දෙවියන් සම්බන්ධ කරගන්නා එකම ක්‍රමය .....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2021
  • මිත්‍යා ක්‍රම පසෙක ලා දෙවියන් මුණගැසීමට අවස්ථාව ....
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 932

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 2 ปีที่แล้ว +14

    බොහෝ pin ගොඩාක් වටිනා දේශනයක් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි dewipihitai

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 2 ปีที่แล้ว +40

    මෙතෙක් නොදැන සිටි දෙවිවරුන් පිළිබඳ ඉතා වටිනා මෙන්ම රසවත් දැනුම් සම්භාරයක් . ස්තුතියි කුමාර මහතාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!

  • @dpsenglish6286
    @dpsenglish6286 2 ปีที่แล้ว +31

    ඉතාම වටිනා දේශනයක්. මා මෙය විශ්වාස කරනවා. ඊට හේතුව ඔබතුමන් දෙවියන් සමග කටයුතු කරන කෙනෙක්. අනිත් කාරණය ඔබතුමා බොරු කියන්නේ නැහැ කියලා ගොඩක් විශ්වාසයි. 🙏🙏🙏🌹🌹🙏🙏🙏

    • @srilata3625
      @srilata3625 2 ปีที่แล้ว

      Ammapa mewa atthama thama

    • @fungameswithindusara759
      @fungameswithindusara759 ปีที่แล้ว

      9999999999999999999p99999999999999999999999999999999999999999999999999p9

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 12 วันที่ผ่านมา

    ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට මාගේ ගෞරවය නමස්කාරය වේවා👏🙏 උත්තරීතර විශ්ව මාතවට සහ උත්තරීතර විශ්වයේ පියානන්හටද මාගේ ගෞරවය නමස්කාරය වේවා👏 . . .ඒ වගේම විශ්ව පියස නාලිකාව හරහා මෙවෙනි වටිනා දිව්‍ය රහස් අපවෙතට ලබාදීමට ඉඩ ප්‍රශ්තා සලසාදෙන සියලූම දෙනාටත් මාගේ කෘතක්න්‍ය තාවය . ස්තූතිය පුදකරමි.. 🙏 දෙවිපියානනී ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 .🌼🌼🌼ස්තූතියි 🌼🌼🌼ස්තූතියි 🌼🌼🌼ස්තූතියි 🌼🌼🌼 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @wasanthiweerasinghedissana8317
    @wasanthiweerasinghedissana8317 2 ปีที่แล้ว +18

    මැතිතුමනි,ඔබතුමාගෙ හරවත් දේශනාවෙන් අප ලබා ගත් විශ්මිත විශ්වීය දැනුම අනන්තයි අප්‍රමාණයි. ඔබතුමාට දීර්ඝායුෂ වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @priyanthipriyanthi9319
      @priyanthipriyanthi9319 ปีที่แล้ว

      Adaraniya guru piyanani may deyshanayen mahath danum sambarayak labuna...gurupiyanantath sudu ammatath niduk nirogibavaya labayva....teyruvansaranai deyviphitai sadu sadu sadu

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +17

    දැනුවත් කලාට ස්තුතියි, තෙරුවන් සරණයි 🙏💗 දෙවි පිහිටයි! දීර්ඝායුෂ ලැබේවා.

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 2 ปีที่แล้ว +6

    ගොඩාක් හොඳයි දෙසනය පහු වෙලා හරි අහන්න ලැබිම ගැන සතුටුයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා,🙏🙏🙏

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 2 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනා දේශනයක් හරි ම,විස්තර ඔබ තුමාගේ න් දැනගත්තා ඔබ,තුමාට බුදු සරණ යි සියලුම දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @arunasusantha9904
    @arunasusantha9904 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි ඔබතුමාට සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !"!

  • @indranih.g.4743
    @indranih.g.4743 2 ปีที่แล้ว +7

    ගුරු පියාණෙනි ඔබට තෙරුවන් සරණයි තව තවත් දෙවියන්ගේ ආරක්ෂාව බැල්ම වැඩිවේවා දීර්ඝායු වේවා

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි දෙවි පියාණෙනි

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +7

    හරිම වටිනා දෙෂනයක් පින් වත් කුමාර මහත්තයා ඔබ තුමාත් දෙවි කෙනෙක් ම යි .👏👏👏බොහොම පින් ලැබේවා හැමදාම

  • @rupikapriyangani1087
    @rupikapriyangani1087 2 ปีที่แล้ว +6

    දෙවියන් කෙරෙහි විස්වාසය ..භක්තිය ඇතිවන අපිට දැනගත යුතු කැරුණු රැසකින් දැනුවත් කළ ඔබතුමා ඇතුළු දෙවි සුව පවුලේ සැමටම තෙරුවන්සරනයි . සියලුම දෙවියන්ගේ අශිර්වදය හා පිහිට ලැබේවා .🙏🙏🙏

  • @kumarakarunarathna7563
    @kumarakarunarathna7563 2 ปีที่แล้ว +5

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවයම ලැබේවා.. සම්මා සම්බුදු සරණයී.. සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා...

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏ගොඩක් කරුනු අවබෝධ වුනා.අනේක වාරයක්පින්🙏🙏🙏🙏ස්තුතියි.සියලු දෙවිපිහිටයි යහපතම සලසේවා.

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා දේශනාවක් .තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට .සියලු සත්වයෝ සුවපත් වේවා .

  • @pasindusadaruwan4477
    @pasindusadaruwan4477 2 ปีที่แล้ว +20

    හරිම වටිනා දේශනයක්. තෙරුවන්සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි.

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 ปีที่แล้ว

      budu saranayi

    • @manoharidesilva8775
      @manoharidesilva8775 2 ปีที่แล้ว

      @@jalsjalsylant875 Mama thistun koti Deviyan genma saha sirimaha bodiyata Adipathi Kalubadara Deviyantath thami pihita illanne eya varadida ude sawasa mama meya illanawa Budun vadala mal pahan tiya gatha kiyala thami pihita illanne.

  • @ruwanvithanage4278
    @ruwanvithanage4278 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 2 ปีที่แล้ว +25

    උතුම් ඔබතුමාගේ වටිනා දේශනය අමිලයි... ඔබතුමාට සුදු අම්මා ඇතුලු දෙව්සුව කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සැමදා හදවතින්ම පතමි..

  • @iroshimanel2407
    @iroshimanel2407 15 วันที่ผ่านมา

    බොහෝ පින් සිදු වේවා ඔබතුමාට 🙏🙏🙏 නිදුක් නිරෝගි දීර්ගයු සම්පත්තිය ලැබේවා 🙏 🙏🙏❤❤❤

  • @koshalee25anjana72
    @koshalee25anjana72 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි මුළු විශ්වයේ වෙසෙන සියලු සත්වයන්ට...!🙏🙏🙏 බොහොම ස්තූතියි සර්..! 💜️💜️💜️💜️💜️💜️💜️

    • @padmaperera4972
      @padmaperera4972 2 ปีที่แล้ว

      Samawee mata hekinam puhita wanna.,mama godak pin, kusal wadana ayekmi.nirathuriwama mama panchashilaya itha hodin rakina ayekmi. Eth mata sitha eka aramunakata gena bawana kirimat nohakke pera bawaye akusalyak nisado nathinam wena balawegayak nisado. Mama nithrama dukin pasuwemi. Ane mata obage adyathmika shakthiyen bala meyata upadesak laba dena men itha karunikawa illami.mama obage wadasatahan walata sahabagi wee atha.theruwan saranai.

    • @sandraalahmadi9429
      @sandraalahmadi9429 2 ปีที่แล้ว

      Attatma mat kumara mhattayaga desana balnna essella wedeya gann attea naa at dannm hitema ennea budu samidu sh deviyo attatma maga daruwnta tama karadara at mn deviynga viswasaya matami obatumata godak pin

  • @ramyawasantha2229
    @ramyawasantha2229 2 ปีที่แล้ว +12

    හරිම වටිනා දේශනයක් .ඔබතුමාට දළදා සමිදුගේ පිහිටයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 2 ปีที่แล้ว +15

    දුන් දැනුමට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා.

    • @kanthikanthikanthikanthi7097
      @kanthikanthikanthikanthi7097 2 ปีที่แล้ว

      Obathumata deergausha labewa obathumanta

    • @kusumbalinda4360
      @kusumbalinda4360 2 ปีที่แล้ว

      නොදත් කරුණු බොහොමයක් දැන ගත්තා.ඔබතුමාට බොහොම පිං.
      තෙරුවන් සරණයි.

    • @hemadodanwala2311
      @hemadodanwala2311 2 ปีที่แล้ว

      @@kusumbalinda4360 L

    • @panchalivijaykoon2823
      @panchalivijaykoon2823 4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dayakappagoda
    @dayakappagoda 3 หลายเดือนก่อน

    දැන ගැනීමට අවශ්‍ය ව තිබුණ දෙයක් කියා දීම ගැන ඔබතුමාට බෝහෝමත්ම පින්....

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 2 ปีที่แล้ว +4

    අපේ පිංවත් කුමාර මහත්මයාට ගොඩාක් ස්තුතියි අපිට වැදගත් වටිනා දේසනයක් ආසාවෙන් හැම විඩියෝවක්ම බලනවා.. මම කුවේට් සිට..තෙරුවන් සරණයි.

  • @ppn12345
    @ppn12345 2 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩක් පින්

  • @kamalperera3501
    @kamalperera3501 2 ปีที่แล้ว +7

    බොහොම ලොකු මානසික ,පීඩාවක් මේ : වෙලාවෙ විදිනවා , ඒ ,අතරෙ මේ ; වචන , යම් සහනයක් උනා ,හැමෝටම තුණුරුවන් සරණයි , දෙවි පිහිටයි ,

    • @mwnsdilruksi6588
      @mwnsdilruksi6588 ปีที่แล้ว

      Piyanani obethuma te deergause labeewa.

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මගේ උතුම් වූ ගුරුදේවෝත්තම යාණෙනි

  • @indranih.g.4743
    @indranih.g.4743 2 ปีที่แล้ว +3

    ගුරු පියාණනි ඔබතුමාට දීර්ඝායුෂ වේවා දෙවියන්ගේ තවතවත් බැල්ම වැඩි වේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @jeewarani9104
    @jeewarani9104 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏🙏ඔබ තුමාට සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සියළුදෙනා නිදුක් වේවා!නිරෝගී වේවා!සුව පත් වේවා!🙏🙏ඔබතුමාගේ සියළුම දේසනා අපගේ ජිවිත වලට හරිම ආදර්ශමත් දේ කියලා දෙන ඔබ තුමාට ගොඩක් පිං. බොහෝම ඉස්තුතියි. 🙏🙏🙏

  • @ashokajayarani2223
    @ashokajayarani2223 2 ปีที่แล้ว +4

    කුසල් කිරීම හා දෙවියන් ගෙන් අාශිර්වාද ලබාගැනීම පිළිඹඳව අප නොදන්නා වටිනා කරුනු අපට කියාදෙන ඔවදන්දෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @AyeshiVrs
    @AyeshiVrs 2 ปีที่แล้ว +2

    ස්තුතියි ! දීගොඩ සර් .🙏💐💐🙏 සර්ටත් ,සුදු අම්මාටත් , දෙව් සුව පවුලේ සැමටත් කාර්ය මණ්ඩලයටත් , ලක්වාසී , ලෝකවාසී සැමටත් යහපතක්ම වේවා ! දීර්ඝායුෂ වේවා ! දෙව් සුව පවුලේ කටයුතු ඉදිරියටත් කරදරයකින් අපහසුවකින් තොරව කර ගැනීමට ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා ! 🌹🌹❤️💛❤️💛💐🌸🏵️🌺🌺🌻🌼🌼

  • @dilkasihromani8628
    @dilkasihromani8628 2 ปีที่แล้ว +4

    බොහොම පිං සිද්දවෙනවා ඔබතුමාට මෙ කරන උපකාර වලට 🙏🙏🙏🙏

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි

  • @GangaNayanakumari
    @GangaNayanakumari 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ තුමාටත් ..මම පුළුවන් හැම වෙලාවෙම වැඩසටහන් බලනවා..Heeling වැඩ සටහනින් මම ගොඩාක් ප්‍රයෝජන ගන්නවා..
    ස්තුතියි .

  • @shalinimadhusha6850
    @shalinimadhusha6850 2 ปีที่แล้ว +5

    දීගොඩ කුමාර මහත්තයා , බොහොම පින් කියා දුන්නාට..low attraction ගැනත්...🙏🙏🙏🙏

  • @dhammikaperera4685
    @dhammikaperera4685 2 ปีที่แล้ว +8

    බොහොම වටිනවා මේ දැනුවත් කිරිම සම්බන්ධව , තෙරුවන් සරණයි ! සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි !

    • @inranirupalata927
      @inranirupalata927 2 ปีที่แล้ว

      Api pin karata attatama eje pala anesansa labaganna vedeha danne naha ane deeyale pihita venda kiyanawa ata godak pin oba dumanta budu saranai 🙏🙏🙏💖💟🙏🙏🐤🐥🙏🙏

  • @artgallery749
    @artgallery749 8 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් ස්තූතී නිරෝගී සුව දීර්ගායුශ ලැබේවා....

  • @roopicakumarasingha2405
    @roopicakumarasingha2405 7 หลายเดือนก่อน

    ඔබතුමාගේ වටිනා දේශනය ඉතාමත් පැහැදිලියි ... සරලයි... මේ දින ටිකේම ඔබතුමාගේ මෙවන් අසිරිමත් දේශනා කිහිපයක්ම මම ශ්‍රවණය කලා... බොහෝම පින්. ලොකූ ගින්දරකින් සහ කරදර ගොඩක් මැද ඉන්න මට ඔබතුමාගේ දේශනාවන් නිසා සිත ටිකෙන් ටික නිවෙන ස්වභාවයක් දැනුනා... ඔබ තුමාට බොහෝ පින්සිදු වේවා ... දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏 .ඔබට දීර්ඝ ආයු වේවා .🌹🌹🌹🌹

  • @kaushipremanayake4994
    @kaushipremanayake4994 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @SunithaJanananthini-yz1nl
    @SunithaJanananthini-yz1nl 23 วันที่ผ่านมา

    හරිම අපූරු . දැනුමක් ලබාදුන් ඔබට ගොඩාක් පින් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා මම ඩුබායි සිට සුනීතා ❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👌👌👌👌👌

  • @RR-os9it
    @RR-os9it 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා

  • @nilankaherath925
    @nilankaherath925 2 ปีที่แล้ว +5

    හරිම වටින දේශණයක්..
    ස්තුතියි කුමාර මහතාණෙනි.. 🙏😇

  • @indusamaranayake1453
    @indusamaranayake1453 2 ปีที่แล้ว +3

    ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @cmdissanayake
    @cmdissanayake 3 หลายเดือนก่อน

    ඔබ තුමාව හමුව් ලෙඩ සුවකර ගන්න අවස්ථාවක් අපටත් ලබාදෙන්න බොහොම පින් ඔබතුමාට

  • @wasanthipehansa138
    @wasanthipehansa138 2 ปีที่แล้ว +2

    දැනුවත් කිරීමට බොහෝ ම පින් ඔබ තුමාට දෙවි පිහිටයි

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +3

    ඔබතුමන්ට ගොඩාක් පින්
    හදවතේ තියෙන ප්‍රශ්නෙට පිළිතුර මේ දේශනාවෙන් නිවැරදියි ආකාරව ම අපට ලැබුණා ස්තුතියි උතුමාණනි 🌷🌷🌷 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @m.senarathne3990
    @m.senarathne3990 2 ปีที่แล้ว +3

    ඉතා හරවත්,උතුම් වූ කතා බහක්,ඔබතුමාට තෙරුවන් සරණයි !!!!දෙවි පිහිටයි!!!!

  • @DNSC
    @DNSC 11 หลายเดือนก่อน

    නොදන්නා ඉතාම වැදගත් දේ අපිට කියලා දෙන ඔබ තුමාට සියලු දෙවි රැකවරණය ලැබේවා !!🙏🙏

  • @gamunu2420
    @gamunu2420 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි ! දෙවි පිහිවයි !

  • @sandyajayasena3865
    @sandyajayasena3865 2 ปีที่แล้ว +4

    තෙරෘවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියානනි🙏🙏🙏

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 2 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායුෂ ,තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි !

  • @nirmalapriyadarshani4396
    @nirmalapriyadarshani4396 2 ปีที่แล้ว

    දිව්‍යමය ශක්තිය සකස් කරගන්න උත්සාහ ගන්න ඕන .මග පෙන්වීමට ගොඩක් පින් ඔබතුමාට .

  • @chandimagallage1683
    @chandimagallage1683 11 หลายเดือนก่อน

    ඉතාම වටිනා දේශනයක්. පියතුමනි ඔබතුමාට දීර්ඝාඝායු වේවා 🙏🙏🙏

  • @nadeekana2856
    @nadeekana2856 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමාට සියලු දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @swarnal.g9609
    @swarnal.g9609 2 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @duonlineservices6847
    @duonlineservices6847 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා දේශනයක්. මම දැනගැනීමට සොයමින් සිටි කරුණු ගොඩක් පැහැදිලි උනා.
    මම මාසයක සිට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ පිළිකාවක් හැදිලා තියන මගේ තාත්තට ඔබතුමාව හමුවී ආශීර්වාද ලබා ගන්න ලැබේවා කියලා. ඔබ තුමාට විතරයි මගේ තාත්තව සුව කර දෙන්න පුළුවන් .
    ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා. සියළුම ප්‍රාර්ථනා සපල වේවා!!!

  • @umayanganijayasundara5116
    @umayanganijayasundara5116 2 ปีที่แล้ว

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.අප බොහෝ පින්කම් කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරනවා.නමුත් ඔබතුමා කල මේ පැහැදිලි කිරීම කිසිම කෙනෙක් කරනවා මා අසා දැක නැත.ඔබ තුමාට දීර්ඝායුෂ වේවා.

  • @kwtkwt9533
    @kwtkwt9533 2 ปีที่แล้ว +3

    ඉතා වටිනා විඩියෝවක්..ගොඩක් පින් ඔබතුමාට..තෙරැවන්සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 2 ปีที่แล้ว +24

    පිංවත් මහත්මයාණෙනි ඔබතුමාත් එම දිව්‍ය තලයක ඉදන් තාවකාලිකව මනුෂ්‍ය ලෝකයට එවපු කෙනෙක් ,ඔබ කියන එම දෙවිවරුන් විසින්ම
    මේ ලෝකයේ මිනිස්සුන්ට යහපතක්ම කරන්න 🙏🙏🙏🙏

    • @kumarithilaka9836
      @kumarithilaka9836 2 ปีที่แล้ว

      Obatumata me karana sewava ati niwan dakinna obatuma siyalu devi rakitwa

    • @dsenavirathna5956
      @dsenavirathna5956 ปีที่แล้ว

      ඔබ තුමාට බොහොම පිං ස්තූතියි බුදු සරණයි

    • @DilLakmal-pi9ll
      @DilLakmal-pi9ll 8 หลายเดือนก่อน

      ​@@kumarithilaka9836උ

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 ปีที่แล้ว +1

    බොහොම පින් දැනුවත් කලා ට තෙරුවන් සරණයි පින් වත් ඔබ තුමාට නිදුක් නිරෝගී සුවයම වේවා

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 ปีที่แล้ว

    ආයුබෝ වේවා
    ඉතා වටිනා දේශණයක්
    දෙවියන් ගැන නොදන්නා දේ
    ඉතාම හොදට අවබෝධ උනා
    කුමාර දෙව්දුනී ඔබතුමා මතුබුදුබව ලැබේවා සියලුම දෙනා සුවපත් වේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි.
    ස්තුතියි

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 2 ปีที่แล้ว +4

    ස්තුතිය ඔබතුමාට තෙරුවන් සරණයි ජයවේවා

  • @madushani8661
    @madushani8661 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි .ඔබතුමාට

  • @prabathidirisinghe6166
    @prabathidirisinghe6166 ปีที่แล้ว

    නොදන්නා බොහෝ දේ උගත්තෙමි.
    ඔබතුමාට දීර්ඝායුෂ සමිිපත්තිය ලැබෙිිවා .

  • @liyangeleena2354
    @liyangeleena2354 2 ปีที่แล้ว +1

    ගොඩක් pin Ath වේවා ...oba thumata...methek nodath කැරුණු godak Ada dana ගතිමි ...daviyan gana කරුණු dana ganema හරිම සතුටක් ...pihitak ලබා ganemath daviyan තුලින් කළ uthu ආකාරය Ethama පැහැදිලිව විස්තරයක් penwa දීම Ethama වැදගත් ..godak pin oba thumanta... Theruwen saranai ...

  • @w.klalitha2062
    @w.klalitha2062 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anomagunathilaka8626
    @anomagunathilaka8626 2 ปีที่แล้ว +4

    අනේ මහත්තයො මගේ පුතා දැනට අවුරැදු 6ක් අසනිපෙන් තුවලයක්තියනවා හෙදවෙන් නැහැ අතපන නැහැ අපිටඔබ තුමා හමුවෙන්න වුදවුක්කරන්න ඔබ තුමාට බුදුබව අත්වෙනවා අපිට පිහිට වෙන්න

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා දැනුවත් කිරීමක් ඔබතුමා ට පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි සාදු....සාදු....සාදු
    ස්තූතියි

  • @qatariqatari1647
    @qatariqatari1647 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා අදහස් ටිකක් ඔබ තුමා ta ගොඩක් pin theruwan saranai devi පිහිටයි සියලුම සත්වයා නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා

  • @manikkumari412
    @manikkumari412 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් අපි නොදන්නා ගොඩක් දේවල් කියා දුන්නා ඔබතුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං තෙරුවන් සරණයි 🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻

  • @indikaranjan582
    @indikaranjan582 2 ปีที่แล้ว +12

    ඉතාමත් වටිනා දේශනයක් ගොඩක් දෙනෙක් දෙවියන්ට පුද පූජා පවත් වන්නේ හරි අවබෝධයක් නොමැති වයි....මෙය හැමෝටම දැන ගන්න share කරන්න ගොඩක් පිං.🙏🙏🙏

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว

    ගොඩක් පිං ඔබ තුමාට. ඉතා වටිනා පැහැදිලි කිරීමක්‌. දීර්ගායු වේවා ඔබ තුමාට

  • @lakshmiadikari8511
    @lakshmiadikari8511 ปีที่แล้ว

    Thank you විශ්වයට ස්තූා අයය් අති වේවා කුමාර මහතානෙනි ඔබගේ සේවය දිනේව

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +5

    නොදන්නා දෙයක් කියා දුන්නට ස්තුතියි

  • @sammanitharanga2284
    @sammanitharanga2284 2 ปีที่แล้ว +3

    දැනුවත් කිරීම ගොඩක් වටිනවා කුමාර මහත්මයාණෙනි 🙏🙏🙏🙏

  • @user-jf2bm5no3j
    @user-jf2bm5no3j 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්ක අර්ථවත් කතාවක් ඇති youtub එකක් ගොඩක් ස්තුති වෙද් මහත්තයෝ මටත් වාසනාවක් තිබ්බා මෙයා අහන්න අපි නොදන්නා කොයිතරම් දේවල් තියන්න්වද ලෝකේ ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගාආයුෂ ලැබේවා තවත් වටිනා කියන දේවල් දෙන්න ❤❤❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +1

    හොඳයි .ඔබ tumta ගොඩක් pin ma .දේවල් .කියලා .දුන්නාට budu una මම cambodia සිට

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +6

    🙏🙏♥️♥️🙏🙏🙏ස්තුතියි සර් දෙව් පිහිටයි

  • @magicaltarrot7454
    @magicaltarrot7454 2 ปีที่แล้ว +3

    මගේ ජීවිතේට දෙවියන් වෙතින් විතරයි උදව් ලැබුනේ.මගේ හිත තියෙන්නේ ආදරයයි.මෙත් සිතයි.හැබැයි ගොඩක් වදින්නේ නම් නැහැ.ඒත් ම උදව් ලැබෙනවා. මම දෙවියන්ටත් ගොඩක් ආදරෙයි.එයාලා හරිම හොදයි .මං නිතර පින් දෙනවා.එයාලාට දීර්ඝායුෂ පතනව.

    • @magicaltarrot7454
      @magicaltarrot7454 2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබතුමාට.මමත් මේ දේට එකඟයි..🙏

  • @kamanihewage8409
    @kamanihewage8409 ปีที่แล้ว

    මේ වැඩ සටහන් අහන්න හරිම ආසයි අපේ වැරදි ගොඩාක් හදාගන්න පහසුයි ඔබ තුමා හමු නොවුනානම් කීදෙනෙක් අසරන වෙලාද👏👏👏

  • @samarasinghesamarasinghe1745
    @samarasinghesamarasinghe1745 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @devikajeewani2506
    @devikajeewani2506 ปีที่แล้ว

    ඉතාම වැදගත් දේසනාවක් ස්තුතියි කුමාර මහතාට තෙරුවන් සරණයි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට සියලුදෙව්යන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.

  • @thusharigangaboda4486
    @thusharigangaboda4486 2 ปีที่แล้ว +5

    Obathumata Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷

    • @chandirathnayaka7268
      @chandirathnayaka7268 2 ปีที่แล้ว

      ගොඩාක් වටිනා දේසනාවක් ඔබ තුමාට ගොඩාක් පින් ඔබ තුමාටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @kavindikarunawardhane2573
    @kavindikarunawardhane2573 2 ปีที่แล้ว +2

    Very valuable program. Thank you so much Mr Kumara. Thanks again for explaining all these to the world. Many thanks.🙏🙏🙏🙏

  • @priyanthapathirana1465
    @priyanthapathirana1465 2 ปีที่แล้ว +3

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @vidunipujani7910
    @vidunipujani7910 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..

  • @CTA-ud9fd
    @CTA-ud9fd 9 หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 11 หลายเดือนก่อน

    ව්ශ්වපියස නාලිකාව ට දෙව්සුව දේශයේ වැසියන් ට කාර්ය මංඩලයට මාධ්‍ය අංශයේ සියලුම දෙනාට සුදු අම්මා ට කුමාර වෙදදුරුතුමාට දෙවියන් මෙලොවට එවු බෝසත් උතුමන්ට සියලුම ලෝක වැසියන් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @alwayscalm1225
    @alwayscalm1225 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ...🙏🙏🙏

  • @subodhagamagegamage4264
    @subodhagamagegamage4264 2 ปีที่แล้ว +1

    හරිම වටිනා උපදෙසක්..ඔබතුමාගෙන් ඉගෙන ගත්තා දෙවියන්හා සම්බන්ධ වෙන අයුරු...ඔබ තුමාගේ කරුණාවන්ත භාවයට තව තවත් විශ්වයේ යහපත් ශක්තීන් ඔබ කරා ගමන් කරත්වා!තෙරුවන් සරණයි !

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පියතුමණි ඉතාමත් වැදගත් වදන් පවසමින් සියලු ලෝක වාසීන් දැනුවත් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @nilanthirenuka8621
    @nilanthirenuka8621 2 ปีที่แล้ว +3

    ඔබ තුමන්ට බෙහෙවින් ම ස්තූතිය

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 2 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ වැඩසටහන් ඉතාමත් භක්තිය කින් මම ද අනුගමනය කරමි. මට ඇවිදීමට අපහසු දරාගත නොහැකි කොන්ද,දනහිස,අත් උරස,වේදනාව පාද හිරිවැටීම තිබේ. ඔබ තුමා ගේ ආශිර්වාද මටත් ලැබේවායි පතමි. බුදුසරණයි.

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ปีที่แล้ว +1

    මේ දේශනය ඉතාමත් වැදගත් පිරිසිදු ව පින් දෙන අාකාරය පැහැදිලි කරදුන් ඔබ තුමාට සිරස නමා නමස් කාර කරමි. තෙරුවන් සරණයි .

  • @yasaswije7973
    @yasaswije7973 2 ปีที่แล้ว +3

    Theruwan saranya siyalu satwayo niduk nirogi wewa suwapath wewa obathumata pinsidu wewa budusaranay

  • @shehuman5291
    @shehuman5291 2 ปีที่แล้ว +4

    බුදුසරනයි දෙවි පිහිටයි

  • @sumanagoonetilleke9268
    @sumanagoonetilleke9268 2 ปีที่แล้ว +1

    ඔබ 🙏🙏🙏 පින්වත් ඔබතුමාගේ පැහැදිලි කර දීම් ඉතා අගය කරන අතර අප නොදන්නා මෙවැනි තවත් යහපත් දේ පිලිබඳ අපව ලෝ වැසි සැම දැනුවත් කිරීම ට ඔබතුමාට හැකි වේවා.
    ඔබතුමා, සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සැමට සම්මා සම්බුදු සරණයි.