ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

හදවතින්ම අති සාර්ථකව මෛත්‍රී භාවනාව කිරිමට ඔබ දැනගත යුතුම රහස් දෙක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2021
  • මෛත්‍රී භාවනාව පන්තියට එන්න .
    ඔක්කොම නොමිලේ ..
    විඩියෝ ,සහ ebook ඔබෙ ෆොන් එකෙන් බලන්න .
    මෙන්න link එක .
    මේ ටෙලිග්‍රැම් group එකෙ සාමාජිකයෙක් වෙන්න .
    join එක touch කරන්න .
    t.me/mettaone2021

ความคิดเห็น • 168

  • @disnasaduni386
    @disnasaduni386 3 ปีที่แล้ว +20

    සර්ට ගොඩාක් පින්. මමත් දවසට දෙපාරක් විතර මෙෙත්‍රී භාවනාව කරනවා සමහර දවසට පාන්දර 3 ට 4 ට විතරත් කරනවා. සර් ඉරිසියවක් නෙමෙයි සර් මට මෙෙත්‍රී භාවනාව කරනකොට මගේ අැස් දෙකට කදුලු එනවා. එ හැම කෙනෙක්ම සුවපත් වෙලා නිදුක් වෙලා ලස්සනට සතුටින් ජීවත් වෙනවා පින් දහමි කරනවා නැති බැරි අයට උදවු කරනවා ලෙඩ රෝග සනීප වෙනවා හිතින් හිත හිතා සතුටු වෙනවා. හිතේ ලොකු ශද්ධාවක් අැති වෙනවා මෙෙත්‍රී භාවනාව කරනකොට. සරිටත් ගොඩක් පින්.

  • @kumarimenuwara8263
    @kumarimenuwara8263 3 ปีที่แล้ว +18

    සර් ගෙන් තමයි ඉතාම භලසම්පන්න මෛත්‍රී භාවනාව කරන්න පුරුදු වුනේ .ගොඩක් ස්තුති ගොඩක් පිං සර් .🙏🙏🌹

  • @Blink-withyou
    @Blink-withyou 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ඔබතුමාට මට අවුරැදු 21යි මම හැමදාම මෛත්‍රී භාවනාව වඩනවා🙏🙏🙏🙏🌼

  • @ranjithpemasiri9182
    @ranjithpemasiri9182 3 ปีที่แล้ว +6

    අපි මෛත්‍රී බාවනාව දැනුවත් උනෙ සර්ගෙන් සර්ට ගොඩක් පින්🙏🙏🙏

  • @ranjanapathirana7458
    @ranjanapathirana7458 3 ปีที่แล้ว +6

    සර් ගොඩාක් පින් ඔබ තුමාට.විශ්වයේ අශිවාද ලැබේවා නිතරම.

    • @romaahmed7611
      @romaahmed7611 2 ปีที่แล้ว

      💗♥️❤️💞🌺👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @romaahmed7611
      @romaahmed7611 2 ปีที่แล้ว

      👍👍👍👍👍💓🙏🙏🙏🙏🙏👍👍👍👍🙏🙏🙏

  • @nprupasinghe6474
    @nprupasinghe6474 3 ปีที่แล้ว +4

    තිසියම් අත්දැකීමක් සහ දහම් කරැණු මුල් වුනා වූ මේ උතුම් පාඩම තුලින් සමස්ථ ලෝකයාටම මෙත් වැඬීමට අපේ සිතට අනුබල දෙමින් නිසියාකාර පැහැදිලිව ඒ මෙත් මාවතට අප යොමු කරවා සසර ඕඝයෙන් එතෙරට දක්වා නිවනේ ආලෝකයෙන් නිත්‍ය සුවය ලැබ දීමට ඔබතුමා දරණ මේ ප්‍රයන්තයට අනේකවර පින්....!
    මේ ආශිර්වාද තුලින් ඔබතුමාත් මේ සසර ඳුකෙන් වහ වහා නිදහස් වේවා.....!!!
    මේ උතුම් පොසොන් පෝදා ඉත සිතෙන් පතමි.....

  • @sangeethakumarasinghe9491
    @sangeethakumarasinghe9491 3 ปีที่แล้ว +2

    ආදරණීය සර් ඔබතුමා මෛත්‍රී භාවනාව දුන්න දවසෙ ඉදන් මේ වෙනකම් මමයි අම්මයි මගේ පුතයි හැමදාම උදේ හවස කරනවා අපි හරිම ආසාවෙන් ඒක කරන්නේ මගේ පුතා ෆෝන් එකේමයි ඉන්නේ එයා මේ වගේ දේවල් වලට කැමති නැහැ ඒත් මං පළවෙනි දවසෙම අඬගහගෙන මේක කරන්න ගත්ත එයත් හරි සතුටින් ඒක දැන් හැමදාම කරනවා ඔබතුමාට ගොඩක් පින් හිත නොසන්සුන් වෙන අවස්ථාත් එනවා ඒත් මේක කරන එක නවත්තන්නෙ නෑ කියලා අධිෂ්ඨානයෙන් කරනවා නැවත නැවතත් කියනවා ඔබතුමාට බොහොම බොහොම පින් සර්

  • @thanujadeepani8694
    @thanujadeepani8694 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං සර් ඇත්ත ටම ඇස් වලට කදුළු එනවා. බුදුසරණයි ඔබ තුමාට

  • @kanchanahemachandra1833
    @kanchanahemachandra1833 3 ปีที่แล้ว +4

    සර්ට ගොඩක් පිං. බුදු සරණයි

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමාට
    ඔබ තුමා වගේ ගුරුවරයෙක් මම කවදාවත් හමුවෙලා නෑ පාසල් කාලෙ උනත් පාඩම් වලට අමතරව මේ වගේ හොද ගුන ධර්ම කියලා දීලා නෑ

  • @anurathnayaka8898
    @anurathnayaka8898 3 ปีที่แล้ว +7

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ගොඩක් පිං 🙏🙏🙏

  • @thejawickramasooriya7036
    @thejawickramasooriya7036 2 ปีที่แล้ว +1

    අපි ඔබ තුමාගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඔබතුමාට ගොඩක් පිං🙏🙏🙏

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว +2

    ගොඩක්ම පින් සර් ඔබතුමාට දිර්ඝායුෂ පතමි

  • @achinimunasingha5576
    @achinimunasingha5576 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක්.. ස්තුතියි මහත්තයෝ.. බුදුසරණයි.

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 3 ปีที่แล้ว +2

    ස්තුතියි ..ගොඩාක් පිං සර්.බුදුසරණයි .දීර්ඝායුෂ ලැබේවා .

  • @hiyudamsu371
    @hiyudamsu371 3 ปีที่แล้ว +5

    ගොඩක් පින් ♥️🙏🙏

  • @tharakamkd8585
    @tharakamkd8585 3 ปีที่แล้ว +3

    ගොඩාක් පිං සර්.තෙරුවන් සරණයි

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

    • @asokamalini5188
      @asokamalini5188 ปีที่แล้ว

      ස්තුතියි ඔබ තුමාට

  • @kgdisanayaka1554
    @kgdisanayaka1554 2 ปีที่แล้ว +1

    පැහැදිලිව තේරුම් කරලා දුන්නට සර්ට බොහොම පින්...🙏🙏🙏🙏

  • @-Pasindu_Dharmasena
    @-Pasindu_Dharmasena ปีที่แล้ว +1

    අනේ සර් බුදු වේවා !!! පිරිනිවන් පානතුරු කුසල සිතිවිලිම පහල වේවා

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා අදහස් දැක්වීම ගැන ගොඩක් ස්තුතියි සර් .තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @mallikamj2630
    @mallikamj2630 3 ปีที่แล้ว

    ඇත්තටම හරිම වැදගත් දැනුවත් කිරීමක්. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි වගේම ගොඩක් පිං මේ වචන වලට වගේම අදහස් වලටත්..තෙරුවන් සරණයි ..

  • @dinuperera537
    @dinuperera537 5 หลายเดือนก่อน

    මමත් දැන් මෛත්‍රී භාවනාව කරනවා.සර් මෛත්‍රී භාවනාව උගන්නපු වීඩියෝ එක දාගෙන තමයි මම කරන්නේ. එය හරිම පහසුයි. හොඳින් සිතුවිලි ගොඩනගන්න පුළුවන්.මගේ ආදර ගන දෙවියන්ටත් ඔබතුමාටත් ගොඩක් ස්තූතියි

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +1

    හරිම ආදර්ශයක් ඇති පැහැදිලි කිරීමක් 🙏🙏🙏🌹🌹🌹

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 7 หลายเดือนก่อน

    Sirta godak sthuthi hamoma danuvath kalata behevinma pin theruvan saranai 🌷🌷🌷🙏🙏

  • @niroshayapa5393
    @niroshayapa5393 3 ปีที่แล้ว +1

    ගොඩාක් පිං තෙරුවන් සරනයි

  • @asokamalini5188
    @asokamalini5188 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි

  • @SathsaraArtsandmusicbyDinusha
    @SathsaraArtsandmusicbyDinusha 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින්. තෙරුවන් සරණයි!

  • @anjalinanyakkara642
    @anjalinanyakkara642 2 ปีที่แล้ว

    මම නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා සර්ට ගොඩක් පින්

  • @clachannel3597
    @clachannel3597 3 ปีที่แล้ว

    ඔබට ජය ..තෙරුවන් සරණයි....සුවපත්වේවා...

  • @r.wasanthawaruni4333
    @r.wasanthawaruni4333 3 ปีที่แล้ว

    ස්තුතියි සර් සුවපත් වේවා

  • @universe-kp8nh
    @universe-kp8nh 8 หลายเดือนก่อน

    සියලු සත්වයෝ සුවපත් වේවා!

  • @lakminikalupathirana3587
    @lakminikalupathirana3587 3 ปีที่แล้ว +1

    ගොඩාක් පින් .ස්තුතියි .❤️🌹

  • @nirashanira8912
    @nirashanira8912 3 ปีที่แล้ว +1

    ස්තුතියි සර් පොසොන් පොහෝ දිනක් වේවා සාදු සාදු

  • @lakminiiakmini8315
    @lakminiiakmini8315 3 ปีที่แล้ว +1

    ස්තුතියි.පින්.සර්.🙏🌺🌹❤️

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว

    ගොඩක්. පින්. සර්. තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @chamaraniroshana7239
    @chamaraniroshana7239 2 ปีที่แล้ว

    බුදු සරණයි ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @indusharma1404
    @indusharma1404 2 ปีที่แล้ว

    Yes. It's true.. You r very great person.. Buddha bless you sir.. 🙏

  • @kanthiperera5972
    @kanthiperera5972 ปีที่แล้ว

    🙏🙏ඔබතුමාටබුදු.සරණයි

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @gayani.dilrukshi6209
    @gayani.dilrukshi6209 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ්ට

  • @sureshaniperera1907
    @sureshaniperera1907 3 ปีที่แล้ว

    You are a great teacher. Well explained the reality. Anybody can understand. Triple Gem Bless you!!!

  • @user-kc7vt2pq7z
    @user-kc7vt2pq7z 3 ปีที่แล้ว

    ඔබතුමාට පංසිද්ධවේවා!

  • @indranipodimanike1434
    @indranipodimanike1434 3 ปีที่แล้ว

    සර්ට ගොඩක් පින් බුදු සරනයි 🙏🙏🙏

  • @wiwi4753
    @wiwi4753 3 ปีที่แล้ว

    ස්තුතියි තෙරැවන් සරණයි

  • @thejawickramasooriya7036
    @thejawickramasooriya7036 2 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පිං🙏🙏🙏

  • @janidubandara44
    @janidubandara44 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර් ...බොහොම පින්

  • @anuradhairangi2324
    @anuradhairangi2324 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +1

    ඉස්තුති 🙏ඉස්තුති 🙏ඉස්තුති 🙏❤🥰

  • @chandaniwickramaarachchi5360
    @chandaniwickramaarachchi5360 2 ปีที่แล้ว

    Jewitaya පුදුම විදියට වෙනස් una sirta godak pin ස්තුති ස්තුති ස්තුති

  • @sandu7650
    @sandu7650 3 ปีที่แล้ว

    බුදුසරණයි සර්. ස්තුතියි සර්

  • @user-wu2di7uk1d
    @user-wu2di7uk1d 5 หลายเดือนก่อน

    Great advice 🌹🇱🇰🇺🇸

  • @kusalapanangala8981
    @kusalapanangala8981 3 ปีที่แล้ว +2

    අම්මො මේ කතාව නම්.❤

  • @jayanthasenarath884
    @jayanthasenarath884 3 ปีที่แล้ว

    ඉතාම වටිනා අදහස් ටිකක් 🙏🙏🙏

  • @amashaperera2001
    @amashaperera2001 3 ปีที่แล้ว +1

    Thank you very much sir 🙏❤️✨️

  • @user-vt5se4kd6x
    @user-vt5se4kd6x 6 หลายเดือนก่อน

    ස්තුතියි සර්

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 2 ปีที่แล้ว

    Godak hodin pahadil kalaobathma kiyade ththa hamotama prana hamomadiha adaren Bala nnakiya dunnata pin sathutui sitha sahallui🙏🙏🙏

  • @nadeeweerasekara5849
    @nadeeweerasekara5849 ปีที่แล้ว +1

    Obathmata pin

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 ปีที่แล้ว

    Obathuma nisai mama maithribawana karanna purudu une.obata pin. maithribawanawata yomu karata.budusaranai ❤️ obata.

  • @delikaniroshani77
    @delikaniroshani77 ปีที่แล้ว

    ඔබතුමා පිංකාරයි.අපිට පෙන්වන මාර්ගයේ පින පලදෙනවා.ස්තූතුයි ස්තූතියි.🙏🙏🙏🙏

  • @sunanda65
    @sunanda65 3 ปีที่แล้ว

    bohoma pin oba thumata! harima watinaa wistharayak..

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว

    Budusaranai🙏🙏🙏Theruwam Saranai Devipihitai 💐💐💐

  • @subashmadusanka1626
    @subashmadusanka1626 3 ปีที่แล้ว +1

    Ane eththatama sar ge vidio balapu dawasw edan mata denenawa mewa eththa kiyala .man viswasa kale ne kalin .den patta viswasai.oba thuma ta godal pin .man oba nisa den sathutin .... .

  • @w.mc.n5747
    @w.mc.n5747 3 ปีที่แล้ว

    Godak පිං සර් balanna parakku una මේ wada sadahana 🙏🙏🙏

  • @mnb5981
    @mnb5981 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏ගොඩක් පින්

  • @amaaththanayake6158
    @amaaththanayake6158 2 ปีที่แล้ว

    Mama daham pasal guys miss each nawa Tilak Dana sitiath Ada thamai hariyatama theum gaththe . Ekak API Bala waiaswaldhee nisa .dhan jeevitha therum gena athi nisa obathumatada desanayen hodhin therum Hiya. Obathumatada theruwan saranai.

  • @charithaheshani5436
    @charithaheshani5436 3 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔබට🙏🙏🙏

  • @slaji3740
    @slaji3740 3 ปีที่แล้ว

    Godak pin sir me dewal kiala nitarama ape subasiddiya hitanawata 🙏🙏
    Neerogi Deergayusha lebewa obatumata

  • @kumara7149
    @kumara7149 3 ปีที่แล้ว

    Sadu!!sadu!!!sadu!!!
    Ada weni uthum poson pun pohoya dinaka Asiri master laba dun mea darma danamaya kusala darmaya uthum nirvana awabodaya pinisama hethu wewa!!!!
    Proud to be your student.

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 3 ปีที่แล้ว

    සර්ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gihanmadhuranga1233
    @gihanmadhuranga1233 3 ปีที่แล้ว +1

    ස්තූතියි සර් ♥️♥️♥️♥️♥️♥️♥️

  • @lakmaligunathilaka822
    @lakmaligunathilaka822 3 ปีที่แล้ว

    ඔබට ගොඩක් isthuthi ❤️❤️❤️❤️🙏

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 3 ปีที่แล้ว +1

    Thank you Sir. 🙏💐

  • @amaaththanayake6158
    @amaaththanayake6158 2 ปีที่แล้ว

    Me gana danuma samahara Aya danuwath unat obathuma me gana nawatha sawisthrathmakawa kiyademen,hadawathe sagawathiboo meya nawatha Nathan kireem nisa eya prabala akaraye newatha edhiriyata ehangeem mathake Verma nawatha amathaka nowey. Obathumatada godaki pin.

  • @hansiperera3685
    @hansiperera3685 3 ปีที่แล้ว +1

    ඇත්තටම සර්..🙏🏻🙏🏻

  • @thanujadaladawatta4300
    @thanujadaladawatta4300 3 ปีที่แล้ว

    Sir ට පිං. සාදු සාදු සාධු!

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 ปีที่แล้ว

    Yes..truth 👏 Thank you sir 🙏 🙏🙏🙏💖

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว

    Library room එකේ තියෙන මයිත්‍රී භාවනාව පුළුවන් නම් දාන්න මේ channel එකට sir. මෙතන තියන මයිත්‍රී භාවනාව videos වලට වඩා ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනවා එකේ. ඒවගේම ඒක ගොඩක් effective. Sir ට පුළුවන් නම් හෝ කැමති නම් ඒක මෙතනට දාන්න edit කරලා හෝ. ආසිරි Sir සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා සැමදාම 🙏

  • @universe-kp8nh
    @universe-kp8nh 8 หลายเดือนก่อน

    සර් ඒකනම් හදවත පැලෙන්න තරම් ආදරෙයක් ඇති උනා

  • @shiromipriyangika3268
    @shiromipriyangika3268 10 หลายเดือนก่อน

    කියන්න වචන එන්නේ නැහැ ...ser ගොඩක් පින් ..කියලා විතරක් කියන්නම් ..💐💐

  • @s.a.ramani3023
    @s.a.ramani3023 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්

  • @psenanayaka218
    @psenanayaka218 3 ปีที่แล้ว

    Bohomayak pin. Suba poson pohoya mangallayk wewa.🙏🌷🌷🌷

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 3 ปีที่แล้ว

    Theruwan Saranai obathumata godak watinawa

  • @nadeekakalugala6480
    @nadeekakalugala6480 3 ปีที่แล้ว

    Sri ta godak pin ade wage පොහෝ denka api ta me දේවල් kiyla denwa ta 🙏🙏🙏 ade sri ge desany bawanawak waga godak pin 🙏🙏🙏

  • @shalikakumari2997
    @shalikakumari2997 3 ปีที่แล้ว

    Godak phin mathumata..tharuwan saranai..daviphitai❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @priyanthakumara2646
    @priyanthakumara2646 3 ปีที่แล้ว

    Godak pin sir theruwan saranai🙏

  • @rushmimutucumarana4633
    @rushmimutucumarana4633 3 ปีที่แล้ว

    Thank you Dear Sir...🙏🙏

  • @heshandenessha
    @heshandenessha 7 หลายเดือนก่อน

    මගේ ප්‍රශ්ණය නමි ගැලවිය නොහැකි සතුරෙක් ඉන්නව මම මටම ජිවිතයඑපා වෙලා ඔබතුමාමට පිලිතුරක් දෙන්න😂😂😂😂

  • @priyankaperera7269
    @priyankaperera7269 3 ปีที่แล้ว

    Thank you sir...godak pin oba thumata

  • @thusharajayanthi8568
    @thusharajayanthi8568 ปีที่แล้ว

    Thenk you sir

  • @manojaniroshini7970
    @manojaniroshini7970 2 ปีที่แล้ว

    Thank you sir

  • @amallankaamal2976
    @amallankaamal2976 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏Theruwan සරණයි sir

  • @subashmadusanka1626
    @subashmadusanka1626 3 ปีที่แล้ว +1

    Ane deviyane,,,, oba nam devi kenek

  • @n.l.anadeera2259
    @n.l.anadeera2259 3 ปีที่แล้ว

    Obata Godak pin mewidiyata ape jeevita yahamagata para
    Kiyadenawata. Obata wish waye ashirwadaya labewa sir!!!

  • @irushafernando5859
    @irushafernando5859 3 ปีที่แล้ว

    Thank you.

  • @Beatit11
    @Beatit11 2 ปีที่แล้ว

    Arigatho 🙏🙏🙏

  • @maduwedikkara1838
    @maduwedikkara1838 3 ปีที่แล้ว

    Thank you sir.godak pin.🙏🙏🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 ปีที่แล้ว

    Obathumanta Godak pin , Godak sthuthi....sthuthi ....sthuthi .....🙏💐🌹❤🦁🇱🇰
    Apata bawanawa Niweradiwa igennuwa fenshui vedasatahan valadi.
    Deviyanta hari akarava pin denna kiyala dunna. Deviyange akarshanaya labaganna kalauthu deval denuwath kara. Ganadevi 108 puja, Skanda 108 puja pavath vanavidi kiyala dunna.
    Mama Godak asa Meleshiya Bathu Cave walata. Ehe giya welawe Obathumage Skanda 108 pujawa karala Skanda deviyanta pin dunna. Godak deviyange pihita akarshanaya lebuna.
    Namuth Jeewithe api hithana dewal evidiyatama venne bohoma kalathurakin. Man hithanne ewata api pera bawayange kala pin, pawu balapanawa. E welawata harry e dewal walin apawa beranna devivaru apita udawu karanawa api hariyata pansil rakimin Deviyanta pin dunnama.
    Apiva deviyanta lankara. Mage adaraneeya Gurupiyananta thawathawath ape Ratata me Pruthuviyema Minisunta ,Sathunta Gahakola valata Adaraya karanna, Salakanna Boho pirisakata kiyadenna Ikman bawayakin Itha sepawath akarayen athi uthum niwanen senasenna pin karageneemata Niduk,Neerogy deergausha suwa lebewaaa .....!🙏❤🌹💐🦁🇱🇰
    Thuruwange arakshawa, ashirwadaya lebewa.....!🙏❤🌹💐🦁🇱🇰
    Ikman bawayakin itha sepawath akarayen athiuthum Niwanin Senasewa....!🙏❤🌹💐🦁🇱🇰

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 2 ปีที่แล้ว

    Thanks Sir 😊 🫂 🙏 Great 👍 👌