ඔබේ හිතෙන් සදහටම ඉවත් කළ යුතු කෙනෙක්...| Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2022
  • ඔබේ හිතෙන් සදහටම ඉවත් කළ යුතු කෙනෙක්...| Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 852

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +11

    වටිනා දේශනයක්. බුදු දහමේ අර්ථ කතනයෙන්, කිතු දහමේ හිතෝපදේශනයෙන් අනනිත් විශ්වයේ අධ්‍යාත්මික බලයෙන් සිත් සුවපත් කරන ඔබතුමාට අප්‍රමාණ පින් අත්වේවා ! තෙරුවන් සරණයි දේවාශීර්වාද වේවා මැතිතුමනි ! විශ්වයේ දිව්‍යමය ආශීර්වාදය දෙවි සුව පව්ලේ සැමට අත්වේවා . සාදු සාදු සාදූ 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @anomaperera4427
    @anomaperera4427 2 ปีที่แล้ว +9

    මනුසත් දෙරණේ
    සියලුම මිනිසුන්
    යහපත් ධර්මෙන්
    වැජබේවා
    ඒ ගුණ බලයෙන්
    මේ මිනිසත් ලොව
    දැහැමි මගින් ඉතිරේවා

  • @ruvinikanchana5905
    @ruvinikanchana5905 2 ปีที่แล้ว +7

    මම පාසල් ගුරුවරියක්.උදෑසන දේශනය
    මම 11.වසරෙ සිසුන් සමග අහනවා. දරුවන් දැන් හික්මීමෙන් යුතුව සුන්දර මිනිත්තුවට සවන්දෙනවා. ඒ අතර ඉන්න එක සිසුවියකගෙ මව උග්‍ර පිලිකාවකින් පීඩාවට පත්වෙලා. ඒ දරුවා ඇඩූකඳුලින් පංති කාමරයේ ඉන්නවා. ඔබ වහන්සේ ඒ මවට ආශිර්වාද කරන්න ඉක්මනින්ම සුවය ලැබීමට.ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙවිපිහිටයි. මම සියලූම වැඩ සටහන් වලට ඔවුන්ව සම්බන්ධ කරවනවා. ඔවුන් හරිම ධාර්මික පවුලක්.🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @csstudio5254
      @csstudio5254 2 ปีที่แล้ว +1

      මෙතුමාගේ නෙත ගැටෙවා!🙏🙏🙏

    • @monikajayasinghe466
      @monikajayasinghe466 2 ปีที่แล้ว +1

      ආයුබෝවන් වාසනාවන්, ගුරුතුමිය, ඔබ සැමට ආශීර්වාද වේවා. ඔබ උදාර කාරුණික ගුරු මැනියක්. කුමාර මහතාගේ දුරස්ථ සුව මෙහෙය දිනට අපි හැමෝම එකතුව එ දියණියගේ මවට ආශිර්වාද කරමු. එ අම්මාට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි........!!!!!!!

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 ปีที่แล้ว +1

      ආශිර්වාද වේවා. කුමාර මහත්මාගේ ආශිර්වාද වැඩ සටහන් වල පවතින සත්‍යාණුභාවයෙන් මේ මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා. 🙏🙏🙏❤

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 2 ปีที่แล้ว +8

    අනේ කුමාර මහතානනි පිටරටවල ඉදන් නොයෙක් තරාතිරම් අය සමග වැඩකරන මටනම් ඒ ආදර්ශය හදවතටම වැදුනා.ඔබතුමාට බොහොම පින්.තෙරුවන් සරනයි .දෙව් පිහිටයි🙏

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +10

    තෙරැවන් සරණයි කුමාර මහත්තයා සුදු අම්ම .🙏🙏🙏🌺 අද දෙෂනාව හරියට මට උනා වගෙමයි මොකද කුමාර මහත්තයා .මටත් ගොඩක් දෙවල් අහිමි උනා අම්ම තාත්තාගෙ ඉඩකඩම් සහ මගේ දෙවල් .මට අයිති දෙවල් මගේ සහොදරින් සහොදරය ට දිල .මමත් හිත සතුටින් ඉන්නවා සම්පුර්ණ ඇත්තමයි කුමාර මහත්තයා කියන්නෙ පලමුව ආෂාව තන්හාව අත් හරින්න ඔන ..හරිම සතුටක් ඇති උනා හැමදාම කියන්නෙ හොඳ දෙයක් කුමාර මහත්තයා තෙරැවන් සරණයි .🙏🙏🌺

  • @srilankavideos1020
    @srilankavideos1020 2 ปีที่แล้ว +13

    ඔබ තුමන්ගේ පැහැදිලි කිරීම් ඉතාමත් පැහැදිලි සාදු සාදු සාදු.......... මගේ නමස් කාරය ඔබ තුමාට සියලු දෙනාගේ සිත් තුළ නිවනට යන මාර්ගයම අවබෝධ වේවා.

    • @lalithajayasuri3924
      @lalithajayasuri3924 ปีที่แล้ว

      පියානනි මම ආසසි ඔබතුමා ගෙන් බුදු පියානන් වහන්සේ පලමුව දෙසනාකල දම්සක් සුත්‍රය පහදා ගන්න පොහොය දින දෙසනාවට මතක්කර දෙන්න තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට බොහෝම පින් වැදගත් දේශන යක් අහිංසක අප වෙනුවෙන් ඉදිරිපත් කරාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබ තුමාට

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙ දේශනා අසා සසර ගමන කෙටි කරගන්න සියලුදෙනාට හැකි වේවා

  • @krabeyrathana3546
    @krabeyrathana3546 2 ปีที่แล้ว +31

    හරිම වටිනවා කුමාර මහතාගෙ භාවනාව පටන්ගැනීම සදහා මගපෙන්වීම බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට

  • @umperera1879
    @umperera1879 2 ปีที่แล้ว +9

    3 වන දේශනාව ත් බොහෝම වැදගත් මෙය අසා සිට්‍ ඔනාම කෙනෙක් .ගේ සිත වෙනස් කෙර ගෙනි මට හොඳ අවස්ථාව මෙය විය හෙකි වෙනවා නොඅනුමානයි . ඔබතුමා සුදුඅම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි ජේසු පිහිටයි .u m perera .

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 ปีที่แล้ว +8

    අද්‍යත්මික ලෝකය තුලට අප කදාවා ගෙන ගිය , සුරක්ෂිත ආරක්ශාවක් ආත්මීය ව ගොඩ නගූ නියමුවානන් .....දීර්ඝායු වේවා මිනිස් ලොව දෙව් පියානනි......හදවතේ නියමුවානනි.......නමස්කාරය වේවා.....!

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว +2

    සිංදු දිව්‍යලෝක , ලස්සනයි. මෙම කතාව ආදර්ශයට ගත්තෙමි. දෙවරක්ම ඇසුවෙමි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. දෙව්සූව පවුලේ සාමාජික.

  • @necraftsandrecipes2146
    @necraftsandrecipes2146 2 ปีที่แล้ว +2

    ඔබ තුමා ට බොහොම පින් අපෙ මනස සුවපත් කරනවාට

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 ปีที่แล้ว +17

    පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව පවුලේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽

  • @nuwankumara9717
    @nuwankumara9717 2 ปีที่แล้ว +4

    ඔබතුමා එක්ක අපිත් ඉන්නවා හැමදාම .ඔබතුමා තමා හරිම දේ කියන්නෙ කුමාර මහත්තයො .ඔබතුමාට ත් සුදු අම්මාටත් ඔබතුමා ගෙන් අවස්තාවක් ගන්න නොදෙන ලහිරු මහත්තයා ඇතුළු සියලු දෙනා ටම නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි අපේ අප්පචිච් සුදු අම්මා ටත් දිර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว +3

    ආයුබෝවන්, කුමාර මහතාණෙනි ඔබ තුමාට මාගෙ Gawravaneya ප්‍රණාමය සහ ප්‍රසංසාව පුද කරමි. සහතික ඇත්ත කතාව උතුමානෙනි, මගේ ජීවිතේ බහුලව අත්දැකීම් තියෙනව. ඒ සියලුම දෙනාට සමාව දෙන්න පුළුවන් මෛත්‍රී සහගත සිතුවිලි වලින් හදවත පුරවා ගැනීමට හැකි උනේ, කාරුණික හදවතක් ඇති ඔබ තුමාගේ දෙව් සුව සේවා වැඩ සටහන් බලන්න පටන් ගත්තාට පස්සේ. අනේක වරායක් කුසල් රැස් වේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මතු බුදුවන බෝසත් උතුමන් වහන්සේ ඔබ තුමාම තමයි... මාගෙ නමස්කාරය වේවා ඔබ තුමාට..........!!!!!!!!!!!

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +23

    කුමාරමහතා ඇතුළු දෙවිසුව පවුලේ සැමට තෙරැවන් සරනයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏

    • @user-bx8zc7wi6j
      @user-bx8zc7wi6j 7 หลายเดือนก่อน

      ම්ගේ ගුරු පියාණනි,මට 14 වැනි සිත් සුව ම්ග ඇරු නේ අතැරියයුතු අටලෝ දහමෙන් එක ක් අල්ලාගෙන කම්පන ශක්තිය පහල වැටුණසිත් සුව්ම්ග ඇරුණ. විශාල් පාඩුවක්.මා වයිර ක්ලේනැහැ සමව දීල සෙවය අත් ඇරිය. ඔහු අ ණ්ද මන්ද් වුනා ගෙදරම යැව්වා.මගෙ පුතා ඔහුටැසමාව්දී ප්‍රශ්න නොකොට දානයකදී ව්ඪ දුන්නා.මාදහමු උනා කතාකලා. තර්හක් නැහැ ඔහු බීමත්ව පැමිනිම්‍යි වරද. සඋදු අම්ම කතාව දන්න්වා.ඔහුගෙ බ්‍යික් එක මෙහි. මාඔහුට කියනව ර්ස්ගෙන් යන්න ඔහුට සැක ඇති එන්න්. මාඑය් ඉබත් කරල් ඉවරයිඔබතුමා යන් මග මා යන්වා ගුරු දෙවියනිබුදු සරණ්‍යිබ්දෙව් පිහිටයි ඔබතුමාට මගේ සුදු අම්මාට.🎉🎉🙏🙏❤❤

  • @adecare1623
    @adecare1623 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අද ඉදන් මාත් මට ගොඩක් වැරදි අය ඉන්නවා ඒ අයට සමාව දෙනවා තෙරුවන් සරනයි පින්වත් අපේ කුමාර මැතිදුනි ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා

  • @hfernando5184
    @hfernando5184 2 ปีที่แล้ว +3

    වටිනා දේසනයකට සවන්දෙන්න මට හැකියාව ලැබුන .මම ගැන හිතුවම එ් දේසනය හරහා සියයට හැත්තපහක් පමන මම හරියි කියල හිතුන .මට ඉන්න තැන නැතිකරපු මගේම අයට ටික දවසකින්ම හිතෙන් සමාව දිල හිත හදාගන්න පුලුවන් උනා සතුටුයි මෙිදේවල් අහන්න ලැබුනට ස්තුතියි ඔබතුමාට ජේසුපිහිටයි බුදුසරණයි

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +8

    ස්තුතියි 💐 සුදු අම්මා, සුදු අප්පච්චි ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗🧡💛 . දීර්ඝායුෂ ලැබේවා.

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 ปีที่แล้ว +28

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤️❤️❤️❤️❤️❤️❤️
    💐💐💐💐💐💐💐
    මේ උතුම් බණ පද අසා මටත් අනෙක් සෑම දෙනාටමත් මේ අත් බවයේම නිවන අවබෝධ වේවා !!!
    ඔබතුමාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි !!!

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว

      Theruwan sarany dewe pihitay dergau wewa semat

    • @anomaamarasuriya9281
      @anomaamarasuriya9281 2 ปีที่แล้ว +1

      Budusaranai devipihitai obatumage utumbanapada asannata lebima perawasanawak

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය බොහොම පිං

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 2 ปีที่แล้ว +12

    දෙව් සුව පවූලට සහ කුමාර මහත්තයාට තෙරුවන් සරණයි මේ වගේ වටිනා වැඩසටහන් දිගටම කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +1

    පස්පව්න් වැලකි සුව පත් කිරීම ඉස්තීරයි රොගය සුව කරගැනීම සදහා පමනක් පස්පව්න් වැලැකීම අස්ඨිරයි ඔබඨුමාගේ දිව්‍යමය සක්තිය බලවර්දනය වේවා මෙම ඔවදන් අසා අදිස්ඨාන සීලිව දෙවුසුවපවුලට එක්වීමට හැකිවේවා යයි පතමි පිං පිං අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් අයටද දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා පින් පින් සාදු සාදු 🔔🔔🔔

  • @padmakumari7958
    @padmakumari7958 2 ปีที่แล้ว +2

    දීගොඩ කුමාර මැතිදුනි , දාන ශීල මා ස්වල්ප වශයෙන් හෝ ප්‍රගුණ කලත් භාවනව බින්දුවයි.එයට ප්‍රවිශ්ඨ වීමට ඔබ තුමාගේ මේ දේශනය මාහට බොහෝ උදව් වේවි. ඔබ තුමාට අනේක වාරයක් ස්තුති වේවා. චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා.🙏🙏🙏🌹🌹🌹

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මා ටත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් ලෝකවාසීන් සැමටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @NR.PrincessWorld
    @NR.PrincessWorld 2 ปีที่แล้ว +8

    ඔබතුමාගේ දේශන ශ්‍රවනය කිරිමත් සිතට සැනසුමක් ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤️

  • @chitrasatkunarajan570
    @chitrasatkunarajan570 2 ปีที่แล้ว +1

    ඔබ තුමාව අනුගමනය කර මින් ඉදිරියට යන්න පුලුවන් නම් අප රටේ ජනතාව යහපත් වේය කියා සිතෙනවා. ඔබ තුමා ඉතාම සරලව භිතට දැනෙන විදියට කරන දේශනා ඉතාම විශිෂ්ටයි. ඔබ තුමාව අප රටට ලැබුනේ අපකරපු පින්නිසායි. දෙව්සුව පවුලේ සියලුම දෙනාට දෙවිපිභිට

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 2 ปีที่แล้ว +7

    දීතොඩ කුමාර මහතාගේ සෑම දේශනයක්ම ඉතාම වැදගත්. ලංකාවේ හෝ ලෝකයේ කිසිම රටක මෙබදු පැහැදිලිව දේශනා දෙන කිසිවකු මුණගැසී නොමැත.කුමාර
    මහතාටත් , සුදුඅම්මාටත්, කාර්ය මණ්ඩලයේ සියළුහ දෙනාටත් දීර්ඝායුෂ පතමි

  • @dorinperera8591
    @dorinperera8591 2 ปีที่แล้ว +27

    ඔබ තුමා සහ සුදු අම්මා ඇතුළු සේවක මණ්ඩලය ලෝකවාසී සියලුම දෙනාටත් බුදු සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයාගේ හැම වචනයක් සඳහාම අර්ථවත් ගුණාංගයක් එහි ගැබ්ව තියෙනවා .සියලු දෙනාටම හැම වචනයක්ම අවබෝධ වේවා .බුදු සරණයි .

    • @liyangeleena2354
      @liyangeleena2354 2 ปีที่แล้ว +1

      ඔබ thuman ඇතුළු daw Suwe පවුලේ සියලුම denata deergausha ලැබේවා ...Theruwen Saranai ....

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @indusamaranayake1453
    @indusamaranayake1453 2 ปีที่แล้ว +12

    ආධාර උපකාර කිරීමට කැපවූ ඔබටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @kanthigunerathna9489
    @kanthigunerathna9489 ปีที่แล้ว +1

    ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා සාදු ..සාදු..සාදු..

  • @dkk9339
    @dkk9339 2 ปีที่แล้ว +8

    සමාජය හරි මගට ගන්න ඔබතුමා ගන්න උත්සාහයට අපගේ ප්‍රණාමය!
    තෙරුවන් සරණයි, දෙවි පිහිටයි සියලු ලෝක සත්වයාට.
    🙏🙏🌸🌸

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ..දෙවි පිහිටයි..සියළු සත්වයෝ නිඳුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ...යුද ගිනිදැල් නිවේවා....

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 2 ปีที่แล้ว +7

    ඔබතුමා යාලුවාගෙ කතාව කලින් video එහෙකින් කිව්වා❤️❤️❤️ .. මට පුලුවන් හැම වෙලාවට ඔබතුමාගේ video බලනවා ❤️❤️ මන් නම් කරේ අත් හැරිමයි..සමාවදි මිනිසුන් එක්ක නොගැටි අත් හැරිමත් හිතට හරිම සැනසිමක් කුමාර මහාත්තයො 💐💐💐

    • @jalsjalsylant875
      @jalsjalsylant875 9 หลายเดือนก่อน

      බුදු සරණයි සර් මගේ ආවිසත් අරන් සර් සහ සුදු අම්මා ජිවත් වේවා මුළු ලොවම සුවපත් කරන්න 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹කුවේට් 🙏🙏🙏🙏🙏

  • @ruvinikanchana5905
    @ruvinikanchana5905 2 ปีที่แล้ว +7

    මේ සියලුම දේශනාවන් ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanisulari2633
    @gayanisulari2633 2 ปีที่แล้ว +8

    ඔබතුමා වැනි උතුම් ඇදුරුතුමෙක් මෙලොවට දායාද කල ඒ උතුම් දෙමාපියන්ට පින් සිදු වේවා!!!🙏🙏🙏 ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට යහපතක්ම වේවා!!! 🙏🙏🙏

    • @beat7278
      @beat7278 10 หลายเดือนก่อน

      කුමාර මහතා ඇතුලු දෙව්සුව පවුලෙ සැමට අසම්තාකුරෙහාරාජුට ත් නිදුක් නිරොගිසුවය ලැබෙවා

  • @anushahewawasam1770
    @anushahewawasam1770 2 ปีที่แล้ว +6

    ඔබතුමාට දීර්ගායුශ ලැබේවා 🙏 සුදු අම්මා ලහිරු ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏.

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +13

    සතුටු සිතින් මේ අවවාද සිතට ගත්තා ඔබතුමාට පින් මේ පැහැදිලි කිරිමට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +6

    ඔබතුමාගේ සාකච්ඡාව හරිම වැදගත් මම මේ දැන් බෝධිපූජාවට ගිහිල්ලා ඇවිල්ලා මේ සාකච්ඡාව අහන ගමන් හොඳයි.දායක දායිකාවන් සියලු දෙනාටම .ගොඩාක් පින්

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 2 ปีที่แล้ว +9

    ඔබ තුමා ගෙ dewsuwasewa දේශනා ඉතා වැදගත් අපේ ජීවිත හොඳ මාර්ගය ට යොමු වීමට . තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 ปีที่แล้ว +2

    ඔබතුමා ගේ දේශනා ඉතාමත් අගේ කොට සලකමි ස්තුතියි උතුමාණෙනි අපව දැනුවත් කිරීමේ ආනිසංශ බොහෝ මයි උතුමාණෙනි ඔබතුමා පතාගෙන ආ බෝධියෙන් බුද්ධත්වයට පැමිණේවා යි ඉතසිතින්ම පතමි සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏💓🌹

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමා සුදු අම්මා දෙවු සුව පවුලේ සියළුම දෙනාටම මම හොයපු ශ්‍රි සද්දර්මය ඔබතුමා දෙශනා කරනවා ගොඩාක් පින් මේ දෙශනා අහන්න වේලා සති දෙකයි දුරස්ථ රෝග සුව කිරිමේ දේශනාවට සහබාගි වෙනවා මෛත්‍රිය බාවනවා කරනවා ආධ්‍යාත්මික ගමනට මාගේ රෝගි තත්වය බාදාවක් කකුලේ ආබාධය හා සෙම් රෝග බලපාලා තියෙනවා ඔබතුමාගේ ආශිර්වාදය මට නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 2 ปีที่แล้ว +1

    සමාවදීම පිලිබදව ඉතාමත් වටිනා උපදෙස් දීම තුලින්ම ක්‍රෝදය ව්‍යිරය අයහපත් සිතිවිලි ඉවත්කර ගැනීමට හැකිවීම නිසාම මා මේ වනව්ට ඔබතුමා පෙන්වාදෙන ගමනට යාමට සූදානම් වෙමින් සිටිනබව සතුටු සිතින් ප්‍රකාශ කරමි මෙම කුසල්බලයෙන් උතුම්වු බුදු බව ලබාගැනීමටත් හේතු වේවා . සාදු සාදු .............තවදුරටත් මට අත්වන බාදා දුරුකර ගැනීමටත් ශක්තිය ලැබේවා ......... ප්‍රාර්ථනා කරමි............... දෙව්සුවසේවා කාර්‍යමන්ඩලයටත් සුදුඅම්මාටත් පතන්නාවු බෝදියක්කරා යාමට හේතුවක්ම වේවා සාදු ..........

  • @chandraniparanawithana819
    @chandraniparanawithana819 2 ปีที่แล้ว +2

    දීගෝඩ කුමාර මහත්තයා මගේ දරුවගේ නම කේ කේ කේ මුතුමාලි ඒක පාරටම පේනිම අඩු වෙලා ගියා දැනට සතියයි දැන් කොලඹ ඇස් රෝහලේ නැවතිලා ඒහේම වේලා තියේන්නේ මොකද කියල පරික්ෂණ කරනවා ඔබ තුමාගේ දේශනා අහන කේනේක් ඔබ තුමාගේන් අසරන වු අපට සහනයක් ලබා දේන්න තේරැවන්සරනයි

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ තුමා ඇතුලු දෙඋසුව පව්ලෙ සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏

  • @user-jx1ib3ui4c
    @user-jx1ib3ui4c 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සුදුඅම්ම්මාටත් කුමාර ගුරුපියානන්ට බුදුසරණයි .

  • @indranimenike3728
    @indranimenike3728 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමා ඇතුළු දෙවිසුව සේවා කාර්යමණ්ඩලයට ත් ලෝකවාසී සියලු දෙනාට ත් තෙරුවන් සරණයි !

  • @queenpatricia8445
    @queenpatricia8445 2 ปีที่แล้ว +3

    නියමයි කුමාර මහත්තයා ඔබ තුමා නම් විෂස්ටයෙක්

  • @nilminiperera6869
    @nilminiperera6869 2 ปีที่แล้ว +6

    🌹🌹🌹🙏🙏🙏කුමරයණනි සැමදා. දීව්‍ය තේජසින්. බැබ ලි. සියලු සත්වයෝ සුවපත්කරත්වා

  • @s.kumari2372
    @s.kumari2372 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි...අනේ මහත්තයෝ අඩු මාසෙන් උපන් නිවුන් දරුවන් දෙදෙනෙක් කලුබෝවිලicu එකේ ජිවිතය වෙනුවෙන් සටන් කරනවා..එක බබෙක් ගොඩක් දුර්වල වීගෙන යනවා...දෙව් සුව සේවා එකට මේල් එකක් දැම්මා සියලු විස්තර ඇතුව... අනේ ඔබතුමා ගේ ආශිර්වාදය ඒ අහිංසක දරුවන්ට ලබාදෙන්න...

  • @ruvinikanchana5905
    @ruvinikanchana5905 2 ปีที่แล้ว +4

    සහතිකවම ඇත්ත මැතිතුමනි මම
    පුංචි කාලෙ ඉඳලම ඔය විදිහට තමයි පුද්ගලයින්ව ඇසුරුකලේ මම හරිම සැහැල්ලුවට විනෝදෙන් ඉන්න කෙනෙක්. මටත් ඔය විවිධ පුද්ගලයන්ගෙ කෝන්තර ඔලුවෙ තියාගෙන ඉන්න හරිම අමාරුයි ඔය ක්‍රමයට ඉන්න නිසයි මට මේතරම් සරලව සැහැල්ලුවට ඉන්න පුළුවන්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +1

    ඔබඨුමාගේ දේශනා සහ ආදර්ශ උපමා පැහැදිලි කිරීම් අසා නිරවුල් සුව පත් වේවා පිං පිං 🔔🔔🔔

  • @sriyasriya985
    @sriyasriya985 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සැමට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට

  • @vimalanaranbadda3559
    @vimalanaranbadda3559 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ දේශනා නිසා මගේ ඡීවිතේ
    යහපත සොයාගන්න ලැබේවා

  • @anushakumari7340
    @anushakumari7340 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ දේශනා නම් ඇත්තටම අති උතුම්.මම දැන් වෙන කාගෙවත් බණ අහන්නෙ නෑ.එතකොට අපේ ගමන පැටලෙනව.හැමෝම මෙතුමාගේම දේශනා වලට විතරක් සවන් දෙන්න කියල මම ඔබලාගෙන් ඉල්ලනව.නොයෙක් ධර්ම දේශනා අපිව මුලා කරවනව.ඔබතුමාටත් කාර්‍ය්මන්ඩලයටත් තෙරුවන් සරණයි.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +6

    අර කතාව හරිම සංවෙීදී මටත් නොදැනීම කදුලක් එක්කලා නිදුක් නීරොගි දීර්ඝායු ලැබෙීවා ඔබතුමාට

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම ඔබතුමාටත්සුදුඅමිමාටත්විශ්වයේආශීර්වාදයලැබේවාතෙරැවන්සරණයි

  • @niroshanihewa4791
    @niroshanihewa4791 2 ปีที่แล้ว +2

    ඔබ තුමා atulu සුදු අම්මටයි කර්යය් මන්ඩලයෙ සියලු දෙනාට සියලුම දෙවියන්ගේ අසිර්වදය ලැබේවා දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @thusharasampath6312
    @thusharasampath6312 2 ปีที่แล้ว +5

    ඔබතුමාගේ හැම වැඩසටහනක්ම බොහෝම අාසාවෙන් නරබනවා...නොදන්න ගොඩාක් කරැණු ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා...ඔබතුමාට තෙරැවන් සරණයි,දෙවි පිහිටයි...🙏🙏🙏🙏🙏🙏🙏(තුෂාර-නාත්තන්ඩිය)

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා .....උතුමානෙනි .....

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 2 ปีที่แล้ว +6

    💐💐💐 ඔබතුමාට ගොඩක් පින් සිදු වෙනවා 🙏🙏 මන් හදවතින්ම ඔබතුමා කියන සියලුම දෙ විශ්වාස කරනවා ❤️❤️❤️ ඔබතුමාට පුලුවන්නම් අහිංසක මගෙ බඩේ අසනීපය හොඳ වෙන්න ආශිර්වාදය කරන්න 🙏🙏🙏 මන් චාන්දනී හැමදාමත් දෙව්සුව පව්ලේ සැමදෙනා සමග රැදී ඉන්න..🌝🌝

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........🥦🥦🍄

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 ปีที่แล้ว +1

    කුමාර මහතාගේ me වටිනා දේශනයට godak pin බොහෝම ස්තුති.තෙරුවන් සරණයි devipihitai🙏🙏🙏🙏🙏

  • @subashanijayasingha7929
    @subashanijayasingha7929 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි
    දීර්ගායුෂ ලැබේවා

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 2 ปีที่แล้ว +2

    ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු මාධ්‍ය අංශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි .නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා !ඔබ තුමා පතන්නාවු බෝධියකි න් නිර්වාන සුවය ලැබේවා !

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +4

    අපේ දෙව් සුව පවුලේ සැමට වහ වහා සත්‍යාවබෝධය ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @thusharimuthukumarana6947
    @thusharimuthukumarana6947 2 ปีที่แล้ว +4

    මගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා ...දෙවි සුව පවුලේ සියලු දෙනටත් ලෝකවාසි සියලු දෙනටත් නිදුක් නිරෝගි සුවය ලබේවා ....බුදු සරනයි දෙවි පිහිටයි .....

  • @dayakappagoda7844
    @dayakappagoda7844 2 ปีที่แล้ว +1

    මුලු ලොකයටම් නිදුක් නීරෝගී සුවපත් වන්නට ඔබතුමාගේ මේ ධර්මයම හෙතුවේවා..වාසනා වේවා ..

  • @nimaljayarathna958
    @nimaljayarathna958 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.ඔබතුමාගේ දේශනා සියල්ලම බලනවා.

  • @sujaniadikari5789
    @sujaniadikari5789 2 ปีที่แล้ว +7

    ඔබ තුමා පවසන සියලු දේ සත්‍යයි...එහි කිසිදු විවාදයක් නෑ...
    දීර්ඝායු ලැබේවා මැතිදුනි ...ඔබ සිටිනා තුරා හැමෝම සතුටින් සැනසීමෙන් ඉදීවි....කුමාර මැතිදුනි ...දෙව් සුව පව්ලට ...
    ආදරණීය මැතිණියට..දීර්ඝායු ලැබේවා ...!!!
    තෙරුවන් සරණයි ...!!!!දෙව් පිහිටයි ...!!!

  • @hfernando5184
    @hfernando5184 2 ปีที่แล้ว +2

    මම ඔබතුමාගෙ හැම වැඩසටහනක්ම අහනව බලන්නෙ කලා තුරකින් වැඩකරන ගමන් මොකදවැඩකරද්දි දුරකතන බලන්නැ සාක්කුවෙ දාගන මැඩමිට හොරෙන් රෙදිමදින ගමන් අහන්නෙ .මෙි ක්‍රියාව වැරදිද පහදල දෙන්න කරැනාකරල .තවතව ශක්තිය ලැබෙිවා ඔබතුමාට මෙවන්දේ කිරිමට ජේසු පිහිටයි සැමට යහපතක්ම වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushaudayangani4542
    @anushaudayangani4542 7 หลายเดือนก่อน +1

    පින්සිදු වේවා ගුරු පියාණනි මෙම වැඩසටහන් මම නැවත නැවත බැලුවෙමි ඉතාම අනර්ඝයි. ඔබ යන මාර්ගයේ මමත් යන්නෙමි ඔබ වෙනි අයකු ගුරුවරයා වීම මම කල සසර පින් කමකි .සාදු සාදු සාදු සාදු

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 2 ปีที่แล้ว +1

    කුමාරමහතාගේවැඩ සටහන් සේරම මම බලනවා.ඔබතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා🙏🙏🙏🙏

  • @sunimalani1389
    @sunimalani1389 2 ปีที่แล้ว +2

    🙏🏻teruwan saranai devipihitai oba tuma mage jivithayata sada nonimena pahanak oba tumage me desana pilipadimi a nisa ma ada sithe puduma sathutin jivithaya gatha karami oba tumata ma 🙏🏻🙏🏻🙏🏻namaskara karami

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +10

    🙏🙏🙏 ගොඩක් වටිනා හදවතට සංවේදී දේශනයක්. ඔබතුමන්ටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය මණ්ඩලයටත් ශ්‍රවණය කල සැම දෙනාටමත් තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!!

  • @praneethsilva
    @praneethsilva 2 ปีที่แล้ว +1

    විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...
    නිදුක් වෙත්වා .......
    නීරෝගී වෙත්වා .....
    සුවපත් වෙත්වා .....
    දුකින් මිදෙත්වා .....
    නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏
    ලෝකා......සමස්තා.....
    සුකිනෝ.....භවංතූ......🙏🙏🙏
    යහපතම වේවා🙏 🙏🙏

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 2 ปีที่แล้ว +6

    සියලු සත්වයන්ට යහපතක්ම වේවා ..ධර්මය අවබෝධ වේවා ...
    සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..

  • @ashaniruwanthika4183
    @ashaniruwanthika4183 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබතුමාට 🙏🙏🙏 ඔබතුමාටත්,සුදු අම්මාටත්,දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි!!!

  • @nilminidevika3877
    @nilminidevika3877 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට ඇතුලු දෙව්සුවපවුලේ සැමටත් සියලුම ලෝකවාසීන්ටත්.ලෝකා සමස්තා සුකිනෝ භවන්තූ ....

  • @sujathamary6364
    @sujathamary6364 8 หลายเดือนก่อน +1

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @user-iw2iu6gj7i
    @user-iw2iu6gj7i 2 หลายเดือนก่อน

    දෙව්සුව පවුලේ සැමටක් කුමාර මහතා සහ සුදු අම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @nirmalapriyadarshani4396
    @nirmalapriyadarshani4396 2 ปีที่แล้ว +1

    අධ්‍යාත්මික ජීවිතයක් සකස් කර ගැනීමට මගපෙන්වන ඔබතුමාට ගොඩක් පින් .

  • @chandaralathak6900
    @chandaralathak6900 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @ranjithabesekara321
    @ranjithabesekara321 2 ปีที่แล้ว +4

    මාමටත් සුදු අම්මාටත් දෙව්සුව කර්යමන්ඩලයටත් ලොකවාසි සියලු දෙනාටමත් තෙරුවන් සරනයි! දෙවිපිහිටයි ! 🌼🌼🌼🙏🙏🙏

  • @nipuntharaka5782
    @nipuntharaka5782 2 ปีที่แล้ว +3

    සියලු දෙනාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !!

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏
    දෙව්පිට්යි 🙏🙏🙏
    ඔබ තුමාට දීර්ගායු වේවා
    සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @chamindakumara2043
    @chamindakumara2043 2 ปีที่แล้ว +2

    මම දැනට ඔබතුමා සමග මෙම දෙවිපුර පවුලේ සියලු දෙනා සමග ඉදිරියට යමි සිටින කෙනෙක් මා දැනට මම තුමා සමග මෙම වැඩසටහන බලන ගමන් ඒ පැත්තට යොමු වෙමින් නිර්මාංශ විය සිටින්නේ සාදු සාදු සාදු

  • @liyoniperera5338
    @liyoniperera5338 ปีที่แล้ว +1

    පින්වත් කුමාර මහත්මයා ට ....මාගෙ නමස්කාරය වේවා

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 10 หลายเดือนก่อน +1

    ඔබතුමාටත්,සුදු අම්මාටත්,දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සහායුෂ ලැබේවා.තෙරුවන් සරණයි!!

  • @maliniserasinghe5351
    @maliniserasinghe5351 2 ปีที่แล้ว +2

    දරුවන්ට හොඳ ම දේ දෙන පියතුමකු මෙන්, රාහුල පුතුට දායාද දුන් බුදු පියාණන් මෙන්, ලෝකයාට වටිනා ම දේ දෙන ' සුදු අප්පච්චි ' හැමෝගෙම දෙව් පියාණන් .මොන තරම් කරුණාවක් හදවතේ තියෙනවද. මේ වැඩසටහන්වලින් ඒ බව තහවුරු වෙනවා. ඔබතුමා, සුදු අම්මා, කාර්ය මණ්ඩලය, දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමට යහපතක් වේවා! තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට මාගෙ නමස්කාර 🙏🌻🙏🌻🙏🌻

  • @cdscolombage4752
    @cdscolombage4752 2 ปีที่แล้ว +5

    හොද ආදර්ශමත් වදන් ටික..ඔබතුමාට සහා සුදු අම්මාට දීර්ඝායුෂම ලැබේවා..තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @himanshi600
    @himanshi600 2 ปีที่แล้ว +7

    🙏 අප හට සත්‍යම පෙන්වන
    🙏 මාමා ඇතුළු දෙව් සුවයම
    🙏 බැබලේවා හැම දිනයම
    🙏 සතුට ලැබේවා හැමටම

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට. අද දේශනාවේ කරුණු සියල්ලම හරිම ප්‍රයෝජනවත්. පින්සිදු වේවා! ඔබතුමාටත් , කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් දළදා වහන්සේගේ නිරන්තර ආශීර්වාදය හා රැකවරණය සැලසේවා! 🙏🌹🙏🌹🙏🌹

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 2 ปีที่แล้ว +5

    ඔබතුමා ඇතුළු දෙවි සුව පව්ලෙ සියලුම දෙනාට ත් ලොකවාසි සැමටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @queenpatricia8445
    @queenpatricia8445 2 ปีที่แล้ว +7

    කුමාර මහත්තයා ඉතාම අගෙයි ඉතාම උතුම් ගොඩක් හොදයි කියන්න බැරි කරමි වටිනවා මෙ වැඩ සටහන

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 11 หลายเดือนก่อน +1

    සියලු දෙනාට අවබෝධයෙන් ජීවිතය ආලෝකමත් කරගැනීමට මෙම දේශනයේ යතාර්ථය පැහැදිලි වේවා!!! සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🌷🌷🌷