විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 7 | Sundara Udasana 7 | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2024
  • විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 7 | Sundara Udasana 7 | Deegoda Kumara
    #dewsuwasewa #spiritualhealing #spiritualpowers #miracle #motivation #motivationalvideo

ความคิดเห็น • 317

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 14 วันที่ผ่านมา +2

    උතුම්‍පුන්පොයදිනයෙසියලුලොකසත්වයන්හට ප්‍රඤාවපහලවේ‍වාදෙව්‍සුවදෙසයෙසැමටනිර්වානසුවයලැබේ‍වා

  • @tlaksam3763
    @tlaksam3763 14 วันที่ผ่านมา +1

    සාදු! සාදු! සාදු! ස්තූතියි කුමාර දෙවිපියාණනි!! ❤❤🙏🙏🙏

  • @sriyadorst1640
    @sriyadorst1640 14 วันที่ผ่านมา +1

    පින්බර පොසොන් පොහෝ දිනයක්ම වේවා ගුරු පියාණ්නි.
    මාගේ
    නමස්කාරයම වේවා
    🙏❤️🙏❤️🙏

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 14 วันที่ผ่านมา +17

    දෙව් පියාණනී ඔබේ ප්‍රේමය විශ්වයතරම්ම විශාලයි .....ඔබේ ප්‍රේමය ලබන්න මම වාසනාවන්ත කෙනෙක් උනා. මෙය නම් මා ලද ව්ශ්වයේ ආශිර්වාද යක්මයි....ස්තුතිවේවා!!!!

  • @sumithrasilva3795
    @sumithrasilva3795 14 วันที่ผ่านมา +1

    සුබ ,පින්බර පොහො දිනයක් වේවා .පියානනි අද දවසේ උතුම් වටිනා දෙයකින් අප සියලුම දෙනා පෝෂණය කල උතුම් පියානන්ට බොහොමයක් ස්තුති ,පියානන්ට ,මෑණියන්ට නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයි .මගෙ දරුවන්ටත් ,මටත් ලෝකවාසී සියලුම දෙනාට මෙම ආශිර්වාදය සාක්ශාත් වේවා .කාර්ය මණ්ඩලයට ,සියලුම දෙනාට තෙරුවන් සරනින් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ශාව ලැබේවා ..🙏🙏🙏

  • @prasannadhanapala425
    @prasannadhanapala425 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 14 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගෙ නමස්කාරය වෙවා කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @rohinigamage5990
    @rohinigamage5990 14 วันที่ผ่านมา +1

    සාදු 🙏🌹❤සාදු🙏🌹❤සාදු🙏🌹❤

  • @depaalm6700
    @depaalm6700 14 วันที่ผ่านมา +1

    සාදු සාදු .බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි පින්වත් පියතුමනි තෙරුවන්සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏♥️♥️♥️♥️දිපානි

  • @JayaGamage633
    @JayaGamage633 14 วันที่ผ่านมา +13

    පින්බර පොසොන් මංගල්‍යක් වේවා 🙏
    උතුම් ගුරු පියාණන්ට ❤❤❤❤❤❤
    මිහිපිටට පැමිනි. ජීවමාන දිව්‍යත්වයමයි. ගුරු පියාණන්
    මේ මිහිතලයේ තියෙන උතුම්ම ප්‍රේමයෙන් පිරී උතුම් දෙවි පියාණන්ට මුළු හදවතින්ම ඔබතුමාට ප්‍රේම කරමි මුළු ආත්මයම සාර්ථක වේවා සුවපත් වේවා පියාණනි.
    ස්තුතියි බොහෝම පින්
    අද සිට මාද සච්චිතානන්ද කෙනෙකු වෙනවාමයි
    මුළු විශ්වයටම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
    උතුම් දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු
    සමස්ථ ලෝක සත්වයන් සියළු දෙනාටම. තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් දෙවි පියාණන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🌺🌺🌺🌺🌺🌺🌺🌺🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🌺🌺🌺🌺

    • @user-fw8qf5lf3s
      @user-fw8qf5lf3s 7 วันที่ผ่านมา

      දව්පිය්යන්ට.දිර්ගායුස❤🎉😊

  • @mweerasinhga
    @mweerasinhga 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි 🌻
    දෙවිපිහිටයි 🌻
    ගුරු දේවායාණනි 🙏🏾🌻
    ඔබ තුමාටත් 🙏🏾සුදු අම්මා ටත් 🙏🏾
    පින්බර පොසොන් පොහොය දිනයක් වේවා 🙏🏾🙏🏾🙏🏾🌻🌻🌻
    දෙව් සුව පවුලේ සියලු දෙනාටමත්
    🌻🙏🏾 පින්බර පොසොන් පොහොය දිනක් වේවා 🙏🏾🙏🏾🙏🏾

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 13 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.... සාදු.... සාදු... සාදු....🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️ ගැරැ පියාණනි ඔබතුමා ට. පිං ස්තූතියි .දිර්ගායුෂ. චිරජිවිතය. ලැබෙිවා.... තෙරැවන් සරණයි....🙏🙏🙏

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h 14 วันที่ผ่านมา +1

    පියානනි ඔබතුමන්ගෙ ආසිර්වාද බලෙන් මගෙ අම්මා සුවපත් වේවා!!!

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h 14 วันที่ผ่านมา +7

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏පින්වත් ආදරණිය ගුරු පියාණනි මෑණියනි ඔබ සැමටම පින්වත් උදැසනක් පින්වත් පොසොන් පොහෝ දිනයක් වේවා සාදු සාදු සාදු 🙏🙏ලෝකවාසි සියලු දෙනා සුවපත් වේවා 🙏🙏බොහෝම ස්තුතියි බොහෝම පිං තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏💛💚💛💚💛💚💛💚💛💚💛💚💛💚💛💚💚🙏

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 14 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු, තෙරුවන් සරණයි 🙏🏾

  • @sriyasunny4745
    @sriyasunny4745 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි කුමර මහත්තයා ඇතුළු ලෝකවාසී සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 14 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 සුභ උදෑසනක් සුභ දවසක් වේවා .අද දවසේ කරනා කියන සියලුම දේ එලෙසින්ම ඉටුවේවා .මේ ලෝකයේ සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .

  • @chandanihemamala9256
    @chandanihemamala9256 14 วันที่ผ่านมา +1

    උතුම් පියානෙනි හිමිදිරියේ ඔබ තුමා,දෙන.ලද ආසිර්ව දය ට ලොව සියලු දෙනා සුවපත් වේවා !!!🙏 උතුම්උ.අද .අසරණ අපව සුවපත් කලාටඔබ තුමාට පින්.පින්.!!!🙏 .ගුරු පියානෙනි ඔබට සියලු දෙව්යන් ගේ රැකවරණය ලැබේවා !!!🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹

  • @greytauluwaduge666
    @greytauluwaduge666 14 วันที่ผ่านมา +1

    ගුරු පියාණනි.
    . පුන්‍යවන්ත පොසොන් පුන් පොහොය දිනයක් වේවා!!!
    සුදු අම්මා ඇතුලු දෙව් සුව සෙවනේ සියලුම දෙනාට ම එසේම වේවා!!

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි මගෙ ගුරු පියාණනි විශ්වයේ අසිර්වාදය නිරතුරු ලැබේවා 🙏🙏🙏🙏

  • @tharindumax1902
    @tharindumax1902 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🙏🎉️🎉️🙏🙏

  • @mayurigamage3741
    @mayurigamage3741 14 วันที่ผ่านมา +1

    විශ්වයේ අසීමිත බලය ගෙන ගුරුපියාණන්ටත් තෙරුවන් සරණයි දේවි පිහිටයි

  • @skkw2356
    @skkw2356 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙව් පියානනි සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 14 วันที่ผ่านมา +1

    පින්බර පොහෝ දිනයක් වේවා. දෙවිපියානනි මෑනියනි 🌷🌹🌷🌹තෙරුවන්සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🍀🌻🌻🌻🌷🌷🌷

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියානනි ... !!! 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 14 วันที่ผ่านมา +1

    🙏🌹🙏🌹🙏🌹
    ආදරණීය දෙව්පියාණන් සුදු අම්මා ඇතුළු
    දෙව්සුව සැමට පිංබර පොසොන් පොහෝ මංගල්‍යය ක් වේවා .සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @GangaGamage
    @GangaGamage 14 วันที่ผ่านมา +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 14 วันที่ผ่านมา +1

    සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 14 วันที่ผ่านมา +1

    🎉🎉🎉 පින්වත් ගුරු පියාණන්ට සුදු අම්මට දෙව් සේවාකාරී මණ්ඩලේ සියලු දෙනාට දෙව් සේවා පවුලේ හැමෝටම පින්බර පොසොන් පොහොය දිනක් වේවා සුභම සුභ දවසක් වේවා නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා

  • @sriyani20hiru96
    @sriyani20hiru96 14 วันที่ผ่านมา +1

    වීශ්වයේ ආශිර්වාදය ශක්තිය බලයෙන් සියලු අප රැක දේවා සියලූ වැසියෝ සුවපත් වේවා ❤❤
    ඕම් : ශාන්තී ❤❤තෙරුවන් සරණයි මැතිදුනී ❤❤

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 14 วันที่ผ่านมา +1

    පින්බර උදැසනක් වෙිවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි සියලුම දෙනාට

  • @priyanthipathi6667
    @priyanthipathi6667 14 วันที่ผ่านมา +1

    Sadu sadu sadu teyruvansaranai deyviphitai ❤❤❤❤sadu ❤❤❤❤sadu ❤❤❤❤sadu

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම ලෝකවාසීන්ට

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 14 วันที่ผ่านมา +1

    ආදරෙයි පියාණනි 🙏 මෑණියනි 🙏 සත්චිතානන්දය සපිරුණු දිව්‍යයත්වය පිරි සුන්දර අධ්‍යාත්මික පිංබර පොසොන් පුන් පොහොය දිනයක් ම වේවා සැමට 🙏🙏 නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!! තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. පියාණනි ඔබතුමන්ගේ ආශීර්වාද බළමහිමයෙන් සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා.... සාධු සාධු සාධු... 🙏🙏🙏🙏

  • @indraniliyana3376
    @indraniliyana3376 14 วันที่ผ่านมา +1

    සියලු දෙනාටම තෙරුවන් සරණයි, දිවි පිහිටයි යහපතක්ම වේවා

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 14 วันที่ผ่านมา +1

    ස්තුතිය🙏ගුරු පියාණනි සුබ උදෑසනක් උතුම් පොසොන් පුන් පොහොය දිනයක් වේවා 🙏🙏🙏සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා 🙏නිරෝගී වෙත්වා🙏 සුවපත් වෙත්වා 🙏 ඔබ තුමාට සුදු අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏 🙏🙏

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 14 วันที่ผ่านมา +1

    ස්තුතියි ගුරුතුමනි ❤❤❤
    පින් බර පොසොන් දිනයක් වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @yamunakumudini4550
    @yamunakumudini4550 5 วันที่ผ่านมา

    පින්වත් ඔබතුමා සුදුඅම්මා ඇතුලු සියලු සත්වයෝ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා !🙏🙏🙏

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ගුරු පියානෙනි ස්තුතියි නමස්කාර වේවා 👏💥❤️🌹🤲👍

  • @chandranigamage3660
    @chandranigamage3660 14 วันที่ผ่านมา +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 14 วันที่ผ่านมา +6

    සාදු සාදු සාදු උතුම් පොසොන් පොහෝ දා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 ආද්‍යත්මික නායකතුමනි 🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 14 วันที่ผ่านมา +1

    ආයුබෝවසන් ගුරුපියාණනි සුබාඋදෑසනක් වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියාණනි ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @shandishandi9585
    @shandishandi9585 14 วันที่ผ่านมา +1

    🌹ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වේවා 🙏🙏🙏🙏🌹🌹🌹

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු නමස්කාරවේවා! ගුරු පියාණෙනි . සමස්ථ වි්හ්වයටම ස්තුතියි .ගුරු පියාණෙනි මෑණියනි දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 14 วันที่ผ่านมา +1

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ අද පොසොන් පොහොය දිනයයි ❤ ඔබ තුමා ඇතුළු සියලූම දෙනාට නිදුක් වේවා ❣️ නීරෝගී වේවා ❣️ සුව පත් වෙවා ❣️ දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 12 วันที่ผ่านมา

    ලොව්තුරු බුදුපියාණන්ගේ විෂ්ණු දෙවියන්ගේ විශ්ව මාතාවගේ ආශිර්වාදය මාගේ පින්වත් ගුරු පියාණන්ට ලැබේවා ගුරු පියාණෙනි ඔබ වහන්සේගේ අධ්‍යාත්මික විස්මජනක දේශනාවන් අසන්න ලැබෙන අපි හරිම වාසනාවන්තයි මේ කරන්නාවූ කර්තව්‍යයට ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන පරිදි සියල්ල සැනසීමෙන් ඉටුවේවා සාදු සාදු සාදු

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 14 วันที่ผ่านมา +1

    සියලුම දෙනාට පොසොන් පෝය දිනයක් වෙිවා 🙏🙏🙏 ගුරැපියානන් සුදු අමිිමා ඇතුළු සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌸🌸🌸❤️

  • @peththawaduge3174
    @peththawaduge3174 14 วันที่ผ่านมา +1

    පින්බර.පොසොන්.දිනයක්.වෙිවා
    සාදු.සාදු.සාදු.

  • @kumarikumari9824
    @kumarikumari9824 14 วันที่ผ่านมา +1

    Jesu.pihitai..namaskara.weva.piyanani..majiyani.ale.liya

  • @ashokapathmakanthi1889
    @ashokapathmakanthi1889 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 14 วันที่ผ่านมา +1

    දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වෙවා ඔබතුමාටත් පාර්තනීය බෝදියකින් නිර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 14 วันที่ผ่านมา +1

    දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @tilakasamaraweera9323
    @tilakasamaraweera9323 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි!!

  • @sisiraninandika6223
    @sisiraninandika6223 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගූරු පියාණනි 🙏🙏🙏

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 14 วันที่ผ่านมา +4

    ලොව සියළුම දෙනාට ඔබ ආශිර්වායෙන් යහපතක්ම වෙිවා! සැමට සැමදා සචිචිතානන්දයම ඒකාන්තයෙ
    න්ම ලැබෙිවා"

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 14 วันที่ผ่านมา

    උතුම් පින්බරපොසොන් දිනයක් වේවා ගුරු පියාණෙනිඔබතුමාට මාගේ නමස්කාරය වේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Itoi-hl4vp
    @Itoi-hl4vp 14 วันที่ผ่านมา +1

    ලෝ වාසි සැම සාම ය, ප්‍රීතිය හා ප්‍රේමයෙන් පිරි සත්චි තානාන්දයෙන් පූර්ණ පිරිසක් වේවා!.

  • @shaza8377
    @shaza8377 14 วันที่ผ่านมา +6

    ❤✨️සැමට ප්‍රීතිමත් සුභ දවසක් පින්බර පොසොන් පොහොය දිනක් වේවා! සියලු දෙනා නිදුක් වේවා,නිරෝගී වේවා,සුවපත් වේවා, ප්‍රඤාවෙන් ගුණයෙන් වැඩේවා!! අද දවස ජීවිතයේ ජයග්‍රාහී ඇරඹුමක් වේවා!!✨️❤
    සුන්දර මිනිත්තුව අප වෙත ගෙන එන ගුරුපියාණන් ඇතුළු සියලු දෙනාටම බොහෝම ස්තුතියි පින් සිද්ධ වේවා, වහා උතුම් නිවන් අවබෝධයට මේ කුසල කර්මය හේතු වාසනා වේවා!!! 💛
    තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!!🙏😇❤

    • @KamaniBotheju
      @KamaniBotheju 13 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 14 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 ගුරු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏🙏🙏 සොරගුනේ හල්දුම්මුල්ල

  • @kamanihewage8409
    @kamanihewage8409 12 วันที่ผ่านมา

    සාමයේ කුමරුණි ඔබ වහන්සේ පෙන්ව් මග යෑමට උපරිම වෙර දරමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤

  • @SmilingBeignets-zn6wx
    @SmilingBeignets-zn6wx 14 วันที่ผ่านมา

    ම්‍ර් උතුම් පුන් පොහොදින මගෙ නමස්කාය වෙවා පින්වත් ගුරු පියනනි මෑණියනි සාදු ...සාදු..සාදු....🌸🏵️🏵️🏵️🙏🙏🙏🎉🎉🎉

  • @chandraskg5927
    @chandraskg5927 14 วันที่ผ่านมา +1

    කුමාර mathidun සුදු අම්මා ඇතුළු සියලු දෙනාට සුභ පොසොන් mangallayak වේවා teruwasaranai devi pihitai ❤🙏🙏🙏🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 14 วันที่ผ่านมา +4

    උතුම් පොසොන් පෝදා සදහම් ගුණයෙන් ලොවම එකාලෝක වේවා . සත්‍ය ධර්මය දේශනා කරමින් අපිව ප්‍රඥාවේ ආලෝකය කරා රැගෙන යන උතුම් දෙවි පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 . අප ප්‍රේමයෙන් සාමයෙන් ප්‍රීතියෙන් පරිපූර්ණ අය වේවා . මම සත්චිතානන්ද බවට පත් වෙමි . සියලු දෙනාද ඒ තත්වයට පත් වේවා සමස්ථ විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @madushabandara6360
    @madushabandara6360 12 วันที่ผ่านมา

    විශ්වයේ මැවුම් කාර දෙවිදුනි ඔබ‍ට ස්තුති වේවා ප්‍රසංසා වේවා මහීමය වේවා.. ගවුරවය වේවා විශ්වයේ අආශීර්වාදය මාහට නිරන්තරයෙන් හිමිවේවා ලෝක වාසි සියළුම ජනතා ව සතුට සමාදානය හිමී වේවා. 🙏🏿

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 14 วันที่ผ่านมา

    සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .පියානණි .සියලු දෙනාට .නිදුක් නීරෝගී සුවය ලැබේවා දෙවුසුව පවුලේ සියලු දෙනාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @ramyawasantha6167
    @ramyawasantha6167 13 วันที่ผ่านมา

    දෙවි පියාණනි උතුම් පොහොය දිනයක් වේවා ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියළුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏

  • @ritaganachi7994
    @ritaganachi7994 14 วันที่ผ่านมา

    පින්වත් ගුරු පියානන් සුදු අම්මාඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාටම පෙසොන් මංගල්‍යයක් වේවා 🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @lhet312
    @lhet312 13 วันที่ผ่านมา

    ඔබතුමාගෙන් ල්‍රුබෙන්න ගුරු හරුකම් අපගේ නිවනට ආශිර්වාදයක්ම වේවා!!!!ඒඩේරෙක් නැති බැටලුවන් හට ඔබත් සුදුඅම්මාටත් මහා මේරක්....

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @indranih.p9013
    @indranih.p9013 14 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරනයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 14 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු!
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ආදරණීය ගුරු පියාණනි සුදු අම්මා මාගේ නමස්කාරය වෙව!
    ඔබ සැමටම පින් බර පොසොන් පෝ දා විශ්ව ආශිර්වාද යෙන් ආරක්ෂා ව ලැබේ වා!

  • @gskwrfsrrew8065
    @gskwrfsrrew8065 13 วันที่ผ่านมา

    සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 14 วันที่ผ่านมา +1

    සාදු 🙏🌼🌼🌼🙏 සාදු 🌼🌼🌼 සාදූ 🙏🌼🌼...ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට 🙏 උත්තරීතර විශ්වයේ මහා ශක්තිය දෑතට ගෙන ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ඔබ වහන්සේගේ සෙනෙහස ආදරය කරුනාව මයිත්‍රිය මොහොතින් විසුරුවාලීමට තරම් ඔබවහන්සේ
    අපට මොමොනතරම් ආදරනීය කෙනෙක්ද .ස්තූතියි ..ස්තූතියි ...ස්තූතියි ..

  • @ramaniherath7842
    @ramaniherath7842 14 วันที่ผ่านมา +1

    සියලුම දෙනා පිංබර පොහෝ දිනයක් වේවා තෙරුවන් සරනයි මම ඉන්නේ කුවේට් උදේම බලන්නේ කුමාර මහත්මා මොනවා හරි විඩියෝ දාලද කියලා .එවා බලලා තමයි වැඩ පටන් ගන්නේ .ඔබ තුමාට බොහොම පිං නිවන බොහෝ දුර නොවේවා

  • @tlaksam3763
    @tlaksam3763 14 วันที่ผ่านมา +1

    ස්තූතියි කුමාර දෙවිපියාණනි! ඔබ තුමාගේ උපදෙස් ලබමින් මට සච්චිතාන්ද ය වෙත යන්න විශ්ව ශක්තිය ලැබේවා! ලෝක වාසී සැම නිදුක් නිරෝගී සුවය ලැබේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 5:25 5:27

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 12 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබතුමාට බොහෝ ආයුබෝවන් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 14 วันที่ผ่านมา +3

    විශ්වයට අධිපති මහා දැවැන්ත ප්‍රඥාවන්ත පින්වත් ගුරුපියාණනි මගේ නමස්කාරය වේවා උතුම් ප්‍රඥාවන්ත දැහැනට බොහොම ස්තූතියි බොහොමත් පින් සිදුවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @renukaperera2460
    @renukaperera2460 14 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු . නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @user-zv7mg7ps1d
    @user-zv7mg7ps1d 14 วันที่ผ่านมา +3

    සාදු සාදු සමිදුන්ගේ ආශිර්වාදයෙන් ලොවසියලු සිත්සතන් පැහැදේවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @anomaanoma3460
    @anomaanoma3460 14 วันที่ผ่านมา

    උතුම් පොසොන් පොහෝ දිනයේ ඔබවහන්සේටත් තෙරුවන් සරණයි

  • @wgmangalika4200
    @wgmangalika4200 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි මාගේ ගුරු පියාණනි බොහොම ස්තූතියි දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 14 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu obathumata therwan saranai ❤❤

  • @Lalith333
    @Lalith333 14 วันที่ผ่านมา +2

    බොහොමත්ම ස්තුතියි ගුරුපියානනි අසිරිමත් උතුම් දිව්‍යමය ආශිර්වාදයට🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 14 วันที่ผ่านมา

    🙏🙏🙏❤❤❤💐💐💐
    ලක්වැසි ලෝවැසි සැමටම සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏
    සියළු දෙනාටම ප්‍රඥාව පහල වේවා🙏❤🙏
    නිවනින් නිවී සැනසේවා 🙏❤🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 14 วันที่ผ่านมา +3

    ගෘහපියාණන් සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට යහපතක්ම වේවා
    සිත් පහන් වේවා🙏🙏🙏

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 14 วันที่ผ่านมา

    ඉස්තූතියි විස්ව පියාණනි ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා උතුම් පෝය දවසක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕

  • @kanthiparanavithane3961
    @kanthiparanavithane3961 14 วันที่ผ่านมา

    මගෙ ගුරු පියාණෙනි ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් සියලුම දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා.❤

  • @peraraperara639
    @peraraperara639 14 วันที่ผ่านมา

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි ප්‍රේමයෙන් සාමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුන්දර සාර්ථක දවසක් උදා වේවා බොහෝම ස්තුති දීර්ඝායුෂ ලැබේවා ගුරු පියානනි

  • @sachithdesilva7966
    @sachithdesilva7966 8 วันที่ผ่านมา

    ස්තුතියි ගුරුපියානෙනි !
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 12 วันที่ผ่านมา

    සුවපත් වේවා පියානෙනි 🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 14 วันที่ผ่านมา

    දෙව් පියාණන් විශවයේ අසීමිත දිව්‍යමය ආශීර්වාදයට ස්තුතිවේවා . නමස්කාර කරමි . තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5d 13 วันที่ผ่านมา

    ව්ශ්වමාතාවට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏😊

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 14 วันที่ผ่านมา +2

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු පොසොන් පුර පසළොස්වක පෝය දිනක් වේවා එසේම වේවා

  • @asokawijayaratne332
    @asokawijayaratne332 14 วันที่ผ่านมา +2

    උතුම් වූ පුන්පොහෝදිනයක් වෙිවා තෙරැවණ්සරණයි ගුරැපියාණෙනි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @NilukaAluthgama
    @NilukaAluthgama 8 วันที่ผ่านมา

    පිං බර උදැසනක් සුබම සුබ දවසක් වේවා ඔබතුමා ඇතුළුව සියළුම දෙනාට.සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා....
    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @user-lc9xk7jf9q
    @user-lc9xk7jf9q 14 วันที่ผ่านมา +2

    උතුම් මෛත්‍රි චිත්ත ස්වභාවය දස දිසාවෙහිම පැතිරේවා ,සියලු සිත් නිවේවා 🙏🙏🙏

  • @kkww4218
    @kkww4218 14 วันที่ผ่านมา +1

    සාදු සාදු! සාදු උතුම් පින්බර පෝය දිනයක් වේවා වේවා! ගුරුපියාණන්ගේ ආශිර්වාදය ලක්වාසී සියලූම සත්ත්වයාට ආශිර්වාදයක්ම වේවා වේවා! සියලූම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා මිදෙත්වා! සාධු සාධු! සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ගුරුපියාණන්ට ගොඩාක් ස්තුතියි ගොඩාක්

  • @dayakappagoda
    @dayakappagoda 13 วันที่ผ่านมา

    දිව්‍යමය ආලෝකයෙන් ලෝක සත්වයිනගේ සියලු රෝග දුරුවේවා....!