ඔබේ බලාපොරොත්තුව ඉටුවෙයි.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2022
  • ඔබේ බලාපොරොත්තුව ඉටුවෙයි.. | Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 1.3K

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d 2 ปีที่แล้ว +63

    අපේ දීගොඩ කුමාර මහතාව කොයි මොහොතක හෝ අපිට මේ දෑසෙන් දැකගන්න ලැබේවා 🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺

    • @nirmalasamarasekara9588
      @nirmalasamarasekara9588 2 ปีที่แล้ว +2

      පින්වත් කුමාර මහත්මයනණි
      ඔබ තුමා සජීවීව අපේ ඇස්
      දෙකට දැක ගන්න ලැබේවා!!!!
      ලැබේවා!!!!!!ලැබේවා!!!!!!සාදු....
      🙏,....,.. සාදු.... 🙏සාදු........ 🙏
      බුදුසරණයි.... දෙව් පිහිටයි...

    • @lankanlanka6745
      @lankanlanka6745 2 ปีที่แล้ว

      Dheergayu vehva uthumanani mathiniya saha dew suwa samatath aahayogaya dhena samata mageh gowrawa purvaka namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

    • @nilamanidamayanthi
      @nilamanidamayanthi 10 หลายเดือนก่อน

      Piyanani sitha niwana obe kata hadhada ahgenayi ma nidiyanne obe hadha mihiri

  • @g.w.langani7500
    @g.w.langani7500 2 ปีที่แล้ว +21

    සක්වල ගල පෙරලූවත් කිසිවෙක් වනසනු බැරි දහමයි මේ.....හරිම ලස්සනයි ගායනය කුමාර මැතිඳුනි.

    • @pereraperera3327
      @pereraperera3327 ปีที่แล้ว

      හරිම ලස්සනයි ගායනය කුමාරමැතිදූනි

  • @erandihevage144
    @erandihevage144 2 ปีที่แล้ว +14

    විඩාබර මොහොතක නිවී සැනසෙන්නට පුලුවන් ගායනයක්.ගොඩක් පින්.අහන්න ලබාදුන්නට.

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +32

    සිත නිවී සුවපත් වෙන්න මේ ගීත ටිකම ඇති .අනුග්‍රහය දක්වපු සැමගේ පටන් කාර්ය මණ්ඩලයේ සැමටත් බොහොම පින්. නමාමි හිමියනි ගීතය අපුරු නිර්මාණයක් .මේ ගීතය නිසාම මම ධම්මික මහතාට බොහෝ ගෞරව කරනවා .ඔබ සැමට බොහෝ පින් 🙏

  • @kusumdisanayaka1212
    @kusumdisanayaka1212 2 ปีที่แล้ว +25

    ගීත ගායනයෙන් පවා මිනිසුන් ගෙ සිත් නිවන ඔබ තූමාට සම්මා සම්බුදු සරණ යි

  • @ashaniruwanthika4183
    @ashaniruwanthika4183 2 ปีที่แล้ว +59

    ඔබතුමාගේ ගායනාවන් හිත නිවී යනවා.අපිට අහන්න සැලැසුවාට බොහොමත්ම පින් 🙏🙏🙏 ඒ වගේම මෙම ගීත රචනා කල ධම්මික මහත්මයාටත් ,සංගීතවත් කල බුද්ධික මහත්මයාටත් ,නාදවත් කල මහේෂ් මහත්මයාටත් බොහොමත්ම පින් 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!

  • @malikadamayanthi3678
    @malikadamayanthi3678 2 ปีที่แล้ว +5

    Oba thuma athulu dew suwa pawle siyalu denatama theruwan saranay dewi pihitay.

    • @kusumbalinda4360
      @kusumbalinda4360 2 ปีที่แล้ว

      ඔබතුමා ණන්ගේ අර්තවත් ගීත එකතුව හරිම අපූරුයි ..ඔබතුමාගේ
      හඩින් ගැයෙන කොට තචත් ලස්සනයි .
      වැඩසටහන කිරීමට සහාය සැම
      දෙනාට ම සියලු දෙනාට ම
      දෙවි පිහිටයි .

  • @nelsongammanpila7454
    @nelsongammanpila7454 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏 හරිම ලස්සනයි ඔබතුමා ගායනා 💕🌹🌹🌹දෙවියනි රැකදේවා මෙතුමන් 🙏🙏🙏අපිටත් දිනක හමුවිමට 🥰🇧🇭🇱🇰

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 2 ปีที่แล้ว +10

    ඇත්තටම ලස්සනයි .අහන් ඉන්න ආසයි දෙව් පියාණනි 🙏🙏🙏ඔබ අපේ දෙව් පියාණන් ..මෙවන් යහපත් ගීත ගායනය වටිනවා .දැකීමත් සතුටක්.🙏🙏🙏❤️

  • @dimali8102
    @dimali8102 2 ปีที่แล้ว +43

    හරිම ලස්සන හිත නිවෙන ගීත. බොහොම පින් අපට අහන්න දුන්නාට.

  • @pswijeratne
    @pswijeratne 2 ปีที่แล้ว +7

    ඔබතුමා රටට පහළ වූ අනර්ග මැනිකක් .දීර්ගායුෂ ලැබේවා !ඔබ තුමා සක්විති රජෙකි.ඔබගේ ධර්මය මුලු ලෝතුල පහල වේවා !ඔබයි අපේ ශක්තිය.අපේ ගැල්වීම ඔබයි.ධර්මයේ අනන්තවූ ගුණ බලයෙන් මට ඔබතුමා මා නෙත් ඉදිරි පිට මුනගැසේවා !!!

  • @priyanthigamage4304
    @priyanthigamage4304 2 ปีที่แล้ว +18

    ඔබේ දැතද ඔබේ හඩද අප සුවපත් කරයි😊
    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @YakaboySNP
    @YakaboySNP 2 ปีที่แล้ว +85

    අපේ ජීවමාන දෙවිදුන් දී ගොඩ කුමාර මහත්මයාණෙනි ඔබතුමන්ගේ හඩින් මෙසේ අසන්නට අප බොහෝ පින් කර ඇත.ඔබතුමන් ඇතුළු දෙව්සුව සේවා පවුලටම තෙරුවන් සරනයි .

  • @sshamaliprasangika2805
    @sshamaliprasangika2805 2 ปีที่แล้ว +4

    මම අම්පාරේ .මමත් සංගීත ගුරුවරියක්.ඒත් බේබද්දකුගේ රිය පැදවීම නිසා මම අබ්බගාතයකු වී ඇත...ඔබතුමාගේ ගී සිත නිවන සුලුයි..බුදු සරණයි දෙවිපිහිටයි දීර්ගායු වේවා

  • @sachintha670
    @sachintha670 2 ปีที่แล้ว +14

    සිත නිවන ලස්සන ගීත එකතුවකි .🙏
    තවත් මෙවැනිම ගීත එකතුවක් ඉදිරියට ඔබ තුමාගේ හඩින් අසන්නට ලැබේවා !
    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว +7

    දෑතින්..ශරීරද...සුමදුර ගැයුමෙන් මිනිස් සිත්සතන්ද..සුවපත් කරන ඔබතුමාට...දිර්ඝායුෂම ලැබේවා...සාදු සාදු සාදු

  • @sanjeewakumara1170
    @sanjeewakumara1170 2 ปีที่แล้ว +35

    දෙවි පියානන්ට තව තවත් ශක්තිය දිරිය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏💝💝💝💝💝💝

    • @chandikajayalath5389
      @chandikajayalath5389 2 ปีที่แล้ว

      ඔබ තුමාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ඔබ තුමාගේ ගායනය හරිම ලස්සනයි ,ප්‍රියමනාපයි,හරිම
      අර්තවත්.හිත සුවපත් වෙනවා .ඔබ තුමාට දීර්ඝාර්යුෂ ලැබේවා !

  • @chamaridarshanika5588
    @chamaridarshanika5588 2 ปีที่แล้ว +47

    බුදුසරනයි සුදු අම්මා ඇතුලු දෙවු සුව පවුලේ සියලු දෙනාට...

    • @nirmaladesilva8326
      @nirmaladesilva8326 2 ปีที่แล้ว

      Budu saranai devi pihitai!!!
      Oba thumata deergayusha lebewa!!!

    • @dmpudayanga6244
      @dmpudayanga6244 2 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි. හිත නිවෙනවා. ඔබතුමාටත් සුදුඅම්මාටත්, දෙව්සුව සේවා පවුලේ සියලු දෙනාටත් තෙරුවණ් සරණයි!දෙවි පිහිටයි...!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NR.PrincessWorld
    @NR.PrincessWorld 2 ปีที่แล้ว +13

    ඔබතුමාගේ‌ ගායනා අසන‌ විට සිත නිවන භාවනාවක් වගේ දැවෙන සිත් නිවන ඔබතුමාට පිං 🙏🙏🙏

  • @wimalisamarakoon5583
    @wimalisamarakoon5583 2 ปีที่แล้ว +14

    ඔබ තුමා අපෙ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න,. ආදර්ශමත් උත්තමයෙක්.මෙ රටට පහළ වූ ශ්‍රේෂ්ඨතම චරිතයකි.දීර්ගායුෂ ලැබෙවා.

  • @sarathmarasinghe5238
    @sarathmarasinghe5238 2 ปีที่แล้ว +53

    බුදු ගුණ සිරස දරා
    දෙවිබල දෝත පුරා
    මෙත් කරුණාවෙන් හදවත පුරවා
    දිගොඩ දෙවි කුමරා
    ලොවට ඇවිල්ලා...
    දුකින් පෙලෙන සත එයින් මුදවනා..
    රෝදුක් පීඩා සැනෙකින් නසනා
    සියලු සතුන් හට දයාව පාලා
    නිවනට මග කියනා..
    මිසදිටුවන් රුපු ඇදුරන් කරනා
    අවමන් පීඩා බැතින් ඉවසනා
    බුදු සමිදුන් කිතු සමිදුන් දෙවියන්...
    සුරකිනු ඇත නිතිනා...

    • @somakalubowila8923
      @somakalubowila8923 2 ปีที่แล้ว +1

      Obe nirmanaya anargay.Deegoda Kumara mahathata dena.uththama.agayeemak.Theruwan saranai Devipihitai

    • @sarathmarasinghe5238
      @sarathmarasinghe5238 2 ปีที่แล้ว

      බොහෝම පින්...

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 2 ปีที่แล้ว +10

    අපේ ජීවමානවූ දෙවියන් තෙරුවන් සරණයි ඔබතුමාට ....උතුම්වූ චතුරාර්‍ය් අවබෝධ වේවා ...නිවන් දොර විවර වේවා ....සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 2 ปีที่แล้ว +8

    ජීවමාන දෙවි කෙනෙක් ඔබතුමා .බොහොම ලස්සනයි වැඩසටහන .අවසානය දක්වාම ඇහුවා බැලුවා .බොහොම නිවුන හඩක් තියෙන්නේ ඔබතුමාට .ඒවගේම ලයාන්විතයි හඩ .මේක තමයි කාලීන අවශ්‍ය තාවය. ඔබතුමා ගැයුවෙත් මම කැමතිම ගීත ටිකක් .මේ ගැලපීම් හිනාදා වෙන්න ඇති .අපි ඔබතුමාට මේතරම් හිතේසි වන්තව ඔබතුමාගේ අවවාද අනුශාසනා හිස්මුදුනින්ම පිලිගන්නෙ .ඔබතුමාට ඇතුලු සියලුදෙනාටම තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @igneshiyaperera2503
    @igneshiyaperera2503 ปีที่แล้ว +1

    හරිම ලස්සන යි ඔබ තුමාගේ ගීත ටික බුදුසරණ යි ඔබතුමා ට සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayodhyadesilva84
    @ayodhyadesilva84 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි .සිත් නිවෙන මිහිරි ගීත අපට අසන්නට සැලැස්වීම වෙනුවෙන් ඔබ තුමාට ගොඩක් පින්. බොහොම මිහිරි
    ගී එකතුවක් .
    මාධ්‍ය අංශයටත් ගොඩක් ස්තුතියි මෙය ඉදිරිපත් කිරීම වෙනුවෙන්.
    කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 2 ปีที่แล้ว +15

    හරිම අනර්ගයි.හරිම ප්‍රසන්සනීයයි.තව මොනවද කුමාර මහතානනි ඔබතුමාට කල නොහැකි.ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත.....කියන කියමනත් බොරු කලා අද ඔබතුමා ජයම වේවා.👍

  • @anulapremalatha7335
    @anulapremalatha7335 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔබ තුමාගේ ගායනය බුදු ගුණ හරිම ලස්සනයි දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 2 ปีที่แล้ว +8

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි අපේ ජීවමාන දෙවියන් වහන්සේ දීගොඩ කුමාර මහතානනී ඔබ තුමාට තිස්තුන්කෝටියක්‌ දෙව්යන් පිහිටයි ඔබ තුමා හැදු වැඩු දෙමව්පිය දෙපලට සහ සුදු අම්මාට බුදුසරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා

  • @malimali2810
    @malimali2810 2 ปีที่แล้ว +16

    කුමාර මතීදුන්ටත් සුදු අම්මාටත් දෙව්සූව පවුලේ සියලුම දෙනාටත් බොහෝම පිං ඔබ තුමාගේ ගායනයන් සියලු හදවත් සුව පත්වෙවා සියලු දෙනාටම තෙරුවන් සරණයි

    • @kusumdias3343
      @kusumdias3343 2 ปีที่แล้ว

      කුමාර මහතා ටත්සුදුඅමිමාටත්
      දවිසුවපවුලටත්,විශ්නූදවියන්ගෙසහබද කෝලීමෑනියන්ගේපිහිටයි.

  • @nilushamadu
    @nilushamadu ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔබතුමාගේ ගීත අහන්නත් ආසයි

  • @sonitadelani2619
    @sonitadelani2619 2 หลายเดือนก่อน +1

    හිත නිවෙනවා සිංදුවලට බුදුසරණයි තෙරුවන්සරණයි ඔබට ජීවමාන දෙවිඳුනි

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 ปีที่แล้ว +5

    දෙව් මිනිස් සැප කෙලවර. අමාමහ නිවනින්නිවී සැනසෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 2 ปีที่แล้ว +41

    මාගෙ ගෞරවනීය උපහාරය ඔබතුමා ද අපද බොහෝ පින්කර අති බවකි හැගෙන්නෙ.තෙරුවනසරනයි දෙවිපිහිටයි

  • @sepalikakumari1021
    @sepalikakumari1021 2 ปีที่แล้ว +1

    දෙවි පියානන් වහන්සේ අප වෙත දායාද කල උතුම් දේව පුත්තයානෙනි ඔබ තුමානන්ට මගේ නමස් කාරය වේවා!!!!!!!!!!!සාදූ ...සාදු........සාදූ........!!!!ඔබ තුමා ඇතුලු අනුග්ගහයක සියලු දෙනාට තෙරුවන් සරනයි .......දෙවි පිහිටයි!!!!!!!!!!!ඔබ තුමාගේ හඩින් මාගේ සිත සුව පත් වූවා බොහොම පින්

  • @rohiniwalpola7945
    @rohiniwalpola7945 2 ปีที่แล้ว +2

    හරිම සුන්දර යි ඒහඩ අහන්න ආසයි මම අළුතින් එක්වු කෙනෙක් අවස්තාවක් ලද හැම මොහොතකම පසුගිය සුව මෙහෙයත් මම බලනව හරිම සතුටුයි පියතම ඔබට දිගායු වෙිවායි පතමි

  • @tharindurukshan5932
    @tharindurukshan5932 2 ปีที่แล้ว +26

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️

    • @karunaratnayake7562
      @karunaratnayake7562 2 ปีที่แล้ว

      Harima lassana hita niwans sindu taruwansaranai 😍🌹

  • @amilanadee3924
    @amilanadee3924 2 ปีที่แล้ว +52

    ඔබතුමන්ගේ ආශිර්වාදය ලබා ගන්න මගේ දරුවටත් ඉක්මනින් අවස්ථාවක් ලැබේවා ,!🙏🙏🙏🙏

    • @wajiraudayangani2346
      @wajiraudayangani2346 2 ปีที่แล้ว

      Obathumata theruwan saranai harimalassanai sethaneveiyanawa obathumawa dekaganne kawadada Mama kanthi rathnayaka galnewa

    • @kusumawathijayasooriya4047
      @kusumawathijayasooriya4047 2 ปีที่แล้ว

      Obathumage.asirwadaya.mageduwatath.hakiikmanin.labewa.,obathumatath.suduammatah.dewsuwapawlesamatah.budusarana.dewpihita.

  • @premaathiemahapatabendige8516
    @premaathiemahapatabendige8516 2 ปีที่แล้ว +1

    අහන්න අහන්න හරිම ආසයි දීගොඩ කුමාර මහතාණෙනි ඔබ තුමාට 🙏 තෙරුවන් සරණයි 🙏 දෙවිපිහිටයි🙏

  • @sujaniadikari5789
    @sujaniadikari5789 2 ปีที่แล้ว +7

    දීර්ඝායු වේවා ...!!!කුමාර මැතිදුනි
    ගොඩක් ගොඩක් ලස්සනයි ගීත වගේම කටහඬ ...
    සිත පහන් වුනා පුදුම නිවීමක් ඇතිවුණා ස්තූතියි ...

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 2 ปีที่แล้ว +6

    සිත නිවී සැනසෙන සිංදු ටිකක්.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @nuwankumara9717
    @nuwankumara9717 2 ปีที่แล้ว +5

    ඉක්මනින් ඔබතුමාට දෙවි සුවය කරන්න ලැබෙන වාමය්.ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය් පියානනි

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 2 ปีที่แล้ว +1

    යූටියුබ් එකින් මම හෙව්වා හුගක් අවස්ථාලදී ඔබතුමා ගේ නමාමි හිමියනි ගීතය..දැන් ඒ ගීතයත් එක්ක තවත් ගීත අහන්න ලැබෙනවා.මෙම ගීත ඉදිරිපත් කිරීමට දායකත්වය දුන් සැමටත්,ඔබතුමා ඇතුලු දෙව්සුව සේවා කාර්යාමන්ඩලයටම ගොඩක් පිං.ඔබ සැමට තෙරුවන් සරනයි ඳෙව් පිහිටයි !🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +8

    ඔබතුමන්ට දීර්ඝායුෂම වේවා ...සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා ...සුදු අම්මා ඇතුළු කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට ත්‍රිවිධරත්ණයේ ආශිර්වාදය ලැබේවා .තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..

  • @deepashamali7633
    @deepashamali7633 2 ปีที่แล้ว +4

    හිත නිවන ගීත අහන්න සැලසුවට ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරණයි දේවී පිහිටයි.

  • @amilanadee3924
    @amilanadee3924 2 ปีที่แล้ว +15

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !....🙏🙏🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි 🙏🙏🙏 ඔබතුමා ඇතුළු දෙවිසුව පවිලෙ සියළු දෙනාටම බොහොම ස්තුතියි ❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nishanthipeiris867
    @nishanthipeiris867 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන, හිත නිවෙන ගීත ටිකක්, සංගීතය, හඩ හැමදේම. තෙරුවන් සරණයි දීගොඩ කුමාර මහත්මයා ඇතුළු සියලුම දෙනාට

  • @chamaridarshanika5588
    @chamaridarshanika5588 2 ปีที่แล้ว +18

    අනේ ඇයි මේක ඩවුන්ලොඩ් කර ගන්න බැරි වෙන්න දලා තියෙන්නෙ...අනේ හරිම ලස්සනයි...අනේ මහත්තයා ඩවුන්ලොඩ් කර් ගන්න පුලුවන් වෙන්න දන්නකො..මට ඩවුන්ලොඩ් කර ගන්න හැදුවට බැහැනෙ...පුදුම ලස්සනක් ..හිත නිවෙනවා....

    • @nuwanmilinda2385
      @nuwanmilinda2385 2 ปีที่แล้ว

      Tube mate app එකට ගිහින් link එක ගහන්න එතකොට download පුළුවන් mp3 ගන්න පුළුවන් ඔබට තෙරුවන් සරණායි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @thusharasampath8240
    @thusharasampath8240 2 ปีที่แล้ว +24

    මගේ රටට උතුම් දළදා සමිදු පිහිටයි එ වගේම කුමාර මහතාටත් තෙරුවණ් සරණයි

    • @wiskamkarunawathie1033
      @wiskamkarunawathie1033 2 ปีที่แล้ว

      මුලු රටේ රෝගින් සුවපත් වේවාඔබ තුමාට සම්මා සම්බුදු සරනයි

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 ปีที่แล้ว +1

    හරිම ලයාන්විත සුන්දර ගීතයක් උතුමාණෙනි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි 💓🙏🙏🙏🙏🙏🌹

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d 2 ปีที่แล้ว +7

    🙏 දෙව්රම් වෙහෙරේ බුදුරුව ඔබතුමා නොවේද නැවතත් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🪔බුදුසරණයි

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 2 ปีที่แล้ว +5

    හරි ලස්සනයි කුමාර මහත්තයෝ ඒ සදහා දායකත්වය දැරැ සියලු දෙනාටත් නට්‍යක් වශයෙන් ඉදිරිපත් වු දෙදෙනාටත් හිතසුව පිනිස සියලු ලෝවැසියන් සැනසූව මිහිරි ගායනයටත් බෝහොම පින්බ( කුවෙට් මම )

  • @wmkjurypranandupranandu1025
    @wmkjurypranandupranandu1025 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනට ගායනා කරන ගීත සියල්ල , ඔබතුමාට සම්මා සම්බුදු සරණයි, දීර්ඝ ආයු ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නම්

  • @chandanihewagama2059
    @chandanihewagama2059 ปีที่แล้ว +1

    බොදු බැති සැදැහැවත් පදමාලාවක් රැගත් සිත නිවන ගිිතමයි.ආකර්ෂණීය හඬක්.තෙරුවන්ගේ ආශිර්වාදයත් රැකවරණයත් නිරතුරුවම ලැබේවා පින්වත් ගුරැතුමනි ඔබටත්.ඔබ සෙවනැල්ල මෙන් පියමං කරන අපේ කාලයේ යශෝදරාවක් වන ආදරණීය සුදු අමිමාටත් බොදු බැති අප සැවොම එක්කරන දෙවි සුව සේවා කාර්ය මංණ්ඩලයටත් .🙏🙏🙏🙏

  • @kirthiperera4327
    @kirthiperera4327 2 หลายเดือนก่อน

    හරිම ලස්සනට ඔබතුමාට ගීත ගායනා කරනව. ඉතාමත් මිහිරි කටහඩක්. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට.

  • @queenpatricia8445
    @queenpatricia8445 2 ปีที่แล้ว +11

    කුමාර මැතිතුමෙනි අපි බලන්නෙ හරිම ආසාවෙන් ඔබ තුමාට ඉස්තුතියි කොහෙද මෙ

  • @nnethrangani1749
    @nnethrangani1749 2 ปีที่แล้ว +6

    මොහොතකට සිත නිවුන තරම්......
    ඔබ තුමාගේ ශ්‍රාවකයෙක් වීමම මොනතරම් භාග්‍යක්ද🙏🙏🙏🙏

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 4 หลายเดือนก่อน

    සමුගන්නට අවසරයි කීවත් ඒ ලයාන්විත, මිහිරි,ගී ගායනා තව තව අහන්න ආසයි.මැතිදුන්ගේ දක්ෂතා දැක් හදවතින්ම සතුටු වෙනවා.ඉතාමත් ලස්සනට ගායනය කලා.බොහෝ දස්කම්, ඇති මැතිදුන්ට නිදුක් නිරෝගී සුවය, දීර්ගායු ලැබේවා.සියලු දෙවි රැකවරණයි...🙏🙏🙏

  • @sriyaranaweeramalawennahew3039
    @sriyaranaweeramalawennahew3039 2 ปีที่แล้ว +2

    Deergayusha wewa, harima lassanai, haageimbarae, sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 ปีที่แล้ว +10

    මම ගොඩක් ආසයි මේවගේවැඩසටහන්වලට

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 2 ปีที่แล้ว

    මාගේ ගෞරවණීය උපහාරය ඔබ තුමාට
    අපේ සිත් සැනසී නීවී යන ලස්සන බුදු ගුණ ගීත අහන්න නැවත නැවතත් පින ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @spdvolg2018
    @spdvolg2018 2 ปีที่แล้ว +2

    Anargai bohoma sathutui oba wahansee gana theruwan saranai🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🌷🌷🌷

  • @sumithraperera2896
    @sumithraperera2896 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි කටහඬ.බුදු දහම ගැන කියන නිසා අහන්න අහන්න ආසයි.ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumbalinda4360
    @kusumbalinda4360 2 วันที่ผ่านมา

    ඔබතුමා දැක්කත් හිත නිවෙනවා . කියූ ගීතවලට තවත් හිත නිවෙනවා . දෙවි පිහිටයි .ඔබතුමාට .

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .මිහිරි .සිතට බුදු සුවය දැන් එනවා වගේ
    .මෙවන් ගීත අහන්ඩ ලැබීමත් අපේ පෙර වාසනාවක් .ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .සියලු දෙවි රැකවරණ ලැබේවා .

  • @dcbro2410
    @dcbro2410 2 ปีที่แล้ว +6

    sthuuuuuthiiii kumara mameeeeeee

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +14

    🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏

    • @sithajp3478
      @sithajp3478 2 ปีที่แล้ว

      Godak lassanai devi pihitai obatumata saha sudu amma ta m'ama sitha Miyouriyel per era italie stai 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🇧🇬

  • @Edrisinha
    @Edrisinha 8 หลายเดือนก่อน

    හරිම ලස්සකයි ගීත ගායනා කරනවා අහන් ඉන්නමයි හිතෙන්නේ තව තවත් ගායන හැකියාව දියුනු වෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤🌸🌸🌸🌻🌻🌻🍀🍀🍀🌹🌹🌹

  • @syanesyane9015
    @syanesyane9015 2 ปีที่แล้ว +1

    හිතටම වදින ලස්සන සින්දු ටිකක් හිත ට තියන සතුට කියන්න වචන නෑ ගොඩාක් පිං ඔබතුමාට ස්තුතියි 🌷🌷

  • @subadrasendanayaka2520
    @subadrasendanayaka2520 2 ปีที่แล้ว +12

    🙏🙏🙏 ඔබතුමා ට තෙරුවන් සරණයි 🙏🙏🙏ගීත ටික හරිම ලස්සනයි 🌷🌷🌷

  • @nuwannishantha1861
    @nuwannishantha1861 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි. දෙව් පිහිටයි🌹

  • @SurangaGanewattadj
    @SurangaGanewattadj 2 ปีที่แล้ว +3

    දීගොඩ මහතා යනු සියලුම දේට අති දක්ෂයෙකි 😇 විටෙක චිත්‍ර ශිල්පියෙකි, විටෙක ගායකයකි, විටෙක ගත සිත සුව කරන ආශ්චර්ය පුත්ගලයෙකි.. ඔබතුමා මාගේ ජීවිතයේ ජීවමානව සිටිනා උතුම්ම පුත්ගලයා 🙏 දහස්වාරයක් පින් ඔබතුමාට මෙම සමාජ මෙහෙවරට 🙏🙏

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +2

    ස්තුතියි 💐 ඔබතුමා මොහොතකට හෝ බුද්ධාලම්භන ප්‍රිතියෙන් සිත නිවාලන්නට සැලසුවා ට ගෝඩක් කුසල්..... ඔබතූමා සෑබෑ දක්ෂයෙක්.. පාරමිතා පුරනා බෝධිසත්වයෙකි. සියලුම දෙවියන් රකිත්වා 🙏 දීර්ඝායුෂ ලැබේවා.

  • @chandranisamarasinghe2504
    @chandranisamarasinghe2504 2 ปีที่แล้ว +8

    Ane qeiyne ape uthumano ලස්සනයි 🙏🙏🙏🙏

  • @thusharimuthukumarana6947
    @thusharimuthukumarana6947 2 ปีที่แล้ว +3

    මගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා ....දෙවි සුව පවුලේ සියලු දෙනටත් ලෝකවාසි සියලු දෙනටත් නිදුක් නිරෝගි සුවය ලබේවා ...බුදු සරනයි ...දෙවි පිහිටයි ....

  • @nilanthihettigodage777
    @nilanthihettigodage777 ปีที่แล้ว

    හරිම ලස්සනයි කුමාර මහත්තයා කාලෙකට පස්සේ හිත නිවෙන සින්දු ටිකක් හැවිවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sanukathennakoon7803
    @sanukathennakoon7803 2 ปีที่แล้ว +2

    සිත නිවි සැනසෙන මෙවැනි ගායනයක් ඇසිමට සැලැස්විම මහත් පිනකි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව පවුලේ සියලුම දෙනාට හරිම අපූරුයි කුමාර මහත්තයො ඔබ තුමාගේ ගීත ටික 👌👌👌👌👌👌👌මට ඔබ තුමා ගැන කියන්න වචන නෑ

  • @dkk9339
    @dkk9339 2 ปีที่แล้ว +7

    Wow! I got goosebumps!!
    What a beautiful concert!!! 😊💜
    Theruwansaranai,Devipihitai
    🙏🙏🌸🌸

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +1

    මෙවන් සුන්දර දර්ශනීය අවස්ථාවක් අපට දකින්නට අවස්ථාවක් ලබා දුන් පින්වත් නන්දා රත්නායක මෑණියන්ටත්. කුමාර මැතිදුන් ඇතුළු සහෝදර කාර්යමණ්ඩලයේ සැමටත් බොහෝම ස්තූති බොහෝම පින්.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 24 วันที่ผ่านมา

    පින්වත් කුමාර මහතා හොද හදවතක්තිබෙන කරුනාවන්ත උතුම් මිනිසෙක් බව අපගේ හදවත් තුල ස නිටුහන් වේවා

  • @asokajayamanne7608
    @asokajayamanne7608 2 ปีที่แล้ว +5

    ලස්සණ වැඩ සටහනක් තෙරැවන් සරණයි සැමදෙනාටම

  • @niluwisidagama958
    @niluwisidagama958 2 ปีที่แล้ว +37

    හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏 .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว

    බුදුසරනයි ඔබතුමාට ලස්සනට ගීත ගායනා කරනව.හරිමසතුටුයි.සිත නිවෙන ගීත.🎀🎀

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 2 ปีที่แล้ว +1

    ඔබතුමගෙ ගිත ගයනය හරිම ලස්සනයි ඔබතුමටත් ඩෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තුරුනුවන් සරණයි මගෙ සියලු ලෙඩ ඔබතුමගෙ අශිර්වාඩයෙන් සුව වෙවා

  • @tharindurukshan5932
    @tharindurukshan5932 2 ปีที่แล้ว +18

    අනේ හරිම සතුටුයි මාමේ අපි දැකල නැ වෙිදිකාවල සින්දු කියනව මාමා 😊❤️

    • @akiladanuddara59
      @akiladanuddara59 2 ปีที่แล้ว

      හරිම සතුටුයි සර් දීර්ගායු වේවවා බුදු සරනයි දෙවි පිහිටයි

    • @kanthipremalatha3279
      @kanthipremalatha3279 2 ปีที่แล้ว

      Mathidunta Obata godak pin ane kopana sathutakda ? Kiyala Nima karanna baha theruwan Saranai !!!

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 apa athulu dew suwa pawle sewage balaporoththu itu karata bohoma pin maage adaraneeya piyanani !🙏🙏🙏

  • @user-li4lm2te3x
    @user-li4lm2te3x 2 ปีที่แล้ว +1

    කලාවට උපන් ඹබතුමන් දෙව්ලොවෙන් අා බව අප දැන සිටියෙමු.හදන් බැදි අා කරුණා ගුණය මනාව ගීත තුලින් කියාපායි..තෙරුවන් සරණයි දෙව් පියාණනි!දෙව්සුව පවුල අැතුලු සියලු සත්වයන්ට.සාදු!සාදු!සාදු!

  • @ramanipriyanthika1982
    @ramanipriyanthika1982 2 ปีที่แล้ว

    ගතට සුව දෙන ඔබතුමා සිතටසුව දෙන ගායන ය සුමිහිරිය.

  • @umayanganijayasundara5116
    @umayanganijayasundara5116 2 ปีที่แล้ว +8

    පුදුම ලස්සන කටහඬක් .ඔබතුමාගේ හදවත වගේම. භාවනාවකට සමවැදුණු හැගීමක් දැනුනේ මෙයට සවන් දෙනවිට.තෙරැවන් සරණයි.දෙවි පිහිටයි.අපි පින්කර තිබෙනවා මේවා අසන්නට.

  • @amilaharshana9601
    @amilaharshana9601 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @dulikanilmini855
    @dulikanilmini855 2 ปีที่แล้ว +1

    කුමාර මාමගෙ ගායනය ඉතාමත් වට්නව මෙම ගීත අසන කොට සිත නිවෙනවා හරිම වට්නාව්🙏🙏🙏🙏🙏

  • @nishanishad4757
    @nishanishad4757 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔබතුමාගෙ හඩින්ම අහන්න ලැබිම තෙරුවන් සරණයි දේවිපිහිටයි !

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 2 ปีที่แล้ว +6

    සියළු සත්වයෝ සුවපත් වේවා

  • @chamilatechshow2648
    @chamilatechshow2648 2 ปีที่แล้ว +3

    Mage balaporothuwa ituwewa obathumata jaya wewa

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඉතාමත් නිදහස් ගායනයක් දීර්ඝායුෂ වේවා ඔබ තුමාට

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ජීවක තුමානනි.හරිම ලස්සන හිත නිවෙන ගීත. නැවත නැවත අහනව ගොඩක් ආසයි.ඔබතුමා සුදු අම්මා ඇතුලු සියලු දෙනාටත් කර්‍යමන්ඩලේ සියලු දෙනාටත් දෙවිසුව පව්ලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා.හරිම ලස්සනයි .මින් ඉදිරියටත් ලස්සන ගිත ඔබතුමාගේ හඩින් අසන්නට ලැබේවා දීර්ඝායුශ වේවා.දීර්ඝායුස වේවා. තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් ඔබ තුමාට.