ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Life experience කොරියාවෙ මේතරම් කාලයක් වැඩකරන්න උනේ තට්ටු2ට ගේ හදන්න ගත්ත නිසා|Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2021
  • කොරියාවට එන අපි ඔයාල හැමෝගෙම එකම හීනයක් තමා හොද ගෙයක් හදාගෙන පාඩුවෙ කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන එක,ඒ හිනෙ වෙනුවෙන් තමා ගොඩක් කොල්ලො කෙල්ලො කට්ට කන්නෙ,ඒත් අපිට වරදින එක තැනල් තමා පුන්චියට කරන්නෙ නැතිව ලොකුවට කරන්න හිතන එක පව්ද්ගලික මටත් මේ අත්දැකීම තියෙනව,මේ වීඩියෝව තුලින් ඔයාලට පුන්චි හරි දෙයක් හිතට දාගෙන අනාගතේ හොදට ප්ලෑන් කරගන්න පුලුවන් වේවිය කියල හිතනව..
    මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි
    කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-. .
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
    Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
    Koreanlife vlog 07 • #Koreanlife#vlog 07 අ...
    Koreanlife vlog 08 • #Koreancompanylife#vlo...
    Koreanlife vlog 09 • #Koreanlife vlog#09 ම...
    Koreanlife vlog 10 • #Koreanlife vlog10 ...
    Koreanlife vlog 11 • #Koreanlife #vlog11# ...
    Koreanlife vlog 12 • vlog 12 ලංකාවෙදි සැප ව...
    Koreanlife vlog 13 • #Koreanlife13 කොරියාවෙ...
    Koreanlife vlog 14 • #Koreanlife#vlog14 කොර...
    Koreanlife vlog 15 yotu.be/an2k-OBJQAY
    Koreanlife vlog 16 • #Koreanlifevlog16 මේවග...
    Koreanlife vlog 17 • #Koreanlifevlog-17 මහ...
    Koreanlife vlog 18 • #Koreanlifevlog-18 කො...
    Koreanlife vlog 19 • Koreanlife-vlog19 හ...
    Koreanlife vlog 20 • Koreanlifevlog-20 ඔන්...
    Koreanlife vlog 21 • Koreanlife#vlog21 උස්ප...
    කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
    කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...
    #Koreanlifevlog#Manju with southkorea
    #srilankanhouse# interiordesignsrilanka#bedroom#bedroomdesign#

ความคิดเห็น • 845

  • @srstofficial7520
    @srstofficial7520 2 ปีที่แล้ว +34

    කොරියාව නෙමෙයි එංගලන්තයේ ගියත් මොලේ තියෙන්න ඕන ..දුරදිග බලලා මොලෙන් ගේම ගහන්න් ඕන 👌👌👌👌👌

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว

      සම්පූර්ණ ඇත්ත කතාව.

  • @sarathsisirakumara3115
    @sarathsisirakumara3115 2 ปีที่แล้ว +8

    හරිම වටින වැඩ සටහනක්....චමිල් මහතා ගේ නිර්ව්‍යාජ කරුණු දැක්වීම ඉතාම අගනේයි..පුරසාරම් කෙලීම වෙනුවට තමන්ගේ අත් දැකීම බෙදා හදා ගැනීම ඉතාම අගනා ක්‍රියාවක්..

  • @janithshaminda6483
    @janithshaminda6483 2 ปีที่แล้ว +91

    ඇත්ත කතාව ගෙයක් හදනවා නම් තමන් ළඟ ඉන්නම ඕන... නැතිනම් බාස් ඌගේ ගේ හදාගෙන ඉවර කරනවා අපි හදන ගේට කලින් . මටත් ඔය කතාවම තමයි වෙලා තියෙන්නේ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      🇰🇷😍🙏

    • @sandeepadananka6985
      @sandeepadananka6985 2 ปีที่แล้ว

      Eknm athth ayye ape gei hdnn gthth anthimt slli iwri baget wed krl 😑😑ithuru tik hdnn thw klyk ynw

    • @ashasewwandi7008
      @ashasewwandi7008 2 ปีที่แล้ว

      කොන්ත්‍රාත් දුන්නොත් නරකද

    • @mashadisanayaka279
      @mashadisanayaka279 2 ปีที่แล้ว

      Ane okunta ahema karoth gewaluth kadagena yanwa menessu duk vidala ganna salli...oya bas karayo krnnama gini kana eka. .

  • @dspro9959
    @dspro9959 2 ปีที่แล้ว +30

    මේ වගේ chanal එකක් තියෙන එක ලොකු දෙයක්..කොරියාවෙ නැතුව ලංකාවේ ඉදන් අපි කොරියාව දකිනවා..බුදු සරණයි අයියෙ පරිස්සමින් ඉන්න

  • @mrbandi0
    @mrbandi0 2 ปีที่แล้ว +52

    මාරම Motivation එකක් මංජු අයියේ😃😃
    කිසිම බොරුවක් නැතුව හැම දේම කිව්වට චමිල් අයියටත් ගොඩක් ස්තුතියි..🙏
    ජයෙන් ජය🙌🙌

  • @dineshjayawardana2469
    @dineshjayawardana2469 ปีที่แล้ว +1

    නියමයි කොල්ලො චැනල් එක නම් ඉස්සරහට කොරියා කොල්ලන්ට ගන්න හොද idea තියනව මේක බැලුවම congratulations ❤❤

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +7

    ඔයාට ගොඩක් ස්තූතියි අයියේ මේ වගේ වැදගත් වැඩසටහන් රැගෙන ඒම පිළිබඳව. ජීවිතයට ඉගෙන ගන්න ලොකු කතාවක් මේ තුළ තියනවා. ගෙයක් හදනකොට නම් සැලකිලිමත් උනේ නැත්නම් ජීවිතයට පසුතැවීමක් ඉතුරු වෙනවමයි. ඔයාගෙත්, මේ කතා කරපු අයියගෙත් ජීවිත නියත වශයෙන්ම සාර්ථක වේවා ! තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.

  • @sasindusadaruwan6700
    @sasindusadaruwan6700 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා පට්ට ❤️

  • @chamindagamage9078
    @chamindagamage9078 2 ปีที่แล้ว +3

    මේ වගේ දැනුවත් කිරීම ඉතාමත් කාලෝචිත දෙයක් ගොඩක් වටිනවා, තව තවත් මේ වගේ අදහස් අරගෙන එන්න. ජය වේවා

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 2 ปีที่แล้ว +29

    ගොඩක් වටිනවා මංජු අයියේ දෙන්නටම බුදුසරණයි බලාපොරොත්තු සෙරම සැබැ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...😍

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +30

    හොඳ සංවාදයක් බ්‍රදර්ස් 👍👍👍 ගෙවල් කියන්නේ වත්කමක් නෙවෙයි වගකීමක්.කුලියට දෙනවනම් අවුලක් නෑ.ගොඩක් අය එරෙන තැනක් ඕක.කතා කරපු එක හොඳයි.

  • @easytoptips
    @easytoptips 2 ปีที่แล้ว +7

    මටත් ඔය ටිකම තමා ව්ලා තියෙන්නෙ ඒත් මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මට හිතුණා තාමත් පරක්කු නෑ කියලා මගෙ ගේම ගහන්න ගොඩක් ස්තූතියි දෙන්නටම මේ විදිහට අපිට මේ ඉන්න කාලේ අපේ ගේම පැලැන් කරගන්න හැටි කියලා දුන්නට 🙏🙏

  • @dasuncharuka3679
    @dasuncharuka3679 2 ปีที่แล้ว +5

    හැම video එකක්ම බලනවා අයියෙ,ගොඩක්ම වටිනවා video එක ......🙏

  • @pubudunamal
    @pubudunamal 2 ปีที่แล้ว +7

    අපරාදෙ දුක් විදල ගන්න සල්ලි. හොරකම නම් බාස්ල ලග මදි නොකියන්න. ලෝකයා සතුටු කරන්න පුදුම කරන්න යනකල් අපිට අපේ ජීවිතය ලස්සන කරගන්න බෑ. පාරක් අයිනෙන් ඉඩමක් අරන් පොඩි බිල්ඩින් එකක් හැදුව නම් මාසෙට ලක්ශයක් වගේ ගානකට කුලියට දෙන්න තිබුන. ඉඩම් අරන් දාන එකත් ගොඩක් හොදයි. Kdh එහෙම ගන්න එක නම් මෝඩ වැඩක්. කොරියන් ගිහින් නාස්ති උන ජීවත ඕන තරම්. අරමුණක් නොදැන යන මග ගොඩක් ප්‍රශ්න.

  • @chamathsandaru69
    @chamathsandaru69 2 ปีที่แล้ว +63

    මංජු අයියේ ගොඩාක් වටිනවා ජීවිතේ කළමනාකරණය කර ගන්න කොරියන් අපු අයට❤❤❤

  • @kaveeshnethmina4861
    @kaveeshnethmina4861 2 ปีที่แล้ว +10

    ගොඩක් වටිනවා මංජු අයියේ ❤️

  • @maheshrajapaksha6053
    @maheshrajapaksha6053 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා මංජු අයියේ මේ වීඩියෝ එක ඇත්තටම කෙනෙක්ගේ ජීවිතේ වැරදිච්ච තැනක් අතපසුවීමක් ගැන කියලා ඒ දේ උබලගේ ජීවිතේට කරගන්න එපා උබලා ඒවා අරන් බලලා ජිවිතේ ගොඩදාගනිල්ලා කියලා කොල්ලොන්ගේ ඔලුව හදනවාට මංජු අයියට පින්🙏❤️බුදු සරණයි පරිස්සමට ඉන්න මංජු අයියේ 🇰🇷💪❤️චුසොක් නිවාඩුවත් ඉක්මනට ඕන😁

  • @sumudusampath2647
    @sumudusampath2647 2 ปีที่แล้ว +5

    නියමයි අයියා. සුපිරි පාඩමක් කියල දෙන්නෙ. අනිවාර්යයෙන්ම එනව. මාත් ඔයාලගෙ ගම කිට්ටුවම තමයි. පරිස්සමෙන්. බුදුසරණයි අයියා ♥️

  • @asithadilshan2464
    @asithadilshan2464 2 ปีที่แล้ว +7

    විඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ. අද වීඩියෝ එකනම් නියමයි. පරිස්සමෙන් ඉන්න හැමෝම.ජයවේවා !🙏🙏🇰🇷🇰🇷🇰🇷

  • @shashiwijendra4840
    @shashiwijendra4840 2 ปีที่แล้ว

    E aiyanam maru aa.bokkenma katha karanawa.budu saranai!

  • @chamallakmal9466
    @chamallakmal9466 2 ปีที่แล้ว +16

    Supiri Motivation එකක් තමා💙💪💪

  • @achaladeemantha.1462
    @achaladeemantha.1462 2 ปีที่แล้ว +5

    එකනම් සුපිරි ලොකු පාඩමක් කියල දුන්නෙ 👌❤️ ජයවේවා 🙏

  • @srilankankolla4324
    @srilankankolla4324 2 ปีที่แล้ว

    Maara vidiyatama watinawa ayye me video eka.. pattama hitha hoda kollek manju ayya nm ❤❤❤

  • @sluk4057
    @sluk4057 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් ඔයාගෙ විඩියෝ තවත් කෙනෙකුට වැදගත්
    ඇත්තටම මටත් ඔය ටිකම තමා උනෙ මමත් බාගෙට හදපු ගේ අඩුවට විකුනල තනි පොඩිගෙයක් හදාගත්ත නැත්නම් මාත් තවම ගෙවල් හදනව ජයවේවා මචෝ

  • @sandalitharaka3449
    @sandalitharaka3449 2 ปีที่แล้ว +33

    හැමදාම් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ💪❤️ සුපිරියක් තම මංජු අයියේ🇰🇷❤️

  • @topseller1265
    @topseller1265 2 ปีที่แล้ว

    Me kolla patta talent kollek...supiri

  • @prasadhometuning4510
    @prasadhometuning4510 2 ปีที่แล้ว +3

    අනිවාර්‍යෙන් මං පිහිලි කරන්නේ කොරියන් ඉන්න කට්ටියගෙ වැඩ මං කරනව ගොඩක් යූටියුබ් එකෙන් එන.එයාලා කියන දේවල් එක්ක කවදාවත් වංචාවක් කරන්නෙපා...මොකද අපිත් සල්ලි හොයන්නේ අමාරුවෙන් ඒකේ වටිනාකම දැනගන්නනම් මහන්සි වෙන කෙනෙක් වෙන්න ඕනී.අහුවෙන්නෙපා හිතල තීරන ගන්න

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +4

    හරිම හොඳ අදහස් මම දන්න හුගදෙනෙක් වරද්ද ගන්න තැනක් තමයි. ගෙවල් හදන තැන! අන්තිමේ සේරම විකුණලා හිටපු තැනින් පහලට වැටෙනවා. දැනුවත් කෙරුව විදිය හොඳයි.

  • @sajiyavlogs663
    @sajiyavlogs663 2 ปีที่แล้ว +1

    වටිනවා ඒක❤️

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් මේ වීඩියෝ එක අයියේ😍

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว

    Manju malliyo kohomada kalakena awa taruwan saranai malliyo thanks danumatha karata ⚘🕊⚘🕊⚘🕊🇰🇼

  • @kosalawejesooriya8344
    @kosalawejesooriya8344 2 ปีที่แล้ว +5

    ඔයා කරන වැඩේ සුපිරියි....ජයවේවා...

  • @sithumakalanka743
    @sithumakalanka743 2 ปีที่แล้ว +30

    100% ඇත්ත කතාව❤✔️ ගෙයක් හදද්දී කොරියාවෙ කියලා දැනගත්තොත් 1:2න් තමයි ගණන් හැදෙන්නේ අත්දැකීමෙන් කියන්නේ😣😏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      🇰🇷🚗😍😥

    • @unanduwa8353
      @unanduwa8353 2 ปีที่แล้ว +1

      වැඩෙත් ඇදෙනවා රබර් වගේ😂😂

    • @sithumakalanka743
      @sithumakalanka743 2 ปีที่แล้ว +1

      @@unanduwa8353 සිරාවට😣💔

    • @harshadanceAcademyvlogs
      @harshadanceAcademyvlogs 9 หลายเดือนก่อน

      ගෙවල් හදන කමිපැනියක් කතාකරන් හැදුවොත් හරි

  • @pinsarapasandul2485
    @pinsarapasandul2485 2 ปีที่แล้ว +10

    වටින විඩියෝ එකක් මංජු අයියේ 💖🔥

  • @dilankawithanage2381
    @dilankawithanage2381 2 ปีที่แล้ว +2

    Nihathamani charithayak .koriyawata adaree karana hamaoma wagee manju ayyage widiyo enakan balan inneh.hamadama sathutin inna oneeh. Apita koriyawa gana wisthara kiyala denawata goodak sthuthi ☺️💪

  • @kasunbandara2029
    @kasunbandara2029 2 ปีที่แล้ว +3

    අද නම් මාර හැන්ඩ්සම් වීඩියෝ එකක්...😊

  • @pamood8960
    @pamood8960 2 ปีที่แล้ว +7

    නියමයි මන්ජු අයියෙ කොරියන් එන්න තියන ආසාව තවත් වැඩි වෙනව ❤😍🙏

  • @sunethbalasuriya2525
    @sunethbalasuriya2525 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියෙ.

  • @chubby2942
    @chubby2942 2 ปีที่แล้ว +6

    සුපිරි ජය වෙවා! ❤️

  • @kavindukasuntha2005
    @kavindukasuntha2005 ปีที่แล้ว +2

    ටාගට් එකක් ඇතුව හැමදෙයක්ම කලොත් ඔන දෙයක් සාර්තක වෙනවා.ජය හැමොටම 👊❤️

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +7

    අපිට අහන්න ඕන ප්‍රස්නේම උබ අහනවා 😃ඒක පට්ට ඈ මොනාද කරගත්තේ ඒක තමා ආස අහගන්න

  • @nuwanhasaranga6823
    @nuwanhasaranga6823 2 ปีที่แล้ว +17

    කොරියා එන එක අතෑරලා තිබ්බ මට ආයේ එන්න try කරන්න මාර motivation එකක් අයියේ ඔයාගෙ channel එක.. අනික ඔයා කතා කරන හැමදෙයක්ම ප්‍රායෝගිකයි අහන් ඉන්න ආසයි..
    බුදු සරණයි ❤️❤️❤️

  • @jeewakamaduranga2182
    @jeewakamaduranga2182 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් plan eka වැදගත් 😍😍😍😍😍😍😍😍

  • @PRABATHRANDIKASILVA
    @PRABATHRANDIKASILVA 2 ปีที่แล้ว +1

    ඇත්තටම වටින video ekak good luck

  • @kmlsrilanka6100
    @kmlsrilanka6100 2 ปีที่แล้ว +6

    👍 video එකේ arrange එක වෙනස් වෙලා. එල 👍

  • @user-qs9kc6uo6
    @user-qs9kc6uo6 2 หลายเดือนก่อน

    බුදු සරනයි ඔය දෙන්නට

  • @tharindudilshan8471
    @tharindudilshan8471 2 ปีที่แล้ว

    Tnx manju aiya.❤️

  • @chamirathnayake4026
    @chamirathnayake4026 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ එකක් අයියෙ

  • @nirukshikahansamali5529
    @nirukshikahansamali5529 2 ปีที่แล้ว

    Tnk aiye apit hamdam watin video danwat😊

  • @madhukarathnayaka5083
    @madhukarathnayaka5083 2 ปีที่แล้ว +5

    සුපිරි මංජු අයියා.. ❤️❤️🇰🇷🇱🇰

  • @adeeshaniblink1343
    @adeeshaniblink1343 2 ปีที่แล้ว

    ♥. Godak watinwa. Thanks . manju aiyye

  • @harshanamaduwantha5664
    @harshanamaduwantha5664 2 ปีที่แล้ว +6

    මේ වගේ motivation video නම් මරු 😍❤️

  • @robinsonsmith5200
    @robinsonsmith5200 2 ปีที่แล้ว +2

    සුපිරියක් මංජු අයියේ 😘😘

  • @cj-gn1sp
    @cj-gn1sp 2 ปีที่แล้ว +4

    සුබ උදෑසනක් වේවා මන්ජු අය්යාහ් 🙂❣️💪

  • @tharindurajapaksha1489
    @tharindurajapaksha1489 2 ปีที่แล้ว

    Godak watina vedio akak budu srani ❤️❤️🇰🇷

  • @ImeshMaxx
    @ImeshMaxx 2 ปีที่แล้ว +5

    නියමයි ජයවේවා 💜️👍

  • @buddithajanidu1396
    @buddithajanidu1396 2 ปีที่แล้ว +6

    මාරම motivation එකක් තමා මංජු අයියා ඔයාගේ වීඩියෝස් බලන අයට ඔයා දෙන්නේ... ✌✌✌👍👍👍 Thank you so much brooooo...😘😘😘😍😍😂😂😂😂😂 ජය වේවා !!🙏🙏❤❤❤

  • @shashika119
    @shashika119 2 ปีที่แล้ว +3

    ඔබට ජය සහෝදරයා ❤️❤️❤️

  • @thilinasadaruwan5892
    @thilinasadaruwan5892 2 ปีที่แล้ว

    Kollo okkoma bokkema kiynawa.....echaray.....jaya wewa

  • @tharindudilshan9132
    @tharindudilshan9132 2 ปีที่แล้ว

    Gammak tamai manju aiyage video aka tava video akak ikmanata ona

  • @lasantharoshan5317
    @lasantharoshan5317 ปีที่แล้ว

    අපි එකට ආව කොල්ලෝ.අපිනම් 5න් ආවා😊

  • @wasanthapreshad5320
    @wasanthapreshad5320 2 ปีที่แล้ว

    Hambena rupiyalak unath ayya hariyata manage karagaththoth tika kalayak katta kala unath ape target walata yanna puluwan.dennama parissamin wada karanna.budu saranai dennatama.

  • @reshagamage6048
    @reshagamage6048 2 ปีที่แล้ว +3

    මංජු අයියෙ ඔයා හොද video එකක් කරලා තියෙන්නෙ..මගේ හස්බන්ඩ් කොරියාවල ඉන්නෙ..අපිටත් හැමෝම කියුවෙ තට්ටු 2 ට ගේ හදන්න..ලංකාවෙ ඉදලත් මිනිස්සු තට්ටු ගනන් වලට ගෙවල් හදන්නෙ කියලා..ඒත් අපි හැදුවෙ තනි තට්ටුවේ ගෙයක් ඒකටත් කෝටියකට වඩා ගියා..දැන්නම් ඒ ගානෙන් හදන්න හිතන්නවත් බෑ ලංකාවෙ..අපි කොරියාවල පඩි හදන්න ඕන ඒ වැඩ කරපු මාසෙට විතරයි..මොකද මගේ හස්බන්ඩ් වැඩ කරපු කම්පැනි 2 ක් වැහුනා එක අවුරුද්දට ,දැන් ඉන්න එකෙත් වැඩ අඩුයි..මාස ගානක් කම්පැනි හෙවුවා..ඒ අපි නොහිතපු ප්‍රශ්න..ඒක අපිට හොදටම දැනෙනවා.. i wish you all the best

  • @dammikapriyadarshani959
    @dammikapriyadarshani959 2 ปีที่แล้ว +2

    ගැම්මාක් අයියා මන්ජු .🇰🇷👍👍👍👍👍.සුපිරි වීඩියෝ එකක්.

  • @kavishgimhan7067
    @kavishgimhan7067 2 ปีที่แล้ว +1

    This is my first comment in your video so continue your motivation video good luck brother 🤝

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 ปีที่แล้ว

    Malli fatta video eka ela ban math inne wando wala mara,wedagath video ekak good.b.s

  • @sandeeppathum430
    @sandeeppathum430 2 ปีที่แล้ว +2

    Patta watima kathawak 🔥

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 2 ปีที่แล้ว +1

    Supiri Manju aiya ala 👍👍👍🤘💖🇱🇰

  • @NAMALRAJAPAKSHAOFFICIAL
    @NAMALRAJAPAKSHAOFFICIAL 9 หลายเดือนก่อน

    100 % hari oya kiyuwa korean innawa kiyala danagaththa gaman 1/2 webawa ape thaththatama kiyapu kathawak ape thaththageth thinne hariyataka oya kathawa ayye

  • @maclary2389
    @maclary2389 2 ปีที่แล้ว +2

    1 st comment eka magen manju ayyata 🥰😍

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 2 ปีที่แล้ว +5

    වටිනා දෙයක් ❤️

  • @captaingalway8005
    @captaingalway8005 2 ปีที่แล้ว +1

    නියම විඩියො එකක් 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @twominuteskorean3621
    @twominuteskorean3621 2 ปีที่แล้ว +1

    Good job brother.. ape kollo wenuwen . Ela

  • @dilshan9659
    @dilshan9659 2 ปีที่แล้ว +3

    මරු අයියේ ❤️

  • @mavindiranahansika9231
    @mavindiranahansika9231 2 ปีที่แล้ว +3

    නියමයි අයියා 💜💜❤️❤️❤️

  • @Tharindu_lakmal_lucky
    @Tharindu_lakmal_lucky 2 ปีที่แล้ว

    niyamai manju aiye

  • @ManojDilshan95
    @ManojDilshan95 2 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක් ❤️

  • @chathurangakumarakarunarat699
    @chathurangakumarakarunarat699 2 ปีที่แล้ว

    Digatsma vidiyo karsnna ayye.godak watinawa ..bs

  • @thilinisuramysamarathunga2164
    @thilinisuramysamarathunga2164 ปีที่แล้ว

    Oyala dennatama hamadama niduk , nirogiwa , sanasimen enna labenna ona. Dalada samidu pihitai oyala denatama.

  • @bw1234ek
    @bw1234ek 2 ปีที่แล้ว

    නියමයි වීඩියෝ එක✌❤

  • @thimira1521
    @thimira1521 2 ปีที่แล้ว +13

    මමත් බද්දේගම..ලබන පාර එන්න හිතන් ඉන්නව...ආවොත් චමිල් අයියයි ඔය සෙට් එකම හම්බ වෙන්න හිතන් ඉන්නෙ බලමු😁❤

  • @kaweenrashmitha4369
    @kaweenrashmitha4369 2 ปีที่แล้ว +1

    අයියේ සුපිරි පණිවිඩයක් දුන්නේ

  • @tinuranasingha1476
    @tinuranasingha1476 2 ปีที่แล้ว +2

    වටිනවා..❤️💪

  • @SI-by2uh
    @SI-by2uh 2 ปีที่แล้ว +1

    Maru ayye♥

  • @mrajeewahettiarachchi
    @mrajeewahettiarachchi ปีที่แล้ว

    Supiri charithayak❤❤❤

  • @kasunbandara2029
    @kasunbandara2029 2 ปีที่แล้ว +1

    අද නම් පොඩ්ඩක් පරක්කු උනා වීඩියෝ එක බලන්න..එ උනාට ඕන් බැලුව..👍👍👍❤❤❤

  • @kapilasamarasinghe4613
    @kapilasamarasinghe4613 2 ปีที่แล้ว

    නියමයි මන්ජුවා ❤️

  • @bhagyadananjaya8926
    @bhagyadananjaya8926 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා video එකක්.

  • @tharindudamith5151
    @tharindudamith5151 2 ปีที่แล้ว +5

    ආදරෙයි මංජු අයියේ.....වීඩියෝ එකක් එනකන් ඉදියෙ

  • @vidurasakumara7902
    @vidurasakumara7902 2 ปีที่แล้ว

    Jayawewa bro.nice chat

  • @user-jn4gq5gf5w
    @user-jn4gq5gf5w 2 ปีที่แล้ว

    Ptt aiya ❤❤

  • @shan1977
    @shan1977 2 ปีที่แล้ว +2

    Suppiri Manju aiye

  • @riseagain9093
    @riseagain9093 2 ปีที่แล้ว

    ලගදි හම්බුනේ චැනල් එක. ඇබ්බැහි වෙන සුලුයි 🌷❤️❤️

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 2 ปีที่แล้ว +7

    හොදම ක්‍රමය තමයි ඉස්සෙල්ලා ආදායම් මාර්ගයක් හදල ඒකෙ එන සල්ලිවලින් ඕන ගෙවල් හදන්න , මොකද ගෙයක් කියන්නෙ
    සල්ලි වියදම් වෙන දෙයක් ලොකුවට හැදුවා වගේම තියනකන්ම නඩත්තුවට සල්ලි ඕන විදුලි බිලෙ ඉදන් 😢

  • @aroshbhagya6784
    @aroshbhagya6784 2 ปีที่แล้ว +1

    Manju aiyaah 💖😘

  • @gihan.kavinda
    @gihan.kavinda 3 หลายเดือนก่อน

    Niyamai.. me wage program tawa karanna watinawa

  • @chathuonline17
    @chathuonline17 2 ปีที่แล้ว +33

    වටිනවා 🔥😘❤🇰🇷🇱🇰

  • @malithmendis10
    @malithmendis10 2 ปีที่แล้ว +2

    Manju ayya video akak danakn balan inne.dakka gaman awa.

  • @thilinamadushan4350
    @thilinamadushan4350 2 ปีที่แล้ว

    ඒකත් සුපිරී ❤️❤️❤️

  • @BEATMUSIC1234
    @BEATMUSIC1234 2 ปีที่แล้ว +3

    FIRTS COMMENT 😍😍