ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කට්ටේ ව්‍යසනයට දුරස්ථයෙන් පිළිතුරු.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • අපූරු සිදුවීමක් සනිටුහන් වූ වටිනාම දේශණයක්.. | Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #HealingMiracle
    -------------------------------------------------------------------------------------------------------
    00:00 - අපූරු ත්‍රීරෝද රථය
    02:00 - කාන්තාවක් කියන කථාව
    17:15 - දේශණය
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 709

  • @praneethsilva
    @praneethsilva 2 ปีที่แล้ว +5

    විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...
    නිදුක් වෙත්වා .......
    නීරෝගී වෙත්වා .....
    සුවපත් වෙත්වා .....
    දුකින් මිදෙත්වා .....
    නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏
    ලෝකා......සමස්තා.....
    සුකිනෝ.....භවංතූ......🙏🙏🙏
    යහපතම වේවා🙏 🙏🙏

  • @adecare1623
    @adecare1623 2 ปีที่แล้ว +4

    අපේ පින්වත් දෙව්පියානනි ඔබතුමාගේ ආශිර්වාදයන් සියලු රොගින් සුවපත් වේවා තෙරුවන් සරනයි දෙව්පිහිටයි පින්වත් අපේ දෙව්පියානනි ඔබතුමාටත් දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත්

  • @nilanthiarachchige3922
    @nilanthiarachchige3922 2 ปีที่แล้ว +14

    මම නංගී වගේම එම රෝගයෙන් පිඩා ව්දිනවා .මම ගෝඩක් සතුටු උනා ඔයාගේ රෝග නිට්ටාවටම සුවපත් වෙනවා දිගටම දෙව් සුවයට සහභාගි වෙන්න .ලොකේ සිටින සියලූ දෙනගේම රෝග නිදුක් වේවා🙏 නිරෝගි වේවා🙏සුවපත් වේවා🙏තෙරැන් සරණයි🙏 දෙව් පිහිටයි🙏🙏🙏🙏🙏🙏

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 2 ปีที่แล้ว +44

    ඔබතුමා ගේ වැසටහන් වලින් මිනිසුන්ට ලැබෙන සහනය කියා නිම කරන්න බැහැ .හරිම සතුටක් දැනෙනවා.ඔබතුමට දීර්ගායුෂම ලැබේවා !ඔබතුමා ,සුදුඅම්මා ඇතුලු දෙව්සුව සේවා කාර්යාමන්ඩලයටම තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏

  • @sriyanisrilanka4025
    @sriyanisrilanka4025 2 ปีที่แล้ว +3

    මම උදේට අවදි වි මුලින්ම පොන් එකේ බලන්නේ ඔබ තුමාගේ සුන්දර මීනිත්තුව අසිරි වදයයි හොදින් දවස ගෙවනවා ඔබ තුමාටත් සුදු අමිමාටත් දේවු සුව සේවනේ හැම දේනටම බොහො පිං නිදක් වේවා නිරේගි වේවා සුවපත් වේවා

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +33

    මිහිපිට දෙවිකෙනෙක්.🙏🙏🙏 . සියලු දෙනා ලොව සුවපත් වෙිවා .!!!

    • @latha1678
      @latha1678 2 ปีที่แล้ว

      Gurupyanni obatuma teruwan sarani bviphti 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthihewamuni677
    @shanthihewamuni677 2 ปีที่แล้ว +24

    කුමාර මහත්තයො ඔබ තුමා වටා එකතු වෙන ජනතා දිනෙන් දින ඉහල යනවා එ ගැන මට අපමණ සතුටක් තියෙනවා 🙏 මෙ කරන්නාවු කුසල් එලොව මෙලොව යහපත උදෙසා හේතු වාසනා වෙවා ප්‍රාර්ථනා බෝධියකට පැමිනෙත්වා 🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @kanthimenike2683
      @kanthimenike2683 2 ปีที่แล้ว +1

      Oba thuma sebe Deviyek BuduSaranai

    • @chandimasrimali60
      @chandimasrimali60 2 ปีที่แล้ว +1

      ඔබතුමාගේ සුව සේවා වැඩසටහනක් අයෙ තියෙන්නෙ කවදාද ? මම ඉන්නෙ ඉතාලියෙ , ඔබ තුමාගේ video වැඩසටහනකට සම්බන්ධ වෙන්න කැමැතෙන් ඉන්නෙ .

    • @niroshakusumthilaka4579
      @niroshakusumthilaka4579 2 ปีที่แล้ว +1

      ඔබ තුමාගේ ශක්තිය වැඩි වේව,!!!!!!. දිනෙන් දින සුව වෙන රෝගීන් ගණන වැඩි වේවා!

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 2 ปีที่แล้ว +3

    කුමාර මහත්තයා මිනිස්සුන්ට කරන උපකාර වලට ඔබ තුමාට මතු බුදු බවම ලැඛෙවා!! දෙව් සුව පවූලට තෙරුවන් සරණයි.

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +27

    ඔබතුමාගේ දිව්‍යමය ආශීර්වාදයෙන් ලොවට යහපතම වේවා ! 🙏🙏🙏
    තව තවත් මෙවැනි රෝගීන් සුවපත් කිරීමට ඔබතුමාගේ දිව්‍යමය දෑත් දිගුවේවා ! 🙏🙏🙏

  • @ikanchane
    @ikanchane 2 ปีที่แล้ว +47

    කුමාර මහත්තයාටත්, සුදු අම්මාටත් දෙව් සුව පවූලේ සියලුම දෙනාටත් ලෝක වාසී සියලුම දෙනාටත් නිදුක් නීරෝගී භාවය ලැබේවා!!!

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 2 ปีที่แล้ว

      බුදු සරණයි devi phitai

    • @somakalubowila8923
      @somakalubowila8923 2 ปีที่แล้ว

      Kumara mathindun,Sudu amma ,Karya mandalaya ha dew suwa pawle nasiyan niduk wewanirogi wewa .Meththa karuna muditha upekkha hadawathwala wadewa

    • @isurakumara6497
      @isurakumara6497 2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි ඔබ තුමාට.

    • @nilufernando8198
      @nilufernando8198 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි , දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ගායුෂ පතනවා

  • @hemalifernando7805
    @hemalifernando7805 2 ปีที่แล้ว +9

    ඔබතුමාගේ දේශනාවන් හරිම සරලයි. සියලු දෙනාටම අවබෝධ කරගන්න පහසුයි. එයාට සවන් දෙන විටත් මනස සැහැල්ලු වෙනවා, හිත සුව පත් වෙනවා . ඔබතුමා මිහිපිට දෙවියෙක් , ඔබතුමාට, සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සැමදෙනාටම තෙරුවන් සරනයි දෙව් පිහිටයි .

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 ปีที่แล้ว +8

    නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා!පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව පවුලේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽

  • @thusharimuthukumarana6947
    @thusharimuthukumarana6947 2 ปีที่แล้ว +5

    ඔබවහන්සෙට මගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා පියානනි .....සුදු අම්මා ටත් දෙවි සුව පවුලේ සියලු දෙනටත් ලෝකවාසි සියලු දෙනටත් නිදුක් නිරෝගි සුව ය ලබේවා .....තෙරුවන් සරනයි දෙවි පිහිටයි ......🌻🌻🌷🌷🙏🙏🙏🌷🌷🌻🌻

  • @sujaniadikari5789
    @sujaniadikari5789 2 ปีที่แล้ว +3

    සුවපත් වේවා ....!!!
    කුමාර මැතිදුන් .මැතිණිය ..සහ දෙව් සුව පව්ලේ සැමට දීර්ඝායු ලැබේවා ...!!!නිදුක් නිරෝගි සුවය ලැබේවා ..!!!

  • @ashaniruwanthika4183
    @ashaniruwanthika4183 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ ආශීර්වාද බලයෙන් විශ්වයේ සිටින දරුවන් බලාපොරොත්තුවෙන් සිටින්නාවූ සියලු දෙනාට නීරෝගී පින්වත් දරුවන් පිලිසිඳ ගනීවා.ඔබතුමාටත්,සුදු අම්මාටත්,දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි!!!

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +3

    පින්වත් දිගොඩ කුමාර මහත්මයා ඔබ තුමා අතුලු සුදු අම්මාටත් දෙවු සුව පවුලේ සියලුම දෙනාට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා දිර්ගායු වේවා

  • @deepanirenuka7136
    @deepanirenuka7136 2 ปีที่แล้ว +3

    ජය කාලි මාතා .ජය කාලි මාතා .ජය කාලි මාතා .

  • @himanshi600
    @himanshi600 2 ปีที่แล้ว +18

    ආශ්චර්‍යමත් කුමාර මාමේ...අපේ කුමාර මාමටයි සුදු අම්මාටයි ලහිරු අයියා ඇතුළු දෙව් සුව කන්ඩායමේ සියලුම දෙනාට තවත් මෙවැනි ශ්‍රේෂ්ට කාර්‍යයන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියල අපේ පවුලේ සියලුම දෙනා ගොඩක් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා..කුමාර මාමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐

  • @tlaksam3763
    @tlaksam3763 2 ปีที่แล้ว +2

    සාදු! සාදු!! සාදු!!! කුමාර මහතාගේ ආශීර්වාද බළමහිමයෙන් සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා! දෙව් සුව පවුලෙ සියලු දෙනාට දීර්ගායුෂම ලැබේවා ! ඔබතුමා ,සුදුඅම්මා ඇතුලු දෙව්සුව සේවා කාර්යාමන්ඩලයටම තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !!

  • @gaminiamarasinghe6594
    @gaminiamarasinghe6594 2 ปีที่แล้ว +3

    ඒ වීඩියෝ එක බැලුවම හිතට හරි සතුටුයි.තව තවත් රෝගීන් සුවකිරිමට ඔබතුමාට දෛර්ය ශක්තිය ලැබේවා!කුමාර මහතාටත් සුදුඅම්මාටත් දෙව් සුව සේවා පවුලේ සැමටත් තිසරණ සරනයි! දෙවි පිහිටයි!

  • @queenpatricia8445
    @queenpatricia8445 2 ปีที่แล้ว +3

    කිය නිමකරන්න බැ කුමාර මහත්තයා දෙවියන් වහන්සේ ගොඩක් වටිනා කෙනෙක්ට අපට දිල් ඒ ඔබතුමා ගොඩක් පිං මමත් ලෙඩෙක් දැන් සුව වෙමින් යනවා පිං

  • @dumindabandara8124
    @dumindabandara8124 2 ปีที่แล้ว +7

    අපිටත් ඔබතුමාව ඉක්මනින් හමුවෙන්න අවස්ථාක් ලැබේවා!🙏🙏🙏🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +12

    ත්‍රිවිධරත්ණයේ සරණින් ඔබතුමන්ට දීර්ඝායුෂම ලැබේවා ..ඔබතුමන්ගේ ආශීර්වාද බළමහිමයෙන් සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..

  • @kudagamagesumith238
    @kudagamagesumith238 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබතුමාගේ ආශිර්වාදයෙන් සියලු ලොව වැසියන් සුව පත් වේවා ඔබතුමාටත් සුදු අම්මටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි .

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට හරිම වට්නා දේශනා ව මට නිතරම සිතට එන කෝපය වටහා ගන මෙත්සිත වැඩීමට උපකාර වේවා සුදු අප්පච්චි ,ඔබතුමාට බොහොම පින්

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 2 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ වැඩසටහන් බලනවිට ජීවිතය අද්යාත්මික පැත්තට නබුරුකරගුනීමට හැකිවීමම නිසා ඔබතුමාට බොහෝ පින්.ඔබතුමා සුදුඅම්මා අතුලු දෙව්සුවපවුලෙ සියලුම දෙනාට ත් ලක්වාසි ලෝවාසි සියලුම දෙනාට ත් අනුග්‍රහක බවතුන්ටත් තෙරුවනසරනයි දෙවිපිහිටයි .නිදුක්වෙවා නිරොගිවෙවා සුවපත් වේවා .

  • @nadeeshalakshani4433
    @nadeeshalakshani4433 2 ปีที่แล้ว +1

    කුමාර මහතා ඇතුලු දෙව්සුවසේයා පව්ලේ සියලු දෙනාට තෙරැවන් සරනයි. ඔබතුමාගෙ වීඩියෝ බලලා මං සම්පූර්ණ නිර්මන්ශ උනා. අපේ ගෙදරට අල්ලපු ගෙදර මාමගෙ වකුගඩු දෙක 80%ක් අක්‍රීය වෙලා. ඔබ තුමාගෙ සුව මෙහෙයෙන් ඒ මාමට ආශිර්වාද කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. තෙරැවන් සරනයි දෙවි පිහිටයි !

  • @elenieleni3859
    @elenieleni3859 2 ปีที่แล้ว +2

    දීගොඩ කුමාර මහත්තයා කියන්නේ ජීවමාන දෙවිකෙනෙක්.

  • @kreetakanthiweerasekara8652
    @kreetakanthiweerasekara8652 2 ปีที่แล้ว +3

    සනීප උන අය කියන නොට මට ඔබ තුමා ගැන පුදුම භක්තියක් . අසරණ අටගේ දෙව්යෙක් කියලා හිතක කොට හරිම සතුටක් ඇති වෙන්නේ . ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැාබ්නවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා සුදු අම්මා ඇතුලු කාර්යාලය මණ්ඩලයේ සියලුම දෙනාට

  • @amayapabasarani8699
    @amayapabasarani8699 2 ปีที่แล้ว +4

    අනේ මගේ පුතාගේ ඇස් දෙකත් සුව වෙන්න කියලා මම නිතරම මගේ හිතින් ඔබ තුමාට කියනවා....ඔබ තුමා තෙරුවන් සරණයි දෙව් පිහිටයි .....

  • @mahindamihidu9179
    @mahindamihidu9179 2 ปีที่แล้ว +3

    දිගොඩ කුමාර උතුමානන් ට සහ සුදු අමිමා ට සහ දෙවි සුව පවුලේ සියලු කාර්ය මන්ඩලයට සියලු ලෝක වාසි ජනතාවට තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා .🙏🙏🙏🙏💖💮🌴🌷☘️🌿🌱🌾

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව පවුලේ කුමාර මහත්මයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NR.PrincessWorld
    @NR.PrincessWorld 2 ปีที่แล้ว +8

    ඔබතුමාගේ දුරස්ථ සුව මෙහෙයන් වලට සහභාගි විමෙන් සුවය ලැබූ මමත් නිර්මාන්ශ වුනා.ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් ලෝක වාසි සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය ලබා දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤️🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ඔබතුමියට...මේ දීගොඩ දෙවියන්ගේ හාස්කම් අපටත් ලැබේවා ...

  • @slpinkamtv726
    @slpinkamtv726 2 ปีที่แล้ว +2

    නොදැන සිටි කරුණු රාශියක් මෙ දේශනය මගින් දැනුවත් වුණා. ඔබතුමා අපේ ඡීවිත ගමනට ලොකු ශක්තියක් ,ඔබතුමාගේ අවවාද අනුශාසනා මත අපේ ඡීවිත ගමන ඔබතුමාගෙ මග පෙන්වීම මතම ගමන් කිරීමට මමත් මගේ පවුලේ සියලු දෙනාමත් සූදානම්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් විශ්වයේ සිටින සියලූම දෙනාටත් 🙏🙏🙏

  • @niluwisidagama958
    @niluwisidagama958 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌷🌷🌷 ..!!!!!!!!! කුමාර දිව්‍ය රාජයාට /හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏

  • @vidunipujani7910
    @vidunipujani7910 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමාණෙනි දීර්ඝායු වේවා 🙏🌸🙏🌸🙏 ඇස් වලට කදුලු ආවා හරිම සතුටුයි උතුමාණෙනි..සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත්.දෙවි සුව පවුලේ සියලු දෙනාටමත් .🙏🙏🙏

  • @chandaniyt2343
    @chandaniyt2343 2 ปีที่แล้ว +2

    ඔබතුමා ඇතුළු දෙව් සුව කාර්යය මණ්ඩලයේ සියළුම දෙනාට ගොඩක් පිං අපව මේ ආකාරයට දැනුවත් කිරීම පිලිබඳව.
    ඔබතුමාගේ සියළුම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වීමට මේ සියළුම පිං හේතුවාසනා වේවා!!!

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว +2

    අනේ හරිම සතුටුයි කාඩුලු වැටුනා සතුටට දීගොඩ කුමාර මහතානනී අපේ ආයුසත් ගෙන චිරාත් කාලයක් ඔබතුමා ජීවත්වේවා

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +3

    🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !හරිම සතුටුයි .හරිම ආඩම්බරයි .සුවහසක් රෝගීන් සුව කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ඔබතුමාටත් ,සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් ලැබේවා !යි හදවතින්ම පතමි.මාගේ අාදරණීය පියාණන් ,සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @nayomishamila698
    @nayomishamila698 2 ปีที่แล้ว +3

    කුමාර මහෙත්තෙයට ත් සුදුඅම්ම ටත් බුදු සරනයි.

  • @binaramali3389
    @binaramali3389 2 ปีที่แล้ว +1

    ආධ්‍යාත්මික බලය තියන ඔබතුමාගේ දිව්‍යමය ශක්තියෙන් මගේ බලාපොරොත්තුව ඉටුවේවා ! මේ පින් බලයෙන් ඊලග භවයේ ඹබතුමාට බුද්ධානුභාවයම අත්වේවා!

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමා මිහිපිට දෙවි කෙනෙක් මගේ ලෙඩක් දැන් ටිකක් ටිකක් සුවයි ඔබතුමාගේ ආසිරි වාදයෙන් ඉතුරු ටිකත් හොඳ වෙනවා මම ඉන්නේ ඩුබායිවල නමුත් මට සම්බන්ධ වෙන්න පුළුවන් වැඩසටහනට ලංකා වෙලාවෙන් දහයට එතකොට තමයි මගේ වැඩේ ඉවර වෙන්නෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 ปีที่แล้ว +8

    දීර්ඝායු වේවා මිනිස් ලොව ජීවමාන දෙව් පියානනි ...........!

  • @gayanbaranage9922
    @gayanbaranage9922 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩාක් පිං මහත්තයෝ......තෙරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයා ඇතුළු දෙවිි සුව පවුලෙ සැමදෙනාටත් සියලු ලෝක වාසින්ටත් ....

    • @vinodachandani7092
      @vinodachandani7092 2 ปีที่แล้ว +1

      Obathumage wedasathan baluwama sathutu kandulu enawa.budusaranai.

  • @waruniprithika6887
    @waruniprithika6887 7 หลายเดือนก่อน +1

    මමත් අපේ දෙවි පියානන්ව ගොඩාක් අදහනව විශ්වාස. කරනව.මටත් හදවතේ වේඩ්ගනාවක්...තුනටියේ වේදනාව ක් දනහිස් වේදනා ...ඒ සේරමත් එක්ක මගේ ඇස්දෙක පේන්නේගොඩාක් ම අඩුවෙන්.මේ නිසාමම ගොඩාක්දුක් විදිනව ..ඒත් මම කර්මයට පරදින්නේ නෑ..පුලුවන් තරම් තුන් දොර සංවර කරන් පිං කරනව..මං වගේ කිසිවක් කර කියාගත නොහැකි සියළු රෝගීන් සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @deepanisumithra9896
    @deepanisumithra9896 2 ปีที่แล้ว +1

    කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලෙ සියලුදෙනාටම යහපතක් ම වේවා ..සියලු සත්වයෝ සුවපත් වේවා ...

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි
    ඔබතුමාට ,සුදු අම්මාටත්, දෙවි සුව පවුලේ සැමටත් 🙏🙏🙏
    නිදුක් වේව, නීරෝගී වේවා.සුවපත් වේවා...දීර්ගයු වේව

  • @kumarekumare6086
    @kumarekumare6086 2 ปีที่แล้ว +3

    මම අව්ruddak තිස්සේ කුමාර මහත්මයාගේ වැඩසටහන් බලනවා ගොඩක් හොදය්. වැඩසටහන් මාසෙකට දෙවරක් බලනවා .මම ඒවා අනුගමනය කරනවා .මම මස් මාලු කන්නේ නෑ.මට ඔබතුමාගේ ආශිර්වාදය ලබා දෙන්න.මම කුවෙට් රටේ සේවය කරන්නේ .මට ඔබ තුමාගේ ආශිර්වාදය ලබා දෙන්න.

  • @chandaralathak6900
    @chandaralathak6900 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා

  • @chandraniwatagodakumbura5293
    @chandraniwatagodakumbura5293 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ඔබතුමාට.සහ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත්.සියළු දෙනා සුව. වේවා නිදුක් නිරෝගී සුවය සෑම දෙනාටම ලැබේවා

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ වේවා

  • @ayodhyadesilva84
    @ayodhyadesilva84 2 ปีที่แล้ว +9

    හරිම සතුටුයි පිලිකා රෝගයෙන් දුක් විදපු දුව සුව වු හැටි දැක්කම. ඔබ තුමාට තවත් මෙවැනි රෝගීන් සුවපත් කරන්න ඉඩ සැලසේවා. 🙏🙏🙏
    යහපත් සිතිවිලි ඇති කරවීමට ඉවහල් වන ඔබතුමාගේ දේශනා වලට ඔබ තුමාට ගොඩක් පින් .කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සහ දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

    • @Sri-ko9ct
      @Sri-ko9ct 2 ปีที่แล้ว

      Dear sir, I wish you a long life to help poor people. Theruwan Saranai.

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීගොඩ කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් ලෝකවාසී සියලුම දෙනාටත් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakiwithana7880
    @janakiwithana7880 2 ปีที่แล้ว +4

    කුමාර මහත්තයා ඇතුළු දෙව් සුව පවුලෙ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +7

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි පළමුව ඔබ තුමාට සුදු අම්මා ට දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා දෙව් ලොවින් මනු ලොවට වැඩම කල දෙවි කෙනෙක් රෝගිව සිටින සියලු ලෝකවාසීන් සියලු දෙනාම ඔබ තුමා ගෙ ආශිර්වාදයෙන් සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +5

    කුමාරමහතා ඇතුළු දෙවිසුව පවුලේ සියලුමදෙනාට තෙරැවන් සරනයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏

  • @lhet312
    @lhet312 2 ปีที่แล้ว +2

    අධ්‍යාමික ගමනට මග පෙන්වා මේ පැහැදිලි කරන සත් ක්‍රියාව වෙනුවෙන් මුලු මහත් හදවතින් දෙව්සුව පවුලේ සැමටත් සුදු අම්මාටත් අපගේ පියානන්ටත් කෘතඤ පුර්වක වෙමු.

  • @user-rs2gm8kb7b
    @user-rs2gm8kb7b 2 ปีที่แล้ว +1

    කුමාර මහත්තයා ඇතුළු සුදු අම්මා දෙව් සුව පවුලේ සියලු දෙනා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @champi5576
    @champi5576 2 ปีที่แล้ว +7

    🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @ven.mahagamasuwineetathero2994
    @ven.mahagamasuwineetathero2994 2 ปีที่แล้ว +4

    දීගොඩ කුමාර මහතාණනි ඔබ කරනා මේ සියලු සත් කාර්‍යයන් තව තවත් ඉදිරියෙදි සිදුකිරීමට මා මුලු හදවතින්ම ආශිර්වාද කරමි.

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว

    කුමාර මහත්තයා ඇතුළු දෙව් සුව සේවා කාර්ය මන්ඩලයට ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා !!!!!දිනෙන් දින යහපතක් ම වේවා !!!!!ලෝකයම මෛත්‍රිය වඩත්වා කරැනා මුදිතා උපේක්ෂා වඩත්වා !!!!සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!තෙරැවන් සරනයි ..🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @kanishkabandara1844
    @kanishkabandara1844 2 ปีที่แล้ว +2

    ඔබතුමා ටත් දෙවුසුව පවුලේ සියලුදෙනාමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා

  • @jagathprasanna939
    @jagathprasanna939 2 ปีที่แล้ว +2

    මගේ අක්කා ලබන සුවය ගැන අද මට සතුටුයි. ඔබ තුමාට විශ්ව ශක්ති වැඩි වැඩි යේන් ලැබේවා. 🙏🙏🙏🙏✋

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා ..

  • @YS-oy6sl
    @YS-oy6sl 2 ปีที่แล้ว +2

    🙏🙏 සියලු දෙනා සුවපත් වේවා🥺

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 2 ปีที่แล้ว +1

    මමත් කාලයක්ම මගේ බෙල්ල අමරුවෙන් දුක් වින්ද, උතුම් කුමාර මහත්මයාගේ දුරස්ත සුව වැඩ සටහන් වලට සම්බන්ද වීමෙන් එම අමාරුව 90/100 ක්ම හොඳ වුනා. කොන්දේ අමාරුවත් ගොඩක් හොඳ වුනා. මේ දිව්‍ය පුත්‍රයානන් වහන්සේව අප සියලුම දෙනා රැක ගත යුතුයි .
    ඔබතුමාට බොහොමත්ම පින් 🙏❤️🌹 ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @SurangaGanewattadj
    @SurangaGanewattadj 2 ปีที่แล้ว +4

    අපේ දිව්‍ය පුත්‍රයා දීගෝඩ කුමාර උතුමාණන් ❤️🙏

  • @bimsara7766
    @bimsara7766 2 ปีที่แล้ว +2

    ඔබ තුමාටත් සුදු අම්මා ඇතුලූ දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා! විශ්වයේ වෙසෙන සියලුම දෙනාගේ සියලුම ආකාරයේ රෝග නීරෝගී වේවා! නිදුක් වේවා! සුවපත් වේවා!

  • @mahindamihidu9179
    @mahindamihidu9179 2 ปีที่แล้ว

    දිගොඩ කුමාර උතුමානන් ගේ ආශිර්වාද බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු රෝ්ග සුවපත් වෙිවා මෙි පිං කුසල් ශිී මහවිෂ්ණු දෙවියන් ට සහ ශිී මහබදකාලි මැණියන්ට ඇතුළු දේව මන්ඩලයටම අයිති වෙිවා 🙏🙏🙏🙏🙏🙏💖🌾🌱🌿🌸☘️🌲🌷💮🌳

  • @hireshapranadi7765
    @hireshapranadi7765 8 หลายเดือนก่อน

    අවුරුද්ද කට පෙර කල video එකක් වුවත් අදයි මම දැක්කේ...ඇස් වලට කදුලක් ආවා ....ගුරු පියානනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!! තවත් මගේ රටේ ජනතාවට පිහිට විමට හැකි වේවා ....තෙරුවන සරණයි දෙව් පිහිටයි .....

  • @damayanthi28
    @damayanthi28 2 ปีที่แล้ว +3

    අනේ සාදු සාදු සාදු ...කුමාර දෙවිදුන්ට සහ සුදු අම්මටත් දෙව් සුව පව්ලේ සෑම දෙනාටමත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි .ලොව වාසී සියලුම දෙනාගේම සියලුම රෝග සුව පත් වේවා

  • @geethagovinna9981
    @geethagovinna9981 2 ปีที่แล้ว +1

    බුදු හිමි දෙසූ දහමින් ලොව සපිරේවා...
    දීගොඩ මැතිදුගේ වදනින් සිත්
    සැනසේවා...
    ඔබෙ දෙව් බලෙන් අපෙ සිත කය
    සුරැකේවා....
    පින්වත් ඔබතුමා මෙපිනෙන්
    බුදු වේවා....
    🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷

  • @pushpakanthananayakkara3811
    @pushpakanthananayakkara3811 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට තියන බල මහිමය ඉතා මත් ඉහලයි තව තව ලැබේවා බුදු සරනයි දෙවිපිහිටයි

  • @arunailangasingha5864
    @arunailangasingha5864 2 ปีที่แล้ว +1

    බුදු වෙිවා ,,. ⁣අපේ වෙද මහත්තයා ❤️❤️❤️🙏🙏🙏 ඹබ තුමාගෙන් සුව වෙන්නත් පින තියෙන්න ඹින දෙවි පියානනේ මටත් සුව උනා . ඹබ තුමා ඇතුලු කාර්ය මන්ඩලයට බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @dhammanandathero7348
    @dhammanandathero7348 2 ปีที่แล้ว

    කුමාර මැතිතුමන්ගේ දේසනාව හරියටම දැනෙන්නේ තේරෙන්නේ ඒසදහා තිබියයුතු පිනත් වාසනාවත් අවශ්‍යතාවය ත්
    කැපවීමත් තිබුනොත් පමනක් යයි මට හැගේ.ජීවිතයේ හැම අංසයක්ම සාර්ථක කරගන්නට අතිශයින්ම වටිනා දේසනාව කි.රටට පමනක් නොව ලොවටම භාග්‍යයක් උදාකරන අපේ අධ්‍යාත්මික නායක තුමාගේ සියලු පැතුම් ඉටුවේවා !හැමටම සෙතක් වේවා !බුදුසරනයි !

  • @arunaaruna1151
    @arunaaruna1151 2 ปีที่แล้ว +1

    මට ලොකු විශ්වාසයක් තියනවා එතුමා කොයි මොහෝතක හෝ මාව අමතයි කියා මට හිතෙනවා බුද්ධ ශක්තිය විශ්ව ශක්තිය උපරිමයෙන් පිලිගන්න කෙනෙක් මම සුවයක් ලැබේවා කියා සිතනවා දීගොඩ කුමාර මහතාව මතුබුදුබව ලබත්වා කියා ප්‍රාර්ථනා කරනවා

  • @dsagdt383
    @dsagdt383 2 ปีที่แล้ว +1

    දිගොඩ කුමර මහතා ඇතුලු දෙව් සුව සේවා පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @tharindurukshan5932
    @tharindurukshan5932 2 ปีที่แล้ว +3

    අනේ හරිම සතුටුයි නැන්ද දුකින් මුදගත්ත අපේ කුමාර මාමා 🙏❤️

  • @jayanisamanthika549
    @jayanisamanthika549 2 ปีที่แล้ว +3

    මාගේ දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි . දීගොඩ කුමාර මහතාගේ ආශිර්වාදය බලාපොරොත්තු වන මා ඇතුළු සියලු දෙනාටම ඒ ආශිර්වාද යෙන් නිරොගී සුවය ලැබේවා.

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 2 ปีที่แล้ว +3

    ඔබතුමාටත් ,දෙවුසුව පවුලේ සියලුම දෙනාට ත් තෙරුවන් සරණයි ,දෙවිරැකවරණයි 🙏🙏🙏

  • @wema4141
    @wema4141 2 ปีที่แล้ว

    ඹබ.තුමාගේ..වැඩ.මලුවඅද.තමයි.මට.අහන්න.උනේ.අද.දවසම.මමමෙිවිඩිෙයොිස්.බලනවා.මෙි.තාමත්.බලන.ගමන්.මට.මුලු.අැගම.සැහැල්ලුයි.වගේ.මට.හරිම.සතුටුයි.ඹබ.තුමාටබෝහොිම.පිංබුදුබව.අත්ෙවිවා.ෙතරැවන්.සරනයි

  • @jeewarani9104
    @jeewarani9104 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි 🙏අපගේ කුමාර මහත්තයා සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සියලු දෙනාත් ලංකා වාසි ලෝක වාසි සියළුම දෙනා නිදුක් වෙත්වා!නිරෝගී වෙත්වා!සුව පත් වෙත්වා!🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 2 ปีที่แล้ว +5

    රසවත් නැනවත් ගුනවත් දෙසනාවක් ඔබතුමාට සියලු දෙව්පිහිටයි සැමදා දිනේවා

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී දීඝායු ලැබේවා ඔබතුමාට.. දිව්‍යමය ආලෝක ශක්තියේ ආශීර්වාදයෙන් ලෝකයේ සිටින සියලු දෙනාම සුවපත් වේවා .තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 2 ปีที่แล้ว +8

    තෙරුවන්සරනයි .දෙව්පිහිටයි.සියලුලෝකසත්වයා ටම මේ උතුම් තත්වයට පත්වීමේ වාසනාව උදාවේවා .ඔබතුමාට බුදුබව ප්‍රාර්තනාකරමි.සාදු සාදු සාදු...

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි.දිගොඩ කූමාර මැතිතූමා ට මතූ බුදු වන්නට අප කළ පීං ද අනුමොදන් තරම්.

    • @primaamarasingha2967
      @primaamarasingha2967 2 ปีที่แล้ว +1

      පින් අනුමෝදන් වේවා

  • @abenayaka9575
    @abenayaka9575 2 ปีที่แล้ว +1

    තෙරැවන්.සරනයි.කුමාර.මහතාටත්.සුදු.අමිමාටත්.දිර්ගායුෂ.ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙

  • @omalkimali2767
    @omalkimali2767 2 ปีที่แล้ว +1

    ඔබතුමාට තුමාට ජේසු පිහිටයි කවදාක හෝ ඔබව මුන ගසේවායි පතමි

  • @uththarajayathilaka3671
    @uththarajayathilaka3671 2 ปีที่แล้ว +1

    කුමාර uncle,හැම දේශනයක්ම ගොඩක් වටිනව.comments දාන්න බැරි උනත් ඒ එකක්වත් මඟ නොඇර අහනව.ඒවගේම ඒ දේවල් වලින් ජීවිතය නිවැරදි මඟ ගෙනියන්න උත්සහ කරනව.වැඩ වැඩි උනාම කොච්චර හොඳින් හිටියත් ආපහු පොඩ්ඩක් කේන්ති එනව.ඒත් කියන්න සතුටුයි කුමාර uncle දැන් එහෙම වැරදි ආකල්ප,හැඟීම් හිතට එද්දි ඊළඟ මොහොතෙම සිහියට එනව අන්න වැරදි හැඟීමක් ආව කියල.එතකොට ඒ මොහොතෙම ආපහු වෙනස් වෙනව.ඉස්සර එහෙම නැති වෙලාවල් තිබුන.

  • @newkuw7393
    @newkuw7393 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ අාසිර්වද වැඩ සටහන් බලන සිඉලම දෙනා සුවපත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට හා සුදුඅම්මාට මාගේ නමස්කාරය වේවා .මේ කරනා ලද මහගු පිනෙන් ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා .තෙරුවන් සරනයි දෙව් පිහිටයි .

  • @jayanthipriyangika4363
    @jayanthipriyangika4363 2 ปีที่แล้ว +1

    කුමාර මහාත්මයට ඇතුඑ දෙවිසුව පවුලේ සියලුම දෙනට තේරැවත් සරණියි

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි කුමාර මහත්තයා සුදු අම්ම ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම තෙරැවන් සරණයි 🙏🙏🙏🇱🇰 සියලුම දෙනා සුව පත් වේවා 🙏🙏🙏

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 ปีที่แล้ว

    මම අවිස්සාවේල්ල ප්‍රදේශ යේ සිටින කෙනෙක්, හංවැල්ල ත්‍රවිල් ඒක මටත් මුණ ගසේවී, මහත්තයගැන අගේ කරන කෙනෙක් අපේ ළග ගමක සිටින නිසා හරි සතුටක් දැනුනා, ඒ වගේම කැන්සර් එකක් හැදුන නැගණිය ඔබතුමාගේ අවදානය ලැබුන එක, ලොකු වාසනාවක්.මහත්තයෝ ඔබ‍ට දීර්ගායු ලැබේවා. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි.

  • @kanchanasenevirathna4277
    @kanchanasenevirathna4277 2 ปีที่แล้ว +2

    මෛත්‍රී බුදුන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +1

    මට නමි මෙීවා අහද්දි ඇඩෙනව සතුටට දීර්ඝායු ලැබෙීවා ඔබතුමාට

  • @deepanisilva5509
    @deepanisilva5509 2 ปีที่แล้ว +5

    Theruvan saranai devipihitai ඔබතුමා ඇතුළු සියලුම dew සුව පවුලේ සියලුම දෙනාට මටත් ඔබතුමා ve හමුවීමට අවස්ථාවක් ලැබේවා 🙏🙏🙏

  • @kusumwidanage7091
    @kusumwidanage7091 2 ปีที่แล้ว +1

    ඔබතුමා ට පින් අනුමෝදන් වෙත්වා.ආධ්‍යොත්මික ජීවිතය ශක්තිමත්ව පවත්වාගෙන යන්න, ලොව පුරා වෙගයෙන් පැතිර යන ලෙස පතනවා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @sumitrakanthi553
    @sumitrakanthi553 2 ปีที่แล้ว +6

    ඔබතුමා ඇතුලු සියලුම දෙනාටත් බුදුසරණයි දෙවියන්ගේ පිහිට ඇශිර්වාදය ලැබේවා 🙏🙏🙏❤️❤️❤️