kalin yanta puluwan weida course aka karannada please reply

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว +1

    love you