ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Best Of Anton Charles Thomas Gospals | ඇන්ටන් චාල්ස් තෝමස් | Vol.2 | Audio Jukebox

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • Best Of Anton Charles Thomas Gospals Vol.2 (ඇන්ටන් චාල්ස් තෝමස් ) | Audio Jukebox
    #bestoftheday #AntonCharlesThomas #Gospals #ඇන්ටන් #චාල්ස් #තෝමස්
    Vocals - Anton Charles Thomas | Tina Lindsay | Lesly Thomas
    Daham Pahana Choir | Clarice Lindsay | Natasha lindsey
    Song List :
    00:00 *Pipi Neluma Hinahe
    03:53 *Mal Renu
    08:29 *Samindo Ma
    12:57 *Jesuge Puduma Adare
    18:05 *kurusiya Pamula
    22:34 *Davindu Vage
    26:05 *Hosanna
    30:16 *Sudathum Handin Pibidee
    32:53 *Mathuvana Bada
    36:41 *Gangawo
    41:22 *Jesuni Avadoo
    46:02 *Kavadada Enne
    50:25 *Mata Nopenena De
    54:51 *Kandule Upan
    01:00:41*Koida Kiya
    ✅Subscribe Now: bit.ly/MEntert...
    ➡️Visit us : me.lk
    👉Follow us
    ➡️Facebook - / mentertainments
    ➡️Instagram - / mentertainments.lk
    ➡️Twitter - / mentertainments
    ➡️TikTok - / mentertainments.lk
    #mentertainments #memusic #music
    (C) 2020 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.

ความคิดเห็น • 58

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +5

    ඇන්ටන් චාල්ස් තෝමස් හොඳම ගීතිකා Spotify ඔස්සේ රසවිඳින්න පහත Link එක Click කරන්න
    open.spotify.com/playlist/0IuMFKw04QYpzFaB6J4Pv4?si=ca7e0504fd9c4ae5

  • @ShammiManoj-ge5ch
    @ShammiManoj-ge5ch 4 หลายเดือนก่อน +2

    Brother ඔබතුමාගේ ගීතිකා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හැම ගීතිකාවක්ම හදවතේ පතුලටම ගිලාබැහැලා නෙත් දෙකට කඳුළු උනන තරම් අලුයම සිට ඔබතුමාගේ ගීතිකා අසමින් දිනය ගෙවමි මේ වගේ තව තවත් ගීතිකා ගායනා කිරීමට ඔබතුමා ඇතුළු ඔබගේ ගීතිකා කණ්ඩායමට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි පතන්නෙමු ජේසු පිහිටයි brother

  • @EdwardWeerasinghe-pn5uc
    @EdwardWeerasinghe-pn5uc หลายเดือนก่อน +1

    Bro Anton Charles Thomas. Our Lord Jesus Christ has given you a very nice Voice and great mission.God Bless you and your Musical Group Greetings from Italy.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      Thank you so much for this love and for joining us from across the sea. May God bless you. Please subscribe and enjoy more.

  • @katharikfernando7109
    @katharikfernando7109 หลายเดือนก่อน

    ජේසුනි ඔබ වහන්සේට ස්තූතියි ස්වාමිනි මෙවන් ලස්සන කටහඩක් ඔහුට දුන්නු නිසා අලෙලූයා ආමෙන් ආමෙන්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @champarichard3531
    @champarichard3531 2 ปีที่แล้ว +2

    Very Very good nice godbess from all your Very good Very nice 👌

  • @yvonnemarina2464
    @yvonnemarina2464 2 ปีที่แล้ว +2

    Mage asaneepa putha harima asai brotherge geethika ahanna hamadama udeta dala denawa ahanna jesu pihitai

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 ปีที่แล้ว +3

    Bro chals I heard yr sons dahigahapitiya st Theresa Church I am very happy about yr sons very nice god bless you brother

  • @nimalfernando9683
    @nimalfernando9683 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශන්සා වේවා ප්‍රශන්සා වේවා ප්‍රශන්සා වේවා

  • @ThenukaAbesinha-kl3qz
    @ThenukaAbesinha-kl3qz ปีที่แล้ว +2

    Lassanai peyathimni

  • @namalidias2375
    @namalidias2375 2 ปีที่แล้ว +3

    jasunie obawansata esthuti wawa prashansawa amen piyathumani obathumaga geethika arima lasanie jasus wansa thula api priethi wenawa thankue jeases jeases thankue jeases amen 🙏

  • @B13xSARIYA
    @B13xSARIYA 2 ปีที่แล้ว +3

    mage saktiyai balayai shamada obai mage jesune ho shanna ho shanna

  • @virginimendis1636
    @virginimendis1636 3 ปีที่แล้ว +6

    ලස්සනයි අහගෙන ඉන්න ආසයි. ඒ වුණත් අමතරව ඇහෙන ඒවායින් රස විඳීමට හුඟක් බාධා ඇති වෙනවා.

  • @dineshchamara5112
    @dineshchamara5112 ปีที่แล้ว +3

    Lassanai geethika okkoma ❤❤jesu pihitai

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      ජේසුගේ ආරක්ශාව ඔබ සමගද පවතීවා!
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)🥰🥰🥰
      bit.ly/MEntertainmentsYT

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 3 ปีที่แล้ว +10

    හැම ගීතිකාවක්ම ආත්මයට දැනෙනවා..පැය විසිහතරෙම ඇහුවත් එපා වෙන්නෙ නැහැ.. පුදුම අලංකාරයක්.. තව තවත් ගීතිකා කරන්න දිරිය ලැබේවා ජේසු පිහිටයි බ්‍රදර්🎸🎸🎸🎸✝️

  • @nimalfernando9683
    @nimalfernando9683 ปีที่แล้ว +2

    ජෙසු පිහිටයි ස්තුතියි

  • @DineshSubasingheSrilanka
    @DineshSubasingheSrilanka 5 หลายเดือนก่อน

    sundara mathaka in 2002 with great Stanley peries

  • @pusparaniamenamen6663
    @pusparaniamenamen6663 2 ปีที่แล้ว +3

    I love you my jesu halaluya jesu pihitai ❤❤❤❤❤❤🙇

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee 2 หลายเดือนก่อน

    ජේසුනි තව තවත් ගීතිකා ගායනා කරන්න ඔබ වහන්සේගේ කරුණාව ඔහුට දුන මැනව දෙවි පියාණනි ඔබ වහන්සේට සියලු ගෞරවය❤ ප්‍රශංසාව ❤ 8:14 මහිමය සදාකාලයෙන්සදාකාලසදාකාලයටම හිමි වේවා අමේන් 🙏🙏🙏🙏🙏🙏❤❤

  • @shalomkavishka8120
    @shalomkavishka8120 ปีที่แล้ว

    හලෙලුයා අමේන්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Apith ekka ekathu wunata sthuthi Shalom. Jesu pihitai.

  • @KENISHAFOODS
    @KENISHAFOODS 2 ปีที่แล้ว +2

    ගීතිකා එක දිගට භාවනාවක් වගේ අහන්න අපේ ගෙදර හැමෝම කැමති ඔබතුමන්ගේ ගීතිකා විශේෂයෙන් ඒත් මේ වෙළෙඳ දැන්වීම් නම් එපා වෙනවා

  • @iranganiedissanayakemudiya6607
    @iranganiedissanayakemudiya6607 2 ปีที่แล้ว +2

    Amen Amen Amen 🙏🙏🙏🙏

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 2 ปีที่แล้ว +2

    Good bless you 🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏

  • @rangafdo2910
    @rangafdo2910 2 ปีที่แล้ว +5

    Blessed Hymns by Brother Charles Thomas Thank you and May God Bless you all...

  • @niroshankumara1428
    @niroshankumara1428 ปีที่แล้ว +2

    Amen hallelujah prise the lord!

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank you for being with us. May God bless you.
      Stay Tuned and Do subscribe our channel :)
      bit.ly/MEntertainmentsYT

  • @enokliyanage7845
    @enokliyanage7845 2 ปีที่แล้ว +3

    God Bless You brother.

  • @harshafernando4538
    @harshafernando4538 2 ปีที่แล้ว +2

    Harima lassanai .God bless

  • @priyangikasilva1749
    @priyangikasilva1749 3 ปีที่แล้ว +3

    JESU AMMA Ganath geethika thibunanam godak watinawa God bless you ALL

  • @ShammiManoj-ge5ch
    @ShammiManoj-ge5ch 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mskfernando1171
    @mskfernando1171 2 ปีที่แล้ว +2

    Thank you brother.. god bless you 🙏🙏🙏🌹🌹🌹

  • @constanceekanayaka8442
    @constanceekanayaka8442 3 ปีที่แล้ว +3

    Obethumata presansa weva apata asanne lassena gethika pelak dun nesa, Boho ashirvade obeta himiveva,

  • @vilasinivilu6775
    @vilasinivilu6775 2 ปีที่แล้ว +3

    Amen get ❤️🌻

  • @yvonnemarina2464
    @yvonnemarina2464 2 ปีที่แล้ว +2

    Thank you brother god bless you

  • @bernardbastian5757
    @bernardbastian5757 3 ปีที่แล้ว +2

    Thank you brother Charles, God bless you.🔔🔔🔔🔔

  • @theresenilmini
    @theresenilmini 3 ปีที่แล้ว +6

    කොච්චර ඇහැව්වාත් ඇති වෙන්නේ නැහැ. God bless you Bro. Charles 🙏✝️

  • @balalanka3582
    @balalanka3582 2 ปีที่แล้ว +3

    God bless you brother and all your loved ones and your entire team, super super to listen and reach to the divine world

  • @annettesenarathna3004
    @annettesenarathna3004 10 หลายเดือนก่อน +1

    Godbills birther❤🎉❤🎉🎉

  • @reikoabeysekera2268
    @reikoabeysekera2268 2 ปีที่แล้ว +2

    Thank s to you brother.very good for your Catholic gospel music.iam very strong Catholic and love gospel songs.

  • @sudeeranimash3174
    @sudeeranimash3174 2 ปีที่แล้ว +2

    Amen ❤️

  • @annettesenarathna3004
    @annettesenarathna3004 10 หลายเดือนก่อน +1

    ❤🎉🎉❤

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

  • @WasanthaKumara-li6bd
    @WasanthaKumara-li6bd 9 หลายเดือนก่อน

    Please god me caresly me a having attacktly persions and me cheatingly persion power and help me cares too my home and mees,same help be my cares and my weadding and my future lifes too,bee me need,by me a good mans,hallealuia,amen!

  • @user-vz8ly3hk9t
    @user-vz8ly3hk9t 7 หลายเดือนก่อน

    Lassani kocchara ahauwath epa wanna.mawa ahaddi hithe tiyena parasna amathaka wannawa.j....p

  • @inokahliyanage631
    @inokahliyanage631 หลายเดือนก่อน

    Please pray for to have my money from my previous client. Charles and dawn. It's £382/- they said I don't deserve my money because I didn't like to have sex with him. The wife is so tricky and waiting to take me to police and says lie about me. Please pray 🙏

  • @ShammiManoj-ge5ch
    @ShammiManoj-ge5ch 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ShammiManoj-ge5ch
    @ShammiManoj-ge5ch 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ShammiManoj-ge5ch
    @ShammiManoj-ge5ch 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ShammiManoj-ge5ch
    @ShammiManoj-ge5ch 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻